txt
stringlengths
140
500
ත්වයකි. තමන් ආශාවෙන් වවාගත් කෙස් කලඹ කිසිදු වග විභාගයකින් තොරව දන්දී ඔවුන් මේ උප පාරමිතාවට මුල පිරුවේ සිය ජීවිතයේ තමන්ට කළ හැකිවූ උපරිම පරිත්‍යාගයක් ලෙසිනි. මේ පරිත්‍යාගය මෙතැනින් අවසාන නොවේ. එසේ වන්නේ පිළිකා රෝගියෙකුට අවශ්‍ය කෙස් කලඹක් සෑදීමට එක් කෙස් කළඹක් පමණක් ප්‍රමාණවත් නොවන නිසා ය. මේ වන විට ස්වාභාවික කෙස් කළඹක ව...
500 ක ප්‍රමාණයක කෙස් රුපියල් 70000 ක පමණ වටිනාකමකින් යුතුවෙයි. එහෙයින් පිළිකාවෙන් අසරණ වූ රෝගියෙකුගේ කෙස් කලඹක් ලබා ගැනීම සිහිනය යථාර්ථයක්ම වන්නේ ඔවුන්ට කවුරුන් හෝ පිහිටක් වෙතොත් පමණි. "මගේ ගෙවල් රත්මලානේ. මට එක දුවෙක් ඉන්නවා. මට ලස්සන කොණ්ඩයක් තිබුණා. ඒත් ඒ කොණ්ඩයට වඩා මගේ ආසාවක් තිබුණා මේ කෙස් ටික පිළිකා රෝගීන් වෙනුව...
්ඩය දන් දුන්නා. අපිට අපේ කොණ්ඩය නැවත වවා ගන්න පුළුවන්. එත් පිළිකා රෝගීන්ගේ කොණ්ඩ එහෙම වැවෙන්නේ නැහැ. මං දැන් මගේ ජිවිතේ ලොකුම පරිත්‍යාගයක් කළා කියලා මගේ හිතට දැනෙනවා" යැයි සිය දිගු කෙස් කළඹ දන් දුන් රත්මලානේ දිල්රුක්ෂි පෙරේරා මහත්මිය පවසන්නීය. මේ වන විට රමණි ප්‍රනාන්දු රූපලාවණ්‍යාගාරයෙන් දහසකට වැඩි තරුණ තරුණියෝ හා කාන්...
ාර්යය‍ට දායක වීම පුදුම සහගත ය. "මම කැලණිය සරසවියේ කළමනාකරණ විද්‍යා උපාධිය හදාරනවා. මගේ ළඟම නැන්දා කෙනෙක් ළඟඳි පිළිකාවක් හැදිලා මැරුණා. ඒ සිද්ධිය මගේ සිත ගොඩාක් කම්පාවට පත්කළා. මේ නිසා මම තීරණය කළා ඒ වගේ අසරණ ලෙඩෙකුට පිහිට වන්නේ කොහොමද කියලා. මම මගේ ලස්සන කොණ්ඩය දෙන්න තීරණය කළාම මගේ අම්මාගේත් තාත්තාගේත් ආශිර්වාදය ලැබුණා...
ැ. මේක අපිට ජිවිතයේ හොඳ අවස්ථාවක්. ආත්ම විශ්වාසය ගොඩනඟාගෙන මේ කාර්යයට එක්වන්න කියලා මං හැමෝගෙන්ම ඉල්ලනවා." නුගේගොඩ පදිංචි නෙත්මි ද සිල්වා පැවසුවාය. නෙත්මි මෙන්ම පාසලට ආයුබෝවන් කියා සරසවි අපේක්ෂාවෙන් පසුවන ඇයගේ නැඟණිය වන සෙනෙලි ද සිල්වා ද ඇය සමඟ සිය කෙස් කළඹ පරිත්‍යාග කළාය. පිළිකා සරණ භාරය මෙන්ම රමණි ප්‍රනාන්දු රූපලාවණ්...
කුට කෙස් කළඹක් දීමයි අපේ අරමුණ‍. මේ වන විට අපට පාලනය කර ගන්න අපහසු තරමට විශාල පිරිසක් එනවා සිය හිසකෙස් දන් දෙන්නට. ඒ ගැන අපිට හරිම සතුටුයි. හිසකෙස් දීම හරීම ක්‍රමානුකූලව කළ යුතු වැඩක්. අපි ඒ අයගෙන් කොණ්ඩය කපාගත් පසු නැවතත් ඒ අයගේ කොණ්ඩය යම් පමණකට සකස් කළ යුතු වෙනවා. මේ නිසා පරිත්‍යාග කරන්නට ප්‍රථම ඒ සඳහා වෙලාවක් වෙන්කර...
රම් දියුණු යුගයකදීත් ජීවිතයක් අතරමඟක නවතා ලන්නට පිළිකාවට හැකිනම් ඒ කෙටි කාලය තුළදි ඒ ජීවිතයට සරණක් වන්නට අපට හැක්කේ ය. ඒ හිසකෙස් දන්දීම ද ශරීර අවයවයක් දන්දීම හා සමාන වූ උප පාරමිතා ධර්මයක් වන නිසා ය. පොල් වතුර පානය කිරීමෙන් ගර්භණී මව්වරුන්ට ලැබෙන ප්‍රයෝජන 8 | theAsianparent Sri Lanka අම්මා කෙනෙක් වෙන්න ඉන්න මාස 9 පුරාවට...
ඉලෙක්ට්‍රොලයිට්ස්, පොටෑසියම්, විටමින් C, ප්‍රෝටීන, ආහාර දිරවීම ඇති කරන ෆයිබර් යන වටිනා විටමින් වර්ග අඩංගු බවත් සඳහන් වෙනවා. මෙම පානයෙන් ශක්තිය වගේම ප්‍රබෝධමත් ගතියකුත් ශරීරයට ලැබෙනවා. ගර්භණි සමයේ පළමු මාස කිහිපයේ ඇතිවන අපහසුතා, මළ බද්ධය හා පපුවේ දැවිල්ල වැනි අපහසුතාවන් වලට මෙම පානය ඉතා හොඳ ඔසුවක්. ඒ වගේම අවසාන කාර්තුව...
ගුණය අධික නිසා අවසාන කාර්තුවේ පමණක් බීම හොඳයි කියලා. බොහෝ ආසියාතික රටවල කාන්තාවන් දරුවා ලැබෙන්න ඉන්න අවසාන කාර්තුවේ හුඟක් මෙම පානය බොන්නේ දරුවා උපදින විට ශරීරය මත තැම්පත් වෙන අපවිත්‍ර දේ අවම කිරීමට හිතාගෙනයි. සම්ප්‍රදායික මෙන්ම විද්‍යාත්මක පැත්තෙනුත් එදා සහ අද ගර්භණි මව්වරුන් හට පොල් වල වතුර ඉතා වැදගත් බව කියවෙනවා. 1. ...
නිසාත් පොටෑසියම් බහුල වීම කැල්සියම් සහ ක්ලෝරයිඩ් අඩංගු නිසාත් එය ශරීරයට ඉතාම ගුණදායක වෙනවා. විශේෂයෙන් පැහුණු පොල් ගෙඩියක ප්‍රතිඔක්සිකාරක ගුණය, මිනරල්, විටමින් වර්ග වැඩියි. නොමේරු පොල් වලින් ඔබේ ශරීරයට රෝග වලට එරෙහිව ක්‍රියා කිරීමට ඇති හැකියාව වැඩි කරනවා. මෙම පානයර හා ළපටි පොල් මගින් දරුවා සහ මවට වැළඳිය හැකි රෝග වලින් ඔ...
වන මොනොලොරින් වර්ධනය සඳහාද උදවු වෙනවා. ඒ වගේම මෙහි බැක්ටීරියා, දිලීර, වෛරස් වලට එරෙහි වීමට ඇති ශක්තින් ගෙන්ද යුතු වෙනවා. මෙවැනි විශ්මිත ගුණයන් නිසා මෙම පානය ගර්භණි මව්වරුන්ට ඉතාම වැදගත් වෙනවා. එමෙන්ම මෙමගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර නිතර ඇති වන වෛරස් උණ , කැස්ස , හෙම්බිරිස්සාව වැනි රෝග වලින් ආරක්ෂා වෙනවා. 3....
ක්ෂාව ලැබෙනවා. මෙහි විද්‍යාත්මක සත්‍ය නම් මෙමගින් මුත්‍රා පිරිසිදු කිරීමේ කාර්යට විශාල අත්වැලක් ලැබීමයි. ඉතින් ඔබත් ඔබේ ශරීර අභ්‍යන්තර පිරිසිදු බව ගැන හිතනවා නම් පොල් වතුර වීදුරුවක් පානය කරන්න බලන්න. සමහර රටවල ගර්භණි මව්වරුන් මෙහි ඇති ප්‍රභල සාධක නිසා දිනකට පොල් ගෙඩියක වතුර බිමට පුරුදුව සිටිනවා. ආහාර පාන වලදී කෙසේ වුවද...
වතුර කෝප්පයකම ඔබේ ශරීරයේ රුධිරයේ සීනි මට්ටම පාලනයටත් රුධිර සංසරණය ක්‍රමවත් කිරීමටත් උදවු වෙනවා. එහි ඇති විටමින් C, ප්‍රෝටීන, මැග්නීසියම්, පොටෑසියම් වැනි ප්‍රතිඔක්සිකාරක ගුණයන් මගින් ශරීරයේ හොඳ කලොස්ටරෝල් වැඩි කිරීමට සමත් වෙනවා. ගර්භණි මව්වරුන්ගේ අධි රුධිර පිඩනයටත් පොල් වල වතුර ඉතා ගුණදායක වෙනවා. ඒ වගේම ගර්භණි මවකට ඇති...
ට උපකාරී වෙනවා. එය අතිශයින්ම වැදගත් ඖෂධීය පානයක්. ඒ වගේම බොහෝ ක්‍රීඩකයන් ද පොල් වල වතුර පානය කරනවා. පොල් වල වතුර වල ගුණ නිසා අනෙක් පාන වල මෙන් සීනි සාන්ද්‍රණය අධික නොවීම හේතු වෙනවා. එමෙන්ම එමගින් ශරීරයේ තැන්පත් විය හැකි වැඩි මේද ප්‍රමාණයන් පාලනය කරනවා. ඒ නිසා ක්‍රීඩාවේදී පානය කරන ශක්ති ජනක පානයන් අතර පොල් වතුර වලට ඉහළම...
හා වෙහෙසකාරී බවින් ආරක්ෂා කරනවා. මිනිස් රුධිරයේ ඇති ශක්තීන් මෙම පානය තුල ඇති බව සොයාගෙන තියෙනවා. මෙහි විජලනය ඇති කරන කොලරාව, පාචනය හා බඩේ අමාරු වලින් ඇතිවන විජලනයට ඉතා යෝග්‍යය වෙනවා. ඒ වගේම ඉතා හොඳ ශක්ති ජනක පානයක් වෙනවා. දරු ප්‍රසුතිය දිනයේදීත් එය ලබා ගැනීම ප්‍රසුතියට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට සමත් වෙනවා. ඒ වගේම ගර්භණි...
න්න පුළුවන්. එහෙත් පොල් වතුර මගින් ආහාර ජීරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන අතර මළබද්ධයෙන් හා පපුවේ දැවිල්ලෙන් ආරක්ෂා කරනවා. 8. පොල් වතුර දරුවාගේ වර්ධනය වේගවත් කරනවා මේ වන විටත් පොල් වතුරෙන් ඇති ආශ්චර්යමත් ගුණයන් නිසා ඔබ පුදුමයට පත් වෙලා ඇති. ඒ අතරට ඔබේ කුසේ වැඩෙන දරුවාගේ වර්ධනය ද වැඩි කරන බව එක් කර ගන්න ඔබට පුළුවන්. ගර්භණි ...
වතුරට හැකියාව ඇති බවයි. මෙය ගර්භණි කාන්තාවන්ට හුඟක් වැදගත් වෙනවා. මෙමගින් මුත්‍රා අසාදනය මෙන්ම මුත්‍රා කිරීමේ ක්‍රියාවලිය ක්‍රමවත්ව හා මුත්‍රා පිරිසිදු වීම ක්‍රමවත් ව සිදු වෙනවා. ඒ වගේම මෙම පානය මගින් ශරීර රැකදෙමින් වකුගඩු ආශ්‍රිත ගල් ඇති වීම හා වකුගඩු ආසාදනයන් වළකනවා. ඉතින් මෙම පානය හුදෙක් ඔබව ප්‍රබෝධමත් කරන පානයක් පම...
. පොල් වතුර Coconut water පොල් වතුර ගුණ ගැබිණි අවදියේ පොල් වතුර sinhala කුරුම්බා වලින් වස විස නැති ජෑම් එකක් බුදු දහම – ‘ජ්‍යෝෆ්‍රී බේකන්’ Category: බුදු දහම [- පූජ්‍ය, ‘කොත්මලේ කුමාර කස්සප තෙරුන් වහන්සේගේ’ දේශනයක් ඇසුරෙනි . ] මේ දේශනය දමන්නට හේතුවක් වූයේ මා ලැබූ අත් දැකීමක් හෙයිණි. ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ දේශනය ලිප...
ue Reading → ඔබ කල ලොකුම පින කුමක්දැයි කෙනෙක් ඇසුවොත්, ඔබේ පිළිතුර කුමක්ද ? මට නම් කියන්න උත්තරයක් ඇත. එහෙත් එය මා කල ලොකුම පිනද යන්න තේරුමක් නැත. එය පැහැදිළි කරන්නට උත්සාහ කරමි. එක්තරා ආයතනයක ඉගෙන ගන්නා කාලයේ කොල්ලෝ කෙල්ලෝ සහ ගුරුවරු සමඟ රට වටේ ගිය ගමනකදී මහනුවර දළදා මාළිගය බලන්නටත් ගියෙමු. එහෙත් මේ වෙලාවේ අප සියලු දෙ...
්ථාවක් යයි සමහර ඉන්දියානුවන් කියන දෙයකි. බුදු දහම සහ එයින් කියැවෙන අවිහිංසාව ලෝකය පුරා ව්‍යාප්ත වූ කාලයක් තිබිණ. ඉන්දියාවේ අද දින බුදු දහම පවතින්නේ උතුරු සහ බටහිර ඇති කුඩා ප්‍රදේශ කිහිපයක සහ ඉන් ඔබ්බේ ඇති හිමාල කඳු වැටියට යාබදව ඇති ටිබෙට් දේශයේ පමණි. එයට ආචාර්ය අම්බෙඩ්කාර් මහතා... Continue Reading → පල්ලියක් වැසීම ගමකට...
මොනවාද? මේවා ගම්මානයකට... Continue Reading → මේ ව්‍යසන අවස්ථාවේ නොසැලී සිටින්නට බුදු දහමෙන් අපට ලැබෙන සංයමය. දින කීපයකට පෙර සධ්භාවයෙන් යුතුව රෝගියෙක් ගේ අතේ පිරිත් නූලක් ගැට ගැසූ ස්වාමින් වහන්සේ කෙනෙක්ටද රෝගය බෝ වූයේය යයි ආරංචි විය. එතන ඇත්තේ ආගමකි. දර්ශනය අවමය. සමහරවිට ඒ ස්වාමින් වහන්සේ රෝගියාට මීටර් දෙකක් ඈතින් සිට ...
ොරෝනා වෛරසය ගැන බුකියේ සහ ජංජාලයේ ඇති තරම් තිබෙන නිසා ඒ ගැන වැඩි යමක් කීම අනවශ්‍යය. හුදෙක් එයට මේ සෙබාරංචි කෝලමේ ඇති සම්බන්දය පමණක් පසුව සටහන් කරමි. මුලින්ම කිව යුත්තේ, ‘සෙබාරංචි කෝලම’ කුමක්ද යන්නයි. සුද්දා රට පාලනය කරන සමයේ ලංකාවේ අග්‍රාණ්ඩුකාරයා විසින් ලංකාවේ එක් එක් පළාතට සුදු නිළධාරීන් යවන ලද්දේ, ඒ ඒ පළාත වෙන වෙනම....
තරා අප්‍රිකානුවෙක් ගෙන් වඩා වටින්නේ සඳද ඉරද යයි ඇසූ විට, “සඳ ඉරට වඩා වටින්නේය” යයි කියන ලදී. කොහොමත් දහවල් එළිය ඇති හෙයින්, දහවලට පායන හිරුට වඩා රාත්‍රියේ පායන සඳු වටී යන්න ඔහුගේ තර්කය විය.... Continue Reading → හින්දු පුරාණය අනුව යුග හතරක් ඇත. ඒවා, කෘත, ත්‍රේතා, ද්වාපර සහ කලි සේ හැඳින්වේ. මේ යුග වල ජීවත් වූ මිනිසුන්ගේ...
සූත්‍රය අනුව, පෙර තිබුණු විශ්වයයේ... Continue Reading → මේ සඳහා නිවැරදි උත්තරයක් තවමත් නවීන විද්‍යාව අනුව නම් සොයා ගෙන නැත. හුදෙක් අනුමාන නම් තිබේ. එක් අනුමානයක් නම්, හෘදය වස්තුව නැවතුණු පසු මොළය තවත් විනාඩි දහයක් පමණ ක්‍රියාත්මක වන බවය. එය ශරීරයේ මිය යන අවසාන ඉන්ද්‍රිය බව සොයාගෙන ඇත. හෘදය වස්තුව නැවතී ජීවිතය නැවතුමට එ...
nka Hot News | lankahotnews.com | Gossip lanka news | gossip lanka c news | lanka hot news ෂාරියා විශ්වවිද්‍යාලය දැන් පිරිවෙනක්ද ? - ටිල්වින් සිල්වා නැගෙනහිර පළාතේ, මුස්ලිම් ෂාරියා නීතිය උගන්වන විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට හිස්බුල්ලා මහතා කටයුතු කරන බවට එදා චෝදනා කළ පිරිස සිටින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවේට අද හිස්බ...
න හිමිද හිස්බුල්ලා සමග එකට වේදිකාවේ සිටින බව පෙන්වා දෙන ටිල්වින් සිල්වා මහතා විමසා සිටින්නේ අද වනවිට ෂාරියා විශ්වවිද්‍යාලය පිරිවෙනක් බවට පත්වී හෝ තිබෙන්නේද යනුවෙනි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙ සිටින පුද්ගලයන් තමන්ට ඕනෑ වූ විට ජාතිවාදය පතුරුවන බවත්, ඉන්පසු නැවතත් එකිනෙකාට චෝදනා කරගත් පිරිසම එකට වේදිකාවේ හිඳගෙන සිටින ...
් රටපුරා මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගෙනගිය බවත් එම මුස්ලිම් විරෝධය හරහා සිංහල බහුතරය දිනා ගැනීමට කටයුතු කළ බවත් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙනවා. එම ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන් සුළුතරයකගේ ක්‍රියාවක් මිස එය බහුතර මුස්ලිම් ජනතාව වගකිව යුතු සිදුවීමක් නොවන බවත් ඔහු පවසනවා. පසුගියදා නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබල ව...
. - Tribune.lk අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපි… අඩු පාඩු සහ මගහැරීම් සැලකිල්ලට ගනිමින් කොරෝනා වෛරසය රට තුළ මර්දනයට ගෙන ගිය වැඩපිළිවෙළ සාර්ථක කරගත යුතුව ඇත. ඊට දායක වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු කණ්ඩායම් ඇගයීමට ලක් කළ යුතු අතර එම තත්ත්වය තවදුරටත් ආරක්ෂා කරගනිමි...
හමුදාවේ 997 දෙනෙකු PCR පරීක්ෂණයට යොමු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහවුරු වී ඇත්තේ 159 දෙනෙකු පමණි. ඔවුන්ගෙන් 80%ක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වා නැත. ඊට හේතුව ප්‍රතිශක්තීකරණ හැකියාව බව වෛද්‍යවරු පෙන්වා දෙති. ජනතාවගේ ද ප්‍රතිශක්තීකරණ වර්ධනයට දේශීය ඖෂධ මඟින් ලබාගත හැකි දායකත්වය පුළුල් වශයෙන් අධ්‍යනය කළ යුතුව ඇත. දේශීය වෛද්‍...
මම පෙන්වා දුන්නෙමු. ආයතන පවත්වාගනෙ යාමේදී රජය ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳව දැඩි ලෙස අවධානය කළයුතුය. නොකළ යුතු දෑ අවබෝධ කරගෙන සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යා යුතුය. සියලු පාර්ශ්ව ඒ සඳහා වගකීමෙන් ක්‍රියාකිරීමට බැඳී සිටී. මේ වන විට විසි එක්දහසකගේ (21,000) PCR පරීක්ෂණ සිදු කර ඇත. ඉන් වෛරසය ආසාධිත බවට තහව...
. එය මෙරට සෞඛ්‍ය කේෂ්ත්‍රය අත්කර ගත් සුවිශේෂි ජයග්‍රහණයකි. වෙ‍ෙළඳ පොලෙහි අලෙවි කිරීමට ඇති විෂබීජහරණයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යවල ප්‍රමිතිය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ද වෛද්‍යවරු ඉල්ලා සිටියහ. නිරෝධායන ක්‍රියාවලියට දායක වී සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල භාවිතයට ගැනෙන විශේෂිත වූ ඇගළුම් කට්ටලවල ප්‍රමිතිය ද විමර්ශනය කරන්නැ...
් මේ FONT වලට අපි 100% කැමති නෑ . මම අදහස් කලේ හිතේ හැටියට ෆොන... ඔයා දන්නවා දැන් පරිගණකයේ වැඩකරද්දී විවිද ෆොන්ට් වර්ග වුවමනා වෙනවා කියල . ඉතින් මේ FONT වලට අපි 100% කැමති නෑ . මම අදහස් කලේ හිතේ හැටියට ෆොන්ට් එකක් හම්බවෙන්නේ කලාතුරකින් ඉතින් එකට විසඳුමක් මම අද ගෙනාව . ඉතින් මේක ඇත්තටම වෙබ් අඩවියක් . හැබැයි විශේෂයි . මේ...
ේ තියෙනවා . ඉතින් මේ ඕන එකක් පහසුවෙන්ම බාගන්න පුළුවන් . ඊට පස්සේ INSTALL කරලා භාවිත කරන්න පුළුවන් . බලන්නකෝ කොහොමද කියල . ඒ වෙබ් අඩවියට මෙතනින් යන්න . සූරාකෑම | 'කතිකා' සංවාද මණ්ඩපය Tagged සූරාකෑම සිතුවිලි - පුංචි කතන්දර: අහන් ඉන්න - අහගෙන ඉන්න, අහන් ඉන්න - අහගෙන ඉන්න, “මේ සත්‍ය කතාවක්. සත්‍ය නිසාම ටිකක් දුෂ්කරයි. මගේ ...
ලින් ප්‍රශ්ණ 2ක් අසා තිබුනි. ඔවුන්ගේ ඒ දරුවන්ට ඔවුන් කුමක් කල යුතුද යන්න එක් ප්‍රශ්ණයකි. එවැනි දරුවන් නිසා ඇතිවන ශෝකය විද දරා ගන්නේ කෙසේද යන්න අනික් ප්‍රශ්ණයයි. පළමුවන ප්‍රශ්ණයට මා පිළිතුරු දෙන්නේ මා කල දෙය ඔවුන්ට පැවසීමෙනි. එහෙත් දෙවැනි ප්‍රශ්නයට පිලිතුරු සැපයීම ඊට වඩා දුෂ්කර කාර්යයකි. මා එසේ කියන්නේ කෙසේ හෝ මුහුණ පෑ ...
විනාශ කරන සුළු එකක් විය හැක. මේ කතාව ලිවීමට මා අවසාන වරට තීරණය කරගත්තේ මගේ දරුවාගේ ජීවිතයෙන් ඇගේ පරම්පරාවට යම්කිසි වැඩක් කරදීම සදහාය. මගේ දරුවා වැනි සියලුම දරුවන්ට ආධාර දීම සදහා විශාල ව්‍යාපාරයක් මෙකට රටේ පටන් ගෙන ඇත. මානසික දුබලතාවයක් ඇති තැනැත්තා මිනිස් පවුලේම කොටසක් හැටියට පිළිගැනීමට නුවණැති පිරිමින් හා කාන්තාවන් ප...
මුත් මගේ දරුවාට නම් මින් පලක් විය හැකියි මා නොසිතන්නේ දැන් ඇය කායික වශයෙන් වැඩීගිය ගැහැණියක් හෙයිනි. නමුත් ඇගේ තත්වයේ සිටින අනෙක් බොහෝ කුඩා දරුවන්ටත් මතුවට එවැනි අන්දමින් උපදින දරුවන්ටත් මින් කිසියම් ප්‍රයෝජනයක් ලැබිය හැකිය. මට මගේ දරුවා ලැබුනේ චීනයේදීයි. එකල මම සුන්දර තරුණ කාන්තාවක්ව සිටියෙමි. මම හැමවිටම දරුවන් ලැබීමේ...
න්ද්‍රියයන් මනාව පිහිටා තිබිණ. ඇගේ කුඩා දෙනෙතින් නුවණත් ශාන්තභවත් ප්‍රකට වෙතැයි මට පෙනුණාය. මම සාත්තුකාර සේවිකාව අමතා මෙසේ කීවෙයි. “වයසට වඩා මෝරපු බවක් පෙනෙනවා නේද? මේ වන විට මා වැදූ ගැහැණු දරුවා ගේ වයස පැයකටත් අඩුවිය. “ඇත්තටම ඔව්.....යයි සේවිකාව මට කීවාය. “ඒ වගේම ලස්සනයි. මේ දරුවාගේ යම්කිසි අමුත්තකුත් තියෙනවා. සේවිකාව...
මුවන වරට මගේ පැරණි මිතුරෙක් ඇය දුටු වතාව මට මතකය. ඇය කලින් කළු උඩුරැවුලක් සහිත පිරිමියෙකු දැක නොතිබුණේය. මොහොතක් පමණ වේලා අර පිරිමියා දෙස පුදුමයෙන් බලාගෙන සිටි ඇය ඉක්බිතිව අඩන්නට පටන් ගත්තාය. “පුදුමයි!!!! මගේ මිතුරා කීය. අමුතු දේවල් හදුනාගැනීමේ හැකියාවක් ඇයට දැනටමත් තියෙනවා. ඇගේ මනසෙහි වැඩීම නතරවූයේ කෙදිනකදැයි මම නොදනි...
ගැන කිසිම තරුණ මවක කෙරෙහි මට වඩා පුදුමයක් ඇතිවිය නොහැක. මගේ දරුවාගේ යම්කිසි අඩුපාඩුවක් මට පෙනුනේ සියල්ලන්ටම වඩා පසුවයයි මට සිතේ. ඈ ගැන පළමුවෙන්ම සැකයක් මා තුල උදාවන විට ඇගේ වයස අවුරුදු තුනකි. ඒ සැකය ඇතිවූයේ එතෙක් ඈ කතා නොකල නිසාය. මේ ගැන මා මාගේ මිතුරන් සමග කතා බස් කළ සැටි මට මතකය. ඔවුන් දුන් පිළිතුර මා සනසන සුළු විය. ...
හොදහිත ඇති මිතුරන් කතා කරන අන්දමේ කිව හැකි හිස් සැනසිලි වදන් සියල්ලම කීහ. මම ඒ සියල්ලම විශ්වාස කලෙමි. මගේ දරුවාගේ මනසෙහි වැඩීම නතරව තිබෙන බව මා දැනගන්නා විට ඇගේ වයස අවුරුදු හතරකට කිට්ටුවී තිබුණාය. මේ වනවිට ටිකක් කතාකිරීමට පටන්ගෙන සිටි ඈට තනියම ආහාර ගැනීමටත් ඇගේ ඇදුම් ඇගලා ගැනීමටත් පුළුන් කමක් ලැබී තිබිණ. පින්තූර පොත් බ...
රියකගේ (pediatrician) කතාවක් ඇසීමට ගියෙමි. මේ කතාවට ඇහුම්කන් දීමේදී මගේ දරුවා කෙරෙහි කිසියම් බලවත් අඩුපාඩුවක් ඇත්තවශයෙන්ම ඇතිබව මට පෙනී ගියේය. ඇවිදීමට ප්‍රමාද වීම කථාව හුරුවීමට කල්යාම, ඇවිදීමට පුළුවන්වූ විට නිතරම පවත්නා කැළඹිලි ගතිය ආදිය රෝගයේ තදබල කම හදුන්වන ලක්ෂන බැව් ඒ වෛද්‍යවරිය පෙන්නා දුන්නාය. මේ කතාව පවත්වා අවසාන...
.....යි කී ඇය “මම දන්නේ නැහැ හරියට මොකද්ද කියලා. දොස්තරවරු හමුවී කතාකර බලන්න....යයි පැවසුවාය. මා ඊට පෙර නොදුටු නැතහොත් මට නොපෙනෙන රෝග ලක්ෂණ කිහිපයක් වෛද්‍යවරිය මට පෙන්නුවාය. මගේ දරුවාගේ සිත එක් අරමුණක පැවතුනේ ඉතාම කෙටි කාලයකට පමණි. ඈ එහාට මෙහාට කළ දිවීම් වල බොහෝ විට කිසිම තේරුමක් නොමැති ඒවාය. ඒවා ඉබාගාතේ අරමුණක් නැතිව ...
ීය. “මේ දරුවා අමෙරිකාවට ගෙනියන්න ඕනෑ. දරුවාගේ අසනීපය කුමක්ද කියා සොයාගැනීමට එහි දොස්තරවරුන්ට පුළුවන් වෙයි. දරුවාගේ යම්කිසි අඩුපාඩුවක් තියෙන බව විතරයි අපට කියන්න පුළුවන්. අනතුරුව මෙවැනි දරුවන් සිටින මව්වරුන් හොදින් දන්නා ඒ දීර්ඝ ගමන මම ආරම්භ කලෙමි. මගේ දරුවා සුව කිරීමට පුළුවන් යම්කිසි කෙනෙකු කොහේ හරි සිටිය යුතුය යන හැගී...
පරීක්ෂා කරමින් භීතියෙන් කල් යැවුවෙමු. මෙකල මා තුළ බලාපොරොත්තුවක්ද ඇති විය. ඇත්ත වශයෙන්ම මෙතරම් තදබල පරීක්ෂාවකින් මෙතරම් ලොකු දැනුමකින් දරුවාට වී තිබෙන දෙයත් ඒ සදහා කළයුතු දෙයත් දැනගන්නට ලැබෙතැයි මම සිතුවෙමි. අන්තිමේදි දාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තැන මෙතෙක් කළ පරික්ෂනවල සියලුම වාර්තා එකතුකොට ගෙන රෝගය විනිශ්චය කලේය. මග...
ිය. ඒ ඇයිදැයි නොදන්නා නමුදු දරුවාගේ මනස කිසියම් අන්දමකින් නොවැඩෙමින් තිබිණ. මම මගේ දරුවා දෑතින් ඔසවාගෙන වාඩිවී බලාසිටියෙමි. මගේ සිතේ හටගත් තියුණු වේදනාව නහර ඇට මිදුලු විනිවිද ගොස් බලවත්සේ ශරීරය පෙළෙන්නට විය. “බලාපොරොත්තුවක් තැබිය නොහැකිද? මම ඇසීමි. මේ ගැන නිසැක හැගීමක් ඒ කාරුණික වෛද්‍යවරයා තුළ ඇතැම්විට තිබෙන්නට නැත. “ම...
ු කාමරයකින් එතරම් පෙනීමක් නැති මිනිසෙක් මට කතා කලේය. ප්‍රධාන දොස්තර මහතා වෙත මේ තැනැත්තා වෛද්‍ය රපෝර්තු ගෙන එනු මා කලින් දැක තිබුණේය. “දොස්තර කිවුවද ළමයා සනීප කරන්න පුළුවන් කියලා. “දොස්තර කිවුවේ නැහැ බැරිය කියලා...මම ගොත ගසමින් කීවෙමි. “මං කියන එක අහනවා....යි ඔහු මට මෙහිදී කිය. ඇත්ත මොකද්ද කියලා දැනගත්තේ නැත්නම් තමුන්ග...
න්නවත් කවදාවත් ඈට පුළුවන් වෙන්නේ නෑ. මේ ගැන රැවටෙන්න එපා. මේ දරුවා ඔබට බරක් වේවි. ඒ බර උහුලන්න සූදානම් වෙන්න. ඒ උනත් ඇය නිසා ඔබ කාළකණ්නි වෙන්න ඕන කමක් නැහැ. ඇයට සතුටින් සිටීමට හැකි තැනක් සොයා එහි ඈ නවත්වා තමුන්ගේ පාඩුවේ ජීවිතය ගෙනියන්න. මං මේ ඇත්ත කීවේ තමුන්නේ හොදට. මේ මිනිසා නපුරු මිනිසෙකු ලෙස මට පෙනුන බව මට මතකය. එහෙ...
ගෙන ගියෙමි. මේ කතාව මට විතරක් සීමාවූවක් නොවෙයි. බොහෝ විට සියයට බොහෝගණනක් මානසික දුබලයින් සිටී. නැතහොත් දුබලයෙක් වෙන්නෙක් වෙයි. එසේම මනසින් විකල හැම දරුවෙක්ම පවුලේ ශෝකයට කාරණයක්. මානසික විකලත්වයෙන් යුතු දරුවන්ගේ දෙමව්පියන් තම තමන්ට ආධාර හා සැනසිල්ල ලබා ගනු සදහා සංවිධානය කරන ලද දෙගුරු සංවිධාන බොහෝ විට මෙකල මා දැක ඇත. ඔවු...
බදු ශෝකයක් දරා ගැනීමට වඩා මරණයට මුහුණ පෑම ලෙහෙසිය. මරණින් කෙළවර වන බැවිනි. මගේ දරුවා මළා නම් මීට වඩා හොද බව සිතින් සිතා හැඩූ වාර ගණන කොපමණද? මේ ශෝකය කුමක්දැයි නොදන්නා අය මගේ අර කීමට පුදුමයට පත්වුවත් එය දන්නා අය ඉන් කම්පා නොවනු ඇත. මගේ දරුවා වෙත මරණය ළගාවූවානම් - දැන් හෝ ළගා වේ නම් මම එය සතුටින් පිළිගනිමි. එයින් ඈ අවසාන...
ම කළ නොහැකිය. කිසි කලෙක නොවැඩෙන මේ දරුවන්ට වඩා අහිංසකයෝ මෙලොව නැත. ඕනෑම අහිංසකයෙකු මැරීමේ බලය සමාජයට ඇත්නම් එහි විපාක ඉතා භයංකර වනු ඇත. එසේනම් මුලින් මරණයට භාජනයන්නේ අසරණ දරුවන් පමණකි. අනතුරුව අසරණ මහල්ලන්ද මැරීම යුක්ති සමගත යයි සිතිමට පුළුවන. යුතේනේසියා අනායාස මරණය යනු ඉතා මට සිලිටු වචනයකි. මටසිලිටු වචනවල ඇති අන්තරාව ...
් මා ජීවිතය ගත කරන පරිදි කථාවෙන්, සිනාවෙන්, සහ සිදුවන නොයෙක් දේ ගැන ඕනෑකමක් දැක්වීමෙන් කාලය ගෙවීමට මම උත්මාහ කෙළෙමි. එහෙත් මේ සියල්ලටම යටින් දැවෙන කැළඹීම බලවත් විය. එසේ වුවද මගේ හැඩුම දරුවාට නොපෙන්වන්නට මම වෑයම් කෙළෙමි. මා එසේ කලේ මා හඩනු දකිනු ඇය මා දෙස බලාගත්වනම සිට අනතුරුව සිනාසෙන බැවිනි. හැමවිටම මගේ හදවත දෙදරා පැලී...
ෙසින්ම පිළිගැනීමය. මගේ දරුවාට කිසි කලෙක නොකල හැකි දේ අසල්වැසියාගේ නිරෝගී කුඩා දුව කරනු දැකීම කණගාටුවෙන් වේදනාවෙන් පතුලටම මා තල්ලු කර දැමීමට පොහොසත් විය. එහෙත් මේවා ඉවසා දරා ගැනීමට මම ඉගෙන ගත්තෙමි. දරුවාගේ අනාගතය සදහා හා කුමක් කළ යුතුද යන්න කල්පනා කිරීමට මෙහිදී මම පෙළඹුනෙමි. මා සමග ජිවත්වීමෙන් දරුවාට රක්ෂාවරණයක් ලැබිය හ...
එහෙත් මා තරුණ කාලයේම මළොත් ඇයට වන්නේ කුමක්ද? ලෝකය අසරණයින් සදහා හැඩගැසී තිබෙන්නක් නොවේ. එහෙයින් කළහැකි හොදම දෙය වූයේ ඇය මගේ රටවූ ඇමෙරිකාවට ගෙන ගොස් එහි කිසියිම් ආයතනයක නැවැත්වීමයි. ගෙදරින් පිටවන ඈ එහෙදී තනියම ඊට සුදුසු අන්දමින් හැඩගැසෙනු ඇත. මීට හේතුව තේරුම් ගැනීමට ඇය අපොහොසත් වෙයි. ව්‍යාකූලත්වයත් දුකත් නිසා ඉවසිය නොහ...
ිතර නිතර ඈ බැලීමට යන එන නිසාත් එහි පරිසරයට ඔබින පරිද්දෙන් හැඩ ගැසෙනු ඇත. මගේ සිතේ පැවති මේ අදහස එක්තරා සුළු සිද්ධියක් නිසා බෙහෙවින්ම ස්ථිරවූවාය. ගෙදර අසල ඇමෙරිකානු අසල්වැසියෙකුට මගේ දුවගේ වයසේම දුවක් සිටියාය. ඔවුන් හැම විටම උනුන් හා කණ්ඩායම් වශයෙන් සෙල්ලම් කලෝය. එසේ වුවද ඒ කුඩා ගැහැණු ළමයා මෙසේ කිය. “අපේ අම්මා කියනවා අ...
ේ දරුවාට වෙන කිසියම් ලොකයක් ඇය පිළිකුල් කොට හෙළා නොදකින ඇගේ තත්වයේම යහළුවන් සිටින ඇගේ ප්‍රමාණය අනුව ක්‍රියා කළ හැකි ලෝකයක් සෙවිය යුතු බව මට වැටහිණ. දරුවා කිසියම් ආයතනයක නැවැත්වීමට පෙර ඇගේ දස්කම් ඉතා හොදින් විභාගකර බැලීමට මට සිතුනාය. මා එසේ සිතුවේ ඇගේ අනාගත ජිවිතය සදහා ඉතාම සුදුසු නිවාසය තෝරා ගැනීමටය. අවුරුද්දක් මැය පරී...
ළුවන් බව මට තේරුනි. ඇගේ නම මහත් වෑයමෙන් ලිවීමටද කුඩා සින්දු ගැයීමටද ඇයට පුළුවන් විය. තවත් දුරට ඉගෙනීමේ කටයුතු ගෙනයාමට පුළුවන් වෙතැයි මම සිතුවෙමි. එහෙත් එක් දිනක් ඇයට අකුරු ලිවීම පුහුණු කරවනු සදහා ඇගේ අතින් අල්ලාගෙන මා ලියවත්දී ඇගේ කුඩා අත දහඩියෙන් තෙමී ගොස් තිබෙනු මම දුටුවෙමි. මතු සම්බන්ධයි......... නිම්ශාJune 23, 2012...
ඌට මැණිකක් වගේලුනේ... අම්මලාට තමන්ගේ දරුවන් වටිනවා. කතාව ඉතුරු ටිකත් බලලම ඉමුකෝReplyDeleteNimal (Desertfrog)June 24, 2012 at 12:29 AMඅනේ අම්මෝ කොයිතරම් දුක්බර කතාවක්ද?....කියවන විට ‍පමනක් හදවත මෙතරම් ගැහුනානම් මේ දුක දරාගත්තවුන් ගැන හිතාගන්න පුලුවන්නේ....ReplyDeleteමධුරංගJune 24, 2012 at 4:02 AMසෑහෙන්ඩ දුක හිතෙන කතාවක...
ුල්ලට දුම්රියෙන් ...... ශ්‍රී_ලංකාව.....? - Page 5 - ElaKiri Community ඔච්චර හිතන්න එපා යකො. ලන්කාව කියල රටක් අහල්වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද? ක්‍රිකට් ගහන රටවල් ටිකයි. වැඩකරන මිනිස්සු ඉන්න රටවල් ටිකයි දන්නෙ චීනෙ ලොකුවටම කොමියුනිස්ට් වාදෙ නෑ නේ බං ? මාඕ සේතුං වුනත් චීනෙ ඓතිහාසික ලේඛන එහෙම මුල් කාලෙ විනාශ කලා මිසක් ...
ා වරප්‍රසාද සුළු ජාතින් ගන්නව. උන්ට තිබ්බොත් තියෙන්න ඕනෙ ලංකාවෙ හැමෝටම තියන ප්‍රශ්න තමයි. එක අතකින් ඒක ඇත්ත.එහෙම කරගෙන තියෙන්නෙත් අපිම තමා. මේ සීනිබෝලයක් තරං පුංචි රට ගැන ඇමරිකන් උන් දැනගත්තේ නැති එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ ලංකාවේ අපි උනත් ලෝකේ තියෙන වෙන පොඩි රටක නමක් කීවොත් දන්නේ නෑනේ. හම්ම්ම්....:yes: ප්‍රජාතන්ත්‍රව...
රනව අපි නිකං උන්ගෙ පදේට නටන ඉත්තො ටිකකට ඡන්දෙ දීල සතුටු වෙනව ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියල ලන්කාව ටෙක්නිකලි ලොකෙ හොදම ඩිමොක්‍රොසි සිස්ටම් එකක් තියෙන රටක්.ඒත් මිනිස්සු පරිනත නෑ ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න.ප්‍රජාතන්ත්‍රවාදී රටක කරටකර තමයි ආණ්ඩු පක්ශයයි විපක්ෂ යයි තියෙන්න ඔන.නැත්නම් බලය අවාම රටට අහිතකර තීන්දු ගන්න පුලුවන් නිස...
එකෙන් බැහැ බන්. පොඩි ඒකාධිපති සොරූපයක් තියෙන්න ඔනෙ.නැත්තම් එක එකා කඹ ඇදගන්නවා. සිංගප්පූරුවෙ ලී කුවාන් යු ට හිටියෙ අන්න ඒ වගෙ? සිංගා වල විපක්ෂය කියන එක එතරම් ප්‍රභල නැහැ. ජේ ආර් විධායක ජනාධිපති ධූරයක් හැදුවෙ ඒකයි. ජේ ආර් ට රජ වෙන්න නෙමෙ ඒ වෙලාවෙ ප්‍රජාත්‍රන්තවාදී-සමාජවාදි ක්‍රමවලට ගිහින් රටට කෙලවෙලා තිබ්බෙ . එදා ඒ ව්‍යව...
ල්ලිලා හිටියානම් ඔක කරගන්න බැහැ. එත් දුර්වල කම් නිසා ඒකාධිපතිත්වය අවුල් වෙනවා. නැදෑ හිතවතුන් සංග්‍රහය ,මිත්‍යා දෘෂ්ඨිය වගෙ දෙවල් වලින්. හිටං ජනාධිපතිතුමා සමග අපි ජාත්‍යන්තරය ජයගෙන ඉන්නේ. පේනවනේ බස් ගාස්තු පහළට ~ ikman news web ඩීසල් මිල පහළ දැමීමට සාපේක්ෂව බස් ගාස්තුව 2.5% - 4% ත් අතර ප්‍රමාණයකින් අඩු කිරීමට බස් සංගම් ...
ිට විට බස් ගාස්තුව ඉහළ දමනවා සේම ඩීසල් මිල පහළ දමන විට බස් ගාස්තුව පහළ දැමිය යුතු බවද දකුණ පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මේ අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තුව 3.5% පහළ දැමිය යුතු බවත් මේ නිසා ආසන්න අගයක් ලෙස 4%කින් බස් ගාස්තුව පහළ දැමිය යුතුව තිබෙන බවද එම සංගමයේ සභාපති ...
්ෂව බස් ගාස්තු සංශෝධනයක් විය යුතුව තිබෙන බවත් බස් ගාස්තුව අඩුකිරීමේ ප්‍රතිශතය 2.5%ක් බවද සමස්ත ලංකා බස් සංගම් සම්මේලනය සඳහන් කරයි. මේ පිළිබඳව එළඹෙන 07 වැනිදා අවසන් තිරණය ගන්නා බවද එම සංගමයේ සභාපති අංජන ප්‍රියංජිත් මහතා සඳහන් කළේය. 2018-11-05T08:29:00+05:30 සුජාතා ගුරු මෑණියෝ ………… – SamboleAd.lk Phone: 0765626386 පෞරානි...
න් පලිගැනීම්, *අනවින කොඩිවින කැපීම යක්ෂයින් මෙල්ල කිරීම, * දෙපා මුලටම බහිරව පූජා ඇතුළු සියළුම ගුරුකම් කටයුතු කරනු ලැබේ. බලගතු යකුන් මෙල්ලකර හැක්කේ බලගතු ගුරුකම්වලට පමණි සත් සමදුරින් එතරට බලපාන ගුරුකම් වලින් ඔබගේ සියළුම ප්‍රශ්නවලට විසදුම් වරු තුනෙන් ප්‍රතිපල අප සතුව ඇති බැවින් අදම කතාකරන්න : 0765626386 ඔබේ දුකට මම පිහිට...
evenge on enemies, * Devil control, cutting off inevitable flags, * Bhairava Pooja and all other teachings are performed at the feet. Powerful magic can only be controlled by powerful devils All three of the solutions to all your problems are from the skills that affect them all over the world Call today 0765626386 I w...
මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල | Sri Lanka Brief Homeපුවත්විශ්ලේෂනඇමැති මණ්ඩලය හමුවේ දිග හැරුණූ එජාප – ශ්‍රීලනිප අවුල ජායාරූපය: බිස්නස් ටයිම්ස් අනුග්‍රහයෙනි. දූෂණ පිටුදැකීම සඳහා පුළුල් බලතල හිමි ආයතනයක් පිහිටුවීම සඳහා නීතියක් සකස් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය ක...
රටේ වත්මන් නීති පද්ධතියෙන් ලබා දී නොමැති බව කැබිනට් මණ්ඩල අමාත්‍යවරුන්ගේ අවධානයට ලක්වීම හමුවේය. නමුත් බලයට පත්ව ධුර කාලයෙන් හරි අඩක්ම ගතව ඇතත්, මේ දක්වාම එවැනි නීතියක් සකස් කිරීමට පියවර ගැනීමක් හෝ පියවර ගැනීමට සූදානම් වීමක් හෝ දැකගැනීමට නොහැකිය. සිරිසේන එජාපයට චෝදනා කරයි. මෙම ගැටලුවල ප්‍රතිවිපාකයන් සහ රාජපක්ෂවරුන් සමග ...
ක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සිව්දෙනෙක් හානි පූර්ණය කරගැනීමේ උත්සාහයක් ලෙස ජනපති සිරිසේන හමුවට ගියේ ඒ නිසාය. මලික් සමරවික්‍රම, කබීර් හෂීම් සහ මංගල සමරවීර, අගමැතිවරයාගේ කණ්ඩායමේ සිටි අනෙක් සාමාජිකයෝය. දෙපාර්ශ්වයම සාකච්ඡාවේ දී අවධානයට යොමුවූ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් වැළකී සිටියේ ය. කෙසේවුවත් මෙම හමුව පිළිබඳ දැනු...
්ෂ කණ්ඩායම, ඉතා ආචාරසම්පන්නව එය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළ බවය. ඔවුන්ගේ අදහස් අවබෝධයට ගනිමින්, නමුත් ඉතා දැඩිව අදහස් දැක්වූ ජනපති සිරිසේන මහා පරිමාන දූෂණ වංචා හා සම්බන්ධ යැයි චෝදනා නැගී ඇති පුද්ගලයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලින් කිසිදු ප්‍රතිඵලයක් අත්ව නොමැති හෙයින් එසේ අදහස් දැක්වීමට තමාට සිදුවූ බව පැවසූයේ යැ...
ළේ ය. මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇති එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම, ලබන සැප්තැම්බර් මස 4 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 71වන සංවත්සර උත්සවයට සහභාගී වන ලෙස ජනපතිවරයාට ආරාධනා කර තිබේ. ජනපතිවරයාගේ චෝදනාවට ලක්වීමට මෙම කාලය තරම් වෙන නුසුදුසු කාලයක් එක්සත් ජාතික පක්ෂයට නොමැත. එහි නායක රනිල් වික්‍රමසිංහ සූදානම් වෙමින් සිටින්නේ පක්ෂ ප්‍ර...
රියේ එන ජනපතිවරණයට සූදානම් වීමය. විධායක ජනපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් සැකසංකා මතුව තිබෙන වාතාවරණයක, එක්සත් ජාතික පක්ෂයේ සැළසුම 2020 ජනපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ගොඩනැගීමය. මේ සඳහා දිගු කාලීන සැළසුම් සකස් කැරෙමින් පවතින අතර, ඒ අරභයා විදෙස් මාධ්‍ය ආයතනයන්ගෙන් පවා අදහස් විමසෙමින් පවතී. පසුගිය මාස...
පැවැත්වෙන හෙයින් ඒ සඳහා සූදානම් විය යුතු බව වික්‍රමසිංහ මෙහිදී පැවසුවේ ය. 2020 දී එක්සත් ජාතික පක්ෂ රජයක් බලයට පත්කිරීම සියලුමදෙනාගේ සිත්හි පැවැතිය යුතුව තිබෙන බවත්, ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය සම්බන්ධව සිටින වත්මන් පරිපාලනයෙන් රටට හා ජනතාවට අත්ව තිබෙන වාසි සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අමාත්‍යවරුන් සහ පාර්ලිමෙන්තු...
පෘතීන්, රැකියා අවස්ථා වර්ධනය කිරීම්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලබා ඇති ජයග්‍රහණයන් ආදිය ඒවාට උදාහරණ ලෙස අගමැති වික්‍රමසිංහ ගෙන හැර දැක්වූයේ ය. එජාප මැතිවරණ සැළසුම: රනිල් ජනාධිපති තරඟයට එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ව්‍යාපාරයේ සැලකිය යුතු ස්ථානයක් වෙන්වී ඇත්තේ 2020 ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිරූපය ග...
ඩායමේ අදහස වූයේ පක්ෂ නායකයාගේ දේශපාලන දිවියට 40 වසරක් පිරීම නිමිති කොටගෙන ගාලුමුවදොර පිටියේ දී මහා පරිමාන සංගීත සංදර්ශනයක් පැවැත්විය යුතු බවය. ඒකාබද්ධ විපක්ෂ මැයි දිනයට සහභාගී වූ ජන ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් ඊට සහභාගී විය යුතු බවත්, වැයකළ යුතු මුදල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර නොගත යුතු බවත්, එක් සාමාජිකයෙක් පැවසුවේය. ...
භාවෙන් පටන් ගෙන දිවයින පුරා ප්‍රධාන නගරවල ප්‍රදර්ශනය කිරීමට ද නියමිතය. බැදුම්කර මඟඩිය පසුගිය සතියේ පෙන්වා දුන් ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඇති අවබෝධතා ගිවිසුම 2020 වසරේ හෝ ඊට පෙර අවසන් කිරීම හමුවේ එක්සත් ජාතික පක්ෂයට බරපතළ ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇත. ඉන් එකක් වන්නේ මහබැංකු බැඳුම්කර ගැටලුවයි. ඒ සම්බන්ධයෙන් ග...
ෙමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ මතයට සම්පූර්ණයෙන්ම විරෝධී කරුණුය. එම කරුණු ප්‍රකාරව මහා පරිමාන මහජන මුදල් අවභාවිතයක් සිදුව තිබෙන බව සහතිකය. එම කොමිසමේ සාමාජිකයන් වන විනිසුරු කේ.ටී. චිත්‍රසිරි, විනිසුරු ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජෙනරාල් වේලුපිල්ලේ කන්දසාමි පසුගිය සතියේ ජනපති සිරිසේන හමුවිය. විමර්...
ලෙසත්, ජනපතිවරයා නියෝග කළේය. බැඳුම්කර විමර්ශනයෙන් අනාවරණය වන කරුණු හා බැදුණු රාජපක්ෂවරුන්ට ආධාර කරන්නේයැයි ජනපතිවරයා නැගූ චෝදනාව, එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි කටයුතු තවත් ව්‍යාකූල කරනු ඇත. මෙම කරුණු විපක්ෂ දේශපාලඥයින් ඔවුන්ගේ වාසියට භාවිතා කරනු ඇත යන්න නිසැකය. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ක්‍රමයෙන් සබ...
ාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් හමුවේ දී තවදුරටත් පැහැදිලි විය. ජනපතිවරයා මෙම හමුවට සහභාගීව සිටියේ නිල සංචාරයක් සඳහා බංගලාදේශය බලා පිටත්වීමට පැය කිහිපයක් තිබියදීය. තමන්ට එක්සත් ජාතික පක්ෂය හා කටයුතු කිරීමට නොහැකි බව කියා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම එතැනිදු නොනැවතී එක්සත් ජාතික පක්ෂ නායකත්වය දැඩිව විව...
හා කටයුතු කළ නොහැකි බව කීවේ ය. දෙපාර්ශ්වය අතර ගනුදෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්වන කිසිදු සෙතක් නැතැයි ද, මේ පිළිබඳව යමක් කළ යුතුව තිබෙන බවද, ඔහු පැවසුවේ ය. කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතා හඬ අවදි කරමින්, තමන් මේ සම්බන්ධයෙන් අනුර ප්‍රියදර්ශන යාපා හා අනෙක් අය සමග අවස්ථා කිහිපයකදීම සාකච්ඡා කළ බව කීවේ ය. රජයෙන් ...
ාධීන කණ්ඩායමක් ලෙස පෙනී සිටීමට සාකච්ඡා කැරුණු බව සෙනෙවිරත්න අනාවරණය කළේ ය. නමුත් ගැටලුව වූයේ රජයෙන් ඉවත්වුවහොත් ජනපති සිරිසේනට මුහුණදෙන්නේ කෙසේද යන්න බව ඔහු පැවසුවේය. ජනපතිවරයා සමග ඇති සම්බන්ධතාවය එලෙසම පවත්වාගැනීමට ඔවුන්ට අවශ්‍යව තිබිණ. අදහස් දැක්වූ බොහෝ දෙනා එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අර්බුදයක්...
මේ ගැටලුවක් නිසා” යන මතය ද මෙහිදී ඉස්මතු විය. මේ නිසා තත්ත්වය ප්‍රවේසමින් සලකා බැලිය යුතු බව කියා සිටි කණ්ඩායමේ මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ප්‍රධාන විය. ඩිලාන් රාජපක්ෂ ආරක්ෂා කරයි විවාදාත්මක තත්ත්වයක් ද හමුවේ ඇති විය. අධිවේගී මාර්ග රාජ්‍ය අමාත්‍යවරයා වන ඩිලාන් පෙරේරා මහතා කියා සිටි...
ය විය. මේ හමුවේ ඔහු හා විශේෂ ඇගයීම් අමාත්‍ය සරත් අමුණුගම මහතා අතර දැඩි වාග් හුවමාරුවක් සිදුවිය. බොහෝ දේ සිදුවෙමින් තිබෙන බවත්, ඒ සියල්ල දැන් අනාවරණය කළ නොහැකි බවත්, ජනපතිවරයා කියා සිටීම හමුවේ සියලුම දෙනා නිශ්ශබ්ද වූහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත්ව සිටිමින්, මෙම වසරේ ...
ාබද්ධ විපක්ෂයේ බොහෝ දෙනා තමන් සමග සම්බන්ධතා පවත්වන බවද, අද දිනයේ පවා ඔවුන් කිහිපදෙනෙක් තමන් හා අදහස් හුවමාරු කරගත් බවද ජනපතිවරයා පැවසුවේ ය. දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ඉවසිලිවන්තව සිටින ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි ඔහු, විපක්ෂයේ සාමාජිකයන් දිනා ගැනීමට සුදුසුම...
පේක්ෂව ඉතා සුළු ගැටලු කිහිපයක් බවත්, ජනපතිවරයා කීවේ ය. කරදර වීමට කාරණයක් නොමැති යැයි ඔහු පැවසුවේ ය. කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් රජයෙන් ඉවත්ව නොයනු ඇති බවට විශ්වාස යැයි ජනපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ ද, බංගලාදේශ සංචාරයේ යෙදී සිටින අතරතුර දී සාමාජිකයන් පිරිසක් පක්ෂයෙන් ඉවත්වීමට යන්නේ යැයි පළ වූ වාර්තා ඔහුගේ අව...
්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයක් පිහිටුවන බවත්, ඔහු කියා තිබිණ. මෙම අමාත්‍යවරයා හා සම්බන්ධවීමට ජනපතිවරයා උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත. අනතුරුව වෙනත් අමාත්‍යවරයකු ඇමතූ ඔහු, මෙවැනි ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස එක්සත් ජාතික පක්ෂයට දැනුම්දෙන ලෙස උපදෙස් දුන්නේ ය. තමන් නැවත පැමිණි පසු මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා බවද ඔ...
. දූෂණ මර්දනය සිරිසේන අතට ගනී මහා පරිමාන සිදුවීම් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන ප්‍රමාද කරමින් සිටින්නේ යැයි එක්සත් ජාතික පක්ෂයට චෝදනා කළ දිනයේ සිට, සෘජුවම අදාළ විමර්ශන ආයතන හා සම්බන්ධ වෙමින්, විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස උපදෙස් දීමට ජනපති සිරිසේන කටයුතු කරමින් සිටී. කිසියම් ආකාරයක බාහිර බලපෑමක් එල්ල වන්නේ නම් ඒ සම්බන...
පක්ෂ අමාත්‍යවරයකු එයට සහභාගීව සිටියේ නැත. එහෙත් විශේෂ කාරණය වූයේ මෙම කටයුතු හා සෘජුවම සම්බන්ධව සිටින එක්තරා එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකුට මෙම හමුවට සහභාගීවන ලෙස කිසිදු ආරාධනයක් කර නොතිබීමය. – සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරුගේ ලිපියෙහි සිංහල පරිවර්ථනය උපුටාගෙන සංස්කරණය කරන ලද්දේ අන්තර් ජාල ‍ලංකාදීපයෙනි. Tags: ජනාධිපත...
ාත්‍යාංශයට විරුද්ධව Next article වීරවංශට ප්‍රශ්ණයක් - ‍කොමදෝරු දසනායක රණවිරුවෙක්ද? විරුමරුවෙක්ද? - සුනිල් ජයසේකර එක්සත් රාජධානියේ කට්ටයන් ජංගම ක්රීඩා - සමඟ අමුත්තන් බෝනස් දැන් සමග සෙල්ලම් කිරීමට! | එක්සත් රාජධානියේ කට්ටයන් ජංගම ක්රීඩා – සමඟ අමුත්තන් බෝනස් දැන් සමග සෙල්ලම් කිරීමට! Play හොඳම ඔන්ලයින් එක්සත් රාජධානියේ රථව...
යේ කට්ටයන් – වැනි අපි දන්නවා, සම්භාව්ය කැසිනෝ ෙම්ස කීඩා සහ ආදරය – දළ වශයෙන් 1p £ 100 ත් අතර සිට පරිශීලක ඔට්ටු ඇල්ලීමේ ලබා සම්බන්ධ. මෙම සමඟ අමුත්තන් මඳබව ජනප්රිය මාතෘකා ඇතුළත් එවැනි අත්හැර රාජධානිය ලෙස, සුදෝ ප්රියතම දැන්වීම්, ට්රෝයි වස්තු, රතු උණුසුම් සුදු, බිංගෙවල් & මකරු හා තවත් බොහෝ. ශබ්ද විනෝද එය කරන්නේ නැහැ වගේ? ඇය...
තබා ගන්න! දුරකථන බිල් කැසිනෝ විසින් ගෙවිය. කිරීම ෙහේතුෙවන් සෙල්ලම් අතර එක්සත් රාජධානියේ කට්ටයන් මෙම වර්ගය රසවත් වන තේමාවන් සාමාන්යයෙන් පදනම් හා පරිශීලක මහත් සතුටක් ලබා දෙන්න වේ දීමනා මහා රාශියක්, අමතර දෙකෙහි බැවුම හා ප්රසාද ලකුණු නාට්යයේ ඉදිරිපත් කිරීමට ඇති බව. Play today using pay by phone bill methods. එක්සත් රාජධානි...
ේ තම කැසිනෝ ගමන ආරම්භ කිරීම සඳහා පරිශීලක £ 5 ක මුදලක් ලබා. මෙම ජංගම එක්සත් රාජධානියේ, එක්වර රථවාහන සඹපූේණ සැබෑ ඔබ මුදල් ලබා දෙන විනෝදය සඳහා වාදනය වේ. එක් පසුව නැවතත් යොදාගත හැකියි වෙනත් පැවැසෙන ඔට්ටු තැබීමෙන් ජයග්රාහී මුදල තවදුරටත් ක්රීඩාවේ මැදිහත්වීම හා තවත් මුදල්. අපේ බලන්න coinfalls.com/slots-and-games-online-casino...
්නට පරිශීලක සඳහා තබා ඇත. ඉටු හා කරන බව කී්රඩාවෙ දෙවියෝ නෙවෙයි පර් කී්රඩාවෙ දෙවියෝ නෙවෙයි, එක්වර රථවාහන වෙබ් අඩවිය ක්රීඩා බව වරක් ජයගත් මුදල් ඉතා විශාල ප්රමාණයක් දිනා ගැනීමට පරිශීලකයා හැකියාව දක්වා තබා ඇත. මෙම වාසිදායක මඳබව පිළිබඳ ඔට්ටු තියන්න කිරීම සඳහා, වෙබ් අඩවිය £ 5 සම්මාන ඔබ වෙබ් අඩවිය සමඟ අත්සන් මත. තැන්පතු සෑම අව...
යක් ලෙස, යම් එය එසේ නම් ඔට්ටු තැබීමට පරිශීලකයා විසින් භාවිතා කරනු ලබන £ 80 ක් කිරීමට £ 40 එය තව තවත් එකතු කරන්න. කෙසේ වෙතත් තැන්පතු ප්රමාණයක් ඕනෑම වෙබ් අඩවිය එය දෙගුණ කරන්නේ නැහැ පසුව මෙම යෝජනාව සඳහා සීමාව £ 250. නොමිලේ නිරූපණ ආර්කේඞ් මඳබව ද පනියි- ලබා! ඒ මොහොතේ වී.අයි.පී. සමාජ සාමාජිකයින් සඳහා ලබා ගත හැකි සමහර විශේෂ ද...
නෙකුත් දිරිගැන්වීම් ලබා සාමාන්ය පරිශීලකයන් එවැනි ට්රද් ඈත්වී ඇති අතර මේ දීමනා ප්රභූ සමාජය සාමාජිකයන් සඳහා සුවිශේෂත්වයක්. කට්ටයන් වැටුප් පිළිබඳ පර්ක්ස් ඉගෙන ගෙවීම් දුරකථන ක්රම මගින් ගෙවීම් ක්රම විධි ප්රධාන වශයෙන් ඔබේ ණය පතක් හෝ හර පතක් පරිශීලක අවසරයකින් තොරව ඔබගේ සම්බන්ධ බැංකු කාඩ් පත් වලින් සාදන ලද කිසිම ගනුදෙනුවක් ඇති...
ු. දෙස බලන්න coinfalls.com/online-slots-games-casino/ ඉහළ ප්රසාද සහ ක්රීඩා උපදෙස් සඳහා. තව, එම “පළමු තැන්පතු බෝනස්” දුරකතන recharges හා පරිශීලක සමග වැඩ කරන්නේ නැත අයදුම් කිරීමට ප්රසාද සඳහා ලබාගැනීම පිණිස සැබෑ මුදල් ආයෝජනය කිරීමට, ඇති අතර එහි මුදල් දෙගුණ කර ගැනීමට. මෙම වර්ග මඳබව පරිශීලක එය තුලට හිර වෙන්න බව ඉතා වාසිදායක...
හැක, මේ අනුව ඔබ ක්රීඩාවේ කරුණු සහ ක්රියාවලි සමග ගැඹුරු නම් මුදල් උපයා ගැනීමේ පහසුම ක්රමය එක් කරයි. මෙම ක්රීඩා ඔබ ක්ෂණිකව ප්රතිඵලය ලබා දෙන අතර ඔබ කිරීම සඳහා පළමු කිසිදු සැබෑ මුදල් තැන්පත් කිරීමට නොමැති බව එම ක්රීඩා ගැන ඉතාමත් වාසිදායක දෙයක් මෙම ක්රීඩාව හා මුදල් උපයා, ඔබ අත්සන් කිරීමට අවශ්ය වන අතර එහි ඔබ යන්න , ඔබ ලබා ගත...
පීඩියා ක්ලියෝපැට්රා නැමැති වෙනත් කාන්තාවන් සඳහා, ක්ලියෝපැට්රා (වක්‍රෝක්තිහරණය) බලන්න ක්ලියෝපැට්රා III (ග්‍රීක:Κλεοπάτρα; ක්‍රි.පූ. 161 - 101) යනු ක්‍රි.පූ. 142 – 101 දක්වා ඊජිප්තුව පාලනය කළ ඊජිප්තු රැජිනකි. ඊජිප්තුවේ VIIIවන ටොලමි (මාමණ්ඩිය සහ සුළු-පියා) ඊජිප්තුවේ VIවන ටොලමි ක්‍රි.පූ. 160 – 155 පමණ ක්‍රි.පූ. 101 IIIවන ක...
න්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා ෆිලොමීටර් සොටෙයිරා ලෙස හඳුන්වා ඇත. ස්ට්‍රාබෝ අනුව, ඇයව ඇතැම් අවස්ථාවල ඇගේ පුත් Xවන ටොලමි සමග සම්බන්ධ කොට දැක්වීමේ දී, ක්ලියෝපැට්රා කොකේ ලෙස ද හඳුන්වා ඇත.[1] 1 මුල් වර්ෂ 2 ඇගේ මව සහ සැමියා සමග ගෙනගිය හවුල් පාලනය 3 ඇගේ පුතුන් සමග ගෙනගිය හවුල් පාලනය 5 ප්‍රභව මුල් වර්ෂසංස්කරණය IIIවන ක්ලියෝ...
සහ ඊජිප්තුවේ VIවන ටොලමිව ඇගේ මාමා විසින් ‍පිටුවහල් කොට ඇත. නමුත් ඔහුට මඳ කලකින්ම සිහසුන අත්හැරීමට සිදු විය.[2] අනතුරුව IIIවන ක්ලියෝපැට්රාගේ දෙමව්පියන් නැවත සිහසුන ලබා ගෙන ක්‍රි.පූ. 145 දක්වා විසි වසක් පමණ රාජ්‍යය මෙහෙයවන ලදී. IIIවන ක්ලියෝපැට්රා උපත ලැබූයේ මේ කාලයේ යැයි සැලකේ. (ඇතැම්විට ක්‍රි.පූ. 160 සහ 155 අතර) ඇය ටොලම...