Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙහිදී මාධ්යවේදියෙකු නැගූ ප්රශ්නයකට පිළිතුරු දුන් ශාස්ත්රපති වකමුල්ලේ උදිත හිමියෝ පැවසූවේ යන්ත්රමන්ත්ර ගුරුකම් ආදිය පිළිබඳව දැන්වීම් බාරනොගැනීමට මාධ්ය ආයතන දැනුවත් කිරීම කළ හැකි බවය
mehidee madhyawediyeku negu prashnayakata pilithuru dun shasthrapathi wakamulle uditha himiyo pewasuwe yanthramanthra gurukam adiya pilibandawa denweem baranogeneemata madhya ayathana denuwath kireema kala heki bawaya
මා මීට වසර කිහිපයකට පෙරදී පල්ලේකාඩු කුණු කන්ද අසළට යද්දී කුණු කා අසනීපව පණ අදිමින් අන්ත අසරණව මාරයත් එක්ක පොර බදමින් සිටි අලියා දින ගණනක් වින්ද වේදනාව සිහියට නැඟුණි
ma meeta wasara kihipayakata peradee pallekadu kunu kanda asalata yaddee kunu ka asaneepawa pana adimin antha asaranawa marayath ekka pora badamin siti aliya dina gananak winda wedanawa sihiyata nenguni
ඇන්
en
ee
ඒ නිසා අපිව පාවෙලා යන දිශාව ගැනවත් අපිට අවබෝධයක් තිබුණේ නැහැ
e nisa apiwa pawela yana dishawa genawath apita awabodhayak thibune nehe
ශක්තිමත් සමාජ ආරක්ෂණ ක්රමවේදයක් ඇති රටවල් ජනතාවගේ ආදායම මත සෘජු බදු මගින් සමාජ ආරක්ෂණ ක්රමවේදයන් ශක්තිමත් කරනවා
shakthimath samaja arakshana kramawedayak ethi ratawal janathawage adayama matha sju badu magin samaja arakshana kramawedayan shakthimath karanawa
රත්නායක මහතා ජ්යෙෂ්ඨ ආර්ථික විද්යාඥ ජේ
rathnayaka mahatha jyeshta arthika widyagna je
කොරෝනා රෝගීන් ක් තවදුරටත් වෛද්ය අධීක්ෂණය යටතේ ප්රතිකාර ලබන අතර මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත සංඛ්යාව ක්
korona rogeen k thawaduratath waidya adheekshanaya yatathe prathikara labana athara me dakwa meratin wartha wee ethi samastha korona asaditha sankyawa k
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි
sekakaru adhikaranayata idiripath kireemata niyamitha athara galla poleesiya wedidura wimarshana sidukarayi
ඔවුන් කටයුතු කරමින් සිටින්නේ මැරයන් ලෙස තමයි
owun katayuthu karamin sitinne merayan lesa thamayi
ඒකාබද්ධ විපක්ෂය හෙවත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ රාජපක්ෂ පිලේ එකිනෙකා කිසිදු ඒකමතික භාවයකින් තොරව කටයුතු කිරීමේ තත්වයකට මේ වනවිට නිර්මාණය වී ඇති බව අනාවරණය වේ
ekabaddha wipakshaya hewath shree lanka nidahas pakshaye rajapaksha pile ekineka kisidu ekamathika bhawayakin thorawa katayuthu kireeme thathwayakata me wanawita nirmanaya wee ethi bawa anawaranaya we
සිට එවැනි අධිභාර පැනවීමේ බලයක් ලේකම්වරුන්ට තිබුණත් මෙතෙක් එක් නිලධාරියෙකුටවත් අධිභාර පැනවිලා නැහැ
sita eweni adhibhara penaweeme balayak lekamwarunta thibunath methek ek niladhariyekutawath adhibhara penawila nehe
ඒ පිළිබඳ පැමිණිල්ලක් වෘත්තීය සමිති බහුජන සංවිධාන විසින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත යොමු කර ඇති බව ද සඳහන්
e pilibanda peminillak wththeeya samithi bahujana sanwidhana wisin shree lanka manawa himikam komishan sabhawa wetha yomu kara ethi bawa da sandahan
ආගම්වාදී රැල්ලට ජාතිවාදී රැල්ලට අපි යටවෙලා තියෙනවා
agamwadee rellata jathiwadee rellata api yatawela thiyenawa
එහෙත් එන්නත් ලබාගත් අයගේ මරණ අනුපාතය ඉතාමත් සොච්චමකි
eheth ennath labagath ayage marana anupathaya ithamath sochchamaki
ඇත්ත වශයෙන්ම අපේ ඓතිහාසික අත්දැකීම වන්නේ පරම බලය නිසා රාජ්යය දුර්වල වී ඇති බවයි
eththa washayenma ape aithihasika athdekeema wanne parama balaya nisa rajyaya durwala wee ethi bawayi
නෙත් එෆ්එම් රන් සම්මානය දිනයි
neth efem ran sammanaya dinayi
අද වනවිට ශී්ර ලංකාව ජාත්යන්තර තලයේ දී නෙළා ගනිමින් සිටිනු ලබන අස්වැන්න ද තමන් එම ක්ෂේත්රය තුළ වගා කරමින් සිටින්නා වූ කි්රයාවට සාපේක්ෂ වී තිබේ
ada wanawita sheera lankawa jathyanthara thalaye dee nela ganimin sitinu labana aswenna da thaman ema kshethraya thula waga karamin sitinna wu kirayawata sapeksha wee thibe
ඔබත් අත්හැරුණු දිනෙක ආදරයක් මරන්න තරම් සාහසිකත්වයට පත්වන්න එපා
obath athherunu dineka adarayak maranna tharam sahasikathwayata pathwanna epa
ජපානය ලංකාවට තුති පුදයි
japanaya lankawata thuthi pudayi
පූඬළුඔය චෝයිසි සහ බලපොකුණ වතුවලින් වතු කම්කරුවන්ව මහජන කමිටුවක් යැයි කියාගත් කල්ලියක් විසින් එළවා දමන ලදි
pundaluoya choyisi saha balapokuna wathuwalin wathu kamkaruwanwa mahajana kamituwak yeyi kiyagath kalliyak wisin elawa damana ladi
කෙසේ නමුත් එම ත්රීරෝද රථය අත්අඩංගුවට ගැනීමට නියෝග කළ පොලිස් නිලධාරියා පොලීසියෙන් බැහැරව ගොස් තිබේ
kese namuth ema threeroda rathaya athadanguwata geneemata niyoga kala polis niladhariya poleesiyen beherawa gos thibe
නඩුවාර කිහිපයකට තමන්ට සහභාගීවීමට නොහැකි වීම නිසා නඩුවට කුමක් වුයේද යන්න සොයා බැලීමට ඇය වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේ දී මෙම නඩුව අවසන්ව ඇති බව පොලීසිය කියා තිබුණි
naduwara kihipayakata thamanta sahabhageeweemata noheki weema nisa naduwata kumak wuyeda yanna soya beleemata eya welikada poleesiyata giya awasthawe dee mema naduwa awasanwa ethi bawa poleesiya kiya thibuni
අවශ්ය ප්රමාණයෙන් ක් වත් ඇමතිවරයාට දෙන්න පුළුවන්කමක් නැහැ
awashya pramanayen k wath emathiwarayata denna puluwankamak nehe
දී පිරිනමන ලද සම්මානය තනාඇත්තේ තනිකරම ලෝකඩ වලින් වන අතර රන් ආලේප කර ඇති අතර පාදම සඳහා කළු මාබල්යොදා ගෙනඇත
dee pirinamana lada sammanaya thanaeththe thanikarama lokada walin wana athara ran alepa kara ethi athara padama sandaha kalu mabalyoda genaetha
ලාංකේය කලා හා සංස්කෘතික සිතියම තුළ හුදෙකලා ත්රිකුණාමලය
lankeya kala ha sanskthika sithiyama thula hudekala thrikunamalaya
ඒ සමගම ලෝකවාසී ජනතාවගේ අවධානය යොමු වෙලා හෙළ රජදරුවන්ගේ විස්මිත නිර්මාණයක් වූ රහතන් වහන්සේලා වැඩ සිටි මෙවන් මහා පුදබිමක් හෙට දිනයේදී වැඳ පුදා ගැනීමට ලෝකවාසී ඔබ සැමගේ සහය ලැබෙන්නේ නම් හැකි වෙනු ඇතැයි පූජ්ය කිරිඳිවැල සෝමරතන නාහිමියන් පවසා සිටියහ
e samagama lokawasee janathawage awadhanaya yomu wela hela rajadaruwange wismitha nirmanayak wu rahathan wahansela weda siti mewan maha pudabimak heta dinayedee wenda puda geneemata lokawasee oba semage sahaya lebenne nam heki wenu etheyi pujya kirindiwela somarathana nahimiyan pawasa sitiyaha
අධිකරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය එදා ටොප් ටෙන් කියල මාධ්ය ජවනිකාවක් කළා
adhikarana emethinee thalatha athukorala mahathmiya eda top ten kiyala madhya jawanikawak kala
රියැලිටිකරණයේ ප්රමුඛයාගේ තෙවැනි විප්ලවයෙන් අතිදක්ෂයින් දෙදෙනකු අවසන් සටනට වීඩියෝ
riyelitikaranaye pramukayage theweni wiplawayen athidakshayin dedenaku awasan satanata weediyo
ඒ සිද්ධිය වුණේ කාලේ කියලා තමයි මට මතක
e siddhiya wune kale kiyala thamayi mata mathaka
ඒත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට සාමූහික වගකීමක් නැහැ
eth methiwarana komisame samajikayanta samuhika wagakeemak nehe
හිරිහැර කරනවා
hirihera karanawa
ආණ්ඩු බලය ලබාගැනීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයේ පළමු කෘත්යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වන විට පැවැත්වෙමින් තිබේ
andu balaya labageneemen pasuwa eksath jathika pakshaye palamu kthyadhikaree mandala resweema me wana wita pewethwemin thibe
චීන විදෙස් අමාත්යංශයේ නිලධාරියෙකු වන ගෙන්ග් ෂුසාන් ප්රකාශ කර ඇත්තේ මෙම ඇමෙරිකානු තඩ් මිසයිල පද්ධතිය දකුණු කොරියාව තුළ ස්ථාපිත කිරීමෙන් කලාපයේ යුුද සමබරතාවය අභියෝගයට ලක් වන බවය
cheena wides amathyanshaye niladhariyeku wana geng shusan prakasha kara eththe mema emerikanu thad misayila paddhathiya dakunu koriyawa thula sthapitha kireemen kalapaye yuuda samabarathawaya abhiyogayata lak wana bawaya
ඒ වන විට අන්තර් ජාතික ප්රමිතිය අනුව තමිල් සෙල්වම් ළමා සොල්දාදුවෙකි
e wana wita anthar jathika pramithiya anuwa thamil selwam lama soldaduweki
ලංකා ගල් අඟුරු සමාගම මගින් ගල් අඟුරු මෙට්රික් ටොන් මිලියන
lanka gal anguru samagama magin gal anguru metrik ton miliyana
ලාහා යනු වී මැනීමට ගන්නා උපකරණයකි
laha yanu wee meneemata ganna upakaranayaki
ඇමෙරිකා නීතිය අනුව රජය සතු රහස්ය ලිපිලේඛණ තබා ගැනීම බරපතල වරදක් වනවා
emerika neethiya anuwa rajaya sathu rahasya lipilekana thaba geneema barapathala waradak wanawa
ස්වාධීන වූ පක්ෂවල නායකයින්ගේ හමුවක්
swadheena wu pakshawala nayakayinge hamuwak
ඔව්
ow
ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කිරීම සහ කල්තියා හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ යන්ත්රයක් සහ පරීක්ෂණ කට්ටල ක්
gebgela pilika pareeksha kireema saha kalthiya handuna geneema sandaha pareekshana yanthrayak saha pareekshana kattala k
ආසියානු පළමු පෙළ රග්බි තරගාවලිය හෙට කොළඹ දී
asiyanu palamu pela ragbi tharagawaliya heta kolamba dee
ජනපති ඝාතනයට සැලසුම් කළ බවට චෝදනා එල්ල වූ අයෙකුගෙන් ප්රශ්න කිරීමට අවසර
janapathi ghathanayata selasum kala bawata chodana ella wu ayekugen prashna kireemata awasara
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා
galla waraya sancharaka warayak lesa sanwardhanaya kireemata piyawara ganna bawa amathya nimal siripala da silwa mahatha pawasanawa
ශ්රී ලංකාවට පත්ව ආ රාජ්ය තාන්ත්රිකයින් ක් අක්තපත්ර බාරදෙයි
shree lankawata pathwa a rajya thanthrikayin k akthapathra baradeyi
ජූලි සඳහා ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද ආර්ථික දර්ශකවලට අනුව ආර්ථික අර්බුදය උග්ර වීම හමුවේ ශ්රී ලංකාව තුළ ජීවිතාරක්ෂක ඖෂධ සහ අත්යවශ්ය උපකරණ හිඟය ප්රධාන අවධානයට ලක් වේ
juli sandaha shree lanka maha benkuwa wisin prakashayata path karana lada arthika darshakawalata anuwa arthika arbudaya ugra weema hamuwe shree lankawa thula jeewitharakshaka aushadha saha athyawashya upakarana hingaya pradhana awadhanayata lak we
පසුව අමාත්යවරයා තම නිළ රථයෙන් බැස විරෝධතාකරුවන් සමඟ මෙලෙස සංවාදයේ නිරත වුණා
pasuwa amathyawaraya thama nila rathayen besa wirodhathakaruwan samanga melesa sanwadaye niratha wuna
මේ ආශ්රිතව තවදුරටත් පර්යේෂණ කිරීමෙන් ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට අවස්ථාව සැලසෙනවා මෙන්ම වයඹ පළාත ආශ්රිතව වර්තමානයේ වයඹ සංස්කෘතික චතුරස්රය නම් සංකල්පය යටතේ ක්රියාත්මක වන පුරාවිද්යාත්මක හා සංචාරක කටයුතු තවදුරටත් වර්ධනය කරගත හැකි වන අතර දඹදෙණිය රාජධානිය ආශ්රිත පුරාණ සොහොන් සංස්කෘතිය හා බැඳි ජාවක චන්ද්රභානු සො...
me ashrithawa thawaduratath paryeshana kireemen aithihasika thorathuru resak anawaranaya kara geneemata awasthawa selasenawa menma wayamba palatha ashrithawa warthamanaye wayamba sanskthika chathurasraya nam sankalpaya yatathe kriyathmaka wana purawidyathmaka ha sancharaka katayuthu thawaduratath wardhanaya karagatha h...
ට විතර අලි එනවා කියන කොටම කට්වුනා
ta withara ali enawa kiyana kotama katwuna
කි
ki
ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ පණ්ඩිත් අමරදේවයන් සිය මෙහෙවර නිමවා දැයෙන් සමුගෙන ගියද ඔහුගේ විශ්මිත සංගීත කලා සංස්කෘතික පෙළහරේ දීප්තියෙන් අපගේ දේශය සංස්කෘතික ආධ්යාත්මය සදා පිඹිදෙනු ඇති බවයි
janadhipathiwaraya penwadenne pandith amaradewayan siya mehewara nimawa deyen samugena giyada ohuge wishmitha sangeetha kala sanskthika pelahare deepthiyen apage deshaya sanskthika adhyathmaya sada pimbidenu ethi bawayi
හේවා ගාල්ල නගරයඡයාරූප ජේ
hewa galla nagarayachayarupa je
වසරේදී එම අගය සියයට
wasaredee ema agaya siyayata
ඊට අවශ්ය නීතිමය ශක්තිය රටට ලැබෙනවා
eeta awashya neethimaya shakthiya ratata lebenawa
අ නතුරුව උද්ඝෝෂකයින් හමුවට ආ පොලිස් නිලධාරියෙකු ඉදිරි දිනයක සාකච්ඡාවක් පවත්වා තීරණයක් ගන්නා තුරු ඔත්තේ ඉරට්ටේ නීතිය කි්රයාත්මක නොකිරීමට කෑගල්ල පොලිස් අධිකාරිවරයා තීරණය කර ඇති බව දැන්වීමෙන් පසු පිරිස විසිර ගියහ
a nathuruwa udghoshakayin hamuwata a polis niladhariyeku idiri dinayaka sakachchawak pawathwa theeranayak ganna thuru oththe iratte neethiya kirayathmaka nokireemata kegalla polis adhikariwaraya theeranaya kara ethi bawa denweemen pasu pirisa wisira giyaha
අපේ රටේ නීතිය ක්රියාම්ක කරන්න යන කොට දේශපාලඥයෙක් නම් දෙපාරක් හිතනවා
ape rate neethiya kriyamka karanna yana kota deshapalagnayek nam deparak hithanawa
සාක්ෂිකාරිය මා වෙරළේ ඉන්න විට දැක්කා ඔහු හෝටලයේ සිට වෙරළ පැත්තට එනවා
sakshikariya ma werale inna wita dekka ohu hotalaye sita werala peththata enawa
නිදහස තව දුරද
nidahasa thawa durada
අජන්ත කුමාර අගලකඩ සහ රංජන් කස්තුරි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු වී තිබෙන ජාතික ලැයිස්තු මන්ත්රීධූරයට බැසිල් රාජපක්ෂ මහතා නම්කරන බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ
ajantha kumara agalakada saha ranjan kasthuri shree lanka podujana peramune purappadu wee thibena jathika leyisthu manthreedhurayata besil rajapaksha mahatha namkarana bawa ema pakshaye maha lekam sagara kariyawasam mahatha ada paswaruwe methiwarana komishan sabhawata denum dee thibe
මෙම ගල් පතුරු ගැලවීමත් එවැනි තත්වයක්
mema gal pathuru gelaweemath eweni thathwayak
හොඳ නිර්මාණයක් කරලා එයට වටිනාකමක් ලැබෙනවට තමයි මම කැමති
honda nirmanayak karala eyata watinakamak lebenawata thamayi mama kemathi
පසුගිය පාලන සමයේ වංචා දූෂණ නිසා රටේ ගමන දුර්වල වුණා හිටපු ජනපතිනි චන්ද්රිකා
pasugiya palana samaye wancha dushana nisa rate gamana durwala wuna hitapu janapathini chandrika
ඇමැති රාජිතගේ එම ප්රකාශය ජනපතිගේ විහිළුවක් ඇත්ත කාරණයක් ලෙස දැක්වීමකැයි ඊට ප්රතිචාර වශයෙන් ශ්රිලනිප ඇමැතිවරයකු වන ජෝන් සෙනවිරත්න වහාම ප්රකාශ කළේ ය
emethi rajithage ema prakashaya janapathige wihiluwak eththa karanayak lesa dekweemakeyi eeta prathichara washayen shrilanipa emethiwarayaku wana jon senawirathna wahama prakasha kale ya
ක් වූ අධ්යාපන ප්රතිපාදන දී
k wu adhyapana prathipadana dee
ඒ අනුව වවුනියාව මුණ්ඩිමුරුප්පුව යුද හමුදා කඳවුර අසල සිට තාන්ඩිකුලම දක්වාත් මාමඩුව මංසන්ධියේ සිට නෙළුක්කුම මංසන්ධිය දක්වාත් නගර සීමාව හුදකලා කිරීමට පියවරගන්නා බවද ප්රකාශ කළේය
e anuwa wawuniyawa mundimuruppuwa yuda hamuda kandawura asala sita thandikulama dakwath mamaduwa mansandhiye sita nelukkuma mansandhiya dakwath nagara seemawa hudakala kireemata piyawaraganna bawada prakasha kaleya
කෙසේ වෙතත් ගල් අතරේ මැණික්ද තිබේ
kese wethath gal athare menikda thibe
රාජ්ය යාන්ත්රණය පිළිබඳ රජයේ ක්රියාකලාපය ගැන අදහස් දැක්වූ එම ක්ෂේත්රයේ විවිධ අංශ නියෝජනය කරන අයවලූන් පාස්කු ප්රහාරයේ සත්ය හෙළිදරව් කරන ලෙස හඩනගන ෂෙහාන් මාලක වැනි සමාජ මාධ්යජාලා ක්රියාකාරිකයන් මෙන්ම රජයේ දූෂිත සහ අසාධාරණ ක්රියාකලාපයන් ගැන සමාජ ජාලා මගින් නිර්භීතව අදහස් දැක්වූ තරිදු උඩුවෙගෙදර වැනි මාධ්යවේදීන් ප්රශ්න කිරීම...
rajya yanthranaya pilibanda rajaye kriyakalapaya gena adahas dekwu ema kshethraye wiwidha ansha niyojanaya karana ayawalun pasku praharaye sathya helidaraw karana lesa hadanagana shehan malaka weni samaja madhyajala kriyakarikayan menma rajaye dushitha saha asadharana kriyakalapayan gena samaja jala magin nirbheethawa ...
ප අනාගතයට ඩී
pa anagathayata dee
තැරැව්කරුවන් නමැති සේනා දළඹුවා මර්දනයට බලවත් රසායනිකයක අවශ්යතාව අප යෝජනා කරන්නේ එබැවිනි
therewkaruwan namethi sena dalambuwa mardanayata balawath rasayanikayaka awashyathawa apa yojana karanne ebewini
දෙසැම්බර් වනදා සිට අද දක්වා පවුල් ක සාමාජිකයෝ දෙනෙක් විපතට පත්ව සිටිති
desembar wanada sita ada dakwa pawul ka samajikayo denek wipathata pathwa sitithi
ජවිපෙ මිල්ලනිය ප්රාදේශීය සභා මන්ත්රී ජනක මොහාන් සහෝදරයාගේ මූලිකත්වයෙන් හල්තොට දිරිය පුරවැසි සමිතිය පැවැත්වූ හල්තොට රෝහල පිරිසිඳු කිරීමේ ශ්රමදානය
jawipe millaniya pradesheeya sabha manthree janaka mohan sahodarayage mulikathwayen halthota diriya purawesi samithiya pewethwu halthota rohala pirisindu kireeme shramadanaya
මම පෞද්ගලිකව අවදානමක් අරගෙන එම විශ්වාසයේ ඉන්නවා
mama paudgalikawa awadanamak aragena ema wishwasaye innawa
වප් පොහෝය පදනම්කරගෙන බොහෝ විහාරස්ථානවල ආගමික උත්සව පැවැත්වේ
wap pohoya padanamkaragena boho wiharasthanawala agamika uthsawa pewethwe
පස්වරුවක් මොකටද උදේ ඉදන් වැස්ස
paswaruwak mokatada ude idan wessa
නවතා තිබූ ත්රී රෝද රථයක කැබ් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි
nawatha thibu three roda rathayaka keb rathayak geteemen mema anathura siduwa etheyi polisiya pawasayi
කොටි සන්නද්ධ අංශයේ නායිකාවක්ව සිටි කර්නල් විදුෂා එවැනි තැනැත්තියක්
koti sannaddha anshaye nayikawakwa siti karnal widusha eweni theneththiyak
එතකොට ඒ මනුස්සයෙකුට අපි ගිහින් පොතක් දුන්නොත් මට වෙලාව නෑ මන් කියවන්නේ නෑ කියනවා හැබැයි ඒක වෙලාව නැති කම වෙන්න බෑ එහෙම සංස්කෘතියක් අපිට නෑ
ethakota e manussayekuta api gihin pothak dunnoth mata welawa ne man kiyawanne ne kiyanawa hebeyi eka welawa nethi kama wenna be ehema sanskthiyak apita ne
එය ඔබට ද යම් දිනයක සිතිය හැකි බැවින් පරෙස්සම් වෙන්න
eya obata da yam dinayaka sithiya heki bewin paressam wenna
අපට පුළුවන් ඔබට විවිධාකරයෙන් උදව් කරන්න
apata puluwan obata wiwidhakarayen udaw karanna
දරුවකුට පහර දුන්නැයි පොලිසියට චෝදනා
daruwakuta pahara dunneyi polisiyata chodana
ඒක මාර්තු වැනිදා නෙළුම් පොකුණ රඟහලේදී වේදිකාගත වෙනවා
eka marthu wenida nelum pokuna rangahaledee wedikagatha wenawa
මේ සමාජයේ ඔක්කොම වෙනස් වෙලා අඩුම තරම් අපි කිහිප දෙනා හරි මේකෙන් ගොඩ එන්න ඕන උන්නාන්සේ කිව්වේ ඔන්න ඔහොම කතාවක්
me samajaye okkoma wenas wela aduma tharam api kihipa dena hari meken goda enna ona unnanse kiwwe onna ohoma kathawak
අමිල් හට මාස ක සිර දඩුවම් නියම වුණි
amil hata masa ka sira daduwam niyama wuni
කොළඹ මන්නාරම හෝ ත්රිකුණාමලයේ මුතූර් වෙන්න පුළුවන් මේ හැම තැනම අපිට කියන්නේ බෙදා වෙන් කර ගැනීම් ගැන කතා නෙමෙයි එකට එකතු කරගැනීම් ගැන කතා
kolamba mannarama ho thrikunamalaye muthur wenna puluwan me hema thenama apita kiyanne beda wen kara geneem gena katha nemeyi ekata ekathu karageneem gena katha
අනුරාධපුර නගරය සහ ඒ අවට රහසිගතව ගණිකා නිවාස තුනක් පවත්වාගෙන ගිය කමාන්ඩෝ බලකායේ හිටපු සෙබළකු අනියම් බිරිඳ සමග ගමන් කරමින් සිටියදී රුපියල් ලක්ෂ කට වැඩි හෙරොයින් මත්කුඩු සමග මාතලේ හන්දිය ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි
anuradhapura nagaraya saha e awata rahasigathawa ganika niwasa thunak pawathwagena giya kamando balakaye hitapu sebalaku aniyam birinda samaga gaman karamin sitiyadee rupiyal laksha kata wedi heroyin mathkudu samaga mathale handiya pradeshayedee athadanguwata gath bawa anuradhapura kottasa aparadha wimarshana anshaya p...
දණ්ඩ නිති සංග්රහය යටතේ සහ පොදු දේපළ විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ විත්තිකරුවන් මෙම වැරදි සිදුකර ඇති බවද නීතීපතිවරයා ත්රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී ඇත
danda nithi sangrahaya yatathe saha podu depala wishayehi la sidukaranu labana weradi pilibanda panatha yatathe withthikaruwan mema weradi sidukara ethi bawada neetheepathiwaraya thripudgala wishesha mahadhikaranayata denum dee etha
විශේෂයෙන්ම මනාප සටන
wisheshayenma manapa satana
ව්යවස්ථාව සම්බන්ධයෙන් තම මත ප්රකාශ කිරීමට ඔවුන්ට ඇති අයිතියට බාධා කරන්නේ ඇයි මේ රටේ ජනතාවට ව්යවස්ථාව සම්බන්ධයෙන් මත පළ කිරීමට ඇති අයිතිය කෙරේ සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි එජාප රජය අලුත් ව්යවස්ථාවකින් විධායක ජනාධිපති ක්රමය ගෙන එනු වෙනුවට කඩිමුඩියේ ව්යවස්ථා සංශෝධනයකින් එම ක්රමය ගෙන එන්නේ ඇයි ද යන තාර්කික ප්රශ්නය බොහෝ සාකච්ඡ...
wyawasthawa sambandhayen thama matha prakasha kireemata owunta ethi ayithiyata badha karanne eyi me rate janathawata wyawasthawa sambandhayen matha pala kireemata ethi ayithiya kere selakillak nodakwanne eyi ejapa rajaya aluth wyawasthawakin widhayaka janadhipathi kramaya gena enu wenuwata kadimudiye wyawastha sanshodh...
නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි
ninda noena andhakaraya rala nangayi
කෘෂි පීඨ සංකීර්ණය ඉල්ලා සබරේ සිසූහු පාරට බසිති
kshi peeta sankeernaya illa sabare sisuhu parata basithi
ඒ වනවිට සන්ෂයින් සුද්දාට එරෙහිව කිසිදු අපරාධ චෝදනාවක් පොලිස් පොත්වල සටහන්ව තිබුණේ නැත
e wanawita sanshayin suddata erehiwa kisidu aparadha chodanawak polis pothwala satahanwa thibune netha
ඉන්ශාෆ් ඉබ්රාහීම් සිනමන් ග්රෑන්ඩ් හෝටලයට ඇතුළු වී ඇත්තේ ව්යාජ නමක් සදහන් කරමිනුයි
inshaf ibraheem sinaman grend hotalayata ethulu wee eththe wyaja namak sadahan karaminuyi
ඛනිජ තෙල් සංස්ථාවට අයත් පිරවුම්හල් වෙත ඉන්ධන අලෙවියට සාපේක්ෂව පසුගිය වසරේ ගෙවූ වට්ටම මුදලින් සියයට ක් මාසික පරිහරණ ගාස්තුව ලෙස අයකර ගැනීමට සංස්ථාව ගෙන ඇති අත්තනෝමතික තීරණයට බෙදුම්කරුවන් විරෝධය පළකරන බවත් සියලුම සංස්ථා පාලිත බෙදුම්කරුවන් සංස්ථාවට සියයට
kanija thel sansthawata ayath pirawumhal wetha indhana alewiyata sapekshawa pasugiya wasare gewu wattama mudalin siyayata k masika pariharana gasthuwa lesa ayakara geneemata sansthawa gena ethi aththanomathika theeranayata bedumkaruwan wirodhaya palakarana bawath siyaluma sanstha palitha bedumkaruwan sansthawata siyaya...
මෙම කරුණ අනාවරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතා විසින් මීට ඉහත දී මාධ්යවලටද පිටපත් සහිතව අග්රාමාත්යවරයාටද ලිපියක් යොමු කර තිබිණි
mema karuna anawaranaya karamin janatha wimukthi peramune jathika sanwidhayaka parlimenthu manthree bimal rathnayaka mahatha wisin meeta ihatha dee madhyawalatada pitapath sahithawa agramathyawarayatada lipiyak yomu kara thibini
රෝසිට ජනපති උපදේශක තනතුරක්
rosita janapathi upadeshaka thanathurak
මම යම් යම් අවස්ථාවලදී ණය ලබා ගත්තා
mama yam yam awasthawaladee naya laba gaththa
බ්රිතාන්යයේ රැජිනට අයත් ගුර්කා බලකාය වසරේ පිහිටුවනු ලැබූයේ පළමුවන ලෝක යුද්ධයේදී බ්රිතාන්ය හමුදාවලට සහය වීමටයි
brithanyaye rejinata ayath gurka balakaya wasare pihituwanu lebuye palamuwana loka yuddhayedee brithanya hamudawalata sahaya weematayi
කල් තියා ඒ තීන්දුව අරන් තිබුණ නං නිරපරාදේ මේ ජීවිත ගණනාවක් නැති වෙන්නේ නෑ
kal thiya e theenduwa aran thibuna nan niraparade me jeewitha gananawak nethi wenne ne
අපොස සාමාන්ය පෙළ විභාගයේදී තරුෂි ඒ සාමාර්ථ තුනක් සහ බී සාමාර්ථ හයක් ලබා ගනිමින් උසස් පෙළ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීමට වාසනාවන්ත විය
aposa samanya pela wibhagayedee tharushi e samartha thunak saha bee samartha hayak laba ganimin usas pela wanija wishaya dharawen usas pela hedereemata wasanawantha wiya
අනතුරුව ජනාධිපතිවරයා වත්මන් ආර්ථික අර්බුදය ගැන කතා කළේය
anathuruwa janadhipathiwaraya wathman arthika arbudaya gena katha kaleya