Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පටුන සිහසුනට පත් වීම කැරළි හා ආක්රමණ නැවත බලය ලබා ගැනීම රාජ්ය පාලනය මේවාද බලන්න මූලාශ්ර අඩවියෙන් බැහැර පිටු සිහසුනට පත් වීම සංස්කරණය වළගම්බා රජු සද්ධාතිස්ස රජුගේ හතර වෙනි පුතුයි
patuna sihasunata path weema kerali ha akramana newatha balaya laba geneema rajya palanaya mewada balanna mulashra adawiyen behera pitu sihasunata path weema sanskaranaya walagamba raju saddhathissa rajuge hathara weni puthuyi
ඒ සමගම ලෝක වෙළෙඳපොළේ පෙට්රල් මිල සීග්රයෙන් පහළ ගියේය
e samagama loka welendapole petral mila seegrayen pahala giyeya
අද නිකුත් කළ කොවිඩ් මරණ පිළිබඳ වාර්තාව අනුව මෙරටදී ඊයේ මරණ ක් සිදුව තිබේ
ada nikuth kala kowid marana pilibanda warthawa anuwa meratadee eeye marana k siduwa thibe
මන්නාරම වැසි ස්වල්පයක්
mannarama wesi swalpayak
සැකකරු වියේ පසුවන්නෙකි
sekakaru wiye pasuwanneki
එසේම මෙම පෞද්ගලික වෛද්ය විද්යාලයට රජයේ පූර්ණ සහාය හිමිවී තිබෙන අවස්ථාවක මෙවැනි ප්රකාශ නිකුත් කිරීමෙන් ඇමතිවරයා රජයේ ප්රතිපත්තිය හෑල්ලුවට ලක්කර ඇති හෙයින් රජයද මේ සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව ක්රියාමාර්ග ගතයුතු යැයි ද එම සංසදය පවසා තිබේ
esema mema paudgalika waidya widyalayata rajaye purna sahaya himiwee thibena awasthawaka meweni prakasha nikuth kireemen emathiwaraya rajaye prathipaththiya helluwata lakkara ethi heyin rajayada me sambandhayen ohuta wiruddhawa kriyamarga gathayuthu yeyi da ema sansadaya pawasa thibe
මේ ඔස්සේ කාන්තාවන් ගැහැනු දරුවන් සහ ප්රජාවන් දැනුම්වත් කිරීමටත් විවිධාකාර වූ බාධාවන් ජය ගැනීමට කාන්තාවන් හා ගැහැනු දරුවන් දිරිමත් කිරීමටත් අවශ්ය විසඳුම් හා සම්පත් සැපයීමට අප බලාපොරොත්තු වනවා
me osse kanthawan gehenu daruwan saha prajawan denumwath kireematath wiwidhakara wu badhawan jaya geneemata kanthawan ha gehenu daruwan dirimath kireematath awashya wisandum ha sampath sepayeemata apa balaporoththu wanawa
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ගාල්ල මහින්ද විද්යාලට පන්දුවාර යි පන්දු ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි වුනේ ලකුණු ක් පමණයි
pilithuru inima kreeda kala galla mahinda widyalata panduwara yi pandu k awasanaye siyallan dewee laba geneemata heki wune lakunu k pamanayi
ඒ අනුව උකුස්සා වැල්ලම්පිටිය ප්රදේශයේ පිහිටි ස්ථානයට ළඟා විය
e anuwa ukussa wellampitiya pradeshaye pihiti sthanayata langa wiya
මහත්තය විශ්වාස කරනවනම් විශ්වාස කරන්න කොළඹ ඉපදිල මේ රස්සාව කරන අපේ මිනිස්සුන්ගෙන් වැඩි දෙනෙක් මීට පෙර කවදාවත් එහෙම පාටියකට සහභාගි වෙලා තිබුණේ නෑ
mahaththaya wishwasa karanawanam wishwasa karanna kolamba ipadila me rassawa karana ape minissungen wedi denek meeta pera kawadawath ehema patiyakata sahabhagi wela thibune ne
මෙම පෞද්ගලික රෝහල සිය අපද්රව්ය බැහැර කිරීම සඳහා පෞද්ගලික ලොරි රථවලට කුලී පදනම මත ලබා දෙන බවත් ඒවා මහනුවර මහ නගර සභාවේ කසල බැහැර කරනු ලබන අංගනයට බදු මුදල් ගෙවා බැහැර කළ යුතු බවත් එසේ බදු මුදල් නොගෙවා මෙම ස්ථානයට හොර රහසේම ගෙනවිත් බැහැර කර ඇති බවත් පරීක්ෂණ වලින් හෙළි වී තිබේ
mema paudgalika rohala siya apadrawya behera kireema sandaha paudgalika lori rathawalata kulee padanama matha laba dena bawath ewa mahanuwara maha nagara sabhawe kasala behera karanu labana anganayata badu mudal gewa behera kala yuthu bawath ese badu mudal nogewa mema sthanayata hora rahasema genawith behera kara ethi ...
හදල තියෙන්නේ යි
hadala thiyenne yi
එහිවු ගල්කෙම්වල වතුර එකතුවන නිසා වියළි කාලයට වතුර අඩුු නොවන නිසාත් ගල්ලෙන් බහුල නිසාත් වළස්සු මේ ප්රදේශයේ ගැවසෙති
ehiwu galkemwala wathura ekathuwana nisa wiyali kalayata wathura aduu nowana nisath gallen bahula nisath walassu me pradeshaye gewasethi
ණය ගෙවීම් පමා කරන්නැයි ඉල්ලා සිටීමෙන් පෙන්නුම් කර ඇත්තේ නොහැකියාවයි
naya geweem pama karanneyi illa siteemen pennum kara eththe nohekiyawayi
තවද වර්ෂයේදී චිත්රපට බෙදාහැරීම පෞද්ගලික අංශයට පැවරීමත් සමඟ වැඩි මූල්ය ප්රතිශතයක් පෞද්ගලික අංශයට ගලාගිය බවත් දක්ෂ නිර්මාණකරැවන් රැසකට තමා නිෂ්පාදනය කළ චිත්රපට පෙන්වීමට නොහැකිව අසරණ වූ බවත් හෙතෙම කියා සිටියේය
thawada warshayedee chithrapata bedahereema paudgalika anshayata pewareemath samanga wedi mulya prathishathayak paudgalika anshayata galagiya bawath daksha nirmanakarewan resakata thama nishpadanaya kala chithrapata penweemata nohekiwa asarana wu bawath hethema kiya sitiyeya
ගලප්පත්තිය
galappaththiya
ප්රගතිශිලී ස්ත්රී එකමුතුව අයිතීන් උදෙසා කාන්තාවෝ දා බිඳු කේන්ද්රය වගේ ප්රගතිශීලී සංවිධාන තිබෙනවා
pragathishilee sthree ekamuthuwa ayitheen udesa kanthawo da bindu kendraya wage pragathisheelee sanwidhana thibenawa
මෙම අවස්ථාව සදහා ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි පුත්තලම ප්රාදේශීය ලේකම් එච්
mema awasthawa sadaha janadhipathi lekam karyalaye upades paridi puththalama pradesheeya lekam ech
එක්සත් ජාතික පක්ෂයේ විනය කඩකළැයි මනුෂ නානායක්කර හා උපේක්ෂා ස්වර්ණමාලි යන මන්ත්රිවරුන් නෙරපා හැරීම වළක්වමින් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කිරීමට කොළඹ දිසා විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය
eksath jathika pakshaye winaya kadakaleyi manusha nanayakkara ha upeksha swarnamali yana manthriwarun nerapa hereema walakwamin eksath jathika paksha nayakathwayata erehiwa nikuth kala athuru thahanama deergha kireemata kolamba disa winisuru amal ranaraja mahatha niyoga kaleya
ඒ පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ ප්රධානත්වයෙන්
e paksha nayaka agramathya ranil wikramasinhage pradhanathwayen
චයිනා ටවුන් කොරියාව වගේ කියන තැන් වගේම
chayina tawun koriyawa wage kiyana then wagema
ඒ අනුව මෙම කාර්යාල වල විදුලිබිල රු
e anuwa mema karyala wala widulibila ru
තිලකරත්න දිසානායක ගම්පහ රෝහල් පරිශ්රය තුළ නවතා තිබූ ගිලන් රථයේ ටයර්වල් එහි ප්රධානියකුගේ කීමට ආරක්ෂක නියමකයකු විසින් හුළං ඇරිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පළාත් සෞඛ්ය සේවා අධ්යක්ෂ වෛද්ය ඒ
thilakarathna disanayaka gampaha rohal parishraya thula nawatha thibu gilan rathaye tayarwal ehi pradhaniyakuge keemata arakshaka niyamakayaku wisin hulan erima sambandhayen pareekshanayak arambha kara etheyi palath saukya sewa adhyaksha waidya e
කැළණි ගංගා නිම්නයේ පහත්බිම් ප්රදේශවල ඉදිරි පැය අතර කාලය තුළ සුලු ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් ඇතැයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසනවා
kelani ganga nimnaye pahathbim pradeshawala idiri peya athara kalaya thula sulu ganwathura thathwayak ethiweeme awadhanamak etheyi warmarga departhamenthuwa pawasanawa
මුලතිව් පැල්පතක කාන්තා මළ සිරුරක්
mulathiw pelpathaka kantha mala sirurak
ස්වකීය ස්වාධීනත්වය පවත්වා ගනිමින් සිය දේශපාලන මැදිහත්වීම කිරීමට ප්රජාතන්ත්රවාදී ජනතා මංඩපය සමත් වේ නම් ඒ විසින් සාධනීය අත්දැකීමක් සිවිල් සමාජයට ලැබෙනවා ඇත
swakeeya swadheenathwaya pawathwa ganimin siya deshapalana medihathweema kireemata prajathanthrawadee janatha mandapaya samath we nam e wisin sadhaneeya athdekeemak siwil samajayata lebenawa etha
චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ද තමා නියෝජනය කළ මතයෙන් බැහැර විය නොහැකි ය
chandrika bandaranayaka kumaranathunga mahathmiyata da thama niyojanaya kala mathayen behera wiya noheki ya
ශාස්තරකරු පැවසුවේ ඔවුන් ජීවත්වන නිවෙසේ කාලයකින් බහිරව පූජාවක් සිදුකර නොමැති බවත් එම නිසා නිවසේ වටිනා භාණ්ඩ බහිරවයා විසින් සඟවනු ලබන බවත්ය
shastharakaru pewasuwe owun jeewathwana niwese kalayakin bahirawa pujawak sidukara nomethi bawath ema nisa niwase watina bhanda bahirawaya wisin sangawanu labana bawathya
මහවැලි මහගොවි සංග්රාම හරි ගොවිතැනට හරි පාර මැයෙන් වූ වැඩසටහන යටතේ ඉහළ වී අස්වැන්නක් සඳහා ගොවි ජනතාව පෙළගැස්වීමේ වැඩසටහනක් ද මෙහිදී සෙවණ පිටිය මහවැලි කොට්ඨාස කාර්යාලයේදී පැවැත්විනි
mahaweli mahagowi sangrama hari gowithenata hari para meyen wu wedasatahana yatathe ihala wee aswennak sandaha gowi janathawa pelagesweeme wedasatahanak da mehidee sewana pitiya mahaweli kottasa karyalayedee pewethwini
රොමේෂ් මධුෂංඛ යාපනය අරියාලෙයි ප්රදේශයේදී ස්විස්ටර්ලන්තයේ පූජකවරයාගේ දේව මෙහෙයට සහභාගී වූ බැතිමතෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් එම රෝගියා අයි
romesh madhushanka yapanaya ariyaleyi pradeshayedee swistarlanthaye pujakawarayage dewa meheyata sahabhagee wu bethimathekuta korona wayirasaya asadanaya wee etheyi thahawuru weemen ema rogiya ayi
මේවට අපි කියන්නේ සිඟිති ආතල් කියලා
mewata api kiyanne singithi athal kiyala
අදිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ
adikaranayata idiripath kara thibenne thrasthawadaya welekweeme panatha yatathe
වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිය ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන අතර ශ්රී ලංකාව ද ඇතුළුව බ්රිතාන්ය කැනඩාව ජර්මනිය මොන්ටෙනීග්රෝ උතුරු මැසඩෝනියාව සහ උතුරු අයර්ලන්තය යන රටවල් එම යෝජනාවේ සම අනුග්රහකත්වය දැරීය
weni eksath jatheenge manawa himikam sesiya swistarlanthaye jineewa nuwara pewethwena athara shree lankawa da ethuluwa brithanya kenadawa jarmaniya monteneegro uthuru mesadoniyawa saha uthuru ayarlanthaya yana ratawal ema yojanawe sama anugrahakathwaya dereeya
බී
bee
එංගලන්තේ පැවැත්වෙන ලෝක සංචාරක සමුළුව
engalanthe pewethwena loka sancharaka samuluwa
එසේ නොවුන හොත් නරක ප්රතිඵලවලට මුහුණ දෙන්න වෙනවා
ese nowuna hoth naraka prathipalawalata muhuna denna wenawa
බස්රථවල කළු ජාතිකයින් සඳහා ආසන තිබුණේ බසයේ පිටුපස කොටසේය
basrathawala kalu jathikayin sandaha asana thibune basaye pitupasa kotaseya
ඇවන්ගාඩ් ආරක්ෂක සේවා සමාගම ආරම්භයේ සිට මෙතෙක් සිදුව ඇති ඇතැම් සිද්ධි ගැනත් එම සමාගම හා සම්බන්ධතා පවත්වාගෙන ගිය ඇතැම් මැති ඇමැතිවරුන් සහ රජයේ නිලධාරීන් ගැනත් පසුගියදා එම සමාගම සම්බන්ධයෙන් පැවැති පරීක්ෂණවලට බලපෑම් කළ අය ගැනත් ජවිපෙ සිය විශේෂ ප්රකාශයේදී තොරතුරු රැසක් හෙළිදරව් කිරීමට සූදානම් වන බව වැඩිදුරටත් වාර්තා වේ
ewangad arakshaka sewa samagama arambhaye sita methek siduwa ethi ethem siddhi genath ema samagama ha sambandhatha pawathwagena giya ethem methi emethiwarun saha rajaye niladhareen genath pasugiyada ema samagama sambandhayen pewethi pareekshanawalata balapem kala aya genath jawipe siya wishesha prakashayedee thorathuru...
සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ඇතැයි මෙහිදී අනාවරණය කෙරිණ
sancharakayange pemineeme wardhanayak daknata etheyi mehidee anawaranaya kerina
අක්කර දස දහසකට වැඩි ප්රමාණයකින් යුත් ගොවිපොළවල් ක් මහවැලි සංවර්ධන අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන බව අමාත්යාංශ නිලධාරීන් පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී නිමල් සිරිපාල ද සිල්වා අමාත්යවරයා සඳහන් කළේය
akkara dasa dahasakata wedi pramanayakin yuth gowipolawal k mahaweli sanwardhana amathyanshaya yatathe kriyathmaka wana bawa amathyansha niladhareen pirisak samaga pewathi sakachchawaka dee nimal siripala da silwa amathyawaraya sandahan kaleya
එබැවින් මෙම නඩුවේ විභාගය කඩිනමින් නිම කිරීමට අවශ්ය බවයි විනිසුරුවරයා කියා සිටියේ
ebewin mema naduwe wibhagaya kadinamin nima kireemata awashya bawayi winisuruwaraya kiya sitiye
ඒ සඳහා මුදල් පවා පළමු අයවැයෙන් වෙන්කළා ඉන්පසු අයවැයෙන් රැකියා ක් දෙන්නත් අයවැයෙන් රැකියා ක් දෙන්නත් ප්රතිපාදන වෙන් වුණා
e sandaha mudal pawa palamu ayaweyen wenkala inpasu ayaweyen rekiya k dennath ayaweyen rekiya k dennath prathipadana wen wuna
තරගාවලියේ ප්රධාන අනුග්රාහකයන් වශයෙන් කෝස්වේ පේන්ට්ස් ආයතනය ඉදිරිපත් වී සිටින අතර සම අනුග්රහකයන් ලෙස ඞීමෝ ආයතනය මහජන බැංකුව හොණ්ඩා සමාගම සහ සියැට් ආයතනය කටයුතු කරති
tharagawaliye pradhana anugrahakayan washayen koswe pents ayathanaya idiripath wee sitina athara sama anugrahakayan lesa neemo ayathanaya mahajana benkuwa honda samagama saha siyet ayathanaya katayuthu karathi
අම්මලාට වෙන වෙන විනෝදාංස හඳුන්නලා දෙන්න ඕනි
ammalata wena wena winodansa handunnala denna oni
අද මර්දනය කිරීම තවත් දවසක විනාශකාරී ප්රචණ්ඩ පුපුරා යෑමකට හේතු විය හැකිය
ada mardanaya kireema thawath dawasaka winashakaree prachanda pupura yemakata hethu wiya hekiya
අසම්පූර්ණ වෙයි
asampurna weyi
මෙම සිද්ධිය ඉකුත් වැනිදා සිදුව තිබුණි
mema siddhiya ikuth wenida siduwa thibuni
ඉන්දියාවේ අදහස්වලට විරුද්ධව යමින් කටයුතු කිරීමෙන් පසුගිය වසර තුළ ඉන්දියාව අපෙන් ඈත්විය
indiyawe adahaswalata wiruddhawa yamin katayuthu kireemen pasugiya wasara thula indiyawa apen ethwiya
ඔවුන්ට අවශ්ය වූයේ දේශපාලනමය වශයෙන් ඔවුන්ගේ නියෝජනය ඉහළ දමාගැනීමටය
owunta awashya wuye deshapalanamaya washayen owunge niyojanaya ihala damageneemataya
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ලබන මස පැවැත්වීමට එකඟ වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළා
emarikanu janadhipathi donald tramp saha rusiyanu janadhipathi wledimeer putin athara hamuwak labana masa pewethweemata ekanga wee ethi bawa wides madhya wartha sandahan kala
තම ඉල්ලීම් ඉටු කිරීමට රජය කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදි දැඩි වෘත්තීය ක්රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි ඔවුන් පවසන්නේ
thama illeem itu kireemata rajaya katayuthu nokaranne nam idiriyedi dedi wththeeya kriyamarga geneemata pasubata nowana bawayi owun pawasanne
එහි වධහිංසා ක් දක්වා තිබේ
ehi wadhahinsa k dakwa thibe
පී
pee
ට්වීටර් පණිවුඩයක් මගින්ජනාධිපති රනිල් වික්රමසිංහට මේ බව දන්වා ඇති ඇය ඒ පිළිබඳ තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බවද වැඩි දුරටත් සඳහන් කර තිබේ
tweetar paniwudayak maginjanadhipathi ranil wikramasinhata me bawa danwa ethi eya e pilibanda thaman dedi kanassallata pathwa sitina bawada wedi duratath sandahan kara thibe
මෙරට සිටින සියලු ජනතාවට සාමයෙන් හා සහජීවනයෙන් ජීවත්වීමට හැකි තත්වයක් ඇති කරන කෙනාට අපේ සහය ලබාදෙන බව කර්මන්ත හා වාණිජ කටයුතු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි
merata sitina siyalu janathawata samayen ha sahajeewanayen jeewathweemata heki thathwayak ethi karana kenata ape sahaya labadena bawa karmantha ha wanija katayuthu amathya rishad badiyudeen mahatha pawasayi
එස්
es
උතුරට ආධාර අරන් දුම්රියක් එයි
uthurata adhara aran dumriyak eyi
ශ්රී ලංකා නිදහස් පක්ෂ හොරොව්පොතාන ආසනයේ මධ්ය බල මණ්ඩල රැස්වීම මහවැලි සංවර්ධන රාජ්ය අමාත්ය වීරකුමාර දිසානායක මැතිතුමාගේ ප්රධානත්වයෙන් අද දින කහටගස්දිගිලිය ප්රාදේශීය ලේකම් කාර්යාල ශ්රවානාගාරයේදී පැවැත්වේ
shree lanka nidahas paksha horowpothana asanaye madhya bala mandala resweema mahaweli sanwardhana rajya amathya weerakumara disanayaka methithumage pradhanathwayen ada dina kahatagasdigiliya pradesheeya lekam karyala shrawanagarayedee pewethwe
මෙය රාජපක්ෂ ව්යාපෘතිය නමැති මහා සුනාමිය හමුවේ සෙසු පක්ෂවලට මුහුණ දෙන්නට සිදු වූ සාමාන්ය ඉරණමක් ලෙස අර්ථකථනය කිරීම අති සරල වූවක් බැව් මගේ අදහසයි
meya rajapaksha wyapthiya namethi maha sunamiya hamuwe sesu pakshawalata muhuna dennata sidu wu samanya iranamak lesa arthakathanaya kireema athi sarala wuwak bew mage adahasayi
කැණීම් කොට අතහැර දමා ජලය පිරුණු වළවල්වලට කුඩා ළමයින් වැටී මියගිය අවස්ථා ගැන වාර්තා කර තිබේ
keneem kota athahera dama jalaya pirunu walawalwalata kuda lamayin wetee miyagiya awastha gena wartha kara thibe
මං තාමත් චතුරිට ආදරෙයි යැයි සැකකාර පෙම්වතා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේය
man thamath chathurita adareyi yeyi sekakara pemwatha polisiya hamuwe papochcharanaya karamin kiya sitiyeya
පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවට ඊයේ සහභාගී වීමට පෙර දේශපාලන පලිගැනීමට ලක්වූ නිලධාරීන්ගේ ලැයිස්තුවේ දෙනකුට අදාළ උසස්වීම් නියෝග ලබා දී තිබුණු බව කොමිසම කියයි
polispathiwaraya jathika polis komishan sabhawata eeye sahabhagee weemata pera deshapalana paligeneemata lakwu niladhareenge leyisthuwe denakuta adala usasweem niyoga laba dee thibunu bawa komisama kiyayi
රටේ ඇති භයානකම බරපතළම අපරාධය දරිද්රතාව අන් සියලු අපරාධවලට මුල බව ඒ කවුරුත් වටහාගෙන නැතිද අවසාන වශයෙන් යෝජනා කරන්නේ සබරගමු ආරක්ෂක කමිටුවවත් ඒ වටහාගැනීම මත පදනම්ව ක්රියාත්මක කිරීමට අදාළ වගකිවයුත්තන් කටයුතු කළ යුතු බවය
rate ethi bhayanakama barapathalama aparadhaya daridrathawa an siyalu aparadhawalata mula bawa e kawuruth watahagena nethida awasana washayen yojana karanne sabaragamu arakshaka kamituwawath e watahageneema matha padanamwa kriyathmaka kireemata adala wagakiwayuththan katayuthu kala yuthu bawaya
එසේම ඇහැළියගොඩ ප්රදේශයේ සිදුකළ කොවිඩ් පරීක්ෂණවලදී ආසාදිතයින් දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් දෙනෙකු පසුගියදා එම ප්රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගි වූවන් බවයි වාර්තා වන්නේ
esema eheliyagoda pradeshaye sidukala kowid pareekshanawaladee asadithayin deneku handuna genunu athara in deneku pasugiyada ema pradeshaye pewathi wiwaha mangala uthsawayakata sahabhagi wuwan bawayi wartha wanne
මෙරටට ඒමට සූදානමින් ඉන්න ජනතාව කඩිනමින් ගෙන්වා ගන්න ජාවාරම්කරුවන්ට ඉඩ නොදී මැදිහත් වෙන්න කියලා බලකරනවා
meratata emata sudanamin inna janathawa kadinamin genwa ganna jawaramkaruwanta ida nodee medihath wenna kiyala balakaranawa
ඩලස් ඩිලාන් ඇතුළු කණ්ඩායමක් මැතිවරණ කොමිසමට යයි වීඩියෝ
dalas dilan ethulu kandayamak methiwarana komisamata yayi weediyo
කැබිනට් මණ්ඩලය ද ද යන්න නීතිපතිගේ මතය විමසයි
kebinat mandalaya da da yanna neethipathige mathaya wimasayi
අද පෙරවරුවේ අදාළ කාන්තාව නීතිඥවරයෙකු මගින් ඇප අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ අලුත්කඩේ රථ වාහන මහේස්ත්රාත් අධිකරණය මගින් එම නියෝගය ලබාදී ඇති බව පොලිසිය පැවසුවේය
ada perawaruwe adala kanthawa neethignawarayeku magin epa ayadumpathak idiripath kala awasthawe aluthkade ratha wahana mahesthrath adhikaranaya magin ema niyogaya labadee ethi bawa polisiya pewasuweya
ඉන්දියාවේ භාෂා ගණනාවක් භාවිතා වුවද ජාතික ගීය ගායනා කරන්නේ එකම භාෂාවකින් පමණක් බවත් එනම් හින්දි භාෂාවෙන් පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දුන්නේය
indiyawe bhasha gananawak bhawitha wuwada jathika geeya gayana karanne ekama bhashawakin pamanak bawath enam hindi bhashawen pamanak bawath weerawansha mahatha penwa dunneya
ඇත්තටම ඖෂධ අර්බුදයේ වර්තමාන තත්ත්වය මොකක්ද පිළිතුර ඖෂධ අර්බුදය ආර්ථිකයේ අර්බුදයේ කොටසක් විදියට දැක්කට සෞඛ්ය අමාත්යාංශයේ කළමනාකරණයේ අර්බුදයක් බරපතළ විදියට තිබුණා
eththatama aushadha arbudaye warthamana thaththwaya mokakda pilithura aushadha arbudaya arthikaye arbudaye kotasak widiyata dekkata saukya amathyanshaye kalamanakaranaye arbudayak barapathala widiyata thibuna
පසුගිය වසරේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ලබාදුන් මුදල් නිසි ආකාරයෙන් ප්රයෝජනයට ගෙන නොමැති බව වාර්තා වේ
pasugiya wasare dengu mardana katayuthu sandaha labadun mudal nisi akarayen prayojanayata gena nomethi bawa wartha we
ටී
tee
පවු
pawu
ඒවා ජනතාව වැඩ කරලා උපයගත්ත පාරිතෝෂික මුදල්
ewa janathawa weda karala upayagaththa parithoshika mudal
සාමාන්යයෙන් වසරකට ඒ සඳහා රුපියල් මිලියන ක් වැය කරන බවත් කළමනාකාර අධ්යක්ෂ ප්රකාශ් ෂාෆ්ටර් මහතා පැවසුවේය
samanyayen wasarakata e sandaha rupiyal miliyana k weya karana bawath kalamanakara adhyaksha prakash shaftar mahatha pewasuweya
අංකය
ankaya
කට අලෙවි වෙයි
kata alewi weyi
එම අවස්ථාවේදී එක් කොස්තාපල්වරයකු දැඩි ආයාසයක් දරා මේ බව පිළියන්දල පොලිසියේ ස්ථානාධිපතිවරයාට ජංගම දුරකතනය ඔස්සේ පැවසීමත් සමඟ ම ස්ථානාධිපතිවරයා කැස්බෑව සහ කහතුඩුව පොලිස් ස්ථානාධිපතිවරුන් ද දැනුවත් කර පොලිස් කණ්ඩායම් කීපයක් හෙරලියාවල ට ගොස් කොස්තාපල්වරුන්
ema awasthawedee ek kosthapalwarayaku dedi ayasayak dara me bawa piliyandala polisiye sthanadhipathiwarayata jangama durakathanaya osse pewaseemath samanga ma sthanadhipathiwaraya kesbewa saha kahathuduwa polis sthanadhipathiwarun da denuwath kara polis kandayam keepayak heraliyawala ta gos kosthapalwarun
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි හිටපු ධීවර නියෝජ්ය අමාත්ය සරත් කුමාර ගුණරත්නගේ ඇප ප්රතික්ෂේප කරමින් අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා
athadanguwata gena rimand kara siti hitapu dheewara niyojya amathya sarath kumara gunarathnage epa prathikshepa karamin ada yali rakshitha bandhanagara gatha keruna
මට අරූ කිව්වෙ නෑ කිව්ව කියල
mata aru kiwwe ne kiwwa kiyala
පරීක්ෂණ ක් පමණ සිදුකර තිබෙනවා
pareekshana k pamana sidukara thibenawa
ශ්රී ලංකාව ජයග්රහණය කරා ගෙනයමින් වේගවත් පිති හරඹයක නිරතවූ ශ්රීලංකා ක්රිඩක දසුන් චානක තරගයේ වීරයා ලෙසින් ඊයේ සම්මාන දිනාගත්තා
shree lankawa jayagrahanaya kara genayamin wegawath pithi harambayaka nirathawu shreelanka kridaka dasun chanaka tharagaye weeraya lesin eeye sammana dinagaththa
ජය ඕස්ට්රේලියාවටයි
jaya ostreliyawatayi
අද වුණත් කැමරාව ඉදිරියේ රඟපෑවාට මම හරි ලැජ්ජාශීලියි
ada wunath kemarawa idiriye rangapewata mama hari lejjasheeliyi
ලුතිනන් ජෙනරාල් හමීඩ් ඔහුගේ හමුදාපති අපේක්ෂාවන් ගැන කෙතරම් විශ්වාසයෙන් සිටියාද යත් ඔහු අසල්වැසි ඇෆ්ගනිස්තානයේ නිලධාරීන්ට පවසා තිබුණේ හමුදාව භාරව සිටින මීළඟ පුද්ගලයා තමා බව ය
luthinan jenaral hameed ohuge hamudapathi apekshawan gena ketharam wishwasayen sitiyada yath ohu asalwesi efganisthanaye niladhareenta pawasa thibune hamudawa bharawa sitina meelanga pudgalaya thama bawa ya
එස්
es
පසුගියදා රාජගිරිය පාර්ලිමේන්තු මාර්ගයේ දී මාර්ග නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් ඉවත් කිරීම සඳහා අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා රුපියල් දහසක අල්ලස් මුදලක් ලබාගෙන ඇති බව සඳහන්ය
pasugiyada rajagiriya parlimenthu margaye dee marga neethi ullanghanaya kireeme siddhiyakata adala naduwak iwath kireema sandaha adala polis niladhareen dedena rupiyal dahasaka allas mudalak labagena ethi bawa sandahanya
ඒ අනුව නිකායන් දෙක ඒකාබද්ධවීමෙන් ඉදිරියට පවතිනුයේ ශ්රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්රි මහ සංඝ සභාවයි
e anuwa nikayan deka ekabaddhaweemen idiriyata pawathinuye shree lanka amarapura ramaknkna samagri maha sangha sabhawayi
මේක ඉතාම මිලේච්ඡ සැහැසි ක්රියාවක්
meka ithama milechcha sehesi kriyawak
ලාල් වික්රමතුංග
lal wikramathunga
සීගිරිය රැළි ක්රොස් ඇරඹෙයි
seegiriya reli kros erambeyi
sa
අම්ම ලඟ තියෙන්නෙ වචනෙන් කියාගන්න බැරි මහ පූදුම ආදරයක් අපි හැමෝම ලෝබ ආදරයක්
amma langa thiyenne wachanen kiyaganna beri maha puduma adarayak api hemoma loba adarayak
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතා රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලබන වැනිදා තෙක් කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නා ලෙස ශ්රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දී තිබේ
peratugamee samajawadee pakshaye deshapalana mandala sabhika kumar gunarathnam mahatha ratin pituwahal kireema sambandhayen labana wenida thek kisidu kriyamargayak noganna lesa shreshtadhikaranaya rajayata denum dee thibe
පාස්කු ඉරු දින ප්රහාරයට වසර යි හිරි වැටුනු දේශපාලකයින් එපා ඉන් කිහිපයකි
pasku iru dina praharayata wasara yi hiri wetunu deshapalakayin epa in kihipayaki
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාද පසුගිය දිනක සභාපතිවරයා හැර කොමිසමේ ඉතිරි සාමාජිකයන් තිදෙනා වන උදේනි වික්රමසිංහ මොහාන් සමරනායක හා චතුරිකා විජේසිංහ යන අය කැඳවා තිබිණි
janadhipathi ranil wikramasinha mahathada pasugiya dinaka sabhapathiwaraya hera komisame ithiri samajikayan thidena wana udeni wikramasinha mohan samaranayaka ha chathurika wijesinha yana aya kendawa thibini
වයසින් වැඩි වෙනකොට වගකීම් වැඩි වෙනකොට බ්ලොග් බලන්ඩ ලියන්ඩ කොහෙන්ද මෙයාලා වෙලාවක් හොයා ගන්නේ
wayasin wedi wenakota wagakeem wedi wenakota blog balanda liyanda kohenda meyala welawak hoya ganne
තවදුරටත් ධීවර හා ජලජ සම්පත් අමාත්යධුරය දැරීමට තමාගේ අකැමැත්තක් නැති බව පසුගිය සතියේ දිනක පැවැති මාධ්ය හමුවක් අවසානයේදී ධීවර හා ජලජ සම්පත් අමාත්ය මහින්ද අමරවීර මහතා කීවේය
thawaduratath dheewara ha jalaja sampath amathyadhuraya dereemata thamage akemeththak nethi bawa pasugiya sathiye dinaka pewethi madhya hamuwak awasanayedee dheewara ha jalaja sampath amathya mahinda amaraweera mahatha keeweya
මෙයට දිස්ත්රික්කයේ ඇති සියළුම ලංගම බස්රථ යොදාගෙන තිබුණු අතර නුවර එළිය හැට්න් සහ මාවනැල්ල ඩිපෝවල බස්රථද යොදවා තිබිණ
meyata disthrikkaye ethi siyaluma langama basratha yodagena thibunu athara nuwara eliya hetn saha mawanella dipowala basrathada yodawa thibina
නව යුද යුද හමුදාපතිවරයා ආරක්ෂක අමාත්යංශයේ ලේකම් විශ්රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාද අද පෙරවරුවේ හමුවිය
nawa yuda yuda hamudapathiwaraya arakshaka amathyanshaye lekam wishramika mejar jenaral kamal gunarathna mahathada ada perawaruwe hamuwiya