Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ශ්රී ලංකා රජරට විශ්වවිද්යාලය
shree lanka rajarata wishwawidyalaya
අවුරුදු ක් පරණ දුම්රිය දෙපාර්තුමේන්තුව වැරදි පීලි වල යන්න නොදී හරි පීල්ලකට ගත යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටින බොහෝ දක්ෂ අය කියන බවද පොදු ප්රවාහනය මීට වඩා ආකර්ෂණීය කළ යුතුව තිබෙන බවද මන්ත්රීවරයා කීය
awurudu k parana dumriya departhumenthuwa weradi peeli wala yanna nodee hari peellakata gatha yuthu bawa dumriya departhamenthuwe sitina boho daksha aya kiyana bawada podu prawahanaya meeta wada akarshaneeya kala yuthuwa thibena bawada manthreewaraya keeya
එම නිසා රට ඉදිරියට ගෙන යන අනාගතයක් උදා කරන පක්ෂය සමග එක් වෙන්නැයි සියලූම තරුණ තරුණියන්ට සහ සියලූ දෙනාටම මා ආරාධනා කරනවා
ema nisa rata idiriyata gena yana anagathayak uda karana pakshaya samaga ek wenneyi siyaluma tharuna tharuniyanta saha siyalu denatama ma aradhana karanawa
කාගෙත් පස්ස එකයිනේ
kageth passa ekayine
ශ්රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ දෛනික විදේශ විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල්
shree lanka maha benkuwa ada nikuth kala dainika widesha winimaya anupathawalata anuwa emerika eksath janapada dolarayaka genum anupathaya rupiyal
මට ඊට වඩා හිතන්න දේවල් තියනවා
mata eeta wada hithanna dewal thiyanawa
කපිල සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර සිටි ඉන්දීය ජාතික ආයෝජකයකු විසින් මීගමුව පළාත් බද මහාධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අභියාචනා රීති අනුගමනය නොකර නඩු පවරා තිබීම මත ඒවා විභාගයට ගත් මුල් අවස්ථාවේදීම නිෂ්ප්රභ කිරීමට මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කටයුතු කර තිබේ
kapila sewaka arthasadhaka aramudal nogewa pehera hera siti indeeya jathika ayojakayaku wisin meegamuwa palath bada mahadhikaranaye pawara thibu nadu dekak abhiyachana reethi anugamanaya nokara nadu pawara thibeema matha ewa wibhagayata gath mul awasthawedeema nishprabha kireemata mahadhikarana winisuru amal ranaraja m...
ලෝක කුසලානයට යන නෙට්බෝල් කණ්ඩායමට රුපියල් මිලියන ක් අනුමත කළා
loka kusalanayata yana netbol kandayamata rupiyal miliyana k anumatha kala
සාමාන්ය සැත්කමක් කරන විදිහට තමයි සූදානම් වුණේ
samanya sethkamak karana widihata thamayi sudanam wune
එම පුරුද්ද ඔවුන්ගේ සෞඛ්ය ආරක්ෂා කරගැනීමට බෙහෙවින් දායක වී ඇත
ema purudda owunge saukya araksha karageneemata behewin dayaka wee etha
අත්අඩංගුවට ගත් සැකකරු අද මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ
athadanguwata gath sekakaru ada mahanuwara mahesthrath adhikaranayata idiripath kara ethi athara ehidee ohu rakshitha bandhanagara gatha kireemata adhikaranaya niyoga kara thibe
නිදැල්ලේ වෙසෙන අලියා වලසා දිවියා කෝපයට පත්වී තමා වෙත හඹා එන විටදී ඔවුන් ගෙන්එඞ්මන් විල්සන්බේරී සිටීම පළපුරුදු වනජීවී නිලධාරියකුට ගැටලූවක් නොවේ
nidelle wesena aliya walasa diwiya kopayata pathwee thama wetha hamba ena witadee owun genenman wilsanberee siteema palapurudu wanajeewee niladhariyakuta getaluwak nowe
ක දඩයක් ද නියම විය
ka dadayak da niyama wiya
දෙසැ දා සිදුවන ගුරු වක්ර වීම රටට කොහොමද
dese da siduwana guru wakra weema ratata kohomada
ටී
tee
අඩුපාඩු සහිත දිස්ත්රික්කවලට මා පෞද්ගලිකව මැදිහත් වෙනවා
adupadu sahitha disthrikkawalata ma paudgalikawa medihath wenawa
මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්රෑම් රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත
mema wetaleemedee heroyin kilo grem riwolwar gini awiyak samaga sekakaruwan thideneku ath adanguwata gena etha
එහි වෙසෙන සෑම පුරවැසියන් දෙනෙකුටම එක සොල්දාදුවෙකු බැගින් සිටී
ehi wesena sema purawesiyan denekutama eka soldaduweku begin sitee
ඔවුනට රුපියල් බිලියන ක මුදලක් සුභසාධක ප්රතිලාභ වශයෙන් ගෙවීමට ඇස්තමේන්තු කර ඇතැයි ද එම මුදල් කෙලින්ම ප්රතිලාභීන්ගේ බැංකු ගිනුම්වලට බැර කිරීම ජුලි මාසය තුළ සිදු කෙරෙන බව ද ඇමතිවරයා කීවේය
owunata rupiyal biliyana ka mudalak subhasadhaka prathilabha washayen geweemata esthamenthu kara etheyi da ema mudal kelinma prathilabheenge benku ginumwalata bera kireema juli masaya thula sidu kerena bawa da emathiwaraya keeweya
දෙවනුව ගැටුමේ ගොදුරු බවට පත්වූවන් ඉදිරිපත් කරන විවිධාකාර විස්තර සහ විශේෂයෙන්ම යුධ මුක්ත කලාපය තුල සුතන්තිරපුරම් මංසන්ධියේ පිහිටා තිබූ එක්සත් ජාතීන්ගේ මධ්යස්ථානය වෙත පහරදීම උගත් පාඩම් හා ප්රතිසන්ධාන කොමිසම වැඩි කැමැත්තක් දක්වන එල්ටීටීඊ ප්රහාරයන්ට ප්රතිප්රහාර එල්ල කිරීම යන අසාධාරණ සාමාන්යකරණය කරන ලද ආඛ්යානය හා ගැලපීමට අස...
dewanuwa getume goduru bawata pathwuwan idiripath karana wiwidhakara wisthara saha wisheshayenma yudha muktha kalapaya thula suthanthirapuram mansandhiye pihita thibu eksath jatheenge madhyasthanaya wetha paharadeema ugath padam ha prathisandhana komisama wedi kemeththak dakwana elteeteeee praharayanta prathiprahara el...
විල්පත්තුවේ ප්රශ්නයක් ඇත්නම් එයට වගකිව යුත්තා බදුර්දීන් ද පරිසර ඇමති සහ විධායක ජනාධිපති
wilpaththuwe prashnayak ethnam eyata wagakiwa yuththa badurdeen da parisara emathi saha widhayaka janadhipathi
දුම්රිය රියදුරන්ගේ වැඩවැරුමෙන් ගමන් වාර ක් අවලංගුයි
dumriya riyadurange wedawerumen gaman wara k awalanguyi
ඒක අයිති අපේ රටේ වැඩකරන ජනතාවට
eka ayithi ape rate wedakarana janathawata
පන්දු යැවීමේ දී රිපොන් මොන්ඩල් හා සෞම්ය සර්කාර් කඩුලු බැගින් බිඳ හෙලූහ
pandu yeweeme dee ripon mondal ha saumya sarkar kadulu begin binda heluha
ඊට පිළිතුරු සපයන අමාත්ය බන්දුල ගුණවර්ධන සඳහන් කරන්නේ
eeta pilithuru sapayana amathya bandula gunawardhana sandahan karanne
සාධාරණ බයක් තියෙනවා මැරෙනකම් ම මේ මෝඩ ලමයින්ගේ බොරු අහ අහා ම ඉන්න වෙයිද කියලා
sadharana bayak thiyenawa merenakam ma me moda lamayinge boru aha aha ma inna weyida kiyala
දෙසැ
dese
මෙවර ඔලිම්පික් ක්රීඩා උළෙලේදී රුසියානු මළල ක්රීඩකයන්ට ලබා දෙන අවස්ථාව සම්බන්ධයෙන් අවසන් තීරණය ලබන ජුනි මසදී
mewara olimpik kreeda uleledee rusiyanu malala kreedakayanta laba dena awasthawa sambandhayen awasan theeranaya labana juni masadee
ආර්
ar
දැවැන්ත පිපිරීමෙන් මාසයකට පසු ලෙබනනයේ බීරූට් අගනුවර වරායේ ගින්නක් වීඩියෝ
dewentha pipireemen masayakata pasu lebananaye beerut aganuwara waraye ginnak weediyo
නාගරික සංවර්ධන සහ නිවාස අමාත්යාංශයේ ලේකම්සිරිනිමල් පෙරේරාසංවර්ධනයේදී නාගරික ක්ෂේත්රය ප්රමුඛය
nagarika sanwardhana saha niwasa amathyanshaye lekamsirinimal pererasanwardhanayedee nagarika kshethraya pramukaya
අපේ සීයලාගෙ කාලෙ ඉදල මැනපු මිනින්දෝරුව නිසා මේ පක ට කිව්වෙ
ape seeyalage kale idala menapu minindoruwa nisa me paka ta kiwwe
නිවසේ දී ඇති ඇති වූ ආරවුලක දී මුනුබුරා විසින් පහර දීමට තැත් කරන අවස්ථාවේ අදාල කාන්තාව නිවසින් පිටතට දුවමින් සිටින අවස්ථාවේ ඇය පසුපස එලවා ගොස් ඇති මුනුබුරා අතේ තිබූ පිහියෙන් මිත්තණියගේ හිසට පහර දී තිබෙනවා
niwase dee ethi ethi wu arawulaka dee munubura wisin pahara deemata theth karana awasthawe adala kanthawa niwasin pitathata duwamin sitina awasthawe eya pasupasa elawa gos ethi munubura athe thibu pihiyen miththaniyage hisata pahara dee thibenawa
උඹට හම්බෙන ජනතා සම්මාන නම් නිමක් නැහැනේ නේ
umbata hambena janatha sammana nam nimak nehene ne
සෙදෝනා ඕන් නෑ එයාගේ අමුඩේ
sedona on ne eyage amude
කොරෝනා වසංගතයත් සමඟ මව්බිමට පැමිණීමට නොහැකිව විදේශයන් හි අවතැන්ව සිටින කට අධික ශ්රමිකයන් නැවත ශ්රී ලංකාවට ගෙන්වා ගැනීමට බල කරන අළුත්ම ආකාරයේ විරෝධතා ව්යාපාරයක් ප්රගතිශිලි ස්ත්රී එකමුතුව විසින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්ය හරහා ආරම්භ කර ඇත
korona wasangathayath samanga mawbimata pemineemata nohekiwa wideshayan hi awathenwa sitina kata adhika shramikayan newatha shree lankawata genwa geneemata bala karana aluthma akaraye wirodhatha wyaparayak pragathishili sthree ekamuthuwa wisin fesbuk ethulu samaja madhya haraha arambha kara etha
පසුගිය සතිය තුළ අපි බි්රතාන්ය කැනඩාව ජර්මනිය නෝර්වේ සහ රටවල තානාපතිවරු හමුවී මේ ගැන සාකච්ඡා කළා යැයි ද්රවිඩ සන්ධාන නියෝජිත කණ්ඩායම සඳහන් කරනු ලැබීය
pasugiya sathiya thula api birathanya kenadawa jarmaniya norwe saha ratawala thanapathiwaru hamuwee me gena sakachcha kala yeyi drawida sandhana niyojitha kandayama sandahan karanu lebeeya
බී
bee
සඳහා හිමිකම් ඇත්තේ ය
sandaha himikam eththe ya
අපි මේකට පක්ෂව ඡන්දය දුන්නේ නැහැ
api mekata pakshawa chandaya dunne nehe
පිළිතුර එහෙම වුණොත් පක්ෂයෙ පහළ සාමාජිකත්වයට ආමන්ත්රණය කරන්න වෙනව
pilithura ehema wunoth pakshaye pahala samajikathwayata amanthranaya karanna wenawa
තාත්ත පොල් ගානවා
thaththa pol ganawa
නායකයන් නැති කම්කරුවන් ආරක්ෂාවීමට බලපාන නීති රීති නැති තත්වයක් තුළ ජීවිතය රැුකියාව පවා කැපකරපු අරගලයන් තිබුණා
nayakayan nethi kamkaruwan arakshaweemata balapana neethi reethi nethi thathwayak thula jeewithaya reukiyawa pawa kepakarapu aragalayan thibuna
ව්යාපාර හෝ රැකියා පිළිබඳ සතුටුදායක තත්ත්වයන් පෙන්වයි
wyapara ho rekiya pilibanda sathutudayaka thaththwayan penwayi
මෙරට කඳුකරයේ වතුවල වැඩ කිරීම සඳහා මෙරටට මුලින්ම රැගෙන එන ලද කාන්තා සහ පිරිමි පුද්ගල කණ්ඩායම් පැමිණි ගමන අපි යළිත් සොයමින් සිටින්නෙමු
merata kandukaraye wathuwala weda kireema sandaha meratata mulinma regena ena lada kantha saha pirimi pudgala kandayam pemini gamana api yalith soyamin sitinnemu
අයිෆල් කුලූන පරිශ්රය ආසන්නයේ කඩ සාප්පු සමහරක් කඩා බිද දමා වාහන ගිනි තැබිණි
ayifal kuluna parishraya asannaye kada sappu samaharak kada bida dama wahana gini thebini
වි
wi
රාජිත සේනාරත්න මන්ත්රීවරයාට සුදුවෑන් මාධ්ය හමුවට අදාළව ඇප හිමි වූ පසුව ද නාරාහේන්පිට ලංකා රෝහලේ රැදී සිටියා
rajitha senarathna manthreewarayata suduwen madhya hamuwata adalawa epa himi wu pasuwa da narahenpita lanka rohale redee sitiya
කෑගහලා කෑගහලා දැන් වචනත් නැති කට්ටියක් ඉන්නවා
kegahala kegahala den wachanath nethi kattiyak innawa
නමුත් පර්සියානුවන් කියන්නෙ ඒ වන විට අති විශිෂ්ට ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ කොටසක්
namuth parsiyanuwan kiyanne e wana wita athi wishishta shishtacharayakata himikam kiyu kotasak
මං රට ඉඳලා ආවා
man rata indala awa
වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්යංශය යටතේ පවතින ආයතනවල ඉදිරි කටයුතු පිළිබඳ ප්රගති සමාලෝචනය අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්රධානත්වයෙන් වාරි මාර්ග අමාත්යංශ ශ්රවණාගාරයේ දී පැවැත්වූ අයුරු දින
wari marga ha jala sampath kalamanakarana amathyanshaya yatathe pawathina ayathanawala idiri katayuthu pilibanda pragathi samalochanaya athigaru janadhipathithumange pradhanathwayen wari marga amathyansha shrawanagaraye dee pewethwu ayuru dina
සෞදි අවුරුදු දමාම් සෆුවා ෆාම් බිමේදී
seaudi awurudu damam safuwa fam bimedee
යානාව ප්රහාරයට ලක්වන අයුරු කැරැලිකරුවන් වීඩියෝ ගත කරනු ලැබීය
yanawa praharayata lakwana ayuru kerelikaruwan weediyo gatha karanu lebeeya
තිස්ස තම මව් පැවසූ දෑ ගැන යළි යළිත් මෙනෙහි කරන්නට වූයේ ය
thissa thama maw pewasu de gena yali yalith menehi karannata wuye ya
ඔහු මේ බව සඳහන් කළේ මහනුවර දිස්ත්රික් ලේකම් කාර්යාලයේදී අද පැවති මැතිවරණය පිළිබඳ රාජ්ය නිලධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවකට සහභාගිවීමෙන් පසුව මාධ්ය වෙත අදහස් දක්වමින්
ohu me bawa sandahan kale mahanuwara disthrik lekam karyalayedee ada pewathi methiwaranaya pilibanda rajya niladhareen denuwath kireeme awasthawakata sahabhagiweemen pasuwa madhya wetha adahas dakwamin
ඇමැතිගේ පෝස්ටර් කටවුට් පොලිස් කටේ වැටේ
emethige postar katawut polis kate wete
මොකද්ද එකෙ ඔච්චරටම පට්ට අදහස ඇයි කරෙ වැරෙද්දක් උනාද
mokadda eke ochcharatama patta adahasa eyi kare wereddak unada
තැපැල් ඡන්ද ප්රතිඵලය හම්බන්තොට දිස්ත්රික්කය
thepel chanda prathipalaya hambanthota disthrikkaya
මතු වී ඇති තත්වය හමුවේ පැවති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළීම සඳහා අව්යාජව සටන් කළ ධාවක බලවේග හෑල්ලුවට ලක් වී තිබේද පරාජිතයා සමඟ දේශපලාන ගුණ්ඩු අටවමින් මීළඟ මහා මැතිවරණයේ ජයග්රහණය බලෙන් ලබාගැනීමට ඇතැම් පක්ෂ මාන බලන්නේද මෙම දේශපාලනික සංකීර්ණය හමුවේ වත්මන් අව්යාජ නායකයාගේ ජීවිත ආරක්ෂාව ගැන මනා අවබෝධයක් ඇති පිරිසක් ඔහු වටා සි...
mathu wee ethi thathwaya hamuwe pewathi mahinda rajapaksha anduwa peraleema sandaha awyajawa satan kala dhawaka balawega helluwata lak wee thibeda parajithaya samanga deshapalana gundu atawamin meelanga maha methiwaranaye jayagrahanaya balen labageneemata ethem paksha mana balanneda mema deshapalanika sankeernaya hamuw...
මතක තියාගන්න මේ දියණිය කියන්නේ අපරාධකරුවෙකු වශයෙන් නීතියෙන් සහ අධිකරණයෙන් තීන්දු වී මරණීය දණ්ඩනයට පත්කෙරුනු පියෙකු ගැන නොවේ
mathaka thiyaganna me diyaniya kiyanne aparadhakaruweku washayen neethiyen saha adhikaranayen theendu wee maraneeya dandanayata pathkerunu piyeku gena nowe
කොළඹ මැනින් වෙළඳපොලේ පලතුරු වෙළෙන්දෝ කොළඹ නගර සභාවට එරෙහිව කැරැල්ලක් ආරම්භ කළහ
kolamba menin welandapole palathuru welendo kolamba nagara sabhawata erehiwa kerellak arambha kalaha
එහෙත් එම යුද්ධයේදීම එල්ටීටීඊය උතුරු නැගෙනහිර සිංහල හා මුස්ලිම් ගම්මානවලට පැන ඔවුන් සමූල ඝාතනය කළ හැටි ඔවුන් සිය ගම්බිම්වලින් පළවා හැරි අයුරු එල්ටීටීඊ සංවිධානය වෙත තමන්ගේ දරුවන් ලබාදෙන ලෙස ඉල්ලා දෙමළ ජනතාවට හිරිහැර කළ හැටි තමන්ට අවනත නොවන දෙමළ ජනයා ඝාතනය කළ හැටි දෙමළ ජනතාවට පවා සිය ගම්බිම් වලින් පළවා හැරි හැටි මේ මානව හ...
eheth ema yuddhayedeema elteeteeeeya uthuru negenahira sinhala ha muslim gammanawalata pena owun samula ghathanaya kala heti owun siya gambimwalin palawa heri ayuru elteeteeee sanwidhanaya wetha thamange daruwan labadena lesa illa demala janathawata hirihera kala heti thamanta awanatha nowana demala janaya ghathanaya k...
ලබන ජූලි මස දිනෙන් පසු කරනු ලබන ඉල්ලීම් සහ පැරණි වැන්දඹු අනත්දරු අංක ප්රතික්ෂ්ප කරනු ලබන බවද ලේකම්වරයා සඳහන් කර ඇත
labana juli masa dinen pasu karanu labana illeem saha perani wendambu anathdaru anka prathikshpa karanu labana bawada lekamwaraya sandahan kara etha
එල්
el
දණ්ඩගමුව විහාරස්ථානයේ ඉදිරි ගමනට මම සුභ පතනවා
dandagamuwa wiharasthanaye idiri gamanata mama subha pathanawa
ආණ්ඩුව කියන්නේ දේශීය කිරි ගොවියා ආරක්ෂා කිරීමට බදු වැඩිකළ බවයි
anduwa kiyanne desheeya kiri gowiya araksha kireemata badu wedikala bawayi
එමෙන්ම කරච්චියේ ෂා ඉන්ඩස්ටි්රස් මගින් අදාළ කන්ටේනරය නැව් ගතකොට ඇත්තේ නැව් ගාස්තු නොගෙවා දින ක් තුළ ගෙවන පොරොන්දුව මතය
emenma karachchiye sha indastiras magin adala kantenaraya new gathakota eththe new gasthu nogewa dina k thula gewana poronduwa mathaya
උඹ මගේ ළමයෙක් බං
umba mage lamayek ban
ලංකා ප්රිමියර් ලීග් පන්දුවාර අවසන් මහා තරගය අගෝස්තු මස වැනිදා පැවැත්වීමට නියමිතයි
lanka primiyar leeg panduwara awasan maha tharagaya agosthu masa wenida pewethweemata niyamithayi
අම්මෙ ඒ පාලම් කොකෙක් නෙමෙයිද
amme e palam kokek nemeyida
කැරැල්ල වෙනුවෙන් අප සිරගතව සිටි කාලයේ අනුන් වෙනුවෙන් මෙළෙස වරද පිළිගෙන සිරගත වූ අහිංසකයින් බොහෝ සිටියහ
kerella wenuwen apa siragathawa siti kalaye anun wenuwen melesa warada piligena siragatha wu ahinsakayin boho sitiyaha
පහුගිය ආණ්ඩු සමයේ හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අය විසින් ජනතාව පීඩාවට පත් කරනු ලැබූ අතර වර්තමානයේ සිදුවන්නේ පරිසර සංහාරකයන් විසින් ජනපතිවරයාට සහ ජ්යෙෂ්ඨ නිලධාරීන්ට අභියෝග කරමින් මහජනතාව පීඩාවට පත් කිරීමය
pahugiya andu samaye hitapu janadhipathiwaraya saha ohuge pawule aya wisin janathawa peedawata path karanu lebu athara warthamanaye siduwanne parisara sanharakayan wisin janapathiwarayata saha jyeshta niladhareenta abhiyoga karamin mahajanathawa peedawata path kireemaya
එයින් පසු ඉංග්රීසි නම් ඇත්තාහූ ලංකා රාජ්යය අත්පත් කර ගත්තාහුයසිංහලයේ අවසන් රජු වූ ශ්රී වික්රමරාජසිංහ රජතුමා ඉංග්රීසින්ගේ ග්රහණයට නතුවීමෙන් පසුව රජු ඇතුළු පිරිස මෙරටින් පිටුවහල් කිරීමේ සිද්ධිය මහාවංශයේ සඳහන් වන්නේ ඉහත කී පරිදිය
eyin pasu ingreesi nam eththahu lanka rajyaya athpath kara gaththahuyasinhalaye awasan raju wu shree wikramarajasinha rajathuma ingreesinge grahanayata nathuweemen pasuwa raju ethulu pirisa meratin pituwahal kireeme siddhiya mahawanshaye sandahan wanne ihatha kee paridiya
ශ්රී ලංකා ජයග්රහණයට ශක්තිමත් අඩිතාලමක් දමමින් චමරි අතපත්තු සහ යශෝධා මෙන්ඩිස් ලකුණු ක වාර්තාගත ආරම්භක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූහ
shree lanka jayagrahanayata shakthimath adithalamak damamin chamari athapaththu saha yashodha mendis lakunu ka warthagatha arambhaka sambandhathawak pewethweemata samath wuha
නිවස අසල ගසේ කෑගසන බස්සකුගේ හඬින් කලබලයට පත් ඔහු ගලක් රැගෙන එම ගසට ගැසීය
niwasa asala gase kegasana bassakuge handin kalabalayata path ohu galak regena ema gasata geseeya
මේ අනුව සමාගමක නිකුත් කළ කොටස් ප්රමාණයේ එදිනෙදා ගනුදෙනු නොවන කොටස් ප්රමාණයක් තියෙනවා
me anuwa samagamaka nikuth kala kotas pramanaye edineda ganudenu nowana kotas pramanayak thiyenawa
හාලිඇල ප්රාදේශීය සභාවේ අයවැය සම්මතයි
haliela pradesheeya sabhawe ayaweya sammathayi
වරාය නගරය නීති විරෝධී ව්යාපෘතියක් වන්නේ කෙසේ ද
waraya nagaraya neethi wirodhee wyapthiyak wanne kese da
මෙයට වසර දහයකට පමණ පෙර පාලකයන් ප්රකාශ කළේ ආසියාවේ ආශ්චර්යය නිර්මාණය කරන බවය
meyata wasara dahayakata pamana pera palakayan prakasha kale asiyawe ashcharyaya nirmanaya karana bawaya
ඒ මදිවට වෙඩි වරුසා හැම පැත්තෙන්ම
e madiwata wedi warusa hema peththenma
මේ අතර සහකාර පොලිස් අධිකාරීවරයකුගෙන් සමන්වති රහස් පොලිස් කණ්ඩායමක් එම ප්රදේශයට ගොස් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබේ
me athara sahakara polis adhikareewarayakugen samanwathi rahas polis kandayamak ema pradeshayata gos me wana witath wimarshana arambha kara thibe
ආණ්ඩුව ජාතිවාදය අවුලවමින් සිටින බවත් කුමරන් පද්මනාදන් ආණ්ඩුවේ හුරතලෙකු බවත් තමිලිනී ආණ්ඩුවේ ඔඩොක්කුවේ සිටින බවත් අත්තනායක මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය
anduwa jathiwadaya awulawamin sitina bawath kumaran padmanadan anduwe hurathaleku bawath thamilinee anduwe odokkuwe sitina bawath aththanayaka mahatha wediduratath adahas dekweeya
එදා යම් යම් බලපෑම් තිබු නිසා ආවා පිටුපස සිටින අදිසි හස්තය නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වූවා නම් ඒ සඳහා පුජිත ජයසුන්දරට හොඳම අවස්ථාව දැන් උදාවී ඇත
eda yam yam balapem thibu nisa awa pitupasa sitina adisi hasthaya neethiya hamuwata gena emata noheki wuwa nam e sandaha pujitha jayasundarata hondama awasthawa den udawee etha
දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණය ඇරඹීමත් සමග තමා පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණය ගැන රහස් පොලිසිය තමන් කැඳවා කටඋත්තර ගත් බවද ඔහු කියා තිබේ
deweni pashchath marana parikshanaya erambeemath samaga thama pewethwu pashchath marana pareekshanaya gena rahas polisiya thaman kendawa katauththara gath bawada ohu kiya thibe
ඒ සදහා අව්යශ මුදල් ගෙවීමට කටයුතු කරමින් සිටින අතර ඉදිරි දින තුළ මෙම ඉන්ධන පිරිපහදු කර ගුවන් යානා ඉන්ධන ප්රමාදයකින් තොරව නිකුත් කිරීමට හැකි වන බව ද ඔහු පවසා තිබෙනවා
e sadaha awyasha mudal geweemata katayuthu karamin sitina athara idiri dina thula mema indhana piripahadu kara guwan yana indhana pramadayakin thorawa nikuth kireemata heki wana bawa da ohu pawasa thibenawa
අයි කඩුලු ක් බිඳ දැමුවා
ayi kadulu k binda demuwa
සමහර විට ලබන මාසය වෙද්දි ආයෙත් හදිසි මිලදී ගැනීම් කරන්න වෙයි රටේ ආර්ථිකය මීට වඩා පහළට වැටුණොත්
samahara wita labana masaya weddi ayeth hadisi miladee geneem karanna weyi rate arthikaya meeta wada pahalata wetunoth
කඳුරට ජනතා පෙරමුණ මෙවර මැයි දින රැලිය නොපවත්වා රජය මගින් ගෙන ඒමට අපේක්ෂිත වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයේදී කඳුරට දමිළ ජනතාවට සාධාරණය ඉටුවන ලෙස මැතිවරණ ප්රතිසංස්කරණයක් අවශ්ය බව පවසමින් පෙළපාලියක් සහ උද්ඝෝෂණයක් අද උදෑසන හැටන් නගරයේදී පැවැත්වීය
kandurata janatha peramuna mewara meyi dina reliya nopawathwa rajaya magin gena emata apekshitha weni andukrama wyawastha sanshodhanayedee kandurata damila janathawata sadharanaya ituwana lesa methiwarana prathisanskaranayak awashya bawa pawasamin pelapaliyak saha udghoshanayak ada udesana hetan nagarayedee pewethweeya
ජනතාවට හිතට සතුටුනම් වචනයක් කියල ලයික් එකක් දාල පල්ලෙහාට යන්නකෝ
janathawata hithata sathutunam wachanayak kiyala layik ekak dala pallehata yannako
බ්රිතාන්ය මහ රැජින සහ පිලිප් කුමරු මෙම අවමංගල්යයට සහභාගී වීමට නියමිතය
brithanya maha rejina saha pilip kumaru mema awamangalyayata sahabhagee weemata niyamithaya
ගේට්ටුව වහලා තියන්න කියුවට අහන්නෑ
gettuwa wahala thiyanna kiyuwata ahanne
ගණන් වල දී සහ ගණන් වල දී පැතිර ගිය ක්රිස්තියානි පුනර්වන ව්යාපාරය නොහොත් මහා පුබුදුවීම සිද්ධ වූ සමයේ ආගම ගැනත් ආගමික නිදහස ගැනත් මහත් උනන්දුවක් ජනිත විය
ganan wala dee saha ganan wala dee pethira giya kristhiyani punarwana wyaparaya nohoth maha pubuduweema siddha wu samaye agama genath agamika nidahasa genath mahath unanduwak janitha wiya
මී
mee
ඒත් ඒ මාළිගාවලට විශාල මුදලක් වියදම් කරනවා
eth e maligawalata wishala mudalak wiyadam karanawa
දිනැතිව අංකයෙන් චක්රලේඛයක් නිකුත් කොට ඇත
dinethiwa ankayen chakralekayak nikuth kota etha
මේ අතර සේවයේ යෙදිය නොහැකි විශ්රාම යාමට කැමති ආබාධිත රණවිරුවන් සියලුදෙනාටම වැටුප් වර්ධක හා උසස්වීම් ද ලබාදීමට යුදහමුදාපතිවරයා උපදෙස් දී ඇතැයි යුද හමුදා මාධ්ය ප්රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය
me athara sewaye yediya noheki wishrama yamata kemathi abadhitha ranawiruwan siyaludenatama wetup wardhaka ha usasweem da labadeemata yudahamudapathiwaraya upades dee etheyi yuda hamuda madhya prakashakawaraya wediduratath sadahan kaleya
ඒ නිසාම එවැනි අපේ රජතුමා වැනි යටත්වැසි අදහස් කියන්නට තරම් ඇතැම් බයියං තවමත් ආසය
e nisama eweni ape rajathuma weni yatathwesi adahas kiyannata tharam ethem bayiyan thawamath asaya
මේ දවස් එනකම්
me dawas enakam
රජයේ නිල නිවාසවලට මුලින්ම ඇතුළු වන සමහර නිලධාරීන් වගේම ඒවායේ සදාකාලිකවම පදිංචිවෙන්න බලාපොරොත්තු වන පිරිසකුත් මේ රටේ ඉන්නවා
rajaye nila niwasawalata mulinma ethulu wana samahara niladhareen wagema ewaye sadakalikawama padinchiwenna balaporoththu wana pirisakuth me rate innawa