Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
බලපත් කොන්දේසි කඩ කළ ටිපර් හිමියකුට නඩු නොදැමීමට රුපියල් පන්දාහක පගාවක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් කොළඹ ප්රධාන මහේස්ත්රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් ලබන වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය | balapath kondesi kada kala tipar himiyakuta nadu nodemeemata rupiyal pandahaka pagawak gath bawa kiyana polis serayanwarayek kolamba pradhana mahesthrath rashmi singappuli mahatha wisin labana weni da thek rimand karanu lebeeya |
ජනතාවත් ඉන්නෙ විවිධ ප්රශ්න ගොඩක බව අපි දන්නවා | janathawath inne wiwidha prashna godaka bawa api dannawa |
කව්රුත් බොන්න එපා | kawruth bonna epa |
ක් ද අත්අඩංගුවට ගත් අය අතර සිටින සැකකාරිය වන අරුණෝදය මාවතේ ආරි යන අය සතුව තිබී හෙරොයින් මිලිග්රෑම් ක් සොයා ගෙන තිබේ | k da athadanguwata gath aya athara sitina sekakariya wana arunodaya mawathe ari yana aya sathuwa thibee heroyin miligrem k soya gena thibe |
ඒ අනුව දිවයින තුළ ක්රියාකාරී තත්ත්වයේ පවතින බවට හඳුනාගෙන ඇති අපරාධ අපරාධ කල්ලි න් ක් ම සිය අපරාධ ක්රියාකාරකම් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්ර කොට සිදුකරන බව බව පැහැදිලි වේ | e anuwa diwayina thula kriyakaree thaththwaye pawathina bawata handunagena ethi aparadha aparadha kalli n k ma siya aparadha kriyakarakam basnahira saha dakunu palath kendra kota sidukarana bawa bawa pehedili we |
වසර ගණනක් පුරා දෙමළ ජනයා ජීවත්වූ මේ පොළව මත හෙලු වෙඩි වරුසාවන් නිසා මේ පොළවේ හැම වැලිකැටයක්ම රත්පහැ ගැන්වීමට තරම් ඒ මහා ව්යසනය බියකරු විය | wasara gananak pura demala janaya jeewathwu me polawa matha helu wedi warusawan nisa me polawe hema weliketayakma rathpahe genweemata tharam e maha wyasanaya biyakaru wiya |
ටොනේඩෝ කට වැඩි සංඛ්යාවක් ඇමෙරිකාවට බලපා ඇති බවටයි එරට කාලගුණ අංශ සදහන් කළේ | tonedo kata wedi sankyawak emerikawata balapa ethi bawatayi erata kalaguna ansha sadahan kale |
කාදිනල් හිමිපාණන්ගෙන් ඉල්ලීමක් | kadinal himipanangen illeemak |
දැන් ඉන් වසරක් ගෙවීත් ලසන්ත ඝාතනය තවමත් නොවිසඳී පවතියි | den in wasarak geweeth lasantha ghathanaya thawamath nowisandee pawathiyi |
යාපනයේ අල්ලපිඩ්ඩි ප්රදේශයේදී කේරලගංජා කිලෝග්රෑම් ක් සහ කිළිනොච්චිය විවේකානන්ද නගර් ප්රදේශයේදී කිලෝග්රෑම් ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා | yapanaye allapiddi pradeshayedee keralaganja kilogrem k saha kilinochchiya wiwekananda nagar pradeshayedee kilogrem k athadanguwata gena thibenawa |
එස් | es |
එම් | em |
ප්රධාන ගමනාන්ත කට ශ්රී ලන්කන් ගමන් ඇරඹෙයි | pradhana gamanantha kata shree lankan gaman erambeyi |
ටෙස්ට් තරඟයකදී ආරම්භක පිතිකරු ලෙස පැමිණ ඉනිමේ අවසානය තෙක් නොදැවී සිටි හතරවන ඉන්දියානු පිතිකරු ලෙස ඔහු වාර්තා පොතට එක්වනු ඇති | test tharangayakadee arambhaka pithikaru lesa pemina inime awasanaya thek nodewee siti hatharawana indiyanu pithikaru lesa ohu wartha pothata ekwanu ethi |
හත්වැන්නා ලැබූ තුවාල නිසා දින කිහිපයකට පසුව මළේය | hathwenna lebu thuwala nisa dina kihipayakata pasuwa maleya |
අධිබල යතුරු පැදි ලියාපදිංචියේදී ලක්ෂ ක අධිභාරයක් | adhibala yathuru pedi liyapadinchiyedee laksha ka adhibharayak |
මේවා බලය සඳහා කරන ජන අරගලයක ජයග්රහණය සඳහා අවශ්ය කරන තීරණාත්මක කොන්දේසි දෙකක් | mewa balaya sandaha karana jana aragalayaka jayagrahanaya sandaha awashya karana theeranathmaka kondesi dekak |
ඒ වෙනුවෙන් ඉදිරියේදී විශාල සටන් පෙරමුණක් නිර්මාණය කොට උපරිම ක්රියාමාර්ග දක්වා සටන ගෙනියනවා | e wenuwen idiriyedee wishala satan peramunak nirmanaya kota uparima kriyamarga dakwa satana geniyanawa |
මුන් මේ අපෙ මානව වරිගෙ දැලිගානව | mun me ape manawa warige deliganawa |
ඊට පසු කළුතර දිස්ත්රික්කයෙන් රෝගීන් දෙනකුද කුරුණෑගල දිස්ත්රික්කයෙන් රෝගීන් පන්සිය විසි දෙදෙනෙකුද පුත්තලම දිස්ත්රික්කයෙන් රෝගීන් දෙනකුද | eeta pasu kaluthara disthrikkayen rogeen denakuda kurunegala disthrikkayen rogeen pansiya wisi dedenekuda puththalama disthrikkayen rogeen denakuda |
කටුනායක ගුවන් තොටුපලේ දෙවන පර්යන්තය ට පෙර නිමකරන්නැයි ජනපතිගෙන් උපදෙස් වීඩියෝ | katunayaka guwan thotupale dewana paryanthaya ta pera nimakaranneyi janapathigen upades weediyo |
රාජපක්ෂ රජය අපට භාර දුන්නේ මොනවාද ලෝකයේ ලොකුම පිහිනුම් තටාකය භාර දුන්නා | rajapaksha rajaya apata bhara dunne monawada lokaye lokuma pihinum thatakaya bhara dunna |
ඉවතලන ප්ලාස්ටික් වලින් නිවාස | iwathalana plastik walin niwasa |
සාප්පු ගිනිබත් කරනු ලැබීය | sappu ginibath karanu lebeeya |
මෙය සියදිවි නසාගැනීමක් හෝ ඝාතනයක් ද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේය | meya siyadiwi nasageneemak ho ghathanayak da yanna pilibandawa thawamath anawaranaya wee nomethi bawa polis madhya prakashakawaraya sandahan kaleya |
තව බෙහෙත් වට්ටෝරුවක් ඇති මගෙ මේසේ උඩ | thawa beheth wattoruwak ethi mage mese uda |
මෙවර ලෝක මලල ක්රීඩා ශූරතාවයේ ශ්රී ලාංකික ක්රීඩක ක්රීඩිකාවන් සහභාගි වූ තරග සියල්ලම මෙම තරගයත් සමග අවසන් වන අතර ගයන්තිකාට අමතරව මෙවර තරගාවලිය සඳහා යුපුන් අබේකෝන් සහ නිලානි රත්නායක මෙරට නියෝජනය කරමින් සහභාගි වූහ | mewara loka malala kreeda shurathawaye shree lankika kreedaka kreedikawan sahabhagi wu tharaga siyallama mema tharagayath samaga awasan wana athara gayanthikata amatharawa mewara tharagawaliya sandaha yupun abekon saha nilani rathnayaka merata niyojanaya karamin sahabhagi wuha |
පහර දීමෙන් කනේ ඇතිවුණු ආබාධයක් නිසා ඇය ගම්පොළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර පරික්ෂණ සඳහා මහනුවර මහ රෝහලට මාරු කිරීමෙන් අනතුරුව අදාල පරීක්ෂණ සිදුකර නැවත ගම්පොළ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටියි | pahara deemen kane ethiwunu abadhayak nisa eya gampola rohalata ethulath kireemen pasu wedidura parikshana sandaha mahanuwara maha rohalata maru kireemen anathuruwa adala pareekshana sidukara newatha gampola rohale newasikawa prathikara labamin sitiyi |
මේ අතර වර්තමානයේ දේශපාලනඥයන්ට ද තත්ත්ව සම්මාන ලබාදිය යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා | me athara warthamanaye deshapalanagnayanta da thaththwa sammana labadiya yuthu bawa janadhipathi maithreepala sirisena prakasha kala |
ඒ අනුව නීත්යනුකූල භාරකාරත්වයෙන් එම දැරිවිය රැගෙන යාමට තැත් කළ තරුණයා ද අත්අඩංගුවට ගෙන තිබේ | e anuwa neethyanukula bharakarathwayen ema deriwiya regena yamata theth kala tharunaya da athadanguwata gena thibe |
කොරෝනා රෝගය මැඩ පවත්වමින් රට යථා තත්ත්වයට පත් කිරීමේ දී පවතින නීති ප්රමාණවත් නොවන්නේ නම් එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව කැඳවීමේ වරදක් නැතැයි පෙන්වා දී ඇති ගම්මන්පිල මහතා මේ වනතුරුත් නිලධාරින් එවැනි අවශ්යතාවයක් දන්වා නැතැයි ද පවසා ඇත | korona rogaya meda pawathwamin rata yatha thaththwayata path kireeme dee pawathina neethi pramanawath nowanne nam eweni awasthawaka parlimenthuwa kendaweeme waradak netheyi penwa dee ethi gammanpila mahatha me wanathuruth niladharin eweni awashyathawayak danwa netheyi da pawasa etha |
මේ අතර පෙබරවාරි මාසය වනවිට දහනව ලක්ෂ ක් දක්වාත් තවත් පහළ ගොස් ඇති බවයි මහබැංකු වාර්තා පෙන්වා දෙන්නේ | me athara pebarawari masaya wanawita dahanawa laksha k dakwath thawath pahala gos ethi bawayi mahabenku wartha penwa denne |
වසර හතරකට පසුව එලාර රජු අනුරාධපුරය ආක්රමණය කර අසේල රජුගෙන් සිහසුන පැහැර ගත්තේය | wasara hatharakata pasuwa elara raju anuradhapuraya akramanaya kara asela rajugen sihasuna pehera gaththeya |
යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඔක්තෝම්බර් වන දින සිට අත්හිටවනු ලැබූ විදේශයන්හි සිටින පුද්ගලයින් මෙරටට ගෙන්වීමේ ක්රියාවලිය ලබන සතියේ සිට යළි ආරම්භ කරන බවයි | yuda hamudapathiwaraya wediduratath kiya sitiye okthombar wana dina sita athhitawanu lebu wideshayanhi sitina pudgalayin meratata genweeme kriyawaliya labana sathiye sita yali arambha karana bawayi |
ඊලඟට මොකද වෙන්නෙ | eelangata mokada wenne |
පාලක පක්ෂයේ ඇතැම් අය වෙතින්ද විරෝධතා එල්ලවීම විමතිය දනවන්නකි | palaka pakshaye ethem aya wethinda wirodhatha ellaweema wimathiya danawannaki |
ඔහුගේ භාෂාවෙන් මවෙත එවූ මේ ලිපිය මගේ භාෂාවට හරවා මෙලෙස පල වෙයි | ohuge bhashawen mawetha ewu me lipiya mage bhashawata harawa melesa pala weyi |
මේක වාසනාවද නැත්නම් වෙන දෙයක්ද | meka wasanawada nethnam wena deyakda |
ට පමණ වෙනත් ප්රදේශවල ධාවනය කරන බස් රථ පිට පළාත්වලට ධාවනය කිරීමට බලධාරීහූ කටයුතු කළය | ta pamana wenath pradeshawala dhawanaya karana bas ratha pita palathwalata dhawanaya kireemata baladhareehu katayuthu kalaya |
අය වැයට පෙර ඵෙතිහාසික ගැටීමක් | aya weyata pera pethihasika geteemak |
වවුනියාවකුඩාකච්චකොඩිය ප්රදේශයේ ගංජා පැළ තවානක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි | wawuniyawakudakachchakodiya pradeshaye ganja pela thawanak pawathwagena giya pudgalayeku eeye athadanguwata gath bawa wawuniyawa polisiya pawasayi |
සංවිධානයට පනවා තිබු තහනම තවත් වසර කින් දීර්ඝ කිරීමට ඉන්දීය මධ්යම රජය තිරණය කළේය | sanwidhanayata panawa thibu thahanama thawath wasara kin deergha kireemata indeeya madhyama rajaya thiranaya kaleya |
ඒ චීනයේ ජනාධිපති ලෙස තුන් වැනි වරටත් පස් අවුරුදු ධුර කාලයක් සඳහා කටයුතු කිරීමට චීන මහජන පක්ෂයේ ඒකමතික අනුමැතිය සහිතවයි | e cheenaye janadhipathi lesa thun weni waratath pas awurudu dhura kalayak sandaha katayuthu kireemata cheena mahajana pakshaye ekamathika anumethiya sahithawayi |
නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි | nawa kebinat mandalaya diwurum deyi |
ජී | jee |
බණ්ඩාරගම පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා | bandaragama pewathi jana hamuwakata ekwemin ohu me adahas pala kala |
අපි උසස් පෙළට දේශපාලන විද්යාව කළේ නැහැනේ කියලා | api usas pelata deshapalana widyawa kale nehene kiyala |
මේ වනවිට මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂවරුන් මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග ඇති කරගනිමින් සිටින දේශපාලන මිත්රත්වය පිළිබඳවද ඇය දැඩි කනස්සල්ලෙන සිටින බව අනාවරණය වේ | me wanawita mahinda rajapaksha pramuka rajapakshawarun maithreepala sirisena janadhipathiwaraya samaga ethi karaganimin sitina deshapalana mithrathwaya pilibandawada eya dedi kanassallena sitina bawa anawaranaya we |
ට පමණ මිය ගොස් තිබේ | ta pamana miya gos thibe |
එහෙත් පාර්ලිමේන්තුව රැස්වෙන ඊළඟ දිනයේ එසේ සිදුනොවන බවට කිසිදු සහතිකයක් නැත | eheth parlimenthuwa reswena eelanga dinaye ese sidunowana bawata kisidu sahathikayak netha |
රාජගිරිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත | rajagiriya pradeshaye padinchikaruwan dedeneku melesa athadanguwata gena ethi athara owun wedidura wimarshana sandaha welikada polis sthanaya wetha bharadee etha |
වතුකම්කරු නායකයකු වන වේළුසාමි නමැත්තා අත්අඩංගුවට ගෙන සිරගත කැරිණි | wathukamkaru nayakayaku wana welusami nameththa athadanguwata gena siragatha kerini |
නිශ්චිත විපක්ෂ නායකයෙකු නොමැතිවීමේ තත්ත්වය ගැන තීතිවේදීන්ගෙන් පැහැදිළි කිරීමක් | nishchitha wipaksha nayakayeku nomethiweeme thaththwaya gena theethiwedeengen pehedili kireemak |
මෙකි බන්ධනාගාර රැදවියා ගාල්ල බන්ධනාගාරයේ සිට ප්රථිකාර සදහා කරාපිටිය රෝහලට මිට දින දෙකකට පමණ ඉහතදි රැගෙනවිත් තිබුණි | meki bandhanagara redawiya galla bandhanagaraye sita prathikara sadaha karapitiya rohalata mita dina dekakata pamana ihathadi regenawith thibuni |
නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්යස්ථානයේ වැඩවෙසෙන කිරම විමලජෝති හිමියන්ටත් බොදු බල සේනා සංවිධානයටත් ඔවුන් මේ පිළිබඳව දැනුම් දුන්නේ ඉන් අනතුරුවය | nedimala bauddha sanskthika madhyasthanaye wedawesena kirama wimalajothi himiyantath bodu bala sena sanwidhanayatath owun me pilibandawa denum dunne in anathuruwaya |
ජයග්රහණයෙන් පසුව එදිනම රාත්රියේ ගල්ගමුව නගරයේදී ජයග්රහණයේ පෙරගමන්කරුවන් හමුවූ අවස්ථාව | jayagrahanayen pasuwa edinama rathriye galgamuwa nagarayedee jayagrahanaye peragamankaruwan hamuwu awasthawa |
එමෙන්ම පවතින අයහපත් කාලගුණය හමුවේ ඩෙංගු රෝගීන් හා මී උණ රෝගීන් වාර්තා වීම වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව ද සෞඛ්ය අංශ අවධාරණය කළා | emenma pawathina ayahapath kalagunaya hamuwe dengu rogeen ha mee una rogeen wartha weema warthagatha lesa ihala yamin pawathina bawa da saukya ansha awadharanaya kala |
මේක නම් පට්ට | meka nam patta |
මහේෂ්වරන් වසරේදී එල් | maheshwaran wasaredee el |
රාජිත සේනාරත්න අමාත්යවරයා විසින් වාහන හා ආරක්ෂක අංශ නිලධාරීන් ළඟ තබා ගැනීම පිළිබඳව ඊයේ කළ හෙළිදරව්ව ගැන මහින්ද රාජපක්ෂ මහතාගෙන් එහිදී මාධ්යවේදීන් ප්රශ්න කළේය | rajitha senarathna amathyawaraya wisin wahana ha arakshaka ansha niladhareen langa thaba geneema pilibandawa eeye kala helidarawwa gena mahinda rajapaksha mahathagen ehidee madhyawedeen prashna kaleya |
මෙරට වානිජ කෘෂිකර්මයට සම්බන්ධ ව්යපාරිකයින් ශ්රාස්ත්රඥයින් සහ පොළවේ උරුමකරුවන් වන ගොවි ජනයා එක හඬින් මේ වින්නැහිය කැඳවා නොගන්නා ලෙස කියත්දීත් රාජපක්ෂලා ලංකාව සාගතයක් කරා කැඳවා ගෙන යන්නේ තනි මිනිසාගේ බලය නිසාය | merata wanija kshikarmayata sambandha wyaparikayin shrasthragnayin saha polawe urumakaruwan wana gowi janaya eka handin me winnehiya kendawa noganna lesa kiyathdeeth rajapakshala lankawa sagathayak kara kendawa gena yanne thani minisage balaya nisaya |
වනජීවි දෙපාර්තමේන්තුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී කියා සිටියේ මේ ව්යාපෘතිය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු විමසා බැලිය යුතු බවය | wanajeewi departhamenthuwa wana sanrakshana departhamenthuwa saha neethipathiwaraya wenuwen penee siti athireka solisitar janaralwaraya mehidee kiya sitiye me wyapthiya sambandhayen thawaduratath karunu wimasa beliya yuthu bawaya |
නිෂ්පාදන ක්රියාවලියෙන් පසු අත්වැසුම් පිරිසිදු කිරීම සඳහා ද විශාල ජල ප්රමාණයක් භාවිතා කරනු ලැබේ | nishpadana kriyawaliyen pasu athwesum pirisidu kireema sandaha da wishala jala pramanayak bhawitha karanu lebe |
පෙත්සම අගවිනිසුරු කේ | pethsama agawinisuru ke |
අයි | ayi |
මට සුද්දෙක් සෙට් වුණා | mata suddek set wuna |
උන්වහන්සේගේ සමස්ත දේශපාලනය ගැන විශේෂයෙන් උන්වහන්සේගේ මේ මොහොතේ දේශපාලය ගැන අපට මොන තරම් බරපතල ප්රශ්න ඇතත් ඉහත කී බලතල පිළිබඳව උන්වහන්සේ එවැනි අදහසක් දැරීම සාධනීය ය | unwahansege samastha deshapalanaya gena wisheshayen unwahansege me mohothe deshapalaya gena apata mona tharam barapathala prashna ethath ihatha kee balathala pilibandawa unwahanse eweni adahasak dereema sadhaneeya ya |
මේක ගොවීන්ට කරපු අපහාසයක් | meka goweenta karapu apahasayak |
නුවරඑළිය නව මහ රෝහල විවෘත කිරිම අදයි | nuwaraeliya nawa maha rohala wiwtha kirima adayi |
රජ ලණු දෙන නිල දරුවන් මෙන් දේශපාලනඥයෝද වෙති | raja lanu dena nila daruwan men deshapalanagnayoda wethi |
ඒත් මගේ හීන ඔක්කොම විනාශ කළා | eth mage heena okkoma winasha kala |
සී | see |
අපි සියලු රටවල් සමඟ ඉතා හොඳින් ගනුදෙනු කරනවා | api siyalu ratawal samanga itha hondin ganudenu karanawa |
යතුරුපැදි සොරකමක සුලමුල හෙළි වෙයි | yathurupedi sorakamaka sulamula heli weyi |
මීතොටමුල්ල මරණ සංඛාව තවත් ඉහළට | meethotamulla marana sankawa thawath ihalata |
ජනාධිපති සහ අගමැති එක්සත් ජාතික පක්ෂයේ ජ්යෙෂ්ඨ අමාත්යවරුන් අතර හමුවක් කොළඹ මහගමසේකර මාවතේ පිටිහි ජනාධිපති නිල නිවසේදී ඊයේ රාත්රීයේදී සිදු වී ඇත | janadhipathi saha agamethi eksath jathika pakshaye jyeshta amathyawarun athara hamuwak kolamba mahagamasekara mawathe pitihi janadhipathi nila niwasedee eeye rathreeyedee sidu wee etha |
උණුසුම් තත්ත්වයක් නිසා පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබෙයි | unusum thaththwayak nisa parlimenthuwa thawakalikawa kal thebeyi |
සමහරු කියනවා නේද වින්ඩිගේ හඬ අම්මාගේ වගේමයි කියලා | samaharu kiyanawa neda windige handa ammage wagemayi kiyala |
විරාමයේ අගය පුරවැසි අප මනාව වටහා ගතයුතූ වනු ලබයි | wiramaye agaya purawesi apa manawa wataha gathayuthu wanu labayi |
එම ටේ කණ්ඩායමට හසු වූ ඒ | ema te kandayamata hasu wu e |
රාජ්ය බැංකු සඳහා නව අධ්යක්ෂ මණ්ඩල පත් කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්යවරයා මෙසේ පැවසී ය | rajya benku sandaha nawa adhyaksha mandala path kireema sambandhawa parlimenthu manthree dinesh gunawardhana mahatha mathu kala prashnayakata pilithuru demin amathyawaraya mese pewasee ya |
ක් නැතිනම් ගිගා බයිට් ක් ඉක්මවයි | k nethinam giga bayit k ikmawayi |
රටට ඉතා වැඩදායී විද්යාර්ථයින් විශාල ප්රමාණයක් බිහි කළ මොරටුව විශ්ව විද්යාලයෙන් මෙවන් වාර්තාවක් සකස් කර රට වැනසීම සඳහා පසුගිය රජයට සහය ලබා දීම පිළිබඳව අපි කණගාටු වෙමු | ratata itha wedadayee widyarthayin wishala pramanayak bihi kala moratuwa wishwa widyalayen mewan warthawak sakas kara rata wenaseema sandaha pasugiya rajayata sahaya laba deema pilibandawa api kanagatu wemu |
රජය විශාල වශයෙන් මූල්යමය දුෂ්කරතාවයකට පත්ව සිටින අවස්ථාවක ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු තර්ජනයක් නොමැති පිරිස්වලට මෙලෙස ප්රභූ ආරක්ෂාව ලබාදීම සඳහා විශාල මුදල් සම්භාරයක් යට කිරීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයන් රැසක් රජයට සහ මුදල් ඇමැතිවරයාට දැනටමත් කරුණු පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත | rajaya wishala washayen mulyamaya dushkarathawayakata pathwa sitina awasthawaka arakshawa sambandhayen loku tharjanayak nomethi piriswalata melesa prabhu arakshawa labadeema sandaha wishala mudal sambharayak yata kireema aparadhayak bawa arthika wisheshagnayan resak rajayata saha mudal emethiwarayata denatamath karunu ... |
කහඉරෙන් පාර මාරු වූ සිසුවා ලොරි රථයක ගැටෙයි | kahairen para maru wu sisuwa lori rathayaka geteyi |
ඔව් මම ස්වාධීන අධිකරණය විශ්වාස කරණවා | ow mama swadheena adhikaranaya wishwasa karanawa |
ඒ අනුව මේ සම්බන්ධයෙන් සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්ට විරුද්ධව අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට දැනුම් දෙනබවද ගැමුණු විජේරත්න සඳහන් කරයි | e anuwa me sambandhayen saukya sewa adhyaksha janaralta wiruddhawa allas ho dushana komishan sabhawata denum denabawada gemunu wijerathna sandahan karayi |
හෙට රාත්රී ට දෙරණ | heta rathree ta derana |
එහි බලය රජය සතුය | ehi balaya rajaya sathuya |
ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් දෙනෙකුට වහාම ක්රියාත්මක වන පරිදි සේවා අවශ්යතා මත හදිසි ස්ථාන මාරුවීම් ලබාදී ඇතැයි වාර්තා වේ | pradhana polis pareekshakawarun saha polis pareekshakawarun denekuta wahama kriyathmaka wana paridi sewa awashyatha matha hadisi sthana maruweem labadee etheyi wartha we |
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වියහැකි පරිදි දැන්වීමක් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මගින් මුදාහැරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටි දකුණු පළාත් සභාවේ නියෝජ්ය සභාපති සම්පත් අතුකෝරල මහතා ඇපමත නිදහස් කර තිබේ | janadhipathi maithreepala sirisena mahathata apahasathmaka wiyaheki paridi denweemak fesbuk samaja jala web adawiya magin mudahereeme chodanawa matha rakshitha bandhanagaragathawa siti dakunu palath sabhawe niyojya sabhapathi sampath athukorala mahatha epamatha nidahas kara thibe |
එම ගීතය නිකුත් කලේ නැවත සංකලනය කළ ඇල්බමයක පළැමුවැන්න ලෙසටය | ema geethaya nikuth kale newatha sankalanaya kala elbamayaka palemuwenna lesataya |
එරට ජනාධිපති මන්දිරයේදී පැවති මෙම සාකච්ඡාවේදී වියට්නාම ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ ජාතික සංවර්ධනය සහ සංහිඳියාව ඉලක්ක කරගනිමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්රී ලංකා රජය ගෙන යන ධනාත්මක වැඩපිළිවෙළ අගය කරන බවයි | erata janadhipathi mandirayedee pewathi mema sakachchawedee wiyatnama janadhipathiwaraya prakasha kara eththe jathika sanwardhanaya saha sanhindiyawa ilakka karaganimin janadhipathi maithreepala sirisena mahathage nayakathwayen yuthu shree lanka rajaya gena yana dhanathmaka wedapiliwela agaya karana bawayi |
ශ්රීපාද වන්දනාවේ පැමිණෙන විට සුරාවෙන් දුසිරිතෙන් තොරව වන්දනා ගමනක් ලෙස සංවරශීලිව පැමිණෙන ලෙස නල්ලතන්නිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්සිරි ප්රනාන්දු මහතා වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි | shreepada wandanawe peminena wita surawen dusirithen thorawa wandana gamanak lesa sanwarasheeliwa peminena lesa nallathanniya polis sthanadhipathi polis pareekshaka laksiri pranandu mahatha wandanakaruwangen illa sitiyi |
ඔවුන්ගේ ඉල්ලීම වූයේ විදේශ රටවලින් ලූනු ගෙන්වීම අත්හිටුවන ලෙසත් ගෙන්වා ඇති ලූනු වෙළෙඳපළෙන් ඉවත් කිරීමත් දේශීය ලූනු කිලෝවකට සාධාරණ මිලක්ය | owunge illeema wuye widesha ratawalin lunu genweema athhituwana lesath genwa ethi lunu welendapalen iwath kireemath desheeya lunu kilowakata sadharana milakya |
එය ඔවුන්ගේ පෞරුෂයේ ප්රශ්නයක් බව කිව යුතුය | eya owunge paurushaye prashnayak bawa kiwa yuthuya |
දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා | dewana ekdina tharagayata warshawen badha |
ජාතික ගමනාගමන කොමිසම් සභාවේ නව සභාපතිවරයා ලෙස රේණුක දුෂ්මන්ත පෙරේරා මහතා පත් කොට ඇත | jathika gamanagamana komisam sabhawe nawa sabhapathiwaraya lesa renuka dushmantha perera mahatha path kota etha |
මිරිකන්න අමාරු තැන් වල කුරුලෑ ඒම | mirikanna amaru then wala kurule ema |
නමුත් වැඩකරන ජනතාව ඔවුන් ඉක්මවා ගියා | namuth wedakarana janathawa owun ikmawa giya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.