Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ප්රශ්නය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු යන මූලික අඩිතාලම දැම්මේ ඔබහන්සේ | prashnaya janadhipathiwaranayata podu apekshakayaku idiripath kala yuthu yana mulika adithalama demme obahanse |
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු කඩවත පොලීසිය විසින් සිදුකරයි | siddhiya sambandhayen wedidura wimarshana katayuthu kadawatha poleesiya wisin sidukarayi |
එම ඉල්ලීමට අවසර ලබාදුන් ප්රධාන මහෙස්ත්රාත්වරයා මෙම සිද්ධියට අදාළව සිදු කරන පරීක්ෂණයේ ප්රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත | ema illeemata awasara labadun pradhana mahesthrathwaraya mema siddhiyata adalawa sidu karana pareekshanaye pragathiya adhikaranayata wartha karana lesa aparadha pareekshana departhamenthuwata niyoga kara etha |
එහෙත් වරායට පෙරදින ළඟා වූ සයිග්රෑන්ළ හෝලිහොක් හා ඔස්ටේ්රලියාවට අයත් ්යගඵග්ගී චැම්පයර් නමැති යුද නැව් මෙම ප්රහාරයෙන් විනාශ විය | eheth warayata peradina langa wu sayigrenla holihok ha osteraliyawata ayath yagapaggee chempayar namethi yuda new mema praharayen winasha wiya |
ඒ වෙනුවට විශ්වවිද්යාලයේ දේශපාලනීකරණය හා මිලිටරිකරණය දිගින් දිගටම සිදුකරයි | e wenuwata wishwawidyalaye deshapalaneekaranaya ha militarikaranaya digin digatama sidukarayi |
දෙවන සංස්කරණ ශ්රී ලංකාව පරදා පකිස්ථානය ජයගනී | dewana sanskarana shree lankawa parada pakisthanaya jayaganee |
ඒ කාලේ දලූ කැඩුවේ නැත්තං කන්කානි මහත්තයා අත දිගහරින්න කියලා අතට ගහනවා | e kale dalu keduwe neththan kankani mahaththaya atha digaharinna kiyala athata gahanawa |
එමෙන්ම නෞකාවේ වත්මන් තත්වය නිරීක්ෂණයට ශ්රී ලංකා ගුවන් හමුදාවේ අංක සමුද්රීය බලඝණයට අයත් බීච් ක්රාෆ්ට් ගුවන් යානයක් ද යොදාගෙන තිබෙනවා | emenma naukawe wathman thathwaya nireekshanayata shree lanka guwan hamudawe anka samudreeya balaghanayata ayath beech kraft guwan yanayak da yodagena thibenawa |
ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබෙනවා | e sambandhayen sakshi thibenawa |
ඒ නිසා අපි බලමුකො මොකද වෙන්නේ කියලා | e nisa api balamuko mokada wenne kiyala |
ඇයි රංගනයම සොයා ගන්න හිතුණෙ එය කරන්න පුළුවන් කියන විශ්වාසය තිබුණා | eyi ranganayama soya ganna hithune eya karanna puluwan kiyana wishwasaya thibuna |
ආරියරත්න ගාල්ලේ හිටපු දිසාපති අශෝක ජයසේකර වැනි දෙස් විදෙස් සුපතල විද්වත්හු මෙන්ම රාජ්ය නිලධාරීහු රැුසක් මේ විදුහලේ අධ්යාපනය ලැබූහ | ariyarathna galle hitapu disapathi ashoka jayasekara weni des wides supathala widwathhu menma rajya niladhareehu reusak me widuhale adhyapanaya lebuha |
දෝණි සහ යුවරාජ් සිංග් එම ලැයිස්තුවේ සිව්වැනි හා පස්වැනි තැන පිළිවෙළින් පසුවනවා | doni saha yuwaraj sing ema leyisthuwe siwweni ha pasweni thena piliwelin pasuwanawa |
අනුර කුමාර දිසානායක එය පහත වචනවලින් කදිමට පැහැදිළි කළේය ඇතැම් දේශපාලන සංසිද්ධීන් ඇතැම් දේශපාලන චලනයන් වෙනස් කරයි | anura kumara disanayaka eya pahatha wachanawalin kadimata pehedili kaleya ethem deshapalana sansiddheen ethem deshapalana chalanayan wenas karayi |
ඩබිලිව් වර්ගයට අයත් සුකෝපභෝගී මෝටර් රථයක් තවත් මෝටර් රථ දෙකකද ගැටී දියවන්නා ඔයට පෙරලීමෙන් අනතුරුව එහි රියදුරු මෝටර් රථය අතහැර පලායාමේ සිද්ධියට අදාල නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුට රුපියල් හාරදහස් පන්සීයක දඩ මුදලක් ගෙවීමෙන් අනතුරුව නඩුව අවසන් කිරීමට කඩුවෙල මහේස්ත්රාත් ප්රසන්න අල්විස් මහතා නියෝග කර ඇත | dabiliw wargayata ayath sukopabhogee motar rathayak thawath motar ratha dekakada getee diyawanna oyata peraleemen anathuruwa ehi riyaduru motar rathaya athahera palayame siddhiyata adala naduwa ada kendawanu lebu awasthawe sekakaruta rupiyal haradahas panseeyaka dada mudalak geweemen anathuruwa naduwa awasan kireemata ... |
ඊ ඩයස්පෝරාවත් ෆොන්සේකා කරට ගත්තා | ee dayasporawath fonseka karata gaththa |
මෙය තහවුරු කිරීමට අප සතුව පවත්නා විශ්වසනීය සාධක ලිඛිත සාක්ෂි කෙසේ වෙතත් මූර්ත සාක්ෂි කිසිසේත් නිශ්ප්රභ කළ නොහැකිය | meya thahawuru kireemata apa sathuwa pawathna wishwasaneeya sadhaka likitha sakshi kese wethath murtha sakshi kisiseth nishprabha kala nohekiya |
ඒ අනුවයි මුදල් අමාත්යවරයා ඉදිරි සතියේ ඉන්දියාව බලා යාමට නියමිතව ඇත්තේ | e anuwayi mudal amathyawaraya idiri sathiye indiyawa bala yamata niyamithawa eththe |
පොලිස් පොතෙන් | polis pothen |
දෙරණ වෙබ් අඩවිය එය වාර්තා කර තිබුණේ මුල්ලිකුලම් ප්රදේශයේ ඉඩම් නිදහස් කරන්න එකඟතාව පළ කරයි යනුවෙනි | derana web adawiya eya wartha kara thibune mullikulam pradeshaye idam nidahas karanna ekangathawa pala karayi yanuweni |
ඒකයි ඇත්ත තත්ත්වය | ekayi eththa thaththwaya |
ඒ වගේම මේ පාඩුවට ආණ්ඩුවේ වැරදි ප්රතිපත්ති බලපානවා | e wagema me paduwata anduwe weradi prathipaththi balapanawa |
මංකිපොක්ස් හඳුනා ගැනීමේ නිර්ණායක නිකුත් වෙයි | mankipoks handuna geneeme nirnayaka nikuth weyi |
වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති වරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේ දී රජයට පාඩු කිරීම තුළින් දූෂණය නැමැති වරද සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ හිටපු නියෝජ්ය අමාත්ය සරණ ගුණවර්ධනට එරෙහිව එම නඩුව ගොනු කර තිබිණි | wasare sanwardhana lothareyi mandalaye sabhapathi waraya washayen katayuthu karamin sitiyadee ema mandalayata kulee padanama matha wahana laba geneeme dee rajayata padu kireema thulin dushanaya nemethi warada sidukireema ethulu chodana yatathe allas komisama wisin ikuth yahapalana rajaya samaye hitapu niyojya amathya s... |
එමෙන්ම සිනමා නළු කමල් හාසන්ගේ මක්කල් නීදි මයියම් සහ ටී | emenma sinama nalu kamal hasange makkal needi mayiyam saha tee |
ඒ සඳහා භාණ්ඩ මත පනවා තිබෙන බදු අඩු කළ යුතුය | e sandaha bhanda matha panawa thibena badu adu kala yuthuya |
ලංකාව තුළ පැනනගින බොහෝ අරගල විනාශවීමට සහ අසාර්ථකවීමට බලපාන පොදු හේතුවක් ඇත | lankawa thula penanagina boho aragala winashaweemata saha asarthakaweemata balapana podu hethuwak etha |
යළි පුබුදමු වැඩසටහන යටතේ සිදුකරනු ලබන මෙම පිළිසකර කිරීමේ කටයුතු සඳහා අවශ්ය ප්රතිපාදන මේ වන විටත් ලැබී ඇති අතර වසර අවසන්වීමට ප්රථම පිළිසකර කිරීම් අවසන් කරන බව දිස්ත්රික් ලේකම්වරිය පවසයි | yali pubudamu wedasatahana yatathe sidukaranu labana mema pilisakara kireeme katayuthu sandaha awashya prathipadana me wana witath lebee ethi athara wasara awasanweemata prathama pilisakara kireem awasan karana bawa disthrik lekamwariya pawasayi |
ඔවුහු මන්නාරම වෙත ගොස් එතැනින් ඉන්දියාවේ සරණාගත කඳවුරු වෙතට ගොස් එම කඳවුරුවල අවුරුදු ගණනාවක් කූපන් මඟින් ජීවත් වූ අතර ඔවුන්ගේ පියා සතු ඉඩම් ලබා ගැනීමට ඔවුන්ගේ ඉන්දියාවේ ජීවත් වූ නෑයන්ට එරෙහිව නීතිමය ක්රිමාර්ගවලට අවතීර්ණ වීමටද පාප්පාත්තිට සහ සිවපාක්කියම්ට සිදු වී ඇත | owuhu mannarama wetha gos ethenin indiyawe saranagatha kandawuru wethata gos ema kandawuruwala awurudu gananawak kupan mangin jeewath wu athara owunge piya sathu idam laba geneemata owunge indiyawe jeewath wu neyanta erehiwa neethimaya krimargawalata awatheerna weematada pappaththita saha siwapakkiyamta sidu wee etha |
දර්ශකයද ඒකක යි දශම තුනයි කින් ඉහළ ගිය අතර දෛනික පිරිවැටුම රුපියල් බිලියන එකයි දශම ක් | darshakayada ekaka yi dashama thunayi kin ihala giya athara dainika piriwetuma rupiyal biliyana ekayi dashama k |
මෙම ජාත්යන්තර දැනුම සෙසු පුහුණුකරුවන් වෙත ලබා දීම ක්රීඩා සමාජ මට්ටමින් සිදු කිරීමට පියවර ගෙන ඇති බව කඹ ඇදීමේ සම්මේලනය පවසයි | mema jathyanthara denuma sesu puhunukaruwan wetha laba deema kreeda samaja mattamin sidu kireemata piyawara gena ethi bawa kamba edeeme sammelanaya pawasayi |
මනම්පිටිය වැලි ගොඩදමන කම්කරුවන් සඳහා දිනකට ගෙවන රුපියල් වැටුප රුපියල් දක්වා ඉහළ නැංවීමට ද ජනාධිපති මෛත්රීපාල සිරිසේන මෙහි දී අදාළ තාක්ෂණ සේවා සමාගම වෙත උපදෙස් දී තිබෙනවා | manampitiya weli godadamana kamkaruwan sandaha dinakata gewana rupiyal wetupa rupiyal dakwa ihala nenweemata da janadhipathi maithreepala sirisena mehi dee adala thakshana sewa samagama wetha upades dee thibenawa |
මෙරට මහාමාර්ගවල සිදුවන අනතුරු මේ කිහිපයෙන් නවතින්නේ නැත | merata mahamargawala siduwana anathuru me kihipayen nawathinne netha |
අප පුවත්පත ඉකුත්දා වාර්තා කළ ප්රවෘත්තියකින් කියැවුණේ මාර්ග පාලම් ආදී ප්රාග්ධනය වැය කෙරෙණ මහා පරිමාණ ව්යාපෘති නතර කිරීමට රජය තීරණය කර ඇති බවය | apa puwathpatha ikuthda wartha kala prawththiyakin kiyewune marga palam adee pragdhanaya weya kerena maha parimana wyapthi nathara kireemata rajaya theeranaya kara ethi bawaya |
වැඩතහනමට ලක් කරන එක සාධාරනීකරණය කරන්න ඔවුන් සඳහන් කරන කාරණය තමයි සභාපතිවරයා ප්රකාශ කරපු කාරණා අදහස් දැක්වීම් රාජ්යයට බලපෑම් ඇති කරපු බව | wedathahanamata lak karana eka sadharaneekaranaya karanna owun sandahan karana karanaya thamayi sabhapathiwaraya prakasha karapu karana adahas dekweem rajyayata balapem ethi karapu bawa |
සමස්ත ඡන්ද ප්රමාණය කි | samastha chanda pramanaya ki |
ඊට පස්සෙ පස්සෙ තමයි අම්මායි තාත්තායි ටිකක් හොඳවුණේ | eeta passe passe thamayi ammayi thaththayi tikak hondawune |
උත්සාහය ධෛර්ය හා කැපවීම පවතී නම් මේ හරහා කෙනෙකුට දියුණු විය හැක | uthsahaya dhairya ha kepaweema pawathee nam me haraha kenekuta diyunu wiya heka |
නව වසරේ පාර්ලිමේන්තු කටයුතු සැලසුම්කිරීම සඳහා පසුගිය වැනිදා පැවැති සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේ ඇතිවූ දැඩි මත ගැටුම් නිසා පාඨලී චම්පික රණවක ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ | nawa wasare parlimenthu katayuthu selasumkireema sandaha pasugiya wenida pewethi samagi janabalawegaye parlimenthu kandayam resweeme ethiwu dedi matha getum nisa patalee champika ranawaka iwathwa gos ethi bawa wartha we |
යම් හෙයකින් ජනාධිපතිවරයාට තවදුරටත් ධුරය දැරිය නොහැකි බවට ශ්රේෂ්ඨාධිකරණය තීරණය කළ විට ඒ තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබේ | yam heyakin janadhipathiwarayata thawaduratath dhuraya deriya noheki bawata shreshtadhikaranaya theeranaya kala wita e theenduwa parlimenthuwata denum denu lebe |
එනිසා මෙවැනි ගිවිසුම් අත්සන් කිරීමෙන් අපේ රටට අහිතකර තත්ත්වයක් ඇති කරනවා | enisa meweni giwisum athsan kireemen ape ratata ahithakara thaththwayak ethi karanawa |
එමෙන්ම බලාගාර සඳහා අවශ්ය ඉන්ධන ලැබීමත් හේතුවෙන් ඉදිරි දිනයන්වල විදුලි කප්පාදුව අවම කිරීමටත් හැකියාව ලැබෙනු ඇති බවයි විදුලිබල මණ්ඩලය කියාසිටින්නේ | emenma balagara sandaha awashya indhana lebeemath hethuwen idiri dinayanwala widuli kappaduwa awama kireematath hekiyawa lebenu ethi bawayi widulibala mandalaya kiyasitinne |
රන් රිදී මුතු මැණික් රසදිය ආදිය භාවිතා කරමින් රාවණා රජතුමා විසින් මෙම ප්රතිකාර ක්රමය භාවිතා කර ඇති බවට ඉතිහාසයේ සඳහන් වේ | ran ridee muthu menik rasadiya adiya bhawitha karamin rawana rajathuma wisin mema prathikara kramaya bhawitha kara ethi bawata ithihasaye sandahan we |
අලුත්ගම අනතුරින් දෙන්නෙක් මරුට | aluthgama anathurin dennek maruta |
පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තියෙන අවස්ථාවකදී පවා හදිසි තත්වයක් තුළ පාර්ලිමේන්තුව රැස්කිරීමේ බලයත් ජනාධිපතිවරයාට තියෙන බව ජනතා විමුක්ති පෙරමුණත් ජාතික ජන බලවේගයත් පහුගිය කාලයේ අවධාරණය කළා | parlimenthuwa wisuruwa herala thiyena awasthawakadee pawa hadisi thathwayak thula parlimenthuwa reskireeme balayath janadhipathiwarayata thiyena bawa janatha wimukthi peramunath jathika jana balawegayath pahugiya kalaye awadharanaya kala |
ගුණාත්මක අධ්යාපනයක් සඳහා පාසල් අවශ්යතා සපුරාලීම නව නිපැයුම්කරණය හා නිර්මාණශීලිත්වය දිරි ගැන්වීම මෘදු හා තාක්ෂණික කුසලතාවන් ප්රවර්ධනය කිරීම වෘත්තීය පුහුණුව හා නිපුණතා සංවර්ධනය හරිත විද්යාවන් හා හරිත බලශක්තීන් බල ගැන්වීම සහ ප්රතිචකී්රකරණය හෝ සම්පත් ක්ෂයවීම වැළැක්වීමෙන් තිරසාර දිවි පැවැත්මකට උරදෙන හෝ එයට සමාන කි්රයාකාරකම්... | gunathmaka adhyapanayak sandaha pasal awashyatha sapuraleema nawa nipeyumkaranaya ha nirmanasheelithwaya diri genweema mdu ha thakshanika kusalathawan prawardhanaya kireema wththeeya puhunuwa ha nipunatha sanwardhanaya haritha widyawan ha haritha balashaktheen bala genweema saha prathichakeerakaranaya ho sampath kshaya... |
නමුත් මැතිවරණ ප්රමාද කිරීමත් උචිත කරුණක් නෙවෙයි | namuth methiwarana pramada kireemath uchitha karunak neweyi |
සිංහල භාෂීය ජනමාධ්යයන්ට අනුව මෙය කොටි බලකොටු වෙසක් මිහිරෙන් නැහැවෙන සමයයි | sinhala bhasheeya janamadhyayanta anuwa meya koti balakotu wesak mihiren nehewena samayayi |
පක්ෂය ගැන විශාල කලකිරීමක් තියෙනවා | pakshaya gena wishala kalakireemak thiyenawa |
විනීතා එම් ගමගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත වහා හකුලා ගන්නා ලෙස බලකරමින් දීප ව්යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීම කෙරෙහි වෘත්තිය සමිතිවල අවධානය යොමු වී ඇතැයි වෘත්තිය සමිති ආරංචි මාර්ග සඳහන් කරයි | wineetha em gamage parlimenthuwata idiripath kara ethi kolamba waraya nagara arthika kalapa wishesha komishan sabha panath ketumpatha waha hakula ganna lesa balakaramin deepa wyaptha weda warjanayak arambha kireema kerehi wththiya samithiwala awadhanaya yomu wee etheyi wththiya samithi aranchi marga sandahan karayi |
උස්වැටකෙයියාව ප්රදේශයේ පදිංචි මස්කඩ මුදලාලි කෙනකු පොඩි එකෙක් දරුකමට හදා ගැනීමට සොයන බව දැනගත් කුමාරි ඔහු සොයාගොස් මේ බව දැනුම් දී ඇත | uswetakeyiyawa pradeshaye padinchi maskada mudalali kenaku podi ekek darukamata hada geneemata soyana bawa denagath kumari ohu soyagos me bawa denum dee etha |
පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනපති මෛත්රිපාල සිරිසේන මහතාට සහය නොදුන් වතුකරයේ දේශපාලනඥයින්ට ඇමති තනතුරු පිරිනැමුවහොත් ඒ ගැන තීන්දුවක් ගන්නා බවට කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්රජාසංවර්ධන අමාත්ය පලනි දිගම්බරන් මහතා අනතුරු අඟවයි | pasugiya janadhipathiwaranayedee wathman janapathi maithripala sirisena mahathata sahaya nodun wathukaraye deshapalanagnayinta emathi thanathuru pirinemuwahoth e gena theenduwak ganna bawata kandurata nawa gammana yatithala pahasukam saha prajasanwardhana amathya palani digambaran mahatha anathuru angawayi |
පුරවැසිභාවය හිමි වුව ද වර්තමානයේ පවා කඳුකර දෙමළ ප්රජාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස ආන්තීකරණයට ලක් කරන ලද ජන කොටසකි | purawesibhawaya himi wuwa da warthamanaye pawa kandukara demala prajawa arthikamaya saha samajeeya washayen dedi lesa antheekaranayata lak karana lada jana kotasaki |
අපේ තාත්තට සහෝදරියෝ දෙන්නෙක් ඉඳලා තියෙනවා | ape thaththata sahodariyo dennek indala thiyenawa |
අර තඩි සයිස් ශිවලිංගයක් ඔබලා බලන්නද | ara thadi sayis shiwalingayak obala balannada |
කවුඩුල්ල ජලාශයේ මුළු ජල ධාරිතාවය අක්කර අඩි ක් වන අතර මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි කි | kawudulla jalashaye mulu jala dharithawaya akkara adi k wana athara me wanawita ehi jala mattama akkara adi ki |
සබරගමුව පළාත් සභාව අකාර්යක්ෂම බව මධ්යම ආණ්ඩුවේ ජෝන් සෙනෙවිරත්න අමාත්යවරයාම ප්රකාශයට පත්කර තිබෙනවා | sabaragamuwa palath sabhawa akaryakshama bawa madhyama anduwe jon senewirathna amathyawarayama prakashayata pathkara thibenawa |
අපිව බලයටගේන්න අවුරුද්දක් බලන්න | apiwa balayatagenna awuruddak balanna |
ඒ කෑල්ල අද රෑට පෙනෙයි | e kella ada reta peneyi |
ණය දෙන ආයතනයක් | naya dena ayathanayak |
ඒ අනූව ඇය මාස ට වරක් අධිකරණයේ රෙජිස්ටාර් වෙත වාර්තා කිරීම ප්රමාණවත් බව මහේස්ත්රාත්වරයා දැනුම්දී ඇත | e anuwa eya masa ta warak adhikaranaye rejistar wetha wartha kireema pramanawath bawa mahesthrathwaraya denumdee etha |
එසේ හෙයින් නැඟී එන තරගාවලියකින් බලාපොරොත්තු විය හැකි මුඛ්ය අරමුණට එය හානියකි | ese heyin nengee ena tharagawaliyakin balaporoththu wiya heki mukya aramunata eya haniyaki |
විශේෂ තත්වයන් භාවිතකර අපරාධ වහන්න බෑ | wishesha thathwayan bhawithakara aparadha wahanna be |
එය කැබලි කිහිපයකට පුපුරා හැර තිබේ | eya kebali kihipayakata pupura hera thibe |
බදුගේ | baduge |
ඒ අනුව දිනක වියදම රුපියල් කෝටි දෙකකටත් වැඩිය | e anuwa dinaka wiyadama rupiyal koti dekakatath wediya |
කු වලට කරපු අත්කම් මෙව්වා එකක් හම්බුනා ගෙදර අස් කරද්දි අස්සක තිබිලා | ku walata karapu athkam mewwa ekak hambuna gedara as karaddi assaka thibila |
ඒක ඇත්ත සචිත්ර හදවතින්ම ලස්සන හොඳ ගුණවත් අවංක මිතුරෙක් | eka eththa sachithra hadawathinma lassana honda gunawath awanka mithurek |
ජයවර්ධන කියන පුද්ගලයා ජනාධිපති වෙනකොට හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඔහුට තිබුණා | jayawardhana kiyana pudgalaya janadhipathi wenakota hayen pahaka parlimenthu balayak ohuta thibuna |
ඒවා අතර එක්සත්කමක් ගොඩ නැංවී නොතිබුණද අඩු තරමින් ඒවා එකිනෙකා වෙත සහයෝගීතාව දැක්වීමේ සලකුණු අපට නිරීක්ෂණය කළ හැකිය | ewa athara eksathkamak goda nenwee nothibunada adu tharamin ewa ekineka wetha sahayogeethawa dekweeme salakunu apata nireekshanaya kala hekiya |
ඡායාරූප ප්රදර්ශනය උත්කර්ෂවත්ව කැලිෆෝනියා විශ්වවිද්යාලයේ දී | chayarupa pradarshanaya uthkarshawathwa kelifoniya wishwawidyalaye dee |
පැන්ඩෝරා පත්රිකා ලෙස මෙම ලිපි ගොනු නම් කර තිබෙන අතර එමගින් විවිධ රටවල ප්රමුඛ පෙළේ පුද්ගලයින් රැසකට අදාළ හෙළිදරව් කිරීම් රැසක් සිදුව ඇත | pendora pathrika lesa mema lipi gonu nam kara thibena athara emagin wiwidha ratawala pramuka pele pudgalayin resakata adala helidaraw kireem resak siduwa etha |
අලුත් පෙරමුණක් | aluth peramunak |
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්යාව ක් වනවා | meratin me dakwa wartha wee ethi samastha korona asadithayin sankyawa k wanawa |
සාමාන්යයෙන් වෙනදා පුවත්පතක ඇයට ඉඩකඩ වෙන් වෙන්නේ ක්රීඩා පිටුවේය | samanyayen wenada puwathpathaka eyata idakada wen wenne kreeda pituweya |
ඉන් ඇතිවූ අපකීර්තියෙන් ඇයට තවම ගොඩ ඒමට ලැබී නැත | in ethiwu apakeerthiyen eyata thawama goda emata lebee netha |
ගීතා කුමාරසිංහ හිටපු මන්ත්රීතුමිය මොකද වුණේ යූ ටියුබ් වීඩියෝව මෙතැනින් | geetha kumarasinha hitapu manthreethumiya mokada wune yu tiyub weediyowa methenin |
පොලිසිය වෙත පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලිසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ | polisiya wetha peminilla idiripath kala kanthawakagen lingika allas illu wanathawilluwa polisiye sthanadhipathiwaraya athadanguwata gena thibe |
තැන තැන ටයර් පුළුස්සමින් විරෝධතා පුවරුද ඔසවමින් උද්ඝෝෂකයෝ විරෝධය පාති | thena thena tayar pulussamin wirodhatha puwaruda osawamin udgheashakayo wirodhaya pathi |
ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටු සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අසන්ත ද මෙල් මහතා තීරණය කර තිබෙනවා | shree lanka krikat thereem kamitu sabhapathi dhurayen illa asweemata asantha da mel mahatha theeranaya kara thibenawa |
පොලිස් සැරයන්වරයාගේ බිරිඳ විසින් විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා නිවසේ රඳවාගෙන සිටි කාන්තාවගේ ස්වාමි පුරුෂයාට තම ප්රදේශය අවට පුද්ගලයන් දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ ක පමණ මුදලක් අත්තිකාරම් ලෙස ලබාදී ඇති බවයි පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ | polis serayanwarayage birinda wisin widesha rekiya awastha laba geneema sandaha niwase randawagena siti kanthawage swami purushayata thama pradeshaya awata pudgalayan denekugen rupiyal laksha ka pamana mudalak aththikaram lesa labadee ethi bawayi poleesiya sidukala mulika wimarshanawaladee anawarana wee eththe |
මීට අමතරව රාජ්ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්යංශයට ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ක් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ක් කෘෂිකර්ම අමාත්යංශයට ක් අධ්යාපන අමාත්යංශයට ක් වශයෙන් ස්ථිර පත්වීම් ලිපි මේ වන විට ලබා දී ඇත | meeta amatharawa rajya arakshaka ha nagarika sanwardhana amathyanshayata k gowijana sanwardhana departhamenthuwata k pudgalayan liyapadinchi kireeme departhamenthuwata k kshikarma amathyanshayata k adhyapana amathyanshayata k washayen sthira pathweem lipi me wana wita laba dee etha |
ඉදිරි දිනවලදී වර්ෂාව අඩු වුව ද මේ වන විට පොලොවට ජලය උරාගෙන ඇති බැවින් පස් කඳු කඩා වැටීමේ අවදානම තවදුරටත් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂ සංවිධානයේ නායයෑම් පර්යේශණ අංශයේ අධ්යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පවසනවා | idiri dinawaladee warshawa adu wuwa da me wana wita polowata jalaya uragena ethi bewin pas kandu kada weteeme awadanama thawaduratath pawathina bawa jathika godanegili paryesha sanwidhanaye nayayem paryeshana anshaye adhyaksha gaminee jayathissa mahatha pawasanawa |
දින පිලිප් ගුණවර්ධන සහ රොබට් ගුණවර්ධන දෙදෙනා පාර්ලිමේන්තුවෙන් ඉවත් කොට ඇත | dina pilip gunawardhana saha robat gunawardhana dedena parlimenthuwen iwath kota etha |
මැලේසියාව අමෙරිකා එක්සත් ජනපදය හා ඩෙන්මාර්ක ආයෝජකයින් හරහා අදාළ ප්රාග්ධනය රැස්කරගැනීමට බලාපොරොත්තු වන බව එයාර්පෝට් එක්ස්ප්රස් ඇන්ඩ් රේල් කම්පැනි ලිමිටඩ්හි සභාපති ආචාර්ය පරිමලන් රාජෝ ඊසා මයිකල් මහතා ප්රකාශ කර ඇත | melesiyawa amerika eksath janapadaya ha denmarka ayojakayin haraha adala pragdhanaya reskarageneemata balaporoththu wana bawa eyarpot ekspras end rel kampeni limitadhi sabhapathi acharya parimalan rajo eesa mayikal mahatha prakasha kara etha |
ආර් දි අල්විස් ටී | ar di alwis tee |
හරියට යාපන අර්ධද්වීපයේ සිටින ශ්රී ලංකාවේ හමුදාවට යටත් වන්නැ යි ඉන්දියාව කියන්නා සේ ය | hariyata yapana ardhadweepaye sitina shree lankawe hamudawata yatath wanne yi indiyawa kiyanna se ya |
මේ හැම එකකින්ම සිදුවූයේ දිනෙන් දින රජය කෙරෙහි ගොඩනැඟෙමින් තිබූ ජනතා උදහස ඉහළ යෑමය | me hema ekakinma siduwuye dinen dina rajaya kerehi godanengemin thibu janatha udahasa ihala yemaya |
පවතින ආණ්ඩුකරණ ධූරාවලිය තුළ පළාත් සභා යනු ජාතික සහ ප්රාදේශීය නියෝජනය අතරමැද පවතින නියෝජන ස්ථරයකි | pawathina andukarana dhurawaliya thula palath sabha yanu jathika saha pradesheeya niyojanaya atharameda pawathina niyojana stharayaki |
පසුගිය රජය පැවති සමයේ දී ඩෝල් සමාගම වෙනුවෙන් පෙනී සිටි ප්රධාන අමාත්යවරයා වූයේ බැසිල් රාජපක්ෂ මහතා ය | pasugiya rajaya pewathi samaye dee dol samagama wenuwen penee siti pradhana amathyawaraya wuye besil rajapaksha mahatha ya |
යැයි ඇසූ එවකට ආරක්ෂක අමාත්යංශ ලේකම් ගෝඨාබය රාජපක්ෂ දැන් රටේ ජනතාධිපති ලෙස පත් වී ඇත | yeyi esu ewakata arakshaka amathyansha lekam gotabaya rajapaksha den rate janathadhipathi lesa path wee etha |
දිනකට යන ළමා උපකාර සේවා දුරකථන අංකයට පැමිණිලි කට ආසන්න සංඛ්යාවක් ලැබෙන බවයි එහි සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළේ | dinakata yana lama upakara sewa durakathana ankayata peminili kata asanna sankyawak lebena bawayi ehi sabhapathi mahacharya muditha widanapathirana sandahan kale |
වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත | wasangatha roga hata geneemata ida etha |
ඔහු මේ බව ප්රකාශ කළේ පුත්තලම ආනන්ද විදුහලේ විදුහල්පතිවරයාට එල්ල කළ මැර ප්රහාරයට විරෝධය දක්වමින් ඊයේ දින කොළඹ නිපොන් හෝටලයේදී පැවත් වූ මාධ්ය හමුවක් අමතමිනි | ohu me bawa prakasha kale puththalama ananda widuhale widuhalpathiwarayata ella kala mera praharayata wirodhaya dakwamin eeye dina kolamba nipon hotalayedee pewath wu madhya hamuwak amathamini |
මේ නිසාද කුමන තත්වයක් යටතේ හෝ ආණ්ඩුවෙන් ඉවත් වීමට වීරවංශ ඇමතිවරයා ක්රියා නොකරන බව පැහැදිලිය | me nisada kumana thathwayak yatathe ho anduwen iwath weemata weerawansha emathiwaraya kriya nokarana bawa pehediliya |
සිලිකන්වැලි බැංකුව වසා දැමීමට ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් කටයුතු කර තිබෙනවා | silikanweli benkuwa wasa demeemata emerika eksath janapada baladhareen katayuthu kara thibenawa |
මේ අතර වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කිසිවිටෙකත් ජනතාව අතහැර තමා පළා නොගිය බවයි | me athara wedi duratath adahas dakwamin ohu kiya sitiye kisiwitekath janathawa athahera thama pala nogiya bawayi |
ධීවර අමාත්ය මහින්ද අමරවීර මහතා සිදුකළ ඉල්ලීමක් අනුව මෙරට ජාතික ධීවර ප්රතිපත්තිය සැකසීම සඳහා සහය ලබාදීමට නෝර්වේ රජයේ විශේෂ නියෝජිතයන් පිරිසක් පසුගියදා දිවයිනට පැමිණ තිබේ | dheewara amathya mahinda amaraweera mahatha sidukala illeemak anuwa merata jathika dheewara prathipaththiya sekaseema sandaha sahaya labadeemata norwe rajaye wishesha niyojithayan pirisak pasugiyada diwayinata pemina thibe |
මහියංගනය හසලක දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැනික්හින්න පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවර දෙසට ධාවනය කළ හැකි බව පොලීසිය සඳහන් කරයි | mahiyanganaya hasalaka desa sita mahanuwara desata dhawanaya wana wahana digana nagarayen harawa menikhinna polgolla margayen mahanuwara desata dhawanaya kala heki bawa poleesiya sandahan karayi |
ට්රැෆික් රාලහාමිලා දෙදෙනෙක් යතුරුපැදිය නතර කළහ | trefik ralahamila dedenek yathurupediya nathara kalaha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.