Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අංජුල මහික වීරරත්න ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයට පෙර පළාත් සභා ජන්දය නැවැත්වීමට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා සහ පාර්ලිමේනතුව නියෝජනය කරන පක්ෂ නායකයින් අතර අද පැවැති සාකච්ජාවකදී තීරණය විය | anjula mahika weerarathna janadhipathiwaranaya saha maha methiwaranayata pera palath sabha jandaya newethweemata agramathya ranil wikramasinha mahatha saha parlimenathuwa niyojanaya karana paksha nayakayin athara ada pewethi sakachjawakadee theeranaya wiya |
මෙවන් දරුවන් මිය ගියේ මේ වසරේ දී පමණක් නොවේ | mewan daruwan miya giye me wasare dee pamanak nowe |
මම එයින් තීරණය කළා මීට පස්සේ මම හැම කෙනෙක්ගේම ලියුම් අත්සන් කරන්නේ ගාණ දාලා කියා | mama eyin theeranaya kala meeta passe mama hema kenekgema liyum athsan karanne gana dala kiya |
ඔවුන්ගේ ගෝලීය බල අරගලයේ ගොදුරක් බවට ලංකාව පත්වෙලා | owunge goleeya bala aragalaye godurak bawata lankawa pathwela |
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එම උත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි විය | guwan hamudapathi eyar marshal sudarshana pathirana mahatha ema uthsawaye pradhana aradhithaya lesa sahabhagi wiya |
එහි පළමු අදියර ලෙස ඩෙංගු රෝගය බහුලවම ව්යාප්ත වී ඇති ප්රදේශවල කීට විද්යා සමීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇති අතර රෝගීන් සහ පාරිසරික තත්ත්වයන් එහිදී අධ්යයනය කෙරෙන බව වෛද්ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය | ehi palamu adiyara lesa dengu rogaya bahulawama wyaptha wee ethi pradeshawala keeta widya sameekshana sidukireemata niyamithawa ethi athara rogeen saha parisarika thaththwayan ehidee adhyayanaya kerena bawa waidya anil jasinha mahatha sandahan kaleya |
අත්අඩංගුවට ගත් සැකකරු සහ රත් හඳුන් තොගය සින්නපාඩු රේගු උප නිවාරණ කාර්යාලය වෙත බාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව සඳහන් කළේය | athadanguwata gath sekakaru saha rath handun thogaya sinnapadu regu upa niwarana karyalaya wetha baradeemata katayuthu kala bawa nawika hamudawa sandahan kaleya |
ජායාරූපය ඒච් | jayarupaya ech |
දේවාලේ | dewale |
ඔබ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කළා | oba sanwardhana katayuthu nireekshanaya kala |
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලය වැනි වරටත් සංවිධානය කළ විද්යොදය සාහිත්ය සම්මාන උළෙල අද ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ සුමංගල ශාලාවේ දී පැවැත්විණි | shree jayawardhanapura wishwa widyalaya weni waratath sanwidhanaya kala widyodaya sahithya sammana ulela ada shree jayawardhanapura wishwa widyalaye sumangala shalawe dee pewethwini |
මා මුලින් හිතුවේ මන්සූර් මට විහිළුවක් කරනවා කියලයි | ma mulin hithuwe mansur mata wihiluwak karanawa kiyalayi |
උත්සවයේ වැඩ කටයුතු ඉවර වෙලා අම්මා ආයෙම රට යන්න හැදුවත් තාත්තා අම්මට යන්න දුන්නේ නැහැ | uthsawaye weda katayuthu iwara wela amma ayema rata yanna heduwath thaththa ammata yanna dunne nehe |
කෙසෙල්වත්ත පොදු වෙළඳපොළ විවෘත කිරීමට ගිය පානදුර ප්රාදේශීය සභාවේ විපක්ෂ නායක තාහිර් ෆාසි හා එහි කොන්ත්රාත්කරුවකු අතර බහින් බස්වීමකින් පසු දෙදෙනාම පානදුර රෝහලට ඇතුළත්ව ඇතැයි රෝහල් ආරංචි කියයි | keselwaththa podu welandapola wiwtha kireemata giya panadura pradesheeya sabhawe wipaksha nayaka thahir fasi ha ehi konthrathkaruwaku athara bahin basweemakin pasu dedenama panadura rohalata ethulathwa etheyi rohal aranchi kiyayi |
වත්මන් පුහුණුකරු ග්රැහැම් ෆෝඩ් ගේ නික්මීම ඊට හේතුවයි | wathman puhunukaru grehem fod ge nikmeema eeta hethuwayi |
සියළු විෂයයන් සහ කෘත්යයන් පිළිබඳ ජාතික ප්රතිපත්තිය පිළිබඳ ශීර්ෂය වශයෙන් ඔවුන් හඳුනාගෙන ඇති කාරණය සංවෘත ලැයිස්තුවෙන් අවලංගු කර දැමීමට කර ඇති යෝජනාව ද පිළිගත නොහැක්කේය | siyalu wishayayan saha kthyayan pilibanda jathika prathipaththiya pilibanda sheershaya washayen owun handunagena ethi karanaya sanwtha leyisthuwen awalangu kara demeemata kara ethi yojanawa da piligatha nohekkeya |
ඒ වර්ෂ සඳහා රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලෙස පෙනී සිටීම කටයුතු කිරීම සහ හඳුන්වා ගැනීම තහනම් කරමින් වෛද්ය අනුරුද්ධ පාදෙනියට එරෙහිව නිකුත් කළ නියෝගය කඩකර අධිකරණයට අපහාස කර ඇති බවට වෛද්ය ජයරුවන් බණ්ඩාර ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි | e warsha sandaha rajaye waidya niladhareenge sangamaye sabhapathi lesa penee siteema katayuthu kireema saha handunwa geneema thahanam karamin waidya anuruddha padeniyata erehiwa nikuth kala niyogaya kadakara adhikaranayata apahasa kara ethi bawata waidya jayaruwan bandara gonukara ethi naduwa ada kendawu awasthawedeeyi |
වසර කට පසු හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වෙනවා | wasara kata pasu holiwudaye rangana shilpeen dewentha weda warjanayaka niratha wenawa |
නෝර්වේ වැනි රටක පරිගණකය සහ එක් නිලධාරියෙකු සිටීමෙන් පමණක් මැතිවරණය මෙහෙය විය හැක | norwe weni rataka pariganakaya saha ek niladhariyeku siteemen pamanak methiwaranaya meheya wiya heka |
මෙම තත්වයට මුහුණදීමේ උපක්රමයක් වශයෙන් කොටස් වෙළදපොලේ ලියාපදිංචි තැරැව්කාර සමාගම් වලට එම සමාගම් හි ප්රාග්ධනය මෙන් තුන් ගුණයක ණය ගැනීමට ඉඩ ලාබදී ඇත | mema thathwayata muhunadeeme upakramayak washayen kotas weladapole liyapadinchi therewkara samagam walata ema samagam hi pragdhanaya men thun gunayaka naya geneemata ida labadee etha |
ශ්රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර එකක් දැනටමත් අත්සන් තබා ඇති සහ තවත් එකක් අත්සන් තබන්නට නියමිතව තිබෙන ගිවිසුම් දෙකක් අරබයා වන විරෝධය මේ වන විට ක්රමයෙන් ගොඩනැගෙමින් තිබේ | shree lankawa saha emarika eksath janapadaya athara ekak denatamath athsan thaba ethi saha thawath ekak athsan thabannata niyamithawa thibena giwisum dekak arabaya wana wirodhaya me wana wita kramayen godanegemin thibe |
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වරක් පාර්ලිමේන්තුවේදී සිය කතාව අවසානයේ ආජු තපර ලාහිලා ගීතයද ගායනා කළේය | janadhipathi ranil wikramasinha mahatha warak parlimenthuwedee siya kathawa awasanaye aju thapara lahila geethayada gayana kaleya |
වාසල අතපත්තු සමරකෝන් මුදියන්සේ රාලහාමිලාගේ උපතිස්ස බණ්ඩාර අස්මඬල විශ්රාමලත් විදුහල්පති එම අස්මඬල වලව්වේ පැවත එන අයෙකි | wasala athapaththu samarakon mudiyanse ralahamilage upathissa bandara asmandala wishramalath widuhalpathi ema asmandala walawwe pewatha ena ayeki |
අර සෝනෙ කියන මංපොර සංකල්පෙ ඇටකටුවලටම බැහැල මුංගෙ | ara sone kiyana manpora sankalpe etakatuwalatama behela munge |
එට්කා ගිවිසුම කඩිනම් කෙරේ | etka giwisuma kadinam kere |
මේ කරුණු දෙක නිසයි මේ මෙහෙයුම වන්නි මානුෂික මෙහෙයුම කියලා හැඳින්වූවේ | me karunu deka nisayi me meheyuma wanni manushika meheyuma kiyala hendinwuwe |
ත්රස්තවාදයට එරෙහි යුද්ධය නමින් නව යුදවාදී පිළිවෙතක් කරා ඇමෙරිකාව ගෙන යාමට සැප්තැම්බර් දා නිව්යෝර්ක් නුවර ලෝක වෙළෙඳ මධ්යස්ථානයට එල්ල කරන ලද අල්කයිඩා ප්රහාරය අවස්ථාවක් බවට පත් විය | thrasthawadayata erehi yuddhaya namin nawa yudawadee piliwethak kara emerikawa gena yamata septhembar da niwyork nuwara loka welenda madhyasthanayata ella karana lada alkayida praharaya awasthawak bawata path wiya |
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීමේ ප්රීතිය නිමිත්තෙන් උතුරේ වැසියෝ රතිඤ්ඤා දල්වමින් සිය සතුට පළ කළහ | ranil wikramasinha mahatha janadhipathi dhurayata pathweeme preethiya nimiththen uthure wesiyo rathiknkna dalwamin siya sathuta pala kalaha |
කවර විවේචන පැවැතිය ද අදටත් අපි පක්ෂ දේශපාලනය හා පාර්ලිමේන්තු ක්රමය ගැන විශ්වාසයකින් කටයුතු කරමු | kawara wiwechana pewethiya da adatath api paksha deshapalanaya ha parlimenthu kramaya gena wishwasayakin katayuthu karamu |
නයෙක් හිටියා කියලා හැම කථාවෙම පිටපත එකම වෙන්නේ නෑ | nayek hitiya kiyala hema kathawema pitapatha ekama wenne ne |
ව්යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත්වීම පිළිබඳව කියන්න ජානිපෙ නායකයෝ ගැටඹේ නාහිමි බැහැ දකිති | wyawastha sampadaka mandalayen iwathweema pilibandawa kiyanna janipe nayakayo getambe nahimi behe dakithi |
තවත් කොරෝනා මරණ ක් | thawath korona marana k |
රජතුමාගේ රට සන්සුන් වන්නේය | rajathumage rata sansun wanneya |
උතුරු පළාතට තවත් පුනර්ජනනීය විදුලි උත්පාදන බලාගාරයක් | uthuru palathata thawath punarjananeeya widuli uthpadana balagarayak |
කේ | ke |
උඹම තොරගත් | umbama thoragath |
සදාකාලික පාලනයක් ගෙන යාමට නම් පවුල්වාදය පමණක් නොව ආර්ථික පාලනය ද එක ලෙසම අවශ්ය බව උතුරු කොරියනු උදාහරණය පෙන්වා දෙයි | sadakalika palanayak gena yamata nam pawulwadaya pamanak nowa arthika palanaya da eka lesama awashya bawa uthuru koriyanu udaharanaya penwa deyi |
මෙහෙ මිනිස්සු මාස්ක් එක දාන්නෙ නැහැ | mehe minissu mask eka danne nehe |
සංවර්ධනය ගැන | sanwardhanaya gena |
ට එම විශේෂ පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණි | ta ema wishesha paksha nayaka resweema kendawa thibuni |
ප්ලස් බදු සහන ලබා ගැනීම සඳහා ජාත්යන්තර සම්මුතීන් කට එකඟ විය යුතු අතර එදා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විශේෂයෙන්ම ඒවායින් මානව අයිතීන්ට අදාළ ප්රධාන සම්මුතීන් රැසක් ක්රියාත්මක කිරීමේදී දුබලතා දැක්වූ බව එම පරීක්ෂණයේදී කියැවිණි | plas badu sahana laba geneema sandaha jathyanthara sammutheen kata ekanga wiya yuthu athara eda mahinda rajapaksha anduwa wisheshayenma ewayin manawa ayitheenta adala pradhana sammutheen resak kriyathmaka kireemedee dubalatha dekwu bawa ema pareekshanayedee kiyewini |
හා වසරවලදී කොළඹ තරුණ පිරිසක් අතුරුදහන් කිරීමට සම්බන්ධ නාවික හමුදාවේ නිලධාරීන් පිරිසක් පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී | ha wasarawaladee kolamba tharuna pirisak athurudahan kireemata sambandha nawika hamudawe niladhareen pirisak pasugiyada athadanguwata gena rakshitha bandhanagara gathakara sitee |
ඊ | ee |
අභියාචනාධිකාරණ විනිසුරු ප්රියන්ත ප්රනාන්දු සහ සෝභිත රාජකරුණා හමුවේ අදාළ පෙත්සම කැඳවූ අතර තීන්දුව ප්රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ හෙට පස්වරු | abhiyachanadhikarana winisuru priyantha pranandu saha sobhitha rajakaruna hamuwe adala pethsama kendawu athara theenduwa prakashayata pathkaramin winisuru madulla aparadha pareekshana departhamenthuwata niyoga kale heta paswaru |
අලවතුගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සිදුකළ වැටලීමක දී තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ | alawathugoda polisiye niladhareen kandayamak sidukala wetaleemaka dee thawath sekakaruweku athadanguwata gena thibe |
ක්රිෂාන් ජීවක ජයරුක් විදේශීය රටක නිෂ්පාදිත කුඩා පිස්තෝලයක් සමග ව්යාපාරිකයෙකු වැලිගම පැලෑන ප්රදේශයේ හෝටලයක සිටියදී සැකපිට ප්රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි | krishan jeewaka jayaruk widesheeya rataka nishpaditha kuda pistholayak samaga wyaparikayeku weligama pelena pradeshaye hotalayaka sitiyadee sekapita prashna kireema sadaha ath adanguwata gath bawa weligama mulasthana poleesiya pawasayi |
එස් | es |
අනතුරින් මිය ගොස් ඇත්තේ ත්රී රෝද රථයේ රියදුරු සහ එහි ගමන්කළ පුද්ගලයෙකු බව දිවුලපිටිය පොලිසිය පවසයි | anathurin miya gos eththe three roda rathaye riyaduru saha ehi gamankala pudgalayeku bawa diwulapitiya polisiya pawasayi |
දේශපාලනිකව කෙතරම් අහිතකර වුවත් වර්තමාන ආණ්ඩුව සහ විපක්ෂය ගත යුතු තීන්දු තීරණ ඇත | deshapalanikawa ketharam ahithakara wuwath warthamana anduwa saha wipakshaya gatha yuthu theendu theerana etha |
ලෝක පාපන්දු ශ්රේණිගත කිරීම්වල ලංකාව | loka papandu shrenigatha kireemwala lankawa |
එහිදීත් විශේෂයෙන් පෙනෙන්නේ ඍජු බදු ආදායම සියයට කින් කඩා වැටීමය | ehideeth wisheshayen penenne riju badu adayama siyayata kin kada weteemaya |
මීර් අභ්යාවකාශ මධ්යස්ථානය වර්ධනය සංස්කරණය මීර් පර්යන්ත ගොඩනැගිලි පද්ධතියේ ඉදිරි කෙළවරේ ගෝලීය පෘෂ්ටය මත ඇති නැවතුම් පොළ ද සමග එහි ඡායාරුවක් පෙබරවාරි සැල්යුට් අභ්යවකාශ නැවතුම් පොළෙහි වැඩි දියුණු කරන ලද ආකෘතියක් නිර්මාණය වීමට තීරණය විය | meer abhyawakasha madhyasthanaya wardhanaya sanskaranaya meer paryantha godanegili paddhathiye idiri kelaware goleeya pshtaya matha ethi newathum pola da samaga ehi chayaruwak pebarawari selyut abhyawakasha newathum polehi wedi diyunu karana lada akthiyak nirmanaya weemata theeranaya wiya |
ඉන්දියාවේ සිටින ලාංකිකයින් සිව් දෙනෙකුටත් කොරෝනා | indiyawe sitina lankikayin siw denekutath korona |
හේමාල් ප්රශාන්ත මහතා කටයුතු කරනු ලබයි | hemal prashantha mahatha katayuthu karanu labayi |
නමුත් එය උතුරට පමණක් නොව සමස්ත ලංකාවටම දැනුනි | namuth eya uthurata pamanak nowa samastha lankawatama denuni |
මේ යටතේ මාතලේ දිස්ත්රික්කයේ ව්යාපෘති ක් වෙනුවෙන් රුපියල් ලක්ෂ ක මුදලක් ලැබී ඇති බව සඳහන්ය | me yatathe mathale disthrikkaye wyapthi k wenuwen rupiyal laksha ka mudalak lebee ethi bawa sandahanya |
මෙම සිද්ධියටම අදාළව ශ්රේෂ්ඨාධිකරණය විසින් ප්රකාශිත මහජන බැංකුව හා තවත් දෙනෙකුට එදිරි යසසිරි කස්තුරිආරච්චි නමින් නව නීති වාර්තවට ඇතුළත් වූ නඩුව කෙරෙහි පාර්ශවකරුවන් අධිකරණයේ අවධානය යොමු කර ඇත | mema siddhiyatama adalawa shreshtadhikaranaya wisin prakashitha mahajana benkuwa ha thawath denekuta ediri yasasiri kasthuriarachchi namin nawa neethi warthawata ethulath wu naduwa kerehi parshawakaruwan adhikaranaye awadhanaya yomu kara etha |
මේ අවුරුද්දේ ඩෙංගු මර්දන සති ක් පවත්වලා තිබෙනවා | me awurudde dengu mardana sathi k pawathwala thibenawa |
ලලිත් චාමින්ද | lalith chaminda |
පී | pee |
සතුන් ක් පමණ වඳභාවයට පත්කර තිබෙනවා | sathun k pamana wandabhawayata pathkara thibenawa |
එම් කුලරත්න කැලණිය විශ්වවිද්යාලයේ නිලන්ති ද සිල්වා කැලණිය විශ්වවිද්යාලයේ එච් | em kularathna kelaniya wishwawidyalaye nilanthi da silwa kelaniya wishwawidyalaye ech |
යුද්ධය ජයගත්තේ ජනාධිපති ක්රමයක් පැවති නිසා ය යන මතයක් ඉන් අනතුරුව යම් පිරිසක් විසින් සමාජගත කෙරුණි | yuddhaya jayagaththe janadhipathi kramayak pewathi nisa ya yana mathayak in anathuruwa yam pirisak wisin samajagatha keruni |
මේ ආර්ථිකය කඩා වැටුණට වඩා කඩා වට්ටපු එකක් | me arthikaya kada wetunata wada kada wattapu ekak |
නව කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මද රෝග ලක්ෂණ පෙන්නුම් කරන සහ වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන අයගේ රෝග ලක්ෂණ පාලනය කිරීමට පිරිසුදු පොල්තෙල්වලට හැකියාව ඇතැයි දැනට කර ඇති අධ්යයනවලින් සොයාගැනීමට හැකියාව ලැබී ඇතැයි මෙම අධ්යයනවල මූලිකත්වය කටයුතු කරන මහාචාර්ය ෆාබියන් ඩාරිට් ඉකුත් දිනෙක පැවැසීය | nawa korona wayirasaya asadanaya weemen mada roga lakshana pennum karana saha wayirasaya asadanaya wee etheyi seka karana ayage roga lakshana palanaya kireemata pirisudu polthelwalata hekiyawa etheyi denata kara ethi adhyayanawalin soyageneemata hekiyawa lebee etheyi mema adhyayanawala mulikathwaya katayuthu karana mah... |
තමිල්නාඩුවේ සරණාගත කඳවුරුවල රැදී සිටින තවත් ශ්රී ලාංකික සරණාගතයින් දෙනෙකු ලබන සතියේ දිවයිනට පැමිණෙයි | thamilnaduwe saranagatha kandawuruwala redee sitina thawath shree lankika saranagathayin deneku labana sathiye diwayinata pemineyi |
හෝ | ho |
කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් අද දිනයේ විවාදයට ගන්නා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය ලබාදීමට ද තීරණය කර තිබෙනවා | kese wethath shree lanka nidahas paksha manthreewarun ada dinaye wiwadayata ganna janadhipathiwarayage weya sheershayata pakshawa chandaya labadeemata da theeranaya kara thibenawa |
නොවැම්බර් මස වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වසර සඳහා වන අයවැයේදී බදු ගෙවන ආයතන සහ පුද්ගලයන් සංඛ්යාව තවදුරටත් වැඩි කර ගැනීමට අවශ්ය ක්රියාමාර්ග ගැනීමට මුදල් අමාත්යංශයේ උපදෙස් මත මහා භාණ්ඩාගාරය කටයුතු කරමින් සිටින බව මහා භාන්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි | nowembar masa wenida parlimenthuwata idiripath kireemata niyamitha wasara sandaha wana ayaweyedee badu gewana ayathana saha pudgalayan sankyawa thawaduratath wedi kara geneemata awashya kriyamarga geneemata mudal amathyanshaye upades matha maha bhandagaraya katayuthu karamin sitina bawa maha bhandagara aranchi marga sa... |
වි | wi |
මෙරට බලශක්ති කේෂ්ත්රයේ සිටින සමහර නිලධාරීන්ට අවශ්ය රට විදුලියෙන් ගොඩනැගීම නොව ඔහේ කාලය ගතකිරීම නිසා එම යෝජනාව කාලයක් තිස්සේ සැගව තිබුණි | merata balashakthi keshthraye sitina samahara niladhareenta awashya rata widuliyen godanegeema nowa ohe kalaya gathakireema nisa ema yojanawa kalayak thisse segawa thibuni |
පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ | pipireemen thuwala lebu pudgalayin rohalgatha kara ethi athara in siwdenekuge thaththwaya barapathala bawa wartha we |
රාජපක්ෂ පාලන සමයේ රූපවාහිණි සංස්ථාවේ සභාපතිවරයෙකු ව සිටි මෙහාන් සමරනායක මහතා දුන් නියෝගයක් අනුව නාලිකාවේ සන්නිවේදන උපකරණ කොකාවිල් කුළුණේ සවි කර ඇති නමුත් ඊට අදාළ කිසිදු නීත්යානුකූල ගිවිසුමක් නොමැති බවත් සුරැකීමේ සංවිධානය නමින් ගිනුමකින් ගුවන් විදුලි සංස්ථාවට අයත් කුළුනු භාවිත කිරීමට අදාළව මුදල් ගෙවීමට උත්සාහ කර ඇති බව ... | rajapaksha palana samaye rupawahini sansthawe sabhapathiwarayeku wa siti mehan samaranayaka mahatha dun niyogayak anuwa nalikawe sanniwedana upakarana kokawil kulune sawi kara ethi namuth eeta adala kisidu neethyanukula giwisumak nomethi bawath surekeeme sanwidhanaya namin ginumakin guwan widuli sansthawata ayath kulun... |
මෙතෙක් පැවති බාධක දුරුවී යයි | methek pewathi badhaka duruwee yayi |
පාර්ලිමේන්තුව අනිද්දා හදිසියේ රැස්වීමට නියමිතයි | parlimenthuwa anidda hadisiye resweemata niyamithayi |
ජාතික රූපවාහිනියත් ස්වාධීන රූපවාහිනී සේවයත් පවතින ආකාරයෙන්ම සෙසු මාධ්ය ආයතනත් පැවතිය යුතු බවට ආණ්ඩුව විශ්වාස කරන බවත් තමන්ගේ අත්තනෝමතික දූෂිත පාලනය සාධාරණීයකරණය කර ගැනීම සඳහා සියලු බලතල යොදා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් ඔහු පෙන්වාදුන්නේය | jathika rupawahiniyath swadheena rupawahinee sewayath pawathina akarayenma sesu madhya ayathanath pewathiya yuthu bawata anduwa wishwasa karana bawath thamange aththanomathika dushitha palanaya sadharaneeyakaranaya kara geneema sandaha siyalu balathala yoda anduwa katayuthu karamin sitina bawath ohu penwadunneya |
පවුලේ විස්තර මට නංගිලා තුන්දෙනෙක් ඉන්නවා | pawule wisthara mata nangila thundenek innawa |
ලංගම බස් රථයක් පසු කිරීමට යාමේදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවට පොලිසිය සැක පළ කරයි | langama bas rathayak pasu kireemata yamedi margayen iwathata pena mema anathura siduwa ethi bawata polisiya seka pala karayi |
එම සමුළඝාතනය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකරන ලද අතර එම අපරාධය වෙනුවෙන් කිසිවකුට කිසිදු දඩුවමක් නියම කැරුනේ ද නැත | ema samulaghathanaya sambandhayen kisidu pareekshanayak nokarana lada athara ema aparadhaya wenuwen kisiwakuta kisidu daduwamak niyama kerune da netha |
දෙවියන්ට හොරෙන් පොකැට්ටුවට විදලා | dewiyanta horen pokettuwata widala |
නමුත් ගිවිසුමේ පැහැදිලිව තිබෙනවා මෙම ගිවිසුම අදාල මුදල් ගනුදෙනු සඳහා පමණක් සීමා වේ කියා එසේ නම් ගිවිසුම වෙනත් කටයුතුවලට අදාළ නෑ නේද පිළිතුර ගිවිසුමේ තිබෙනවා අනිත් ගිවිසුම් ඉදිරියට ක්රියාත්මක වන බව | namuth giwisume pehediliwa thibenawa mema giwisuma adala mudal ganudenu sandaha pamanak seema we kiya ese nam giwisuma wenath katayuthuwalata adala ne neda pilithura giwisume thibenawa anith giwisum idiriyata kriyathmaka wana bawa |
ගම්පහ ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් පී එල් සී සතුව ගම්පහ දිස්ත්රික්කය තුළ සිටින පාරිභෝගිකයින් ප්රමාණය වර්ධනය වීම හමුවේ ඔවුන්ට ඉහළ සේවාවක් සැලසීම සඳහා වඩා ඉඩ පහසුකම් සහිත ස්ථානයක සිය ශාඛාව පිහිටුවීමට එම සමාගම කටයුතු කර තිබේ | gampaha jorj stuwart finens pee el see sathuwa gampaha disthrikkaya thula sitina paribhogikayin pramanaya wardhanaya weema hamuwe owunta ihala sewawak selaseema sandaha wada ida pahasukam sahitha sthanayaka siya shakawa pihituweemata ema samagama katayuthu kara thibe |
කොවිඩ් ආසාදිත වී ප්රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් රෝගීන් දෙනකු සුවය ලබා අද රෝහල්වලින් පිටව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්යාව ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්ය අංශ සඳහන් කරයි | kowid asaditha wee prathikara labamin siti thawath kowid rogeen denaku suwaya laba ada rohalwalin pitawa giya athara me wana wita merata suwaya lebu mulu rogeen sankyawa k dakwa ihala gos etheyi saukya ansha sandahan karayi |
නමුත් ආණ්ඩුවේ මෙම මැර කල්ලියට ඇති බිය නිසා එම මාධ්යවේදීන් විසින් ජනමාධ්ය වෙත තොරතුරු හෙළිකිරීමෙන් වැලකී සිටීන බවද වාර්තාවේ | namuth anduwe mema mera kalliyata ethi biya nisa ema madhyawedeen wisin janamadhya wetha thorathuru helikireemen welakee siteena bawada warthawe |
අනතුරුව ඒ විශ්වවිද්යාල පහේම කළමනාකාරීත්වය ජාත්යන්තරව පිළිගත් හා ජාත්යන්තර ශ්රේණිගත කිරීම් අතින් ඉහළින්ම තිබෙන ජාත්යන්තර විශ්වවිද්යාල පහකට පැවරිය යුතුය | anathuruwa e wishwawidyala pahema kalamanakareethwaya jathyantharawa piligath ha jathyanthara shrenigatha kireem athin ihalinma thibena jathyanthara wishwawidyala pahakata pewariya yuthuya |
සෝමවංශ අමරසිංහ මහතාගේ අභාවය ගැන නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කරයි | somawansha amarasinha mahathage abhawaya gena niwedanayak nikuth karamin e mahatha me bawa sandahan karayi |
මෙම ක්ෂේත්රයේ කර්මාන්ත තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන ක ආයෝජනයක් සහිතව වර්ෂයකට ටයර් මිලියන ක ධාරිතාවක් සහිත ටයර් නිෂ්පාදන කම්හලක් ආයෝජන මණ්ඩලයේ ව්යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට අවශ්ය පහසුකම් සැලසීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩ... | mema kshethraye karmantha thawaduratath wedidiyunu kireema sandaha emarikanu dolar miliyana ka ayojanayak sahithawa warshayakata tayar miliyana ka dharithawak sahitha tayar nishpadana kamhalak ayojana mandalaye wyapthiyak lesa arambha kireemata awashya pahasukam selaseema pinisa sanwardhana upayamarga ha jathyanthara w... |
පලයන් බං යන්න ප්රාර්ථනා කරපු අරමුණක් දියවී යෑම ගැන අපිට අඬන්න තරම් දුක හිතෙනවා රතන හිමි වැඩි විස්තර | palayan ban yanna prarthana karapu aramunak diyawee yema gena apita andanna tharam duka hithenawa rathana himi wedi wisthara |
ඒකට එක් නිර්මාණ කරුවෙක් නිර්මාණ තුනක් ඉදිරිපත් කළ යුතුව තිබුණා | ekata ek nirmana karuwek nirmana thunak idiripath kala yuthuwa thibuna |
මෙලෙස මරණ දඬුවම නියම වූයේ සූරියවැව මීගහජඳුර පදිංචි උපුල් රම්යතිලක නැමැති හැවිරිදි පුද්ගලයෙකුයට | melesa marana danduwama niyama wuye suriyawewa meegahajandura padinchi upul ramyathilaka nemethi hewiridi pudgalayekuyata |
තරඟය නැරඹීමට ෆෙරෝෂා කොට්ලා ක්රීඩාංගනයයට රැස්ව සිටි ප්රේක්ෂකයින්ට කලකට අමතක නොවන ඉනිමක් ක්රීඩා කළ රිෂබ් පන්ට් හයේ පහර කින් සහ හතරේ පහර කින් පිටිය වර්ණවත් කළා | tharangaya nerambeemata ferosha kotla kreedanganayayata reswa siti prekshakayinta kalakata amathaka nowana inimak kreeda kala rishab pant haye pahara kin saha hathare pahara kin pitiya warnawath kala |
අයහපත් කාලගුණය නිසා දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කෙරේ | ayahapath kalagunaya nisa dumriya gamanwara kihipayak awalangu kere |
හෙද සේවාව වනසන පෞද්ගලික හෙද උපාධි කඩ එපා අවම අතිකාල දීමනාව රුපියල් ක් කරනු ශ්රේණිගත උසස්වීම් වහා ක්රියාත්මක කරනු නව හෙද ව්යවස්ථාව වහා ක්රියාත්මක කරනු ආදී සටන්පාඨ මෙම උද්ඝෝෂණයේදී ප්රදර්ශනය විය | heda sewawa wanasana paudgalika heda upadhi kada epa awama athikala deemanawa rupiyal k karanu shrenigatha usasweem waha kriyathmaka karanu nawa heda wyawasthawa waha kriyathmaka karanu adee satanpata mema udghoshanayedee pradarshanaya wiya |
එම් | em |
අනතුරින් තුවාල ලැබු සෙබළුන් දෙනෙකු ප්රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් තිදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි | anathurin thuwala lebu sebalun deneku prathikara sandaha hambanthota maha rohalata ethulath kara ethi athara in thidenekuge thathwaya barapathala bawa rohal aranchi marga pawasayi |
අද මැතිවරණවලට බය විපක්ෂයයි | ada methiwaranawalata baya wipakshayayi |
අශ්වින් ප | ashwin pa |
ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් පරිදි සහ ජාතික බුද්ධි ප්රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංගගේ විෂය පථය යටතේ සංවිධානය කර ඇති මෙම වැඩමුළුව සඳහා ප්රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්රාදේශීය ලේකම්වරුන් දෙනෙක් සහභාගීවේ | arakshaka lekamwarayage upades paridi saha jathika buddhi pradhanee mejar jenaral ruwan kulathungage wishaya pathaya yatathe sanwidhanaya kara ethi mema wedamuluwa sandaha pradesheeya lekamwarun saha sahakara pradesheeya lekamwarun denek sahabhageewe |
කීය | keeya |
කුරුණෑගල ගැට්ටුවාන තමන්ගේ ගම බවද ඔවුන් කියා ඇත | kurunegala gettuwana thamange gama bawada owun kiya etha |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.