Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
රුපියල් ලක්ෂ ට අධික වටිනාකමින් යුත් විදේශ මුදල් තොගයක් අදාළ කාන්තාව සතුව තිබූ බව ගුවන්තොටුපල රේගුව ප්රකාශ කරයි
rupiyal laksha ta adhika watinakamin yuth widesha mudal thogayak adala kanthawa sathuwa thibu bawa guwanthotupala reguwa prakasha karayi
මේ වනවිට කොළඹ වරායෙන් ඒ සඳහා විශාල මැෂින් ප්රමාණයක් ගොඩබා ඇති අතර එක් මැෂින් එකක් සඳහා ඩොලර් පහක සේවා ගාස්තුවක් පමණක් අය කරගනිමින් වරායෙන් නිදහස් කර ගෙන යමින් සිටී
me wanawita kolamba warayen e sandaha wishala meshin pramanayak godaba ethi athara ek meshin ekak sandaha dolar pahaka sewa gasthuwak pamanak aya karaganimin warayen nidahas kara gena yamin sitee
කුවේටයේ සංවිධානය කර තිබූ ශ්රී ලාංකික අවුරුදු උත්සවය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන් කුවේටයේ ශ්රී ලංකා තානාපති අංශ එරට විදේශ කටයුතු අමාත්යාංශය දැනුවත් කිරීමට නියමිතව තිබේ
kuwetaye sanwidhanaya kara thibu shree lankika awurudu uthsawaya athhituweemata sidu weema sambandhayen kuwetaye shree lanka thanapathi ansha erata widesha katayuthu amathyanshaya denuwath kireemata niyamithawa thibe
ක් දක්වා පහත වැටෙනු ඇති බවට ආසියානු සංවර්ධන බැංකුව අනාවැකි පළ කරනවා
k dakwa pahatha wetenu ethi bawata asiyanu sanwardhana benkuwa anaweki pala karanawa
ඩී
dee
කි
ki
වැනිදා පැවති අර්ධ අවසන් පූර්ව තරග වලිදී ලූම්බිණී විද්යාලය විසින් කළුතර සිරි කුරුස විද්යාලය ගෝල ක් ලෙසත් ශාන්ත බෙනඩික් විද්යාලය විසින් කොළඹ අනන්ද විද්යාලය ගෝල ක් ලෙසත් පරාජය කරන ලදි
wenida pewathi ardha awasan purwa tharaga walidee lumbinee widyalaya wisin kaluthara siri kurusa widyalaya gola k lesath shantha benadik widyalaya wisin kolamba ananda widyalaya gola k lesath parajaya karana ladi
රජය පිළිබඳව අසත්ය ප්රචාර ගෙන ගිය අවස්ථාවක පවා මන්නාරම මුසලි ජනතාව රජය ගැන විස්වාසය තබමින් කටයුතු කළ බව ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ප්රකාශ කළේය
rajaya pilibandawa asathya prachara gena giya awasthawaka pawa mannarama musali janathawa rajaya gena wiswasaya thabamin katayuthu kala bawa arthika sanwardhana amathya besil rajapaksha mahatha prakasha kaleya
සර කට පසු පළමු වරට තම ඉන්දීය සහෝදරයන් හමුවිය
sara kata pasu palamu warata thama indeeya sahodarayan hamuwiya
ටෙලි නාට්යවල රඟපාන්න අදහසක් නැද්ද
teli natyawala rangapanna adahasak nedda
ඉන්දුනීසියාවේ සුනාමි අනතුරු ඇගවීම් පද්ධතිය අක්රියයි
induneesiyawe sunami anathuru egaweem paddhathiya akriyayi
ගාල්ල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි
galla poleesiya mema siddhiya sambandhayen wedidura parikshana pawathwayi
ඒ රටවල් කුඩුපට්ටම් කරලා දැම්මා
e ratawal kudupattam karala demma
එහෙත් ඇතැම් විට පෙර දැනුවත් කිරීමකින් තොරව දුම්රිය අවලංගු වීමත් සමඟ මගීන්ගේ පීඩනය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට එල්ලවන බවයි අදාළ ලිපියෙහි සඳහන් වන්නේ
eheth ethem wita pera denuwath kireemakin thorawa dumriya awalangu weemath samanga mageenge peedanaya dumriya sthanadhipathiwarunta ellawana bawayi adala lipiyehi sandahan wanne
මෙම තොරතුරු සොයා යාමේ දී රත්නපුර දිස්ත්රික් ත්රිරෝද රථ සගමයේ සභාපති බී
mema thorathuru soya yame dee rathnapura disthrik thriroda ratha sagamaye sabhapathi bee
තවදුරටත් කැබිනට් ඇමැති ධුරයක් බාරගන්නේද නැද්ද යන්න පිළිබඳව සුසිල් ප්රේමජයන්ත ඇමැතිවරයා තීරණයකින් තොරව පසුවන බවය
thawaduratath kebinat emethi dhurayak baraganneda nedda yanna pilibandawa susil premajayantha emethiwaraya theeranayakin thorawa pasuwana bawaya
මුස්ලිම් කෑම සිංහලයාට නුසුදුසු ය
muslim kema sinhalayata nusudusu ya
පසුගිය ආණ්ඩුව වගේම වර්තමාන ආණ්ඩුවත් පොඩි මිනිහට නීතිය කි්රයාත්මක කරන අතර දේශපාලන බලවතුන්ට නීතිය කි්රයාත්මක කරන්නේ නැහැ
pasugiya anduwa wagema warthamana anduwath podi minihata neethiya kirayathmaka karana athara deshapalana balawathunta neethiya kirayathmaka karanne nehe
මොකද දරුවෝ තවත් අනාථ වෙනවා
mokada daruwo thawath anatha wenawa
වන නිසා ඊට සමානත්වයකින් යුත් නමක් සිය පක්ෂයට යෙදීමට විග්නේෂ්වරන් උනන්දු වී තිබෙන බවය
wana nisa eeta samanathwayakin yuth namak siya pakshayata yedeemata wigneshwaran unandu wee thibena bawaya
අනතුරුව බොහෝ කාලයක් සිය සැමියාගේ මතකයන් ද සමග බුත්ගමුව පාරේ ඇල අයිනේ ජීවත් වූ සිය නිවස ද අතැර යාමට සිදුවු බව ඇය පවසන්නීය
anathuruwa boho kalayak siya semiyage mathakayan da samaga buthgamuwa pare ela ayine jeewath wu siya niwasa da athera yamata siduwu bawa eya pawasanneeya
ලංකා ගුරුසේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අන්තර් සමාගම් සේවක සංගමයේ ප්රධාන ලේකම් නීතිඥ ජානක අධිකාරි මහතා සහ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්රගුප්ත තේනුවර මහතා යන අය මෙහි පෙත්සම්කරුවෝ වෙති
lanka gurusewa sangamaye lekam mahinda jayasinha mahatha anthar samagam sewaka sangamaye pradhana lekam neethigna janaka adhikari mahatha saha jyeshta kathikacharya chandraguptha thenuwara mahatha yana aya mehi pethsamkaruwo wethi
ජනතා විමුක්ති පෙරමුණ වශයෙන් මේ දක්වා අප සැලකිය යුතු ජයග්රහණ ප්රමාණයක් මහජනතාව සමග එක්ව දිනාගෙන තිබෙනවා
janatha wimukthi peramuna washayen me dakwa apa selakiya yuthu jayagrahana pramanayak mahajanathawa samaga ekwa dinagena thibenawa
ඉතා අලුත් නිකුතු නම් අඩු මතක ධාරිතාවයක් ගනු ලබන හෝ ලෙස හඳුන්වන පිටපත් වේ
itha aluth nikuthu nam adu mathaka dharithawayak ganu labana ho lesa handunwana pitapath we
මේ සඳහා තිබුණ උත්සවේ ප්රධාන අමුත්තා වුණේ රටේ ලොකු මහත්තයා
me sandaha thibuna uthsawe pradhana amuththa wune rate loku mahaththaya
පූර්ණිමා ලක්මාලි
purnima lakmali
නව කැබිනට් සංශෝධනයක් සම්බන්ධව කිසිසේත්ම සාකච්ඡා නොකළ බවද අමාත්යවරයා සඳහන් කරයි
nawa kebinat sanshodhanayak sambandhawa kisisethma sakachcha nokala bawada amathyawaraya sandahan karayi
තරඟ දෙකකින් සමන්විත මෙම තරගාවලියට පෙර පැවැති ටෙස්ට් හා එක්දින තරඟාවලි නවසීලන්තය විසින් ජය ගන්නා ලදී
tharanga dekakin samanwitha mema tharagawaliyata pera pewethi test ha ekdina tharangawali nawaseelanthaya wisin jaya ganna ladee
මමත් ඉස්සර ඔය රේඩියෝ එක ඇහුවා
mamath issara oya rediyo eka ehuwa
රාජ්ය ආයතන මුළුමනින්ම වසා දමා පාසල් වසා දැමීමට වරින් වර තීරණ ගන්නවා
rajya ayathana mulumaninma wasa dama pasal wasa demeemata warin wara theerana gannawa
ඒ වගේම දරුවන්ට බලපෑම් කරලා තියෙනවා
e wagema daruwanta balapem karala thiyenawa
තරගයට නියමිත කාලය සහ අතිරේක කාලයෙන් පසුවද විසඳුමක් නොලැබිණි
tharagayata niyamitha kalaya saha athireka kalayen pasuwada wisandumak nolebini
පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් එළඹෙන වනදා පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි
parlimenthuwe paksha nayaka resweemak elambena wanada pewethweemata niyamitha bawa parlimenthuwe sanniwedana departhamenthuwa sandahan karayi
අදාල පාර්සලයේ තිබී හෙරොයින් යැයි සැක කළ හැකි ග්රෑම් ක් බරැති කුඩා පැකට් ක් සොයා ගැනුනා
adala parsalaye thibee heroyin yeyi seka kala heki grem k barethi kuda pekat k soya genuna
කම්කරු ජාතික පෙරමුණ කඳුරට ජනතා පෙරමුණ සහ ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ එක්ව අද දමිළ ප්රගතිශීලී සන්ධානය නමින් නව සන්ධානයක් පිහිටුවාගනු ලැබූහ
kamkaru jathika peramuna kandurata janatha peramuna saha prajathanthrawadee janatha peramuna ekwa ada damila pragathisheelee sandhanaya namin nawa sandhanayak pihituwaganu lebuha
තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම ගුරුකම කළ බව කියන හැවිරිදි කට්ටඩියකු පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරු පැල්මඩුල්ල පොලිසිය විසින් ඊයේ දා අත්අඩංගුවට ගෙන තිබෙනවා
thama birinda wenath pudgalayakuta mithuru kireemata washee gurukamak kara dunne yeyi seka pita ema gurukama kala bawa kiyana hewiridi kattadiyaku pihiyen ena ghathanaya kala sekakaru pelmadulla polisiya wisin eeye da athadanguwata gena thibenawa
සම්මත ඇවතුම් පැවතුම් ලංකාවේ රාජ්යකරණයෙන් ගිලිහී ගොස් දැන් සෑහෙන කලකි
sammatha ewathum pewathum lankawe rajyakaranayen gilihee gos den sehena kalaki
මන්ද යත් මර්දනය අතින් මුසෙවෙනි රාජපක්ෂය වඩා දරුණූ සහ දක්ෂ නිසාය
manda yath mardanaya athin museweni rajapakshaya wada darunu saha daksha nisaya
සැබෑ සත්ය ඊට හාත්පසින්ම වෙනස්ය
sebe sathya eeta hathpasinma wenasya
එම මුදල සෘජු හෝ වක්ර බදු මගින් එකතු කරගෙන භාණ්ඩාගාරය හරහා පැමිණිය යුතු වේ
ema mudala sju ho wakra badu magin ekathu karagena bhandagaraya haraha peminiya yuthu we
ටී
tee
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්පෝරුයාය හා අගලඔය ප්රදේශ්වල පදිංචි අවුරුදු ත් ත් අතර වයස්වල පසුවන තරුණ පිරිසක් බව පොලිසිය සඳහන් කළේයෙ
athadanguwata gena eththe galporuyaya ha agalaoya pradeshwala padinchi awurudu th th athara wayaswala pasuwana tharuna pirisak bawa polisiya sandahan kaleye
එවකට උසස් අධ්යාපන අමාත්යවරයා ලෙස එස්
ewakata usas adhyapana amathyawaraya lesa es
ඉන් අනතුරුව අප දිනක්ෂිගෙන් වෙනස්ම ආකාරයේ ප්රශ්න කිහිපයක් ඇසුවා
in anathuruwa apa dinakshigen wenasma akaraye prashna kihipayak esuwa
දී සමස්තයක් ලෙස රටේ දල දේශීය නිෂ්පාදිතය ඍණ
dee samasthayak lesa rate dala desheeya nishpadithaya rina
උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් කට අයත් පුද්ගලයින් දෙනෙකු විපතට පත්ව ඇති බවට ජාතික ආපදා කළමණාකරන මධ්යස්ථානය පවසයි
uthuru palathata balapa ethi ayahapath kalagunaya hethuwen pawul kata ayath pudgalayin deneku wipathata pathwa ethi bawata jathika apada kalamanakarana madhyasthanaya pawasayi
අලුතින් පත්වූ ක්රිකට් තේරීම් කමිටුව මෙන්න
aluthin pathwu krikat thereem kamituwa menna
ජීවත්ව සිටියදී පවා එම මිනිසාව රකුසෙකු වශයෙන් සාර්ථකව අර්ථගන්වා ඇතිනම් ඔහුගේ හොල්මනට මිනිස්සු තවත් බිය වෙති
jeewathwa sitiyadee pawa ema minisawa rakuseku washayen sarthakawa arthaganwa ethinam ohuge holmanata minissu thawath biya wethi
මෙම වසරේද පාඨකයන්ට කූපන් පත මගින් වසරේ ජනප්රියම සමස්ත ලංකා පාසල් ක්රිකට් කී්රඩකයාට අමතරව වසරේ ජනප්රියම නැගී එන පාසල් කි්රකට් කී්රඩකයා සහ ජාත්යන්තර පාසල්වල වසරේ ජනප්රියම නැගී එන කී්රඩකයා හට මනාපය ප්රකාශ කළ හැකිය
mema wasareda patakayanta kupan patha magin wasare janapriyama samastha lanka pasal krikat keeradakayata amatharawa wasare janapriyama negee ena pasal kirakat keeradakaya saha jathyanthara pasalwala wasare janapriyama negee ena keeradakaya hata manapaya prakasha kala hekiya
ඇලුමිනියම් කෑන් සල්ලි කරන සාත්තරේ
eluminiyam ken salli karana saththare
පුරා දින හතළිහක් ක්රිස්තුන් වහන්සේගේ දුක් විඳීම පසුතැවිලි සිතින් යාච්ඤාවෙන් ආගමික පිළිවෙත් මඟින් සහ පුණ්ය ක්රියා තුළින් සමරන ක්රිස්තියානි ජනතාව මහ සිකුරාදා දින උන්වහන්සේ කුරුසයෙහි ඇණ ගසා මරණයට පත් කිරීම ද පාස්කු ඉරිදා දින නැවත මරණයෙන් උත්ථානය වීම ද ස්මරණය කරති
pura dina hathalihak kristhun wahansege duk windeema pasuthewili sithin yachknawen agamika piliweth mangin saha punya kriya thulin samarana kristhiyani janathawa maha sikurada dina unwahanse kurusayehi ena gasa maranayata path kireema da pasku irida dina newatha maranayen uththanaya weema da smaranaya karathi
මෙය නිවැරදි ව තේරුම් ගත යුතු ය
meya niweradi wa therum gatha yuthu ya
විටෙක ඇය දළයි ලාමා තුමාගේ පවා දෝෂ දර්ශනයට ලක් වෙයි
witeka eya dalayi lama thumage pawa dosha darshanayata lak weyi
ජනහඬ උද්ඝෝෂණය ඇරැඹෙයි
janahanda udghoshanaya erembeyi
එමෙන්ම ලංකාව දෛනික ආසාදිතයින් වාර්තා වන රටවල් අතර වන ස්ථානයේ පසුවේ
emenma lankawa dainika asadithayin wartha wana ratawal athara wana sthanaye pasuwe
ඉන්දියානු ව්යාජ ගමන් බලපත් සමඟ ලාංකික කතුන් ක් දැලේ
indiyanu wyaja gaman balapath samanga lankika kathun k dele
මේ මෑතදී ශ්රී ලංකාවේ ත්රස්තවිරෝධි අණපනත් වෙනස් කිරීමේ උත්සාහයක් දැරුණා
me methadee shree lankawe thrasthawirodhi anapanath wenas kireeme uthsahayak deruna
අපෝ කියනවා
apo kiyanawa
ඊයේ ක්රියාත්මක වූසංචරණ සීමා ලිහිල් කිරීම සහ ඊට අදාලව ආණ්ඩුව විසින් පනවන ලද නීති නිසා ජනතාව පීඩාවට පත්වූ අයුරු සමාජ මාධ්ය සහ ප්රධාන ජනමාධ්යවල වාර්තා කර තිබුනේ මෙසේය
eeye kriyathmaka wusancharana seema lihil kireema saha eeta adalawa anduwa wisin panawana lada neethi nisa janathawa peedawata pathwu ayuru samaja madhya saha pradhana janamadhyawala wartha kara thibune meseya
පැල්මඩුල්ල ජී
pelmadulla jee
මේ අර්බුදයෙන් පසුව පවා ඒ ජීව ගුණය රැඳෙතැයි අපේක්ෂා කළ යුතුව තිබේ
me arbudayen pasuwa pawa e jeewa gunaya rendetheyi apeksha kala yuthuwa thibe
මට තියෙන්නේ ඒකෙන් ලබා ගත්ත අත්දැකීම් තමයි
mata thiyenne eken laba gaththa athdekeem thamayi
ආහාර පාන වෙළෙන්ඳන් සරුවත්කාරයන් අයිස්ක්රීම්කාරයන් ආදීන් නඟන නොඉවසිලිවන්ත හඬ පල්ලිය අවට නිසලතාව කඩතොලු කරමින් ඈතින් ඇසුණි
ahara pana welenndan saruwathkarayan ayiskreemkarayan adeen nangana noiwasiliwantha handa palliya awata nisalathawa kadatholu karamin ethin esuni
අලූත් ම අධ්යයනයකින් හෙළිවන්නේ ආහාර නිසා ඇති වන අසාත්මිකතාවන්ට ප්රතිචාර වශයෙන් සිදුවන හානිකර ප්රතිශක්තිය ඇතිවීම වැළැක්වීමට මිතුරු ක්ලොස්ටී්රඩියා බැක්ටීරියාවට සුවිශේෂ හැකියාවක් ඇති බවයි
aluth ma adhyayanayakin heliwanne ahara nisa ethi wana asathmikathawanta prathichara washayen siduwana hanikara prathishakthiya ethiweema welekweemata mithuru klosteeradiya bekteeriyawata suwishesha hekiyawak ethi bawayi
එතෙක් පෙර අපර දිග කෙටිකතා කලාව පිළිබඳ වගවාසගම් නොදැන සිටි පාඨකයා මේ ග්රන්ථයෙන් ලැබුණ ඥාන සම්හාරය කිසිවෙකුට ලඝු කළ නොහැක
ethek pera apara diga ketikatha kalawa pilibanda wagawasagam nodena siti patakaya me granthayen lebuna gnana samharaya kisiwekuta laghu kala noheka
ඒ රැස්ව සිටි ශ්රී ලංකා ක්රීඩා ලෝලීන් ද අමන්දානන්දයට පත් කරමින්
e reswa siti shree lanka kreeda loleen da amandanandayata path karamin
ගුණපාල ගොවි මහතා කීවේ මහත්තයෝ ට්රැක්ටරේට බැටරියක් දාන්න රුපියල් ක් ගියා බොහොම අමාරුවෙන් ඒ දේ කරගත්තෙ
gunapala gowi mahatha keewe mahaththayo trektareta betariyak danna rupiyal k giya bohoma amaruwen e de karagaththe
බ්රිගේඩියර් පුටුව උඩට නැගලා තමා කතා කලේ
brigediyar putuwa udata negala thama katha kale
එය එක් සිදුවීමක් පමණයි
eya ek siduweemak pamanayi
උන්වහන්සේ පැවැත්වූ මෙම වාද අතුරෙන් පානදුරාවාදය ජෝන් කැෆර් විසින් දී ඉංග්රීසි භාෂාවෙන් පොතක් ලෙස පළකර ඇත
unwahanse pewethwu mema wada athuren panadurawadaya jon kefar wisin dee ingreesi bhashawen pothak lesa palakara etha
මරණය හා විනාශය
maranaya ha winashaya
ග්රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකට ගල්කිස්ස ප්රදේශයේදී අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා
granthayak elidekweeme uthsawayakata galkissa pradeshayedee ada ekwemin janadhipathiwaraya me bawa kiya sitiya
කවුද ඒ නිලධාරීන් ඒ අයගේ නම් ගම් මා කියන්න යන්නේ නැහැ
kawuda e niladhareen e ayage nam gam ma kiyanna yanne nehe
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා පෙනී සිටියේය
pethsamkaruwan wenuwen neethigna shantha jayawardhana mahatha penee sitiyeya
ප්රතිකාර මදි යැයි වෛද්යවරයකුට තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට
prathikara madi yeyi waidyawarayakuta tharjanaya kala ayek athadanguwata
තමිල්නාඩුවේ තිරුවාදවූර් සරණාගත කඳවුරේ නිවසක සෙවිලි තහඩු වලට යටවී ජීවිතක්ෂයට පත්වූ ලාංකික දැරියක වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ ශ්රී ලංකා රුපියල් ලක්ෂ ක වන්දි මුදලක් ගෙවන ලෙසට මදුරාසි මහාධිකරණය එරට රජයට නියෝග කර ඇතැයි ද හින්දු පුවත්පත් වෙබ් අඩවිය අද වාර්තා කළේය
thamilnaduwe thiruwadawur saranagatha kandawure niwasaka sewili thahadu walata yatawee jeewithakshayata pathwu lankika deriyaka wenuwen indeeya rupiyal laksha shree lanka rupiyal laksha ka wandi mudalak gewana lesata madurasi mahadhikaranaya erata rajayata niyoga kara etheyi da hindu puwathpath web adawiya ada wartha k...
කුසල් තරග හතරක් තුළ ලකුණු ක් ලබා ගෙන ඇති අතර එහි සාමාන්ය අගය
kusal tharaga hatharak thula lakunu k laba gena ethi athara ehi samanya agaya
අමාරුම ප්රශ්ණයක් ඇහුවේ
amaruma prashnayak ehuwe
වැඩහිටිකන්ද ප්රදේශයත් වැව ප්රදේශයත් භූ දර්ශන කටයුතු කරන්න අප බලාපොරොත්තු වෙනවා
wedahitikanda pradeshayath wewa pradeshayath bhu darshana katayuthu karanna apa balaporoththu wenawa
පොළොන්නරුව ප්රදේශයේ පැවති මාධ්ය හමුවකට එක්වෙමින් එහි සභාපති උදිත් පෙරේරා ප්රකාශ කළේ රජයේ ඇතැම් ප්රතිපත්ති හේතුවෙන් අනවශ්ය ආකාරයෙන් සහල් ආනයනය කර ඇති බවයි
polonnaruwa pradeshaye pewathi madhya hamuwakata ekwemin ehi sabhapathi udith perera prakasha kale rajaye ethem prathipaththi hethuwen anawashya akarayen sahal anayanaya kara ethi bawayi
කාරක සභාවලට පාර්ලිමේන්තුවේ ප්රධාන තනතුරු දරන්නන් කැඳවීම යෝග්ය නෑ
karaka sabhawalata parlimenthuwe pradhana thanathuru darannan kendaweema yogya ne
ප්රශ්නය වැනි සංශෝධනය ආපසු හරවන්නට කටයුතු කළ යුතු යැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පසුගියදා පැවසුවා
prashnaya weni sanshodhanaya apasu harawannata katayuthu kala yuthu yeyi janadhipathi maithreepala sirisena mahatha pasugiyada pewasuwa
පාසල් වල දී සිදුවු සිද්ධින් ගත් කල මේ කාලයේ මනසෙහි පවතින මතයන් නම් බොන මිනිසුන් පොරක්ය
pasal wala dee siduwu siddhin gath kala me kalaye manasehi pawathina mathayan nam bona minisun porakya
බුද්ධි අංශ වනසා දැමීය
buddhi ansha wanasa demeeya
පිළිතුරු ඉනිම ක්රීඩාකළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී තිබිය දී ලකුණු ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළේය
pilithuru inima kreedakala shree lanka kandayama panduwara yi ek panduwak thula ek kadullak pamanak dewee thibiya dee lakunu k labaganimin tharangaye jaya wartha kaleya
විශේෂයෙන් ගීත ගැන ගත්තොත් සමහර විට අපි ගීතයක් නියමාකාරයෙන් රසවිඳින්නේ කොහොමද කියලා දන්නේ නෑ වෙන්න පුලුවන්
wisheshayen geetha gena gaththoth samahara wita api geethayak niyamakarayen rasawindinne kohomada kiyala danne ne wenna puluwan
sa
රිපල්ස් කියන බි්රතාන්ය නැව සම්පූර්ණයෙන්ම විනාශ වුනා
ripals kiyana birathanya newa sampurnayenma winasha wuna
ඊට අමතරව තවත් බංගලා ක් ගොඩනගා සංචාරකයන් ඇද ගැනීමට බලාපොරොත්තුවන බව වේරගම මහතා පවසයි
eeta amatharawa thawath bangala k godanaga sancharakayan eda geneemata balaporoththuwana bawa weragama mahatha pawasayi
කුෂාන් සුබසිංහ
kushan subasinha
wa
ඒ දවස්වල වල්ගා තරුවක් පායලා තිබුණා
e dawaswala walga tharuwak payala thibuna
අගවිනිසුරු කේ
agawinisuru ke
කසුන් රණවීරඔස්ට්රේලියාවේ සිට
kasun ranaweeraostreliyawe sita
ඔස්ට්රේලියාව සමග ජොහැන්නස්බර්ග් නුවර පැවති වන සහ අවසන් ටෙස්ට් ක්රිකට් තරගයේදී ආබාධ තත්වය පිළිබඳ වේග පන්දු යවන්නා පුහුණුකරුවන් දැනුවත් කර තිබුනා
ostreliyawa samaga johennasbarg nuwara pewathi wana saha awasan test krikat tharagayedee abadha thathwaya pilibanda wega pandu yawanna puhunukaruwan denuwath kara thibuna
පළාත් කීපයකට අදත් වැස්ස
palath keepayakata adath wessa
ජාතික පාසලක සිට තවත් ජාතික පාසලකට උසස්පෙළ සිසුන් මාරුවිම නවතාලීම දේශපාලන වුවමනා මත ප්රතිඵල අඩුකිරීමට ගැසූ කඩ ඇණයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් පවසයි
jathika pasalaka sita thawath jathika pasalakata usaspela sisun maruwima nawathaleema deshapalana wuwamana matha prathipala adukireemata gesu kada enayak bawa eksath jathika paksha parlimenthu manthree akila wiraj kariyawasam pawasayi
අතීත මලයාලම් වරු ලක්කදිව් දූපත් ජනාවාස කල අතර මාලදිවයින ද එම ජනාවාසයන් ගේම දිගුවක් ලෙස ඔවුහු සැලකූහ
atheetha malayalam waru lakkadiw dupath janawasa kala athara maladiwayina da ema janawasayan gema diguwak lesa owuhu selakuha
සියළුම දේශීය නාලිකා ඇතුළුව විදේශීය නාලිකා ක් එකම ඇන්ටනාවක් ඩයලොග් රූපවාහිනී පසුගෙවුම් පැකේජය ලංකාවේ සිටින ඔබේම ආදරණීයන්ට ඔබව ඔවුන්ගේ මතකයේ සැමදා රැදෙන්නට දියහැකි වටිනාම ත්යාගය තරුණයාගකොම් වෙතින්ල විශේෂ වට්ටමක් සහිතව දැන් ඩයලොග් ටීවී පසුගෙවුම් සම්බන්දතාවක්ල අදම ලබාගෙන තෑගි දෙන්න
siyaluma desheeya nalika ethuluwa widesheeya nalika k ekama entanawak dayalog rupawahinee pasugewum pekejaya lankawe sitina obema adaraneeyanta obawa owunge mathakaye semada redennata diyaheki watinama thyagaya tharunayagakom wethinla wishesha wattamak sahithawa den dayalog teewee pasugewum sambandathawakla adama labag...
ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී ව්යවස්ථාව කඩලා තිබෙනවා
janadhipathiwaraya awastha gananawakadee wyawasthawa kadala thibenawa