txt stringlengths 140 500 |
|---|
පියා වූ VIවන ටොලමි මියයාමත් සමග, IIIවන ක්ලියෝපැට්රාගේ මාමණ්ඩිය වූ VIIIවන ටොලමි නැවත ඊජිප්තුවේ රජු බවට පත් විය.[3]
ඇගේ මව සහ සැමියා සමග ගෙනගිය හවුල් පාලනයසංස්කරණය
VIIIවන ටොලමි පළමුව ක්‍රි.පූ. 145දී IIIවන ක්ලියෝපැට්රාගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සමගත්, අනතුරුව ක්‍රි.පූ. 139දී IIIවන ක්ලියෝපැට්රා සමගත් විවාහ විය. ක්‍රි.පූ 1... |
කි විය.[2]
IIIවන ක්ලියෝපැට්රා සහ VIIIවන ටොලමිට දරුවන් පස්දෙනකු විය:[1][4]
IXවන ටොලමි; ක්‍රි.පූ. 143දී උපන්නේ ය.
ට්‍රිෆේනා; ක්‍රි.පූ. 141දී උපන්නා ය. ක්‍රි.පූ. 124දී සිරියාවේ රජු වූ ඇන්ටියෝකස් VIII ග්‍රිපස් සමග විවාහ විය.
Xවන ටොලමි; ක්‍රි.පූ. 140 හෝ 139දී උපත ලබා ඇත. ඔහුගේ ලේලිය වූ බෙරෙනිස් (IXවන ටොලමි සහ ක්ලියෝපැට්රා ස... |
් සමගත් විවාහ විය.
ක්ලියෝපැට්රා සෙලීන් I; ක්‍රි.පූ. 135 සහ 130 අතර කාලයක උපත ලබා ඇත. පළමුව ඇය ඇගේ සොහොයුරා වූ IXවන ටොලමි සමගත්, පසුව ඇගේ අනෙක් සොහොයුරා වූ Xවන ටොලමි සමගත් විවාහ වූවා ය. පසුව ඇය සිරියාවේ රජවරුන් වූ ඇන්ටියෝකස් VIII ග්‍රිපස්, ඇන්ටියෝකම් IX සිසිසෙනස්, සහ ඇන්ටියෝකස් X යුසෙබිස් සමග විවාහවූවා ය.
හොරස් දෙවිඳුන්... |
වී හවුල් පාලනයක් ගෙනගියෝ ය.
ඇගේ පුතුන් සමග ගෙනගිය හවුල් පාලනයසංස්කරණය
ක්‍රි.පූ. 116දී සිදු වූ VIIIවන ටොලමිගේ මරණින් පසු, IIIවන ක්ලියෝපැට්රා, ඇගේ මව වූ IIවන ක්ලියෝපැට්රා සහ ඇගේ පුත් IXවන ටොලමි සමග හවුල් පාලනයක් ගෙනගොස් ඇත.[2]
ක්‍රි.පූ. 107දී IIIවන ක්ලියෝපැට්රා විසින් IXවන ටොලමිව ඇලෙක්සැන්ඩ්‍රියාවෙන් නෙරපා දැමුවා ය. අනතු... |
2 ක්ලියෝපැට්රා III ක්‍රිස් බෙනට් විසිනි
↑ 2.0 2.1 2.2 ටොලමි VIII ක්‍රිස් බෙනට් විසිනි
↑ 3.0 3.1 ටොලමි VI ක්‍රිස් බෙනට් විසිනි
↑ 4.0 4.1 ඒඩන් ඩොඩ්න්, ඩියෑන් හිල්ටන්, ද කම්ප්ලීට් රෝයල් ෆැමිලීස් ඔෆ් ඒන්ෂන්ට් ඊජිප්ට්, 2004
උපත: ක්‍රි.පූ. 160 – 155 මරණය: ක්‍රි.පූ. 101
ටොලමි VIII සහ ක්ලියෝපැට්රා II ඊජිප්තුවේ රැජින
ක්‍රි.පූ. ... |
ක වූයේ
ටොලමි X සහ බෙරෙනිස් III
ප්‍රභවසංස්කරණය
Roth, Lea. (2007). ක්ලියෝපැට්රා°. එන්සයික්ලොපීඩියා ජුදයිකා. සංස්. මයිකල් බෙරෙන්බෝම් සහ ෆ්‍රෙඩ් ස්කොල්නික්. ඩිට්‍රොයිට්: මැක්මිලන් රිෆරන්ස් USA. පිටු 754. http://go.galegroup.com/ps/i.do?id=GALE%7CCX2587504347&v=2.1&u=csuh_main&it=r&p=GVRL&sw=w.
"https://si.wikipedia.org/w/... |
e Is The Web Site That Has News For The Sinhala And English Lankan News Surfers On Politics, Gossip And Anything News Worthy.
සිනමා හා කලා සැම්ගේ පවුලට වාසනාව ගෙනා පොල්කිච්චා October 4, 2016October 4, 2016
129729 0 Commenthttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b7%2583%25e0%25b7%2592%25e0%25b6%25b1%25e0%25b6%25b8%... |
259a-%25e0%25b6%25b4%25e0%25b7%2580%25e0%25b7%2594%25e0%25b6%25bd%25e0%25b6%25a7-%25e0%25b7%2580%25e0%25b7%258f%25e0%25b7%2583%25e0%25b6%25b1%25e0%25b7%258f%25e0%25b7%2580-%25e0%25b6%259c%25e0%25b7%2599%25e0%25b6%25b1%25e0%25b7%258f.html%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%... |
8A%E0%B6%A0%E0%B7%8F2016-10-04+13%3A00%3A05adminhttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%3Fp%3D129729
news, Sam Bloom
සමහරුන්ට නම් පොල්කිච්චා අසුභ දසුනකි. එත් ඔස්ට්‍රේලියවේ වෙසෙන සැම් බ්ලු සහ ඇගේ පවුලට නම් පොල්කිච්චා යනු සුර දූතිකවකි. අන්දමන් දුපතේ නිවාඩුවක් ගතකරමින් සිටි අවස්ථාවේ ඇය හේත්තු වී සිටි හෝටල් සඳළු තලයේ වැට කඩා... |
දැඩි මානසික අවපීඩනයකට ගොදුරු වුවාය. ඇයටත් , ඇගේ සැමියාටත්, දරු තිදෙනාටත් ජීවිතය තිත්ත වන්නට පටන් ගැනින. මේ අතර වාරයේ කූඩුවෙන් බිමට වැටුණු පොල්කිච්චි පැටවෙක් ඔවුන්ට හමුවිය. පොල්කිච්චා හදා වඩා ගත යුතු බව පවුල ඒකමතික තීරණයක් ගත විට සැම් ඉතා කැමැත්තෙන් පොල්කිච්චාට සත්තු කිරීමට භාර ගත්තාය.
දිනෙන් දින තත්වය වෙනස් විය. පොල්ක... |
ඇය එනතුරු කවුළු දොරෙන් බලා සිටිය. මේ සියල්ල සිදුවෙද්දී සෑම්ගේ මානසික අවපීඩනයද තුරන් විය. පුලට සතුට ලඟා විය. මේ පොල්කිච්චා නම් කර ඇත්තේ පෙන්ගුවින් යනුවෙනි.
මේ පොල්කිච්චා හා සැම්ගේ පවුල වටා දැන් අපූරු ජායාරූප එකතුවක් පලවී ඇත. මේ වන විට පොල්කිච්චා සැම්ගේ පවුල අතහැර නික්ම ගොසිනි. එහෙත් පොල්කිච්චා තැබූ මතකය හේතුවෙන් සදාකල්ම... |
ද කොස්තා දිවියෙන් සමු […]ශෝක නොවන අශෝක ගෙන් අළුත් වැඩක්……………… අශෝක හඳගම යනු අළුත් වැඩට නිර්භයව ඇත ගසන සිනමාවෙදියකි. […]ජැක්ලීන් ෆර්නැන්ඩස්ට මිනිත්තු 3ට ලක්ෂ 150ක් ඉන්දීය රිදී තිරයේ සුරුපිනිය බවට පත්ව සිටින ජැක්ලීන් […]ශාරුක් ඛාන්ගේ අවසන් කැමැත්ත…………. සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් තම අවසන් කැමැත්ත ප්‍රථම […]හිලරිගේ සහ... |
(Opens in new window)Click to share on Facebook (Opens in new window)Click to share on Google+ (Opens in new window) ← මාතලේ මිනී මරුම… ජනක බණ්ඩාරට යළිත් ඇප
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව ශ්‍රී ලංකා ඉන්දීය මහා කොමසාරිවරයා පිළිගත් අයුරු →
1311250http%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b7%2583%25e0%25b7%2592%... |
25bb%25e0%25b7%2592%25e0%25b6%259c%25e0%25b7%259a-%25e0%25b7%2583%25e0%25b7%2584%25e0%25b6%25ba%25e0%25b6%25a7-%25e0%25b6%2586-%25e0%25b6%25b8%25e0%25b6%25ba%25e0%25b7%2592%25e0%25b6%25bd%25e0%25b7%2592.html%E0%B7%84%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%84%E0%B6%BA%E0%B6%A7+%E0%B6%86+%E... |
ews
විශ්වාසභංගය දේශපාලන අරමුණක් – චෝදනා නිශ්චිත නෑ
දූෂණය අප රට වෙලා තිබෙන දරුණුතම ව්‍යවසනයක්. කාලයක් තිබුණා, දූෂණය ගැන අහන්න ලැබුණේ නැති. එය අපි මුලිනුපුටා දැමිය යුතුයි. පාදකවන මූලබීජයන් මුලිනුපුටා දැමිය යුතුයි. දේශපාලඥයින් දූෂණයට මූලශ්‍රයක් වෙනවා කියලා මතයක් තිබෙනවා. ඒ මතය රටින් තුරන් කළ යුතුයි. නීතියේ ආධිපත්‍ය ඒකසේ ප... |
බව පැහැදිළියි. නිශ්චිත චෝදනා ඉදිරිපත් කර නැ, බැදුම්කර වංචාව කියන මුඛ්‍ය කරුණ සම්බන්ධව. මේ යෝජනාව දැන් ගේන්නේ ඇයි? එය ප්‍රශ්නයක්. කරුණු පොදු කරුණුයි.
නිශ්චිත චෝදනා ඉදිරිපත් කර නැ, බැදුම්කර වංචාව කියන මුඛ්‍ය කරුණ සම්බන්ධව. මේ යෝජනාව දැන් ගේන්නේ ඇයි? එය ප්‍රශ්නයක්. කරුණු පොදු කරුණුයි. නිශ්චිත චෝදනා සටහන් වී නෑ. දුර්වල අන... |
ගය ලබාදෙමු. රටක් ආර්ථිකමය වශයෙන් දියුණු විය යුතුයි. අපි විශාල ආර්ථික වෙළඳ පොළකට යා හැකියි. ඒ සඳහා රටේ සාමය තිබිය යුතුයි. ආණ්ඩුව සමඟ ඒකාබද්ධ වෙන්න යැයි ද විපක්ෂ නායකවරයා පැවසීය.
Previous articleබැදුම්කර සිදුවීම සම්බන්ධව ජනාධිපති කොමිෂමෙන් හෝ කෝප් වාර්තාවෙන් අගමැතිව වරදකරුවෙක් කර නොමැත
Next articleදඹුල්ල කුරුණෑගල මාර්ගයේ... |
Aug","Sep","Oct","Nov","Dec"]; var day = postdate.split("-")[2].substring(0,2); var m = postdate.split("-")[1]; var y = postdate.split("-")[0]; for(var u2=0;u2
කතෘ:යුතුකම 9/22/2015 No comments
එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් වාර්තාව අනුව 2002 සිට 2012 දක්වා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබදව ජත්‍යන්තර 'හයිබ්‍ර... |
න් අතර අත්සන් කල ගිවිසුම නිසාය. එම වාර්තාවට අනුව දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන් සටන්කරුවන්ය. ශ්‍රී ලංකාවේ සහ දකුණු අප්‍රිකාවේ අරගල එකිනෙකට වෙනස්ය. මේ අනුව ඉදිරියේදි සිදුවනු ඇත්තේ ශ්‍රී ලංකාව දංගෙඩියට යෑවීමය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කාලානාරූපීව අභියෝගවලට එරෙහිව සටන් වැදුනු ජාතික ව්‍යාපාරයකි. ඒඒ අවස්ථාවල විවිධ නායකයන් යටත... |
ෂ මන්ත්‍රීවරුන්ට සහ ජාතිමාමකයින්ට කීමට සිදුවී ඇත්තේ චිකාගෝ බන්ධනාගාරයේ එල්ලා මරා දැමීමට මොහොතකට පෙර ඇමරිකානු කම්කරු නායක ඕගස්ට් ස්පයිස් විසින් ජාත්‍යන්තර විප්ලවවාදීන්ගේ ගීතය වන මාසෙල්ස් ගීතය ගයමින් පොරක භූමියට පැමිණ කියා සිටි මෙම ප්‍රකාශය වේ. "අපේ නිශ්ශබ්දතාවය, අද ගෙල හිරකොට මරා දමන අපගේ කටහඩවල් අභිබවා බලගතුව නැගෙන කාල... |
යනම් ආගමික සමගිය උදෙසා බුදු දහම අනුව සාදු කියා හෝ කිතු දහම අනුව ආමේන් කියා හෝ ඉස්ලාම් දහම අනුව ආමීන් කියා කීවාටද වරදක් නැත. ටොයියාගේ තියරිය කියන්නේ මේවාටය. යුතුකම සංවාද කවය
[මුරගල තීරු ලිපිය -2015 සැප්තැම්බර් 18]
-www.yuthukama.com ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
ත්‍රිවිධ හම... |
ෂාවේදී සහ කලාපීය ආරක්ෂාවේදී අපගේ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ පොලිසිය සහ බුද්ධි අංශ සිදුකරනු ලබන කැපවීම අගය කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ පැලවත්ත, අකුරේගොඩ ඉදිකෙරුණු නව යුද හමුදා මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (08) පෙරවරුවේ එක්වෙමිනි.
නව යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත ග... |
රු ඵලකය නිරාවරණය කර නව යුද හමුදා මූලස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි ආකෘතිය ද නිරික්ෂණය කරනු ලැබීය.
මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 53.3 ක් වන අතර ශ්‍රී ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක වූ විශාලතම ගොඩනැඟිලි ව්‍යාපෘතිය ලෙස ඉදිකිරීම් ක්‍රියාත්මක ය.
අති නවීනතම තාක්ෂණික පහසුකම්වලින් මෙය සමන්විත අතර අති නවීන තාක්ෂණික ආරක්... |
මූලස්ථාන සංකීර්ණයේ පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු අතිනවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත යුද හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරිණි.
ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයට අයත් දැනට දිවයිනේ විවිධ ප්‍රදේශ තුළ ව්‍යාප්තව පවතින ප්‍රධාන කාර්යාල කඩිනමින් මෙම සංකීර්ණය තුළ ස්ථාපනය කෙරුනු ඇති අතර ... |
තුළින් හැකියාව ලැබේ.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාවේ දී මෙන්ම රටේ භෞතික සංවර්ධනයේ දී සහ මහජන සුබසාධන කටයුතුවලදී ද ත්‍රිවිධ හමුදාව ඉටුකරන කාර්යභාරය ගෞරව පූර්වකව සිහිපත් කළේය.
සිය පස් වසරක ධුර කාලය තුළදී ආරක්ෂක අමාත්‍යවරයා ලෙස මෙන්ම ජනාධිපතිවරයා ලෙස ක්‍රියාත්මක කළ සියලු කටයුතු සාර්ථක කර ගැනීමට ත්‍රිවිධ හ... |
් ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ජනාධිපතිවරයා වෙනුවෙන් ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක අංශ ප්‍රධානිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවේ තිබූ අසීමිත ... |
ශ්‍රී ලංකාවේ තිබූ අසීමිත බලය නැති කල අපට – අන්තවාදීන් කියන විදිහට සංහිඳියාවට කෙටි පාරවල් නෑ – ජනපති
“ජනතා කේන්ද්‍රීය තිරසර ලෝකයක් මත සැමදෙනා හට වැදගත් ජීවිතයක් සහ සාමය සඳහා ප්‍රයත්න දැරීම” යන තේමාව යටතේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්වෙන එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතා ශ්... |
යන වැඩපිළිවෙළ පිළිබඳව ලෝක නායකයින් දැනුවත් කරන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රීලංකා වේලාවෙන් අද (20) අලූයම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවා.
ජනාධිපතිවරයා මෙවර සමුළුව ඇමතුවේ සිංහල භාෂාවෙන්වීම විශේෂත්වයක්.
එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, ප්‍රතිසන්ධානය, ප්‍රජාතන්ත්... |
ජීවත් වූ තත්ත්වයට වඩා අද ශ්‍රී ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශ්‍රී ලංකාව විවිධ ක්ෂේත්රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් පෙන්වා දුන්නා.
ශ්‍රීලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිපතිවරයා සදහන් කළා.
2015 වසරේ ශ්‍රී... |
ලියේදී ඇතැම් අන්තවාදී කණ්ඩායම්, කෙටි කාලීන විසඳුම්වලින් යුතු වේගවත් ගමනක් අපේක්ෂා කළත්, ස්ථිරසාර විසඳුම් ලබාදීම වේගවත්ව සිදුකළ නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරි... |
ිකම්, ප‍්‍රතිසන්ධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම නිදහස මේ වනවිට උදාවෙමින් ඇති බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා වේලාවෙන් අද (20) අළුයම 4.30 ට පමණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතුවේය.
2015 වසරේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තමා පත්වීමට පෙර ලෝකයේ කිසිඳු රටක, කිසිඳු නා... |
බියෙන් සහ සැකයෙන් ජීවත් වූ තත්ත්වයට වඩා අද ශී‍්‍ර ලංකාව නිදහස් රටක් බවත් පරිවර්තනීය වෙනසකින් පසු ගත වූ මාස 20 ක පමණ කාලය තුළ ශී‍්‍ර ලංකාව විවිධ ක්ෂේත්රයන් ඔස්සේ ඉදිරියට ගමන් කරමින් සිටින බවත් ජනාධිපතිවරයා පෙන්වා දුනි.
ශී‍්‍ර ලංකාවේ ජනතාව ලෝකයේ සතුටින් හා එක් රටක් තුළ ජීවත් වන පිරිසක් බවට පත් කිරීම තම අරමුණ බවද ජනාධිප... |
ෙට දවල් 12ට පෙර සේවයට එන්න විදුලිබල මණ්ඩලෙන් සේවකයන්ට දුන් අවසන් නිවේදනය මෙන්න!
- ඡේ. ඒ. රොම්ලස් පෙරේරා
සිතේ සංකා මවා තියා....
"ඇමැතිකම" හැට අටේදී නිහාල් ජයසිංහ අධ්‍යක්‌ෂණය කළ චිත්‍රපටය. ප්‍රධාන චරිත රඟපෑවේ සන්ධ්‍යා කුමාරි, ජෝ අබේවික්‍රම, චිත්‍රපටයට ගී ගැයුවේ එච්. ආර්. ජෝතිපාල, මිල්ටන් පෙරේරා. මොහිදින් බෙග්ටත් ගීයක් ... |
සංගීත අධ්‍යක්‌ෂ ආර්. මුත්තුසාමි මාස්‌ටර්, ගැටලුවකට මැදිවිය. ඔහු ජෝතිපාලට මේ ගැන පැවැසුවේය.
ඡේ. ඒ. රොම්ලස් පෙරේරා නමැති මම එදා "ඇමැතිකම" චිත්‍රපටයට ගීය ගැයුවේ ඡේ. ඒ. මිල්ටන් පෙරේරා සමඟයි. ඒක හරි පුදුම සිද්ධියක්. මම උපන්නේ නුගේගොඩ කිරුලපන. බෞද්ධ මිශ්‍ර පාසලට පළමුව ගියා. ඉන්පස්‌සේ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගත්තා.... |
අයියාගේ ළමා පිටියට ගියා. සරස්‌වතී මණ්‌ඩපයට ගැයුවේ සමූහ ගීත. තනි ගීත ගයන්න ඉඩ නෑ. අවුරුද්දක් විතර සමූහ ගීත ගැයුවා. හැට පහේදී මම ගුවන්විදුලියේ හඬ පරීක්‌ෂණයට ගියා. ආර්. ප්‍රේමදාස මහත්තයා තමයි ඒ අවස්‌ථාව අරන් දුන්නේ. පුළුවන් නම් ගිහින් පාස් වෙන්න." කියා එතුමා කිව්වා. මම ගියා රූපසිංහ මාස්‌ටර්, සුනිල් ශාන්තයන්, අමරදේව මාස්... |
කෑගහලා සිංදු කියන්න පුළුවන්නේ කියලා පරීක්‌ෂණ මණ්‌ඩලය මාව එදා බී ශේ්‍රණියේ ගායකයෙක් කළා. නන්දා මාලිනී ඒ ශේ්‍රණියේ ගායිකාවක් වුණා. ඉන්පස්‌සේ මට සරල ගී වැඩසටහන් ලැබුණා. ඒ කාලේ සිංදු ලියන්න කවුරුත් නෑ. ගී ගැයුවෙත් හින්දි තනුවලට
මේ ජීවිතේදී හමුවූ
මගෙ ආදරී කොහෙදොa
නාරාහෙන්පිට ආරියසිරි රාජරත්න ලියූ සරල ගීයක් මම ගැයුවා.
රාත... |
පමණී
අවසානෙ දුක යෑයි මා හට දැනුනේ පසුවයි
ඇයි මා.... ඇයි මා තනිකළේ ඔබ
මේ විරහ ගීය මාව ජනප්‍රිය කළා. සංගීතය මහාචාර්ය සනත් නන්දසිරිගේ ඒ එක්‌කම ප්‍රේමකීර්ති ද අල්විස් මට ගීයක් ලියුවා ඒකත් අතිශයින් ජනප්‍රිය වුණා.
මල් පෙත්තක පන් හිඳකින්
ආදරය ලිය ලියා
ඔබ වෙතට එවමි මිහිරියෙ
ගීයකින් ගය ගයා
රංජිත් පීරිස් එකල ගුවන්විදුලියේ නිව... |
ආදරය ගැන ලියන්න පුළුවන් කියලා. දොස් කියපු අයගේ තර්කය වුණේ ඒක.
මට සරල ගී වැඩසටහන් කිහිපයක්‌ම ලැබුණා. ප්‍රේමකීර්ති ගීත හතරක්‌ම ලියල දුන්නා.
පැතුම් සමුදුරේ
ආදරේ නෞකා පාවී....
ඔබ ආදරෙන් සැදී පැදී අවේ....
මේ හින්දි තනුවක්. තිළිණ ලේබලයට ගායනා කළේ. ඉස්‌සර ආවේ පොඩි තැටි. දැන් ඒ තැටි නෑ. දෙපැත්තේ සිංදු දෙක දෙක සිංදු හතරක් පට... |
විතර ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක එක්‌ක මේ තනුවටම වෙන පදමාලාවක් ගායනා කළා.
මතකයේ ඈත ඇත පින්බර
සොඳුරු අතීතේ
මතකයෙන් ඈත එළවු
කිසි කෙනෙකු ලොව නැතේ
නෙත කඳුළු ගලා වියළී
කිළිටි බව වතේ
ඇල් දියෙන් කඳුළකින්
දෝවනු හැකිද පිය කතේ
මම හැට අටේදී කසාද බැන්දා. ඇය මගේ ඥති සොහොයුරියක්. ඒ කාලේ මම ජනප්‍රියයි. එයාව බැන්දට පස්‌සෙ හුඟක් ජනප්... |
ඟක් උදව් කළා. එතුමා මට හොඳ ගෙයක් දුන්නා. ඒ අතරතුරදී මම ප්‍රේමදාස මහත්තයාට කිව්වා වැලි, ගඩොල්, සිමෙන්ති එක්‌ක කාලය ගත කරනවට වඩා ගුවන්විදුලි සංස්‌ථාවට යන්න තියෙනවා හොඳයි කියලා. එහෙම නම් වහාම යන්න කියලා මාව ගුවන්විදුලියට යෑව්වා. මම ගුවන්විදුලියේ නොකළ වැඩසටහනක් නෑ. අදත් මම තමයි ගුවන්විදුලියේ ජ්‍යෙෂ්ඨතම නිෂ්පාදකයා. දේශපා... |
වෘද්ධම පුද්ගලයා මම. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ලොකු පුතා මංජුල පෙරේරා විදේශගතයි. දෙවැනියා නිහාරා පෙරේරා හෙදියක්. තුන්වැන්නා තරංගා පෙරේරා මහාචාර්ය සනත් නන්දසිරි යටතේ විශාරද විභාගය කළා.
නීලජලේ යමුනා සමීරේ.... සමීරේ....
ඇදි ඇදි ගලා ගියා ප්‍රියාව මිහිරේ....
පියා සලා පියා ඹලා කැදැල්ලටයි ආවේ
ප්‍රියාදරී කොහෙද මාගේ ඇයි ඔබ න... |
න්න පුළුවන් වේවි කියලා. මට සංගීතය පරතෙරටම ඉගෙන ගන්න බැරි වුණා. ඒ මගේ පාසලේ සංගීත ගුරුවරයා හදිසියේ හෘදයාබාධයකින් වියෝවීම නිසා. ඉන්පස්‌සේ අම්මා තාත්තා ඒ තරම් උනන්දු වුණෙත් නෑ. පිහිටට හිටියේ රේඩියෝ එක. රේඩියෝ එකෙන් සිංදු අහලා තමයි ගායනයට හුරු වුණේ. මේ වෙද්දී මට සම්මාන ඇගයුම් ඕනෑ තරම් ලැබිලා තියෙනවා. මේ අවුරුද්දේ විතරක් ස... |
ෙදෙන්නෙත් අනිද්දාට (18 වැනිදාට)
ළඳුනේ ඔබගේ ප්‍රේමෙ පතා මා හිටියෙ
ඇයි මේ වගේ දුක් සාගරයක මා හෙලුවේ
ඇයි මා.... ඇයි මා තනි කළේ ඔබ
වැරදී මා නොවේ....
මේ සිංදුවට වයස අවුරුදු හතළිහකට වැඩියි. කොල්ලන්ගේ කෙල්ලන්ගේ හමුදාවල රණවිරුවන්ගේ බොක්‌කටම වැදුණු ගීයක්. මම අදත් ජීවත් වෙන්නේ "ඇයි නාවේ" සිංදුව නිසා.
අනිද්දාට හැතAතෑ තුන්වැනි උ... |
පොහොට්ටුවට සැකයක් !
තම පක්ෂය විසින් ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන අය ඊළගට විපක්ෂයේ බලකණු වීමේ අවධානමක් තිබෙන බව ‘පොහොට්ටු’ පක්ෂයේ මන්ත්‍රී කාංචන විජේසේකර මහතා පවසයි.
The world’s best cancer drugs are now in Sri Lanka
‘‘ජනපති ධූරය දරාගත නොහැකි පුද්ගලයකුට රටක් පාලනය කළ නොහැකියි‘‘ - Lankadeepa Online
බැලුවෝ - {{hitsCt... |
නතුර දැරීමට තමුන් සුදුසු බව මුළු රටටම ඔප්පු කර පෙන්වීමේන් පසුව බව පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නා හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ගැටඹේ විහාරස්ථානයට අද (14) පැමිණි අවස්ථාවේදීය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත් පැතීමේ ... |
අදහස් (81)
sanduni Wednesday, 14 August 2019 03:44 PM
හාමුදුරුවන්ට කාර් පර්මිට් එකට දෙකක්ම ලැබෙයි.. මෙයා දිනපුවම. හැබැයි හාමුදුරුවනේ, මේ ආත්මයේදී නම් ඒ පර්මිට් දෙක ලැබෙන්නේ නැහැ. ඇයි දන්නවද? ' බයගෝඨා ' මේ ආත්මයේදී නම් ලංකාවේ ජනාධිපති වෙන්නේ නැහැ. මිනිහගේ ඇපත් ඉතිරි වෙයිද දන්නේ නැහැ. ඡන්දෙට ඉස්සෙල්ලා තමන්ට අයිති නැතිදේ... |
මෙඩිකල් දීලා ඇමෙරිකාවට පැනලා ගිය හාදයා අපේ රටේ ජනාධිපතිවෙන්න...? මෙයා තමයි අැමෙරිකාවත් එක්ක කාටත් හොරෙන් අක්සා ගිවිසුම අත්සන් කරලා රට පාවාදුන්නේ. හාමුදුරුවන්ට මෙයා කීයක් දුන්නද බටර් ගාන්න කියලා...
Reply : 3316 4280
ශ්‍රී Wednesday, 14 August 2019 05:04 PM
කවුරු ආවත් ප්‍රශස්ති ගයනවා මේ රටේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් පෙන... |
19 01:22 AM
අනිවාර්යයෙන් ගම් පිටින් තමයි ගෝඨාභයට මිනිසුන් ඡන්දය දෙන්නේ.. ඔහුයි මේ නන්නත්තාර වුණු රට ගොඩගන්න පුළුවන් එකම නායකයා. ඔහුගේ දර්ශනය, ඔහුගේ කෙලින් වැඩ කරන හා ඉලක්ක ජය ගැනීමේ ගුණය තමයි මේ රටට අවශ්‍ය.. ගියවර යහපාලකයින්ට ඡන්දෙ දීලා බෝම්බ කාපු අයට තවත් බෝම්බ මදි වෙලා වගේ තමයි දඟලන්නේ..
Reply : 865 543
piyal Thu... |
වක් නැතිව යුද පෙරමුණට යවලා පෙට්ටියේ ගෙදර එවනවා. ඉතින් එවැනි කාලයක එතුමා ඇමෙරිකාවට වෙලා ඉන්නේ මොකක්ද කියලා උපේක්ෂාවෙන් බලා හිටියා. හරි අවස්ථාව ආවහම ලංකාවට ඇවිත් නිවැරදි මිනිසුන් යොදාගෙන ක්‍රමානුකූලව යුද්ධය ඉවර කළා. ඒ නිදහස භුක්ති විඳිමින් සිරිකොතේ වළං හෝදන කට්ටිය මඩ ගහනවා...
Reply : 3152 2543
Sugath Premalal Thursday, 1... |
කාලයේ ඔයාගේ වීරයා හිටියේ නුවර ප්‍රදේශය භාරව... නම් ලිස්ට් එක ඡන්දෙ කිට්ටුවෙද්දී දෙන්නම්. දෙමව්පියනුත් එක්කම. ගෑණු කෙනාට බල්ලා ගේන්න ශ්‍රී ලංකන් යානයක් ස්වීස්වලට යැව්වා. ඒ ගැන පත්තරවලින් අහද්දී කිව්වේ බල්ලෙක් නොවෙයි මට ඕනෑ නම් අලියෙක් වුණත් ගේන්න පුළුවනි..' කියන උද්දච්ච කතාවයි. මේ වගේ උද්දච්ඡයෙක් කීයටවත් පත්කර ගන්න ර... |
ය අයුතු ලෙස පාවිච්චි කරමින්, තුවක්කුව අතට ගත්තා කියන්නේ නිර්භීතකමද? නිවටකමද? අසරණ ජනතාව බිල්ලට දෙන්න. රටක් බාරදෙන්න කිසිවකුට බැහැ. පූජනීය ස්ථානවලට ලැබෙන දීමනා වෙනුවට රටට, ජාතියට වෙන හානිය හොයලා බලන්න. මිනිස්සු කියන්නේ මිනිසාට මිසක් සතා සිව්පාවට නෙමේ... හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්නේ අසරණ ජනතාව...
Reply : 1503 2577
chanda... |
ිම් ගම්මාන වල ඉන්න සාමාන්‍ය ජනතාව කොයිතරම් මැරිලා තියෙනවද? අපි ඒවා බලබලා මොන තරම් සතුටින්ද කාලය ගත කලේ. අහො අපේ ඒ ත්‍රස්ත සතුට 2009 දී තුවක්කු බලය පෙන්නලා අපෙන් උදුර ගත්ත එක තමයි රාජපක්ෂවරු කරපු ලොකුම වරද. ත්‍රස්තවාදීන් 2009 ට කලින් කරපු ඒ අහිංසක ක්‍රියා නිසා අද හමුදා විරුවන් මොන තරම් උසාවි ගානේ රස්තියාදු වෙනවද. අද එහෙ... |
ust 2019 03:55 PM
ගෝඨාගේ ඇමෙරිකන් පුරවැසිකම ඉවත්කරන්නේ මේ උන්නාන්සේලාද?
Reply : 1135 1107
Chanak los angeles Thursday, 15 August 2019 01:48 AM
පුරවැසිකම අයින් කිරීම කෙසේවෙතත් මෙහෙ දමා තිබෙන නඩුවලට උසාවියේ පෙනී නොසිටීමේ හේතුව මත ඉදිරියේදී මොහුට වරෙන්තු නිකුත් වෙන හැඩකුයි තිබෙන්නේ... දෙවියන්ගේම පිහිටයි..!!!
Reply : 4 2... |
ිවැරදි තොරතුරු දෙන්නේ නෑ.මං දන්න විදියට මෙතුමාගේ නම ඉවත්කරා කියල ඇමෙරිකානු රාජ්‍ය දෙපර්මේන්තුවෙන් කිසිම නිළ නිවේදනයක් නැහැ . එක්සත් ජනපද පුරවැසිභාවය අහෝසි කෙරුණු පුද්ගලයන්ගේ නම් දැක්වෙන ඇමරිකානු රජය විසින් අන්තර්ජාලයේ පළ කරන ලද දෙවැනි කාර්තුවේ නාම ලේඛනය තුළත් මෙතුමාගේ නම ඇතුළත් වී නොමැත .
සෙනෙවිරත්න Wednesday, 14 Augus... |
ust 2019 04:48 AM
ඔව් ඒක ඇත්ත බටහිර රටවල් කියන දේ තඹයකට මායිම් නොකර අර තිස් වසරක අපේ බය නැති කෙරුව තරහට තව නඩු පිට නඩු දාන්න ඕනේ.
Reply : 226 194
සෙනෙවිරත්න Wednesday, 14 August 2019 04:02 PM
1956 ඉඳලාම රට අවුල් කළා..
Reply : 778 415
Bamunuarachchi Wednesday, 14 August 2019 04:54 PM
සීයාගෙන් අහගෙන වෙන්නැති කතාව කියන්නේ... |
යාගෙන් අහගත්තාද ' කියන උපහාසය. අමතක කරන්න එපා " සීයලා "කරපු දේවල් වලින් 1%ක් වත් ඔබ වැනි මැටි මෝල්ලුන්ට කරන්න බැහැ. ඔබ හිතන්නේ ඔබ ඔක්කොම දන්නවා කියලා නේද? මට නම් හිතෙන්නේ මොලේ නැති ' වහල්ලු' ඉන්නකම් මේ රට ගොඩ නගන බලවේගයක් ඇතිවෙන්නේ නැහැ. මොනවා වුනත් මේ සැරේ නම්.. ඔය කාටකාටත් උණ ගැනේවි තව මාසයකින් විතර... බලාගෙන ඉන්නකෝ... |
ඔවුන් සුදුසුකමක් නැති නීතිවිරෝධී ඔවුන්ගේම සාටකයෙක්ව බලහත්කාරයෙන් අපේක්ෂක කළා. දැන් බලනවා නිදහස් පාක්ෂිකයන් පොහොට්ටුවට බාගෙන මේ නීතිවිරෝධී පුද්ගලයාව ජනපති කරවන්න. අපි දකිනවා නිදහස් පක්ෂය ඒ ඇම කන්න ලෑස්ති නැහැ කියලා. ඔවුනුත් පාක්ෂිකයෙක් දමපුවාම ඡන්ද කැඩිලා පොහොට්ටු අපේක්ෂකයා කව්රු වුනත් ඔහුට හොම්බෙන් යන්න වෙනවා. එජාප අශ... |
ගේ ෆියුනරල් එක බලා සිටි මට ඔබ මේ රටේ දේශපාලන ඉතිහාසය කියාදෙන්න එනවද?
Ajith Nissanka Thursday, 15 August 2019 03:11 PM
මුළු ලංකාවම ගෝඨාබය මහත්තයා ඉල්ලුවට වැඩක් වෙන්නේ නැහැ ! දිවිහිමියෙන් ආරාක්ෂා කරනවා කියල පින්සේන්දුවෙලා 2005 දී එතුමා ඔයගොල්ලන්ගේ අදිරාජ්‍යව්වාදී රටේ පුරවැසිකම ලබා ගත්ත! ඉතින් එතුමාගේ මවු රට තාම එයාට ලංක... |
AM
ජනාධිපති ධූරය දරා ගන්න බැරි වෙන එකක් නැහැ. පවුල් සංස්ථාවක්ම තියනවානේ . ඒක නිසා ඔක්කොම එකතු උනාම අපහසු වෙන එකක් නැහැ.
Kumar Wednesday, 14 August 2019 04:19 PM
ලබන මැතිවරණයෙන් පසු ජනාධිපතිගේ බලය අඩුවෙනවා නේද? එතකොට කොහොමද ඕක කරන්නේ? ගෝඨා සහෝදරයා නැතිව තනිවම ගමන් යන්න බයද? බය ගොඨාගේ බය තවම අඩුවෙලා නැතිවා වගෙයි.
Reply... |
ursday, 15 August 2019 12:09 AM
මෙයා තමන්ටම ලයික්ස් දාගන්න කෙනෙක්.
chandana Thursday, 15 August 2019 04:52 AM
ඔව් ඒ පෞරුෂය නැති නිසානේ සියළු බලකායන් නියමෙට කළමනාකරණය කරලා ත්‍රස්තවාදය පරාද කලේ... ඇමරිකාව කියන දේවත් අහන්නේ නැතුව අපේ රටේ මිනිස්සු කියන දේ අහලා 30 වසරක ත්‍රස්තවාදය ඉවර කලේ...
Bamunuarachchi Thursday, 15 Aug... |
හලයාගේ වාසනාවට රාජපක්ෂලා රට භාර ගත්තේ.
Reply : 457 370
Aris Wednesday, 14 August 2019 04:26 PM
අන්න හරි හාමුදුරුවනේ... ලේකම් තනතුරේ ඉඳන් රටේ බලගතු ඇමති ධුරයක් හොබවපු කෙනෙක්. ඇමෙරිකාවේ විදියට ආරක්ෂක ඇමතිම තමයි.
Reply : 278 227
ගමගේ Wednesday, 14 August 2019 11:15 PM
ඔය හාමුදුරුවන්ට උගන්වන්න හදනවද ? ඇමෙරිකාවේ දේශපාලනයෙන්... |
ා. ඔය ලොකු හාමදුරුවරු අන්තිමට ඒකාලේ ආණ්ඩුවෙන් එව්ව බෙන්ස් කාර් අපහු යැව්වා.
Reply : 4 283
Aris Thursday, 15 August 2019 09:25 AM
හාමුදුරුවන්ට උගන්වන්න හදලා නැහැ. කියපු දේ සනාථ කිරීමක් පමණයි කරලා තියෙන්නේ. ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම් කියන්නේ අපි ආරක්ෂක ඇමැති කියන තනතුරට තමයි. ලියපු දේ හරියට තේරුම් ගෙන අදහස් දක්වන්න. ෆොන්සේකා... |
තියාගන්න.
Bamunuarachchi Thursday, 15 August 2019 10:49 AM
ඉඩ දුන්නොත් මගේ නාකිකමත් පෙන්වන්න පුළුවන්...
ධම්ම Wednesday, 14 August 2019 04:30 PM
මහින්දානන්දයි ආනන්දයි දෙන්නම ඉන්නේ.. හැබැයි ඉතින් මෙයාලත් එක්ක ඉදිරි ගමන අති මහත් දුෂ්කර එකක් වේවි.
Reply : 59 359
nalin Thursday, 15 August 2019 12:12 AM
ඉතින් 20% තියා ගත්තම... |
ඇත්ත... ඒ විතරක්ද සමහරුන්ගේ වහල්ලු?
Reply : 29 193
kamani Wednesday, 14 August 2019 08:08 PM
අපෝ ඔව්, ඔය නාකි බමුණුආරච්චි අමු වහලෙක් රාජපක්ෂලගේ..
Amila Wednesday, 14 August 2019 04:47 PM
අයියගේ හයිය අරන් වැඩ කරා මිසක් මොලෙන් වැඩකරේ නෑනේ. එහෙම ඉවසීමක් විනයක් නැතිනම් මේ මොනවද කියන්නේ? අනික ජීවිතේට පාර්ලිමේන්තුවේ නොගිය ක... |
hursday, 15 August 2019 01:17 AM
එහෙම යන්න ඕනේ නැහැ. හැබැයි ඔය අපේක්ෂකයාට තිබෙන දුෂණ, වංචා පැටිකිරිය අනුව නම් ජනපතිකමට නොවෙයි රාජ්‍ය සේවයේ කිසිම තනතුරකට අයදුම් කරන්නවත් අයිතිවාසිකමක් නොලැබෙන්නේය....
Amila Thursday, 15 August 2019 03:11 AM
කවුරු ඉස්සරහට ජනාධිපති වුණත් ඔහුට වැඩ කරන්න වෙන්නේ ඇගමති සහ පාර්ලිමේන්තුව එක්ක. ඒ... |
තෝසේ කඩයක්වත් කරන්න. තව දෙයක් බයගුල්ලෙක් වගේ හමුදාවෙන් පැනලා ගිය සහ නඩු වලට බයේ හැංගෙන මනුස්සයෙක් පත්කළොත් යසට තියෙයි. නිකමට හිතමු මේ මනුස්සයා දින්නා කියලා. පොරකර ගන්න බැරුව පැනලා ගියාම ආයෙත් ඡන්දයක් තියන්න වෙනවා. මහජන මුදල් ආයෙත් ඉවරයි...!
Bamunuarachchi Wednesday, 14 August 2019 11:24 PM
කියන්න දෙයක් නෑ මොහු දේශපාලන ... |
ැ .
Reply : 38 6
de silva Wednesday, 14 August 2019 05:45 PM
ඕක දරාගන්න පුළුවන් රාජපක්ෂ කෙනෙකුට පමණද?
Reply : 83 391
Bamunuarachchi Wednesday, 14 August 2019 11:43 PM
තව අය ඇති. නමුත් ලංකාව වගේ රටක ඒ වෙනස කරන්න අමාරුයි. එය දීර්ඝ වශයෙන් කතා කළයුතු විෂයක්. මෙතන එයට තැන නොවෙයි.පළමුවෙන්ම වෙනස් විය යුත්තේ රටේ ජනතාවයි.
kaman... |
ම ආදරේ කරන අය එකතුවෙලා ඒ පුද්ගලයාව තෝරා ගනීවි. රටේ නියම වෙනසක් ඇතිවෙනවා.
චමින්ද Thursday, 15 August 2019 01:17 AM
දරාගන්න පුළුවන්නම් අවුරුදු දෙකක් ඉදිරියට පාලන බලය තිබියදී මහින්ද අයියා 2014 දී නැවත ජනාධිපතිවරණයකට ගියේ ඇයි හාමුදුරුවනේ. එතරම් ජනමතයක් තිබුන මහින්ද අයියාටත් දරාගන්න බැරිනම් මල්ලි කොහොම කරාවිද.
Reply : 46 89... |
කොහොම කරාවිද?
Reply : 55 137
Bamunuarachchi Thursday, 15 August 2019 08:16 AM
අර කට්ටියට දරන්න පුළුවන් නිසා වෙන්න ඇති අවුරුදු 25 ම යුද්දේ ඇද්දේ. ඊයේ ලංකාදීප පත්තරේ ෆොන්සේකා මහතාගේ කතාව කියෙව්වොත් මේගොල්ලන්ට බොහෝ දේ ඉගෙනගන්න පුළුවන් .
බණ්ඩාර Wednesday, 14 August 2019 05:46 PM
එකම අදහස් ඇති පිරිසක් එක දිගටම කමෙන්ට් කරල... |
්සු මේ.. මේ රටේ මිනිස්සු තීරණය කරයි කවුද ඊ ළඟ ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කරන්න ඕනෑ කෙනා කියලා. තමන්ගේ අපේක්ෂකයා විශ්වාස නම් මේ මනුස්සයාට මෙච්චර අපහාස කරන්නේ ඇයි? මේ ආණ්ඩුව සහ හෙන්චයියන් පහුගිය අවුරුදු 4 1/2 තිස්සේම කලේ සංඝයා වහන්සේලාට හිරිහැර සහ අපහාස කරපු එක තමයි. ඒවට පව් ඉක්මනට ගෙවන්න වෙයි.
Reply : 864 875
sirimal We... |
ක් කිව්වත් ඒවා ත්‍රිපිටකයේ තියෙන දේවල් නොවේ කියලයි කියන්න වෙන්නේ. අයියයි, මල්ලියි වාඩිවෙලා ඉන්න අකාරය දැක්කහම නම් "රජ්ජුරුවෝ උඩයි උඩයි අනිත් ගොල්ලෝ බිමයි බිමයි" කියලා තමයි හිතෙන්නේ...
chandana Thursday, 15 August 2019 05:22 AM
සියළු බෞද්ධයන්ගේ දැන ගැනීම සඳහායි. ත්‍රිපිටකයේ බණ නැත. බණ නම් කියූ දේයි. ත්‍රිපිටකයේ අන්තර්ගත... |
සියල්ල දන්නවා මෙන් රඟයි.
sirimal Thursday, 15 August 2019 09:19 AM
චන්දන, ඔබේ පැහැදිලි කිරීමට බොහොම පින්. මටයි වැරදුනේ. " බන " කියා වරහන් ඇතුලේ දැම්මානම් මා බලාපොරොත්තුවුන අදහස නිවැරදිව ප්‍රකාශ වෙන්න තිබුනා.
Nandalal DE SILVA - France Wednesday, 14 August 2019 06:04 PM
වැස්සකටවත් පන්සලකට ගොඩ නොවුන "බයගොටාගේ " අතින් අල... |
nesday, 14 August 2019 08:09 PM
රන්ජන් විජේරත්න කියපු ප්‍රකාශයක් අපි ළඟ තිබෙනවා මේ දරාගන්න පුළුවන්කම ඇති පුද්ගලයා එදා හමුදාවේ ඉන්නකොට යුද්ධයට බයවෙලා මානසික ආතතියක් මවලා ඔහුට බැගෑපත් වෙලා ලංකාවෙන් පලාගියේ කොහොමද කියලා... අපිට කණගාටු මේ හිමිවරු දූෂණ, වංචා නඩුවලට මුහුණ දෙන පුද්ගලයෙකුට රටේ නායකත්වයට ඔසවා තබන්න සුදුහුණු ගාන... |
ුණ මතක තියාගන්න.. දේශපාලනය වෙනයි.
Reply : 2 89
Bamunuarachchi Thursday, 15 August 2019 08:10 AM
ලොස් ඇන්ජලිස් සියල්ලටම පළමුව රටේ දේශපාලන ඉතිහාස ඉගෙනගත යුතුයි. ඔය හාදයා සාටකයේ පාට හැරෙන්න වෙන දන්නා කෙන්ගෙඩියක් නැත. එමනිසා ඔහුට අනුකම්පා කරමු.
Ajith Nissanka Friday, 16 August 2019 04:14 AM
රටේ දේශපාලන ඉතිහාසය කෙසේ වෙතත් ග... |
වෙලා තියෙන්නේ කියන එකට උදාහරණ ඔය තියෙන්නේ. ඊජිප්තුවේ හිටපු ෆාරුක් රජ්ජුරුවන්ව බලයෙන් පහකරලා නසාර් බලය අල්ලා ගත්තාම ෆාරුක් රජ්ජුරුවෝ කිව්වලු, 'ලෝකයේ අන්තිමට ඉතුරුවෙන්නේ රජවරු පස් දෙනයි, එංගලන්තයේ රජුත්, කාඩ් කුට්ටමේ රජුන් හතර දෙනාත් පමණයි' කියලා. මෙහෙම ගියොත් කෙලින් කතා කරන්න හැකියාව තියෙන හාමුදුරුවරු ඉතුරු වෙන්නෙත් ටෙල... |
ල බලමු ද?.. ඒකාධිපති දරදඩු මිනිස්සු ලෙස නම්දරපු ලොව සමහර නායකයන් ආශ්‍රිතව නිෂ්පාදන කරන ලද චිත්‍රපට තමා දවසගානෙ ඒවායෙ පෙන්නුවෙ. සරත් ෆොන්සේකා ට එරෙහිව ජනමනස හදන්න...
Reply : 67 134
යාපා Thursday, 15 August 2019 01:27 AM
සිරිකොතේ හා අසමාජවාදීන් කුලප්පු වී ඇති බව නම් හොඳටම පෙනේ. මෙතුමාට විරුද්ධව එකම චෝදනාවක් වත් වසර 5ක් ග... |
ම හිතන්න තරම් බුද්ධියක් නැති මිනිස්සු සමගයි අපි මේ අදහස් හුවමාරු කර ගන්නේ. ඒ විතරක් නොවෙයි විරුද්ධ අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාවක්වත් නැහැ.අපි පිළිතුරු දෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නෙත් කියලා. විරුද්ධව කියන්න දන්නා එකම දේ වහල්ලු කීම පමණයි.
Namal Thursday, 15 August 2019 01:57 AM
අනේද කියන්නේ 7/11 convenient shop එකේ වැඩ කර... |
න් ගසාකාලා, අහුවුණාම සාක්කි නැති කරලා, සාක්කිකාරයන් වැලිගම්පිටි යවලා, සල්ලි පිටරට ගිණුම් වල දාලා ස්වල්ප නැගීමක්ද මෙයා නැග්ගේ..? මහින්ද ජනාධිපතිවෙලා කරපු දේවල් මෙයා ජනපති නොවීත් කරලා අපේ හාමුදුරුවනේ. ජනාධිපති වුණාම ලංකාව උකස් කරලා හඳටත් යයි.
Reply : 108 353
Ajith Nissanka Friday, 16 August 2019 04:17 AM
මෙතුමා මේ රට වින... |
t 2019 04:17 AM
2010 සරත් පොන්සේකාට රාජපක්ෂ ඇතුළු සියලු දෙනා කියපු ඒවා ගෝඨාට වලංගුද?
Reply : 39 84
upali Thursday, 15 August 2019 05:10 AM
ගෝඨාභය මැතිතුමාට එනවට අපි බොහොම කැමතියි. නමුත් පරණ විදිහටම බොරුවට බස් වලින් මිනිස්සු ගෙනල්ල මහජනතාවට කරදර වන ආකාරයෙන් කටයුතු කරන්න එපා.. පෝය දවසේ ඔබ තුමා අනුරාධ පුරයට ඇවිල්ල මහා ජනත... |
න දවස් තෝරා ගත්තොත් හොදයි නේද?
Cisco Thursday, 15 August 2019 06:16 AM
බොරු දාන්න එපා උපාලි මහත්තයෝ. මෙතුමා අනුරාධපුරේ ගියේ පෝයට පෙර දින... පෝය දවසේ ගියේ මහනුවර දළදා මලිගාවටයි.
Reply : 41 2
vipula Thursday, 15 August 2019 06:03 AM
ජනාධිපති වරුන් කීදෙනෙක්ට කරගන්න බැරිව තිබුණු යුද්දය හැමෝම එකතු කරගෙන ඉවරයක් කරගන්න පුළුවන... |
ාන්න. ඔබේ පක්ෂය තරම් රටට අගතියක් කල පක්ෂයක් තවත් නැහැ. 30 වසරක යුද්දය ආරම්භය, වැඩවර්ජන මිනිසුන්ගේ රැකියා නැතිකර හා ඝාතන කර යටපත් කිරීම ,1983 ජාතිවාදය ඝාතන වලට යනකම් නිදාගෙන සිටීම, 88 හා 89 තරුණයන් 60,000 පමණ ඝාතනය වනකම් නිදා සිටීම, ත්‍රස්ත වාදීන්ට ආයුධ ලංකා හමුදාව ලවා ගෙන්වා ලබාදීම, ඉන්දීය හමුදා රටට ගෙන්වීම, අප්‍රේල් බ... |
ියෝ රටට පිළිලයක් වුනේ නැහැ ,මේවා ඔක්කොම දැන් කොළ ලේ ඇගේ දුවන අයට අමතක වෙලා.
Reply : 191 146
thilakasiri Thursday, 15 August 2019 06:26 AM
ජනපති බලතල 90%ක් පාර්ලිමේන්තුවට දීලා නිසා මෙවර පත්වන ජනපතිට ඕනෑ විදිහට වැඩකරන්න බැරිය. ඒ බව නොදැන බයිලා ගහනවද නැත්නම් හැටිද..? මේ ජනපති පත්වුණත් වත්මන් පාර්ලිමේන්තුව පවතින බැවින් දැන... |
ිමේන්තු නියෝජිතයින්ගේ වියදනුත් හැකිතාක් අඩුකර ජනතා මෙහෙවර කිරීම ඊළඟ පියවරයි. නැවත ඒකාධිපති කතා මොකටද? පාර්ලිමේන්තුවට පත්කර යවන විවිධ පක්ෂවල ජනතා නියෝජිතයින් විවාද කර රාජ්‍ය යාන්ත්‍රණය සඳහා අණපනත් සම්මත කිරීම ජනතා පරමාධිපත්‍ය ක්‍රියාවේ යෙදෙන ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයයි. තනි අයෙකුට රටේ බලය පැවැරූ විධායක ජනපති ක්‍රමය ... |
් යහපාලනය එය අහෝසිකර ඇතිබව මෙයාලා දැනගත්තේ 2018 ඔක්තෝම්බර් 26 අගමැති එලෝපු වෙලේ අධිකරණ තීන්දුවෙන්. මෙයාලගේ රාජ්‍යතන්ත්‍ර ඥානයේ තරම තමයි.
Asanga Thursday, 15 August 2019 06:32 AM
රටට අවශ්‍ය නව නායකත්වයක්... නැතුව පරණ හොරු ටිකයි, අලුත් හොරු ටිකයි මාරු කරන එක නෙවෙයි. අපේ දරුවන් ගැනවත් හිතලා අලුත් රටක් හදමු. මේ ඔක්කොම අයින... |
කියන්නේ එ්කයි. එය වෘත්තිකයින් රාශියක් එකතුවෙලා බිහිකරගත් සංවිධානයක්. සර්වෝදයේ මග පෙන්වීම මත තමයි එය සංවිධානය වන්නේ... කොහොමත් තව මාසෙකින් විතර ඒ අය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරාවි. එතකොට රටේ මිනිස්සු 'සුනාමියක්' වගේ ඒ අය වටා එක්වේවි...!!!
anura Thursday, 15 August 2019 08:30 AM
මේකේ ගෝඨාට ගරහන සංවිධානාත්මක මඩ... |
මොකටද මහත්තයෝ? විනෝදාංශයට මෝරුන් ඇතිකරන අය ගැන එහෙම අහලා ඇතිනේ? නිකමට වගේ ඉඩිඅමීන් ගැන ලියලා තියන පොතක් හොයාගෙන කියවා ගන්නකෝ? ඔබට පමණක් නොවෙයි, වහල් මනසකින් යුත් බොහෝ අයටත් එවිට, යමක් අවබෝධ වෙයි..
Bamunuarachchi Thursday, 15 August 2019 10:43 AM
මෙයාට මඩ ගහනවා කියන්නේ දෙමලයි, හම්බයයි හෝදනවා කියන එකයි.
sirimal Thursda... |
තේ. ඔන්න හොඳ ආරංචියක් එහෙනම්. රවී කරුණානායක එජාපයේ 8 දෙනෙක් එක්ක මහින්ද රාජපක්ෂ හමුවී තියෙනවා. ජනාධිපති අපේක්ෂකයා සජිත් වුනොත් ඔවුන් පොහොට්ටුවට සහය දෙන බවයි කියන්නේ. දැන් සතුටුද?
piyal Thursday, 15 August 2019 10:30 AM
බලය ලබා ගන්න බැරුව එකිනෙකාගේ කරපිටින් බලයට ඇවිත් මේගොල්ලෝ රට කෑවා.එක්කෙනෙක් මහබැංකුවට දාල ඒක සුද්ධ කළ... |
යලා කියන කතාව බොරුද? හොයල බලන්න. අපිටනම් මතකයි කැලෑවලට වෙලා කඳවුරු බැඳගෙන දුටුගැමුණු රජතුමාගේ කඩුව හෙව්ව කාලේ සදාකල් රජ වෙන්න. ඔයා ඒකාධිපතිවාදය කියන්නේ මොකක්ද කියලා ඔබලාගේ නායකතුමාගෙන් අහල බලන්න.
sirimal Thursday, 15 August 2019 12:45 PM
ඔබත් ඒ ජාතියේම වගෙයි පෙනෙන්නේ. කවුරුන් හෝ වේවා රටට අගතියක් කරනවා නම් ඒ බව පෙන්වා ද... |
.. මෙයාට කඩේ යනවා..." වැනි ප්‍රලාප දෙඩීම තමන්ගේ නූගත්කම පෙන්වන්නක් පමණයි කියලයි කියන්න තියෙන්නේ. පොහොට්ටුව අනුමත නොකරන එක එජාපයට කඩේයෑමක් හෝ එජාපය අනුමත නොකරන එක පොහොට්ටුවට කඩේයෑමක් ලෙස අර්ථ ගැන්වීම මෝඩකමක්.... කවුරු කළත් වැරැද්ද වැරැද්දක්මයි.
kamil Thursday, 15 August 2019 09:53 AM
යකෝ මේක මාර කෙලියක් නේ රාජපක්ෂලා විත... |
Bamunuarachchi Thursday, 15 August 2019 11:30 AM
හැබැයි රාජපක්ෂ මහත්තයෝ කෙනෙක් ඉදිරියේ පුටුවේ වාඩි වෙන්නේ ඔහොම නොවෙයි. ඔහොම ගෙදර වාඩි වෙන්න පුළුවන්...
Reply : 19 54
නන්දසේන රාජපස්ස Friday, 16 August 2019 11:59 AM
මට වාඩිවෙන හැටි කියාදෙන්න ඔයා කව්ද...? අපි ලොක්කෝ. අපිට තමයි ආසන පනවලා තියෙන්නේ.
Bamunuarachchi Saturday, ... |
යා තිබෙනවා. මේ පිළිතුර ප්‍රමාණවත්ද? අකුල් අතරේ වෙන අසනීපයක් නැතිනම් ඔය විදිහට වාඩිවීම අසෝබනයි නේද?
අඩව්ව බy රස්තියාදුකාරයා: Hate story"Love killed,her Soul,Her Body,seeks,ReVenge"
Mahesh Samantha 1 February 2016 at 20:59
රස්තිගේ පැහැදිලි කිරීම අනර්ඝයි.
අඩව්ව by රස්තියාදුකාරයා 2 February 2016 at 05:32
බොහොම ස්තුති මහේෂ... |
February 2016 at 21:24
පුළුවන් නං ෆිල්ම් එක එක්ක ටොරන්ට් එකත් දාන්න
උතුරැ පළාත් සභාව | පූර්ව මැතිවරණ සමීක්ෂණය – Vikalpa
Constitutional Reform, Democracy, Featured Articles, Jaffna, Northern Provincial Council, Northern Provincial Council Election, Politics and Governance
උතුරැ පළාත් සභාව | පූර්ව මැතිවරණ සමීක්ෂණය
on Se... |
සැප්තැම්බර් 21 දා පැවැත්වෙන අතර මේ වනවිට එම මැතිවරණය සදහා ඡන්ද දායකයින් 714,488ක් සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි. යුද්ධයෙන් වසර 4ක පසුව පැවැත්වෙන මෙම මැතිවරණය දෙමළ ජනතාවගේ දේශපාලනය පිළිබදව නව මානයක් ඇතැම්විට මතුවීමට නියමිතව ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.
එසේම මේ වනවිට උතුරැ පළාත්... |
පවත්වන මෙම මැතිවරණය පිළිබදව පිළිබදව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණ ඒකකය වන සෝෂීයල් ඉන්ඩිකේටර් ආයතනය විසින් එම මැතිවරණය පිළිබදව මත විමසුමක් සිදු කර තිබේ.
එම මත විමසුමට අනුව ‘‘ප‍්‍රතිචාරකයන් බොහෝමයක්ම එළඹෙන මැතිවරණය පිළිබඳව සුභවාදී වන බව පෙනී යන අතර ඔවුන්ගෙන් 34.2%ක් උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණ වනු ... |
යගනු ඇති බව වන අතර 21.7% ක් එක්සත් ජනතා නිදහස් සංධානය(UPFA) ජයගනු ඇතැයි විශ්වාස කරති.” යනුවෙන් එම වාර්තාව සදහන් කරයි.
මෙ එම සම්පූර්ණ වාර්තාවයි,
Do you think the NPC elections will be free and fair? | Infographics
With regard to the upcoming NPC elections, which party do you think will win? | Infographics
[@Ground views... |
of the War Governance Human Rights Mahinda Rajapaksha Peace and reconciliation Politics Vikalpa Vikalpa Sri lanka
සිංහල-මුස්ලිම් ගැටුම ගැන පුනරුදය ව්‍යාපාරයේ මාධ්‍ය නිවේදනය
සිංහල-මුස්ලිම් ගැටුම කරළියට එන්නට පෙර රටේ තිබුණේ සිංහල-දෙමළ ගැටුමකි. එය නිදහසේ සිට විවිධ හැඩතල ගනිමින් ඉදිරියට ගලා ගෙන ගොස්, පසු කලෙක ප්‍රචණ්ඩ ගැටු... |
ඇති වන කෝලාහල ස්වරූපයෙන් ඉදිරියට ගලා යන දෙයක් බවට පත් ව තිබේ. තෙල්දෙණියෙන් ආරම්භ වි මහනුවර ප්‍රදේශයේ තැන් තැන්වල මුස්ලිම් ජනයා ඉලක්ක කොට ගෙන සිදු වූ පහරදීම් එහි ම ප්‍රතඵිලයක් ලෙස සැලකිය හැකි ය.
අභ්‍යන්තර යුද්ධය අවසන් වීමෙන් පසු සිංහල වර්ගවාදී ව්‍යාපෘතියේ පැවැත්මට දෙමළ සතුරා වෙනුවට අලුත් සතුරෙකු අවශ්‍ය වූ අතර, මුස්ලිම් ... |
වලට හා කාන්තා යට ඇඳුම්වලට වඳ බෙහෙත් දැමීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් රට පුරා ක්‍රියාත්මක කරමින් තිබෙන්නේ යැයි කියන කතාව සමාජ ගත කරන වැඩසටහනක් කලක් තිස්සේ ක්‍රියාත්මක විය. මෙම කතාවේ කිසිදු සත්‍ය පදනමක් නොතිබුණ ද එම කතාව, සිංහල සිත් සතන් තුළ මුස්ලිම් ජනයා කෙරෙහි කෝපයක්, වෛරයක් හා පිළිකුලක් ඇති කිරීමට හේතු විය. සිංහල-මුස්... |
ර ගත් විවිධ මාදිලියේ ආකල්ප දුරු කොට, රටේ සියලු ජන කොටස්වලට සමාන මනුෂ්‍ය ගෞරවය හා සමාන අයිතිවාසිකම් ලබා දෙන වැඩසටහනක් තුළින් නූතන ජාතිය ගොඩනගා ගැනීමක් සිදු නො වී ය. ලංකාවේ ඇති වූ සියලු අවුල් හා ගැටුම් කෙරෙහි එම සාධකය බලපෑවේ ය. දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැවති ලේ වැගිරෙන ප්‍රචණ්ඩ ගැටුම් හා ඒ නිසා ඇති වූ අශීලාචාර වටාපිටාව හේ... |
රීමෙන් පසු ව ය. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රඥාව අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයාට නොතිබුණේය. පැවති අර්බුදය උග්‍ර වී එම නායකයාට ගෙදර යන්නට සිදු වුයේ ඒ නිසාය. එහි ම ප්‍රතිඵලයක් වශයෙන් බලයට පැමිණි, යහපාලන ආණ්ඩුවට ද අත්‍යවශ්‍ය ව්‍යුහාත්මක වෙනස්කම් සඳහා වන ඉදිරි දැක්මක් නොතිබුණි. රටේ පැවති අර්බුදය උග්‍ර වීම එහි නොවැළැක්විය හැක... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.