Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
වලපනේ මහඌව වත්තේ පදිංචි පෙරුමාල් බාස්කර්ට සහෝදරියන් අට දෙනෙක් සහ එක් සහෝදරයෙක් සිටියි
walapane mahauwa waththe padinchi perumal baskarta sahodariyan ata denek saha ek sahodarayek sitiyi
මට බයක් දැනුණා
mata bayak denuna
බලපත්රයක් යටතේ වන සතුන් නැරඹීමේ කාර්යයක් සඳහා පමණක් පිවිසිය හැකි ජාතික වනෝද්යානයක් මේ වන විට මැණික් ජාවාරම්කරුවන් විසින් දැවැන්ත විනාශයකට ලක් කර තිබේ
balapathrayak yatathe wana sathun nerambeeme karyayak sandaha pamanak piwisiya heki jathika wanodyanayak me wana wita menik jawaramkaruwan wisin dewentha winashayakata lak kara thibe
ගෝලීය උණුසුම හේතුවෙන් වැඩි වෙමින් පවතින ස්වභාවික විපත් අවම කරලීමට ගතහැකි ක්රියාමාර්ගයන් සම්බන්ධයෙන් මෙහිදී රාජ්ය නායකයන් අතර එකඟත්වයක් ඇති වනු ඇති බවට සමුළුව ඇරඹීමට පෙර සිට ම බොහෝ විද්වතුන් විසින් අනාවැකි පළකර තිබිණි
goleeya unusuma hethuwen wedi wemin pawathina swabhawika wipath awama karaleemata gathaheki kriyamargayan sambandhayen mehidee rajya nayakayan athara ekangathwayak ethi wanu ethi bawata samuluwa erambeemata pera sita ma boho widwathun wisin anaweki palakara thibini
ඒකෙන් දැන් රාජපක්ෂ කල්ලියේ අපරාධකරයින් නිදැල්ලේ ඉන්නවා
eken den rajapaksha kalliye aparadhakarayin nidelle innawa
අ නීති පැනවිය යුතු භාෂා විය යුතුය
a neethi penawiya yuthu bhasha wiya yuthuya
මෙම ප්රශ්නය විසඳීමට නම් රාජපක්ෂලා සියලුදෙනා ඉවත් විය යුතුයි
mema prashnaya wisandeemata nam rajapakshala siyaludena iwath wiya yuthuyi
ජාතික මහවැලි ක්රීඩා තරග තිස්වැනි වරටත් පසුගිය සහ දෙදින තුළ ඇඹිලිපිටිය මහවැලි ක්රීඩාපිටියේ දී පැවැත්විණි
jathika mahaweli kreeda tharaga thisweni waratath pasugiya saha dedina thula embilipitiya mahaweli kreedapitiye dee pewethwini
රත්නපුර දිස්ත්රික්කය කලවාන මැතිවරණ කොට්ඨාශය
rathnapura disthrikkaya kalawana methiwarana kottashaya
ටිල්වින් සිල්වා ප්රධාන ලේකම් ජනතා විමුක්ති පෙරමුණ
tilwin silwa pradhana lekam janatha wimukthi peramuna
මන්දයත් රෝගියාට ඩෙංගු රක්තපාතය ඇතිවීමක් සිදු වුවහොත් මෙවැනි පාන ගැනීම නිසා එය නිසි ලෙස හඳුනා ගැනීමට අපහසු වේ
mandayath rogiyata dengu rakthapathaya ethiweemak sidu wuwahoth meweni pana geneema nisa eya nisi lesa handuna geneemata apahasu we
ආර්ථික ගැටලුවට විසඳුම් ලබා දීමට පැමිණි රනිල් රාජපක්ෂට ආණ්ඩුවටද ඒවා කරගන්න බැරිව ලතවෙනවා
arthika getaluwata wisandum laba deemata pemini ranil rajapakshata anduwatada ewa karaganna beriwa lathawenawa
ලකුණු කින් ජය ගනී
lakunu kin jaya ganee
ga
මොකද්ද යකෝ ඒ කිව්වේ ලංකවේ වල් නිතිය කෙහේල් කැන කපපු එකාට විතරයි ලැජ්ජයි කොණ්ද පණ තියේන නායකයෝ හිටියනම් මුන්ව
mokadda yako e kiwwe lankawe wal nithiya kehel kena kapapu ekata witharayi lejjayi konda pana thiyena nayakayo hitiyanam munwa
විෂය අන්තර්ගතය
wishaya anthargathaya
මෙම කාන්තාව මීට පෙරද නීත්යානුකූලව විවාහ වී සැමියා මේ වනවිට ඇය අත්හැර ගොස් සිටින බවත් හැවිරිදි දරුවකු සමග විවාහවීමට ඇයගේ දෙමාපියන් තදින් විරුද්ධ බවත් පොලිස් ප්රරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ
mema kanthawa meeta perada neethyanukulawa wiwaha wee semiya me wanawita eya athhera gos sitina bawath hewiridi daruwaku samaga wiwahaweemata eyage demapiyan thadin wiruddha bawath polis prareekshanawaladee anawaranaya karagena thibe
එතුමාත් ඒ පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා
ethumath e pilibandawa awadhanaya yomu kara thibenawa
රථයකින් දේහය රත්මලාන ප්රදේශයේ පිහිටි නිවසේ සිට ගල්කිස්ස සුසාන භූමිය කරා රැගෙන යන අතරවාරයේ ගුවනේ සිට හෙලිකොප්ටරයකින් මල් ඉස ඇත
rathayakin dehaya rathmalana pradeshaye pihiti niwase sita galkissa susana bhumiya kara regena yana atharawaraye guwane sita helikoptarayakin mal isa etha
ඇත්ත වශයෙන්ම කාරණා කිහිපයක් නිසා මේ මිනිස්සු නිවසක් නැතිව මහ මග මහ පාරේ බස් නැවතුම්පළවල හෝ වෙනත් එවැනි ආවරණය වූ ස්ථානවල රාත්රියට නිදා ගනී
eththa washayenma karana kihipayak nisa me minissu niwasak nethiwa maha maga maha pare bas newathumpalawala ho wenath eweni awaranaya wu sthanawala rathriyata nida ganee
ඊ හෝ විදෙස් රැඳවියන් මැරිලා නෑ
ee ho wides rendawiyan merila ne
එක් එක් පාරිභෝගික අවශ්යතා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් අතර මනා සම්බන්ධතාවක් පවත්වමින් සේවා සැපයීම සමාගමේ සුවිශේෂත්වයකි
ek ek paribhogika awashyatha wena wenama handuna gena owun athara mana sambandhathawak pawathwamin sewa sepayeema samagame suwisheshathwayaki
මඩ ප්රචාර වලට එරෙහිව
mada prachara walata erehiwa
පාර්ලිමේන්තුවේ අදට නියමිත කාර්යන්ට අදාලව එහිදී සාකච්ඡා කරනු ඇතැයි දැනගන්නට තිබේ
parlimenthuwe adata niyamitha karyanta adalawa ehidee sakachcha karanu etheyi denagannata thibe
යාපහුව
yapahuwa
මීට අමතරව මාස ක කාලයක් සඳහා කෘෂිකාර් මික කටයුතුවලට අත්යාවශ්ය ග්ලයිෆොසේට් ප්රමාණය ආනයනය කිරීම සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට ද අනුමැතිය හිමිව තිබේ
meeta amatharawa masa ka kalayak sandaha kshikar mika katayuthuwalata athyawashya glayifoset pramanaya anayanaya kireema sandaha janadhipathiwaraya idiripath kala yojanawakata da anumethiya himiwa thibe
බලන්ගොඩ ඇල්ලේපොළ ප්රදේශයේ පදිංචි සැකකාර රියැදුරෙකු මෙලෙස රිමාන්ඩ් කෙරිණි
balangoda ellepola pradeshaye padinchi sekakara riyedureku melesa rimand kerini
මීරිගම ප්රදේශයේ ප්රධාන පෙලේ ව්යාපාරික ආයතනයක හිමිකරුගේ පියා සිකුරාදා අලූයම මරණයට පත්වී ඇත
meerigama pradeshaye pradhana pele wyaparika ayathanayaka himikaruge piya sikurada aluyama maranayata pathwee etha
යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා අද පැවැති මාධ්ය හමුවක දී කීවේය
yeyi jathika hela urumaye maha lekam patalee champika ranawaka mahatha ada pewethi madhya hamuwaka dee keeweya
ධර්මය ගැන හොඳ දැනුමක් මුලින් ඇති කර ගන්න ඕනෑ
dharmaya gena honda denumak mulin ethi kara ganna one
අකුරණ ප්රාදේශීය සභා මන්ත්රී සිරිමල් විජේතුංග මහතාට කනේ පාරක් ගැසීයැයි කියන උප සභාපති අමරජීව ඉන්ද්රකුමාර අලවතුගොඩ පොලීසියට අද භාර විය
akurana pradesheeya sabha manthree sirimal wijethunga mahathata kane parak geseeyeyi kiyana upa sabhapathi amarajeewa indrakumara alawathugoda poleesiyata ada bhara wiya
මුහුණු පොතේ පෙම් කතාව දෙදෙනෙකුට මරු කැඳවයි පිටු හයක ලිපියක් ලියා තරුණියක පෙමට දිවි පුදද්දී තවත් තරුණයෙක් පෙමට දිරි දීමට ගොස් අවසන් ගමන් යයි
muhunu pothe pem kathawa dedenekuta maru kendawayi pitu hayaka lipiyak liya tharuniyaka pemata diwi pudaddee thawath tharunayek pemata diri deemata gos awasan gaman yayi
ට වඩා අඩු ස්ත්රී දූෂණ සම්බන්ධයෙන් දණ්ඩන නියම කිරීමේ අනුපාතයකින් යුක්තව මෙම අවස්ථාවලදී යුක්තිය ඉටු වීම සඳහා වන රටේ වාර්තාව ලැජ්ජා සහගත ලෙස අප්රමාණවත් වේ
ta wada adu sthree dushana sambandhayen dandana niyama kireeme anupathayakin yukthawa mema awasthawaladee yukthiya itu weema sandaha wana rate warthawa lejja sahagatha lesa apramanawath we
නමට චීවර දාගත්තු සමහර හාමුදුරුවරු පිස්සු නටද්දි මේ මනුස්සය ධර්මය දේශනා කරනව
namata cheewara dagaththu samahara hamuduruwaru pissu nataddi me manussaya dharmaya deshana karanawa
ප්රහාරයෙන් ෂියා මුස්ලිම්වරුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර දෙනෙකු පමණ තුවාල ලැබුවා
praharayen shiya muslimwarun deneku jeewithakshayata pathwu athara deneku pamana thuwala lebuwa
තඹුත්තේගම
thambuththegama
රාජ්ය තාන්ත්රිත කටයුතු ගැන නිසි සැලකිල්ලක් නොදක්වා කැනඩා රජයේ මන්ත්රීවරු ද කැනඩාව තුළ ශ්රී ලංකාවට සහ ඉන්දියාවට එරෙහිව දියත්වන ද්රෝහි ක්රියා ගැන නිහඬව සිටී
rajya thanthritha katayuthu gena nisi selakillak nodakwa kenada rajaye manthreewaru da kenadawa thula shree lankawata saha indiyawata erehiwa diyathwana drohi kriya gena nihandawa sitee
මුත්තම්මාගේ මව වන අලගම්මාපෙරුමාල් පලනියන්ඩි සහ අලගම්මාට දාව නුවර දෙල්තොට දී මුත්තම්මා උපත ලැබීය
muththammage mawa wana alagammaperumal palaniyandi saha alagammata dawa nuwara delthota dee muththamma upatha lebeeya
මේ අනුව අධිකරණ අමාත්යාංශයේ කටයුතු පරීක්ෂා කිරීමේ වගකීමක් හෝ හැකියාවක් දැන් කාර්ය සාධක බළකායට නැත
me anuwa adhikarana amathyanshaye katayuthu pareeksha kireeme wagakeemak ho hekiyawak den karya sadhaka balakayata netha
ඒනිසා ඔවුන්ගේ පළමු ප්රවේශයට අපි ස්තුතිවන්ත වෙනවා
enisa owunge palamu praweshayata api sthuthiwantha wenawa
සේවනය ඉවසීම හෙවත් එහි ආස්වාදය විඳීමය යන අංග සතර සම්පුර්ණ වීමෙන් කාම මිත්යාචාරය වේ
sewanaya iwaseema hewath ehi aswadaya windeemaya yana anga sathara sampurna weemen kama mithyacharaya we
නමුත් දැන් ඉතිං ඒවායෙන් වැඩක් නැහැ
namuth den ithin ewayen wedak nehe
රවිදු මධුෂාන් පෙරේරා රියෝ
rawidu madhushan perera riyo
රාමේෂ්වරම්හිදී සිය ගමන් මලු නිදහස් කර ගැනීමට රේගු නිලධාරීන් සහ පෝටර්වරුන්ගේ තර්ජනවල යටත් වී මුදල් ගෙවීමට පවා සිදු වූ අතර මෙම ගමන අතරතුර කිසිදු වෛද්ය පහසුකමක් නොලැබීම හේතුවෙන් පෙරුමාල්ගේ දරුවන්ගේ අසනීප තත්ත්වය ඒ වන විට ඉතා උග්ර තත්ත්වයට පත් වී තිබුණි
rameshwaramhidee siya gaman malu nidahas kara geneemata regu niladhareen saha potarwarunge tharjanawala yatath wee mudal geweemata pawa sidu wu athara mema gamana atharathura kisidu waidya pahasukamak nolebeema hethuwen perumalge daruwange asaneepa thaththwaya e wana wita itha ugra thaththwayata path wee thibuni
නිදහස් පක්ෂයේ වන සංවත්සරය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා මාතර ප්රදේශයේ ඊයේ පැවති මාධ්ය හමුවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ
nidahas pakshaye wana sanwathsaraya sambandhayen denuwath kireema sadaha mathara pradeshaye eeye pewathi madhya hamuwata ekweminuyi ohu me bawa kiya sitiye
මේ උද්ඝෝෂණය පැවැත්වෙන ස්ථානයට නාගොඩ පොලීසියේ පොලිස් කණ්ඩායමද කැදවා තිබෙනු දක්නට ලැබිණ
me udghoshanaya pewethwena sthanayata nagoda poleesiye polis kandayamada kedawa thibenu daknata lebina
අවුරුදු සහෝදරයාට වද හිංසා කළ සහෝදරයෙක් සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට
awurudu sahodarayata wada hinsa kala sahodarayek saha ohuge birinda athadanguwata
හිරාන් ප්රියංකර ජයසිංහ මහජනතාව මාධ්ය හෝ වෙනත් මහජන ප්රවර්ධන තොරතුරුවලින් අධිකරණයෙ තින්දුවලට බලපෑම් සිදුකිරීමට කටයුතු කිරීම පිළිබදව අප්රසාදය පළ කරන බව පුත්තලම අතිරේක දිසා විනිසුරු අසේල ද සිල්වා මහතා අද විවෘත අධිකරණයෙ පැවසිය
hiran priyankara jayasinha mahajanathawa madhya ho wenath mahajana prawardhana thorathuruwalin adhikaranaye thinduwalata balapem sidukireemata katayuthu kireema pilibadawa aprasadaya pala karana bawa puththalama athireka disa winisuru asela da silwa mahatha ada wiwtha adhikaranaye pewasiya
එම නිසා වසරේ රජයට මුහුණ දෙන්නට තිබෙන බරතළම ගැටලුව මෙකී අධික ණය බරින් නිදහස් වීමට පාර කපා ගැනීමයි
ema nisa wasare rajayata muhuna dennata thibena barathalama getaluwa mekee adhika naya barin nidahas weemata para kapa geneemayi
විමල්ගේ නිවසේදී මියගිය තරුණයාට සිදුවූයේ කුමක්දකතාව මිතුරෙකුගේ ෆේස්බුක් ගිණුමේ
wimalge niwasedee miyagiya tharunayata siduwuye kumakdakathawa mithurekuge fesbuk ginume
ක් වන මෙරට ආර්ථික වර්ධන ඉලක්කය ද සපුරා ගැනීම දුෂ්කර වනු ඇති බවයි එමගින් පෙන්වා දුන්නේ
k wana merata arthika wardhana ilakkaya da sapura geneema dushkara wanu ethi bawayi emagin penwa dunne
ශී්රමත් ක්ලයිඞ් වෝල්කොට් බ
sheeramath klayin wolkot ba
අන්තවාදයට විපක්ෂ නායකගෙන් විරෝධය
anthawadayata wipaksha nayakagen wirodhaya
ප්රාණ ඝාතය හා සත්ව හිංසනය බුදුන් වැඩිය මේ ශ්රී ලංකා භූමිය තුළ ඉවක් බවක් නැතිවම සිදුවේ
prana ghathaya ha sathwa hinsanaya budun wediya me shree lanka bhumiya thula iwak bawak nethiwama siduwe
අයස්කාන්තය ප්රසංගයේ සියලු ටිකට්පත් විකිණී අවසන්
ayaskanthaya prasangaye siyalu tikatpath wikinee awasan
ජීනීවා ගමන රහසක් නොවනු පිණිස
jeeneewa gamana rahasak nowanu pinisa
ලබන වසරේ ඡන්ද නිදහස් පක්ෂය ජය ගන්නා බව ජනපති ගාල්ලේදී කියයි
labana wasare chanda nidahas pakshaya jaya ganna bawa janapathi galledee kiyayi
එසේම ශනි හත්වැන්නේ ගමන් කරන විට ඒරාෂ්ටකයක් නැතත් කුජගේ දශාවක් පවතින්නේ නම් ජන්මියාට බරපතළ අශුභ ඵල භුක්ති විඳින්නට සිදුවිය හැක
esema shani hathwenne gaman karana wita erashtakayak nethath kujage dashawak pawathinne nam janmiyata barapathala ashubha pala bhukthi windinnata siduwiya heka
බොධිපාල මහතා සහ වසන්ත සංජීව මහතාද සහභාගිවීතිබේ
bodhipala mahatha saha wasantha sanjeewa mahathada sahabhagiweethibe
විය යුත්තේ ය
wiya yuththe ya
ඒ ඔහු කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවට අද ඉදිරිපත් කිරීමෙන් පසුවයි
e ohu kolamba pradhana mahesthrath lanka jayarathna hamuwata ada idiripath kireemen pasuwayi
අවුරුදු දහයකට පස්සේ එක ඩිනාරයක් රුපියල් කට ළඟාවෙලා
awurudu dahayakata passe eka dinarayak rupiyal kata langawela
මිය යන විට වැනි වියෙහි පසුවූ අශ්වර් මහතා වසර කට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ
miya yana wita weni wiyehi pasuwu ashwar mahatha wasara kata adhika kalayak parlimenthuwa niyojanaya kara thibe
එසේම නේවාසික නොවන ආයෝජකයන්ට කොටස් වෙළඳපොලේ හෝ ණය සුරැකුම්පත් ආයෝජන වලදී ක්රියාත්මක වන පරිදි නව සහන කිහිපයක්ද මෙමඟින් ලබා දී ඇති බවයි මහ බැංකුව ප්රකාශ කළේ
esema newasika nowana ayojakayanta kotas welandapole ho naya surekumpath ayojana waladee kriyathmaka wana paridi nawa sahana kihipayakda memangin laba dee ethi bawayi maha benkuwa prakasha kale
්මිඑසබ මෝටර් රථය රේසින් කාර් එකක් වශයෙන්ද භාවිතා වූ අතර අතීතයේ පැවති ප්රමුඛතම මෝටර් රථ ධාවන තරඟවල ඉහළ සාර්ථකත්වයක් අත්කර ගන්නා ලදී
miesaba motar rathaya resin kar ekak washayenda bhawitha wu athara atheethaye pewathi pramukathama motar ratha dhawana tharangawala ihala sarthakathwayak athkara ganna ladee
pa
එහිදී එම කාන්තාව මියගොස් ඇත
ehidee ema kanthawa miyagos etha
පසුගිය කාලය තුළ මුහුදේ දිය නෑමට යාමෙන් පුද්ගලයින් විශාල පිරිසක් මිය යාම මෙම තීරණය ගැනීමට හේතුවී තිබේ
pasugiya kalaya thula muhude diya nemata yamen pudgalayin wishala pirisak miya yama mema theeranaya geneemata hethuwee thibe
හරි හරි උඹ අරුගේ ජෝතිෂ්ය ක්ලාස් යනවා නේ
hari hari umba aruge jothishya klas yanawa ne
ඒ අනුව ඉතාලියේ පැවැත්වෙන එම සම්මන්ත්රණ මාලාව ආමන්ත්රණය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා එහි ගොස් සිටින අතර ඊයේ ඉතාලියේ මෝදනා නගරයේදී සම්මන්ත්රණයක් පවත්වන ලදී
e anuwa ithaliye pewethwena ema sammanthrana malawa amanthranaya kireema sandaha janatha wimukthi peramune parlimenthu manthree ethera api sanwidhanaye sabhapathi sunil handunneththi mahatha ehi gos sitina athara eeye ithaliye modana nagarayedee sammanthranayak pawathwana ladee
එහෙත් ජාත්යන්තර ඔලිම්පික් කමිටුව පත් කළ ත්රිපුද්ගල කමිටුවේ වාර්තාවට අනුව ඉසව් ක් නියෝජනය කරමින් දෙනෙකුගෙන් සමන්විත රුසියානු ක්රීඩකයින්ට පැරා ඔලිම්පික් තරඟාවලිය තහනම් කර තිබෙනවා
eheth jathyanthara olimpik kamituwa path kala thripudgala kamituwe warthawata anuwa isaw k niyojanaya karamin denekugen samanwitha rusiyanu kreedakayinta pera olimpik tharangawaliya thahanam kara thibenawa
නැවත වතාවක් ජනතාවගේ සමඟිය හදන්න ඕනෑ වෙලාවක බංකොළොත් වුණු උතුරේත් දකුණේත් ධනපති දේශපාලන කණ්ඩායම් ජාතිවාදයේ පිහිට පතනවා
newatha wathawak janathawage samangiya hadanna one welawaka bankoloth wunu uthureth dakuneth dhanapathi deshapalana kandayam jathiwadaye pihita pathanawa
මහ රෝහල ඉදිරිපිටට රැස්වූ වෛද්යවරු රෝහල් අධ්යක්ෂවරයාට හා රෝහල් පරිපාලනය දැඩිලෙස විචේචනයට ලක් කරමින් සටන් පාඨ කියමින් හම්බන්තොට නගරය දක්වා විරෝධතා පා ගමනක නියැලුණහ
maha rohala idiripitata reswu waidyawaru rohal adhyakshawarayata ha rohal paripalanaya dedilesa wichechanayata lak karamin satan pata kiyamin hambanthota nagaraya dakwa wirodhatha pa gamanaka niyelunaha
විශේෂ කරුණු
wishesha karunu
බේබි ෂෙරමි සන්නාමය ශ්රී ලංකාවේ පරම්පරා ගණනාවක දෙමාපියන්ගේ ආදරයේ සංකේතයක්
bebi sherami sannamaya shree lankawe parampara gananawaka demapiyange adaraye sankethayak
මෙම වෙනස්කම් මඟින් වැඩ කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂට ලැබෙන අමතර වාසිය කුමක්ද යන්න තේරුම් ගත නොහැක
mema wenaskam mangin weda kireema sandaha janadhipathi rajapakshata lebena amathara wasiya kumakda yanna therum gatha noheka
අලූත්ගම බේරුවල සිද්ධීන්ට ක් අත්අඩංගුවේ
aluthgama beruwala siddheenta k athadanguwe
ඒත් එක්කම චූ මා ඕ රතු හමුදාවේ ශක්තිය තවත් වැඩිවුණා
eth ekkama chu ma o rathu hamudawe shakthiya thawath wediwuna
වර්තමාන ව්යවස්ථාව තුළ පිළිසකර කළ යුතු බරපතල ඌනතා ඇති බවට පොදු පිළිගැනීමක් ශ්රී ලංකාවේ පාලක පංතිය තුළ තිබේ
warthamana wyawasthawa thula pilisakara kala yuthu barapathala unatha ethi bawata podu piligeneemak shree lankawe palaka panthiya thula thibe
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එක් දහස් අටසිය විසි හය දෙනෙකු වාර්තා වු අතර ඉන් දෙනෙකු මියගොස් ඇති බව අමාත්යවරයා පෙන්වා දෙයි
pasugiya wasare nowembar masayedee dengu rogeen ek dahas atasiya wisi haya deneku wartha wu athara in deneku miyagos ethi bawa amathyawaraya penwa deyi
පවතින ගැටුම් කාරී තත්වය නිසා අදාළ ගුවන් යානයට තහනම් අවකාශයට ඇතුළු වීමට අවසරය සහ මඟ පෙන්වීම ලබා දුන්නේ කවුරුන්ද යන්න මුලික ගැටලුව බවට පත් වී තිබේ
pawathina getum karee thathwaya nisa adala guwan yanayata thahanam awakashayata ethulu weemata awasaraya saha manga penweema laba dunne kawurunda yanna mulika getaluwa bawata path wee thibe
යාපනයේ ජනතාවට දේශීය සුපිරි නාඩු සහල් කිලෝවක් රුපියලකට මිලට ගැනීම සඳහා දා අවස්ථාව උදා වී තිබුණි
yapanaye janathawata desheeya supiri nadu sahal kilowak rupiyalakata milata geneema sandaha da awasthawa uda wee thibuni
වටපිටාවේ ඉන්න අයට නාන්න තියෙන්න එපැයි
watapitawe inna ayata nanna thiyenna epeyi
එය දකුණේ කැරලිකරුවන්ගේ ත්රස්තවාදයට සේම උතුරේ ඛෙදුම්වාදී ත්රස්තවාදයටත් අදාළ ය
eya dakune keralikaruwange thrasthawadayata sema uthure kedumwadee thrasthawadayatath adala ya
තහවුරුවූ පරිශීලකයෝ
thahawuruwu parisheelakayo
ඒහෙත් ඒ අවස්ථාවේ ඇය පැවසුවේ සමුල ඝාතනයක් සිද්ධ වුණානේ යනුවෙනි
eheth e awasthawe eya pewasuwe samula ghathanayak siddha wunane yanuweni
පසුගිය වසරේ ජූනි මාසයේදී මුහුදු ආහාර අපනයන ආදායම රුපියල් ලක්ෂ ක් වූ අතර මේ වසරේ ජූනි මාසයේදී එය රුපියල් ලක්ෂ ක් විය
pasugiya wasare juni masayedee muhudu ahara apanayana adayama rupiyal laksha k wu athara me wasare juni masayedee eya rupiyal laksha k wiya
එම්
em
සී
see
රටක් ලෙස අද මුහුණ දී සිටින බරපතළ අභියෝගයක් වන වකුගඩු රෝගය පිළිබඳ වසර විස්සක් පුරා පර්යේෂණ සිදු කළ ද සියලු දෙනාගේ එකඟතාවයෙන් අවසාන නිගමනයකට එළැඹිමට තවමත් නොහැකි වීම කණගාටුවට කරුණක් බව පැවසු ජනාධිපතිතුමා මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ශ්රී ලාංකික උගතුන්ගේ කැපවීම තමා ඉතා ගෞරවයෙන් අපේක්ෂා කරන බව ද සඳහන් කළේය
ratak lesa ada muhuna dee sitina barapathala abhiyogayak wana wakugadu rogaya pilibanda wasara wissak pura paryeshana sidu kala da siyalu denage ekangathawayen awasana nigamanayakata elembimata thawamath noheki weema kanagatuwata karunak bawa pewasu janadhipathithuma mema getaluwa wisanda geneema sandaha shree lankika ...
මේ සම්බන්ධයෙන් මෝටර්රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ගම්පහ සහකාර කොමසාරිස් ඊ
me sambandhayen motarratha prawahana departhamenthuwe gampaha sahakara komasaris ee
රමණිබරිය මිලතුශ විහාරේ කරිතේ කතියේ ශී්ර ලංකාවේ පළමු ගීයෙන් ලියවුණු ශිලා ලිපිය පිහිටි කසාගල රජමහ වෙහෙර
ramanibariya milathusha wihare karithe kathiye sheera lankawe palamu geeyen liyawunu shila lipiya pihiti kasagala rajamaha wehera
තවත් එක් මහලක් රජයේ ආයතනයකට බදු දී ඇති බවත් මෙම ව්යාපාරවලින් උපයන ලාභය විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදන බවත් පැමිණිල්ලේ සඳහන් වේ
thawath ek mahalak rajaye ayathanayakata badu dee ethi bawath mema wyaparawalin upayana labhaya wiharasthanaye katayuthu sandaha noyodana bawath peminille sandahan we
ජනතාවට තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙලා ඉටුකළ දේශපාලඥයෙකු ලෙස එතුමා හැඳින්විය හැකියි
janathawata thamangen ituwiya yuthu yuthukam nopirihela itukala deshapalagnayeku lesa ethuma hendinwiya hekiyi
එම්
em
හැබැයි ඕනෑම දිශ්ටි මන්ත්රයක් දිශ්ටි කරන කොට ටිකක් ප්රවේශමෙන්
hebeyi onema dishti manthrayak dishti karana kota tikak praweshamen
සහල් සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි
sahal sandaha palana milak penaweema kerehi awadhanaya yomuwa ethi bawa paribhogika katayuthu pilibanda adhikariya pawasayi
දැන් අප සිටිනුයේ ද වයඹ පළාතේ හෙට්ටිපොළ පන්නල කොබෙයිගනේ ප්රදේශයේ වැසී ගිය කුකුළු ගොවිපළක් තුළය
den apa sitinuye da wayamba palathe hettipola pannala kobeyigane pradeshaye wesee giya kukulu gowipalak thulaya
ලබාදෙන ප්රතිපාදන ජනතාවගේ සංවර්ධන ගැටලු විසඳීම සඳහා නිසි පරිදි ආයෝජනය කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීම බව ප්රකාශ කළ ජනාධිපතිතුමා ජනතා අවශ්යතා පිළිබඳ සොයා බලා ඒවා වාර්තා කිරීම රාජ්ය නිලධාරින්ගේ වගකීම බව ද අවධාරණය කළේය
labadena prathipadana janathawage sanwardhana getalu wisandeema sandaha nisi paridi ayojanaya kireema mahajana niyojithayange wagakeema bawa prakasha kala janadhipathithuma janatha awashyatha pilibanda soya bala ewa wartha kireema rajya niladharinge wagakeema bawa da awadharanaya kaleya
නව ආණ්ඩුක්රම ව්යවස්ථාව ගෙන ඒමෙන් පසු දෙමළ ජාතික සන්ධානය ප්රමුඛ දෙමළ දේශපාලන පක්ෂ හා සාකච්ඡා කර උතුරේ අර්බුදයයට ස්ථීර දේශපාලන විසදුමක් ගෙන එන බව රජය දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂ නායක ආර්
nawa andukrama wyawasthawa gena emen pasu demala jathika sandhanaya pramuka demala deshapalana paksha ha sakachcha kara uthure arbudayayata stheera deshapalana wisadumak gena ena bawa rajaya demala jathika sandhanaye nayaka ha wipaksha nayaka ar