txt stringlengths 140 500 |
|---|
ය පුරාවට එක්කෙනෙක් දෙන්නෙක් වෙනස් වුණා. ඈත් වුණා. අලුතින් සාමාජිකයෝ ළංවුණා.මගේ දරුවන් සංගීතයට නැඹුරු අය නෙවෙයි.
අද සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගැන මොකද හිතෙන්නේ?
නීල් කියන්නේ මේ සන්ෆ්ලවර් විකුණපු කතාව බොරුවක්... එහෙමද...?
ඔව්. ඒ කතාව බොරුවක්. සන්ෆ්ලවර් කාටවත් තාම විකුණලා නෑ. Make a Comment
⤵ 11,197 Downloads
⤵ 9,577 Downlo... |
M
June 14, 2018 01:31 pm
පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට මේ වන විට සීමා කර ඇති බවත් වෛද්‍යවරයෙකු විසින් රෝගියෙක් පරීක්ෂා කළ යුතු අවම කාලසීමාව මිනිත්තු 10 ක් බවට තමන් විසින් නිර්දේශ කර ඇති බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහත... |
ලක් දාන්න මම කටයුතු කරනවා.“
රටේ සෞඛ්‍යයෙන් 45% ක් බාරව තියෙන්නේ පුද්ගලික අංශයට. 55% ක් අපි. ගිය අවුරුද්දට මම කෝටි 50,000 කට වඩා සෞඛ්‍යයට වියදම් කරලා තියෙනවා. මුදල් ඇමතිවරයා කියන්නේ ඒ මුදල් දෙන්න නං මම මුදල් හම්බු කරන්න ඕනේ.
බදු තියෙන්නේ, තියෙන මිනිහගෙන් බදු ගහලා ඉදිරියේ දී තමුන්නාන්සේලාට එන වක්‍ර බදු අඩු කරලා දාන්න. ඒ ... |
24 ට වැටෙන්නේ.“
ඇමැති රවි හෙට බැඳුම්කර කොමිසමට – Gossip Lanka 9 | Gossip99 | Gossip9 | Gossip 9 | Hot Gossip | Hit gossip | Gossiplanka
0 August 1, 2017 4:56 am
වර්තමාන විදේශ කටයුතු ඇමැති සහ හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගෙන් සාක්‍ෂි ලබා ගැනීම සඳහා ඒ මහතා හෙට (02 දා) ජනාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා
තායිවාන් ... |
නාධිපති බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත.
ඒ අනුව හෙට උදේ 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කරුණානායක මහතාට දන්වන ලෙස කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා රවි කරුණානායක මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතාට ඉකුත් ජුලි 26 දා දැනුම් දුන්නේය.
මීට පෙර දෙවතාව... |
නොහැකි බව රවි කරුණානායක මහතා වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටි නීතිඥවරු දැනුම් දුන්හ.
අගෝස්‌තු 02 වැනිදා (හෙට) රවි කරුණානායක මහතාට කොමිසමට පැමිණීමට හැකි බව ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා විසින් දැන්වූ අතර ඊට කොමිසමේ අවසරය ලැබිණි.
ධවල මන්දිර අධ්‍යක්ෂකවරයකු ඉවත් කෙරේ
කවුරුවත් නොබලපු ගමේ අබලන් පාර තනියම හදන හිත හොඳ... |
අප සමාජයේ බහුතරයකට නැත්තේද එයයි.
ආත්මාර්ථකාමිත්වය පෙරදැරිකරගෙන ජීවත් වන සමාජයක ආත්මාර්ථකාමීත්වය පරයා යමින් පරාර්ථකාමීත්වය පෙන්වන අපූරු මිනිසකු සොයා රිවිර ඉරිදා සංග‍්‍රහය වෙනුවෙන් ගල්ගමුව සියඹලෑව ගම්මානයට ගියෙමු.
ගල්ගමුව මොරගොල්ලාගම මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණම හන්දියෙන් වමට ඇති මාර්ගය සියඹලෑව, පාඩිපන්වැව, මැදවච්චිය, ස... |
ැසී යති. වර්ෂා සමයට වළවල් යටවීම නිසා මාර්ගයේ ගමන් ගන්නන්ට එය නොපෙනීම නිසා සිදුවන අනතුරු විශාලය. ඒ කාලයට පාසල් දරුවන්ගේ සුදෝ සුදු ඇ`දුම් පැල`දුම් මඩවලින් නැහැ වී විනාශ වේ. ඒ නිසා ගොවිතැන් බතින් ජිවත් වන මේ වැසියන්ගේ දරුවන්ට ඇති එකම සුදු ඇ`දුම නිසා වැසි දිනට පසු දින පාසල් ගමන නතර වේ.
මේ තත්ත්වය වටහා ගත් ඒ.එච්. කපුවා (60*... |
ධනය කිරීමට ඔවුන්ගේ හදවතේ ඇති ස්නේහය ප‍්‍රමාණවත් නොවේ. ඡුන්ද කාලේට කෑමොර දෙමින් ගමක් ගමක් ගාණේ ගොස් දෙන පොරොන්දු ඉතා කෙටිකලකින් අමතක වේ.
මම මේ ගමට ඇවිල්ලා අවුරුදු හතරයි. අපි ආවේ දිවුල්ගනේ කියන ගමේ ඉ`දලා. ඒ එනකොටත් මේ පාරේ හො`දටම වළවල්. අනික මෙහේ අලි විමානේ. ?ට අමාරු වුණ ලෙඞ්ඩු මේ පාරෙන් ගෙනියනවා.
ඉස්කෝලේ ළමයිනුත් විශාල ... |
මෙහෙම වළවල් පුරවනකොට මුස්ලිම් ජාතික මහත්තයෙක් වාහනයෙන් බැහැලා ඇවිල්ලා කීවා.
ඔයා තමයි නියම බෞද්ධයා. මිනිහෙක් පින් කරගන්න පන්සල් යන්න ඕනි නැහැ. කෝවිල්, පල්ලිම යන්න ඕනි නැහැ කියලා. මම කරන වැඩෙන් මිනිසුන්ට වෙන සේවය සමහරුන්ට නොතේරුණාට සමාජ අවබෝධයක් ඇති කෙනෙකුට තේරෙනවා. මට ඒ ඇති.
ඇත්තටම මේ ටිකේ යන්න බැරිව හිටියේ. මේ කරන්නේ ... |
උදේ යනකොටත් වැඩ. හවස එනකොටත් වැඩ.
අපිට ඇත්තටම සතුටුයි. එළවළු පලතුරු වෙළෙන්දා, පාසල් ළමුන්, රාජ්‍ය සේවකයින්, සියලූම දෙනා මේ පාරෙන් යනකොට මෙතුමාගේ වැඩ ගැන ප‍්‍රසිද්ධියේ කථා නොකළත් තමුන්ගේ හෘද සාක්ෂියෙන් කියන්නේ කළ සේවය පමණයි.
පරාර්ථකාමි මිනිසුන් සිදුකරන සේවය කිසිවකු දන්නේ නැත. ඔවුන් කරන සේවය හ`ඩ ගා කියන්නේද නැත.
ඩී.කේ. ක... |
වඩා බියකරුය; කේපොයින්ට් හා භික්ෂු පරිච්ඡේදය – W3Lanka
සත්‍යය ප්‍රබන්ධයටත් වඩා බියකරුය; කේපොයින්ට් හා භික්ෂු පරිච්ඡේදය
නව කතා දෙකක් සහ ඉතිහාස දෙකක්!
– කරුණාරත්න පරණවිතාන විසිනි
කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් ගත් විශේෂ පොත් දෙකක් ගැනය මෙවර සටහන. දෙකම නවකතා දෙකකි. සත්‍ය සිදුවීම් ඇසුරින් ලියන ලද අප රටේ ඉතිහාසයේ යුගයකට අදාල වන බැ... |
ම්බන්ධ ළඟ ඉතිහාසයකි. පළමුවැන්න අජිත් පැරකුම් ජයසිංහ ලියූ “කේ පොයින්ට්ය.” එය ‘එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගත් 1989 කැරැල්ල පිළිබඳ නවකතාව’ වශයෙන් නමි කර ඇත. දෙවැන්න උපුල් ශාන්ත සන්නස්ගල ලියූ ‘කොළඹ කතාව’යි. එය ‘භික්ෂු පරිච්ඡේදය’ වශයෙන් ද නම් කර ඇත්තේ කොළඹ කතාවේ තවත් පරිච්ඡේද ඉදිරියට එන බවට කෙරෙන කතුවරයාගේ ... |
වන්නන්ටද ඉතිහාසඥයන් වීමේ හැකියාවක් පවතින බව ඇලෙක්සැන්ඩර් ඩූමාගේ නවකතා ගැන විග්‍රහයක් කරන ප්‍රංශ ඉතිහාසඥ මාර්ක් බ්ලොච් (Marc Bloch) සඳහන් කරයි. එසේ වුවද අනෙක් නවකතාවලින් වෙන් වූ ඓතිහාසික නවකතා වශයෙන් වෙනම නම් කළ හැකි සාහිත්‍ය ශානරයක්ද ඇත. එවැනි නවකතාවක් වන මහ ගත් කරු ටොල්ස්ටෝයිගේ ‘යුද්ධය හා සාමය’ මහා නව කතාව ගෙතී ඇත්තේ ... |
කරගන්නා සුන්දර නතාෂා කුමරියගේ ජීවන පුවත පාඨකයා වෙත ගෙන හැර පෑමටය. එය කියවා අවසන් වන පාඨකයා නැපෝලියානු යුද්ධ සමයේ ඉතිහාසය ගැන දැනුමක් ඇත්තෙකු පමණක් නොව ජීවිතාවබෝධය පළල් කර ගත් විසල් මිනිසකු බවටද පත්වෙයි.
මේ පසුබිමෙහි හිඳිමින් අපි ඉහත දක්වන ලද සිංහල නව කතා දෙක දෙස බලමු. දක්ෂ ලේඛකයෙකුට බියකරු ප්‍රබන්ධ ගෙතිය හැකිය. නමුත් ස... |
ගේ ඉතිහාසය පිළිබඳ බියකරු සත්‍යයකි. 1989 භීෂණ සමයේ කැරලි කරුවකු ලෙස සටන් කරමින් වධකාගාරයක මරණීය වධ බන්ධනවලට ලක් වූවකුගේ කතාව අපට කියවන්නට ලැබේ. මේ කතාව කියන රචක නම් කතා නායකයා කතුවරයා නොවන බවත් නොවන්නේද නොවන බවත් අජිත් පැරකුම් කතාව ආරම්භයේදීම පවසයි. අප පසු කරමින් සිටින අතිශය ප්‍රචණ්ඩ ඉතිහාසය හා සමාජය පිළිබඳ අපේම හදට මනස... |
ොයින්ට් නවකතාව යනු ශ්‍රී ලාංකික දේශපාලන ආර්ථික හා සංස්කෘතික සමාජ ප්‍රචණ්ඩත්වයේ මෑත කාලීන ඉතිහාස කතාවයි. දේශපාලන ප්‍රචණ්ඩත්වය යනු බලය උදෙසා කෙරෙන මිනී මරාගැනීම්, දේපල විනාශ මංකොල්ල ආදියෙන් සමන්විත සෘජු ප්‍රචණ්ඩත්වයයි. ආර්ථික ප්‍රචණ්ඩත්වය යනු එම සෘජු ප්‍රචණ්ඩත්වය වගා දිගා වීමට ජලය පොහොර සපයා පස සකසා දෙන අසමානතාව, දුප්පත්... |
, සාධාරණීකරණය කරන ආගම් දේශපාලන මතවාද ආදියෙන් සමන්විත ගැඹුරු ප්‍රචණ්ඩ මූලයන් සහිත සමාජ මානසික සැකැස්මයි. කේ පොයින්ට් නවකතාව කියවා ගෙන යන කල මේ ත්‍රිවිධාකාර ප්‍රචණ්ඩත්වයේම රුදුරු මුහුණුවර අප ඉදිරියේ දිග හැරෙයි.
නිදහසින් පසු හැත්තෑ වසරක ඉතිහාසය සමාජ කැරලි දෙකක තුනක රුධිරයෙන් ලිය වී ඇත. මේ කැරලි තුනම සිවිල් යුද්ධය. සිවිල් ... |
ස්කරුවන් වශයෙන් අප පෙළෙන එකී වින්දිතභාවය පිළිබද අප කෙරෙහිම ඔවුනොවුන් කෙරෙහිම සහනුකම්පාවක් ජනිත කිරීමට අජිත්ගේ ඉතිහාස කතාව සමත් වෙයි. එය ඉතිහාස කතාවක් පමණක් නොවී කලාත්මක නවකතාවක්ද වන්නේ එම හේතුව නිසාමය.
උපුල් ශාන්ත සන්නස්ගලගේ භික්ෂූ පරිච්ඡේදය නවකතාව එහි ශෛලියට අනුව කතා අතුරු කතා ගොන්නක් සහිත වුවද එක් ප්‍රධාන කතා වර්ගයකට... |
රධාන කතා අයත් වන්නේ අප රටේ මෑත කාලීන ශාසන ඉතිහාසයටය.
උපුල් ඉදිරිපත් කරන සමහර භික්ෂු කතා උපුල්ටත් දිනපතා ප්‍රවෘත්ති බලන කියවන පොදු පාඨක අපටත් මේ ඊයේ පෙරේදා අසන්නට දකින්නට ලැබුණ කතාය. බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඤාණසාරහිමිගේ කතාව, ආවේග බර වූ අම්පිටියේ සුමන හාමුදුරුවන්ගේ කතාව, අලි ප්‍රශ්නයට මැදි වූ උඩුවේ ධම්මාලෝක හ... |
් සම්බන්ධ වූ අප වැඩිය නොදන්නා මෛත්‍රී මූර්ති හිමි වැනි භික්ෂූන් වහන්සේ පිළිබඳ කතාය.
අප රටේ සසුනෙහි භික්ෂූන් වහන්සේ ලක්ෂ ගණනක් නැත. සිටින්නේ තිස්දහසක් පමණ වූ සුළුතර පිරිසකි. දුරාතීතයේද තත්වය මෙසේම වන්නට ඇත. එහෙත් මේ සුලුතර පිරිස අප රටේ සංස්කෘතියේ මූලික කාරක සාධකයකි. භික්ෂූන් වහන්සේගෙන් තොර සිංහල සංස්කෘතියක් ගැන සිතීමට අ... |
ශික්ෂා පද පැනවීමට හේතු වූ කතා වස්තු වනාහී ප්‍රබන්ධ නොව ඓතිහාසික පුවත්ය. ඒවා විමසන විට පෙනී යන්නේ අද මෙන්ම එදාද විවේචනයට ලක්විය හැකි චර්යාවක නිරත වූ භික්ෂූන් සිටි බවය. වැරදි ඇති වූ විට ඒවා යළි ඇති නොවන ලෙස සසුන්පත ප්‍රතිසංස්කරණය කිරීම බෞද්ධ සාසන මාර්ගයේ එක් වැදගත් ප්‍රතිපදාවකි. යහපත් ප්‍රතිසංස්කරණය සඳහා විචාරාත්මක අදහසක... |
්සේද මනුෂ්‍යයෙකි යන අදහස අප සිත් තුළ ජනිත කිරීමට කතුවරයා සමත්ව ඇත. ඒ නයින් මේ කෘතියද ඉතිහාස කෘතියක් ඉක්මවා ගිය සාහිත්‍ය කෘතියකි. උපුල්ගේ කෘතිය පිළිබඳ අපගේ මෙම අදහසට විරුද්ධ වන අය සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ වුවද සත්‍යය ප්‍රබන්ධයට වඩා බියකරු බව ඒ අයද කල්පනාවට ගත යුතුය.
කේපොයින්ට් නවකතාව නිවසටම තැපෑලෙන් ගෙන්වා ග... |
් අඩවි ‐ පිටු අංක 26 ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "නියෝජ්‍ය" Found 1000 in 0.01 seconds. Displaying : page 26 of 100
නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍රගේ කැබ්රිය ප්‍රා. සභා සභාපති පැහැරගෙන
නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍රගේ කැබ්රිය ප්‍රා. සභා සභාපති පැහැරගෙන මාතලේ විශේෂ - නිමල් ගුණතිලක හා නාඋල - නිමල් කණහැරආරච... |
රුදන්වීම ගැන පරීක්‍ෂණයක් නියෝජ්‍ය කථානායක දැ
උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තා අතුරුදන්වීම ගැන පරීක්‍ෂණයක් නියෝජ්‍ය කථානායක දැනුම් දෙයි කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන් පාර්ලිමේන්තු සභා ගර්භයේ මන්ත්‍රීවරුන්ගේ මේස මත තබා තිබූ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ වාර්තා අතුරුදන්වීමේ සිද්ධිය
නියෝජ්‍ය ඇමැති කරුණා අම්... |
්ට අයත් ඉඩම් සංවිධානාත්මක දෙමළ කණ්‌ඩායම් විසින් කොල්ලකෑම ප්‍රදේශයේ විහාරස්‌ථානවලට කෙරෙන කෙනෙහිල
නෝර්වේ පාර්ලිමේන්තු නියෝජ්‍ය නායකට ශ්‍රී ලාංකිකයන්ගෙන් කොටි ගැන පැමිණිල්ලක්
නෝර්වේ පාර්ලිමේන්තු නියෝජ්‍ය නායකට ශ්‍රී ලාංකිකයන්ගෙන් කොටි ගැන පැමිණිල්ලක් කීර්ති වර්ණකුලසූරිය නෝර්වේ කොටි ජාලය නැවතත් යුද්ධයක් ඇති කිරීම සඳහා අ... |
ණ්‌ඩුකාරවරයා බෝම්බ ප්‍රහාරයට බිලිවෙයි ඇෆ්ගනිස්‌ථානයේ කන්දහාර් ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්‌ඩුකාරවරයා මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මරණයට පත් වී ඇත. නියෝජ්‍ය ආණ්‌ඩුකාර අබ්දුල් ලතීෆ් අෂ්නාගේ සිය කාර්යාලයට යමින් සිටියදී මේ ප්‍රහාරය එල්ලවී ඇත.
විපක්‍ෂනායක ධුරය වැඩිකලක් දැරීම රනිල්, මහින්ද අභිබවා ගිය එකම අවස්‌ථාවයි - නියෝජ්‍ය කතානා... |
රාජපක්‍ෂ මහතා අභිබවා ගිය එකම අවස්‌ථාව වන්නේ රාජපක්‍ෂ මහතාටද වැඩි කාලයක් ව
ලබන සතියේදී තවත් නියෝජ්‍ය ඇමැති පත් කිරීමක්
ලබන සතියේදී තවත් නියෝජ්‍ය ඇමැති පත් කිරීමක් අකිත පෙරේරා එක්‌සත් ජනතා නිදහස් සන්ධාන රජය නියෝජනය කරනු ලබන සුළු ජාතික පක්‍ෂ කිහිපයක් සඳහා නියෝජ්‍ය ඇමැති ධුර කිහිපයක් ලබන සතියේදී ලබාදෙනු ඇතැයි ආණ්‌ඩු... |
නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරය ඌව පළාත් එජාප මහ ඇමැති අපේක්‌ෂක වූ හරීන් ප්‍රනාන්දු මහතාට ලබාදීමට නියමිතය. මේ සම්බන්ධව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ හරීන් ප්‍රනාන්දු
නීතිඥ සංගමයේ සභාපති පසුපස දෙවැනිවරට හඹා ආවේ බුද්ධි අංශ නිලධාරීන් බවට හඳුනාගත්තා නියෝජ්‍ය පොල
වැනිවර හඹා පැමිණි පුද්ගලයින් බුද්ධි අංශයට අනුයුක්‌ත පොලිස්... |
රධාන මහෙස්
දයාසිරිගේ ප්‍රකාශවලින් මාහට කිසිදු ආකාරයේ සිත් තැවුලක් සිදුවූයේ නැහැ නියෝජ්‍ය නායක සජිත් ප
දයාසිරිගේ ප්‍රකාශවලින් මාහට කිසිදු ආකාරයේ සිත් තැවුලක් සිදුවූයේ නැහැ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පසුගිය දිනවලදී කරනලද ප්‍රකාශවලින් තමාට කිසිදු ආකාරයකින් සිත් තැවුලක් හෝ ... |
පරීක්ෂකටත් හොයාගන්න බැරි තරමට හඬපට විකෘතිවී ඇති බවය. දැන් රන්ජන් රේකොඩින් හරහා අරවා අල්ලනවා මේවා අල්ලනවා කියූ උදවිය මීක් නැත. නැතිනම් ආණ්ඩුවත් ආණ්ඩුවට ආශීර්වාදයක් කියා සිතා හඬපට ලීක් කළ උදවියත් ලීක් කර ගැනීමෙන් වැඩේ අවසන් වූවා කිව්වොත් කතාව නිවැරදිය.
යහපාලන ආණ්ඩුවේ වැරදි අල්ලයි කියා සිතුවත් එයත් නැත. ආදර්ශමත් ආකාරයට ර... |
රණයේදී මන්ත්‍රී වෙන්න හිතාගෙන එළිපිට මරා ගනිමින් සිටියි.
ඉවත් කරනවා කියූ ඉන්ධන මිල සූත්‍රයද වෙනසක් වුණේ නැත. රට හරහා ඇමරිකානු තාප්පයක් ඉදිවන බව කියූ මිලේනියම් චැලේන්ජ් ගිවිසුම අත්සන් කිරීමට දන්නා හැම ශිල්පයම දාන්න ආණ්ඩුවට සිදුව ඇත. එළවලු හාල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අහස උසට යන අතර එයවත් පාලනය කරගන්න ආණ්ඩුවට නොහැකිව... |
න්න සහන ටිකවත් දීගන්න ආණ්ඩුවට නොහැකිව ඇත. බලය ලැබූ විගස බැඳුම්කර හොරු අල්ලනවා කිව්වද, ඒ සම්බන්ධ ජාත්‍යන්තර වෝහාරික විගණන වාර්තාව පවා ඔප්පු කලේ, මේ ආණ්ඩුවේ ඉන්න ආර්ථික උපදේශකයන් ඊට වඩා බැඳුම්කර හොරු බවය. දැන් බැඳුම්කරය යන්න ආණ්ඩුවේ උදවියගේ ශබ්ද කෝෂයේත් නැත. බැලූ බැලූ පැත්තේ දකින්නට ඇත්තේ ආණ්ඩුවේ බැරි බැරියාවය. නොහැකියාව... |
ල ආණ්ඩුව සම්බන්ධ ජනතා කැමැත්ත විශාල වශයෙන් පහත බැස ඇති බවය.
ක්‍ෂෙත‍්‍ර ගණනාවක් යටතේ මෙම සමීක්‍ෂණනය කර ඇති අතර ආණ්ඩුව හොද බවට පවසන පිරිස 44% සීමාව දක්වා පහත බැස ඇති බව එම සමීක්‍ෂණයේදී අනාවරණය වී ඇත. ඉතිරි පිරිස ආණ්ඩුවේ ක‍්‍රියාපිලිවෙත අනුගමනය නොකරන හා අදහසක් පල කර නොමැති පිරිසය.
ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය හොද යයි පව... |
වයදම අඩු කල බව කියන්නේ 17%ක් ය. ඒ කියන්නේ සියයට 83ක පිළිගැනීම ආණ්ඩුව ජීවන වියදම පාලනය කිරීමට අසමත්වූ බවය.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයට පත්ව මුල් දින සියය කියන්නේ එහි ජනප්‍රියතාවේ ඉහලම අවස්ථාවය. එහෙත් මේ ආණ්ඩුවේ මුල් දින හැට කියන්නේ ජනප්‍රියතාව නැත්තටම නැතිව යන බව ඔප්පු කල කාලයක්ය. ආණ්ඩුවේ ඇතමුන් මේ බැරිබැරියාව වහ ගන්න යන... |
නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.! - hari
Home » Hot » Sports » නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.!
By: MediaHub on November 21, 2017 / comment : 0
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම චණ්ඩියා නිරෝෂන් දික්වැල්ල. පිත්තෙන් චණ්... |
ා.
මේක කෝලිට වගේම ඉන්දියානු කණ්ඩායමේ කාටවත් එච්චර දිරෙව්වේ නෑ. එ් නිසා පිටිය මැද්දේ උණුසුම් වචන හුවමාරුවකුත් වුනා. අන්තිමේදී විනිසුරුවන් මැදිහත් වෙලා වැඩේ ශේප් කරා. ඉන්දියාවෙ මාධ්‍යත් දික්වැල්ලගේ මේ වැඩේට පතුරු යනකම් බැන්නා. හැබැයි ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මේ වැඩේ අගය කරලා තිබ්බා. විස්තර විචාරක රසල් අානෝල්ඩ... |
කියලා. එ් වගේම ඔහු කෝලිටත් සුභ පතලා තිබ්බා. විරාත් කෝලිත් මහේලගේ මේ Twitter මැසේජ් එකට රිප්ලයි කරලා තිබ්බා. කෝලි කියලා තිබ්බේ ටෙස්ට් ක්‍රිකට් තමයි හොදම කියලා.
මේ තියෙන්නේ මහේල තියපු Twitter සටහන සහ කෝලි ඒකට දුන්න උත්තරේ.
◄ලීෂාන්ගේ බ්ලොග් රෝල►: අසම්පුර්ණ කවි පෙළක්
නොඉඳුල් තුරු හිසක පහසක් සොයන්
වළාකුළු පෙළ අහසේ ගමනක්
තන... |
නිසෙක්
නොවේ විදැසුන් වඩන තවුසෙක්
අතින් කැඩුනිද එ සිල් පදයක්
විනාශය ඇරඹුනේ එතැනින්
ගං තෙරක සුව වින්ද කවියෙක්
සිතින් පබැඳූ ආල කවියක්
තනයි නම් කරනට ම නපුරක්
සමාජය තුල බොහෝ විෂ ඇත
දෂ්ඨ කළවුන් විෂට මියයන
විසෙන් විස කිසි නැසීමක් නැත
පිරී වැගිරෙන වෛරයක් මිස
[අ]කලට ලියැවි (96) # (1) #Genelesl (1) #Life (1) #Nirvana (1) #ඕයි කව... |
් එක රටක (52) කම්මැලි (7) කවියක් පමණි පුද්ගලානුබද්ධ නැති (6) කිසිදා නොදැකි (7) කෙටි කවි (3) කොමෙන්ටු (3) තුති පිදුම් (3) නිර්මාණාත්මක (147) නුරාව (93) නෙරූඩා (2) පොත් (2) බැසිල් (1) බේබදු (9) මතක (2) මරණය (26) යුද්දේ නැතුව පාලුයි (5) රමණය (13) වලාකුළු අතර හිඳ (8) වේදනා (18) ශ්‍රී උදය (1) සත්‍යාසන්න (189) සීගිරිය (2) සෙ... |
f samsara Gasping for breath reaching the Nirvana.
බැලුවා දුටුවා ඉඟිකලා හිනාවුණා සිතුවා පැතුවා ...
ජිවිතය තරම් වටිනා නිරුවත චිත‍්‍රපට වෙනුවෙන් කැප කළා - අනෝමා ජනාදරී - lanka team
Home / ජිවිතය තරම් වටිනා නිරුවත චිත‍්‍රපට වෙනුවෙන් කැප කළා - අනෝමා ජනාදරී / ජිවිතය තරම් වටිනා නිරුවත චිත‍්‍රපට වෙනුවෙන් කැප කළා - අනෝමා ජනාදර... |
ඉම් සනිටුහන් කළ කතා නායිකාවක් වීමටද ඇය සමත් වන්නීය. මේ අතර ඉකුත් කාල වකවානුවේදී ඇගේ රංග කලාව වඩාත් ප්‍රසාරණය වූයේ ලේඛන කලාව දෙසට බවද නොලියා සිටිය නොහැක. සිය ජීවිත කතාව නොවලහා පවසමින් පාඨක සමාජය එමගින් තුෂ්ණිම්භූත කරන්නට ඕ සමත් වනුයේ ආත්ම භාෂණයේ නව සීමා මායිම්ද බිඳ දමමින්ය.
කලා ක්‌ෂේත්‍රයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති ප්‍රවී... |
් විදාරණය කරනු ලැබූ ඒ කතාව තමුන්ගේ ජීවිත කතාව හා සංසන්දනාත්මකව විමසීමටය. ඒ කතාව "පුනරුක්‌තිය". එය ඇගේ ආත්ම භාෂණය රැගත් ආන්දෝලනාත්මක සහ දැඩි කතාබහට නතුවූ ග්‍රන්ථයයි. 2011-2012 වසරවලදී පොත් වෙළෙ¹මේ අලෙවි වාර්තා බිඳ දැමූ මේ ග්‍රන්ථයේ රචිකාවිය වනුයේ සිය චරිතාපදානයේ II හා III වෙළුම් රැගෙන අනිද්දා (15 දා) ප්‍රේක්‌ෂක පාඨකයන් ... |
්‌ති" සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයත් එළිදැක්‌වූ ඔබ, ඔබේ ආත්ම භාෂණයේ තවත් පැතිකඩක් වෙත අප රැගෙන යන බව පැවසුවා...
ඇත්තටම ඔව්. මගේ "පුනරුක්‌ති" කෘතියේ එළිදැක්‌වීමත් සමග ඇතිවූ ආන්දෝලනයේ ගිනි පුපුරු නිවී යන්නටත් මත්තෙන් තමයි එහි ෂෂ සහ ෂෂෂ වෙළුම් පාඨකයාට රැගෙන එන්නේ "පුනරෝපකථන" සහ "පුනරාගමන" ලෙසින් මෙය නම්කොට තිබෙනවා. අනිද්දා... |
ත්න, අමාත්‍ය ඩියු ගුණසේකර, චම්පික රණවක, නාට්‍යාචාර්ය ඩග්ලස් සිරිවර්ධන, සාහිත්‍යධර පරාක්‍රම කොඩිතුවක්‌කු යන මහත්වරුන් එක්‌වීමට නියමිතයි. සියලු ප්‍රේක්‍ෂක පාඨක සහෘදයන්ටත් විවෘත අවස්‌ථාවක් වන මෙහිදී දිවා ආහාරයද පිරිනැමීමට අපේ සංවිධායක මණ්‌ඩලය බලාපොරොත්තු වෙනවා. 15 වැනි දිනය විශේෂයෙන් යොදා ගත්තේ සරසවි ශිෂ්‍ය නායකයකු වූ ද... |
පාඨකයාට කළ හෙළිදරව්ව. තනි තටුවෙන් චිත්‍රපටයට ලැබුණු ප්‍රේක්‌ෂක ප්‍රතිචාර වගේ දස ගුණයක ප්‍රතිචාර එදා මේ පොතට ලැබුණා. පුවත්පත මුද්‍රණයෙන් එළියට ආ දා පාන්දර ඉඳන් දුරකථන ඇමතුම් ගංගාවක් ගලන්නට පටන් ගත්තා. ඒක මාස තුනක් යන තුරුම තිබුණා. "පුනරුත්ති" දෙවැනි මුද්‍රණයට ගියේ පළමු මුද්‍රණයෙන් පැය හැත්තෑදෙකක් ගෙවී යන්නටත් මත්තෙන්... |
ැනියකගේ වටිනාම වස්‌තුව ඇයගේ ශරීරයයි කියලා. ආගම්වලින් සංස්‌කෘතියෙන් ඒ වටිනාම වස්‌තුව වටිනාම ආභරණ, සළුපිළි, වර්ණාලේප එකතු කිරීමෙන් ගැහැනිය දිව්‍යාංගනාවකගේ තත්ත්වයට පත් කරනවා. ඒවගේම මගේ මතකයට එනවා හොලිවුඩ් පුරයේ නිපදවුණු චිත්‍රපට කිහිපයක්. ස්‌ත්‍රී ශරීරය කේන්ද්‍ර කරගෙන එහි රඟපෑ බ්‍රිජට් බ්‍රාඩෝ, සොµස්යා ලොරේන්. ඒ චිත්‍ර... |
නම් ඔබත් ඒ වටිනා වස්‌තුව චිත්‍රපට වෙනුවෙන් කැපකළා කියන්නට සතුටුද...?
ඔව්...මම ඔබට ඒකට හොඳ නිදසුන් දෙකක් කියන්නම්. එදා 'දිවයින' පුවත්පතේ මගේ ලිපිය පළවෙලා පැය දෙකක් ගත වෙන්නටත් කලින් මහත්මයෙක් මට කතා කලා. ඔශු කිව්වා මම ඔබේ රඟපෑම්වලට ආදරෙයි. මම දැන් කොළඹ එන ගමන් ඉන්නේ. ඔබේ අව්‍යාජ අදහස් කියවූ මං ඔබට උදව් අවශ්‍ය යෑයි හ... |
ත්පත දැකලා මාව ඒ සඳහා තෝරා ගත්තා කියලා.
තනි තටුවෙන් චිත්‍රපටයට පසු නිරුවත් ජවනිකා ඇතුළත් චිත්‍රපට කීයකට ඔබට ඇරැයුම් ලැබුණාද..?
දේශීය සහ විදේශීය චිත්‍රපට තිර නාටක 15-20 ක් අතර ප්‍රමාණක් ලැබුණා. අවසානයට ලැබුණු චිත්‍රපටයේ දී මට කරන්නට තිබුණේ, මවක් තමන්ගේ දරුවන් හදා වඩා ගන්න තමුන්ගේ ශරීරය උගසට තියන චිත්‍රපටයක්.
අපේ රටේ... |
කරන්න කැමැතියි. මා එක්‌ක රූපවාහිනි විවාදයකට එන්න කියලා. මම බය නැතිව කියනවා ඔවුන්ගේ එකම යටි අරමුණ ස්‌ත්‍රී ශරීරය සූරාකමින් බඩ වඩාගෙන ඒ චිත්‍රපටය අරගෙන ලෝකය පුරා රවුම් ගසමින් ඒ නිළියගේ ජීවිතයට, වෘත්තියට, ආත්මයට අගෞරවයක් වෙන විදිහට අමානුෂික ලෙස හැසිරීම හැර වෙන කිසිවක් නැති බව. ඒ අයගේ යටි අරමුණට ඇස් නැහැ. ඒ වෙනුවෙන් තම... |
මා දකින්නේ...?
නැහැ. මගේ අරගලයට ඔය චිත්‍රපටය කුඩා වැඩියි. මගේ දෙමාපියෝ, බාප්පා අතින් අතවරයට ලක්‌වෙනකොට ඉන් ගැළවෙන්න මං කළ අරගලය නිසා අවු. 15 දී මාව ගෙදරින් පිටමං කළා. වෙන දරුවෙක් නම් මැරිලා. ඊළඟ අරගලය උසස් පෙළ සමත්වෙලා විශ්වවිද්‍යාලයට යැම. මං ඒකත් දිනුවා. විශ්වවිද්‍යාල අවසානයේ දී ස්‌වාධීන ශිෂ්‍යාවක් විදිහට මං වැඩෙද්... |
ෙන අරගලයක් කළා. සමාජවාදී කලාවක් කියලා ප්‍රචාරකවාදී දේශපාලනයක් කළා. මගේ වෘත්තීයට අගය නොලැබී වෙළෙන්දන් අතට හුවමාරු වෙනකොට ඔක්‌කෝම භාරදීලා එදා පාරට බැස්‌සා. මේක තමයි මගේ ජීවිතයේ සැබෑ අරගලය.
ඔබ වටා සිටින රසික ප්‍රජාව, පසුගිය කාලයේ ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ ගෙන ගිය අරගලය ගැන හොඳින්ම දන්නවා. ඒ අරගලකාරී සටනින් ඔබ මේ වන ... |
විතයම කැප කරලා නිර්මාණ කිහිපයක් සංතේකීය ප්‍රාග්ධනයක් රැස් කළා. කොළඹ කලාව කරන්න ගිහින්, විදෙස් උත්සව වලට යන්න ගිහින් වෙළෙන්දන් අපේ අරමුණු කුඩුපට්‌ටම් කළා. ඒ විතරක් නොවෙයි පවුල විනාශ කළා. දෘෂ්ටිය අවුල් කළා. අවසානයේ කණ්‌ඩායමේ සාමාජිකයන් සියල්ලම දමලා ගහලා ගියා. මම විතරයි ඉතිරි වුණේ. අවසානයට මාවත් එළෙව්වා.
ඔය කියන්නේ..... |
කියලත් කියනවා. දෙන්නගේම පැවැත්ම තියෙන්නේ සාමුහික වුණොත් විතරයි කියලා කියපු අයත් ඒ අතර ඉන්නවා.
ඔබේ ජීවිත කතාව ග්‍රන්ථගත කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ සිතේ සැහැල්ලුවද..?
නැහැ...· මගේ ජීවිත ගමන් මඟ ගැන සාමූහික වග විභාගයක් පවත්වනවා. ඒක සමාජ දේශපාලනික පරීක්‍ෂණයක් වගේ දෙයක්.
ඔබේ දියණිය පසුගියදාක විදෙස් සිනමා උත්සවයක ස්‌තු... |
දේ අමතක කොට නැති නිසා.
"දේශපාලනයට එන්න නම් බොරු කියන්න වගේම, මුදල් වියදම් කරන්නත් හැකියාව තිබිය යුතුයි. ඇත්ත ඒක නොවුණත් විෂමතාව ඒකයි. පක්‍ෂ පාට නොසලකා මමත් කැමැතියි කාන්තාවන් වෙනුවෙන් ගෙන යන මේ අරගලය පාර්ලිමේන්තුව දක්‌වා ගෙන යන්න. ඒ අපේ රටේ නිර්ධන පංතියේ කාන්තාව වෙනුවෙන් එහි සිට මගේ අරගලය දියත් කරන්න" යෑයි වරක් මේ ලිය... |
ක්‌වන ලෙසට ඔබට නැවත ඇරයුම් කරමිනි. දුරකතන අංක 0778208839 ඇමතීමෙන් ඔබට ප්‍රවීණ කලා ශිල්පිනී අනෝමා ජනාදරී සමග කතා කළ හැකිය. නිසැකවම අනෝමාගේ මේ කෘති ද්වය ද සමාජය තුළ නැවත උණුසුම් කතිකාවකට මඟ පාදනු නොඅනුමාන බව ලියා තබමි.
සංවාද සටහන - සුජීව තත්සර
වැව් ඉස්මත්ත January 22, 2014 at 9:04 PM
නිරුවත ගැන නොකියමි නමුත් ඇය දක්ෂ නිළි... |
අපගේ සේවාදායකයින්ගේ ව්‍යාපාරයේ සහ අවශ්‍යතාවයේ හරයට විනිවිද යන්නෙමු. ඔවුන්ගේ අවශ්‍යතා අපේක්‍ෂා කිරීමෙන් අපගේ නීති yers යින්ට ඉහළම ගුණාත්මක මට්ටමින් වෘත්තීය සේවාවන් සැපයිය හැකිය.
අපගේ කීර්තිනාමය ගොඩනඟා ඇත්තේ අපගේ එක් එක් සේවාදායකයින්ගේ බහුජාතික සමාගම්, ලන්දේසි ව්‍යාපාර, නව්‍ය ව්‍යවසායන් පුළුල් කිරීම හෝ පෞද්ගලික පුද්ගලයි... |
මින් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත් way ලදායී ආකාරයකින් සහාය වීමට අපි උත්සාහ කරමු.
අපගේ සේවාදායකයින් අප කරන සෑම දෙයකම කේන්ද්‍රය වේ. Law & More එබැවින් අපගේ වෘත්තීය විශ්වසනීයත්වය සහ අඛණ්ඩතාව ස්ථිරවම වර්ධනය කරන පදනමක් ලෙස විශිෂ්ටත්වයට පූර්ණ ලෙස කැපවී සිටිමු. අපගේ ආරම්භයේ සිටම අපගේ සේවාදායකයින් සඳහා හොඳම ප්‍ර... |
ලාංකීය ජාතිය
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදීන් විසින් 1815 දී උඩරට රාජධානිය අල්ලා ගැනීමත් සමඟ මුළු දිවයින ඔවුනගේ අණසකට යටත්විය. 1818 සහ 1848 දී ලාංකිකයන් අරගල මඟින් බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය පරාජය කොට නිදහස උදාකර ගැනීමට ඉදිරියට පැමිණිය ද අසාර්ථක විය. එතැන් පටන් 1948 දක්වා වසර සියයක කාලපරිච්ඡේදයක් දේශපාලන ප්‍රතිසංස්කරණ දිනා ... |
ිය ගොඩනැගීම මඟින් එක්සත් රටක් ගොඩනැඟීම සඳහා පෙනී සිටියහ.
බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය දකුණු ආසියාවේ කාලීන වශයෙන් දැඩි විපර්යාසයකට පත් වූ කාලවකවානුවක් ලෙස 1940 පසු දශකය මතුවෙමින් පැවැතීම වාසිසහගත තත්ත්වයක් විය.
සෝල්බරි සාමි ප්‍රමුඛ ත්‍රිපුද්ගල කණ්ඩායම විසින් 1944 දී ලංකාව තුළ සියලු ජාතීන් එක්සත්කොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක්... |
යුතු බව කොමිසමේ සාමාජිකයන් මෙන්ම ජාතික සටනේ පුරෝගාමීව කටයුතු කළ ඩී. එස්. සේනානායක වැනි පිරිස ද පිළිගෙන තිබිණි.
සුළු ජනකොටස්වල අයිතිවාසිකම් හා ව්‍යවස්ථාවේ අන්තර්ගතය පිළිබඳ සංවාදයේදී නායකයින්ට පොදු එකඟතාවකට පැමිණිමට හැකියාව ලැබීම රටේ අනාගතය වෙනුවෙන් ලැබූ ජයග්‍රහණයක් විය. එවක දෙමළ ජනතාවට නායකත්වය ලබාදුන් ජී. ජී. පොන්නම්බ... |
තු ඇති කරවන්නක් විය.
නිදහස දිනීම
1948 පෙබරවාරි නිදහස දිනාගැනීම සමඟ එම වර්ෂයේ අගෝස්තු මස එජාප ආණ්ඩුවට පොන්නම්බලම් එකතුවීම වාර්ගික එකමුතුව ශක්තිමත් කිරීමට ලබාදුන් කදිම දේශපාලන ප්‍රවේශයක් ලෙස දැක්විය හැකිය.
එක් අතකින් දේශපාලන බලවේගවල සමතුලිතතාව හා ස්ථාවරබව ඇතිකිරීමට හේතුවූ නමුත් 1948 ඉදිරිපත් වූ පුරවැසි පනත හේතුවෙන් වතුකර... |
එස්. ජේ. වී. චෙල්වනායගම් මහතා ජී. ජී. පොන්නම්බලම් මහතාගේ සමස්ත ලංකා දෙමළ කොන්ග්‍රසයෙන් ඉවත් වී ෆෙඩරල් පක්ෂය ආරම්භ කොට වාර්ගික හැඩතල මතුකිරීමේ දේශපාලන ධාරාවක් සඳහා යොමුවීමය.
භාෂා ගැටුම 1950 දශකය මැදභාගය වනවිට ආගමික ප්‍රචණ්ඩ කැළඹිල්ලක් බවට පත්වී තිබිණි. මෙම දේශපාලන විපර්යාසය හමුවේ 1951 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක එ... |
හ මැතිවරණ සමයේ උතුර හා දකුණ කේන්ද්‍රකරගත් දෙමළ සිංහල වාර්ගිකත්වය උත්ප්‍රාසයට ලක්කරන ආකාරයේ සමාජ දේශපාලන විභවය රට තුළ මතුවීමය.
සමාජ කැළඹීම
1956 පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ඉක්බිතිව සිංහල, දෙමළ ජාතික භාෂා ද්වය රාජ්‍ය භාෂා ලෙස කටයුතු කිරීම සඳහා වූ ප්‍රතිපත්තිමය රාමුව වෙනුවට සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව ලෙස පිළිගන්නා පන... |
මට කටයුතු කළ ද වාර්ගික බලපෑම් හමුවේ පනත ඉවත්කරගැනීමට බණ්ඩාරනායක මහතාට සිදුවිය. 1960 දී සිරිමා බණ්ඩාරනායක බලයට පැමිණ දිවංගත බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමට පදනම් වූ යෝජනා ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වූවද එය සාර්ථක කරගැනීමට ඇයද සමත් වූයේ නැත.
ඩඩ්ලි සේනානායක - චෙල්වනායගම් 1965 දී බලය බෙදාගැනීම මඟින් වාර්ගික ගැටලුව සඳහා පි... |
්‍යවස්ථාව හඳුන්වාදීමේදී දිගුකාලයක සිට දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳාගැනීම සඳහා වූ ප්‍රවේශය අහිමි වූ බවට චෝදනා එල්ලවීමද දක්නට ලැබිණි.
චෙල්වනායගම්ගේ නායකත්වය යටතේ 1976 දී වඩුක්කොඩෙයි යෝජනා නමින් සම්මත කරගත් ක්‍රියාවලිය මෙම ප්‍රශ්නය බරපතළ තත්ත්වයකට ගෙන යන ලදී. ‘වඩුක්කොඩෙයි යෝජනාව’ උතුරේ දෙමළ තරුණයන්ගේ නැගිටීම සඳහා දැඩි බලපෑම... |
ම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීම යම් සහනයක් විය. වාර්ගික අසමගිකම බැහැරකොට භාෂා ප්‍රතිපත්තිය කෙරෙහි අවධානය යොමුකර බලය බෙදාගැනීම මඟින් දෙමළ ජනතාවගේ ගැටලු විසඳාගැනීම සඳහා පියවර කීපයක් ඉදිරියට තැබූ අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකිය. පළාත් සභා ක්‍රමය හරහා යම් ප්‍රමාණයක බලය සහිත දේශපාලන හා පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීමට ජේ. ආර්... |
් රට කෑලිවලට බෙදෙන බවට ජනමතයක් ගොඩනැගීමට එකල ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියා කළහ. නිසි අධ්‍යයනයකින් තොරව වාර්ගික අසමගිය ඇතිවෙන අයුරින් එදා කටයුතු කළ එම දේශපාලන පක්ෂ පළාත් සභා වර්ජනය කළහ. වර්තමානයේ දී පළාත් සභා ක්‍රමය පිළිගෙන සිටින එම දේශපාලන පක්ෂ ප්‍රධාන කොටගත් නායකයන් එදා සිදුකළේ ව්‍යාජයක් බව ඒ අනුව තහවුරු වී ඇත. කෙසේ වුව ... |
විරුද්ධවී පළාත් සභා ක්‍රමය ප්‍රතික්ෂේපකොට යුදමය කටයුතුවල තවදුරටත් නියැළීම නිසා පළාත් සභා හරහා ජාතිය එක්සත් කිරීමේ ක්‍රියාවලිය දරුණු කඩාවැටීමකට ලක්විය. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ඉදිරිපත් කළ ‘පැකේජය’ යෝජනාවලිය මගින්ද සාධනීය විසඳුම් යෝජනා කර තිබුණද විරුද්ධ පක්ෂය ඊට සහාය ලබානොදුන්හ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමස... |
්‍රතිඵල ලබාගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකාව නිදහස දිනාගත් කාලයේ සිට විවිධ ගිවිසුම්, සාකච්ඡා ආදිය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් වීම හා ඒවා වර්ගවාදී දෘෂ්ටියෙන් ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන විපක්ෂය සිදුකර තිබීම සුවිශේෂී කරුණක් ලෙස දැක්විය හැකිය. එබැවින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනැගීම එක් පාර්ශ්වයක වගකීමක් සහ අනෙක් පාර්ශ්වය එය බලය ... |
මතුලිතතාව ඔස්සේ ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කළ ද ඒ සෑම අවස්ථාවකම ෆෙඩරල් යන වචනය දකුණේ ජනතාව අතරද ඒකීය යන වචනය උතුරේ ජනතාව අතර භීතිය ඇතිකිරීමේ පටු දේශපාලන අරමුණින් භාවිත කර ඇති බව පෙනේ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය 2009 දී යුදමය වශයෙන් පරාජය කරනු ලැබූවද සැලකිය යුතු කාලයක් ඉක්මගිය නමුදු දේශපාලන විසඳුමක් ලබාදීමට තවමත් සමත් වී නැත. නව... |
නය සහාය දැක්වූයේ මෛත්‍රීපාල සිරිසේන මහතාටය.
මෛත්‍රී - රනිල් ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ වසර දෙක තුනක සිට නැවත හිස ඔසවා තිබූ වාර්ගික ආගමික ගැටුම් හා වෛරී භාෂා භාවිතය අවසන්කොට සියලු වාර්ගික කණ්ඩායම්වලට සාමයෙන් ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කර ගැනීමය. ඒ බලාපොරොත්තුව තහවුරු කරමින් 2016 වර්ෂයේ දී සියලු පාර්ලිමේන්තු ... |
ිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව ඇතුළු මූලික අයිතිවාසිකම්, අධිකරණය, මුදල්, නීතිය හා සාමය, රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ සහ මාධ්‍ය පර්යන්ත සබඳතා පිළිබඳ විෂය අනුකමිටු හයක් පත්කර ගන්නා ලදී.
මෙම වාර්තාවල අන්තර්ගත කරුණු පදනම් කරගෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කොට ජාතික සමගිය ගොඩනැගීම සියලු දේශපාලනඥයින්ගේ වගකීමය... |
ා එදා ඩී. එස්. සේනානායක ප්‍රකාශ කළේ “ජාති හා ආගම් භේද අනවශ්‍ය ය. සිංහල හෝ ද්‍රවිඩ වුවද යෝනක ජාතික හෝ මැලේ ජාතික වුවද බර්ගර් නැතහොත් යුරේෂියන් වර්ගයට අයත් වුවද අප කියන්නේ මෙය අප ජනිත වූ අපගේම භූමිය කියාය. බෞද්ධ හෝ හින්දු වුවද මුස්ලිම් හෝ ක්‍රිස්තු භක්තික වුවද අප කියනුයේ අපේ භූමියට ආශිර්වාද වේවා යන වචනයයි” මෙය අපේ රටට උච... |
මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අ... |
නුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ".
"රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ... |
්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මා වෙත සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත," යනුවෙන් ද අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වේ.
සිසු ක‍්‍රියාකාරීන් 17 දෙනා 19 වනදා තෙක් බන්ධනාගාරයට ~ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
සිසු ක‍්‍රි... |
කර ඇති අඛණ්ඩ අරගලයට විසඳුම් ලබා නොදෙන ආණ්ඩුව අධ්‍යාපන අයිතීන් ඉල්ලා අරගල කරන සිසුන්ට එරෙහිව මර්දනය දියත් කර ඇත.
එහි නවතම පියවර වන්නේ පොලිසිය සිවිල් ඇඳුමෙන් සිසුන් පසුපස පැමිණ ඔවුන් පැහැර ගෙන ගොස් ඔවුන් නීති විරෝධීව රඳවා තබා ගැනීමයි. පොලිසිය විසින් ව්‍යාජ වරෙන්තු පෙන්වා ඊයේ දින තුළ මෙවැනි පැහැරගැනීම් දෙකක් සිදුකරන ලදී. ... |
ස 3.45ට පමණ කොළඹ පුරහල තැපැල් ස්ථානය ඉදිරිපිටදීය. සිසු නායකයන් 4දෙනෙක් පසුපස සිවිල් ඇඳුමෙන් හඹාගෙන ගොස් ඔවුන් වටකර එක්වරම ත‍්‍රීවීලයකින් හා ජීප් රියකින් පැමිණ එම සිසුන් හතරදෙනා පැහැරගෙන ගොස් ඇත. පසුව ඔවුන්ව කිරුළපන පොලිස් ස්ථානයේ නීති විරෝධී ලෙස රඳවා තබාගෙන ඇත.
දෙවන පැහැරගැනීම සිදුවූයේ සවස 5.35ට පමණය. කොළඹ කොටුවට යාම ස... |
ී සෙසු ශිෂ්‍යයන් විරෝධතාව ප‍්‍රකාශ කළ අතර එහිදී පොලිසිය අත්තනෝමතික ලෙස සෙසු සිසුන් 13න් දෙනාද, මගී ජනතාවද සමඟ බස් රථය කොම්පඤ්ඤවීදිය පොලිසියට ගෙන ගොස් එහි සිටි සිසුන් 13 දෙනාට ජනතාව ඉදිරිපිටදීම බැටන් පොලූ හා මුගුරු වලින් අමානුෂික ලෙස පහරදී ඇත. එහිදී තුවාල ලැබූ ශිෂ්‍යයන්ව රෝහල් ගත කිරීමක් හෝ මෙතෙක් සිදුව නැත.
මේ අනුව ඊයේ... |
ෙන ඇත්තේ පේරාදෙණිය හා රුහුණ විශ්වවිද්‍යාල වල සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගම් නිලධාරීන් හා ක‍්‍රියාකාරී ශිෂ්‍යයන් වන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති දිමුතු ගුණසේකරද මේ අතරවේ.
පොලිසිය මෙලෙස වරෙන්තු රහිතව නීති විරෝධී ලෙස සිසුන් පැහැරගෙන රඳවා තබා ගැනීමත්, සිසුන්ට පහරදීමත් උග‍්‍ර ලෙස ශිෂ්‍යයන්ගේ මානව අයිති... |
ර්ජනය කර ඇති පසුබිමක ආණ්ඩුවේ උවමනාවට පොලිසිය හා උසාවිය එක්ව සිදුකරන මෙම දේශපාලනික ශිෂ්‍ය දඩයම අප තරයේ හෙළා දකින අතර ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන, දේශපාලනික හා මූලික මානව අයිතිවාසිකම් තහවුරු කර ගැනීමට පෙළගැසෙන ලෙස ජනතාවට ආරාධනා කර සිටිමු.
මාධ්‍ය ඒකකය.
෴ . . . පන්හිඳ . . . ෴: කොළ බෙදන අක්කා . . .
පැබැඳුවේ : සුශාන් ප්‍රියනාත් රත්... |
මක් නැද්ද, ඔටාරා?
May 17, 2018, 14:44 pmComments Off on එතකොට මාළු කෑවට කමක් නැද්ද, ඔටාරා?
2016 ඔක්තෝබර් 20 දිනැති ‘ලංකාදීප’ පුවත්පතට, ‘මස් කෑමට පෙර මෙයත් සිතන්න’ යනුවෙන්, ඔටාරා ඩෙල් ගුණවර්ධන ලියා තිබෙන ලිපියට, ප්‍රතිචාර දැක්විය යුතු යැයි මගේ දේශපාලන හෘදය සාක්ෂිය (?) බලකරන බැවින් මෙසේ ලියමි.
ඔටාරා, ඉතා සංවේදී වෙමින් මේ... |
ුවෙන් බුදු දහම, භාවිත අරුත ට නංවන්නේ ඒ විශ්ව යථාර්තය යි. මනුෂ්‍යයන් ලෙස හැකි නම් අප අත්දැකිය යුත්තේ ද අන්න ඒ ‘පරම’ තත්වය යි! ‘සිත’ දියුණු කරමින් පුද්ගලිකව අත්විඳිය යුතු ‘යම් ක්‍රියාවලියක්’ වන එය, වෙනත් පටු අරමුණු සඳහා හෝ විශේෂයෙන්ම marketing tool එකක් ලෙස යොදා ගැනීම, පොදු සමාජය මත අසාධාරණ කම්පනයක් ඇති කිරීමකි.
‘මිනිස් ... |
කන සතුන් ගැන…ජීවයක් ඇති බිත්තර ගැන , කිසිදු සඳහනක් නොකරන්නේ ඇයි? ලිපියේ තැනක,’…මේ ආකාරයෙන්ම මිලියන ගණනක් වූ කුකුලන්, එළුවන් ඇතුළු අහිංසක සතුන්…’ යනුවෙන් ලියමින් ඇය අදහස් කරන්නේ, එවැනි ‘සතුන්’ පිළිබඳ විය නොහැකිය. ඒ ඇයගේ සමස්ත ලියවිල්ල ම ඉලක්ක කරන සත්ව හිංසනය, තෝරාගත් ‘මාංශ පරිභෝජනය’ ක් – පමණක් හා බැඳී පවතින බව පැහැදිලි... |
පානය කරන අපේ ඇතැම් අය අන්‍යන් ට බීමේ ආදීනව කියාදෙනු පෙනෙන්නේ එලෙසය. එසේ කියාදීම ද එක අතකට හොඳය, එහෙත් එවැන්නන් සාධු චරිත ලෙස සමාජය තුළ තම පැවැත්ම සහතික කර ගැනීම අනුමත කළ හැකි ද? විවිධ ආගම් වලට අයත් පුජක වරු, ජාතිකවාදී – ජාතිමාමක නායකයෝ, සිවිල් පොරවල්, ජනතා නියෝජිතයෝ…මෙසේ දෙබිඩ්ඩන් වීම ම නෙවයි ද? අපේ සමාජ අර්බුදය!
තවත් ... |
ම තමන්ව රවටා ගනිමින් තලු මරමින් බුදිති, ඒ අතරම, හරක්, ඌරෝ, එළුවෝ…ආදී ඇහැට කණට පෙනෙන සතුන් පිළිබඳ කිඹුල් කඳුළු හෙළති. උන්ගේ ජීවිත හානි කිරීමේ බරපතළකම ගැන කම්පාවෙති. හරියටම ගත්තොත්, ඔටාරා සඳහන් කරන මරණ වේදනාව, මාළුවන් ඇතුළු ජලයේ ජීවත්වන සත්වයන් ට දැනෙන්න පටන් ගන්නේ, උන් දියෙන් ගොඩගන්නා පළමු අවස්ථාවේ ම සිට බව අමුතුවෙන් කි... |
ළු පිසින සුපවේදය ලොව පුරා කෙතරම් ජනප්‍රිය ද? කුකුළාගේ ආරම්භක අවස්ථාව සටහන් වුණු බිත්තර, මාළු බිත්තර, තව තව බිත්තර ඒ අතර!?
ජීවිතය වෙනුවෙන් මරා දැමීම…
අපි මේ අතර, අපි අකමැති සහ අපිට හානි කරන බව සිතන සතුන් කොන්දේසි විරහිතව මරා දමන්නෙමු. බැක්ටීරියාවන් ගේ සිට, පණුවන් ගේ සිට, කැරපොත්තන් ගේ සිට, මදුරුවන් ගේ සිට… අවශ්‍ය ඕනෑම ම... |
මීමට ත්, තවත් සත්ව කොට්ඨාසයක ට රාජ්‍ය ආරක්ෂාව ලබා දීමට ත් මිනිසුන් වූ අපට බලය දෙන්නේ කවු ද? සංවාදය බරපතළ ය.
මේ සාකච්ඡාව ඊළඟට ආගමික තත්වයන් සමඟ ඉතා දරුණු ලෙස බද්ධ වෙයි. මේ සටහන ආරම්භ කරන අතර පෙන්වා දුන් පරිදි ම, බුදු දහම තුළ විශ්ලේෂණය කරන, සත්ව පැවැත්ම පිළිබඳ ගැඹුරු අර්ථය, ආගමික ප්‍රවාදයක් නොවේ. එය වෙනම විශ්වීය සන්දර්භය... |
කච්ඡා කළ යුතුය, ඒ බුදුදහම, ආගමක් කොට තම වාසියට යොදා ගන්නා සංස්කෘතික මාදිලියක් මිස අන් යමක් නොවේ.
පෝය දිනවල ට, බොහෝ සුපිරි වෙළෙඳසැල් වල කුකුළු මස් තබා ඇති කොටස යම් විදිහකට ආවරණය කොට, ඒවා නොවිකුණන බව සඳහන් පුවරුවක් තබා තිබෙනු දැකිය හැකිය. එතැනම තවත් පසෙක, මාළු, ඉස්සෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, දැල්ලෝ…සරුවට විකිණෙන අයුරු පුදුම... |
්ඩ! පසුම්බි, සපත්තු, සෙරෙප්පු, ගමන් මලු, බඳ පටි – ඔබේ සුරතලුන්ගේ බෙල්ලේ තියෙන සමහර කර පටි දිහාත් පරිස්සමට බලන්න, ඔටාරා! ඒ වගේම නූතන වාහන අසුන්, මේ මැරෙන සත්තු කමක් නැද්ද, ඉතිං?
ඉහත කී හේතු, තවත් හේතු සහ විශේෂයෙන් ම ආගමික මැදිහත් වීමෙන් අපේ සමාජය ට සිදුව ඇති හානිය ඉතා බරපතළය. උදාහරණයක් ලෙස, ධීවර සහ සත්ව පාලන කර්මාන්ත, එ... |
ෙල්ල කැපීමේ රජකාරියටය. බෞද්ධයන් අති බහුතරය ඒ සියලු මස් මාළු පරිභෝජනය කරති. මෙය කෙතරම් දුරට යුක්ති සහගත ද? සාධාරණ ද? මුසල්මානුවන් මේ වනවිට ‘හලාල්’ මාෆියාව ක් සංවිධානය කොට පාරිභෝගිකයන් අසාධාරණ ලෙස කොල්ල කන්නේ ද මේ වට පිටාව වාසියට යොදාගනිමින් බව අවිවාදිත ය.
අනෙක් අතට, මේ කර්මාන්තවලට සම්බන්ධ වන බෞද්ධ ජනයා ට සිදුවන අසාධාරණය... |
රිකයෙක් ලෙස මේ පිළිබඳ මගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ද මෙහි සටහනක් තැබිය යුතුය. සත්ව පාලන ක්ෂේත්‍රය පිළිබඳ මුලින් මට කිසිදු අදහසක් හෝ අවබෝධයක් නොතිබිණි. එහෙත් 2010 – 2011 අතර කාලය තුළ, අහම්බයක් (?) ලෙස වෙන්නන්ප්පුව කේන්ද්‍ර කොටගත් මැක්සීස් සමාගම සමඟ යම් සමීප සම්බන්ධතාවක් ඇතිව තිබිණි. ගොවි පොළවල් 4 ක් ද පවත්වාගෙන යන, සත්ව ප... |
ැඩකරන සියලු පුද්ගලයන් අසාධාරණය ට සහ අගතිය ට පත්වන බවය. එහි සිටින බෞද්ධ පුද්ගලයන් ගේ සිත් තුළ අර පෙර කී සංතාපය තෙරපෙමින් තිබෙන බවය. ‘මෙහෙන් ගන්න සල්ලි මට යා දෙන්නෑ කියල අපේ අම්මලා කියනවා…’ යනුවෙන් වරෙක එක තරුණයෙක් දුක් බර හඬින් කීවා මතකය. පසු කලෙක, එම ආයතනයේ වැඩකරන සාමාජික සාමාජිකාවන් ට දීර්ඝ කාලීන අධ්‍යාපනික වැඩසටහන් ම... |
නිර්මාණය කර ගැනීමට හැකි විය. දෙහිවල, S ද S ජයසිංහ ශ්‍රවනාගාරයේදී වරෙක පැවැත් වූ එහි එක් වැඩසටහනකට ආරාධිතයෙක් ලෙස පැමිණි, ශිල්පී කමල් අද්දර ආරච්චි ප්‍රසිද්ධියේ සිනහමුසු මුහුණෙන් කියා සිටියේ, ‘..මචං! මස් කපන එවුන් ට මස් කපන්න දීලා, වෘත්තීය මට්ටමේ කට්ටියකට මේ වැඩ භාර දීපන්!’ යනුවෙනි, ඒ මොහොතේ දී අපි ඒ පිළිබඳව යම් උණුසුම් ... |
නීමකට ලක් නොවෙයි. ගොවි ජීවිත වලට ද මීට සමාන ඉරණමක් අත් වන මුත් එය ඊට වඩා වෙනස් ය. මේ පුද්ගලයන් සත්තු මරණ බැවින් ඝාතකයන් ලෙස වෙනම පහළ සමාජ තීරුවක් බවට පත් වෙයි. නූතන කෘෂිකර්මාන්තය තුළ, රසායනික යෙදවුම් හේතුවෙන් සිදුවන සත්ව මරණ ප්‍රමා�.
Previous PostCSN අවසානය ට පෙර! Next Postඉතිං වරෙල්ලා...අපිත් සමරමු 71!
රාජ්‍ය ආයතන ප්... |
on 'රාජ්‍ය ආයතනවලට මින් අනතුරුව ප්‍රධානීන් පත්කරනු ලබන්නේ ජනපති-අගමැති පත්කරන කමිටුවකින්'
යහපාලන ආණ්ඩුව යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවලට මින් අනතුරුව ප්‍රධානීන් පත්කරන ලබන්නේ තමා සහ අගමැතිවරයා එක්ව පත්කරන කමිටුවක් විසින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
එම පදවිවලට සුදුස්සන් යෝජනා කිරීමට නව අමාත්‍යවරුන්ට අවස්ථාව ති... |
ව ඔවුන් අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්.
කැබිනට් මණ්ඩලය පත්කිරීමේදී තනතුරු නොලැබීම සහ ලැබුණු තනතුරු සම්බන්ධයෙන් සියලු දෙනා සතුටට පත්කිරීම පහසු කටයුත්තක් නොවන බවද ජනාධිපතිවරයා පැවසීය.
අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන අවස්ථාව අතරතුර සභාව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටි පරිදි... |
ම්බන්ධ කරගනිමින්, ජාතික ප්‍රතිපත්ති සකස් කිරීමේ කාර්යය සාක්ෂාත් කරගැනීම් වස් ක්‍රියාකරන බව අවධාරණය කළ අගමැතිවරයා, ඩොනමෝර් ව්‍යවස්ථාවෙන් අනතුරුව සියලු මන්ත්‍රීවරුන් රට පාලනයට දායක වන පළමු අවස්තාව මෙය බවත් සඳහන් කළේය.
Image caption පාර්ලිමේන්තුවේ කටයුතුවලට සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වය
කැබිනට් අමාත්‍යවරුන් 48 ක් පත් ක... |
තා පළ වී තිබුණු එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම දිවුරුම් දීමේ අවස්තාවට එක්ව සිටියේ නැත.
මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ සහ ඩීඑම් ස්වාමිනාදන් මීට ඉහතදී පිළිවෙලින් විදේශ කටයුතු, අධිකරණ සහ පුනරුත්ථාපන අමාත්‍ය පදවිවල දිවුරුම් දුන් අතර ස්වාමිනාදන් අමාත්‍යවරයා යළිත් වරක් සිය පදවියේ දිවුරුම් දුන්නේ මන්දැයි යන්න පැහැද... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.