txt stringlengths 140 500 |
|---|
නො කර, රට පාලනය කිරීමට තිබෙන සදාචාරමය අයිතයි අහිමි කර තිබේ. ජයග්‍රහකයාට ජයග්‍රහණය ලැබී තිබෙන්නේ ද ඊළඟ මැතිවරණය තෙක් පාලන බලය ලබා ගත නොහැකි ආකාරයටය. ඒ මගින් සියලු නායකයින් හිර කරන තත්ත්වයකට පත් කොට, රට අරාජික තත්ත්වයකට සමාන තත්ත්වයකට පත් කොට තිබේ.
රට මුහුණ දී තිබෙන මෙම අවුල්සහගත තත්ත්වයෙන් ගොඩ ඒමට තිබෙන විකල්පය ලෙස පුනර... |
ගොඩ නගා ගැනීම ද ඇතුළු ව යහපත් ඉදිරි ගමනක් සඳහා රටට අවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම්, පොදු එකඟතාවයකින් යුත ුව සම්පූර්ණ කර ගැනීමේ හැකියාව ලැබේ. රටේ තිබෙන අස්ථාවරභාවය ද නැති වේ. ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවීමට තිබෙන ඉඩකඩ ද නැති වේ. ඒ ගැන බැරෑරුම් ලෙස අවධානය යොමු කරන ලෙස රටේ සියලුම නායකයින්ගෙන් ද, මහජනයාගෙන් ද පුනරුදය ව්‍යාපාරය වශයෙන් ... |
ද සිල්වා
- අර්ජුන මනම්පේරි
තරුණයන් පහසුවෙන්ම සොයා ගත්තේ ත්‍රීවිල් රස්සාවය
Covid - 19 වසංගතයට රට Lockdown වූ දිනවල නගර ආශ්‍රිතව දක්නට ලැබුණු සුලභ දසුනක් වූයේ හයර් නැති ත්‍රිරෝද රථ රියැදුරන්ය. ශ්‍රී ලංකාවේ ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ පහළොවකට වැඩි සංඛ්‍යාවක් ඇති බවට අනුමාන කෙරේ. ත්‍රිරෝද රථ කුලියට පැදවීම ප්‍රධාන ස්වයං රැකි... |
හතළිස් හතක් බව වාර්තා වී තිබේ. 2017 වසරේ කෙරෙණු සමීක්ෂණයට අනුව ත්‍රිරෝද රථ පැදවීමට වැඩිපුර පෙලඹෙන්නේ වයස අවුරුදු 35ට අඩු, අධ්‍යාපන මට්ටමෙන් අඩු පිරිමින්ය. බොහෝ ත්‍රිරෝද රථ රියැදුරන් විධිමත් වෘත්තීය හෝ කාර්මික පුහුණුවකින් තොර, ‘‘නුපුහුණු’’ කම්කරු කාණ්ඩයට අයත් වේ. ඔවුන් ත්‍රිරෝද පැදවීමට නැඹුරු වී ඇත්තේ වෙනත් ජීවනෝපාය උප... |
යවා ගැනීම පහසු වන බව ඔවුන්ගේ මතය වී තිබේ. ත්‍රිරෝද රථය ශ්‍රී ලංකාවේ ගිලිහී යන තාරුණ්‍යයේ සංකේතයකි. එම රථය පදවන තරුණ පිරිමි ළමයා නියෝජනය කරන්නේ මෙරටේ වේගයෙන් ව්‍යාප්ත වන නුපුහුණු ශ්‍රම බලකායයි. වර්තමාන ධනවාදී ආර්ථික ව්‍යුහය තුළින් ‘‘පූර්ණ රැකියා නියුක්තිය’’ එනම් සෑම පුරවැසියකුටම සුරක්ෂිත රැකියාවක් සම්පාදනය කිරීමට නොහැක... |
19 වසංගතයට මුහුණ දීමේදී අපට වැටහෙන එක් දෙයක් වනුයේ ‘‘අත්‍යවශ්‍ය සේවකයන්’’ ලෙස සැලකෙන කිසිදු වෘත්තියක් වර්තමාන ආර්ථික ව්‍යුහය තුළින් නිෂ්පාදනය නොවුණු බවයි. මෑතකදී යුරෝපයේ පැවැත්වුණු සමීක්ෂණයකින් හෙළි වන්නේ කිසිදු රටක ‘‘හෙජ් අරමුදල් කළමනාකරු’’ (Hedge Fund Manager) සහ ‘‘බහු ජාතික බදු උපදේශක’’ (Multinational tax consultau... |
ොඩනැගුණු නව ලිබරල් ආර්ථික තුළින් උත්පාදනය වී ඇත්තේ සමාජයීය වශයෙන් අර්ථ විරහිත රැකියා (Socially Pointless jobs) අතළොස්සක් පමණක් බවයි. එම සමීක්ෂණයට සහභාගි වූ බහුතරයක් ප්‍රකාශ කළේ මූල්‍ය සහ අලෙවිකරණ අංශවල තමන්ගේ රැකියා ‘‘වගතුවක් නැති ගොන් වැඩ’’ බවයි. වර්තමාන ආර්ථික මොඩලය රැකියා සුරක්ෂිතභාවය අර්ථවත් රැකියා සම්පාදනය සහ පූර්... |
ැනි සංවර්ධන වෙමින් පවතින බොහෝ රටවල ජීවනෝපාය මාර්ග කාණ්ඩ 4කට බෙදිය හැකිය.
පළමු කාණ්ඩය වන්නේ සංක්‍රමණික සේවකයන් උපයන වැටුපයි. මෙහි සංක්‍රමණික සේවකයන් වශයෙන් හැඳින්විය හැක්කේ රට තුළ සහ රටින් පිට ගොස් සේවයේ යෙදී වැටුප තම පවුලේ සාමාජිකයන්ට ලබා දෙන කොටසයි. ශ්‍රී ලංකාවෙන් පිටරට රැකියා බලා පිටත්ව ඇති සංඛ්‍යාව ලක්ෂ විස්සකට ආසන... |
ංක්‍රමණය වන අයට අවම වශයෙන් රු. 60,000ක මාසික වැටුපක් ලැබීමට නියම කර ඇතත් දළ වැටුප රු. 50,000ත් 55,000ත් අතර අගයක් වන බව වාර්තා වේ. රජයේ ලියාපදිංචි නොවූ හොර ඒජන්සි මාර්ගයෙන් විදේශකගත වන ශ්‍රමිකයන්ගේ වැටුප කුමක්ද යන්න වාර්තා නොවුණත් එය රු. 50,000 වඩා අඩු විය හැකි බවට උපකල්පනය කළ හැකිය. එය එසේ වීමට හේතුව විය හැක්කේ ශ්‍රමි... |
පිරිසක් රැකියාවට කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට සංක්‍රමණය වෙති. මෙම ශ්‍රමික කාණ්ඩය නිෂ්පාදන කර්මාන්ත හෙවත් ගාමන්ට්, ඉදිකිරීම් වැනි දෙයෙහි කම්කරුවන් වශයෙන් රැකියා කිරීමට නගර කරා ඇදී එයි.
ගෘහ සේවිකාවන්, මධ්‍යම සහ ඉහළ පන්තියේ පුද්ගලයන්ගේ වාහන පැදවීමට ගමෙන් එන රියැදුරන් සහ කුලී වැඩ කිරීමට පැමිණෙන පුද්ගලයන්ද ‘‘අභ්... |
ල රැකියාවට නගරයට පැමිණීමයි.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිධියේ රැකියාවල නිරතවන දෙවන කාණ්ඩය වන්නේ කෘෂිකර්මාන්තය, වෙනත් නිෂ්පාදන හෝ සුළු වෙළෙඳාම් ස්වයං රැකියා වශයෙන් කරන පිරිසයි. සුළු පරිමාණ ගොවීන් සහ ධීවරයන්, කාර්ය බහුල හන්දියවල තේ කඩ, කඩල කරත්ත සහ වෙනත් පිසුණු ආහාර විකුණන අය, ඇඳුම් මැසීම, සපත්තු අලුත්වැඩියා කරන පුද්ගලයන්, ව... |
ේ එක්තරා කපටි උපකල්පනයක් වන්නේ මෙම ශ්‍රමිකයන් කාණ්ඩය ‘‘ව්‍යවසායකයන්’’ ලෙස අර්ථ දැක්වීමයි. ‘‘ව්‍යවසායකයා’’ යනු තමන්ගේ නිර්මාණශීලී අදහස් උපයෝගී කොට ගෙන පරිවර්තනීය වෙනසක් සහ නවෝත්පාදනයක් රටට සහ ලොවට හඳුන්වා දෙන අති දක්ෂ පුද්ගලයන්ය. ශ්‍රී ලංකාවේ මෑත අතීතයේ සහ වර්තමානයේ මෙවැනි ව්‍යසායකයන් ලෙස අප මතකයට නැගෙන්නේ නවලෝක මුදලාලි... |
හෝ කලාතුරකින්ය. එවැනි දුර්ලභ පුද්ගලයන් මෙම ස්වයං රැකියා කාණ්ඩයේ සිටින්නට හැකි වුවද, මෙම කාණ්ඩයේ බහුතරයකට ස්වයං රැකියාව යනු දීප්තිමත් ව්‍යාපාරික අදහසක් සාක්ෂාත් කර ගැනීම සඳහා වූවක් නොව එය තම දෛනික පැවැත්මට සහාය වන ජීවනෝපාය උපාය මාර්ගයකි. මෙවැනි ස්වයං රැකියා අඩු තාක්ෂණයක් සහ ඉතා අඩු ප්‍රාග්ධනයක් යොදවා, කුඩා වෙළෙඳපොළක් ඉල... |
ය විකල්පයද මෙය වේ.
ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිධියේ සිටින වැඩකරන ජනතාව, නිරත වන තෙවැනි ජීවනෝපාය උපාය මාර්ග අයත් වන්නේ ස්ථිර වැටුපක් නැති කුලී ශ්‍රමයෙන් මුදල් ඉපයීමයි. කෘෂිකාර්මික සහ ධීවර කර්මාන්තවල ශ්‍රමිකයන්, කර්මාන්තශාලා සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරත වන්නන්, ගෙයින් ගෙට ගොස් විවිධ භාණ්ඩ සහ සේවා අලෙවි කරන්නන් මෙම කාණ්ඩයට ... |
්වරූප ඇතත් ඒ සියල්ල අවිධිමත් ආර්ථිකය තුළ ක්‍රියාත්මක වේ. පළමුවැනි කාණ්ඩයට අයත් සංක්‍රමණික ශ්‍රමිකයන්ද මෙම ‘‘කුලී ශ්‍රම’’ කාණ්ඩය තුළ සිටිති.
Covid - 19 වැනි කම්පන සහගත සංසිද්ධි හේතුවෙන් මෙම ශ්‍රමික කාණ්ඩයට ක්ෂණික සහ ඉතා දරුණු පහරක් එල්ල වි ඇත. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක් ආර්ථික අර්බුදයකට මුහුණ දීමේදී ඇති වන එක්... |
ේ නියෝජනය කරන කෝටි සංඛ්‍යාත ජනතාවගේ සිව් වන ජීවනෝපය උපාය මාර්ගය වන්නේ ණය යැපීමයි. මෙයින් අදහස් කරන්නේ මේ රටේ සැලකිය යුතු පුද්ගලයන් සංඛ්‍යාවක් ණය පමණක් භාවිත කරමින් ජීවත් වන බව නොවේ.
ණය යනු ගෘහස්ථ ආර්ථිකයේ ‘‘රෝල’ ගෙන යාමට අවශ්‍ය ආදායම් මාර්ගයකි. විධිමත් සහ අවිධිමත් අංශ දෙකෙන්ම පරිභෝජනය සඳහා ණය ලබා ගැනීමට හැකි වේ. ස්ව... |
් අංශයේ ණය ගැනීම සාමාන්‍ය සිරිතක් වන අතර ඒ සඳහා වර්තමානයේ විවිධ තරාතිරම්වල සහ ක්ෂේත්‍රවල පොලී මුදලාලිවරු නානාවිධ ස්වරූපවලින් ක්‍රියාත්මක වෙති. කුලී ශ්‍රමිකයන් බහුතරයක් අද රැකියාව කරන්නේ ඊයේ ණය ගෙවීමටයි. එයින් අදහස් වන්නේ ඔවුනට කවරදාකවත් ආදායමක් නොලැබෙන බවයි. එනම් ඔවුන් අද සහ හෙට උපයන සියලු වැටුප් තම ණය වශයෙන් කපා හරින ... |
ි සීමිත ජීවනෝපාය උපාය මාර්ග වේ. මේ රටේ ආර්ථිකයේ පරිධියෙන් එක් නියැදියක් ගත හොත් අපට පෙනෙන්නේ බහුතරයක් මෙම ජීවනෝපාය උපාය මාර්ග සියල්ලම තම ජීවිත කාලය තුළ යොදා ඇති බවයි. මෙම ජීවනෝපාය විසින් ක්‍රියාත්මක වන්නේ දේශීය සහ ගෝලීය මානයන් තුළ පැවතෙන පුළුල් දේශපාලන ආර්ථිකයක් තුළය. මෙම ජීවනෝපාය මාර්ග බොහෝමයක් ජාත්‍යන්තර කම්කරු සංවි... |
පයක් මතු වේ.
මේවාට ප්‍රධාන සාධකයක් වන්නේ ග්‍රාමීය ආර්ථිකයේ කඩා වැටීමයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75%කට වැඩි ප්‍රතිශතයක් ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. මෙරටේ ශ්‍රම බළකායෙන් 27% පමණ රැකියාවල නිරත වන්නේ කෘෂිකර්මාන්තය ආශ්‍රිතවය. කෘෂි කර්මාන්තය දියුණු නොකිරීම සහ එම ක්ෂේත්‍රයට ආණ්ඩු මගින් සැලසුම් සහගත ආකාරයක අනුග්‍රහයක් නොදැ... |
න් ග්‍රාමීය ආර්ථිකය නොසලකා හැරීම මෙයට සම්බන්ධ තවත් කාරණයකි. දැනට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ ප්‍රධාන නාගරික කේන්ද්‍රස්ථාන (Urban Hubs) පහක් මුල් කොට ගෙන නිර්මාණය වූ ආකෘතියට අනුව ග්‍රාමීය පළාත්වල ජීවත් වන ජනතාව සඳහා රැකියා උත්පාදනය වන්නේ නගර ආශ්‍රිත සේවා සහ අර්ධ නාගරික ආර්ථික කලාප (Economic Zones) තුළය. මෙම ආකෘතිය ශ්... |
එසේ නාගරීකරණය වන විට ග්‍රාමීය ඉඩම් බැංකුවකට දමා (Land Bank) සින්නක්කර විකිණීමට හැකි වන සේ නීති සම්පාදනය කිරීමටද MCC වැනි ජාත්‍යන්තර ගිවිසුම් තුළින් උත්සාහයක් දැරුවේය.
කෘෂි කර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය කඩා වැටීමට බලපාන තවත් සාධක වේ. මිනිසුන්ට පාලනය කළ නොහැකි පරිසරය සම්බන්ධ ගැටලු මෙයට අර්ධ වශයෙන් හේතු වේ. ඉඩම් අහිමි වී... |
ation) ලෙසින්ය. මෙම ජනගහනයෙන් බහුතරයක් ජීවත් වන්නේ අර්ධ යැපුම් (Subsistence) පදනමක් මතය. ජනගහන වර්ධනයත් සමග ඉඩම්වල ප්‍රමාණය එන්න එන්නම කුඩා වේ. ඉඩමේ භූමි ප්‍රමාණය කුඩා වන විට එය වාණිජ කටයුතු සඳහා ඵලදායී ලෙස භාවිත කිරීම අසීරු වන අතර එයින් ලැබෙන ආදායමද පහත වැටේ.
ග්‍රාමීය ආර්ථිකය පිරිහීමට බලපාන තවත් සාධකයක් වනුයේ ගොවීන්ට... |
ශ්චිතභාවයෙන් පිරුණු අවදානම් ජීවනෝපාය මාර්ගයක් වුවද, ග්‍රාමීය ප්‍රදේශවල වෙනත් රැකියා සඳහා ඇති ඉඩකඩ සීමිතය. ග්‍රාමීය ආර්ථිකය මගින් ශ්‍රම බළකාය ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාව අඩු නිසා ග්‍රාමීය තරුණ තරුණියන් නගරවල රැකියාවට ඇදී එති. ගම්වලින් නගරයට පැමිණෙන තරුණ තරුණියන් අඩු වැටුපට නාගරික ව්‍යාපාර සහ කර්මාන්තවල සේවය කරති. මෑතක... |
ස්කම් නිසා ග්‍රාමීය ආර්ථිකය සහ ගම කෙරෙහි ඇති ඇල්ම සහ උනන්දුව අඩු වී ඇති බවක් පෙනේ.
2012 වසරේ කරන ලද පර්‌යේෂණයකින් හෙළි වන්නේ බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රාථමික හා ද්විතීයික මට්ටම්වල පාසල් විෂය මාලාවේ කෘෂිකර්මය යන විෂය හෝ එහි වැදගත්කම අවධාරණය නොකරන නිසා කෘෂිකර්මාන්තය සහ ඒ හා සම්බන්ධ ගම යන සංකල්පය කෙරෙහි කුඩා කල ස... |
නේ වැඩියෙන් භාණ්ඩ විකුණා ගැනීම සඳහා ඇති අවශ්‍යතාව වැඩි කිරීමයි. මෙහිදී අවශ්‍යතා සහ වුවමනා දෙකක් නොව එකක් බව අලෙවිකරණ සංස්කෘතිය මගින් (Marketting Culture) ජනතාව පොලඹවයි. මෙම සංස්කෘතිය සහ එයට අනුගත වී ඇති Facebook වැනි සමාජජාලා වෙබ් අඩවි තුළින් එක්තරා ජීවන රටාවක් ප්‍රවර්ධනය කරයි. තමන් කෑමට ගන්නා ආහාර වර්ග, මොන බීම වර්ග, ... |
දී වියදම් අතිශයින් ඇත.
එම වියදම් උපයාගත් මුදල්වලින් හෝ ණයට ගත් මුදල්වලින් පියවීමට තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් පෙලඹී ඇත. මෙම හේතූන් නිසා විධිමත් හෝ අවිධිමත් අංශවලින් ලබා ගන්නා ණය තම අයවැය රෝල් කරන යාන්ත්‍රණයේ වැදගත් කොටසක් බවට පත්වී තිබේ.
එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පරිධිය නියෝජනය කරන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය උපාය ... |
කියාවන් සොයා ගැනීම දුෂ්කර වී ඇත. මෙයට හේතුවන්නේ නාගරික ප්‍රදේශවල කර්මාන්ත සහ සේවා අංශ මගින් ග්‍රාමීය ශ්‍රමය තවත් අවශෝෂණය කිරීමට තරම් එම අංශ වර්ධනය නොවීමයි. විධිමත් හෝ අවිධිමත් අංශ තුළින් ණය ලබා ගැනීමේ හැකියාවද අඩුවී ඇති අතර ණය ගැනීමට ඇති අධික ඉල්ලුම හේතුවෙන් ණය ගන්නා පුද්ගලයන් අධික සූරාකෑමට ලක්වී ඇති බව විවිධ සමීක්ෂණ ම... |
අප හමුවේ ඇති බරපතළම අභියෝගයයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පරිධියේ රැකියාවන්වල නිරත වන ජන කොටස් හුදෙක් ආර්ථිකයේ පරිධියේ පමණක් සිටින පුද්ගලයන් නොවේ. ඒ අය සමාජයේ පරිධියද වේ. දේශපාලන ව්‍යුහයේ දරුණු ලෙස කොන්වී පරිධියේ සිටින්නේ ඔවුන්ය.
ඔවුන්ව ශක්තිමත් කිරීම සඳහා මෙම මාන 3න්ම ආමන්ත්‍රණය කළ යුතු වුත්, ඔවුන් ආර්ථික වශයෙන් දුර්වල වන ... |
රමුඛතාවක් විය යුතුය.
එයට ආරම්භය කොතනද? මෙතැනදී පවතින ආර්ථික ප්‍රවාහයට ප්‍රතිවිරුද්ධව අප සිතිය යුතුය.
ගම මුල් කරගත් ආර්ථික ව්‍යුහයක් ප්‍රථමයෙන් බලගැන්විය යුතුය. මෙරටේ ගම් 35,000කට ආසන්නව තිබේ. සෑම ගමකම සම්පත් පැතිකඩක් (Resourece Profile) සාදා තම ගමේ තිබෙන මානව සහ ස්වාභාවික සම්පත් මොනවාදැයි ලේඛන ගත කොට එම දත්ත උපයෝගී කර... |
යනයකට ලක් කළහොත් පොදු ලක්ෂණ හතරක් මතුවනු ඇත. ඒ ශ්‍රී ලංකාව සතු මානව සම්පත, ජල සම්පත, මෙම දූපතේ ප්‍රමාණයට වඩා නව ගුණයකින් විශාල මහ මුහුද සහ වසර පුරා අපට ලැබෙන හිරු එළියයි. මෙම සම්පත් අශ්‍රිත ආරම්භ කළ හැකි කර්මාන්ත බොහෝය. ඒවායෙන් උත්පාදනය කළ හැකි රැකියාද බොහෝය. මෙම ගම් වශයෙන් නිර්මාණය කරන ආර්ථික සැලසුම් ගොනුකොට ජාතික සැල... |
පථයෙන් බැහැරව කටයුතු කළ නොහැකි වනු ඇත. එහෙත් අප එම ගෝලීය ක්‍රියාදාමයට සම්බන්ධ විය යුතු ආකාරය ගැන ස්වෛරී රටක් ලෙස තීරණ ගත යුතුය. එලෙස ගන්නා තීරණයේ කේන්ද්‍රීය සාධකය විය යුත්තේ ශ්‍රී ලංකාවේ පරිධිය හෙවත් ලක්ෂ සංඛ්‍යාත වැඩ කරන ජනතාවයි.
සෑගිරිය නමින් හඳුන්වන්නේ මිහින්තලා පුද බිම ය. මිහින්තලා පුද බිමෙහි අෂ්ට ඵල රුහ බෝධියක් රෝ... |
සිතියම් සහිත පුරා විද්‍යාව පොතේ මෙසේ සඳහන් වෙයි. ‘දෙවානම්පියතිස්ස රජතුමා රෝපණය කරන ලද බෝධීන් වහන්සේ ‘අම්බස්ථලයේ’ දකුණු පාර්ශ්වයේ පොකුණ අසල පිහිටා තිබේ.’ එහි මුල් කඳේ වට අඩි 15 කි.’
සිංහලෙන් "Artificial intelligence": September 2010
අතීතයේ සිට AI ඇති වීමට හා එහි දියුණුවට දායකත්වය දැක්වූ, ඒ සඳහා අදහස් එකතු කල හා විවිධ... |
මගින් ඇති කරන භෞතික රිතින්(physical laws) ගේ ක්‍රියාකාරිත්වය හා බැදුණු ස්වතන්ත්‍රික භාවය (fare will ) යි . මෙය dualism ලෙස ද හැඳින්වේ
දැනුම යනු අත්දැකීම් හා නිරීක්ෂණ තුලින් ගොනු කරගත් සාක්ෂි විමසා බලා ඇති කරගන්නා අවබෝධය යි
යම් ක්‍රියාවක් නිවැරදිව සිදුවීම කෙරහි අරමුණු හා දැනුම අතර පවතින තාර්කික සම්බන්ධතාවයේ ඇති ඍජු බලපෑ... |
තීරණ ගැනීමේ ක්ෂමතාවය වැනි ගණිතය සම්බන්ධ කරුණුද AI සඳහා යොදා ගැනුනි .
දෙන ලද තිරණයක නිරවද්‍යතාවය, තාර්කික භාවය සහ ප්‍රශස්ථභාවය පිලිබදව විග්‍රහ කෙරෙන "decision theory" මගින් AI හි "rational agent" ගේ උපරිම සපලතාවය ලබා ගත හැකි බවත්,
ඉතා නිවැරදි තීරණයන්ට එලඹීම සදහා ව්‍යාපාර සංඛ්‍යානය (statistics), කාර්යශ්‍රිත පර්යේෂණ (ope... |
අර්ථ නිරුපනය
එක් එක් සුවිශේෂ ක්‍රියාවන්ට වෙන්වූ සුවිශේෂී ස්නායුන් මොළයෙහි අන්තර්ගත වීම
ඉතා කුඩා සෛල කිහිපයකට ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් සම්පුර්ණයෙන්ම පාලනය කල හැකි වීම
වැනි කරුණු කරුණු AI හි ගමන් මගෙහි සුවිශේෂ වෙනසක් ඇති කලේය.
Psychology (මනෝ විද්‍යාව)
සමහර විශ්වාසය න් , මතවාද, හේතු හා අරමුණු විද්‍යාත්මක නොවීම,
එක් එ... |
පරිගණක නිමවීම හා එහි දියුණුව සිදු විය.
Charles Babege ගේ විවිධ තත්වයන් යටතේ ක්‍රියාකරන බාහිර මතකයන් හා මෘදුකාංග ඇතුලත් කල හැකි analytical engine යන්ත්‍රය ලොව පළමු කෘතීම ආගණන නිමැවුම වුවා. පළමු මෘදුකාංගය වුනේ Ada යි. AI වල දියුණුව සදහා පදනම් වුයේ නවතම පරිගණක මෘදුකාංග වල බිහිවීම හා පරිගණක වල සුවිශේෂී ලක්ෂණ (Time Sharing... |
ක්‍රිය මැෂිම (Self controlling machine ) නිපදවූවා. තවද Control theory (ගණිතය හා ඉංජිනේරු විද්‍යාව අතර වන සබැඳියාව පිළිබධ සිද්ධාන්ත) වැනි දෑ ද AI පෝෂණය කිරීමට දායක වූවා.
Linguitics (වාග් විද්‍යාව )
Noam Chomsky විසින් රචිත "Syntactic Structure" යන ග්‍රන්ථයෙන් භාෂා නිර්මාණශිලිත්වය පිලිබදව මතයක් ගොඩනැගුණා (ළදරුවෙක් කිසිදා... |
ණකයට පහසුවෙන් වැටහා ගත හැකි අයුරින් දැනුම නිරුපණය කිරීම සදහා භාෂාවේ දාර්ශනික විග්‍රහයන් භාවිතා කෙරෙනවා.
මෙම ලිපිය සකස් කිරීමට සහාය දුන් manoj ට විශේෂ ස්තූතිය.
Posted by Manoj at 15:13 2 comments Email ThisBlogThis!Share to TwitterShare to FacebookShare to Pinterest
Posted by vpsupun at 11:42 11 comments Email ThisBlogT... |
දමන්න තවත් කල් දමන්නේ ඇයි ? | Helanews
Home වෙනත් සත්තු වත්ත වසා දමන්න තවත් කල් දමන්නේ ඇයි ?
Previous articleරැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීමට පියවර
Next articleமரணம் வரையில் அதிகாரத்தில் இருக்க ராஜபக்ஷ ஆட்சி மீண்டும் முயற்சி: ஹர்ஷன ராஜகருணா
ගුවන් හමුදාවෙන් ගුවන් තොටුපොළට විෂබීජහරණ කුටියක්
April 29, 2020 3:01 p... |
යෙක් ගේනවා කියමින් මහින්ද...
නිරෝධායන ප්‍රදේශවල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම තාවකාලිකව අත්හිටුවයි
මහ මැතිවරණයේ දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව ගම්පහ දිස්ත්‍රික්කයට
කොරෝනා රෝගීන් ගණන 241 දක්වා ඉහලට
නාමල් රාජපක්ෂට., අගමැති රනිල්ගෙන් තෑග්ගක්... - Badu Sure
September 13, 2019 Badu Sure 0 Comments
නොවැම්බර් අවසානයේ විවෘත්ත ක... |
ල් පුත් නාමල් රාජපක්ෂගේ විවාහය නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොළඹ සිට මත්තල දක්වා ගමනාගමන සදහා විවෘත්ත කර තිබේ.මෙසේ විවෘත්ත කරන ලෙස අදාල නිලධාරීන් වෙත දැනුම් දී තිබෙන්නේ මෙය අගමැතිවරයාගේ තීරණයක් බවයි.
ඒ අනුව ඊයේ(12) සිට 15 වනදා දක්වා මෙම මාර්ගය මගීන් සදහා විවෘත්ත කර තිබෙන්නේ කිසිදු මුදල් ගෙවිමකින් තොරවය.ඒ අනුව නාමල... |
් කිරිමට හැකියාව තිබේ.(15 වෙනිදා නැවත මාර්ගය වසා දමනු ඇති අතර, නැවත විවෘත්ත කිරිමේ උත්සවය විශාල මුදලක් වියදම් කොට නොවැම්බර් අවසානයේ විවෘත්ත කිරිමට නියමිතය)
එකම පැලැන්තියක් නියොජනය කරන තක්කඩි දේශපාලුවන් මෙසේ සැප ගන්නේ රටේ ජීවත්වන ඔබගේ බදු මුදල් වලිනී.රටක කරන ඔනෑම ව්‍යාපෘතියක් සදහා ලබා ගන්නා ණය ගෙවන්නේ රටේ ජනතාවගේ මුදල් ... |
තිඵල අත් විදිමින් වහල්ලු සේ සිටිමට සිදු වන්නේද..? ඔබට මිස ඔබේ කතිරයෙන් සැප ගන්න උන්ට නොවේ..!
(අසරන ජීවිත තුන්සීයකට වැඩිය බිලි දුන් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන චුදිතයා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු නාමල් රාජපක්ෂගේ විවාහ මංගල උත්සවයා සහභාගි වෙමින් සතුටින් සිනා සී ලබා අපුරු ජයාරූපයක්)මැරුනේ ඔබේ අහින්සක අම්මා, තාත්තා,... |
ුළ ” කාව්‍ය සංග්‍රහය එළි දකී..! →
ගොඨාභයගේ මිනිහෙක් හමුදාපති ධූරයට.. ජාතික ආරක්ෂා පිළිබඳ බිය තුරන් වේ..!
August 19, 2019 Badu Sure 0
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්න – සුනිල් හඳුන්නෙත්ති –
December 25, 2019 Badu Sure 0
මංගලගේ ලේකම් මාතර වැලිගමදී මාධ්‍යවේදීයකුට පහර දෙයි..
December 1, 2019 Badu Sure 0
රංගන ශිල්පිණී ඕෂධී රිය... |
නයෙන් දායක වෙලා තියෙනවා.
මේ කියන්න යන්නේ ඕෂධීට සිද්ධවුණු අනතුරක් ගැනයි.
තම පෙම්වතා ඉදිරියේදීම ඕෂධී රිය අනතුරකින් මියගොස් තිබෙනවා.
ආබාධිත තරුණයෙකු සමඟ කතාකරමින් සිටින අතරතුරදී තම පෙම්වතා එය දැක තිබෙන අතර තමාගේ අත තිබූ මුදුව ගලවා විසිකර එම ස්ථානයෙන් පිටත්වනවාත් සමඟ මෝටර් රථයක ගැටී මියගොස් තිබුණා.
හැබැයි මේ හැමදෙයක්ම වෙලා... |
017-07-25T21:30:00-07:00
සිතුවිලි පලස: December 2011
නොසිතේ දැන් අකාලේ
සිතුවිල්ල තරමට ගතහැකි
වැඩියෙන් නැරඹූ – Lanka A news
Tag: වැඩියෙන් නැරඹූ
වුරුදු 10යි / ලෝක වාර්තා 5යි – ග්‍රහලෝක හොයන ලක් දරුවා
වයස අවුරුදු 10ක් වුවද ලෝක වාර්තා 5කට හිමිකම් කියන විශිෂ්ට ලාංකීය දරුවකු පිළිබද අනාවරණයයි මේ. Read more »
මධූෂ් ඇතුලු පිර... |
පිළිබද අනාවරණයයි මේ. Read more »
මේ දුම්රිය සේවාව සෑම දිනකම අලුයම 4.30 ට අන්ත දෙකෙන්ම ඇරඹේ. කාර්යබහුල ලෙස සැලකෙන උදෑසන 7 – 9 සවස 4 – 7 ත් අතර සෑම විනාඩි තුනකටම වරක් දුම්රිය ධාවනයට ඉඩ සලසාදීමට... Read more »
LankaAnews — January 30, 2019 comments off
ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්... |
ත්‍රී රවින්ද්‍ර යසස්ට රිය අනතුරකින් තුවාල
LankaAnews — January 28, 2019 comments off
රිය අනතුරකින් තුවාල ලැබූ ජනප්‍රිය රංගන ශිල්පී සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රවීන්ද්‍ර යසස් කුමානායක මහතාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ ගම්මන්පිල ප්‍රදේශයේදී අද අලුයම... Read more »
මාතර ර... |
න් පොලිස් නිලධාරියකු මිය...
සීගිරිය පොලීසිය කඩා වැටෙන්න ළඟයි
2018 Jun 22 12:21
සීගිරිය පොලීසියේ ගොඩනැගිලි බොහෝමයක් අවිධිමත් හා අබලන් තත්ත්වයෙන්...
කොළඹ වරාය මහජනයාට නැරඹීමට විවෘත කරනවා
2018 Jun 22 11:52
කොළඹ වරාය මහජනතාව වෙත දැකබලාගත හැකි අයුරින් විවෘත කරන බව වරාය හා නාවික...
උණ රෝගයෙන් කරාපිටියේදී මියගිය දරුවන් 20න්... |
5
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට මේ වනවිට ඇති වී තිබෙන තත්ත්වය...
දන්සල්වලට ටින් මාළු ගන්නේ බලාගෙනයි
2018 Jun 22 10:22
නියමිත මිලට වඩා අඩුවෙන් ටින් මාළු ලැබුණද පොසොන් දන්සල් සඳහා ටින් මාළු...
වැඩ කළ නොහැකිනම් ඇමැතිකම දාලා යනවා
2018 Jun 22 10:10
සිංහරාජයේ අලි මිනිස් ගැටුම විසඳීමට ජනපතිවරයා තමාට සහය දෙන බව පැව... |
ගැසට් කළ යුතුයි
2018 Jun 22 09:33
සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්...
ඇලෝසියස් චෙක් 10,000ක් බැංකු 31කින් නිකුත් කරලා
2018 Jun 22 00:54
පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා සමාගමේ...
2018 Jun 22 00:47
අධිකරණ ඇමැතිනිය කෝට්ටේ සංඝ සභාවට ලබාදී ඇත්තේ අඹ ගැන ඇසූ විට දෙල... |
ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරක් : 190ක් මරුට
2018 Jun 22 11:18
ඉන්දුනීසියාව කම්පා කළ බිහිසුණු ඛිෙදවාචකයක් පිළිබඳ පුවතක් වාර්තා විය....
Views - 1105
16 කණ්ඩායමෙන් නීති උපදේශන සේවාවක්...
අසරණ සතුන්ගේ වරදින් රිය අනතුරු සිදුවන කතාව බොරු !
2018 Jun 22 13:06
දිනපතා මිනිසුන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිකරවමින් තවත් පිරිසක් ආබාධිත තත... |
18 Jun 22 12:10
නැතිබැරි මිනිසුන් ඇති හැකි මිනිසුන් බවට පත් කිරීම ඒ උදාර නායකයාගේ ජීවිත...
පාසල්වලින් බිහි කළ යුත්තේ රටට ආදරය කරන දරුවන්
2018 Jun 22 12:00
අද රජයන් පනවන නීති රීති නිසා ජාතිකත්වයට සංස්කෘතියට රටට දැයට ඇති ආදරය...
Views - 681
ෆේස්බුක් ලබන සිකුරාදා සිට වයිබර් අද මැදියම් රැයේ සිට
පසුගිය 8දා අවහිර කරනු ලැබූ ෆ... |
හු වැඩි දුරටත් පවසා සිටියේ ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍ය වරයාගේ අනුමැතිය මත ෆේස්බුක් සමාගම සමඟ එකඟත්වයකට පැමිණීමෙන් මෙම පියවර ගැනෙන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් හෙට ශ්‍රී ලංකාවට පැමිණෙන බවය.
ඒ අනුව මින් ඉදිරියට සිදුකෙරෙන නියාමනයන් යටතේ ලබන සිකුරාදා වන විට ෆේස්බුක් අවහිරතාවය යථාවත... |
නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන්ය.
එම නිවේදනය පහතින්...
චන්දිමාල්ට තෙවැනි ටෙස්ට් සටනට ක්‍රීඩා කිරීමේ අවස්ථාව
2018 Jun 22 10:59
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පලුදු කිරීමේ චෝදනාවට වැරදිකරු වී තරග තහනමකට ලක්වූ ශ්‍රී ලංකා නායක...
ලෝකඩ පදක්කම්ලා... |
්‍රී ලංකාවට ලෝකඩ...
උරුගුවේ සහ රුසියාව අවසන් 16 අතරට
2018 Jun 22 10:49
ලෝක කුසලාන පාපන්දු තගාවලිය යටතේ පැවැති උරුගුවේ සහ සෞදි අරාබිය අතර තරගයෙන් ගෝල 1-0ක ජයක් වාර්තා කළ උරුගුවේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබිමට සමත් විය....
Views - 343
Views - 415
Views - 680
Views - 713
ව්‍යාපාරික පුවත් xxxGas
කුසල් හා අවිෂ්කගෙන් ... |
ලකුණු 161ක...
කුසල් හා අවිෂ්කගෙන් ශතක දෙකක් – ශ්‍රී ලංකා පිලට ලකුණු 161ක ජයක්
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තුන්වැනි කඩුල්ලට ගොඩනැගුණු ඉහළම සම්බන්ධතා වාර්තාවත්, සූරියවැව ක්‍රිකට් පිටියේ එක්දින තරගයක ඕනෑම කඩුල්ලකට ගොඩනැගුණු හොඳම සම්බන්ධතා වාර්තාවත් දෙකම අයිතිකරගත් අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් පෙන්නුම් කළ වි... |
රීමට ශ්‍රී ලංකා පිල සමත්විය.
නියමිත ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා පිල කඩුලු 8කට රැස් කළ ලකුණු 345 හඹා ගිය කොදෙව් පිලේ ඉනිම ලකුණු 184කට සිමා කිරීමට වනිඳු හසරංග ඇතුළු දඟපන්දු යවන්නන් සමත්වීමත් සමග තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0කින් ජයගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ශ්‍රී ලංකා පිල ඊයේ රැස් ... |
ැස් කරමින් එම වාර්තාව තැබුවේය.
කාසියේ වාසිය දිනූ කොදෙව් පිලේ නායක කීරන් පොලාර්ඩ්ගේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු දෙකම පිට පිට දවාගනිමින් ශෙල්ඩන් කෝට්රල් තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වීම නිසා තුන්වැනි ඕවරය වනවිට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 9ක්ව තිබිණි. කෝට්රල් යැවූ තුන්වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙන්... |
කඩුලු රකින ෂායි හෝප් වෙත උඩපන්දුවක් ලබා දෙමිනි.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් වාර්තාපොත අලුත් කළ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් දෙදෙනා අතර අගනා ශතක දෙකක් බෙදා හදා ගනිමින් ශ්‍රී ලංකා ඉනිම ඉහළට ඔසවා තැබීමට සමත්වූහ. සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ කුසල් මෙන්ඩිස් ඊයේ වාර්තා කළේ සිය එක්දින තරග දිවි... |
යේ එක්දින ශතකයක් රැස් කළේ තරග 50කට පසුවය. ඊට පෙර ඔහුගේ මංගල එක්දින ශතකය වාර්තා වූයේ 2017 වසරේ මාර්තුවේදී බංග්ලාදේශයට එරෙහිව දඹුල්ලේ පැවැති තරගයේදීය.
ශ්‍රී ලංකා ඉනිමේ 7 වැනි ඕවරයේදී සිය එක්දින තරග දිවියේ ලකුණු 2000 ද සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා එක්දින තරග බිමේ වසර 20ක් පැරැණි තුන්වැනි කඩුල්ලේ ඉහළම සම්බන්ධතා වා... |
්තුය. අවිශ්කගේ සහ කුසල්ගේ සම්බන්ධතාවට තවත් ලකුණු 4ක් එක් වෙද්දී මේ ක්‍රීඩාංගණයේ ඕනෑම කඩුල්ලක් සඳහා වන ඉහළම සම්බන්ධතාවේ වාර්තාවත් බිඳ වැටිණි. ඊට පෙර 2017 ජූලි මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක එක්ව පළමු කඩුල්ලට ලකුණු 229ක් රැස් කරමින් එම වාර්තාවට හිමිකම් කීහ.
පන්දු 107කින් හතරේ පහර 9ක් ස... |
රේ පහර 6ක් ඇතුළත් විය. දෙදෙනාම වාර්තා කළේ ඔවුනොවුන්ගේ එක්දින තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාවය.
මුළු ලකුණු සංඛ්‍යාව 248ක්ව තිබියදී 41 වැනි ඕවරයේදී කුසල් මෙන්ඩිස් දැවී යනවිට පන්දු 119කදී හතරේ පහර 12ක් සමග ලකුණු 119ක් රැස් කර තිබුණු අතර මුළු ලකුණු සංඛ්‍යාව 271දී අවිශ්ක ප්‍රනාන්දු දැවී යනවිට පන්දු 123කදී හතරේ පහර 10ක් සමග ල... |
ෂාන් සඳකැන් එක්ව කොදෙව් මැදපෙළ පිතිකරුවන් සිවුදෙනකු ලකුණු 30ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හරවා යවමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා තැබූහ. අනතුරුව නුවන් ප්‍රදීප් 39 වැනි ඕවරයේදී කඩුලු 2ක්ම දවාලමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය තහවුරු කළේය. කොදෙව් ඉනිමේ අවසන් කඩුලු 3ම බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 184දීය. කොදෙව් පිලේ ... |
කිරීමට සිදුවිය. අනතුරුව නැවත තරගය ආරම්භවීමෙන් පසුව එම ඕවරයේ අවසන් පන්දුවෙන් අල්සාරී ජෝශප්ගේ කඩුල්ලත් බිඳ දැමීමට නුවන් ප්‍රදීප් සමත්විය. ඊළඟ ඕවරයේ පළමු පන්දුවෙන් අවසන් කඩුල්ල ලෙස ෆේබියන් ඇලන් දවාලමින් සිය තුන්වැනි කඩුල්ල අත්කර ගැනීමට සඳකැන් සමත්විය.
තරගය නැරැඹීමට ඊයේ දිනයේ දී අතිවිශාල ක්‍රීඩාලෝලීන් පිරිසක් සූරියවැව පිටි... |
අඩක් නිමාවට පත්වනවිට ක්‍රීඩාංගණයේ දොරටු විවෘත කර ක්‍රීඩා ලෝලීන්ට නොමිළයේ තරගය නැරැඹීමේ අවස්ථාව ලබා දී තිබිණි.
දෙපිල අතර තුන්වැනි සහ අවසන් එක්දින තරගය මාර්තු 1 වැනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
Previous articleජිනීවා යන දිනේෂ්ට කොමසාරිස්වරියගෙන් කැපිල්ලක්
Next articleපාඨලී හය කෝටියකින් අවන්හලක් හදලා – පැමිණි අ... |
er one Online Tendering System
ගැස්ට්‍රයිටීස් නිසා ඔබත් දුක් විඳිනවාද? | Nittaa.com
අද සමාජයේ ඇති විශාල ෙසෞඛ්‍ය ගැටලූවක් ලෙස ගැස්ට‍්‍රයිටීස් රෝගය දැකිය හැකය. මිත්‍යා මත ගණනාවක් නිසා මෙම සෞඛ්‍යය ගැටලූව තවත් ලෙඩරෝග ගණනාවක් වෙත අපගේ ජීවිත යොමු කරමින් සිටී. එක් රෝගී තත්වයකට අප විසින් ගන්නා බෙහෙත තවත් රෝග ගණනාවකට මුල බව අප ... |
රනා අන්තර්ජාලය පරිහරණය කර ඔබට සොයා ගත හැකි වනු ඇත. ඒ සඳහා ඔබට දොරටුවක් විවර කර දිමට පමණක් අප මෙහිදී උත්සාහ කරන්නෙමු.
පහත වීඩියෝව නරඔා ආහාර ජීර්ණ පද්ධතිය තුල ආමාශය ඇතුලත සිදුවන ක‍්‍රියාවලිය ගැන අවබෝධයක් ලබා ගන්න. එය මෙම ලිපිය හොඳින් අවබෝධ කර ගැනීමට රුකුලක් වනු ඇත.
ගැස්ට‍්‍රයිටීස් කියූ පමණින්ම අප ගේ සිහියට නැගෙන්නේ අපගේ ... |
දනාව නැතිවී යන බවත් ඔවුන් දනී. මේ නිසා ආමාශය ඇතුලත කුමන ක‍්‍රියාවලියක් සිදු වුවත් වේදනාව සමනය කර ගැනීමේ අදිටන ඇතිව මෙවැනි පෙත්තක් හෝ දෙකක් ගිල දමයි. අදාල පෙති මගින් සිදුවන හානිය අප මෙම ලිපිය අවසානයට පෙර දක්වන්නෙමු. ප‍්‍රථමයෙන් මෙම රෝගය හඳුනා ගත යුතුය.
මෙම රෝගය හටගන්නේ අපගේ ආමාශය ආශ‍්‍රිතවයග ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනු... |
රව වේ. මේවාට අපි ඉංග‍්‍රීසි බසින් ඇසිඞ් යැයි පවසමු. පිත යනු භාෂ්මික ද්‍රාවනයකි. භෂ්ම යනු PH අගය 7 ට වැඩි ද්‍රව වේ. මෙවැනි ද්‍රාවන දෙකක් එක් වූ විට මිශ‍්‍රණයේ ඇති සාන්ද්‍රනය අඩු වේ.මේ නිසා සාන්ද්‍ර PH අගය සහිත මාද්‍යයක සුදුකල යුතු වන රසායනික ප‍්‍රතික‍්‍රියා සිදු කිරීමට නොහැකි වී යයි. අපගේ ආමාශය තුලද මෙම තත්වය හට ගනී. ආ... |
ක තාවයක් අපගේ ආමාශය තුලඇත. ආමාශයේ ඇති යුෂ ස්වල්පයක් ගෙන ඔබගේ අත්ල මත තැබුව හොත් අතේ ඇති අස්ථි දක්වා පිලිස්සී යනු ඇත. නමුත් ආමාශ බිත්තියේ ඇති ඝණ ශ්ලේෂ්මල පටලය මෙම අම්ල වලින් දිය කල නොහැකිය. මේ නිසාම අපගේ ආහාර ජීර්ණය නිසියාකාරව සිදු කර ගත හැකි වී ඇත. නොඑසේනම් ආහාර ගන්නා සෑම විටම අධික වේදනාවකින් පෙලෙන්නට සිදු වනු ඇත. ඒ ආම... |
අගය 1.5 ත් 2 ත් අතර වේ. අපගේ අක්මාවේ නිශ්පාදනය කරන පිත භාෂ්මික වේ. මෙහි සාන්ද්‍රනයෙ PH අගය 7 ට වැඩිය. සාමාන්‍යයෙන් 9 ක පමණ අගයක් ගනී. ආමාශයෙන් පහලට පැමිණෙන අවශෝෂණය සඳහා සූදානම් ව ඇති ආහාර ආම්ලික තාවයෙන් යුක්ත නිසා පිත එක් කිරීම මගින් එම ආහාර භාෂ්මික තත්වයකට ගෙන එයි. මේ නිසා ආමාශයෙන් පසු ඇති ආහාර මාර්ගයේ ගමන් කරන ආහාර ... |
හර විට මෙම පිත අපගේ මුඛය හරහා පිටතට පැමිණීමේ හැකියාවක් ද ඇත.
අප මෙහිදී ගෙන හැර දැක්වූයේ ආමාශයේ ඇති ආම්ලික තාවය ගැන සුලූ හැඳින්විමකි. අපි දැන් මෙම ආම්ලික තාවය ඇතිවන ආකාරය සහ අදාල වන හෝමොනල අම්ල සහ එන්සයිම ගැන යම් දැනුමක් ලබා ගනිමු.
අපගේ නාසයට ආහාර වල සුවඳ දැනෙන අවස්ථාවේ සිටම අපගේ ආහාර ජීරණ පද්ධතිය ක‍්‍රියා කරන්නට පටන් ග... |
ේ ලිපියට පාදක වූ රෝගයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ මෙම ක‍්‍රයාවලිය සඳහා වන හෝමෝනයකි. අප ආහාර සපන විට අපගේ ආමාශය තුල ඇති ගැස්ටී‍්‍රන් නිපද වන ෙසෙල උද්ධීපනය වේ. අප ආහාර සපා ගිලීමෙන් පසු සුලූ වේලාවකින් ආමාශයට ඇතුලූ වේ. මෙසේ එක්රැස් වන ආහාර නිසා ආමාශ බිත්තිය ඇදෙන්නට පටන් ගනී. මේ අවස්ථාවේදී ආමාශ බිත්තියේ ඇති ගැස්ටි‍්‍රන් ෙසෙ... |
වලින් හයිඩ්‍රොක්ලෝරික් (HCL) අම්ලය සහ පෙප්සිනෝජන් එන්සයිමය නිදහස් කරයිග මෙම HCL ඉතාමත් සාන්ද්‍ර අම්ලයකි. ඒ සමගම පෙප්සිනෝජන් නැමති අක‍්‍රිය එන්සයිමයක් ශ‍්‍රාවය කරයි. මෙම අක‍්‍රිය එන්සයිමය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සමග එක් වී ඉතාමත් සකි‍්‍රය පෙප්සීන් සාදයි. පෙප්සීන් මගින් අප ආහාරයට ගන්නා ප්‍රෝටීන ජීර්ණය කරයි. පහත ඇති රූප සට... |
ෝටීන ජීරණය වන ආකාරයත්ය.
යම් හෙයකින් අපගේ ශරීරයට අප ඉහත දැක්වූ පෙප්සිනෝජන් හෝ HCL නිපදවිය නොහැකි වී නම් කුමක් සිදු විය හැකිද? අදාල හෝමෝනය සහ අම්ලය නිපදවන තුරු ගැස්ටී‍්‍රන් මුදා හැරීමට අදාල ෙසෙල වලට සිදුවේ. මක් නිසාද යත් දැනට ආමාශයට පැමිණ ඇති ආහාර ජීර්ණය කිරීම සඳහා අදාල අම්ලය සහ එන්සයිමය අවශ්‍ය වන නිසාවෙනි. නමුත් සිදු වන... |
ක යුෂය ඉහලට එන්නට පටන් ගනී. දැන් සිදු වන්නේ සිතා ගන්නටවත් අපහසු ක‍්‍රියාවලියකි. ආමාශය තුල අම්ලික තාවයට ඔරොත්තු දෙන මට්ටමට ආමාශ බිත්තිය නිර්මාණය වී තිබුනද ගලනාලය තුල එසේ සකස් වී නැත. උඩට එන ආමාශයික යුශය ගලනාලය තුල මහත් වේදනාවක් ඇති කරමින් ඉහලට ඇදේ. හරියට තමාගේ පපුව හිරවීගෙන එන බවක් දැනේ. සමහරු මෙය හෘද රෝගයක් බව සිතන්නට ... |
ඇති වන වේදනාව අපි දන්මු. නමුත් අභ්‍යන්තරයේ තුවාලයක් ඇතිවූ විට දනෙන්නේ වෙනස්ම ආකාරයේ වේදනාවකි. හරියට කවුරු හරි තදින් මිරිකනවා වැනි වේදනාවකි. ගළණාලයේද මෙවැනි වේදනාවකට මෙම ආමාශයික යුෂ මග පාදයි.
ඉහත රූප සටහන අපගේ ආමාශය සහ අදාල කපාට ගැන යම් දැනුමක් ඔබට ලබා දෙන්නට ඇතැයි සිතමි.
ගැස්ට‍්‍රයිටීස් යනු ආමාශයේ වාතය පිරීම නිසා ඇතිව... |
අප පානය කරන ජලයෙන් ලබා ගත හැකිය. නමුත් ක්ලෝරයිඞ් යනු අප ගන්නා ආහාර වල බහුල මූලද්‍රව්‍යයක් නොවේ. ක්ලෝරයිඞ් අපට ලැබෙන ප‍්‍රධාන මාර්ගය වන්නේ ලූණු ආහාර වලට එක් කිරීමයි. ලූණු යනු සෝඩියම් ක්ලෝරයිඞ් වේ. මෙමගින් කලෝරයිඞ් ලබා ගත හැකියග ඔබ ලූණු අඩුවෙන් ආහාරයට ගන්නා කෙනෙකු නම් ඇතිවන තත්වය දැන් සිතා ගත හැකියැයි සිතමි. පහත රූපය මේ ... |
න්නේ නම් රෝග ගනනාවක් ඔබව ගිල ගනු ඇත.
ලූණු කෑම නතර කරන ලෙසට සමහර විට ඔබට උපදෙස් ලැබී තිබෙන්නට පලූවන. ඒ අධි රුධිර පීඩණය නිසා නම් අපගේ වෙබ් අඩවියේ අධි රුධිර පීඩණය ගැන ලියා ඇති ලිපිය කියවා දැනුවත් වන්න. අධි රුධිර පීඩණය යනු තවත් එක් පෝෂණ ඌණතාවයක ප‍්‍රතිඵලයකි. අදාල පෝෂ්‍ය කොටස් සිරුරට ලබා දීම මගින් මෙම තත්වයෙන් ඈත් විය හැකිය... |
ීස් සඳහා proton pump inhibitors නැමති කාණ්ඩයට අයත් ඔසු ලබා දෙයි. මෙ මගින් සිදු කරන්නේ අපගේ ආමාශ බිත්තියේ ඇති අම්ල නිකුත්කරන සිදුරු වසා දැමීමයි. දැන් ඔබගේ ගලනාලය තුවාල කිරීමට හෝ රිදවීමට අම්ල නොමැත. දැන් ඔබගේ වේදනාවද නොමැතග නමුත් මේ හේතුව නිසා ඔබ විසින් ගන්නා ආහාර ජීර්ණය දුර්වල වේ. දැන් ඔබගේ සිරුරට පෝෂණ කොටස් උරා ගන්නේ ක... |
ට පත් වී ඇතග තාවකාලික සහන පසුපස යන්නට එපා. ස්ථිර විසඳුමක් කරා යන්නග අපහා එක්වී තම ජීවිතය ජයගන්න. ඔබට යම් රෝගී තත්වයයක් ඇත්නම් අප ඔබව වහරක අරිය චිත්තාශ‍්‍රම විහාරස්ථානයේ පවත්වන අරි සිතුම් සායනය වෙත යොමු කරන්නට හැකිය. නැතිනම් ඔබගේ ආහාර වේල සකස්කර ගන්නා ආකාරය ගැන කියා දිය හැකිය. පහත ඇති දුරකථන අංකයකින් අපහා එක්වී ලෙඩ රෝග ... |
ඔබ නිරෝගී වනු නිසැකය.
මේ අතරම ඔබගේ අවධානය තවත් වැදගත් කාරණයක් වෙත ගෙන යෑමට සිතුවෙමි. ඒ අප කුඩා දරුවෙකු ගේ ආහාර ජීරණ පද්ධතිය රැවටීම සඳහා දෙන සූප්පුව ගැනය. සූප්පුව කටට දුන් පසු දරුවා නිදා ගන්නවා විය හැකිය. නමුත් සූප්පුව උරණ වාරයක් වාරයක් පාසා අමාශය ආහාර බලාපොරොත්තුවෙන් සිටින බව ඔබ නොදන්නවා විය හැකිය. මෙම සංඥාවන් නිසා ආමා... |
ීම ඔබට ඊට වන්දි ගෙවන්නට සිදුවන බව සිතට ගන්න. මෙහිදී ඔබ නොව ඔබේ දරුවා ඊට වන්දි ගෙවයි. දැන් දැන් ළදරුවන්ට බඬේ අමාරු වැඩිවීමට මෙය හේතු වී ඇති බව ණුවනින් බලා කටයුතු කරන දෙමව්පියන්ට තේරුම් යා යුතුය.
ඔබගේ චුයින්ගම් සැපීමත් මීටම සමානයග ඔබ චුයන්ගම් එක සපන සෑම වාරයක් පාසාම උදරය රැවටීමට ලක්වේ. චුයින්ගම් එකක් විනාඩි තිහක් පමණ සැප... |
ිහරණය කිරීමේ වරදට ඔබ ඔබටගේ ජීවිතයෙන් වන්දි ගෙවන බව සිතට ගන්නේ නම් ඔබට වැලඳෙන ලෙඩ රෝග ගනනාවකින් වැලකිය හැකිය.
ගැසට‍්‍රයිටීස් වලට දැන් ඔබ කල යුතු වන්නේ කුමක්ද? වේදනාව සමණය කර ගැනීමද? එසේත් නැතිනම් ස්ථිර විසඳුමක් කරා යෑමද? ප‍්‍රථමයෙන් තමන් තීරණයක් ගන්න. මෙම රෝගය තමාටම සුව කර ගත හැකිය. සිදු කල යුතු වන්නේ අදාල පෝෂණ කොටස් ගැ... |
කිහිපයක්ද ඇත. එම ආහාරමය ඔසු මෙම වෙබ් අඩවිය හරහා අලෙවි කිරීම අපගේ පරමාර්ථය නොවුනද ඔබට අප වෙත දුරකථන අමතුමක් ලබා දී විස්තර දැන ගත හැකිය.
පහත ඇති ලින්ක් එක මත ක්ලික් කර මෙම රෝගය සඳහා හෙළ ඔසු කිහිපයක් ගැන දැන ගන්න.
ගැස්ට‍්‍රයිටීස් සහිත කෙනෙකු තම වේදනාකාරී තත්වය මග හැර ගැනීම සඳහා පහත දැක්වෙන ක‍්‍රම අනුගමනය කරන්න.
මස් වැනි ය... |
රන්න.
ගැස්ට‍්‍රයිටීස් සුව කර ගැනීමට ඉතාම හොඳ ආහාර දෙකක් අපට දැන් ලැබී ඇත. එකක් නම් ඉඟිණි ඇට වලින් සාදන ලද පාණයකි. අනෙක නම් ඉස්පිරුලිනා වලින් සාදන ලද ආහාරමය ඔසුවකි. මේ දෙවරර්ය පානය කිරීම මගින් ඔබගේ ගැස්ට‍්‍රයිටීස් ප‍්‍රශ්ණය නිරාකරණය කර ගත හැකිය.
ඉහත ක‍්‍රම ආධාරයෙන් ආමාශයට ඇති වැඩ ප‍්‍රමාණය අවම කර ගත හැකිය. එය ආමාශයේ ඇති... |
ලක් ඇමතිදුර ගත් පිරිසක් එජාපයට එකතුවීමේ සුදානමක්. දුමින්දත් කලකිරීමෙන්ලු – ආටිකල් 14.news
Home / දේශීය පුවත් / මනුෂගේ තීන්දුව සමග නැවත සිරිසේන මහින්ද පාර්ශවයේ අභ්‍යන්තර අවුලක් ඇමතිදුර ගත් පිරිසක් එජාපයට එකතුවීමේ සුදානමක්. දුමින්දත් කලකිරීමෙන්ලු
article14 November 9, 2018 දේශීය පුවත්, ප්‍රධාන පුවත් Leave a comment 1,34... |
ය කරයි.
ඒ අනුව පාර්ලිමේන්තුව යළි කැදවන ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා පිළිබද සොයා බැලීමේ ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේදී හෝ ඊට පෙර මෙම දේශපාලන තීරණය ගැනීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂය සමග මෙම පිරිස ගණුදෙනු කරමින් සිටින අතර එම සාකච්ඡා සාර්ථක මට්ටමේ පවතින බව එහි ප්‍රක... |
ාගත් මනුෂ නානායක්කාර සිය අමාත්‍යධූරයෙන් පසුගියදා ඉවත් විය.
ඔහු ඉවත්වූ ආකාරයට අනෙක් ඇමැතිවරුද ඉදිරි දින කිහිපය තුළදී දේශපාලන තීන්දුවක් ගැනීම සදහා වන සාකච්ඡා තීරණාත්මක තැනකට පැමිණ තිබෙන බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
මින් පෙර පොරොන්දු වී ඇත්තේ නඩු ඇති පුද්ගලයන් නිවැරදි කරුවන් වී නිදහස් වන තුරු ඔවුන්ට කැබිනට් ඇම... |
වල දිවුරා ඇති අතර ඉදිරියේ කිහිප දෙනෙක් දිවිරිමට නියමිත වීමත් මනුෂගේ තීන්දුව ගැනීමට පිරිසක් සුදානම් වන බවයි වාර්තා වන්නේ.
Previous “විශේෂ මහා අධිකරණ ගැන ඉක්මනින්ම තීන්දුවක් ගන්නවා”ලංකාවට බාල තෙල් ගෙනා චෝදනා ඇති සුසිල් අධිකරණ ඇමති බවට පත්වෙමින් කියයි
Next බලයට ආ විගසින් අහෝසි කරන බව කියූ සිංගප්පුරු ගිවිසුම එහෙම අහෝසි නො... |
ංවර්ධන අධිකාරියේ ඉදිකිරීම් විශිෂ්ඨතාව
ඉදිකිරීම් අංශයේ විශිෂ්ඨතාවයන් සඳහා වන වාර්ෂික සම්මාන පිරිනැමීම මඟින් සංකේතවත් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉදිකිරිම් කර්මාන්තයේ තත්ත්වය සහ වෘත්තීමය භාවය නංවාලීම සඳහා එම ආයතනයේ ඇති කැපවීමයි. 1990 වසරේ ආරම්භ කළ ඉදිකිරීම් විශිෂ්ඨතාවයන් සඳහා වන ජාතික සම්මාන ප්‍රධානය මඟින්, ඉදිකිරීම් කළමනාකරණය ස... |
ර ගැනීම සඳහා නවතම හා සුදුසු තාක්ෂණය හඳුන්වා දිම වැනි කරුණු කාරණා හඳුනාගෙන ඇත.
ගොඩනැගිලි ව්‍යාපෘතීන් සඳහා පිරිනමණ ගොඩනැගිලි විශිෂ්ඨතා සම්මානය හැරුණු විට, වසර 2005 සිට මාර්ග පද්ධති, පාලම්, ජල සැපයුම් හා ජලාපවාහන පද්ධති ඉදිකිරීම අරභයා සිවිල් ඉංජිනේරු ව්‍යාපෘතීන් සඳහා ඉදිකිරීම් විශිෂ්ඨතාවය සඳහා ජාතික සම්මාන ප්‍රධානය කිරීම ... |
සම්මාන ද ප්‍රධානය කරයි. මෙම සම්මානය ප්‍රධානය කිරීමේ දී පිරිවැය හා කාලය පිරිමැසීම හඳුන්වා දි ඇති නවීන තාක්ෂණය, ශිල්පීයක්‍රම භාවිතය පිළිබඳව වඩාත් සැළකිල්ලට භාජනය කර ඇත.
ඉංජිනේරු, වාස්තු විද්‍යාව, ප්‍රමාණ සමීක්ෂණය හා ඉදිකිරීම් කර්මාන්තය යන ප්‍රධාන මූලික ක්ෂේත්‍ර 4 ට අයත් විශිෂ්ඨ වෘත්තීයින් හඳුන්වාදීමේ වැඩ සටහන් ඉදිකිරීම්... |
“ගොඩනැඟිලි ව්‍යාපෘතීන් සඳහා, ඉදිකිරිම් කාර්ය සාධනය සඳහා සම්මාන ප්‍රදානය” නමින් ව්‍යාපෘතීයන් දියත් කර ඇත. මේ සඳහා අයඳුම්පත් නිමකළ ගොඩනැඟිලි ව්‍යාපෘති මඟින් ලැබී තිබූ අතර, කාර්ය සාධන සම්මාන ප්‍රධානය සඳහා තෝරා ගැනීමේ සාමාන්‍ය නිර්නායනයන්ට අයඳුම් කිරීමට ප්‍රථමයෙන් ඒ වැඩිදුර පරීක්ෂාව සඳහා පසුව උපදේශකයින්ගේ හා අවසන් පරිභෝජි... |
ෘතීන් සඳහා දියත් කර ඇත.
2012 වසරේ අරඹන ලද නව ව්‍යාපෘතීන්ගේ තවත් ප්‍රධාන අංගයක් වන්නේ ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය සහ ඉදිකිරීම් පුහුණු හා සංවර්ධන ආයතනයේ ඒකාබද්ධව ද නිමැවූවන් වන ජාතික හරිත ඉදිකිරීම් සම්මාන ප්‍රධනයයි. ඉදිකිරීම් වටාපිටාවේ මුල් කී අංග කිහිපයක්වන තිරසාර භූමිය, බලශක්ති කාර්යක්ෂමතාවය, ගෘහස්ත පාරිසරික තත... |
සම්මානය සහ තෝරා ගත් ප්‍රජා ව්‍යාපෘති සඳහා පිරිනමණු ලබන සම්මානයයි.
1) සම්මානය සඳහා අයදුම් කළ හැක්කේ කාට ද?
සම්මාන සඳහා අයදුම්කරුවන් : ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ජාතික ලියාපදිංචි ලැයිස්තුවේ සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ශ්‍රේණිගත කිරීමේ සංචිතයේ ලියාපදිංචි වී සිටිය යුතුය.
කිසියම් හෝ රාජ්‍ය ආයතනයක් මගින් නිකුත් කර ඇති ... |
හල් සිසුන්ට පාසල් උපකරණ - Lanka Sinhala gossip
Home news පොලොන්නරුව ඉරහඳකෙටූවැව විදුහල් සිසුන්ට පාසල් උපකරණ
පොලොන්නරුව ඉරහඳකෙටූවැව විදුහල් සිසුන්ට පාසල් උපකරණ
පාසල් ගොඩනැගිලි, ඉදිකිරීමෙන් පමණක් නොනැවතී, වර්තමානයේ ප්‍රමුඛතාව දිය යුත්තේ පාසල් ළමුන්ගේ මනස සංවර්ධය කිරීමට බව අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක කටුග... |
දරු දැරියන් සඳහා පාසල් උපකරණ ප්‍රදානය කිරීම වෙනුවෙන් පැවති මේ උත්සවයේ දී උපරතන හිමියන් කියා සිටියේ, විභාග සහතිකයක් ලද පමණින් දරුවෙක් අංගසම්පූර්ණ නොවන බවයි. දරුවකුගෙන් සමාජයට ප්‍රයෝජනයක් වන්නේ ඔහු හෝ ඇය තුළ මානුෂික ගුණාංග වැඩි දියුණු කිරීමෙන් බව ද උන්වහන්සේ අවධාරණය කළහ.
ඒ සඳහා පාසල තුළ හොඳ ගුණාත්මක පසුබිමක් නිර්මාණය වී... |
ත, එහි භයානක ප්‍රතිඵලය වන්නේ, දරුවකුට නිසි අධ්‍යාපනයක් ලබා දීමට මාවුපියන්ට අවකාශ අහිමිවීමයි. නිසි අධ්‍යාපනයක් නොලැබීම තුළ එය වක්‍රව රටේ සංවර්ධනයට බලපෑමක් වී තිබේ.
සපත්තු පැළඳ සිටින බොහෝ ළමුන් අතර සෙරෙප්පු දෙකක් දමා සිටින දරුවන් ද, එතැනින් ද නොනැවතී, තවත් ළමුන් කොටසකට සෙරෙප්පු දෙකක් හෝ නොමැතිව සිටීම තුළ කියවෙන යථාර්ථය ස... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.