Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ අවස්ථාවේදී ඔහු ප්රකාශ කළේ මෙම ඇඟිලි වලට ආ ආබාධය වෛද්යවරුන්ටද සොයා ගැනීමට නොහැකි වු රෝගයක් බවය
e awasthawedee ohu prakasha kale mema engili walata a abadhaya waidyawaruntada soya geneemata noheki wu rogayak bawaya
මෙහි දී මිල්කෝ ආයතනය යටතේ ඇති බදුල්ලේ පිහිටි කිරි ගොවිපළවල් පවත්වාගෙන යන කිරි ගොවීන් දෙනෙකු වෙත රුපියල් ලක්ෂ ක වටිනාකමකින් යුතු නවීන වර්ගයේ වැඩි කිරි ප්රමාණයක් ලබා ගත හැකි කිරි එළදෙන් පැටව් ලබා දුන්හ
mehi dee milko ayathanaya yatathe ethi badulle pihiti kiri gowipalawal pawathwagena yana kiri goween deneku wetha rupiyal laksha ka watinakamakin yuthu naweena wargaye wedi kiri pramanayak laba gatha heki kiri eladen petaw laba dunha
ඒ හින්දයි මම වයිපර් දෙකක් හයිකළේ යයි අහිංසක බාසුන්නැහේ පවසන්නට විය
e hindayi mama wayipar dekak hayikale yayi ahinsaka basunnehe pawasannata wiya
මහනුවර අස්ගිරි පන්සල් ඉඩමකින් අඩි ක් උසැති සඳුන් ගසක් කපා ඇතැයි අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද හිමියෝ පොලිසියට පැමිණිලි කළහ
mahanuwara asgiri pansal idamakin adi k usethi sandun gasak kapa etheyi asgiri parshwaye lekakadhikaree narampanawe ananda himiyo polisiyata peminili kalaha
ශ්රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ උපායමාර්ගික සැලැස්මෙහි සමස්ත අරමුණ වන්නේ ශ්රී ලංකාවේ ජාතික ආරක්ෂක අවශ්යතාවන්ට සමගාමීව ඕනෑම ආරක්ෂක අභියෝගයකට මුහුණ දීම සදහා වසර වන විට උපායමාර්ගික සහ තාක්ෂණික සුදුසුකම් ලත් සමතුලිත හමුදාවක් නිර්මාණය කිරීම බවයි රාජ්ය අමාත්යවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ
shree lanka sannaddha hamudawange upayamargika selesmehi samastha aramuna wanne shree lankawe jathika arakshaka awashyathawanta samagameewa onema arakshaka abhiyogayakata muhuna deema sadaha wasara wana wita upayamargika saha thakshanika sudusukam lath samathulitha hamudawak nirmanaya kireema bawayi rajya amathyawaraya...
පසුව අගවිනිසුරුවරියගේ නීතීඥයින් විමල් වීරවංශ සහ රාජිත සේනාරත්න යන ඇමතිවරුන් මෙම දෝෂාභියෝගය විමර්ශනය කිරීම සාධාරණ නොවන බව පවසා ඇත
pasuwa agawinisuruwariyage neetheegnayin wimal weerawansha saha rajitha senarathna yana emathiwarun mema doshabhiyogaya wimarshanaya kireema sadharana nowana bawa pawasa etha
ත්රස්තවාදීන්ගෙන් පළිගන්නා බව ඉරාන ආරක්ෂකයෝ කියති
thrasthawadeengen paliganna bawa irana arakshakayo kiyathi
ඒත් අද ඒවායේ වැඩිපුරම යන්නේ හමුදා වාහන
eth ada ewaye wedipurama yanne hamuda wahana
එබැවින් මෙරට වෘත්තිය සමිති ව්යාපාර විකාශයේ තෙවැනි හැරවුම් ලක්ෂය ලෙස සිට අද දක්වාම බලාත්මකව පවතින මෙම නෛතික ප්රතිපාදනය පෙන්වා දීමට පුළුවන
ebewin merata wththiya samithi wyapara wikashaye theweni herawum lakshaya lesa sita ada dakwama balathmakawa pawathina mema naithika prathipadanaya penwa deemata puluwana
ශ්රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබු ප්රමියර් ලීග් ඒ කොටසේ පාපන්දු තරඟාවලියේ පොලිස් කණ්ඩායම සහභාගි වූ පස්වන තරඟය වන දින ශ්රී ලංකා ගමනා ගමන මණ්ඩලය කණ්ඩායමත්
shree lanka papandu sammelanaya wisin sanwidhanaya karanu lebu pramiyar leeg e kotase papandu tharangawaliye polis kandayama sahabhagi wu paswana tharangaya wana dina shree lanka gamana gamana mandalaya kandayamath
පොළොන්නරුව අක්කර ප්රදේශයේදී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා
polonnaruwa akkara pradeshayedee siduwu riya anathurakin pudgalayeku miyagos thibenawa
ඔහුගේ බිරිය වුවද මෙම ක්රියාව පිළිකුල් කරන නමුදු කළ හැකි දෙයක් නොමැති බැවින් එම මස් පිළියෙල කර දෙයි
ohuge biriya wuwada mema kriyawa pilikul karana namudu kala heki deyak nomethi bewin ema mas piliyela kara deyi
ඒක හින්ද තමයි වැඩි සද්ද බද්ද නැතිව වෙඩින් එක ගත්තේ
eka hinda thamayi wedi sadda badda nethiwa wedin eka gaththe
මේවන විට පවතින්නේ කල් ඉකුත්වූ පාර්ලිමේන්තුවක් බවත් පාර්ලිමේන්තුව පමණක් නොව දින න් ආණ්ඩුවේද කල් ඉකුත්වී ඇති බව ඔහු සඳහන් කළේය
mewana wita pawathinne kal ikuthwu parlimenthuwak bawath parlimenthuwa pamanak nowa dina n anduweda kal ikuthwee ethi bawa ohu sandahan kaleya
හිමිදිරි පාන්දර දෙනෙත් හි රැඳුණු ඒ දසුන් පෙළට සිත පහන් විය
himidiri pandara deneth hi rendunu e dasun pelata sitha pahan wiya
පවතින ක්රමය වෙනස් කිරීමේ අවශ්යතාවය ඔවුන්ගේ හිත්වල තිබෙනව
pawathina kramaya wenas kireeme awashyathawaya owunge hithwala thibenawa
රාජිත සේනාරත්න මහතා නැවත වරක් සෞඛ්ය අමාත්යවරයා ලෙස කටයුතු කරන්නේ නම් එය දැඩි අර්බුදකාරී තත්ත්වයකට හේතු වනු ඇති බව රජයේ වෛද්ය නිළධාරීන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ මාධ්ය හමුවකදී පැවසීය
rajitha senarathna mahatha newatha warak saukya amathyawaraya lesa katayuthu karanne nam eya dedi arbudakaree thaththwayakata hethu wanu ethi bawa rajaye waidya niladhareenge sangamaya kolambadee pewethwu madhya hamuwakadee pewaseeya
ටී
tee
ඒ වගේ මුදලක් වියදම් කරලා ගොවීන් අත්හදා බලන්න ගොවිතැන් කරාවිද කියලා ලොකු සැකයක් තිබෙනවා
e wage mudalak wiyadam karala goween athhada balanna gowithen karawida kiyala loku sekayak thibenawa
විනීතා එම්
wineetha em
අවසානයේදී ඉවසලා ඉවසලා බැරිම තැන මාමා තීරණයක් ගත්තේය
awasanayedee iwasala iwasala berima thena mama theeranayak gaththeya
පිචර් එකක කැල්ලක්
pichar ekaka kellak
සාගල රත්නායක ගේ ප්රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ඡායාරූප සහ වීඩියෝ
sagala rathnayaka ge pradhanathwayen wishesha sakachchawak chayarupa saha weediyo
අධිකරණ පද්ධතියට දේශපාලන බලපෑම් එමටය
adhikarana paddhathiyata deshapalana balapem emataya
මේවා යටපත් කළහැකි සිදුවීමක අවශ්යතාවය ආණ්ඩුවට තදින් දැනුණේය
mewa yatapath kalaheki siduweemaka awashyathawaya anduwata thadin denuneya
මෙහිදී හාස්යයට ලක් වෙන කරුණ නම් නලින් ගේ භූතදේව වාදය ද ද ආදි අනුභූතිවාදී ලෙස ඉදිරිපත් කිරීමයි
mehidee hasyayata lak wena karuna nam nalin ge bhuthadewa wadaya da da adi anubhuthiwadee lesa idiripath kireemayi
මේ අතර මත්තල ගුවන්තොටුපල වී ගබඩාකිරීමට යොදාගන්නේදැයි ඇසූ ප්රශ්නයකට සභාපතිවරයා කියා සිටියේ මත්තල ගුවන් තොටුපළේ දැනට භාවිතයට නොගන්නා කොටසක් තාවකාලිකව එම කටයුතු සඳහා යොදාගන්නා බවයි
me athara maththala guwanthotupala wee gabadakireemata yodagannedeyi esu prashnayakata sabhapathiwaraya kiya sitiye maththala guwan thotupale denata bhawithayata noganna kotasak thawakalikawa ema katayuthu sandaha yodaganna bawayi
අයිස් නැමැති මත්ද්රව්ය වලට තදින්ම ඇබ්බැහිව සිටින මෙම සැකකාර කපිතාන් මීට මාස දෙකක පමණ කාලයක සිට යුද හමුදා සේවයට නොගොස් සැඟව සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
ayis nemethi mathdrawya walata thadinma ebbehiwa sitina mema sekakara kapithan meeta masa dekaka pamana kalayaka sita yuda hamuda sewayata nogos sengawa sitina bawada usas polis niladhariyek pewaseeya
කැබ් රථයක්
keb rathayak
ඒවා ඔවුන්ගේ පාරම්පරික රැකියා භුමී ප්රදේශ වන අතර එකී මුහුදේ රැකියාව සිදුකර යුද්ධයට පෙර ඉතා සස්ශ්රීක දිවි ගතකළ බවත් ඒ නිසා කිිවෙකුට අත නොපා නිදහසේ ජීවත් වු බවත් කීවෝ ය
ewa owunge paramparika rekiya bhumee pradesha wana athara ekee muhude rekiyawa sidukara yuddhayata pera itha sasshreeka diwi gathakala bawath e nisa kiiwekuta atha nopa nidahase jeewath wu bawath keewo ya
මෑතකදී ජවිපෙන් ඉවත්ව නව පක්ෂයක් එනම් ජනතා සේවක පක්ෂය ගොඩනගා ගනිමින් නව දේශපාලන ගමනක් යාමට ඔහු කටයුතු කළේය
methakadee jawipen iwathwa nawa pakshayak enam janatha sewaka pakshaya godanaga ganimin nawa deshapalana gamanak yamata ohu katayuthu kaleya
බදුල්ලට පිළිගත් දේශපාලන පක්ෂ කින් නාමයෝජනා
badullata piligath deshapalana paksha kin namayojana
රාජ්ය ආයතනවල රාජකාරි කරන හැම කෙනෙක්ම එසේ නොවේ
rajya ayathanawala rajakari karana hema kenekma ese nowe
ඉංග්රීසීන් කන්ද උඩරට ගිවිසුම කි්ර
ingreeseen kanda udarata giwisuma kira
නිදසුනක් ගන්නේ නම් මේ අනුව කළු ජාතික ආකර කම්කරුවකුගේ වැටුප මෙන් ගූණයක් සුදු ජාතික කම්කරුවකු ලබා ගත්තේ ය
nidasunak ganne nam me anuwa kalu jathika akara kamkaruwakuge wetupa men gunayak sudu jathika kamkaruwaku laba gaththe ya
කිසිම තක්කඩියෙකුට තවදුරටත් අපිව රවට්ටන්න ඉඩ දියයුතු නැහැ
kisima thakkadiyekuta thawaduratath apiwa rawattanna ida diyayuthu nehe
මාගල්කන්දේ හාමුදුරුවෝ අභයතිස්ස හාමුදුරුවො දැන් ආණ්ඩුවට විරුද්ධව ප්රකාශ නිකුත් කරන තැනට පත්වෙලා
magalkande hamuduruwo abhayathissa hamuduruwo den anduwata wiruddhawa prakasha nikuth karana thenata pathwela
යූ
yu
වසර තුළ හරිත මූල්ය ව්යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා
wasara thula haritha mulya wyapthi sandaha aramudal res kara geneema wenuwen shakthimath marga sithiyamak prakashayata path kireemata theeranaya kara thibenawa
ඩැහැගෙන ගියා ඌ සැණෙකින්
dehegena giya u senekin
සුපිරි මගේදි තව හොර නෝට්ටුවක් අල්ලයි
supiri magedi thawa hora nottuwak allayi
කොරෝනා ව්යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්රී කණ්ඩායම සංවිධායකයින් සාමාජිකයින් සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා දෙස් විදෙස් ආධාරකරුවන් සහ ජනසුවය ව්යාපෘතිය එක්ව විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන ක්රියාත්මක කෙරේ
korona wyasanaya hethukotagena peedawata path janathawata saukyamaya sahana salasanu was samagi jana balawegaye manthree kandayama sanwidhayakayin samajikayin samagi jana balawegaye widesheeya shaka des wides adharakaruwan saha janasuwaya wyapthiya ekwa wipakshayen husmak wedasatahana kriyathmaka kere
කොහොම හරි නැවත ඉන්දියාවට අපිව එක්කරගෙන යන්න කලින් තාත්තා නැති වුණා
kohoma hari newatha indiyawata apiwa ekkaragena yanna kalin thaththa nethi wuna
පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය චරිත හේරත් මහතා කොළඹදී පැවැති මාධ්ය හමුවකදී අද එසේ පැවසීය
parlimenthu manthree mahacharya charitha herath mahatha kolambadee pewethi madhya hamuwakadee ada ese pewaseeya
පසුගිය රැල්ලටම සමානව මේ අවස්ථාවේ දී ද කම්කරුවන්ට වෛරසය ආසාදිත බව හදුනාගනු ලැබූව ද ප්රවෘත්තිය පිටතට යනු ඇතැයි බියෙන් කර්මාන්තශාලා හිමිකරුවන් විසින් පරීක්ෂණ සිදුකර නැත
pasugiya rellatama samanawa me awasthawe dee da kamkaruwanta wairasaya asaditha bawa hadunaganu lebuwa da prawththiya pitathata yanu etheyi biyen karmanthashala himikaruwan wisin pareekshana sidukara netha
දිනකට ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර තුන්සිය තිස්තුන ගමන්වාර අවලංගු කිරීමකින් තොරව සහ ප්රමාදයකින් තොරව ධාවනය කිරීමට නොහැකි වී සිටින අමාත්යවරයා ප්රවාහන අමාත්යවරයා ලෙස තමන්ට පැවරී ඇති වගකීම ඉටුකරනවා වෙනුවට කාන්තාවන්ගේ අග පසග ගැන කථා කරමින් සිටි
dinakata dhawanaya weemata niyamitha dumriya gamanwara thunsiya thisthuna gamanwara awalangu kireemakin thorawa saha pramadayakin thorawa dhawanaya kireemata noheki wee sitina amathyawaraya prawahana amathyawaraya lesa thamanta pewaree ethi wagakeema itukaranawa wenuwata kanthawange aga pasaga gena katha karamin siti
එයද කිසිදු ක්රමවත් බවක් නැති හුදෙක්ම මුදල් ගරා ගැනීම ඉලක්ක කර ගත් එකකි
eyada kisidu kramawath bawak nethi hudekma mudal gara geneema ilakka kara gath ekaki
ජා
ja
ජනපති අපේක්ෂකයා තෝරන්න රනිල්ගෙන් වෙනම සාකච්ඡාවක්
janapathi apekshakaya thoranna ranilgen wenama sakachchawak
කි
ki
සමගි බලය සංවිධානය කර තිබූ එම වැඩසටහනේ දී ලසන්ත වික්රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්රමතුංග ලසන්ත ඝාතනය පිළිබදව විශේෂ ප්රකාශයක් කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෝඨාබය රාජපක්ෂ ඇතුලු ප්රභලයින් පිළිබදව ද සදහන් කරමිනි
samagi balaya sanwidhanaya kara thibu ema wedasatahane dee lasantha wikramathunga mahathage sohoyuru lal wikramathunga lasantha ghathanaya pilibadawa wishesha prakashayak kale hitapu hamudapathi sarath fonseka janadhipathi mahinda rajapaksha gotabaya rajapaksha ethulu prabhalayin pilibadawa da sadahan karamini
ඩී
dee
මගේ පුතා නිදහස් කරලා දෙන්න
mage putha nidahas karala denna
තොරතුරු තාක්ෂණ ශිල්පීය ඥානය රජයේ ආයතනයන්හි තොරතුරු තාක්ෂණ භාවිතය සහ තොරතුරු තාක්ෂණ සමාජ භාවිතය සඳහා මෙවර ශ්රී ලංකාව ඉහළ ලකුණු ලබාගෙන සිටියි
thorathuru thakshana shilpeeya gnanaya rajaye ayathanayanhi thorathuru thakshana bhawithaya saha thorathuru thakshana samaja bhawithaya sandaha mewara shree lankawa ihala lakunu labagena sitiyi
අනුරාධපුර වැඩබලන දිසාපති ඩී
anuradhapura wedabalana disapathi dee
ඒ නිසා තමයි ඇතුළත පරිශ්රවල සිටිද්දි නිතර ම මාස්ක් එක භාවිත කරන්න කියන්නෙ
e nisa thamayi ethulatha parishrawala sitiddi nithara ma mask eka bhawitha karanna kiyanne
ලකුණු සාරාංශය
lakunu saranshaya
මේගන් කුමරිය යළිත් ගැබ් ගෙන දෙවන දරු ප්රසුතිය ලබන වසරේ
megan kumariya yalith geb gena dewana daru prasuthiya labana wasare
බටහිර නේපාලයේදී අතුරුදන්වු ගුවන්යානයේ සුන්බුන් කොටස් කිහිපයක් හමුවී තිබෙනවා
batahira nepalayedee athurudanwu guwanyanaye sunbun kotas kihipayak hamuwee thibenawa
ඒ සියල්ලේ සැලසුම්කරු ලෙස පෙනුණේ ජයම්පති කුමරු ය
e siyalle selasumkaru lesa penune jayampathi kumaru ya
ඇඳිරිනීතිය අස්සේ රාමදා හෝටලයේ විවාහ උත්සවයක්
endirineethiya asse ramada hotalaye wiwaha uthsawayak
හුරුල්ලේ මහතා විසින් විවෘත කරන ලදි
hurulle mahatha wisin wiwtha karana ladi
කොමියුනිස්ට් ජාත්යන්තරයේ උපදෙස් ගන්න විදිහකුත් නෑ
komiyunist jathyantharaye upades ganna widihakuth ne
පොලීසියට අනුව වෙන්නට ගිය මහා විපතක් වලක්වා ගත් සේයකි
poleesiyata anuwa wennata giya maha wipathak walakwa gath seyaki
පුද්ගල ඝාතනයක් කළැයි තිදෙනෙකුට මරණ දඬුවම්
pudgala ghathanayak kaleyi thidenekuta marana danduwam
සංස්කෘතික සහ සමාජයීය වශයෙන් අතිශය වැදගත් අසිරිමත් උත්සව අවස්ථාවකි
sanskthika saha samajayeeya washayen athishaya wedagath asirimath uthsawa awasthawaki
එය එසේ වනුයේ කිසිවකුට දේහ ලක්ෂණ මෙන්ම හස්ත රේඛා වෙනස් කළ නොහැකි බැවිනි
eya ese wanuye kisiwakuta deha lakshana menma hastha reka wenas kala noheki bewini
මගේ බෙල්ලේ කුරිසෙට උඩින් දැන් සර්වාගමික ලාංඡනයක් දාගෙන ඉන්නවා
mage belle kuriseta udin den sarwagamika lanchanayak dagena innawa
ඊයේ ලද තොරතුරකට අනුව එම ප්රදේශයේ නිවසක තිබියදී මෙම වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්රෑම්
eeye lada thorathurakata anuwa ema pradeshaye niwasaka thibiyadee mema wiyali muhudu kudellan kilogrem
ඒ අනුව විදුලි වැට නඩත්තු කටයුතු දහවල් කාලයේ දී නඩත්තු කිරීමේ කාර්යභාරය බහුකාර්ය සංවර්ධන සේවකයනට පැවරෙන අතර රාත්රී කාලයේ දී විදුලි වැට ආරක්ෂා කිරීමේ හා නඩත්තු කිරීමේ වගකීම සිවිල් ආරක්ෂක බලකායේ භටයින්ට පැවරෙනවා
e anuwa widuli weta nadaththu katayuthu dahawal kalaye dee nadaththu kireeme karyabharaya bahukarya sanwardhana sewakayanata pewarena athara rathree kalaye dee widuli weta araksha kireeme ha nadaththu kireeme wagakeema siwil arakshaka balakaye bhatayinta pewarenawa
ඉලංගකෝන් මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ
ilangakon mahatha diwayinen pitathwa gos thibe
දළදා මාළිගාවට තවත් ප්රහාරයක් මේ ප්රහාරය එල්ල කරන්නේ කවුද ඒ ඇයි දැනගන්න අද බැලුම්ගල අහන්න
dalada maligawata thawath praharayak me praharaya ella karanne kawuda e eyi denaganna ada belumgala ahanna
රත්න ශ්රීටවත් කපුගේටවත් ඒකෙන් ගැලවෙන්න ලැබුණෙ නෑ
rathna shreetawath kapugetawath eken gelawenna lebune ne
ගෙදරදී විනෝදාස්වාදයට ගීත ගායනා කළාට ඔයැ ඩදසජැ තරගයට සහභාගී වුණාට පස්සේ තමයි මුළු රටම අපිව අඳුර ගත්තේ
gedaradee winodaswadayata geetha gayana kalata oye dadasaje tharagayata sahabhagee wunata passe thamayi mulu ratama apiwa andura gaththe
වන අලියෙකු පහරදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියකට එරෙහිව පසුගිය සදුදා රාත්රියේ කැබිතිගොල්ලෑව රඹකැපූවැව මංසන්ධියේදී විරෝධතාවක් පැවති අතර එය පාලනය කිරීමට පොලිසිය එම ස්ථානයට පැමිණීමත් සමඟ උණුසුම් තත්වයක් ඇති වුණා
wana aliyeku paharadee pudgalayeku jeewithakshayata pathweeme siddhiyakata erehiwa pasugiya saduda rathriye kebithigollewa rambakepuwewa mansandhiyedee wirodhathawak pewathi athara eya palanaya kireemata polisiya ema sthanayata pemineemath samanga unusum thathwayak ethi wuna
තම බිරිය ද වෙනත් පුරුෂයකු සමග පැමිණෙන අයුරු දැකීමෙන් සැමියාටද තරු පෙනුණි
thama biriya da wenath purushayaku samaga peminena ayuru dekeemen semiyatada tharu penuni
රිෂාඩ්ලා හකීම්ලා ජේවිපී එක තමන්ගේ ගොඩ වැඩි කරගන්න ගෙනාපු අවස්ථාවාදී යෝජනාව නිසා තමයි මේ අවුල ඇති වුණේ
rishadla hakeemla jewipee eka thamange goda wedi karaganna genapu awasthawadee yojanawa nisa thamayi me awula ethi wune
රත්රංවලින් ලබාගත් ප්රාග්ධන ලාභය මෙන්ම විදෙස් සංචිතවලින් හිමිවුණු පොලී ආදායම ද ඉහළ යාම ඊට හේතුවී තිබෙනවා
rathranwalin labagath pragdhana labhaya menma wides sanchithawalin himiwunu polee adayama da ihala yama eeta hethuwee thibenawa
එම්
em
ත්රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත අලුත්කඩේ හා මරදාන ප්රදේශවලදී ව්යාජ ලෙස සකස්කරන ලද වීසා උපයෝගි කරගනිමින් කැනඩාව වෙත නීත්යනුකූල නොවන අයුරින් විදේශගත කිරීමට සැලසුම්කර තිබූ පුද්ගලයින් කණ්ඩායමකට අදාළ විදේශ ගමන් බලපත්ර කට අධික ප්රමාණයක් ඒවා තම සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙනකු පසුගිය වනදා ත්රස්ත විමර්ශ...
thrastha wimarshana kottasayata lada thorathurakata anuwa maligawaththa aluthkade ha maradana pradeshawaladee wyaja lesa sakaskarana lada weesa upayogi karaganimin kenadawa wetha neethyanukula nowana ayurin wideshagatha kireemata selasumkara thibu pudgalayin kandayamakata adala widesha gaman balapathra kata adhika pram...
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මනත්රී ජෝශප් පරරාජසිංහමි ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින නැගෙනහිර හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්රකාන්ත් නොහොත් පිල්ලයාන්ට ඇප ඉල්ලා මඩකලපුව මහාධිකරණයට ගොනු කල පෙත්සම විභාගයට ගැනීම ලබන වැනි දා තෙක් කල් දැමිණි
demala jathika sandhana parlimenthu manathree joshap pararajasinhami ghathana siddhiya sambandhayen athadanguwata gena bandhanagara gatha kara sitina negenahira hitapu maha emathi siwanesathureyi chandrakanth nohoth pillayanta epa illa madakalapuwa mahadhikaranayata gonu kala pethsama wibhagayata geneema labana weni da...
එන්
en
ඒ අනුව එහි වගකීම තේරුම් ගත් පස්සර දිසා රෝහලේ ප්රධාන වෛද්ය නිලධාරිවරයා විසින් ඒ පිළිබඳව බදුල්ල මහරෝහලේ නොමේරූ ළඳරු ඒකකයේ විශේෂඥ වෛද්යවරයා දැනුවත් කර තිබෙනවා
e anuwa ehi wagakeema therum gath passara disa rohale pradhana waidya niladhariwaraya wisin e pilibandawa badulla maharohale nomeru landaru ekakaye wisheshagna waidyawaraya denuwath kara thibenawa
ඊළ ග දවසේ ඔහු රුපියල් ක් ණයට සොයාගෙන යළි හොඳටම මත්පැන් පානය කළේ සිත්තැවුලෙනි
eela ga dawase ohu rupiyal k nayata soyagena yali hondatama mathpen panaya kale siththewuleni
කුඩු රොෂාන් නැමැත්තාගේ පියාගේ ඝාතනය සම්බන්ධයෙන් චූටි උක්කුං හා උක්කුං ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ එවකට මෝදර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්රධාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලුගල මහතා ප්රධාන පොලිස් කණ්ඩායමක් විසිනි
kudu roshan nemeththage piyage ghathanaya sambandhayen chuti ukkun ha ukkun ethulu sekakaruwan athadanguwata ganu lebuwe ewakata modara polisiye dushana mardana anshaye sthanadhipathiwarayawa siti pradhana polis pareekshaka rohan olugala mahatha pradhana polis kandayamak wisini
කටුවන සිට ආ මෙම බසය ගොඩගම පිවිසුමේ අයකැමි කවුන්ටරය අසල කණුවක ද වැදී අලාබ සිදුවී ඇතැයි පොලිසිය පවසයි
katuwana sita a mema basaya godagama piwisume ayakemi kawuntaraya asala kanuwaka da wedee alaba siduwee etheyi polisiya pawasayi
කෘතියේ ආරම්භය සනිටුහන් වන්නේද එය ඒත්තුගන්වමිනි
kthiye arambhaya sanituhan wanneda eya eththuganwamini
ආනාපාන සති භාවනාව භාවිතා කරන බහුල වශයෙන් කරන තැනැත්තාට මහත්ඵල මහානිශංස වෙයි
anapana sathi bhawanawa bhawitha karana bahula washayen karana theneththata mahathpala mahanishansa weyi
සිරිසේන දුටුවේ රතු ගවුමේ පැළුම මතින් දුටුනිමලාගේ දෙපාය
sirisena dutuwe rathu gawume peluma mathin dutunimalage depaya
ඔබේදිනයද පැමිනෙනු ඇත
obedinayada peminenu etha
ශ්රී ලංකා රතුකුරුස සංගමය සහ ඌබර් ශ්රී ලංකා සමාගම සිය නවතම ඒකාබද්ධ ව්යාපෘතිය පිළිබද අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා දැනුවත් කළා
shree lanka rathukurusa sangamaya saha ubar shree lanka samagama siya nawathama ekabaddha wyapthiya pilibada agramathya dinesh gunawardhana mahatha denuwath kala
හෙක්ටයාර ක් නැතහොත් අක්කර ක භූමි ප්රදේශයක් පුරා පැතිරුනු වත්තේගම කැඹිලිත්ත වන රක්ෂිතය විල ඔය කුඹුක්කන් ඔය කොටියාගල වැව හා වට්ටාරම වැව යන සුවිශේෂි ජල මූලාශ්රවල ප්රධාන ජල පෝෂක ප්රදේශයකි
hektayara k nethahoth akkara ka bhumi pradeshayak pura pethirunu waththegama kembiliththa wana rakshithaya wila oya kumbukkan oya kotiyagala wewa ha wattarama wewa yana suwisheshi jala mulashrawala pradhana jala poshaka pradeshayaki
තම සැමියා අතුරුදන් වී ඇතැයි පොලිසියට පැමිණිලි කළේ ඔහුගේ බිරියයි
thama semiya athurudan wee etheyi polisiyata peminili kale ohuge biriyayi
මීට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මක බව පොලිස් මුලස්ථානයේ අද පැවති මාධ්ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්ය ප්රකාශක ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න කියා සිටියා
meeta sambandha anekuth sekakaruwan athadanguwata geneemata pareekshana kriyathmaka bawa polis mulasthanaye ada pewathi madhya hamuwata ekwemin polis madhya prakashaka jyeshta polis adhikari jaliya senarathna kiya sitiya
ඒ වැඩපිළිවෙල තුළ ඉදිරි අවුරුදු දිවත් ස්වාධීන අධිකරණයක් බිහිවේවා කියලා බලාපොරොත්තු වෙනවා
e wedapiliwela thula idiri awurudu diwath swadheena adhikaranayak bihiwewa kiyala balaporoththu wenawa
අරිට්ඨ කුමරුගේ ගම ය
aritta kumaruge gama ya
අපි ඒ ගෝල්ෆේස් ගිහින් කළා කියල වැඩක් නෑ
api e golfes gihin kala kiyala wedak ne
පාන් පහකින් නඟී
pan pahakin nangee
එජාප නායක වෙන්න ඔන්න මෙන්න තිබියදි කතානායක තවත් අංචියක් අදී
ejapa nayaka wenna onna menna thibiyadi kathanayaka thawath anchiyak adee
දිවංගත අමාත්ය සීවී ගුණරත්න මැතිතුමන්ගේ වන ගුණානුස්මරණ උත්සවය අතිගරු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් දෙහිවලදී දැන් පැවැත්වේ රට වෙනුවෙන් දිවි පිදූ දෙහිවල සැබෑ දේශප්රේමියා සමරමු
diwangatha amathya seewee gunarathna methithumange wana gunanusmarana uthsawaya athigaru janadhipathi maithreepala sirisena methithumange pradhanathwayen dehiwaladee den pewethwe rata wenuwen diwi pidu dehiwala sebe deshapremiya samaramu