Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අනූප පැස්කුවෙල්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් | anupa peskuwelgen aparadha pareekshana departhamenthuwata peminillak |
ඔවුන් එම ලිපිය මගින් ප්රකාශ කර ඇත්තේ බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු නැවත ශ්රී ලංකාවට යැවීම පිළිබද සතුට පළ කරන අතර ඔහුගෙන් යැපෙන්නන් වන බිරිඳට සහ ළමයින්ට නිකුත් කර ඇති වීසා බලපත්ර අහෝසි කරන ලෙසයි | owun ema lipiya magin prakasha kara eththe brigediyar priyanka pranandu newatha shree lankawata yeweema pilibada sathuta pala karana athara ohugen yepennan wana birindata saha lamayinta nikuth kara ethi weesa balapathra ahosi karana lesayi |
පළමු දිනයේ පමණක් දිවයින පුරා පිහිටි මධ්යස්ථාන මගින් අයදුම්පත් ක් නිකුත් කර තිබුණා | palamu dinaye pamanak diwayina pura pihiti madhyasthana magin ayadumpath k nikuth kara thibuna |
මධ්යස්ථ වෙන්න වෘත්තීය වෙන්න ඔවුහු කියති | madhyastha wenna wththeeya wenna owuhu kiyathi |
දේහය සොයා ගන්නා අවස්ථාවේදී එය දැඩි ලෙස නරක් වී හඳුනාගත නොහැකි තත්ත්වයේ තිබී ඇති අතර මළ සිරුරේ වම් පාදය නොමැති බවද සඳහන් | dehaya soya ganna awasthawedee eya dedi lesa narak wee handunagatha noheki thaththwaye thibee ethi athara mala sirure wam padaya nomethi bawada sandahan |
නමුත් මෙවැනි කටයුතු සදහා සැලකිය යුතු කාලයක් ගතවන බව සිහිතබා ගත යුතුය | namuth meweni katayuthu sadaha selakiya yuthu kalayak gathawana bawa sihithaba gatha yuthuya |
ත්රිකුණාමලය මතරඩි හන්දිය සහ තලෙයිනගර් ප්රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් මිලිග්රෑම් ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා | thrikunamalaya matharadi handiya saha thaleyinagar pradeshaye sidukala wetaleemakadee heroyin miligrem k samanga pudgalayin siw deneku athadanguwata gena thibenawa |
මෙවැනි පසුබිමක නිස්සරණ අධ්යාසයෙන් සිංහල බෞද්ධයන්ට එරෙහිව ඉදිරිපත් වන දුර්මත බිඳ හෙළීමට ඉදිරිපත් වූ නීතිඥවරුන් අතර වැඞීම කැප කිරීමක් කළ හරිශ්චන්ද්රයෝ දෙමළ අන්තවාදීන්ගේ අභූත චෝදනා ඛණ්ඩනය කරමින් සිංහල බෞද්ධ අයිතීන් සුරැුකීමට අපක්ෂපාත තීන්දුවක් ලබාගැනීමට කටයුතු කළහ | meweni pasubimaka nissarana adhyasayen sinhala bauddhayanta erehiwa idiripath wana durmatha binda heleemata idiripath wu neethignawarun athara weneema kepa kireemak kala harishchandrayo demala anthawadeenge abhutha chodana kandanaya karamin sinhala bauddha ayitheen sureukeemata apakshapatha theenduwak labageneemata kat... |
අපි පාන්දර පහේ ඉඳලා ප්රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ සිටියා මේ වෙනකල් | api pandara pahe indala prayiwat bas stend eke sitiya me wenakal |
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙළේ රූපලාවණ්ය සබන් ලෙස සියලු කාන්තා පාරිභෝගික හදවත් දිනා ඇති ලක්ස් නැවත වරක් පාරිභෝගිකකයින් පුදුම කිරීම මෙසේ බලාපොරොත්තුවෙයි | shree lankawe pramuka pele rupalawanya saban lesa siyalu kantha paribhogika hadawath dina ethi laks newatha warak paribhogikakayin puduma kireema mese balaporoththuweyi |
සිදුරු තියෙන නීතියේ තර්කය හරි ය | siduru thiyena neethiye tharkaya hari ya |
රාමනායක කථා ගොන්නේ ඇති කිසිවක් ව්යාජ නොවන බවට කිසිදු මාධ්යක් තහවුරු කර ගෙන ඇත්ද ඩිජිටල් හසු කර ගැනීම් ගැන එබඳු විනිශ්චයක් දීමට තාක්ෂණික විශේෂඥ බව මෙරට කිසිදු මාධ්ය ආයතනයක තිබේද | ramanayaka katha gonne ethi kisiwak wyaja nowana bawata kisidu madhyak thahawuru kara gena ethda dijital hasu kara geneem gena ebandu winishchayak deemata thakshanika wisheshagna bawa merata kisidu madhya ayathanayaka thibeda |
ඒ අතරේ රුපියලේ බාල්දුව ප්රවාහණ සේවාවන්ට මෙන්ම බෙහෙවින් ආනයනික ඉන්ධන භාවිතයට ගැනෙන විදුලි ජනනයටත් බලපායි | e athare rupiyale balduwa prawahana sewawanta menma behewin anayanika indhana bhawithayata genena widuli jananayatath balapayi |
නුවන් චතුරංග නමැති මෙම තරුණයා ගේ තම මව වූ එම්කුමුදු ජානකි පිළිකා රෝගයෙන් පෙළෙන්නියක් | nuwan chathuranga namethi mema tharunaya ge thama mawa wu emkumudu janaki pilika rogayen pelenniyak |
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී සංවිධානය කෙරුණු සම්මන්ත්රණයක ප්රධාන දේශනය පැවැත්වූයේද සුබ්රමනියම් ස්වාමි මහතාය | janadhipathi gotabhaya rajapaksha mahatha arakshaka lekamwaraya lesa katayuthu kala samayedee sanwidhanaya kerunu sammanthranayaka pradhana deshanaya pewethwuyeda subramaniyam swami mahathaya |
මා අය දුටු මුල් දරන සිටම යටම පේවී උන්නෙමි | ma aya dutu mul darana sitama yatama pewee unnemi |
චිත්රපටයේ රූපගත කිරීම් ඔක්තෝබර් මාසයේ අගදී සිදුකිරීමට නියමිතයි | chithrapataye rupagatha kireem okthobar masaye agadee sidukireemata niyamithayi |
අපි මේ චිත්රපටය කරනකොටම මුලදීම හිතුවා | api me chithrapataya karanakotama muladeema hithuwa |
කර්නල්වරියගේ රියදුරු ලෙස කටයුතු කර ඇති මෙම කෝප්රල්වරයා ඇගේ නිවස ඉදිරිපිට සිටියදී ත්රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි මේ වනවිට අනාවරණය වී තිබේ | karnalwariyage riyaduru lesa katayuthu kara ethi mema kopralwaraya ege niwasa idiripita sitiyadee three roda rathayakin pemini pirisak wedi thaba pala gos etheyi me wanawita anawaranaya wee thibe |
මිහින්තලා පුද බිමේ පැවති ජාතික තරුණ සේවා සභාවේ පොසොන් බැති ගී සරණියට සහභාගී වෙමින් | mihinthala puda bime pewathi jathika tharuna sewa sabhawe poson bethi gee saraniyata sahabhagee wemin |
ඒ සාම සාධක මෙහෙයුම්වලට දායක වන රටවල සහභාගිත්වයෙන් ලන්ඩනයේ පැවැත්වෙන සමුළුවට එක්වෙමින් | e sama sadhaka meheyumwalata dayaka wana ratawala sahabhagithwayen landanaye pewethwena samuluwata ekwemin |
මුදල් අමාත්යවරයාට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂව මතය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි | mudal amathyawarayata erehiwa gena a wishwasabhanga yojanawata pakshawa mathaya pala karana bawa janatha wimukthi peramuna pawasayi |
හදිසියේ ම විහිදුණු ආලෝකය නිසා ඇතුළේ සිටි පිරිස කලබල විය | hadisiye ma wihidunu alokaya nisa ethule siti pirisa kalabala wiya |
කලුතර මහ රෝහලේ රුපියල් මිලියන ක වියදමින් ඉදිකිරිමට යෝජිත නව වෛද්ය හා ශල්ය වාටිටු සංකීර්ණයට මුල්ගල් තබයි | kaluthara maha rohale rupiyal miliyana ka wiyadamin idikirimata yojitha nawa waidya ha shalya watitu sankeernayata mulgal thabayi |
ගෞතම බුදුන් සුනු විසුනු කොට දමන තෙක් හින්දු බමුණන් තම ආධිපත්ය පවත්වා ගැනීම සඳහා වසර දහස් ගණනක් තිස්සේ පුරාන ඉන්දියාවේ සිදු කළ රංගනයද මෙයයි | gauthama budun sunu wisunu kota damana thek hindu bamunan thama adhipathya pawathwa geneema sandaha wasara dahas gananak thisse purana indiyawe sidu kala ranganayada meyayi |
ඊයේ දිනයේ බලංගොඩ නගර සභාවේ අය වැය පැවති අතර සභාපති වරයා විසින් ඉදිරිපත් කළ අයවැය පරාජයට පත්විය | eeye dinaye balangoda nagara sabhawe aya weya pewathi athara sabhapathi waraya wisin idiripath kala ayaweya parajayata pathwiya |
ඊට හේතුවූයේ නිදහස් අධ්යාපනය රැකගැනීම ඒ සඳහා අදාළවන වැය පියවා ගැනීමත් එම සටන්පාඨ පෙරමුණේ තිබීමය | eeta hethuwuye nidahas adhyapanaya rekageneema e sandaha adalawana weya piyawa geneemath ema satanpata peramune thibeemaya |
ඉන්දීය දුම්රිය කලාප න් ක දත්ත පමණක් අදාළ වාර්තා සඳහා උපයෝගිකරගෙන තිබෙනවා | indeeya dumriya kalapa n ka daththa pamanak adala wartha sandaha upayogikaragena thibenawa |
එසේම විසම්මුතික හෝ විරුද්ධවාදී මත නොඉවසුවේය | esema wisammuthika ho wiruddhawadee matha noiwasuweya |
ඔවුහු සෞදියේ දමාම් කඳවුරේ රඳවා සිටියහ | owuhu saudiye damam kandawure randawa sitiyaha |
මින් මදවේලාවකට පෙර වැලිපැන්නේ නිවෙසක සිදු වු වෙඩිතැබීමකින් කාන්තාවක මියගොස් තුවාල ලැබූ තිදෙනෙකු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් බව පොලිසිය කියයි | min madawelawakata pera welipenne niwesaka sidu wu wedithebeemakin kanthawaka miyagos thuwala lebu thideneku kaluthara nagoda rohalata ethulath bawa polisiya kiyayi |
රවීන්ද්ර ආරිය සමරනායක සකර්ම ස්වාධීන රූපවාහිනී | raweendra ariya samaranayaka sakarma swadheena rupawahinee |
පේරාදෙණිය විශ්වවිද්යාලයේ කෘෂිකර්ම පීඨය තුළ ග්රීන් හාට් සංගමය පිහිටුවන්නේ ඊට අවශ්ය දැනුම කුසලතා සහ නිවැරදි ආකල්පවලින් පෝෂණය වුණු විද්වත් ප්රජාවක් බිහිකිරීමේ අරමුණින් | peradeniya wishwawidyalaye kshikarma peetaya thula green hat sangamaya pihituwanne eeta awashya denuma kusalatha saha niweradi akalpawalin poshanaya wunu widwath prajawak bihikireeme aramunin |
ඒ තුළ පළාත් සභාවේ අපි බලාපොරොත්තු වුණු අරමුණු කොතෙක්දුරට සාර්ථක ද අසාර්ථක ද කියලා අපිට නිවැරදිව මෙච්චරයි කියලා ගණන් හදලා කියන්න පුළුවන්කමක් නැහැ | e thula palath sabhawe api balaporoththu wunu aramunu kothekdurata sarthaka da asarthaka da kiyala apita niweradiwa mechcharayi kiyala ganan hadala kiyanna puluwankamak nehe |
මේ පිළිබදව අදහස් දැක්වු මොහොමඩ් රිස්වාන් මහතා මෙසේ පැවසීය | me pilibadawa adahas dekwu mohomad riswan mahatha mese pewaseeya |
පොල් ගැසීම හා එහි ප්රතිඵල | pol geseema ha ehi prathipala |
ප්රචණ්ඩ ක්රියා ගැන සොයන්න ස්වාධීන මන්ත්රිවරුන් ජනපතිගෙන් කොමිසමක් ඉල්ලයි | prachanda kriya gena soyanna swadheena manthriwarun janapathigen komisamak illayi |
විද්යාවේ දියුණුව අප ජීවිතය පහසු කර ගැනීමට උපයෝගී කර ගත යුතු වුවත් එය අන් අයට හිරිහැරයක් වන අයුරින් භාවිත කළ යුතු වන්නේ නැහැ | widyawe diyunuwa apa jeewithaya pahasu kara geneemata upayogee kara gatha yuthu wuwath eya an ayata hiriherayak wana ayurin bhawitha kala yuthu wanne nehe |
පසුගිය වනදා මෙම සිදුවීම සිදුවී ඇති අතර ප්රදේශයේ ජනතාව මැදිහත්වී සැකකරු සීගිරිය පොලීසියට අල්ලාදීමෙන් අනතුරුව වන දා දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත | pasugiya wanada mema siduweema siduwee ethi athara pradeshaye janathawa medihathwee sekakaru seegiriya poleesiyata alladeemen anathuruwa wana da dambulla mahesthrath adhikaranayata idiripath kireemen pasu rakshitha bandhanagara gathakara etha |
එය නැවතත් ලෝකය ඉදිරියට ගෙනියන්න පුළුවන් | eya newathath lokaya idiriyata geniyanna puluwan |
ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට කතානායකවරයා ඉඩක් නොලැබිණි | janadhipathiwarayata erehiwa wishwasabhangayak gena emata kathanayakawaraya idak nolebini |
ඒ ශක්තිය තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සමග ජීවිතේ බද්ධ කරපු ඔබ තුළයි | e shakthiya thiyenne janatha wimukthi peramuna samaga jeewithe baddha karapu oba thulayi |
මට කියන්න මා සිටින්නේ කොහේදැයි යන්න පිළිබඳ සියලූ කල්පනා ඉවත ලමින් මම අසමි | mata kiyanna ma sitinne kohedeyi yanna pilibanda siyalu kalpana iwatha lamin mama asami |
ද්රව ගිල්ලුම් සිසිල්කරණය සංස්කරණය තාප සන්නායක ද්රාවණයක පරිගණක උපාංග ගිල්වීම තරමක් නුහුරු ක්රියාවකි | drawa gillum sisilkaranaya sanskaranaya thapa sannayaka drawanayaka pariganaka upanga gilweema tharamak nuhuru kriyawaki |
එහෙත් නූතන පාලකයන් තම බලය ලබාගැනීම පමණක්ම මූලික කරගෙන ක්රියා කරන හෙයින් ඔවුන්ට ශාසනයෙහි අගය ඔවුන්ට එතරම් දුරට වැටහී නොමැති වීම අපගේ අවාසනාවකි | eheth nuthana palakayan thama balaya labageneema pamanakma mulika karagena kriya karana heyin owunta shasanayehi agaya owunta etharam durata wetahee nomethi weema apage awasanawaki |
තැපැල් ඡන්ද විමසීම සිදුකරන ස්ථානවල ආරක්ෂාව සදහා අදාල නිලධාරීන් පොලිසියේ සහය ඉල්ලා සිටිය හොත් ඊට සහයෝගය ලබාදෙන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ | thepel chanda wimaseema sidukarana sthanawala arakshawa sadaha adala niladhareen polisiye sahaya illa sitiya hoth eeta sahayogaya labadena lesa polispathiwarayagen illa ethi bawa sandahan we |
සද්භාවයෙන් කටයුතු කිරීම සහ නීතියේ ආධිපත්යය බිඳවැටීමට තුඩු දිය හැකි තත්වයක් නිර්මාණය වීම වැලැක්වීම ද ඔවුන්ට පැවරී ඇත යනුවෙන් එම ප්රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ | sadbhawayen katayuthu kireema saha neethiye adhipathyaya bindaweteemata thudu diya heki thathwayak nirmanaya weema welekweema da owunta pewaree etha yanuwen ema prakashaye wediduratath sandahan we |
ඒ අයවැයේම ජනාධිපතිවරයාගේ ලබන වසරේ වියදම් සඳහා රුපියල් කෝටි යි | e ayaweyema janadhipathiwarayage labana wasare wiyadam sandaha rupiyal koti yi |
වසරේ සිදුවු මරණ අතරින් ප්රමුඛ ස්ථානයක් ගෙන ඇත්තේ ද වායු දුෂණය හේතුවෙන් සිදුවු මරණයි | wasare siduwu marana atharin pramuka sthanayak gena eththe da wayu dushanaya hethuwen siduwu maranayi |
ඔහු ටී මේකර් ය | ohu tee mekar ya |
අඩෝ | ado |
එහිදී පාහියන්ගල හිමියන්ට පමණක් මහ බැංකුවේ උසස් නිලධාරියෙකු හමු වී රැගෙන ආ ලිපිය භාර දීමට අවස්ථාව ලබා දුන්නා | ehidee pahiyangala himiyanta pamanak maha benkuwe usas niladhariyeku hamu wee regena a lipiya bhara deemata awasthawa laba dunna |
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ඇටැම්පිටිය ප්රදේශයේ පදිංචි හැවිරිදි කාන්තාවකි | mese ath adanguwata gena eththe etempitiya pradeshaye padinchi hewiridi kanthawaki |
ඉහත සංඛ්යා ලේඛන වලට එක ගෙයක් තුළ සිටින පවුල් සියල්ලම ගණන් අරගෙන නැහැ | ihatha sankya lekana walata eka geyak thula sitina pawul siyallama ganan aragena nehe |
මෙය කිසිසේත් අසත්යයක් නොවන බව මවිසින් මෙහෙයවනලද ගුවන් විදුලි හා රූපවාහිනී පාඨමාලාවේ ප්රායෝගික පුහුණුව පතා පැමිණි ඇතැම් විශ්වවිද්යාල ජනමාධ්ය උපාධි අපේක්ෂක ජනයාගෙන් ඉඳුරා පසක්ව ගියබව මෙහිලා නොවළහා පවසනු කැමැත්තෙමි | meya kisiseth asathyayak nowana bawa mawisin meheyawanalada guwan widuli ha rupawahinee patamalawe prayogika puhunuwa patha pemini ethem wishwawidyala janamadhya upadhi apekshaka janayagen indura pasakwa giyabawa mehila nowalaha pawasanu kemeththemi |
විශ්වසනීය බවට මණ්ඩලය සොයා ගත් චෝදනා | wishwasaneeya bawata mandalaya soya gath chodana |
යනු වත්මන් තරුණ පරපුර අතර ඉමහත් ජනප්රියත්වයක් දිනාගෙන ඇති සිංහල රැප් හිප්හොප් සංගීත ශෛලිය දේශපාලන විරෝධාකල්ප තේමාවන් අනුව යොදාගන්නා තරුණ නිර්මාණශිල්පියෙකි | yanu wathman tharuna parapura athara imahath janapriyathwayak dinagena ethi sinhala rep hiphop sangeetha shailiya deshapalana wirodhakalpa themawan anuwa yodaganna tharuna nirmanashilpiyeki |
ඇපාතයිඩ යුගයෙන් පසු දකුණු අප්රිකාණු මධ්යම රජය ජනතාවගේ විශ්වාසය තමන් වෙත දිනාගන්නේ මෙවැනිම ආකාරයේ පනතකින් සත්ය සෙවීමේ කොමිෂම පිහිටුවීමෙනි | epathayida yugayen pasu dakunu aprikanu madhyama rajaya janathawage wishwasaya thaman wetha dinaganne mewenima akaraye panathakin sathya seweeme komishama pihituweemeni |
දැනට ක්රිකට් ක්රීඩාව වසාගෙන තිබෙන දූෂණයේ කඩතුරාව ඉවත් කිරීමට තරම් පිට කොන්දක් ඇති පිරිසක් අතට ක්රිකට් ආයතනයේ පාලනය නොගියහොත් සිදුවනු ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තාක් වැනි වෙනසක් පමණි | denata krikat kreedawa wasagena thibena dushanaye kadathurawa iwath kireemata tharam pita kondak ethi pirisak athata krikat ayathanaye palanaya nogiyahoth siduwanu eththe inguru dee miris gaththak weni wenasak pamani |
ආර් | ar |
කාලීන ආර්ථික වර්ධනයේ යහපත් ඉදිරි දැක්ම වෙනස් වී නොමැති බව ඉන් පෙන්නුම් කෙරේ | kaleena arthika wardhanaye yahapath idiri dekma wenas wee nomethi bawa in pennum kere |
සුභ සාධක ප්රතිලාභීන් ලියාපදිංචිය අරඹයි | subha sadhaka prathilabheen liyapadinchiya arambayi |
බීජ වප්කරය මගින් පේලියට වැපිරීම සිදුකළත් වල් නෙළනා උපකරණය ඇසුරෙන් වීඩරය කටයුතු නිමකළ හැකි බවත් සිහි තබාගැනීම වටී | beeja wapkaraya magin peliyata wepireema sidukalath wal nelana upakaranaya esuren weedaraya katayuthu nimakala heki bawath sihi thabageneema watee |
ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව | arthika sthayeekaranaya pilibanda karaka sabhawa |
දෙමෝදර දුම්රිය ස්ථානයේ සිට ආපස්සටත් ඇල්ල දුම්රිය ස්ථානයේ සිට ඉදිරියටත් යා හැකි මාර්ග දෙකකි | demodara dumriya sthanaye sita apassatath ella dumriya sthanaye sita idiriyatath ya heki marga dekaki |
භික්ෂු ශාසනය බේදභින්න කළා | bhikshu shasanaya bedabhinna kala |
අප රටේ සිංහල භාෂාවෙන් ජනශ්රැති පිළිබඳ පර්යේෂණයන්හි නිරත විද්වතුන්ට ඒවා සිංහලට පරිවර්තනය වී නොතිබීම අවාසියක් විය | apa rate sinhala bhashawen janashrethi pilibanda paryeshanayanhi niratha widwathunta ewa sinhalata pariwarthanaya wee nothibeema awasiyak wiya |
එම් | em |
ආලියා හොලිවුඩ් යන්න සැරසෙයි | aliya holiwud yanna seraseyi |
යුනෙස්කෝවට අනුව අධ්යාපනය සඳහා ප්රතිශතයක් දළදේශීය ආදායමෙන් වෙන්කරන්න ඕනෑ | yuneskowata anuwa adhyapanaya sandaha prathishathayak daladesheeya adayamen wenkaranna one |
එෆ් | ef |
අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ මහනුවර කණ්ඩායම ලකුණු ක් ලබා ගනිමින් ඉදිරියෙන් පසුවුණා | anthar samaja ragbi leeg tharagawaliye mahanuwara kandayama lakunu k laba ganimin idiriyen pasuwuna |
එච් | ech |
මෙහි දී බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන් කියා සිටියේ | mehi dee bangladesha kandayame nayaka shakeeb al hasan kiya sitiye |
යුද අපරාධ කරපු | yuda aparadha karapu |
මෙම වැටුප් වැඩිවීම මේ වසරේ ජනවාරි මාසයේ සිට ක්රියාත්මක වන අතර ඊට අදාළ හිඟ මුදල් වාරික දෙකකින් ගෙවීමටත් අදාළ ගිවිසුම මගින් එකඟ වී තිබෙනවා | mema wetup wediweema me wasare janawari masaye sita kriyathmaka wana athara eeta adala hinga mudal warika dekakin geweematath adala giwisuma magin ekanga wee thibenawa |
කලුබෝවිල රෝහලේ පස්වැනි මහලෙන් රෝගියකු බිමට වැටී මිය ගිය බව රෝහල් ආරංචි කියයි | kalubowila rohale pasweni mahalen rogiyaku bimata wetee miya giya bawa rohal aranchi kiyayi |
මී | mee |
එය ආර්ථිකයේ ගැඹුර දක්වයි | eya arthikaye gembura dakwayi |
ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය | okthobarayedee hiru kandayama wisin kolamba dee sanwidhanaya kala sinhala demala sanskthika samuluwe katha kala siwaramgen kenek asana ladde ohuta etharam jeewitha anathurak ethi kolamba nagarayema jeewathwanne mandeyi kiya ya |
ගිරිඋල්ල පස්යාල පාරේ කඳන්ගමුව පාසල අසල අනාරක්ෂිත දුරකතන කණු කිහිපයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් වයඹ සංවර්ධන හා සංස්කෘතික නියෝජ්ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා සිය වාහනයේ බොනට්ටුව මත හිඳගෙන විරෝධතාවක් ඇරැඹූහ | giriulla pasyala pare kandangamuwa pasala asala anarakshitha durakathana kanu kihipayak iwath karana lesa illamin wayamba sanwardhana ha sanskthika niyojya emethi palitha thewarapperuma mahatha siya wahanaye bonattuwa matha hindagena wirodhathawak erembuha |
කාබනික කෘෂිකර්මය යථාර්ථයක් කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව මෙම ලිපිය මගින් අදාළ ලේඛකයා ජනාධිපතිවරයාට කරුණු කාරණා ඉදිරිපත් කරයි | kabanika kshikarmaya yatharthayak kireema sandaha kala yuththe kumakda yanna pilibandawa mema lipiya magin adala lekakaya janadhipathiwarayata karunu karana idiripath karayi |
මා උපන් නගරයේ දී මගේ නිවෙසේ දී මා අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය විසින් විදේශිකයෙකුට මෙන් වලංගු වීසා නොමැති කම සම්බන්ධයෙන් මට චෝදනා නගා තිබෙනවා | ma upan nagaraye dee mage niwese dee ma athadanguwata geneemen pasuwa polisiya wisin wideshikayekuta men walangu weesa nomethi kama sambandhayen mata chodana naga thibenawa |
ලෝක බැංකුවට සහ මූල්ය අරමුදලට ද එය අදාළය | loka benkuwata saha mulya aramudalata da eya adalaya |
මා එය කුතුහලයෙන් යුතුව පිරික්සා බැලූවෙමි | ma eya kuthuhalayen yuthuwa piriksa beluwemi |
පංජාබ් යනු වතුර පහ යන අර්ථය දෙන පංච් ආබ් යන්නෙන් සැදුනු වචනයකි | panjab yanu wathura paha yana arthaya dena panch ab yannen sedunu wachanayaki |
ජනපතිවරණ පොරොන්දු නිසා රැවුල් කොණ්ඩ කැපූ අය මෙන්න | janapathiwarana porondu nisa rewul konda kepu aya menna |
දෙමළ ජනයගේ පුලුල් හරස්කඩක් විසින් පෙන්නුම්කරලා තියනවා මේක අපේ සාමූහික අභිලාෂයන්ගේ ප්රමුඛතම කාරණාව | demala janayage pulul haraskadak wisin pennumkarala thiyanawa meka ape samuhika abhilashayange pramukathama karanawa |
මෙන්න තවත් ඡන්ද ප්රතිඵලයක් වරිපනම් තොන්ඩුව දිගේලි කෙරේ | menna thawath chanda prathipalayak waripanam thonduwa digeli kere |
කොමිසමේ අවසන් වාර්තාව ඉදිරි මාස තුළ ලබාදිය යුතුව ඇත | komisame awasan warthawa idiri masa thula labadiya yuthuwa etha |
ජනප්රිය භාවිතය යොදාගතයුතු අවස්ථාවේ එය යොදා ගත් යුතු බව උදා මේ අවස්ථාව අඟහරු ග්රහලොව නක්ෂත්රය වෙනුවට අඟහරු සහ නිවැරදි භාවිතය යොදාගතයුතු අවස්ථාවේ එය යොදා ගත් යුතු බව දිවියා වෙනුවට කොටියා බව මාගේ අදහසයි | janapriya bhawithaya yodagathayuthu awasthawe eya yoda gath yuthu bawa uda me awasthawa angaharu grahalowa nakshathraya wenuwata angaharu saha niweradi bhawithaya yodagathayuthu awasthawe eya yoda gath yuthu bawa diwiya wenuwata kotiya bawa mage adahasayi |
බලන්නකො මේ හොල්මන ඇත්තමද කියල | balannako me holmana eththamada kiyala |
මේ අතර ඉන්දියාවේ පවතින තත්වය හමුවේ අස්ට්රාසෙනිකා එන්නත් ලබා ගැනීමේ ගැටලුකාරී තත්වයක් මතු වී තිබෙන බව සෞඛ්ය අමාත්යාංශය පවසයි | me athara indiyawe pawathina thathwaya hamuwe astrasenika ennath laba geneeme getalukaree thathwayak mathu wee thibena bawa saukya amathyanshaya pawasayi |
ශ්රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් ගුවන් ගමන් සඳහා ටිකට් පත් මිලදී ගත් ගුවන් මගීන්ට එම මුදල ආපසු ලබා දෙන බවත් ෆ්ලයි ඩුබායි ගුවන් සේවය විද්යුත් ලිපියක් මගින් දන්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය | shree lankawe wathman thaththwaya sameepawa nireekshanaya karana bawath guwan gaman sandaha tikat path miladee gath guwan mageenta ema mudala apasu laba dena bawath flayi dubayi guwan sewaya widyuth lipiyak magin danwa etheyi royitar puwath sewaya wartha kaleya |
දැන් මොකද කරන්නේ | den mokada karanne |
ඒත් මම අදටත් දන්නේ නැහැ ඇයි එයාල මට මෙච්චර ප්රශ්න ඇති කලේ කියලා හැවිරිදි ශේහාන් ක්රිඩා පුවත්පතක් හා සාකච්ඡාවකට එක්වෙමින් පවසයි | eth mama adatath danne nehe eyi eyala mata mechchara prashna ethi kale kiyala hewiridi shehan krida puwathpathak ha sakachchawakata ekwemin pawasayi |
මේකෙ මුදල් වෙන දේවල්වලට දෙන්නෙත් නෑ | meke mudal wena dewalwalata denneth ne |
වන සංරක්ෂණ සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික වනෝද්යානයක් ලෙස විල්පත්තු වනෝද්යානය ඇතුළත් කරන්න කියන ඉල්ලීමයි අපි ඉදිරිපත් කළේ | wana sanrakshana saha wkshalatha agnapanatha yatathe jathika wanodyanayak lesa wilpaththu wanodyanaya ethulath karanna kiyana illeemayi api idiripath kale |
යමක් කමක් ඇති ගෙවල බුලත් හෙප්පුව තුළ සුරුට්ටු පෙට්ටියක් ද ඇත | yamak kamak ethi gewala bulath heppuwa thula suruttu pettiyak da etha |
වෘක්ෂලතාදී දර්ශ හා ශාක විවිධත්වය | wkshalathadee darsha ha shaka wiwidhathwaya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.