Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ශ්රී ලංකා කණ්ඩායම නව පෙනුමකින් හෙට තරගයට විස්තර මෙතැනින් | shree lanka kandayama nawa penumakin heta tharagayata wisthara methenin |
කොලොන්න කෝප්පකන්ද ප්රදේශයෙන් ඉතාමත් දුර්ලභ ගණයේ සුදු ඉත්තෑවෙකු හමු වී තිබෙනවා | kolonna koppakanda pradeshayen ithamath durlabha ganaye sudu iththeweku hamu wee thibenawa |
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් සිදුකරන අතර සුරාබදු දෙපාර්තමේන්තුවද වෙනමම පරීක්ෂණයක් ආරම්භ කළ අතර මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය පාර්ලිමේන්තුවේදී ද සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවන බවයි | siddhiya sambandhayen polisiya wimarshanayak sidukarana athara surabadu departhamenthuwada wenamama pareekshanayak arambha kala athara mudal rajya amathya ranjith siyambalapitiya parlimenthuwedee da sandahan kale siddhiya sambandhayen warthawak kedawana bawayi |
ඔබ මෙවර සිනමාවට රැගෙන එන්නේ ප්රවීණ සාහිත්යවේදී සයිමන් නවගත්තේගමයන්ගේ කෘතියක් | oba mewara sinamawata regena enne praweena sahithyawedee sayiman nawagaththegamayange kthiyak |
මම ශ්රී ලංකා පාබල හමුදාවේ සෙබළෙක් | mama shree lanka pabala hamudawe sebalek |
වසරේ සිට වසර දක්වා වසර ක කාලයේ දී වතු කම්කරුවන්ගේ දිනක මූලික වැටුප වැඩි වී ඇත්තේ රුපියල් කින් පමණි | wasare sita wasara dakwa wasara ka kalaye dee wathu kamkaruwange dinaka mulika wetupa wedi wee eththe rupiyal kin pamani |
රටවල් දෙකක බලයෙන් විසුරුවා දැමූ ජීවිත | ratawal dekaka balayen wisuruwa demu jeewitha |
බී | bee |
මම මුලින් සඳහන් කළ පරිදි මගේ දෙවැනි කතාව මෙහි සටහන් කරමින් සංවත්සර ලිපිය අවසන් කරමි | mama mulin sandahan kala paridi mage deweni kathawa mehi satahan karamin sanwathsara lipiya awasan karami |
හෙට දිනය දක්වා පැවැත්වෙන වැඩමුළුවට එම පිරිස සහභාගිවිමට නියමිත අතර ලබන වනදා නෞකා දෙක යළි කොළඹට ළඟාවිමට නියමිතය | heta dinaya dakwa pewethwena wedamuluwata ema pirisa sahabhagiwimata niyamitha athara labana wanada nauka deka yali kolambata langawimata niyamithaya |
මං හිතන්නෙ එක්තරා විදිහකට මේක ඉතා කණගාටුදායක තත්වයක් | man hithanne ekthara widihakata meka itha kanagatudayaka thathwayak |
අද උදෑසන පෙරවරු | ada udesana perawaru |
අපි ඔක්කොම එක මතයක ඉන්නවා කියලා නෑ | api okkoma eka mathayaka innawa kiyala ne |
එම් | em |
අනෙක් පසින් මෙම පැණිය සම්බන්දයෙන් වන කතිකාව මගින් ගොඩ නැගෙන ලද අහඹු තත්වය දේශපාලනික ලෙස කළමණාකරණය කළා විය හැකිය | anek pasin mema peniya sambandayen wana kathikawa magin goda negena lada ahambu thathwaya deshapalanika lesa kalamanakaranaya kala wiya hekiya |
මෙහිදී තවත් කරුණක් පිළිබඳව අපි අවධානය යොමු කළ යුතු වෙනවා | mehidee thawath karunak pilibandawa api awadhanaya yomu kala yuthu wenawa |
කෙසේ වතුදු ඕනෑම රාජ්යයක තිරසාර පදනම දෙදරවීමට විවිධ බලවේග ක්රියාත්මක විය හැක | kese wathudu onema rajyayaka thirasara padanama dedaraweemata wiwidha balawega kriyathmaka wiya heka |
නිමලරාජනුත් ඒ පිරිසගෙන් තමාට මරණ තර්ජන තිබූ බව අපට කිව්වා | nimalarajanuth e pirisagen thamata marana tharjana thibu bawa apata kiwwa |
ලබන අවුරුද්දේ ජනාධිපතිවරණයට අපි හැමෝම එකතු විය යුතුයි | labana awurudde janadhipathiwaranayata api hemoma ekathu wiya yuthuyi |
චීන ජාතිකයාගේ මුදල් පසුම්බියේ විවිධ රටවල මුදල් නෝට්ටු රැසක් තිබූ බවයි පොලිසිය පවසන්නේ | cheena jathikayage mudal pasumbiye wiwidha ratawala mudal nottu resak thibu bawayi polisiya pawasanne |
ගින්නෙන් අක්කර කට වැඩි ප්රදේශයක් විනාශ වී ඇති බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය | ginnen akkara kata wedi pradeshayak winasha wee ethi bawa ada derana warthakaru pewasuweya |
ඩබ්ලිව් | dabliw |
ඩි | di |
කල්යාණ මිත්ර සේවනය | kalyana mithra sewanaya |
මුලතිව් දිස්ත්රික්කයේ මුහුදුබඩ පත්තු ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තන්නිමුරුප්පු ග්රාම සේවා වසමේ පිහිටි කුරුන්දි පුරාවිද්යා භූමිය උතුරු පළාතේ විශාලතම බෞද්ධ සිද්ධාස්ථානය බව මේ වනවිට මුළු රටම අවබෝධ කරගෙන සිටින බව සැබෑය | mulathiw disthrikkaye muhudubada paththu pradesheeya lekam kottasaye thannimuruppu grama sewa wasame pihiti kurundi purawidya bhumiya uthuru palathe wishalathama bauddha siddhasthanaya bawa me wanawita mulu ratama awabodha karagena sitina bawa sebeya |
කොග්ගල නිදහස් වෙළද කලාපයේ සිදුකල නිරීක්ෂන චාරිකාව හා වොලිබෝල් පිටිය විවෘත කිරීම සමගාමීව පැවැත්වුනු තරගාවලියේ ත්යාග හා සහතික ලබා දීම | koggala nidahas welada kalapaye sidukala nireekshana charikawa ha wolibol pitiya wiwtha kireema samagameewa pewethwunu tharagawaliye thyaga ha sahathika laba deema |
එම දූෂිත ජනතා විරෝධීන්ට රැකවරණය දෙන අතර හවුල් ආණ්ඩුවේ ඉහළ සිට පහළටම අවස්ථාව සලසා දී තිබෙන්නේ ය | ema dushitha janatha wirodheenta rekawaranaya dena athara hawul anduwe ihala sita pahalatama awasthawa salasa dee thibenne ya |
ඔබේ විමුක්ති සටන්කාමීන් සහ අපේ ජාතික සංකේතය වූ කොටි ධජය ඉහළින්ම පියාසර කරනු ඇත | obe wimukthi satankameen saha ape jathika sankethaya wu koti dhajaya ihalinma piyasara karanu etha |
සෑම විටම රටේ සිදුවන දේශපාලන සිදුවීමකින් දේශපාලන වාසි ලබා ගැනීමට නොයෙකුත් කණ්ඩායම් බිහි වූ බව ඕනෑම තැනකින් හමුවන සාක්ෂියක් වේ ලංකාවටද එය පොදු ලක්ෂණයකි උතුරේ මෙන්ම දකුණේද එසේම නැගෙනහිර මධ්යම සහ බටහිර ආදී සෑම පළාතකම මෙය ඒ ආකාරයෙන්ම සිදුවිය මෙම වාසි ලබා ගැනීමේ කල්ලිවාදය හේතුවෙන් රටේ දේශපාලනය නමැති පෘථුල විෂයෙහි ප්රයෝගික වි... | sema witama rate siduwana deshapalana siduweemakin deshapalana wasi laba geneemata noyekuth kandayam bihi wu bawa onema thenakin hamuwana sakshiyak we lankawatada eya podu lakshanayaki uthure menma dakuneda esema negenahira madhyama saha batahira adee sema palathakama meya e akarayenma siduwiya mema wasi laba geneeme k... |
කොන්ෆියුසියානු දර්ශනය | konfiyusiyanu darshanaya |
ජනවාරි වැනිදා හදිසි තීරණයක් අනුව තේ අපනයනය සඳහා සෙස් බදු පැනවීමෙන් එතෙක් පැවති සෙස් බදු අගයන් මත අපනයන විකුණුම් ගිවිසුම්වලට එළඹුනු අපනයනකරුවන් ඔවුන්ගේ සෑම තේ කිලෝවකින්ම අමතර රුපියල් ක පමණ පාඩුවක් විඳීමට සිදුවේ | janawari wenida hadisi theeranayak anuwa the apanayanaya sandaha ses badu penaweemen ethek pewathi ses badu agayan matha apanayana wikunum giwisumwalata elambunu apanayanakaruwan owunge sema the kilowakinma amathara rupiyal ka pamana paduwak windeemata siduwe |
ශ්රී ලංකා රජය වසර පුරා දිවෙන්නේ හිඟ අය වැයකින් නිසා රජය සාමාන්ය මෙහෙයුම් වලින් ලබන මුදල් එදිනෙදා සාමාන්ය වශයෙන් සිදුවන වියදම් පිරිමසා ගැනීමට ප්රමාණවත් නොවේ | shree lanka rajaya wasara pura diwenne hinga aya weyakin nisa rajaya samanya meheyum walin labana mudal edineda samanya washayen siduwana wiyadam pirimasa geneemata pramanawath nowe |
මෙම ග්රන්ථය ලිවීමේදී සන්නස්ගල මහතා ලක්දිව අස්සක් මුල්ලක් නෑර ඇවිදීමෙන් පොත්ගුල් අවුස්සමින් මේතාක් ප්රකාශයට නොපැමිණි නා නා පොතපත ගැන සොයා බලමින් මෙම කාර්යයෙහි උත්සුක වූ බව දනිමි | mema granthaya liweemedee sannasgala mahatha lakdiwa assak mullak nera ewideemen pothgul awussamin methak prakashayata nopemini na na pothapatha gena soya balamin mema karyayehi uthsuka wu bawa danimi |
මෙයින් පෙනී යන්නේ ජාතික ලැයිස්තුව පිළිබඳ සමස්ත සංකල්පයම දේශපාලඥයන් විසින් විකෘති කරන ලද අන්දමයි | meyin penee yanne jathika leyisthuwa pilibanda samastha sankalpayama deshapalagnayan wisin wikthi karana lada andamayi |
ආදායම් වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන බදු යෝජනා එවැනි තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව පෙන්නුම් කරන බව තිලක් ගොඩමාන්න මහතා එහිදි කීවේය | adayam wedi kireema sandaha idiripath kara thibena badu yojana eweni thaththwayak ethiweeme idakada ethi bawa pennum karana bawa thilak godamanna mahatha ehidi keeweya |
මධ්යම ජපානයේ ටෝකියෝ නුවරට වයඹ දෙසින් ගුන්මා කඳුකර වනාත්තර ප්රදේශයේදී හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා | madhyama japanaye tokiyo nuwarata wayamba desin gunma kandukara wanaththara pradeshayedee helikoptar yanayak anathurata lakweemen ehi gamangath deneku jeewithakshayata pathwee thibenawa |
මත්ද්රව්ය උවදුර මැඩලීම සඳහා සැබෑම උවමනාවක් අපේ ජනාධිපතිවරයාට තිබේ නම් අගනා ඔත්තු දෙකක් සැපයිය හැකිය | mathdrawya uwadura medaleema sandaha sebema uwamanawak ape janadhipathiwarayata thibe nam agana oththu dekak sepayiya hekiya |
මට හදවත් සැත්කමක් කිරීමට අවශ්ය බව වෛද්යවරු ප්රකාශ කර තිබුණත් අපට දිවි රැක ගැනීමට වත් අවශ්ය තරම් මුදල් නොමැතිව සැත්කමකට වැය කරන්නේ කෙසේදැ යි ඇය සුන්වූ බලාපොරොත්තු සහිතව ඇසුවාය | mata hadawath sethkamak kireemata awashya bawa waidyawaru prakasha kara thibunath apata diwi reka geneemata wath awashya tharam mudal nomethiwa sethkamakata weya karanne kesede yi eya sunwu balaporoththu sahithawa esuwaya |
එය නියෝජනය කරමින් ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ බ්රිතාන්ය නිත්ය නියෝජිත ජූලියන් බ්රේත්වයිට් ශ්රී ලංකාව පිළිබඳ යෝජනාවක් මෙවර සැසිවාරයට ඉදිරිපත් කරන බව මානව හිමිකම් මණ්ඩලයට ඊයේ දැනුම් දී තිබෙනවා | eya niyojanaya karamin jiniwa manawa himikam mandalaye brithanya nithya niyojitha juliyan brethwayit shree lankawa pilibanda yojanawak mewara sesiwarayata idiripath karana bawa manawa himikam mandalayata eeye denum dee thibenawa |
ඒ පසුගිය ජුනි මස වැනිදාය | e pasugiya juni masa wenidaya |
දඹුල්ලේ ලොකු ලූනු කිලෝවට රුපියල් ක ව මිලක් ඉල්ලමින් ලොකු ලූනු ගොවියෝ ක් පමණ අද උදේ දඹුල්ල ආර්ථික මධ්යස්ථානය වටලාගෙන උද්ඝෝෂණ ඇරැඹූහ | dambulle loku lunu kilowata rupiyal ka wa milak illamin loku lunu gowiyo k pamana ada ude dambulla arthika madhyasthanaya watalagena udghoshana erembuha |
සමාජ මාධ්ය ගත්තහම දුරකථනයක් තියෙන්න ඕනෑ ඒකේ ඩේටා තියෙන්න ඕනෑ | samaja madhya gaththahama durakathanayak thiyenna one eke deta thiyenna one |
හෙට පෙරවරු සිට පස්වරු යි දක්වා එන් | heta perawaru sita paswaru yi dakwa en |
තේ වගාව සඳහා සාත්තු කිරීමට ස්ථීර ශ්රම බලකායක් අවශ්ය වූ අතර එම අවශ්යතාව සම්පූර්ණ කිරීමට ලාභදායී ශ්රම ආනයනයක් වූ ඉන්දියානු දෙමළ කම්කරුවන් යොදා ගැනීමට බ්රිතාන්ය කටයුතු කළේය | the wagawa sandaha saththu kireemata stheera shrama balakayak awashya wu athara ema awashyathawa sampurna kireemata labhadayee shrama anayanayak wu indiyanu demala kamkaruwan yoda geneemata brithanya katayuthu kaleya |
ජනදුක විමසන මනුෂ්යත්වයේ චාරිකාව ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා හම්බන්තොට දී තම අදහස් පළ කළා | janaduka wimasana manushyathwaye charikawa arambha karamin wipaksha nayakawaraya hambanthota dee thama adahas pala kala |
හෙට නිවාඩුයි | heta niwaduyi |
එහෙත් මහ බැංකුවට වඩා කාර්යශූර විවෘත වෙළඳපොල එක සතියක ඉදිරි අනුපාතිකයන් තුළින් පවතින අනුපාතිකය අවප්රමාණය වීමට ඉඩ හැරියේය | eheth maha benkuwata wada karyashura wiwtha welandapola eka sathiyaka idiri anupathikayan thulin pawathina anupathikaya awapramanaya weemata ida heriyeya |
තාත්තාගේ මිනීමරුවන්ට එරෙහිව පැවරුණු නඩුවට සහාය දීමට මට මගේ නීති උපාධිය භාවිතා කළ හැකියි | thaththage mineemaruwanta erehiwa pewarunu naduwata sahaya deemata mata mage neethi upadhiya bhawitha kala hekiyi |
ආණ්ඩුවක් හැටියට අපිට ඒවට මැදිහත් වෙලා නතර කරන්නත් බෑ | anduwak hetiyata apita ewata medihath wela nathara karannath be |
මහාධිකරණ විනිසුරුවරුන් සහ සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරුවරුන් දෙනෙකුට ජනවාරි මස වන දින සිට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ | mahadhikarana winisuruwarun saha siwil abhiyachana mahadhikarana winisuruwarun denekuta janawari masa wana dina sita sthana maruweem labadee thibe |
දිසානායක මහතා පවසනවා | disanayaka mahatha pawasanawa |
එල් | el |
එපමණක් නොව නව ව්යවස්ථාව සම්පාදනය සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති වාර්තා කිසිවක් තුළ විශේෂඥයෙකු ලෙස කටයුතු කිරීමට මහනාහිමිවරයෙකු හෝ නොමැති බවද ඔහු පැවසීය | epamanak nowa nawa wyawasthawa sampadanaya sambandhayen sampadanaya kara ethi wartha kisiwak thula wisheshagnayeku lesa katayuthu kireemata mahanahimiwarayeku ho nomethi bawada ohu pewaseeya |
ජල ගැටලුව පිළිබඳ නිව්ස්ෆස්ට් හෙළිදරව්වෙන් පසු ඇමති කබීර් හෂිම් මාවනැල්ල ගල්කන්දට | jala getaluwa pilibanda niwsfast helidarawwen pasu emathi kabeer hashim mawanella galkandata |
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු වගකීම භාරගෙන නැහැ | siddhiya sambandhayen methek kisiweku wagakeema bharagena nehe |
පිළිතුර අනාගත පරපුර වෙනුවෙන් රටේ සහ මිනිස්සුන්ගේ සම්පත් සුරකින්න කොන්දේසි විරහිතව අපි පෙනී සිටිනවා | pilithura anagatha parapura wenuwen rate saha minissunge sampath surakinna kondesi wirahithawa api penee sitinawa |
එහෙම නම් මීට වැඩිය හොඳ තැනකට අපේ ඉනිම ගෙනියන්න තිබුනා | ehema nam meeta wediya honda thenakata ape inima geniyanna thibuna |
අනිත් හැමෝම වර්ජනය කරනකොට තනිපංගලමේ ඇවිත් කියනවා නම් උඹලාගේ අයිතිය රකින්න උදව් කරනවා කියලා | anith hemoma warjanaya karanakota thanipangalame ewith kiyanawa nam umbalage ayithiya rakinna udaw karanawa kiyala |
එහිදී ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත මුදාහැරුණා | ehidee sthanadhipathiwaraya saha kosthapalwarun dedena epa matha mudaheruna |
පුරාවිද්යා ස්ථාන සංරක්ෂණය කරන්න යයි | purawidya sthana sanrakshanaya karanna yayi |
රිමාන්ඩ් කරනු ලැබ සිටින සැකකරු බන්ධනාගාරයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය | rimand karanu leba sitina sekakaru bandhanagarayen adhikaranaya wetha idiripath karanu lebeeya |
පොල් කර්මාන්තයේ සංවර්ධනයට පමණක් රටේ ආයතන තුනක් තිබෙන බවද ඔහු සඳහන් කළේය | pol karmanthaye sanwardhanayata pamanak rate ayathana thunak thibena bawada ohu sandahan kaleya |
හෙක්ටාර කට යූරියා පොහොර කිලෝග්රෑම් ක් වන සේ ලබාදීමට පියවර ගන්නා ලෙසයි අමාත්යවරයා උපදෙස් ලබා දුන්නේ | hektara kata yuriya pohora kilogrem k wana se labadeemata piyawara ganna lesayi amathyawaraya upades laba dunne |
ඒ යටතේ සමාජ සුබසාධනය ද මනා ලෙස ක්රියාත්මක වේ | e yatathe samaja subasadhanaya da mana lesa kriyathmaka we |
මේ පිළිබඳව අදහස් දක්වමින් උම්රා වන්දනා කණ්ඩායමේ නායක මොහමඩ් ඉක්බාර් මරික්කාර් මහතා ප්රකාශ කළේ දකුණු පළාතේ උම්රා වන්දනා සඳහා යන සමස්ත බැතිමතුන්ට මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ නිසා විශේෂ පහසුකම් අත්විඳීමට අවස්ථාව උදා වූ බවයි | me pilibandawa adahas dakwamin umra wandana kandayame nayaka mohamad ikbar marikkar mahatha prakasha kale dakunu palathe umra wandana sandaha yana samastha bethimathunta maththala mahinda rajapaksha guwan thotupala nisa wishesha pahasukam athwindeemata awasthawa uda wu bawayi |
පුපුරණ ද්රව්ය භාවිත කරමින් ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් හත්දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා | pupurana drawya bhawitha karamin dheewara katayuthuwala nirathawu dheewarayin hathdeneku nawika hamudawa athadanguwata gena thibenawa |
ගල්ගමුව ප්රදේශයේ අලි මිනිස් ගැටළු විසදිමට ගිය අවස්ථාව | galgamuwa pradeshaye ali minis getalu wisadimata giya awasthawa |
ඉතින් මේ වදෙන් බේරෙන්න බැරි තැන පක්ෂනායක අයිය මල්ලිට අස්වෙන්න කීව බවයි අලුත්ම ආරංචිවලින් දැනගන්න ලැබෙන්නෙ | ithin me waden berenna beri thena pakshanayaka ayiya mallita aswenna keewa bawayi aluthma aranchiwalin denaganna lebenne |
තමන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයේදී බලධාරීන් නීතියට පිටින් කටයුතු කරන බව පකිස්ථානයේ හිටපු අග්රාමාත්ය හා වත්මන් විපක්ෂ නායක ඉම්රාන් ඛාන් පවසනවා | thaman athadanguwata geneeme uthsahayedee baladhareen neethiyata pitin katayuthu karana bawa pakisthanaye hitapu agramathya ha wathman wipaksha nayaka imran kan pawasanawa |
මම හිතනවා මේ නිර්මාණය ප්රේක්ෂකයන් ආදරයෙන් වැළඳගනීවි කියලා | mama hithanawa me nirmanaya prekshakayan adarayen welandaganeewi kiyala |
යකෝ ඔහොම මුණටම කියනවද මම අහන්නේ | yako ohoma munatama kiyanawada mama ahanne |
ඒ වන විට මම එවකට ලොව පුරා මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්රවර්ධනය කිරීම සඳහා පිහිටුවන ලද නව ආයතනය පිලිබඳ ඉගෙන ගනිමින් සිටියෙමි | e wana wita mama ewakata lowa pura manawa himikam araksha kireema ha prawardhanaya kireema sandaha pihituwana lada nawa ayathanaya pilibanda igena ganimin sitiyemi |
එයාර් ඒෂියා ගුවන් යානයක් ප්රථම වරට මත්තලට ඡායාරුප | eyar eshiya guwan yanayak prathama warata maththalata chayarupa |
ටී | tee |
විදුලිය ජලය සහ තෙල් සේවකයන්ට ක වැටුප් වැඩිවීමක් | widuliya jalaya saha thel sewakayanta ka wetup wediweemak |
කෙසේ වෙතත් නව දේශපාලන පක්ෂයක් බිහි කළ යුතු ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණය ගෙන නොමැති බවයි ඔහු සඳහන් කළේ | kese wethath nawa deshapalana pakshayak bihi kala yuthu da yanna sambandhayen methek theeranaya gena nomethi bawayi ohu sandahan kale |
ඔහු සාර්ථකත්වය ඔලුවට ගන්නේ නැතුව ප්රවීණ ක්රීඩකයින්ට ඉතාමත් ගරු කරන කෙනෙක් | ohu sarthakathwaya oluwata ganne nethuwa praweena kreedakayinta ithamath garu karana kenek |
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කන්තලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි | anathura sambandhayen lori rathaye riyaduru athadanguwata gena ethi athara kanthale poleesiya siddhiya sambandhayen wedidura wimarshana sidukarayi |
පාර්ලිමේන්තු ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කර සිටින එහි නායක අනුර කුමාර දිසානායකගේ යෝජිත අන්තර්කාලීන ආණ්ඩුවේ කෙටි කාලීන ප්රමුඛතා වැඩ පිළිවෙල එළිදක්වා තිබේ | parlimenthu janadhipathiwaranayata jathika jana balawegayen idiripath kara sitina ehi nayaka anura kumara disanayakage yojitha antharkaleena anduwe keti kaleena pramukatha weda piliwela elidakwa thibe |
එවැනි බයිසිකලයක් පදින්නට එපා යැයි දඹුල්ලට නුදුරු ප්රදේශයක අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුල පොලිසියට පැමිණිල්ලක් ලෙස ලැබී ඇත | eweni bayisikalayak padinnata epa yeyi dambullata nuduru pradeshayaka ambusemi yuwalak athara ethiwu arawula polisiyata peminillak lesa lebee etha |
තමන් මීට පෙර ශ්රී ලංකාවට අමෙරිකානු ඩොලර් ක් එවීම සඳහා ලෙබනන් පවුම් පමණක් වැය කළ බවත් නමුත් දැන් ඒ සඳහා ලෙබනන් පවුම් ක් | thaman meeta pera shree lankawata amerikanu dolar k eweema sandaha lebanan pawum pamanak weya kala bawath namuth den e sandaha lebanan pawum k |
එදිරිසිංහ මහතා පැවසීය | edirisinha mahatha pewaseeya |
ක වේල්ලක් ආඳා දොළ හරහා ඉදි කර ඇත | ka wellak anda dola haraha idi kara etha |
මීමුරේ ගම්මානයේ පවුල් ක් පමණ ජීවත්වෙනවා | meemure gammanaye pawul k pamana jeewathwenawa |
අබ්දුල්ලා කුමරුගේ අතගත්තේ සෞදි අරාබියේ රාජකීය පවුලේ සාමාජිකාවක වන හැවිරිදි රජ්වා අල්සෙයිෆ්ය | abdulla kumaruge athagaththe saudi arabiye rajakeeya pawule samajikawaka wana hewiridi rajwa alseyifya |
නේටෝ සංවිධානයට අයත් අතහැර දමා තිබූ අවිආයුධ තොගයක් සොයා ගැනේ | neto sanwidhanayata ayath athahera dama thibu awiayudha thogayak soya gene |
මිහිසර ඔෂාන් | mihisara oshan |
වසන්ත මුදලිගේ ඝාතනය කරන බවට වන්නිල ඇත්තන්ට ලිපියක් | wasantha mudalige ghathanaya karana bawata wannila eththanta lipiyak |
සහ දී සම්මත කරන ලද පුරවැසි පනත් හරහා පුරවැසිභාවය සඳහා ඇතැම් නිර්ණායක සම්පූර්ණ කළ හැකි අය පමණක් පුරවැසියන් ලෙස පිළිගැනීමට එකඟ වන බව ශ්රී ලංකාව රජය පැවසීය | saha dee sammatha karana lada purawesi panath haraha purawesibhawaya sandaha ethem nirnayaka sampurna kala heki aya pamanak purawesiyan lesa piligeneemata ekanga wana bawa shree lankawa rajaya pewaseeya |
ඔස්ට්රේලියාව ඇමරිකාව සහ යුරෝපා කලාපයේ සංවර්ධිත රටවල ක්රියාත්මක කුසලතා ලකුණු ක්රමය හඳුන්වාදීම සඳහා ක්රම දෙකක් උපයෝගී කර ගන්නා අතර ඉන් එක් ක්රමයක් වන්නේ කැමරා භාවිතයෙන් රියදුරන්ගේ ක්රියාකාරකම් අධීක්ෂණයයි | ostreliyawa emarikawa saha yuropa kalapaye sanwardhitha ratawala kriyathmaka kusalatha lakunu kramaya handunwadeema sandaha krama dekak upayogee kara ganna athara in ek kramayak wanne kemara bhawithayen riyadurange kriyakarakam adheekshanayayi |
නමුත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වන වගන්තියෙහි ඇති අනු වගන්තියෙහි තිබෙන්නේ කුමක්ද එය ව්යතිරේකයක් | namuth andukrama wyawasthawe wana waganthiyehi ethi anu waganthiyehi thibenne kumakda eya wyathirekayak |
ලේ උරා බීම පිණිස මරා දැමිය යුතු මිනිස් ශරීර සොයා යන්නේ මානව හිමිකම්කාරිය වූ දීපිකා උඩුගමගේ නළලේ මරණයේ හුණු ලකුණක් තැබූහ | le ura beema pinisa mara demiya yuthu minis shareera soya yanne manawa himikamkariya wu deepika udugamage nalale maranaye hunu lakunak thebuha |
එවැනි දෑ ප්රචාරය නීති විරෝධී මෙන්ම සදාචාර විරෝධීයි | eweni de pracharaya neethi wirodhee menma sadachara wirodheeyi |
රාජපක්ෂලාට බණ්ඩාරනායකවරුන් පෙන්නන්න බැරි නිසා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව තියෙද්දි හම්බන්තොට රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවක් හැදුවා | rajapakshalata bandaranayakawarun pennanna beri nisa kolamba bandaranayaka sammanthrana shalawa thiyeddi hambanthota rajapaksha sammanthrana shalawak heduwa |
අඩි | adi |
පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි සුනන්ද කන්ඩම්බි නැමති සැකකරුවෙකු වසරේ දෙසැම්බර් වැනිදා පොලිස් අත්අඩංගුවෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට සහකාර පොලිස් අධිකාරීවරයාට චෝදනා එල්ලවී ඇත | piliyandala poleesiya wisin athadanguwata gena siti sunanda kandambi nemathi sekakaruweku wasare desembar wenida polis athadanguwen peheragena gos athurudan kala bawata sahakara polis adhikareewarayata chodana ellawee etha |
මෙරට අන්ධභාවයෙන් පෙළෙන පුද්ගලයින් එක් ලක්ෂ ක් පමණ සිටින බව වාර්තා වේ | merata andhabhawayen pelena pudgalayin ek laksha k pamana sitina bawa wartha we |
ධීවර ජනතාව වෙනුවෙන් දළ රළ සවිය ඇරඹෙයි | dheewara janathawa wenuwen dala rala sawiya erambeyi |
ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ නාවික හමුදාවේ නිලය භාවිතා කරමින් කොළඹ අහිංසක දෙමළ ව්යාපාරිකයින්ගෙන් කප්පම් ගන්නා බවට එවකට නාවික හමුදාපතිඅද්මිරාල් කරන්නාගොඩට මහතාට තොරතුරු ලැබෙනවා | luthinan kamandar sampath munasinha nawika hamudawe nilaya bhawitha karamin kolamba ahinsaka demala wyaparikayingen kappam ganna bawata ewakata nawika hamudapathiadmiral karannagodata mahathata thorathuru lebenawa |
වරාය හා නාවික කටයුතු පිළිබඳ නියෝජ්ය අමාත්ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතාමාසයක් තිස්සේ මෙම උත්සවයට සූදානම් වුණා | waraya ha nawika katayuthu pilibanda niyojya amathya nishantha muthuhettigama mahathamasayak thisse mema uthsawayata sudanam wuna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.