Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් ද ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසය වෙනුවෙන් රවුෆ් හකීම් යන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්
samastha lanka muslim kongrasaya wenuwen parlimenthu manthree rishad badiyudeen da shree lanka muslim kongrasaya wenuwen rawuf hakeem yana parlimenthu manthreewarun
සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා ජාඇල පොලිස් ස්ථානය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය
sekakariya wedidura wimarshana sandaha jaela polis sthanaya wetha bharadun bawa polis wishesha karyaya balakaya sandahan kaleya
ඒ නිසා ම ඒ කතාවේ අඩංගුව ගැන පැහැදිලිකමක් ද නැත
e nisa ma e kathawe adanguwa gena pehedilikamak da netha
එල්
el
මැයි සහ දිනවල කලබල මෙහෙය වූ පුද්ගලයින් පිළිබද තොරතුරු රජයට ලැබී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්ත මේන්තුව ඔවුන් අත්ඩංගුවට ගැනීමට කටයුතු කරගෙන යන බව කී ය
meyi saha dinawala kalabala meheya wu pudgalayin pilibada thorathuru rajayata lebee ethi athara aparadha pareekshana departha menthuwa owun athdanguwata geneemata katayuthu karagena yana bawa kee ya
අභියාචනා මණ්ඩලය අධ්යාපන අමාත්යංශ නිලධාරින්ගෙන් සමත්විතය
abhiyachana mandalaya adhyapana amathyansha niladharingen samathwithaya
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් ප්රදේශය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවාරයාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේය
owun dedena sambandhayen pradeshaya bhara jyeshta polis adhikareewarayage pradhanathwayen pareekshanayak arambha kara ethi bawa buddhika siriwardhana mahatha sandahan kaleya
එසේම තවදුරටත් තානාපති කාර්යාල හරහා කරන ලද ඉල්ලීම අනුව එය කටාර් මුදලින් ලක්ෂ ක් ශ්රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ ක් දක්වා අඩුකරගෙන ඇතැයි ද වාර්තාවේ
esema thawaduratath thanapathi karyala haraha karana lada illeema anuwa eya katar mudalin laksha k shree lanka mudalin rupiyal laksha k dakwa adukaragena etheyi da warthawe
මෙි සම්බන්ධයෙන් තමා රහස් පොලිසියට පැමිණිල්ලක් කළ බව කී ඩයනා ගමගේ මහත්මිය කූඨ ලේඛන හදා තියෙන්නේ කවුදැයි කියා රටේ ජනතාවට ඔප්පු කර පෙන්වන බවද සඳහන් කළාය
mei sambandhayen thama rahas polisiyata peminillak kala bawa kee dayana gamage mahathmiya kuta lekana hada thiyenne kawudeyi kiya rate janathawata oppu kara penwana bawada sandahan kalaya
පෙබරවාරි මාසයේ සිදු කළ ගරු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රථම රාජ්යතාන්ත්රික විදේශ සංචාරයත් මාර්තු මාසයේ ඉන්දියානු අග්රාමාත්යවරයා විසින් සිදුකළ උණුසුම් මතක සටහන් වලින් පිරි අමතක නොවන ශ්රී ලංකා සංචාරයත් නිසා මෙම වර්ෂය ඉන්දු ශ්රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන ඓතිහාසික වර්ෂයක් වන බව ඉන්දීය අග්රාමාත්යවරයා විසින් වැඩිදුරටත...
pebarawari masaye sidu kala garu janadhipathi maithripala sirisena mahathage prathama rajyathanthrika widesha sancharayath marthu masaye indiyanu agramathyawaraya wisin sidukala unusum mathaka satahan walin piri amathaka nowana shree lanka sancharayath nisa mema warshaya indu shree lanka sabandatha shakthimath kerena a...
ගෝඨාභය රාජපක්ෂ ව්යාපෘතිය කොපි කිරීම හෝ තරඟකාරී ආගමික ජාතිකවාදයක් වෙත හැරීම යනු ස්වකීය දේශපාලන බංකොලොත්භාවය ප්රකාශයට පත් කිරීමක් පමණි
gotabhaya rajapaksha wyapthiya kopi kireema ho tharangakaree agamika jathikawadayak wetha hereema yanu swakeeya deshapalana bankolothbhawaya prakashayata path kireemak pamani
අදාළ කලය තුළ රුපියල් ලක්ෂ කට අධික මුදලක් මෙසේ ගෙවීම පැහැරහැර තිබේ
adala kalaya thula rupiyal laksha kata adhika mudalak mese geweema peherahera thibe
එයා දැන් තමයි ජීවිතේ පටන් ගත්තෙ
eya den thamayi jeewithe patan gaththe
මේ වන විට ශ්රි ලංකාව මැදි ආදායම් ලබන ආර්ථිකයක් දක්වා වාර්ධනය වී ඇති බවට ආණ්ඩුව කරුණු දැක්වීම නිසා සහන යටතේ විදේශ ණය හිමි නොවේ
me wana wita shri lankawa medi adayam labana arthikayak dakwa wardhanaya wee ethi bawata anduwa karunu dekweema nisa sahana yatathe widesha naya himi nowe
එහිදී පාඨමාලා කොපමණ ප්රමාණයක්ඇත්දැයි ජවිපෙ මන්ත්රීවරයා ප්රශ්න කර ඇත
ehidee patamala kopamana pramanayakethdeyi jawipe manthreewaraya prashna kara etha
බන්ධනාගාර රැඳවියන්ට අලෙවි කිරීමට මත්කුඩු රැගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට
bandhanagara rendawiyanta alewi kireemata mathkudu regena giya pudgalayeku athadanguwata
රොමේෂ් මධුෂංඛ කැබ් රථයක් පාපැදියක ගැටී වවුනියාව නියෝජ්ය පොලිස්පති කාර්යාල භූමියට ද කඩා වැදීමෙන් සිදු වූ අනතුරකින් අද පාපැදියේ ගමන්ගත් කාන්තාවක් මිය ගොස් ඇතැයි වවුනියාව පොලිසිය පවසයි
romesh madhushanka keb rathayak papediyaka getee wawuniyawa niyojya polispathi karyala bhumiyata da kada wedeemen sidu wu anathurakin ada papediye gamangath kanthawak miya gos etheyi wawuniyawa polisiya pawasayi
වත්තල හුණුපිටිය ප්ලාස්ටික් කර්මාන්තශාලාවක අද අලුයම ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි
waththala hunupitiya plastik karmanthashalawaka ada aluyama ginnak hatagena etheyi polisiya kiyayi
මේ ආණ්ඩුව ගෙන යන යන වැඩපිළිවෙළ ක්රියාත්මක වුවහොත් මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබද ලොකු තර්ජනයක් ඇතිවෙනවා
me anduwa gena yana yana wedapiliwela kriyathmaka wuwahoth me rate jathika arakshawa pilibada loku tharjanayak ethiwenawa
ඔවුන් අද කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය
owun ada kaluthara mahesthrath adhikaranayata idiripath kirimata niyamithaya
එය ශ්රී ලංකාවට පමණක්ම සීමා වූවකි
eya shree lankawata pamanakma seema wuwaki
ජයන්ත සමරකෝන් බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයක හා උපවාසයක යෙදී සිටින විශේෂ ගනයේ රැඳවියන්ගේ අමුත්තන්ට ඔවුන් හමුවීම අද සිට අත්හිටුවා ඇතැයි බන්ධනාගාරය පවසයි
jayantha samarakon bussa bandhanagaraye ahara warjanayaka ha upawasayaka yedee sitina wishesha ganaye rendawiyange amuththanta owun hamuweema ada sita athhituwa etheyi bandhanagaraya pawasayi
අපේ භාෂාව ගැනත් පුහුණුවක් දෙනවා
ape bhashawa genath puhunuwak denawa
පෙම්වතුන් රෑනක් සමග වාර්තාවක් තියන්න යන දීපිකා
pemwathun renak samaga warthawak thiyanna yana deepika
ගාල්ල දිස්ත්රික් ආපදා සහනසේවා මධ්යස්ථානය වැඩිදුරටත් පැවසුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්ය සියලුම සහන සැලසීම සඳහා පියවර ගෙන ඇති අතර හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් පීඩාවට පත්වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගෙන යෑම සඳහා නෙළුව තවලම නාගොඩ ආදී ප්රදේශවල බෝට්ටු සේවාවක්ද සුදානම් කර ඇති බවය
galla disthrik apada sahanasewa madhyasthanaya wediduratath pewasuwe peedawata pathwana janathawata awashya siyaluma sahana selaseema sandaha piyawara gena ethi athara hadisi ganwathura thaththwayak ethi wuwahoth peedawata pathwana janathawa arakshitha sthana kara gena yema sandaha neluwa thawalama nagoda adee pradesha...
සැකකරු අද සවස කළුතර අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසයි
sekakaru ada sawasa kaluthara adhikaranayata idiripath karana bawa da polisiya pawasayi
අනුශූරතාවට පත් කණ්ඩායමට රුපියල් ලක්ෂ ක් රු
anushurathawata path kandayamata rupiyal laksha k ru
ලෝක සෞඛ්ය සංවිධානය පෙන්වා දෙන්නේ එරිස් ව්යාප්තිය පාලනය නොකළ හොත් එය වසංගතයක් දක්වා වර්ධනය වීමේ ඉඩකඩක් පවතින බවයි
loka saukya sanwidhanaya penwa denne eris wyapthiya palanaya nokala hoth eya wasangathayak dakwa wardhanaya weeme idakadak pawathina bawayi
පින්තූරය ආරක්ෂණය නොකර තිබීම
pinthuraya arakshanaya nokara thibeema
අවසානයේදී තෝරාගන්නා විශිෂ්ටයකු වෙත විදේශීය ශිෂ්යත්වයක් පිරිනැමීමටද මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී
awasanayedee thoraganna wishishtayaku wetha widesheeya shishyathwayak pirinemeematada me wana wita sakachcha keremin pawathee
රත්නපුර ප්රදේශයේ පදිංචි මෙම සැකකරුවන් තෙරේසියා වත්ත ප්රදේශයේ කෙසෙල්ගමුඔය උණ බට යොදා හරස් කරමින් දිග උදලු යොදා ගනිමින් කෙසෙල්ගමුඔය පතුලේ තිබෙන මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් මෙම අනවසර මැණික් ගැරිම සිදු කරමින් සිටි බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසීය
rathnapura pradeshaye padinchi mema sekakaruwan theresiya waththa pradeshaye keselgamuoya una bata yoda haras karamin diga udalu yoda ganimin keselgamuoya pathule thibena menik illam goda ganimin mema anawasara menik gerima sidu karamin siti bawayi bagawanthalawa polisiye sthanadhipathi polis parikshaka shantha bandara...
දැලි පරයා තෝ අපිට ජයමංගල ගාථා අෂ්ටක කියන්ඩ එන්ඩ කියන්නේ නැත්තේ සල්ලි කයිට් වෙයි කියලා ද ඩුකයි ඩුකයි
deli paraya tho apita jayamangala gatha ashtaka kiyanda enda kiyanne neththe salli kayit weyi kiyala da dukayi dukayi
ඔය අතරතුර අපේ ගෙදරට යාබඳව තිබුණ ගෙදර මාමලත් එක්ක වසර ගාණනක ඉඳන් ඉඩම් ආරවුලක් තිබුණා
oya atharathura ape gedarata yabandawa thibuna gedara mamalath ekka wasara gananaka indan idam arawulak thibuna
එකී මැද පංතිකයන්ගෙන් රජය විසින් සෘජු බදු අයකර ගැනීම ඔවුන්ට අනුව වරදක් නොවේ
ekee meda panthikayangen rajaya wisin sju badu ayakara geneema owunta anuwa waradak nowe
එක ජාතියේ කුරුල්ලන් එකම අත්තක සිටිනා කතාව සත්ය වන්නේ මෙවැනි සිදුවීම් තුළිනි
eka jathiye kurullan ekama aththaka sitina kathawa sathya wanne meweni siduweem thulini
එමෙන්ම සැකකරු මීට පෙර මහනුවර සහ ගම්පහ ප්රදේශවල ගණිකා නිවාස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කර ඇති අයෙක් බව සඳහන්
emenma sekakaru meeta pera mahanuwara saha gampaha pradeshawala ganika niwasa pawathwagena yama sambandhayen awastha kihipayakadee polis athadanguwata gena adhikaranayata da idiripath kara ethi ayek bawa sandahan
මෙන්න අධිවේගී මාර්ගයකට ගුවන් යානයක් ගොඩබස්වනවා
menna adhiwegee margayakata guwan yanayak godabaswanawa
චින්තක ද මැල්
chinthaka da mel
මූගේ මේ කට නෑ ඉස්සරහට ගියාව
muge me kata ne issarahata giyawa
ආශ්රිත පුවත් ආශ්රිත පුවත් බස් රථ සේවකයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් ත්රිකුණාමලයේ සිට ගමන් ආරම්භ කරන සියලුම පෞද්ගලික බස් සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණු අතර එය මේ වනවිට අවසන්ව ඇතැයි වාර්තා වේ
ashritha puwath ashritha puwath bas ratha sewakayin dedenekuta pahara deeme siddhiyak hethuwen thrikunamalaye sita gaman arambha karana siyaluma paudgalika bas sewakayin weda warjanayak arambha kara thibunu athara eya me wanawita awasanwa etheyi wartha we
අත්දැකීම් සහිත පොලිස් නිලධාරියාගේ උකුසු ඇස යොමු වූයේ කාන්තාව ගුළි කරගෙන සිටි අත දෙසටය
athdekeem sahitha polis niladhariyage ukusu esa yomu wuye kanthawa guli karagena siti atha desataya
වනවිට ඒ වෙනස
wanawita e wenasa
ඒමෙන්ම ඔහු සිය වාර්තාවෙහි තවත් කරුණු රැසක් සඳහන් කර තිබේ
emenma ohu siya warthawehi thawath karunu resak sandahan kara thibe
එහිදී මැතිවරණ කොමසාරිස්වරයා පැවසූවේ බත් ඇටේ විතරයි ඡන්ද ලකුණු තිබුනේ නැත්තේ යනුවෙනි
ehidee methiwarana komasariswaraya pewasuwe bath ete witharayi chanda lakunu thibune neththe yanuweni
සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ පරාජයට පත්විය
saukya amathya keheliya rambukwella mahathata erehiwa wipakshaya wisin idiripath kerunu wishwasabhanga yojanawa parlimenthuwedee eeye parajayata pathwiya
ශාන්ත මේ යාමේ පීනමුකෝ කළු ගෙඟ් බඹරකු ආවයි නිරිත දිගේයා බින්දු බින්දු රන් ගෝමර මාලා ඉරහඳ පායන ලෝකේ පාරමිතා බල මුණි සිරිපා සිඹිමින්නේ අඩවන් වූ දෙනෙතින් ගලනා පිපී පිපී රේණු නටන මින්දද හීසර හීන හතක් මැද පෙර දිනයක මා පෙම්කළ යුවතිය ආදී සියක් දහසක් ගී ගැයූ මේ මහා ගාන්ධර්වයාණන්ගෙන් සමුගන්නට මට කල් එළැඹිණි
shantha me yame peenamuko kalu geng bambaraku awayi niritha digeya bindu bindu ran gomara mala irahanda payana loke paramitha bala muni siripa simbiminne adawan wu denethin galana pipee pipee renu natana mindada heesara heena hathak meda pera dinayaka ma pemkala yuwathiya adee siyak dahasak gee geyu me maha gandharwaya...
මේවායේ ඇතැම් සිදුවීම් වලදී පුද්ගලයන් සාමුහික වධහිංසනයට භාජනය වුයේය
mewaye ethem siduweem waladee pudgalayan samuhika wadhahinsanayata bhajanaya wuyeya
චන්ද්රසිරි මහතා පැවැසීය
chandrasiri mahatha peweseeya
දරුවෙකු දූෂණයට අපචාරයට හෝ අතවරයට ලක් කිරීම කිසිදා සමාව දිය නොහැකි නිදහසට කරුණු ඇසිය නොහැකි තරම් වු බරපතල වැරැද්දකි
daruweku dushanayata apacharayata ho athawarayata lak kireema kisida samawa diya noheki nidahasata karunu esiya noheki tharam wu barapathala wereddaki
දානය පිරිනැමීම සඳහා සුදුසු පාර්ශ්වයන් තෝරා ගන්න ඕනෑ
danaya pirinemeema sandaha sudusu parshwayan thora ganna one
ගංජා ග්රෑම් ක් සහ නීති විරෝධී මත්පැන් ලීටර් ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
ganja grem k saha neethi wirodhee mathpen leetar k samanga sekakaruweku athadanguwata gena thibenawa
හැම ජීවිතයක් තුළම ලියවුණු වැරදි තැන් තියෙනවා
hema jeewithayak thulama liyawunu weradi then thiyenawa
මෙලෝ රහක් නැති පූජාවල් තියල මිනිස්සු දාස් ගානක් මරනින් මතු පට්ට සැප ප්ලේස් වල්ට යන්න බලාපොරොත්තු වෙනෝ
melo rahak nethi pujawal thiyala minissu das ganak maranin mathu patta sepa ples walta yanna balaporoththu weno
මම කෙලින්ම අහන්නම්
mama kelinma ahannam
ඔහු ළඟ තිබූ බෝර දෙකක් තුවක්කු දෙකක් නිවසක සඟවා තිබියදී සොයාගත් බව කරන්දෙණිය පොලිසිය කියයි
ohu langa thibu bora dekak thuwakku dekak niwasaka sangawa thibiyadee soyagath bawa karandeniya polisiya kiyayi
කෙසේ වෙතත් ලකුණු ක ජයග්රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායමට පන්දු වාර අවසානයේ සියලූදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු ක් පමණයි
kese wethath lakunu ka jayagrahee ilakkayak hambagiya indeeya kandayamata pandu wara awasanaye siyaludena dewee labageneemata hekiwuye lakunu k pamanayi
කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී බෝට්ටු දෙකක් පෙරළී ගොස් තිබෙනවා
kelifoniya weralata obben wu muhudedee bottu dekak peralee gos thibenawa
එවන් තත්ත්වයක් තුළ මේවනවිට තවත් රුදවියෙකු කෝමා තත්ත්වයෙන් රෝහල් ගත කර බවට පසුගිය සතියේදී වාර්තා විය
ewan thaththwayak thula mewanawita thawath rudawiyeku koma thaththwayen rohal gatha kara bawata pasugiya sathiyedee wartha wiya
මනෝප්රිය ගුණසේකර සමාගම් පණතට පටහැනි ආකාරයට මුල්ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොළී ලබාදෙන බව පවසා තැන්පතු වශයෙන් මහජනතාවගෙන් ලබාගත් රුපියල් කෝටි කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්ෂ ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ අ...
manopriya gunasekara samagam panathata pataheni akarayata mulya samagamak pawathwagena yamin wedi polee labadena bawa pawasa thenpathu washayen mahajanathawagen labagath rupiyal koti kata asanna mudalak thenpathu washayen labagena wancha kireeme chodanawanta warada piligath sakwithi ranasinha saha ohuge birindata adhik...
වී වලට චක්රලේඛයක්
wee walata chakralekayak
මා මේ නගන ප්රශ්න වලට මවිසින් උත්තර දෙනු ලැබීම අවශ්ය නොවන්නේ අරුන්දිකට මා හමුවූවාට මට ඔහු හමුවී නැති බැවිනි
ma me nagana prashna walata mawisin uththara denu lebeema awashya nowanne arundikata ma hamuwuwata mata ohu hamuwee nethi bewini
යාපනේ සිනහවන් පින්තූරයට නැඟුණේ මෙවන් ව්යාජ උප්පරවැට්ටි වලින් බව මම අත්දැකීමෙන් දනිමි
yapane sinahawan pinthurayata nengune mewan wyaja upparawetti walin bawa mama athdekeemen danimi
සා
sa
මං සපත්තු නැතුවම දුවන්නම්නූපා එහෙම කියලා සපත්තු නැතුවම කන්ද නගින්න පටන්ගත්තා
man sapaththu nethuwama duwannamnupa ehema kiyala sapaththu nethuwama kanda naginna patangaththa
ලයනල් බෝපගේ
layanal bopage
මේ අතර ශ්වසන රෝග විශේෂඥ වෛද්යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය ගීතාල් පෙරේරා කොළඹ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ප්රකාශ කළේ ප්රමාදවී ප්රතිකාර ගැනීමට යොමුවීම ද රෝහල්වල ධාරිතාව ඉහළ යාමට හේතු වී ඇති බවයි
me athara shwasana roga wisheshagna waidyawarunge sangamaye sabhapathi wisheshagna waidya geethal perera kolamba ada pewathi madhya hamuwakata ekwemin prakasha kale pramadawee prathikara geneemata yomuweema da rohalwala dharithawa ihala yamata hethu wee ethi bawayi
විපක්ෂව කිසිවකු ඡන්දය ලබා නොදුන් අතර මන්ත්රීවරුන් දෙනාගෙන් තිදෙනෙක් ඡන්ද විමසන අවස්ථාවේදී සභාවේ නොසිටියහ
wipakshawa kisiwaku chandaya laba nodun athara manthreewarun denagen thidenek chanda wimasana awasthawedee sabhawe nositiyaha
රත්රං තොගය රාජසන්තක කර තිබේ
rathran thogaya rajasanthaka kara thibe
ඒ ගියේ කෝපි ලීයකින් නිර්මාණය කළ කැටයම් කරන ලද බස්තමක්ද අතැතිවය
e giye kopi leeyakin nirmanaya kala ketayam karana lada basthamakda athethiwaya
මෙි තොප්පිය වැටුණේ් විදුහල්පතිවරයකුට
mei thoppiya wetune widuhalpathiwarayakuta
ඒ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතර බලය නැති නම් ඔහු ඇත්ත වශයෙන්ම නාමික ජනාධිපතිවරයෙක්
e janadhipathiwarayata parlimenthuwa thula bahuthara balaya nethi nam ohu eththa washayenma namika janadhipathiwarayek
මහජන නියෝජිතයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් සැකසීමට ජාතික විධායක සභාව පසුගියදා තීරණය කර තිබූ අතර එම ආචාරධර්ම පද්දතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට එම විධායක සභාව ඊයේ තීරණය කර තිබේ
mahajana niyojithayin sandaha acharadharma paddhathiyak sekaseemata jathika widhayaka sabhawa pasugiyada theeranaya kara thibu athara ema acharadharma paddathiya parlimenthuwata idiripath kireemata ema widhayaka sabhawa eeye theeranaya kara thibe
දෙව්මිනි බෙහෙත් ශාලාවට දැනුම් දීමකින් තොරවම නොපැමිණිම නිසා ඔහු සිටියේ අදහාගත නොහැකිවය
dewmini beheth shalawata denum deemakin thorawama nopeminima nisa ohu sitiye adahagatha nohekiwaya
එම්
em
හැටන් රංජිත් රාජපක්ෂ
hetan ranjith rajapaksha
පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ ප්රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්රී ලංකා මහ බැංකුව එහි අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමී මහතා ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්ය අධිපතිවරුන් තිදෙනා ශ්රී ලංකා මහ බැංකුවේ මුල්ය මණ්ඩලය සහ නීතීපතිවරයා නම් කොට තිබිණි
parpachuwal tresharees samagame pradhana widhayaka niladharee arjun elosiyas mahatha wisin gonu kota ethi mema pethsame wagauththarakaruwan lesa shree lanka maha benkuwa ehi adhipathi indrajith kumaraswamee mahatha shree lanka maha benkuwe niyojya adhipathiwarun thidena shree lanka maha benkuwe mulya mandalaya saha nee...
ඕවා මොනවද
owa monawada
එමෙන්ම බොහෝ වෙනස්කම් තාර්කිකව සිතා බැලිය යුතුය
emenma boho wenaskam tharkikawa sitha beliya yuthuya
ට පමණ ගංජා ප්රවාහනයට සුදානමින් සිටි පුද්ගලයන් තුන්දෙනා අත්අඩංගුවට ගැනුනේ පුදුකුඩිඉරිප්පු පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි
ta pamana ganja prawahanayata sudanamin siti pudgalayan thundena athadanguwata genune pudukudiirippu polisiyata lebunu thorathurakata anuwayi
අපේ අදහසත් අප සද්භාවයෙන් ඉදිරිපත් කළ යුතුයි
ape adahasath apa sadbhawayen idiripath kala yuthuyi
ආර් ජයවර්ධන ආණ්ඩුව විධායක බලතල සහිත මෙම ව්යවස්ථාව හදුන්වා දීමේදී වෘත්තීය සමිතියක් ලෙස බාලා තම්පෝ ප්රමුඛ ලංකා වෙළඳ කර්මාන්ත පොදු සේවක සංගමය දැක්වූ විරෝධය ඉහළින්ම සනිටුහන් කළ බවත් එතැන් පටන් අද දක්වාම විධායක ජනාධිපති ක්රමය ප්රමුඛ ජේ
ar jayawardhana anduwa widhayaka balathala sahitha mema wyawasthawa hadunwa deemedee wththeeya samithiyak lesa bala thampo pramuka lanka welanda karmantha podu sewaka sangamaya dekwu wirodhaya ihalinma sanituhan kala bawath ethen patan ada dakwama widhayaka janadhipathi kramaya pramuka je
එහිදී ජනතා විමුක්ති පෙරමුණද ත්රස්තවාදී සංවිධානයක් ලෙස කටයුතු කර ඇති බවද අමාත්යවරයා එහිදී ප්රකාශ කළා
ehidee janatha wimukthi peramunada thrasthawadee sanwidhanayak lesa katayuthu kara ethi bawada amathyawaraya ehidee prakasha kala
මයුරා මැදුරේ තටාකය ගැන කටඋත්තර ගනී
mayura medure thatakaya gena katauththara ganee
තනිවෙන වෙලාව තමයි නැගී සිටින්න තිඛෙන හොඳම අවස්ථාව
thaniwena welawa thamayi negee sitinna thikena hondama awasthawa
මෙම අනතුරින් අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටට හානි සිදුව ඇති අතර බස් රථයට ද අලාභ හානි සිදුව තිබෙනවා
mema anathurin adhiwegee margaye arakshitha wetata hani siduwa ethi athara bas rathayata da alabha hani siduwa thibenawa
එය පෙර දිනයට වඩා සියයට ක පහත වැටීමක් වන අතර මාස කින් අඩුම දෛනික ආසාදිතයින් සංඛ්යාව පිලිබිඹු කරන බවයි ඉන්දීය සෞඛ්ය අංශ ප්රකාශ කළේ
eya pera dinayata wada siyayata ka pahatha weteemak wana athara masa kin aduma dainika asadithayin sankyawa pilibimbu karana bawayi indeeya saukya ansha prakasha kale
ආර්
ar
මොකද මේ නිෂේධ බලය හින්දා අයි
mokada me nishedha balaya hinda ayi
සෑම ජන්මියකුගේම මන්ත්ර පදය ආත්මීය කුසල් අකුසල් පමණක් නොව අධ්යාපනය නිවේදනය කරයි
sema janmiyakugema manthra padaya athmeeya kusal akusal pamanak nowa adhyapanaya niwedanaya karayi
චන්ද්රසේන පවසනවා
chandrasena pawasanawa
එදා කදවුරේ කොටුකරන ලද
eda kadawure kotukarana lada
මෙවැනි තත්වයක් ගැන හිතාගන්න සී නමැති පක්ෂයට සෑහෙන ඡන්ද ප්රමාණයක් ලබාගැනීමේ හැකියාව තිබේ
meweni thathwayak gena hithaganna see namethi pakshayata sehena chanda pramanayak labageneeme hekiyawa thibe
ශිෂ්යත්වය අද
shishyathwaya ada
කෘෂිකර්ම අමාත්යාංශයේ කුඩා පරිමාණ කෘෂි ව්යවසායත්ව වැඩ සටහන හා කහත්තේවෙල ජනතා ගොවි සමාගමේ මුල්ය දායකත්වය යටතේ ඉදි කරන ලද මෙම අර්තාපල් තීරු සැකසීමේ කර්මාන්ත ශාලාව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා අතින් විවෘත කිරීමට නියමිතය
kshikarma amathyanshaye kuda parimana kshi wyawasayathwa weda satahana ha kahaththewela janatha gowi samagame mulya dayakathwaya yatathe idi karana lada mema arthapal theeru sekaseeme karmantha shalawa kshikarma amathya mahinda amaraweera mahatha athin wiwtha kireemata niyamithaya
දහනව වැනි ආසියානු ක්රීඩා උලෙළට එක් වන ශ්රී ලංකා මලල ක්රීඩා කණ්ඩායම දෙනකු දක්වා අඩු වී තිබේ
dahanawa weni asiyanu kreeda ulelata ek wana shree lanka malala kreeda kandayama denaku dakwa adu wee thibe
අපි නොදනිමු
api nodanimu
මාත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳ හෙන ට්රයි එකක් දුන්න රට හදන්න
math iskole yana kale inda hena trayi ekak dunna rata hadanna
අපටත් ඡන්දය ඕනෑ යැයි ද අමාත්යවරයා සඳහන් කළා
apatath chandaya one yeyi da amathyawaraya sandahan kala
අරගලයට වඩා අතිශය ප්රචන්ඩ වූ අරගලයක් මගින් බලය අල්ලා ගැනීමට දී දරන ලද දෙවන උත්සහාහයෙන්ද ජවිපෙ පරාජයට පත් විය
aragalayata wada athishaya prachanda wu aragalayak magin balaya alla geneemata dee darana lada dewana uthsahahayenda jawipe parajayata path wiya
අද පැවැති වැනි ජාතික සැමරුම් දිනයට ඕස්ට්රේලියාවේ සුදු ජාතිකයන්ට අමතරව විවිධ රටවලින් පැමිණ මෙම භූමියේ ජීවත්වන ජන කොටස් ඔවුන් උපන් දේශයන්හි සංස්කෘතිකාංග එක් කළහ
ada pewethi weni jathika semarum dinayata ostreliyawe sudu jathikayanta amatharawa wiwidha ratawalin pemina mema bhumiye jeewathwana jana kotas owun upan deshayanhi sanskthikanga ek kalaha