Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ධවල මන්දිර කාර්යමණ්ඩලයේ තවත් සාමාජිකයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණ හේතුවෙන් මේ බව අනාවරණය කරගෙන තිබේ
dhawala mandira karyamandalaye thawath samajikayekuta korona asadanaya wee etheyi thahawuru weemen pasu sidukarana lada pareekshana hethuwen me bawa anawaranaya karagena thibe
අතක් පයක් වගේද යකෝ කකුලක් හැ නැද්ද මන් කියන්නේ
athak payak wageda yako kakulak he nedda man kiyanne
මෙය හදූන්වා දෙනු ලබන්නේ ශ්රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදූ සම්පුර්ණ වූ ගැහැණු දරුවන් සදහා පාසල් එන්නත්කරණ වැඩසටහනක් ලෙසයි
meya hadunwa denu labanne shreniye igenuma labana wayasa awurudu sampurna wu gehenu daruwan sadaha pasal ennathkarana wedasatahanak lesayi
නීලා තම ජීවිතය පිළිබඳ කළ ආත්ම කථනය වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ
neela thama jeewithaya pilibanda kala athma kathanaya wiyo gee geyena hade adara mal nomiye
ජනවාරි වනදා යාපනයේ නිවසකට පහරදී අලාභ හානි සිදුකර එක් පුද්ගලයකුට කඩුවකින් පහරදී තුවාල කිරීම ජනවාරි වනදා නල්ලුර් ප්රදේශයේ වෙළඳසැලකට ගිනි තබා පුද්ගලයන් දෙදෙනෙකුට කඩුවලින් පහරදී තුවාල සිදු කිරීම මෙන්ම ජනවාරි වනදා යාපනයේදී බස් රථයකට පහරදීමට ද මෙම සැකකරුවන් දෙදෙනා සම්බන්ධ බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය නිවේදනය කලේ
janawari wanada yapanaye niwasakata paharadee alabha hani sidukara ek pudgalayakuta kaduwakin paharadee thuwala kireema janawari wanada nallur pradeshaye welandaselakata gini thaba pudgalayan dedenekuta kaduwalin paharadee thuwala sidu kireema menma janawari wanada yapanayedee bas rathayakata paharadeemata da mema seka...
වත්තේ සිටි සිරිමා බණ්ඩාරනායක මැතිණිය දුවගෙන ආවාය
waththe siti sirima bandaranayaka methiniya duwagena awaya
කෙසේ වෙතත් පෞද්ගලික හේතූන් මත තමා එම තරඟාවලියෙන් ඉවත්වීමට තීරණය කළ බව මහේල ජයවර්ධන මහතා ප්රකාශ කර ඇත
kese wethath paudgalika hethun matha thama ema tharangawaliyen iwathweemata theeranaya kala bawa mahela jayawardhana mahatha prakasha kara etha
මේ අතර අදාළ පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුකූල බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පුරවැසිබලය සංවිධානය ඇතුළු සංවිධාන විසින් ශ්රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් ක් ඉදිරිපත් කර තිබුණි
me athara adala panath ketumpatha andukrama wyawasthawata anukula bawata theenduwak labadena lesa illa purawesibalaya sanwidhanaya ethulu sanwidhana wisin shreshtadhikaranayata thawath pethsam k idiripath kara thibuni
කාලය ගෙවී ගොස් වෛද්ය විද්යාලයට ඇතුළත් වූ සමයේ එක්තරා දිනෙක අපට අවශ්ය පොත් මිලදි ගැනීමක් ගැන මගේ මිතුරකු පවසා සිටියා
kalaya gewee gos waidya widyalayata ethulath wu samaye ekthara dineka apata awashya poth miladi geneemak gena mage mithuraku pawasa sitiya
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර රංගන හේරත්ගෙන් සහ කුසල් ජනිත්ගෙන් ද මූල්ය අපරාධ කොට්ඨාශය ප්රකාශ සටහන් කර ගනු ලැබුවා
mema siddhiya sambandhayen meeta pera rangana herathgen saha kusal janithgen da mulya aparadha kottashaya prakasha satahan kara ganu lebuwa
අපි මෙහෙන් ගියාට පස්සේ ් ෆෝන් නම්බරය වෙනස් කළා
api mehen giyata passe fon nambaraya wenas kala
කිසිදු සාධාරණ හේතු දැක්වීමක් හෝ මූලික පරීක්ෂණයකින් තොරව කරන ලද මෙම වැඩ තහනම් කිරීමේ ලිපි බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම් මඟින් ඉල්ලා ඇත
kisidu sadharana hethu dekweemak ho mulika pareekshanayakin thorawa karana lada mema weda thahanam kireeme lipi bala rahitha karana niyogayak nikuth karana lesa mema pethsam mangin illa etha
හතරවෙනුව මේ ආර්ථික ගැටලුව සමහන් කර ගැනීමේ ක්රියාදාමයට විශේෂඥ පිළිතුරක් නිර්මාණය කිරීමේදී වැදගත් විය යුතු යැයි සැලකෙන කරුණු අතර ප්රමුඛතා හඳුනා ගැනීම ඉතාමත් අවශ්යය
hatharawenuwa me arthika getaluwa samahan kara geneeme kriyadamayata wisheshagna pilithurak nirmanaya kireemedee wedagath wiya yuthu yeyi selakena karunu athara pramukatha handuna geneema ithamath awashyaya
ඔහොම ටික දවසක් ගියානං අපිට වදුරොත් ගහනවා
ohoma tika dawasak giyanan apita waduroth gahanawa
මිලානෝ නුවර දී ශ්රි ලංකා සුබසාධන හා මරණාධාර ඉදිරියටම යන බවත් සුළු සාමාජික පිරිසකගෙන් ආරම්භ කළ සමිතියට මේ වන විට සාමාජිකයින් දෙසිය ද ඉක්මවා සිටිතියි සභාපති තිලක් නොනිස් මහතා කියයි
milano nuwara dee shri lanka subasadhana ha maranadhara idiriyatama yana bawath sulu samajika pirisakagen arambha kala samithiyata me wana wita samajikayin desiya da ikmawa sitithiyi sabhapathi thilak nonis mahatha kiyayi
බොහෝ පරිපාලන තීන්දුවලට හමුදාව සෘජුවම මැදිහත් වෙයි
boho paripalana theenduwalata hamudawa sjuwama medihath weyi
අදාළ මහජන සෞඛ්ය පරීක්ෂකවරයා පිළිබඳ වහාම සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්ද්රරත්න පල්ලේගම මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ
adala mahajana saukya pareekshakawaraya pilibanda wahama soya bala warthawak laba dena lesa bandhanagara komasaris janaral chandrarathna pallegama mahatha niladhareenta upades laba dee thibe
කාසියේ වාසිය එංගලන්තයට පළමුව පන්දුවට පහරදෙයි
kasiye wasiya engalanthayata palamuwa panduwata paharadeyi
නැගෙනහිර නාවික හමුදා මූලස්ථානය ඉදිරිපිට විරෝධයක්
negenahira nawika hamuda mulasthanaya idiripita wirodhayak
මාරුවට එරෙහිව වහල උඩට
maruwata erehiwa wahala udata
අම්මට කට්ටිය විශ් කර ට්වීට් ටික පෙන්නුවා හෙන සතුටුයි
ammata kattiya wish kara tweet tika pennuwa hena sathutuyi
මේ වන විට මනමේ නාටකය සහ සිංහබාහු නාටකය ඇමෙරිකාව කැනඩාව ප්රංශය ඔස්ට්රටේ්රලියාව ඉන්දියාව බංග්ලාදේශය වැනි රටවල සංචාරය කර ඇත
me wana wita maname natakaya saha sinhabahu natakaya emerikawa kenadawa pranshaya ostrateraliyawa indiyawa bangladeshaya weni ratawala sancharaya kara etha
සුජිත් හේවාජුලිගේ ආර්ථික අර්බුදය විසඳා ගැනීම සඳහා ශ්රී ලංකාවට පූර්ණ සහාය ලබාදෙන බව ශ්රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජියොන්ග් වුන්ජින් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ පැවසීය
sujith hewajulige arthika arbudaya wisanda geneema sandaha shree lankawata purna sahaya labadena bawa shree lankawe dakunu koriyanu thanapathi jiyong wunjin mahatha janadhipathi gotabhaya rajapaksha mahathata eeye pewaseeya
කාලයක් වෙලාවක් නැතිව මේ සියල්ල රෑ දවල් දෙකේම කරනවා
kalayak welawak nethiwa me siyalla re dawal dekema karanawa
දකුණු ඉන්දියාවේ ප්රධානම ප්රාන්තීය සිනමා කර්මාන්තයක් වන කේරළ සිනමා කර්මාන්තයේ හි ජනප්රිය රංගන ශිල්පී ගේ නවතම චිත්රපටයේ නිෂ්පාදන කටයුතු දැන් ඇරඹී තිබෙනවා
dakunu indiyawe pradhanama prantheeya sinama karmanthayak wana kerala sinama karmanthaye hi janapriya rangana shilpee ge nawathama chithrapataye nishpadana katayuthu den erambee thibenawa
මීගමුව රෝහලේ ඖෂධවේදීන් හෙට දිනයේ සියළු සේවාවලින් ඉවත්වන බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසයි
meegamuwa rohale aushadhawedeen heta dinaye siyalu sewawalin iwathwana bawa rajaye aushadhawedeenge sangamaya pawasayi
ගත වූයේ සතියකි
gatha wuye sathiyaki
කහ පැහැති ජැකට් පැළඳගත් විරෝධතාකරුවන් අධිවේගී සහ අනෙකුත් සියලූම මාර්ග අවහිර වන ලෙස තම මෝටර් රථ නවතා පා ගමනට එක්වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා
kaha pehethi jekat pelandagath wirodhathakaruwan adhiwegee saha anekuth siyaluma marga awahira wana lesa thama motar ratha nawatha pa gamanata ekwee ethi bawa wides madhya wartha kala
ජොන්ස්ටන්ගෙන් පැය පහක ප්රකාශයක්
jonstangen peya pahaka prakashayak
බ්රදර්ස් වෙනුවෙන් ඉරේෂ් ජයංග ඩයස් සහ ලහිරු ඉදිරිපත් කරන මෙම ප්රසංගය සඳහා ගායනයෙන් චිත්රාල් සෝමපාල වගේම ජයශ්රී සහභාගි වේ
bradars wenuwen iresh jayanga dayas saha lahiru idiripath karana mema prasangaya sandaha gayanayen chithral somapala wagema jayashree sahabhagi we
දේශීය කිරිපිටි මිල ගණන්ද ඉහළ දැමීමට සූදානම් වන බව වාර්තාවනවා
desheeya kiripiti mila gananda ihala demeemata sudanam wana bawa warthawanawa
සෑමදෙනාගේම සහයෝගයෙන් වැඩ කරන පිරිස් සමඟ එක්ව ජනතා අපේක්ෂාවන් ජයග්රහණය කරවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය
semadenagema sahayogayen weda karana piris samanga ekwa janatha apekshawan jayagrahanaya karawana bawa janadhipathiwaraya sandahan kaleya
එතුමාගේ අපේක්ෂාව වන්නේ සියලු ජන කොට්ඨාසවලට දේශයේ පුරවැසියන් ලෙස සමාන අයිතිවාසිකම් සහිතව ආත්මාභිමානයෙන් යුතුව ජීවත් විය හැකි සාමකාමී වාතාවරණයක් සහිත ස්වයංපෝෂිත රටක් නිර්මාණය කිරීමය
ethumage apekshawa wanne siyalu jana kottasawalata deshaye purawesiyan lesa samana ayithiwasikam sahithawa athmabhimanayen yuthuwa jeewath wiya heki samakamee wathawaranayak sahitha swayanposhitha ratak nirmanaya kireemaya
තායිලන්තයේ බැංකොක් අගනුවර එරවන් හින්දු ආරාමයේ සිදුවූ බෝම්බ පිපිරීමට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා එරට රජය ජාත්යන්තර පොලීසියේ සහය ඉල්ලා තිබෙනවා
thayilanthaye benkok aganuwara erawan hindu aramaye siduwu bomba pipireemata sambandha pradhana sekakaru athadanguwata geneema sandaha erata rajaya jathyanthara poleesiye sahaya illa thibenawa
කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් වත්තලදී අත්අඩංගුවට
kanjipanee imrange golayek waththaladee athadanguwata
වසර කට වරක් පවත්වන රාජ්ය නායක සමුළුවාර තවත් සුවිශේෂීත්වයකි
wasara kata warak pawathwana rajya nayaka samuluwara thawath suwishesheethwayaki
මහ බැංකු බැඳුම්කර වංචාවේ වැරදිකරුවන්ට දඬුවම් දෙන බවට ද ඔහු ප්රතිඥා දුන්නේය
maha benku bendumkara wanchawe weradikaruwanta danduwam dena bawata da ohu prathigna dunneya
එකී කාලය තුල සැමියාගේ දේහයට අවසන් කටයුතු සිදු කිරීමට නොහැකිව සැමියාගේ දේහය ලබා ගැනීමට ගත් විවිධ උත්සාහයන් ව්යවර්ථව යාම තුල ඇය බොහෝ සේ මානසික වධහිංසාවට හා පීඩාවට ලක්වුවාය
ekee kalaya thula semiyage dehayata awasan katayuthu sidu kireemata nohekiwa semiyage dehaya laba geneemata gath wiwidha uthsahayan wyawarthawa yama thula eya boho se manasika wadhahinsawata ha peedawata lakwuwaya
මී උණ අවදානම යළිත් හිස ඔසවයි
mee una awadanama yalith hisa osawayi
දේශපාලන ලැයිස්තුවට එරෙහිව ලබන යළිත් ගුරු විදුහල්පති වර්ජනයක්
deshapalana leyisthuwata erehiwa labana yalith guru widuhalpathi warjanayak
ඒකීය රාජ්යයේ නිදා ගන්නා අපි පසුවදා පෙඩරල් රාජ්යයේ අවදි වෙනවා
ekeeya rajyaye nida ganna api pasuwada pedaral rajyaye awadi wenawa
ස උ පෙ විභාගයේ අසාධාරණයට ලක්වූ සිසුන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අද දිනයේද තවත් පෙත්සම් ක් ශ්රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ
sa u pe wibhagaye asadharanayata lakwu sisun wenuwen sadharanaya itukarana lesa illa ada dinayeda thawath pethsam k shreshtadhikaranayata idiripath wee thibe
මෙම විශේෂ කාරක සභාව මාධ්යයට ද විවෘත වූ අතර එක් අවස්ථාවකදී එය සජීවීව විකාශනය ද විය
mema wishesha karaka sabhawa madhyayata da wiwtha wu athara ek awasthawakadee eya sajeeweewa wikashanaya da wiya
අපිත් දැන් ඒ පැත්තෙවත් නොයිදවෙන පැත්තකට මාරු වෙන්නයි ඉන්නේ
apith den e peththewath noyidawena peththakata maru wennayi inne
එසේ වුවද මෙවැනි අපරාධකරුවන් සිටින්නේ සුළුතරයක් බැව් සිහිතබාගත යුතු බව අග්රාමාත්යවරයා කියා සිටියේ අද පස්වරුවේ ඝාතනයට ලක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු මෙන්ම ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්යක්ෂ ජනරාල් භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර මහතාගේ අවමංගල්ය උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි
ese wuwada meweni aparadhakaruwan sitinne sulutharayak bew sihithabagatha yuthu bawa agramathyawaraya kiya sitiye ada paswaruwe ghathanayata lakwu hitapu parlimenthu manthreewarayaku menma janadhipathiwarayage wththeeya samithi katayuthu pilibanda adhyaksha janaral bharatha lakshman premachandra mahathage awamangalya u...
යහපත් ශ්රමණ කෙනෙක් කීවා යැයි භබ්බරූපතාය පිළිගන්න එපා
yahapath shramana kenek keewa yeyi bhabbarupathaya piliganna epa
ඔහු ඉල්ලන්නේ උත්සව සමය නිමවන තෙක් මෙම මිලට අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙසයි
ohu illanne uthsawa samaya nimawana thek mema milata alewi kireemata awasthawa dena lesayi
ලෝකය පුරා මන්ත්රීවරියන් ඇතැම් මන්ත්රීවරුන්ගේ ලිංගික සහ වෙනත් හිරිහැරයට ගොදුරුවන බව පැවසෙන අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නව වාර්තාව සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කරයි
lokaya pura manthreewariyan ethem manthreewarunge lingika saha wenath hiriherayata goduruwana bawa pewasena anthar parlimenthu sangamaye nawa warthawa sambandhayen beebeesee sinhala sewaya samanga sakachchawakata ekwemin eya me bawa sandahan karayi
ඒ නියඟය නිසාම නොවේ
e niyangaya nisama nowe
මුම්බායිහි පැවැත්වෙන ලෝක කුසලාන අවසන් තරගය ජයග්රහණය කරමින් ලෝක කුසලානය ශ්රී ලංකාවට ගෙනඒමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවනු ඇති බව ඔහු පවසයි
mumbayihi pewethwena loka kusalana awasan tharagaya jayagrahanaya karamin loka kusalanaya shree lankawata genaemata shree lanka kandayamata hekiwanu ethi bawa ohu pawasayi
පසුගිය කාලය පුරාම ඉන්දියාව තමන්ට අවශ්ය ආයුධ වැඩියෙන්ම මිලදී ගනු ලැබුවේ රුසියාවෙනි
pasugiya kalaya purama indiyawa thamanta awashya ayudha wediyenma miladee ganu lebuwe rusiyaweni
අධික බලය අධික ලෙස දුෂිතයි වාසුදේව
adhika balaya adhika lesa dushithayi wasudewa
මූලාශ්රය ලංකාදීපය
mulashraya lankadeepaya
ඊට අමතර ව මේ විශේෂයේ බෝවීම පිළිබඳ ව නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත්තේ මේ වනාන්තරයෙනි
eeta amathara wa me wisheshaye boweema pilibanda wa nireekshanaya kireemata heki wee eththe me wanantharayeni
ඒ රාත්රියේම ලොතරැයිය අතට ගත් ඔහු පසුදාම කෑගල්ලේ නිව්සිටි ස්ටෝර්ස් වෙත ගොස් ලොතරැයියේ ජය අංක සොයා බැලූවේය
e rathriyema lothareyiya athata gath ohu pasudama kegalle niwsiti stors wetha gos lothareyiye jaya anka soya beluweya
එසේ කී දිනේෂ් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා යි පැතීය
ese kee dinesh oba wahanseta deerghayusha lebewa yi petheeya
පී
pee
අපි මෙහේ ඒ ගැන හිතලා අසනීප වෙලා
api mehe e gena hithala asaneepa wela
සැප්තැම්බර් කාර්තුවේ ඉපයීම් රුපියල් බිලියන යි දශම ක් වන අතර එය සියයට ක වර්ධනයක්
septhembar karthuwe ipayeem rupiyal biliyana yi dashama k wana athara eya siyayata ka wardhanayak
ඔහුගේ ඡායාරූපකරණයේ සජීවී අත්දැකීම් පමණක් නොව පරිසරවේදියකු ලෙස ඔහු පරිසරය සමග ගනුදෙනු කරන ආකාරයත් සමාජ සේවකයකු ලෙස සමාජයට කරනු ලබන සේවාවත් අප ඉතා ඉහළින් අත්විඳ ඇත
ohuge chayarupakaranaye sajeewee athdekeem pamanak nowa parisarawediyaku lesa ohu parisaraya samaga ganudenu karana akarayath samaja sewakayaku lesa samajayata karanu labana sewawath apa itha ihalin athwinda etha
මධ්යම කදුකරයේ බටහිර බැවුම් ප්රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගිනිගත්හේන නගරයේ අද අලුයම ට පමණ ඇතිවූ නායයාමේ තත්වයක් හේතුවෙන් වෙළදසැල් ක් මහවැලි ගඟ දෙසට නායගොස් ඇති අතර එම වෙළදසැලක සිටි එක් සේවකයෙක් අතුරුදහන් වී ඇති බව වාර්තා වේ
madhyama kadukaraye batahira bewum pradeshawalata thawaduratath eda helena adhika warshawath samaga ginigathhena nagaraye ada aluyama ta pamana ethiwu nayayame thathwayak hethuwen weladasel k mahaweli ganga desata nayagos ethi athara ema weladaselaka siti ek sewakayek athurudahan wee ethi bawa wartha we
ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර පැවත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර විදේශ අමාත්ය මහාචාර්ය ජී
emarika eksath janapadaye niwyork nuwara pewathwena eksath jatheenge maha mandala sesiwaraya atharathura widesha amathya mahacharya jee
ඒක තමයි සාමාන්යයෙන් බලාපොරොත්තුව
eka thamayi samanyayen balaporoththuwa
කදී සියලූ දෙනා දැවී ඬේවිඞ් වෝනර් මයිකල් ක්ලාක් මයික් හසී ජේම්ස් පැටින්සන් මොනේ මොර්කල් ඬේන් ස්ටෙයින් ජැක් කලිස් දකුණු අප්රිකාව පළමු ඉනිම ඕවර කදී කඩුලූ ට ගේ්රම් ස්මිත් නොදැවී ඇල්විරෝ පීටර්සන් ජැක් රූඩල්ෆ් නොදැවී
kadee siyalu dena dewee ndewin wonar mayikal klak mayik hasee jems petinsan mone morkal nden steyin jek kalis dakunu aprikawa palamu inima owara kadee kadulu ta geram smith nodewee elwiro peetarsan jek rudalf nodewee
එම ක්රමවේදය තුළින් රටේ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය විය යුතු අතරම ජනතාවට යහපත් ආර්ථිකයක් සහ ජීවන තත්ත්වයක් නිර්මාණය විය යුතුය
ema kramawedaya thulin rate yahapath deshapalana sanskthiyak nirmanaya wiya yuthu atharama janathawata yahapath arthikayak saha jeewana thaththwayak nirmanaya wiya yuthuya
කූරගල පිළිබඳව ජනශ්රැතියේ එන කවි කිහිපයක් ද වේ
kuragala pilibandawa janashrethiye ena kawi kihipayak da we
අනිද්දා සිට ආරම්භ කිරීමට නියමිත ප්රථම වර්ෂ ප්රථම අර්ධ වාර්ෂික පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවසර හිමි වන්නේ විශ්වවිද්යාලයේ නේවාසිකාගාර තුළ විධිමත් ලෙස නිරෝධායනය වූ ශිෂ්ය ශිෂ්යාවන් සඳහා පමණක් බව සබරගමුව විශ්වවිද්යාලයේ උපකුලපති මහාචාර්ය ආර්
anidda sita arambha kireemata niyamitha prathama warsha prathama ardha warshika pareekshana sandaha penee siteemata awasara himi wanne wishwawidyalaye newasikagara thula widhimath lesa nirodhayanaya wu shishya shishyawan sandaha pamanak bawa sabaragamuwa wishwawidyalaye upakulapathi mahacharya ar
මේ ආණ්ඩුව දැන් ජනතාවට උහුලන්න බැරි පීඩනයක් පටවලා
me anduwa den janathawata uhulanna beri peedanayak patawala
අද මේ මාධ්ය හමුව පවත්වන්නේ ප්රධාන කරුණු දෙකක් පදනම් කරගෙන
ada me madhya hamuwa pawathwanne pradhana karunu dekak padanam karagena
දින ක් ඇතුලත මැතිවරණය පැවැත්විය යුතු අතර එතෙක් භාරකාර රජයක් යටතේ පාලනය ගෙන යා යුතු වනවා
dina k ethulatha methiwaranaya pewethwiya yuthu athara ethek bharakara rajayak yatathe palanaya gena ya yuthu wanawa
පී
pee
සුළං මෝලක් යනු සුළගේ පවතින චාලක ශක්තිය යාන්ත්රික ශක්තිය බවට පරිවර්ථනය කරන භ්රමනය වන යන්ත්රයකි
sulan molak yanu sulage pawathina chalaka shakthiya yanthrika shakthiya bawata pariwarthanaya karana bhramanaya wana yanthrayaki
පොහොර නැතුව තේවතු නම් ඉවරයි
pohora nethuwa thewathu nam iwarayi
ඇත්තටම ඔවුන්ගේ ජීවිතේ ලෙජන්ඞ් එකක් බවට පත්වුණේ කොහොමද කියන දේ
eththatama owunge jeewithe lejann ekak bawata pathwune kohomada kiyana de
රාජ්ය මාධ්ය පාලක දේශපාලන පංතිය එකිනෙකා අතර හුවමාරු කර ගන්නා තවත් එක් ආයතනයක් බවට පත්ව තිබෙන බැවින් ඒ සම්බන්ධයෙන් නිසි ප්රතිසංස්කරණ ඇති කිරීමට මේ තාක් කිසිදු ආණ්ඩුවක් උනන්දු වී නැත
rajya madhya palaka deshapalana panthiya ekineka athara huwamaru kara ganna thawath ek ayathanayak bawata pathwa thibena bewin e sambandhayen nisi prathisanskarana ethi kireemata me thak kisidu anduwak unandu wee netha
එබැවින් සාර්ථක රජයක් හැම විටම වෘත්තීය සමිති ක්රියාවලිය රටේ සංවර්ධන වැඩපිළිවෙළ සඳහා ධනාත්මකව උපයෝගි කර ගනියි
ebewin sarthaka rajayak hema witama wththeeya samithi kriyawaliya rate sanwardhana wedapiliwela sandaha dhanathmakawa upayogi kara ganiyi
අද ආරම්භ වන යුද අභ්යාසය ලබන වැනි දා තෙක් පැවැත්වෙනු ඇති
ada arambha wana yuda abhyasaya labana weni da thek pewethwenu ethi
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය දකුණු පළාත් අධ්යාපන ලේකම් යූ
me sambandhayen hiru prawththi anshaya dakunu palath adhyapana lekam yu
පාවාඩ පිට කැඳවා ගෙන යාම නිර්මල භාවයද හැදියාවේ පවිත්රත්වය ගෞරවාදරය ද හඟවන්ට යෙදු යෙදුමක් ලෙස දකිමි
pawada pita kendawa gena yama nirmala bhawayada hediyawe pawithrathwaya gaurawadaraya da hangawanta yedu yedumak lesa dakimi
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අංක දිගන රජවැල්ල වන මල් උයන වලගම්බාහුව මරදන්කඩවල සහ ගලෙන්බිදුණුවැව යන ප්රදේශවල පදිංචි වයස අවුරුදු සහ වියේ පසුවන පුද්ගලයන් සිව් දෙනෙකි
melesa athadanguwata pathwa eththe anka digana rajawella wana mal uyana walagambahuwa maradankadawala saha galenbidunuwewa yana pradeshawala padinchi wayasa awurudu saha wiye pasuwana pudgalayan siw deneki
අභියාචනාධිකරණයේ රිට් ආඥාව අයැදුමක් දිව්රුම් පෙත්සමක් හා වෙනත් ලියවිලිවල ආචාරය සහිත පෙත්සමක් මඟින් ඉල්ලා ඇත
abhiyachanadhikaranaye rit agnawa ayedumak diwrum pethsamak ha wenath liyawiliwala acharaya sahitha pethsamak mangin illa etha
පිළිතුර වෛද්ය විද්යාව ඉංජිනේරු පීඨ පරිගණක ඇතුළු විවිධ අංශ සඳහා පීඨයන් ආරම්භ කරනවා
pilithura waidya widyawa injineru peeta pariganaka ethulu wiwidha ansha sandaha peetayan arambha karanawa
වසර ගණනාවක් එපිටට ගිය අතීතයක් ඊට තිබේ
wasara gananawak epitata giya atheethayak eeta thibe
අර වල කෝටි අර කොල්ලට නැතුව මට ඇදුනා නම් ඒ සල්ලි වලට මොකද කරන්නෙ කියලා විනාඩි ක් විතර ප්ලෑන් හැදුවා
ara wala koti ara kollata nethuwa mata eduna nam e salli walata mokada karanne kiyala winadi k withara plen heduwa
මෙම වසරේ පැවැත්වෙන ජනපතිවරණයට ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්රී ලංකා පොදු ජන පෙරමුණු සන්ධානයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමාට අස්ථාවක් තවදුරටත් නොමැති බව ඔහු අවබෝධ කරගෙන ද නොඑසේ නම් ඔහුගේ අරමුණ වන්නේ මෙම වසරේ එන ජනපතිවරණයට පෙරාතුව එක්සත් ජාතික පෙරමුණ සමග සිය සබදතා වඩා සැහැල්ලු සහ මිත්රශීලී තත්ත්වයකට ගෙන ඒම ද ශ්රී ලංක...
mema wasare pewethwena janapathiwaranayata shree lanka nidahas pakshaya saha shree lanka podu jana peramunu sandhanaye podu apekshakaya lesa idiripathweemata thamata asthawak thawaduratath nomethi bawa ohu awabodha karagena da noese nam ohuge aramuna wanne mema wasare ena janapathiwaranayata perathuwa eksath jathika pe...
ඉන්දියාවේ ගංවතුරින් පුද්ගලයින් ක් මරුට
indiyawe ganwathurin pudgalayin k maruta
මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ හිටලු අගමැති මෙන්ම එවකට බුද්ධසාසන අමාත්ය දී
mahinda rajapakshage anduwe hitalu agamethi menma ewakata buddhasasana amathya dee
විශේෂයෙන්ම ඔක්තෝබර් ට පෙර තිබූ තත්ත්වයත් ඉන් පසුව ඇති ව තිබෙන තත්ත්වයත් වත්මන් දේශපාලන අර්බුදයෙන් පසු තත්ත්වයත් විමසා බැලීම වටී
wisheshayenma okthobar ta pera thibu thaththwayath in pasuwa ethi wa thibena thaththwayath wathman deshapalana arbudayen pasu thaththwayath wimasa beleema watee
අතිශය ජනාදරය දිනූ නවකතා සහ තවත් කෘතීන් ගණනාවක් ඔහු මෙරට සාහිත්ය ක්ෂේත්රයට දායාද කළේය
athishaya janadaraya dinu nawakatha saha thawath ktheen gananawak ohu merata sahithya kshethrayata dayada kaleya
එය එකවර සිදු වූ මරණයක් නම් අනපේක්ෂිතව වැදුණු උණ්ඩයක් නිසා මිය ගිය බවට අපට හිත හදාගන්නට තිබිණ
eya ekawara sidu wu maranayak nam anapekshithawa wedunu undayak nisa miya giya bawata apata hitha hadagannata thibina
උබුන්ටුහිදී භාවිතාවන ආකාරයේ තිරදසුන යනු
ubuntuhidee bhawithawana akaraye thiradasuna yanu
කෝටි එකහමාරක් වටිනා හොරොයින් සමඟ හතරදෙනෙකු කහතුඩුවේදී අත්අඩංගුවට
koti ekahamarak watina horoyin samanga hatharadeneku kahathuduwedee athadanguwata
මෙසේ රෝහල් ගත කර ඇත්තේ ආරච්චිකට්ටුව මහාමාඑළිය කනිටු විද්යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් පිරිසක් බව අද දෙරණ වාර්තාකරු පවසයි
mese rohal gatha kara eththe arachchikattuwa mahamaeliya kanitu widyalaye igenuma labana pasal sisun pirisak bawa ada derana warthakaru pawasayi
හරීන් ප්රනාන්දු වාහන දෙකට කෝටි ක් වෙන්කිරීම සාධාරණීකරණය කරන්න හදන්නේ තමන්ටත් ලක්ෂ ක සහනයක් ලැබුණු නිසාද හරීන් කියනවා වාහන දෙකට මිලියන ක් වෙන්කර ගත්තට එහි වැඩිපුර තිබෙන්නේ බදු කියලා
hareen pranandu wahana dekata koti k wenkireema sadharaneekaranaya karanna hadanne thamantath laksha ka sahanayak lebunu nisada hareen kiyanawa wahana dekata miliyana k wenkara gaththata ehi wedipura thibenne badu kiyala
වැඩකරන වයසේ ජනගහනය අතුරින් සලකනු ලබන සමීක්ෂණ යොමු කාලය තුළ රැකියා නියුතු හෝ රැකියා විරහිත මුළු ජනගහනය ආර්ථික වශයෙන් ක්රියාශීලී ජනගහනය හෙවත් ශ්රම බලකාය වේ
wedakarana wayase janagahanaya athurin salakanu labana sameekshana yomu kalaya thula rekiya niyuthu ho rekiya wirahitha mulu janagahanaya arthika washayen kriyasheelee janagahanaya hewath shrama balakaya we
සාමය ගැන හඩක් නොනැගෙන මේ වගේ කාලයක වසරේ කුඩා දරුවන්ට එවැනි මාතෘකාවක් ලබා දීම සතුටට කාරණයක්
samaya gena hadak nonegena me wage kalayaka wasare kuda daruwanta eweni mathkawak laba deema sathutata karanayak
මෙවැනි පදනම් විරහිත ක්රියාකාරකම් හා රැවටීම්වලට එරෙහිව ලංකා ගුරු සංගමය විසින් දිගටම හඬ නඟන බවත් අවශ්ය වුවහොත් සාධාරණත්වය පතා අධිකරණයට යාමට සූදානම් බවත් පැහැදිලිව ප්රකාශ කරන අතර බුද්ධිමතුන්ට නිගරු කිරීම නතර කොට ආර්ථික විද්යා ප්රශ්න පත්රය පිළිබඳව රජයේ මැදහත්වීමෙන් විධිමත් පරික්ෂණයක් කොට දරුවන්ට සාධාරණයක් කරන ලෙස ඉල්ලා සිට...
meweni padanam wirahitha kriyakarakam ha rewateemwalata erehiwa lanka guru sangamaya wisin digatama handa nangana bawath awashya wuwahoth sadharanathwaya patha adhikaranayata yamata sudanam bawath pehediliwa prakasha karana athara buddhimathunta nigaru kireema nathara kota arthika widya prashna pathraya pilibandawa raj...
එහෙම කරන අයගේ ගෙවල් ගිනි තියලා නැහැ
ehema karana ayage gewal gini thiyala nehe
මෙම සොරකම කළ කොස්තාපල්වරයා කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සොරකම් කරන ලද මුදල් ඔහුගේ සාක්කුවේ තිබී සොයාගත් බවද පොලීසිය වැඩිදුරටත් පවසයි
mema sorakama kala kosthapalwaraya kegalla poleesiya wisin athadanguwata gena ethi athara sorakam karana lada mudal ohuge sakkuwe thibee soyagath bawada poleesiya wediduratath pawasayi
ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගත් මොවුන් ළඟ තිබී කඩු ක් සහ ත්රිරෝද රථයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා
eeye rathriye athadanguwata gath mowun langa thibee kadu k saha thriroda rathayakda polis bharayata ganu lebuwa