Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙම බෝම්බ ප්රහාරයෙන් පල්ලියේ ගොඩනැගිල්ලට වහලය ඇතුලුව හින්දු කෝවිලට සහ නිවාස කට පමණ දැඩි හානි සිදුවී තිබුණි
mema bomba praharayen palliye godanegillata wahalaya ethuluwa hindu kowilata saha niwasa kata pamana dedi hani siduwee thibuni
ඔවුන්ගේ සමහර උපදෙස් ප්රායෝගිකව සිත්ගන්නා සුළුයි
owunge samahara upades prayogikawa sithganna suluyi
අද උදෑසන
ada udesana
කි
ki
ජාත්යන්තර පාපන්දු තහනමත් සමඟ වර්තමානයේ ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වය පිළිබඳ මෙන්ම පාපන්දු ජාත්යන්තර තහනම ඉවත් කර ගැනීම සඳහා වූ කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය
jathyanthara papandu thahanamath samanga warthamanaye shree lankawe papandu kreedawa muhuna dee thibena getalukaree thaththwaya pilibanda menma papandu jathyanthara thahanama iwath kara geneema sandaha wu karunu resak mehidee sakachcha wiya
ඉන්දියාවට ගිය ඥාතීන් පිළිබඳව මතකාවර්ජන කරන ඔහුට තදින්ම දැනුණ දෙයක් ලෙස ඔහු කියා සිටියේ ඔහුගේ සීයා ඉන්දියාවට වෙත යාමට තීරණය කිරීමයි
indiyawata giya gnatheen pilibandawa mathakawarjana karana ohuta thadinma denuna deyak lesa ohu kiya sitiye ohuge seeya indiyawata wetha yamata theeranaya kireemayi
කෙසේවෙතත් සභාපතිවරුන්ගේ අත්තනෝමතික පාලනයට එරෙහිව නැගුණවිරෝධයක් මෙන්ම මෙය රාජපක්ෂ පවුල් පාලනයට එරෙහිව නැගෙන විරෝධයක ආරම්භයක් බවත් විපක්ෂය කරුණු පැහැදිලි කරයි
kesewethath sabhapathiwarunge aththanomathika palanayata erehiwa negunawirodhayak menma meya rajapaksha pawul palanayata erehiwa negena wirodhayaka arambhayak bawath wipakshaya karunu pehedili karayi
එහි නිරීක්ෂණය සදහා ජාත්යන්තර බැඩ්මින්ටන් සංගමයේ නියෝජිතයෙක් මෙන්ම ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයෙක් ද පැමිණ සිටියා
ehi nireekshanaya sadaha jathyanthara bedmintan sangamaye niyojithayek menma jathika olimpik kamituwe niyojithayek da pemina sitiya
අවමය නුවරඑළියෙන්
awamaya nuwaraeliyen
ග්රේටා තුන්බර්ග් දින තුනක කාලයක සිට ජර්මනියේ රැඳි සිටිමින් මෙම විරෝධතාවට සහභාගි වී තිබෙනවා
greta thunbarg dina thunaka kalayaka sita jarmaniye rendi sitimin mema wirodhathawata sahabhagi wee thibenawa
මේ සමගි ජන බලවේගය තුළ හැමෝටම තැනක් තියෙනවා
me samagi jana balawegaya thula hemotama thenak thiyenawa
ඒකයි තාම ෆලෝ බැක් කරේ නැත්තේ
ekayi thama falo bek kare neththe
ඇත්ත වශයෙන්ම ජයවර්ධන දේශපාලනයෙන් විශ්රාමිකව සිටියදී වරක් සඳහන් කළේ එජාපයේ දේශපාලනය ඔහුගෙන් පසු මන්දගාමී ස්වරූපයක් ගත් බවය
eththa washayenma jayawardhana deshapalanayen wishramikawa sitiyadee warak sandahan kale ejapaye deshapalanaya ohugen pasu mandagamee swarupayak gath bawaya
වත්මන් දේශපාලන දිගින් දිගටම පැවැතුණ හොත් සහ මානව හිමිකම් යහපාලනය නීතියේ ආධිපත්යය තර්ජනයකට ලක්වුවහොත් ශ්රී ලංකාවට කිසිදු සහයෝගයක් ලබා නොදෙන බව රටවල් කිහිපයක් අනතුරු අඟවා ඇත
wathman deshapalana digin digatama pewethuna hoth saha manawa himikam yahapalanaya neethiye adhipathyaya tharjanayakata lakwuwahoth shree lankawata kisidu sahayogayak laba nodena bawa ratawal kihipayak anathuru angawa etha
ලාස්ට් චාන්ස් ලාස්ට් චාන්ස් කියල කෑගහමින් ඒ දවස්වල අපේ ගෙවල් පාරෙ හවස පහට වගෙ යනව ස්වීප් ටිකට් කාරයෙක්
last chans last chans kiyala kegahamin e dawaswala ape gewal pare hawasa pahata wage yanawa sweep tikat karayek
ඒකට ඉතින් අමාරු උඹටනෙ
ekata ithin amaru umbatane
එහෙම බලාපොරොත්තු වෙන එකම විහිළුවක්
ehema balaporoththu wena ekama wihiluwak
පැරිස් නුවර ප්රංශයේ ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානයට අනුබද්ධිත සේක්සා පදනම ප්රංශයේ උපන් ශ්රී ලාංකික දරු දැරියන් හට අවුරුදු සිරිත් විරිත් හා ක්රීඩා පිලිබඳ අවබෝධයක් ලබාදීමේ අවුරුදු උළෙලක් පැවැත්වූ බව පැරිස් නුවර ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානාධිපති පරවාහැර චන්දරතන හිමියෝ කියති
peris nuwara pranshaye jathyanthara bauddha madhyasthanayata anubaddhitha seksa padanama pranshaye upan shree lankika daru deriyan hata awurudu sirith wirith ha kreeda pilibanda awabodhayak labadeeme awurudu ulelak pewethwu bawa peris nuwara jathyanthara bauddha madhyasthanadhipathi parawahera chandarathana himiyo kiya...
රිය අනතුරු සංඛ්යාව දිනෙන් දින ඉහළට
riya anathuru sankyawa dinen dina ihalata
අපෙනුත් ඊට සමාන ප්රශ්න අහල තියෙනවා
apenuth eeta samana prashna ahala thiyenawa
පිලිපීනයේ ඇටිමෝනන් නගරයේ ප්රාදේශීය මාර්ගයක අද අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර කට අධික පිරිසක් තුවාල ලැබුවා
pilipeenaye etimonan nagaraye pradesheeya margayaka ada aluyama siduwu riya anathurakin pudgalayan deneku jeewithakshayata pathwu athara kata adhika pirisak thuwala lebuwa
යන්ත්රයක් කඩා මුදල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට වැඩ වරදී
yanthrayak kada mudal sorakam kireemata giya pudgalayekuta weda waradee
පාර්ලිමේන්තු මන්ත්රී ගරු ඉෂාක් රහුමාන් මහතාගේ විශේෂ දායකත්වයෙන් රාජාංගනය යාය ශ්රී අශෝකාරාම විහාරස්ථානයේ රු මිලියන ක් පමණ වැයාකොට ඉදිකරන ලද සංඝාවාස හා පුස්තකාල ගොඩනැගිල්ලේ බිම් මහල ව්වෘත කිරීම හා පුස්තකාලය ආරම්භ කිරීම සදහා ජනාධිපති ජ්යෙෂ්ඨ උපදෙශේක ගරු පාර්ලිමේන්තු මන්ත්රී පූජ්යපාද අතුරලියේ රතන ස්වාමීන් වහන්ස සමග පාර්ලිම...
parlimenthu manthree garu ishak rahuman mahathage wishesha dayakathwayen rajanganaya yaya shree ashokarama wiharasthanaye ru miliyana k pamana weyakota idikarana lada sanghawasa ha pusthakala godanegille bim mahala wwtha kireema ha pusthakalaya arambha kireema sadaha janadhipathi jyeshta upadesheka garu parlimenthu man...
භික්ෂු පිරිස කිසියම් කරුණක් නිසා අසමගිව අසතුටින් වෙන්ව සිටිතැයි සැක සිතුවා මතු නොව විමසුම් කරන්නී ලද පිළිතුර වූයේ තමන් වහසේලා සිදු කරන භාවනාව සඳහා ඇති විය හැකි බාධා අවම කිරීම සඳහා එක්ව නොවෙසෙන බවයි
bhikshu pirisa kisiyam karunak nisa asamagiwa asathutin wenwa sititheyi seka sithuwa mathu nowa wimasum karannee lada pilithura wuye thaman wahasela sidu karana bhawanawa sandaha ethi wiya heki badha awama kireema sandaha ekwa nowesena bawayi
රජයේ නායකයෝ කලබලයට පත්ව සිටින්නේ ගාලුමුවදොර පිටියේ ජන සහභාගීත්වය නිසා පමණක්ම නොවේ
rajaye nayakayo kalabalayata pathwa sitinne galumuwadora pitiye jana sahabhageethwaya nisa pamanakma nowe
එසේම නැගෙනහිර මධ්ය බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය ආසන්නව ඊළඟ පැය තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇතැයි ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි
esema negenahira madhya bengala bokka muhudu pradeshaya asannawa eelanga peya thula suli kunatuwak dakwa wardhanaya wee wayamba desata gaman karanu etheyi da kalaguna widya departhamenthuwa sandahan karayi
සිසුවිගේ මව මැද පෙරදිග රැකියාවට ගොස් ඇති අතර මරණයට පත්ව ඇති සිසුවිය සහ ඇගේ හැවිරිදි නැගණිය සිය පියාගේ රැකවරණය යටතේ සිටිති
sisuwige mawa meda peradiga rekiyawata gos ethi athara maranayata pathwa ethi sisuwiya saha ege hewiridi neganiya siya piyage rekawaranaya yatathe sitithi
අයුතු ලෙස බලතල භාවිතා කර ඔලු ගෙඩි මාරු කරන්න ඉඩ දෙන්නට බැහැ
ayuthu lesa balathala bhawitha kara olu gedi maru karanna ida dennata behe
දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අකුරැස්ස ප්රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
deriyak apayojanaya kireema sambandhayen athadanguwata gena rakshitha bandhanagara gathawa siti akuressa pradesheeya sabhawe hitapu sabhapathiwaraya yalith rakshitha bandhanagara gatha kara thibe
කාත්තන්කුඩි පොලීසිය ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයක දී මෙම මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්ය
kaththankudi poleesiya lada thorathurakata anuwa sidukala wimarshanayaka dee mema mala sirura soyagena ethi bawa sandahanya
වසරේදී මාසයේදී පෙත්සම්කාර සංවිධානය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර එම පෙත්සමෙන් ඉල්ලා සිටියේ රජයේ පළාත් පාලන ආයතන සඳහා බැනර් කටවුට් සහ පෝස්ටර් ප්රදර්ශනය කිරීම සඳහා ජාතික ප්රතිපත්තියක් සහ නිර්ණායකයක් සකස් කර නිර්දේශ කරන රිට් ආඥාවක් නිකුක් කරන ලෙයසි
wasaredee masayedee pethsamkara sanwidhanaya wisin abhiyachanadhikaranayata rit pethsamak idiripath kara ema pethsamen illa sitiye rajaye palath palana ayathana sandaha benar katawut saha postar pradarshanaya kireema sandaha jathika prathipaththiyak saha nirnayakayak sakas kara nirdesha karana rit agnawak nikuk karana ...
ඉන්පසු අදාළ ලිපි ලේඛන ඉදිරි කටයුතු සඳහා විදේශ කටයුතු අමාත්යාංශය වෙත යොමු කෙරෙන බවයි එම අමාත්යාංශයේ ප්රකාශකයෙකු සඳහන් කළේ
inpasu adala lipi lekana idiri katayuthu sandaha widesha katayuthu amathyanshaya wetha yomu kerena bawayi ema amathyanshaye prakashakayeku sandahan kale
ආණ්ඩුව මේ දාන්නෙ වෙන පොතක්
anduwa me danne wena pothak
ටික දවසක් දුන්නා
tika dawasak dunna
අනතුරුව තමන් සිය සේවා ස්ථානයට ගොස් එහි හිමිකරු සමග පොලිසියට පැමිණිල්ලක් සිදුකර කට උත්තරයක් ලබාදුන් බව ද සාක්ෂිකරු වැඩිදුරටත් පැවසුවා
anathuruwa thaman siya sewa sthanayata gos ehi himikaru samaga polisiyata peminillak sidukara kata uththarayak labadun bawa da sakshikaru wediduratath pewasuwa
මම සෑර්ට කීවෙමි
mama serta keewemi
ඒ නිසාම මෙම නිර්මාණ ප්රේක්ෂකයාගේ පෞද්ගලික ජීවිතයට තට්ටු කිරීමට වඩාත් ප්රභල හැකියාවක් ලබා ගනී
e nisama mema nirmana prekshakayage paudgalika jeewithayata thattu kireemata wadath prabhala hekiyawak laba ganee
විමර්ශනයේ දී විශාල පිරිසකගෙන් ප්රකාශ සටහන් කර ගත්හ
wimarshanaye dee wishala pirisakagen prakasha satahan kara gathha
මට අක්කලා තුන් දෙනෙක් සහ අයියා කෙනෙක් හිටියා
mata akkala thun denek saha ayiya kenek hitiya
ආසියානු කොටස් වෙළඳපොල සියල්ලේම පාහේ එවැනි තත්ත්වයක් දක්නට ලැබුණා
asiyanu kotas welandapola siyallema pahe eweni thaththwayak daknata lebuna
ඒවා නිර්මාණ කිරීමකට වඩා නිපදවීමකි
ewa nirmana kireemakata wada nipadaweemaki
ගංජා ප්රවාහනය කරද්දී මාට්ටු
ganja prawahanaya karaddee mattu
ඒ කියන්නෙ වස්ති යූ ටියුබ් සංස්කෘතිය උඩු යටිකුරු කරන්න ලෑස්ති වෙන ගමන්ද ඉන්නේ කොමඩි වීඩියෝ හදන්න පටන් ගත්ත කාලෙත් වස්ති රසිකයන්ට වෙනස් අත්දැකීමක් දුන්නා
e kiyanne wasthi yu tiyub sanskthiya udu yatikuru karanna lesthi wena gamanda inne komadi weediyo hadanna patan gaththa kaleth wasthi rasikayanta wenas athdekeemak dunna
එහි නායකයන් අත්අඩංගුවට ගැනීමට තැත් කළ විට ඔවුන්ට ආරක්ෂාව පතා යටි බිම් ගත දේශපාලන ජීවිතයක් වෙත යාමට බල කෙරුණි
ehi nayakayan athadanguwata geneemata theth kala wita owunta arakshawa patha yati bim gatha deshapalana jeewithayak wetha yamata bala keruni
ඇතැම් ඒවා ඉන්ධන ලබා ගැනීමේ පෝලිම් වල දී මෙන්ම සිය අයිතීන් වෙනුවෙන් පැවැති විරෝධතා උද්ඝෝෂණ හා හඩ නැගීම් වලදී ද සිදුව තිබුණි
ethem ewa indhana laba geneeme polim wala dee menma siya ayitheen wenuwen pewethi wirodhatha udghoshana ha hada negeem waladee da siduwa thibuni
ගිනි කන්ද පිපිරීමෙන් අනතුරට ලක්විය හැකි කිලෝමීටර ක පමණ වටප්රමාණයෙන් යුත් ප්රදේශයෙන් කට අධික ජනතාව ඉවත් කරගෙන තිබෙනවා
gini kanda pipireemen anathurata lakwiya heki kilomeetara ka pamana watapramanayen yuth pradeshayen kata adhika janathawa iwath karagena thibenawa
ක්රිස්තුන් වහන්සේගේ දුක්විඳීම මරණය සහ මරණයෙන් නැගිටීම සිහිපත් කරන සමය පාස්කුව නැතිනම් චතාරිකය ලෙස හැඳින්වෙයි
kristhun wahansege dukwindeema maranaya saha maranayen negiteema sihipath karana samaya paskuwa nethinam chatharikaya lesa hendinweyi
රාජ්ය බලය දමනය කිරීමේ හැකියාව එවැනි විධායක බලයක් විසින් නිෂේධ කරන බවත් ඒ මගින් ජනතා පරමාධිපත්යය උල්ලංඝණය කෙරෙන බවත් ව්යවස්ථාවෙන් සහතික වී ඇති නියෝජන ප්රජාතන්ත්රවාදය ඒ මගින් හෑල්ලූ වන බවත් කවුරුත් පිළිගත්හ
rajya balaya damanaya kireeme hekiyawa eweni widhayaka balayak wisin nishedha karana bawath e magin janatha paramadhipathyaya ullanghanaya kerena bawath wyawasthawen sahathika wee ethi niyojana prajathanthrawadaya e magin hellu wana bawath kawuruth piligathha
අවස්ථා කීපයකදී කෙටි කතාබහක් පිණිස වෙළෙඳසල් හිමියන් කිහිප දෙනකු සම්බන්ධ කර ගැනීමට අප විසින් දරන ලද උත්සාහය ව්යර්ථ වූහ
awastha keepayakadee keti kathabahak pinisa welendasal himiyan kihipa denaku sambandha kara geneemata apa wisin darana lada uthsahaya wyartha wuha
නිදහස් අධ්යාපනය කප්පාදුවට එරෙහිව
nidahas adhyapanaya kappaduwata erehiwa
අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පශ්චාත් ආපදා ප්රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කල බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කළේය
ada perawaruwe janadhipathi karyalaye pewathi pashchath apada pragathi samalochana resweemedee janadhipathi maithreepala sirisena mahatha mema adahas pala kala bawa janadhipathi madhya anshaya sandahan kaleya
කියද්දි බස් රථයේ සිටි සියළු දෙනා සාධුකාර දුන්නේය
kiyaddi bas rathaye siti siyalu dena sadhukara dunneya
විශේෂයෙන් මාධ්යයටත් ලොකු වගකීමක් තියෙනවා
wisheshayen madhyayatath loku wagakeemak thiyenawa
කුලියට බද්දට හෝ ඉහළ පෙළේ ධනවතුන්ගෙන් ව්යාපාරිකයන්ගෙන් මේ වාහන ලබා ගැනීමට හැකියාව ඇත
kuliyata baddata ho ihala pele dhanawathungen wyaparikayangen me wahana laba geneemata hekiyawa etha
ට ගාලු ක්රීඩා මණ්ඩප භූමියේදීත් පැවැත්වීමට නියමිතය
ta galu kreeda mandapa bhumiyedeeth pewethweemata niyamithaya
නුතන අපේ ඩාවින්
nuthana ape dawin
කිරිබත්ගොඩ හන්දිය මඟහරින්න
kiribathgoda handiya mangaharinna
නැගෙනහිර කොළඹ අධිකරණ වෛද්ය නිලධාරි කාර්යාලය නිකුත් කල මෙම මරණ පරීක්ෂණ වාර්තාවට අනුව පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් වැනිදා සිදුකර රවින්ද්රන්ට කොවිඩ් ආසාධිත බව හඳුනාගෙන තිබේ
negenahira kolamba adhikarana waidya niladhari karyalaya nikuth kala mema marana pareekshana warthawata anuwa pashchath marana pareekshanaya nowembar wenida sidukara rawindranta kowid asadhitha bawa handunagena thibe
මටනං හෙන ගානක් හම්බු වෙනව
matanan hena ganak hambu wenawa
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනයක ප්රතිපත්ති නැහැ
shree lanka nidahas pakshaye bandaranayaka prathipaththi nehe
සුදර්ශනී මහත්මිය ප්රකාශ කරන ලදී
sudarshanee mahathmiya prakasha karana ladee
ඔබ කියන විදියට එයා නෑඹුල් නෑ
oba kiyana widiyata eya nembul ne
වරදක් කරලා තියෙනවා නම් අපිට දඬුවම් දෙන්න
waradak karala thiyenawa nam apita danduwam denna
කොවිඞ්වලින් පස්සේ ඊටත් වඩා දුක්මුසු වුණු මේ එ් කතාවයි
kowinwalin passe eetath wada dukmusu wunu me e kathawayi
ඔව් ප්රෙන් උඹ වගේ මොන්ගල් බුවෙක් එක්ක චැට් කරපු හින්දා දා ගත්තා
ow pren umba wage mongal buwek ekka chet karapu hinda da gaththa
පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිං අජිත් රෝහණ මහතා පවසන්නේ දැනටමත් පොලිස් නිලධාරින් ක් පමණ නීති විරෝධි මැතිවරණ ප්රචාරක කටයුතු වැළැක්වීම සඳහා යොදවා ඇති බවයි
polis madhya prakashaka jyeshta polis adhikarin ajith rohana mahatha pawasanne denatamath polis niladharin k pamana neethi wirodhi methiwarana pracharaka katayuthu welekweema sandaha yodawa ethi bawayi
ජනාධිපතිතුමා වුණත් මම එහෙම දෙයක් කරලා තියෙනව නම් මම මේ තනතුරේ තියාගෙන ඉන්න එක වැරදියි
janadhipathithuma wunath mama ehema deyak karala thiyenawa nam mama me thanathure thiyagena inna eka weradiyi
අද ශ්රී ලංකා වේලාවෙන් පව ට සංක්රාන්ති යුක්තිය සහ බිම්මට්ටමේ ව්යාපාර පිළිබද සජීවී සංවාදය යුක්තියෙන් තොරව සාමය ඇතිකල හැකිද ග්ලෝබල් යුනයිට්ස් ෆේස්බුක් පේජය ඔස්සේ දේශක ලුවිස් ජෙන්තිල් මහතා පිවිසෙන්න
ada shree lanka welawen pawa ta sankranthi yukthiya saha bimmattame wyapara pilibada sajeewee sanwadaya yukthiyen thorawa samaya ethikala hekida global yunayits fesbuk pejaya osse deshaka luwis jenthil mahatha piwisenna
මේ තුළින් ඔවුන් මුහුණ දෙන ආර්ථීක බාධක වලට සාර්ථකව මුහුණ දෙමින් ඔවුන් සිහින දකින තම ව්යාපාරයේ දියුණුව උදෙසා ළඟා වීමට ඔවුනට හැකි වී ඇත
me thulin owun muhuna dena artheeka badhaka walata sarthakawa muhuna demin owun sihina dakina thama wyaparaye diyunuwa udesa langa weemata owunata heki wee etha
එහිදී කිසියම් පිරිසක් අග්රාමාත්යවරයාගේ නිවස තුළට ඇතුළුවී තිබෙනවා
ehidee kisiyam pirisak agramathyawarayage niwasa thulata ethuluwee thibenawa
ආරක්ෂක අමාත්යංශයේ රාජකාරියේ යෙදී සිටි යුද හමුදා සෙබළෙකු දිවිහානි කරගනී
arakshaka amathyanshaye rajakariye yedee siti yuda hamuda sebaleku diwihani karaganee
වෙනකොට මගේ ලොකු අයියා ඉන්දියාවට යන්න තීරණය කළා
wenakota mage loku ayiya indiyawata yanna theeranaya kala
ජනපති වැනි දා පකිස්ථානයට යයි
janapathi weni da pakisthanayata yayi
වසරේ ජූනි මස වනදා හැවිරිදි මෙම කාන්තාව නිවස තුළදී ගෙළ සිරකර ඝාතනය කර තිබුණා
wasare juni masa wanada hewiridi mema kanthawa niwasa thuladee gela sirakara ghathanaya kara thibuna
කොරියාව රැකියා සපයනවා පමණක් නො ව අවශ්ය සියලුම වරප්රසාද වෛද්ය ප්රතිකාර නොමිලේ ලබා දෙනවා යැයි ද පැවසීය
koriyawa rekiya sapayanawa pamanak no wa awashya siyaluma waraprasada waidya prathikara nomile laba denawa yeyi da pewaseeya
දැනට එයාල අනීතිකව මැතිවරණය කල් දාල තිබුණට අපි දන්නවා ඉතා ඉක්මනින්ම මැතිවරණයකට යන්න වෙනවා කියල
denata eyala aneethikawa methiwaranaya kal dala thibunata api dannawa itha ikmaninma methiwaranayakata yanna wenawa kiyala
e
පාරුවල අයිතිකාරයා විදිහට සමහර දවස්වල ඔහුත් පාරු ගමන්වලට එකතු වෙලා තියෙනවා කියලා අපිත් එක්ක කිව්වේ කතාවට එකතු වුණු කරුණාතිලකගේ අසල්වාසියෙක්
paruwala ayithikaraya widihata samahara dawaswala ohuth paru gamanwalata ekathu wela thiyenawa kiyala apith ekka kiwwe kathawata ekathu wunu karunathilakage asalwasiyek
තණ්හාධික පිංපඩිකාර යසඉසුරු පේ්රත පෙඅල්ලස්කාමී හෝ එසේ නොවන කැබිනට් රාජ්ය හෝ නියෝජ්ය කිසි ඇමතිවරයෙකු ඒවා හැරපියා බිම් මට්ටමට බැස නැත
thanhadhika pinpadikara yasaisuru peratha peallaskamee ho ese nowana kebinat rajya ho niyojya kisi emathiwarayeku ewa herapiya bim mattamata besa netha
ප්රදීපාට අංගොඩ හා ඒ අවට ප්රදේශවල ගේදොර හා නිවාස කිහිපයකි
pradeepata angoda ha e awata pradeshawala gedora ha niwasa kihipayaki
එසේම දැනට විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙයුම් තවත් පුළුල් කරන ලෙසත් සහ එම මෙහෙයුම් ලිහිල් නොකරන ලෙසටත් අමාත්යවරයා පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත
esema denata wishesha karya balakaya sidukarana meheyum thawath pulul karana lesath saha ema meheyum lihil nokarana lesatath amathyawaraya polispathiwaraya wetha mema upades laba dee etha
මේ පිරිස මාතර සිට කොළඹ බලා එමින් සිටි බව දැනගන්නට ඇත
me pirisa mathara sita kolamba bala emin siti bawa denagannata etha
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ලෙස පෙනී සිටින වසන්තප්රිය රාමනායකගේ අනුදැනුම මත මෙය ගෙනගොස් ඇති බව අනාවරණය වේ
rajaye prawththi adhyaksha lesa penee sitina wasanthapriya ramanayakage anudenuma matha meya genagos ethi bawa anawaranaya we
ඡායාරූප සංස්කරණය මේ වන විට අධ්යාපන නියෝජ්ය අමාත්ය විජේමුණි සොයියා කතරගම තම්මැන්නාව ප්රදේශයේ මැණික් පතලක් කොල්ල කෑමට එස්
chayarupa sanskaranaya me wana wita adhyapana niyojya amathya wijemuni soyiya katharagama thammennawa pradeshaye menik pathalak kolla kemata es
වි
wi
රාජිත රෝහලේ සාමාන්ය වාට්ටුවකට
rajitha rohale samanya wattuwakata
ගොවි ජනතාවට ධීවර ජනතාවට කම්කරු ජනතාවට අහිමි වෙන අයිතීන් වෙනුවෙන් සටන් කරන්න ඕනෑ
gowi janathawata dheewara janathawata kamkaru janathawata ahimi wena ayitheen wenuwen satan karanna one
ගෝතම චේතිය රමණීයයි
gothama chethiya ramaneeyayi
මේක කලින් පැවතුණු ක්රමයක් නෙමෙයිනේ
meka kalin pewathunu kramayak nemeyine
ඒ අනුව අදාළ එන්නතේ මාත්රා ත් ත් අතර ප්රමාණයක් බටහිර අප්රිකානු රටවල බෙදාහැරීමට කැනඩාව ඉදිරිපත්ව ඇති බව සඳහන්ය
e anuwa adala ennathe mathra th th athara pramanayak batahira aprikanu ratawala bedahereemata kenadawa idiripathwa ethi bawa sandahanya
මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ නාලක එදිරිසිංහ අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද කොටුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
mudal wishuddhikarana chodanawa matha athadanguwata ganu lebu swarnamahal paudgalika samagame hitapu adhyakshawarun wana jeewaka edirisinha nalaka edirisinha asanka edirisinha saha deepa edirisinha ada kotuwa mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamithayi
වැනි සියවසේ ප්රජාතන්ත්රවාදී සමාජයක් කළ යුත්තේ කුල භේදය මත තවමත් ආසන වෙන් කෙරෙයි නම් එය වහා නතර කිරීමයි
weni siyawase prajathanthrawadee samajayak kala yuththe kula bhedaya matha thawamath asana wen kereyi nam eya waha nathara kireemayi
අද අපි මෙතෙන්ට ආවේ වැඩියෙන්ම අපේ දරුවන් වෙනුවෙන් අපි යාපනේ ඉඳන් යාල් දේවිත් එක්ක කොළඹට ගිහින් තිබුණත් අපේ දරුවෝ කවදාවක් කෝච්චියක් ටීවී එකෙන් දැකල තියනවා ඇරෙන්න ළඟකටවත් දැකලා නැහැ දැන් ඉතින් හැමදාම ආශාව ඉවර වෙනකම්ම මේ ස්ටේෂන් එකට ඇවිත් කෝච්චිය බලයි ඇත්තටම අද අපිටත් සතුටුයි ආයෙ කවදාවත් ගමේ ඉඳන් කාච්චියක යන්න ලැබෙන්නැති ව...
ada api methenta awe wediyenma ape daruwan wenuwen api yapane indan yal dewith ekka kolambata gihin thibunath ape daruwo kawadawak kochchiyak teewee eken dekala thiyanawa erenna langakatawath dekala nehe den ithin hemadama ashawa iwara wenakamma me steshan ekata ewith kochchiya balayi eththatama ada apitath sathutuyi a...
ට හිරු මුදුන්වීමට නියමිතය
ta hiru mudunweemata niyamithaya
අපේ ඉල්ලීමට ගරු අධිකරණයේ අවධානය යොමු වුණා
ape illeemata garu adhikaranaye awadhanaya yomu wuna
එතකොට කවදාවත් ස්ථාවර පළාත් සභාවක් පිහිටුවන්න බැරි වෙනවා
ethakota kawadawath sthawara palath sabhawak pihituwanna beri wenawa
කෙසේ වෙතත් අදාළ ලිපිය සභාගත නොකෙරුනු බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේය
kese wethath adala lipiya sabhagatha nokerunu bawa apa warthakaru wediduratath sandahan kaleya
මන්දයත් සීමාව විසින් ක්ෂුද්ර මුල්ය ආයතනවල ඉතිරි කරන්නන්ගේ ලාභදායී බව සහ ඉතිරි කිරීම් වැඩිකිරීමේ හැකියාව සීමා කරනු ලබයි
mandayath seemawa wisin kshudra mulya ayathanawala ithiri karannange labhadayee bawa saha ithiri kireem wedikireeme hekiyawa seema karanu labayi
සුසන්තිකාටත් තනතුරක්
susanthikatath thanathurak
වෘක්ෂලතාවල කාර්යභාරය සුළුවෙන් තැකිය නොහැකිය
wkshalathawala karyabharaya suluwen thekiya nohekiya