Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඔවුන් මේ දුර්භාග්ය සම්පන්න අල්ලපනල්ලේ පවා බලන්නේ තව තවත් මැති ඇමැතිකම් ලබාගන්නටය
owun me durbhagya sampanna allapanalle pawa balanne thawa thawath methi emethikam labagannataya
සූරියවැව ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණය හැදුවා
suriyawewa jathyanthara krikat kreedanganaya heduwa
ඒ අනුව උතුර පළාතේ සියලූම නියෝජ්ය පොලිස්පතිවරුන් කොට්ඨාශ භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ නිවාඩු මෙලෙස අවලංගු කර තිබෙනවා
e anuwa uthura palathe siyaluma niyojya polispathiwarun kottasha bhara jyeshta polis adhikareewarun mulasthana polis sthanadhipathiwarun saha polis sthanadhipathiwarunge niwadu melesa awalangu kara thibenawa
අවසාන වශයෙන් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබගේ නීරීක්ෂණයන් කොමිසමට දැනුම් දෙන්න පුළුවන්ද පිළි
awasana washayen me siddhiya sambandhayen obage neereekshanayan komisamata denum denna puluwanda pili
ඇයට ද චාර්ල්ස් විවාහ පොරොන්දු දී තිබුණ ද ඩයනා හා විවාහ වීමත් සමගම තමන්ට ඔටුන්න හිමි කුමරා මුසා බස් කියූ බව දැනගත් ඇය දී විවාහ වූවාය
eyata da charls wiwaha porondu dee thibuna da dayana ha wiwaha weemath samagama thamanta otunna himi kumara musa bas kiyu bawa denagath eya dee wiwaha wuwaya
මෝඩ අදහස් වලට ගරු කරන්න බෑනේ
moda adahas walata garu karanna bene
මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර ප්රශ්න කිරීම සඳහා දින හතක රැඳවුම් නියෝග මත රඳවා තබා ගැනීමට පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය පියවර ගෙන ඇත
mema sekakaruwan dedena adhikaranayata idiripath kireemen pasu wedidura prashna kireema sandaha dina hathaka rendawum niyoga matha randawa thaba geneemata polis mathdrawya nashaka karyanshaya piyawara gena etha
නායකයන් දෙදෙනා අතර දෙවන සමුළුව පෙබරවාරි වනදා සහ වදා වියට්නාමයේදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ
nayakayan dedena athara dewana samuluwa pebarawari wanada saha wada wiyatnamayedee pewethweematayi selasum kara eththe
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර ක් සපිරීම නිමිත්තෙන් ඒ මහතා වෙත හම්බන්තොට දිස්ත්රික්කයේ ජනතාවගේ උපහාරය පුද කරමින් අද පෙරවරුවේ හම්බන්තොට මාගම් රුහුණු ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවති අමරවිරු අභිමන් උපහාර උත්සවය අමතමිනි
janadhipathi ranil wikramasinha mahatha me bawa sandahan kale kshikarma amathya mahinda amaraweera mahathage deshapalana diwiyata wasara k sapireema nimiththen e mahatha wetha hambanthota disthrikkaye janathawage upaharaya puda karamin ada perawaruwe hambanthota magam ruhunu jathyanthara sammanthrana shalawe pewathi am...
ඒ අතර වූ මුරකරුට පැන යාමට අවස්ථාවක් නොවීය
e athara wu murakaruta pena yamata awasthawak noweeya
මේ වගේ වූ වටිනා සම්පත් තවත් ඕනෑ තරම් අප රටේ පොළොව යට තිබෙනවා
me wage wu watina sampath thawath one tharam apa rate polowa yata thibenawa
වාරියපොල සමිඳු සිටියා නම් දැනටඋණ්ඩය විදින්නේ හෙළයාම ය හිස ටකිවිවර මිහිඳු හිමි සොහොනෙන් ගෙන උඩටහැකි නම් දමයි හය මසකට හිර ගෙයට
wariyapola samindu sitiya nam denataundaya widinne helayama ya hisa takiwiwara mihindu himi sohonen gena udataheki nam damayi haya masakata hira geyata
මාතර සුල්තානාගොඩ ශ්රී ගුණරතන විවේකාරාමයේ ඉදි කළ එළිමහන් රංග පීඨය මාතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා විසින් විවෘත කිරීම
mathara sulthanagoda shree gunarathana wiwekaramaye idi kala elimahan ranga peetaya mathara disthrik parlimenthu manthree buddhika pathirana mahatha wisin wiwtha kireema
අඩුබර ළමුන්ගේ අඩුම ප්රතිශතය වාර්තා වන්නේ කොළඹ දිස්ත්රික්කයෙනි
adubara lamunge aduma prathishathaya wartha wanne kolamba disthrikkayeni
කේ
ke
දරුවාගේ මවට දරුවා බැලීමට හෝ අවස්ථාවක් නොදෙන ඔහු දරුවා බැලීමට ගිය අවස්ථාවක ඇයට සහ ඇගේ මවට පහර දී එලවා දමා තිබේ
daruwage mawata daruwa beleemata ho awasthawak nodena ohu daruwa beleemata giya awasthawaka eyata saha ege mawata pahara dee elawa dama thibe
කොන්දේසි සපුරන මාසය
kondesi sapurana masaya
වහාම ක්රියාත්මක වන පරිදි විශ්වවිද්යාල තුළට පොලීසිය හා හමුදාව යොදාගෙන කරන මැදිහත් වීම නතරකරලා ශිෂ්ය ශිෂ්යාවන්ට නිදහසේ ඉගෙන ගන්න වටපිටාව සකස්කරලා දෙන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා
wahama kriyathmaka wana paridi wishwawidyala thulata poleesiya ha hamudawa yodagena karana medihath weema natharakarala shishya shishyawanta nidahase igena ganna watapitawa sakaskarala denna kiyala api anduwata bala karanawa
ප්රමිතියෙන් තොර බවට විවිධ වාර්තා පළවූ ගුවන් යානා ඉන්ධන මෙටි්රක් ටොන් ක් රැගත් අයි
pramithiyen thora bawata wiwidha wartha palawu guwan yana indhana metirak ton k regath ayi
වැඩි මිලට බිත්තර අලෙවි කළ තලවකැලේ වෙළඳුන් කිහිප දෙනෙකුට නඩු
wedi milata biththara alewi kala thalawakele welandun kihipa denekuta nadu
ඊට පසුව ක්රියාත්මක කරන අය ඒකෙ තියෙන අඩුපාඩු ටික බල බල හදන එක තමයි කරන්නේ
eeta pasuwa kriyathmaka karana aya eke thiyena adupadu tika bala bala hadana eka thamayi karanne
ප්රේමතිලක
premathilaka
එසේම රුපියල් කෝටි ක ප්රදාන ප්රමාණයක් ද මුල් මාස තුළ ලැබී ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි
esema rupiyal koti ka pradana pramanayak da mul masa thula lebee ethi bawa maha benkuwa wediduratath sandahan karayi
ඒත් වාහනය ළඟ තිබුණු අඹ ගසේ වැදිලා තමයි නතර වුණේ
eth wahanaya langa thibunu amba gase wedila thamayi nathara wune
අපේ ගම සුන්දර වෙල්යාය මඤ්ඤොක්කා මහවගාබිම් කළුගමුව නාන තටාකය මහවැලි ඟග ඇතින් පේන හන්තාන කඳුවැටිය කැලේ පැන්නොත් කජු පේර අඹ නාරං ඒකි මෙකි නොකි පලතුරු ඇති පදමට ඔව් මේක දිව්යලෝකයක් වගේ තමා අපිට
ape gama sundara welyaya maknknokka mahawagabim kalugamuwa nana thatakaya mahaweli ngaga ethin pena hanthana kanduwetiya kele pennoth kaju pera amba naran eki meki noki palathuru ethi padamata ow meka diwyalokayak wage thama apita
ඒ නිසා අපි සැළසුම් කළා මහා භාණ්ඩාගාරයෙන් සතයක් ගන්නෙ නැතුව මිල්කො ආයතනයෙ නව කර්මාන්තශාලා තුනක්
e nisa api selasum kala maha bhandagarayen sathayak ganne nethuwa milko ayathanaye nawa karmanthashala thunak
තමන් අතුරුදන්ව ඇතැයි පළවන වාර්තා ප්රතික්ෂේප කරන බවද තමන් තවදුරටත් යුකේ්රනයේ කිව් නගරයේ ජීවත් වන බවද අදාළ නිවේදනයේ දැක්විය
thaman athurudanwa etheyi palawana wartha prathikshepa karana bawada thaman thawaduratath yukeranaye kiw nagaraye jeewath wana bawada adala niwedanaye dekwiya
ජයවර්ධන යුගයේ අවුරුදු මහවැලි ව්යාපාරය වසර කින් මෙන්ම ඔහුගේ පාලන සමයේ නිම කිරීමට තීන්දුවක් ගත්තා සේම හම්බන්තොට වරායක් පිළිබඳ කවුරුත් මැවූ සිහිනය කි්රයාත්මක කර නිම කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කටයුතු කිරීම නිවැරැදිය
jayawardhana yugaye awurudu mahaweli wyaparaya wasara kin menma ohuge palana samaye nima kireemata theenduwak gaththa sema hambanthota warayak pilibanda kawuruth mewu sihinaya kirayathmaka kara nima kireemata hitapu janadhipathi mahinda rajapaksha katayuthu kireema niwerediya
යුද්ධයේදී අතුරුදන් වූ දහස් ගණනක් වූ සන්නද්ධ හමුදා සාමාජිකයන් දැනටමත් මිය ගොස් ඇති බවට සැලකෙන නිසා මේ යෝජිත නව නීතිය යටතේ සැළකිල්ලට ගැනෙන්නේ කොටි සංවිධානයේ අතුරුදහන් වූවන් පමණි
yuddhayedee athurudan wu dahas gananak wu sannaddha hamuda samajikayan denatamath miya gos ethi bawata selakena nisa me yojitha nawa neethiya yatathe selakillata genenne koti sanwidhanaye athurudahan wuwan pamani
එදා අපි යද්දි මානවකයෝ පිරිසක් ඉදිරියට ආවා
eda api yaddi manawakayo pirisak idiriyata awa
ෂේන් සෙනෙවිරත්නමහනුවර නගරයේ ඉන්ධන පිරවුම් හලක දීර්ඝ වේලාවක් භූමි තෙල් පෝලිමක සිටි වයස අවුරුදු ක පුද්ගලයකු ඇද වැටීමෙන් පසු සුවසැරිය ගිලන් රථයකින් මහනුවර රෝහල කරා ගෙන යමින් සිටියදී ඔහු මියගිය බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි
shen senewirathnamahanuwara nagaraye indhana pirawum halaka deergha welawak bhumi thel polimaka siti wayasa awurudu ka pudgalayaku eda weteemen pasu suwaseriya gilan rathayakin mahanuwara rohala kara gena yamin sitiyadee ohu miyagiya bawa mahanuwara mulasthana polisiya kiyayi
මාධ්යවේදීන්ට සිදු කළ මේ කෙනෙහිලිකම දැනගත් මුදල් රාජ්ය ඇමැති සියඹලාපිටිය මහතා ද පසුව මේ ලියුම්කරුට දුරකථනයෙන් කතා කර කනගාටුව ද පළ කිරීමට තරම් නිහතමානී විය
madhyawedeenta sidu kala me kenehilikama denagath mudal rajya emethi siyambalapitiya mahatha da pasuwa me liyumkaruta durakathanayen katha kara kanagatuwa da pala kireemata tharam nihathamanee wiya
මෙමඟින් රැඳවූවන් දින ත් අතර කාලයක් බලපත්ර මත නිවෙස් වෙත යැවීමට කටයුතු කරන අතර ඔවුන්ගේ යහපත් කල් ක්රියාව මත නිදහස ලබා දීමට හැකිද යන්න පිළිබඳව ද සළකා බලනවා
memangin rendawuwan dina th athara kalayak balapathra matha niwes wetha yeweemata katayuthu karana athara owunge yahapath kal kriyawa matha nidahasa laba deemata hekida yanna pilibandawa da salaka balanawa
විදෙස් ගත වූ ශ්රී ලාංකික ශ්රමිකයන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට ජාත්යන්තර ස්වෙච්ඡා සංවිධානවල සහය ලබාගැනීමට අපේක්ෂා කරන බව ද අමල් සේනාධිලංකාර මහතා සඳහන් කළේය
wides gatha wu shree lankika shramikayange getalu pilibanda soya beleemata jathyanthara swechcha sanwidhanawala sahaya labageneemata apeksha karana bawa da amal senadhilankara mahatha sandahan kaleya
ඉල්ලීම් ක් මුල් කරගනිමින් පරිපූරක අතුරු වෛද්ය සේවා සහ මහජන සෞඛ්ය පරීක්ෂකවරු ඊයේ පෙරවරුවේ සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළ අතර මේ සම්බන්ධයෙන් පස්වරුවේ සෞඛ්ය ඇමතිනි පවිත්රා වන්නිආරච්චි සමඟ වෘත්තිය සමිති සාකච්ඡාවක නිරතවුණා
illeem k mul karaganimin paripuraka athuru waidya sewa saha mahajana saukya pareekshakawaru eeye perawaruwe sita akanda warjanayak arambha kala athara me sambandhayen paswaruwe saukya emathini pawithra wanniarachchi samanga wththiya samithi sakachchawaka nirathawuna
අනෙක් කාරනාව රේල්පාරේ මගීන්ට ඉන්නත් තහනම්නේ යයි කීවාය
anek karanawa relpare mageenta innath thahanamne yayi keewaya
එම පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතා දැක්වූ අතිශුර සෙබළා ලෙස ශ්රී ලංකා යුද හමුදාවේ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් වන ශ්රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්රල් කේ
ema puhunu patamalawe sema athinma dakshatha dekwu athishura sebala lesa shree lanka yuda hamudawe wanni arakshaka sena mulasthanayata ayath wana shree lanka sinha rejimenthuwe kopral ke
ඒයාලා ජීවත් කරවන්න අපිට ලොකු හයියක් නැහැ
eyala jeewath karawanna apita loku hayiyak nehe
ශානි මේ
shani me
ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනස කරනවා
janatha wimukthi peramuna e wenasa karanawa
පොලිසිය පවසා ඇත්තේ වෙඩික්කරුවන් දකින දකින පුද්ගලයන්ට වෙඩි තැබූ බවය
polisiya pawasa eththe wedikkaruwan dakina dakina pudgalayanta wedi thebu bawaya
මුදල් ලබාදීම සඳහා තමා මුදවා හරින ලෙස අතරමැදියා ඉල්ලා සිට ඇති අතර ඒ වෙනුවට ඔහුගේ බිරිඳ සහ කුඩා දරුවන් දෙදෙනා මතුගම ප්රදේශයට ගෙන්වාගෙන සිරකර ගෙන අතරමැදියා මුදාහැර ඇති බවද පොලිසිය කීය
mudal labadeema sandaha thama mudawa harina lesa atharamediya illa sita ethi athara e wenuwata ohuge birinda saha kuda daruwan dedena mathugama pradeshayata genwagena sirakara gena atharamediya mudahera ethi bawada polisiya keeya
එහෙත් මාකෝ කුමරිය ඒ ගැන කනගාටු නොවූවාය
eheth mako kumariya e gena kanagatu nowuwaya
අපිට මේ සංවිධාන ගැන දැනගත්තම අපි නිලධාරින් පුහුණු කරල නිලධාරින් දෙදෙනෙක් ඒ අතරට යැව්වා
apita me sanwidhana gena denagaththama api niladharin puhunu karala niladharin dedenek e atharata yewwa
සතියකට ගුවන් ගමන් දෙකක්වත් ක්රියාත්මක කළ යුතුයි
sathiyakata guwan gaman dekakwath kriyathmaka kala yuthuyi
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ශ්රී ලංකාවට එල්ලවී ඇති චෝදනාවල දැඩි බව පසුගිය පාලන කාලයට වඩා වත්මන් පාලන කාලය තුළ අඩුවී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය
eksath jatheenge manawa himikam komisamen shree lankawata ellawee ethi chodanawala dedi bawa pasugiya palana kalayata wada wathman palana kalaya thula aduwee etheyida hethema wediduratath kiya sitiyeya
අරක්කු සහ සිගරට් මිල ඉහළට
arakku saha sigarat mila ihalata
ඒත් ලැබෙන්නේ ඩොලර් බිලියන අටයි
eth lebenne dolar biliyana atayi
තව පිරිමි ළමයි දෙන්නෙක් හිටියා යාළුවෝ විදියට
thawa pirimi lamayi dennek hitiya yaluwo widiyata
මුදල් ඇමතිවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය මගින් ගෘහ භාණ්ඩ ප්රවාහනය සඳහා මෙතෙක් පනවා තිබූ බලපත් ක්රමය ඉවත් කිරීමට එරෙහිව වඩු කාර්මිකයන් ගාලු පාරා වසා ගනිමින් ඊයේ උද්ඝෝෂණයක නිරත වී තිබේ
mudal emathiwaraya lesa janadhipathi mahinda rajapaksha mahatha wisin pasugiya wanada parlimenthuwata idiripath kala ayaweya magin gha bhanda prawahanaya sandaha methek panawa thibu balapath kramaya iwath kireemata erehiwa wadu karmikayan galu para wasa ganimin eeye udghoshanayaka niratha wee thibe
මෙය සම්පූර්ණයෙන්ම රජයේ දේශපාලන පළිගැනීමෙ උවමනාව මත සිදු කරනු ලබන කටයුත්තක් බව හෙතෙම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි
meya sampurnayenma rajaye deshapalana paligeneeme uwamanawa matha sidu karanu labana katayuththak bawa hethema niwedanayak nikuth karamin kiya sitiyi
අපේ ස්වාමීන් වහන්සේලා පවා ඒ කතාව දැන් සිය ධර්ම දේශනාවලට නිමිති කරගන්නේ නැත
ape swameen wahansela pawa e kathawa den siya dharma deshanawalata nimithi karaganne netha
ජනවාරි මාසයේ ඉදලා එය ක්රියාත්මක කරන්න කියලා
janawari masaye idala eya kriyathmaka karanna kiyala
මේ වනවිට යුක්රේන වැසියන්ගේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් රුසියාව පහර දෙනවා
me wanawita yukrena wesiyange yatithala pahasukam ilakka kara ganimin rusiyawa pahara denawa
එහෙත් ජාවාරම්කාර මුදලාලිලා තේරුම් නොගන්නා තවත් කාරණා තිබේ
eheth jawaramkara mudalalila therum noganna thawath karana thibe
අපේ බෑන්ඩ් එකේ ඇනවසරි එක අගෝස්තුවල කොන්සර්ට් එකක් කරන්න
ape bend eke enawasari eka agosthuwala konsart ekak karanna
පී
pee
ට පාර්ලිමේන්තුව රැස්වන බව කල්තැබීමේ අවස්ථාවේදී දැනුම් දී පෙරවරු
ta parlimenthuwa reswana bawa kalthebeeme awasthawedee denum dee perawaru
එහි නියෝජ්ය අධ්යක්ෂිකා විශේෂඥ වෛද්ය සමින්දි සමරකෝන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ ඊයේ පස්වරුවේ සිට මන්ත්රීවරයා උණ රෝගයෙන් පෙළෙන අතර ඒ සඳහා ප්රතිකාර මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බවයි
ehi niyojya adhyakshika wisheshagna waidya samindi samarakon hiru prawththi anshayata kiya sitiye eeye paswaruwe sita manthreewaraya una rogayen pelena athara e sandaha prathikara me wana witath sidukeremin pawathina bawayi
කැබිනට් ඇමැතිවරුන් කගේ සංශෝධන සිංගප්පූරු ගිවිසුමට ඇතුළත් කර නැහැ
kebinat emethiwarun kage sanshodhana singappuru giwisumata ethulath kara nehe
ඊයේ පැවති රැලියකදී විරෝධතාකරුවන් ප්රකාශ කළේ තායි අගමැතිනිය ඉදිරි දින දෙක තුළ ඉල්ලා අස්විය යුතු බවයි
eeye pewathi reliyakadee wirodhathakaruwan prakasha kale thayi agamethiniya idiri dina deka thula illa aswiya yuthu bawayi
ප්රදේශ රැසකට අද තද වැසි සමඟ සුළං
pradesha resakata ada thada wesi samanga sulan
විරෝධතාකරුවන්ට පොලිසියෙන් කඳුළු ගෑස් හා ජල ප්රහාරයක්
wirodhathakaruwanta polisiyen kandulu ges ha jala praharayak
ක වියදමින් මොරටුව විශ්වවිද්යාලයේ තොරතුරු තාක්ෂණ පීඨය වන අදියර සඳහා ගොඩනැගිලි සංකීර්ණය
ka wiyadamin moratuwa wishwawidyalaye thorathuru thakshana peetaya wana adiyara sandaha godanegili sankeernaya
යාපනය හා කිළිනොච්චිය යන ප්රදේශවලදී මියගිය පුද්ගලයින් දෙදෙනකුගේ මළසිරුරු පොලිසිය විසින් ඊයේ සොයා ගෙන තිබෙනවා
yapanaya ha kilinochchiya yana pradeshawaladee miyagiya pudgalayin dedenakuge malasiruru polisiya wisin eeye soya gena thibenawa
හමුදා මුර යාත්රාවේ ගැටී අනතුරට ලක්ව මියයන විට රාජේන්ද්රන් රවීන්ද්රන් හැවිරිදිය
hamuda mura yathrawe getee anathurata lakwa miyayana wita rajendran raweendran hewiridiya
කොළඹ ඊයේ පැවැති මාධ්ය හමුවකදී ඔහු තරගය පිළිබද දැක්වූයේ මෙවන් අදහසක්
kolamba eeye pewethi madhya hamuwakadee ohu tharagaya pilibada dekwuye mewan adahasak
දැන් ඔවුන්ව සමාජමය වශයෙන් පරාජය කිරීමේ යුගයට අපි එළඹිලා තියෙනවා
den owunwa samajamaya washayen parajaya kireeme yugayata api elambila thiyenawa
අන්තිමේදී ඔවුහු දන්නා විදිහට එය සකසා ගත්හ
anthimedee owuhu danna widihata eya sakasa gathha
පැයට කිලෝමීටර් ක පමණ පැවති දැඩි සුළං තත්වය හේතුවෙන් තරඟය අත්හිටුවීමට ද සංවිධායකයින්ට සිදුව ඇති බවයි වාර්තා වන්නේ
peyata kilomeetar ka pamana pewathi dedi sulan thathwaya hethuwen tharangaya athhituweemata da sanwidhayakayinta siduwa ethi bawayi wartha wanne
ඒ පිළිබඳව මේ වනවිට සාකච්ඡා පවතින බව ද හෙතෙම සඳහන් කළේය
e pilibandawa me wanawita sakachcha pawathina bawa da hethema sandahan kaleya
මේ අනුව පැහැදිලි වන්නේ අප රටට අභිමානයට පත්විය හැකි අමන්දානන්දයට පත්විය හැකි ඕනෑ තරම් සාධක තිබෙන බවය
me anuwa pehedili wanne apa ratata abhimanayata pathwiya heki amandanandayata pathwiya heki one tharam sadhaka thibena bawaya
පිටින් කැත වූවාට ඇතුලින් ලස්සන විය හැක
pitin ketha wuwata ethulin lassana wiya heka
බිලියන ක් පමණ වන බවත් එයින් මේවන විට කරන ලද පැමිණිලි සමග අගමැතිවරයා රු
biliyana k pamana wana bawath eyin mewana wita karana lada peminili samaga agamethiwaraya ru
ශ්රවණාබාධිත පුද්ගලයන් පනස් දෙනෙකුට සැහැල්ලු වාහන රියදුරු බලපත්
shrawanabadhitha pudgalayan panas denekuta sehellu wahana riyaduru balapath
එම කොමිෂන් සභාව ස්වාධීන ආයතනයක් ලෙස ස්ථාපිත කළ යුතුයි
ema komishan sabhawa swadheena ayathanayak lesa sthapitha kala yuthuyi
මෙය එදිනෙදා ජීවිතයේදී අපට නිරන්තරයෙන් හමුවෙන යථක් වේ
meya edineda jeewithayedee apata nirantharayen hamuwena yathak we
මේන්න මං අන්තර් ජංජාලෙන් දකිනවා මං දේශනයක් තියන්න යනවා කියලා
menna man anthar janjalen dakinawa man deshanayak thiyanna yanawa kiyala
අංජුල මහික වීරරත්න කටාර් රාජ්යයෙන් සහ ඉන්දියාවෙන් ප්රතික්ෂේප කළ එක්ස්ප්රස් පර්ල් නෞකාවට ශ්රී ලංකා වරායට ඇතුළු වීමට අවසර දුන්නේ ඇයිදැයි ආණ්ඩුව වහා හෙලිකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි
anjula mahika weerarathna katar rajyayen saha indiyawen prathikshepa kala ekspras parl naukawata shree lanka warayata ethulu weemata awasara dunne eyideyi anduwa waha helikala yuthu bawa eksath jathika paksha sabhapathi wajira abewardhana mahatha pawasayi
එන්
en
නීති පද්ධතිය නවීකරණයේදී ත්රස්තවාදය වැළැක්වීමේ පනතද නවීකරණය විය යුතුයි
neethi paddhathiya naweekaranayedee thrasthawadaya welekweeme panathada naweekaranaya wiya yuthuyi
වැස්සත් සමඟ බුලත් වගාවෙන් සරු අස්වැන්නක් ලැබී ඇතැත් තොග වෙළෙඳුන් පවසනුයේ වෙළෙදාම අඩු වී ඇති බවයි
wessath samanga bulath wagawen saru aswennak lebee etheth thoga welendun pawasanuye weledama adu wee ethi bawayi
සේනානායක මහතා අගමැති වෙන්නෙත් පැරදිලා
senanayaka mahatha agamethi wenneth peradila
රංගන කැපෙයිජෙෆ්රි එයි
rangana kepeyijefri eyi
ගිනි අවි හුරු අතින් සොඳුරු නිමැවුම් මවනා අපේ රණවිරු සොහොයුරෝ
gini awi huru athin sonduru nimewum mawana ape ranawiru sohoyuro
බෙත්තරමුල්ල නෙළුම් මාවත පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්ය හමුවේදී විදේශ අමාත්ය මහාචාර්ය ජී
beththaramulla nelum mawatha podujana peramuna paksha karyalayedee ada pewethi madhya hamuwedee widesha amathya mahacharya jee
සරත් කුමාර මහතා ප්රකාශ කර සිටියේ අරුණ මන්ත්රීවරයා ප්රකාශ පරිදි මෙම සභාව දූෂිත නම් විගණන වාර්තා වලින් ඒ බව සනාථ වී තිබේද යන්නයි
sarath kumara mahatha prakasha kara sitiye aruna manthreewaraya prakasha paridi mema sabhawa dushitha nam wiganana wartha walin e bawa sanatha wee thibeda yannayi
ඒ අනුව සාමාන්ය වශයෙන් ගස්ලබු ඇටයකට රුපියල් කට වඩා වැයවෙනවා
e anuwa samanya washayen gaslabu etayakata rupiyal kata wada weyawenawa
මේවාට අවශ්ය නඩු නීතිපති දෙපාර්තමේන්තුව හා අල්ලස් කොමිසම දිය යුතුයි
mewata awashya nadu neethipathi departhamenthuwa ha allas komisama diya yuthuyi
මගේ මනුස්සයාට ජිවත් වෙන්න අමාරුයි
mage manussayata jiwath wenna amaruyi
දූවිලි වළාකුළු නිසා කොළඹ යළි අවදානමක වැඩි විස්තර
duwili walakulu nisa kolamba yali awadanamaka wedi wisthara
වසරේ ජූලි මාසයේ දී ඇඹිලිපිටිය සූරියවැව ප්රදේශයේ සිදුවු ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වු තිදෙනෙකුට මෙලෙස මරණ දඩුවම නියම විය
wasare juli masaye dee embilipitiya suriyawewa pradeshaye siduwu ghathanayak sambandhayen waradakaruwan wu thidenekuta melesa marana daduwama niyama wiya
ඇඳිරි නීති තත්වයට යන්න වේද කියලා රජය බලන්න ඕන
endiri neethi thathwayata yanna weda kiyala rajaya balanna ona
ලංකාවේ යුක්තිය සෙවීමේ තවත් ක්රමයකි
lankawe yukthiya seweeme thawath kramayaki
ගොවි පැමිණිලි විභාගයට ගැනේ
gowi peminili wibhagayata gene
පසුගිය දින දහය මුළුල්ලේ ප්රවීණ නළු රජිනිකාන්ත් හයිද්රාබාද් හි සිට ඇති බවත් අසනීප තත්ත්වයක් හේතුවෙන් අද උදෑසන ඔහු රෝහල් ගත කෙරුණු බවත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හයිද්රාබාද් නුවර ඇපලෝ රෝහල සඳහන් කළේ ය
pasugiya dina dahaya mululle praweena nalu rajinikanth hayidrabad hi sita ethi bawath asaneepa thaththwayak hethuwen ada udesana ohu rohal gatha kerunu bawath me sambandhayen niwedanayak nikuth karamin hayidrabad nuwara epalo rohala sandahan kale ya
රූපවාහිනී සංස්ථාව විසින් සංවිධානය කරන පොදු රද මඩුලු හරසර රිය පෙරහරට අද දින මහර ජනතාවගේ උපහාර දැක්වීම නියෝජ්ය අමාත්ය ලසන්ත අලගියවන්න මැතිතුමාගේ ප්රධානත්වයෙන් කඩවත නගරයේදී අද දින සිදු කෙරිණ
rupawahinee sansthawa wisin sanwidhanaya karana podu rada madulu harasara riya peraharata ada dina mahara janathawage upahara dekweema niyojya amathya lasantha alagiyawanna methithumage pradhanathwayen kadawatha nagarayedee ada dina sidu kerina
එයාලට ලියුමක් හදල දුන්නා දෝෂාභියෝගයට පක්ෂපාතියි කියල අත්සන් කරන්න කියලා
eyalata liyumak hadala dunna doshabhiyogayata pakshapathiyi kiyala athsan karanna kiyala
කොන්ඩෙ තියෙනවට වඩා යනවද නිරෝගි කලු පැහැති දිගු කෙස් කළඹකට අශා නොකරන කෙනෙක් නැත නමුත් වර්තමනයේ එවැනි කෙස් කැළඹක් දැක ගැනිමක් දුර්ලභය ෂැම්පු කන්ඩිෂනර්ඔයිල් වර්ග හා විවිධ රෑපලාවන්ය නිපයුම් සුලභ වර්තමානයේ ඒ වැනි තත්වයක් උදා වි ඇත්තේ ඇයි මොහොතකට සිතන්න
konde thiyenawata wada yanawada nirogi kalu pehethi digu kes kalambakata asha nokarana kenek netha namuth warthamanaye eweni kes kelambak deka genimak durlabhaya shempu kandishanaroyil warga ha wiwidha repalawanya nipayum sulabha warthamanaye e weni thathwayak uda wi eththe eyi mohothakata sithanna
මෙම යානාව නිපදවා ඇත්තේ ඕනෑම ගිනිගන්නා ස්ථානයකට පහසුවෙන් ලඟා වී ගුවනින් ජලය හැලීමට හැකිවන පරිදියි
mema yanawa nipadawa eththe onema giniganna sthanayakata pahasuwen langa wee guwanin jalaya heleemata hekiwana paridiyi