Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ප්රශ්නය අද පරාජයට පත්වීම ක්රීඩකයන්ට ප්රශ්නයක් නැති පාටයි | prashnaya ada parajayata pathweema kreedakayanta prashnayak nethi patayi |
ක පමණ තද සුළං ඇතිවිය හැකියි | ka pamana thada sulan ethiwiya hekiyi |
තියෙන ඉතිහාසය මතු කරන එකයි | thiyena ithihasaya mathu karana ekayi |
රංජන් කස්තුරි රෝගීන්ට අවශ්ය ඖෂධ මිලදී ගත හැකි ළඟම පිහිටි ඔසුසල් හා ඒවායේ මිල ගණන් පිළිබඳ තොරතුරු නිවසේ සිටම දැනගත හැකි නව ජංගම දුරකතන යෙදවුමක් ඇප් එකක් හඳුන්වා දී තිබේ | ranjan kasthuri rogeenta awashya aushadha miladee gatha heki langama pihiti osusal ha ewaye mila ganan pilibanda thorathuru niwase sitama denagatha heki nawa jangama durakathana yedawumak ep ekak handunwa dee thibe |
මහවැලි ක්රීඩා උළෙල පොළොන්නරුව ජාතික ක්රීඩාංගණයේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ | mahaweli kreeda ulela polonnaruwa jathika kreedanganaye dee janadhipathi maithreepala sirisena mahathage pradhanathwayen pewethweemata niyamithawa thibe |
මේ අතර ඉදිරි මහමැතිවරණයේ දී තරග කරන ආකාරය සම්බන්ධයෙන් ද දෙමළ ජාතික සන්ධානය ලබන සතිය තුළ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ | me athara idiri mahamethiwaranaye dee tharaga karana akaraya sambandhayen da demala jathika sandhanaya labana sathiya thula awasan theeranayak geneemata niyamithawa thibe |
අපේ පස් වැනි ආදායම් මාර්ගය තොරතුරු තාක්ෂණ සේවයයි | ape pas weni adayam margaya thorathuru thakshana sewayayi |
රනිල් අටවන ජනාධිපති ලෙස පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ පසුව දිනේෂ් ගුණවර්ධන අගමැති ධුරයට පත් කරනු ලැබීය | ranil atawana janadhipathi lesa parlimenthuwen thereepath wu pasuwa dinesh gunawardhana agamethi dhurayata path karanu lebeeya |
හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිවරයාගේ දියණිය ඝාතනය කර බිරිඳට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ | horowpathana polis sthanadhipathiwarayage diyaniya ghathanaya kara birindata barapathala thuwala sidu kireeme siddhiyata adalawa athadanguwata gath sekakaru rakshitha bandhanagara gatha kara thibe |
ඇය එන්නත ගන්නත් කැමති වුණේ නෑ | eya ennatha gannath kemathi wune ne |
සමාගම මගින් ඒ සඳහා අවශ්ය වන බලපත්රය ලබාගැනීම ඉල්ලුම් කර ඇති බව ද ඉන්දීය මාධ්ය වාර්තා සඳහන් කරයි | samagama magin e sandaha awashya wana balapathraya labageneema illum kara ethi bawa da indeeya madhya wartha sandahan karayi |
විදුලි සැර වැදුණු මෙම චීන ජාතිකයාව හලාවත රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත | widuli sera wedunu mema cheena jathikayawa halawatha rohalata ethulath kara ethi athara ehi dee ohu jeewithakshayata path wee etha |
ජනතාව නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ සියලු අර්බුද කළමනාකරණය කරගෙන රට ඉදිරියට මෙහෙයවීම මිස ප්රශ්වනවලින් පලායාම නොවෙයි | janathawa nayakayangen balaporoththu wanne me siyalu arbuda kalamanakaranaya karagena rata idiriyata meheyaweema misa prashwanawalin palayama noweyi |
උපාධිධාරීන්ට වැඩිම රැකියා ලබාදී තිබෙන්නේ ඌව පළාත් සභාවෙන් | upadhidhareenta wedima rekiya labadee thibenne uwa palath sabhawen |
මීගහතැන්නේ අම්මලා රිමාන්ඩ් | meegahathenne ammala rimand |
ක් රුපියල් කෝටි ක් වී තිබූ අතර මාර්තු වෙනිදා වනවිට එය රුපියල් ට්රිලියන | k rupiyal koti k wee thibu athara marthu wenida wanawita eya rupiyal triliyana |
මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසට ධීවර සහ නාවික ප්රජාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා | me sambandhayen wimasilimath wana lesata dheewara saha nawika prajawagen illeemak kerenawa |
ජනපතිවරණයට ජවිපෙනුත් පොදු අපේක්ෂකයෙක් | janapathiwaranayata jawipenuth podu apekshakayek |
මේ ආණ්ඩුවේ ඉන්න යකඩ මිනිසයි යකඩ නගරාධිපතිනියයි කවුද | me anduwe inna yakada minisayi yakada nagaradhipathiniyayi kawuda |
හෙන්රි බෙන්ජෙමින් මිලර් අද අප අතර නැත | henri benjemin milar ada apa athara netha |
කවුරුත් සහකම්පනයක් ඇතිව මේ ඛේදවාචකය නතර කළ යුතුයි | kawuruth sahakampanayak ethiwa me kedawachakaya nathara kala yuthuyi |
පාරනූතනත්වය | paranuthanathwaya |
මෙය අපගේ අතෙහි ඇති ජංගම දුරකථනයෙන් හෝ පරිගණක යන්ත්රය මගින් පැහැදිලිවේ | meya apage athehi ethi jangama durakathanayen ho pariganaka yanthraya magin pehediliwe |
එමෙන්ම ජූලි කාලය ඇතුළත මෙරටට ළගාවන දෙවන ඩීසල් නෞකාවට අදාළ ඉතිරි මුදල් ගෙවීම සිදු කෙරෙන බවත් ජූලි මෙරටට ළගාවන පෙට්රල් නෞකාව සදහා වන අඟහරුවාදා ඉතිරි මුදල් ගෙවීම කළ යුතු බවද එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ | emenma juli kalaya ethulatha meratata lagawana dewana deesal naukawata adala ithiri mudal geweema sidu kerena bawath juli meratata lagawana petral naukawa sadaha wana angaharuwada ithiri mudal geweema kala yuthu bawada ema paniwudaye wediduratath sandahan kara thibe |
ඒක යාපනයෙ එක ශාලාවකත් කොළඹත් ශාලා කිහිපයක පෙන්නුවා | eka yapanaye eka shalawakath kolambath shala kihipayaka pennuwa |
කලබල නිසා ආර්ථිකය විවිධාකාරයෙන් කඩාකප්පල් විය | kalabala nisa arthikaya wiwidhakarayen kadakappal wiya |
මම විහිළුවට කීවේ ඇය කියුවත් සැමියාගේ කෝපය නම් නිම වූයේ නැතිලු | mama wihiluwata keewe eya kiyuwath semiyage kopaya nam nima wuye nethilu |
නමුත් එය දූෂිත මැතිවරණයක් සාධාරණ කිරීමට සමාවට කාරණයක් නොවේ | namuth eya dushitha methiwaranayak sadharana kireemata samawata karanayak nowe |
ජේ | je |
උප්පුවේලි ප්රදේශයෙන් ආයුධ තොගයක් හමුවේ | uppuweli pradeshayen ayudha thogayak hamuwe |
වර්තමානයේ පොලිස් දෙපාර්තමේන්තුව අවාසනාවන්ත තත්ත්වයකට පත්වීමට හේතුව කීර්තිමත් නිලධාරීන් පිරිසකටම පොලිස්පති ධුරය නොලැබීම බව මධ්යම පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එස් | warthamanaye polis departhamenthuwa awasanawantha thaththwayakata pathweemata hethuwa keerthimath niladhareen pirisakatama polispathi dhuraya nolebeema bawa madhyama palatha bhara jyeshta niyojya polispathi es |
මෙම පොතේ සිට දක්වා පිටු තිබී ඇති බවත් අස්ථානගත වන විට නිකුත් කිරීමට තිබී ඇත්තේ සිට දක්වා පිටු ක් පමණක් බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය | mema pothe sita dakwa pitu thibee ethi bawath asthanagatha wana wita nikuth kireemata thibee eththe sita dakwa pitu k pamanak bawa usas polis niladhariyek sandahan kaleya |
ඞී | nee |
පෑලියගොඩ මැනිං වෙළඳපොල පැමිණෙන වෙළඳ හා පාරිභෝගික ජනතාව වෙනුවෙන් අදසිට විශේෂ බස්රථ සේවයක් ආරම්භ කෙරුනා | peliyagoda menin welandapola peminena welanda ha paribhogika janathawa wenuwen adasita wishesha basratha sewayak arambha keruna |
මේ නියෝජිතයා අගවිනිසුරුතුමා අධිකරණ ඇමැතිතුමිය සහ මහාධිකරණ විනිසුරුවරුන් මෙන්ම වෙනත් අයත් හමුවීමට නියමිතව තිබුණා | me niyojithaya agawinisuruthuma adhikarana emethithumiya saha mahadhikarana winisuruwarun menma wenath ayath hamuweemata niyamithawa thibuna |
තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්යවස්ථාපිත කිරීමට වැනි ආණ්ඩක්රම ව්යවස්ථා සංශෝධනය යටතේ කටයුතු යෙදීම හොඳ දෙයක් වන නමුත් ඒ සඳහා යෝජිත ව්යවස්ථා කෙටුම්පත් වගන්තිවල ඇති අනුමාන අවිශද ස්වාභාවය අවශ්ය තරම් අවධානයට ලක් වී ඇති බවක් නොපෙනේ | thorathuru denageneeme ayithiya mulika ayithiwasikamak lesa wyawasthapitha kireemata weni andakrama wyawastha sanshodhanaya yatathe katayuthu yedeema honda deyak wana namuth e sandaha yojitha wyawastha ketumpath waganthiwala ethi anumana awishada swabhawaya awashya tharam awadhanayata lak wee ethi bawak nopene |
එහෙත් නව බදු යෝජනා හරහා ඒ තත්ත්වය සෑහෙනදුරට සමනය කර තිබෙනවා | eheth nawa badu yojana haraha e thaththwaya sehenadurata samanaya kara thibenawa |
හින්දුස්ථාන් ටයිම්ස් ඇසුරිනි | hindusthan tayims esurini |
නවගමුව හා නාරාහේන්පිට පොලිස් ස්ථාන වල සිර මැදිරි තුල දී සිය දිවි හානිකර ගැනීම් දෙකක් ද දෙබරවැව දී සොරකමක් සිදුකර පලායමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට යාමේ දි සිදුවු වෙඩි වැදී මිය යාමක් ද ඒ අතර විය | nawagamuwa ha narahenpita polis sthana wala sira mediri thula dee siya diwi hanikara geneem dekak da debarawewa dee sorakamak sidukara palayamin siti sekakaruwan dedeneku ath adanguwata geneemata yame di siduwu wedi wedee miya yamak da e athara wiya |
ඒ වගේම මේ ආණ්ඩුව බලයට පත් කිරීමට වැඩ කරපු එක ගැන ලැජ්ජා වෙන බවත් කැහි ගෑණි දීලා හොටු ගෑණි ගත්තා වගේ වැඩක් සිදුවෙලා තිබෙන බවත් ඔහු කියනවා | e wagema me anduwa balayata path kireemata weda karapu eka gena lejja wena bawath kehi geni deela hotu geni gaththa wage wedak siduwela thibena bawath ohu kiyanawa |
පොහොට්ටුවේ කණ්ඩායම මුල පටන්ම පුංචි ඡන්දයක් සඳහා සූදානම් වෙමින් සංවිධාන කටයුතු මෙහෙය වන්නට පටන් ගත්තත් ඔවුන් සමග සන්ධානගත වී ඡන්දය ඉල්ලන්නට සූදානමින් සිටිනවා යැයි කියන ජාතික පක්ෂය පැත්තෙන් ඒ සඳහා කිසිදු සූදානමක් නොවීය | pohottuwe kandayama mula patanma punchi chandayak sandaha sudanam wemin sanwidhana katayuthu meheya wannata patan gaththath owun samaga sandhanagatha wee chandaya illannata sudanamin sitinawa yeyi kiyana jathika pakshaya peththen e sandaha kisidu sudanamak noweeya |
නොසැලකිලිමත් ලෙස ධාවනය කළ කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේය | noselakilimath lesa dhawanaya kala keb rathayaka yathuru pediyak geteemen anathura siduwa ethi bawayi poleesiya pewasuweya |
ඒ වෙනුවෙන් හෝ සමුළු තීරණයක් අනුවය | e wenuwen ho samulu theeranayak anuwaya |
භාණ්ඩ මිලදී ගැනීම් ඉතාමත් අත්යාවශ්ය ද්රව්යයන්ට පමණක් සීමා කරන ලෙසත් අනවශ්ය ගමන් බිමන් වලින් වළකින ලෙසත් අවධාරණය කෙරේ | bhanda miladee geneem ithamath athyawashya drawyayanta pamanak seema karana lesath anawashya gaman biman walin walakina lesath awadharanaya kere |
නව දේශපාලන පක්ෂයක් තැනීමේ අවශ්යතාවක් තවමත් පැන නැගී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා | nawa deshapalana pakshayak theneeme awashyathawak thawamath pena negee nomethi bawa hitapu janadhipathi mahinda rajapaksha pawasanawa |
මේ සම්බන්ධයෙන් ප්රධාන ප්රශ්න දෙකක් ඔස්සේ සාකච්ජා කළ හැකිය | me sambandhayen pradhana prashna dekak osse sakachja kala hekiya |
බලා සැනසෙමි කිව්වට සැනසෙන්න බෑ මට නම් අවුරුදු ගානක්ම නැහුනෙම උඹ මත්තෙ මන් එකින් එක හීන ටික මතක එක්ක පාට කරා බන් මෙහෙම්මම ඉන්නම් හිනා වෙවී මම හරිම නිදහස් උඹ නැතුව දැන් අක්කාලව්එක | bala senasemi kiwwata senasenna be mata nam awurudu ganakma nehunema umba maththe man ekin eka heena tika mathaka ekka pata kara ban mehemmama innam hina wewee mama harima nidahas umba nethuwa den akkalaweka |
ආගමේ නාමයෙන් ඔවුන් නියැලෙන චර්යාව ඔවුන්ගේම ධර්මය විගඩමක් බවට පත්කරවයි | agame namayen owun niyelena charyawa owungema dharmaya wigadamak bawata pathkarawayi |
නිලධාරීන්ට සරමක් ඇඳලා කැහැපොට ගහගෙන හිල් හිල් තියෙන බැනියමක් ඇඳගෙන ඉන්න බැහැ | niladhareenta saramak endala kehepota gahagena hil hil thiyena beniyamak endagena inna behe |
පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සෞඛ්ය අංශ සහ සියලූම දිස්ත්රික් ලේකම් කාර්යාල මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද හිමියන්ට තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී ඇත්තේ ජූලි සහ වනදායි | polis sthanawala arakshaka hamuda siwil arakshaka departhamenthuwa saukya ansha saha siyaluma disthrik lekam karyala methiwarana karyalawala thepel chanda himiyanta thepel chandaya salakunu kireemata awasthawa labadee eththe juli saha wanadayi |
වනවිටත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට ලක්ව සිටි අයුරු දැක ගන්නට ලැබිණි | wanawitath bhanda miladee geneemata nohekiwa dedi dushkarathawayanta lakwa siti ayuru deka gannata lebini |
ජාත්යන්තර පාසල් පූර්ණ වශයෙන් රජයේ අධීක්ෂණයට ගැනීම ඒවා රටේ පොදු ජාතික අධ්යාපන ප්රතිපත්ති වලට ඇතුළත් කිරීම හා එහි පාඨමාලා සියල්ල ජාතික අධ්යාපන ප්රතිපත්තියට අනුව සිදුකර යුතු බව වත්මන් ආණ්ඩුව සිය මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනයට ඇතුළත් කර තිබුණි | jathyanthara pasal purna washayen rajaye adheekshanayata geneema ewa rate podu jathika adhyapana prathipaththi walata ethulath kireema ha ehi patamala siyalla jathika adhyapana prathipaththiyata anuwa sidukara yuthu bawa wathman anduwa siya methiwarana prathipaththi prakashanayata ethulath kara thibuni |
කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණගේ පාලන කාලයේදී සිදු කර ඇති වැරදි සම්බන්ධයෙන් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නියමයෙන් පත්කරන ලද ඒකපුද්ගල පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත් කරන ලද නගරාධිපතිට එරෙහි චෝදනා අතරින් කටම ඔහු වැරදිකරු බව එම කොමිසම තීන්දු කර ඇත | kurunegala hitapu nagaradhipathi thushara sanjeewa witharanage palana kalayedee sidu kara ethi weradi sambandhayen wayamba palath andukara admiral of da fleet wasantha karannagodage niyamayen pathkarana lada ekapudgala pareekshana komisama wetha idiripath karana lada nagaradhipathita erehi chodana atharin katama ohu we... |
අසේල ගුණරත්නට අවස්ථාව | asela gunarathnata awasthawa |
ඊට පස්සේ අපි මහියංගණේ තොරණ බැලුව | eeta passe api mahiyangane thorana beluwa |
ඊට අමතරව කර්මාන්ත වැසී යාම හෝ වෙනත් රටවලට ගෙන යෑම සේවක කප්පාදුව නිසා නිෂ්පාදන ධාරිතාවය අඩු කිරීම හේතුවෙන් අමුද්රව්ය අවශ්යතාවතා අඩුවීමත් මෙයට හේතුවක් වී තිබෙනවා | eeta amatharawa karmantha wesee yama ho wenath ratawalata gena yema sewaka kappaduwa nisa nishpadana dharithawaya adu kireema hethuwen amudrawya awashyathawatha aduweemath meyata hethuwak wee thibenawa |
අගමැතිවරයාගේ අවබෝධය පිණිස එක් දෙයක් කියන්න කැමතියි | agamethiwarayage awabodhaya pinisa ek deyak kiyanna kemathiyi |
මෙදින ද එක් පුද්ගලයකු පොල් කැඩීම සඳහා එම ගම්මානයට පැමිණ ඇති අතර ගමේ ඇවිද පොල් කැඩීම සඳහා ඇති ගෙවතු සොයා ඔහු ගොස් තිබේ | medina da ek pudgalayaku pol kedeema sandaha ema gammanayata pemina ethi athara game ewida pol kedeema sandaha ethi gewathu soya ohu gos thibe |
අපි එකඟ වුණා | api ekanga wuna |
කුම්භ | kumbha |
තවත් වරක් කොටි සංවිධානය ඒ දෙයම කරන්න උත්සාහ ගත්තා | thawath warak koti sanwidhanaya e deyama karanna uthsaha gaththa |
ක් දක්වා ඉහළ දමා ඇති අතර එය මීට පෙර මේ වසර සඳහා ඇස්තමේන්තු කළ මුදලට වඩා රුපියල් බිලියන | k dakwa ihala dama ethi athara eya meeta pera me wasara sandaha esthamenthu kala mudalata wada rupiyal biliyana |
රත්නායක මහතා හා සරත් වන්නිනායක මහතා සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර මහතා බාහිර උපාධි අධ්යාපන ආයතන වෙනුවෙන් සුනිල් ජයවර්ධන මහතා බාහිර උපාධි ජාතික ශිෂ්ය එකමුතුව හි මාධ්ය ප්රකාශක චතුර තිලකරත්න මහතා බාහිර උපාධි ජාතික ශිෂ්ය එකමුතුව වෙනුවෙන් ප්රියන්ත පතිරණ මහතා ඇතුළු සිසුන් ආචාර්යවරුන් හා විවිධ සංවිධාන රැසක්... | rathnayaka mahatha ha sarath wanninayaka mahatha samajawadee tharuna sangamaye jathika sanwidhayaka eranga gunasekara mahatha bahira upadhi adhyapana ayathana wenuwen sunil jayawardhana mahatha bahira upadhi jathika shishya ekamuthuwa hi madhya prakashaka chathura thilakarathna mahatha bahira upadhi jathika shishya eka... |
සංචරණ සීමාවන් පැනවීම හා හුදෙකලා කිරීම් නිසා සිය ජීවනෝපායන් කර ගැනීමට ඇතැමෙකුට නොහැකිව ගියේය | sancharana seemawan penaweema ha hudekala kireem nisa siya jeewanopayan kara geneemata ethemekuta nohekiwa giyeya |
අඩි ඉහළ ගුවනේදී එම ගුවන් යානය මිසයිල ප්රහාරයකට ලක්ව ඇති බවට ද වාර්තා පළ ව තිබේ | adi ihala guwanedee ema guwan yanaya misayila praharayakata lakwa ethi bawata da wartha pala wa thibe |
අද අලුයම හමුදා කඳවුරේ භෝජනාගාරය තුළ දී ඔහු ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය | ada aluyama hamuda kandawure bhojanagaraya thula dee ohu gela welalagena siyadiwi hanikaragena ethi bawa poleesiya sandahan kaleya |
මේ ඉස්කෝල නිවාඩුවත් හෙන කේස් එකක් | me iskola niwaduwath hena kes ekak |
මිනිස්සු මොන විදිහට හිතුවත් අපිට කමක් නැහැ | minissu mona widihata hithuwath apita kamak nehe |
සජිත් ශාස්ත්රපති උපාධිය ලබයි | sajith shasthrapathi upadhiya labayi |
එයාගෙ මරණෙට පෙර අන්තිමටට දුරකථනයෙන් කතාකරපු අයගෙන් මමත් එක්කෙනක් | eyage maraneta pera anthimatata durakathanayen kathakarapu ayagen mamath ekkenak |
රට තුල පවතින තත්වය හමුවේ දිවයින පුරා සියලු පාසල් අද දින දක්වා වසා තැබීමට මීට පෙර තීරණය කර තිබුණා | rata thula pawathina thathwaya hamuwe diwayina pura siyalu pasal ada dina dakwa wasa thebeemata meeta pera theeranaya kara thibuna |
අගවිනිසුරු ප්රියසාද් ඩෙප්ත් නලීන් පෙරේරා හා බුවනෙක අළුවිහාරේ යන ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි | agawinisuru priyasad depth naleen perera ha buwaneka aluwihare yana thripudgala winisuru madulla hamuwe mema pethsama salaka belini |
රක්ෂිතයේ මෙන්ම අනෙකුත් ඉදිකිරීම් සඳහා ද කිසිදු රාජ්ය ආයතනයකින් නිසි අවසරයක් නොගෙන ඇති බවත් ද අනාවරණය වී තිබේ | rakshithaye menma anekuth idikireem sandaha da kisidu rajya ayathanayakin nisi awasarayak nogena ethi bawath da anawaranaya wee thibe |
හෙළ උරුමයට උනත් දෙපාරක් හිතන්න වෙනවා | hela urumayata unath deparak hithanna wenawa |
මහා ශිෂ්ය සංගමය මේ උද්ඝෝෂණයට මුල්වී සිටියි | maha shishya sangamaya me udghoshanayata mulwee sitiyi |
උතුර උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්රික්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි | uthura uthuru meda negenahira saha uwa palathwalath mathale saha hambanthota disthrikwalath wesi wara kihipayak ethiwiya hekiyi |
නැගෙනහිර පලාතේ ලාහුගල කුමන කැලෑවේ එල්ටීටීඊ ක්රියාකාරින් කදවුරු බැද ඇතිබවට කතාබහ නම් අඩුවක් නැතිවිය | negenahira palathe lahugala kumana kelewe elteeteeee kriyakarin kadawuru beda ethibawata kathabaha nam aduwak nethiwiya |
මානසික බාධා ඇති කරලා පාර්ලිමේන්තුව ඇල්ලුවා නම් අද පාර්ලිමේන්තුවක් නැහැ | manasika badha ethi karala parlimenthuwa elluwa nam ada parlimenthuwak nehe |
ඒ නිසා මහ බැංකුවේ නියාමනයක් නැති මෙවැනි වංචනික ව්යාපාරවලට හසු නොවී සිටීමට මහජනයාට ද වගකීමක් තිබේ | e nisa maha benkuwe niyamanayak nethi meweni wanchanika wyaparawalata hasu nowee siteemata mahajanayata da wagakeemak thibe |
දැනට බලපවත්වන ප්රතිපත්ති මාර්ගෝපදේශයට අනුව මේ වසරේ දී තෙවන විදුලි ගාස්තු සංශෝධනයක් කළ නොහැකියි | denata balapawathwana prathipaththi margopadeshayata anuwa me wasare dee thewana widuli gasthu sanshodhanayak kala nohekiyi |
දෑස් නැති පෙම්වතාට පෙම්වතිය අත්වැලක් | des nethi pemwathata pemwathiya athwelak |
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බෙල්ලන්විල රජමහා විහාරය වැඳ පුදා ගෙන තිබේ | janadhipathi mahinda rajapaksha mahatha bellanwila rajamaha wiharaya wenda puda gena thibe |
කෙසේ වෙතත් එම ක්රමය පමණක් ඉන්ධන අර්බුදයට සම්පූර්ණ විසඳුමක් නොවන බවයි අමාත්යවරයා පෙන්වා දෙන්නේ | kese wethath ema kramaya pamanak indhana arbudayata sampurna wisandumak nowana bawayi amathyawaraya penwa denne |
විපක්ෂ නායක සජිත් ප්රේමදාසෙගේ වෙනි බස් රථය කිළිනොච්චිය පාසලට | wipaksha nayaka sajith premadasege weni bas rathaya kilinochchiya pasalata |
දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පස්වරු | dehaya pilibanda awasan katayuthu heta paswaru |
කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටන ලොව | kollo kello pissu wattana lowa |
බිලියන | biliyana |
මියගිය අය අතර පිරිමි අය දෙනෙක් සහ කාන්තාවෝ දෙනෙක් වෙති | miyagiya aya athara pirimi aya denek saha kanthawo denek wethi |
සැකකරු අද පානදුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි | sekakaru ada panadura mahesthrath adhikaranayata idiripath kireemata niyamithayi |
එය එසේ වූයේ බෙහෙවින්ම ජනමාධ්ය සහ විද්යුත් මාධ්ය මගිනි | eya ese wuye behewinma janamadhya saha widyuth madhya magini |
රටක ගැලවීම සඳහා පෙරමුණු ගන්න ඕනේ ආගමික නායකයන් තමයි | rataka gelaweema sandaha peramunu ganna one agamika nayakayan thamayi |
නමුත් ඒ දේ සිද්ධ වුණා | namuth e de siddha wuna |
මනාව වැඩුණු ශරීරයක් ඇති යුවතියකගේ වැඩිවියට පැමිණි දින සිට ක්රමානුකූලව මාසික රජ ශ්රාවය පවතී | manawa wedunu shareerayak ethi yuwathiyakage wediwiyata pemini dina sita kramanukulawa masika raja shrawaya pawathee |
ඒ විතරක් නෙමේ බිත්තර සහ තක්කාලි ප්රහාරයකුත් එල්ල කළා | e witharak neme biththara saha thakkali praharayakuth ella kala |
වන විනාශය වැළැක්වීමට ලෝක නායකයින්ගෙන් ප්රතිඥාවක් | wana winashaya welekweemata loka nayakayingen prathignawak |
එසේම පසුගිය වනදා අලුයම | esema pasugiya wanada aluyama |
මේ ගැන හුඟක් මාධ්යවලට කීව්වා | me gena hungak madhyawalata keewwa |
ජයලත් එයාගේ ලස්සන අත් අකුරින් නිර්ලෝභීව මට ලියාදුන්න කඩදාසියේ යටින්ම තිබුණේ ජීවිතය විනිවිද දැකිය හැකි හදවතක් මේ කතුවරිය සතුව ඇත ඇගේ අනාගතය සාර්ථක බව සහතික වශයෙන්ම කිව හැකිය කියලයි | jayalath eyage lassana ath akurin nirlobheewa mata liyadunna kadadasiye yatinma thibune jeewithaya winiwida dekiya heki hadawathak me kathuwariya sathuwa etha ege anagathaya sarthaka bawa sahathika washayenma kiwa hekiya kiyalayi |
ඒ අතර නැගෙනහිර මුස්ලිම්වරුන් වෙනුවෙන් නසීර් අහමඩ් හිටපු මහ ඇමැතිවරයා කතා කරමින් යළිත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට විරෝධය පළ කරමින් අලුත් යෝජනාවක් ගෙන ආවේය | e athara negenahira muslimwarun wenuwen naseer ahamad hitapu maha emethiwaraya katha karamin yalith uthuru negenahira ekabaddha kireemata wirodhaya pala karamin aluth yojanawak gena aweya |
මෙම වර්ග අඩි කින් යුත් නිවාස ඒකකයක් නිදන කාමර ක් විසිස්ත කාමරයක් මුළුතැන්ගෙයක් ටයිල් ඇතිරූ ගෙබිම හා නාන කාමර පද්ධතියකින් ද සමන්විත වන අතර වර්ග අඩි කින් පමණ යුත් නිවාස ඒකකයක නිදන කාමර ක් විසිස්ත කාමරයක් මුළුතැන්ගෙයක් ටයිල් ඇතිරූ ගෙබිම හා නාන කාමර පද්ධතියකින් ද සමන්විතය | mema warga adi kin yuth niwasa ekakayak nidana kamara k wisistha kamarayak muluthengeyak tayil ethiru gebima ha nana kamara paddhathiyakin da samanwitha wana athara warga adi kin pamana yuth niwasa ekakayaka nidana kamara k wisistha kamarayak muluthengeyak tayil ethiru gebima ha nana kamara paddhathiyakin da samanwitha... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.