txt stringlengths 140 500 |
|---|
සිසුහු සහභාගී වී සිටිහ. මේ අතර දී දිඹුලාගල කළුකැලේ, ශ්‍රී සීලාලංකාර ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරුවන් සඳහා ද උපරතන හිමියන් විසින් පාසල් උපකරණ ප්‍රදානය කරන ලදි.
වවුලාගේ කතිකාව: July 2011
වවුලාගේ කතිකාව
කලා කෑමේ Art එක(Part 2)
කලින් පෝස්ට් එකේ අපි සංගීත ක්ෂේත්ර්යට වෙලා තියන දේ ගැන කතාකලා.අද බලමු ටෙලිනාට්‍ය සහ චිත්‍රපටි වල... |
යේ "ශාන්ති" කියන ඉන්දියානු නාට්‍යය.ඊටත් පස්සෙ "දාමිණී" වගේ නාට්‍යය වලින් සිංහල මෙගා නිෂ්පාදන ඇරඹුනා.නොයෙක් නොයෙක් නම්වලින් අද හැම චැනල් එකකම වගේ මේ මෙගා ටෙලිනාට්‍ය පෙන්නනවා.වෙනත් බලන්න දෙයක් නැතිකම නිසාම අද ප්‍රේක්ෂකයෝ මේවා බලන තත්වයට වැටිලා.ඔය අතරෙ හොඳ ටෙලිනාට්‍ය ඉඳලා හිටලා නැතුවාමත් නෙවෙයි.නමුත් පවුලේ රසවින්දනයත් එක්... |
සණ්ඩු සරුවලුත් ඇතිවෙනවා.ඒ වගේම ප්‍රේක්ෂකයන්ව මෙගා රැල්ලට අහුකරගන්න තිබුණු දෙපැයෙ කථාත් අපිට අමතක නැහැ.කොහොමින් කොහොමහරි දැන් ප්‍රේක්ෂකයන් මෙගා වලට නම් අහුවෙලා ඉවරයි.ඉතින් නාට්‍ය හදන අයත් ඉල්ලුමට අනුව සැපයුම කියලා හෝ ගාලා මෙගා හදනවා.වැඩියම බැලෙන්නෙත් ඒවා නිසා අනෙක් නාට්‍ය යන වෙලාවට කිසිම සමාගමක් වෙළඳ දැන්වීමක් දෙන්නෙවත්... |
cle එක ඔහොම දිගටම යන හින්දා අපේ නාටය කලාවට නම් දැන් දෙයියන්ගෙ පිහිටයි කියලා තමා කියන්න වෙන්නෙ.
දැන් යන මෙගා නාට්‍යයක පිටපත අපිට උණත් ලියන්න පුලුවන්.කොල්ලයි,කෙල්ලයි,හොඳ ජෝක් දාන වැඩකාරයෙකුයි සම්බන්ධ කරගෙන මූලිකව පිටුවක් දෙකක් ලියාගත්තොත් ඉතින් ආයෙ ගොඩම තමා.මං කියන්නෙ බොරුනම් දැන් යන මෙගා 2,3ක් අරන් බලන්නකෝ.අද ඉන්න චරිත ... |
රි එකපාරට අතුරුදහන් වෙනව,ආයෙත් නිකන්ම පහල වෙනවා....පසෙසෙ බැලුවම තමා දන්නෙ ඒ නිලියගෙ වෙඩින් එක හින්දයි එහෙම පේන්න නොහිටියෙ කියලා...හික්ස්...අනික නිකන් ඔය මෙගා එකක air time එක ගනන් කරලා බලන්නකෝ.උපරිම විනාඩි 15යි.එතකොට පැය බාගෙනුත් බාගයක්ම වෙන්වෙලා තියෙන්නෙ ඇඩ්ස් වලට.අපි සමහර වෙලාවට නාට්‍යට වඩා බලල තියෙන්නෙ ඇඩ්ස්,ලොල්....... |
....
චිත්‍රපටි ගැන බැලුවොත් නම් ඉතින් සැරින් සැරේ හැදෙන එකක් දෙකක් හොඳ නිර්මාණ වලට අමතරව අනිත්වා එකක්වත් වැඩක් නැහැ.ඕක හැබැයි ඊයෙ පෙරෙයිදා වෙච්ච වැඩක් නෙවේ.සෑහෙන කාලෙයක් තිස්සෙ දකින දෙයක් තමා ඕක.ඉස්සර කලු සුදු චිත්‍රපටියක් ගත්තත් ඒකෙ කොමඩි,ලව්,ඇක්ෂන් වගේම හොඳ කතාවකුත් තියනවා.නමුත් දැන් හැදෙන ඒවා ගොඩක් කොමඩි වගේ තමා හැද... |
තාමත් හිනා යනවා.අනික ඒ කාලෙ කොමඩි නලුවො/නිලියො විදියට ප්‍රසිද්ධ වෙච්ච අයට අමතරව හැම කෙනාටම වගේ හාස්‍ය රසය මතුකරන්න පුලුවන්කම තිබ්බා.ගාමිණි,විජය,ජෝ අබේවික්‍රම,සනත් ගුණතිලක වගේ නලුවො අපි ගොඩක් සීරියස් චරිත වලින් වගේම කොමඩි කෑලි දාන චරිත වලිනුත් දකිනවා.දැනුත් එහෙම අය නැතුව නෙවෙයි.නමුත් හරි නිර්මාණයක් බිහිවෙන්නෙ නැතිකම නි... |
ගේම හොඳ තේරුමක් තියන,සමාජයේ තියන වැරදිවලට පහරක් ගහන ෆිල්ම් එකක්.ඒකෙ අපි ටෙලිනාට්‍ය වල එහෙම තරමක් ගැඹුරු චරිත වලින් දැකපු සුරාජ් මාපා විහිලු ආකාරයේ චරිතයක් ඉතා හොඳට නිරූපණය කරනවා.මෙහෙම හැකියාවන් තියන අනිත් අයවත් හොඳ නිර්මාණවලින් එලියට එනවානම් චිත්‍රපටි කලාව මීට වඩා සෑහෙන හොඳ තත්වෙකට එනවා රංගනය අතින්....
සමහරවිට හැදෙන හො... |
ිදියට ලඟදි බලන්න හම්බුනේ සිකුරු හතේ,මචං,ආකාස කුසුම්,බඹර වලල්ල,
පුරහඳ කලුවර,මිල්ලෙ සොයා,සංඛාරා වගේ ඒවා සහ තවත් අතලොස්සක් විතරයි.අනික ගොඩක් වෙලාවට හොඳ ෆිල්ම් එකක් ආවාම ඒක ගොඩක් වෙලාවට සම්භාව්‍ය,එහෙමත් නැත්තං වැඩිහිටියන්ට පමණයි ආකාරයෙන් තමා ප්‍රදර්ශනය කරන්නෙ.ඉතින් ඒ නිර්මාණ වලින් තරුණ පරපුර අතරට යන්න ඕන පණිවිඩ බොහොමයක් යන... |
ින්දන හැකියාවක් තියන පිරිසක් අපිට රටට ඉදිරිපත් කරන්න පුලුවන්වෙයි.අපේ රටේ කලාව ආපහු ලොකු තැනකට ගේන්නනම් අනිවාර්යෙන් ඒ වගේ රසවින්දනාත්මක මොළ හේදීමක් කරන්න වෙනවා.....
අන්තිමට කියන්න තියෙන්නෙ ටිකක් සතුටට කාරණාවක්,ඔයාල දැන් හිතනවද දන්නෙ නැහැ කලාව සම්පූර්ණයෙන් වල් වැදිලා කියලා...නමුත් තවමත් වේදිකාව ඔය තත්වයෙන් ගොඩක් දුරට ආරක... |
ලා තියෙන්න කියලා තමා අපිට ප්‍රාර්ථනා කරන්න තියෙන්නෙ අවසාන වශයෙන්....:D
Posted by Hashan Wanniarachchi at 10:06 AM 5 comments
Labels: කාලීන...
කලා කෑමේ Art එක(Part 1)
පලවෙනි පෝස්ට් එක දාලා සෑහෙන කාලයක් යනකම් හිටපු එක ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ.එකපිට එක ආපු assignments ගොන්න එක්ක පෝස්ට් එකක් ලියන්න වෙලාවක් හොයාගන්න උණේ... |
ි ලස්සන ගැන,ආදරේ ගැන කතාකලා.අද කතාකරන්න හිතුවේ,තවත් කාලීනයි කියලා මට හිතුණු මාතෘකාවක් ගැන.අද දවස වෙනකොට කලාව කියන දේට මොකද වෙලා තියෙන්නේ?.
අපි මුලින්ම බලමුකො සංගීතය දිහාවට හැරිලා.ඉස්සර මම පුංචි කාලේ,අපේ ගේ ඉස්සර පොඩි අඹ ගහක් තිබුණා.ඒකෙ කඳින් අල්ලගෙන ගහ වටේ කැරකෙන ගමන් මම එඩ්වඩ් ජයකොඩි මහත්තයගෙ "මේ ප්‍රේම කථා නවතා මොහොත... |
යට,සංගීතයට මං ආස කලා.එදා සිට අද දක්වා කාලයත් එක්ක,මගෙ කණට ඇහුණු සංගීතයෙ පැහැදිලි වෙනස්කම් ගොඩක් සැරින් සැරේ මතුවුණා.මේ වෙනස්කම් බොහොමයක් හොඳ පැත්තට සිදුවෙච්ච ඒවානම් නෙවෙයි.
මුල් කාලේ තිබ්බ සින්දුවල ගොඩක් වෙලාවට අර්ථපූර්ණ බව කියන එකට ගොඩක් වැදගත්කමක් දීලා තිබුණා.භාවපූර්ණ ගායක ගායිකාවන් පමණක් ගායනයට යොමුවීම තුලින් මේ ගුණ... |
දැන් සෑහෙන්න ජනප්‍රිය වෙලා තියන රියලිටි වැඩසටහන් නම් මේ තත්වෙට ගොඩක් වගකියන්න ඕන කියලයි මට හිතෙන්නෙ.දක්ෂතාවය වෙනුවට අන්තිමට ජනප්‍රියතාවය සහිත තරුවක් තමා අවසානයේ ඒවායින් එලියට එන්නෙ.ඒ එන තරුත් ඉතින් මාස 5,6 කින්,සින්දු 2,3කින් මිනිස්සුන්ට අමතකවෙලා යනවා.අර කාලයක් තිස්සෙ එයාලා දරපු මහන්සිය ඔක්කොම වතුරෙ යනවා ඉතින්.මම මේ කි... |
සින්දු තමයි.එයාලට රිද්මය මිසක් සින්දුවෙ වචන වැඩක් නැහැනෙ. ඉතින් ඔන්න මල් ගැනයි පන්සල් ගැනයි රටේ නැති දේවල් ගැනයි තමා සින්දු ලියවෙන්නෙ.එහෙම රිද්මය තියන,හරවත් සින්දු නැතුවම නෙවෙයි.ඒත් බහුතරයක් තියෙන්නෙ අරවගේ ඒවා.දැන් කාලෙ රසවින්දනය පත්වෙලා තියන තත්වෙ අනුව ස්ටේජ් එකේ සින්දුව යනකොට අපිව නැටවෙන්නෙ නැත්තම් ඒ සින්දුව චාටර් ග... |
යිකාවන්ට ඇත්තටම අපේ ප්‍රශංසාව හිමිවෙන්න ඕනෙ.මොකද එහෙම කීපදෙනෙක්වත් හිටියෙ නැත්තම් ලංකාවෙ ගායන කලාව මෙහෙමවත් ආරක්ෂාවෙලා තියෙන්නෙ නැහැ.
තවත් අතකින් අපි හැකියාව තියන ගායක ගායිකාවන්ගෙන් හරිහමන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ කියලත් හිතෙනවා.මම නදීක ගුරුගේ මහත්මයා සංගීතවත් කරපු සමිතා මුදුන්කොටුව මහත්මිය ගායනා කරන "රිදී නදී" කියන ගීත... |
මම දැකපු එක සිදුවීමක් විතරයි.ඒ වගේ තමන්ගෙ හැකියාවන්ගෙන් හරියට ප්‍රයෝජනයක් නොගත්ත ගායක ගායිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා කියල මට හිතෙනවා.ඉතින් ඒ වගේ හැකියාව තියන අයව අදාල පරිදි නිර්මාණවලට යොදාගන්නවානම් ඇත්තටම මීට වඩා හොඳ තත්වෙකට සංගීතය කියන අංශය ගේන්න පුලුවන් වේවි.....:)
මම අද කතාකලේ කලාවට වෙලා තියන දේ ගැන කතා කරනකොට සං... |
වන්.තීරණය ඔබ අතේ........
Posted by Hashan Wanniarachchi at 11:16 AM 7 comments
SETT DECO
ආදරය... (2)
කාලීන... (4)
යන එන ගමන්... (2)
හිතට ආපු ඒවා (5)
අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි....ද?
9 වසරෙ සෞඛ්‍ය පොත අතට හම්බෙනකම් ඉස්සර අපි පොඩි උන්ගෙ හිතේ අමුතුම හැඟීමක් තිබුණෙ.අපේ ස්කූල් වෑන් එකේ ගිය අයියලා තමා ඔය හැඟීම අපේ හිතට දැම... |
ම්භය
2011ත් ඉවරයි ඔන්න එහෙනම්....පරණ අවුරුද්ද වවුලාටනම් එච්චර හොඳ විදියට ඉවර වුණේ නෑ...31 හැදුණු පොඩි උණක් එක්ක තමයි අවුරුද්ද ඉවර වුණේ...කමක් නෑ,...
යථාර්තයක් වෙන්නට පෙරුම් පුරන රියැලිටිය
සුපිරි ගායන තරු,මෞලි මංගල්‍යයන්,ලොකුම වේදිකාවන්......මේ අද අපිට නිතර දෙවේලෙ අහන්න ලැබෙන වචන ටිකක්.රියැලිටි ගණයේ සැලකෙන වැඩසටහන් වලි... |
ම ඔයාට කැමතියි....ඔයා ඒක දන්නවද?...
ඔන්න ආයෙමත් සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තට ආවා.ටික දවසක් නිවාඩු හින්දා ලැබුණ විවේකයෙන් තමා මේ පෝස්ට් එක ලියන්න හිතුවේ.ගොඩක් අය ඇහුවා ...
පලවෙනි පෝස්ට් එක දාලා සෑහෙන කාලයක් යනකම් හිටපු එක ගැන මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ.එකපිට එක ආපු assignments ගොන්න එක්ක පෝස්ට් එකක් ලියන්න වෙලාවක..... |
ට් එකක් දාන්න.මේ සැරේනම් වැඩ වැඩි වෙලා නෙවෙයි.ටිකක් කම්මැලිකමෙන් තමයි හිටියෙ.අනික ලැප් එක සතියක් විතර ලඟ තිබුණෙත් ...
දෙමාපිය නමට නිගා දෙන මිනිස්සු
ඔන්න ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ ආයෙත් පෝස්ට් එකක් දැම්මේ.ඔයාලට හිතෙනවත් ඇති මම මේ අර මොකක්ද එකා මොකක්ද එක අස්සෙන් මොකක්ද එකක් දැක්කා වගේය කියල...
බලාපු අය
Hashan Wanniarachch... |
වත් ඉතුරු සල්ලි නො දී මගහැරීමයි. ඇය තම ගමන් වාරය වූ රුපියල් 100 සදහා රුපියල් 500ක නෝට්‌ටුවක් මේ තක්‌කඩි කොන්දොස්‌තරවරයාට දී තිබූ අතර ඔහු පසුව ඉතිරි මුදල් දෙන්නට පොරොන්දු වුව ද බසයෙන් බැසීමට ළං වී මුදල් ඉල්ලූ විට කියා ඇත්තේ කාට වත් ඉතුරු දීමට නැති බවයි. එ පමණකින් නො නැවතුණ මේ කොන්දොස්‌තර ඇය වංචාවක් කරන බව සදහන් කරමින්... |
යක වාර්තා කර තිබිණි. එය නම් 138 කඩවත කොටුව බස් රථයක කොන්දොස්‌තරවරයකු ඉතුරු මුදල් ඉල්ලූ තරුණියට මුදල්a නො දී බසයෙන් එළියට ඇද දැමීමයි. එම වෙබ් අඩවිය අදාළ බස් රථයේ අංකය ද සදහන් කර තිබිණි.
බස් රථවල දී ඉතුරු සල්ලි නො දීම හා ඒ අරභයා රණ්‌ඩුවලට පැටලීම ආදිය සිදු වන බවත්, ඒ හේතුන් නිසා මගීන් ශාරීරික හා මානසික පීඩාවලට ලක් වන ... |
ධ්‍යයනයේ දී ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි අකටයුතුකම් සිදු වීමට මූලික හේතුව ලංකාවේ බස් කොන්දොස්‌තරවරුන්ට නිසි පුහුණුවක් නොමැති වීම බවයි. උක්‌ත අධ්‍යයනයේ දී තනුෂන් යාපනයේ මාර්ගවල බස් ධාවනයට අදාළව කරුණු රැස්‌කර ඇත. ඔහු ගේ සාම්පලය 26ක එකකි. එයට මගීන් 12ක් ද, කොන්දොස්‌තරවරුන් 16ක් ද ඇතුළත් ය. මෙහි දී පෞද්ගලික අංශයේ මෙන්ම ලං... |
අඩු අධ්‍යාපනය වැනි කරුණු පෞද්ගලික බස් රථවල කොන්දොස්‌තරලාගේ දුර්වලතා සදහා මූලික වන බව තනූෂන් පෙන්වා දෙයි. විශේෂයෙන් ම පෞද්ගලික කොන්දොස්‌තරවරුන්ට මගීන් සමඟ සන්නිවේදනය කිරීමේ අවබෝධය තබා මාර්ග සංඥ හදුනාගැනීමේ අවබෝධය වත් නැති බව පර්යේෂකයා පෙන්වා දෙයි.
බස් කොන්දොස්‌තරවරුන් ඉතුරු සල්ලි නො දීම ගැන ඔහු තම අධ්‍යයනයේ දී විශේෂ ... |
ා ඇත්තේ කොන්දොස්‌තරවරුන් බොහෝ විට ඉතිරි මුදල් ගසා කන බවයි.
සමහර අවස්‌ථාවල දී බස් කොන්දොස්‌තරවරුන් ඉතිරි මුදල් දීම සදහා මගියා ගේ වෙලාව නාස්‌ති කර දමන බව ද මේ පර්යේෂකයා තමා ලද දත්ත (සම්මුඛ සාකච්ඡා හරහා) මඟින් පෙන්වා දෙයි. ඒ ගමනාන්තයේ දී කඩවලට ගොස් මුදල් මාරු කිරීම වැනි ක්‍රියා හරහා ය.
කොන්දොස්‌තරවරුන් මගීන්ට කතා කරන ආක... |
ුඛ සාකච්ඡා පැවැත්වූ අවස්‌ථාවල දී අපට ද වටහාගත හැකි විය."
කෙසේ වෙතත් ඇතැම් අවස්‌ථාවල දී ලංගම බස් රථ රියදුරන් පවා මාරු සල්ලි නොමැති ව නගින මඟීන් බසයෙන් බස්‌වන අවස්‌ථා ගැන ද පර්යේෂකයා වාර්තා කරයි. ගැටලු සහගත අවස්‌ථාවක දී නිසි ලෙස ක්‍රියා කරන්නට බස් කොන්දොස්‌තරවරුන් අපොහොසත් බව ද පර්යේෂකයා පෙන්වා දෙයි.
කොන්දොස්‌තරලාට දුන... |
අතපය කැඩෙන්නට ම ගසා පොලිසියට බාර දෙන බවයි. ලංගම කොන්දොස්‌තරලා නම් මීට පටහැනි ව පළමුව පොලිසියට භාර දෙන බව සදහන් කර තිබිණි.
මේ සමීක්‍ෂණයේ දී පර්යේෂකයා අනාවරණය කරගත් වැදගත් කරුණක් වූයේ මගීන් ගෙන් ස්‌ත්‍රී පාර්ශ්වයේ වැඩි දෙනා පෞද්ගලික බස්‌වලට වඩා ලංගම බස්‌වල යන්නට ප්‍රිය කළ බවයි. සමහර ස්‌ත්‍රීන් පවසා තිබුණේ කොන්දොස්‌තරවරු... |
යි. ටිකට් ලබා දීම කලාතුරකින් කෙරෙන අතර එ නිසා කලින් මුදල් දුන් මගීන් ගෙන් යළි මුදල් ඉල්ලා මගීන්ට පීඩා කිරීම් කරන අවස්‌ථා ද ඇති බව සදහන් කරයි.
බසයේ දී ශබ්දයෙන් වන හිරිහැර ගැන ද මේ අධ්‍යයනයේ දී අවධානය යොමු කර තිබේ. සමීක්‍ෂණයට සහභාගී වූ සියලු දෙනා ම අධික ශබ්ද බසය තුළ පවතින බව (රේඩියෝ හෝ රූපවාහිනි) චෝදනා කළ හ. ශබ්දය අඩු ක... |
ත අධ්‍යයනය යාපනය ප්‍රදේශයට අදාළ ව කරන ලද්දක් වුව ද අප වැඩි දෙනකු වෙසෙන ප්‍රදේශවල හා යාපනයේ 'කොන්දන්' අතර ලොකු වෙනසක් නැති බව පෙනේ.
බස්‌රථ තුළ දී කාන්තාවන්ට සිදු වන අතවර
කොන්දොස්‌තරවරුන් වෙතින් හා රියදුරන් වෙතින් මගීන්ට වන හිරිහැර බැනුමකින් හෝ පහර දීමකින් පවා සමහර විට කෙළවර වන්නේ නැත.
බසය තුළ ස්‌ත්‍රීන් හෝ දැරියන් හෝ ... |
රථවල දී මෙන්ම පාසල් බස්‌රථවල දීත් ගැහැනු ළමයින් (හෝ ස්‌ත්‍රීන්) කිසියම් හෝ දූෂණයකට නිරතුරු ලක් වන බවයි.
කොන්දොස්‌තරවරුන් හා රියදුරන් වෙතින් දැරියන් හා යුවතියන් බස් රථ තුළ දී ම දූෂණයට ලක් වූ අවස්‌ථා ගැන අප රටින් ද වාර්තා වී ඇති බව අපට අමතක නැත. පිටකොටුව බස් නැවතුම්පළේ දී හා ගුණසිංහපුරයේ දී මෙවැනි සිදුවීම් බහුලව සි... |
රියක නම් බස් සේවකයකු වෙතින් ඇයට අනතුරක් වන්නට ඇති ඉඩකඩ ඉහළ ය. සමහර විට නින්දට වැටී සිටි තරුණියක් මෙසේ බස් සේවකයන් වෙතින් දූෂණයට ලක් වේ.
පසුගිය දිනක දී පිටකොටුව බස් නැවතුම අසල කුලියාපිටිය බසයක් එන තුරු බලා සිටි ඇගලුම් හල් යුවතියකට නවත්වා තිබූ තම බසයට වී වාඩි වී විවේක ගන්නා ලෙස (කුලියාපිටිය බසය එන තුරු) ආරාධනා කළ... |
වීම් වාර්තා වුව ද මරා දැමීම් ගැන සුලබ ව වාර්තා වී නැත. එහෙත් ඉන්දියාවේ එවැනි සිදුවීම් ගැන ද නිරතුරු වාර්තා වේ. 2012 දී ඉන්දියානු වෛද්‍ය ශිෂ්‍යාවක වූ ජෝති සිං බස් රියක කොන්දොස්‌තර, රියදුරා හා ඔවුන් ගේ සගයන් පිරිසක් විසින් දූෂණය කොට මරා දැමීමට අදාළව විශාල කලබැගෑනියක් මතු විය. ඇය මේ බස් බල්ලන් විසින් දූෂණය කරනු ලැබ ත... |
් ඉන්දීය අධිකරණය දිල්ලියේ වෛද්‍ය සිසුවිය මරා දැමූ බස් සේවකයන්ට දැඩි දඩුවම් ලබා දුන් හෙයින් ඒ බය නිසා හෝ ඔවුන් වැදගත් ලෙස හැසිරෙනු ඇතැයි මිනිස්‌සු සිතූ හ. එහෙත් 2015 මැයි මාසයේ දීත් පන්ජාබ්වලින් මෙවැනි ම සිද්ධියක් වාර්තා විය.Ashrdeep Kapur නම් වූ රූමත් පාසල් ශිෂ්‍යාව බස් කොන්දොස්‌තරයකු හා ඒ රියේ ම රියදුරු විසින් දූෂණ... |
ි වාර්තා විය. මේවාට එරෙහි ව පාරවල උද්ඝෝෂණ ද දැකගත හැකි විය. එහෙත් මේවා තවමත් නතර වී නැත.
බස් හා දුම්රියවල දී වන අතවරවලට කොන්දොස්‌තර වගකිව යුතු ය
එක්‌සත් ජාතීන් ගේ ජනගහන අරමුදල (UNPF) විසින් 2015 දී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙනී ගියේ ලංකාවේ ස්‌ත්‍රීන් ගෙන් 90%ක් පමණ පොදු ප්‍රවාහන සේවාවන් තුළ දී අතවරයට බදුන් වන බව ය. ල... |
ම පවසා තිබුණේ තම රැකියා හා අධ්‍යාපන කටයුතුවලට මේ රථ තුළ දී වන හිරිහැර අහිතකර ආකාරයට බලපෑ බවයි.
එසේ නම් මේ බස්‌වල දී සිදු වන අතවර ප්‍රබල සමාජ ගැටලුවකි. මේ අතවර සිදු කර තිබූ බහුතරය මගීන් මිස බස් සේවකයන් නො වුණ ද මේ අතවර වළක්‌වාලීමේ විශාල වගකීමක් බස් සේවකයන්ට ඇති බව අධ්‍යයනය පෙන්වා දෙයි. කොන්දොස්‌තරවරුන් මෙවැනි ගැටලු... |
ට නංවා ගැනීමේ දී ඔවුන්ගේ සිරුරු අනවශ්‍ය ලෙස ස්‌පර්ශ කරන බව ය.
අතවර යන්නෙන් අදහස් වන්නේ පූර්ණ වශයෙන් සිදුවන ලිංගික ප්‍රවේශයන් පමණක් නො වේ. ගැහැනු ළමයකු ගේ සිරුර අනිසි ලෙස ස්‌පර්ශ කිරීම හෝ හිතාමතා සිරුරට තද වීම, හේත්තු වීම ද අතවරයකි. මේ අතවර සදහා නීතියෙන් දඩුවම් ලබා දිය හැකි ය. එහෙත් රුපියලකට දෙකට ලෝබ වී බස් රියට සාඩි... |
තුවක්, සමාවට කරුණක් දැක්‌වීමට එවැනි දේ කරන්නන්ට ඉඩ ලැබේ.
බැරෝඩා විශ්වවිද්‍යාලයයේ භූගෝල විද්‍යාව පිළිබද මහාචාර්ය බින්දු භාත් විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මගින් පෙන්වා දෙන්නේ ඉන්දියාවේ බස් රථ රියදුරන් හා කොන්දොස්‌තරවරුන් මානසික රෝගවලට බහුල ව ගොදුරු වූවන් බව ය. මේ අධ්‍යයනය ගැන තොරතුරු Journal of Health Management හි ... |
වැනි දේත්, නිසි පුහුණුව නො ලැබීම වැනි දේත් මොවුන් ගේ මේ සමාජ විරෝධී හැසිරීම්වලට මූලික වන බවයි. කෙසේ වෙතත් ඉන්දියාවේ Shivaji විශ්වවිද්‍යාලයයේ Gandhali Vijay Kharge හා S.A. Bojerger යන අය විසින් කරන ලද අධ්‍යයනයකින් පෙනී යන්නේ බස් කොන්දොස්‌තරවරුන් ගේ දුර්වල මානසික සෞඛ්‍යය ද මේ ගැටලු සදහා බලපා ඇති බවයි. මේ අධ්‍යයනයේ දී ප... |
s Review හි ඇතුළත් වේ.
පර්යේෂකයන් පෙන්වා දෙන්නේ සේවා අතෘප්තිය හේතු කොටගෙන බොහෝ කොන්දොස්‌තරලා මානසික පීඩාවන්ට ගොදුරු වී සිටින බවත් එය ඔවුන් ගේ වෘත්තිය කෙරෙහි සෘජු ව ම බලපාන බවත් ය. වේලාවට ආහාර ගන්නට නො ලැබීම, නින්ද නො ලැබීම වැනි දේ මෙන්ම තෘප්තිමත් වැටුපක් නො ලැබීම වැනි කරුණු ද ඔවුන් ගේ මානසික සෞඛ්‍යය පිරිහීමට බලපාන බව ... |
නුෂික වූත්, අකාරුණික වූත් කොන්දොස්‌තරලා සිටින්නේ ලංකාවේ පමණක් නො වේ. පසුගිය දා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්වලින් වාර්තා වූ සිද්ධියකින් කියෑවුණේ බසයකින් තාත්තා කෙනකු හා බිළිදියක එළියට දැමූ කොන්දොස්‌තරයකු ගැන ය. වැස්‌සේ ම මේ කොන්දොස්‌තර මේ දෙදෙනා ම එළියට දමා තිබුණේ අමානුෂික විදිහට ය. එයට හේතුව බසයේ දී මේ පුද්ගලයා ගේ රෝගී බි... |
සින් රෝහල්ගත කරන ලදි. එහෙත් ඒ නොමිනිස් කොන්දොස්‌තරට දඩුවම් ලැබුණේ නැත.
නීතියේ පිළිසරණ මගියා සතුයි
මගියකුට බස් රථයක දී බස් සේවකයන් වෙතින් අකටයුතුකමක් සිදු වුව හොත් ඒ සදහා පවතින නීති පිළිසරණ කෙබදු දැයි අපි නීති ආධාර කොමිසමේ නීති නිලධාරිනී සජීවනී අබේකෝන් මහත්මිය වෙතින් විමසීමු. මේ ඇය දුන් පිළිතුරයි.
"බස් රථයක් තුළ ග... |
න ඇති වූ විට මගියාට පහර දෙනවා නම් හෝ ගමනාන්තයට පෙර බස්‌වනවා නම් හෝ ළග ම ඇති පොලිසියට පැමිණිලි කළ හැකියි. සමහර කොන්දොස්‌වරුන් ගැහැනු ළමයින් උරහිසින් හෝ සිරුරේ වෙනත් තැන්වලින් අල්ලමින් බසයෙන් නැංවීම හෝ බැස්‌වීම කරනවා. මෙයත් දඩුවම් ලබා දිය හැකි වරදක්. නිවැරැදිව ඔප්පු කළ හොත් අවුරුදු 5කට හිරේ යෑවිය හැකියි. බසයක දී බසයේ සේ... |
ොදයි. හැබැයි මේ සාක්‌ෂ්‍ය තමුන් සතු ව නැතැයි කියා කෙනෙක් උකටලී විය යුතු නැහැ. මන්ද යත් වින්දිතයා ම සාක්‌ෂ්‍ය සොයාගත යුතු යෑයි කියවෙන්නේ නැහැ. පොලිස් ස්‌ථානයකට පැමිණිලි කළ විට අදාළ නිලධාරීන් සාක්‌ෂ්‍ය සෙවීමට සහාය වනවා. බොහෝ විට වන්නේ වින්දිතයන් මෙවැනි කරුණු සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට මැළි වීමයි".
පැමිණිලි කරන්නේ කාට ... |
ය. මේ ඒ මහතා බස් ගැටලුවල දී ක්‍රියා කළ යුතු ආකරය පැහැදිලි කළ අන්දමයි.
"ජාතික ගමනාගමන කොමිසම 1991 දී පිහිටවනු ලැබූයේ අන්තර් පළාත් බස් සේවා නියාමනයටයි. ලංගම බස් මෙන් ම පෞද්ගලික බස් ද මේ යටතේ නියාමනය වනවා. මහජනතාවට ආරක්‍ෂිත, ඒ වගේම ගුණාත්මක ප්‍රවාහන සේවයක් සැපයීම තහවුරු කරන්නට ගමනාගමන කොමිෂම කැප වනවා. බසයක ගමන් ගනිද... |
ිකට් පත ද සමග පැමිණිල්ල ලියා අපට තැපැල් කළ හැකියි".
"ඒ ඔවුන් ටිකට් දුන්නොත් නෙ. බොහෝ විට මේ බස්‌වල ටිකට් ලබා දෙන්නේ නැහැ නේ. එතකොට මොකද කරන්නේ?" මම ඔහු ගෙන් විමසීමි.
"ඔව්, ටිකට් නො දී ම ලොකු ගැටලුවක්. හැබැයි මගියකුට පුළුවන් තමා යන බසයක ටිකට් නො දෙනවා නම් ඒ ගැන වුවත් දුරකථනයෙන් දැනුම් දෙන්න. අපට කතා කළ යුතු අංකය හ... |
ොන්දොස්‌තර ගෙන් රුපියල් 3000ක ගාස්‌තුවක් අය කරගන්නවා වගේ ම ඔහුව දවස් දෙකකට පුහුණුවකට යවනවා. මගීන් ගෙත් යුතුකමක් තියෙනවා සල්ලි දෙන විට ටිකට් එකක් ඉල්ලගන්න. ටිකට් නො දීමට අමතර ව ඉතුරු සල්ලි නිසියාකාරව නො දීම, සල්ලි දී තියෙන අය ගෙන් නැවත සල්ලි ඉල්ලීම වැනි වැරදි කොන්දොස්‌තරලා කරනවා. මේ වගේ වැරදිවලට අමතර ව නුසුදුසු වි... |
ේවය බොහොම නරක අතට හැරිලා. ඒ වගේ තැනකට යන්න ඉඩ දෙන්න බැහැ. බස් සේවකයන්ව නිසි මාර්ගයට ගන්න ඕනේ. ඔවුන්ට විනය ගැන කියා දෙන්න ඕනේ. දැන් බලන්න මේ අයට නිල ඇදුම් දීල තියෙනවා. ඒ වුණාට ඒ නිල ඇදුම් ඇදගෙන ඉන්නෙ නැහැ. ඒකට එක් හේතුවක් තමයි මොනව හරි ප්‍රශ්නයක් ඇති වුණොත් ඔවුන්ව හදුනාගන්න ලැබීම".
බස් රථයක දී ඔබට අකටයුත්තක් අතවරය... |
මිණිලි විමර්ශනය භාර වී ඇත්තේ මේ ආයතනයට ය. උදාහරණයක් ලෙස බස්‌නාහිර පළාත තුළ දිවෙන බස් රථයක දී ගැටලුවක් ඇති වුව හොත් ඔබට ඒ සදහා යොමු වන්නට වන්නේ බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය වෙතට ය. අධිකාරියේ කටයුතු ගැනත්, මගියකුට අධිකාරිය හරහා සහාය ලබාගත හැකි ආකාරය ගැනත් තොරතුරු ලබා ගැනීමට විදුසර අපි බස්‌නාහිර මාර්... |
පැමිණිලි කළ හැකියි. එක්‌කෝ බත්තරමුල්ලේ රන්මගපාය මාවතේ අංක 89 පිහිටි අපගේ මූලස්‌ථානයට මේ පැමිණිල්ල කළ හැකියිs. නැතිනම් ප්‍රාදේශීය කාර්යාල හතෙන් එකකට පැමිණිලි කළ හැකියි. කළුතර, ගම්පහ, ජා-ඇල, හෝමාගම, රත්මලාන, බොරැල්ල හා බැස්‌ටියන් මාවතේ මේ ප්‍රාදේශීය කාර්යාල පිහිටුවා තිබෙනවා. පැමිණ හෝ දුරකථනයෙන් හෝ ලිපියක් මගින් හෝ පැමි... |
බැස්‌වීම් වැනි දේ ගැන. ඉදහිට කාන්තාවන්ට අතවර වීමේ සිද්ධීන් වාර්තා වනවා. අදත් පැමිණිල්ලක් ආවා 183 බස් මාර්ගයේ කොන්දොස්‌තර කෙනෙක් කාන්තාවක ස්‌පර්ශ කරමින් අනිසි කටයුත්තක් කළා කියලා. අපි මේ වරදවල් කළ බව ඔප්පු කර ගත්තොත් දඩුවම් දෙනවා. ඒ වගේ ම වරද බරපතළ නම් අධිකරණය වෙත ගොස් යොමු කරනවා. අප ගේ මට්‌ටමෙන් දෙන දඩුවම් තමයි බ... |
දී අපි දෙපාර්ශ්වය ම ගෙන්වූවා. ඒ කොන්දොස්‌තර
වැරැදි බව තහවුරු වුණා. ඔහුට දඩුවමක් විදිහට පුහුණු පාඨමාලාවට යෑව්වා. අප ගේ මැදිහත් වීම ගැන පැමිණිලිකාර පාර්ශ්වය සතුටු වුණා. ඒ විසදුම හොද බව ඔවුන් වෙබ් එකකට ලියා තිබුණා. මෙතන දී මා විශේෂයෙන් කිව යුතු දෙයක් තිබෙනවා. බස් රථයක දී ඔබට බසයේ සේවකයකු ගෙන් හෝ වෙන කෙනකු ගෙන් හෝ කරදර... |
ැමිණිලි කරන්නේ නැහැ. සමහරු කරදර වෙයි, රස්‌තියාදු වෙයි කියා පැමිණිලි කරන්නේ නැහැ. එහෙම පසුගාමී නො වී පැමිණිලි කරන ලෙස මා ඉල්ලා සිටිනවා."
බස් කොන්දොස්‌තරලා ගේ මානසික සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම මගීන්ට අදාළ කටයුත්තක් නො වන මුත් මගීන්ට එය සෘජු ව ම බලපාන දෙයක් බව පෙනෙන්නට තිබේ. එ නිසා කොන්දොස්‌තරලා වෙනුවෙන් පමණක් නො ව මගීන... |
හන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා වෙතිනි.
ජගත් පෙරේරා මහතා කියා සිටියේ කොන්දොස්‌තර පමණක් නො ව රියදුරන් ද ඉලක්‌ක කරගනිමින් විශේෂ වැඩසටහන් පවත්වන බවය. මෑත දීත් වනිතා කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් එවැනි වැඩසටහන් පවත්වා ඇත. එහි දී කොන්දොස්‌තරවරුන්ට හා රියදුරන්ට තම වෘත්තීය කටයුතු මනාව පවත්වාගෙන යැමට අදාළව වැදගත් දේ... |
න් පවත්වන අතර ම බස්‌වල ගමන් කරන මගීන්ට ද සමාජ වගකීමක් ඇත. එය නම් කොන්දොස්‌තර කෙනකු ගේ අකටයුත්තකට මැදිහත් වූ මගියකු වෙනුවෙන් කටහඩ අවදි කරන්නට නිර්භීත විම ය.
මන්ද යත් අද වෙන කෙනකුට මුහුණ පාන්නට වන මේ ගැටලුව හෙට ඔබට මුහුණ දෙන්නට සිදු විය හැකි බැවිනි.
වීදුරු ගෙවල්............: ආලයදෝ? රාගයදෝ? (අමුතු කවි)
මධුරංග August 2, 2... |
2011 at 7:29 AM
අපූරු නිර්මානයක්නේ. මේ වගේ ලස්සන වැඩ කරන්ට එපා. කවුරු හරි පැහැරගන යයි......:)
~ Explorer ~ August 2, 2011 at 7:33 AM
ඒ මට කවිය තේරුනේ නෑ නේ බන්.පොඩ්ඩක් පැහැදිලි කරහන් කෝ. :))
කස්සා August 2, 2011 at 7:55 AM
creative machan
පිස්සු පුසා August 2, 2011 at 9:12 AM
මැක්සා මචන් #-o
prasanna86k August 2, 2011... |
දලා දෙන්න පූසෝ....
සෝරෝ August 2, 2011 at 10:46 AM
තේරුනේ නෑ නේ බං.... :-
..ChAnDiKa.. August 2, 2011 at 11:04 AM
#:-S 8-| :-B ~X( :-? :-SS X_X
රත්ගමයා August 2, 2011 at 12:26 PM
දැක්කත් ඇති ඕයි.....රාගේ
Weyanga August 2, 2011 at 12:37 PM
Weyanga August 2, 2011 at 12:39 PM
සුළඟිල්ල | pinkie August 2, 2011 at 1:15 PM
සී... |
mark dapu eka thamai therenne naththe?
හිම කුමාරි August 2, 2011 at 2:51 PM
මං බැලුව කෝ කවිය කියල හික්ස්
ආගන්තුකයා | Stranger August 2, 2011 at 4:50 PM
නියමයි.. මේකට ඊට වඩා කියන්න දෙයක් නෑ..
සුමින්ද August 2, 2011 at 6:29 PM
අපූරුයි!!!
ItalyDilan August 2, 2011 at 7:18 PM
කෝ බන් කයියක් නෑ නේ
කිඩෝ August 2, 2011 at 8:0... |
2011 at 8:32 PM
සංයුක්ත කවියෙ පුරෝගාමියෙක් අජිත් තිලකසේන..එතකොට කේ.කේ.සමන් කුමාර..
චතුර.... August 2, 2011 at 8:35 PM
රාගය..
පිස්සු පුසා August 2, 2011 at 8:49 PM
මොනාද කියනේ හිතගන්න බැ. එත් නිර්මානශිලි අදහසක්.
Yohan Kanishka | යොහාන් කණිෂ්ක August 2, 2011 at 9:39 PM
ඇඬෙනවා :-O #:-S :-bd
හිස් අහස August 2, 2011 at 10:0... |
at 10:40 PM
:-O 8-} :-w
?....... =))
තාරා August 2, 2011 at 11:16 PM
පූසා August 3, 2011 at 12:36 AM
මධුරංග: ස්තූතියි මචං :)
චතුවා(ළමයා): මොකෝ බං? :D
podi kumarihami: පැහැරගෙන යයි කිව්වේ අක්කේ? නිර්මාණෙද? මාවද? :))
~ Explorer ~ : පොඩ්ඩක් උවනාවෙන් බැලුවොත් තේරුම් ගන්න පුළුවන් වෙයි :)
කස්සා: ස්තූතියි මචං :)
පිස්සු පූසා:... |
ෙන්නේ වටේට නේ. මම අහන්න උත්සාහ කලේ වටේට එහෙම නැත්තම් පිටින් ආලය කියලා පේන්න තිබ්බට ඇතුලතින් තියෙන්නේ රාගයද? කියන එකයි. කොහොම වුනත් නිර්මාණයක් එක එක අයට එක එක විදිහට පේන්න පුළුවන්.
සෝරෝ : තව ටිකක් ඔඳට බලපන් :D
..ChAnDiKa.. : :)
රත්ගමයා : අපෝ රතා වල්ල්ල්ල්ල් :))
Weyanga : මට තේරුණ විදිහට ඔයා උත්සාහ කරලා තිබුණේ අනිත් අය ව... |
ie : මොකෝ බං?
සීතල අයියා : කෝ කමෙන්ට් එක? :D
Beetle : මාතෘකාවෙත් තියෙන්නේ මම ප්‍රශ්නයක් විදිහටනේ ඇහුවේ. ඉතිං ප්‍රශ්නාර්ථ ලකුණුත් තියෙන්න එපැයි :)
හිම කුමාරි: ඕක තමයි කවිය. පහල kaviunda අයියගේ කමෙන්ට් දෙක බලන්නකෝ :)
ආගන්තුකයා | Stranger : ස්තූතියි :)
සුමින්ද : ස්තූතියි :)
ItalyDilan : පහල kaviunda අයියගේ කමෙන්ට් දෙක බලන... |
න් කණිෂ්ක : ඒ මොකද බං ඒ ඇඩෙන්නේ :))
හිස් අහස : ස්තූතියි මචං. මම අහන්නේ නෑ නිර්මාණශීලී මොකෙක්ද කියලා. මම දන්නවා ලැබෙන උත්තරේ :D
නිම්ශා : මේක නිකම්ම පින්තූරයක් විතරක්ම නෙමෙයි නංගී මේකේ හැංගිච්ච කතාවකුත් තියනවා :)
˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ : මේ මොකෝ මේ? :))
තාරා : :-/
Nisupa August 3, 2011 at 12:29 PM
නියම කවිය...දැන් ඇත්තට... |
මෙහෙම පොරවලුත් අපි අතරෙම ඉන්න එකට.
විරාජ් ලියනාරච්චිගෙ සංයුක්ත කවි මතක් උනා!
පූසා August 5, 2011 at 12:42 AM
Nisupa : ඒක තමයි ප්‍රශ්නේ....
නෙරංජි | Neranji : ස්තූතියි. මම දැක්කා ඔයා බූන්දියේ තිබුණු සංයුක්ත කවියකටත් කමෙන්ටුවක් දාලා තියනවා :)
Charmi : ස්තූතියි
මුචලින්ද : උඹේ බ්ලොග් එක කියවලා බ්ලොග් ලියන්න ආව මට, උඹ ඔය වග... |
owita September 7, 2011 at 11:27 PM
අඩෝ මේක මරු මචන්..! තව තව අලුත් කොන්සෙප්ට් ටෙස්ට් කරපන්..! උපරිමයි ජය!!
දුකා October 17, 2011 at 1:38 PM
ලකී වික්‍රමසිංහ October 18, 2011 at 11:58 AM
මහගම සේකරට පස්සේ මේ ශෛලිය දැක්කේ ඔයාගෙන් තමයි. මාරයි හොඳේ? :)
Observer October 18, 2011 at 12:59 PM
පරක්කු වුනා මේ පැත්තේ එන්න. නියමය්... |
න්සෙප්ට් එක.... බ්ලොග් අතර මෙහෙම එකක් දැක්කමද මන්ද.
Kushi April 30, 2012 at 11:35 AM
දෙකම සමබරව තියා ගත්තොත් හොඳයි...(ආදරය වැඩිවුනොත් උමතුවෙනව =දිල් තො පාගල් හේ, රාගය වැඩි වුනොත් සල්ලාලයෙක් වෙනව)
ආදරය සහ ජීවිතය......
සංගලාට තවත් ජයක් | Sri Lanka Sports
සංගලාට තවත් ජයක්
බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් විස්සයි20 කි‍්‍රකට් තරග... |
ඩායම ලබාගත් 6 වැනි ජයග‍්‍රහණය මෙයයි.
මෙම තරගයේදී කුමාර් සංගක්කාර සහ සීක්කුගේ ප‍්‍රසන්න ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමට කී‍්‍රඩා කළ අතර ඩිල්ෂාන් මුණවීර, ජීවන් මෙන්ඩිස් සහ තිසර පෙරේරා බරිසාල් බුල්ස් කණ්ඩායමට කී‍්‍රඩා කළහ.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් දැ... |
ගක්කාර (32) සහ නායක සක්බ් අල් හසන් (22) සිය කණ්ඩායමේ ජයග‍්‍රහණයට මනා අඩිතාලමක් දැමූහ.
පන්දු 33 කදී වාර්තා වූ සංගක්කාරගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ සක්බ්ගේ ඉනිමට හතරේ පහර 2 ක් ඇතුළත් විය.
පන්දු 29 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 34 රැස්කළ නසිර් හුසේන්, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ම... |
ගේ ප‍්‍රසන්න දුවද්දී දවාගැනීමකට හසුකරගැනීමට නදීෆ් චෞද්‍රි සමත් විය.
බරිසාල් බුල්ස් කණ්ඩායම වෙනුවෙන් ජීවන් මෙන්ඩිස් ඕවර 2 ක්ද (ලකුණු 17), තිසර පෙරේරා ඕවර 1.2 ක්ද (ලකුණු 15), ඩිල්ෂාන් මුණවීර ඕවර 1 ක්ද (ලකුණු 4) යැවූ නමුත් ඔවුන් තිදෙනාම කඩුලූ දවාගැනීමට අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බරිසාල් බුල්ස... |
ර ගැනීමට මෙහෙදි මරුෆ් සමත් වූ අතර ජීවන් මෙන්ඩිස් ලකුණු 7 ක් ලබා සිටියදී දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මොසද්දික් හුසේන් සමත් විය.
බරිසාල් බුල්ස් ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටි තිසර පෙරේරා පන්දු 15 කදී හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 15 ක් ලබා සිටියේය.
ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු රැකීමක නිරත වූ සීක්ක... |
ස් නොදැවී 25)
ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම – ඕවර 19.2 කදී කඩුලූ 6 ක් දැවී 135
(කුමාර් සංගක්කාර 32, සකීබ් අල් හසන් 22, නසිර් හුසේන් 34, මොසද්දික් හුසේන් 23, තිජුල් ඉස්ලාම් 19/2)
තුන්වන තරඟයට මී මැස්සන් ගෙන් බාධා
තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී දකුණු අප්‍රිකානුවන් එක්දින තරගාවලිය ජය ගත් හැටි
දකුණු අප්‍රිකාව සමග දෙවන T 20 තරගය ශ... |
දෙව්වන් එක ලකුණකින් පැරදුන හැටි
සුදු කුකුළා : සිංහල පත්තරේ එතු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ
දක්ෂිණාංශික කුමන්ත්‍රණයක්ද?
චාවකච්චේරියේ නිවසක තිබී හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට තවමත් කල් වැඩිය. එහෙත් සැක උපදවන කාරණාද තිබේ.
ColomboTelegraph හී පළකොට තිබු පින්තුරයේ දැක්වෙන... |
මන්නරමේ සිට ගෙන එන විට අතරමගදී අසු නොවුනේ මන්ද? උතුරේ හැම තැනකම හමුදා සිටින බැවින් මෙය අසාධාරණ ප්‍රස්නයක් නොවේයැයි සිතමි.
ආරක්ෂක ලේකම් වරයා මෙය ඒ තරම් ලොකු සිද්ධියක් ලෙස ගණන් නොගත්තේ ඇයි? හැංගී තිබෙන සත්‍යය ඔහු දන්නා නිසාද?
උතරෙන් හමුදාව අඩු කරනවාට, හමුදාව යටතේ තිබු සිවිල් වැසියන්ගේ ඉඩම් ආපසු දෙනවාට විරුද්ධ පිරිසක් හමු... |
කවුන්සලය අපට පනවන ලද කොන්දේසි ඉටු නොකර සිටීමට ආණ්ඩුව විසින් පොටක් පාදා ගැනීමක්ද?
ITN කතාව.
ITN රුපවාහිනි ප්‍රකාශයකට අනුව මරාගෙන මැරෙන ඇඳුම සමග ක්ලේමෝ බෝම්බ හතරක්ද තවත් පාර්සල් තුනක කිලෝ 12 ක් බර TNT පුපුරන ද්‍රව්‍යද, උණ්ඩ පාර්සල් දෙකක්ද, ක්ලේමෝ බෝම්බ පුපුරවන බැටරි කට්ටල දෙකක්ද තිබී ඇත. ඇතැම් විටෙක මේවා යුධ සමයේ ගෙනවුත්... |
වකච්චේරියට ගෙනවුත් තිබෙන්නේ හිටපු කොටි සාමාජිකයෙකි. එසේ නම් ඔවුන් යලි සංවිධානය වෙමින් සිටින්නේද යන්න කල්පනා කිරීම ඉතා අවශ්‍යය.
යාපනේ තරුණ තරුණියන් 1983 ට පෙර නම් ඉගැනුමට මුල් තැන දුන් පිරිසකි. දෙමල මිනිසුන් අතර උගතුන් රැසක් බිහිවූයේද ඉහල රැකියා කරන අය දහස් ගණනින් බිහිවූයේද ඒ නිසාය. එසේ සිටි පිරිසක් අවි ආයුධ ගත්තේ ඇයි?
... |
බව විස්තර කොට නැවත කිවැ යුතු නැත.
මේ ආයුධ හමුවීම කියන්නේ නැවතත් කොටි සංවිධානය වැඩ අරඹා තිබෙන බව නම් එයින් නැවත වරක් ඔප්පු වන්නේ රාජපක්ෂ ආණ්ඩුවට LTTE සංවිධානය පරාජය කරන්නට හැකි වී නැති බවය. වෙනත් වචන වලින් කියතොත් LTTE සාමාජිකයන් තොග පිටින් මරා දැම්මත් පලක් වී නැති බවය.
එසේ නම් වැඩ බැරි මහින්ද ගෙන්නා ගෙන ඇති පලේ කුමක්ද... |
රි 8 වනදා මෛත්රීව බලයට පත් කලේ මහින්ද එය නොකළ නිසාය. එබැවින් මෛත්‍රී ලවා එය කරවීමට අපිට කළ හැකි දේ කරමු.
.: පරිගණකය හදන්න දුන්නොත් ඔබේ සේරම රහස් එළිවෙන්න පුළුවන් අනිවාර්යෙන්ම බලන්න
පරිගණකය හදන්න දුන්නොත් ඔබේ සේරම රහස් එළිවෙන්න පුළුවන් අනිවාර්යෙන්ම බලන්න
වර්තමානයේ පරිගණකය පොදු උපාංගයක් වී ඇති කල, අප බොහොමයක් දෙනා පුරුද... |
ේප්පුව බවට පත්ව ඇත්තේ පරිගණකයයි. පරිගණකයේ හාඩ් ඩිස්කයයි. හාඩ් ඩිස්කය ඔබ අසල පවතින තාක්, එය ඔබේ අනංමනං සියලුම තොරතුරුවලට ඉතා හොඳ ආරක්ෂකයෙකු වනු ඇතත්, එය අන්සතු වූ විටක ඒ ආරක්ෂිත බව
සුළඟේ ගසාගෙන යනු ඇත.
පසුගිය දිනක අප දන්නා කියන තරුණ යුවළක් අන්තර්ජාලය හරහා සිය පෞද්ගලිකත්වය ලොවට හෙළිවීම පත්වී තිබුණේ අවට ලෝකයට පමණක් නොව තම... |
ෑ හිත මිත්‍රාදීන්ගෙන් සමුගැන්ම ආදී දර්ශන කීපයක් සමග මධුසමය තුළ ඔවුන් දෙදෙනා විසින්ම රූපගත කරන ලද අතිශයින් පෞද්ගලික දර්ශන ගණනාවක්ද ඒ අතර වීම මෙහි ඉතා බරපතළම කාරණය විය.
විදේහ රැකියාවන්හි නියුතු මේ දෙදෙනා හැකි ඉක්මනින් රටින් පිටව යෑමෙන් තරමක සහනයක් ලබාගත්තද, ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ තව කලක් යනතුරු සිය දන්නා හඳුන අයට මුහ... |
කට ලක්ව ප්‍රතිකාර ලබන තත්ත්වයේ රෝගී පුද්ගලයෙකුද ලෙසිනි. මේ දෙදෙනා පත්වූ අසරණ තත්ත්වය ගැන අනුකම්පා කළ ඔවුන්ගේ මිතුරෙකු සිදුවූවේ කුමක්දැයි සොයා බැලීමට ඉදිරිපත් වූ අතර එම දත්ත අඩංගු වබේ අඩවිවලට දැනුම්දීමෙන් අනතුරුව ඇතැම් වබේ අඩවි විසින් පසුව එම ලිපිගොනු ඡායාරූප ආදිය ඉවත්කරනු ලැබ තිබුණද, සමහරක් වබේ අඩවි දන්වා තිබුණේ තමන් එ... |
පෙරකී පුද්ගලයා අවසානයේ තහවුරු කරගත්තේ එම සියලුම තොරතුරු ඩිජිටල් මාදිලියෙන් ගබඩාකර තිබුණේ තම පෞද්ගලික පරිගණකයේ පමණක් නිසා, ඒවා නිදහස්වීමද පරිගණකය හරහා සිදුව ඇති බවයි.
සිදුවීම මෙසේය :
පෙරකී මනාල මහතාගේ පරිගණකයේ ඇතිව තිබූ සුළු දෝෂයක් නිසා ඔහු එය විකුණා දැමීමට තීරණය කර නගරයේ පිහිටි සුප්‍රසිද්ධ පරිගණක අලෙවිසලක් වෙත ලබාදී ති... |
ල මහතා විසින් එම හාඩ් ඩිස්කය, කවුරු කවුරුත් අනුගමනය කරනා සම්මත ආකාරයට සම්පූර්ණයෙන්ම ෆෝමැට් කිරීමට ලක් කර තිබුණද, එය මිලට ගත් කවුරුන් වුවත් නපුරු අදහසකින් recovery software යොදාගෙන, පැරණි දත්ත නැවත මතුකරගැනීමට කටයුතු කර තිබේ. පසුව අන්තර්ජාලයට එක්වී තිබෙන්නේ මෙසේ රිකවරි කරගත් දත්තයන්ය.
මේ සිදුවීම ඔස්සේ සිතාබලන විට අප ආරක... |
ී සිටින්නේ අවශ්‍ය අනවශ්‍ය සියලුම තොරතුරු පරිගණකයේ ගබඩාකර තැබිමටයි. දුරකථන අංකයේ, ඊ මේල් ලිපිනයේ පටන් බැංකු ගිණුම් තොරතුරු, ණයපත් අංක දක්වා බොහොමයක් වැදගත් තොරතුරු සඟවාතබන රහස් සේප්පුව බවට පත්ව ඇත්තේ පරිගණකයයි. පරිගණකයේ හාඩ් ඩිස්කයයි. හාඩ් ඩිස්කය ඔබ අසල පවතින තාක්, එය ඔබේ අනංමනං සියලුම තොරතුරුවලට ඉතා හොඳ ආරක්ෂකයෙකු වනු ... |
රතුරුය. එක් අයෙක් පැවසුයේ තමන්ගේ ප්‍රියතම විනෝදාංශය කෙල්ලන්ගේ හාඩ් ඩිස්ක් රිකවරි කිරීම බවයි. මේ කියන්නට යන සිදුවීම් සදාචාරවිරෝධී බව අමුතුවෙන් කිවයුතු නොවේ. එනමුදු එම සිදුවීම් මෙසේ ලියා තබන්නේ සමාජයේ බහුතරයකගේ ආරක්ෂාව වෙනුවෙනි.
අදකාලේ ලැප්ටොප් එකක් ඇරුණාම, ඩෙස්ක්ටොප් එකක් (Desktop) හදන්න අරං එන්නේ, කම්පියුටර් හාඩ්වෙයා ... |
ල් එක බුරුල් වුණත් මුළු මැෂින් එකම උස්සගෙන එන එක තමයි ගෑනු අයගෙ පුරුද්ද...
... ඉතිං මෙයාලගෙ හාඩ් එක සර්ච් කරන එක අපිට සුළු දෙයක්. කොහොමටත් අපි සර්ච් කරත් කරන්නෙ කෙල්ලන්ගෙ මැෂින්වල හාඩ් ඩ්‍රයිව් තමයි. කොල්ලන්ගෙ හාඩ්වල මොනවා හොයන්නද? අනික් උන් ළඟ තියෙන්නෙ මොනවද කියල අපි දන්නවනේ... යනුවෙන් කියා සිටියේ එක්තරා ප්‍රසිද්ධ පරි... |
අද කාලේ මේනියාවක් වගෙයිනේ. ගෑනු
ළමයින් ගොඩක් දෙනාගෙ කම්පියුටර්වල හාඩ් ඩිස්ක් එකේ, ෆොටෝස් තියෙන්නේ තොග පිටින්. හරියට ෆැෂන් ඩිසයිනර්ලා වගෙයි... දවසක් එක මැෂින් එකක් සර්විස් කරන ගමන් නිකමට වගේ මම ඩොකියුමන්ට්ස් ඕපන් කරලා බැලුවා. ඒ මැෂින් එක අයිති කෙනාගේ ඩිවෝස් කේස් එකක සම්පූර්ණ විස්තරේම ඒකෙ තියෙනවා. හරියට නවකතාවක් වගේ...
... |
ාපාරයක් ලෙස පරිගණක අලෙවිය හා අලුත්වැඩියාව සිදුකරන්නෙකි.
කොල්ලන්ගේ හාඩ්වල නම් අනිවාර්යයෙන්ම බ්ලූ ෆිල්ම් එකක් හරි තියෙනවා. ඒත් කොල්ලො ගොඩක් දෙනා හාඩ් එක ගලවලා හරි ෆෝමැට් කරලා හරි තමයි අපිට මැෂින් එක දෙන්නේ. කෙල්ලෝ එහෙම නෑ. ගෙඩිය පිටින් උස්සගෙන එනවා. බලන්න ඕන මල්ලී. අද කාලේ කෙල්ලොන්ගේ හාඩ්. හොඳ හොඳ දේවල් තියෙන්නේ ඒවයි තම... |
දනකි.
මේ පිළිබඳව කතාකළ දිවයිනේ සුප්‍රසිද්ධ පරිගණක ආයතනයක දෘඩාංග ඉංජිනේරුවරයෙකු අපට කීවේ මෙවන් කතාවකි.
දවසක් ප්‍රසිද්ධ වාණිජ උසස් අධ්‍යාපන ආයතනයක ගෑනු ළමයෙක් ආවා. ලැප්ටොප් එකේ රෙපෙයාර් එකකට. ඒකෙ වරද නිවැරදි කරන්න මට ලැප් එකේ හාඩ් එක බලන්න වුණා. ඒ ළමයගේ ලැප් එකේ. අතිශය පෞද්ගලික දේවල් පවා බොහොම නොසැලකිලිමත්ව සේව් කරල තිබු... |
කාරයට ඒ යුවතියට අවවාද කරනු ලැබුවද බොහෝ දෙනෙකු තුළ එවැනි කරුණාවක් නොමැති බව පරිගණක භාවිතා කරන්නන් දැනගත යුතුය.
මේ ආකාරයට අප සමග කතාකළ සියලුම දෙනාගෙන් පොදු ප්‍රශ්නයක් ලෙස තම පාරිභෝගිකයන්ගේ පරිගණක දත්ත මෙසේ පිරික්සීම නිවැරදි දැයි අප විමසූ අතර, එය වරදක් ලෙස දුටුවේ එකම එක් අයෙක් පමණි. බහුතරයක් දෙනා පැවසුයේ තම පරිගණක දත්ත ආ... |
අප කරන්නේ, එය ඩිලීට් (ඤඥතඥබඥ) කිරීමයි. මෙසේ ඩිලීට් කළ විට එම දත්තය පරිගණකයේ කිසිදු තැනක දක්නට ලැබෙන්නේ නැති වුවද, එය සැබවින්ම ඉවත්වන්නේ නැත. සැබෑවටම වන්නේ, එම දත්තය පරිගණකයේ ඩිරෙක්ටරිය සමග ඇති සබඳතාවය නැතිවී යාම පමණි.එම දත්තය නියමාකාරව ඉවත්වන්නේ හාඩ් ඩිස්කයේ දත්තය පැවති ස්ථානය මත නැවත අලුතෙන් දත්තයක් සටහන් වූ විටයි.
ෆය... |
රනවා වැනිය. පටුන නැතත් තවමත් පොතේ පිටු තිබෙන නිසා අවශ්‍ය අයෙකුට අවශ්‍ය පිටුවක් සොයාගැනීමට බැරිකමක් නැත. අවශ්‍යවන්නේ ටිකක් මහන්සිවීම පමණි.
හාඩ් ඩිස්කය මුළුමනින්ම පිරිසිදු කිරීමට, සාමාන්‍යයෙන් අප කරන්නේ, එය සම්පූර්ණයෙන් ෆෝමැට් කර (ටධපථචබ) නැවත මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමයි. නමුත් මෙහිදී 100ක්ම පැරණි දත්ත ඉවත්වෙතැයි ක... |
ලබාගැනීමට හැකිවේ.
ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික සඟරාවක් වන විච් සඟරාව විසින් වතාවක් (ඹඩඪජඩ ථචඨචලඪදඥ) ඉවත දමන පැරණි පරිගණක සමග, අන්‍යන් අතට පත්වන පෞද්ගලික දත්ත පිළිබඳව විමසා බලනු ලැබිණි.
ඥඡචර වබේ අඩවිය හරහා පැරණි පරිගණක කිහිපයක් මිලටගත් ඔවුන් එම පරිගණකවල හාඩ් ඩිස්ක, රිකවරි මෘදුකාංග මගින් පරීක්ෂාකර බලන ලදී. පරිගණක අටකින්, ම... |
අදාළ පරිගණකවල මුල් අයිතිකරුවන්ට දැනුම් දුන් විට ඔවුන් මහත් විමතියට පත්ව, පවසා තිබුණේ එම දත්ත මුළුමනින්ම පාහේ මකාදමන ලද බවයි.
මේ කරුණු කාරණා විමසා බලන විට තේරුම් යන්නේ, පරිගණකයක තැන්පත් කරන තොරතුරු, පරිගණකය අනෙකෙකු අතට පත්වන සැනින් අවදානමට ලක්වන බව මිසක් අන් යමක් නොවේ.
හාඩ් ඩිස්කයේ ඇති දත්ත මකා දමන්නේ නම්, ඒ සඳහා විශ්ව... |
අනෙකෙකු අතට ලබාදෙන්නේ නම් ඔබේ පරිගණකගත තොරතුරු ආරක්ෂාකර ගැනීමට හොඳම ක්‍රියාමාර්ගය ලෙස නිර්දේශ කරන්නේ නැවත ක්‍රියාත්මක කළ නොහැකි පරිදි හාඩ් ඩිස්කය මුළුමනින්ම විනාශ කර දැමීමයි.
හාඩ් ඩිස්කය ගලවා ඒ තුළ ඇති රික්තය ඉවත් කර, ප්ලැටර්ස් වලට හානි කිරීම හෝ ඩ්‍රිල් එකක් මගින් හාඩ් ඩිස්කය කිහිප පළකින් සිදුරුකිරීම කරන ලෙස ඔවුන් පවසා... |
ු අවදානමක් ඇති බවයි. ඒ නිසා හොඳම දේ වන්නේ සෑම විටම පරිගණකයේ හාඩ් ඩිස්කය තමා සතුවම තබාගැනීමයි.
පී.ඒ. දර්ශන චන්දිමාල්
Posted by දැක්ම at 04:38
කොළඹ ව්‍යාපාරික සමුළුව
කොළඹ ව්‍යාපාරික සමුළුව පිළිබඳ ඇමරිකාවේ ව්‍යාපාරිකයෝ දැනුවත් කෙරෙති.
නොවැම්බර් මස කොළඹ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීව සංවිධානය ක... |
්‍රධානත්වයෙන් මේ පිළිබඳ සමුළුවක් වොෂින්ටනයේදී පවත්වන ලදී.
ඇමරිකාවේ ව්‍යාපාරික ප්‍රජාවට මෙම සමුළුවෙන් ව්‍යාපාර හා ආයෝජන සඳහා ඇති ඉඩ ප්‍රස්තාව පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවකාශ සැලසෙන බව තානාපතිවරයා පැහැදිලි කළේය.
රටවල් 60කට වැඩි සංඛ්‍යාවකින් විවිධ අංශවල ව්‍යාපාරිකයෝ ඊට සහභාගි වෙති. රාජ්‍ය නායකයින් රැසක් සහ අන්තර්ජාතික ව... |
ිවරයා එය ඇමරිකානු ව්‍යාපාරික ප්‍රජාවට ද හිමි වන මහඟු අවස්ථාවක් බව පෙන්වා දුන්නේය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව වර්තමානයේ ශීඝ්‍ර ආර්ථික, සමාජ සංවර්ධනයක් අත්කර ගනිමින් සිටින බව ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකානු නියෝජිතයින්ට පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවෙන් වැඩි ම භාණ්ඩ ප්‍රමාණයක් ඇමරිකාවට අපන... |
අවදානම ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාවට දෙවැනි තැන - Sri Lanka Weather - Hiru Gossip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company
කාලගුණ අවදානම ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාවට දෙවැනි තැන
- කාලගුණ අවදානම ඉහළ රටවල් අතර ශ්‍රී ලංකාවට ... |
යෙන් වැඩිම බලපෑමක් ඇති වූ ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන ස්ථානයට නම් කර තිබෙනවා. පෝලන්තයේ - කැටොවයිස් හි පැවති එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ සමුළුවේදී එම දර්ශකය ප්‍රකාශයට පත් කෙරුණා.
එය 2019 වසර සඳහා වන ගෝලීය කාලගුණ අවදානම් දර්ශකය ලෙස නම් කර ඇති අතර, එහි වැඩිම අවදානමක් සහිත රට ලෙස නම් කර ඇත්තේ කැරිබියානු පුවටෝ-රීකෝ රාජ්... |
සුම් වා දහර, ඇතුළු කාලගුණ සංසිද්ධීන් වලින් එක් එක් රටවලට ඇති වූ බලපෑම සහ ඉදිරි අවදානම ඇගයීමට ලක් කර තිබෙනවා.
එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මෝසම් වැසි සමඟ පසුගිය වසරේ මැයි මාසයේ මෙරට ඇති වූ නායයාම් සහ ජල ගැලීම් වලින් පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බවයි.
එමගින් දිස්ත්‍රික්ක 12 ක හය ලක්ෂයක ජනයා අවතැන් ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.