txt
stringlengths
140
500
ිදුමිණට වසර 50යි – අභිමානවත් සැමරුම 25 දා ඛණිජ තෙල් මිල වෙනස් නොවේ chanaka 19th March 2020 Leave a reply මුල් පිටුව :: බදුවර්ග :: ආර්ථික සේවා ගාස්තු (ESC) ආර්ථික සේවා ගාස්තු ​ 2007 අංක 15, 2008 අංක 11, 2009 අංක 16, 2011 අංක 11, 2012 අංක 11, 2013 අංක 06, 2014 අංක 09, 2015 අංක 13 සහ 2017 අංක 07 දරණ ආර්ථික සේවා ගාස්තු (සං...
දින සිට 2006-04-01 දින දක්වා 2004 අංක 11 සහ 2005 අංක 11 දරණ මුදල් පනත් යටතේ පරිපාලනය කරන ලදී. .​ 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනත (2006 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී) 2007 අංක 15 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2007 අප්‍රේල් 12 වැනි දින සහතික කරන ලදී) 2008 අංක 11 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2008 ...
ර්තු 31 වැනි දින සහතික කරන ලදී) 2012 අංක 11 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2012 මාර්තු 31 වැනි දින සහතික කරන ලදී) ඒකාබද්ධ කළ 2006 අංක 13 දරණ ආර්ථික සේවා ගාස්තු පනත 2013 අංක 06 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2013 මාර්තු 22 වැනි දින සහතික කරන ලදී) 2014 අංක 09 දරණ ආර්ථික සේවා ගාස්තු (සංශෝධන) පනත (2014 අප්‍රේල්...
සහතික කරන ලදී.) ආර්ථික සේවා ගාස්තු බදු බැඳියාව වෙළදාමක්, ව්‍යාපාරයක්, රැකියාවක් හෝ වෘත්තියක් කර ගෙන යන්නාවු හෝ පවත්වාගෙන යන්නා වු සෑම තැනැත්තෙකු විසින් හෝ හවුල් ව්‍යාපාරයක් විසින්, එම තැනැත්තා හෝ හවුල් ව්‍යාපාරය ආදායම් බදු ගෙවීමට යටත් වුවද නොවුවද ආර්ථික සේවා ගාස්තු ගෙවිය යුතුය. කෙසේ වුවද, සමූපකාර සමිති, අනේවාසික ගුවන් ...
්තෙකුට හෝ හවුල් ව්‍යාපාරයකට 2011.04.01 - 2017.03.31 දින දක්වා කාල සීමාව තුළ කාර්තුවක යටත් පිරිවැටුම රු. මිලියන 50 හෝ ඊට වැඩි නම් සහ 2017.04.01 දින හෝ එදිනට පසුව ආරම්භවන යම් කාර්තුවක් සඳහා රු. මිලියන 12.5 නම්, ආර්ථික සේවා ගාස්තු සඳහා ලියාපදිංචි විය යුතුය. ආර්ථික සේවා ගාස්තු බදු අනුප්‍රමාණය අදාළ පිරිවැටුම මත 2016.01.01 ද...
ුළත් නොවේ. ​එකතු කළ අගය මත බද්ද (එ.අ.බ. සඳහා ලියාපදිංචි වී ඇත්නම්) ප්‍රාග්ධන වත්කම් විකිණීමෙන් ලැබෙන මුදල් බොල් ණය කෙසේ වුවද අංක 1502/10 හා 2007.06.20 දිනැති 1506/06 දරන 2007.07.18 හා අංක 1546/9 හා 2008.04.22 දිනැති අතිවිශේෂ ගැසට් නිවේදන මගින් (මෙම සියලු ගැසට් නිවේදනයන් ඒකාබද්ධ කර අනාගතයේදී නව ගැසට් පත්‍රයක් පළ කරනු ලැ...
දියමන්ති අපනයනකරුවන් ඇඟලුම් අපනයන හෝ NFE පදනම මත ආනයනය කරනු ලබන අමුද්‍රව්‍ය මගින් නිෂ්පාදනය කරනු ලබන නිෂ්පාදකයන් ප්‍රාථමික ගැනුම්කරුවන් විසින් සිදු කරනු ලබන සුරැකුම්පත් අලෙවිය පිරවුම්හල්වල ආර්ථික සේවා ගාස්තු බැඳියාව යම් කාර්තුවක් සඳහා වන මුළු පිරිවැටුම 2016.04.01 සිට 2017.03.31 කාලපරිච්ඡේදය සඳහා රු. මිලියන 50 සහ 2017.0...
ිවැටුම ආර්ථික සේවා ගාස්තු බැඳියාවට යටත් වේ. කෙසේ වුවද ආර්ථික සේවා ගාස්තුව පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල්වල අදාළ පිරිවැටුමෙන් සහ වෙනත් නිෂ්පාදන (ලිහිසි ද්‍රව්‍ය වැනි) සහ සේවා ගාස්තු ඇත්නම් ඒවායේ මුළු පිරිවැටුමෙන් 1/10 ක අනුපාතයට ගණනය කළ යුතුය. ආර්ථික සේවා ගාස්තු කාර්තු හතරකින් ස්වයං තක්සේරු මත ගෙවියයුතුය. නියමිත ආකෘති පත්‍...
0 වැනි දින හෝ ඊට පෙර 03 වැනි කාර්තුව - ජනවාරි 20 වැනි දින හෝ ඊට පෙර 04 වැනි කාර්තුව - අප්‍රේල් 20 වැනි දින හෝ ඊට පෙර අත්තිකාරම් ආර්ථික සේවා ගාස්තුව සහ ආර්ථික සේවා ගාස්තුව හිලව් කිරීම ආර්ථික සේවා ගාස්තු පහත පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් (සීමාව නොසලකා) සහතික කරන ලද CIF අගය මත රේගුව විසින් ඇතැම් භාණ්ඩ ආනයනයේදී ආනය...
න සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර් රථ වාහන මත රේගුව වෙත කලින් සිදු කරනු ලැබු ආර්ථික සේවා ගාස්තු ගෙවීම් අදාළ නැව් බඩු තොගය නිෂ්කාෂණය කළ දිනය ඇතුලත් වන කාර්තුවෙහි ආර්ථික සේවා ගාස්තු බැඳියාව වෙනුවෙන් බැර කළ හැකිය. කෙසේ වුවද ආර්ථික සේවා ගාස්තුවල ඉතිරි බැඳියාවන් පවතී නම් එම කාර්තුව අවසන් වීමෙන් පසු එළඹෙන මාසයේ 20 වන දින හෝ ඊට...
ආදායම් බදු වෙනුවෙන් හිලව් කල හැකි අතර අතිරික්තයන් වේ නම් අනතුරුව එළඹෙන තක්සේරු වර්ෂ දෙකක් සඳහා වන බැඳියාව වෙනුවෙන් හිලව් කිරීම සඳහා ඉදිරියට ගෙන ආ හැකිය. එසේම, 2016.03.31 දිනෙන් අවසන් වූ කාල සීමාව සඳහා ගෙවන ලද අතිරික්ත ආර්ථික සේවා ගාස්තුව, ඉදිරි තක්සේරු වර්ෂ 4 ක් සඳහා ඉදිරියට ගෙන යා හැකිය. වාර්තා ඉදිරිපත් කිරීම නියමිත ...
යාපාර ආර්ථික සේවා ගාස්තු වාර්තාව ලිපි ගොනුව පවත්වාගෙන යන අදාල ප්‍රාදේශීය/ නගරබද කාර්යාලය වෙත.​​​​​ සංස්ථාපිත බදු අංශයේ ආර්ථික සේවා ගාස්තු වාර්තා දේශීය ආදායම් ප්‍රධාන කාර්යාලයේ 7 වන මහලේ පිහිටි මධ්‍යම ලේඛණ කළමනාකරණ අංශය (CDMU) වෙත භාර දිය යුතුය. ​​​​​ අවසන් වරට යථාවත් කිරීම : 26-10-2017 දෝනි - රයිඩු ගේ සුපිරි පිතිහරඹය න...
RCB කන්ඩායම අසරණ වුන හැටි - Video Thu 26 April 2018 6:53 am ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ (2018) 24 වැනි තරගය ලෙස රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම අතර බැංගලෝර්හිදී අද (25 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණ...
ු 16 ක් රැස්කිරීමට සිදුවිය. කෝරි ඇන්ඩසන් යැවූ එම ඕවරයේ පළමු සහ දෙවැනි පන්දුවලට හතරේ පහරකින් සහ හයේ පහරකින් සංග්‍රහ කළ ඞ්වේන් බ්‍රාවෝ, අවසන් පන්දු 3 දී ලකුණු 5 ක් රැස්කිරීම සඳහා මහේන්ද්‍ර සිං දෝනිට අවස්ථාව ලබාදුන්නේය. අවසන් ඕවයේදී තමා මුහුණුදුන් පළමු පන්දුවම හයේ සීමාවට ඉහළින් යැවූ දෝනි තවත් පන්දු 2 ක් ඉතිරිව තිබියදීම සි...
න්දු 53 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 82 ක් රැස්කරමින් චෙන්නායි කණ්ඩායමේ ජයග්‍රහණයට මනා අඩිතාලමක් දැමීය. පස්වැනි කඩුල්ල වෙනුවෙන් දෝනි සමග එක්ව පන්දු 53 කදී ලකුණු 101 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රයිඩු සමත් විය. චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමේ නායක දෝනිගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැ...
68 ක් රැස්කළේය. ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් (53) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 103 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩිවිලියස් සමත් විය. පන්දු 37 කදී වාර්තා වූ ඩි’කොක්ගේ අර්ධ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහරක් අන්තර්ගත විය. බැංගලෝර් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 17 කට මුහුණදුන් මන්දීප් සිං එහිදී ලකු...
නි අපේ කළු සිංහයා යුරෝපීය ශූරයා පරදා මව් බිමට ගෙන ආ අභිමානය - Photos ( 1,923 views) කරට කර සටනකින් පසු ෆැෆ් ඩු ප්ලේසීස්ගේ සුපිරි පිතිහරඹය චෙන්නායි පිල අවසන් මහා තරඟයට රැගෙන ගිය හැටි - වීඩියෝ ( 1,739 views) සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එබව අවධාරණය කර තිබේ. මෙය පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත් විය යුතු, පැවැත් විය හැකි ...
වික්ටර්ගේ සම්පුර්ණ සටහන පහත පළවේ. ''බැලු බැල්මට පෙනෙන්නට තිබෙන්නෙ කොරෝනා ප්‍රශ්නය වෙනත් රටවලට කෙසේ වෙතත් ලංකාවට එතරම් අදාල නොවන ප්‍රශ්නයක් ලෙස සලකා ක්‍රියා කරමින් තිබෙන බවය. ලංකාවේ දේශපාලන නායකයින්ගේ, නිලධාරින්ගේ, උගතුන්ගේ හා සාමාන්‍ය මහජනතාවගේ පූර්න අවදානය යොමුවී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණ සැනකෙලිය කෙරෙහිය. එහෙත් ල...
දෙවෙනි ලෝක යුද්දයේදී මියගිය මිනිසුන් සංඛ්‍යාවකට සමාන මිනිසුන් සංඛ්‍යාවක් මියයා හැකි බවද WHO හා සමහර රටවල පිලිගැනීම වී තිබෙනවා. එම අභියෝගයට මුහුණ දීම සදහා ඒ රටවල් මිනිස් ජීවිත අර්ථයෙන් හා සමාජ -ආර්ථික අර්ථයෙන් විය හැකි හානි ප්‍රක්ෂේපණය කර තිබෙනවා සේම ඇතිවිය හැකි හානි අවම කරගැනීම සදහා යෝදාගත හැකි ප්‍රතිපත්ති හා සැලසුම් ...
සේම රටවල් තුල නගර අතර සංක්‍රමණය බරපතල ලෙස සීමා කරමින් තිබෙනවා. මහජන උත්සව පැවැත්වීම අත් හිටවමින් තිබෙනවා. පාසැල් වසා දැමෙමින් තිබෙනවා. එක්සත් රාජධානිය ඉදිරි සති තුන තුල දුම්රිය හා පොදු මගී සේවා අත් හිටුවීමට තීරනය කර තිබෙනවා. ඒ රටේ නඩු ඇසීම ඔන් ලයින් වලින් කරන දෙයක් බවට පත් කර තිබෙනවා. කොරොනා ප්‍රශ්නය කරලියට එන්නට පෙරත්...
් රටේ පැවති එම තත්වය දේශපාලන නායකයින්ට, නිලධාරින්ට හා උගතුන්ට කල් නොයවා විසදාගත යුතු බරපතල ප්‍රශ්නයක් ලෙස පෙනුනෙ නැහැ. ඒ සියලු දෙනාට වැදගත් වුනේ බලය සදහා කෙරෙන පොරය මිස රටේ පැවැත්ම නොවේ. දැන් රටට අලුත් ජනාධිපතිවරයෙකු ඇතත් ඔහුට විධායක බලය නැහැ. ජනාධිපතිවරනයෙන් ලැබූ පරාජයෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබූ දේශපාලන කන්...
නිසා අයවැය ලේඛනයක් ඉදිරි පත් කිරීමේ අවශ්‍යතාවක් නොවීය. රුපියල් කෝටි තුන්සීයක තාවකාලික පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත කලද එය පරාජය කරනු ඇතැයි කියන බිය නිසා එම යෝජනාව ඉවත් කර ගත්තේය. ඒ නිසා ඊලග අය වැය තෙක් රජයේ විදම් කටයුතු කරගෙන යාමට සිදුවී තිබෙන්නේ වෙන්කරගත් මුදල් නැතිවය. බරපතල ආර්ථික අර්බුදයක් ! රජයේ රෝහල් වල ලොකු බෙහෙ...
්දියාවේ හැර ලංකාව ඇතුලු මේ කලාපයේ පවත්වාගෙන යාමට බැරි තත්වයකය. විදේශ රටවල රැකියා කරන්නන්ගෙන් ලැබෙන සංක්‍රාම ආදායම් තිබෙන්නේද අර්බුදාකාරි තත්වයකය. තේ කර්මාන්තය තිබෙන්නේද කඩා වැටුන තත්වයකය. කෘෂිකර්මය තිබෙන්නේද ඊට අවශ්‍ය පොහොර නැති තත්වයකය. මෙය රටකට ඉතාමත් කලාතුරකින් මුහුන දෙන්නට සිදුවන ඉතාමත් බැරෑරුම් තත්වයක් බව අමුතුවෙන...
වක්ද? අන් සියලු රටවල් ජනතාව එක් රැස්වීම වලකා ඇතත් ලංකාව එක් රැස්වීම් වලට අනුබල දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. කොරෝනාවෙන් ඇතිවන මරන තරජන්නයක් ඇතිව හෝ නැතිව එම ප්‍රස්නය සමාජ- ආර්ථික ඇතිකරන්නට නියමීත මහා අර්බුදය නොසලකා ලංකාව යන ගමනේ කෙලවර කුමක් විය හැකිද? (වික්ටර් අයිවන්ගේ FB පිටුවෙන්) පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා...
භා ඡන්ද විමසීම (සංශෝධන) පනත පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා අමාත්‍යතුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එමගින් නව මිශ්‍ර ඡන්ද ක්‍රමයක් (කේවල ඡන්ද ක්‍රමය/ සරල බහුතර ක්‍රමය හා සමානුපාතික නියෝජනය) හදුන්වා දෙන ලදි. මෙහි දී මැතිවරණ දිස්ත්‍රික්කයක් සඳහා සරල බහුතර ක්‍රමය අනුව 50% නියෝජිතයන් පත්කරගත යු...
මිටුවක් පත් කරන ලදි. මැතිවරණ කොට්ඨාසවල සීමාවන් නිර්ණය කිරීම සඳහා බලය ඊට පැවරූ අතර පත් කළ දින සිට මාස හතරක් ඇතුළත වාර්තාව ඉදිරිපත් කළ යුතු විය. ඉහත කමිටුව මගින් පිළියෙල කරන ලද පළාත් සභා ඡන්ද විමසීම සඳහා වූ සීමා නිර්ණ කමිටු වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා වෙත භාරදීම අද (19) පළාත් සභා හා පළාත් ...
සර්ව පාක්ෂික සමුළුව ගැන අදහස් දැක් වූ අමාත්‍යවරයා කියා සිටියේ තම අදහස වූයේ මෙම වාර්තාව මුද්‍රණයට ප්‍රථම සර්ව පාක්ෂික සමුළුවක් කැදවා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියළු දේශපාලන පක්ෂ වල අදහස් ලබා ගැනීමත් ඒ තුලින් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට සිදුවිය හැකි සංශෝධන අවමකර ගැනී...
revious articleඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණ වෙයි Next articleඅධික හිරු රශ්මිය හේතුවෙන්‍ නිවසක් ගිනිගනී විජේදාස ලකුණු රැස් කිරීමක - Lanka News Line Is The Web Site That Has News For The Sinhala And English Sri Lanka News Surfers On Politics, Gossip And Anything News Worthy. July 16, 2017 admin 395 Views 133...
5b7%259a%25e0%25b6%25af%25e0%25b7%258f%25e0%25b7%2583-%25e0%25b6%25bd%25e0%25b6%259a%25e0%25b7%2594%25e0%25b6%25ab%25e0%25b7%2594-%25e0%25b6%25bb%25e0%25b7%2590%25e0%25b7%2583%25e0%25b7%258a-%25e0%25b6%259a%25e0%25b7%2592%25e0%25b6%25bb%25e0%25b7%2593%25e0%25b6%25b8.html%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B6%AF%E0%...
http%3A%2F%2Fwww.lankanewsline.com%2F%3Fp%3D133726 news, Wijedasa Rajapaksha ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සහ ත්‍රස්තවාදය පිටු දැකීම පිළිබඳ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අතර උණුසුම් විවාදාත්මත තත්ත්වයක් හටගෙන තිබේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ වැදගත් ඇමතිවරයෙක් එ...
ේ කණ්ඩායම කොළඹ අධිකරණ අමාත්‍යංශයට ගොස් විජයදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම වාදය හටගෙන ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාවට පැමිණ පවතින සැබෑ තත්ත්වය වටහා නොගෙන අසත්‍ය තොරතුරු ඇතුළත් වාර්තා ඉදිරිපත් කිරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් කටයුතු කරන බවටත් එවැනි දේ හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල අපකීර්තියක් සිදුවන බවටත් චෝදනා කරමින් රාජපක...
විජේදාස රාජපක්ෂ භූමිකාව ප‍්‍රශ්නයක් ? පසුගිය ආණ්ඩුව සමයේ දූෂිත කි‍්‍රයාවල නිරත වූ ඉහල පෙලේ […] ← ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත්ට මාංචු -මීළඟට…… ආනයන කරන පොලිතීන් ප්‍රමාණය වසර 10කදී දෙගුණ වෙලා → අව්‍යාජ කැසියෝ ඔරලෝසු දැන් වෙළෙඳ‍පො‍ලේ අව්‍යාජ කැසියෝ ඔරලෝසු දැන් වෙළෙඳ‍පො‍ලේ කැසියෝ ඔරලෝසු සඳහා මෙරට බලයලත් බෙදාහරින්නන් ...
විසල් 15කින් කැසියෝ ඔරලෝසු මිලදී ගැනීමට දැන් පාරිභෝගිකයන්ට හැකි අතර ඒ අතරින් කූල් පැලැනට්, ඒඕඕඒ, නස්ටාර්ස් සහ මීගමුවේ හාමා යන අලෙවිසල් ප්‍රධාන වේ. ලබන වසරේ ජූලි මස වන විට මෙම අලෙවිසල් තවත් 50කින් වර්ධනය කිරීමට ආයතනය බලා‍පොරොත්තු වේ. බ්ලින්ක් ඉන්ටර්නැෂනල් මගින් බෙදාහරින කැසියෝ ඔරලෝසු පෙළ අතර අද ලොව පුරා ඉතා ජනප්‍රිය ට් ...
ch 24, 2012 at 10:35 AM හොලිවුඩ්, බොලිවුඩ් වගේ නාසා, පුසා .. හික් හික් නරකම නෑ. Pradeep Gunarathna March 25, 2012 at 12:04 AM ඒක තමයි නියම නම... මතක පොත May 25, 2012 at 11:35 AM ඔය අපේ ක්‍රියේටිව් කොල්ලන්ග වැඩ... මාලඹේ SAITM අහෝසි කරනු ! ජනතාව දැනුවත් කිරීම නගර 200යි. පත්‍රිකා ලක්ෂ 10යි. මාලඹේ SAITM හොර උපාධි කඩය අහෝසි...
ක්ක 19ක් ආවරණය වන පරිදි නගර 200ක් පත්‍රිකා ලක්ෂ 10ක් බෙදාහැරීමට නියමිතයි. මීට සමගාමීව විරෝධතා බැනර අත්සන් කිරීමද සිදු කෙරේ. ඒ අනුව පහත නගර වලදී දැනුවත් කිරීම සිදු කෙරේ. කොළඹ - කොටුව,බොරැල්ල,නුගේගොඩ,මහරගම,කොට්ටාව,හෝමාගම,පිළියන්දල,කැස්බෑව,මොරටුව,කඩුවෙල ගම්පහ- ගම්පහ,කඩවත,කිරිබත්ගොඩ,රාගම,නිට්ටඹුව,වේයන්ගොඩ,මීගමුව,වත්තල,ජා ඇ...
අපුර-අපුර,මැදවච්චිය,කැකිරාව,තලාව,තබුත්තේගම,එප්පාවල පොලොන්නරුව-කදුරුවෙල,මින්නේරිය,හිඟුරක්ගොඩ,මැදිරිගිරිය ත්‍රීකුණාමලය වව්නියාව රතනපුර-රත්නපුර,ඇහැලියගොඩ,පැල්මඩුල්ල,ඇඹිලිපිටිය,බලන්ගොඩ,කලවාන බදුල්ල-බදුල්ල,බණ්ඩාරවෙල,වැලිමඩ,හපුතලේ,මහියංගනය මොනරාගල කුරුනෑගල-කුරුනෑගල,කුලියාපිටිය,පොල්ගහවෙල,වාරියපොළ පුත්තලම-පුත්තලම.හලාවත,මාදම්පේ...
ව අම්පාර දැන් ඔබට අවශ්‍යය ඕණෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගත හැකියි… [LCD CLD Links] – LCD CLD Group කොච්චර ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපටි සිංහල උපසිරැසි එක්කම, ටොරන්ට් මාධ්‍ය හරහා Download කරගත්තත්, සිංහල චිත්‍රපටි ගන්න සෑහෙන දුකක් විඳින්න ඕණෙනේ. ඔන්න අද ඉඳං ඒ කරදරේත් ඉවරයි. දැන් සිංහල චිත්‍රපට නොමිළේම Direct විදිහට ...
් පිවිස අවශ්‍ය ඕනෑම සිංහල චිත්‍රපටයක් බාගත කරගන්න… මොනවද මේ ටොරන්ට් කියන්නේ කියලා දැනගන්න මෙතනින්. ඉංග්‍රීසි, දෙමළ, හින්දි චිත්‍රපටි සිංහල උපසිරැසි එක්ක නරඹන්න පුළුවන් ආකාර. All, අන්තර්ජාලය, අපරාධ චිත්‍රපට, ක්‍රියාදාම චිත්‍රපට, චිත්‍රපට, නවතම ආරංචි, ලාංකීය, වැඩ කිඩ, වීර කථා, සිංහල, සිංහල චිත්‍රපට, ළමා චිත්‍රපට, Downloa...
2017 දින 1:24 පෙ.ව. ට බොහොම ස්තූතියි සයිට් එක ගැන තොරතුරට. අප්‍රේල් 1, 2017 දින 6:25 ප.ව. ට බොහොම ස්තූතියි මේ අඩවිය ගැන කිව්වට. මේ වගේම තවත් අලුත් දේවල් ගැන දිගටම පළකරන්න. « පෙබ. අගෝ. » නිවස්න පිටුව International පෙරළුණු පිට හොඳයි කියන අකිල 2020 පෙබරවාරි මස 21 - 0 - 576 2020 පෙබරවාරි මස 21 - 0 - 609 2020 පෙබරවාරි මස 2...
හෝ වෙනත් රටකට දෙන්නේ නෑ - Lanka Hit Gossip [Sinhala] පසුගිය රජය යෝජනා කර තිබූ ආකාරයට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට හෝ වෙනත් රටකට පැවරීමේ අදහසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට දැන්වීය. වත්මන් රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සම්පත් අන්සතු කිරීම නොවන බව පවසා ඇ...
බව පවසා ඇති රාජපක්ෂ මහතා මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ඉන්දීය නායකයාට දැන්වීය. එහිදී අගමැති මෝදි මහතාත් විදේශ අමාත්‍ය ජයශංකර් මහතාත් මත්තල ඉතා හොඳ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමට නව ගුවන් සේවා කැඳවා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබේ. විචල්‍යයන් 3ක් ඇති විසඳිය හැකි සමීකරණ 3ක් MS Exc...
යි මීට අවුරුදු තුනකට විතර කලින් Matrices ඉගෙනගත්තා. 😀 මෙතන වෙන්නෙ Cramer’s rule එකද? ගොඩාක් සතුටුයි සර්ගෙ දැනුම බ්ලොග් එකක් මගින් සිංහල යුනිකේත භාවිතයෙන් කියාදීම ගැන, උගන්වනහැටි මැවිල පේනව මේ පෝස්ට් කියවද්ද. නැවතත් ඩිප්ලෝමා කාලයට යන්න අවස්ථාවක් ලබා දුන්නට බොහොමත්ම ස්තූතියි. රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතාගෙන්...
න් මහතා පවසයි. - ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතාගෙන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාට උණුසුම් පිළිගැනීමක් …. රුසියානු – ශී‍්‍ර ලංකා සබදතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යමින් ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සියලූ සහය ලබාදෙන බව ව්ලැඞ්මිර් පුටින් මහතා පවසයි. දශක හතරකට පසුව ශී‍්‍ර ...
ධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා අතර නිල හමුව අද (23) පස්වරුවේ සිදු විය. රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.උණුසුම් පිළිගැනීමකින් අනතුරුව දර්ශනීය පෙරහැරකින් ව්ලැඞ්මීර් පුටි...
ණි. ශ‍්‍රී ලංකා- රුසියානු ද්වි පාර්ශ්වික සබදතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබද මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙද මෙන්ම දේශපාලන සබදතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය. එමෙන්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීම...
ොඩනැගුණු මිත‍්‍රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබද මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලොව බලවත් නායකයෙකුගෙන් හිමි වූ මෙම කුළුපග මිත‍්‍රශීලීත්වය පිළිබද තමා ඉතා ආඩම්බරවන බවත්, මෙම ආරාධනය දෙරටේ සබදතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සළකන බවත් කි...
තම වගකීමක් ද වන බව ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය. මීට දශක 04 කට පෙර තමා රුසියාවට පැමිණි අවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශවික සබදතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කට ද අද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබේ. රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ධීවර සහයෝගීතාවය ඉහළ...
ඇත. අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී. යතුරු සිදුර | Sinhala Puvath | සිංහල පුවත් ජස්ටින් බීබර් විවාහ ගිවිසගනී 24 වියැති කැනේඩියානු පොප් ගායක ජස්ටින්...
ම නිවේදනය කරන්නේ, ඡායාරූපයක් ද පළ කරමින්. නිවාඩු නිකේතනයක දී විවාහ ගිවිස ගැනීම සිදුව ඇති අතර... සැමගේ ඉල්ලීමට කන් දී වික්ටර් තීරණය වෙනස් කර ගනියි අපේ රටේ ගායකයෙකු හෝ ගායිකාවක විසින් පවත්වන ලද සාර්ථකම ඒක පුද්ගල ප්‍රසංග මාලාව, ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන්ගේ “ස” ප්‍රසංගය බව කීවොත් එය අතිශයෝක්තියක් නොවේ. කොහ...
නිසා පුෂ්පා නීතිමගට ජාතික රෝහලේ පුහුණු කිරීමේ අංශයේ ප්‍රධාන හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි සොයිසාගේ නමින් තනා ඇති ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් පිළිබඳව ඇය සිය සැබෑ ෆේස්බුන් ගිණුමෙහි අදහස් පළ කර තිබෙනවා. අදාළ ව්‍යාජ ගිණුමෙන් විවිධ ඡායාරූප සහ සබැඳි (Links) පළවන බවයි ඇය පවසන්නේ. ඒ අනුව අදාළ ගිණුම තුළ පළවන ඡායාරූප සහ වෙනත් දෑ නීත...
ාජය තුළ බොහෝ සෙයින් කතාබහට ලක් වුණා. ජාතික පුවත්පතක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී එම වැඩසටහන මෙහෙයවන මාධ්‍යෙව්දිනී දිල්කා සමන්මලීගෙන් ඒ පිළිබඳව ද ප්‍රශ්ණ කොට තිබුණා. ඇය එහි දී පිළිතුරු ලබා දී තිබුණේ මේ ආකාරයෙන්... ♦... චන්දිමාල් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කැඳවා පැයක් ප්‍රශ්ණ කරයි රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ...
ආරාධිතයන්ගේ ඇඳුම් පැලඳුම් ආදිය ගැනත් බොහෝ දෙනා විවිධ මත පළකරද්දී චන්දිමාල් ජයසිංහ ආදායම් බදු දෙපාර්තමේන්තුව වෙත... “හැමෝම පුරුෂ ලිංගය කපාගන්න” – ලිංගික දර්ශන ඉවත් කිරීමට එරෙහිව අනෝමා පෙරට එයි සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ "දැවෙන විහඟුන්" චිත්‍රපටයේ රංගනය උදෙසා 2017 වසරේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති ආසියානු ලෝක සිනමා සම්...
නෝමා මේ කරන්නේ තවත් දෙබරයකට ගල්... බ්‍රිතාන්‍ය රූ රැජින තරගෙට යන ලංකාවේ දොස්තර නෝනා (ඡායාරූප) 2018 වසරේ සැප්තැම්බර් මාසයේ මැද භාගයේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්විමට නියමිත Miss British Empire 2018 ජාත්‍යන්තර රූ රැජන තරගය සඳහා ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වීමට රූමතියක්‌ මෙන්ම වෛද්‍යවරියක්‌ ද වන වෛද්‍ය නුවන්දිකා ලක...
භික්ෂුවක් වෙයි (ඡායාරූප) ලාංකේය කලා ක්ෂේත‍්‍රයේ වැඩිපුර දුෂ්ටයාගේ චරිතය හොබවමින් පේ‍්‍රක්ෂක ඔබව පිනවූ ආදරණීය චරිතයක් තමයි ප‍්‍රවීණ රංගන ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඩිස්. ඔහු මේ දිනවල ඊට හාත්පසින්ම වෙනස් චරිතයකින් ක්ෂේත‍්‍රයට පිවිසීමට සූදානම්. ඒ ස්වාමින් වහනසේගේ චරිතයක් හොබවමින්. ඒ පිළිඳවත් ඔහුගේ කලා ලොවේ තොරතුරුත් ගැන කතා ක...
යයෙන්ම. මං හිතුවටත් වඩා හොඳට ඒ දේ මට සාර්ථකව කරගන්න පුලුවන් වුණා. මේ වෙනකොට පාර්ටි එක ඉවරවෙලා මම ගෙදර හිටියත් දැනටත් කට්‌ටිය ඒ දේ සමරනවා. කතාබහ වෙනවා. ගොඩක්‌ සතුටුයි. ♦ ඇයි ඔබ උපන් දිනය වෙනුවෙන් මේ වගේ දෙයක්‌ කරන්නෙ ? ජීවිතේ... මධුමාධව මරණයට සූදානම් වෙයි මධුමාධව අරවින්ද කවදත් කතාබහට ලක්‌වෙන කලාකරුවෙක්‌. ළඟදීම ඔහු තවත් ...
ු හිටිගමන් ඇයි මේ ඇත්ත කියන්න හැදුවේ. ඒ ප්‍රශ්නය මධූගෙන්ම අහමු. ♦ මධුමාධව ඇයි... ක්‍රිඩා පුවත් | ePuwath.lk Sinhala Online News Paper in Sri Lanka අමෙරිකානු ප්‍රහාරයේ සේයාරූ මාධ්‍යට …. 25 July 2016, 5:40 AM අමෙරිකාවේ ෆ්ලොරිඩාහි රාත‍්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩි තැබීම හා සම්බන්ධ ඡායාරූප මේ වන විට මාධ්‍යට නිකුත් කර තිබෙනව...
ඩලයීය සැමරම් දින උත්සවය බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවරදී අද පැවැත්වෙනවා. එ් එලිසබෙත් මහ රැුජිනගේ සහ බි‍්‍රතාන්‍ය රාජකීය පවුලේ තවත් සාමාජිකයන් කිහිපදෙනෙකුගේද සහභාගිත්වයෙන්. පොදුරාජ්‍ය ... Homeක්‍රිඩා පුවත් බංග්ලාදේශයට එරෙහිව ශ‍්‍රී ලංකාවට වාර්තාගත ජයක් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට්...
ණු 155ක් රැස් කළා. මොසඩැක් හුසේන් නොදැවී ... කෝලි 0යි – ලකුණු 11ක් තුළ ඉන්දියානුවන් 7දෙනෙකු දැවේ – වාර්තාවක්ද තබමින් කැන්ගරුවෝ ඉන්දියානුවන් අසරණ කළ හැටි මෙන්න සංචාරක ඕස්ට්‍රේලියානු කන්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට පැවැත්වේ. එහිදී ඉන්දියානු පළමු ඉනිම ලකුණු 105කට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්ද...
ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රිකට් ක‍්‍රීඩකයයන් වන අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්නට යුද හමුදාවෙන් උසස් විම් පිරිනමා තිබෙනවා. ඒ අනුව සිකුගේ ප‍්‍රසන්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 01 නිලයටයි. ඔහු ඊට පෙර සාජන් නිලයේ කටයුතු කළා. අසේල ගුණරත්න උසස් කර ඇත්තේ බලලත් නිලධාරි 02 නිලයට ... අසංක ගුරුසිංහට ශ්‍රී ලං...
ශකයෙකු සඳහන් කළේ අදාළ සාකච්ඡා මේ වන විට සියයට 60 කින් පමණ සාර්ථක වී ඇති බවයි. ඒ අනුව ඔහු කළමනාකර තනතුර බාර ගැනීම සඳහා කැමැත්තෙන් සිටින ... ඕස්ට්‍රේලියාවෙදී වැඩ පෙන්වූ ශ්‍රී ලංකා පිල අද දිවයිනට ඕස්ට්‍රේලියාව සමග පැවති පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රියේ දිවයිනට පැමිණෙනවා. ඒ වෙනුවෙන් වි...
ටනින් සිංහයින් ජය ගනී ඔස්ටේ‍්‍රලියාව සමග පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 5ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වුණා. මෙල්බර්න් ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියාව නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 6ක් දැවී ලකුණු 168ක් රැස්කළා. පන්දු යැවීමේදී ... ---(...
ket ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එංගලන්තය පරදවති යොහාන් භාසුර - 2020 පෙබ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා පිල සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී කඩුලු 10 කින් ප්‍රබල එංගලන්ත...
වේ. ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරියන් වූ නායිකා චමරි අතපත්තු සහ හසිනි පෙරේරා ලකුණු 123 ක ඉලක්කය ඕවර 12.3 කදී කිසිවකු නොදැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. චමරි අතපත්තු වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 50 කදී හතරේ පහර අටක් සහ හයේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස්කිරීම ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය බවට පත්විය. හසිනි පෙරේරා ප...
ිරිවර්ධන ඕවර හතරේදී ලකුණු 22 කට කඩුලු හතරක් දවාගැනීමට සමත් වූවාය. චමරි අතපත්තු පන්දුවෙන් ද දස්කම් දක්වමින් ලකුණු 21 කට කඩුලු තුනක් දවාගත්තාය. එංගලන්ත පිලේ සාර්ථකම පිතිකාරිය වූ ඇනී ජෝන්ස් පන්දු 20 කින් ලකුණු 23 ක් රැස් කළාය. එංගලන්ත කාන්තා ක්‍රිකට් පිල ඇනී ජොන්ස් - ඇ. අ.පත්තු ප. ශෂිකලා 23 ඩානි වයාට් - ඇ. සංජීවනි ප. ශෂික...
. ශෂිකලා 19 ඇන්යා ශර්බ්සොලි - ප. අතපත්තු 9 සොපි එක්ලිස්ටන් - නොදැවී 16 සාරා ග්ලේන් - ඇ. දිල්හාරි ප. අතපත්තු 6 එකතුව ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 122 1-7(ඩානි වයාට්), 2-42(ෆ්‍රෑන් විල්සන්), 3-52(ඇනී ජොන්ස්), 4-55(ලයුරින් වින්ෆීඩ්), 5-61(කැතරින් බර්න්ට්), 6-78(ටම්මි බෙයුමන්ට්), 7-94(ආන්යා ශ්‍රබ්සෝල්), 8-108(ශතර් කිං), 9-12...
නි පෙරේරා - නොදැවී 29 චමරි අතපත්තු - නොදැවී 78 එකතුව ඕවර 12.3 කදී කිසිවකු නොදැවී 123 පන්දුවට පහර නොදුන් පිතිකාරිනියෝ: හර්ෂිතා මාධවී, හංසිමා කරුණාරත්න, නිලක්‍ෂි ද සිල්වා, අනුෂ්කා සංජීවනි, ශෂිකලා සිරිවර්ධන, අමා කාංචනා, කවීෂා දිල්හාරි, උමේෂා තිමාෂිනි, සත්‍යා සංදීපනි, උදේෂිකා ප්‍රබෝදනි, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, ඩි...
ේල් මස 05 - 0 - 223 2020 අප්‍රේල් මස 03 - 0 - 1178 2020 අප්‍රේල් මස 02 - 0 - 1101 පාඨකයින් යොමු කරන පැනයන් සඳහා පිළිතුරු-1 | යා යුතු මග October 16, 2011 ඉබ්නු යූසුප් Leave a comment පැනය: පිරිමීන්ගේ ඇඳුම් සම්බන්ධව ඉස්ලාම් පනවා ඇති සීමාවන් කුමක් ද? වළලූකරට පහතින් වන සේ අඳින්න පුළුවන් ද? අහ්මද් යසිෆුද්දීන් පිළිතුර: ඇඳුම්...
න්ගේ ආගමික සංකේතයන්ගෙන් යුත් ඇඳුම් ඇඳීම මුස්ලිම් කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම තහනම් වේ. ”කවුරුන් යම් සමාජයකට ඔබිනව කි‍්‍රයා කරයිද ඔහු ද එම සමාජයට අයත්වන්නේය” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. විස්තර කරන්නේ: අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රලි), මූලාශ‍්‍රය: අබූදාවුද්). පිරිමියෙකු කාන්තාවන් අඳින ඇඳුම් ඇඳීම හෝ කාන්තාවන් පිරිමීන් අඳින...
ඳහා ඇඳුම් ඇඳීම: ”කවුරුන් (මෙලොව) උඩඟුකම සඳහා ඇඳුම් අඳින්නේ ද ඔහුට අල්ලාහ් මතු දිනයෙහි නින්දාසහගත ඇඳුම් අන්දවන්නේය, පසුව එය ගින්නෙන් ඇවිලෙන්න පටන් ගනී” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (මූලාශ‍්‍රය: අබූදාවුද්). මෙය කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම පොදුය. පිරිමීන් වළලූකරට පහතින් වන සේ ඇඳුම් අඳීම තහනම් වේ: ”වළලූකරට පහතින් වන ඇඳුම...
් අපි එයින් මිදීමට මොහොතක් හෝ ප‍්‍රමාද නොවිය යුතුය. අපේ ඇඳුම සැම විටම අල්ලාහ් ප‍්‍රිය කරන ආකාරයට පවත්වා ගත යුතුය. ”මතු දිනයෙහි අල්ලාහ් තිදෙනෙකු සමග කථා නොකරන්නේය, තවද ඔවුන් වෙත තම බැල්ම හෙලන්නේ නැත, තවද (ඔවුන්) පාපයෙන් පරිශුද්ධ කරන්නේ ද නැත, ඔවුන්ට දැඩි දඬුවම් ද ඇත යනුවෙන් තෙවරක් නබි (සල්) තුමන් පැවසූහ. එවිට අබූදර් (රල...
පිළිතුරු දුන්හ. (මූලාශ‍්‍රය: මුස්ලිම්). වරක් නබි (සල්) තුමන් වරක් මෙසේ පැවසුහ: ”කාගේ සිත තුළ අබ ඇටයක තරම් හෝ උඩඟුකම පවතී ද ඔහු ස්වර්ගයට නොපිවිසෙයි යනුවෙන් පැවසූ විට, එහි වූ මිතුරෙකු සිය වස්ත‍්‍ර හා පාවහන් අලංකාරව ඇඳ පැළඳ ගැනීමට කෙනෙකු පි‍්‍රය කිරීම උඩඟුවේ ද? යනුවෙන් විමසාසිටියේය. එයට නබි තුමන් සැබවින්ම අල්ලාහ් විශිෂ්ට...
තහනම් වේ: සේද ඇඳීමෙන් වළකින්න, මෙලොව සේද අඳින්නා මතු දිනයෙහි සේද අඳින්නේ නැත” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: උමර් ඉබ්නුල් කත්තාබ් (රලි), මූලාශ‍්‍රයන්: බුහාරි, මුස්ලිම්). ”සේද ඇඳීම හා රන් ආභරණ පැළඳීම මාගේ සමාජයේ පිරිමීන්ට තහනම් අතර කාන්තාවන්ට අනුමත වේ” යනුවෙන් නබි (සල්) තුමන් පැවසූහ. (විස්තර කරන්නේ: අබ...
සා සහ ඔහුගේ ආහාරය! » ප‍්‍රශ්නය: ජනාසා සලාතය කළ යුතු ආකාරය පිළිබඳ මට විස්තර කරන්න! කතරගම දෙයියොත් විකුණයි Breaking News - ElaKiri Community කතරගම දෙයියොත් විකුණයි Breaking News - 02-22-2020, 03:45 PM දේශීය දෙවි කෙනෙක් වෙච්ච කතරගම දෙයියෝ ඉන්දියානු මිත්යා විශ්වාස මත තියන වල්ලි අම්මා කතාවට ඈදලා ඒකත් ඉන්දියානු කරණය කරලා ෆිල...
ලු නිලියෝ ගන් නැත්තේ? )බොම්බායට ගිහින් හිගා කාලලු සුනිල් ආරියරත්නය මුන් දෙන්නා හොය ගත්තේ.තූ නොදකින්. නහින්න ඉන්න කාලේ මෙහෙම සල්ලි පස්සේ දුවන්න මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ලැජ්ජ නැද්ද ? මෙකේ සාපයනම් වදිනවා පුතෝ ආයි සෙල්ලම් නෙමේ .. කතරගම දෙයියෝ කියන්නේ රාවණට.නැත්තම් ඒ පලාතේ බුදුන් කල හිටපු ප්‍රාදේශීය බෞද්ධ සිoහල පාලකයාට...
දා පිටිසර කතරගම ඉන්නේ ? ..දුටුගැමුණු රජ්ජුරුවොත් යුද්ධෙට යන්න කලින් කතරගම දෙයියෝ සරණ ගිහින් තියනවා. දෙමල ඉන්දියන් කාරයෙක්ට දුටුගැමුනු රජ්ජුරුවෝ ගිහින් වදීද? පත්තිනි මෑනියෝ කියන්නේ රාවණාගේ ආච්චි කෙනෙක්.හිටියේ හන්තාන කන්දේ.පස්සේ මේ කතා ඉන්දියානු දෙවල් එක කලවම් කරගෙන සුනිල් ආරියරත්නයා පත්තිනිත් ඉන්දියාවටම වික්කා.මාකස් ප්‍...
නේ දේවයානි නම් වූ යක්ෂ රැජින ගුවන් යානයකින් ඉන්දියාවට ගොස් නගර විනාශ වෙන්න බෝම්බ හෙලපු එක මේ සිoහලු කියන්නේ කොන්ද කැඩිච්ච හීනමාන හැත්තක්.මුන් බුදුන්වත් ඉන්දියාවට වික්කා.පත්තිනිත් වික්කා.දැන් කතරගම දෙයියොත් විකුණනවා. රෝහණ ගoගාව ඉස්සර රාවණ ගග වූ බව විසුද්දිමග්ග සන්නය හෙලි කරයි .රාවණ සොයුරු විභීෂණ නමින් දේවාලයක් ඇතිනම් කත...
යියන්ගේ වාහනෙත් මොණරා.ගිනි පෑගීම සදහන් අග්නි තන්ත්‍රය රාවණාගේ පොතක් . Last edited by sj91; 02-22-2020 at 04:18 PM. Last edited by sthumi; 02-22-2020 at 04:15 PM. බුද්දාගමේ 99 % තියෙන්නේ හින්දු විස්වාස බන් උඩින් ගියපුව, අහසින් බැහැපුව , නියම බුද්දාගම දන්නේ නෑති බුද්දාගමක් තියෙනෙ රටේ ඔව මොනාද කියල හිතෙනව දේශීය විදේශීය වැ...
ඉරට වැන්දා නං දේවාලයක් හදල අනේ මාත් යනව වඳින්න එහෙනං සැලෙන්ඩ එපා උබ ෆිල්ම් එකක් ගහපන් ලකාවෙ එකෙක්ව දාල රාවණ තමයි දෙයියො කියල ඉවරනෙ වැඩේ .. නලුවෙක් නැතිම උනොත් කියලන් මමවත් රගපාන්නම්, ඇයි දෙයියනේ එතකොටවත් උබේ ඇඩියාව නතර වෙයිනෙ. මේ පෑවිල්ලෙ ඉරට වඳින්න පිස්සුද ? උඹල වගේ උන් හින්ද තමා රටට වෙලාවට වැස්ස නැත්තෙ film එකේ nude...
බඩා කටයුතු ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාමට අවශ්‍ය දැනුම හා ආකල්ප වැඩිදියුණු කිරීම තුලින් නිවැරදි ගබඩා කළමණාකරණයක් සඳහා නිලධාරින් යොමු කිරීම. අන්තර්ගතය - ගබඩා ද්‍රව්‍ය, ගබඩා නිලධාරින්ගේ කාර්යයභාරය,ගබඩා පොත්පත් නඩත්තුව,වාර්ෂික ගබඩා සමීක්ෂණය, සමීක්ෂණ මණ්ඩල පත්කිරීම,වටිනාකම් තක්සේරු කිරීම,භාණ්ඩ වෙන්දේසිය,අපහරණයකිරීම,රජයේ ...
ඨ සේවක කාර්යාභිවර්ධනය හා වෘත්තිය පෞර්ෂය වැඩිදියුණු කිරීමේ පුහුණු වැඩමුළුව අරමුණ - පළාත් රාජ්‍ය සේවයේ කනිෂ්ඨ කාර්යය මණ්ඩල සඳහා උපරිම එලදායිතාව හා කාර්යක්ෂමතාව ලැබෙන ලෙස රාජකාරි ඉටු කිරිමට අවශ්‍ය වන දැනුම,ආකල්ප හා කුසලතා වර්ධනය කිරීම. අන්තර්ගතය - රාජ්‍ය සේවකයන්ගේ යුතුකම් හා වගකීම්,කාර්යාල ක‍්‍රම හා තැපෑල සම්බන්ධ කටයුතු,ආ...
ධාරින් වැඩමුළු ගණන - 4 දින ගණන - 2 වැඩමුළුවේ අංකය - 3 වැඩමුළුවේ නම - කාර්යාල ක්‍රම හා ලිපිගොනු කළමණාකරණ පුහුණු වැඩමුළුව අරමුණ - කාර්යාල ක්‍රම හා ලිපිගොනු කළමණාකරණය පිලිබඳව නිලධාරින් දැනුවත් කිරීම තුලින් කාර්යාල කටයුතු විධිමත් කිරීම අන්තර්ගතය - කාර්යාල ක්‍රම,ලිපිගොනු කළමණාකරණය,රාජකාරී ලිපි ලිවීම,සාරංශ සටහන් ලිවීම වැඩමුළ...
ීන් වැඩමුළුවේ අංකය - 5 වැඩමුළුවේ නම - ඉංග්‍රීසී භාෂා සංනිවේදන පෞර්ෂය ඉහල නැංවීමේ පුහුණු වැඩමුළුව අරමුණ - ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඇති බිය නැතිකොට ඉංග්‍රීසි භාෂා කථන හැකියාව දියුණුකිරීම සහ රාජකාරි සඳහා ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගිකව භාවිතය පිළබඳ අවබෝධයක් ලබාදීම අන්තර්ගතය - group Activities, Discussion,Debates,Drama,listing a...
රවුල්ව හා සාර්ථකව පවත්වාගෙන යාම සඳහා සුදුසු මානසික වාතාවරණයක් ඔවුන් තුළ ඇති කිරීම. අන්තර්ගතය - ශ්‍රි ලංකාවේ සමාජ ප්‍රශ්න හා උපදේශනයේ අවශ්‍යතාවය,මානසික සෞඛ්‍ය හා එයට බලපාන මනෝවිද්‍යාත්මක සාධක,උපදේශණය හා එහි ප්‍රතිලාභ,මානසික ආතතිය කළමණාකරණය,මානසික සෞඛ්‍ය ඉහල නැංවීමේ සෞන්දර්යත්මක ක්‍රමවේදය වැඩමුළුවේ අංකය - 7 වැඩමුළුවේ නම ...
එම සංකල්ප පළාත් සභාවේ ආයතන වල ක්‍රියාවට නැංවීම උනන්දු කිරීම. අන්තර්ගතය - හරිත ඵලදායිතාවය කයිසෙන් ක්‍රමය, සික්ස්(6) සිග්මා පුර්ණ තත්ත්ව කළමණාකරණය හැදින්වීම වැඩමුළුවේ අංකය - 8 වැඩමුළුවේ නම - 5s හා තත්ත්ව කව පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුව අරමුණ - 5 S සංකල්පය,තත්ත්ව කව ව්‍යාපෘති සංකල්ප හදුන්වාදීම හා ඒවා ප්‍රායෝග...
අංකය - 9 වැඩමුළුවේ නම - පරිගණක දෘඩාංග පුහුණු වැඩමුළුව අරමුණ - පරිගණක දෘඩාංග පිළිබඳව හා ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව පරිගණක ආශ්‍රිතව කටයුතු කරන නිලධාරීන් හට දැනුමක් ලබා දීම හා එමඟින් එඒ ආයතන වල පරිගණක වල සිදුවන සුළු දෝෂ අළුත් වැඩියා කර ගැනීමේ හැකියාව ලබා දීම අන්තර්ගතය - පරිගණක දෘඩාංග හදුන්වාදීම,පරිගණක භාවිතයේදී මතුවන ත...
ුළුව අරමුණ - ඉදිකිරීම්,සැලසුම් නිර්මාණය කිරීම්,ප්‍රමාණ ගැනීම පහසුවෙන් හා නිවැරදිව පරිගනකය භාවිතයෙන් සිදුකිරීම අවශ්‍ය දැනුම හා කුසලතාවය පළාත් රාජ්‍ය සේවයේ සැලසුම් ශිල්පීන්ට හා කාර්මික නිලධාරීන්ට ලබාදීම. අන්තර්ගතය - පරිගණක ආශ්‍රෙයන් ඇඳීම පිළිබඳ මුලික නීති, Auto Cad පරිගණක වැඩසටහනේ න්‍යාය හා ප්‍රයෝගිකව යොදවන ආකාරය,Tools හ...
මුළුවේ නම - ෆොටෝ ෂොප් පරිගණක පුහුණුව අරමුණ - කාර්යාල කටයුතු සඳහා අවශ්‍ය මුලික ග්‍රැෆික් නිර්මාණ කටයුතුවලට අවශ්‍ය මුලික දැනුම ලබාදීම. අන්තර්ගතය - Adobi photoshop මෘදුකාංගයේ tools හදුන්වාදීම හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් වැඩමුළුවේ අංකය - 12 වැඩමුළුවේ නම - ජංගම සන්නිවේදන තාක්ෂණය හා අන්තර්ජාලය අරමුණ - වර්තමාන තාක්ෂන දියුණුවත...
ය,ටැබ්ලට් පරිගණක තාක්ෂණය,අන්තර්ජාලය හා ඊ මේල් ඉලක්ක කණ්ඩායම - මාණ්ඩලික නිලධාරීන් වැඩමුළුවේ අංකය - 13 වැඩමුළුවේ නම - සිගාස් පරිගණක වැඩ සටහන පිළිබඳ වැඩමුළුව අරමුණ - සිගාස් පරිගණක වැඩසටහන පිළිබඳව දැනුමක් ලබාදිම සහ ඒ සම්බන්ධව පවතින ප්‍රායෝගික ගැටළු නිරාකරණය කිරීම අන්තර්ගතය - සිගාස් පරිගණක වැඩසටහන හා එහි යාවත්කාලීන කිරීම් ව...
2/97 සිට 06/2006 දක්වා හා 3/2016 රා.පරිපාලන චක්‍රලේඛ අනුව වැටුප් පරිවර්තන සැකසීම, උසස් කිරීම්, පෙරදාතම් කිරීම් හා වෙනත් ගැටළු සහගත තත්වයන් යටතේ වැටුප් පරිවර්තනය කිරීම වැඩමුළුවේ අංකය - 15 වැඩමුළුවේ නම - ප්‍රසම්පාදනය පිළිබඳ පුහුණු වැඩමුළුව අරමුණ - ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා සම්බන්ධ ප්‍රසම්පාදන මාර්ගෝපදේශන සංග්‍රහයේ විධිව...
ැඳවීම,විවෘත කිරීම හා සම්බන්ධ අනෙකුත් කටයුතු,මිල ගණන් ඇගයීමේ ක්‍රියාවලිය හැදින්වීම,ටෙන්ඩර් පිරිනැමීම හා විශේෂ ප්‍රසම්පාදන කටයුතු වැඩමුළුවේ අංකය - 16 වැඩමුළුවේ නම - කාර්මික නිලධාරීන් සඳහා විෂයානුබද්ධ දැනුම වැඩි කිරීම අරමුණ - කාර්මික නිලධාරීන් සඳහා විෂයානුබද්ධ දැනුම වැඩි කිරීම වෙනුවෙන් න්‍යයාත්මක දැනුම ලබාදීම අන්තර්ගතය - ...
ම හා සැකසීම පිළිබඳ පුහුණු වැඩමුළුව අරමුණ - ව්‍යාපෘති වාර්තාවන් සකස් කිරිමට අවශ්‍ය න්‍යායාත්මක හා ප‍්‍රයෝගික පුහුණුව ලබා දීම අන්තර්ගතය - පෙර ඇගයීම,ව්‍යාපෘති සැලසුම් කිරීම හැදින්වීම,දත්ත හා තොරතුරු රැස්කිරීම විග්‍රහ කිරීම,සැලසුම් ක්‍රියාවලිය හා ව්‍යාපෘති චක්‍රය,ව්‍යාපෘති චක්‍රයේ පියවරයන්,ගැටළු විග්‍රහය,අරමුණු විග්‍රහය,ව්...
ණ හා අදහස් ඉදිරිපත් කිරීම. වැඩමුළුවේ අංකය - 18 වැඩමුළුවේ නම - විශ්‍රාම වැටුප් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩමුළුව අරමුණ - අන්තර්ජාලගත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීම , විශ්‍රාම වැටුප් සකස් කිරීම සහ අනත්දරු විශ්‍රාම වැටුප් සකස් කිරීම හා ඒ සඳහා සම්පූර්ණ කළයුතු ලිපිලේඛන පිළිබඳව අදාල විෂයභාර නිලධාරීන...
ස් කිරීම,මරණ පාරිතෝෂිකය හා වන්දි,වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමය හා අන්තර්ජාලගත විශ්‍රාම වැටුප් ක්‍රමවේදය වැඩමුළුවේ අංකය - 19 වැඩමුළුවේ නම - ලන්සු ඇගයීමේ වැඩමුළුව (ප්‍රායෝගික) අරමුණ - ලන්සු ඇගයීමේ ක්‍රියාකාරකම් හා සම්බන්ධ මාණ්ඩලික නිලධාරීන් හට ඒ සම්බන්ධව විධිමත් හා ප්‍රායෝගික දැනුමක් ලබා දීම. අන්තර්ගතය - ලන්ස...
දැනුමක් ලබාදීම අන්තර්ගතය - අවසන් ගිණුම් සකස්කිරීමට අදාල න්‍යායාත්මක කරුණු හා අවසන් ගිණුම් සකස්කිරීමට අදාල ගැටළු සාකච්ඡා කිරීම. වැඩමුළුවේ අංකය - 21 වැඩමුළුවේ නම - වාහන නඩත්තුව,ආර්ථික පිරිමැසුම්දායක ලෙස හා ආරක්ෂාකාරී ලෙස රිය පැදවීම පිළිබඳ පුහුණු වැඩමුළුව අරමුණ - රියදුරු සේවය සඳහා වූ න්‍යයාත්මක කරුණු සහ රජයේ සේවයට අදාලව ...
රය,එලදායිතාවය ඉලක්ක කණ්ඩායම - පළාත් රාජ්‍ය සේවයේ රියදුරන් වැඩමුළුවේ අංකය - 22 වැඩමුළුවේ නම - විනය කටයුතු පුහුණුව අරමුණ - විනය සම්බන්ධයෙන් බල පවත්නා නීති හා රෙගුලාසි පිළිබඳවත්, මුලික විමර්ශනයන් කිරිමට හා මුලික විමර්ශන වාර්තාවන් සකස් කිරිම හා විධිමත් විනය පරික්ෂණයක් කිරිම, අභියාචනා ක‍්‍රමවේද පිළිබඳව මූලික දැනුමක් හා අවබෝ...
ය),සාක්ෂි ආඥා පනත,විනය බලධාරීන්-පළාත් සභාව හා රාජ්‍ය සේවය,විනය බලතල පැවරීම(චක්‍රලේඛ උපදෙස්),අභියාචනා බලධරයන් වැඩමුළුවේ අංකය - 23 වැඩමුළුවේ නම - වාණිජ අත්තිකාරම් ගිණුම් සකස් කිරීමේ පුහුණූ වැඩමුළුව අරමුණ - වාණිජ අත්තිකාරම් ගිණුම් සකස් කිරීම හා එහිදී පැනනගින ගැටළු නිරාකරණය පිළිබඳව විෂයභාර නිලධාරීන් හා ගණකාධිකාරින් දැනුවත්...
ුණ - විගණනය සෑහීමකට පත්වන ආකාරයෙන් ප‍්‍රමාණවත් පිළිතුරු හැකි ඉක්මනින් සැපයීම හා ඒ අනුව අභ්‍යන්තර පාලනය විධිමත් කිරීම සඳහා පුළුල් අවබෝධයක් ලබා දිම. අන්තර්ගතය - විගණනය හැඳින්වීම,විගණනයේ අභිප‍්‍රාය හා අරමුණු,විගණන ලේඛන පවත්වාගෙන යාම හා අතුරු පිළිතුරු සැපයීම,විගණන පිළිතුරු සැපයීමේදී සැලකිය යුතු කරුණු,අවසාන පිළිතුරු සකස්කිර...
ස්ථාවර වත්කම් ලේඛන සකස්කිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ වැඩමුළුව අරමුණ - ස්ථාවර වත්කම් ලේඛන සකස්කිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ විෂයභාර නිලධාරීන් දැනුවත් කිරීම අන්තර්ගතය - ස්ථාවර වත්කම් ලේඛන සකස් කිරීම, ස්ථාවර වත්කම් ක්ෂයවීම් ඉවත්කිරීම් , ස්ථාවර වත්කම් ලේඛන නඩත්තුව වැඩමුළුවේ අංකය - 26 වැඩමුළුවේ නම - ප්‍රඥප්ති සකස් කිරීමේ ප...
ණ්ඩායම - ලේකම්වරු/දෙපාර්තමේන්තු ප්‍රධානින් වැඩමුළුවේ අංකය - 27 වැඩමුළුවේ නම - පරිපාලන නීතිය පිළිබඳ පුහුණු වැඩමුළුව අරමුණ - නීති මූලධර්ම හා ස්භාවික යුක්තිය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම හා දැනුම වර්ධනය,තීරණ ගැනීමේ අභිමත බලය භාවිතා කිරීමේදි අවශය වන කුසලතා වර්ධනය කිරිම මඟින් ඵලදායි රාජ්‍ය සේවයක් ඇතිකිරීම. අන්තර්ගතය - නීතියේ ...
නම - ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය අරමුණ - ඝන අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සිදුකරන ආයතන හා ඝන අපද්‍රව්‍ය කළමණාකරණ කටයුතු සිදුකිරීමට අපේක්ෂිත ආයතන වෙත ඒ පිළිබඳ අවබෝධය ලබාදීම අන්තර්ගතය - පරිසර සංරක්ෂණය සඳහා ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේ වැදගත්කම, අපද්‍රව්‍ය කළමණාකරණ ක්‍රමවේද, ඝන අපද්‍රව්‍ය කළමණාකරණයේ ප්‍රතිලාභ ඉලක්ක කණ්ඩායම - මාණ්ඩල...