Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඇය පවසා ඇත්තේ තමා සමග ප්රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය අයෙකු තමන්ව කැඳවා ගෙන ගොස් පිළියන්දල ප්රදේශයේ නිවසක රඳවා තබා ගත් බවත් එහිදී ඔහු තමන් සමග අඹු සැමියන් ලෙස ගත කළ බවත්ය
eya pawasa eththe thama samaga prema sambandhathawayak pawathwa gena giya ayeku thamanwa kendawa gena gos piliyandala pradeshaye niwasaka randawa thaba gath bawath ehidee ohu thaman samaga ambu semiyan lesa gatha kala bawathya
සාගරික මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්යස්ථානයට ලද තොරතුරකට අනුව මුහුදු සැතපුන් ක් දුරින් අනතුරට ලක්ව සිටි අදාළ ධීවරයින් පිරිස බේරාගත් බව නාවික හමුදාව පැවසුවේය
sagarika mudawa geneeme sambandheekarana madhyasthanayata lada thorathurakata anuwa muhudu sethapun k durin anathurata lakwa siti adala dheewarayin pirisa beragath bawa nawika hamudawa pewasuweya
පුරවැසිභාවය හිමි වුව ද වර්තමානයේ පවා කඳුකර දෙමළ ප්රජාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස ආන්තීකරණයට ලක් කරන ලද ජන කොටසකි
purawesibhawaya himi wuwa da warthamanaye pawa kandukara demala prajawa arthikamaya saha samajeeya washayen dedi lesa antheekaranayata lak karana lada jana kotasaki
එදා ඇන්
eda en
එසේම පෙරටුගාමී සමාජවාදි පක්ෂයේ ක්රියාකාරින් ඇතුළු පිරිසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති විරෝධතාවකට එරෙහිවද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කර තිබුණා
esema peratugamee samajawadi pakshaye kriyakarin ethulu pirisak arambha kireemata selasum kara ethi wirodhathawakata erehiwada maligakanda mahesthrath adhikaranaya ada niyogayak nikuth kara thibuna
මාධ්යවේදී මොහාන් සමරනායක සහ ශාමේන්ද්ර පර්ඩිනැන්ඩෝ ලංකාවේ සිට පැමිණ ගෝලීය ශ්රී ලංකික සංසද සමගින් අපගේ රණවිරුවන් විසින් ලබා දුන් අග්රගණ්ය උතුම් වන විජයග්රහණ සැමරුම අතරතුරදී ඩුබායි හිදී ගෝලීය ශ්රී ලංකික සංසදය
madhyawedee mohan samaranayaka saha shamendra pardinendo lankawe sita pemina goleeya shree lankika sansada samagin apage ranawiruwan wisin laba dun agraganya uthum wana wijayagrahana semaruma atharathuradee dubayi hidee goleeya shree lankika sansadaya
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්ර ලෙස පහළ වැටුණද මේ වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මුහුණ දී සිටින රුපියල් බිලියන ගණනක් වූ අධික ණය බර හා රාජපක්ෂ පාලන සමයේ සිදුකෙරුණු හෙජින් ගිවිසුම ආදී දේ හමුවේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව අර්බුද රැසකට මුහුණදී සිටින්නේ යැයිද ඒ හේතුවෙන් මෙරට ඉන්ධන මිල පහත දැමීමක් එකවරම සිදු කළ නොහැකි යැයිද ඛනිජ තෙල්...
loka welendapole indhana mila sheeghra lesa pahala wetunada me wanawita lanka kanija thel sansthawa muhuna dee sitina rupiyal biliyana gananak wu adhika naya bara ha rajapaksha palana samaye sidukerunu hejin giwisuma adee de hamuwe lanka kanija thel sansthawa arbuda resakata muhunadee sitinne yeyida e hethuwen merata i...
ගම ඔහොම දින්නට ජනාධිපතිවරයන මහමැතිවරණ දිනන්න බැහැ දි ගෝටාට ඇපත් නැහැ මරාට මොකුත් නැහැ
gama ohoma dinnata janadhipathiwarayana mahamethiwarana dinanna behe di gotata epath nehe marata mokuth nehe
පෙබරවාරි වැනි දින ඉස්ලාමික රාජ්ය ත්රස්වාදීන්ට එරෙහිව ගුවන් ප්රහාර ක් කි්රයාත්මක වූ අතර ඉන් කට ආසන්න පිරිසක් මියගිය බැව් අනාවරණය විය
pebarawari weni dina islamika rajya thraswadeenta erehiwa guwan prahara k kirayathmaka wu athara in kata asanna pirisak miyagiya bew anawaranaya wiya
අද ගෝලීය වශයෙන් මරණ දඬුවම අහෝසි කළ යුතු බවට වූ ඉල්ලීම නැවත නැවතත් අලුත් වන විට සහ එහි අමානුෂික හා කුරිරු ස්වභාවය ඉස්මතු වන විට මරණ දඬුවම යනු වෙනස් කොට සැලකීම සහ හිංසනය යන ව්යුහයන් විසින් භාවිතා කරන බොහෝ පීඩන මෙවලම් වලින් එකක් බව අපි පිළිගත යුතුය
ada goleeya washayen marana danduwama ahosi kala yuthu bawata wu illeema newatha newathath aluth wana wita saha ehi amanushika ha kuriru swabhawaya ismathu wana wita marana danduwama yanu wenas kota selakeema saha hinsanaya yana wyuhayan wisin bhawitha karana boho peedana mewalam walin ekak bawa api piligatha yuthuya
කෙසේ වෙතත් මම සෑම විටම මෙය දෙස බලන්නේ විවේචනාත්මක ඇසකින්
kese wethath mama sema witama meya desa balanne wiwechanathmaka esakin
ක් වනවා
k wanawa
අපල දුරු කරන බව පවසා රුපියල් ලක්ෂ අටක් වටිනා රන් මාලයක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනුයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ
apala duru karana bawa pawasa rupiyal laksha atak watina ran malayak wancha kireeme siddhiya sambandhayenuyi owunta chodana ella wee eththe
ජී ඩබ්ලිව් කේ ප්රේමතිලක ද සිල්වාඅද දින උදේ
jee dabliw ke premathilaka da silwaada dina ude
වැටුප් කොමිසම සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්
wetup komisama saha dumriya wththeeya samithi athara sakachcha ekangathawakin thorawa awasan
මේ සම්බන්ධයෙන් විමසිලිමත් වූ ජනතාව කතරගම පොලිසියට සහ සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයට දැනුම් දී ඇත
me sambandhayen wimasilimath wu janathawa katharagama polisiyata saha saukya waidya niladharee karyalayata denum dee etha
දෙවන ලෝක යුද්ධය සමයේ බ්රිතාන්යයන් විසින් ඔවුන්ගේ තෙල් අවශ්යතාවයන් සඳහා මෙම ටැංකි ඉදිකළා
dewana loka yuddhaya samaye brithanyayan wisin owunge thel awashyathawayan sandaha mema tenki idikala
අැමරිකාවට පට්ට හේටර්ස් ලා තොගයක් නේද ඉන්නේ අර ලෝකෙ වටේට හැමනුන ඉංග්රීසි කාරයන්ට අනේ අපොයි කියලා අමරිකාවට හොඳ වැඩේ කියනවා
aemarikawata patta hetars la thogayak neda inne ara loke wateta hemanuna ingreesi karayanta ane apoyi kiyala amarikawata honda wede kiyanawa
මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා දේශපාලන පන්නරය ලැබුවේ සිය පියාගෙනි දේශපාලනයට පිවිස සිය ගම් වැසියන්ට නායකත්වය ලබාදී ඔවුන්ට යහපතක් සිදුකල යුතු බවට ඔහුට දැඩි හැඟීමක් ඇතිවූයේ පශ්චාත් මැතිවරණ සමයේ සිදුවූ භීෂණයට මුහුණ දීමත් සමඟය එවකට ඔහු වසර ක පමණවූ පාසැල් සිසුවෙකි නාවලපිටිය ආසනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හා වෘත්තියෙන් ඉඩම්...
mahindananda aluthgamage methithuma deshapalana pannaraya lebuwe siya piyageni deshapalanayata piwisa siya gam wesiyanta nayakathwaya labadee owunta yahapathak sidukala yuthu bawata ohuta dedi hengeemak ethiwuye pashchath methiwarana samaye siduwu bheeshanayata muhuna deemath samangaya ewakata ohu wasara ka pamanawu pa...
ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතෙහි වගන්ති තුනක් ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනනුකූල පටහැනි බව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තමා වෙත දැනුම් දී ඇතැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය
ariyarathna ranabahu saha sujith hewajulige adhikarana sanwidhana sanshodhana panath ketumpathehi waganthi thunak andukrama wyawasthawata ananukula pataheni bawa shreshtadhikaranaya theeranaya kara thama wetha denum dee etheyi kathanayaka karu jayasuriya mahatha parlimenthuwe dee ada pewaseeya
මෙම තීරණයෙන් මම ලියුම්කරු පෙන්වා දුන්නෙමි
mema theeranayen mama liyumkaru penwa dunnemi
මීට අවුරුදු කට ඉස්සෙල්ලා ලබා ගත්ත ඇය තවමත් තියාගෙන ඉන්නේ නිවාස අඩස්සියේ
meeta awurudu kata issella laba gaththa eya thawamath thiyagena inne niwasa adassiye
අනතුරු සිදුවූ එස්ථානයේම දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර රෝහල් ගතකිරීමෙන් අනතුරුව තවත් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත
anathuru siduwu esthanayema deneku jeewithakshayata pathwa ethi athara rohal gathakireemen anathuruwa thawath dedenaku jeewithakshayata pathwa etha
සියලු දෙනාගේ සිත් හඬවමින් වසන්ති හේමමාලිත් පුංචි මල් කැකුළිය ගවේෂා හසිනි රත්නායකගේත් අවසන් කටයුතු ඊයේ දා කැප්පෙටිපොළ ප්රදේශයේ දී සිදු කෙරිණ
siyalu denage sith handawamin wasanthi hemamalith punchi mal kekuliya gawesha hasini rathnayakageth awasan katayuthu eeye da keppetipola pradeshaye dee sidu kerina
දෙසැම්බර් වැනි දා ඬේලි එෆ්
desembar weni da ndeli ef
එය රැකගැනීම උදෙසා නීතිරීති පැනවුණි
eya rekageneema udesa neethireethi penawuni
එහිදී ඔහු පැවසුවේ තමිල්නාඩු දේශපාලන පක්ෂ යනු පරාජිතයින් පිරිසක් බවයි
ehidee ohu pewasuwe thamilnadu deshapalana paksha yanu parajithayin pirisak bawayi
විශේෂයෙන්ම මගේ අක්කා හර්ෂි සහ මගේ පෙම්වතා
wisheshayenma mage akka harshi saha mage pemwatha
අලුත් අවුරුදු උත්සවය අවසානයේදී විදේශීය සංචාරකයින් වෙනුවෙන් විශේෂ සංගීත ප්රසංගයක්ද සංවිධානය කර තිබුණි
aluth awurudu uthsawaya awasanayedee widesheeya sancharakayin wenuwen wishesha sangeetha prasangayakda sanwidhanaya kara thibuni
ඇවන්ට්ගාඩ් හිටපු ලොක්කෙක් අත්අඩංගුවට
ewantgad hitapu lokkek athadanguwata
ගෞරවනීය අමුත්තනි නෝනාවරුනි මහත්වරුනි ජනතාව අතර මානුෂීය ගුණධර්ම ගොඩනැංවීමට සංස්කෘතික උරුමයක් හා අවංක පරමාදර්ශ අවශ්ය වේ
gaurawaneeya amuththani nonawaruni mahathwaruni janathawa athara manusheeya gunadharma godanenweemata sanskthika urumayak ha awanka paramadarsha awashya we
චරිත ඝාතන ප්රචණ්ඩ ක්රියා එපා ජනපති
charitha ghathana prachanda kriya epa janapathi
විමල් වීරවංශ රහස් පොලිසියට කැඳවයි
wimal weerawansha rahas polisiyata kendawayi
ඒ නිසා මෙවැනි බෝ නොවන රෝග ඇති පුද්ගලයන් නිතරම තමා ළඟ රුධිර සීනි මනින ග්ලුකෝ මීටරයක් ළඟ තබාගෙන පැය කටවත් වරක් රුධිර සීනි මට්ටම මැන බැලීම කළ යුතුය
e nisa meweni bo nowana roga ethi pudgalayan nitharama thama langa rudhira seeni manina gluko meetarayak langa thabagena peya katawath warak rudhira seeni mattama mena beleema kala yuthuya
සිට අලුයම
sita aluyama
කැබ් රථය වැවට පෙරලීමෙන් පසු යුද හමුදාව ප්රදේශවාසීන් සහ පොලිසිය එක්ව ක්රියාත්ම කළ මෙහෙයුමකින් අනතුරුවයි පියාගේ සහ දියණියගේ සිරුරු සොයා ගැනුනේ
keb rathaya wewata peraleemen pasu yuda hamudawa pradeshawaseen saha polisiya ekwa kriyathma kala meheyumakin anathuruwayi piyage saha diyaniyage siruru soya genune
ස්වාධීන රූපවාහිනියට යන්න මට තේවිස් ගුරුගේ මහත්තයා කතා කළා
swadheena rupawahiniyata yanna mata thewis guruge mahaththaya katha kala
මොකක් හෝ අලුත් ප්රභේදයක් ඇවිත් තිබෙනවා කියලයි
mokak ho aluth prabhedayak ewith thibenawa kiyalayi
ඔන්න ඔහේ දෙකම එකට දාල කියන්න වොට්සන්
onna ohe dekama ekata dala kiyanna wotsan
අමාත්යවරයා වෙනුවෙන් සේනාංක මූලස්ථානයේදී යුද හමුදා උත්තමාචාරයක්ද නැගෙනහිර නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදා උත්තමාචාරයක්ද පැවැත්විණි
amathyawaraya wenuwen senanka mulasthanayedee yuda hamuda uththamacharayakda negenahira nawika hamuda mulasthanayedee nawika hamuda uththamacharayakda pewethwini
යුද්ධය ආර්ථිකයට විනාශකාරී බලපෑමක් කර ඇත
yuddhaya arthikayata winashakaree balapemak kara etha
මගේ පනස් වසරකට අධික දේශපාලන ජීවිතය තුළ ඉතාම තීරණාත්මක දේශපාලන සන්ධිස්ථාන රාශියක් පසුකර තිබෙන බව මම කියන්න ඕනෑ
mage panas wasarakata adhika deshapalana jeewithaya thula ithama theeranathmaka deshapalana sandhisthana rashiyak pasukara thibena bawa mama kiyanna one
ආර්
ar
වැඩිහිටි දීමනාව වැඩි කරන්න විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්
wedihiti deemanawa wedi karanna wipaksha nayakagen illeemak
ඉතින් ආදරවන්තයින්ගේ දවසට තීන්නෙ ආදරයහි වැදගත්කම මිනිස්සුන්ට මතක් කරන්නයි
ithin adarawanthayinge dawasata theenne adarayahi wedagathkama minissunta mathak karannayi
එමෙන්ම වසරේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලැබූ ජයග්රහණයෙන් අනතුරුව වසර කට පසුවයි ශ්රී ලංකා පාපන්දු කණ්ඩායම ජගත් පාපන්දු තරගයක් ජය ගත්තේ
emenma wasaredee bangladesha kandayamata erehiwa lebu jayagrahanayen anathuruwa wasara kata pasuwayi shree lanka papandu kandayama jagath papandu tharagayak jaya gaththe
තුවාල ලැබුවන් අතර සිසුවියන් ක් සහ සිසුන් ක් සිටින බවත් මොවුන්ගෙන් කිහිපදෙනක් ගේ තත්ත්වය බරපතළ බව බදුල්ල මහ රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයේ ජ්යෙෂ්ඨ වෛද්ය නිලධාරී වෛද්ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය
thuwala lebuwan athara sisuwiyan k saha sisun k sitina bawath mowungen kihipadenak ge thaththwaya barapathala bawa badulla maha rohale hadisi prathikara ekakaye jyeshta waidya niladharee waidya palitha rajapaksha mahatha pewaseeya
උඹ නැතුව නවම් මාවත පාළුවෙලා
umba nethuwa nawam mawatha paluwela
බැසිල් හොරා පට්ට හොරා මල්වානේ ඉඩමේ සම්පුර්ණ කතාව
besil hora patta hora malwane idame sampurna kathawa
දහම් සිරිසේන ද ඒ ලැයිස්තුවට ඇතුළත් වෙන්නට හදන බවක් පෙනේ
daham sirisena da e leyisthuwata ethulath wennata hadana bawak pene
එය උන්වහන්සේ සතු බෝසත් ගුණයකි
eya unwahanse sathu bosath gunayaki
මෙරට නිෂ්පාදනය කරන ලද වෛද්ය සහයක රොබෝ යන්ත්රයක් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ වෙත අද පිළිගන්වනු ලැබුවා
merata nishpadanaya karana lada waidya sahayaka robo yanthrayak agramathya mahinda rajapaksha wetha ada piliganwanu lebuwa
ඇය කීවේ පුටු කකුලක් දර ළිපට ඔබන ගමන්ලු
eya keewe putu kakulak dara lipata obana gamanlu
එක් සැකකරුවෙකු මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර මත්පැන් ප්රවාහනය කරන ලද ත්රී රෝද රථය හා මත්පැන් තොගය නීතිමය කටයුතු සිදු කිරීම සඳහා ලිඳුල පොලීසියට බාරදීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පියවර ගෙන තිබිණි
ek sekakaruweku me sambandhayen sekapita athadanguwata gena ethi athara mathpen prawahanaya karana lada three roda rathaya ha mathpen thogaya neethimaya katayuthu sidu kireema sandaha lindula poleesiyata baradeemata polis wishesha karya balaka niladhareen wisin piyawara gena thibini
ඊට පස්සේ ජලවර නිකුත් කිරීම සඳහා කියල කෝටි ගණනක් වියදම් කළා
eeta passe jalawara nikuth kireema sandaha kiyala koti gananak wiyadam kala
මා මතු කිරීමට කැමති පැහැදිලි ප්රශ්නය මෙය යි පාලක ප්රභූ පැලැන්තියට එරෙහි වන්නන් ඉවත් කිරීමට වෘත්තිමය වශයෙන් පුහුණු කොට තිබෙන ආණ්ඩුවේ ආරක්ෂක හමුදා මෑත අතීතයේ දී දකුණෙහි දහස් ගණනක් ඝාතනය කරද්දී ඔවුන් හැසිරුණේ උතුරු නැගෙනහිර මෙහෙයුම්වල දී හැසිරුණාට වඩා වෙනස් ආකාරයකට ද දෙමළ ජනයාට එසේ නොකර සිටින්නට ඔවුන්ට දෙමළ ජනයා සමග විශේෂ...
ma mathu kireemata kemathi pehedili prashnaya meya yi palaka prabhu pelenthiyata erehi wannan iwath kireemata wththimaya washayen puhunu kota thibena anduwe arakshaka hamuda metha atheethaye dee dakunehi dahas gananak ghathanaya karaddee owun hesirune uthuru negenahira meheyumwala dee hesirunata wada wenas akarayakata ...
සරසවි සිසුන්ගේ ඇප ඉල්ලීම දා විභාගයට ගනියි
sarasawi sisunge epa illeema da wibhagayata ganiyi
විජයත් මගෙන් හින්දි ඉගෙනගත්තා ටික දවසක්
wijayath magen hindi igenagaththa tika dawasak
වන සංශෝධනය යටතේ සමගාමී විෂයයන් සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව සහ පළාත්සභාව යන ආයතන දෙකටම බලය පැවරී ඇත
wana sanshodhanaya yatathe samagamee wishayayan sambandhayen neethi sampadanaya kireemata parlimenthuwa saha palathsabhawa yana ayathana dekatama balaya pewaree etha
ශාරීරික වශයෙන් ඒකරාශී වීම වෙනුවෙන් මාර්ගයක් නොමැති නිසා ඒ වෙනුවට අප විසින් අපගේ හදවත් හා මනස තුළ එකමුතුවක් සොයා ගත යුතුව තිබේ
shareerika washayen ekarashee weema wenuwen margayak nomethi nisa e wenuwata apa wisin apage hadawath ha manasa thula ekamuthuwak soya gatha yuthuwa thibe
ශ්රී ලංකාවට අලුතින් පත්ව සිටින බ්රසීල තානාපති ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති සහ ඉන්දියානු ජනරජයේ මහ කොමසාරිස් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සිය අක්තපත්ර භාර දුන්හ
shree lankawata aluthin pathwa sitina braseela thanapathi irana islameeya janarajaye thanapathi saha indiyanu janarajaye maha komasaris janadhipathi karyalaye dee janadhipathi gotabhaya rajapaksha methithuma wetha siya akthapathra bhara dunha
පස්වරු
paswaru
දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරඟය ජයගත්තේද ඕස්ට්රේලියානු කණ්ඩායමයි
derata athara pewathi palamu test tharangaya jayagaththeda ostreliyanu kandayamayi
ඇතැම් තැන්වල අක්කර බාගයකින් කිලෝ තුන්දහසක් පමණ අස්වැන්න ලැබුණු බව ඇය පවසන්නීය
ethem thenwala akkara bagayakin kilo thundahasak pamana aswenna lebunu bawa eya pawasanneeya
සුගතපාල කාන්තාවන්ට ලොල්වූ හැත්තෑහය හැවිරිදි විශ්රාමිකයකු රවටා පුද්ගලයන් පිරිසක් විවිධ දේවල් ලබා ගැනීමේ සිද්ධියක් අනාවරණය කරගැනීමට ගාල්ල බස් නැවැතුම්පොළේ පොලිස් නිලධාරීන්ට හැකි විය
sugathapala kanthawanta lolwu heththehaya hewiridi wishramikayaku rawata pudgalayan pirisak wiwidha dewal laba geneeme siddhiyak anawaranaya karageneemata galla bas newethumpole polis niladhareenta heki wiya
මෙවන් තත්ත්වයක් මත ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටියේ කොරෝනා වසංගතය හමුවේ හඳුන්වාදී ඇති සහන පනත නැවත සංශෝධනය කළ යුතු බවයි
mewan thaththwayak matha janadhipathi donald tramp kiya sitiye korona wasangathaya hamuwe handunwadee ethi sahana panatha newatha sanshodhanaya kala yuthu bawayi
ඒ කිව්වේ මේ විවහා සහකරුගෙන් සහකාරියගෙන් දායාද දේපල හම්බ නොවෙන සීන් එකක් නෙවෙයි
e kiwwe me wiwaha sahakarugen sahakariyagen dayada depala hamba nowena seen ekak neweyi
ඒ අනුව
e anuwa
ජාත්යන්තර මූල්ය අරමුදල සමග ඇති කර ගත් කාර්ය මණ්ඩල ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා
jathyanthara mulya aramudala samaga ethi kara gath karya mandala giwisuma sandaha kebinat anumethiya laba geneemata pera parlimenthuwata idiripath karana bawa janadhipathiwaraya denum dun bawa kathanayaka mahinda yapa abewardhana ada parlimenthuwata denum dunna
ඒ අනුව ඒ සඳහා අවශ්ය මූලික වියදම් බව පවසමින් කාන්තාව ගෙන් රුපියල් ක මුදලක්ද කපුවා ලබාගෙන ඇත
e anuwa e sandaha awashya mulika wiyadam bawa pawasamin kanthawa gen rupiyal ka mudalakda kapuwa labagena etha
මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු පිළිබඳ ප්රගතිය මෙන්ම කොළඹ කසළ ගැටළුවට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිතය
meethotamulla kasala kande kotasak kada weteemen wipathata path janathawata sahana selaseeme katayuthu pilibanda pragathiya menma kolamba kasala getaluwata labadiya heki wisandum pilibandawa mema sakachchawedee awadhanaya yomu kireemata niyamithaya
ඉංග්රීසීන්ගේ අත්අඩංගුවට පත්වූ ඇහැලේපොල කුමාරිහාමිගේ දයාබර සැමියා වූ ඇහැලේපොල මහාදිකාරම්තුමා මුරිසි දිවයිනට පිටමං කරන තෙක්ම නිවාස අඩස්සියේ රඳවා තබාගනු ලැබුවේද ඔහුසතු මෙම වලව්වේය
ingreeseenge athadanguwata pathwu ehelepola kumarihamige dayabara semiya wu ehelepola mahadikaramthuma murisi diwayinata pitaman karana thekma niwasa adassiye randawa thabaganu lebuweda ohusathu mema walawweya
ඔවුහු සමාජවාදී ආස්ථානයක සිට ජ
owuhu samajawadee asthanayaka sita ja
චීන සමාගම විසින් වැඩ අවසන් කර පසුගිය වැනිදා විදුලි බල මණ්ඩලයට බාර දුන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවැනි අදියරේ ප්රධාන ටර්බයිනයට අදාළ බොයිලේරුවේ සිදුව ඇති කාන්දු වීමක් නිසා මේ වනවිට බලාගාරයේ දෙවැනි අදියරේ කටයුතු නවතමා දමා ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කරයි
cheena samagama wisin weda awasan kara pasugiya wenida widuli bala mandalayata bara dun norochchole gal aguru balagaraye deweni adiyare pradhana tarbayinayata adala boyileruwe siduwa ethi kandu weemak nisa me wanawita balagaraye deweni adiyare katayuthu nawathama dama etheyi widuli bala mandala aranchimarga sandahan ka...
ශ්රීපති සූරිආරච්චි මහින්ද රාජපක්ෂ ජනාධිපති කිරීමේ සටනේ ප්රධාන නියමුවෙක්
shreepathi suriarachchi mahinda rajapaksha janadhipathi kireeme satane pradhana niyamuwek
ඉන්දියාව මුහුදු මාර්ගය ඔස්සේ නෞකාවකින්ද චීනය හා ඉන්දුනීසියාව ගුවනින්ද මෙම ලාංකිකයන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමේ කටයුතුවලට සහාය ලබා දෙන බවද එම රටවල් විදේශ කටයුතු අමාත්යංශයට දන්වා ඇතැයිද හෙතෙම පවසයි
indiyawa muhudu margaya osse naukawakinda cheenaya ha induneesiyawa guwaninda mema lankikayan newatha diwayinata genwa geneeme katayuthuwalata sahaya laba dena bawada ema ratawal widesha katayuthu amathyanshayata danwa etheyida hethema pawasayi
නැවත ඇස් හැර බලන විට ඔහු සිටියේ මාන්කුලම් ඔවුනට බෙහෙත් කරන කඳවුරේය
newatha es hera balana wita ohu sitiye mankulam owunata beheth karana kandawureya
වගේ නේද
wage neda
සුසන්ත සිසිල්චන්ද්ර කොළඹ නාලන්දා විද්යාලයයේ ආදි සිසුවෙකි
susantha sisilchandra kolamba nalanda widyalayaye adi sisuweki
වගා ළිඳට වැටුනු අලියා බේරා ගැනීමේ මෙහෙයුම
waga lindata wetunu aliya bera geneeme meheyuma
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවාට සෞඛ්ය ඇමැතිගේ විරෝධය
glayifoset thahanama iwath karanawata saukya emethige wirodhaya
සොල්බරි කොමිසමේ වාර්තාව අනුව නියෝජිත මන්ත්රී මණ්ඩලයට ඡන්දයෙන් පත්වූ මන්ත්රීවරු ක්ද ආණ්ඩුකාරවරයා විසින් නම් කරන ලද දෙනෙකු සමඟ විය
solbari komisame warthawa anuwa niyojitha manthree mandalayata chandayen pathwu manthreewaru kda andukarawaraya wisin nam karana lada deneku samanga wiya
හැටන්වලින් අපි පිටත්වෙන්න කලින් මගේ දූලා තුන් දෙනෙක් උණ හැදිලා ගොඩක් අසනීප වෙලා හිටියේ
hetanwalin api pitathwenna kalin mage dula thun denek una hedila godak asaneepa wela hitiye
සැකකරුවන් කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
sekakaruwan kesbewa adhikaranayata idiripath kireemata niyamithaya
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සභාපතීත්වයෙන් පිහිටුවා ඇති ආර්ථික සභාවට අග්රාමාත්යවරයා මුදල් වෙළද මහාමාර්ග කෘෂිකර්ම වැවිළි කර්මාන්ත යන අමාත්යවරුන් මෙන්ම මහබැංකු අධිපතිවරයා ඇතුලු දෙනෙකු ඇතුළත්
janadhipathi gotabhaya rajapakshage sabhapatheethwayen pihituwa ethi arthika sabhawata agramathyawaraya mudal welada mahamarga kshikarma wewili karmantha yana amathyawarun menma mahabenku adhipathiwaraya ethulu deneku ethulath
මේ වනවිට සුන්බුන් අතර සිටි දෙනෙකු පමණ බේරාගැනීමට හැකිවී තිබෙනවා
me wanawita sunbun athara siti deneku pamana berageneemata hekiwee thibenawa
ඇමැතිවරුන්ගේ අවධානය යොමුවූ ප්රධාන කරුණක් වූයේ දිවයිනෙන් පිටට ලබාගන්නා ගුවන් ටිකට්පත් සදහා සියයට ක වැට් බද්දක් පැනවීමට නව බදු සංශෝධනයෙන් ඉදිරිපත් කර ඇති නිර්දේශයයි
emethiwarunge awadhanaya yomuwu pradhana karunak wuye diwayinen pitata labaganna guwan tikatpath sadaha siyayata ka wet baddak penaweemata nawa badu sanshodhanayen idiripath kara ethi nirdeshayayi
ගහනයේ සංගණන වාර්තා තුල පරිනත සතුන් ට අඩු ගණනක් වාර්තා වන
gahanaye sanganana wartha thula parinatha sathun ta adu gananak wartha wana
යාල වන උයනේ සතුන් දැක බලාගැනීමට පැමිණෙන්නන් අතර දේශීය මෙන්ම විදේශ සංචාරකයෝද විශාල ප්රමාණයක් වෙති
yala wana uyane sathun deka balageneemata peminennan athara desheeya menma widesha sancharakayoda wishala pramanayak wethi
යකෝ ශෙනගන් වීසා එකක් ගහගන්න එකට ලෑස්ති වෙන එක වෙඩිමකට ලෑස්ති වෙනවා වගේනේ
yako shenagan weesa ekak gahaganna ekata lesthi wena eka wedimakata lesthi wenawa wagene
රටක් දියුණුවීමට නම් පාලකයා දැහැමි විය යුතු බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි
ratak diyunuweemata nam palakaya dehemi wiya yuthu bawa wipaksha nayaka ranil wikramasinha mahatha pawasayi
අමාත්ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී මාධ්යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි
amathya ramesh pathirana mahatha me bawa pewasuwe rajaye prawththi departhamenthuwedee ada pewathi kebinat theerana denumdeeme madhya hamuwedee madhyawediyaku negu penayakata pilithuru demini
මෙම කලාපය එකිනෙක මත සම්බන්ධ ජීවී දාමයකින් යුත් මත්ස්ය කලාපයකි
mema kalapaya ekineka matha sambandha jeewee damayakin yuth mathsya kalapayaki
ආර්
ar
විෂය භාර ඇමතිවරයාත් විරෝධය දක්වලා තියෙනවා
wishaya bhara emathiwarayath wirodhaya dakwala thiyenawa
මේ වක්ර බදු බර පැටවෙන්නේ සාමාන්ය ජනතාව මතයි
me wakra badu bara petawenne samanya janathawa mathayi
පහුගිය දවස් වල කට්ටිය ලියපු එකම ලිපියක්වත් කියවන්න බැරිවුනේ ඒ හින්ද තමයි
pahugiya dawas wala kattiya liyapu ekama lipiyakwath kiyawanna beriwune e hinda thamayi
ලතින් ඇමරිකානු රටවලින් අඩුම එච්
lathin emarikanu ratawalin aduma ech
රණගල මහතා පසුගිය වසරේ ජනවාරි යේ අද වැනි දිනක බොරැල්ල සුසාන භූමියේ පැවති ලසන්ත සිහිකිරීමේදී කීවේය
ranagala mahatha pasugiya wasare janawari ye ada weni dinaka borella susana bhumiye pewathi lasantha sihikireemedee keeweya
ජාතික රෝහලට ජවිපෙන් අත්යවශ්ය සෞඛ්ය උපකරණ පරිත්යාගයක්
jathika rohalata jawipen athyawashya saukya upakarana parithyagayak