txt
stringlengths
140
500
n of the process. This is why entropy increases in natural processes. The entropy increase tells how much extra microscopic information is needed to tell the final macroscopically specified state from the initial macroscopically specified state.[/URL] (http://en.wikipedia.org/wiki/Laws_of_thermodynamics#cite_note-10) T...
rfect crystal (http://en.wikipedia.org/wiki/Crystal) at absolute zero (http://en.wikipedia.org/wiki/Absolute_zero) is exactly equal to zero. At zero temperature the system must be in a state with the minimum thermal energy. This statement holds true if the perfect crystal has only one state with minimum energy (http://...
em, kB Boltzmann's constant, and Ω the number of microstates (e.g. possible configurations of atoms). At absolute zero there is only 1 microstate possible (Ω=1) and ln(1) = 0. A more general form of the third law that applies to systems such as glasses (http://en.wikipedia.org/wiki/Glass) that may have more than one mi...
a.org/wiki/Laws_of_thermodynamics#cite_note-10"] චරිත දිසානායක සර්ගෙයි අනුෂ්ක ඉදුනිල් සර්ගෙයි නෝට්,ටියුට් ටිකක් හොයාගන්න පුලුවන්ද ? අප්පට සිරි chem is try..හොඳ වැඩක් මල්ලි කරගෙන යන්න අපිත් ගොඩ ගියෙ chemistry හින්ද තමයි.ඕක හරියට ඇද ගන්න පුලුවන් නම් අනිත් දෙක නිකම් ගොඩ යනව.මම නම් inorganic වලට කවි එහෙම හදල මතක තියාගත්ත.o...
ින නියමයක් නොමැතිව වසා දැමුණු හේතුව... සිතුවිලි පලස: ප්‍රේමය පුද දී අවසානයි නම වන දිග හැරුම ප්‍රේමය පුද දී අවසානයි අට වන දිග හැරුම එදාම හවස අපි නුවරඑළි ගියා තාරු අයියා අපිට මදුසමය ගත කරන්න තෝරාගෙන තිබුනේ ලස්සන පුංචි නවාතැනක් ඇතින් ලස්සනම ලස්සන කදු පන්තියක් මුළු කන්ද පුරාම චුටියට චුටියට බල්බ් දාලා වගේ කන්දේ තියෙන ගෙවල් ...
නිසා වෙන්න ඇති මහන්සියනම් ටිකක් විතර අඩු උණා. එතකොට තමයි තාරු අයියා කාමරේට ආවේ. ඔයාට මහන්සිද සිතු වොෂ් එකෙක් දාගෙන එන්න එතකොට ටිකක් හරියයි මම රෑට කෑම ඕඩර් කරන්නම්.. මොනාද කන්නේ ඕයා ආස දෙයක් ගේන්න තාරු අයියා මටනම් මහන්සි නිසා වැඩිය කන්නත් බැරි වෙයි..... එහෙම කියා ගෙන මම වොෂ් රූම් එකට ගිහින් නාන්න ෂවර් එක ඇරිය විතරයි තා...
ේම නැවා උණුවතුර නිසා නනකොටනම් ගානක් තිබුනේ නැ සනීපෙට මම ගොඩක් වෙලා නැවා අයිත් තාරු අයියා කෑ ගහනවා බබා ඕයා දැන් වතුරේ හිටියා ඇති ඉක්මනට එන්න.... මේ එනවෝ.... මම ඉක්මනට ඇග පිහිදාගෙන අලුතින් ගත්තු රැ ඇදුමත් ඇදගෙන කාමරේට ගියා. තාරු අයියා හිනා වේවි බලන් ඉන්නවා මොකද හිනා වෙන්නේ මට... මම කොන්ඩේ තින වතුර ටික මුනට ගසන ගමන් ඇහුවා...
ත කෙල්ල දැන් ලෙඩ උනොත්.... ඕයා ඉන්නවනේ දැන් ලෙඩ උනාම සාත්තු කරන්න.... තාරු අයියා මගේ අතේ තිබුනු ටර්වල් එකත් අරන් මගේ කම්මුලත් ඉබගෙනම වොෂ් රූම් එකට ගිහින් දොර වහගත්තා. මම ඇත අහස දිහා බලාගෙන හිටියා ඇතින් ලස්සනට හද පායලා අනිද්දා පොයනේ එකයි මෙච්චර ලස්සනට හද පයලා තියෙන්නේ හද එලියට මිදුම ලස්සනට පේනවා මම පහල බැලුවා එළියේ ගාඩ්...
ෙවුලනවා දැන් නම් ඇත කන්දේ පෙනුණු පුංචි පුංචි එලි නැ මිනිස්සු නිදි ඇති එත් තැන් දෙක තුනක තාමත් පුංචි එලි පේනවා මම වෙලාව බැලුවා 10.30 දැන්නම් හිතලත් එක්ක බඩගින්නකුත් දැනෙනවා. තාම වතුර වැටෙන සද්දේ ඇහෙනවා මට බන කිවුවට මෙයත් තාම නානවා වගේ. මම බැල්කනි එකේ එහා කෙලවරටම ගිහින් බැලුවා ඒ පැත්තෙන් දිය ඇල්ලක සද්දයක් ආපු නිසා හැබැයි...
ම බය උණා මම අර පැත්ත බලන් නේ හිටියේ.... මම එහෙම කියාගෙන තාරු අයියගේ පපුවට තුරුළු උණා. යමු මැණික කන්න ඔයාට බඩගිනි ඇතිනේ.... නැ තාරු අයියේ දැන්නම් බඩගිනිත් නැ හිතලත් නැ.... මටත් කන්න බෑ එහෙනම් රස්නෙට සුප් දෙකක් ගෙන්නන් බිලා දොයියගමු... තාරු අයියා සුප් ඔඩර් කරා සුප් එක අරන් එනකන් අපි දෙන්න බැල්කනි එකට වෙලා හිටියා. කවුරු හ...
නවා ඇහුණා. මම බැල්කනි එකටම වෙලා හිටියා තාරු අයියා සුප් බැල්කනි එකට ගෙන්නුවා අපි දෙන්නා බඩ පිරෙනකම් හිනා වේවි සුප් බිවුවා තාරු අයියා කට ඇරියොත් කියන්නේ විහිළු කතාවක්ම තමයි සුප් ගෙනපු ළමයටත් විහිළු කරා ඒ තාරු අයියගේ හැටි ඇදුම් ගන්න ගියත් මොනා හරි කියනවා ඉතින් එතන ඉන්න මිනිස්සුත් හිනා වෙනවා ඇත්තටම තාරු අයියා ලග ඉන්නකොට මම...
අරන් ගියා. මම පුටුවෙන් නැගිටලා අයිත් හද දිහා බැලුවා. ලස්සනයි නේද මැණික... හ්ම්ම්ම් බලන් ඉන්න ආස හිතෙනවා මුළු අහසම තරු වලින් පිරිලා... හරියට ඕයා මගේ ජිවිතේට ඇවිත් ජිවිතේ අඩුවක් නැතුව පිරෙවුවා වගේ.... කවදාවත් මගෙන් ඇතට යන්න එපා සිතු මට ඕයා නැතුව ජිවත් වෙන්න බෑ ... දැන් යමු නිදා ගන්න ඔයාට මහන්සිනේ.... මන් කවදාවත් ඔයාව දා...
අද ඒ සතුට මුළු හිත පුරාම විදිනවා මගේ ඒ හීනෙ අද හැබැවෙලා මම තාරු අයියගේ උණුසුමට තවත් ගුලි උණා. උදේ නැගිටිනකොට හොදටම දවල් වෙලා තාරු අයියනම් තාමත් නිදි මම ටිකක් වෙලා ඒ මුණ දිහා බලන් හිටියා තාරු අයියගේ දගකාරකම් මතක් වෙලා මට හිනත් ගියා. මම තාරු අයියගේ නළලට හාදුවක් දීලා වොෂ් රූම් එකට ගිහින් ඇග සෝදා ගත්තා ඇවිත් වෙලාව බලනකොට ...
එයාගේ ඔලුවේ ගාන ජෙල් එකේ සුවදින් එයා ලගට එනකොටම මට දැනෙනවා. මම පිටි පස්සට හැරිලා ඒ අත අරන් මුනට තියා ගත්තා කොච්චර සිතල දවසක උනත් තාරු අයියගේ අත රස්නෙයි ඒ දැනෙන උණුසුම හරිම සනීපයි. මොනාද බලන්නේ උදේම... හිරු කුමාරයා එනකම් බලන් හිටියේ... ඉතින් මේ ආවේ... එකනේ දැන් හරි... අපි උදේට කාලා ඇවිදින්න යමු බබා ඕයා අර දිය ඇල්ල බලන්...
ිතෙනවා මේ කතාව යන වේගේ වැඩි කියලා තව සිද්දි දාලා කතාව තව ලස්සනට ලියන්න ඔයාට පුලුවන් උමා උමා August 23, 2012 at 1:41 AM hmmm methana idala ehema liyannam හිරු August 23, 2012 at 2:08 AM හම්ම්.... දැං නං මට දුවන්න තමයි හිතෙන්නේ... මොකද මන්දා ඉස්සර ඉදලම ලවු ස්ටෝරිස් නම් මට එපා එපා මයි....... ස්පෙෂලි මේ හරිය......ලියපු හැම...
2:37 AM ha thiyannam aiyo mata eka mathak wennema nae තරියා අබේ August 23, 2012 at 5:19 AM මධුසමය කියපු නිසා මං එක ඇහැක් වහං බයෙං බයෙං කියෙව්වේ.. තාම පොඩි එකානේ ඉතිං... ලක්ෂ් August 23, 2012 at 1:39 PM හික්ස්ස්ස් ඒ හරි කොටු කොටු තහනම් ලංකාවේ ඕවා බලන්න එක නිසා හොදට ඇස් ඇරන් කියවන්න Pramudi August 23, 2012 at 5:52 AM ලක...
ම කියවන එක නවත්වනවා Red Riding Hood August 24, 2012 at 8:29 AM හ්ම්ම්ම්... උමා කතාව ඔයා හිතාගෙන ඉන්න විදිහටම ඉවර කරන්න.. දැන් හදිස්සියේ කතාවේ ආකෘතිය වෙනස් කරන්න යන්න එපා.එතකොට කතාව සමහර විට ටිකක් අස්වාභාවික වෙන්න ඉඩ තියෙනවා...ඒත් මෙගා කරන්නත් එපා.. ජය වේවා..!! හිරුහිමාවී August 24, 2012 at 12:59 PM Meka Thawa Godaaaaaa...
ස්කෝප් සිංහලෙන් site එකට රොයිලි ප්‍රනාන්දු සහෝදරයා දාලා තිබුණු අළුත් film එකක විස්තර. Film එකේ නම The King's Speech. ඒකත් එක්ක තිබුණු විස්තරේ නිසා කෝකටත් කියලා download කරලා බලන්න හිතුණා. මාත් ඉතින් ඔය ඓතිහාසික කරුණු කාරනා ගැන හොයන කෙනෙක් නිසාමයි හුඟක්ම මේක බලන්න හිතුණේ.5 වෙනි ජෝර්ජ් රජතුමාFilm එකේ කතාව මෙහෙමයි මහා බ්‍...
කාර ආදිය දුන්නත් යහපත් මට්ටමක තියෙන්නේ නැහැ.1925 අවුරුද්දේ පැවැත්වෙන අධිරාජ්‍ය ප්‍රදර්ශනයේදී පියරජතුමාගේ වෙනුවෙන් කතාවක් කරන්න ඇල්බට් කුමාරයාට පැවරෙනවා. ඒත් සුපුරුදු ප්‍රශ්නය මේකෙදීත් ඇතිවෙනවා. මේකට විසඳුමක් විදිහට ඇල්බට් කුමාරයාගේ බිරිඳ වෙන එළිසබෙත් කුමරිය සොයාගන්නවා ඕස්ට්‍රේලියානු ජාතික ලයනල් ලෝග් කියන කථන චිකිත්සකවර...
පුතා 8 වෙනි එඩ්වඩ් විදිහට රාජ්‍යත්වයට පත්වෙනවා. ඒත් ඇමරිකානු ජාතික වොලිස් සිම්ප්සන්ව විවාහ කරගන්න යද්දී ඇතිවෙන යම් යම් ගැටළු නිසා 8 වෙනි එඩ්වඩ් රජතුමා රජකමෙන් ඉවත් වෙනවා.ඒ නිසා ඇල්බට් කුමාරයා 6 වෙනි ජෝර්ජ් නමින් රාජ්‍යත්වයට පත්වෙනවා. එතුමාගේ අභිෂේක මංගල්‍යයේදීත් ලයනල් ලෝග් ගේ යම් යම් උපදෙස් අනුව කටයුතු කරලා ජෝරජ් රජතු...
ඒ කාර්යයත් එතුමාගේ කථන චිකිත්සකවරයා වුණු ලයනල් ලෝග්ගේ සහයෙන් සාර්ථකව ඉටු කරනවා.6 වෙනි ජෝර්ජ් රජතුමා එදා කළ කතාවපස්සේ රජතුමා ලයනල් ලෝග්ට කරන කෘතගුණ සැළකීමක් විදිහට "Royal Victorian Order" ප්‍රදානය 1944 දී ලබාදෙනවා.Royal Victorian Orderඒ වගේම රජතුමා මිය යනතුරුම හොඳම යාළුකමක් දෙදෙනා අතරේ පවතිනවා.මේක තමා film එකේ කතාව.ඉතින...
narchy" පොතෙන්.6 වෙනි ජෝර්ජ් රජතුමාව ලාංකිකයෝ විදිහට අපිට වැදගත් වෙන්නේ අපේ රට මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් වුණු කාලයේ රාජ්‍යත්වය දැරුවේ එතුමා නිසායි. මේ film එක බලපු එකෙන් බ්‍රිතාන්‍ය රජ පවුල ගැන නොදන්න කරුණු හුඟාක් ඉගෙන ගන්න ලැබුණා. ඒ වගේම දැනගෙන හිටපු කරුණු තවත් හොඳින් මතකත් හිටියා.රොයිලි අයියා කියන විදිහට මේ film එක,...
සම්මාන 12ක් සඳහා නිර්දේශ විම් ලබලා තියෙනවා"ඉතින් ඔයාලට මේක බලන්න කැමති නම් මෙතනින් බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගිහින් බාගන්න පුලුවන්.නිල වෙබ් අඩවියවිකී පීඩියා පිටුවප.ලි.: මෑත කාලින ඉතිහාසයේ සිදුවීම් පාදක කරගෙන හදන films වලට මගේ ලොකු කැමැත්තක් තියෙනවා. Public Enemies කියන්නෙත් මම ඒ වගේ කලින් බලපු film එකක්.ඒකත් බයිස්කෝප්...
උන් වහන්සේ බලා සිටිනවා. බුදු පියාණෝ කිසිම විටෙක ඔබ අත හරින්නේ නැහැ. හිතේ විශ්වාසයෙන් මේ SMS එක නව දෙනෙකුට යවන්න. හෙට සුභ ආරංචියක් අහන්න ලැබේවි."මේක දැක්ක ගමන් මට හිතුණේ උප්පැන්න සහතිකේට විතරක් ආගම බුද්ධාගම වුණු කට්ටිය තමා මෙහෙම වැඩ කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ගැලවුම්කරුවෙක් නොවන බව මුලින්ම වටහා ගන්න ඕනේ. මේක තවත් ...
භාවිතයේ තියෙන්නේ. අපි කවදාවත් බුදු පිහිටයි කියලා එකක් අහලා තියෙනවාද ? බුදුන් වහන්සේ අසරණයන්ට පිහිට වුණු බව ඇත්ත.ඒත් මේ message එකේ කියවෙන විදිහේ වැඩ බුදුන් වහන්සේ ජීවමානව හිටපු කාලයේදීවත් වුණේ නැහැ කියලයි මට හිතුණේ. බුදු හාමුදුරුවෝම වදාළේ තමන්ගේ විමුක්තිය තියෙන්නේ තමා තුළම කියලයි. ඒ වගේම තමන් වහන්සේ මග පෙන්වන්නෙක් පමණ...
තවතාට පිළිතුරු වශයෙන් යවපු message එක තමා මේ"දෙවියන්ගේ මට්ටමට බුදුන් වහන්සේව දමන්න එපා. අපි උන් වහන්සේ වදාළ මාර්ගය අනුගමනය කරන්න විය යුතුයි. ඒ නොමැතිව උන් වහන්සේගෙන් පිහිටක් බලාපොරොත්තු වන්නේ නම් එය බුදු දහම ගැන නිවැරදි අවබෝධයක් නොමැති බව පෙන්වීමක්. එසේම බුදුන් වහන්සේ ගැන අන්ධ භක්තියක් ඇති කරන, වැරදි මත පතුරවන මෙවන් වූ...
විදිහට තේරුම් නොයෑම. බුදුන් වහන්සේ මේ ගැන දේශනා කරපු ගාථා 2 ක් ධම්මපදයේ දැක්වෙනවා මේ විදිහටඅසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනොතේ සාරං නාධි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරාසාරඤ්ච සාරතෝ ඤත්වා අසාරඤ්ච අසාරතොතේ සාරං අධිගච්ඡන්ති සම්මා සංකප්ප ගෝචරාමේ ගාථාවල තේරුම වෙන්නේ සරු දෙය නිසරු දෙය හැටියටත් නිසරු දෙය සරු දෙය හැටියටත් දැකීම ...
ුවන් සරණයිප.ලි.: මම මීට කලින් බුදු දහම ගැන ලියපු ලිපි කියවන්න කැමති නම් මෙතන කොටන්න. ඒ වගේම මේ ධම්මපද ගාථා දෙක නිවැරදිව ලබාදුන්නු එප්පාවල සාගර සුමන හාමුදුරුවන්ට නමස්කාර පූර්වක ස්තුතිය පුද කරන්න කැමතියි ඊයේ දවස හරිම අපූරු දවසක් මට. උදේ ඉදන්ම හරිම අපූරු දේවල ගොඩක් නෙමෙයි ගොඩා................ක් වුණු දවසක්.උදෙන්ම පටන් ගත්ත...
කම් සැපට නිදියනවා කියලා.කොහෙද 6 විතර වෙද්දී පුරුදු විදිහටම ඇහැරුණා:( අම්මෝ නිකම් නුවර එළියේ ගියා වගේ පට්ට සීතලයි. පස්සේ මම අල්මාරිය අවුස්සලා මගේ තිබුණු jersy එකකුත් දාගෙන තමා හිටියේ සීතලට.උදේම වැඩ වගයක් තිබ්බ නිසා කෝකටත් කියලා ලෑස්තිවෙන්න පටන් ගත්තා. මම උදේට හැමදාම නානවා. ඒක කරන්න වුණේ නැත්නම් දවසම නිකම් අප්සට් වගේ. ඉත...
්කු දෙකේ අත් දාගෙන තමා හිටියේ. හන්දියෙන් බස් එකට නැග්ගාම දැක්කේ බස් එකේ වීදුරු එකක්වත් ඇරලා නැහැ. ඒ තරටමට සීතලයි.බස් එකෙන් කිරිබත්ගොඩදී බැස්සා Luxman Studio එකට යන්න අපි 1st Year History කරන ළමයි පිළිගන්න කරන Welcome Party එකේදී එයාලට දෙන්න sticker එකක් print කරන්න දීලා තිබුණා ඒක ගන්න. එතනට ගිහින් ඒක ගත්තාම ලොකු රෝල් ක...
න ස්ටිකර් 100 ක්. කපපල්ලකෝ නිකම් ඉන්න එකේ :)) පිස්සු හැදෙයි. මම කිව්වා ඒක කපලා දෙන්න කියලා. පස්සේ ඒක එතනින් කපා ගත්තා.දැන් එතන ඉදන් කැම්පස් එකට ආයි බස් එකේ යන්න ඕනෙ නේ. ටිකක් කම්මැලියි වගේ. අපිත් එක්ක History කරන පොරක් ඉන්නවා නෝබා කියලා. බයික් එකේ තමා කැම්පස් එන්නේ. මම manට call එකක් දීලා බැලුවා. එයා කඩවත හරියේ හිටියේ....
ොරක් හිටියා. අපිව දැක්කේ නැහැ. ඊළඟට ලක්සැල ගාව. ඊටත් පස්සේ තුන්මං හන්දියේ. අන්තිමටම ඊරියවැටිය හෝල්ට් එක හරියේ. අන්තිමට හිටිය Traffic පොර නම් අපිව හොඳටම දැක්කා. ඒත් මොකුත් අවුලක් නැහැ.Traffic Police දෙන්නෙක් පහුවෙද්දීම මම කිව්වා "නෝබා මාව මේ හරියෙන් බස්සපන්. හැමතැනම වගේ කාරයෝ. මගේ බොක්කත් එක්ක රත්වෙලා තියෙන්නේ. කාපුවත් ...
10 ට lecture එකට ගියා. Fan එකක්වත් දැම්මේ නැහැ. පට්ට සීතලයි නේ. Lecture එක පටන් අරන් ටික වෙලාවක් යද්දී මට පේනවා අපි ඉන්න buliding එකේ හෙවණැල්ල එහා building එකට වැටෙනවා. හෙවණැල්ල වැටෙන්න නම් අව්ව වැටෙන්න ඕනේ නේ.මට මාර සතුටක් ආවා ඇති යන්තම ඉර පෑව්වානේ කියලා:) ඇයි ඉතින් ඉරිදා ඉදන්ම අව්වක් තිබ්බේ නැහැනේ. Lecture එක ඉවරවෙල...
පේන සපුගස්කන්දේ එක දිහා බලපුවාම photos වලට එහෙම දැකලා පුරුදු කන්දක් පේනවා.බැලින් නම් සිරිපාදේ තමා ඒ පෙන්නේ. මට මාරම සතුටක් ආවේ. ඒ විදිහට සිරිපාදේ අපේ පැතිවලටත් පේනවා කියලා අහලා තියෙනවා මිසක් ඇත්තටම දැකලා තිබ්බේ නැහැ. පස්සේ එතන ඉදන් එතනින් යන්න ආපු කීප දෙනෙක්ටම සිරිපාදේ පෙන්නුවා. සමහරුන්ට ෂුවර් නැහැ. මේ වෙන මොකක් හරි ක...
ean Office එකටයි, History Department එකටයි, Econ Department එකටයි සැරින් සැරේ තුන් හතර පාරක්ම ගියා.වැඩේ හරි ගියෙත් නැහැ නිකම් පෙට්‍රල් විතරයි:( පස්සේ ඒ වැඩෙත් කල් ගියා. බඩත්ගිනි මේ වෙද්දී. සෙට් එක එකතුවෙලා කෑවා.ඊට පස්සේ ආයි වැඩකට පහළට යද්දී බැලුවා සිරිපාදේ පේනවාද කියලා. ම්හු.... සිරිපාදේ පේන්නේ නැහැ වළාකුළුවලට වැහිලා.ඊ...
ලිනුත් මම කියලා ඇතිනේ ඔය රුසියන් පොත් ගැන මගේ taste එක.කොහොම වුණත් මීට හුඟකාලෙකට කලින් තිබ්බ හරවත් සාකච්ඡා, සංවාද ආයි පාරක් කැම්පස් එකේ ඇති කරන්න ගත්තු උත්සාහයක් තමා ඒක. මහාචාර්ය ජිනදාස දනන්සූරිය සර් වගේම චින්තක සර් මේකට ඇවිත් තිබුණා. හැම පීඨයකම වගේ මේවාට ඇල්මක් තියෙන ළමයි ඇවිත් හිටියා.ඒක ගැන වෙනම post එකක් ලියන්න ඉන්න...
ා එක්ක ගිහින් අන්තිමට ගෙදරට කරද්දී රෑ 8 විතර වුණා.කොහොම නමුත් දවස නම් පට්ටම පට්ට :)ප.ලි.: අදත් යන ගමන් සිරිපාදේ පේනවද කියලා බලාගෙන යන්න ඉන්නේ. අනේ මන්දා ඒක දැක්ක වෙලාවේ ඉදන් මට මාර සතුටුයි :) මේ දවස් ටිකේ ටිකක් වැඩ කටයුතු වැඩියි. ඒ Campus එකේ අපේ දෙවෙනි අවුරුද්ද පටන් ගත්තා නිසා. මම ඉතිහාසය විශේෂවේදී උපාධියක් කරන්න set ...
නංගී කොම්පියුටර් රාජයා ඉස්සරහට වෙලා මොනවද කොට කොට ඉන්නවා. මම බැලුවා නංගි මොකද කරන්නේ කියලා. බැලින්නම් එයාට ඉස්කෝලෙන් දීලා ලංකාවේ ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය කීපෙක list එකක්. ඒවා නිර්මාණය කරපු අයගේ නම් හොයන් එන්න කියලා.ළමයා internet එකෙන් වේදිකා නාට්‍යවල නම් type කර කර ඒවායේ අධ්‍යක්ෂවරු හොයනවා. මම බැලුවා හොයා ගත්තු ටික. ඒවා...
නාට්‍ය බලන්න එහෙම කැමතියි කියලා දවසක් කිව්වා මතකනේපස්සේ ඉතින් නංගි මට කිව්වා "පොඩි අයියේ ඉතුරු ටිකත් හොයලා දෙන්නකෝ" කියලා.මාත් ඉතින් මේ ගේමට බැස්සා ඉතුරු නම් ටිකත් හොයා දෙන්න. මාත් ඉතින් මුලින් නම් type කරලා හොයලා බැරිම තැන විකිපීඩියාවට ගිහින් කියල එහෙට මෙහෙට search කරලා බැලුවා. ප්‍රතිඵලයක් නැහැ. පස්සේ සිංහල විකිපීඩිය...
ේ list එකේ හිස්තැන් කීපයක් පුරෝ ගත්තා.ඒත් තව ඉතුරුයි. අන්තිමටම කළේ youtube එකෙන් ඒ නාට්‍යවල video clips හොයාගෙන ඒවා play කරලා බලපු එක. මොකද නාට්‍ය play වෙන්න කලින් ඒකේ විස්තර දාන නිසා. ඒ විදිහට කොහොමින් කොහොම හරි ඔක්කොම ටික හොයා ගත්තා.මේ සිද්ධියෙන් පස්සේ මට හිතුණේ සිංහල වේදිකා නාට්‍ය ගැන සිංහල විකියේ ලිපියක් තිබ්බා නම්...
්ලොග්කරුවෙක් වුණු කුමුදු පින්තු මහත්මයාත් ඒ දවස්වල කතා කරලා තිබුණා.මමත් මම දන්න විදිහට සිංහල විකියේ තිබුණු කැලණිය විශ්වවිද්‍යාලය ගැන තියෙන ලිපිය අළුත් කරුණු එකතු කරලා සංශෝධන කළා.ලිපිය බලන්න කැමති නම් මෙතන කොටන්නඅපි ගාව තියෙන, අපි දන්න මොකක් හරි එකක් තව කෙනෙක් බෙදා ගන්න එක හොඳ වැඩක් නේ. ඒක නිසා හැමෝම මේ වැඩේට එකතු වෙයි ...
ඉවර වෙලා ගිහින් තවත් අවුරුද්දක් උදාවුණා. හැමෝම හැමදාම කියනවා වගේ "අවුරුද්දක් ගියා තේරුණේවත් නැහැ". ඉතින් හා හා පුරා කියලා මේක කියවන හැමෝටම මුලින්ම ලැබුවා වූ අලුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍යය සපිරි, උතුම් පැතුම් ඉටුවන, උසස් අධ්‍යාපන කටයුතු, රැකීරක්ෂා කටයුතු සාර්ථකව සිදුවෙන, නීරෝගිමත් සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම...
ුදු 5 ක් විතර එකට scouting කරපු යාළුවෝ කට්ටියගේ හමුවක් තිබුණා.දකුණේ ඉදන් : මම, නානා, රාමු, PKT, මනියා අපේ කට්ටිය 5 ක් හිටියා. ඉසුරු හෙවත් නානා, තරංග හෙවත් PKT, අශාන් හෙවත් රාමු, මනීෂ හෙවත් මනියා අන්තිමට මම. ඒත් මේ වෙද්දී අපි පස් දෙනාගෙන් ලංකාවේ ඉන්නේ හතර දෙනයි. මනීෂ මේ වෙද්දී කැන්ගරු දේසෙට වෙලා උසස් අධ්‍යාපනය ලබනවා.අපි...
ඉතින් හතර දෙනාගෙම කතාවලට අපි එක එක්කෙනා එක එක විදිහේ අදහස්, මඩ වගේ ඒවත් ආවා.අපි පස්දෙනා එකෝමත් එක කාලෙකකොහොම වුණත් එහෙම discussion එකක් කරන එකේ වටිනාකම අන්තිමට අපි හතරදෙනාම ඒකමතිකව පිළිගත්තා. ඒ වගේම ලබන අවුරුද්දෙත් මේ වගේම හමුවක් තියන්නත් අපි කතා කරගත්තා. අන්තිමට එතන හිටිය කෙනෙක්ට "Mister දුෂ්චරිත" කියලා කාඩ් එකකුත් ද...
නිම කරන්න බැහැ.ඒ වගේම මගේ පහුගිය අවුරුද්ද ගැන කතා කළොත් ජයග්‍රහණ, හොඳ අත්දැකීම් ගොඩාක් හම්බුණු අවුරුද්දක් විදිහට 2010 අවුරුද්ද නම් කරන්න පුලුවන්.මුල ඉදන් මතක් කරගෙන ආවොත් මගේ ජීවිතේට සුවිශේෂී කෙනෙක්ව හමුවුණා පෙබරබාරි මාසේ. ඒක ගැන සතුටෙන් මතක් කරන්න කැමතියි :)ඒ වගේම මම campus එකේ මුල්ම විභාගෙට මුහුණ දීලා ඊට පස්සේ නිවාඩු...
් ගිලන් රථ හමුදාවේ සාමාජිකයෙක් විදිහටත් ජීවිතේට තවත් වටිනා කියන අත්දැකීම් ගොඩාක් ලබාගන්න පුලුවන් වුණා.ඒ වගේම අපේ Logic class එකේ කට්ටියත් එක්ක ෆන් වගේම හොඳ හොඳ අත්දැකීම් ගොඩකුත් ලබාගන්න පුලුවන් වුණා. ඉතින් මේ අවුරුද්ද ඉවර වෙද්දී කැම්පස් එකේ 2nd sem එකේ exam එකත් තියලා ඒකේ results එහෙමත් ලැබුණා.කැම්පස් එකේ 1st year එකේ ...
නෙමෙයි. ඒත් හුඟාක් වෙලාවට සතුටෙන් හිටියා. ඒ වගේම අන්තිම දවස්වල ලොකු සතුටකින් තමා මම හිටියේ. තාමත් ඒක එහෙමයි.ඉතින් මේ අවුරුද්දෙත් වැඩ ගොඩක් තියෙනවා. ඒවා සාර්ථකව කරගන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මෙච්චර කාලයක් මට ආශිර්වාදයක් වුණු, හයියක් දීපු, හිතවත් වුණු හැමෝටම ස්තුතියි. ඉස්සරටහටත් ඒ විදිහට ඔයාලා රැඳිලා ඉදියි...
7 ක්. කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1027 ක්. කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1027 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. The post කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1027 ක්. appeared first on Lanka News Column. සොඳුරු සුව අසපුව: 17th Discussion - උඩ සාක්කුවේ “බෝම්බයක් “ , පිපිරෙන්න කළින් දැන ගන්න අපි හැමදාම ශ්‍රවණය කරන ධම්මචක්කප්...
අද නිවාඩු“ වගේ ,...අද මොකක් ගැන ලියමුද........? ...ඇත්තටම අපේ දවස ගෙවෙන්නේ කොයිතරම් නම් Stress එකෙන්ද ?...අද ලියමු ඒ ගැන ...මට කතා කරල කිව්ව ...කවුරුවත් නොවෙයි ඒ ...‘මගේම හිත“ (මොකද තාමත් මගේ ආදර පැටවු දෙන්න , අම්මට තුරුලු වෙලා මෙනවාදෝ “හුරතල් වෙනවා ,කොමළ කරනවා“ ) මට එපා ා ා වෙලා අපි කතා කරමු ...ඒ ගැන ...මොකක්ද මේ stre...
ා තිබීම ....පොතේ හැටියටම කිව්වොත් “සිදු වන යම් වෙනස් වීමක් වෙනුවෙන් අපේ දක්වන ප්‍රතිචාරය තමයි ඒ ..."the non-specific response of the body to any demand for change" තවත් මත , සංකල්ප ගණනාවක් තියෙනවා ...අපිට ඒ ඔක්කොම ඕන නැහැනේ ...මොකද අපි කතා කරන්නේ පොතට දැනෙන දේට වැඩිය ඇඟට දැනෙනදේ ගැනනේ.. මෙන්න බොස්ගෙන් (“බැනුම්“) කෝල් එ...
විවාහ වුනු දවස අන්න ඒ වෙලාවේ දැනුන “හිතේ ගැස්ම“ මතකද .. තොල කටත් වියළුනා නේද ? එත් එක්තරා stress එකක් , අපි ඒකට කියන්නේ Eu stress කියලා ...ඔබට මතකද කාර්යාලයේ වැඩ ගොඩගැහිලා ඒ එක්ක යුද්දේ කරන කොට දැනෙන “පීඩනය“ , ඔය අතරෙ “බොස් “ ගෙන් ටිකක් බැණූමකුත් අහපු වෙලාවක් මතක් කළොත් ...(මතක් කරන්න එපා නේද ?) ඒ තමයි Distress ...හුඟ...
් ඉදීම වගේම , ටිකෙන් ටික මේ නරක stress එක වැඩිවීමත් හරිම අවදානම් ....ජීවිතයට අවදානම් ....මුලින්ම පොඩි තරහක් , හිතේ වේගයක් තියේවි ..කාට හරි බණීවි ...තද වේවි ....නමුත් මේ තතත්වය දිගටම තිබුනොත් දේහයේ කෝටිසෝල් හෝමෝනය සහ ඇඩ්‍රිනලින් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළයාම නිසා ....හෘදයාබාධ , අධිරුධිර පීඩනය, දියවැඩියාව ,මිග්‍රේන් වගේ ...
ාගෙන සිටීම කියන්නේ “උඩ සාක්කුවේ බෝම්බයක්“ තියාගෙන ඉන්නව වගේ තමයි ....මරණයට හේතුව අපි ගාවම පරිස්සම් කරනවා .... දැන් අපි කතා කරමු stress එකක් ඇති වුනාම අපිට ඇති වන රෝග ලක්ෂණ කිහිපයක් ගැන ...තොළ කට වේලිලා යනවා ..පපුව ගැහෙන වේගය වැඩිවෙනවා ..සමරහ විට එළියට දැනෙන තරමටම , වෙනදට වඩා අසාමාන්‍ය විදියට වැඩි වාර ගණනක් මුත්‍රා පහ ක...
ැහැ , උදේ වෙනකම් ඇඳේ එහෙට මෙහෙට හැරි හැරි ඉන්නවා විතරයි ....හැමදාම “ලෙඩ“ වගේ දැනෙන්නේ ....එක හුස්මට ලියාගෙන ගියා....දැන් ඔබටම හඳුනගන්න පුළුවන් ...ඔබ ගාවත් “බෝම්බෙ“ තියෙනවාද කියලා , මොකද හුඟ දෙනෙක් මේ අනතුර නිවැරදිව හඳුනා නොගැනීමෙන් තමයි “පිපිරෙන්නේ “ දැන් කියන ලක්ෂණ ගැනත් අවධානයෙන් ඉන්න , විශේෂයෙන්ම ඔබේ දරුවන් මේ වගේ ල...
ක් ස්පීඩ් වැඩියි වගේ ...සමහර විට සද්දේ වැඩියි ...නියපොතු හපනව හැම තිස්සේම ....එහෙම නැත්නම් කොහේ හරි බලා ගෙන මේසෙට තට්ටුවක් දානව ...තේරුමක් නැතිව ... මේවත් stress හි ලක්ෂණ .... කොහොමද ඔබේ තත්ත්වේ ..... ඇයි අපි මේතරම් මේ ගැන කතා කරන්නේ , ඔබ stress එක්කම ජීවත් වෙනවා නම් , ඔබට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා ....ඔබේ වැඩව...
ගේම වැඩිකළක් තියෙද්දි ඔබේ ස්නායු පද්ධතිය , හෝමෝන පද්ධතිය “ලෙඩ වෙනවා“ ..ප්‍රතිපලය තමයි අර මුලින්ම කී රෝග ලැස්තුවේ අවාසනාවන්ත හිමිකාරීත්වය අරගෙන ඉක්මණින් මරණය කියන අවසාන සහතිකය ගන්නට වීම .... ඉතින් ඔබට යම් stress තත්ත්වයක් තිබෙන බව දැනෙනවා නම් මොකද කරන්න ඕන ...පළමු දේ තමයි ඔබේ stress එක පිළිබඳ තේරුම් ගැනීම සහ ඊට සාධක වන ...
“ ටිකක් අමාරු වේවි.... හැබැයි ඒ සදහා මත්පැන් හෝ දුම්වැටිය ආදේශකයක් කර ගන්න එපා ...ඉන් ඔබ පෙන්වන්නේ මේ සම්බන්ධ දැනුමක් නැති “මහ මෝඩයෙක්“ කියල ...(තරහ ගන්න එපා ඒ වචනෙට) මොකද දන්නවනේ ... එමඟින් ඔබේ “අවසාන ටිකට්“ එක ලබා දීම ඉක්මණ් කරනවා.... මේකත් හිත සන්සුන් කරන ව්‍යායාමයක් ..... වෙනත් යමකට හිතත් ඇසත් යොමු කරන්න ...රැකියාව...
ැකියාවක් තිබේ නම් මද වේලාවක් භාවනා කරන්න හරි පිරිත් ටිකක් අහන්න පුළුවන් , එහෙම නැත්නම් ටිකක් නිදහස් තැනකට ගිහින් යාඥාකරන්න.... නැත්නම් ‘වේදනාව“ පොතක ලියල වහල දාන්න ..... සිසිල ...සහනය ...සුන්දරත්වය .... හොඳම මිතුරත් එක්ක ටිකක් කතා කරන්න වගේම පිහිනීම වගේ විනෝදාංශක් තෝරා ගන්න ත් පුළුවන් ...පිහිනීම හොද කායික මෙන්ම මානසික ...
තරක් නොවෙයි , ඔවුන්ටත් පුළුවන් ඔබේ ගැටළුව හඳුනාගෙන ඔබේ හිතට යම් සහනයක් ලබා දෙන්නට උපදේශනයෙන් මෙන්ම සරළ ඖෂධ මගිනුත්)....එයින් ඔබට නිසි උපදෙසක් ලබා ගන්නට පුළුවන්වේවි .ඒ එකම හරිම වැදගත් හොඳ ආහාර වේලක් ලබා ගැනීම වගේම අඩුම තරමේ පැය 6කවත් “සැප නින්දක්“ (වඩාත් හොඳ පැය8ක් ) ලබා ගන්න...අනේ මන්ද මම “රුහුණුකුමාරී“ train එක වගේ වේ...
් ...මට අමතක වුනානේ , කමක් නෑ ටිකක් නිවිල බොන්නේ මමත් කැමති ....“ ..මොනවා කරන්නද හැමදාම මට මේ තේඑක වෙලාවට බොන්න බැරිවෙනවා ......... කමක් නැහැ ....මම තේ එක එක හුස්මට බීලා....මේසේ උඩ තිබුණු ....මගේ Medicine, nursing ,psychology පොත් ටිකත් අස්කරල දැන් හදන්නේ , අයිසිං දාන්න ....නෑ...නෑ ඒ කිව්වේ මේ ලිපිය , ටිකක් පිලිවෙලට සක...
මෙම බ්ලොග් සටහනේ අනෙක් ලිපි සොයන්නට මෙතැනින් යන්න පුළුවන් .. ඒ වගේම ඔබේ මෙම ලිපි ගැන ඔබේ අදහස අකුරු කරන්නට තරම් වෙලාවක් තිබේ නම් ඒ අදහස් ගරු පෙරදැරිව භාර ගන්නට මම අපේක්ෂාවෙන් .... ලිපිය ලිව්වේ සොඳුරු සුව අසපුව ලියා පළ කළේ 4:16:00 AM Gimhani June 18, 2011 at 5:32 AM ඉස්සර මගේ ලගත් ඔය බෝම්බෙ තිබුනා දැන්නම් නෑ. මා සතුටින්...
ලා එනව. කාලයක් යනකම්..සිත නැවුම්.. සොඳුරු සුව අසපුව June 18, 2011 at 6:04 AM ඔව් ඒක ඇත්තම ඇත්ත , ඒ වගේම හරිම සතුටුයි මුලින්ම ඔබෙන් ලැබුණූ අදහසට sujeewaariyananda June 18, 2011 at 1:01 PM very time bound topic. In the present day world people( (including myself) have got caught to the so called competition and they(incl...
ef then. Thank you dear for making us aware of these factors. සොඳුරු සුව අසපුව June 18, 2011 at 6:04 PM Yes , we are "suffering from busy + stress " , you have mentioned a true story , so thank you for your comment Gimhani June 18, 2011 at 6:58 PM අහා ඔබතුමාට මට කියන්ට අමතක උනා. මේ බ්ලොග් කියවිල්ලත් මගේ stress අඩුකරගන්...
ොග් කරුවනට ස්තූතිය පුදකරනවා! සොඳුරු සුව අසපුව June 18, 2011 at 7:10 PM ඔව් ඇත්තටම කියවීමත් හොඳ මානසික ව්‍යායාමයක් ...ඒත් අද කියවන්න තියෙන්නේ මොනවාද කියල හිතත්දි “සිත් ආර“ හරිම සුන්දරයි ..බොහොම ස්තිතුයි දැනුවත් කළාට මමත් බැලුවා.... සුභා June 19, 2011 at 9:11 AM ඇත්තටම හරි හොඳයි සොඳුරු සුව අසපුව June 19, 2011 at 9:23 AM ...
් ප්‍රයෝජනවත් විය හැකි වෙනසක් ... mata nam aththatama stress 1 na...........bt yam yam awasthawala thiyanawa..........karadarayak tharamata nam na..........anyway thanks sir me gana liwwata...nodanna dewal tikak igenagaththa................... සොඳුරු සුව අසපුව April 17, 2012 at 7:05 PM සුරාබදු ආඥාවන් වෙනස් කිරීමේ මූලික...
ියාවේ යෙදීමට තිබූ තහංච් ඉවත් කිරීම හා මද්‍යසාර මිලදී ගැනීමට මෙතක් තිබූ තහංච් ඉවත් කිරීමයි. මේවා බොහෝ කාලයකට පෙර පනවා තිබූ නීති හෝ අද කාලයට නොගැලපෙන නීති බැවින් වෙනස් කිරිමට කටයුතු කල යුතුව තිබූ බව පවසමින් මෙම ක‍්‍රියාව සාධාරණිකරණය කිරීමට මුදල් අමාත්‍යංශයට හැකිය. තවත් අයුරකින් පිරිමි කරන සියළු රැුකියා අයිතිවාසිකම් කාන්ත...
විට කාන්තාවකටම සිතීමට මෙය නිම්ත්තක් ද වනු ඇත. මේ තීරණය හා මතුපිටින් පෙනෙන ඉහත සඳහන් ඒවාට අමතර ඇතුලාන්තයක් හෙලිකිරීම සඳහා මෙය අවස්ථාව කරගනිමි. කාන්තාවන් වෙනුවෙන් මද්‍යසාර මිලදී ගැනීම හා විකිණීමට තිබූ බාධාවන් ඉවත් වන්නේ කාගේ අවශ්‍යතාවක් නිසාද යන්න කිසිවෙක් කල්පනා හෝ කලේ ද? එය හුදෙක් මුදල් අමාත්‍යංශයේ තීරණයක් පමණ ද? නැතහ...
අවස්ථාවක් ලෙස කිසිවෙක් මෙය හඳුනාගන්නේ ද? මතුපිටින් නොපෙනුනාට ඇතුලාන්තයේ අවශ්‍යතාවය නම් අපේ අනන්‍යතාවට නිසි නොවන එහෙත් ලෝකේ අවශ්‍යතාවය ඉටුකිරීමකි. හෙට සිට අපේ රටේ කාන්තාව මද්‍යසාර විකුණන ස්ථානවල පොල්ම් ගැසෙන්නේ නැත. මන්ද අපේ රටේ කාන්තාවගේ මද්‍යසාර භාවිතය ලෝකයේ අනෙක් රටවල මද්‍යසාර භාවිතය හා සැළකීමේ දී ඉතාමක් කුඩා අගයක් ග...
ින් කිසියම් රංගනයක නිරත වීමක් සිදුවීමට ඉඩ ඇත. එසේ සිදු වුවහොත් වන්නේ පෙර කී ලෙස එවන් අයගේ ඇති බුද්ධිමත්භාවයේ හා දැනීමේ අඩුවක් නිසායි. මෙම වෙනස් වූ නීති මගින් වැඩිම බලපෑම සිදුවන්නේ කාන්තාවන් නොව පිරිමින්ට බව අපගේ තර්කයයි. විශේෂයෙන්ම කාන්තාවන්ට මද්‍යසාර විකිණීමට අවකාශ ලබාදීමෙන් මද්‍යසාර සඳහා ගොඩනගන ආකාර්ෂණය සුළුපටු නොවනු...
ා බැලීමට යන ක‍්‍රිකට් හෝ රගර් තරඟයක අඩ නිරුවතින් බියර් විකුණන ලඳුන් දැකීමට වුවහොත් පුදුම නොවන්න. මන්ද, අපේ රටේ මද්‍යසාර වෙළඳ ප‍්‍රචාරණය තහනම් අවස්ථාවක බියර් හා මද්‍යසාර විකිණීම සඳහා අවස්ථානුකූලව කාන්තාව යොදාගැනීමෙන් වඩාත් වැඩි වාසි හිමිකර ගැනීමට හැකියාව එම කර්මාන්තයන්ට හිමිවන බව ඕනෑම අයෙකුට තේරුම් ගැනීමට අපහසු නැත. එසේ...
. මෙම නීතිය වෙනස් කරගැනීම සඳහා බියර් කර්මාන්තයන් බොහෝ කාලයක සිට උත්සහා දරන්නට ඇත. එම උත්සාහය මල්පල ගැන්වී ඇත. ඒ අනුව අද පවතින රට ගැන බොහෝ දේ අවබෝධ කරගැනීමට ඔබට අපහසු ද නොවනු ඇත. මද්‍යසාර සමබන්ධයෙන් පසුගිය අයවැය ඉදිරිපත් කිරීමේ සිට ආන්දෝලනාත්මක තීරණ රාශියක් එලි දක්වා රට මද්‍යසාර කර්මාන්තයන්ට පාවා දී ඇති යුගයක බුද්ධිමත් ...
වනු ඇත. සාමකාමී හා ශීලාචාර විරෝධය පාන කොටස් එන්ජීඕ කාරයන් ලෙස හංවඩු ගසා රට ගිනි තියන කොටස් දේශපේ‍ර්මීන් ලෙස ඔටුනු පැළඳීම කණගාටුයි – එජාපය – ආටිකල් 14.news Home / දේශීය පුවත් / සාමකාමී හා ශීලාචාර විරෝධය පාන කොටස් එන්ජීඕ කාරයන් ලෙස හංවඩු ගසා රට ගිනි තියන කොටස් දේශපේ‍ර්මීන් ලෙස ඔටුනු පැළඳීම කණගාටුයි – එජාපය article14 Ja...
විරෝධතා පවත්වමින්, සංදේශ භාර දීම පිළිබඳවත් මෙම විරෝධතාවන් එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙයවන එන්ජීඕ නඩයක් විසින් කළ බවට යම් යම් මාධ්‍යයන් ගෙන යන ප්‍රචාරයන් සම්බන්ධව ද අපගේ අවධානය යොමු වී ඇත. Previous මහින්ද මර්වින් දම්මලා සිරසට ගැහුවා කියපු සිරස මාධ්‍ය මර්ධනය ගැන ඔවුන්ගෙන්ම අහනවා. සිරස ඇත්තටම ජඩද ක...
තාව හිස්බුල්ලාට සිරිසේනගෙන් තව තවත් තනතුරු නායක සිහිනය දකින්නා මාලිට ගැසූ පසු අද දිමුත්ට රිදෙන්නම ගසයි ගැහැණු ළමයින් සඳහා ටැටූයාස් පිළිබඳ අදහස - ටැටූස් කලා සිතුවිලි Sonitattoo මාර්තු 6, 2017 1. කළු තීන්ත නිර්මාණය සහිත අත් පච්චය එය වඩාත් ප්රියජනක කරයි ගැහැණු ළමයින් එකිනෙකා කෙරෙහි සදාකාලික ආදරය පෙන්වීමට ගැහැනු පෙත්තට ගොස...
නිර්මාණයක් සහිත අත් පච්චයක් කාන්තාවක් ආකර්ෂණීය පෙනුමක් ලබා දෙයි කළු ටංකනය නිර්මාණය කර ගනිමින් කාන්තාවන්ගේ අතට අත පච්ච පච්චය ආදරෙයි; මෙම පච්චය නිර්මාණය ඔවුන් දෙස බලමින් 4. කළු තීන්ත නිර්මාණයක් සහිත අත් පන්දමක් ඔවුන් තුළ දිස් වේ කෙටි කලිසම් කලිසම් පැළඳ සිටින කාන්තාවන් කළු ටුම් නිර්මාණ සමග මෙම පච්චය නිර්මාණය කරති; මෙම පච...
ිර්මාණයට ආදරෙයි; මෙම පච්චය නිර්මාණය ඔවුන් ලිංගික ආකර්ෂණීය පෙනුමෙන් 6. කළු තීන්ත මල් නිර්මාණයක් සහිත අත් පච්චයක් ඔවුන් දෙස බලන්නේ ආකර්ෂණීය පෙනුමකි කළු පාට තීන්ත ආලේපයක් සහිත මෙම පච්චය නිර්මාණයට කාන්තාවන් කැමතියි; මෙම පච්චය නිර්මාණය ඔවුන් සැරසිලි සහ ආකර්ෂණීය පෙනුමක් ලබා 7. තමන්ගේ පුදුමාකාර පෙනුම ගෙන ඒම සඳහා අත පය තැබීමෙන...
අත් පන්දමක් කෙල්ලෙක් ආකර්ශනීයයි ගැහැණු ළමයෙක් නිල් පැහැති තීන්ත නිර්මාණයක් සමග අත්තිවාරමක් මෙම පච්චය නිර්මාණය නිසා ඔවුන් පෙනුමෙන් දිස් වේ 9. කළු තීන්ත නිර්මාණයක් සහිත අත් පච්චයක් කාන්තාවක් දෙස බලයි නෝනාවරුනි, කළු පැහැති තීන්ත ආලේපන නිර්මාණ ආකර්ෂණීය පෙනුමක් ඇති කිරීම 10. රෝස මල් ආලේපයක් සහිත අත් පච්ච කොටා ගැහැනු ළමයින්...
ුවක් කෙල්ලෙක් ආකර්ශනීයයි ගැහැණු ළමයින්ට කලු සහ රතු තීන්ත නිර්මාණය සහිත අත් අකුරු මෙම පච්චය නිර්මාණය නිසා ඔවුන් පෙනුමෙන් දිස් වේ 12. රෝස මල් නිර්මාණය සහිත අත් පච්චයක් පුදුම පෙනුමකින් යුක්ත වේ දුඹුරු පැහැති ගැහැණු ළමුන්ට පච්ච පච්චයේ රෝස මල් නිර්මාණය කිරීමට කැමැත්තක් දක්වයි. මෙම පච්චය නිර්මාණ ඔවුන් පුදුම සහ අලංකාර පෙනුමකි...
attoos නිර්මාණාත්මක අදහස් සඳහා පිරිමි හා කාන්තා සඳහා ගෝත්රික පච්ච වලපව්කාර පච්චයක්බෙල්ල ටාටෝස්සිංහ දම්වැල්පාදයේ පච්ච කොටාහොඳම මිතුරා ටැටූස්නෙළුම් මල් පච්චයක්ඇසට පෙනේහිරු පච්චඊතලයක් පට්ටිපච්ච කෙටුවාපපුව පච්චයක්පච්ච කොටා ගන්නටේටූස් යුවලයිඔටුන්න හිමිදියමන්ති පච්චයක්හෘද ටැටූස්ගැහැණු ළමයින් සඳහා පච්ච කොටාmehndi නිර්මාණයසහෝද...
ෙවියාමල් ටැටූස්අත පච්චඩැම් පච්චයක්මිනිසුන් සඳහා පච්ච කොටාෆෙරර් ටැටූරාශි චක්රයහිස් කබල්චෙරි පුෂ්ප පච්චයක්චරිතයහරස් ටැටූස්චතුර් පච්චඊගල් ටැටූස්සිත් පච්චකුරුලු ටාටුපපුව ඉරීමචැට් ටැටූස් ඔබ මිය යාමට ප්‍රථම නැරඹිය යුතු ස්වාභාවික ආශ්චර්යයන්: 97. කැන්යන් ද ෂේ ජාතික ස්මාරකය/ Canyon De Chelly National Monument 97. කැන්යන් ද ෂේ ජ...
ියම් පද්ධතියකින් විචිත්‍රවත් වූ කැන්යන් ද ෂේ ජාතික ස්මාරකයේ අගය තවත් වැඩි වීමට හේතු වී ඇත්තේ අතීතයේ මෙම භූමිය වාසස්ථාන කරගත් ආදීවාසී ස්වදේශික ගෝත්‍රවල නෂ්ඨාවශේෂ තවමත් ඉතිරිව ඇති බැවිනි. වසර එක්දහස් පන්සියයකට පෙර සිට ජනාවාසව තිබූ මෙහි ආදී වාසී නිවෙස්වල නටබුන් තවමත් දැකගත හැක. මෙහි ප්‍රධාන වශයෙන්ම දැක ගත හැක්කේ “පිට් හවු...
පහලින් වීමයි. පිට් හවුස් පුවෙබ්ලෝ යනු එකිනෙකට බද්ධවූ නිවෙස් රාශියක ව්‍යුහයකි. වර්තමාන “අපාර්ට්මන්ට්ස්” වලට බෙහෙවින් සමානය. පුවෙබ්ලෝ නිවාස තනාගෙන ඇත්තේ ගල් හෝ ගඩොල්වලිනි. මේවා කැණියම් බිත්තියට පිටදී සාදා ඇත. පුවෙබ්ලෝ මෙවැනි ගෘහ නිර්මාණ 700ක් පමණ භූමිය පුරා දැකගත ඇති අතර මුල්ම වාසස්ථාන වර්ෂ 1060දී පමණ අනසාසි නම් ස්වදේශික...
ද ඉපැරණි රූප ආකර්ෂණීය වන අතර මෙමඟින් ඔවුන්ගේ ජීවන රටාව සහ වැදගත් සිදුවීම් නිරූපණය වේ. ප්‍රසිද්ධ "standing cow " සිතුවම මෙම රූප අතර ස්වස්තික සලකුණද දැකගත හැකිය. හිට්ලර්ගේ නාසි හමුදාව විසින් ස්වස්තික සලකුණ සොරකම් කිරීමට පෙර ලොව නන්දෙස ඉපැරණි ජන කොට්ඨාශ මෙම සලකුණ භාවිතා කර ඇති බවට මෙම රූප සාක්‍ෂි දරයි. මෙහි කැණියම පද්ධතිය...
න මෙම භූමියේ වැලිගල් සෑදීමට මුල්වූ වැලි තැන්පත් වී ඇත්තේ සුළං මඟින් යැයි විශ්වාස කෙරේ. Posted by Ishani at 11:30 AM අප කන හැටි ඩොකා දනී (ද ?) ඩොකා තියා මොකා වත් නොදනීද ? ධනවත් සහ ඉහළ පැලැන්තියේ අයට පමණක් සීමාවුන දියවැඩියාව සහ අධික රුධිර පීඩනයට ගොදුරු වන ශ්‍රී ලාංකිකයින්ගේ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව දිවයින පත්‍රය...
යි මේ ශ්‍රී ලාංකිකයා සෞඛ්‍යය අතින් මෙසේ පිරිහෙන්න හේතුව ? එදා අපේ මුතුන්මිත්තෝ ගස් ගල් පෙරළලා, පොළව සමඟ සටන් වැදිලා මහා සමුද්‍රය පරදවන මහා වැව් අමුණු, විහාර දාගැබ් තැනීමට තරම් හයිය හත්තිය ඇති මිනිස්සු කොට්ඨාසයක් වුනත්, අද ශ්‍රී ලාංකිකයා මෙසේ සෞඛ්‍යය පිරිහුණු පුද්ගලයෙක් බවට පත් වී ඇත්තේ ඇයි ? මම මීට පෙරත් මේ ගැන කිහිප ත...
සිටිය යුතුය යන මතයේ පිහිටා සිටයි අප සියළුමදෙනා ක්‍රියාකරන්නේ. මොන්ටිසෝරි යන පොඩි එකා හවසට එලකියුෂන් ක්ලාස් යවන අම්මලාගේ සිතේ තිබෙන්නේ තමන්ට වඩා තමන්ගේ පොඩි එකා ඉංගිරිසියෙන් කතා කරාවි නේද ? යන අහිංසක බලාපොරොත්තුවයි. පන්තියේ මුල් ස්ථාන පහ අතර තමන්ගේ දරුවා නොසිටියොත් ඉඳලා වැඩක් නැති නිසා පොඩි එකා තුන වසරේ සිටම අමතර පන්ති...
යි. ඉන්පසු සාමාන්‍ය ‍පෙළ සඳහා හය වසරේ සිටම පුරුදු කරවන දරුවාට අමතර ක්‍රීඩාවක් සමිති සමාජයක් හෝ වෙනයම් කිසිවක් තහනම් වන අතර උදෑසන සිට රාත්‍රීය දක්වාම ඉගැනීමේ යෙදිය යුතුය. සාමාන්‍ය පෙළ සමත් දරුවා උසස් පෙළ සමත්කරගෙන වෛද්‍ය විද්‍යාලයට, ඉංජිනේරු පීඨයට හෝ වෙනයම් උසස් පාඨමාලාවකට ඇතුළත් කර ගැනීම ඊළඟ කඩ ඉමයි. මේ සියල්ලෙන් සමත්ව...
ඉදිරියට ගෙන යාමය. මා දන්නා තරමට සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාගේ ජීවන චක්‍රය මෙයයි, වෙනසක් ඇතොත් කරුණාකර නිවැරදි කිරීමට පසුබට වන්නට එපා. මෙන්න මේ කාර්යබහුලවත්‍වය නිසාම, මේ අතිධාවනකාරීත්‍වය නිසාම ශ්‍රී ලාංකිකයා තමන් පිළිබඳව සැළකිලිමත් වීම අතපසු කර තිබෙනවා. ගැමියා සිය සරළ කෘෂිකාර්මික ජිවන රටාවේ නියැළුනත්, නාගරික හෝ අර්ධ නාගරිකය...
ර්ටයිම් පාරක් දාගත්තොත් තමන්ට නේද ?” යන ආකල්පයේ ඇති අය බොහෙමයි. මේ නිසා නාගරික සහ අර්ධ නාගරිකයා සිය ආහාර රටාව තම ජීවන රටාවට සරිලන ලෙස වෙනස් කරගෙන තිබෙනවා. එනම් උදෑසන ආහාර වේල ලෙස පාන් වැනි අධි සුඛෝපභෝගී ආහාරයක් හෝ දුවනගිරි හෝටලයකින් ගන්නා බනිසක්, මාළුපාන් එකක් හෝ වෙනත් කොට කෑමක් (short eats) ද; ගෙදරින් බැඳගෙන එන බත් මු...
ල මේසයට යන ඔහු/ඇය සිය වැඩකටයුතු නිසි පරිදි සිදු කළ (මේ මගේ සිහිනයක් පමණක් විය හැක) සවස තේ පානයෙන් අනතුරුව නැවත සිය වැඩ කටයුතු නිම කර නිවෙස කරා යයි. වාහන ඇත්තෝ වාහන වලද, නැත්තෝ බස්වල හෝ ත්‍රීරෝද රථ වලද නැගී සිය නිවෙස් කරා රෑ බෝ වී ලඟා වෙයි. ගෙදර එන අතරමඟ දී ගෙදර එක්කෙනා ගෙන් රෑට කන්න මොනවා හරි ගේන්න යැයි එන විධානයෙන් ළඟ...
සාමාන්‍ය නාගරික/ අර්ධ නාගරික ශ්‍රී ලාංකිකයාගේ සතියේ දිනවල ජීවන රටාවයි. මේ ජිවන රටාව මැද වෙනත් දෙයක් ගැන හිත යොමු කිරීමට වෙලාවක් නැහැ. මේ නිසාම බොහොමයක් ශ්‍රී ලාංකිකයෝ සෞඛ්‍යාරක්‍ෂිත බවින් අඩු ආහාර රටාවකට පුරුදු වෙලා සිටිනවා. මෙහිදී ඔවුන් සමබල ආහාර වේලක් ගැන තකන්නේම නැහැ. එපමණක් නොවෙයි McDonalds, KFC, Pizza hut වැනි සු...
රයේ කොලෙස්ටරෝල් සහ සීනි තත්ත්‍ව ඉහළ යාමයි. හරි හැටි ව්‍යායාමයක් නොමැති ශරීරයකට මෙසේ අහිතකර ආහාර වැටෙන විට එහි බරපතලකම දෙගුණ තෙගුණ වෙනවා. බොහොමයක් පෞද්ගලික අංශයේ සමාගම් වල දැන් දැන් සේවකයන්ට ව්‍යායාම් කිරීමට සහ ක්‍රීඩා කිරීමට පහසුකම් සළසා තිබෙනවා. එසේ නැතිනම් අවම වශයෙන් ශරීර සුවතා ව්‍යායාම් පහසුකම් සපයන ස්ථාන වලට යාමට ම...
න්නේ නැහැ. එසේමයි, කෙතරම් වෙලාව තිබුණත් ඉඩ පහසුකම් තිබුණත් තමන්ටම කියා යමක් සිටවාගෙන ආහාරයට ගන්න සමහරු මැළිකමක් දක්වනවා. මෙය කෙතරම් හොඳ දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ග්‍රාමීය ජනතාව මේ දෙඅංශයෙන්ම තරමක් ඉදිරියෙන් සිටිනවා. ඹවුන් අවම වශයෙන් ව්‍යායාම නොකළත් තරමක් හෝ දුර පයින් ගමන් කිරීමෙන්, වත්තේ පිටියේ මහන්සි ...
මක් වෙන්නේ නැහැ. එසේම වෛද්‍යවරුන්ගේ යුතුකමක් තිබෙනවා ඔවුන් වෙතට පැමිණෙන රෝගීන්ට යම උපදෙසක් දෙන්න. නමුත් ඔවුන් බලන්නෙත් කෙසේ හෝ තවත් රෝගියෙක් පරීක්‍ෂා කර තමන්ගේ ගණන වැඩි කර ගැනීමට. මෙන්න මේ නිසා සමාජයේ ප්‍රජා සෞඛ්‍යා අංශයෙන් විශාල හිඩැසක් ඇතිවී තිබෙනවා.මෙවිට සිදු වන්නේ අපේ ජනතාව සෞඛ්‍ය අතින් පිරිහීමයි. සෞඛ්‍ය අතින් පිරි...
ාර පුරුදු, සෞඛ්‍යය, food management, Obeisity 2 thoughts on “අප කන හැටි ඩොකා දනී (ද ?) ඩොකා තියා මොකා වත් නොදනීද ?” thegreenvalleymaid පවසයි: 2011 පෙබරවාරි 6 දින 11:38 පෙරවරු ට මේකට මුල වෙලා තියෙන්නේ මුළු ලෝකෙම කාර්මීකරණය වුන 1 ත් එක්ක, වැඩි වන ජනගහනයයි, ස්වාභවික සම්පත් මද කමේ අතුරු ප්‍රතිපලයි නේද? තමන්ට අවශ්‍ය දේ ලබාග...
ු ට මට හිතෙන විදියට නම් අපට තියෙන සම්පත් හරිහැටි කළමණාකරණය වීමක් වෙන්නෙත් නැහැ. හැරියට කළමණාකරණය කරගත්තොත් දැනට අපිට මේ ඇති…. ඔබේ බ්ලොග් එකත් හරිම ඵලදායකයි… මෙහෙම හිතන අය කවදා හරි එකතු වෙලා යමක් කරන්න පුළුවන් නම් කොයි තරමි අගේද ? දිගටම සම්බන්ධ වෙලා ඉන්න…. පූර්ව Previous post: රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය 2010 ඊළඟ...
ම්බර් 2, 2011 තමන්ට ඕන විදියට යමක් කෙරෙන්නෙ නැත්නම් ඒ ඇයි දැයි සොයා බලන්න ඕනා. වැරැද්ද කුමක් දැයි හඳුනාගන්න ඕනා. සමහර දේවල් දැක්කම දැක්කෙ නැහැ වගේ ඉන්න මොළය පුහුණු කරගත් අය ඉන්නවා. වැරැද්දක් ඇතැයි කියා පිළිගත්තාම වැරැද්ද දිහා බලන්න වෙන නිසා. ඒ වෙනුවෙන් යමක් කරන්න වෙන නිසා. හැදියාවන් වෙනස් කරගන්න පුළුවන්. හැදියාවේ වෙනස්...
ැමදාම බලාගෙන ඉන්න තමයි පුරුදු වෙන්නෙ. අරමුණ වෙනස් නොකර අරමුණ සාක්ෂාත් කරගත හැකියාව ඇත්තේ තමන් වෙනස් වෙනවා නම් පමණයි. මම කැම්පස් සිටි අවසන් වසරේ දී තාත්තා හිටි හැටියේ දවසක් පොත් ටිකත් පටවාගෙන මල්ලිවත් අරගෙන නොකියාම පිටවෙලා ගියා. ඒ දවස එන බව හිත දැනගෙන හිටියත් හිත පිළිගෙන තිබ්බෙ නැති නිසා, සෑහෙන්න දුක හිතිච්ච දවසක්. අම්ම...
මටනෙ. ලංගම මාසික සීසන් කාඩ් එකට සල්ලි හොයාගන්න එක තමයි මුල් ම අරමුණ. ඒක නැත්නම් කැම්පස් යන්නෙ කොහොම ද? පංති නොගියොත් කාට ද පාඩු? මටනෙ. උසස් පෙළට තර්ක ශාස්ත්‍රය ඉගෙන ගත්තු කෙල්ලො දෙන්නෙක්ට ටියුෂන් දුන්නා. සීසන් කාඩ් එකට සල්ලි හරි. ඒකෙන් අවබෝධ වුනා තර්ක ශාස්ත්‍රය උසස් පෙළ පංතියකට උගන්වන්න මට හැකියාව තියෙන බව. මෙතෝදිස්ත ව...
ලා සේරම දමලා ගහලා නිකං හිටියේ නැහැ. කාට ද පාඩු? මටනෙ. අම්මාගෙ පරණ සාරියක් ඇඳගෙන හා පුරා කියලා ගුරු ජීවිතය පටන් ගත්තා. තාත්තා අහවලා නිසා හාදකම් නවත්තන්න කියපු දෙමාපියන්ට කීකරු වූ යාළු කොල්ලා මා එක්ක යාළුකම නවත්තලා වැඩි කලක් නැහැ. විරහ ගීත හිත සැනසුවාට විභාගය ඇන ගත්තොත් කාට ද පාඩු? මටනෙ. මගේ අරමුණ වැඩිදුර ඉගෙනීමට පිටරට ය...