txt stringlengths 140 500 |
|---|
ොමුකිරීමට ප්‍රථම දැනුවත්විය යුතු මූලික කරුණු පිළිබඳව අවබෝධය ලබාදීම.
අන්තර්ගතය - වැඩමුළු අන්තර්ගතය තනතුරු අනුව වෙනස් වේ.
ඉලක්ක කණ්ඩායම - පළාත් රාජ්‍ය සේවයේ නවක නිලධාරීන්
වැඩමුළු ගණන - 5
දින ගණන - 5
වැඩමුළුවේ අංකය - 30
වැඩමුළුවේ නම - රසවින්දනය තුලින් හා මානව ශක්ති සංවර්ධනය
අරමුණ - ඒකාකාරී කාර්යාල ජීවිතයට වෙනස් අත්දැකිමක්... |
තය වින්දනය ,පෞර්ෂ සංවර්ධනය හා ධනාත්මක චින්තනය
සංඛ්‍යාව - 500
වැඩමුළුවේ අංකය - 31
වැඩමුළුවේ නම - දැනුම කළමණාකරණය පුහුණු වැඩමුළුව
අරමුණ - දැනුම් කළමණාකරණය පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීම තුල ආයතන තුල දැනුම් හුවමාරුව සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබාදීම
අන්තර්ගතය - දැනුම, දැනුම් කළමණාකරණයේ වැදගත්කම, ප්‍රකාශිත දැනුම හා අප්‍රකාශිත ද... |
් කිරීමේ වැඩමුළුව
අරමුණ - වාහන නඩත්තුව, ධාවන සටහන් පවත්වාගෙනයාම පිළිබඳ විෂයභාර නිලධාරින් දැනුවත් කිරීම
අන්තර්ගතය - වාහන නඩත්තුව, ධාවන සටහන් පවත්වාගෙනයාම
වැඩමුළුවේ අංකය - 33
වැඩමුළුවේ නම - ඉඩම් හා දේපල තක්සේරුකරණය පුහුණු වැඩමුළුව
අරමුණ - ඉඩම් හා දේපල තක්සේරුකරණය පිළිබඳ අදාල නිලධාරින් දැනුවත් කිරිම හා ගැටළු නිරාකරණය කරගැ... |
ු පිළිබඳ නිලධාරින්ගේ දැනුම වැඩිකිරීම
අන්තර්ගතය - ග්‍රන්ත සංරක්ෂණය,පොත් බැදුම්කරණය හා පුස්තකාල කටයුතු
ඉලක්ක කණ්ඩායම - විෂයභාර නිලධාරීන් හා උනන්දුවක් දක්වන පාර්ශවයන්
වැඩමුළුවේ අංකය - 35
වැඩමුළුවේ නම - පුද්ගලික ලිපිගොනු විෂයභාර නිලධාරින් සඳහා ACCESS පරිගණක පුහුණුව
අරමුණ - පුද්ගලික ලිපිගොනු විෂයභාර නිලධාරින් සඳහා ලිපිගොනු ... |
,Creating Switch board,Menu making design,Introduction report
ඉලක්ක කණ්ඩායම - පුද්ගලික ලිපිගොනු විෂයභාර නිලධාරින්
සංඛ්‍යාව - 38
වැඩමුළුවේ අංකය - 36
වැඩමුළුවේ නම - දෙමළ භාෂා සංනිවේදන පෞර්ෂය ඉහල නැංවීමේ පුහුණු වැඩමුළුව
අරමුණ - ද්‍රවිඩ භාෂාව පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් ඇති නිලධාරින් සඳහා,කථනය සහ රාජකාරි සඳහා ද්‍රවිඩ භාෂාව ප්... |
න - 6
සංඛ්‍යාව - 45
වැඩමුළුවේ අංකය - 37
වැඩමුළුවේ නම - පවර්පොයින්ට් පරිගණක පුහුණූව
අරමුණ - රාජ්‍ය නිලධාරීන් සඳහා පරිගණකය තුලින් ආකර්ශණිය හා පැහැදිලිව ඉදිරිපත්කිරීමේ ක්‍රමවේද පිළිබඳ දැනුම හා පුහුණුව ලබාදීම.
අන්තර්ගතය - Introduction to MS power point,introduction to tool bar powerpoint programme Screen saving"Closing pre... |
h multimedia inserting linked other Application Using Action buttons.
ඉලක්ක කණ්ඩායම - මාණ්ඩලික නිලධාරීන්/පළාත් රාජය සේවයේ උනන්දුවක් දක්වන අනෙකුත් නිලධාරීන්
වැඩමුළුවේ අංකය - 38
වැඩමුළුවේ නම - තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩමුළුව
අරමුණ - තොරතුරු දැනගැනීමේ පනත පිළිබඳව පළාත් රාජ්‍ය සේවයේ නිලධාරින් දැනුවත... |
ගත පරිගණක වැඩසටහන පිළිබඳ පුහුණු වැඩමුළුව
අරමුණ - සබරගමුව පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්(පිරිස් හා පුහුණු) කාර්යාලය විසින් සකස් කර ඇති කාර්ය මණ්ඩල අන්තර්ජාලගත පරිගණක වැඩසටහන පිළීබඳව විෂයභාර නිලධාරින් දැනුවත් කිරීම සහ පවතින ගැටළු සාකච්ඡා කිරීම.
අන්තර්ගතය - කාර්ය මණ්ඩල අන්තර්ජාලගත පරිගණක වැඩසටහනට අදාල කරුණු
ඉලක්ක කණ්ඩ... |
(TQM) නිලධාරීන් දැනුවත් කිරීම තුලින් පළාත් සභාව යටතේ ඇති ආයතන සමස්ත තත්ත්ව කළමණාකරණය වෙත නැඹූරු කරවීම
අන්තර්ගතය - සමස්ත තත්ත්ව කළමණාකරණය (TQM) හැදින්වීම හා සමස්ත තත්ත්ව කළමණාකරණය (TQM) ක්‍රමවේද හා ශිල්පක්‍රම
ඉලක්ක කණ්ඩායම - පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්(ආයතන මට්ටමින්)
වැඩමුළුවේ අංකය - 41
වැඩමුළුවේ නම - මූලික පරිගණක පුහ... |
rosoft Windows,MS Word 2013, MS Excel 2013,MS Power point 2013
වැඩමුළුවේ අංකය - 42
වැඩමුළුවේ නම - මූලික පරිගණක පුහුණුව(කණිෂ්ඨ සේවකයින් සඳහා)
අරමුණ - පරිගණක භාවිතය පිළිබඳව කණිෂ්ඨ සේවකයින් හට මුලික දැනුමක් ලබාදීම
අන්තර්ගතය - පරිගණකය හඳුන්වාදීම,මෙහෙයුම් පද්ධති, MS Word 2013, MS Excel 2013
ඉලක්ක කණ්ඩායම - පළාත් රාජ්‍ය සේවය... |
Introduction Database,Create a table,Create Forms,introduction Queries,Creating Swith board,Menu making design,Introduction report
වැඩමුළුවේ අංකය - 44
වැඩමුළුවේ නම - වෙබ් පිටු (web page) සකස් කිරීම
අරමුණ - අන්තර්ජාලය පිළිබඳ සියළු ප‍්‍රවේශයන්හි දැනුම වර්ධනය කිරිමට තොරතුරු ස්ථාපිත කිරිමට අන්තර්ජාලයේ වේබ් අඩවි තොරතුරු ලබ... |
ය - Introduction to WWW,Introduction to domain name,web servers and webside hosting HTML tables Using Multimedia objects(Images,Audio,Video,YouTube video)introduction to CSS Style HTML elements Using CSS Design simple web pages using HTML
වැඩමුළුවේ අංකය - 45
වැඩමුළුවේ නම - පේ රෝල් පරිගණක වැඩ සටහන පිළිබඳ වැඩමුළුව
අරමුණ ... |
ළුවේ අංකය - 46
වැඩමුළුවේ නම - ඊ රාජ්‍ය සංකල්පය සහ කාර්යාල කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගැනීම
අරමුණ - ඊ රාජ්‍ය සංකල්පය පිළිබඳව නිලධාරින්ට මනා දැනුමක් ලබාදීම හා ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය රාජ්‍ය ආයතන තුල ක්‍රියාවට නැංවීම දිරිමත් කිරීම තුලින් වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම.
අන්තර්ගතය - ඊ රාජ්‍ය ප්‍රතිපත්තිය පිලිබඳ කරුණු, ඉලෙක... |
ගිණුම සකස් කිරීමේ පුහුණු වැඩමුළුව
අරමුණ - අත්තිකාරම් බී ගිණුම් සකස් කිරීම හා එහිදී පැනනගින ගැටළු නිරාකරණය පිළිබඳව විෂයභාර නිලධාරීන් හා ගණකාධිකාරින් දැනුවත් කිරීම
අන්තර්ගතය - අත්තිකාරම් බී ගිණුම් සකස් කිරීම හා එහිදී පැනනගින ගැටළු සාකච්ඡා කිරීම.
වැඩමුළුවේ නම - පෞද්ගලික ලිපිගොනු කළමනාකරණය පුහුණු වැඩමුළුව
අරමුණ - කාර්යාලයක... |
්වචනය කිරීම, පෞද්ගලික ලිපි ගොනුවක ඇතුලත් කරන විස්තර හා ලේඛන, පෞද්ගික ලිපි ගොනු වෙනුවෙන් පවත්වා ගත යුතු ලේඛන, විශ‍්‍රාම යාමේදී අවශ්‍ය වන අනිවාර්ය ලිපි ලේඛන , පෞද්ගලික ලිපි ගොනුවක ආරක්ෂාව හා රහස්‍යභාවය රැකගැනීමට අනුගමනය කරන කි‍්‍රයා පිළිවෙල, පෞද්ගලික ලිපි ගොනුවල අභ්‍යයන්තර සංසරණය, වෙනත් විශේෂිත කරුණු
වැඩමුළුවේ අංකය - 49
... |
ර්ධක ලබා දීම, මාරු කිරීම්, බඳවා ගැනීමේ පටිපාටි පිළිබඳ සෑම අංශයන් පිළිබඳවම නිවැරදි දැනුම හා කුසලතාවය ලබා දීම මගින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව හා එලදායිතාව වැඩි කිරීම.
අන්තර්ගතය - ජාතික වැටුප් හා සේවක කොමිෂන් සභාව හා එහි කාර්ය භාරය, නව වැටුප් ව්‍යුහයේ ප‍්‍රමුඛ ලක්ෂණ,සංවිධාන ව්‍යුහය බඳවා ගැනීමේ පටිපාටියට අදාල අනිවාර්ය තොරත... |
ර නිලධාරින්
වැඩමුළුවේ අංකය - 50
වැඩමුළුවේ නම - තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඒකකයේ නිලධාරින් සඳහාවන කණ්ඩායම් ගොඩනැගීමේ හා ආකල්ප සංවර්ධන වැඩසටහන
අරමුණ - තොරතුරු හා සංනිවේදන තාක්ෂණ ඒකකයේ කටයුතු විධිමත් කිරීමේ හා එම නිලධාරින්ගේ හැකියාවන් තුලින් වැඩි දායකත්වයක් සබරගමුව පළාත් සභාව සඳහා ලබාගැනීම
අන්තර්ගතය - කණ්ඩායම් ගොඩනැගීම හා... |
ල ඉපැරණිගම
වැඩමුළුවේ අංකය - 51
වැඩමුළුවේ නම - පුහුණු විෂයභාර නිලධාරින් දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුව
අරමුණ - www.mdtu.sg.gov.lk වෙබ් අඩවිය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳ පුහුණු නිලධාරින් දැනුවත් කිරීම හා පුහුණු විෂයභාර නිලධාරීන්ට ඇති ගැටළු සාකච්ඡා කිරිම තුලින් පුහුණු වැඩසටහන් පැවැත්වීමේදි ඇතිවන ගැටළු මගහරවා... |
්ඡාකිරීම හා යෝජනා අදහස් ලබාගැනීම
ඉලක්ක කණ්ඩායම - පුහුණු විෂයභාර නිලධාරින්
වැඩමුළුවේ අංකය - 52
වැඩමුළුවේ නම - කොන්ත්‍රාත් පරිපාලනය හා කළමණාකරණය
අරමුණ - කොන්ත්‍රාත් පරිපාලනය හා කළමණාකරණය පිළිබඳව සංවර්ධන විෂයභාර නිලධාරීන් හා කොන්ත්‍රාත් විෂයභාර නිලධාරින් දැනුවත් කිරීම
අන්තර්ගතය - සංවර්ධන වැඩ යෝජනා ක්‍රමයක් යනු කුමක්ද? ප්... |
න හා කොන්ත්‍රාත් ලිපිගොනුභාර නිලධාරින් ,කාර්මික නිලධාරින්
වැඩමුළුවේ අංකය - 53
වැඩමුළුවේ නම - කාර්ය මණ්ඩල සමාලෝචනය 2017 පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණුව
අරමුණ - කළමනාකරණ සේවා චක්‍ර ලේක 01/2017 අනුව (කාර්ය මණ්ඩල සමාලෝචනය 2017) මාණ්ඩලික හා විෂය භාර නිලධාරීන් දැනුවත් කිරීම.
අන්තර්ගතය - කළමනාකරණ සේවා චක්‍ර ලේක 01/2017 අනුව කාර... |
- පරි්‍පාලන නිලධාරින් සඳහා වන පළාත් සභා පරිපාලනය හා මුල්‍ය කටයුතු පුහුණුව
අරමුණ - රි්‍පාලන නිලධාරින් සඳහා වන පළාත් සභා පරිපාලනය හා මුල්‍ය කටයුතු පිළිබඳව ඇති දැනුවත් භාවය ඉහල නැංවීම
අන්තර්ගතය - පළාත් සභා පරිපාලනය හා මුල්‍ය කටයුතු
ඉලක්ක කණ්ඩායම - මාණ්ඩලික නිලධාරින්
වැඩමුළුවේ අංකය - 55
වැඩමුළුවේ නම - කාර්මික නිලධාරින්ගේ ක... |
හා කණ්ඩායම් හැගීම් වර්ධනය හා ඔවුන් අභිප්‍රේරණය කිරීම තුලින් සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම, ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය, ව්‍යාපෘතිවල ප්‍රයෝජනවත්භාවය වර්ධනය කිරීම
අන්තර්ගතය - සමස්ත තත්ත්ව කළමණාකරණය, මහජන සම්බන්ධතාවය, තොරතුරු දැනගැනීමේ පනත, කණ්ඩායම් ක්‍රියාකාරකම්
ඉලක්ක කණ්ඩායම - පළාත් රාජ්‍ය සේවයේ කාර්මික නිලධාරින්
සංඛ්‍යා... |
සතුටක් ලබන කෙනා..
දන්නවද ඔබලා තමයි ඒ සතුටට වග කියන්න ඕනි..
Posted by Weni at 7:54 AM
ම July 11, 2012 at 8:03 AM
අවුරුදු තුනක් ඉවර උනාම දාන පෝස්ට් එකේ මාතෘකාව මොකක් වෙයිද මන්දා :-D
සුභ වේවා වෙනී !!!!
මහිම මදුරංග July 11, 2012 at 8:09 AM
ඇයි අයියේ අර බුද්දි දාලා තිබුනේ :)
Weni July 11, 2012 at 8:54 AM
මහිම මදුරංග July 11... |
..
හරී July 11, 2012 at 8:22 AM
ඔන්න මල කඩා ගත්තා.. සුභ පැතුම්.. මැරෙනකම් බ්ලොග් ලියන්න ලැබේවා. (තව ටික කාලයයිනෙ)
දුකා July 11, 2012 at 8:45 AM
අවුරුද්දයිද බන් තාම . . ඊට වඩා සෑහෙන කල් වගේනේ දැනෙන්නේ .. . . ජය වේවා
Weni July 11, 2012 at 8:56 AM
කියවන්න අරන් නම් 2008 ඉඳන්..ලියන්න අරන් අවුරුද්දයි
Praසන්ன July 11, 2012 at... |
ි. සුභ පැතුම්!!!
ඔක්කොටම වඩා සතුටු අර අන්තිම කතාවට, "මැරෙනකම්ම මේක ලියනවා" ඒ කියන්නේ දැන් මට තව කෙනෙක් ඉන්නවා තනියට. හෙක්... හෙක්.. ඒත් අවාසනාව කියන්නේ අපි මැරෙන්නේ නෑ.. අපි මැරෙන්නෙ නෑ... වැරදීමෙන් හුස්ම ගියත් අපි මැරෙන්නෙ නෑ...
මාරයාගේ හෝරාව July 11, 2012 at 10:40 AM
යකෝ වයසක උන්දලා ටික මේකේ තපින්නද හිතං ඉන්නේ..එව්වා... |
ගරු කරන්ඩලකො...
Beetle July 12, 2012 at 12:46 AM
එක දවසක් මම බස් හෝල්ට් එකේ ඉන්නවා... බීපු පොරක් එහා පැතේතේ කෑ ගහ ගහ හිටියා... වංගුවෙන් එක පාරම වාහනයක් මතුවුනා... පොර සද්දේ වහගත්තා... වාහනේ ගියාට පස්සේ පොර හිමීට තමන්ටම කියාගන්නවා... "නෑ පොලිසියෙන්නම් මේ වෙලාවට කොහොමවත් එන්න විදියක් නෑ..." කියලා
අන්න ඒ වගේ තමයි වෙද මහත්... |
කියවනවා... :)
Weni July 12, 2012 at 9:14 AM
ඔව් බීටල් එහෙම වෙන්නත් පුළුවන්..අපි තාම තරුණයි හැබැයි..හතලිහ කියන්නෙ වයසක්ද ?
ඕනමැන්ටල් July 12, 2012 at 7:20 PM
හතලිහ කියන්නෙ මීට අවුරුදු හතලිහකට විතර කලිං නං වයසක් නෙමේ
Weni July 13, 2012 at 6:33 PM
එහෙම කියන්නෙ 35 කෙනෙක් !
Podi Kumarihami July 11, 2012 at 9:04 AM
මගේ හද පත... |
ු !
රාජ් July 11, 2012 at 9:24 AM
අවුරුද්දෙ උපන්දිනේ වෙනුවෙන් මාත් වෙනී අය්යට සුභපතනව. මුල්කාලයේ ලිව්ව කතා සහ කෙටිකතා වලට තමයි මගේ වැඩි මනාපය. පිංතූර වලට නං.......එච්චරම මනාප නෑ. කෙටිකතාවක් ලඟදි ලිව්වෙත් නැද්ද කොහෙද!
Weni July 11, 2012 at 9:30 AM
මගේ කෙටිකතාවලට ගොඩක් බිම උනේ ගම..ගම ගැන මතකය අවදි කරන කොට තාමත් මතක් වෙන්... |
දගත් මෙහෙයක් ඉටුකරනව මේ බ්ලොග් සමාජයටත් එයින් බිඳක් එක්කරන්න කියලා යොජන කරනවා ජයෙන් ජයම වේවා
Weni July 11, 2012 at 6:37 PM
ස්තූතියි මලයා යෝජනාවට..අනිවා ඒව කෙරෙන්න ඕනි වැඩ තමයි...
බුද්ධි July 11, 2012 at 9:30 AM
සුබ පැතුම් වෙනී භයියා!
මම දන්නැ අදයි භයියගේ බ්ලොග් එකටත් වසරක් සම්පූර්ණ වෙන්නෙ කියලා. මැරෙනකම්ම බ්ලොග් ලියන්න... |
න කෙනා.. // මේක නං බොරු! මම දන්නවා මමයි කියලා.
පසුව හමුවෙමු! කලින් දැනගත්තා නම් විදෙස් සිත්තරා මක්ක හරි කරන්නත් තිබුනා. කමන්නැ. එක රැයින් එලිවෙන්නෙ නෑනේ.
නැවතත් සුබ පැතුම්!!!!!
මාරයාගේ හෝරාව July 11, 2012 at 10:39 AM
"//මන් හිතන්නෙ මන් තමයි බ්ලොග් එකක් ලියලා ඒකෙන් ලබන්න පුළුවන් උපරිම සතුටක් ලබන කෙනා.. // මේක නං බොරු! ... |
පොයි තව කී දෙනෙක් එවිද දන්නැ.... මේ ගොඩට
සෙන්නා July 11, 2012 at 3:26 PM
හොඳ වෙලාවට් උඹ දැන නොගත්තෙ.. නැත්තම් අද වෙනියගෙ එක ඉවරයි නේද ?
Weni July 11, 2012 at 6:39 PM
බුද්ධි මලයා මන් දෙන්න ඕනි උත්තරේ ඕන් සෙන්නා දීලා තියේ..
මාරයා මලයා ඔන්න ඕක බෙදා ගමු..
හිනා බෝ වේවා රන්දිල්
සෙන්නා මන් නූලෙන් බේරුනෙ..බුද්ධිමලයගේන් සහ විදෙ... |
හොඳයි.. :-)
බුද්ධි July 12, 2012 at 9:32 AM
වෙනි, සෙන්නා, 10 වෙනිදා රෑ මුණුපොතේ මොකද්දෝ හරුපයක් කියලා තිබුනා. ඒත් එක මට තේරුම් ගන්න බැරිඋනානේ. හෙහ් හේ.....
ඕනමැන්ටල් July 12, 2012 at 7:30 PM
//මැරෙනකම්ම බ්ලොග් ලියන්න තීරණය කල එක//
වැඩි දවසක් නෑ
Weni July 13, 2012 at 6:34 PM
තව 30ක් 40 ක් බලන් ඉන්න වෙයි ...අවුරුදු.. අව... |
11, 2012 at 9:52 AM
සුභ පැතුම් වෙනී අය්යේ.....තවත් දිගටම ලියන්න සහ අඳින්න( මේකට නම් පට්ට ලයික් ) ශක්තිය ලැබේවා.....
අඳින එකෙන් මමත් ගන්නවා හොඳ ෆන් එකක්..
පූසා July 11, 2012 at 10:18 AM
සුභ පැතුම් වෙනී අයියේ.....
තුති මල්නං වැඩක් නෑ... මේ ප්‍රීතිමත් අවස්ථාව කොළඹ 07 ඉඳං සමරන්නැද්ද? :D
මාරයාගේ හෝරාව July 11, 2012 at 10:3... |
y 11, 2012 at 12:52 PM
මං නං අකමැත්තක් නෑ මාරයියේ. ඒත් මේ ඉංගිරිස් ප්‍ර සිංහල සන් දෙමළ ණ අයියා කියන එව්වා අහනකොටනං බයත් හිතෙනවා! :D
මාරයාගේ හෝරාව July 11, 2012 at 2:37 PM
අඩේ පූසා..ඔය නං හත අට තියෙන උන්ට වඩා දරුණුයි එක නමට බාසාවල් හැට හුට හමාරක් තියෙන උන්..උන් වගේ උන් කියන වචන විස්සාස කරන්න එපා බලු මයිලක් තරමට.. ඔව්වා ... |
වසෙත් කා ගන්නෙ නැතුව ඉන්ඩ බැරි හැටියක් ! :-D
කම්මල July 11, 2012 at 10:22 AM
කොමෙන්ට් කොටන්න බැරි උනත් හැමදාම කියවනව හරිය. අවුරුදේ මෙහෙයුමට සුබ පැතුම් !!!
මේ ...මම අර මල, කොළ දෙකක් එක්කම කඩා ගන්නද ?
Weni July 11, 2012 at 6:43 PM
ඔව් ඔව් මට දැනිල තියෙනවා හිට් කවුන්ටරෙන්.. ගන්න මලම !
Tharu July 11, 2012 at 10:23 AM
අප්පට... |
් අර දුමියා කීවා වගේ තැන් වල Zoom. කරලා ෆොටෝ ගන්න ගියොත් නම් , වැඩි කල් ලිවීම කෙසේ වෙතත්, ජීවත් වීමත් අමාරු වෙය්. හෙහ් හෙහ් හෙහ්
Weni July 11, 2012 at 6:45 PM
තරු ඒක පුදුම අහඹුවක් තමයි..කතන්දර ශූරින්ගෙ බ්ලොග් එක පටන් අරන් තියෙන්නෙත් ජූලි 11 වෙනිදාක වීම..දුමී වගේ කෙනෙක්ගෙ අවවාද අහක දමන්නෙ ඇයි කියලා මන් දැන් සූම් නොකර ෆො... |
at 6:35 PM
නැතුව නැතුව.. :-D
මාරයාගේ හෝරාව July 11, 2012 at 10:31 AM
මට මතකයි මුලින්ම හෙන වැදගත් පාට පින්තූරයක් තියෙන එකෙක් කොමෙන්ට් කරන්න ගත්තා මගේ බ්ලොග් එකේ... මට හතක හැටියට ඌ හිටියේ ටයි පොල්ලක් දාලා..කණ්ණාඩි දෙකක් එහෙමත් පටලෝගෙන... හෙන හයි ෆයි තාලෙට... පස්සේ මට මේල් වගයකුත් ඇවිත් තිබුනා වගේ මතකයි... මං එව්වට උත්තර... |
න යනවා... පස්සෙන් පහු ඌව හැබෑවටම හම්බත් උනා... මං ඒත් තාමත් කල්පනා කරනවා අර හෙන පොෂ් පාට පොටෝවක් දාගෙන කඩ්ඩෙන් කොටන්න වගේ ආව පොර කෝ දැන් කියලා... මොකද ඒකා වගේ නෙවෙයි අර දැන් දන්න බ්ලොග් ලියන එකා..අමු ගොඩයෙක්.. ගං කබරයෙක්..කබ්බෙක්... කොටින්ම අපි වගේ...
RanDil July 11, 2012 at 11:38 AM
Praසන්ன July 11, 2012 at 12:36 PM
උ... |
ං ඉතරක් යැයි අර සඳරුවා වෙනී සහොදරි කියලා බොහොම ගරු ගාම්බීර ඇතුවනේ ඒකාලේ කතා කලේ....
Weni July 11, 2012 at 6:49 PM
ඇයි මාරය මල්ලි ඔයගොල්ලන්ගෙ බ්ලොග් වල සිංගිරිස් වලින් කමෙන්ට් කොටන කොට තමයි කවුරු හරි මාව මේ යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට යොමු කලෙත්..ඒ ෆොටෝ එක මන් ළඟවත් නෑ දැන් නම්..
අනිවා ප්‍රසා අනිවා..ඇයි හැමදාම ඇවිත් කමෙ... |
ටම ලියමූ......... අපි එනවා පුළුපුළුවන් වෙලාවට... :-)
Weni July 11, 2012 at 6:50 PM
ඒ ඇවිත් දෙන දිරියම තමයි ඊළඟ පෝස්ට් එකකට පෝර සපයන්නෙ අඩවි රජා...
රස්තියාදුකාරයාගේ දිනපොත July 11, 2012 at 11:25 AM
උණුසුම් සුභ පැතුම් සමගින් දිගාසිරි රස්තියාදුකාරයාගෙනුත් !!
ජය වේවා වෙනී අයිය.. :)
Weni July 11, 2012 at 6:52 PM
තව 20ක් වත්... |
පොඩි පොඩි විවේකයන් ගන්නම්.. එතකොට හරිනෙ..
Pasan July 11, 2012 at 11:51 AM
අඩේ... වෙනී අයියා.. මගෙන් උණුසුම් සුභ පැතුම්..
රයිටෝ පසන් මලයා..
Sumith Niriella July 11, 2012 at 11:57 AM
පුදුම තරම් රස අච්චාරුවක්....!
මම මේකෙ ලින්ක් එක හොයාගත්තෙ බොහොම අමාරුවෙන්. ගාලු ගෙට් එකෙනුත් පස්සෙ තමා මෙතනට ආවෙ, දැන් ඉතින් යාවජීව සාමාජික... |
..
නිශ් July 11, 2012 at 12:28 PM
සුබ පැතුම් වෙනී........!
අනේ මන්දා බන් ඉතුරු ටික වත් පරෙස්සම් කර ගනින්....:D
Weni July 11, 2012 at 6:55 PM
ඉතුරු දෙක නේ නිශ් ?.. හා...
විමුක්ති July 11, 2012 at 12:56 PM
සුබපැතුම්,
වෙනීඅයියෙ,ඔයඋඩඅවවාදේමොකෝ..
ආ අපේ තනෝජා නන්ගිගෙ උපදේසෙ.. එයා කැමති නෑ අපි ලියලම මැරෙනවට විමුක්ති..
කතන්දර ... |
මේ බ්ලොග් එක කියවනවා.
කමෙන්ට් කරන්නේ වැලියු ඇඩ් කරන්න පුළුවන් නං විතරයි. ඒ නිසා වෙන්න ඇති වැරදි වැටහීමක් ඇති වුනේ.
අපි දෙන්නා ගේ ම උපන් දින එක දවසේ නොවැ?
Tharu July 11, 2012 at 3:05 PM
මාය්, බුද්ධියය් දෙන්නත් එදාට ඉන්නවෝ.....අපේත්"හැපි බොර්දේ" එදාට
බුද්ධි July 11, 2012 at 3:27 PM
එදාටත් මක්කාවත් කරමු!
Weni July 11, 2... |
ලොග් ලිවීමට හැකිවේවා !!
Weni July 11, 2012 at 6:58 PM
අනිවා සෙන්නා..
හිරුහිමාවී July 11, 2012 at 3:40 PM
සුභ පැතුම් සහෝ! :)
බුද්ධීෂ July 11, 2012 at 4:05 PM
හැම පෝස්ට් එකක්ම කියවා රස වින්දත් ආත්මාර්තකාමී කම්මැලි කම නිසා කමෙන්ට් එකක් දාන්නෙ නැතුවම ආපහු යනවා. ඒත් අද එහෙම යන්න හිත දෙන්නෙ නැහැ.
(X... කම්මැලි ඇඟිලි අකුරු හො... |
සන්තයක්ම උද වේවා !!!!!!!!
Weni July 12, 2012 at 8:35 AM
සතුටුයි සචින්..
Dude July 11, 2012 at 7:46 PM
හිතවත් වෙනී මචංට,
සුභ පැතුම මචං. අනිත් දෙකවත් පරිස්සං කරගනින්,
මම උඹේ පෝස්ට් එකක් හැටියට ඉස්සෙල්ලම කියෙව්වෙ අල්ලපු ගෙදර නංගිලගෙ පෑන්ටීස්.
ඉතිං බලාපංකො ඒකෙත් හැටි! කාටවත් කියන්නත් ලැජ්ජයි!
මමත් නිතර කල්පනා කලේ අර සඳා නං... |
ෙලින එකෙක්" කියන කුප්ප කතාව කාටවත් මීට පස්සෙ උඹට කියන්න ලැබෙන්නෙත් නෑ, කාටුන් අඳින්න ලැන්බෙන්නෙත් නැති නිසා.
උඹට ලඟදිම කෙහෙල් කොරොට්ටාට උන ගැනෙනෙ ආකාරයේ ස්ව නිර්මාන චිත්‍ර ප්‍රදර්ශනයකුත් තියන්නට හේතු වාසනා වේවා.
උඹට ගූගල් දෙයියංගෙම පිහිට ආරස්සාවයි,
ලඟදීම එක නැති කරගන්නට බලාපොරොත්තුවන,
Weni July 12, 2012 at 8:38 AM
එහෙ... |
11, 2012 at 8:18 PM
කකා තුන ගහද්දි වෙනියා එක ගැහුවා :)
හැපී බ්ලොගිවසරි අයියා තව අවුරුදු බර ගානක් ඔයාටත් ලියන්න ලබේවා කියලා මම ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
වෙනි අයියට ජය වේවා!
Weni July 12, 2012 at 8:39 AM
ඔව් ලියන්ඩ හිතන් ඉන්නෙ අනන්තය වෙන කම්ම !
තරියා අබේ July 11, 2012 at 8:20 PM
අදමයි කියවන්න ආවේ...
අපිනං අළුත්
මොනා උ... |
්ලි ඔයාල ඉන්නකම් ඉතින්..
රූ.... July 11, 2012 at 9:13 PM
සුභ පැතුම් වෙනී..
වෙනස් වෙනස් තාලයේ පොස්ටු ගොඩක් අපිට කියවන්න දෙන්න මැරෙන තුරු හැකියාව ලැබේවා..
(ඒක නෙවි මේ විදිහට මැරෙන කම් බ්ලොග් ලියනවා නම් අපිටත් ඔයා මැරෙන කම් අර පර්යේෂනාගාරයේ මී කූඩුවෙන් එළියට එන්න ලැබෙන්නැතිවෙයි නේද?!!)
Weni July 12, 2012 at 8:42 AM
අනේ ඔය... |
ගෙ ඒවා කියවලා මන් ගන්නව ගොඩක් දේවල් !
වීපොකුර July 11, 2012 at 9:48 PM
සුභ පැතුම්.! මේ වාගෙ පෝස්ට් එකක් දැක්කම අපිවාගෙ අලුත් ඈයොන්ට හරිම ගටක් එන්නෙ, බ්ලොග් ලෝකෙ ලොකු ඇත්තො පොඩි ඒවාට එනව අඩුයිනෙ . ඒඋනාට වෙනී හරි වාසනාවන්තයි..!
Weni July 12, 2012 at 8:44 AM
ඔව් වී මන් හරිම වාසනාවන්තයි..
AKM July 11, 2012 at 10:17 PM
ඔන්න... |
ැටහීමක හිටියේ. ඔයාගේ අම්ම නැති උන කියල දැනගත්තමත් මන් කහවත්ත පැත්තේ හෙව්වේ. මන් හුනුවල. ඔයා මීගහගොඩ, බොරාල හරියේ නේද? මොන උනත් ලියන්නට කරපු වැඩේනම් අසාධාරණයි.
Good luck weni aiye. Puluwan welawaka hamba wemu.
Weni July 12, 2012 at 8:46 AM
ඔව් ඒ ළඟමයි ඉන්නෙ.. දවසක හමු වෙමු..කාලෙකට සැරයක් උනත් මන් ගමේ ඇවිත් යනවා...සතුටුය... |
එකෙක් තමයි උඹ...කොමෙන්ට් නොදැම්මත් හැම පොස්ට් එකක්ම කියවනවා..පරිස්සමින්....
ඔව් ලකී ඔය ගොල්ලො බිසි උනත් කියවනව බව දන්නවා..
ඕනමැන්ටල් July 12, 2012 at 7:36 PM
මුං එද්දි කොහොමත් පරිස්සං වෙන එක නුවනට හුරුයි වෙනියෝ
ලකී සිරි July 12, 2012 at 11:01 PM
Anna hari. Ubata Vitharayi therune...
DDT July 11, 2012 at 10:45 PM
මගෙනුත... |
නැවතත් ප්‍රාර්ථනා කරනව.
Weni July 12, 2012 at 8:48 AM
පහු ගිය දින කීපය ඒ නිවී සැනසිල්ල අඩු උනා..ආයිමත් ඉක්මනින් ..
තරුවා July 11, 2012 at 11:03 PM
මරුනේ..අද මගේත් පලවෙනි උපන්දිනේ...මම මෙහෙට ආවෙත් අද පලවෙනි සැරේ...
Weni July 12, 2012 at 8:49 AM
මගෙනුත් සුබ පැතුම් ! ඇවිත් යන්න එන්නම් හැකි ඉක්මනින් ඒ පැත්තෙ..
අනෝ සමාජය වෙ... |
තමයි..
මහේෂ් නිශාන්ත July 12, 2012 at 3:59 AM
සිංහල බ්ලොග් පරිශ්‍රය දැනුමින් රසින් පුරවන්නට වෙහෙසෙන ඔබට මගේ සුබ පැතුම් ..
Weni July 12, 2012 at 8:51 AM
ඔව් අපේ සැප සනීපය වෙනුවෙන් වෙහෙසන ඔබටත් තුති
Hasitha July 12, 2012 at 8:21 AM
සුභ පැතු ඔබට. අපිත් මැරෙනකම් මේක කියවන්න එන්නම් :)
ඔව් හසිත අනිවා...
සරත් ලංකාප්‍රිය July ... |
ත් ඉරුව July 12, 2012 at 2:04 PM
මගෙනුත් උණුසුම් සුභ පැතුම් පිළිගන්න වෙනි අයියේ අවුරුද්දේ උපන්දිනේ වෙනුවෙන්....
මම මුලින්ම වෙනි අයියගේ බ්ලොග් එක බලන්න එන්න ඇත්තේ ගිය දෙසැම්බරේ... සමනලයගේ ලිනක්ස් පිටුවට ෆලෝ එකක් ඇවිත් තිබුන නිසා එතනින් හොයාගෙන ආවේ.... මුලින්ම කියෙව්වේ ලොකු චූවෙක් ඕනේ කියන කතාව....
අයියගේ නිර්මාණ ශක්තිය ... |
කතා කියලා.ඒ තරමට විශිෂ්ටයි.... මම අදටත් බලාගෙන ඉන්නේ වෙනි අයියගේ අමුතු කෙටි කතාවක් කියවන්න.මොකද ඒ තරම් ඒවා රසවත්...
මම බ්ලොග් එක පටන් ගත්තේ අත්දැකීම් ලියන්න වුනත් ජීවිතේට නොහිතපු විදියට කෙටි කතාවක් ලියන්න උත්සහ කරන්න හිතුනේ වෙනි අයියගේ කතා නිසා... මම සෑහෙන්න ස්තූතිවන්ත වෙනවා ඒකට....
ඒ වගේම සයිබර් සැණකෙලියෙදි අයියව මුල... |
ුනාම ඇවිත් ආයෙම සුභ පතන්නම්....
Weni July 13, 2012 at 6:38 PM
ඉතින් මල්ලි ලියන කතා නියමයි..මම හැමදාම ඇවිත් කියවලා රස විඳිනවා..
නලිනි චන්දිමා July 12, 2012 at 3:53 PM
පළවෙනි අවුරුද්දට සුභ පැතුම් වෙනී. දිගටම ලිවීමට ලැබේවා!
Weni July 13, 2012 at 6:39 PM
Sammani July 12, 2012 at 4:14 PM
සුබ පැතුම් අයියා !
අසරණයා July 12, 2... |
2012 at 6:40 PM
දාමු දාමු පාටියක්.. ළඟදීම...
ඕනමැන්ටල් July 12, 2012 at 7:38 PM
උඹට ගූගල් දෙයියංගෙම පිහිටයි . . ආරක්ශාවයි !!!
ආ ඔව් ඔව්.. ගූගල් දෙයියො නොහිටින්න අපි කොහෙ කොරන්නද මේ කෙලි ?
ක්සැන්ඩර් | Xander July 13, 2012 at 10:55 AM
සුභ පැතුම් වෙනි අයියේ.. ලියන්නා කියලයි වෙනි කියලයි ලියන්නේ එකම කෙනා කියලා දැනගන්නත් ටි... |
සපතේරු උන්නැහේ July 13, 2012 at 4:19 PM
ඩිංගක් පරක්කු වුණා... ජයවේවා...ඉදිරියටත් දිගටම ලියන්න...නිතර කොමෙන්ට් නොකලත් හැම පෝස්ට් එකක්ම කියවනවා...
Weni July 13, 2012 at 6:42 PM
පරක්කු නෑ සපා..
Il mondo di una povera pazza July 13, 2012 at 11:41 PM
මාත් මොකක්දෝ වචනයක් අල්ලගෙන තමයි ඉස්සරම වෙනීගේ බ්ලොග් එකට ආවේ. ඒ වචනේ හරහ... |
උඩ යැව්වේ නෑ වෙන්න ඕනේ වෙන කවුරුත්... මට තාමත් හිනා හලෝ...
නිටර කොමන්ට් නොලීවට මාත් නිතරම රීඩරෙ හරහා කියවනවා. හිටි ගමන් එබිලත් යනවා. කොහෙද ඉතින් අපිට උදේ දහයටත් ආ මම මේ තවම වැඩට යන්න ලෑස්ති වෙනවා කියන්න තරම් ෆ්‍රී ටයිම් තියෙන අය නෙමෙයිනේ... හික්ස්..
මම සාමාන්‍යයෙන් ඔය අවුරුදු ගණන්, අර පෝස්ට් එක සීය දෙසීය ලීව කීවට කොමන... |
පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era! - මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප්‍රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් �
නිරුවත් දර්ශන දැම්මේ සමාජයට පණිවිඩයක් දෙන්නයි.. කවුරුත් ඉදිරිපත් නොවුනු නිසා මමම සම්පූර්ණයෙන් නිරුවත් උනා – Egossip.lk
Home / තරු හුට පට / නි... |
ෙස මෙරට සිනමාව හා රූපවාහිනිය තුළින් ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනාදරයට පත්ව ඇත. සමාජජාලා මාධ්‍ය වලින්ද ඇය දැක්වූ රැඩිකල් අදහස් නිසා ඇය සමාජයේ කතාබහට ලක්වූ අතර මේ වන විට නැවත වරක් ඇය පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරන්නට පටන් ගෙන ඇත්තේ ඇය විසින් මේ වන විට රචනා කොට ඇති නුදුරේදීම පාඨකයන් අතට පත් කිරීමට නියමිත “ප්‍රේම ජවනිකා” නම... |
පසුගිය දිනක අනෝමා ජනාදරී සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවක් අපට හමුවූ අතර එය පහතින්.
ප්‍රශ්නය – ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන ඔබ “ප්‍රේම ජවනිකා” නැමති කෘතිය රචනා කිරීම තුළ සමාජයට ලබාදීමට උත්සාහ දරන පණිවිඩය
පිළිතුර – එය කාරණා කීපයක් විසින් සහ කාරණා කීපයක් සැබෑ කර ගැනීමේ අරමුණින් සිද්ධ වූ දෙයක්. විශේෂයෙන්ම නිළියක් විදිහ... |
ක් පෙම්වතියක්, බිරිඳක්, මවක් හැටියටත් මේ රටේ හැම පන්තියක්‌ම නියෝජනය කරන ගැහැණුන්ගේ, පිරිමින්ගේ හද ගැස්‌ම මගේ ප්‍රේම ජවනිකා කෘතියට ඇතුළත් වෙලා තිබෙනවා. ඊළඟට මේ ධනපති ක්‍රමය තුළ වන හොරකම මිනී මැරුම් ශ්‍රමය සූරා කෑම වගේ ගතිකයන් වෙනස් කිරීම පිණිස උසස් ලිංගිකයන් උපදවා ගැනීම සදහා එකිනෙකාට ආදරය කළ යුතු අන්දම ප්‍රේම කළ ය... |
මෙහි මුල් කෘතිය තුළ වන ආදර්ශ රූප සඳහා පෙනී සිටින්නේ සුදු හම සහිත විදේශීය අඹුසැමි යුවලක්. නමුත් මා මෙම කෘතිය රචනා කරන්නෙ ලාංකික ප්‍රජාව ඉලක්‌ක කරගෙන. එතනදී ඔවුන්ට මෙම කෘතිය හැකිතාක් සමීප කරවීමත් රූප සටහන් සඳහා පූර්ණ නිරුවත් දර්ශන ඇතුළත්ව තිබීම නිසාත් ඊට අමතරව එම අභියෝගය භාර ගැනීමට සමත් කම් දක්‌වන්න පුළුවන් කෙනෙකු නොවී... |
ටීම තුළ අපේක්‍ෂා කරන්නෙ කෘතිය හා පාඨකයා අතර පියමන් කරන අන්තර්ගතයේ හරය මිස වෙන යමක් නෙවෙයි.
ප්‍රශ්නය – සන්නිවේදන තාක්‍ෂණයේ දියුණුවත් සමඟ ලිංගිකත්වය කියන විෂය සාමාන්‍ය දෙයක්. එහෙම තත්ත්වයක් තුළ ඔබගේ ග්‍රන්ථය වන ප්‍රේම ජවනිකා කෘතිය අලුත් කියවීමක් වේවිද?
පිළිතුර – එය ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. උදාහරණයක් විදිහට ගත්තොත්... |
ආකාරයට ඒවා හරහා ලැබෙන දත්තයන් මගින් අදාළ ග්‍රාහකයාට ඒවා නැරඹිය හැකියි. ඒවා තහනම් කිරීමට තිබෙන නිර්ණායක ශක්‌තිමත් නැහැ. විශේෂයෙන් ෆොaන් ෆිල්ම්ස් කියන්නෙ බටහිර යුරෝපීය රටවල තිබෙන පුද්ගලික වෙළෙඳ අධිකාරියකට ඒත් ලිංගිකත්වයේ යථාව ඒ තුළ නැහැ. නමුත් අපේ රටේ පිරිමි ගත්තොත් වයස් භේදයකින් තොරව ඒ දේවල් නරඹනවා. මේ අය හිතන්නෙ මෙය ... |
වෙනස් කියවීමකට.
ප්‍රශ්නය – කාම සූත්‍ර, රති ශාස්‌ත්‍රය වැනි ග්‍රන්ථ හරහා ලිංගිකත්වය හා ඒ හා බැඳුන සංසිද්ධීන් පිළිබඳ කතාබහ වෙනවා. ඔබගේ ග්‍රන්ථය එහිම දිගුවක් විය නොහැකිද?
ප්‍රශ්නය – ඔබ කියන්නෙ රටක් ලෙස ගත්තොත් ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනය පිළිබඳ තිබෙන අවබෝධය අවමයි කියන කාරණයද?
පිළිතුර – ඔව්. පොදු ජන සමාජයටම ඒ පිළිබ... |
් සෑම ප්‍රජාවකටම විශේෂයෙන්ම නංගිට, අක්‌කට, අම්මට, ආච්චිට, බිරිඳට වෙසෙසින් ගරු කරන හැටි කුඩා කල සිට ඉගැන්විය යුතුයි. එසේ නොකිරීමේ ප්‍රතිඵල ලෙස ගෘහස්‌ථ හිංසනය, පරපීඩන ලිංගිකත්වය වැනි කාරණා මේ වන විටත් මහා සමාජය ඇතුලේ දැවැන්ත ෙ€දවාචකයක් නිර්මාණය කරල ඉවරයි. ඒවා ආගමෙන් සදාචාරයෙන්, සභ්‍යත්වයෙන් උගන්වන්න බැහැ කියල පසුගිය වසර... |
රුවලට අනුව පෙනී යන කරුණක් තමයි මිනිස් වර්ගයාගේ ප්‍රභවය හා පරිනාමය මානව හිතවාදී දේශපාලනයන් පදනම් කර ගෙන පෙරට යන කාරණයක් බව එහි සත්‍යයක් පවතිනවද?
ප්‍රශ්නය – ආගම සදාචාරය ආදී කරුණුවලින් හික්‌මවන ලද සමාජයකට “ප්‍රේම ජවනිකා” කෘතිය සහ එහි අන්තර්ගත නිරුවත් ඡායාරූප මගින් යම් අගතියක් සිද්ධ වුණොත් එහි වගකීම ඔබ භාර ගන්නවද?
පිළ... |
විද්‍යාත්මක පදනමට මහෝපකාරි වන පුරෝගාමී කෘතියක් රචනා කිරීම ආගමික සදාචාරයට විරුද්ධ දෙයක් වෙන්නෙ කොහොමද?
ප්‍රශ්නය – ගැහැනියක් මවක් ලෙස ලිංගිකත්වය වෙනුවෙන් පෙනී සිටීම හා කථාබහ කිරීම සංකීර්ණ කටයුත්තක් නේද?
පිළිතුර – අවධාරණයෙන් කියන්න ඕන. මම සම්ප්‍රදායික ගතානුගතික ගැහැනියක් හෝ බිරිඳක් නෙවෙයි. ඒ වගේම ගැහැනියක් මවක් ... |
් දැනීම් නොදැනෙන හදවතක් නැති යකඩ ගැහැනියක් කියල නේද? එහෙම නම් මම ඔබට අභියෝග කරනව ඉදිරියේ තිරගත වීමට නියමිත සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් චිත්‍රපටයේ දරුවන් අට දෙනෙකුගේ අම්මා කෙනෙක් විදිහට මම රඟපාන ප්‍රධාන චරිතය එක කඳුළක්‌වත් නොහෙළා මුල සිට අගට නරඹන්න කියලා.
ජනප්‍රිය නිළි රිතූ ආකර්ෂා බොහෝ දෙනෙක් නොදන්න භාෂාවකින් ගහ... |
ිල්පිණියක්.
ඉතින් රිතූ මේ ළඟදි උරහිසේ Tattoo එකක් ගහලා.
අඟල් 3, 4ක් දිග මේ Tattoo එක ගහල තියෙන්නේ විදෙස් භාෂාවක වාක්‍යයක්. “Sii leroina della vit” කියලා.
උරහිසේ ගහපු මේ පච්චය රිතූ Instagrame ගිණුමට දාලා තිබුණා.
ඒකට ලැබුණු කමෙන්ට්වලින් නම් කියවුණේ මේ ගහපු වාක්‍යයේ තේරුම “තමා තුළින්ම වීරවරියක් යන්න” කියන අදහසලු. ඒ හින්දම... |
පිළිතුරු දෙයි! | Colombo Tribune
‘‘මමවත් නොදන්න දේවල්වට උත්තර දෙන්න මම සූදානම් නැහැ‘‘ ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන කතාවට මාලිංග පිළිතුරු දෙයි!
ක්‍රිකට් ලොව පෙරළි කළ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පසුගියදා බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වුනා. කෙසේ නමුත් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (26... |
් ඔහු කියා සිටියේ තමන් ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන බවට පළවන වාර්තාවන්හි කිසිඳු සත්‍යාතාවක් නොමැති බවත්, එවැනි මතයන් නිර්මාණය කරන අයගෙන්ම ඒ ගැන ඇසිය යුතු බවත්ය.
එසේම “මම ඔස්ට්‍රේලියාවට යනවා කියලා කවුද දන්නේ නැහැ කියන්නේ. මට එහෙම අදහසක් නැනැ. මම ඔස්ට්‍රේලියාවට යනවා කියල ලියන අයගෙන්ම තමයි ඒක අහගන්න වෙන්නේ. මමවත් නොදන්න දේව... |
articleහිටපු දැවැන්තයින් රැසක් යලි නිදහස් පක්ෂයට – පොහොට්ටුවේ පෙරලිය වෙල්ගමගෙන් ඇරඹෙයි! [VIDEO]
ජීවින්ට හිතකර ග්‍රහලෝක සොයා ගනියි - Lanka Hit Gossip [Sinhala]
ජීවින්ට හිතකර ග්‍රහලෝක සොයා ගනියි
මිනිස් ජීවිත වලට හිතකර තවත් ග්‍රහවස්තූන් කිහිපයක් නාසා ආයතනය විසින් සොයාගෙන තිබෙනවා.
පසුගිය කාලය පුරා සිදුකරන ලද පරීක්ෂණ කටය... |
යක් රගපාන්න කැමති ඕෂදී එළිපිට කිව්ව කතාව !
සැමරුම් : වසර 1යි , පොස්ට් 100යි, හිට්ස් 36800යි.
ලියුවේ: Ayilas A at 8:42 AM
දේශක යා December 19, 2013 at 8:49 AM
මොන මගුලකට ඔච්චර ලියවද බං.. හැක් හැක්.. උණුසුම් සුභ පැතුම් අයිලා.. උඹ බ්ලොග් අවකාශයේ හිස් තැනක් සම්පුරුණ කරපු කෙනෙක්. ඒකයි වටින්නේ... දිගටම ඉමු හොදේ... (වලියක් ව... |
er 19, 2013 at 8:53 AM
මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයිලාස්... කියන්න දේවල් නං හිතේ ගොඩයි. 21 දා හම්බවුණාම කියන්නං...
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) December 19, 2013 at 2:37 PM
ඒයි ද්‍රකියා උඹ කොහෙද මකබාවුනේ
DDT December 20, 2013 at 8:27 AM
හික් .. හික් .. මේ දවස්වල ප්‍රොෆෙසර් වෑන් හෙල්සිං ඩ්‍රැකියා පස්සෙ පන්නනවලු,... |
ු පරිදි ඉතිං මම නොමැත. :)
එක් මානවිකාවක් December 19, 2013 at 9:02 AM
හුභ පතනවා හදවතින්ම
Chams December 19, 2013 at 9:10 AM
මගේ බ්ලොග් එකට අවුරුදු දෙකයි කියලා මම ඊයේ පෝස්ට් එකක් දැම්මා..අයිලාශ් අයියා අවුරුද්දට පෝස්ට් 100ක් ලියද්දි මට ඒකෙන් භාගයක්වත් ලියන්න පුලුවන් උනේ නෑ. ඒ වගේම අයියාගෙ පෝස්ට් වලින් මමත් සෑහෙන්න දේවල් ... |
! දිගටම ඉදිරියට යමු. පලවෙනි සීයට වඩා දෙවෙනි සීය රසවත් වෙයි.
රාජ් December 19, 2013 at 10:09 AM
ඡායාරූපකරණයට නං ආසාවක් නැතත් උඹේ අනිත් ලිපි බොහොමයක් කියෙව්ව. බ්ලොගේට සුභ උපන්දිනයක්.
Praසන්ன December 19, 2013 at 10:19 AM
ඒ වගේම ඡායාරූපකරණය ගැන නොදන්නා දේ කියා දෙනවට ස්තුතියි.
සමී December 19, 2013 at 10:52 AM
Podi Kumarih... |
at 12:18 PM
මම නං ඔබේ ඡායාරූප ලිපි ඉතාමත්ම ආසාවෙන් කියෙව්වේ . උණුසුම් සුබ පැතුම් අයිලාශ්
Gihan (ගිහාන්) December 19, 2013 at 2:06 PM
1ට සහ 100ට මගේ සුභ පැතුම්!!!
Wicharaka Asami Dakimi Soyami December 19, 2013 at 2:31 PM
දැන් බලනකොට ඔයා, මම, කඩුල්ල සහ මීදුම, ඔක්කොම දෙසැම්බර් මාසේ උපන්දින සමරන අය. මගෙන් මෙන්න උණුසුම් ස... |
ක්ෂය පැන්නුවේ දෙසැම්බරයේ.........
චමී4යූ~chami4u December 19, 2013 at 2:33 PM
මගෙන් උණුසුම් සුභපැතුම් ..!!!
amila niroshan December 19, 2013 at 2:34 PM
හදවතින්ම සුබපතනවා අයියේ,!!
අහම්බයෙන් ඔයාගේ බ්ලොග් එකට අවේ මාරයාගේ හරි චන්දනගේ හරි බ්ලොග් එකක් හරහා, එදා ඉදල අවගියා කමෙන්ට් නොකරත් කියවල ගියා, එත් ජයාරූපකරණය ගැන ලිපි පල... |
තමන් දන්නදේ නිවැරදිව කිසිමදෙයක් හංගන්නේ නැතුව නිර්ලොබියව කියලදෙනවට ඔයාට ගොඩක් පින්..!
තවතවත් දැනුම ලබාදෙන්න,ගුණවත් අදහස් තවතව බෙදාහදාගන්න හැකිවේවා.!
ඔබට නැවතත් සුබපතනවා අයියේ..!!
ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) December 19, 2013 at 2:38 PM
සුබපැතුම් අයිලාස් අයියා ...ඔබට ජයෙන් ජය
Podi Shan December 19, 2013 at 3:02... |
න් සුභ පැතුම්!!!!
වර්ෂා ( Rain_Girl ) December 19, 2013 at 7:56 PM
සුබ පැතුම්.. වැඩි වැඩියෙන් ලියවේවා.. පොටෝ ගැහේවා!
සමීර සඳරුවන් December 19, 2013 at 8:22 PM
උණුසුම් සුබ පැතුම් ඈ... 100ක් මදි 100000000ක් ලියන්න ඔය දෑත ට ශක්තිය ලැබේවා... !!
සෙන්නා December 19, 2013 at 9:57 PM
උණුසුම් සුබ පැතුම් අයිලාශ්.. ගෙදරින් ගුටි ක... |
්න රසවත් හරවත් ලිපි .... ඔබ ලියු ධර්ම ලිපි සහ චයරූපකරණය ගැන ලිපි ඉතාම වටිනවා..... පුවත් පතක වත් මෙතෙක් පලව නොතිබූ ලිපි එයින් බොහෝමයක්.....
මීළඟ වසරටත් ආසිරි ....!
සිංදුවා December 20, 2013 at 2:53 AM
දිගටම අර්ථවත් කදිම ලිපිකරණයේ යෙදෙන්න ආසිරි !
DDT December 20, 2013 at 8:21 AM
ඔන්න එහෙනම් මගෙනුත් අයිලාෂ් අයියට සුබ පැතු... |
ඇති උනා මේ බ්ලොග් එක නිසා.
කුරුටු ගෑ ගී පොතේ දිලිනි December 20, 2013 at 10:03 AM
උණුසුම් සුබපැතුම්! කේක් එක කපන්න බැරි එක තමා ප්‍රශ්නේ :-)
Weni December 20, 2013 at 6:18 PM
සුබ පැතුම් ! කේක් නැතත් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේකෙන්..එහෙන් මෙහෙන් පොඩ්ඩක් ටච් කරලා තිබ්බ එව්වයෙ..අඩු පාඩු පුරවා ගත්ත තැනක් තමයි...
YASITH (do... |
යනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ලියනවා....... ... |
දේවලින් මට බොහෝ ප්‍රයෝජන ලැබුනු නිසාත්...
සිරාගෙ කාමරේ December 21, 2013 at 9:13 PM
හෙමින් යන ගමන ඇගට ගුණයි...උණුසුම් සුභ පැතුම්....
උමා(දසුන්) December 22, 2013 at 1:14 AM
හ්ම් හ්ම්....ඔහොම දිගටම යමු අයියේ අපිත් එනවා පස්සෙන් ඔන්න
කෝරලේ මහත්තයා December 22, 2013 at 10:23 AM
යකඩෝ අයියේ 100ක් ලියුවද? රෙද්දක් නේ............. |
27, 2013 at 12:36 AM
මගේ සුබ පැතුම් අයිලාස් අයියා. අයිලාස් කියන එකේ අකුරු අනිත් පැත්තට ලිව්වම ලස්සන නමක් හැදෙනවනේ :))
සහෝදර ගේ අඩහැරය December 29, 2013 at 6:28 AM
සුභ පැතුම් අයිලාස් අයියේ .මාර වැඩේ මම මුලින්ම මෙහෙට අපු දවස මේ ,කොහොම උනත් හදවතින්ම සුභ පතනවා අයේත් සැරයක්....
Nirmala Madushani December 30, 2013 at 8:32 P... |
වන්නාවූ ශුභම ශුභ වසරක්ම වේවා යැයි පතනෙමි.
Naleen Dilruksha January 1, 2014 at 2:58 PM
පිළිගනින් මගෙන් උණුසුම් සුභ පැතුම අයිලාස්.
උඹටත් පවුලේ සැමටත් සුභ 2014 වසරක් වේවා.
පුත්තරයාට සුව ඇතැයි සිතමි.
Ayilas A January 13, 2014 at 9:48 AM
සියලුම දෙනාට බොහොම ස්තුතියි, සමොටම සුභ නව වසරක් වේවා !!!!!
ගෙදර2019ටමූස්06 (සෙනසුරාදා)... |
් ආයෝජනයේ උද්යෝගය, ආයෝජනය බල්ගේරියාවට මාරුවී ඇති බවට පැතිර යන දැඩි ප්‍රවෘත්ති මගින් කම්පනයට පත් විය. ජනාධිපති ලොබිය [වැඩි විස්තර ...]
බර්සා නොස්ටැල්ජික් ට්‍රෑම් රථ සඳහා නර්තන තරඟයක් සැකසීම
මේ වසරේ 33, 30, 33 ට ආසන්න රටේ ජන නැටුම් ප්‍රදර්ශනය කරයි. ජාත්‍යන්තර ගෝල්ඩන් කරගස් ජන නැටුම් තරඟ විවෘත කිරීමේ උත්සවය 7 ජූලි 2019 ඉර... |
ත සැලසුම් පිළිබඳව සාකච්ඡා කළේය. ආයතනිකකරණයේ රාමුව තුළ අඛණ්ඩ සංවර්ධන දැක්මක් ඇති අයිඑස්ඩීබී, ඊබීආර්ඩී, අයිඑෆ්සී වැනි ජාත්‍යන්තර මූල්‍ය [වැඩි විස්තර ...]
සිවස් ඩිමිර්ස්පෝර් ක්ලබ් මැනේජ්මන්ට් සාමාන්‍ය මහා සභා රැස්වීමෙන් පසු ටෙඩෙම්සා නූරි ඩෙමිරාස් සමාජ පහසුකම් එකට එකතු විය. සමාජශාලා සභාපති සහ ටෙඩෙම්සා හි සාමාන්‍යාධිකාරී මෙ... |
ධාරීන් විසින් දිවි පිදූ මුහම්මද් යාලන් වීදියේ සහ කසාලේ වීදියේ ආලෝකකරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරේ. නාගරික බලධාරීන්, අලුතින් සාදන ලද ටෝකි දිවි පිදූ මුහම්මද් තුමා ජීවත් වන අපගේ පුරවැසියන්ගේ කැමැත්ත හා ඉල්ලීම් සමඟ [වැඩි විස්තර ...]
ට්‍රබ්සන් හි පළමු පදික දෘශ්‍ය රේඛාව
ට්‍රැබ්සන් මෙට්‍රොපොලිටන් මහ නගර සභාව, අභ්‍යන්තර කටයුතු අමා... |
වාලා හි මගීන් දහස් ගණනක් රැගෙන ගිය අතර එය ආරම්භ වූ දින සිට ගුවන් තොටුපළවල් දෙකක් ඇත. 1 Muğla මෙට්‍රොපොලිටන් මහ නගර සභාව, රාජකාරිය, වගකීම සහ පුරවැසියන්ගේ ඉල්ලීම් [වැඩි විස්තර ...]
අවට පළාත්වලින් සහ විදේශයන්ගෙන් බොහෝ අමුත්තන් සාදරයෙන් පිළිගන්නා කොකේලි, ස්වාභාවික උද්‍යානය, සොබාදහම තුළ, මානසික ආතතියෙන් හා සොබාදහමෙන් කාලය ග... |
සභාව හරිත ප්‍රදේශ නඩත්තු කිරීම අතපසු නොකරයි. මෙම විෂය පථය තුළ, උද්‍යාන උද්‍යානයේ සහ හරිත ප්‍රදේශ දෙපාර්තමේන්තුවේ මායිම් තුළ ඇති D-100, D-130 මහාමාර්ග කොකේලි [වැඩි විස්තර ...]
කේබල් කාර් ටිකට් ගාස්තු සඳහා ප්‍රතික්‍රියා ඇලන්යා හි ඇවලාන්ච් හි වර්ධනය වේ
නිව් ඇලන්යා හි අධික රෝප්වේ මිල සඳහා ප්‍රතික්‍රියා අඛණ්ඩව පවතී. ඇලන්යා... |
හා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් සීඩී ටර්ක් ටෙලිකොම් එක්ස්එන්එම්එක්ස්. නැෂනල් ඊස්ට් එක්ස්ප්‍රස් ටම් ඕ ෆොටෝරාෆ් ඡායාරූප තරඟ සම්මාන උළෙල 2 ජූලි 05 දී අන්කාරා හෝටලයේදී [වැඩි විස්තර ...]
රෙනෝල්ට් ට්‍රක් රථ ශීත කළ ප්‍රවාහනයේ වෙනස
තුර්කිය ප්රධාන පෙළේ සීතල දාම ප්රවර්ධන සමාගමක් Erman ලොජිස්ටික්ස් ටේලර් සමග රෙනෝල්ට් ට... |
අතර මෙට්‍රොබස් එකක් ඉස්තාන්බුල්හි නතර විය. මෙම අනතුරින් 1 පුද්ගලයින් තුවාල ලබා ඇති අතර, පාගමනින් මෙට්‍රොබස් හි සිටි 2 මගීන් ද ඇතුළුව. මෙට්‍රොබස් ගුවන් ගමන් ටික වේලාවක් නතර විය. 23.15 හි අනතුර [වැඩි විස්තර ...]
අද ඉතිහාසයේ: 6 ජූලි 1917 අල් වීසී සහ අකාබා කැරලිකරුවන්
අද ඉතිහාසයේ 6 ජූලි 1917 අල් වීසී සහ අකාබා කැරලිකරුවන් අ... |
ලඹ දන් දුන් යුවතියෝ - ඇහැ ගැටෙන මානයේ - Aha gatena manaye
සුන්දර කෙස් කලඹ දන් දුන් යුවතියෝ
2017-08-02 10:38:00 ★ 660
කෙනෙකු රෝගී වූ විට දැනෙන අසරණබව කියාගන්නට මුවගේ වදන් නැති තරම් ය. එලෙස අසරණ වූ අවස්ථාවක කවුරුන් හෝ පිහිටට එන්නේ නම් හෙතෙම මිහිබට දෙවිකෙනකු හා සමවනු ඇත. වකුගඩු රෝගියෙකුට වකුගඩුවක් දී පිහිට වන්නට යමෙ... |
න කාලයේ උප පාරමී ධර්මය පුරමින් බිඳවැටුණු ජීවිතවලට ශක්තියක් වෙමින් ඔවුන්ට නැඟිටින්නට වෙර ලබා දුන් මේ කතා පුවත පසුගියදා අපට ඇසුණේ කොළඹ තදාසන්න නගර සීමාවෙනි.
'පිළිකා සරණ භාරයත්', රූපලාවණ්‍ය ශිල්පිනී රමණි ප්‍රනාන්දුගේ රූපලාවණයාගාරයත් , ස්වභාවික ආකාරයෙන් කොණ්ඩා කළඹ සැකසීමේ දැනට ලංකාවේ සිටින එකම ශිල්පියා වන ලලිත් ධර්මවර්ධන... |
අලුත් බලාපොරොත්තුවක් හා අලුත් ආලෝකයක් එක් කරන්නට සමත් විය.
කාන්තාවන්ට රූපලාවණ්‍ය නුහුරු නුපුරුදු දෙයක් නොවේ. සුන්දර කෙස් කළඹක් යනු තරුණියකට ආභරණයක් වැනිය. ලස්සන හිසකෙස් කළඹක් සකසා ගන්නටත්, එම වරල මල් ගවසා අලංකාර කර ගන්නටත් ඇය සිතන්නේ ඇගේ සුන්දරත්වය තව තවත් ඔප නංවා ගැනීමටය. අද සමාජයේ තරුණියන් රූපලාවණ්‍යය කෙරෙහි දක්වන්නේ... |
ාවක් සපුරා ගන්නට නොවේ. එහෙත් පසුගියදා රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරවලින් මීට වඩා හාත්පසින්ම වෙනස් වූ සමාජ මෙහෙවරක් දියත් වූයේ සුන්දරත්වය ද තාවකාලික බව පසක් කරමිනි.
එදා රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරයට පැමිණි සුන්දර කාන්තාවන් කැමැත්තෙන්ම සිය දිගු වරලස දෙවරක් නොසිතාම කපන්නට අවසර දුන්නේ පිළිකාවෙන් පෙළෙන දහසක් වූ කාන්තාවන... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.