Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
දැන් හෙන වයසයිනේ
den hena wayasayine
තරුණ ප්රජාව ඉලක්ක කර කෘෂි ව්යාපෘති ආරම්භ කිරීමට අවධානය
tharuna prajawa ilakka kara kshi wyapthi arambha kireemata awadhanaya
පුත්තලම මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි
puththalama mulasthana polisiya pareekshana pawathwayi
මගීන් කට මරු කැඳවූ රුසියානු ගුවන් යානය කඩා වැටුණේ බෝම්බ ප්රහාරයකින් ද
mageen kata maru kendawu rusiyanu guwan yanaya kada wetune bomba praharayakin da
මට
mata
ඇවන්ට්ගාඩ් යටගහන්න මිලියන ගාණේ අල්ලසක් දෙන්න හැදුවා ඕකුන් කවුද පිස්සු යක්කු
ewantgad yatagahanna miliyana gane allasak denna heduwa okun kawuda pissu yakku
ඒ අය හැමෝම ඉන්දියාවට ගියා
e aya hemoma indiyawata giya
සෞඛ්ය නිලධරීන්ගේ නිර්දේශයන් පිළිගන්නා අතරම රටේ ජාතික ආර්ථිකය ද ශක්තිමත්ව පවත්වාගෙන යාමට උනන්දු විය යුතුයි
saukya niladhareenge nirdeshayan piliganna atharama rate jathika arthikaya da shakthimathwa pawathwagena yamata unandu wiya yuthuyi
දියණියටත් පියාටත් ගිනි තැබූ සැකකරු තෙක් රිමාන්ඩ්
diyaniyatath piyatath gini thebu sekakaru thek rimand
මෙන්න දැන් පත්වූ නව කැබිනට් ඇමතිවරුන්
menna den pathwu nawa kebinat emathiwarun
ලොව ප්රබලතම ක්රීඩකයින් රැසක් සමඟ කරට කර සටනක් ලබා දුන් යුපුන් තත්පර
lowa prabalathama kreedakayin resak samanga karata kara satanak laba dun yupun thathpara
ඔහුගේ උදව්වෙන් පරීක්ෂණවල නව ප්රධාන දොරටු දෙකක් විවෘත විය
ohuge udawwen pareekshanawala nawa pradhana doratu dekak wiwtha wiya
සාමාන්යයෙන් අදහස් ප්රකාශ කිරීම මනුෂ්ය ස්වභාවයේ හැටිය
samanyayen adahas prakasha kireema manushya swabhawaye hetiya
කෙසේ වෙතත් අත්බෙහෙත් වර්ග කෙතරම් තිබුණත් පළිබෝධනාශක රෙජිස්ට්රාර්වරයාගේ අවශ්යතා සපුරා දැනට ලියාපදිංචිය ලබා ඇත්තේ එකම එක ශාකසාර පළිබෝධ නාශකයක් පමණක් වන අතර ඒ කොහොඹ නිස්සාරකයයි
kese wethath athbeheth warga ketharam thibunath palibodhanashaka rejistrarwarayage awashyatha sapura denata liyapadinchiya laba eththe ekama eka shakasara palibodha nashakayak pamanak wana athara e kohomba nissarakayayi
එ මිනිසු කවදහරි එ දෙ තෙරුන් ගන්නකොට ඔක්කොම වෙලායිවරයි
e minisu kawadahari e de therun gannakota okkoma welayiwarayi
පාසල් අධ්යාපනයෙන් නොලබූ ඇය ගල් ඇහැ හා තුන්හිරිය පන්වලින් වියූ දුර්ලභ පැදුරු දෙකක් කෞතුක වස්තු ලෙස සලකා ගාලූ පුරාවිද්යා කාර්යාලයට බාර දෙන බව ගාලූ උරුමය පදනමේ සභාපති පරාක්රම දහනායක මහතා කියයි
pasal adhyapanayen nolabu eya gal ehe ha thunhiriya panwalin wiyu durlabha peduru dekak kauthuka wasthu lesa salaka galu purawidya karyalayata bara dena bawa galu urumaya padaname sabhapathi parakrama dahanayaka mahatha kiyayi
ඒ අනුව මනෝ විද්යා ත්මක සංකල්ප හා ක්රනම යොදා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්රිෂයාවලියෙහි ගැටළු විමසා බලා අධ්යුයනය කරන විද්යා්ව අධ්යාධපන මනෝ විද්යාීව වේ අධ්යාිපන මනෝ විද්යාකවේ ස්වභාවය
e anuwa mano widya thmaka sankalpa ha kranama yoda ganimin igenum igenweem krishayawaliyehi getalu wimasa bala adhyuyanaya karana widyawa adhyadhapana mano widyaeewa we adhyaipana mano widyakawe swabhawaya
වෛසාන් හා වයි
waisan ha wayi
එක් අයකුට නියම වු දඩය රුපියල් පන්දහසකි
ek ayakuta niyama wu dadaya rupiyal pandahasaki
දේශපාලන ස්ථාවරත්වය ඇති කර වත්මන් ආර්ථික අර්බුදය ජය ගැනීමට නව අග්රාමාත්යවරයා ඇතුළු ආණ්ඩුවට හැකියාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි ඇය මෙහිදී පැවසුවේ
deshapalana sthawarathwaya ethi kara wathman arthika arbudaya jaya geneemata nawa agramathyawaraya ethulu anduwata hekiyawak lebenu etheyi apeksha karana bawayi eya mehidee pewasuwe
එවන් සිද්ධි රැසක් අතීතයේ දී සිදුවිය
ewan siddhi resak atheethaye dee siduwiya
පාසල් පෝෂණ ආහාර වැඩසටහනේ හිඟ මුදල් ගෙවා දැමේ
pasal poshana ahara wedasatahane hinga mudal gewa deme
ඇයගේ දරුවන්ට ඇයගේ මෘත දේහය මුහුදට අතහැර ඉන්දියාවට යන්නට සිදු විය
eyage daruwanta eyage mtha dehaya muhudata athahera indiyawata yannata sidu wiya
ඒ අනුව අද උදෑසන
e anuwa ada udesana
චීන සබ්මැරීන් ශ්රී ලංකාවට ළඟා වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්රතිචාරය ගැන විමසීමක් කළ විට ආරක්ෂක තොරතුරු පිළිබඳ ජේන් වීක්ලි බි්රතාන්ය සඟරාවේ වාර්තාකරු රාහුල් බේඩි බීබීසීයට පවසා තිබුණේ මේ පිළිබඳව ඉන්දියානු බලධාරීන් ඒ ගැන කනස්සල්ල පළ කරන බවයි
cheena sabmereen shree lankawata langa weema sambandhayen indiyawe prathicharaya gena wimaseemak kala wita arakshaka thorathuru pilibanda jen weekli birathanya sangarawe warthakaru rahul bedi beebeeseeyata pawasa thibune me pilibandawa indiyanu baladhareen e gena kanassalla pala karana bawayi
අපේ පවුලේ සහෝදරයන් හය දෙනෙක් හිටියා
ape pawule sahodarayan haya denek hitiya
යතුරු පැදියකින් පැමිණි සැකකරු ප්රංශ ජාතික යුවළට පහරදී එම කාන්තාවට ලිංගික අතවර සිදුකර ඇති බවට මුලික පරික්ෂණ වලදී අනාවරණය වු බව පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත
yathuru pediyakin pemini sekakaru pransha jathika yuwalata paharadee ema kanthawata lingika athawara sidukara ethi bawata mulika parikshana waladee anawaranaya wu bawa polisiya adhikaranayata denum dee etha
පොඩි උදාහරණයකින්කියන්නද
podi udaharanayakinkiyannada
අවුරුදු කුමාරයා පෙනුමින් මිනිස් පෙනුමකි
awurudu kumaraya penumin minis penumaki
ගිනි දෙවියො කියලත් කියන්නෙ
gini dewiyo kiyalath kiyanne
දේවේන්ද්රන් මේ කතාව කියන ලද්දේ අද නොවේ
dewendran me kathawa kiyana ladde ada nowe
ෆොසිල ඉන්ධන වෙනුවට විදුලි බලය භාවිතා කරමින් අවම පිරිවැයක් යටතේ ප්රවාහන පහසුකම් සපයා ගැනීමට හැකිවීම පවතින මූල්ය අර්බුදය හමුවේ රටට ඉතාමත් ඵලදායි විකල්ප වැඩපිළිවෙළක් බවට පත්වනු ඇති
fosila indhana wenuwata widuli balaya bhawitha karamin awama piriweyak yatathe prawahana pahasukam sapaya geneemata hekiweema pawathina mulya arbudaya hamuwe ratata ithamath paladayi wikalpa wedapiliwelak bawata pathwanu ethi
යකෝ දැන්ද
yako denda
බාල පුතා සාමාන්ය පෙළ ඉගෙන ගන්නවා
bala putha samanya pela igena gannawa
ස්වර්ණා විජේකෝන්
swarna wijekon
රුසියාව සමඟ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේන නගර දෙකක ප්රධාන ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව යුනෙස්කෝ ආයතනය පවසනවා
rusiyawa samanga pawathina yuddhaya hethuwen yukrena nagara dekaka pradhana aithihasika sthana winasha weeme awadanamakata lakwa ethi bawa yunesko ayathanaya pawasanawa
කළුතරත් එහෙමයි
kalutharath ehemayi
මුතුරාසන් පවසන්නේ පසුගිය කාලය තුළ අදාළ ගැටලුව සඳහා නිසි අවධානයක් යොමු නොවු බවයි
muthurasan pawasanne pasugiya kalaya thula adala getaluwa sandaha nisi awadhanayak yomu nowu bawayi
ජනාධිපතිවරයා මරණ දඩුවම සමාජගත කිරීමේ දැඩි උත්සයක නිරත වෙමින් තිබේ
janadhipathiwaraya marana daduwama samajagatha kireeme dedi uthsayaka niratha wemin thibe
දැන් රුපියල් යි
den rupiyal yi
වසරේදී ඝාතනයට ලක්වූ හිටපු විදේශ අමාත්ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සම්බන්ධ සිදුවීමේ කරුණු රැසක් ඔහු හෙළිකළේය
wasaredee ghathanayata lakwu hitapu widesha amathya lakshman kadiragamar mahatha sambandha siduweeme karunu resak ohu helikaleya
රිෂාඩ් බදියුදීන්ගෙන් අනතුරු ඇඟවීමක්
rishad badiyudeengen anathuru engaweemak
ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට අදාළව ඊයේ දිනයේ දී තවත් තරග දෙකක් නිමාවට පත්වුණා
indeeya primiyar leeg tharagawaliyata adalawa eeye dinaye dee thawath tharaga dekak nimawata pathwuna
මාදුරුඔය ගිනි තියයි
maduruoya gini thiyayi
වරින් වර ඖෂධ සාම්පල් ලබා ගෙන අධ්යයනය කළ යුතුය
warin wara aushadha sampal laba gena adhyayanaya kala yuthuya
ජාත්යන්තර වෙළඳ පොළේ පන්තිවලට අයත් ඉන්ධන මිල උච්ඡාවචනය වන්නේ විවිධාකාරයෙනි
jathyanthara welanda pole panthiwalata ayath indhana mila uchchawachanaya wanne wiwidhakarayeni
මේ වන විට මෙරට කොරෝනා වැළඳුනු සමස්ත අසාදිතයින් සංඛ්යාව ක් වන අතර මරණ ක් වාර්තා වී තිබෙනවා
me wana wita merata korona welandunu samastha asadithayin sankyawa k wana athara marana k wartha wee thibenawa
මෙලෙස ඝාතනය කර ඇත්තේ එම ප්රදේශයේම පදිංචි හැවිරිදි කාන්තාවක් බවයි වාර්තා වන්නේ
melesa ghathanaya kara eththe ema pradeshayema padinchi hewiridi kanthawak bawayi wartha wanne
රැකියා අහිමි වීම ආදායම් අහිමි වීම හෝ අඩු වීම සිදුවන අතර ජීවන වියදම අහස උසට වැඩි වී ඇත
rekiya ahimi weema adayam ahimi weema ho adu weema siduwana athara jeewana wiyadama ahasa usata wedi wee etha
ඊයෙ නැන්ද ලෙඩ වෙලා එහෙ ගිහිං
eeye nenda leda wela ehe gihin
අගෝස්තු වන දින මහවැලි සංවර්ධන රාජ්ය අමාත්ය ගරු වීරකුමාර දිසානායක මැතිතුමා සිවලාකුලම ගලෙන්බිඳුනුවැව බෝමළු විහාරස්ථානයේදී සිවලාකුලම එල්ලංගා පද්ධතියේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි සංවිධාන දැනුවත් කිරීම
agosthu wana dina mahaweli sanwardhana rajya amathya garu weerakumara disanayaka methithuma siwalakulama galenbindunuwewa bomalu wiharasthanayedee siwalakulama ellanga paddhathiye sanwardhana katayuthu arambha kireema sandaha gowi sanwidhana denuwath kireema
ට බොරුල්ල කනත්තේදී සිදු කෙරේ
ta borulla kanaththedee sidu kere
යුද්දයෙන් වූ හානියට පිළියම් කිරීම ඉතාම බරපතල හා භාරදුූර රාජකාරියකි
yuddayen wu haniyata piliyam kireema ithama barapathala ha bharaduura rajakariyaki
ක්රීඩා සඳහා භාවිතා කරන විට එක් පරිගණකයක් සේවා දායකයා බවට පත් විය යුතු අතර අනෙක්වා එය හරහා ක්රීඩා කිරීම සිදු කරයි
kreeda sandaha bhawitha karana wita ek pariganakayak sewa dayakaya bawata path wiya yuthu athara anekwa eya haraha kreeda kireema sidu karayi
එහි ගමන් ගත් සියලු දෙනාගේ දිවි බේරාගැනීමට හැකි වුයේ අවුරුදු ක් වයසැති කුඩා දරුවෙකුගේ හපන්කමක් නිසයි
ehi gaman gath siyalu denage diwi berageneemata heki wuye awurudu k wayasethi kuda daruwekuge hapankamak nisayi
ගොවීන්ට සහන දිය යුතුයි
goweenta sahana diya yuthuyi
මැදගොඩ අභයතිස්ස මෙසේ ද කියයි කිසියම් භික්ෂුවක් අතින් වාචිකව හෝ වැරැද්දක් සිදු වූවා නම් තවත් එවැනි උපසම්පදා භික්ෂුවක් ඉදිරියේ ඒ පිළිබද සමාව ඉල්ලා නැවත එවැනි දෙයක් දේශනා නොකරන බවට කිව යුතුයි අභයතිස්සට අනුව ම ලියන්නේ නම් විනය පිටකයට අනුව බුද්ධ දර්ශනයේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා වැනි ශිෂ්ට අදහස්වලට අනුව ඥාණසාර ක්රියාකලා නම...
medagoda abhayathissa mese da kiyayi kisiyam bhikshuwak athin wachikawa ho wereddak sidu wuwa nam thawath eweni upasampada bhikshuwak idiriye e pilibada samawa illa newatha eweni deyak deshana nokarana bawata kiwa yuthuyi abhayathissata anuwa ma liyanne nam winaya pitakayata anuwa buddha darshanaye siyalu sathwayo nidu...
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්ය විමල් වීරවංශ මහතාගේ මෙහෙයවීමෙන් මහාභිමානි ජාතික ඉදිකිරීම් සම්මාන උළෙට සමගාමීව මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ
janadhipathi mahinda rajapaksha methithumage upades matha idikireem injineru sewa niwasa ha podu pahasukam amathya wimal weerawansha mahathage meheyaweemen mahabhimani jathika idikireem sammana uleta samagameewa mema wedasatahana kriyathmaka kere
සැමියා ගිලන් රථයකට කතා කරලා තිබුණා
semiya gilan rathayakata katha karala thibuna
ඩී
dee
සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑලිය දිස්ත්රික් මහ රෝහලේ අධිකරණ වෛද්යවරයා වෙත යොමු කර තිබෙනවා
sirura pashchath marana parikshanaya sandaha nuwaraeliya disthrik maha rohale adhikarana waidyawaraya wetha yomu kara thibenawa
ඒ අනුව ශ්රීලංකා නිදහස් පක්ෂ පාර්ශවයෙන් ලැබී ඇත්තේ ඡන්ද කි
e anuwa shreelanka nidahas paksha parshawayen lebee eththe chanda ki
ලාංකික කලා ක්ෂේත්රයේ ප්රතිභාපූර්ණ ප්රනාන්දුලා අතුරින් රංගන ශිල්පී ගිහාන් ප්රනාන්දුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි
lankika kala kshethraye prathibhapurna pranandula athurin rangana shilpee gihan prananduta himi wanne suwisheshee sthanayaki
සාමාන්යයෙන් උපරිම දවස් හතරක්නෙ ඉන්නෙ
samanyayen uparima dawas hatharakne inne
කැමරා සවි කර ඇති අතර ඒවායේ ඩී
kemara sawi kara ethi athara ewaye dee
විභාග යට පෙනී සිටි සිසුන් හා කොමසාරිස්වරයා අතර සාකච්ඡාවේදී ඔහු දිගින් දිගටම කියා සිට ඇත්තේ බුද්ධි පරීක්ෂණ පසුගිය ප්රශ්න පත්ර අතිශය රහසිගත බවත් ඒවා කිසිදු අයුරකින් දෙපාර්තමේන්තුවෙන් පිටතට නිකුත් නොවන බවත්ය
wibhaga yata penee siti sisun ha komasariswaraya athara sakachchawedee ohu digin digatama kiya sita eththe buddhi pareekshana pasugiya prashna pathra athishaya rahasigatha bawath ewa kisidu ayurakin departhamenthuwen pitathata nikuth nowana bawathya
එම බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට
ema balaya thibenne parlimenthuwata
එස්
es
දක්වා ද වැඩිකර පෙන්වා තිබිණ
dakwa da wedikara penwa thibina
ඉන්දියාවට ගිය ඥාතීන් පිළිබඳව මතකාවර්ජන කරන ඔහුට තදින්ම දැනුණ දෙයක් ලෙස ඔහු කියා සිටියේ ඔහුගේ සීයා ඉන්දියාවට වෙත යාමට තීරණය කිරීමයි
indiyawata giya gnatheen pilibandawa mathakawarjana karana ohuta thadinma denuna deyak lesa ohu kiya sitiye ohuge seeya indiyawata wetha yamata theeranaya kireemayi
වස බී එල්ලෙයි
wasa bee elleyi
එය ජූනි මාසයේදී පෙර වසරේ අදාළ කාලයට අනුරූපව සියයට
eya juni masayedee pera wasare adala kalayata anurupawa siyayata
නිල ඇඳුම් රෙදිවල තත්ත්වය පිළිබඳව සොයා බැලීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටු නිලධාරින් රුපියල් විසිඅටලක්ෂ විසිහයදහසක් රු
nila endum rediwala thaththwaya pilibandawa soya beleema sandaha thakshanika egayeem kamitu niladharin rupiyal wisiatalaksha wisihayadahasak ru
මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම පිළිබඳව සාක්ෂි විමසීම සඳහා හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා සාක්ෂියට කැඳවීමට හෝමාගම මහේස්ත්රාත් අධිකරණය කළ නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්රතික්ෂේප කර තිබේ
madhyawedee prageeth ekneligoda athurudahanweema pilibandawa sakshi wimaseema sandaha hitapu neethipathi mohan peeris mahatha sakshiyata kendaweemata homagama mahesthrath adhikaranaya kala niyogaya awalangu karana lesa illa neethipathiwaraya kala illeemak abhiyachanadhikaranaya prathikshepa kara thibe
අපේ ඉලක්කය ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීමයි
ape ilakkaya lankawa sanwardhitha ratak bawata path kireemayi
අද දහවල් අරලියගහ මන්දිරයට පැමිණෙන පාකිස්තාන අග්රාමාත්යවරයා වෙනුවෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ දිවා භෝජන සංග්රහයක් පවත්වනු ලබනවා
ada dahawal araliyagaha mandirayata peminena pakisthana agramathyawaraya wenuwen agramathya ranil wikramasinha diwa bhojana sangrahayak pawathwanu labanawa
ඒ නිසා ගමේ අපි කතා කරගෙන ගම්වාසීන්ගෙන් දානපතින්ගෙන් ආධාර අරගෙන කොහොම හරි මේ ග්රාම නිලධාරි කාර්යාලය සියලු පහසුකම්වලින් සමන්විත එකක් ලෙස වැඩ නිම කළා
e nisa game api katha karagena gamwaseengen danapathingen adhara aragena kohoma hari me grama niladhari karyalaya siyalu pahasukamwalin samanwitha ekak lesa weda nima kala
ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ අද පැවති තරඟ දෙකකදී ඉන්දියාව සහ ඕස්ට්රේලියාව ජය ගැනීමට සමත් වුණා
loka kusalana krikat tharangawaliye ada pewathi tharanga dekakadee indiyawa saha ostreliyawa jaya geneemata samath wuna
ඒක තමයි අපේ ඉස්කෝලේ එන්න අපි පෙන්වන්නම් කියල
eka thamayi ape iskole enna api penwannam kiyala
එහෙත් සිංහල බුද්ධාගම එසේ ය
eheth sinhala buddhagama ese ya
ඇමැතිවරු පුද්ගලයාගෙන් පුද්ගලයාට දෙනු ලබන ආරක්ෂක නිලධාරින් සංඛ්යාවද වෙනස් වේ
emethiwaru pudgalayagen pudgalayata denu labana arakshaka niladharin sankyawada wenas we
ඉන්දීය ණය ආධාර යටතේ සහල් ටොන් ක් මෙරටට එවීම සඳහා නැව්ගත කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ඉන්දීය වාර්තා සඳහන් කළා
indeeya naya adhara yatathe sahal ton k meratata eweema sandaha newgatha kireeme katayuthu me wanawita arambha kara ethi bawa indeeya wartha sandahan kala
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනතට අනුව උප සභාපති තනතුරක් නොතිබිය යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දුන්නේය
widesha sewa niyukthi karyanshaye panathata anuwa upa sabhapathi thanathurak nothibiya yuthu bawa wiganakadhipathiwaraya wisin penwa dunneya
අංජුල මහික වීරරත්න පළාත් සභා සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව සමාලෝචනය කිරීමට කතානායකවරයා විසින් පත්කරන ලද පංච පුද්ගල සීමා නිර්ණය සමාලෝචන කමිටුවේ මීළඟ රැස්වීම ලබන වැනිදා පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක හි දී පැවැත්වීමට නියමිතය
anjula mahika weerarathna palath sabha seema nirnaya komishan sabha warthawa samalochanaya kireemata kathanayakawaraya wisin pathkarana lada pancha pudgala seema nirnaya samalochana kamituwe meelanga resweema labana wenida parlimenthuwe kamitu shala anka hi dee pewethweemata niyamithaya
තාත්තාට කතා කරගන්න බැරි තත්වයක් තිබ්බා
thaththata katha karaganna beri thathwayak thibba
අසාධාරණයන්ට එරෙහිව පොදු ප්රශ්නවලට විසඳුම් ලබාගන්න එක්ව සටන් කළ යුතුව තිබෙනවා
asadharanayanta erehiwa podu prashnawalata wisandum labaganna ekwa satan kala yuthuwa thibenawa
වාර්ගික ප්රචණ්ඩ ක්රියා නිසා පිටමං වීම
wargika prachanda kriya nisa pitaman weema
මෙවර පන්දු වාර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ විස්තර විචාරකයෙකු ලෙස එක්ව සිටින ඬේල් ස්ටේන් ශ්රී ලංකා මාධ්යවේදීන් පිරිසක් සමග සිදු කළ සාකච්ඡාවක් මෙහි දැක්වේ
mewara pandu wara loka kusalana krikat tharagawaliye wisthara wicharakayeku lesa ekwa sitina ndel sten shree lanka madhyawedeen pirisak samaga sidu kala sakachchawak mehi dekwe
ඔවුන්ගේ තර්කයට අනුව නම් මොනයම් උප්පරවැට්ටියකින් හෝ බලයට ආ කෙනා ඊළඟට කරන සියලුම දේවල් ව්යවස්ථානුකූලවයි
owunge tharkayata anuwa nam monayam upparawettiyakin ho balayata a kena eelangata karana siyaluma dewal wyawasthanukulawayi
මෙම කන්ටේනර් තොගය වහා නිදහස් කරන ලෙස අග්රාමාත්යවරයා රේගුවට සහ වරායට පසුගියදා නියෝග කළේය
mema kantenar thogaya waha nidahas karana lesa agramathyawaraya reguwata saha warayata pasugiyada niyoga kaleya
තුවාලකරුවන් අතර නුවරඑළිය ප්ර දෙහයේ සේවය කරන බව කියන හැවිරිදි වෛද්යවරයකුද වන බව පොලිසිය කියයි
thuwalakaruwan athara nuwaraeliya pra dehaye sewaya karana bawa kiyana hewiridi waidyawarayakuda wana bawa polisiya kiyayi
රක්ෂිත කොටසට සින්නක්කර ඔප්පු දෙන්න බෑ
rakshitha kotasata sinnakkara oppu denna be
රටම බලා සිටින කැබිනට් මණ්ඩලය ප්රමාද වෙන්න හේතු මෙන්න
ratama bala sitina kebinat mandalaya pramada wenna hethu menna
ඩබ්ලිව්
dabliw
තමන් අසල දැවටෙන දක්ෂයන්ට වඩා පිරිසක් ආණ්ඩුවේ රාමුවට එපිටින් සිටින අතර ඔවුහු දේශපාලන අරමුණු සහිත විවිධ ව්යුහ වලට එකතුවීමට කැමැති නැත
thaman asala dewatena dakshayanta wada pirisak anduwe ramuwata epitin sitina athara owuhu deshapalana aramunu sahitha wiwidha wyuha walata ekathuweemata kemethi netha
ඊට අදාළව සිදුවන වෙනස්කම් තිබෙනවද පිළිතුර ඔව්
eeta adalawa siduwana wenaskam thibenawada pilithura ow
අජිත් ද සිල්වා සතු කර ගත් කඩුලු සංඛ්යාව දෙකක්
ajith da silwa sathu kara gath kadulu sankyawa dekak
ශ්රීලනිප මන්ත්රී කණ්ඩායම සිකුරාදා එළැඹි තීරණයට අනුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තවත් පමාවීමට ඉඩ තිබෙන බවයි පාර්ලිමේන්තු මන්ත්රී කුමාර් වෙල්ගම බීබීසී සංදේශයට කියා සිටියේ දැන් මට පේන හැටියට අද හෙටම විසුරුවා හරින එකක් නෑ කියල තමයි මට වැටහෙන්නේ
shreelanipa manthree kandayama sikurada elembi theeranayata anukulawa parlimenthuwa wisuruwa hereema thawath pamaweemata ida thibena bawayi parlimenthu manthree kumar welgama beebeesee sandeshayata kiya sitiye den mata pena hetiyata ada hetama wisuruwa harina ekak ne kiyala thamayi mata wetahenne
තෙල් කෑම තෙල් නැතුව කන්නේ මෙහෙමයි
thel kema thel nethuwa kanne mehemayi
ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම් සිය මාධ්ය ක්රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි
ohuwa itha amanushika lesa ghathanaya kireemata hethuwa wuye digin digatama nimalarajan madhyawediya wisin yapanaye siduwana siduweem siya madhya kriyawaliya osse lokaya hamuwe heli karamin sitimayi