Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනා ගමනය අද දින සීමා කිරීමට සිදුවන බව දුම්රිය වාණිජ අධිකාරී විජය සමරසිංහ මහතා පවසයි | uthuru dumriya margaye dumriya gamana gamanaya ada dina seema kireemata siduwana bawa dumriya wanija adhikaree wijaya samarasinha mahatha pawasayi |
තමන් සතු දෙයක් නම් එය පරිහරණයේදී අරපිරිමැස්මට යොමුවනු ඇත | thaman sathu deyak nam eya pariharanayedee arapirimesmata yomuwanu etha |
ඉන්පසුව නිලූ සේනානායක මිස්ගෙන් හිටපු ආසියානු විවාහක රූ රැජින හා අර්ජුන සේනානායක සර්ගෙන් නිරූපණය පිළිබඳව හැදෑරීමක් ලැබුවා | inpasuwa nilu senanayaka misgen hitapu asiyanu wiwahaka ru rejina ha arjuna senanayaka sargen nirupanaya pilibandawa hedereemak lebuwa |
මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්රණයෙන් පසු අන්තර්ජාල පහසුකම්වලට අවහිරතා සිදුවන බව ජාත්යන්තර මාධ්ය වාර්තා කර තිබුණි | miyanmaraye siduwu hamuda kumanthranayen pasu antharjala pahasukamwalata awahiratha siduwana bawa jathyanthara madhya wartha kara thibuni |
කෙසේ නමුත් මරණය සිදු වූ ආකාරය පිළිබඳව වඩාත් ගැඹුරින් පුළුල් අධ්යයනයක් කල යුතු බවද ඒහි වැඩිදුරටත් සඳහන් කර තිබේ | kese namuth maranaya sidu wu akaraya pilibandawa wadath gemburin pulul adhyayanayak kala yuthu bawada ehi wediduratath sandahan kara thibe |
මට දැනගන්නට ලැබුණු විදියට එම ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම සඳහා දිනය යොදාගෙන තිබෙන්නේ ඊට ටික දිනකට පෙර | mata denagannata lebunu widiyata ema arakshaka kawunsilaye resweema sandaha dinaya yodagena thibenne eeta tika dinakata pera |
ගතවු පැය තුළ වැඩිම වර්ෂාපතනයක් ගාල්ල බටුවන්ගල ප්රදේශයට වාර්තා වී ඇති අතර එය දැක්වෙන්නේ මිලිමීටර් ක් ලෙසයි | gathawu peya thula wedima warshapathanayak galla batuwangala pradeshayata wartha wee ethi athara eya dekwenne milimeetar k lesayi |
අද පස්වරු සිට හෙට පස්වරු දක්වා පැය ක කාලයක් දිවයින පුරා විශේෂ මෙහෙයුමක් වීඩියෝ | ada paswaru sita heta paswaru dakwa peya ka kalayak diwayina pura wishesha meheyumak weediyo |
ක් ලෙස සටහන් වුණා | k lesa satahan wuna |
බිලියන | biliyana |
ලොව මෙවැනි වර්ගයේ ව්යාඝ්රයින් කට අඩු සංඛ්යාවක් ජීවත් වන අතර තායිලන්තය අනවසර දඩයම් කිරීම තහනම් කිරීම හේතුවෙන් මෙවැනි ව්යාඝ්රයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සදහන් | lowa meweni wargaye wyaghrayin kata adu sankyawak jeewath wana athara thayilanthaya anawasara dadayam kireema thahanam kireema hethuwen meweni wyaghrayinge wediweemak daknata lebena bawa sadahan |
එස් | es |
ඒ වෙලාවේ අපිව අරන් ආපු අයත් අපිව දාලා | e welawe apiwa aran apu ayath apiwa dala |
ඔවුන් නැවතත් අද සවස වහලය මතට නැග තමන්ට ඇප ලබා දෙන ලෙස හෝ නඩු කඩිනම් කරන ලෙස හෝ ඉල්ලා අඛණ්ඩ විරෝධතාවක යෙදී සිටින බව ආරංචි මාර්ග පවසයි | owun newathath ada sawasa wahalaya mathata nega thamanta epa laba dena lesa ho nadu kadinam karana lesa ho illa akanda wirodhathawaka yedee sitina bawa aranchi marga pawasayi |
ඊට අදාළව මහබැංකුවේ රාජ්ය ණය දෙපාර්තමේන්තුවේ අතිරේක අධිකාරි ඉසෙඞ් ආසිම් කොමිසම හමුවේ අද සාක්ෂි ලබාදී තිබෙනවා | eeta adalawa mahabenkuwe rajya naya departhamenthuwe athireka adhikari isen asim komisama hamuwe ada sakshi labadee thibenawa |
ප්රදීප් බොහෝ කලක සිට කොලඹ රැකියාව කරන අතර ගමට එන්නේ නිවාඩුවට පමණි | pradeep boho kalaka sita kolamba rekiyawa karana athara gamata enne niwaduwata pamani |
වික්රමරත්න සහ නීතිපති ඇතුළු හත්දෙනෙකු නම් කරනු ලැබ සිටිති | wikramarathna saha neethipathi ethulu hathdeneku nam karanu leba sitithi |
කොළඹ හැව්ලොක් මාර්ගයේ රෙදිපිළි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ | kolamba hewlok margaye redipili welandaselaka ginnak hatagena thibe |
මේ අතර සමාජ මාධ්ය ක්රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට භාර වී ඇති බව වාර්තා වනවා | me athara samaja madhya kriyakarikayeku wana pethum karnar kolamba mahesthrath adhikaranayata bhara wee ethi bawa wartha wanawa |
හෙද හෙදියන් හා සුළු සේවක හිඟයක් ද ඇත | heda hediyan ha sulu sewaka hingayak da etha |
පළාත්පාලන මැතිවරණය ප්රජාතන්ත්රවිරෝධී ලෙස කල් දමා තිබියෙදී හිටපු පළාත් පාලන මන්ත්රීවරුන්ට නැවත බලය ලබා දීම වෙනුවෙන් එම මන්ත්රීවරු නැවත කැඳවීම සඳහා ගෙනා පළාත්පාලන සංශෝධන කෙටුම්පතට එරෙහි ජාතික ජන බලවේගය ගොනු කළ පෙත්සම් ඇතුළු තවත් පෙත්සම් කිහිපයක් අද පෙරවරු | palathpalana methiwaranaya prajathanthrawirodhee lesa kal dama thibiyedee hitapu palath palana manthreewarunta newatha balaya laba deema wenuwen ema manthreewaru newatha kendaweema sandaha gena palathpalana sanshodhana ketumpathata erehi jathika jana balawegaya gonu kala pethsam ethulu thawath pethsam kihipayak ada per... |
ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරන අතරවාරයේදීම එන්නත් මිලදී ගැනීම සඳහා ප්රදානයක් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි හෙතෙම කීය | loka benkuwa samanga sakachcha karana atharawarayedeema ennath miladee geneema sandaha pradanayak labageneemata ethi hekiyawa sambandhayen awadhanaya yomu kara etheyi hethema keeya |
එය මෙම වර්ගවාදී කණ්ඩායම්වලට කෙසේ වෙතත් වඩා යහපත් සමාජයක් අපේක්ෂාවෙන් සිටින සියලු පුරවැසියන්ට අත්කරන්නේ නැවතත් ඛේදජනක ඉරණමකි | eya mema wargawadee kandayamwalata kese wethath wada yahapath samajayak apekshawen sitina siyalu purawesiyanta athkaranne newathath kedajanaka iranamaki |
ගෙදරක වුනත් ප්රශ්න තිබෙනවා | gedaraka wunath prashna thibenawa |
මෙතෙක් කලක් අලියා අල්ලා ගැනීමට නොහැකි වූයේ වනජීවී පශු වෛද්ය නිළධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ ක්රියාපටිපාටිය හේතුවෙන් බවයි ප්රදේශවාසීන් චෝදනා කරන්නේ | methek kalak aliya alla geneemata noheki wuye wanajeewee pashu waidya niladhareenge akurata weda kireeme kriyapatipatiya hethuwen bawayi pradeshawaseen chodana karanne |
ප්රශ්නය විදේශ අමාත්යංශයේ දේශපාලන පත්වීම් ගැන පළපුරුදු නිලධාරියෙක් විදියට ඔබට මොනවද කියන්න තියෙන්නේ පිළිතුර දැන් ඒවා නැවතිලා නේද ප්රශ්නය මම ඔබෙන් ඇහැව්වේ වර්තමානය ගැන නොවෙයි මෙතුවක් කල් සිදුවී යැයි කියන දේශපාලන මැදිහත්වීම ගැන | prashnaya widesha amathyanshaye deshapalana pathweem gena palapurudu niladhariyek widiyata obata monawada kiyanna thiyenne pilithura den ewa newathila neda prashnaya mama oben ehewwe warthamanaya gena noweyi methuwak kal siduwee yeyi kiyana deshapalana medihathweema gena |
බෝරාවරුන්ගේ ගෝලීය සමුළුවෙන් ශ්රී ලංකාවට කෝටි නවසීයක ආදායමක් | borawarunge goleeya samuluwen shree lankawata koti nawaseeyaka adayamak |
මැද පෙරදිග ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනු ලබන කොපු දැල්ලන් හෙවත් බට දැල්ලන් මේ දිනවල විශාල වශයෙන් මන්නාරම සහ ඒ අවට මුහුදු තීරයෙන් හසුවන නමුත් ඉන්ධන ප්රශ්නය මත විශාල අස්වැන්නක් නෙළා ගැනීමට ධීවරයින්ට නොහැකි වී තිබේ | meda peradiga ethulu ratawal gananawakata apanayanaya karanu labana kopu dellan hewath bata dellan me dinawala wishala washayen mannarama saha e awata muhudu theerayen hasuwana namuth indhana prashnaya matha wishala aswennak nela geneemata dheewarayinta noheki wee thibe |
කිලෝ මීටර් ක් දිග ඉන්ධන පෝලිමක් මත්තේගොඩින් වීඩියෝ | kilo meetar k diga indhana polimak maththegodin weediyo |
තව ද පවත්නා තත්ත්වය යටතේ අපට ජාත්යන්තර වෙළෙඳපොළ අහිමි වෙමින් යන බවත් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ වැදගත්කමත් ඔහු අවධාරණය කළා | thawa da pawathna thaththwaya yatathe apata jathyanthara welendapola ahimi wemin yana bawath desheeya kshikarmanthaya naga situweeme wedagathkamath ohu awadharanaya kala |
බොරු නඩු දමා මිනිසුන් හිරේට හෝ එල්ලුම් ගහට නොයැවිය යුතුය | boru nadu dama minisun hireta ho ellum gahata noyewiya yuthuya |
අද පැවති ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රවෘත්ති සාකාච්ඡාවකදී අමාත්යවරයා මේ අදහස් පලකළේ | ada pewathi shree lanka podujana peramune prawththi sakachchawakadee amathyawaraya me adahas palakale |
පුදුමයකි | pudumayaki |
මම දවස් හතරක් පහක් විවේක ගත්තා | mama dawas hatharak pahak wiweka gaththa |
ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්රිත නිෂ්පාදන වර්ග ක් මෙරට භාවිතය සඳහා නිෂ්පාදනය තහනම් කිරීමට පරිසර අමාත්යාංශය පියවර ගෙන තිබෙනවා | plastik ha politheen ashritha nishpadana warga k merata bhawithaya sandaha nishpadanaya thahanam kireemata parisara amathyanshaya piyawara gena thibenawa |
ටී | tee |
රටේ දුවා දරුවන්ගේ අධ්යාපනයට අත් වී ඇති ඉරණම රටේ හෙට දවස සම්බන්ධයෙන් භ්රාන්තිය දනවන්නකි | rate duwa daruwange adhyapanayata ath wee ethi iranama rate heta dawasa sambandhayen bhranthiya danawannaki |
අත් අඩංගුවට ගත් සැකකාරිනිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාගම පොලීසියට භාර දී තිබෙනවා | ath adanguwata gath sekakariniya wedidura wimarshana katayuthu sandaha ragama poleesiyata bhara dee thibenawa |
කොවිඩ් ඇල්ෆා ප්රභේදයට තරම් නැතත් ඩෙල්ටා ප්රභේදයට ද කොවිඩ් මර්දන එන්නත් මගින් ආරක්ෂාවක් ලැබෙන බව හෙළි වී ඇති නිසා ඉදිරියේදී පැමිණෙන නව ප්රභේදවලටත් එන්නත් මගින් ආරක්ෂාව ලැබෙනු ඇතැයි සිතිය හැකි බව ඇය සඳහන් කළාය | kowid elfa prabhedayata tharam nethath delta prabhedayata da kowid mardana ennath magin arakshawak lebena bawa heli wee ethi nisa idiriyedee peminena nawa prabhedawalatath ennath magin arakshawa lebenu etheyi sithiya heki bawa eya sandahan kalaya |
එහෙත් යුද්ධයක් අවසන් වීමෙන් පසු සමාජයක් සාමකාමී අදියරකට අවතීරණ වෙයි | eheth yuddhayak awasan weemen pasu samajayak samakamee adiyarakata awatheerana weyi |
අම්පාරේ දමන නෙල්ලිකැලේ ගින්නකින් අක්කර ක් පමණ වැනැසී ඇතැයි පොලිසිය කියයි | ampare damana nellikele ginnakin akkara k pamana wenesee etheyi polisiya kiyayi |
අද රූපවාහිනියේ පත්තර වල දකින්න තියෙන්නේ අරහෙන් මෙහෙන් භුතයෝ අල්ලන ඒවා | ada rupawahiniye paththara wala dakinna thiyenne arahen mehen bhuthayo allana ewa |
බොරු කතා | boru katha |
මෙය ඉතා වැදගත් ප්රකාශයකි | meya itha wedagath prakashayaki |
නියඟය බලපැවැත්වී මාස ගණනාවක් ගතවීමෙන් පසු ආණ්ඩුව ඉතාම හදිසියේ මෙම තීරණයගෙනඊයේ දියේම දිසිත්රික් ලේකම්වරුන් වෙත ෆැක්ස් මගින් ලිපියක් යොමුකරමින් ආර්ථික සංවර්ධන අමාත්යංශය දන්වා ඇත්තේ අදාළ මුදල් ලබාදීම | niyangaya balapewethwee masa gananawak gathaweemen pasu anduwa ithama hadisiye mema theeranayagenaeeye diyema disithrik lekamwarun wetha feks magin lipiyak yomukaramin arthika sanwardhana amathyanshaya danwa eththe adala mudal labadeema |
මේ බෙදීම් නිසාම ලංකාවේ ශක්තිමත් ජාතික විමුක්ති අරගලයක් ඇති වුණේ නැහැ | me bedeem nisama lankawe shakthimath jathika wimukthi aragalayak ethi wune nehe |
ඒකට හේතුව අධිකරණයක් ඉස්සරහට ගිහින් මේ අය හිරකරන්න බෑ කියන පූර්ව නිගමනයක් තියෙන්න ඇති | ekata hethuwa adhikaranayak issarahata gihin me aya hirakaranna be kiyana purwa nigamanayak thiyenna ethi |
තවද මෙය ඉතා කලකිරීමක් සහ කෝපයක් ඇති කරවන්නක් බව ඔහු පැවසීය | thawada meya itha kalakireemak saha kopayak ethi karawannak bawa ohu pewaseeya |
පුත්තලම දිස්ත්රික්කයේ මාර්ග සංවර්ධනයේ මේ වන විට දැවැන්ත ප්රගතියක් හිමි කර ගෙන ඇත | puththalama disthrikkaye marga sanwardhanaye me wana wita dewentha pragathiyak himi kara gena etha |
සිංහ ලීලාවෙන් හිටපු ජයන්ත බලු කුක්කෙක් වගේ මෛත්රී ළඟ දෙකට නැමුණේ ය | sinha leelawen hitapu jayantha balu kukkek wage maithree langa dekata nemune ya |
විසිතුන් හැවිරිදි කැමිලා වෙලාෂෝ රූපවාහිනි තිරයේ දකින ඇගේ ගමේ ජනයා කෑ ගසති | wisithun hewiridi kemila welasho rupawahini thiraye dakina ege game janaya ke gasathi |
ඉන්දීය අග්රාමාත්ය ආචාර්ය මන් මෝහන් සිං මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් සිදු වී තිබේ | indeeya agramathya acharya man mohan sin mahatha saha janadhipathi mahinda rajapaksha mahatha athara wishesha hamuwak sidu wee thibe |
වැඩිදුරවිස්තර සදහා අමතන්න | wedidurawisthara sadaha amathanna |
ඝාතනය සඳහා පැමිණි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය පැවැසීය | ghathanaya sandaha pemini thawath pudgalayeku athadanguwata geneemata niyamitha bawa polisiya peweseeya |
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රදගුරු හිමිවරුන් සහ පාස්කු ප්රහාරයේ වින්දිතයන් පිරිසක් සමඟ මෙම අවස්ථාවට සහභාගි වූයේ ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ඇරයුමෙන් | agaradaguru athiuthum melkam kadinal ranjith himipanan radaguru himiwarun saha pasku praharaye windithayan pirisak samanga mema awasthawata sahabhagi wuye shuddhoththama pap wahansege erayumen |
පසුගිය රජය අත්සන් කළ ගිවිසුමක් නිසා ඇති වූ නැගෙනහිර පර්යන්ත ගැටලුව වීඩියෝ | pasugiya rajaya athsan kala giwisumak nisa ethi wu negenahira paryantha getaluwa weediyo |
දිනපතා පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසන අතර ඉන් උපුටාගත් කොටස් පහතින් පල වේ | dinapatha puwath pathak samaga sakachchawakata ekwemin e mahatha me bawa pawasana athara in uputagath kotas pahathin pala we |
ඊට අමතරව ජාතිවාදය ද ඔවුනට ගොඩයෑමට හොඳ සාධකයක් කරගෙන තිබේ | eeta amatharawa jathiwadaya da owunata godayemata honda sadhakayak karagena thibe |
ආර් | ar |
ඖෂධ සැපයුම් ක්රියාවලිය කාර්යක්ෂම කිරිම සදහා දිවයින පුරා පිහිටි ඖෂධ ගබඩාවල නිලධාරීන්ට ටැබි උපකරණ සහ ජංග දුරකථන ලබාදීම සෞඛ්ය පෝෂණ හා දේශිය වෛද්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්රධානත්වයෙන් සෞඛ්ය අමාත්යාංශයේ දී සිදු කෙරිනි ලෝක බැංකු අධාර යටතේ මෙම උපකරණ ලබාදි ඇත | aushadha sepayum kriyawaliya karyakshama kirima sadaha diwayina pura pihiti aushadha gabadawala niladhareenta tebi upakarana saha janga durakathana labadeema saukya poshana ha deshiya waidya amathya dosthara rajitha senarathna mahathage pradhanathwayen saukya amathyanshaye dee sidu kerini loka benku adhara yatathe mema... |
මීට ඉහත පරම්පරාවේ මුස්ලිම් දේශපාලනික නායකයන් ද පක්ෂ සන්ධාන සම්බන්ධයෙන් අවස්ථාවාදීව කටයුතු කොට ඇතත් අඩු වශයෙන් ඔවුන් තමන්ගේ ප්රජාවට සහන ලබා ගැනීම සඳහා එසේ කොට ඇති බව පෙනේ | meeta ihatha paramparawe muslim deshapalanika nayakayan da paksha sandhana sambandhayen awasthawadeewa katayuthu kota ethath adu washayen owun thamange prajawata sahana laba geneema sandaha ese kota ethi bawa pene |
කෙසේ වුවද මෙකී එන්නත් තොගයෙන් එන්නත් ක් ඉකුත් වර්ෂයේ ජුලි දිනට කල්ඉකුත්වී තිබුණි | kese wuwada mekee ennath thogayen ennath k ikuth warshaye juli dinata kalikuthwee thibuni |
ලංකාවේ ජීවත් වන මුළු පවුල් සංඛ්යාව ලක්ෂ කි | lankawe jeewath wana mulu pawul sankyawa laksha ki |
ආහාර හිඟය රාජ්ය යාන්ත්රණය උපයෝගී කර ගනිමින් පුද්ගලික අංශයේ සහභාගිත්වයෙන් කඩිනම් වගා වැඩසටහන් දියත් කිරීම | ahara hingaya rajya yanthranaya upayogee kara ganimin pudgalika anshaye sahabhagithwayen kadinam waga wedasatahan diyath kireema |
මාරිස්ටෙලා විදුහලේ ආදි ශිෂ්ය සුහද හමුවකදී නියෝජ්ය ඇමති රන්ජන්ව දොට්ට දමලා හේතුව මෙන්න | maristela widuhale adi shishya suhada hamuwakadee niyojya emathi ranjanwa dotta damala hethuwa menna |
කොච්චිකඬේ ප්රදේශයේදී ද ව්යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර ගාල්ල බද්දේගම අම්පේගම ප්රදේශයෙන් ද ඊයේ වෙඩි තැබීමක් වාර්තා වුණා | kochchikande pradeshayedee da wyaparikayeku wedi thaba ghathanaya kerunu athara galla baddegama ampegama pradeshayen da eeye wedi thebeemak wartha wuna |
තොග ගණන් කුඩු දෙනවා | thoga ganan kudu denawa |
වැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය ජනපති ප්රධානත්වයෙන් ආරම්භ වෙයි | weni parlimenthuwe siwweni sabhawaraya janapathi pradhanathwayen arambha weyi |
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ජනහමු මාලාව ප්රසන්න රණවීර මන්ත්රීතුමාගේ ආරාධනයෙන් නාමල් රාජපක්ෂ මන්ත්රීතුමාගේ සහභාගීත්වයෙන් ෙපතියෙගාඩ පැවති ජනහමුවට සහභාගිවෙමින් | shree lanka podujana peramune mangala janahamu malawa prasanna ranaweera manthreethumage aradhanayen namal rajapaksha manthreethumage sahabhageethwayen epathiyegada pewathi janahamuwata sahabhagiwemin |
ඩෙල්ටා ප්රභේදයේ අවදානම හේතුවෙන් ජපානය ටෝකියෝ නුවර සහ ඔසාකා නුවර ප්රදේශ කට පැනවූ හදිසි තත්ත්වය අගෝස්තු මාසය අවසන් වනතෙක් දීර්ඝ කිරීමට පියවර ගත්තා | delta prabhedaye awadanama hethuwen japanaya tokiyo nuwara saha osaka nuwara pradesha kata penawu hadisi thaththwaya agosthu masaya awasan wanathek deergha kireemata piyawara gaththa |
මේ නිසා විදුහල්පතිනියගේ ජීවිතය අහිමිවීමේ වගකීම අධයාපන අමාත්යාංශට විසින් බාරගත යුතු බවද එම සංගමයේ ප්රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්ය නිවේදනයේ සඳහන් කර තිබේ | me nisa widuhalpathiniyage jeewithaya ahimiweeme wagakeema adhayapana amathyanshata wisin baragatha yuthu bawada ema sangamaye pradhana lekam mahinda jayasinha mahathage athsanin nikuth kara ethi ema madhya niwedanaye sandahan kara thibe |
හතළිස් වසරක පමණ රාජ්ය පාලනයේ අනුහසින් අද ශ්රී ලංකාවේ අපි දිළින්දන් වී සිටින්නෙමු | hathalis wasaraka pamana rajya palanaye anuhasin ada shree lankawe api dilindan wee sitinnemu |
ලෝකයේ වැඩිම උණුසුම වාර්තා වී ඇති රට ලිබියාව ය | lokaye wedima unusuma wartha wee ethi rata libiyawa ya |
ට අනුව හිඟ වැටුප් ලබාගැනීම ආදේශක සේවකයින් ස්ථිර කිරීම සෞඛ්ය සේවාවේ ඡුඛ හා ඵභ වැටුප් කාණ්ඩවල සෞඛ්ය කාර්ය මණ්ඩලයේ ඉල්ලීම් ලබාගැනීම සඳහා ආණ්ඩුවට බලකරමින් මෙම දීපව්යාප්ත වැඩවර්ජනය ආරම්භ කර ඇත | ta anuwa hinga wetup labageneema adeshaka sewakayin sthira kireema saukya sewawe chuka ha pabha wetup kandawala saukya karya mandalaye illeem labageneema sandaha anduwata balakaramin mema deepawyaptha wedawarjanaya arambha kara etha |
ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් එක්සත් ජාතික පක්ෂයෙන් නීතීඥ එස් | eeta eksath janatha nidahas sandhanaya niyojanaya karamin hitapu andukara saliya methiw eksath jathika pakshayen neetheegna es |
අත්තුඩාවේ ශ්රී රාහුල නායක හාමුදුරුවෝ එහි වැඩ සිටියෙ | aththudawe shree rahula nayaka hamuduruwo ehi weda sitiye |
චමුදිත | chamuditha |
ඊට අමතරව ආණ්ඩුව ජූනි මස වැනි දින තවත් මිලියන ක භාණ්ඩාගාර බිල්පත් විකිණීමට ටෙන්ඩර් කැඳවා මිලියන ක් විකුණා ඇත | eeta amatharawa anduwa juni masa weni dina thawath miliyana ka bhandagara bilpath wikineemata tendar kendawa miliyana k wikuna etha |
මෙය පළමු පියවර පමණයි | meya palamu piyawara pamanayi |
ඩෙස් පුටු නැති පාසල් සොයන්න විශේෂ වැඩපිළිවෙලක් | des putu nethi pasal soyanna wishesha wedapiliwelak |
ඒ මහතා ඒ මෙම අදහස් පවසා ඇත්තේ අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී | e mahatha e mema adahas pawasa eththe ada janadhipathi karyalaye pewathi sakachchawakadee |
ජනාධිපතිවරණයෙන් පසු එල් | janadhipathiwaranayen pasu el |
ප්රබල ආයුධ රැසක් නිර්මාණය කළ බව යුක්රේන ජනපති පවසයි | prabala ayudha resak nirmanaya kala bawa yukrena janapathi pawasayi |
එහෙම නොසැලෙන ආර්ථිකයක් ඇතුළෙ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය අපි දියුණු කරනවා | ehema noselena arthikayak ethule bhanda ha sewa nishpadanaya api diyunu karanawa |
ඔහු වේදිකාවේ සිනමා තිරයේදී මෙන්ම රූපවාහිණී තිරයේදීද ඔබ අප හමුවුණා | ohu wedikawe sinama thirayedee menma rupawahinee thirayedeeda oba apa hamuwuna |
විදුලිය නොමැති සෑම නිවසක් සදහාම මසකට රුපියල් දෙසීයක් වටිනා ඉන්ධන සහනාධාරයක් ලබාදීම අද සිට ක්රියාත්මක වන බව ආර්ථික සංවර්ධන අමාත්යාංශය ප්රකාශ කරයි | widuliya nomethi sema niwasak sadahama masakata rupiyal deseeyak watina indhana sahanadharayak labadeema ada sita kriyathmaka wana bawa arthika sanwardhana amathyanshaya prakasha karayi |
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ යාය මාමඩල අම්බලන්තොට පදිංචි රංග සුජිත් ප්රියන්ත නැමති අයයි | melesa rakshitha bandhanagara gatha kerune yaya mamadala ambalanthota padinchi ranga sujith priyantha nemathi ayayi |
එම ප්රදේශය මැයි මාසයේදී දැඩි ගංවතුර තත්ත්වයකට ලක් විය | ema pradeshaya meyi masayedee dedi ganwathura thaththwayakata lak wiya |
මේ නිසා එදිනෙදා කටයුතුවලටත් ආයෝජනයටත් පරිභෝජනයටත් සුබසාධනයටත් ආදී වශයෙන් සියලු දේ කරන්නට සිදුව තිබෙන්නේ ණයට මුදල් ගෙනය | me nisa edineda katayuthuwalatath ayojanayatath paribhojanayatath subasadhanayatath adee washayen siyalu de karannata siduwa thibenne nayata mudal genaya |
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ සේවකයින් දෙනකු පමණ සිටි බව උමා ඔය ව්යාපෘතියේ නිලධාරියෙකු පැවසීය | anathura siduwana awasthawedee bas rathaya thula sewakayin denaku pamana siti bawa uma oya wyapthiye niladhariyeku pewaseeya |
ඒ මෙසේ ය රනිල්ගේ ලිංගික ආශාවන් ප්රශ්නයකි මෛත්රී | e mese ya ranilge lingika ashawan prashnayaki maithree |
බංග්ලාදේශයේ දී ඉස්ලාම් ජාතිකයින් දෙනෙකුට මරණ දඬුවම | bangladeshaye dee islam jathikayin denekuta marana danduwama |
වෙස් අද රාත්රී ට ස්වර්ණවාහිනී බලන්න රයන් කියන්නෙ දේවින්ද බව අජිත් දැනගෙනවත්ද මේ හදන්නෙ ප්රින්ස්ගෙ සහයෙන් රයන්ව ඉවරයක් කරන්නද ප්රින්ස් අවසානයේ පැත්ත මාරු කරාවිද | wes ada rathree ta swarnawahinee balanna rayan kiyanne dewinda bawa ajith denagenawathda me hadanne prinsge sahayen rayanwa iwarayak karannada prins awasanaye peththa maru karawida |
බ්ලූ එළිෆන්ට් වලින් ඔවුන් යළි ග්ලෝ වෙත ගියහ | blu elifant walin owun yali glo wetha giyaha |
දිරිය අරුණ සමාජ සත්කාරය පානදුර වෑකඩට පානදුර නගර සභාවේ වෑකඩ උතුර කොට්ඨාසයේ ජවිපෙ මන්ත්රී පියසේන ප්රනාන්දු සහෝදරයාගේ මූලිකත්වයෙන් ජවිපෙ පළාත් පාලන මන්ත්රී අරමුදල් යොදවා එම ප්රදේශයේ පාසල් දරුවන් සඳහා නොමිලේ පොත් බෙදාදීම | diriya aruna samaja sathkaraya panadura wekadata panadura nagara sabhawe wekada uthura kottasaye jawipe manthree piyasena pranandu sahodarayage mulikathwayen jawipe palath palana manthree aramudal yodawa ema pradeshaye pasal daruwan sandaha nomile poth bedadeema |
විග්නේෂ්වරන් මහතාගේ සම සභාපතීත්වයෙන් යුත් දෙමළ ජනතා සභාවේ විශේෂ රැස්වීමක් අද යාපනය නල්ලූර් පරමේෂ්වරී ශාලාවේ පැවති අතර මෙහිදී සිය ඉදිරි දේශපාලන ගමන පිළිබඳ විශේෂ ප්රකාශයක් සිදුකරමින් මහ ඇමැතිවරයා මෙසේ පැවසීය | wigneshwaran mahathage sama sabhapatheethwayen yuth demala janatha sabhawe wishesha resweemak ada yapanaya nallur parameshwaree shalawe pewathi athara mehidee siya idiri deshapalana gamana pilibanda wishesha prakashayak sidukaramin maha emethiwaraya mese pewaseeya |
නැත මෛත්රිපාල සිරිසේන නැමැති අසරුවා මහින්ද රාජපක්ෂව පරාජය කිරීමට බලන්නේ රාජපක්ෂගේම දේශපාලනයේ් පදාසයක්් කරට ගැනීමෙනි | netha maithripala sirisena nemethi asaruwa mahinda rajapakshawa parajaya kireemata balanne rajapakshagema deshapalanaye padasayak karata geneemeni |
ඇතැම් දිස්ත්රික් සංඛ්යා සෞඛ්ය අමාත්යාංශයේ අදාළ සංඛ්යා මෙන් තුන් ගුණයකි | ethem disthrik sankya saukya amathyanshaye adala sankya men thun gunayaki |
ඊජිප්තුව ත්රස්ත සංහාරයකට සැරසේ | eejipthuwa thrastha sanharayakata serase |
බෝර්නියෝ දූපත්වල වගුරු වනාන්තර ගිනිතබා විනාශ කර කටුපොල් වගාව ව්යාප්ත කර තිබේ | borniyo dupathwala waguru wananthara ginithaba winasha kara katupol wagawa wyaptha kara thibe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.