Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ජොන්සන් සහ ඔහුට පසු බලයට පැමිණි රිචඩ් නික්සන් යන දෙදෙනා ම නිරිත දිග ආසියාවේ පෙරකලාසි යුද්ධය අසාර්ථක වූ වියට්නාම් යුද්ධය දක්වා ව්යාප්ත කරන ලද්දහ | jonsan saha ohuta pasu balayata pemini richad niksan yana dedena ma niritha diga asiyawe perakalasi yuddhaya asarthaka wu wiyatnam yuddhaya dakwa wyaptha karana laddaha |
ක් ගෙවන්නට සිදුවෙලා | k gewannata siduwela |
අවුරුදු ක් සහ ක් වයසැති සැකකරුවන් බදුරලිය ප්රදේශයේ පදිංචිකරුවන් | awurudu k saha k wayasethi sekakaruwan baduraliya pradeshaye padinchikaruwan |
එම සිද්ධීන් ට ගෑස්ලිප් විනාශවීමේ සිද්ධීන් ක් සහ ගෑස් නළයේ පිපිරීම් ක් ඇතුළත්ව ඇතැයි පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය | ema siddheen ta geslip winashaweeme siddheen k saha ges nalaye pipireem k ethulathwa etheyi polisiya wedi duratath sandahan kaleya |
තම පළමු වැනි පාර්ලිමේන්තු සැසි වාරයේදීම පෘතුගාල පාර්ලිමේන්තුවේ වාමාංශික පක්ෂ එකමුතුවේ නියෝජ්ය නායිකා මරියානා මොටර්ගුආ පැවැසුවාය | thama palamu weni parlimenthu sesi warayedeema pthugala parlimenthuwe wamanshika paksha ekamuthuwe niyojya nayika mariyana motargua pewesuwaya |
පාලනය කිරීමට ඇති සදාචාරමය අයිතිය ඒ හේතුවෙන් ඔවුන්ට අහිමි කෙරෙන අතර තමන්ගේ ඕනෑ එපාකම් ආරක්ෂා කර ගැනීමේ සදාචාරමය අයිතිය ජනතාවට පැවරේ | palanaya kireemata ethi sadacharamaya ayithiya e hethuwen owunta ahimi kerena athara thamange one epakam araksha kara geneeme sadacharamaya ayithiya janathawata peware |
නමුත් එයම නැවත වරක් ලියන්නට වීම ගැන ද ඇත්තේ කණගාටුවකි | namuth eyama newatha warak liyannata weema gena da eththe kanagatuwaki |
මීට ඉහතදී බුද්ධි අංශවලට සම්බන්ධ නිලධාරීන් කරන ලද අපරාධ සහ වෙනත් අක්රමිකතා මත යහපාලන ආණ්ඩුව කාලයේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සහ අධිකරණය වෙත ඉදිරිපත් කිරීම එදා රාජපක්ෂ කඳවුර විස්තර කෙළේ ජාතික ආරක්ෂාව අනතුරේ හෙලන ක්රියාවන් වශයෙනි | meeta ihathadee buddhi anshawalata sambandha niladhareen karana lada aparadha saha wenath akramikatha matha yahapalana anduwa kalaye pudgalayan athadanguwata geneema saha adhikaranaya wetha idiripath kireema eda rajapaksha kandawura wisthara kele jathika arakshawa anathure helana kriyawan washayeni |
පොරකන් නැතුව කන්ඩ ඕන ඈ | porakan nethuwa kanda ona e |
නීති ක්ෂේත්රය ගත්තත් තත්වය ඒකයි | neethi kshethraya gaththath thathwaya ekayi |
බස් රථයක ගැටී යතුරුපැදිකරු මියයයි | bas rathayaka getee yathurupedikaru miyayayi |
එයා මට පූර්ණ නිදහස දීලා තියෙනවා | eya mata purna nidahasa deela thiyenawa |
අබ්දුල් මජීඩ් මෙහොමඩ් නජීබ් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මූතූර් සංවිධායකවරයාය | abdul majeed mehomad najeeb shree lanka nidahas pakshaye muthur sanwidhayakawarayaya |
ගෝඨාභය සජිත්ට වඩා මේ මොහොතේ ඉදිරියෙන් | gotabhaya sajithta wada me mohothe idiriyen |
ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වුණේ කුණ්ඩසාලේ ප්රදේශයේ පදිංචි එම් | e anuwa ada dawase dasa lakshapathiya bawata pathwune kundasale pradeshaye padinchi em |
මේවා සංචාරක කර්මාන්තයට අරගෙන දියුණු කරන්න ඕනෑ | mewa sancharaka karmanthayata aragena diyunu karanna one |
එම ජන හමුවට එක්ව සිටි අමාත්ය රිෂාඞ් බදියුදීන් කියා සිටියේ ඇතැම් පූජ්ය පක්ෂයේ පිරිස් නීතිය අතට ගෙන සිදුකරන ක්රියා සජිත් ප්රේමදාසගේ පාලනය කාලයක් තුළ සිදුනොවන බවට ඔහු තමන් වෙත පොරොන්දුවක් ලබාදී ඇති බවයි | ema jana hamuwata ekwa siti amathya rishan badiyudeen kiya sitiye ethem pujya pakshaye piris neethiya athata gena sidukarana kriya sajith premadasage palanaya kalayak thula sidunowana bawata ohu thaman wetha poronduwak labadee ethi bawayi |
එසේ පවරා නොගන්නා වාහන සඳහා දිනකට රුපියල් බැගින් දඩ මුදල් අය කෙරෙන බවද මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් ප්රකාශ කළේය | ese pawara noganna wahana sandaha dinakata rupiyal begin dada mudal aya kerena bawada motar ratha prawahana komasaris janaralwaraya wediduratath prakasha kaleya |
සෘජු මහජන නියෝජනය ජනතාවා දී බලවේග වැනි සංකීර්ණ වචන වෙනුවට පාක්ෂිකයන් එකතු කරන පක්ෂ ප්රජාතන්ත්රවාදය සහිත දේශපාලනයක් රටට අවශ්යය | sju mahajana niyojanaya janathawa dee balawega weni sankeerna wachana wenuwata pakshikayan ekathu karana paksha prajathanthrawadaya sahitha deshapalanayak ratata awashyaya |
ඔහු කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණියේ වන දිනටයි | ohu komisama hamuwe sakshi labadeema sandaha peminiye wana dinatayi |
ශ්රී ලංකා ජනතාව සෑම විටම සිය සහෝදර රටක ජනතාව විපතට පත් වූ අවස්ථාවකදී හැකි ශක්ති ප්රමාණයෙන් උපරිම සහය දැක්වීම කටයුතු කරන බවද නියෝජිත පිරිස මෙහිදී සඳහන් කළහ | shree lanka janathawa sema witama siya sahodara rataka janathawa wipathata path wu awasthawakadee heki shakthi pramanayen uparima sahaya dekweema katayuthu karana bawada niyojitha pirisa mehidee sandahan kalaha |
යාපනයේ පසුගියදා ඇති වූ කලහකාරී සිදුවීම ගැන පොලිසියේ යම් අතපසුවීමක් සිදුව ඇත්නම් සොයාබලන බවත් මේ ගැන පරීක්ෂණ කරන කණ්ඩායම පොලිස්පතිට වාර්තාවක් ලබාදීමට නියමිතව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය | yapanaye pasugiyada ethi wu kalahakaree siduweema gena polisiye yam athapasuweemak siduwa ethnam soyabalana bawath me gena pareekshana karana kandayama polispathita warthawak labadeemata niyamithawa ethi bawath e mahatha wediduratath pewaseeya |
මාරිම්බා නම දුන්නෙ මගේ පාසල් මිතුරෙක් වුණ ගාමිණී සරත් | marimba nama dunne mage pasal mithurek wuna gaminee sarath |
ඒ කණ්ඩායමේ සාමාජිකයෙකු මෙම සුවිසල් හෝටල් පරිශ්රයට ඇතුළු වූයේ අදාල සිදුවීම් නිරීක්ෂණය කිරීම සඳහායි | e kandayame samajikayeku mema suwisal hotal parishrayata ethulu wuye adala siduweem nireekshanaya kireema sandahayi |
තරහ ගියාම හරි හැඩැයිනෙ බොල ටෝ | tharaha giyama hari hedeyine bola to |
අමෙරිකාවේ වොෂිංටන් අගනුවර සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ | amerikawe woshintan aganuwara siduwu wedi thebeemata sambandha sekakaru athadanguwata gena thibe |
කට ආසන්න වශයෙන් ඩොලර් බිලියන කට වැඩි මුදල වැය කර තිබෙනවා | kata asanna washayen dolar biliyana kata wedi mudala weya kara thibenawa |
මෙම කටයුත්ත සඳහා උඩුදුම්බර ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සම්බන්ධයක්ද තිබී ඇති බව කියා සිටින්නේ කඩුගන්නාව නගර සභාවේ මන්ත්රීවරුය | mema katayuththa sandaha ududumbara pradesheeya sabhawe sabhapathiwarayage sambandhayakda thibee ethi bawa kiya sitinne kadugannawa nagara sabhawe manthreewaruya |
පළාත් සභා ඡන්ද විමසීම් සංශෝදන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි | palath sabha chanda wimaseem sanshodana panath ketumpathata kathanayaka athsan thabayi |
එම ව්යාපෘතිය යටතේ නළ ජලය බෙදා හැරීමේ ප්රජා ජල ව්යාපෘති ක් ක්රියාත්මක කළ අතර එකී පහසුකම් නොමැති ග්රාමීය ප්රදේශ සඳහා බවුසර් මගින් දිනකට වතුර ලීටර් ක් බෙදා හැරීමේ ව්යාපෘතියක් ක්රියාත්මක කරනු ලැබුවා | ema wyapthiya yatathe nala jalaya beda hereeme praja jala wyapthi k kriyathmaka kala athara ekee pahasukam nomethi grameeya pradesha sandaha bawusar magin dinakata wathura leetar k beda hereeme wyapthiyak kriyathmaka karanu lebuwa |
මට බෑ | mata be |
පත් කෙරුණු මහාචාර්යවරු තිදෙනෙක් මගින් ඉසෙඩ් අගය වෙනම ගණනය කෙරුණු බවත් එමෙන්ම කොළඹ විශ්ව විද්යාලයේ පරිගණක අංශය මගින් ද ඉසෙඩ් අගය වෙනම ගණනය කෙරුණු බවත් විභාග කොමසාරිස්වරයා පවසා තිබිණි | path kerunu mahacharyawaru thidenek magin ised agaya wenama gananaya kerunu bawath emenma kolamba wishwa widyalaye pariganaka anshaya magin da ised agaya wenama gananaya kerunu bawath wibhaga komasariswaraya pawasa thibini |
බී දිසානායක උසස් අධ්යාපන ඇමතිවරයා විසින් පුවත්පත් නිවේදනයක් නිකුත්කර තිබේ | bee disanayaka usas adhyapana emathiwaraya wisin puwathpath niwedanayak nikuthkara thibe |
හැබැයි ජපානේදී අවධමනය නිසා අබේගෙරජය ජපාන මහ බෑංකුව හරහා ක උද්ධමන ඉලක්කයක් පවත්වාගෙන නිෂ්පාදනය මිල පහත වැටිම් වලින් ආරක්ෂාකරගෙන රට තුළ මුල්ය ස්ථාවරභාවයක් පවත්වා ගන්න තමයි උත්සහා කරන්නේ | hebeyi japanedee awadhamanaya nisa abegerajaya japana maha benkuwa haraha ka uddhamana ilakkayak pawathwagena nishpadanaya mila pahatha wetim walin arakshakaragena rata thula mulya sthawarabhawayak pawathwa ganna thamayi uthsaha karanne |
හිටපු ඇමති බැසිල්ට එරෙහි නඩුවක් ජුනි යළි කැඳවේ | hitapu emathi besilta erehi naduwak juni yali kendawe |
ඒ චූටියාගේ හැටි ය | e chutiyage heti ya |
ඉතින් මා මේ මොහොතෙත් පෙනීසිටින්නේ සර්ව පාර්ශ්වීය අන්තර්කාලීන ආණ්ඩුවක් වෙනුවෙන් මිස බහු පාක්ෂික බල හවුලක් සහිත ආණ්ඩුවක් වෙනුවෙන් නොවේ | ithin ma me mohotheth peneesitinne sarwa parshweeya antharkaleena anduwak wenuwen misa bahu pakshika bala hawulak sahitha anduwak wenuwen nowe |
රට තුළ ආහාර උද්ධමනය ඉහළ ගොස් ඇති මෙවන් කාලයක ව්යවසායකයින් හා පාරිභෝගිකයින්ට මෙම මධ්යස්ථානය හරහා සිදුවන සේවාව තුළින් ඒ බර අඩු කිරීමට හැකියාව සැලසෙනු ඇත | rata thula ahara uddhamanaya ihala gos ethi mewan kalayaka wyawasayakayin ha paribhogikayinta mema madhyasthanaya haraha siduwana sewawa thulin e bara adu kireemata hekiyawa selasenu etha |
ටී | tee |
ජීනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්රි ලංකාව සම්බන්ධ වන ඇමෙරිකා යෝජනාවට ශ්රී ලංකා රජය සම අනුග්රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් තමන් සර්ව ආගමික නායකයින් දැනුවත් කරන බව හිටපු අමාත්ය මහාචාර්ය ජී | jeeneewa manawa himikam kawunsilaye dee shri lankawa sambandha wana emerika yojanawata shree lanka rajaya sama anugrahakathwaya dekweema sambandhayen thaman sarwa agamika nayakayin denuwath karana bawa hitapu amathya mahacharya jee |
අධ්යාපන කටයුතු සතුටුදායකයි | adhyapana katayuthu sathutudayakayi |
හම්බන්තොට ගොන්නොරුව ප්රදේශයේ නිවසක් ආසන්නයේ අටවා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් වනඅලියෙකු ඊයේ මියගොස් තිබෙනවා | hambanthota gonnoruwa pradeshaye niwasak asannaye atawa thibu anawasara widuli rehenaka geteemen wanaaliyeku eeye miyagos thibenawa |
මැතිවරණ වියදම් පනත වහා සම්මත කරන්න | methiwarana wiyadam panatha waha sammatha karanna |
ඇයගේ දරුවන්ට ඇයගේ මෘත දේහය මුහුදට අතහැර ඉන්දියාවට යන්නට සිදු විය | eyage daruwanta eyage mtha dehaya muhudata athahera indiyawata yannata sidu wiya |
මංගල්ය උත්සවයේ සියලු කටයුතු සාර්ථකව සිදුවුවත් මනාලියට මංගල මුදුව පැළඳීමේ අවස්ථාවේ ගෙනෙන ලද පෙට්ටියේ මංගල මුදුව නොවීය | mangalya uthsawaye siyalu katayuthu sarthakawa siduwuwath manaliyata mangala muduwa pelandeeme awasthawe genena lada pettiye mangala muduwa noweeya |
ඒක හොඳයි කියලා පිඟන් තුන හතරක් කන්ඩ හොඳ නෑ | eka hondayi kiyala pingan thuna hatharak kanda honda ne |
එජනිස මන්ත්රීවරුයි එජාපෙ මන්ත්රීවරුයි මේ ලක්ෂ විස්සෙන් ලක්ෂ හය ගානේ වැය කරලා අවුරුද්දකට සැරයක් රට සවාරි යනවා | ejanisa manthreewaruyi ejape manthreewaruyi me laksha wissen laksha haya gane weya karala awuruddakata serayak rata sawari yanawa |
භීතියට ලක්කරමින් ඉන්නවා | bheethiyata lakkaramin innawa |
ඒ එම නඩුව අද කොළඹ මහේස්ත්රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී ය | e ema naduwa ada kolamba mahesthrath adhikaranaya hamuwe kendawu awasthawedee ya |
ඩයනා උදයංගනී නිරිත දිග බෙංගාල බොක්ක ප්රදේශය ආශ්රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් ශ්රී ලංකාවේ කන්කසන්තුර වෙරළ ආසන්නයෙන් පවතින අතර එය ක්රමයෙන් ඉන්දියාවේ උතුරු තමිල්නාඩ් වෙරළට ගමන් කරමින් අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි | dayana udayanganee niritha diga bengala bokka pradeshaya ashrithawa pewathi gemburu peedana awapathaya peedana awapathayak dakwa durwala wemin shree lankawe kankasanthura werala asannayen pawathina athara eya kramayen indiyawe uthuru thamilnad weralata gaman karamin adu peedana kalapayak dakwa durwala wanu etheyi kalag... |
හි සමූහ ප්රධාන අලෙවි නිලධාරිනී අමලි නානායක්කාර මහත්මිය මනුසත් දෙරණ සමග ඩයලොග් ක්රියාන්විතයේදී හෝමාගම මූලික රෝහලේ අධ්යක්ෂ වෛද්ය ජනිත හෙට්ටිආරච්චි හට රෝහලට අත්යවශ්ය උපකරණ පරිත්යාග කළ අවස්ථාව | hi samuha pradhana alewi niladharinee amali nanayakkara mahathmiya manusath derana samaga dayalog kriyanwithayedee homagama mulika rohale adhyaksha waidya janitha hettiarachchi hata rohalata athyawashya upakarana parithyaga kala awasthawa |
එතුමාගේ අදහස වන්නේ මුල් කාලයේ ජනාධිපති කොමිසම් මූලික වශයෙන්ම පත් කළේ රටේ ජාතික වශයෙන් වැදගත් වන කාරණයක් තරුණ අසහනය පිළිබඳ කොමිසම වැනි මුල් කරගෙන බවත් ඒ තත්ත්වය වෙනස් කරමින් පුද්ගලයන් එල්ල කරගත් ජනාධිපති කොමිසම් දාන්නට පටන් ගත්තේ පසුගිය යහපාලනය යැයි කියා ගත් රජය කාලයේ බවත්ය | ethumage adahasa wanne mul kalaye janadhipathi komisam mulika washayenma path kale rate jathika washayen wedagath wana karanayak tharuna asahanaya pilibanda komisama weni mul karagena bawath e thaththwaya wenas karamin pudgalayan ella karagath janadhipathi komisam dannata patan gaththe pasugiya yahapalanaya yeyi kiya g... |
ලොව වයස්ගතම පුද්ගලයා මියයයි | lowa wayasgathama pudgalaya miyayayi |
පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ස්ප්රීතු කන්ටේනර් දෙක ආශ්රිතව පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග යටතේ ප්රශ්න නඟමින් හෙතෙම මේ බව කියා සිටියේය | pasugiyada athadanguwata ganu lebu spreethu kantenar deka ashrithawa pena negee ethi getalu sambandhayen ada parlimenthuwedee sthawara niyoga yatathe prashna nangamin hethema me bawa kiya sitiyeya |
වයඹ සංවර්ධනයට විසි කෝටියකට ආසන්න මුදලක් | wayamba sanwardhanayata wisi kotiyakata asanna mudalak |
විශේෂයෙන් කඳුකර ප්රදේශවලින් සහ අවට මුහුදු ප්රදේශවලන් හමන තද සුළං බලාපොරොත්තු විය හැක | wisheshayen kandukara pradeshawalin saha awata muhudu pradeshawalan hamana thada sulan balaporoththu wiya heka |
එහෙත් ඒ අපේ අග්ගලා අතුරුදහන් කිරීමට සිදුකල උපායක් බව තේරෙන විට අපිට බොහෝ අග්ගලා අහිමි වී අවසානය | eheth e ape aggala athurudahan kireemata sidukala upayak bawa therena wita apita boho aggala ahimi wee awasanaya |
සජිත් ප්රේමදාස මහතා අද උදෑසනදී හම්බන්තොට අභයපුර සුරනිමල ප්රාථමික විදුහලේදී සිය ඡන්දය ප්රකාශ කලා | sajith premadasa mahatha ada udesanadee hambanthota abhayapura suranimala prathamika widuhaledee siya chandaya prakasha kala |
මෙහි මා සඳහන් කර ඇත්තේ පොලිසියේ එම් | mehi ma sandahan kara eththe polisiye em |
ව්යාජ මුදල් නෝට්ටු මුද්රණය කිරිමේ චෝදනා මත පස්සර පල්ලේගම ප්රදේශයේදි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ | wyaja mudal nottu mudranaya kirime chodana matha passara pallegama pradeshayedi sekakaruwan thideneku athadanguwata gena thibe |
ඡායාරූප මනුල වික්රම | chayarupa manula wikrama |
ට්රැක් පැන්නොත් අද සිට නඩු | trek pennoth ada sita nadu |
අගමැති ආසියානු සංවර්ධන බැංකුවේ මුලසුනට | agamethi asiyanu sanwardhana benkuwe mulasunata |
ඒ අනුව දිල්ලි නගරයේ පමණක් මත්පැන් අලෙවිසැල් කට අධික සංඛ්යාවක් වසා දැමෙනු ඇති | e anuwa dilli nagaraye pamanak mathpen alewisel kata adhika sankyawak wasa demenu ethi |
විශේෂයෙන් මත්පැන්වලට ඇබ්බැහිවූවන් මත්පැන් පානය සඳහා යොමුවන්නේ සවස් කාලයේ බැවින් සවස් කාලය තුළ ඔවුන් නිවෙස් වෙත රඳවා ගැනීම සඳහා වැඩසටහන් ගණනාවක් මේ යටතේ ක්රියාත්මක කිරීමට සෞඛ්ය අමාත්යාංශය සැලසුම් කර තිබේ | wisheshayen mathpenwalata ebbehiwuwan mathpen panaya sandaha yomuwanne sawas kalaye bewin sawas kalaya thula owun niwes wetha randawa geneema sandaha wedasatahan gananawak me yatathe kriyathmaka kireemata saukya amathyanshaya selasum kara thibe |
අත්අඩංගුවට ගත් හිමිනමට අයත් වෙල් යායක් විහාරස්ථානය ආසන්නයේ තිබෙන අතර හිමිනම සහ තවත් දෙදෙනෙකු එහි වගා ආරක්ෂාවේ නිරතව සිටියදී මියගිය පුද්ගලයා බීමතින් පැමිණ එම ස්ථානයේ සිටි අයෙකු සමග ආරවුලක් ඇති කරගෙන තිබෙනවා | athadanguwata gath himinamata ayath wel yayak wiharasthanaya asannaye thibena athara himinama saha thawath dedeneku ehi waga arakshawe nirathawa sitiyadee miyagiya pudgalaya beemathin pemina ema sthanaye siti ayeku samaga arawulak ethi karagena thibenawa |
ඒවා අසත්ය වන්නේ ඇයි දැයි කියා දිය යුතුය | ewa asathya wanne eyi deyi kiya diya yuthuya |
සිට පස්වරු | sita paswaru |
ඒ කෙසේ වෙතත් මේ ගතවෙන සෑම තත්පරයක් පාසාම අපගේ වායු ගෝලයට එකතුවෙන හරිතාගාර වායුන් මගින් දේශගුණ විපර්යාසය උත්සන්න වීම නම් අඛණ්ඩව සිදුවෙන බව අප මේ මොහොතේද රටක් ලෙස අත්විඳිමින් සිටින අයහපත් කාලගුණ තත්ත්වයන් මගින් පසක් කරදේ | e kese wethath me gathawena sema thathparayak pasama apage wayu golayata ekathuwena harithagara wayun magin deshaguna wiparyasaya uthsanna weema nam akandawa siduwena bawa apa me mohotheda ratak lesa athwindimin sitina ayahapath kalaguna thaththwayan magin pasak karade |
පසුගිය පාලන සමයේදී ඇතැමුන්ගේ ප්රතිරූප ගොඩනැගීම වෙනුවෙන් පත්තර මහගෙදර හෙවත් ලේක්හවුස් ආයතනයේ විශාල මුදලක් වැය | pasugiya palana samayedee ethemunge prathirupa godanegeema wenuwen paththara mahagedara hewath lekhawus ayathanaye wishala mudalak weya |
සමන් පාලිත නානායක්කාර හල්දුම්මුල්ල ප්රාදේශීය සභාවේ නව සභාපති ලෙස ලංකා කම්කරු කොංග්රසය නියෝජනය කරන අශෝක් කුමාර් සිංග මුත්තු මහතා අද බහුතර ඡන්දයෙන් තේරීපත් විය | saman palitha nanayakkara haldummulla pradesheeya sabhawe nawa sabhapathi lesa lanka kamkaru kongrasaya niyojanaya karana ashok kumar singa muththu mahatha ada bahuthara chandayen thereepath wiya |
කළමනාකාර අධ්යක්ෂ ඩී | kalamanakara adhyaksha dee |
ඒ අනුව ඩොලරයේ මිල දී ගැනීම රුපියල් | e anuwa dolaraye mila dee geneema rupiyal |
සාධාරණ ඉල්ලීමක් | sadharana illeemak |
ඇය මැයි වැනිදා ඉඳුරුවේ කයිකාවල උපත ලැබූවාය | eya meyi wenida induruwe kayikawala upatha lebuwaya |
එ් පිළිබඳව බලධාරීන් ඇහුම්කන් නොදීම හේතුවෙන් අද වන විට ජාතිවාදී ගැටුම් තත්ත්වයට මෙය පරිවර්ථනය වෙමින් පවතී | e pilibandawa baladhareen ehumkan nodeema hethuwen ada wana wita jathiwadee getum thaththwayata meya pariwarthanaya wemin pawathee |
වරෙක මලයාසියාවේදී ඔහු මෙලෙස පවසා තිබිණි | wareka malayasiyawedee ohu melesa pawasa thibini |
ඔය කියන දේශපාලන කතිකාවතට නිර්මාණයකින් කතා කරන්න ඉඩක් තියනවද ඔය කියන දේශපාලන කතිකාවතට නිර්මාණයකින් කතා කරන්න ඉඩක් තියනවද ලංකාවෙ කලාකරුවෝ නැහැනෙ | oya kiyana deshapalana kathikawathata nirmanayakin katha karanna idak thiyanawada oya kiyana deshapalana kathikawathata nirmanayakin katha karanna idak thiyanawada lankawe kalakaruwo nehene |
විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරුන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව කථානායකවරයා දැනුම්වත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ | wipakshaya niyojanaya karana manthreewarun athadanguwata geneema pilibandawa kathanayakawaraya denumwath kireemata ekabaddha wipakshaya theeranaya kara thibe |
කොළඹ පී | kolamba pee |
ශෂිධරන් ජයලත් කමිලට සෙට්කෙරුවේ අරුන්දික | shashidharan jayalath kamilata setkeruwe arundika |
මෙම තැනැත්තා මේ ජීවිතයේදී සම්පූර්ණයෙන්ම ආගමික කටයුතු ක්රියාකාරකම් සඳහා යොදවනු ලබයි | mema theneththa me jeewithayedee sampurnayenma agamika katayuthu kriyakarakam sandaha yodawanu labayi |
ස්වර්ණා මල්ලවාරච්චිට අමතරව වසන්ති චතුරාණි ද බිත්තිහතර චිත්රපටය සඳහා සම්බන්ධ විය | swarna mallawarachchita amatharawa wasanthi chathurani da biththihathara chithrapataya sandaha sambandha wiya |
රාජ්ය අමාත්ය ජීවන් තොණ්ඩමන් පසුගිය දා කොටගල ලංකා කම්කරු කොන්ග්රස් කාර්යාලයේදි වතු කම්කරුවන්ට රුපියල් ක මුදල් වැඩි කිරීම සම්බන්ධයෙන් එම පක්ෂයේ සමාජිකයන් දැනුවත් කිරිම සඳහා පැවති රැස්වීමකදි කාන්තාවන්ට අපහස වන පරිදි අසභ්යය වචනයක් ප්රකාශ කර ඇතැයි මෙම කාන්තාවෝ පවසති | rajya amathya jeewan thondaman pasugiya da kotagala lanka kamkaru kongras karyalayedi wathu kamkaruwanta rupiyal ka mudal wedi kireema sambandhayen ema pakshaye samajikayan denuwath kirima sandaha pewathi resweemakadi kanthawanta apahasa wana paridi asabhyaya wachanayak prakasha kara etheyi mema kanthawo pawasathi |
ඕකෙ මේ කියන කාරණා තුන තියෙන්න ඕනෑ | oke me kiyana karana thuna thiyenna one |
මඩකළපුවේ කරවල හා උම්බලකඩ නිපදවීමේ වැඩපිළිවෙළක් | madakalapuwe karawala ha umbalakada nipadaweeme wedapiliwelak |
එකක් බාගන්න බෑ | ekak baganna be |
ඕනෑම තුනී ලෑල්ලක් පට්ට කෑල්ලක් කරන්න ඇඳුම් වලට පුලුවන් | onema thunee lellak patta kellak karanna endum walata puluwan |
පි ඒක එහෙම තමයි | pi eka ehema thamayi |
බැංකුවෙන් කොල්ලකෑ රන්බඩුවල පමණක් වටිනාකම කෝටි පහකට වැඩිය | benkuwen kollake ranbaduwala pamanak watinakama koti pahakata wediya |
මම නම් ඔන්න අපායෙ | mama nam onna apaye |
යුද ගැටුම් පැවති සමයේ ශ්රී ලංකා රජයට සහ ආරක්ෂක හමුදාවන්ට එරෙහිව අසත්ය තොරතුරු ජාත්යන්තර මාධ්ය වලට ලබා දුන් බවට වන චෝදනාව මත අදාළ වෛද්ය අධිකාරිවරයා අත්ඩඅංගුවට ගෙන ඇති බව සඳහන්ය | yuda getum pewathi samaye shree lanka rajayata saha arakshaka hamudawanta erehiwa asathya thorathuru jathyanthara madhya walata laba dun bawata wana chodanawa matha adala waidya adhikariwaraya athdaanguwata gena ethi bawa sandahanya |
මේ සඳහා ප්රාදේශීය සභා අනුමැතිය ලබාගෙන නැතැයිද එහිදී සඳහන් විය | me sandaha pradesheeya sabha anumethiya labagena netheyida ehidee sandahan wiya |
නිලංගට අගමැතිගෙන් කොළ එළියක් | nilangata agamethigen kola eliyak |
ඒ අනුව බැංකු වලින් ගෙවනු ලබන නියමිත පොලියට අමතරව දක්වා වු පොලියේ වෙනස රජය විසින් ගෙවන ලදී | e anuwa benku walin gewanu labana niyamitha poliyata amatharawa dakwa wu poliye wenasa rajaya wisin gewana ladee |
දහම් පාසල් අධ්යාපණය අනිවාර්ය කල යුතුයි | daham pasal adhyapanaya aniwarya kala yuthuyi |
බී | bee |
එම් | em |
යකෝ හාල් ටික ස්ටෙල්ත් මෝඩ් දාලා කොහේ හරි ඔබලා වගේනේ කතාව වී මෝල් හිමියන් සහල් සඟවලා කෘෂිකර්ම ඇමති තරඟකාරී ලෙස රජය සහ පුද්ගලික අංශය වී මිලදීගැනීම හේතුවෙන් ඉතිහාසයේ වැඩිම වී මිලක් රජරටින් අද වාර්තා වූ බව අප වාර්තාකරු පැවසීය | yako hal tika stelth mod dala kohe hari obala wagene kathawa wee mol himiyan sahal sangawala kshikarma emathi tharangakaree lesa rajaya saha pudgalika anshaya wee miladeegeneema hethuwen ithihasaye wedima wee milak rajaratin ada wartha wu bawa apa warthakaru pewaseeya |
ජවිපෙ මන්ත්රී ඇලෝසියස්ගෙන් සල්ලි ගත්තා කියන කතාවට ජවිපෙ දෙන උත්තරේ | jawipe manthree elosiyasgen salli gaththa kiyana kathawata jawipe dena uththare |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.