Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නාගරීක මන්ත්රී එම්
nagareeka manthree em
කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම් මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ එය රජයේ ප්රතිපත්තිය නොවන බවයි
kolamba waraye bahalum meheyum madhyasthanaya wiwtha kireeme awasthawata ada ekwemin janadhipathiwaraya kiya sitiye eya rajaye prathipaththiya nowana bawayi
මේ සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ප්රවාහන නියෝජ්ය අමාත්ය අශෝක් අබේසිංහ කියා සිටියේ වර්ජනය ක්රියාත්මක වුවද හෙට පෙරවරුවේ සියලූ කාර්යාල දුම්රිය සාමාන්ය පරිදි ධාවනය කෙරෙන බවයි
me sambandhayen hiru prawththi anshaya sidukala wimaseemakadee prawahana niyojya amathya ashok abesinha kiya sitiye warjanaya kriyathmaka wuwada heta perawaruwe siyalu karyala dumriya samanya paridi dhawanaya kerena bawayi
දේශීය ඉදලක් ගත්තනං මුන්ට හෙන ගහනවද කතාවනම් සියරටදේ සිරිසැපදේ
desheeya idalak gaththanan munta hena gahanawada kathawanam siyaratade sirisepade
අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ මහනුවර දිස්ත්රික්කයේ කොහෙවත් භූමිතෙල් නැතැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂණ කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය
anjula mahika weerarathna saha sujith hewajulige mahanuwara disthrikkaye kohewath bhumithel netheyi wipakshaye pradhana sanwidhayaka lakshana kiriella mahatha parlimenthuwedee pewaseeya
ඒ මොහොතේ ආණ්ඩුව කීවේ තිස්සමහාරාමය සුරපුරයක් කරන බවය
e mohothe anduwa keewe thissamaharamaya surapurayak karana bawaya
ඒ දුන්නැති නිසා තමයි ඕක එව්වේ
e dunnethi nisa thamayi oka ewwe
එසේ ප්රකාශයට පත් කර ඇති වනාන්තර බිම් ප්රමාණය හෙක්ටයාර
ese prakashayata path kara ethi wananthara bim pramanaya hektayara
ඩී
dee
කැටිපේආරච්චි ඇතුළු රජයේ නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන්ද මෙම කමිටුවට සහභාගී වූහ
ketipearachchi ethulu rajaye niladhareen saha gowi sanwidhana niyojithayanda mema kamituwata sahabhagee wuha
ඒ අනුව අදාළ පළාත් පාලන ආයතන සඳහා නව සභාපතිවරුන් පත්කිරීම ඉදිරියේ දී සිදුකිරීමට නියමිතය
e anuwa adala palath palana ayathana sandaha nawa sabhapathiwarun pathkireema idiriye dee sidukireemata niyamithaya
ඒ සිදුවීම් දෙස බැලුවාම මේ රටේ ජනතාවට පේන්න තියෙන්නේ විහිළුසහගත තත්වයක්
e siduweem desa beluwama me rate janathawata penna thiyenne wihilusahagatha thathwayak
පසුගිය යහපාලන රජය සමයේ සාධාරණ ලෙස රටතුළ නීතිය ක්රියාත්මක නොවූ බවට අදත් විවිධ අදහස් පළවුණා
pasugiya yahapalana rajaya samaye sadharana lesa ratathula neethiya kriyathmaka nowu bawata adath wiwidha adahas palawuna
කෘතිම දේවල් අවශ්ය නැහැ
kthima dewal awashya nehe
මේ වනවිට සියලූ සම්පත් අහිමි උතුරේ ජනතාවට ආණ්ඩුවේ සංවර්ධන ව්යාපෘතිවල රැකියා දීම පවා නොකර ගම්පහට වසන්තය ගෙනදීමට තරම් අසාධාරණ ලෙස කි්රයාකරන බව පෙන්වා දුන්නේය
me wanawita siyalu sampath ahimi uthure janathawata anduwe sanwardhana wyapthiwala rekiya deema pawa nokara gampahata wasanthaya genadeemata tharam asadharana lesa kirayakarana bawa penwa dunneya
සමහර විට මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ඩොලර් මිලියන ක ප්රදානයක් ලබා දීමට දායක රටවල් එකඟ විය හැකිය
samahara wita maha methiwaranayak pewethweema sandaha dolar miliyana ka pradanayak laba deemata dayaka ratawal ekanga wiya hekiya
පොලීසිය ගින්න මැඩපැවැත්වූ බව ද උඩුමහලේ පිළිස්සුම් තුවාල සහිතව සිටි මව පියා දියණිය හා පුතා රෝහල් ගත කළ බව ද ගින්නට හේතුව විදුලි කාන්දුවක් විය හැකි බව ද රාගම පොලීසිය කියයි
poleesiya ginna medapewethwu bawa da udumahale pilissum thuwala sahithawa siti mawa piya diyaniya ha putha rohal gatha kala bawa da ginnata hethuwa widuli kanduwak wiya heki bawa da ragama poleesiya kiyayi
මහා නගර හා බස්නාහිර සංවර්ධන පළාත් සභා සහ පළාත් පාලන අමාත්යංශයන්හි අයවැය කාරක සභා විවාද අවස්ථාවේ දී කොළඹ කසළ ප්රශ්නය පළාත් පාලන අායතන සම්බන්ධව පවතින ගැටළු පිළිබද කරන ලද කතාව
maha nagara ha basnahira sanwardhana palath sabha saha palath palana amathyanshayanhi ayaweya karaka sabha wiwada awasthawe dee kolamba kasala prashnaya palath palana aayathana sambandhawa pawathina getalu pilibada karana lada kathawa
දෙදෙනාම මහ හඬින් සිනාසෙති
dedenama maha handin sinasethi
මාධ්යවේදී දයාබරන් සාකච්ඡාවක් ඇසුරෙනි
madhyawedee dayabaran sakachchawak esureni
පසුගිය සමයේ වෙලේ සුදා ශ්රී ලංකාවෙන් පලාගොස් පකිස්තානයේ සැඟව සිටි බවට වාර්තා වූ අතර ඔහු ඇතැම් අවස්ථාවලදී රටින් රටට කට්ටි පනිමින් සිටි බව ද ආරක්ෂක වෙත තොරතුරු ලැබී තිබිණ
pasugiya samaye wele suda shree lankawen palagos pakisthanaye sengawa siti bawata wartha wu athara ohu ethem awasthawaladee ratin ratata katti panimin siti bawa da arakshaka wetha thorathuru lebee thibina
මුලදීම මේ පෙරැළියට කැමැති විශාල පිරිසක් හිටියත් ටිකෙන් ටික ඒ කැමැත්ත පිරිහෙන්න පටන්ගත්තා
muladeema me pereliyata kemethi wishala pirisak hitiyath tiken tika e kemeththa pirihenna patangaththa
වධහිංසාවට පාත්ර නොවී සිටිමේ අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්රම ව්යවස්ථාව තුල පිළිගෙන තිබේ
wadhahinsawata pathra nowee sitime ayithiya mulika ayithiwasikamak lesa andukrama wyawasthawa thula piligena thibe
නමුත් රජමහා විහාරයේ දැනට සිටින්නේ මියන්මාරයෙන් ලබාදුන් ඇතා පමණි
namuth rajamaha wiharaye denata sitinne miyanmarayen labadun etha pamani
බටහිර ජැටිය විකිනීමට වරාය සේවක විරෝධය
batahira jetiya wikineemata waraya sewaka wirodhaya
සාම්ප්රදායික උඩරට මුල් ඇඳුමට සමාන ඇඳුම් ඇඳගනිමින් විදේශිකයින් කණ්ඩායමක් මහනුවර නගරයේ වාර්තා චිත්රපටයක් රූගත කිරීම සම්බන්ධයෙන් වූ සිද්ධිය පිළිබඳ අද විවිධ ස්ථානවලදී අදහස් පළ වුණා
sampradayika udarata mul endumata samana endum endaganimin wideshikayin kandayamak mahanuwara nagaraye wartha chithrapatayak rugatha kireema sambandhayen wu siddhiya pilibanda ada wiwidha sthanawaladee adahas pala wuna
විමල් ඥාතී සංග්රහ කළ හැටි
wimal gnathee sangraha kala heti
දක්වා අඩු වී ඇති බව ජන ලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි
dakwa adu wee ethi bawa jana lekana ha sankya lekana departhamenthuwa pawasayi
රුපියල් කෝටි ක පරිපූරකයක් පාර්ලිමේන්තුවට
rupiyal koti ka paripurakayak parlimenthuwata
අවස්ථා කිහිපයකදීම සුදු පාලකයන් ඔහුට සමාව භජනය කොට හිරෙන් එළියට දැමීමට උත්සාහ කළහ
awastha kihipayakadeema sudu palakayan ohuta samawa bhajanaya kota hiren eliyata demeemata uthsaha kalaha
විශ්රාමික ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති එම්
wishramika jyeshta niyojya polispathi em
සමස්ථයක් ලෙස තැපැල් ජන්ද ප්රකාශ කිරීම සාමකාමීව සිදුවු බවද එම සංවිධානය සඳහන් කරයි
samasthayak lesa thepel janda prakasha kireema samakameewa siduwu bawada ema sanwidhanaya sandahan karayi
ඉන්ධන වර්ගවල අඩුවන මිල ගණන් විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අනිද්දා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වේ
indhana wargawala aduwana mila ganan widulibala ha balashakthi emethi mahinda amaraweera mahatha wisin anidda pewethwena kebinat mandalayata idiripath karanu etheyi wartha we
අහිතකර වායු වර්ග වායුගෝලයට නිදහස් වන්නේ
ahithakara wayu warga wayugolayata nidahas wanne
අපේ සංස්කෘතියත් ඒ අනුව වෙනස් වීගෙනයි පවතින්නෙ
ape sanskthiyath e anuwa wenas weegenayi pawathinne
සියලු වාතවත් නිසියාකාරව සිදුකරාමං ඕං මට පිහිට වෙයන් වන්නියේ බණ්ඩාරේ ලෙසින් වන්නි දෙවියන් වඳිමින් පිහිට ආරක්ෂා ඉල්ලති
siyalu wathawath nisiyakarawa sidukaraman on mata pihita weyan wanniye bandare lesin wanni dewiyan wandimin pihita araksha illathi
මීට පෙර රජයේ ඇමැතිවරයකු කළ උපවාසයේදී රජයේ නිල ප්රකාශකයින් කියා සිටියේ උද්ඝෝෂණ උපවාස විරෝධතා කිරීමට ඕනෑම කෙනෙකුට ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇති බවකි
meeta pera rajaye emethiwarayaku kala upawasayedee rajaye nila prakashakayin kiya sitiye udghoshana upawasa wirodhatha kireemata onema kenekuta prajathanthrawadee ayithiyak ethi bawaki
ඊට අමතරව කබීර් හසීම් ලක්ෂ්මන් කිරිඇල්ල සහ රවී කරුණානායක මහතාද ඇතුළත්ව තිබේ
eeta amatharawa kabeer haseem lakshman kiriella saha rawee karunanayaka mahathada ethulathwa thibe
ඒත් මට සැකහැර දැන ගන්න විදිහක් නැති නිසා මට අවශ්යයි ඔබගේ අවධානය තදින්ම තියා ගන්න
eth mata sekahera dena ganna widihak nethi nisa mata awashyayi obage awadhanaya thadinma thiya ganna
ඇයි රනිල් සීල් තියයි කියලා බයද මිඩියා එවුන්
eyi ranil seel thiyayi kiyala bayada midiya ewun
මෙලෙස ලබාගත් වාහනවලින් ඇතැම් වාහන ආපසු බාරදී සමහර වාහන බාරදී නැත
melesa labagath wahanawalin ethem wahana apasu baradee samahara wahana baradee netha
පලස්තීන හමාස් සටන්කාමී සංවිධානයේ තුවක්කුකරුවන් විශාල පිරිසක් අනපේක්ෂිත ප්රහාරයකින් පසු ගාසා තීරයෙන් දකුණු ඊශ්රායලයට ඇතුළු වීමත් සමඟ තමන් යුද්ධයකට එළඹ සිටින බව ඊශ්රායලය පවසයි
palastheena hamas satankamee sanwidhanaye thuwakkukaruwan wishala pirisak anapekshitha praharayakin pasu gasa theerayen dakunu eeshrayalayata ethulu weemath samanga thaman yuddhayakata elamba sitina bawa eeshrayalaya pawasayi
ඔහුව ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව වූයේ දිගින් දිගටම නිමලරාජන් මාධ්යවේදියා විසින් යාපනයේ සිදුවන සිදුවීම් සිය මාධ්ය ක්රියාවලිය ඔස්සේ ලෝකය හමුවේ හෙළි කරමින් සිටිමයි
ohuwa itha amanushika lesa ghathanaya kireemata hethuwa wuye digin digatama nimalarajan madhyawediya wisin yapanaye siduwana siduweem siya madhya kriyawaliya osse lokaya hamuwe heli karamin sitimayi
කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී
kalpitiya polis sthanadhipathi polis pareekshaka pee
ඉඩ දීපන් මාධ්යයට
ida deepan madhyayata
හැබැයි තියෙන ක්රමයේ අඩුපාඩු තියෙනවා කියන එක වඩාත් පැහැදිලියි
hebeyi thiyena kramaye adupadu thiyenawa kiyana eka wadath pehediliyi
මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවට එරෙහිව මාර්තු දින පැවැති විරෝධතා උද්ඝෝෂනයක් ඇමැතූ අමාත්ය මර්වින් සිල්වා විදේශගත කවර හෝ ජනමාධ්යවේදියකු ශ්රී ලංකාවට යළි පැමිණිය හොත් තමා ඔවුන්ගේ ඉළ ඇට කඩන බවට තර්ජනය කළේ ය
manawa himikam kawunsilaye yojanawata erehiwa marthu dina pewethi wirodhatha udghoshanayak emethu amathya marwin silwa wideshagatha kawara ho janamadhyawediyaku shree lankawata yali peminiya hoth thama owunge ila eta kadana bawata tharjanaya kale ya
සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය
sekakaruwan ada adhikaranaya wetha idiripath kirimata niyamithaya
මගීන්ගේ පහසුව තුට්ටුවකට ගණන් ගැනෙන්නේ නැත
mageenge pahasuwa thuttuwakata ganan genenne netha
මෙවර ඇතිව තිබෙන ලැව්ගිනි ව්යාප්තිය සැලකෙන්නේ සයිප්රස් ඉතිහාසයේ ඇති වූ දරුණුතම ලැව් ගින්න ලෙසයි
mewara ethiwa thibena lewgini wyapthiya selakenne sayipras ithihasaye ethi wu darunuthama lew ginna lesayi
හිස්තැනක් නිවැරදි පිළිතුරු කාණ්ඩය හිස්තැනක් නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්රදේශයද ඇතුළත් කර ට එස්
histhenak niweradi pilithuru kandaya histhenak nama saha jathika hendunumpath ankaya samangin obe pradeshayada ethulath kara ta es
කාදර් පත් කිරීමට එහි උත්තරීතර මණ්ඩලය තීරණය කිරීමත් සමඟ මහලේකම් ධුරය පිළිබඳ මතුවුණේ අර්බුදකාරී තත්ත්වයක්
kadar path kireemata ehi uththareethara mandalaya theeranaya kireemath samanga mahalekam dhuraya pilibanda mathuwune arbudakaree thaththwayak
ක වැඩිවීමක්
ka wediweemak
කඹුරුපිටියේ සිට කොළඹ බලා ධාවනය කරමින් සිටි හමුදා ට්රක් රථයක් අහුංගල්ලේදී අද අලුයම ගෙයක් තුළට කඩා වැදී ඇත
kamburupitiye sita kolamba bala dhawanaya karamin siti hamuda trak rathayak ahungalledee ada aluyama geyak thulata kada wedee etha
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සුනිල් හඳුන්නෙත්ති එම සිද්ධියට අදාළ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළ අතර ඔහු කියා සිටියේ බැඳුම්කර ගණුදෙනුවෙන් අහිමි වූ මුදල් යළි ලබාගැනීම සඳහා අධිකරණ ක්රියාමාර්ග ගත යුතු බවයි
ehi sabhapathi parlimenthu manthree sunil handunneththi ema siddhiyata adala warthawa ada parlimenthuwata idiripath karamin me bawa sandahan kala athara ohu kiya sitiye bendumkara ganudenuwen ahimi wu mudal yali labageneema sandaha adhikarana kriyamarga gatha yuthu bawayi
නමුත් අප නර්තනයෙන් කතාන්දරයක් කියන්න උත්සාහ ගන්නවා
namuth apa narthanayen kathandarayak kiyanna uthsaha gannawa
අපි කිසිවෙකුට සහායදීම පිළිබඳව තීරණයක් අරගෙන නැහැ
api kisiwekuta sahayadeema pilibandawa theeranayak aragena nehe
මිළෙන් අඩු සොයාගත හැකි ආරම්භක ද්රව්ය ලැබෙන තෙක් ලැබෙන කොටස්වලට ද පෙර ක්රියාවලියම සිදු කරයි
milen adu soyagatha heki arambhaka drawya lebena thek lebena kotaswalata da pera kriyawaliyama sidu karayi
එක් අතෙකින් මා පෙර කී ඉච්ඡුා භංගත්වයට පත් වූවන්ගේ හීනෝන්මාදය පිළිබිඹු කරන හා ප්රශ්ණ කරන ප්රචාරණ වැඩපිළිවෙලක් ලෙස මම එය දකින අතර තවත් අතෙකින් ක්රියාකාරී විපක්ෂයක වගකීම ප්රශ්න කිරීමක් බඳු ප්රචාරණ වැඩපිළිවෙළක් ලෙස ද මම එය දකිමි
ek athekin ma pera kee ichchua bhangathwayata path wuwange heenonmadaya pilibimbu karana ha prashna karana pracharana wedapiliwelak lesa mama eya dakina athara thawath athekin kriyakaree wipakshayaka wagakeema prashna kireemak bandu pracharana wedapiliwelak lesa da mama eya dakimi
සිරකරු කෑගල්ල පදිංචි කරුවෙකි
sirakaru kegalla padinchi karuweki
මේ වන බිමට ද අත්වෙමින් තිබෙන්නේ එවන් ඉරණමකි
me wana bimata da athwemin thibenne ewan iranamaki
එයට හේතුව ඔවුන් සියලුදෙනාම ෆයිසර් එන්නත ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඉඳීමයි
eyata hethuwa owun siyaludenama fayisar ennatha labageneeme balaporoththuwen indeemayi
ශ්රී ලංකාව සහ පාකිස්ථානය අතර ගාල්ල ක්රිකට් ක්රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය අදයි
shree lankawa saha pakisthanaya athara galla krikat kreedanganaye pewethwena palamu test tharagaye paswana saha awasan dinaya adayi
ඔබ ඔවුන්ට ඇතුළු වීමට ඉඩ දුන්නොත් ඔවුන් අප සතු සියලූ පූජනීය දෑ වනසා දමා අධිකරණ අල්තාරයෙහි ව්යාජ අනාගත වක්තෘවරුන් පිහිටුවනු ඇති
oba owunta ethulu weemata ida dunnoth owun apa sathu siyalu pujaneeya de wanasa dama adhikarana altharayehi wyaja anagatha wakthwarun pihituwanu ethi
ඔබ සිතන්න
oba sithanna
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු වෙන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ
gigurum sahitha wesi samanga ethiwiya heki thawakalika thada sulanwalin ha akunu mangin sidu wena anathuru awama kara geneemata awashya piyawara ganna lesayi kalaguna widya departhamenthuwa janathawagen illa sitinne
පාලාගල කොට්ඨාශයේ පැවති ජන හමුව
palagala kottashaye pewathi jana hamuwa
කට්ටිමහන ශාන්ත ආනා දෙව්මැදුරේ වැනි වාර්ෂික මංගල්යය
kattimahana shantha ana dewmedure weni warshika mangalyaya
සැකකරුවන් අතර සිටි පළාත් සභා මන්ත්රී රන්දීර් රොද්රිගූගේ නිවස පරීක්ෂා කළ පොලීසිය එහි තිබී ජීව උණ්ඩ ක් කඩුවක් කිනිස්සක් සහ පුපුරණ ද්රව්ය ග්රෑම් ක් ද සොයාගත්තා
sekakaruwan athara siti palath sabha manthree randeer rodriguge niwasa pareeksha kala poleesiya ehi thibee jeewa unda k kaduwak kinissak saha pupurana drawya grem k da soyagaththa
මේ ඇතැම් ව්යාපාරවල මූලයන් පැහැදිලිවම වසංගතයේ යුගයෙන් බොහෝ ඈතට ගමන් කරයි
me ethem wyaparawala mulayan pehediliwama wasangathaye yugayen boho ethata gaman karayi
දොරටුවට දකුණු පසින් වූ ජනේලය ලෝහ පොලූ වලින් ආවරණය කර තිබිණි
doratuwata dakunu pasin wu janelaya loha polu walin awaranaya kara thibini
ඩී මංජු ගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරා අත්අඩංගුවට
dee manju ge birinda saha eyage sohoyura athadanguwata
ප්රශ්නය හැබැයි ඔබලා එහෙම කියද්දී ඒකාබද්ධය එක්ක මෙතෙක් වැඩ කළ ඌවේ විදානගමගේ සහෝදරවරු ගැලවිලා මෛත්රී පිලට යනවා
prashnaya hebeyi obala ehema kiyaddee ekabaddhaya ekka methek weda kala uwe widanagamage sahodarawaru gelawila maithree pilata yanawa
යුක්රේනය ආක්රමණය කිරීමට තමාට කිසිඳු අදහසක් නොමැති බව ජනාධිපති ව්ලැඩ්මිර් පුටිං පැවසුව ද එළඹෙන ඕනෑම මොහොතකදී ඔවුන්ට යුද්ධයක් ආරම්භ කිරීමේ හැකියාව පවතින බවයි අග්රාමාත්යවරයා පෙන්වාදෙන්නේ
yukrenaya akramanaya kireemata thamata kisindu adahasak nomethi bawa janadhipathi wledmir putin pewasuwa da elambena onema mohothakadee owunta yuddhayak arambha kireeme hekiyawa pawathina bawayi agramathyawaraya penwadenne
මාධ්යවේදී නිමලරාජන් ඝාතනය කර වසර යි
madhyawedee nimalarajan ghathanaya kara wasara yi
සිත තුල පොපියන හැගුමන් කවි කර කියමි සුදු කෙල්ලේමා ලග ඉදගෙන අහන් ඉන්නවද පෝදා සද පානේ සීතල හිරිකඩ ගතම වෙලෙද්දෙන්ගානක් නෑ ආයේමා නුබට තුරුළු වී ගීත ගයන්නම්කැමතිද සුදු කෙල්ලේහීන හතක් නොව දාහක් පෙනියන්නුඹ ඇත්නම් ඒකේරෑ ඒලිවෙනකන් නොව දෑස් නැරම ඉන්නම්බල බල ඒ හීනේබහින් බස් වෙලා කදුළු සලාලා මොකටද ඒ ප්රේමේවිහිලු කියාලා සිනා සලාලාඉ...
sitha thula popiyana heguman kawi kara kiyami sudu kellema laga idagena ahan innawada poda sada pane seethala hirikada gathama weleddenganak ne ayema nubata thurulu wee geetha gayannamkemathida sudu kelleheena hathak nowa dahak peniyannumba ethnam ekere eliwenakan nowa des nerama innambala bala e heenebahin bas wela ka...
එන් ඉලංගසිංහ මහතා නියෝග කළා
en ilangasinha mahatha niyoga kala
දැරිවිය හඬ නගා කවිය කීවාය
deriwiya handa naga kawiya keewaya
මෙම වදන් තුනම ග්රීක දෙවි පැන් ගේ නාමය හා සජාතීය වන අතර පැනිස් යන්න සත්ත්ව සංහතියට යෙදෙන ග්රීක වදන වේ
mema wadan thunama greeka dewi pen ge namaya ha sajatheeya wana athara penis yanna saththwa sanhathiyata yedena greeka wadana we
ඒ වගේම ඇතැම් අයගේ හිස්හොරි නිසා මෙන්ම උකුණන් නිසා ද හිස කැසීම් ඇතිවෙනවා
e wagema ethem ayage hishori nisa menma ukunan nisa da hisa keseem ethiwenawa
ඡායාරූප චන්ද්ර සේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු
chayarupa chandra sena gamage saha ariyadasa kodithuwakku
ජා
ja
උපාධිධාරීන්ට වාර්ෂික රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සකස් කිරීම වයස අවුරුදු ඉක්ම වූ උපාධිධාරීන්ට සාධාරණයක් ඉටු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්යස්ථානය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා
upadhidhareenta warshika rekiya labadeeme wedapiliwela sakas kireema wayasa awurudu ikma wu upadhidhareenta sadharanayak itu kireema ethulu illeem kihipayak mul karaganimin rekiya wirahitha upadhidharee ekabaddha madhyasthanaya mema wirodhathawa sanwidhana kara thibuna
තවද මෙම ගිවිසුමට අනුව එකිනෙක රාජ්යයන්හි ජනසන්නිවේදන හා පොත් ප්රකාශන බාධාවකින් තොරව ලබා ගැනීමේ සම අයිතියද දෙරටෙහි පුරවැසියන්ට තහවුරු වී ඇත
thawada mema giwisumata anuwa ekineka rajyayanhi janasanniwedana ha poth prakashana badhawakin thorawa laba geneeme sama ayithiyada deratehi purawesiyanta thahawuru wee etha
ගාල්ල දිස්ත්රික්කයේ ජාතික හැදුනුම්පත් ක් ලබාදීමට කටයුතු කරනවා
galla disthrikkaye jathika hedunumpath k labadeemata katayuthu karanawa
ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිත සංඛ්යාව නැවතත් තුන්ලක්ෂය ඉක්මවයි
indiyawe dainika korona asaditha sankyawa newathath thunlakshaya ikmawayi
පී ලියනගේ මහතා පවසයි
pee liyanage mahatha pawasayi
අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණයට විනිශ්චයකරුවන් පත්කිරීම නඩු කටයුතු සිදුකිරීමේදී දේශපාලන හෝ මූල්යමය වශයෙන් බලපෑම් කිරීම වගේ කරුණු වැනි සංශෝධනයෙන් පසු විශාල වශයෙන් හානිකර ආකාරයට ක්රියාත්මක කර තිබෙනවා
adhikaranaye swadheenathwaya adhikaranayata winishchayakaruwan pathkireema nadu katayuthu sidukireemedee deshapalana ho mulyamaya washayen balapem kireema wage karunu weni sanshodhanayen pasu wishala washayen hanikara akarayata kriyathmaka kara thibenawa
මා ඕ ත්ස තුං මේ ලිපියට ප්රතිචාර දැක්වුවේ ජනවාරි වැනිදා
ma o thsa thun me lipiyata prathichara dekwuwe janawari wenida
ඒ වෙලෙ බස් එකෙ ඉස්කොල් ඇරිලා යන ළමයි ගොඩක් හිටියා
e wele bas eke iskol erila yana lamayi godak hitiya
ඕමාන හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු එරට සුරක්ෂා නිවසේ දී අම්පාරේ කාන්තාවකට ගබ්සාවක් කළැයි කියන සිද්ධිය සත්ය බව එම සුරක්ෂා නිවසේ සිට ලංකාවට ආ තවත් කාන්තාවෝ සිව් දෙනෙක් කියති
omana hamputha athin athawarayata pathweemen pasu erata suraksha niwase dee ampare kanthawakata gabsawak kaleyi kiyana siddhiya sathya bawa ema suraksha niwase sita lankawata a thawath kanthawo siw denek kiyathi
උඹ ඒ දවස්වල මට මේක කිව්වෙත් නෑ වැඩක් නෑ අපි දන්න මගුලක් නෑ බං
umba e dawaswala mata meka kiwweth ne wedak ne api danna magulak ne ban
එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම හේතුවෙන් පාක්ෂිකයින් බහුතරයක් අද වනවිට ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වෙමින් සිටින බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රකාශ කළා
eksath jathika pakshaya dekadaweema hethuwen pakshikayin bahutharayak ada wanawita shree lanka podujana peramuna samanga ekwemin sitina bawa agramathya mahinda rajapaksha prakasha kala
මේ වනවිට රටේ මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා කේන්ද්රය වූ බලයක් නිර්මාණයවී තිබෙනවා
me wanawita rate maithreepala sirisena janadhipathiwaraya kendraya wu balayak nirmanayawee thibenawa
ප්රියන්ත නැමති ඇයගේ පියාද මුල සිටම මෙම සිද්ධිය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර තමාගේ දුවට සාධාරණයක් ඉටුකර දෙන ලෙස අදාළ පොලිස් ස්ථානවල නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය
priyantha nemathi eyage piyada mula sitama mema siddhiya pilibandawa widhimath pareekshanayak sidukara thamage duwata sadharanayak itukara dena lesa adala polis sthanawala niladhareengen illa sitiyeya
ට අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු ඩි
ta adala sakachchawa pewethwena bawa kanija thel wththeeya samithi ekamuthuwe sama kendawumkaru di
මියුසියස් එකේ පූජාගේ නැටුම
miyusiyas eke pujage netuma
එකම වසරේ දුක සැප එකට බෙදා හදාගත් හොඳම මිතුරන් දෙදෙනෙකි
ekama wasare duka sepa ekata beda hadagath hondama mithuran dedeneki
එසේ නොකරන බස් රථ වෙතොත් ඔවුන්ට එරෙහිව විනයානූකූලව හා නීත්යානූකූලව පියවර ගෙන අදාළ බස් රථවල මාර්ග බලපත්රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවත් ඒ මහතා කියයි
ese nokarana bas ratha wethoth owunta erehiwa winayanukulawa ha neethyanukulawa piyawara gena adala bas rathawala marga balapathraya thawakalikawa athhituweemata piyawara ganna bawath e mahatha kiyayi
ජවිපෙ බස්නාහිර පළාත් සභා මන්ත්රී නීතීඥ සුනිල් වටගල මහතා තමාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාවට පැමිණිලි ඉදිරිපත් කරමින් තම කීර්ති නාමයට හානි සිදු කලැයි පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වන්දි වශයෙන් රුපියල් බිලියනක් සතියක් ඇතුළත ගෙවන ලෙස ඉල්ලා එන්තරවාසියක් යවා ඇති අතර එසේ නොගෙවන්නේ නම් නීතිමය ක්රියාමාර්ග...
jawipe basnahira palath sabha manthree neetheegna sunil watagala mahatha thamata erehiwa allas ho dushana komisan sabhawata peminili idiripath karamin thama keerthi namayata hani sidu kaleyi pawasamin hitapu arakshaka lekam gotabhaya rajapaksha mahatha wandi washayen rupiyal biliyanak sathiyak ethulatha gewana lesa ill...