Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අලුත් බදු ප්රතිපත්තිය ඉහළ ගිය භාණ්ඩ හා සේවා විශේෂයෙන් මධ්යම පන්තික ජීවන රටාව එහෙමපිටින් ම අර්බුදයකට ඇද දැමීමක් විය
aluth badu prathipaththiya ihala giya bhanda ha sewa wisheshayen madhyama panthika jeewana ratawa ehemapitin ma arbudayakata eda demeemak wiya
නවසීලන්ත ආර්ථිකයෙන් සියයට ක් විවෘත කරයි
nawaseelantha arthikayen siyayata k wiwtha karayi
පෙරේරාට ඔහුගේ ප්රතිපත්ති නිසා රටේ ධනපති පංතියට රිදෙමින් ඇති තත්වය තුළ මුදල් අමාත්යාංශය අතහැර වෙළඳ හා වාණිජ කටයුතු අමාත්යාංශය භාරගන්නැ යි අගමැති සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඉල්ලා සිටි අවස්ථාවේ
pererata ohuge prathipaththi nisa rate dhanapathi panthiyata ridemin ethi thathwaya thula mudal amathyanshaya athahera welanda ha wanija katayuthu amathyanshaya bharaganne yi agamethi sirima bandaranayaka methiniya illa siti awasthawe
මේ අතර සංගමන්කන්දේ සිට නාවික සැතපුම් ක් පමණ නැගෙනහිරට වන්නට වන මුහුදේ ගිණි ගත් ඉන්ධන නෞකාවේ ඡායාරූප රැසක් ගුවන් හමුදාව විසින් මාධ්යට නිකුත් කර තිබෙනවා
me athara sangamankande sita nawika sethapum k pamana negenahirata wannata wana muhude gini gath indhana naukawe chayarupa resak guwan hamudawa wisin madhyata nikuth kara thibenawa
ඊට එරෙහිව එල්ල කෙරෙන ඕනෑම අභියෝගයක් සැළකෙනු ඇත්තේ ජාතික විරෝධී ද්රෝහී ක්රියාවක් වශයෙනි
eeta erehiwa ella kerena onema abhiyogayak selakenu eththe jathika wirodhee drohee kriyawak washayeni
රුවන් වැලිසෑයට ඉහලින් ඒ දාගැබ ඉදිකළ නිසා මහසෙන් රජුගේ මහා ඇමැති අභය ඔහුට එරෙහි වුණා
ruwan weliseyata ihalin e dageba idikala nisa mahasen rajuge maha emethi abhaya ohuta erehi wuna
හැමදාම ජාතිවාදී උගුලේ පැටලීමෙන් වැළකෙන්න ජනතාව මේ තත්වය හොඳින් තේරුම් ගන්න
hemadama jathiwadee ugule petaleemen welakenna janathawa me thathwaya hondin therum ganna
පරෙස්සම්සහගතව දුරක සිට දිවා රෑ දෙකේම රැයේ පෙනෙන තාප සංවේදකය මගින් මෙම පරීක්ෂාව කළ හැකිවේ
paressamsahagathawa duraka sita diwa re dekema reye penena thapa sanwedakaya magin mema pareekshawa kala hekiwe
නොසැලකිලිමත් ලෙස කටයුතු කර මරණයක් සිදුකිරීම සම්බන්ධයෙන් බස් රථයේ රියදුරා කොන්දොස්තර හා රෝගීවූ මගියා බස් රථයේ සිට ඔසවාගෙන යාමට සහායවූ එම මගියාද බළංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර නීතිය ක්රියාත්මක කර ඇත
noselakilimath lesa katayuthu kara maranayak sidukireema sambandhayen bas rathaye riyadura kondosthara ha rogeewu magiya bas rathaye sita osawagena yamata sahayawu ema magiyada balangoda polisiya magin athadanguwata gena adhikaranaya hamuwata idiripath kara neethiya kriyathmaka kara etha
එස්
es
ගෝලීය අගය දාමයන්ට අදාළ ලොකුම විභවය ඇත්තේ මේ කලාපයේයි
goleeya agaya damayanta adala lokuma wibhawaya eththe me kalapayeyi
ඉන්දියාව සමග තෙල් කේන්ද්රස්ථාන ගිවිසුමට එක්වීමෙන් චීනය සමග හම්බන්තොට වරායේ සහ කොළඹ නගරයේ ඇති සම්බන්ධතාවලට සාපේක්ෂව ඉන්දියාව සමග මිත්රශීලී සබඳතා තුලිත කර ගැනීමේ හැකියාව උදාවේ
indiyawa samaga thel kendrasthana giwisumata ekweemen cheenaya samaga hambanthota waraye saha kolamba nagaraye ethi sambandhathawalata sapekshawa indiyawa samaga mithrasheelee sabandatha thulitha kara geneeme hekiyawa udawe
එයාලගෙ නම්වත් මට දැන් මතක නෑ
eyalage namwath mata den mathaka ne
වෘද්ධිය යන්න ආරක්ෂණයේ මූලාශ්රයක් ලෙස සලකනු ලැබීම අවසන්ව පවතී එය දැන් සමාජයේ පැවැත්මේ භෞතික තත්ත්වයන්වලට අනතුරක් බවට පත්ව තිබේ
wddhiya yanna arakshanaye mulashrayak lesa salakanu lebeema awasanwa pawathee eya den samajaye pewethme bhauthika thaththwayanwalata anathurak bawata pathwa thibe
මෙම ඉන්ධනහල් හිමියා මෙම ඉන්ධන තොගය සගවාගෙන සිට නව මිළට අලෙවි කර රුපියල් ලක්ෂ ක් ලාභයක් ලබා ගැනීමට උත්සහ ගෙන තිබු බවද පොලිස් ආරංචි මාර්ග කියයි
mema indhanahal himiya mema indhana thogaya sagawagena sita nawa milata alewi kara rupiyal laksha k labhayak laba geneemata uthsaha gena thibu bawada polis aranchi marga kiyayi
අන්තර් ජාල සමාජ වෙබ් අඩවි ජාලය විසින් මූලිකවම දිරි ගැන්වූ මෙම ජනතා විරෝධතාවයන් නිසා ලොව ප්රබල ප්රජාතන්ත්රවිරෝධී නායකයෙක් මෙසේ ගෙදර යැවීමට හැකිවීම වීම පිළිබදව ලොවම මවිත විය
anthar jala samaja web adawi jalaya wisin mulikawama diri genwu mema janatha wirodhathawayan nisa lowa prabala prajathanthrawirodhee nayakayek mese gedara yeweemata hekiweema weema pilibadawa lowama mawitha wiya
ඉතාමත් කඩිමුඩියේ අත්සන් කරනු ලැබූ එම ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ දෙසැම්බර් වැනිදාය
ithamath kadimudiye athsan karanu lebu ema giwisuma kebinat mandalayata idiripath karanne desembar wenidaya
දරුවන්ට පොත් ටික ගැනීම ගැන ප්රශ්නයක් තිබෙනවා
daruwanta poth tika geneema gena prashnayak thibenawa
අසාමාන්ය ලෙස ඉහළ ගොස් ඇති මුහුදු ඛාදනය ද අකාරුණික ලෙස මොවුන් දුපතින් පළවා හරිමින් සිටියි
asamanya lesa ihala gos ethi muhudu kadanaya da akarunika lesa mowun dupathin palawa harimin sitiyi
ජිනීවාහි දී පැවැත්වුණු රැස්වීමේ දී ශ්රී ලංකාවේ ආණ්ඩුවේ නියෝජිතයන් පැමිණිලා කතා කළා ඔවුන් සිතන දේ පැහැදිලි කළා
jineewahi dee pewethwunu resweeme dee shree lankawe anduwe niyojithayan peminila katha kala owun sithana de pehedili kala
පාලම නිමවන විට දෙල් පැළය රූස්ස ගසකි
palama nimawana wita del pelaya russa gasaki
ලක්ෂ ක දුම්වැටි සමග තුන්දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
laksha ka dumweti samaga thundeneku katunayaka guwanthotupaledee athadanguwata
ආර්
ar
ඊයේ පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති උත්සවයකට එක් වෙමින් අග්රාමාත්යවරයා මෙම අදහස් පළ කළේය
eeye paswaruwe kolamba bandaranayaka sammanthrana shalawe pewathi uthsawayakata ek wemin agramathyawaraya mema adahas pala kaleya
කෙටියෙන් කිවහොත් එය මහත් විනාශකාරී අයවැයක් විය
ketiyen kiwahoth eya mahath winashakaree ayaweyak wiya
සි
si
පරිසර ඇමැතිට කලාපීය තනතුරක්
parisara emethita kalapeeya thanathurak
අමරදේව මහතාගේ ඉල්ලීම අනුව සංගීත අසපුව ඉදිකරන්නට පියවර ගෙන තිබෙනවා
amaradewa mahathage illeema anuwa sangeetha asapuwa idikarannata piyawara gena thibenawa
ඔහු විසින් පදවන ලද වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනාම මියගොස් තිබේ
ohu wisin padawana lada wahanaye geteemen yathurupediye gaman gath dedenama miyagos thibe
අසනීප තත්ත්වයක් නිසා රෝහල් ගතව සිටින උතුරු පළාත් මහ ඇමැති සී
asaneepa thaththwayak nisa rohal gathawa sitina uthuru palath maha emethi see
ඒ පිළිබඳ ක්ෂේත්රයේ ප්රවීණයන් පවසන දේ වැදගත්ය
e pilibanda kshethraye praweenayan pawasana de wedagathya
ප්රජාතන්ත්රවාදය අනුව තරුණ කොටස් දැනුවත් කරලා රට පිළිබඳ ව අවබෝධයක් ඇතුව දේශපාලන අවබෝධයකින් යුක්ත ව පෙරට යන තරුණ පරපුරක් තමා නිල් බලකායෙන් ගොඩනගලා තියෙන්නේ
prajathanthrawadaya anuwa tharuna kotas denuwath karala rata pilibanda wa awabodhayak ethuwa deshapalana awabodhayakin yuktha wa perata yana tharuna parapurak thama nil balakayen godanagala thiyenne
සේනාධිනායකයා සහ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්රමසිංහ මහතා එම ධුරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්රදායික ලෙස මෙම හමුව සිදුවුණා
senadhinayakaya saha janadhipathiwaraya lesa ranil wikramasinha mahatha ema dhurayata pathweemen anathuruwa sampradayika lesa mema hamuwa siduwuna
ග යන්ත්ර ස දහා ආයෝජනය කරමින් දැනට පවත්නා ව්යාපාර පුළුල් කිරීම ස දහා නවීකරණය කිරීම දිරිගැන්වීමට මා කැමතියි
ga yanthra sa daha ayojanaya karamin denata pawathna wyapara pulul kireema sa daha naweekaranaya kireema dirigenweemata ma kemathiyi
එම ඉරණමට අද රාජපක්ෂ ආණ්ඩුවේ මුහුණ දී සිටිනවා යැයිද අනුර දිසානායක මහතා පවසයි
ema iranamata ada rajapaksha anduwe muhuna dee sitinawa yeyida anura disanayaka mahatha pawasayi
මෙතරම් දුරක් ගෙවාගෙන කාර්යාලයේ අය මළගෙදර පැමිණේවි යැයි හීනෙන් හෝ නොසිතුවේය
metharam durak gewagena karyalaye aya malagedara peminewi yeyi heenen ho nosithuweya
ත්රිපෝෂ නිෂ්පාදනය කළ දින සිට මාස තුනක කාලයක් කල් ඉකුත් වන දිනය සඳහන් කර ඇතත් ඊට දින පහළොවකට ප්රථම එම ත්රිපෝෂ පැකට් අදාළ ගැබිණි මව්වරුන්ට සහ අඩු බර ළමුන්ට ප්රාදේශීය සෞඛ්ය වෛද්ය අධිකාරී කාර්යාලය හා ඇතැම් ප්රාදේශීය රෝහල් හරහා බෙදාහැරිය යුතු බව මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් පැවසීය
thriposha nishpadanaya kala dina sita masa thunaka kalayak kal ikuth wana dinaya sandahan kara ethath eeta dina pahalowakata prathama ema thriposha pekat adala gebini mawwarunta saha adu bara lamunta pradesheeya saukya waidya adhikaree karyalaya ha ethem pradesheeya rohal haraha bedaheriya yuthu bawa mahajana saukya pa...
කොවිඩ් ව්යාප්තියත් සමග රටේ මූල්ය ස්ථාවරත්වය පවත්වාගෙන යෑමේ අරමුණින් වාහන ආනයනය මෙසේ තාවකාලිකව නතර කිරීමට තීරණය කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි
kowid wyapthiyath samaga rate mulya sthawarathwaya pawathwagena yeme aramunin wahana anayanaya mese thawakalikawa nathara kireemata theeranaya karanu lebuwe janadhipathi gotabhaya rajapaksha mahatha wisini
ඉදිරියේදී වේදිකා නාට්ය දෙක තුනකම රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා
idiriyedee wedika natya deka thunakama rangapanna balaporoththuwen innawa
ලංකාවේ දිස්ත්රික්ක හයක බිලියන ක් ව්යාපෘති දෙකක් ක්රියාත්මක වෙනවා
lankawe disthrikka hayaka biliyana k wyapthi dekak kriyathmaka wenawa
නැවත සමීක්ෂණයට යොමු කර ඇති අපේක්ෂකයන් අයදුම් කරන්නේ කෙසේද
newatha sameekshanayata yomu kara ethi apekshakayan ayadum karanne keseda
කොඩිකාර දෙනියාය පල්ලෙගම බෙලිඅත්තකුඹුර ප්රදේශයේ තුන් හැවිරිදි කුඩා දරුවෙකු සිය මිත්තණියගේ නිවස පිටුපස තිබූ අඩි ක් පමණ ගැඹුරු ළිඳකට වැටී අද ජීවිතක්ෂයට පත්ව ඇතැයි දෙනියාය පොලිසිය කියයි
kodikara deniyaya pallegama beliaththakumbura pradeshaye thun hewiridi kuda daruweku siya miththaniyage niwasa pitupasa thibu adi k pamana gemburu lindakata wetee ada jeewithakshayata pathwa etheyi deniyaya polisiya kiyayi
උතුරුමැද පළාත් සභාවේ මන්ත්රීවරුන් කණ්ඩායමක් හිටපු ජනපති මහින්ද හමුවේ
uthurumeda palath sabhawe manthreewarun kandayamak hitapu janapathi mahinda hamuwe
ජනාධිපතිවරණ සමයේ ක්රීඩා අමාත්යාංශයේ රුපියල් මිලියන කට අධික මුදලක් අවභාවිතා කරමින් ක්රීඩා උපකරණ බෙදා හැරීමේ චෝදනාවට අදාළ නඩුව අද කැඳවනු ලැබුවේ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ හමුවේයි
janadhipathiwarana samaye kreeda amathyanshaye rupiyal miliyana kata adhika mudalak awabhawitha karamin kreeda upakarana beda hereeme chodanawata adala naduwa ada kendawanu lebuwe kotuwa mahesthrath thilina gamage hamuweyi
අප වාර්තාකරු සදහන් කළේ නැදුම්ගමුවේ රාජා ආරක්ෂාව යටතේ අද උදෑසන මහනුවර බලා පිටත්ව ගිය අතර හස්තියා දැක ගැනීම සඳහා මඟ දෙපස විශාල පිරිසක් ද එක්ව සිටි බවයි
apa warthakaru sadahan kale nedumgamuwe raja arakshawa yatathe ada udesana mahanuwara bala pitathwa giya athara hasthiya deka geneema sandaha manga depasa wishala pirisak da ekwa siti bawayi
ka
වසරේදී කුමන්ත්රණයකින් බලයට පිවිසි තායිලන්ත හමුදා රජය එරට රජ පවුලට විරුද්ධව අන්තර්ජාලය වෙත ලිපි යොමු කරන කණ්ඩායම්වලට එරෙහිව දැඩි පියවර ක්රියාත්මක කරනු ලබනවා
wasaredee kumanthranayakin balayata piwisi thayilantha hamuda rajaya erata raja pawulata wiruddhawa antharjalaya wetha lipi yomu karana kandayamwalata erehiwa dedi piyawara kriyathmaka karanu labanawa
ගාල්ල පිටිගල ප්රදේශයේ නිවෙස් දෙකකට හොර රහසේ ඇතුළු වී හැවිරිදි තරුණියකට සහ අසල නිවසක වයස අවුරුදු ක කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පිටිගල පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා
galla pitigala pradeshaye niwes dekakata hora rahase ethulu wee hewiridi tharuniyakata saha asala niwasaka wayasa awurudu ka kanthawakata lingika athawara kala pudgalayeku pitigala polisiyen athadanguwata gena thibenawa
විවාදයට පැමිණිමට ගෝඨාභය රාජපක්ෂ කොන්දේසි තුනක් සජිත් පේ්රමදාස වෙත ඉදිරිපත් කොට ඇති බව මුදල් අමාත්ය මංගල සමරවිර මහතා පවසයි
wiwadayata peminimata gotabhaya rajapaksha kondesi thunak sajith peramadasa wetha idiripath kota ethi bawa mudal amathya mangala samarawira mahatha pawasayi
ගොන්සල්වෙස් පියතමා නමෝ නමෝ මරිය ප්රසාදෙන් පුරණිය යන්නම කාලීදාස නමෝ මරියනී ප්රසාද පූර්ණවන්තිනී ලෙස සඳහන් කරයි
gonsalwes piyathama namo namo mariya prasaden puraniya yannama kaleedasa namo mariyanee prasada purnawanthinee lesa sandahan karayi
විශේෂයෙන් දෙමළ ජාතික සන්ධානය වසර කිහිපයක සිටම විග්නේෂ්වරන් සමග දේශපාලන ආරෝවක පැටලී තිබේ
wisheshayen demala jathika sandhanaya wasara kihipayaka sitama wigneshwaran samaga deshapalana arowaka petalee thibe
තවත් කථාවකින් කියවෙන්නේ එහි සිටි මිනුම්කරුවකු විසින් මෙම නම දෙන ලද බවයි
thawath kathawakin kiyawenne ehi siti minumkaruwaku wisin mema nama dena lada bawayi
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් සාවද්ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්ය ප්රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා ලබන දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
janadhipathi lekam karyalaye wahanayak sawadya lesa pariharanaya kireeme chodanawa matha athadanguwata gath jathika nidahas peramune madhya prakashaka mohomad musammil mahatha labana dakwa yali rakshitha bandhanagara gatha kara thibe
යනුවෙනි
yanuweni
මීතොටමුල්ලේ සිද්ධිය ගැන වියට්නාමයේ සංවේගය පළ කරයි
meethotamulle siddhiya gena wiyatnamaye sanwegaya pala karayi
දරුවෝ දොළොස් දෙනක් ද මුවුබුරෝ දෙදෙනෙක් ද මෙහි වෙති
daruwo dolos denak da muwuburo dedenek da mehi wethi
තව කෙනෙකුගේ ගීතයක් ගායනා කිරීමෙන් වෙන්නේ ඒ නිර්මාණය විනාශ වීමක් කියලයි දමිත් අසංක අපිට කිව්වේ
thawa kenekuge geethayak gayana kireemen wenne e nirmanaya winasha weemak kiyalayi damith asanka apita kiwwe
අක්කාටත් හරිම ආදරෙයි
akkatath harima adareyi
වසර ට අඩු සේවා කාලයක් හිමි අයට ද විශ්රාම වැටුපක් ලබාදීමට ක්රියා කෙරේ
wasara ta adu sewa kalayak himi ayata da wishrama wetupak labadeemata kriya kere
කතරගම දේවාලයේ කපු මහත්වරු සහ හිටපු බස්නායක නිලමේ ඩී
katharagama dewalaye kapu mahathwaru saha hitapu basnayaka nilame dee
නව රැකියා අවස්ථා ක් උපද්දවන්නේ නම් එම සහන කාලය වසර ක් දක්වා සහ ආයෝජනය විනෝද උද්යාන සඳහා නම් වසර ක් දක්වා දීර්ඝ කෙරේ
nawa rekiya awastha k upaddawanne nam ema sahana kalaya wasara k dakwa saha ayojanaya winoda udyana sandaha nam wasara k dakwa deergha kere
ee
පසුව තරුණයා අසල්වැසි නැන්දාට සිදුවුණ දෙය පැවසුවේ කනගාටුවද පළකරමිනි
pasuwa tharunaya asalwesi nendata siduwuna deya pewasuwe kanagatuwada palakaramini
එයාලාගේ නම් මතක නැහැ
eyalage nam mathaka nehe
ඉන්දියාවෙන් දෙන ගෙවල් ක වැඩ අවසන්
indiyawen dena gewal ka weda awasan
කෙසේ වෙතත් පොලීසිය කළ ප්රශ්න කිරීම්වලදි එලෙස විදුලි රැහැන් ඉවත් කළ බව ඔහු විසින් පිළිගෙන තිබෙනවා
kese wethath poleesiya kala prashna kireemwaladi elesa widuli rehen iwath kala bawa ohu wisin piligena thibenawa
මට කන වෙලාවක කන්ඩ බැරියැ
mata kana welawaka kanda beriye
තාක්ෂණික පොහොර මිශ්ර කිරීමේ කර්මාන්තශාලාවක් සමාගම සතු ය
thakshanika pohora mishra kireeme karmanthashalawak samagama sathu ya
රටේ මහා භාණ්ඩාගාරයට බරක්වන ආයතන රාශියක් තිබේ
rate maha bhandagarayata barakwana ayathana rashiyak thibe
ඇගයීම් කටයුතු ජනවාරි මස වැනිදා දක්වා සිදුකිරීමට නියමිතය
egayeem katayuthu janawari masa wenida dakwa sidukireemata niyamithaya
එය අවසන් වුණේ ඇමරිකානු ජනතාව විසින්ම ඔහුව පරාජයට පත්කරවීමෙනි
eya awasan wune emarikanu janathawa wisinma ohuwa parajayata pathkaraweemeni
කොළඹදී අද පෙරවරුවේ පැවැති මාධ්ය හමුවකදී ඔහු කියා සිටියේ මේවන විට පක්ෂයේ නායකයින් අතර පැවැති මත ගැටුම් නිමාවට පත්වෙමින් ඇති නිසා තමන් පක්ෂය වෙනුවෙන් ඌවේ මැතිවරණයට ඉදිරිපත් වන බවයි
kolambadee ada perawaruwe pewethi madhya hamuwakadee ohu kiya sitiye mewana wita pakshaye nayakayin athara pewethi matha getum nimawata pathwemin ethi nisa thaman pakshaya wenuwen uwe methiwaranayata idiripath wana bawayi
එම වන්දනාකරුවන් සතියක් වැනි කෙටි කාලයක් තුළ හමු වීම විශේෂයක් වන බවද සෞඛ්ය අමාත්යාංශය පවසයි
ema wandanakaruwan sathiyak weni keti kalayak thula hamu weema wisheshayak wana bawada saukya amathyanshaya pawasayi
මෙවන් ප්රවීණ ජනමාධ්යවේදියෙකු දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය
mewan praweena janamadhyawediyeku deshapalana wishleshakayeku lankawe poleesiyak idiripitadee peheragena gos ghathanaya kale ya
ලග්න ඒරාෂ්ටකය වසර ක්ද අනෙක් ඒරාෂ්ටක වසර බැගින් ද පවතින බව සාමාන්ය විශ්වාසයයි
lagna erashtakaya wasara kda anek erashtaka wasara begin da pawathina bawa samanya wishwasayayi
එෆ් එක සමඟ සාකච්ඡා කළා
ef eka samanga sakachcha kala
තායිවානයේ මගී ගුවන් යානයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් ට අධික සංඛ්යාවක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි
thayiwanaye magee guwan yanayak anathurata lak weemen pudgalayin ta adhika sankyawak miyagos ethi bawa wides wartha pawasayi
ඉන්න නිලධාරීන් ගැන නොවේ මා කතා කරන්නේ
inna niladhareen gena nowe ma katha karanne
මෙවර වගා කන්නයේ දේශීය අර්තාපල් හෙක්ටාර තුන්දහසකට අධික ප්රමාණයක අස්වනු වෙළදපලට පැමිණීමට නියමිතයි
mewara waga kannaye desheeya arthapal hektara thundahasakata adhika pramanayaka aswanu weladapalata pemineemata niyamithayi
උගත් පාඩම් සහ ප්රතිසන්ධාන කොමිසන් සභා වාර්තාවේ නිර්දේශවලට අනුව ත්රස්තවාදී කටයුතුවලට සම්බන්ධ නඩු කඩිනමින් විභාග කිරීම සඳහා නව මහාධිකරණයක් පිහිටුවීමට රජය පියවර ගෙන තිබේ
ugath padam saha prathisandhana komisan sabha warthawe nirdeshawalata anuwa thrasthawadee katayuthuwalata sambandha nadu kadinamin wibhaga kireema sandaha nawa mahadhikaranayak pihituweemata rajaya piyawara gena thibe
ඔහු කටවත් ඇරියෙ නැහැ
ohu katawath eriye nehe
එතුමියගේ පාලන කාලයේදී එක්සත් රාජධානිය සමෘද්ධිමත් වූ බව සඳහන් කළ යුතුයි
ethumiyage palana kalayedee eksath rajadhaniya samddhimath wu bawa sandahan kala yuthuyi
රටට ගැලපෙන ගමනක් ගැන පාඨලී කියයි
ratata gelapena gamanak gena patalee kiyayi
ඔවුන් දරන මතය වන්නේද මේ සමස්ථ පද්ධතියම මුළුමනින්ම පුනරුත්ථාපනය කළ යුතු බවයි
owun darana mathaya wanneda me samastha paddhathiyama mulumaninma punaruththapanaya kala yuthu bawayi
දැනට මෙරට වන අලි ගහණය ක් පමණ සිටිනවා
denata merata wana ali gahanaya k pamana sitinawa
පඬුවස්නුවර ආසනයේ ඔතේගම කොට්ඨාශයේ ශාඛා සමිති පිහිටුවීමදෙටියමුල්ල චාරුක සුදේශ් මහතාගේ නිවසේදී
panduwasnuwara asanaye othegama kottashaye shaka samithi pihituweemadetiyamulla charuka sudesh mahathage niwasedee
යකෝ ඕකුන්ගෙ කොන්දට කවුරුහරි පොල්පිත්තක් හරි තියපල්ල
yako okunge kondata kawuruhari polpiththak hari thiyapalla
තරගාවලිය මහරගම නේෂන්ස් ට්රස්ට් බැංකු පරිශ්රයේ උඩු මහලේ පිහිටි ශාලාවේදී පසුගියදා පැවැත්විණ
tharagawaliya maharagama neshans trast benku parishraye udu mahale pihiti shalawedee pasugiyada pewethwina
ඒ නිසා තමයි ඩිංගිරි බණ්ඩා අපේ සහෝදරයාට චේ වටින්නේ
e nisa thamayi dingiri banda ape sahodarayata che watinne
වගකිවයුතු රාජ්ය ආයතනයක් ලෙස ශ්රී ලංකා ප්රමිති ආයතනය පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ප්රමිතිකරණ කාර්යයට අදාළව පුළුල් විශේෂඥ සේවා රැසක් ක්රියාත්මක කරනු ලබනවා
wagakiwayuthu rajya ayathanayak lesa shree lanka pramithi ayathanaya paribhogika ayitheen surakshitha kireema wenuwen pramithikarana karyayata adalawa pulul wisheshagna sewa resak kriyathmaka karanu labanawa
පාසල්වලට දරුවන් ඇරලවීමට හෝ ආපසු කැඳවාගෙන ඒමට යන දෙමාපියන් වැඩිහිටියන් බොහෝ දෙනකු ආරක්ෂාකාරී බව නොසලකන බව පැහැදිලිව පෙනෙන්නට ඇත
pasalwalata daruwan eralaweemata ho apasu kendawagena emata yana demapiyan wedihitiyan boho denaku arakshakaree bawa nosalakana bawa pehediliwa penennata etha
එමෙන්ම දෙමටගොඩ මහවිල උද්යාන ප්රදේශයේ පිපිරීම් සිදුවූ නිවස ආසන්නයේ රැඳී සිටි පුද්ගලයින් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා
emenma dematagoda mahawila udyana pradeshaye pipireem siduwu niwasa asannaye rendee siti pudgalayin deneku sekapita athadanguwata gena thibenawa
එයින් කියැවෙන එක් දෙයක් නම් රටක අභ්යන්තර යුක්තිය ඉටු නොකර කුමන සංවර්ධන මාදිලියක් හෝ ප්රතිපත්තියක් ක්රියාත්මක කිරීමට අපහසු බවත් එසේ කලත් එය තාවකාලික අස්වැසිල්ලක් ම පමණක් වන බවත්ය
eyin kiyewena ek deyak nam rataka abhyanthara yukthiya itu nokara kumana sanwardhana madiliyak ho prathipaththiyak kriyathmaka kireemata apahasu bawath ese kalath eya thawakalika aswesillak ma pamanak wana bawathya
සංචරණ සීමාවන්ට යටත්ව හෙට සිට නැවත සේවාවන් ආරම්භ කරන බව ජාතික ප්රවාහන වෛද්ය ආයතනය ප්රකාශ කළා
sancharana seemawanta yatathwa heta sita newatha sewawan arambha karana bawa jathika prawahana waidya ayathanaya prakasha kala
කෙසේවෙතත් එම වාර්තාව සම්බන්ධයෙන් තිලක් මාරපන විවිධ බලපෑම් සිදු කළ බව ද අසත්ය වන අතර තමන් අග්රාමාත්ය ධුරයේ එකල සිටිය ද පොලිස් අමාත්යාංශය එවක ජනාධිපතිවරයා යටතේ පැවති බවත් තමන් හට එසේ සිදු කිරීමට හෝ කිසිදු බලයක් නොමැති බවත් වැඩිදුරටත් අවධාරණය කළා
kesewethath ema warthawa sambandhayen thilak marapana wiwidha balapem sidu kala bawa da asathya wana athara thaman agramathya dhuraye ekala sitiya da polis amathyanshaya ewaka janadhipathiwaraya yatathe pewathi bawath thaman hata ese sidu kireemata ho kisidu balayak nomethi bawath wediduratath awadharanaya kala
යෙදවුමේ සාර්ථකත්ව ප්රතිශතය ක් වේ
yedawume sarthakathwa prathishathaya k we
පෙර කැබිනට් හමුවේ ගාලගෝට්ටයක් සජිත් පිලේ වාග් ප්රහාර මැද රනිල් නැගිට යයි
pera kebinat hamuwe galagottayak sajith pile wag prahara meda ranil negita yayi
ඇසුරු කරන අයගෙන් ප්රවේශම් වෙන්න
esuru karana ayagen prawesham wenna
එක්සත් ජාතික පක්ෂය සහ එහි පෙරමුණෙහි කොටස්කාර පක්ෂ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය සිරිසේනගේ ව්යවස්ථා විරෝධී කුමන්ත්රණය පාර්ලිමේන්තුවෙහිදී පරාජය කළ අතර එක්සත් ජාතික පෙරමුණ සහ ජවිපෙ එය වීදියෙහිදී ද පරාජය කළේ ය
eksath jathika pakshaya saha ehi peramunehi kotaskara paksha janatha wimukthi peramuna saha demala sandhanaya sirisenage wyawastha wirodhee kumanthranaya parlimenthuwehidee parajaya kala athara eksath jathika peramuna saha jawipe eya weediyehidee da parajaya kale ya
ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය
okthobarayedee hiru kandayama wisin kolamba dee sanwidhanaya kala sinhala demala sanskthika samuluwe katha kala siwaramgen kenek asana ladde ohuta etharam jeewitha anathurak ethi kolamba nagarayema jeewathwanne mandeyi kiya ya