txt
stringlengths
140
500
ශ්ක පෙරේරා 34, රනිඳු ද සිල්වා 23, ගිසන්තික ජයවීර 2/18, හිරූෂ ජීව්දිත් 2/30. අවස්ථා පැහැර හරින ක්‍රීඩකයින්ට මාලිංගගෙන් ටොක්කක්! ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි එක්දින තරගයත් ඊයේ (06) සෙන්චූරියන් හිදී නිමාවට පත්වූයේ ලකුණු 113ක නින්දා සහගත පරාජයක් ශ්‍රී කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය කොළඹ තර්ස්ටන් ව...
ය අවසන් වූයේ ලකුණු සම වීමෙනුයි. ඒ අනුව තරගය ඉදිරි දිනයක දී නැවත වරක් පැවැත්වීමට සංවිධායකයින් පියවර ගනු ඇත්තේ මෙය ඉදිරි වටයට පිවිසීමට කණ්ඩායමක් තෝරා ගන්නා පිළිමළුන් පිටුදැකීමේ (Knockout) තරගයක් වන බැවිනි. අද උදෑසන ඇරඹුණු මෙම තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ලුම්බිණි විද්‍යාලයයි. ඒ අනුව ඔවුන් මුලින් පන්දුවට පහර දීම සඳහා සත්කා...
ප්‍රතිවාදීන් මේ අයුරින් මට්ටු කිරීම වෙනුවෙන් රවිඳු රසන්ත කඩුලු 3ක් බිඳ හෙලද්දී ලුම්බිණි විද්‍යාලයේ තවත් පන්දු යවන්නන් තිදෙනෙක් කඩුලු ද්විත්වය බැගින් බිඳ හෙලූහ. තර්ස්ටන් ඉනිමේ එකම සාර්ථක පිතිකරුවා බවට පත්වූ රනේෂ් සිල්වා අර්ධ ශතකයක් රැස්කර ගත්තේය. ඒ අනුව තරගයේ අඩක් නිමා වන විට බොහෝ දෙනා සිතුවේ ලුම්බිණි විද්‍යාලය පහසුවෙන...
පිතිකරුවන්ගේ බලාපොරොත්තු බොඳ කරන්නට සමත් වූහ. අවසානයේ ලකුණු සමවී ඇති මොහොතක අවසන් ලුම්බිණි පිතිකරුවාත් ක්‍රීඩාගාරයට හරවා යැවූ තර්ස්ටන් විද්‍යාලය තරගය ලකුණු සමවීමෙන් නිමා කළහ. ඒ අනුව මෙම කණ්ඩායම් දෙකටම ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව තවදුරටත් ඉතිරි වී තිබේ. තර්ස්ටන් විද්‍යාලය – සියල්ලන්ම දැවී ලකුණු 150 (පන්දුවාර 41.5) රනේශ්...
ියනගේ 3/32, බවන්ත ජයසිංහ 3/45, චලක බණ්ඩාර 2/19. St .Thoamas' College Matara ඉරෝෂ් – අදීශ සහ රමේෂ් මුවර්ස් දිනවයි මහනුවර වායු දූෂණය කොළඹ වායු දූෂණයට වඩා හතර ගුණයක් වැඩියි - රාවය Friday, 22/9/2017 | 2:39 UTC+0 You are here: Home / විශේෂාංග / මහනුවර වායු දූෂණය කොළඹ වායු දූෂණයට වඩා හතර ගුණයක් වැඩියි මහනුවර වායු දූෂණය කොළඹ ...
ළවිය. එය සුදුහුම්පල සිට තැන්නකුඹුර දක්වා ඉදිකිරිමට යෝජිත කිමී 5.5ක් දිග උමං මාර්ගයක් වන අතර ඒ සඳහා මූල්‍ය ආධාර සපයන්නේ කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල (EDCF) බවටද එකී ලිපියෙහි සඳහන් විය. ලිපිය පළවීමත් සමඟම මහනුවර සංවර්ධනය පිළිබඳ උනන්දුවක් දක්වන්නා වූ පුරවැසියන් මේ පිළිබඳව සංවේදී වූ අතර විශේෂයෙන් විද්වත්තු, නීතිඥයෝ, සිවි...
් සංවිධාන ක්‍රියාකාරීන්, සාමාන්‍ය පුරවැසියන් ආදි විවිධ සමාජස්ථර නියෝජනය කරන, මහනුවර පදනම්ව කටයුතු කරන සිවිල් පුරවැසි වේදිකාවකි.) මෙම උමං මාර්ගය පිළිබඳ අධ්‍යයනය කර ඒ පිළිබඳව සහ, මහනුවර නගරයේ වායු දූෂණය මුල් කරගෙන ඇතිවී ඇති පාරසරික ගැටලු, වාහන තදබදය, ජල දූෂණය ආදි සියලු කරුණු සඳහා පුරවැසියන්ගේ විසඳුම් සෙවීමත් එකී විසදුම් ...
ිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න, මහවැලි සංවර්ධන අධිකාරිය මහවැලි ව්‍යාපාරය නිර්මාණය කිරීමේදී එහි හිටපු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය එම්.බී. අධිකාරම්, විශේෂඥ වෛද්‍යවරුන්, නීතිඥයන් ආගමික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් පැමිණියහ. එහිදී මහනුවර නගරය පිළිබඳව, ඒ ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලු පිළිබඳව විධිමත් පර්යේෂණ සිදුකළ...
වායු දූෂණය පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම, මහනුවර නව නගරයක අවශ්‍යතාව පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මිල්ටන් රාජරත්න, මහනුවර ජල අපවිත්‍රවීම් පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුධර්මා යටිගම්මන, වායු දූෂණය නිසා මහනුවර වර්ධනය වන ළය රෝග පිළිබඳව මහනුවර මහරෝහලේ ළය රෝග විශේෂඥ වෛද...
ආශ්‍රිත රතු ඇල්ගි ව්‍යාප්ත වීම පිළිබඳව අදහස් ඇතුළත් වාර්තාව. මහාචාර්ය ඉලේපෙරුමට අනුව දිනකට වාහන 65,0000ක් පමණ මහනුවර නගරය හරහා ගමන් කිරීම නිසා වායු දූෂණය වන බවට වාර්තා විය. මහනුවර නාගරික සක්‍රිය සීමාව වර්ග කිමී 3ක් බවත්, වැඩිම වායු දූෂණයක් පවතින්නේ ගුඞ්ෂෙඞ් ප්‍රදේශයේ බවත්, දෙවනුව මහමායා විදුහල ටෙනිස් පිටිය ආශ්‍රිතව බවත...
5ක වායු පරීක්‍ෂා සිදුකර ඇත. පරීක්‍ෂා කළ වායු වන්නේ, නයිට්‍රජන් ඩයොක්සයිඞ්, සල්ෆර් ඩයොක්සයිඞ්, කාබන් ඩයොක්සයිඞ්, කාබන් මෙනොක්සයිඞ් විෂ අංශු (Particals) සහ ඕසෝන්ය. මහනුවර වායු දූෂණය කොළඹ වායු දූෂණයට වඩා හතර ගුණයකින් වැඩි බව මෙම වාර්තාවල සඳහන් වේ. වායු දූෂණය පිළිබඳ පරීක්ෂණ කොළඹ කොටුව ආශ්‍රිතව සහ මහනුවර නගරය ආශ්‍රිතව එකම ...
ගාවෙන් සිමාවී තිබීම (උදාහරණ ලෙස ගැටඹේ, පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල, තැන්නේකුඹුර) පෙන්වා දෙන අතර, මාලිගාව අසලින් ඇති මාර්ගය වසා තිබීමද මහනුවර වායු දූෂණය වර්ධනය වීමට බලපා ඇති බව මහාචාර්ය ඉලේපෙරුමගේ අදහසයි. 2003 වර්ෂයේ මාලිගාව අසල මාර්ගය සැහැල්ලු වාහනවලට විවෘත කළ විට මහනුවර වායු තත්ත්ව දර්ශකය (Air Quality Index) අඩු ව...
වෙත යොමුවී ඇති බවද සඳහන් කළ යුතුය. මහනුවර වායු දූෂණය නිසා විවිධ ලෙඩ රෝග වැළඳෙන බවටත්, එකී රෝග සහ රෝගීන් වර්ධනය වන බවටත් අදහස් පළකළ මහනුවර මහරෝහලේ, ළය රෝග විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත මැදගෙදර, මේ සඳහා පුරවැසියන් වැඩි අවධානයක් දැක්විය යුතු බවද සඳහන් කළේය. සාමාන්‍යයෙන් මිනිසකුගේ පෙණහලු වර්ධනය සිදුවන්නේ වයස 18 දක්වා බවත්, මෙකී...
. මෙයට හේතුව මහනුවර වායු දූෂණ තත්ත්වය වර්ධනය වීම බව ඔහු පෙන්වා දුන්නේය. පෙර පාසල් ගණනාවක්ම කුඩා ඉඩකඩක් තුළ ප්‍රධාන මාර්ග ආසන්නයේම පැවැතීමද සැලකිල්ලට භාජනය කළ යුතු කරුණකි. මේ පෙර පාසල්වල ළමුන්ටද පෙණහලු හා හෘදය රෝග වැළඳීමේ වැඩි ඉඩක් පවතියි. මේ සම්බන්ධව ඉදිරියේදී පර්යේෂණ කටයුතු කර වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට බලාපොරොත්ත...
තය මුල්කර ඇති ජලපෝෂක ප්‍රදේශ සහ මහනුවර රොස්මින් ජලාශය ආශ්‍රිතව බවත් සඳහන් කරයි. ඇතැම් පරීක්‍ෂණවලදී, කෘෂිකාර්මික ප්‍රදේශවල පවතින කලා වැව වැනි වැව් සහ මහනුවර නාගරික පරිසරයක පවතින මහනුවර වැව සංසන්දනාත්මකව සලකා තිබේ. මෙහිදී මයික්‍රෝ පොසිල ඩයටම (ජීවි විශේෂ), රසායනික ද්‍රව්‍ය පිළිබඳව විශේෂයෙන් පරීක්‍ෂා කර ඇති අතර මහනුවර වැව්...
්තව ඇති බවත් එයට හේතුව දුනුමඬලාව ජලපෝෂක ප්‍රදේශවල ජලය දූෂණය වීම බවත් එකී දුනුමඬලාව ජලපෝෂකවල කාබන් අංශු වර්ධනයවී ඇති බවත් එසේ සිදුවන්නේ වායු දූෂණය වැඩිවීම නිසා බවත් පෙන්වාදී ඇත. තවදුරටත් මෙම විද්වතුන් පෙන්වා දෙන්නේ රතු ඇල්ගි සහ ජලය දිය නොවන කාබන් අංශු සහ සිලිකා අංශු මහනුවර වැවේ ජලයේ පවතින බවත් මෙවැනි තත්ත්වයන් ඇතිවන්නේ ...
ළිබඳව යොමුවූ අතර විද්වතුන්ගේ අදහස වූයේ කිමී 5 1/2ක් දිග උමං මාර්ගයක් ගැටලුවට පිළිතුර නොවන බවයි. සංවර්ධනයේදී සෑම අංශයකම උසස් ප්‍රමිතියක් සහිත රටවලට උමං මාර්ග උචිත වුවද ලංකාව තවම එවැනි උසස් ප්‍රමිතියක් සහිත තත්වයකට පත්ව නොමැති වීමද උමං මාර්ගයක් නුසුදුසු වීමට හේතුවකි. උමං මාර්ගයක් ඉදිකරන්නේ නම් පැය 24 පුරා විදුලිය, ඔක්සිජ...
ගයක් අඛණ්ඩව නඩත්තු කිරීමට සිදුවීම, ආරක්‍ෂිත තත්ත්වයන් යටතේ දිගු උමං මාර්ග සුදුසුද යන්න, අතිවිශාල මුදලක් (ඩොලර් බිලියන 240/රු. ලක්‍ෂ 3,60,000ක්) වැය කිරීමට සිදුවීම හා එයට සාපේක්‍ෂව ලැබෙන ප්‍රතිඵල ගැන ඇති සැකය යනාදියද බැහැර කළ නොහැකිය. උමං මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමට ඇති ස්ථාන 4ක් පමණක් වීමද, උමං මාර්ගය මහනුවර සිට තැන්නෙකුඹුර...
ෝෂක ප්‍රදේශවලට හානි සිදුවීමට ඇති ඉඩකඩද සැලකිය යුතු කාරණා අතර ඇත. උමා ඔය ව්‍යාපෘතිය නිසා සිදුවී ඇති හානිය සැලකීමේදී මහනුවර උමං මාර්ගයක් ඉදිකිරීම ගැන දෙවරක් සිතා බැලිය යුතුය. ඒ අතර, කොළඹ ප්‍රදේශයේ වාහන තදබදයට රාජගිරිය ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් පවතින්නේ ගුවන් මාර්ගයක් මිස උමං මාර්ග පද්ධතියක් නොවන බවද සැලකිය යුතුය. පිළියමක්...
මාර්ගය කටුගස්තොට දක්වා ගෙනයෑම සුදුසු බවටද අදහස් ඉදිරිපත් විය. ආයෝජන වියදම් අඩුවීම, එය දර්ශනීය නගරයක අංගයක් වීම, පිවිසුම් මාර්ග බහුලව ඇති කිරීමේ හැකියාව, සීමාවකින් තොරව අවශ්‍ය ආකාරයට මාර්ගය දීර්ඝ කිරීමට ඇති හැකියාව, බහුතර ජනතාවගේ ගමන් පහසුව ඇතිකිරීමේ හැකියාව, කිසිදු අනාරක්‍ෂිත බවක් හෝ අනාගත අවදානමක් නොමැති වීම, අඛණ්ඩව ඔ...
ර දැනට පවතින ගැටලුවලට පිළිතුරක් ලෙස මහනුවරට නව වාණිජ නගරයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ඉන්දියාවේ දිල්ලිය වෙනුවට නව දිල්ලිය බිහිවීමත්, ඇමෙරිකාවේ ඕල්ඞ් යෝර්ක් වෙනුවට නිව් යෝර්ක් නගරය බිහිවීමත් නිදසුන් ලෙස ගත හැකිය. ලංකාවේ අනුරාධපුර නව නගරයක් බිහිවූ බිහිවිය. ඒ ආදර්ශයට අනුව නව නගරයක් නිර්මාණය කිරීම මගින් මහන...
කරුණුවලට අමතරව, ජලය දූෂණය වීම, මාර්ග තදබදය පිළිබඳ මහාචාර්ය සරත් අබේකෝන්, මහාචාර්ය ජයලත් එදිරිසිංහ, සිවිල් ඉංජිනේරු ජී.බී.එච්. හේරත් ආදින්ගේ අදහස් යෝජනා ඇතුළත් සමීක්‍ෂණ වාර්තාද මහනුවර සංවර්ධන කටයුතුවලදී සලකා නැති බව හෙළිවිය. ඉහත සඳහන් ප්‍රාමාණික විද්වතුන් රාජ්‍ය ප්‍රතිපාදන උපයෝගිකර ගනිමින් සිදුකළ පරීක්‍ෂණ වතුරේ යාමට ඉඩ...
ඬට ඇහුම් කන් දෙන ලෙසය. විසාලා මහනුවරක් වීමට ඉඩ නොතබා ලෝක උරුමයක අයිතිය ආරක්ෂා කරමින් විසල් මහනුවරක් ඇතිවනු දැකීම අපගේ ඒකායන පරමාර්ථයයි.■ බලය බෙදීමට ඒකාබද්ධයත් කැමතියි July 9, 2017 / By රාවය අපරාධවලට කැමති මහින්ද සහ සංඝයා වහන්සේලා July 9, 2017 / By රාවය අදත් සවස 1න් පසු දිවයින පුරා ධාරානිපාත වැසි ඊසාන දිග මෝසම් කාලගුණ ත...
ැසි තත්ත්වය තවදුරටත්... අප තුලින් දෙවිදුන් හට කල යුතු උතුකම් AWR Sinhalese / Sinhala / සිංහල podcast අප තුලින් දෙවිදුන් හට කල යුතු උතුකම් Manage episode 239000962 series 1040452 පෙම්වතා ගැන සැකයක් සුවිසල් නිවසක ඇඳක් මත රූමතියක් ලේ විලක් මැද හුස්ම හෙලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7 Home ආරක්ෂක පුවත් පෙම්වතා ගැන...
කොට්ටාව ප්‍රදේශයේ සුවිසල් නිවසක උඩුමහලේ නිදන කාමරයක ඇදක් මත තිබී 26 හැවිරිදි තරුණියකගේ මලසිරුරක් ඊයේ සොයා ගැණුනා. මෙලෙස මියගොස් ඇත්තේ තරින්දි ආලෝකා නැමති තරුණියක්. ඇය මාතර ප්‍රදේශයේ තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක්ද පවත්වා තිබෙනවා. ඔහු ව්‍යාපාරිකයෙකු වන අතර පෙරේදා රාත්‍රියේ ද ඔහු නිවසට පැමිණ තිබෙනවා. මවුපිය කැමැත්තද මෙම ද...
ුණිය තනිවම මෙම සුවිසල් නිවසේ ජීවත් වී තිබෙනවා. ඊයේ සවස තරුණියගේ බාල සොහොයුරිය පාසල් ගොස් යළි නිවසට පැමිණ තම සහෝදරිය පිළිබඳව සොයා බලා තිබෙනවා.එම අවස්ථාවෙදී තරුණියගේ මළ සිරුර සොයා ගැණුනා. මෙම ඝාතනයට පෙම්වතා ගේ සම්බන්ධයක් තිබේද යන්න සෙවීමට විමර්ශන ක්‍රියාත්මකයි. Posted by විගස පුවත් 24x7 at 11:45:00 AM 3 නිරික්ෂණාත්මක තාර...
හිටීම සොයා බැලීමටත් එම උපකරණය යොදාගත්තා. නිරික්ෂණාත්මක තාරකා විද්‍යාව තාරකා විද්‍යාව ආශ්‍රිත ප්‍රධාන ගවේෂණයන් විද්‍යුත් චුම්භක වර්ණාවලිය මත පදනම් වී ඇත. රේඛීය තාරකා විද්‍යාව - මෙහි මිලිමීටර් කිහිපයක් තරම්වන තරංග ආයාම සහිත විකිරණ පිළිබද අධ්‍යයනය කරයි. රේඩියෝ තරංග ශීතල වස්තු මඟින් විමෝචනය වේ. ඒවානම් අන්තර්කාරීය වායූන් හා...
ෝ ‍දුරේක්ෂ අවශ්‍ය වේ. අධෝරක්ත තාරකා අධ්‍යයන පදනම් වන්නේ තරංග ආයාමය දෘශ්‍ය වීමට වඩා විශාල නමුත් රේඩියෝ තරංග වලට වඩා කුඩාය. අධෝරක්ත අධ්‍යයනයන්ට ප්‍රකාශ දුරේක්ෂ වලට සමාන දුරේක්ෂ යොදා ගනී. ග්‍රහලෝක වැනි තරුවලට වඩා සිසිල් වස්තු ගවේෂණයට අධෝරක්ත අධ්‍යයනයන් යොදා ගනී. ප්‍රකාශ තාරකා විද්‍යාව පැරණිම තාරකා විද්‍යාවයි. මෙහි බහුලවම ...
කාශයේ රැදවු දුරේක්ෂ හා අනුවර්තී දුරේක්ෂ යොදා ගනී. මෙම පරාසයේදී තාරකා හොදින් දෘෂ්‍ය වේ. රසායනික වර්ණාවලි මඟින් තාරකා වල රසායනික සංයුතිය හා මන්දාකිනි, නිහාරිකා ආදියද නිරීක්ෂණය කල හැකිය. පාරජම්බුල, X කිරණ හා ගැමා කිරණ මඟින් තාරකා විද්‍යා අධ්‍යයනය කිරීමෙන් විද්ව පල්සාර, කළු කුහර හා චුම්භක තාරකා ආදිය ගවේෂණය කල හැකිය. මෙවැනි...
escopes). පළමු ආකාරයේ ගවේෂකයන් RXTE ලෙස හඳුන්වයි. චන්ද්‍රා X කිරණ දුරේක්ෂය හා කොම්ප්ටන් (Compton) ගැමා කිරණ දුරේක්ෂය උදාහරණ වේ. IACT වර්ග වලට උදාහරණ ලෙස Magic දුරේක්ෂ හා (H.E.S.S) දුරේක්ෂ (High Energy Stereoscopic System) දැක්විය හැකිය. ඉතා දුරින් නිපදවෙන විද්‍යුත්චුම්භක තරංග වලින් ඉතා කුඩා ප්‍රමාණයක් පොළව මතින් අනාවරණ...
්තියක් ඇති අංශු අතර පෘථිවි වායුගෝලයේ ගැටීමේදී හඳුනාගත හැකිය.‍ ගවේෂණයන් එහි කාල පරිමාණය අනඅනුව විචලනය වේ. දෘශ්‍ය ගවේෂණයන් මිනිත්තු ගණනේ සිට පැය ගණන් ගතවේ. යම් යම් සන්සිද්ධි වෙනස්වීමට ඉතා වේගවත්ය. සහශ්‍ර ගණන් පැරණ ගවේශණ වාර්තාද පවතී. රේඩියෝ ගවේෂණයන් මිලිතත්පර පරිමාණයෙන් (මිලිතත්පර පල්සාර) යේ ඈදුණු වර්ශ (පල්සාර පිළිබඳ විස...
තාරකා පිළිබද වද අවබෝධය ඇති කරවයි. තාරකා වෙනස්වීම පිළිබද මාතෘකා කරන්නේ තාරකා පරිමාණය (Steller evolution) ඇසුරිනි. තාරකා වර්ග අනුව H.R. සටහනේ (Hertzprung - Russel Diagram) පිහිටුවීම මඟින් තාරකාවල තත්වය දැක්විය හැකිය. එය තාරකාවේ උපතේ සිට අවසානය දක්වා දැක්විය හැකිය. කොළඹ විශ්ව විද්‍යාලීය ගණිත හා තාරකා විද්‍යා සංගමය Astron...
Galactic astronomy | Extragalactic astronomy | Galaxy formation and evolution | Planetary science | Stellar astronomy | Stellar evolution | තාරකා සම්භවය General subfields within the ස්වභාවික විද්‍යාවs Astronomy | Biology | Chemistry | Earth science | Ecology | Physical science | Physics "https://si.wikipedia.org/w/inde...
ින් උන්වහන්සේ පැවසුහ. "ඇඳුම් පැලැඳුම්, ඡායාරූප, කෑම බීම, මේවයින් ඔබ්බට ගිය එකක්. ඇත්තෙන්ම, විවාහය සභාවේ දුත මෙහෙවර හා සම්බන්ධ වීමක්. මෙම මාහැඟි නිධානය අපගේ මානව වර්ගයේ 'භෞමික බඳුන්' "වල රැගෙන යන්නට එඩිතරව ඉදිරිපත් වන කාන්තාවන් සහ පිරිමින්, සභාවටත් සමස්ත ලෝකයටත් මහාර්ඝ සම්පතක්," යයි පාප් වහන්සේ සඳහන් කළහ. උන්වහන්සේ පෙන්...
වන බව ද එතුමා පෙන්වා දුන්නේය. මෙම පොදු හමුවේ ධර්මොපදේශයට පාප් වහන්සේ පාදක කරගත්තේ ශු. පාවුළු තුමන් එපේසි වරුන්ට ලියන ලද ලිපියේ ක්‍රිස්තුන් වහන්සේ තුළ නව ජීවිතය පිළිබඳව දෙන උපදේශයයි. "ක්‍රිස්තුන් ජේසුන් වහන්සේ සභාවට ප්‍රේම කළ සේ ඔබ ද එකිනෙකාට ප්‍රේම කරන්නැ"යි ශු. පාවුළු තුමා කියයි. එසේ ම සැමියා සහ බිරිඳ ද තමාව මුලුමනින...
යි " යි එතුමා සඳහන් කෙළේ ය. "ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කර තමාවම ඇයට පවරා දුන්නා සේ සැමියන් ද භාර්යාවන්ට තම සියොළඟින් ම ප්‍රේම කල යුතු බව ශු. පාවුළු තුමා කියනවා. ක්‍රිස්තුන් වහන්සේ ගේ ආදර්ශය මත පදනම් වෙමින්, ගැහැණිය ගේ ප්‍රේමය හා ගෞරවය වෙනුවෙන්, පිරිමියාගෙන් බලාපොරොත්තු වන රැඩිකල් ආත්ම පරිත්‍යාගයේ බලපෑම, කිතුනු ජන...
ඹු සැමියන් තමන් වෙනුවෙන් නොව සියළු ජනතාව වෙනුවෙන් ජීවත් වෙන තාක් ඔවුන් සභාවේ දුත මෙහෙරට සම්බන්ධ වෙනවා " යයි ප්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දුන්හ. එතුමා අවධාරණය කලේ අඩු පාඩුකම් හා පාප නොතකා අඹු සැමියන්ට සිය විවාහ ජීවිතය ගත කල හැකි බවයි. ඊට හේතුව දෙවියන් වහන්සේ විසින් මැවිල්ලේ රටාවෙහි එය කොට තිබෙන නිසා යයි පාප්වහන්සේ අවධ...
කරමින් කියා සිටියහ. (Vatican News Service) ලොව පුරා ඇති බෞද්ධ ස්ථාන සංරක්ෂණයට ලංකාව සැරසෙයි || ADA Online ලොව පුරා ඇති බෞද්ධ ස්ථාන සංරක්ෂණයට ලංකාව සැරසෙයි - 24 10 2018 - 22:33 - {{hitsCtrl.values.hits}} views - රුවන් කාශ්‍යප බෞද්ධ දර්ශනය ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අ...
අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂිතය. මේ සඳහා අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් සකස් කිරීම පිණිස බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත. Nuwan Thursday, 25 October 2018 12:12 AM හොඳ වැඩක්. ප්‍රමුකතා ලැයිස්තුවක් තියනවනම් මේක අන්තිම හරියේ තියෙන්න ඕනේ. රටේ බෞද්ධ ස්ථාන සංරක්ෂ...
රන්න ඉස්සර ලංකාවේ තියන ස්ථාන අරක්ෂ කරන ඕනේ කියල රට පාලනය කරන හර්ක්කට තීරෙනේ නැද්ද ? නිකම් බොරු දර්ශනය මිනිස්සු රවට්ටන්න. rocky Thursday, 25 October 2018 08:21 AM ලෝකෙට පරකාසේ .. ගෙදරට මරගාතේ! අඩු ගන්නේ මෙහෙ තියන බවුද්ධ සිද්ධස්ථාන රැක ගන්න බැරි මුන්නහෙලගේ නෙයියාඩම් ඇහුණාම ඔලුව අබිලික් වෙනවා. ඔක්කොටොම ඉස්සෙල්ල රටේ ඉන්න ද...
ඉඩ දෙන්න! medalankara da choppe Thursday, 25 October 2018 12:34 PM අපි බඩගින්නේ. අපිට කන්න දෙන්න. “රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ, පාට බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කෙරේ” | SLFP Official News Web “රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට පක්ෂ, පාට බේදයකින් තොරව සියලුදෙනා එක්විය යුතු බව අවධාරණය කෙරේ” ජනාධ...
ග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් රැසක් ද, පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් එහි ප‍්‍ර...
ේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, කම්කරු ජාතික සංගමයේ නායක අමාත්‍ය පලනි දිගම්බරම්, කඳුරට ...
යක මහාචාර්ය තිස්ස විතාරණ, ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් සහ නියෝජිතයෝ රැසක් මීට එක්ව සිටියහ. Previous articleගරු ජනාධිපතිතුමන් හෙට සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි. Next articleරටපුරා පින්කම් මාලාවක් ශ්‍රද්ධාව - The Real Buddhist Culture ශ්‍රද්ධාව....!! ශ්‍රද්ධා ශබ්දය අර්ථ වශයෙන් මෙ සේ හ...
ම යෙදෙන්නා වූ සිතෙහි ප්‍රසන්නභාවය ඇතිකිරීම් වශයෙන් පහළ වන ශොභන චෛතසිකයෙකි. ශ්‍රද්ධා වස්තුවවස්තූහු නානාවිධ වෙති. එයින් ශ්‍රද්ධාවස්තුව හැමට උසස් වේ. කවර වස්තුවකින් වුව ද ලැබෙන පලය බොහෝ විට ම එක සමාන වෙයි. “හිරඤ්ඤ සුවණ්ණාදි චිත්තං උපභොග පරිභොග සුඛං ආවහති, ඛුප්පිපාසාදි දුක්ඛං පටිබාහති, දාළිද්දියං වුපසමෙති, මුත්තාදිරතන පටිල...
රුබුහුමන් ද ලැබෙයි, ශ්‍රද්ධා වස්තුවෙහි ද යට කී පලයෝ සියල්ලක් ම නොඅඩු ව ලැබෙති. “ලොකියලොකුත්තර විපාකසුඛං ආවහති” - ශ්‍රද්ධාව ලෞකික සුව ද ලොකුත්තර සුව ද ගෙන දෙයි. “සද්ධා ධුරෙන පටිපන්නානං ජාති ජරාදි දුක්ඛං පටිබාහති” - ශ්‍රද්ධාවෙහි පිහිටි තැනැත්තා ජාති ජරාදි දුක් නැති කරයි. “ගුණදාළිද්දියං වුපසමෙති” - ශ්‍රද්ධාව ගුණ දිළිඳුකම ...
ලැබෙන ප්‍රයෝජනය මෙ ලොවට පමණ ය. ශ්‍රද්ධා වස්තුවෙන් මෙ ලොව පමණක් නො ව පරලොව සුව හා නිවන් සුව ද ලැබෙයි. එ හෙයින් මනුෂ්‍යයාට ඇති උතුම් ම වස්තුව කවරේ දැයි ආලවක යක්‍ෂයා ඇසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ, “සද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං” - මනුෂ්‍යයනට ඇති ඉහළ ම වස්තුව ශ්‍රද්ධාව ය යි වදාළහ. ශ්‍රද්ධා බීජයමූල බීජ - ඛන්ධ බීජ - ඵල බීජ...
න් “සද්ධා බීජං” - ශ්‍රද්ධාව බිජුවටැ යි කසීභාරද්වාජ බමුණාට දෙශනා කළ සේක. ඇල් වී බීජයක් බිමට රොපණය කළ විට යටට මුල් බැසැ අංකුරයක් නැඟී යට මුලින් පඨවි රසය හා ආපො රසය ඇද ගෙන නළයෙන් ඉහළට ගොස් කොළ හැදී පඳුරු ගැසී මහත් බවට පැමිණ ඇට සිය ගණනින් යුත් වී කරලක් ඇති වෙයි. ශ්‍රද්ධා බීජය ද යම්කිසි සන්තානයෙක රොපණය වූ විට සීල නමැති මුලක...
ඵලය නමැති මහඟු පලය නිපදවයි. මෙ සේ ලෞකික ලොකොත්තර දියුණුවේ මූලාවස්ථාව වන බැවින් ශ්‍රද්ධාව බීජයක් හා සමාන යැ යි වදාළහ. ශ්‍රද්ධා හස්තයශරීරයෙක කවර අවයවයක් වුව ද නැති වූ විට පාඩුව දැනෙතත් අත් දෙක නැති වූ විට දැනෙන පාඩුව යට කී හැමට වඩා අධික යයි කිව යුතු ය. රන් රිදී මුතු මැණික් ආදි මහඟු දේ ඇස් ඇති බැවින් දැක්ක හැකි වුවත්, කට ...
ි ඇති වටිනා රත්න තමන් සන්තාන යෙහි ඇති කර ගැනීමට ශ්‍රද්ධාව අත්‍යන්තොපකාරී ගුණයක් වන බැවින් “සද්ධා හත්‍ථො ඛො මහානාග” - මහානාගය, ශ්‍රද්ධාව අතෙකැ යි වදාළහ. මෙ සේ ශ්‍රද්ධාව අතක් - වස්තුවක් - බීජයක් ලෙස වදාළ බුදුරජාණන් වහන්සේ වෙනත් නොයෙක් සූත්‍රයන්හි දී “සද්ධාය තරති ඔඝං” ශ්‍රද්ධාවෙන් චතුර්විධ ඔඝය = සංසාර සාගරය තරණය කරයි, “සද...
“සද්ධා සාධු පතිට්ඨිතා” - සිතෙහි ශ්‍රද්ධාව ස්ථිර පිහිටීම මැනැවි, “සද්ධා ධනං” - ශ්‍රද්ධාව ආර්ය ධනයෙකි. තවත් නොයෙක් තැන නොයෙක් අයුරින් ද වර්‍ණනා කොට වදාළහ. ශ්‍රද්ධාව හා ප්‍රඥාවකා තුළත් සම ව තිබිය යුතු ගුණ අතුරෙන් ශ්‍රද්ධා ප්‍රඥා දෙක ද එක ගුණ යුවළකි. ශ්‍රද්ධාව වැඩි වී ප්‍රඥාව අඩු වුවොත් මුග්ධප්‍රසන්නයෙන් = මූඪ ලෙස පැහැදුණෙ...
තතු දැන භක්තිය - විශ්වාසය තැබීම යි. පිහිටුවීම යි. ශ්‍රද්ධාවන්තයා ගේ ලක්‍ෂණශ්‍රද්ධාව චෛතසිකයෙකි, සිතේ ඇති වන එක්තරා ශොභන ගතියෙකි. ඒ නිසා යමකු තුළ ශ්‍රද්ධාව ඇති නැති බව කෙළින් ම කීම දිවැස් නැත්තකුට කළ නොහැකි ය. එහෙත් අනුමානයෙන් තේරුම් ගැනීමට උපකාර වන ලක්‍ෂණත්‍රයයක් බුදුරජාණන් වහන්සේ වදාළහ. ශ්‍රද්ධාවෙහි අනුසස්ශ්‍රද්ධාවෙහි...
න් නිවන් දකී යන ආදි වශයෙන් වදාළහ. අමුඛ්‍ය ඵල වශයෙන් ලොවී ලොවුතුරා සුව ලැබෙයි. Source : www.lakehouse.lk එළැඹෙන ජනාධිපතිවරණයට එජාපයෙන් අපේක්ෂකයෝ දෙන්නෙක් ! ~ Gossip Lanka Hot News එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෝ දෙන්නෙක් ඉදිරිපත් වෙයි කියලා අපිට විරුද්ධ කණ්ඩායම් බලාගෙන හිටියත් අපෙන් ඉදිරිපත් කරන්නේ ...
හමුවකදීය. වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද පැවැසීය. “පොහොට්ටුවයි, ජේවීපී එකයි ජනාධිපති අපේක්ෂකයෝ නම් කරලා ඉන්නවා. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා නැතිව තමයි මේ අය කලබල වෙලා තියෙන්නේ. අපි අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශ කළාට පස්සේ. වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් නැවත ගරු අධිකරණයේ මතය විමස...
ේ පක්ෂයට වඩා හත් ගව්වක් දුරින්. අද අපේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ රැස්වීම්වල සෙනඟයි, ගෝඨාභයගේ සෙනඟයි ගන්නකොට කාට වුණත් ඒක තේරෙනවා. අද අපේ පක්ෂයේ සමහර මන්ත්‍රිවරුන්ට විනය පරීක්ෂණ තියෙන එකටත් සමහරු පක්ෂය දෙකට කැඩෙනවා කියලා කියනවා. අපි මන්ත්‍රිවරුන්ට විනය පරීක්ෂණ තියන්නේ අර ගෙදරක අකීකරු දරුවෝ කීකරු දරුවෝ බවට...
ට ඒ අය එතුමා ළඟ හිටියේ නැහැ. වෙඩි උණ්ඩවලට මුහුණ දීලා, ගුටිකාලා එතුමා ජනාධිපති කළේ අපි. මම එතුමාට එක දෙයක් කියනවා. ඔබතුමා අමාරුවේ දාන්න සමහරු දෙන උපදෙස් වගේම ඔබතුමාට ආදරේ කරන අපි කියන උපදෙසුත් අහන්න කියලා. මේ ඉන්න ජනාධිපතිවරයා ඊළඟ ඡන්දයට ඉදිරිපත් වුණාට දිනන්න බැහැ. ඒ නිසා ලොකුම දේ තමයි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධ...
ඒ තීරණය ගන්න අකැමැති වෙන එකක් නැහැ කියලත් මම හිතනවා.” 2019-09-13T20:35:00-07:00 ඉකොනොමැට්ටාගේ බොජුන්හල : ලෝකයට ණය වීම හා ලෝකයට ණය දීම කලින් ලිපියෙන් අපි ප්‍රධාන වශයෙන්ම කතා කළේ රටක ජංගම ගිණුම ගැනයි. දිගින් දිගටම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගන්නා රටකට දිගින් දිගටම ප්‍රාග්ධනය ගලා එනවා. ඒ වගේම දිගින් දිගටම ජංගම ගිණුමේ...
යමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් අතේ ප්‍රාග්ධනය එකතු වෙනවා. ආදායමට වඩා වියදම් කරන කෙනෙක් සතු ප්‍රාග්ධනය ටිකෙන් ටික ක්ෂය වෙනවා. සෛද්ධාන්තිකව බැලුවොත් ආදායමට වඩා වියදම් කරන කෙනෙක් ආරම්භයේදී කොයි තරම් ධනවතෙක් වුනත් කාලයක් යද්දී දුප්පතෙක් විය යුතුයි. ආදායමට වඩා අඩුවෙන් පරිභෝජනය කරන කෙනෙක් කාලයක් යද්දී ධනවතෙක් විය යුතුයි...
නයන වෙනුවෙන් වැය කරන්නේ නැති නිසා රට ඇතුළේ විදේශ වත්කම් ගොඩ ගැහෙනවා. ඒ වගේම මෙහි අනිත් පැත්ත වුනොත්, ඒ කියන්නේ ආනයන ආදායම් ඉක්මවා අපනයන වෙනුවෙන් වියදම් කළොත්, බැරකම් ගොඩ ගැහෙන එකත් සිදු විය යුතුයි. නැත්නම් ආනයන සිදු වෙන්න විදිහක් නැහැ. කලින් ලිපියේත් කතා කළ මේ කාරණා ඇසුරෙන් රටවල් තුළ ශුද්ධ වත්කම් හා බැරකම් සමුච්ඡය වෙන්...
ෙන රටක් වුනත් ටිකෙන් ටික ධනවත් වෙන අවස්ථා ඇතැම් විට දකින්න පුළුවන්. ඒ වගේම ජංගම ගිණුමේ අතිරික්තයක් පවත්වා ගෙනත් ටිකෙන් ටික දුප්පත් වන රටවලුත් තිබෙනවා. තනි පුද්ගල උදාහරණයට නැවත ගියොත් අපි හැම මාසයේම වැටුපෙන් කීයක් හෝ ඉතිරි කරන පුද්ගලයෙක් ගැන හිතමු. හරිනම් මේ පුද්ගලයා අතේ ටිකෙන් ටික ප්‍රාග්ධනය එකතු විය යුතුයි. නමුත්, කාල...
ැහැ. ඒ වගේම, කිසිම රස්සාවක් නොකර කකා බිබී ඉන්න මනුස්සයෙක්ට වුනත් පරම්පරාවෙන් උරුම වූ දේපොළ විශාල තොගයක් තිබෙනවානම්, ඒ දේපොළ වලින් ලැබෙන ආදායම මාසයකදී වියදම් කරන මුදලට වඩා වැඩිනම් අවසාන වශයෙන් වෙන්නේ මේ පුද්ගලයා තවතවත් ධනවත් වෙන එකයි. මේ කතා රටවල් වලටත් අදාළයි. ලෝකයට ණය වී සිටින රටවල් වලට ඒ වෙනුවෙන් දිගින් දිගටම පොලී ගෙ...
ම් වලින් ඊට වඩා පොලී ආදායමක් එනවානම් අවුලක් නැහැ. ඒ නිසා, අපි ලෝකයේ එක් එක් රටවල් වල අනාගතය තේරුම් ගන්නනම් එම රටවල ශුද්ධ වත්කම් හෝ ශුද්ධ බැරකම් තත්ත්වයන් හඳුනාගත යුතුයි. Table 1: Net IIP (Billions of Dollars) Japan 2910.5 2715.2 2879.2 2916.6 3080.4 3339.3 Germany 1449.3 1535.1 1696.8 2191.1 2394.6 2747.7 China, P.R.: ...
754.1 867.2 769.9 896.0 Switzerland 661.0 650.4 813.3 866.9 889.4 838.7 Saudi Arabia 791.6 689.8 597.3 623.6 631.8 682.8 Canada 27.4 323.2 304.0 586.8 564.5 774.6 Netherlands, The 391.7 367.5 458.0 525.7 626.6 813.4 United States -6945.4 -7461.6 -8192.2 -7743.2 -9554.7 -10991.4 Spain -1202.3 -1043.1 -1004.3 -1191.5 -11...
.4 -556.9 -519.3 -596.0 -612.5 -671.1 Mexico -598.6 -600.8 -532.3 -556.5 -591.3 -655.0 Turkey -446.7 -384.0 -368.4 -462.7 -371.6 -352.0 France -407.6 -309.4 -306.3 -456.8 -440.8 -633.6 India -361.5 -368.4 -367.3 -426.7 -433.7 -432.0 හරියටම සමාන නැති වුනත් දිගින් දිගටම සෘණ ජංගම ගිණුම් ශේෂයක් පවත්වා ගෙන තිබෙන රටවල් බොහොම...
වත්වා ගෙන තිබෙන රටවල් සතුව ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් තිබෙන බව පෙනෙනවා. ශුද්ධ ලෙස ධන ජාත්‍යන්තර වත්කම් ඇති රටවල් අතර පෙරමුණේ ඉන්නේ ජපානය, චීනය, ජර්මනිය වැනි රටවල්. අනිත් ගොඩේ පෙරමුණේම ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය. උඩ සිතියමේ තැඹිලි පාටින් දැකිය හැකි රටවල් ලෝකයට ණය වී සිටින රටවල්. නිල් පාටින් දැකිය හැක්කේ ණය හිමියන්. ම...
ජර්මනිය වැනි රටවල් ඒ ගොඩේ ඉන්නේ එවැනි ස්වභාවික වාසියක් නිසා නෙමෙයි. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය විශාල ණයකරුවෙකු වී සිටින්නේ අනෙක් තැඹිලි පාට රටවල් ණය කරුවන් වී සිටින හේතු නිසාම නෙමෙයි. ශුද්ධ විදේශ වත්කම් හෝ බැරකම් හා ජංගම ගිණුමේ ශේෂයට අමතරව රටවල් අතර අනාගත ප්‍රාග්ධන ප්‍රවාහ තීරණය කරන වෙනත් සංකීර්ණ සාධකද තිබෙනවා. චීන-ඇම...
ලාව 7:15 AM Labels: ආර්ථික විද්‍යාව, ගිණුම්කරණය, ගෙවුම් ශේෂය, ජාත්‍යන්තර වෙළඳාම, ප්‍රාග්ධනය upali July 7, 2020 at 7:51 AM කැනඩාව වසරක් තුල ඔච්චර වෙනස් උනේ කොහොමද ? ඉකොනොමැට්ටා Economatta July 7, 2020 at 8:28 AM ඔබ මේ ප්‍රශ්නය අහන්නේ කලින් ලිපිය සමඟ පළ කළ සිතියම හා මෙහි ඇති සිතියම සංසන්දනය කරමින් කියා මම හිතනවා. එකිනෙකට...
ට යන එකක් නෙමෙයි. කිසියම් වසරක් තුළ අපේ ආදායම් වියදම් අතර වෙනස වගේ එකක්. පෙර ලිපිය සමඟ ඇති සිතියමෙන් පෙන්වන පරිදි 2017දී කැනඩාවේ ජංගම ගිණුම් ශේෂය සෘණ එකක්. 2008 පමණ සිට එක් එක් වසර තුළදී දිගටම කැනඩාවේ ජංගම ගිණුම් ශේෂය සෘණ. ඒ කියන්නේ ජංගම ගිණුමේ හිඟය පියවෙද්දී රටේ වත්කම් ටිකෙන් ටික අඩු විය යුතුයි. එහෙත්, 2008 පමණ දක්වා ...
තවමත් ධන. ඒ වෙනුවෙන් පොලී ආදායමක්ද කැනඩාවට ලැබෙනවා. මේ ලිපිය සමඟ තිබෙන සිතියමේ තිබෙන්නේ අදාළ වර්ෂය වන විට එක් එක් රටේ ශුද්ධ වත්කම් ප්‍රමාණය ධනද සෘණද කියන එකයි. අපේ පෞද්ගලික ගිනුමක ශේෂය සමඟ සංසන්දනය කළ හැක්කේ මෙයයි. හැමදාම ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන කෙනෙක් කාලයක් යද්දී ණයකරුවෙක් වෙනවා. සිතියම් දෙක බොහෝ දුරට සමාන ඒ ...
ලෙසය. ඇය මාග්‍රට් තැචර් නම් වූවාය. ලංකාව සංවර්ධනය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ රජයක් විසින් වික්ටෝරියා වේල්ල විවෘත කරන්නට ලංකාවට කැඳවාගෙන ආවේ ඇයයි. අද රුපියල් 30,000 තෙක් මිල නියම වන ‘එනසාල්’ වගාව වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශවල තහනම් කරන ලද්දේ මේ වික්ටෝරියා වේල්ල විවෘත කරන විටදීය. ඊට හේතු වුණේ එනසාල් වගාවේදී පාංශු ඛ...
සෑදූ මිරිදිය මාළු ආහාරයට ගත් මාග්‍රට් තැචර්, ජේ.ආර්.ගෙන් විමසුවේ මෙම මාළු වර්ගය කුමක්ද යන වගය. මහවැලියේ ආහාර භාර නිලධාරියා සිටියේ ෆුල් කිට් ගසා දුම්කොළයක් වැනි ටයිපටියක්ද බෙල්ලේ එල්ලාගෙනය. මහවැලියේ නිලධාරියා මාග්‍රට් තැචර් දෙස බලාගෙන සිටිත්දී එජාපයේ නායක වූ ජේ.ආර්. ජනාධිපතිතුමා එම නිලධාරියා කැඳවා මාළු වර්ගය කුමක්දැයි ...
ඹුල ​වේලට ඔය කියන වැවසියර් කෑල්ලක් දාන්නට අණ කළේය. මාළු කෑල්ල කෑ ගමන් ජේ.ආර්. කට කොණින් හිනාවුණේ උපහාසාත්මකවය. ‘‘තමුන්නාන්සේ මේවාට වැවසියර් කිව්වට අපි කියන්නේ තිප්පිලි කියලා’’යි ජේ.ආර්. මැතිතුමා මහ හයියෙන් කියා මාග්‍රට් තැචර්ට තමන් කියූ දේ ඉංග්‍රීසියෙන් පැවසූ විට මාග්‍රට් තැචර්ටද හිනාව නවතාගත නොහැකි විය. වැව් මාළු, වෙල...
ුවා එතූ ගසේ කොළය කොතරම් ඖෂධීය ගුණයක් තිබුණේදැයි කිවහොත් ගෙදර ගෙන ගොස් මාළුවා උයන්නට තම ඇඹේනියට දෙන විටත් හෙලි පහරින් මාළුවාට වූ කැපුම් තුවාලය යාවී තිබීමය. එජාපයේ නායකයින්ගේ කැපවීමෙන් කළ කටයුතු නිසා ප්‍රේමදාස යුගයේ මෙරට මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය සංවිධාන්තමකව වර්ධනය වී ආවත් එය දුෂ්ට රාජපක්ෂ කල්ලියේ මුග්ධ විරෝධය හමුවේ යටප...
සමයේ පොහොට්ටු දාමරිකයන් පිටරටින් ගෙනා ආක්‍රමණශීලී මත්ස්‍යයන් අපේ දේශීය මත්ස්‍යයන්ගේ පැටවුන් හා බීජ ආහාරයට ගැනීම නිසා පරපුර වඳවීම හා මිරිදිය මත්ස්‍ය කඩ මුහුදු මාළු කඩ මෙන් ටයිල් අල්ලා ඒසී කොට කෑෂ් රෙජිස්ටරයකින් බිලක් මිලක් දෙන තත්ත්වයට අප්ඩේට් නොවීමද මීට හේතුපාදක විය. වර්තමානයේ අපේ රටට ආවේණික බොහෝ මිරිදිය මසුන් දැකිය හැ...
ලූලා මාළු වැනි මාළු ජාති දෙතුන් දෙනෙකි. ඇතැම් තැන්වල ඉඳහිට ‘ආඳා’ මාළුද දැකගත හැකිය. පොල්ගස්ඕවිට හන්දියේ ඇති මෙවැනි මිරිදිය මසුන් අලෙවි ලෑල්ලේ හවස 2.00 පමණ වනවිටත් ඇහිපිය ගහන ‘බට්ටා’ මාළු දැකගත හැකිය. මේ මිරිදිය මාළු විකුණන අමුතුම තාලේ මාළු ලෑල්ලක් අපට දැකගත හැකි වූයේ හෝමාගම හන්දියත් පනාගොඩ යුද හමුදාවේ ‘පඩිකපනාරාමය’ පන...
න යනු ලබන්නේ ප්‍රභාත් මොනරවිල නම් තරුණයා විසිනි. ඒත් ඔහුගේ ගම නම් මාළුවාට, මාළුවා හමු නොවුණත් ගහට ගහක් හමුවන මොරටුවයි. මොරටුව ප්‍රසිද්ධ මුහුදු මාළුවලට වුවත් බොල්ගොඩ ගඟ ආශ්‍රිතව අල්ලා ගන්නා මිරිදිය මසුන් මුහුදු මසුන්ට වඩා මොරටුවේ ජනප්‍රිය බව ප්‍රභාත් පවසයි. ප්‍රභාත්ගේ ලෑල්ලේ මීට කලින් දින අප ගිය විට අලෙවියට තිබුණ මෙරට ම...
න් හුංගා, මගුරා, ආඳා, තෙලියා, කාවයියා, සිදයා, පිරිනිලයා, කොරලියා, ලූලා, අංගට්ටා, ඉලයා, කටුපෙතියා, කටිල්ලා, අයිරාජා සහ මිරිදිය ඉස්සා හා කළුම කළු පාට කකුළුවාද ඒ අතර විය. එමෙන්ම බට්ටා මාළු එහි සිටි බවට අමුතුවෙන් කිව යුතු නැත. මේ මාළු අතර මිලෙන් වැඩිම මාළුවා ‘ලූලා’ ය. හොඳට වැඩුණ ලූලකු අලෙවි වන්නේ කිලෝවක් රුපියල් අටසීයෙන් ඉ...
’ යි ප්‍රභාත් මුලින්ම අප සමග කතාවට එක්විය. මේ මාළු ලෑල්ලේ ප්‍රභාත්ගේ සහායට දිනේෂ් සහ නාලක නමින් මිතුරන් දෙදෙනකුද සිටී. ‘‘මේ මාළු එක තැනකින් නෙවෙයි, තැන් කීපයකින් අපි ​ගේනවා. බොල්ගොඩ ගඟ, වෑවල ගඟබඩ පාර, කහපොළ, පොල්ගස්ඕවිට වගේ පැතිවලින් ​ගේනවා. ඇඳිරි නීතිය දාන්න ඉස්සර ඇඹිලිපිටිය, අනුරාධපුරය, උඩවල, පදවිය, මහකනදරාව වැව, උලු...
රලි’ ය. එම මාළුවා ඉවීමට අබ අඹරා කබලේ බැඳ එක්කළ යුතුය. එම කොරලියා නියම සිංහල කොරලියා බව ප්‍රභාත් කියන අතර එම කොරලියා බෝකළ යුතු බවද ප්‍රභාත් කියන කතාවකි. Anonymous July 8, 2020 at 12:20 PM අප මේ මාළු ලෑල්ල අසලට වී කතා කරන විට විශාල බැරලයක කාවයියන් වැනි මාළුන් හත් අටදෙනකු පිහිනමින් සිටිනු දැකගත හැකි විය. අප ප්‍රභාත්ගෙන් ප...
ළු ගෙනාවාම සමහර මාළු කපන්න යනකොට ඇස් ගහලා පණ ගිය නැති මාළු ඉන්නවා. දඟලනවා. අපි කීයටවත් ඒ මාළු මරන්නේ නෑ, ඔය වතුර තියෙන බැරල් එකට දානවා.’’ ප්‍රභාත් ඇතුළු තිදෙනා ඊට පසු මෙම බැරලයේ එකතු වන මාළු හවසට මාළු ලෑල්ල අසලම බෑවුමක පිහිටි ළිඳකට දැමීම සිරිතය. ‘‘අපි අඩි හතර සිලින්ඩර් බස්සලා මේ ළිඳ හැදුවේ. අන්තිම සිලින්ඩරෙන් පස්සේ යට ...
සුන් ගැන ඇත්තේ හොඳ දැනුමකි. ඔවුන් පවසන්නේ මේ මිරිදිය මසුන් තරම් මුහුදු මාළුන් ගුණ නැති බවය. ‘‘ඔය තෝර, තලපත් කියලා කන්නේ මාස ගාණකට කලින් ටෝලර්වල අල්ලපු අයිස් මාළු. අයිස්වලට ලේවල ගුණ නැතිවෙලා. අපි විකුණන්නේ දවසේ මාළු විතරයි. හැබැයි ඉතින් හොඳට අබ, තුනපහේ කබලේ බැදලා උයන්න දැනගන්න ඕන. අපි උයන හැටිත් උගන්වනවා.’’ ​මොවුන් කියන...
ආඳා මාළු ධාතු ශක්තිය වඩවයි, ඇස් පෙනීම, කන් ඇසීම වඩාත් දියුණු කරයි. මන්දපෝෂණය, මාන්දම නැති කරයි. මිරිදිය ඉස්සන්ගේ ඇති ගුණය ආහාර දිරවීම ඉක්මන් කරයි, අග්නිය වඩවයි, සෙම මර්දනය කරයි. එමෙන්ම කොරලි ආහාරයට ගැනීමෙන් රුධිරයේ දෝෂ නසයි, රුධිරය තර කරයි, වාත ආබාධ නැති කරයි, ධාතු වඩවයි. පිත නැති කරන්න පංකාදු පෙතියා මාළු, ධාතු ශක්තියද...
ණය ඇතිවීමට මිරිදිය මසුන් ආහාරයට ගැනීමට බොහෝ දෙනා වෛද්‍ය උපදෙස් මත පෙලඹී ඇති බව ප්‍රභාත් අපට කීවේ සුපිරි රථ කිහිපයකින් පැමිණි කීප දෙනකුට මාළු කපා දෙමිනි. දැන් අපේ ලොකුම මිරිදිය මත්ස්‍යා වන ‘තඹලයා’ වඳවෙමින් සිටී. මහ බැංකු වාර්තාවේ මිරිදිය මසුන් ගැන දත්ත තිබුණාට තමන් කිසිදින මහ බැංකුව දකිනවා තියා කිසිදු බැංකු නිලධාරියෙක් ...
ීය අරමුදලේ මිරිදිය මත්ස්‍ය ව්‍යාපාරය ශක්තිමත් කරන්නට පසුගිය එජාපයේ නායකයින් රුපියල් මිලියන 184ක අරමුදලක් වෙන්කොට තිබූ බවත් රාජපක්ෂ කල්ලියේ පිරිස ඒවා අවභාවිත කිරීමට ඉඩ ඇති බවත් මේ පිරිස් දන්නේවත් නැත. එම අරමුදලේ 2025 වනවිට වටිනාකම රුපියල් මිලියන 1000ක් වන බව ඇස්තමේන්තු කොට ඇත. ඒත් ඔය කියන රාජපක්ෂ ආණ්ඩුවේ ටයිපටි දමාගත් අ...
යුත්තේ ඒ නිසාය. ව.ලි. ගිණි විජ්ජුම්බරයකින් අවසන් වූ මුම්බායි-රෝයල් ගැටුමේ මාලිගේ අවසන් ඕවරයේ වැඩ කෑල්ල(වීඩියෝ) | A new voice for a new Sri Lanka March 29, 2019 11:51 am 0 IPL තරගාවලියේ 7 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම අතර බැංග්ලෝර්හිදී ඊයේ (28 වැනිදා) පැවැති තරගයෙන් ලක...
ුම්බායි කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් නායක රෝහිත් ශර්මා (48) සහ ක්වින්ටින් ඩි’කොක් (23) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 54 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. දක්ෂ පන්දු යැවීමක නිතර වූ යුස්වේන්ද්‍ර චාහල් ලකුණු 38 කට කඩුලු 4 ක් දවාගත් අතර යුමේෂ් යාදව් සහ මොහොමඞ් සිරාජ් කඩුලු 2 බැගින් බැගින් බිඳහෙළමින් මුම්බායි...
මුම්බායි කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ජස්ප්‍රීට් බුම්රා කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමිනි. තරගය ජය ගැනීම සඳහා බැංග්ලෝර් පිතිකරුවන්ට ලසිත් මාලිංග යැවූ අවසන් ඕවරයේදී ලකුණු 17 ක් රැස්කිරීමට සිදුවූ නමුත් එහිදී ඔවුන්ට රැස්කරගත හැකි වූයේ ලකුණු 10 ක් පමණි. කෙසේ වුවත් මෙම තරගයේදී ප්‍ර...
නිතර වූ ඒ.බී. ඩිවිලියස් පන්දු 41 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 70 ක් රැස්කළද, ඔහුට බැංගලෝර් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි විය. නායක විරාට් කෝලි පන්දු 32 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 46 ක් ලබා සිටියදී අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියේය. කෙසේ වෙතත් මාලිංග යැවූ අවසන් පන්දුව නිපන්දුවක් වන අතර එය වින...
ී සිටින… (32,707) “පොලිසිය බොරු වාර්තා කරලා… අපි මානව හිමිකම් යනවා..” – තාජුදීන්ගේ පව්ලේ අය කියන බව දිනමිණ කියයි ” මලික්ගෙන් අනුරට මාසිකව ලක්ෂ 25 ක මාසික වැටුපක්…? ” – වීඩියෝ සහිතයි කාන්තාවකගේ අවසානය කැන්දූ අමු මස් කැබැල්ල… ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර ගැන ජනපතිට, අධිකරණ ඇමැතිට දොස් | VIDEO | Radio Gagana ක්‍රිස්තියානි...
කිරීමට රජයේ ඉහලම බලධාරීන් පියවර ගනිමින් සිටීම ආගමික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන සහ වාමාංශික නායකයන් විසින් හෙලා දැක තිබේ. මේ ආණ්ඩුවේ නායකත්වය දරන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බලයට පත්වූ දා සිට දියත් කරන ලද එකසිය අනුවකට වැඩි ක්‍රිස්තියානි විරෝධී ප්‍රහාර ගැන රූපවාහිනී සාකච්ඡාවකදී කතා කළ මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් ට...
යාගේද සුළුතර ආගමික ප්‍රජාවේද ආරක්ෂාව වෙනුවෙන් පියවර ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටී. ක්‍රිස්තියානි ආයතන වලට පහර දීම පිළිබඳ හෙළිදරව්ව කළේ තමන් විසින් එක්රැස් කරගන්නා ලද තොරතුරු වලින් බව පෙන්වා දෙන NCEASL සංවිධානය නීතිඥ ලක්ෂාන් ඩයස්ට පූර්ණ සහාය පළකර සිටී. නීතිඥවරයාගේ හෙළිදරව්ව “රට නොසන්සුන් කිරීමේ” අරමුණින් සිදුකරන ලද්දක් බ...
හිපයේ පහර දීලා තියෙනවා යයි “රටටම ඇහෙන්න, ලෝකෙටම ඇහෙන්න,” යි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහනුවර අස්ගිරිය පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවයකදී චෝදනා කළේය. නූගත් මෝඩයන් ඒ සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු මැල්කම් රන්ජිත්ගෙන් ජනාධිපතිවරයා විසින් විමසන ලද අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ කතෝලික දේවස්ථාන වලට පහර දීමක් සිදුවූයේ නැති බවයි. එයම ප්‍රති...
ි බෙදීම් පිලිබඳ සංවේදී භාවයකින් තොරව ජනාධිපතිවරයා කරන ලද කටයුත්තක් ලෙසින් දැඩි හෙලා දැකීමට ලක්ව තිබේ. රාජපක්ෂ අමාත්‍යවරයා තමන්ගේ තොරතුරු ලබාගැනීමේ මුලාශ්‍ර පුළුල් කරගත යුතු බව පෙන්වා දෙන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය නිවේදනයක් මගින් ඉල්ලා ඇත්තේ මානව හිමිකම් ක්‍රියාධරයන්ට තර්ජනය කිරීමෙන් වලකින ලෙසයි. එවන් තර්ජන පසුගිය රා...
ත් මෝඩයන්” ලෙසින් බවයි නව සමසමාජ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසන්නේ. ක්‍රිස්තියානි මධ්‍යස්ථාන වලට එල්ලවූ ප්‍රහාර පිලිබඳ තොරතුරු ලිඛිතව ලබා දී තිබියදීත් ජනාධිපතිවරයා ඒ විස්තර කියවා නැති වීම ඔහුගේ බලවත් විවේචනයට ලක්විය. කතෝලික නොවන ක්‍රිස්තියානි මධ්‍යස්ථාන වලට එල්ලවූ පහරදීම් ගැන පාප් වහන්සේගේ නියෝජිතයාගෙන් විමසීම “යුදෙව්...
දොස් | VIDEO" ලෝකයේ කොනක ....: කතා කරන කෝපි සුවඳ Posted by Sindu Seneviratne at 3:08 PM පොකුරු වැහි January 18, 2017 at 7:56 PM හරිම අගෙයි...බොහොමත්ම රස වින්දා... Sindu Seneviratne January 19, 2017 at 6:22 PM ස්තූතියි පොකුරු. කාලෙකින් ලිවුව කතාවක් වැසි දැරිය - The Rain Girl January 18, 2017 at 10:02 PM u should write m...
ne January 19, 2017 at 6:24 PM ස්තූතියි දේශක... Manoj Fernando January 18, 2017 at 11:43 PM අපුරු ගලා යාමක් තියෙන ලස්සන සින්දුවක් වගේ පුංචි කතාවක්.හරිම අගෙයි. දුක හිතෙන සින්දුවක් :-) Buddhika Erandi Jayasinghe January 19, 2017 at 1:35 AM එක හුස්මට අවසානය දක්වාම රසවින්දා. මම බලාපොරොත්තුවෙන විදිහේ ප්‍රියමනාප භාෂා ශෙලියක්...
වෙලා ගියා වගේ ෆීලිං එකක් ආවේ. Sindu Seneviratne January 19, 2017 at 6:26 PM මම මිස්ටර් නෙමේ... :D බිඳුන කෝප්පය ආයෙම හිමින් අලවන්න උත්සහ කරනවා කථකයා Aruna Perera January 20, 2017 at 1:30 AM සොරි....සොරි. :D Kumkum Bhagya May 4, 2017 at 11:19 PM ඌව පළාත් මහ ඇමති ගැන පරීක්ෂණයක් – ජනපති පොලිස්පතිට උපදෙස් දෙයි – LankaPuvath...
ි‍්‍රක්කයේ විදුහලක විදුහල්පතිනියකට හිංසා කළ බවට සදහන් කෙරෙන තොරතුරු සහ පොලීසියට කර ඇති පැමිණිලි අනුව ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී පුළුල් පරීක්ෂණයක් වහාම සිදුකරන ලෙස ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම මෙම පරීක්ෂණය අපක්ෂපාතීව සිදුකිරීම සඳහා ඌව පළාත් අධ්‍යාපන අමාත...
නීතිමය කි‍්‍රයාමාර්ගයක් කඩිනමින් ගන්නා ලෙස ද ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත වැඩිදුරටත් දැනුම් දී තිබේ. පරීක්ෂණය ස්වාධීනව හා අපක්ෂපාතීව පැවැත්වීමට අමාත්‍යධූරයෙන් ඉවත් වෙනවා – ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය විදුහල්පතිනිය සම්බන්ධ සිදුවීම පිළිබඳව සිදු කෙරෙන පරීක්ෂණවලට සහාය දැක්වීම සඳහා තමන් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉවත්...
හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එම පරීක්ෂණය ස්වාධීනව හා අපක්ෂපාතීව පැවැත්වීමට හැකිවන පරිදි ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වන බවට ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දී ඇතැයි ද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය Previous Post Previous post: කතරගම සිද්ධිය ගැන විමර්ෂණයට විශේෂ පොලිස් කණ්ඩායමක්...