Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මම යන්නෙ අන්න ඒ පොත හොයාගෙන
mama yanne anna e potha hoyagena
මර්වින් නීතිය රටේ ආදර්ශය වුවහොත් සියලු දෙනා නීතිය තමන්ට රුචි ලෙස භාවිතා කිරිමට පෙළඹුනහොත් ප්රජාතන්ත්රවාදය මානව හිමිකම් ලංකාවට අවශ්යම වන්නේ නැත
marwin neethiya rate adarshaya wuwahoth siyalu dena neethiya thamanta ruchi lesa bhawitha kirimata pelambunahoth prajathanthrawadaya manawa himikam lankawata awashyama wanne netha
අර අවුරුදු කපල් එක මැරුණු එක ගැන මට කිසි ගානක් නෑ
ara awurudu kapal eka merunu eka gena mata kisi ganak ne
ධීවරයින් ක් අත්අඩංගුවට ගනියි
dheewarayin k athadanguwata ganiyi
එල්
el
රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගැනීම ව්යවස්ථා වීරෝධී හෙයින් රූපවාහිනී සංස්ථාව ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන්නැයි ඉල්ලමින් ශ්රේෂ්ඨාධිකරණයට අද දා මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් විය
rupawahinee sansthawa janadhipathiwaraya yatathata pawara geneema wyawastha weerodhee heyin rupawahinee sansthawa janadhipathiwaraya yatathata pawara ganimin nikuth kala athi wishesha gesat niwedanaya awalangu karanneyi illamin shreshtadhikaranayata ada da mulika ayithiwasikam pethsamak idiripath wiya
එමෙන්ම ළමයින් ව සිඟමනේ යොදවන දෙමාපියන්ට හා තැරැව්කරුවන්ට විරුද්ධව දණ්ඩ නීති සංග්රහයේ වගන්තිය යටතේ වසර ක බන්ධනාගාරගත කිරීමකින් දඩුවම් කළ හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ
emenma lamayin wa singamane yodawana demapiyanta ha therewkaruwanta wiruddhawa danda neethi sangrahaye waganthiya yatathe wasara ka bandhanagaragatha kireemakin daduwam kala heki bawa da ema niwedanaye wediduratath dekwe
එල්
el
රත්රන් තඹ බවට හැරවූ පොලීසියේ තිදෙනකුට වැඩවරදියි
rathran thamba bawata herawu poleesiye thidenakuta wedawaradiyi
අනෙක් පැත්තෙන් වෛරසය පරීක්ෂා කිරීමේ උපකරණ ගෙන්වීමේ ජාවාරමක්
anek peththen wairasaya pareeksha kireeme upakarana genweeme jawaramak
ශ්රී ලංකා කණ්ඩායමේ ජ්යෙෂ්ඨ ක්රීඩකයින් කිහිප දෙනෙකු තරගාවලියට සහභාගි නොවීම පිළිබද තමන්ට ඇත්තේ කණගාටුවක් බව ද බංග්ලාදේශ නායකයා පවසනවා
shree lanka kandayame jyeshta kreedakayin kihipa deneku tharagawaliyata sahabhagi noweema pilibada thamanta eththe kanagatuwak bawa da bangladesha nayakaya pawasanawa
පන්දුවාර යි ශ්රේණිගත කිරීම්වල අංක ක ස්ථානයේ රැඳී සිටින ශ්රී ලංකාවත් අංක රැඳී සිටින දකුණු අප්රිකාවත් අතර තරගය අද රාත්රී
panduwara yi shrenigatha kireemwala anka ka sthanaye rendee sitina shree lankawath anka rendee sitina dakunu aprikawath athara tharagaya ada rathree
හිතාගන්න බැරිතරම් ප්රමාණයක් ආවා මේ රටින් වගේම පිට රටින් පවා
hithaganna beritharam pramanayak awa me ratin wagema pita ratin pawa
පැහැදිලිවම කිවයුත්තේ මේ දෙදෙනාගේම නිරීක්ෂණ සත්ය මත පදනම් වූ ඒවා නොවන බවය
pehediliwama kiwayuththe me dedenagema nireekshana sathya matha padanam wu ewa nowana bawaya
කෙසේ නමුත් ඒ සංවාද තර්ක විතර්කවලින් කුසගින්නේ සිටින ජනයාගේ බඩපිරෙන්නේ නැතිබව අමුතුවෙන් කිවයුතු නැත
kese namuth e sanwada tharka witharkawalin kusaginne sitina janayage badapirenne nethibawa amuthuwen kiwayuthu netha
ඒ කටයුත්ත ලෝකයේ වෙනත් රටවල් සාර්ථක කරගෙන ඇති ආකාරයන් සැලකිල්ලට ගෙන නැත
e katayuththa lokaye wenath ratawal sarthaka karagena ethi akarayan selakillata gena netha
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ අනූෂ පැල්පිට යන මහත්වරුන් තමන්ට නියම වූ දඩුවම්වලට එරෙහිව අභියාචනයක් ගොනු කර තිබේ
hitapu janadhipathi lekam lalith weerathunga mahatha saha anusha pelpita yana mahathwarun thamanta niyama wu daduwamwalata erehiwa abhiyachanayak gonu kara thibe
මුතු මාලයක් දෙස බලා අප ලබාගන්නා ආස්වාදය මුතු බඳුනක් දෙස බැලීමෙන් අත්කර ගත නොහේ
muthu malayak desa bala apa labaganna aswadaya muthu bandunak desa beleemen athkara gatha nohe
යාලුවො ලගදි ඵනවනම් කියන්න
yaluwo lagadi panawanam kiyanna
දරු මුනුපුරන්ට හෙටක් ඇති රටක් නිර්මාණය කරලා තිබියදී එ
daru munupuranta hetak ethi ratak nirmanaya karala thibiyadee e
බී ඒකනායක මහතා පවසයි
bee ekanayaka mahatha pawasayi
ඒ අනුව කොරෝනා වයිරසය ආසාදනය වී මිය ගිය ලාංකිකයන් සංඛ්යාව දෙකකි
e anuwa korona wayirasaya asadanaya wee miya giya lankikayan sankyawa dekaki
අවුරුදු දහයක් තිස්සේ තමාගේ පාලනය යටතේ මේ සියලූ දූෂණ සහ වංචා සිදුවීමට සහ වර්ධනය වීමට ඉඩ හැර ඔහු බලා සිටියේය
awurudu dahayak thisse thamage palanaya yatathe me siyalu dushana saha wancha siduweemata saha wardhanaya weemata ida hera ohu bala sitiyeya
මමද යකෝ කෑවේ
mamada yako kewe
බොහෝ ප්රවීණයන් වගේ නිශ්ශබ්දව ඉදීම තමා අපටත් කරන්න වෙන්නේ
boho praweenayan wage nishshabdawa ideema thama apatath karanna wenne
නීති පීඨ සිසුවියගේ අත කැපීම සෙවීමට කමිටුවක්
neethi peeta sisuwiyage atha kepeema seweemata kamituwak
ඒ වගේ ශ්රම බලකායෙන් සැලකිය යුතු පිරිසක් නිරතව සිටින්නේ තාවකාලික රැකියාවලය
e wage shrama balakayen selakiya yuthu pirisak nirathawa sitinne thawakalika rekiyawalaya
මිනිස් ජීවිත දේපළ විනාශ වුණා
minis jeewitha depala winasha wuna
කේ
ke
ජනමතයට අභිමත ස්ථාවරභාවයක් හා ජනතාව සමග නව ගිවිසුමකට එළභිය හැකි නව ආණ්ඩුවක් පත් කරගැනීමේ අයිතිය ජනතාව තහවුරු කර ගත යුතු ය
janamathayata abhimatha sthawarabhawayak ha janathawa samaga nawa giwisumakata elabhiya heki nawa anduwak path karageneeme ayithiya janathawa thahawuru kara gatha yuthu ya
අළුත් ආණ්ඩුක්රම ව්යවස්ථාව ළඟදී ඒමට නියමිත අයවැය සහ නව ත්රස්ත විරෝධී නීතිය ත්රස්තවාදය මර්දනය කිරීමේ පනතට වඩා මෙය වපසරියෙන් පුළුල් ය
aluth andukrama wyawasthawa langadee emata niyamitha ayaweya saha nawa thrastha wirodhee neethiya thrasthawadaya mardanaya kireeme panathata wada meya wapasariyen pulul ya
විමලවීර දිසානායක ඇමතිවරයා කියන විදියට මේ කපන්නේ කැළේ නෙවෙයි නම් රැවුල දැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් ප්රශ්න කර සිටී
wimalaweera disanayaka emathiwaraya kiyana widiyata me kapanne kele neweyi nam rewula deyi jathika bhikshu peramune pradhana lekam wakamulle uditha himiyan prashna kara sitee
ඊට සැබෑ අර්ථ සැපයෙන්නේ ඒ රටේ වෙසෙන ජනකොටස් කොතෙක් දුරට ඒ තුළ සංඛේතීය ව නියෝජනය වනවාද ඒකරාශී කරනවාද ඒ සම්බන්ධයෙන් එහි ජනකොටස්වලට කෙබඳු සංජානනයක් තිබෙනවාද වැනි කාරණා මත ය
eeta sebe artha sepayenne e rate wesena janakotas kothek durata e thula sanketheeya wa niyojanaya wanawada ekarashee karanawada e sambandhayen ehi janakotaswalata kebandu sanjananayak thibenawada weni karana matha ya
මෙරට ඇති තාප විදුලි බලාගාර සඳහා දිනකට අවශ්ය වන ඞීසල් ප්රමාණය මෙටි්රක් ටොන් කි
merata ethi thapa widuli balagara sandaha dinakata awashya wana neesal pramanaya metirak ton ki
මාව කාමරයට ගෙන ගිය ඈ නැවත යන්නට ගියා ය
mawa kamarayata gena giya e newatha yannata giya ya
හෝර්ටන්තැන්න ලෝකාන්තයේ නැරඹුම් ස්ථානයට පහළින් හඳුනාගත් අවදානම් සහිත ස්ථාන දෙකක ආරක්ෂිත දැලක් එළීමට කටයුතු කරන බව හෝර්ටන්තැන්න ජාතික වන උද්යානයේ භාරකරු ප්රදීප් කුමාර මහතා පවසයි
hortanthenna lokanthaye nerambum sthanayata pahalin handunagath awadanam sahitha sthana dekaka arakshitha delak eleemata katayuthu karana bawa hortanthenna jathika wana udyanaye bharakaru pradeep kumara mahatha pawasayi
මේ අතර අද උදෑසන ලිට්රෝ ගෑස් සමාගමට අයත් තවත් ගෑස් නෞකාවක් දිවයිනට පැමිණ ඇති අතර එය මේ වනවිට තල්දියවත්ත මුහුදු තීරයේ නැංගුරම් ලා තිබෙනවා
me athara ada udesana litro ges samagamata ayath thawath ges naukawak diwayinata pemina ethi athara eya me wanawita thaldiyawaththa muhudu theeraye nenguram la thibenawa
පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය යනු එයයි
parlimenthu prajathanthrawadaya yanu eyayi
ඔහු මෙසේ විමසා තිබෙන්නේ ප්රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස පත්කරන මෙන් පීඩනය එල්ල කැරෙමින් තිබියදී සහ එසේ වුවත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොතිබියදීය
ohu mese wimasa thibenne premadasa mahatha eksath jathika paksha nayakaya lesa pathkarana men peedanaya ella keremin thibiyadee saha ese wuwath e sambandhayen theeranayak gena nothibiyadeeya
රාජකරුණා හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ
rajakaruna hiru prawththi anshaya kala wimaseemakadee kiya sitiye
යාපනය ප්රදේශයේ දහවල් කාලයේ උපරිම උෂ්ණත්වය සාමාන්ය අගයට වඩා සෙල්සියස් අංශක කින් සහ කටුගස්තොට කුරුණෑගල සහ වව්නියාව ප්රදේශවල උෂ්ණත්වය සාමාන්ය අගයට වඩා සෙල්සියස් අංශක කින් ඉහළ ගොස් තිබූ බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ
yapanaya pradeshaye dahawal kalaye uparima ushnathwaya samanya agayata wada selsiyas anshaka kin saha katugasthota kurunegala saha wawniyawa pradeshawala ushnathwaya samanya agayata wada selsiyas anshaka kin ihala gos thibu bawayi kalaguna widya departhamenthuwa nikuth kala niwedanaye dekwenne
අද පැවති වර්ෂාව හේතුවෙන් රථ වාහන ගමනාගමනයට ද දැඩි බාධා එල්ලවිය
ada pewathi warshawa hethuwen ratha wahana gamanagamanayata da dedi badha ellawiya
සාමූහිකව වැඩ කළොත් ඕනෑම අභියෝගයක් පහසුවෙන් ජයග්රහණය කරන්න පුළුවන්
samuhikawa weda kaloth onema abhiyogayak pahasuwen jayagrahanaya karanna puluwan
කතා කරලා ප්රශ්න විසඳගන්න පුළුවන් කෙනෙක්
katha karala prashna wisandaganna puluwan kenek
බැරිම තැන සිය හඬ අවදි කළ හෙතම ලැයිස්තුව සකස් කළ තරුණ පිරිස දෙස බලමින් මොකක් ද බං මේ අ තිතක් බෝ තිතක් දෙකයි කියල ලියල තියෙන්නේ යැයි විමසුවේ පන්සලට අවශ්ය මේ අපූරු අඩුවැඩිය කුමක්දැයි සැක හැර දැන ගන්නටය
berima thena siya handa awadi kala hethama leyisthuwa sakas kala tharuna pirisa desa balamin mokak da ban me a thithak bo thithak dekayi kiyala liyala thiyenne yeyi wimasuwe pansalata awashya me apuru aduwediya kumakdeyi seka hera dena gannataya
මධ්යම පළාත් සභා ශ්රවණාගාරයේ පසුගියදා පැවැති නුවණින් වලකමු මහමග අනතුරු තේමාව යටතේ මාර්ග අනතුරු වැලැක්වීමේ අරමුණින් ක්රියාත්මක ප්රවාහන සතියේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් එදිරිසිංහ මහතා මේ තොරතුරු අනාවරණය කලේය
madhyama palath sabha shrawanagaraye pasugiyada pewethi nuwanin walakamu mahamaga anathuru themawa yatathe marga anathuru welekweeme aramunin kriyathmaka prawahana sathiye samarambhaka uthsawayata sahabhagi wemin edirisinha mahatha me thorathuru anawaranaya kaleya
ට කටාර් ගුවන් සේවයේ කටාර් රාජ්යයේ දෝහා වෙත ගොස් එතැනින් ඔස්ට්රියාව වෙත පිටත්ව යාම සදහායි ගුවන් යානය වෙත පිවිසීමට අවසන් ගේට්ටුව වෙත පැමිණ තිබුණේ
ta katar guwan sewaye katar rajyaye doha wetha gos ethenin ostriyawa wetha pitathwa yama sadahayi guwan yanaya wetha piwiseemata awasan gettuwa wetha pemina thibune
අයි
ayi
පොලිසිය තලංගම පයිප්ප පාරේ නිවස සෝදිසි කිරීමේ දී හෝකන්දර රයිඩර් ට හෙරොයින් ලබා දුන් බව කියන සැකකරුගේ බිරිඳ සිට ඇති අතර ඇය පරීක්ෂා කිරීමේදී ඇය සගවා ගෙන සිටි අයිස් මත්ද්රව්ය ග්රෑම් ක් සොයා ගැනීමට හැකි වූ බවත් එම නිවසේම රැදී සිටි ප්රධාන සැකකරුගේ ඥාති පුත්රයෙකු සන්තකයේ තිබී තවත් අයිස් මත්ද්රව්ය ග්රෑම් ක් ද සොයා ගැනීමට හැකි ...
polisiya thalangama payippa pare niwasa sodisi kireeme dee hokandara rayidar ta heroyin laba dun bawa kiyana sekakaruge birinda sita ethi athara eya pareeksha kireemedee eya sagawa gena siti ayis mathdrawya grem k soya geneemata heki wu bawath ema niwasema redee siti pradhana sekakaruge gnathi puthrayeku santhakaye thi...
වහාම ඉන්ද්ර දෙවියෝ ක්රිෂ්ණ දෙවියන් මුණගැසී මේ පිළිබඳ දැනුම් දුන්පසු නරක අසුරයා විනාශ කිරීමට භාරගත්තේය
wahama indra dewiyo krishna dewiyan munagesee me pilibanda denum dunpasu naraka asuraya winasha kireemata bharagaththeya
e
දෙවන බුවනෙකබාහු රජ ක්රිස්තු වර්ෂ වන තෙක් රාජ්ය බලයේ සිටියේය
dewana buwanekabahu raja kristhu warsha wana thek rajya balaye sitiyeya
ඡන්දය විමසන අවස්ථාවේදී සභාවේ සිටි ආණ්ඩු පක්ෂයේ සෙසු සියලු මන්ත්රීවරු සහ විපක්ෂයේ සියලුම මන්ත්රීවරු සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය පනතට පක්ෂව ඡන්දය ප්රකාශ කළහ
chandaya wimasana awasthawedee sabhawe siti andu pakshaye sesu siyalu manthreewaru saha wipakshaye siyaluma manthreewaru samagi jana balawegaya jathika jana balawegaya saha shree lanka nidahas pakshaya panathata pakshawa chandaya prakasha kalaha
නායකයන් ඉහළින් පත් කළ පමණින් හරියන් නැති බවත් ඒ නායකයන් ජනතාව විසින් පිළිගත යුතු බවත් ඔහු කීවේය
nayakayan ihalin path kala pamanin hariyan nethi bawath e nayakayan janathawa wisin piligatha yuthu bawath ohu keeweya
ගාලු දිස්ත්රික්කයෙහි රත්ගම රසේන් චින්තක සහ මජුල අසේල නම් තරුණ ව්යාාපාරිකයින් දෙදෙනෙකු කලු වෑන් රථයකින් පැමිණි පොලිස් කණඩායමක් විසින් පැහැර ගන්නා ලද්දේ ජනවාරි දින උදෑසන ය
galu disthrikkayehi rathgama rasen chinthaka saha majula asela nam tharuna wyaaparikayin dedeneku kalu wen rathayakin pemini polis kanadayamak wisin pehera ganna ladde janawari dina udesana ya
මේක ඉතාම වැදගත් ප්රකාශයක්
meka ithama wedagath prakashayak
ලංකාවේ ඉඳන් අවුරුදු තුනක් භාණ්ඩාගාරයට ලැබුණු මුළු මුදල් ප්රමාණය ඒ වසරේ ණය පොලී වාරිකය ගෙවන්න මදි
lankawe indan awurudu thunak bhandagarayata lebunu mulu mudal pramanaya e wasare naya polee warikaya gewanna madi
මේ අකාරයට හැම අවුරුද්දදෙම නිමලරාජන් සංවිධානය විසින් කටයුතු කරනවා
me akarayata hema awuruddadema nimalarajan sanwidhanaya wisin katayuthu karanawa
බිල්පත් නිකුතුව අනිද්දා සිදුකරන බවයි මහ බැංකුව ප්රකාශ කළේ
bilpath nikuthuwa anidda sidukarana bawayi maha benkuwa prakasha kale
මාස කට කලින් මම මේ ගැන පුළුල්ව පැහැදිලි කළා
masa kata kalin mama me gena pululwa pehedili kala
එය ආරම්භවූ පසුව ඒ සදහා සුදුසුකම් ලත් අයට හැදැරිය හැකිය
eya arambhawu pasuwa e sadaha sudusukam lath ayata hederiya hekiya
එමෙන්ම පොසොන් උත්සවය නිමිත්තෙන් මිහින්තලා පුදබිම සඳහා රුපියල් තිස් ලක්ෂයක් රජයෙන් ලබාදී ඇති බැවින් පවතින ගාස්තු ක්රමය අනුව එම පුද බිමට අවශ්ය පරිදි විදුලිය සපයාගැනීම ගැටළුවක් නොවන බවයි අමාත්යවරයා කියා සිටියේ
emenma poson uthsawaya nimiththen mihinthala pudabima sandaha rupiyal this lakshayak rajayen labadee ethi bewin pawathina gasthu kramaya anuwa ema puda bimata awashya paridi widuliya sapayageneema getaluwak nowana bawayi amathyawaraya kiya sitiye
ගලේවෙලදී සගවා තිබූ පොහොර තොගයක් සොයා ගැනේ වීඩියෝ
galeweladee sagawa thibu pohora thogayak soya gene weediyo
කොළඹ කොටුව ප්රදේශයේ පිහිටි ජානකි සිරිවර්ධනගේ කාර්යාල ගොඩනැගිල්ලට ඔහු පැමිණ තිබුණේ තමන්ට රුපියල් ක පමණ වටිනාකමින් යුත් අයිෆෝන් ප්රෝ මැක්ස් වර්ගයේ ජංගම දුරකථනයක් අවශ්ය බවට ජානකී සිරිවර්ධන ලබාදුන් දුරකථන ඇමතුමකට අනුවයි
kolamba kotuwa pradeshaye pihiti janaki siriwardhanage karyala godanegillata ohu pemina thibune thamanta rupiyal ka pamana watinakamin yuth ayifon pro meks wargaye jangama durakathanayak awashya bawata janakee siriwardhana labadun durakathana emathumakata anuwayi
සි
si
එම ගොවීන්ට අසාධාරණයක් වෙන්න දෙන් නැහැ
ema goweenta asadharanayak wenna den nehe
නිදන් හොරුන් බස් හිමියා මරලා
nidan horun bas himiya marala
රටේ උගතුන් බහුතරයක් රට හැර යෑම නිසා අනාගත ලංකාවට ඉතිරිවනුයේ කම්කරුවන් පිරිසක් පමණකි
rate ugathun bahutharayak rata hera yema nisa anagatha lankawata ithiriwanuye kamkaruwan pirisak pamanaki
ඒක විද්යාත්මක නෑ
eka widyathmaka ne
මේ ටික දෙනාට රට තුල සිටින වමේ කොටස් ද අයිතිය
me tika denata rata thula sitina wame kotas da ayithiya
විරුද්ධවාදීන් විනාශ කිරීම
wiruddhawadeen winasha kireema
මහතා සහභාගී විය
mahatha sahabhagee wiya
එම්
em
මෙම සංඛ්යාව අඩුකර ගත හැක්කේ කෙසේද එසේ කළ හැකි වන්නේ ස්ථිර නොවන සේවකයන් බඳවා ගැනීම නවතා දැමීම අවුරුදු ට වැඩි වයසේ අය විශ්රාම ගැන්වීම එසේ කළ යුත්තේ වසර ක එකවර අත්තිකාරම් ගෙවීමකින් තොරවයි සියලුම සංස්ථාවල කාර්ය මණ්ඩලවලට ඒවායේ ඉපයීම්වලින් පමණක් ගෙවන ලෙස ඉල්ලා සිටීම
mema sankyawa adukara gatha hekke keseda ese kala heki wanne sthira nowana sewakayan bandawa geneema nawatha demeema awurudu ta wedi wayase aya wishrama genweema ese kala yuththe wasara ka ekawara aththikaram geweemakin thorawayi siyaluma sansthawala karya mandalawalata ewaye ipayeemwalin pamanak gewana lesa illa sitee...
බැරිම තැන ඔවුන් මාගේ තටු කැඩුවෝය
berima thena owun mage thatu keduwoya
ඇමතිවරු පත්කරන්න ගත්තා දවසින් දවස
emathiwaru pathkaranna gaththa dawasin dawasa
ඒ පැස්ටල් වර්ගයේ පාටය
e pestal wargaye pataya
අනුරුද්ධ හේරත් බණ්ඩාර
anuruddha herath bandara
ඒ නිසා ඔහු එය දැන් ඔප්පු කර අවසන්ය
e nisa ohu eya den oppu kara awasanya
එහෙත් ගම්පෙරලියේ දී හමු වූ එක්තරා ආකාරයක නිරුත්සාහය මේ නවකතාවේ දක්නට නැත
eheth gamperaliye dee hamu wu ekthara akarayaka niruthsahaya me nawakathawe daknata netha
ශක්තිමත් රාමු සහිත හොඳින් ඉදි කළ නිවාස තැනිතලා වී අත්තිවාරම් විසි වී යාම වානේ යෙදු කොන්ක්රීට් රාමු දරුණු ලෙස විනාශ වීම උස් ගොඩනැගිලි ඇද වැටීම හෝ උග්රව ව්යුහය විකෘර්ති වීම
shakthimath ramu sahitha hondin idi kala niwasa thenithala wee aththiwaram wisi wee yama wane yedu konkreet ramu darunu lesa winasha weema us godanegili eda weteema ho ugrawa wyuhaya wikrthi weema
එසේවුව ද පාදම් පුරෝකථනයන්ට අනුව මධ්ය කාලීනව සියයට ක ඉහළ වර්ධන වේගයක් අත්කරගැනීමට ශී්ර ලංකාවට හැකියාව තිබෙන බව ද එම වාර්තාවෙන් පැහැදිලි කර ඇත
esewuwa da padam purokathanayanta anuwa madhya kaleenawa siyayata ka ihala wardhana wegayak athkarageneemata sheera lankawata hekiyawa thibena bawa da ema warthawen pehedili kara etha
එම සෙබළුන් වැරදිකරුවන් වුවහොත් යුද හමුදා පනත අනුව තරතිරම නොබලා ඔවුනට දැඩි දඬුවම් දෙන බව යුද හමුදා බ්රිගේඩියර් ජයනාත් ජයවීර කියයි
ema sebalun weradikaruwan wuwahoth yuda hamuda panatha anuwa tharathirama nobala owunata dedi danduwam dena bawa yuda hamuda brigediyar jayanath jayaweera kiyayi
පාකිස්ථාන ප්රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් ලකුණු ක ජයක් හිමි කර ගැනිමට පෙෂාවර් සල්මි කණ්ඩායම සමත් විය
pakisthana primiyar leeg tharangawaliye awasan maha tharangayen lakunu ka jayak himi kara genimata peshawar salmi kandayama samath wiya
මොකද ඔවුන් මත තමයි නිර්මාණය රඳාපවතින්නෙ
mokada owun matha thamayi nirmanaya randapawathinne
ඔවුන් මේ මොහොතේ එසේ පැවසුවද මේ වන විට අසාර්ථක වූ සඳ මත ගොඩබැසීම ඔවුනට අනුව ඉතිහාසගත නොවීය
owun me mohothe ese pewasuwada me wana wita asarthaka wu sanda matha godabeseema owunata anuwa ithihasagatha noweeya
ආටක නාටක මැරතන් ශූරයා ආටක නාටක සියල්ල මෙතනින් බලන්න
ataka nataka merathan shuraya ataka nataka siyalla methanin balanna
මේ ටික කියෙව්වට පසු මේ මොකද වෙන්න යන්නේ කියා මම බිරන්තට්ටු වුණෙමි
me tika kiyewwata pasu me mokada wenna yanne kiya mama biranthattu wunemi
පුලුවන්
puluwan
ඔහු වැනි අය හිතා මතාම එය අමතක කරති
ohu weni aya hitha mathama eya amathaka karathi
එංගලන්ත කාන්තා පිල ඕවර මයියා බුචියර් ඩැනියෙලා ගිබ්සන් ඇමී ජෝන්ස් හීතර් නයිට් සාරා ග්ලෙන් නොදැවී චමරි අතපත්තු කවීෂා දිල්හාරි උදේශිකා ප්රබෝධනී ඉනෝෂි ප්රියදර්ශනී ඉනෝකා රණවීර
engalantha kantha pila owara mayiya buchiyar deniyela gibsan emee jons heethar nayit sara glen nodewee chamari athapaththu kaweesha dilhari udeshika prabodhanee inoshi priyadarshanee inoka ranaweera
පාරිභෝගික ආරක්ෂණ අමාත්යංශයේ උසස් නිලධාරියකු අනාවරණට කර සිටියේ ආනයනික කිරිපිටි මිල වැඩි කරන්නේ නම් දේශීය කිරිපිටි මිලද වැඩි කළ යුතු යැයි ඔවුන් සඳහන් කරන බවය
paribhogika arakshana amathyanshaye usas niladhariyaku anawaranata kara sitiye anayanika kiripiti mila wedi karanne nam desheeya kiripiti milada wedi kala yuthu yeyi owun sandahan karana bawaya
තමන්ට නොලැබුණු දේශපාලන බලයට වන්දියක් වශයෙන් තඩි පැජරෝවක් සහ අයථා පරිහරණයට ඕනෑම මොහොතක යෙදිය හැකි සමාජ බලයක් ලැබීමෙන් එම ආයතන සෑහීමට පත්විය
thamanta nolebunu deshapalana balayata wandiyak washayen thadi pejarowak saha ayatha pariharanayata onema mohothaka yediya heki samaja balayak lebeemen ema ayathana seheemata pathwiya
ඒ අපේකාර් එක ළඟට ඇවිල්ලා හිටපු කෙනාව දැක්කම
e apekar eka langata ewilla hitapu kenawa dekkama
මේ සියල්ල වික්ටෝරියන් කතිකාවේ රෝග විනිශ්චයකි
me siyalla wiktoriyan kathikawe roga winishchayaki
මම විශ්වාස කරනවා මට දැනට ලැබුණු ප්රතිචාරත් එක්ක අංජලිකා වගේම යුගාත්රාත් ලාංකීය ප්රේක්ෂකයන්ගේ මතකයේ රැඳේවි කියලා
mama wishwasa karanawa mata denata lebunu prathicharath ekka anjalika wagema yugathrath lankeeya prekshakayange mathakaye rendewi kiyala
පිස්සු කියන්න එපා අපිට මල පනිනවා
pissu kiyanna epa apita mala paninawa
මාධ්යවේදී ලසන්ත වික්රමතුංග ඝාතන සිද්ධියට අදාළව හිටපු පොලිස්පති ජයන්ත වික්රමරත්න අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් ශ්රේෂ්ඨාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා
madhyawedee lasantha wikramathunga ghathana siddhiyata adalawa hitapu polispathi jayantha wikramarathna athadanguwata geneema walakwalamin shreshtadhikaranaya ada athuru thahanam niyogayak nikuth kala
එය විශ්වාසභංගය ජයග්රහණය කරවීමට තරම් ශක්තියක් තම කණ්ඩායමට නොමැති බව ඒ වන විටත් හදුනාගෙන තිබූ බවට වූ සංඥාවක් වැන විය
eya wishwasabhangaya jayagrahanaya karaweemata tharam shakthiyak thama kandayamata nomethi bawa e wana witath hadunagena thibu bawata wu sangnawak wena wiya
ඒකේ රැජිනෝ සූදු කිඩාව පැවැත්වුවා
eke rejino sudu kidawa pewethwuwa