txt
stringlengths
140
500
මේ සූදානම් වන්නේ ස්වයං රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට නිවැරදි ප්‍රමිතියකට අනුකූලව ගෙදරදීම පපඩම් නිෂ්පාදනයක් කරන ආකාරය ගැන නිවැරදි අවබෝධයක් ලබාදීමටය. මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය උඳුපිටි ග්‍රෑම් 100 බැදගත් කැකුළු හාල්පිට ග්‍රෑම 50 ආප්ප සෝඩා ග්‍රෑම් 5 නටන මට්ටමේ උණු වතුර මිලි ලීටර් 75 සාදා ගන්නා ආකාරය:- මුලින්ම නටන...
දැක ගන්නට පුළුවන.) පාන් පිටි සහ උඳු පිටි එකට මිශ්‍රකර පෙනේරයකින් හොඳින් හලා ගන්න. එම පිටි මිශ්‍රණයට, පොල්තෙල් සහ ආප්ප සෝඩා මිශ්‍රකර සාදාගත් ද්‍රාවණය දමා හොඳින් මිශ්‍ර කරගන්න. දැන් ලැබෙන මිශ්‍රණය පිටි ගුලියක් වන පරිදි හොඳින් අනාගන්න. අනාගත් පිටි ගුලියේ තද බව අඩු කර ගැනීම සඳහා එයට පොල්තෙල් ස්වල්පයක් එකතු කර පැය 1/2ක් පමණ...
ිතර පොල් ලේ එකතු කර ගන්න. පිටිගුලිය තවත් මෘදු කර ගැනීම සඳහා rolling pin එකකින් පැය 1/2ක් පමණ තලා ගන්න. පැය 1/2 කට පසු පිටි ගුලිය තවත් ඇදෙන සුළු මට්ටමට ගෙන ඒමට අතින් අදිමින් ලෑල්ලක තබා පැය 1/2ක් පමණ රෝල් කර ගන්න. ඇදෙන සුළු මට්ටමට පත්වූ පිටි ගුලිය සිලින්ඩරාකාර හැඩයට රෝල් කර ගෙන එයින් කොටසක් කපා ගන්න. රෝල් කරගත් සිලින්ඩරා...
ි ටිකක් දමා පිටි මිශ්‍රණයේ කැබලි ඒ මත තබා පපඩම් හැඩය ලැබෙන පරිදි අවශ්‍ය තරමට තුනී කර ගන්න. එසේ තුනී කර ගැනීමෙන් ලැබෙන පපඩම් එක මත එක තබා ඒවා මත හාල්පිටි ඉසගන්න. එසේ කිරීමෙන් පපඩම් එක මත එක ඇලීමෙන් වළකියි. ගලවා ඉවත් කරගත් පපඩම් පිටි හොඳින් පිස දමා තැටියක් මත තබන්න. එම පපඩම් රවුම් හැඩය හොඳින් ලැබෙන පරිදි කපා ගන්න. එසේ සා...
ිමන් සාදා ගන්නා පපඩම් බදින විට හොඳින් පිපෙයි. නමුත් අලෙවිය සඳහා පපඩම් නිෂ්පානය කිරීමේදී උඳු පිටි පමණක් භාවිත කළොත් විශාල මුදලක් වැය වෙයි. එවිට එම පපඩම්වල මිලද ඉහළ දැමීමට සිදුවෙයි. නමුත්, නිවසේදි ආහාරයට ගැනීම සඳහා නම් යොදන පාන් පිටි ප්‍රමාණය අඩුකර හෝ පාන්පිටි එකතු නොකර මේ ආකාරයට නිෂ්පාදනය කරගත හැකිවේ. අන්ධකාර තාරකාව: De...
ෙන යන්න වෙන්නෙ නෑ. අන්තිම පේළියට වෙලා චිට් පාස් කරන්න වෙන්නෙ නෑ. super star, ගීතයෙන් ගීතය, clip ගැසීම වගේ අපිම හදාගත්තු සෙල්ලම් කරලා ඇස් වලින් කඳුළු එනකම් හිනාවෙන්න වෙන්නෙ නෑ. chemistry practicle දවසට අපිට ඕන ඕන chemicals mix කරල පුපුරන පරීකශා නළ හන්ගන්න වෙන්නෙ නෑ. සාක්කු සතේට හිඳෙනකම් canteen එකට ගිහින් ice cream කන්න...
හදවත් වල හැමදාටම සටහන් වෙලා තියෙයි.කවදහරි දවසක ඒ මතකයන් වල සජීවී සුවඳ විදින්න අන්තිමට ඉතුරු වෙන්නෙ හැමදාම ලඟින් ඉන්නව කියල ලියන සමරු පොත් වල සටහන් විතරයි. දැනටමත් හැමදාම ලඟින් ඉන්නව කියපු කීදෙනෙක් text කරන්නෙවත් නැති තරමට දුරස් වෙලාද? හැම බැදීමක්ම එහෙමයි. සදාකාලික බැදීම් ලෝකෙ කොහෙවත් නෑ කියල මන් කවදහරි කොහෙදි හරි කියෙව...
පේ ජීවිතේ අපි ලඟින් ඉන්න කෙනෙක් හෙට ආයෙ කවදාවත් මුණනොගැසෙන තරමට දුරස් වෙලා යනව. අපිත් එක්ක කවදාවත් ජීවිතෙ බෙදාගනියි කියල හීනෙකින්වත් හිතන්නෙ නැති කෙනෙක් හෙට අපිත් එක්ක අත්වැල් බැදගන්නව. ඒ බැදීම්, වෙන්වීම් වලින් තම ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්නෙ.ඉතින් කාලයට ඉඩ දීල බලාගෙන ඉන්නව හැර අපිට වෙන කරන්න දෙයක් නෑ. ආදරය තාරුකා නෙත් ...
12:42මං මේක කියවලා තියෙනවා පරණ සිංහල පොතක තිබිලා. හරිම ලස්සන කතාවක්. ඒවගේම හිතට වදින කතාවක්.ReplyDeleteRepliesBindi21 November 2013 at 14:15පොඩි ළමයෙක් ගේ සිතුම් හරිම තාත්විකව කියවෙනවා ..ඒ වගේම එක කාලෙක මවන සිහින තවත් තත්ත්ව යටතේ කොයිතරම් නොවටිනාද නැත්නම් ඒ සිහින ඉටු වුනහම අර සිතු තරම් ආශ්වාදයක් නොලැබෙන බව ...මුලින් ක...
මයින්ට කියනවා වගේ පෙළ පොතකට එකතු කරපු හොඳ කතාවක්. චිත්රපටියක් සේ මැවී පෙනුනා.ReplyDeleteRepliesBindi21 November 2013 at 14:16මේක අපිට තිබ්බ පොතක් නෙමේ නේද. අපිට කලින්. මන් කියවන්න ඇත්තේ අක්කගේ පොත් වලින් ..අපි අටේදී ශ්‍රේණිය නෙමේ වසර වෙලා නේ DeleteReplyහරී - පිණිපළස21 November 2013 at 18:06මම මේක කියවලා තිබුණා. හැබැයි ...
ෙ .DeleteReplySubha22 November 2013 at 10:36දැන් නෙලුම් විලේ මල් පිපෙන්නෙ බොහොම කලාතුරකින් නේද?ReplyDeleteRepliesBindi22 November 2013 at 19:39මල් පිපෙන මුඩ් එකක් එන්නේ කලාතුරකින් සුබා DeleteReplyRavi22 November 2013 at 16:08මම ජයන්ත විමලසේනගෙ පොතත් කියවල තියනව. ඒ නිසා මට මතක නෑ මේ කතාව මුලින්ම කියෙව්වෙ සිංහල පොතේද කිය...
ෙ මාමලගෙ පුංචි අම්මලගෙ දරුවන්ගෙ පොත්, ඊටත් පස් සෙ උංගෙ දරුවංගෙ පොත්....අපේ සිංහල පොත් වල තිබ්බ කතා වලින් මට හොඳටම මතක මාටින් රැට්ලර් සහ බානි... ලස්සන කතාව…... ඔන්න කියනව කෙනෙකුටඔය රැට්ලර්ගෙ කතාවෙ තිබ්බ හැමොකයක් කියල වචනයක්. මම ඕක ඊට කලින් අහල නෑ..අප්පච්චි තමයි කියල දුන්නෙ. එළිමහනෙ ගස් දෙකක් අතර හයිය කැන්වස් රෙද්දක් බඳි...
හදාගෙන ඊට පස්සෙ මට වෙච්චි දේ වෙනම සටහනකින් කියන්නම්කො...හෙහ්, හෙහ්,ජයන්ත විමලසේන ඇවිල්ල ඉතාම දක්ෂ පරිවර්තකයෙක්..යසුනරි කවබතාගෙ යුකිගුනි හිමදේශය නමින් පරිවර්තනය කලේ ඔහු. ඒ වගේම තකලි ශිවසංකර පිල්ලේ නම් කේරළ ලේඛකයගෙ නවකථාවක් ඔහු පරිවර්තනය කලා චෙම්මීන් නමින්. මම කියවපු අපූරුම කතාවක්. අපූරුම පරිවර්තනයක්..චෙම්මීන් කියන්නෙ ක...
ඊට පස්සේ අපේ අක්කලාගේ පොත්..අපිට තිබුණේත් වෙනස් පොත්....මමත් ඉස්සර අක්කයි අය්යයි ගෙදර ගේන පොත් ටික කියෝලා අවුරුදු ගානක් ඉස්සරහට පොත් ටික කියවිලා ඒ පන්ති වලට යද්දී...හැබැයි ඒගොල්ලන්ට තිබ්බ ඉංග්‍රීසි පොත් නම් බෝරිං . දැනටත් අක්කගේ පොඩි උන්ගේ පොතක් අහු වුනහම කියෝනවා. .හැමොකයක් ඕනනං කියන්න. එකක් ගෙනත් දෙන්න ..මෙහෙ බොහොම ජ...
November 2013 at 08:51ලින්ක් එක නම් වැඩ කරන්නේ නැහැනේ රවී ..චෙම්මින් කියවලත් නැහැ ...මොන අපරාදයක්ද ..''.දුක යනු හිතුන ගමන් සිංහල පොතක් සොයා ගන්න බැරි වීමය ''DeleteRavi23 November 2013 at 13:22Bindi,කිව්වත් වාගෙ ඇත්තම නෙවෙන්නං සාතිශය සොරි හොඳේ....දැන්නම් ඔන්න හරි වගේ...සියළු දෙවි දේවතාවුන්ගෙ ( මිලියන 330 වූ ) පිහිටෙන් ස...
at 01:16You are welcome බින්දියො..අපට ජපන් සාහිත්‍යය ගැන කතා කරන්ටම ලැබිලා නැහැ නේද.?? කම්මැලි කම්මැලි කියලා බලන්නැතුව ඔය ගමන්ම ලියාන්ටකො බලාන්ට ඒ ගැනත් හොඳ ලිපියක්.. ;)ReplyDeleteRepliesBindi23 November 2013 at 08:57ලියන්න දේවල් කොච්චර වට පිටේ ගොඩ ගැහුනත් මේ වගේ අතීත මතකයන් එක්ක උත්තේජනයක් ලැබෙන්නම ඕන ලියන්න ..මුණු ප...
වන්න ලැබිලා නැහැනේ ..ඒ තරම් දේවල් නැහැ මගේ මතක ගබඩාවේ නම්.බලමුකෝ පොඩි සටහනක් දැම්මොත් බුරාලා රවීලා අත්වැල සපයනවා නම් ලියන්න බලමු. DeleteReplyDinesh23 November 2013 at 05:40මම නම් මේ කතාව කියවලා නෑ.. ඒ හන්දා මේක කියවන්න ලැබුන එක ගැන සතුටුයි මට..ReplyDeleteRepliesBindi23 November 2013 at 08:59මටත් සතුටුයි ඕගොල්ලන්ගේ පරම්...
eplyPodi Kumarihami8 December 2013 at 09:31මේක කොහෙවත් අප්ලෝඩ් වෙලා නෑ බින්දි. ආපහු පබ්ලිෂ් කරමු.ReplyDeleteAdd commentLoad more... උතුරේ ජනයාගේ ඉඩම් 31ට පෙර නිදහස් ! - HOT NEWS | HotNews.lk | Gossip Lanka | හොට් නිව්ස් Home slide උතුරේ ජනයාගේ ඉඩම් 31ට පෙර නිදහස් ! දක්වා යුද හමුදා පරිහරණය කළ ඉඩම් අක්කර 69754.59 ක ප්‍රම...
ඉහත ඉඩම් ප්‍රමාණය නිදහස් කළ බවද හමුදාව සඳහන් කරයි. 2018.නොවැම්බර් මස 25 වැනි දින දක්වා කාලය තුළ මෙම ඉඩම් නිදහස් කර ඇති බවත් මේවා පුද්ගලික හා රජයේ ඉඩම් බවද උසස් හමුදා නිලධාරියෙක් කියා සිටියේය. ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන අයුරින් නිදහස් කළ තවත් ඉඩම් අක්කර 263.55 ක ප්‍රමානයක් 2018.12.31 වැනි දින ට පෙර යාපනය ආරක්ෂක සේනා ...
මින් මඟ දෙපස කලබලෙන්.. ආ.... මට අමතක වුනා අද ලෝක කම්කරු දිනේ .. රතු පාට කොඩි අතර කොලපාට නිල්පාට කහපාට පාටපාටා කොඩිත් යනවා.. ආදරණිය සහෝදරය සහෝදරිය මේ ක්‍රමේ වෙනස් කරමු.. පොඩි මිනිහට තැනක් හදමු.. ඔය අස්සේ කට්ටියක් ආණ්ඩුව පෙරලමුලු.. නෑ නෑ මේ රටට එන කුමන්ත්‍රණ නවතා රටට ආදරේ කරමුලු.. එක එකා ඔවුන්ගේ මත කෝ අපේ මතය... එන්න හම්...
ිනවා හිල්ටන් හෝටලයේ.. ඇගේ අමාරුවට අද ඇහැරුනේ පහු වෙලා.. මොකද මිනිහෝ අදත් පරක්කු.. අනේ මේ ඊයේ මගේම සහෝදරයා වෙලා හිටපු මහත්තයා නේද?? ආ.... මට අමතක වුනා ඊයෙනෙ කම්කරු දිනේ අද නෙමේනේ... Posted by ෂැගියා at 9:37 PM සී.ජේ. විදානේ. May 1, 2014 at 9:45 PM ෂැගියා May 1, 2014 at 9:50 PM මොනා වුනත් අපේ මැයි දිනේට ජය වේවා!!! නාඩියා...
2014 at 7:11 AM මැයි පලවෙනිදා කියන්නේ කාන්තා ශෝක දිනය බවත් අමතක කරන්න එපා.... එහෙමත් වෙනවා තමා බලාගෙන ගියාම නේද??? ඉවාන් පවුලූශා May 2, 2014 at 7:13 AM ආ මැයි පළවෙනිදා කියන්නේ කම්කරු දිනයද එතකොට ? ෂැගියා May 2, 2014 at 9:06 AM හරියටම මතක නෑ මටත් චතුරංග ප්‍රියශාද් (ප්‍රියා) May 2, 2014 at 8:03 AM එක දවසක් හරි සහෝදරයො ව...
නේ කියන්නෙ තවත් එක සංස්කෘතික ප්‍රදර්ශනයක් වෙලා දැන්. ෂැගියා May 2, 2014 at 9:07 AM මැයි දිනේ තියෙන්නේ මොකටද කියලා දන්නෙත් නෑ ගොඩක් වුන්... arugeadaviya May 2, 2014 at 8:13 AM ලෝක කම්කරු දිනයේ සැබෑ අරුත දිගුකල් රැඳේවා!!!! ෂැගියා May 2, 2014 at 9:08 AM Mahesh Rathnayaka May 2, 2014 at 8:18 AM ආ.... මට අමතක වුනා ඊයෙනෙ කම්...
10 AM කොහොම තේරුම් කරන්නද මන්දා...... වනිතා හඬ May 2, 2014 at 8:19 AM මැයි දිනය විතරක් නෙවෙයි ඔය කොයි දිනයත් බොරු සෝබනයට පවත්වන ඒවා. ෂැගියා May 2, 2014 at 9:12 AM අයිතිවාසිම් ඉල්ලනවා වෙනුවට යුතුකම් ඉටු කරන සමාජයක් බිහි කල හැකිනම්.. විවිද දින අවශ්‍ය නොවනු ඇති.. දේශක යා May 2, 2014 at 9:03 AM දිනකට කම්කරුවෝ.. ෂැගියා May ...
. සැබෑ ලිංගික නිදහස May 2, 2014 at 5:25 PM මෙච්චර කාලෙකට මැයි දින සමරලා අත් කරගත්ත ප්‍රයෝජනේ මොකක්ද කියලා ඔය සමාජවාදි වුර්තීය සමිති වල ඉන්න කම්කරුවන්ගෙන්ම අහල බැලුවනම් නිවැරදි උත්තරේ හොයාගන්න ලැබෙයි. ෂැගියා May 2, 2014 at 8:11 PM මන් හිතන්නේ ඇහුවත් ලොකු තේරුමක් වෙන එකක් නෑ... sanjeewa mendis May 2, 2014 at 9:32 PM අනේ ...
19 PM කවදාවත් එහෙම යන එකක් නෑ ඒත් අඩුම ගානේ අපි පොදු ප්‍රශ්න ටිකවත් විසඳ ගන්න ඕනි .. අපූර්වී May 3, 2014 at 7:56 PM හි හි ,නියමයි ෂැගියා May 3, 2014 at 9:15 PM නැතුව නැතුව අපූරුයි නේද??? අපූර්වී Damith Gunawaredane May 4, 2014 at 9:46 AM හග් හා උබ හදන්නෙ එක දවසක් සහොදරය වුන එකෙන් කරෙ නගින්න නෙද.එව කොහෙද ෂැගියා May 4, 2...
ියෝ... ෂැගියා May 4, 2014 at 7:33 PM තැන්කූ.. වේවා!! බස්සියේ.. වීර කාන්තා May 15, 2014 at 7:41 PM ෂැගියා May 16, 2014 at 10:39 AM සාදරයෙන් පිලිගන්නවා... එන්නම්කෝ ඔය පැත්තෙත්.... "අපිට බනින වෙබ් අඩවි තහනම් කරනවා... මම වයිෆ්ටයි ළමයින්ටයි ඒවා බලන්න එපා කිව්වා" - සිරිසේන | A new voice for a new Sri Lanka “අපිට බනින වෙබ් අඩ...
ෙන එන්නේ යැයි පවසමින් වත්මන ආණ්ඩුව වෙබ් අඩවි වාරණයකට අවශය පිඹුරුපත් සකස්කර අවසන් බව අනාවරණය වේ. සයිබර් අවකාශයේ ක්‍රියාත්මක වන වෙබ් අඩවිවලට එරෙහිව ක්‍රියා කිරීමට අවශ්‍ය නීති රීති මෙතෙක් මෙරට තුළ නොතිබි හෙයින් ඒ සඳහා පාර්ලිමේන්තු පනකත් ඉදිරිපත් කිරීමට මේ වනවිටත් කටයුතු කර ඇති අතර ඒ අකාරයේ පනතක් අන්තවාදි මුස්ලිම් රාජ්‍යන්...
්නේ ඊට අන්තර්ජාල පහසුකම් සපයන මෙරට පිහිටි දුරකථන සමාගම හරහා වන අතර රටට අහිත කර යැයි ආණ්ඩුව තින්දු කරන සමාජ වෙබ් අඩවි සඳහා අන්තර්ජාල පහසුකම් නිකුත් කර ඇති දුරකථන සමාගම් ඒ සම්බන්ධයෙන් වගකිව යුතු වන බවත් ඒ සමාගම්වලට එරෙහිව ක්‍රියා කිරීම සඳහා අංගසම්පූර්ණ නීති පද්ධතියක් ගෙන ඒමටකටයුතු කරමින් සිටි. NEWER POSTරුසියානු ජනාධිපති...
ට චෝදනා රෝසි නැවතත් පරාදයි… “මහබැංකු මහ පුටුවට දේශපාලකයින් එපා” එරාන් 2017-04-28 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.150.4400 , විකුණුම් මිල රු.154.2400 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.193.4600 , විකුණුම් මිල රු.200.0200 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.5000, විකුණුම් මිල රු.168.6800 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.150.350...
රය ගැනුම් මිල රු.107.3000 , විකුණුම් මිල රු.111.2300 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3472, විකුණුම් මිල රු.1.3983 | රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ග්‍රන්ථය ලියූ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා ලෙඩෙක් වෙයි.දැනට මාස හතරකට පෙර ඔහුට ශීඝ්‍රයෙන් පැතිරෙන නොන් හෝජ්කින් ලිම්ෆෝමා වර්ගයට අයත් බිසෙල් ලිම්ෆෝමා නමැති පිළිකා රෝගය වැළඳුනේ...
පිළිබඳවත් මුහුණු ‍පොත මගින් සමාජය දැනුවත් කළේය. එයින් නොනැවතුනු ඔහු රජෙක් වුණත් ලෙඩෙක් වුණොත් ග්‍රන්ථයෙහි අඩංගු වූ ලිපි පළ කළ ලක්බිම මෙවර "වෙදෙක් වුණත් ලෙඩෙක් වුණොත්" නම් ලිපි පෙළ ලියයි. එය ලබන සතියේ සිට පළවේ. Hits: 2872 tweet ජනප්‍රිය පුවත් රුපියල් කෝටියක් සමග අහුලාගත් බෑගය අයිතිකරුට භාරදුන් ඇල්ල හත්වංගුවේ විජේසේකර ශර...
ියණියට යළි මංගල සීනු 2017 Apr 28 11:18 පසුගිය රජය සමයේ ක්‍රීඩා ඇමති ධූරය හෙබවූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (28)... Views - 9081 FB WhatsApp Twitter තහනම් වෙයි 2017 Apr 27 12:11 ෆේස් බුක්, වට්ස් අප්,ට්විටර්, ඇතුළු සමාජ ජාල 22 ක් තහනම් කිරීමට ඉන්දියාවේ ජම්බුකාශ්මීර... Views - 1360 තිස්නව හැවිරිදි ජනපති අප...
නඛ වීරයකුගේ කතාව 2017 Apr 27 09:20 වීරයන් ගැන අපි කොතෙකුත් කතා අහලා, කතා කරලා ඇති, නමුත් ඒ මිනිස් වීරයන් ගැන, ඒ වගේම සැබෑ වීරයන්... Views - 2892 රූපලාවන්‍ය සැත්කම් ඇබ්බැහියාවට මුල්වන රෝගය අපේ රටේත්! 2017 Apr 26 11:36 රූපලාවන්‍ය සැත්කම් සියයක් මගින් තම රූප සොබාව පවත්වාගෙන යාම නිසා ‘මිනිස් බෝනික්කිය’ යන... Views - 3263 ස...
thHanda - සත්හඬ | Sinhala News | Lanka News Sinhala "අඩු වයසින් ගැබ් ගැනීම් මේ වන විට විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා" යැයි බෝපේ පොද්දල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජී.ඒ ආශා... http://www.sathhanda.com/2016/09/blog-post_659.html "අඩු වයසින් ගැබ් ගැනීම් මේ වන විට විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා" යැයි බෝපේ පොද්...
63137544576  ගැට ලිහෙන හැටි | ඇස පාදන රැස Thu, Jan 18th 2018, 8:25AM1 Thu, Jan 18th 2018, 8:25AM ඉන්දු ලංකා ගිවිසුම වෙලාවේ ප්‍රේමදාස හිටියේ ජපානයේ නිල සංචාරයකට ගොස්‌ය. ගිවිසුම ගැන සැලවූ වහාම ප්‍රේමදාස පෙරලා ලංකාවට පැමිණ ජේ. ආර්. එක්ක ගැටුණේය. 'මේ රටේ අගමැති මම. ඒත් මෙහෙම ගිවිසුමක් අත්සන් කරද්දි මට නිකමටවත් කිව්වේ නෑ.'...
ුව රැක්කේය. ඒ ඔහුට තිබූ දේශපාලන පරිනතකම හින්දාය. කාලෙකට පස්සේ රටේ ජනාධිපති වූ ප්‍රේමදාස ඉන්දීය හමුදාව ආපසු හරවා යැව්වේය. 'මම මේ දේශපාලනයේ හොඳට තෙම්පරාදු වෙච්ච මිනිහෙක්' ප්‍රේමදාස එහෙම කීවේය. ''ලෝකයේ ලිහන්න බැරි ගැට දෙකක් තියෙනවා. එකක් ජේ.ආර්ගේ ව්‍යවස්ථා ගැටය. අනික හෝටල්වල හොදි දාන ග්‍රොසරි බෑග් ගැටය, ග්‍රොසරි බෑග් ගැටය...
ත් දේශපාලකයෝද, හොදි ඇඟේ හලාගත් දේශපාලකයෝද උගුරු දණ්ඩ කඩාගත් දේශපාලකයෝද බොහෝය.'' මේ සටහන එන්නේ සන්නස්ගල ලියූ කෘතියකය. ඒ කෘති ජනගත කරන්නට ආ මෛත්‍රී අපූරු කතාවක් කීවේය. 'මමයි අගමැතිතුමයි හොදි ඇඟේ හලා ගන්නේ නැතිවම ජේ.ආර් ගේ ගැටය ලිහාගත්තා' මීට වසර තුනකට පෙර අපූරු 'අරුණෝද විප්ලවයකට'පස්සේ, යහපාලන ආණ්ඩුව බිහි විය. කවුදෝ කී පර...
බාදීමේ සාධනීයම මැදිහත් වීම සිදුවූයේ ඒ ජනවාරියේදීය. එය, බර්ලින් තාප්පය බිඳ දැමූ විට එතෙක් එකම රටේ දෙකට බෙදී සිටි ජනයා එකට එක්ව වැළඳගෙන ප්‍රීතියෙන් මුසපත් වූ අවස්ථාව මෙන් අපූරු විය. එහෙත් තවමත් ඇතැමුන් සිතන්නේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙන්ව සිටිය යුතුයැයි කියාය. මෙහෙම හිතන කිසිවෙක් එක්සත් ජාතික පක්ෂය ...
ජාතික පක්‍ෂය පිහිටුවාගනු ලැබිණි. නව පක්‍ෂය ආරම්භ කිරීම සඳහා වූ මූලික සාකච්ඡාව පවත්වනු ලැබුවේ බොරැල්ල මහල් නිවාසවල අංක 11/1 හි පැවැති රැස්වීමක දීය. එම රැස්වීමේ මුලසුන දරන ලද්දේ ඩී.ඇස්. සේනානායක මහතා විසිනි. 1947 මහමැතිවරණයට දින තීරණය වන්නට ඔන්න මෙන්න කියා තිබියදී එජාපය ඇරඹිණ. පක්ෂය පිහිටුවන වැඩේට බණ්ඩාරනායක එන පාටක් පේන...
්දිරයට එකතු වෙච්ච පිරිස අතර බණ්ඩාරනායක හිටියේ නැති බව දැනගත් ඩී. එස්. මිතුරාට කතා කළේ 'මේ වැඩේට එන්නම ඕනෑ' යැයි කියාය. බණ්රනායක ඒ වෙනකොට සිංහල මහා සභාවේ සභාපතිය. කෙටි සංවාදය උණුසුම් වුණේය. 'ඩෝන්ට් වොරි එබවුට් ද ෆේම් සොලමන් යූ. කම්' යැයි ඩී.ඇස්. මහ හඬින් කීවේය. ඩී එස් ට ඕන වුණේ නව පක්ෂය ජාතික සංගමය නමින් තියා ගන්නටය. එහ...
බට් ෂැල් වී කෝල් ද නිව් පාටි?' ඒ.එෆ්. මොලමුරේ එහෙම ඇසුවේය. 'හව් දැට් වී ඕල් ආ යුනයිටඩ් අගේන් වී විල් කෝල් ඉට් යුනයිටඩ් නැෂනල් පාටි' ඩී.එස්. එහෙම කීවේය. 'එක්සත් ජාතික පක්‍ෂය' යැයි කීවේ පී. ද ඇස්. කුලරත්න ය. ඒ. මහාදේව මහතා එහි දෙමළ අර්ථය කීවේ ''අයික්කිය දේශීය කච්චි' කියාය. පක්ෂයේ උප සභාපති වූයේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාර...
ු හතුරා. අපි පොහොට්ටුව එක්ක එකතු වුණත් එක්සත් ජාතික පක්ෂය එක්ක එකතු වෙන්නෙ නෑ.' ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලංකා එකේ සමහරු එහෙම කියයි. සමහර විට ඔවුන්ට ඉතිහාසය අමතකය. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය, රාජ්‍ය ආයතන පුද්ගලීකරණය පට්ටා ගැසූ චන්ද්‍රිකා – මහින්ද ඇතුළු හවුල 90 වසර මුලදී වැඩ පටන්ගත්තේ “විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්” යන සටන් ...
්ගලීකරණය කරන්නට හැකි වූවේ ආයතන 43ක් පමණකි. එහෙම බැලුවම පක්ෂ දෙකේම එ හැටි ප්‍රතිපත්තිමය වෙනසක් නැත. මේ ආණ්ඩුව අමුතු මාදිලියේ ආණ්ඩුවක්ය. මෙතෙක් පැවැති හුදකලා ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුව වෙනස් ය. හැමදාම 'අනෙකා' වූ පක්ෂ දෙක එකිනෙකා එක්ව සිටීම අරුමයක්ය. අපිට එක්සත් ජාතික පක්ෂය එක්ක ගමනක් නෑ, ඒකයි අපියි අහසට පොළොව වගේ වෙනස්' මහින...
රව එකට එක්වී 'සංහිඳියා' ආණ්ඩුවක් හදනකොට එජාපය කිලිටිය. වරදාන වලට එජාපයෙන් ගලවා තමන්ගේ පැත්තට ගන්නකොට එජාපය පිරිසිදුය. “කිළිටි නැති පරම පවිත්‍ර අවංක දේශපාලන නායකයන් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේදී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවිදැයි දන්නේ නැහැ. මට අවශ්‍ය වෙන්නේ භෞතික සම්පත් සංවර්ධනයට ...
වැඩේ පටන්ගත්තාම ඒක කරන්න පුළුවන්. හෘදසාක්ෂිය හොඳ සාක්ෂියක් කරගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩුව ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදාගනිමු.” පළාත් පාලන ඡන්දය අරමුණු කරගනිමින් ප්‍රතිඥාව ලබාදීම අවස්ථාවේදී මෛත්‍රී එහෙම කීවේය. එහි 'කොන්' අල්ලා ගත් 'නොමේරූ' දේශපාලකයෝ 'නන් දෙඩවීම්' පටන්ගත්හ. 'ලොක්කා අ...
ධානත්වයෙන් නිර්මාණය කළ ජාතික ආණ්ඩුවේ නවදැක්ම හරහා සංවර්ධනයේ මූලික අඩිතාලම අපි ඇති කරනවා... නිසි සැලැස්මක්, දර්ශනයක්, එකමුතුකමක් නොතිබූ රටට අනාගතයක් ලබාදීමට හැකිවූයේ ජාතික රජය නිසයි'. එහෙම කියමින් මහින්දවාදීන්ගේ 'සිහින' කුඩු කරන්නේ අගමැති, රනිල්ය. ඉකුත් මැතිවරණයේදී මෛත්‍රී මහින්දට නාමයෝජනා දෙනකොට එජාපයේ සමහරු වගේම සිවිල...
දයට බැස මහින්ද දෙවැනි වතාවටද පැරදිණ. 'හන්දියේ චණ්ඩි ලීලාවට' එන අය මෙල්ල කිරීමේ රටාව මෛත්‍රී දනී. මේ මොහොතේ හැමෝම ඉන්නේ මැතිවරණ සටනේය. පලුවක් කඩාගෙන ගිය ශ්‍රීලනිපය 'යම් තැනකට' ඔසවා තැබීම මෛත්‍රීගේ උරමත වන වගකීමය. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන එජාපය ඔසවා තැබීම රනිල්ගේ උරමත වන වගකීමය. ඒ සියල්ල මැද පොහොට්ටුව යම් තරමකින් හෝ ප...
තැනට ගියානම් 'අපූරුය'. මක්නිසාදයත්, එදා තිබූ 'අන්‍යෝන්‍ය බැඳීම සහ අවබෝධය' එදාට වඩා උවමනා අදටය. Select ratingGive ගැට ලිහෙන හැටි 1/5Give ගැට ලිහෙන හැටි 2/5Give ගැට ලිහෙන හැටි 3/5Give ගැට ලිහෙන හැටි 4/5Give ගැට ලිහෙන හැටි 5/5 වෙඩි තිබ්බද වෙඩි වැදුනද - ElaKiri Community වෙඩි තිබ්බද වෙඩි වැදුනද වෙඩි තිබ්බද වෙඩි වැදුනද - 09...
නස්.මොකද මෙයාලා ගාවට එන්නේ ගොඩක් වෙලාවට ලෙඩ්ඩු නෙමේ.මල මිනියක් වෙන්න පුළුවන්,එහෙම නැති නම් ඇටසැකිල්ලක් වෙන්නත් පුළුවන්.ඉතින් තමුන්ට තියන වෛද්‍ය විද්‍යා දැනුම පාවිච්චිකරලා නීතියේ සාධාරණත්වය සොයන හරියටම රහස් පරීක්ෂකයෝ වගේ කට්ටියක් තමයි මෙයාලා.JMO කියන්නෙත් මෙයලම තමා. your family doctor කණ්ඩායම තීරණය කළා අධිකරණ වෛද්‍ය ගැට...
් ද කියල තීරණය කරන්න පොලිසියට ගැටළුවක් ඇති වෙනවා නම් ඒ වගේ වෙලාවට අධිකරණ වෛද්‍ය නිලදාරීන්ගේ උදව් ගන්න සිදු වෙනවා.මේවගේ අවස්ථාවක අධිකරණ වෛද්‍ය නිලදාරියෙක් මේ සිදුවීම විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලා සරලව කියන්නයි යන්නේ අද අපි. රහස් පොලිසිය වගේම තමා JMO ටත් සිදුවීම උන ස්ථානයට යන්න ඕනි.අවශ්‍ය සාක්කි සටහන් කරන ගන්නත් ඕනි. හිත...
සහ කරලා තියනවා වෙන්න පුළුවන් මේ වගේ දෙකට.ඒ කියන්නේ සිය දිවි නසා ගන්න ඔය වෙනත් ක්‍රම වගේ( ගගේ පැනීම,කෝච්චියට බෙල්ල තිබීම වගේ) අනික ආයුදයක් හොයා ගන්න එකත් අමාරුයි සාමාන්‍ය කෙනෙක්ට ආරක්ෂක අංශ පාතාල වගේ කෙනෙක් නොවෙනවා නම්.මෙයාගේ රස්සාව පරණ තොරතුරු හොයලා බලන්නත් ඕන.ඒ කියන්නේ මොනවා හෝ මානසික පිඩනයකින් ඉන්න කෙනෙක් නම්,මානසික ...
පුළුවන්.එහෙම ය සියදිවි නසා ගන්න අවස්ථාවත් වැඩි. අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඔන්න ඔයවගේ දේවල් ගැනත් ලොකු අවධානයක් දෙනවා ස්ථානීය පරික්ෂ වලදී. 2.වෙඩි පහරේ දරුණුකම. වෙඩි තියාගන්න මනුස්සයෙක් කවදාවත් ඔයා ලගින් යන්න ගැවිලා යන්න වෙඩි තියාගන්නේ නැනේ.අනිවාර්යෙන්ම මාරාන්තික පහරක් වෙන්න ඕන.අනික මාරාන්තික වෙඩි පහරවල් එකකට වඩා තියෙන්නත...
වගේ වෙලාවට. 4.පිස්තෝලය ගොඩක් වෙලාවට මල සිරුර ලගම වැටිලා තියෙන්න ඕන.ඇගිලි සලකුණු තියෙන්නත් ඕන. හැබැයි මේ දේවල් මිනිමරුවට වෙනස් කරන්නත් පුළුවන්. 5.වෙඩි තිබ්බේ කොච්චර දුරක ඉදන්ද වෙඩි පහරක් එක්ක දුම් වලාවක් එනවා.දුම් කියන්නේ කාබන් අංශු.අධික උෂ්ණත්වයකින් තමයි මේ කාබන් අංශු නිකුත් වෙන්නේ.ලග ඉදන් වෙඩි තියාගත්තොත් කාබන් අංශු ...
නම් පොර බැදීමක සලකුණු තියෙන්න පුළුවන්.හැබැයි වෙනත් තැනක මරලා ගෙනත් දැම්මොත් ඒ වගේ සලකුණු නම් නැති වෙයි. 7.කවදාවත් සියදිවි නසා ගන්න කෙනෙක් එකපාරට හිතලා ඒ වගේ දෙයක් කරන්නේ නැ.අනිවාර්යෙන්ම තමුන්ට සමීප කෙනෙක් ට ඒ බව අගවනවා.සමහර විට ලියුමක් ලියල තියනවා වෙන්න පුලුවන්. 8. මල සිරුර කපලා බැලුවොත් අභ්‍යන්තර පරීක්ෂාවක් කරන්න පුළ...
වස්ථාව වැඩි වෙනවා. ඔන්න ඔය වගේ දේවල් තමයි තමයි ගොඩක් වෙලාවට පරික්ෂා වෙන්නේ. මේ ක්ෂේත්‍රය සාමාන්‍ය වෛද්‍යවරකට වඩා පොලිස් නිලදරියෙක්ටත් සමීපයි කියල මුලින් අපි කිව්වේ අයි කියලා ඔයාලට දැන් තේරෙනවා ඇති. ලිපිය හොද නම් SHARE කරන්න. Last edited by Siyalla dath; 09-28-2019 at 06:34 PM. සිඩ්නි ස්මිත් මහත්තයාගේ ''අධිකරණ වයිද්‍යය ...
් ලබනවා, තොරණ් බඳිනවා, තැන තැන දන්සල් ඉදිවෙනවා.... තොරණ් මහා පහන්කූඩු ගත්තොත් දෙකම එක සමාන නිසා වෙන් වෙන්ව කියන්නේ නෑ. ඔය දෙකම කරන්න මුදල් එකතු කරනවා. අද මම සවස බෝධිපූජාවකට ගොස් තරමක් රෑ බෝවී එන විට තරුණ පිරිසක් පාරේ ඉන්නවා. ඈත දීම දුටු ආකාරයෙන් මොවුන් කරන්නේ පාරේ යන වාහන බලෙන් නවත්වා බලෙන්ම තමන් ඉදිකරන තොරණට ආධාර ගන්න...
කරන තොරණෙන් ලැබෙන පින මොකක්ද?. ඊටත් ඔය එකතුවන මුදල් ඔය වැඩේට ඕනැවටත් වැඩියි. ඉතිරිවායින් වෙන්න ඕන තොරණ පසුපස වෙනම රවුමට කට්ටිය ඉඳගෙන විදුරු සොලවන සද්ද ඇහෙන්නේ. ලයිට් දාන තොරණේ පසුපසින් දුම් යන්නේ කොහොමද කියන එකත් කාලයක්ම මට නොතේරුන දෙයක් නේ. ඊළඟ දේ තමා තොරණ හො වෙසක් කූඩුවේ වර්ණනාව. මෙහිදී ආධාර දෙන අයගේ නම් මහ හයියෙන් ...
ැතිනම් පසුව මත්පැන් වලටද?. ඉතින් පන් සිල් වලින් සිල් පද කීයක් මේ උතුම් දවස වෙනුවෙන් කඩ කරලද? නුදුන් දෙයක් අරන්. වැඩි දෙනෙක් පුළුවන් කමකට, කැමැත්තකින් නොවේනේ දෙන්නේ. බොරු කියල. මත්පැන් පාවිච්චි කරල. ඊට වඩා හොඳ නැද්ද කිසිම දෙයක් නොකර හිටියනම්. අඩුම වශයෙන් පින් නැතත් පවු සිද්ධ වෙන්නේ නෑ නේද?. බුද්ධ දේශනාවේ ආකාරයට වඩා උතුම...
දන්සල් දෙන්න ඕන. එහි වැරැද්දක් නෑ. ඒ වගේම ඒවා උතුම් පින්කම්. ඒත් කැමැත්තෙන් නොදෙන ආධාර වලින් නොවේ. තමන්ට පුළුවන් ආකාරයට. එහෙම නැතිනම් එවැනි දේ කරන අයට සොයා ගොස් ආධාර දෙන්න කැමති අය තාම මේ ලෝකේ ඉන්නවා. ඔවුන් සතුටින් දෙන ආධාර වලින් මේවා කරන්න. මම දැකල තියනවා ඇතැම් ගම්බල ළමයි බඩවැටි වල ඇවිදිමින් මල් කඩා ගෙනැවිත් පන්සල් ය...
සිත් රිදවන්න එපා. තමාටත් වෙනත් අයටත් වැඩදායි නොවන දේ කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි..!!! කවුද වෙසක් දවසේ එක පැයක් භාවනා කරන්න හිතන් ඉන්නේ. බැරි නම් පැය බාගයක් හෝ?? සංජු May 15, 2011 at 10:29 AM ඇහ් ඒකත් හරි එහෙනම් රෑ ට කඩාගෙන ගිහින් අර මිනිස්සු දැක්කම තව හයියෙන් රේස් කරලා යන්න ඇති. භාවනා..... හිතල බලන්න වෙනවා බෝධිපූ...
නස් කරන්ටද කියලා තේරෙන්නේ නෑ. සමහර විට 'දහම් පාසැල්' වලින් පටන් ගත්තා නම් හරි. 'මාන්නය' පිලිබඳ පාඩම් වැඩියෙන් උගන්නලා. priyantha May 16, 2011 at 10:51 AM ඇයි මට භාවනා කරන්න බෑ කියලද හිතුවේ. එකකම විධියට ඉන්න පුළුවන්. වැඩිම උනොත් නින්ද යයි. ඊට පස්සේ නැගිටින කල් එකම විධියට තමා priyantha May 16, 2011 at 10:57 AM කෝ සාධුකාර...
හම්පාසලේ තිබුන ක්‍රමය නිසා පන්සලේ ගස්වල පළතුරු හොරකම් කරන පව මට එකතු කරගන්න ඕනනෑ කියල හිතුනා. ඒත් මම ඔයා කියනවා වගේ හරි දහම්පාසල් අධ්‍යාපනයකින් මේ අය නිවැරදි පාරට ගන්න පුළුවන් කියන දේ මම පිලිගන්නවා. කල්හාර දිසානායක May 17, 2011 at 7:47 AM සහතික ඇත්ත කියලා තියෙන්නෙ ........ TG May 17, 2011 at 8:00 AM හ්ම් කාලීන කතාවක් ....
න් දන් සල් කැවීම නම් තේරුමක් නෑ රජයෙන් නම් හොඳ තීරණයක් අරන් තිබුණා දන් සැල් කරවන උදවිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලවා ඒ ස්ථාන සඳහා අවසර ගන්න කියලා priyantha May 17, 2011 at 11:07 PM ස්තූතියි කල්හාර ප්‍රතිචාරයට... priyantha May 17, 2011 at 11:10 PM ඔව් මම හිතන්නේ මේවා හැම තැනම වෙන්නේ නෑ. නමුත් සමහර තැන් වල වෙනවා. ඔය සිද්ධිය...
ි බං. පොඩි අවුලක් තියේ. පිරිණිවන්පාලා අවුරුදු 2555. එදා ඉඳන් තමයි බුද්ධ ජයන්තිය හැදෙන්නේ. මයේ හිතේ, අපේ අයියලා ෆියුචර් ටුඩේ කියලා අවුරුදු 45ක් අනාගතෙන් මෙහාට අරගෙන. ඇයි ඒ කියන්න මං දන්නේ නෑ. සිදුහත් කුමාරයා ඉපදුනු දා ඉඳලා දැං ගනං කරනවා කියලා තමා කියන්නේ. කොහොම වුනත්. උඹේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒක වෙන්න ඇති ප්‍රථිපත්ති ප...
.... ලිව්වේ අකීකරු හිත at 2:18 AM prasanna86k December 31, 2010 at 2:33 AM සුභම සුභ නව වසරක් වේවා, ආදරණීය අකීකරු හිතටත්... Pasan December 31, 2010 at 5:27 AM සුභම සුභ නව වසරක් වේවා අකීකරු හිතට කෙසේ වෙතත් ඔයාට.....:-D හිස් අහස December 31, 2010 at 8:05 AM සුභ නව වසරක් වේවා !! ජයෙන් ජයම වේවා !! මන්දාකිණි December 31, 201...
aron Munchausen and Kathandara Karaya අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට පි‍්‍රය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුනේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කලේ අපූරු චමත්කාරයකි. පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අක...
ිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප‍්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය. ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප‍්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. "ටිකිරි" නමින් ද ළමා පුවත් පතක් ටයිම්ස් ආයතනයෙන් මුද්‍රණය වූ බවක් මතකයේ ඇති නමුත් අප මිළදී ගත්තේ මිහිර පත්තරයයි. මා ...
සු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්‍ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි. මම මිහිරෙන් මිහිරට පත්වූයෙමි. "අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි...
‍යය සිදුවුනේ අප අද පුස්තකාලයකින් පොත් ලබා ගන්නා ආකාරයෙන් නම් නොවේ. මේ වැඩ පිළිවෙල පටන් ගත් දිනයේ දී පුස්තකාලයට ගිය අපේ පන්තිය භාර ගුරු ගුණරත්න පන්තියේ සිටි සිසුන් ගණනට සමාන පොත් සංඛ්‍යාවක් ඔහු විසින් තෝරා ගෙන එන ලදී. මේ පොත් සිසුන් අතර බෙදා දුන් ඔහු ඒ විස්තර පන්ති නායකයා වූ මා ලවා අභ්‍යාස පොතක ඇතුලත් කළේය. අපට උපදෙස් ල...
මිවේ. මේ වැඩ පිළිවෙල නිසා අපේ පන්තියේ සිසුවන් කියවීමට හුරු වන්නට ඇත. මගේ ප‍්‍රශ්ණය වුයේ, ලැබෙන පොත එදිනම කියවූ පසු, සතියේ ඉතිරි දින හය තුල කුමක් කියවන්නද යන්නයි. පාසල් පුස්තකාලය අප වැනි සිසුන් ට යා හැකි තැනක් නොවුණි. ඒ සඳහා නිර්දේශිත කාල පරිච්ඡේදයක් ද කාල සටහනේ නොවීය. මගේ කියවීමේ රුචිය වැඩිකර, ලේඛණ කටයුතු කෙරෙහි ඇල්මක්...
අප කැමති පොත් තෝරා, නියමිත මුදලට මුදල් ඇනවුමක් සමග යැවීමෙන් මේ ආකාරයට පොත් ලබා ගත හැකිවිය. මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි. මෙනිසා දෝ මා මෙලෙස තැපැල් මාර්...
ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි. මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නවදැළි හේනත්, රුපියල් 100 කට වඩා වටිනා පාසල් පොත් මිලදී ගතහොත් පාසල් කාල සටහනක් නොමිලේ දෙන "මහජන පොත්හල" නමැති වැඳිරියත් වහා සිහිවිය. මගේ ආදරණීය පුංචි අම්මා ගේ අනුග‍්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් ...
ට කි‍්‍රස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මෙය, තරමක් කටුක බසකින් යුක්ත වූවද, එහි අන්තර්ගතයේ ඇති රසවත් කම නිසාම, දෙතුන්වරක් කියවා රස විඳීමට තරම් මා සිත ගත් කෘතියක් විය. මුදල් බලයෙන් මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් ව...
ස් ඔෆ් බැරන් මැන්චෝසන්" කෘතියේ සිංහල පරිවර්තනය වූ මැංචෝසන් චාරිකා නමැති කෘතියයි.කතාවේ අන්තර්ගතයටම නිවරුදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය අද ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඞී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය. මැංචෝසන් සාමි ගේ වික‍්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගි...
ගත් රචනා විලාශයක් ප‍්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි. මා කතන්දර නමැති බ්ලොග් අඩවිය වසර දෙක හමාරක් පමණ පෙර අරඹා අද දක්වාම නොකඩවා පවත්වාගෙන යන්නේ ද, මේ බ්ලොග් අඩවිය සඳහා විවිධාකාරයේ කතන්දර පන්සියයක් පමණ කතන්දර කීමේ ශෛලියෙන් ම ලියා ඇත්තේ ද මේ මැන්චෝසන් චාරිකා කිය...
ත උත්තේජනය කළ ඞී.බී. කුරුප්පු ලේඛකයාට මේ ලිපිය උපහාරයක් ම වේවා!-කතන්දරකාරයාප/ලිමෙය මා මාසික සඟරාවක් සඳහා ලියූ තීරු ලිපියකි. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා වෙනුවෙන් පළ කෙරේ! Editor13 November 2011 at 07:22ටිකිරි පත්තරය පළ කළෙ දවස නිවසින් වගේ මතකයක් තිබේ.ReplyDeletePravin Indranama13 November 2011 at 07:25මැංචෝසන් චාරිකා නම් න...
කියලා :D :DReplyDeleteතීර්ථ යාත්‍රිකයා13 November 2011 at 07:53මැන්චෝසන් චාරිකා නම් මමත් ආසම පොතක්.මමත් කතා කීපයක්ම ලිව්වා.මෙතනසහ මෙතනReplyDeleteගෝල්ඩ් ෆිෂ්13 November 2011 at 07:56කියවලාම බලන්න ඕනේ...ReplyDeleteShadow/හේමලයා13 November 2011 at 08:29මැන්චොසන් චාරිකා ඇත්තටම මාත් අතිශයින් රසවින්ද පොතක්... Jerome k Jerome...
ි ගේ අපූරු කතා...මැන්චෝසන් නම් කියවලා නැහැ...මොන්ත ක්‍රිස්තෝ කේ. ජි. කරුණාතිලකගේ පරිවර්තන මාත් ආසාවෙන් කියෙව්වා...ඔබ කිව්වා වගේ අවසානයට නම් මම ආස උනේ නැහැ...අන්තිමේදී හරිම හිස බවක් තමයි දැනුනේ....ReplyDeleteජයශ්‍රී13 November 2011 at 09:10කේ.ජී. කරුණාතිලක ශූරීන් විසින් අසංක්ශිප්තව පරිවර්තනක කළ මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා...
දනතිස්ස ලෙස අනුවර්තනය කර තිබිණී).කෙසේ වුවද මේ පරිවර්තන දෙකම මාගේ ප්‍රියතම නවකතා බව කිවයුතුය.ReplyDeleteAnonymous13 November 2011 at 09:36Trafic Ano.මැන්චෝසන් චාරිකා නම් වූ අපූරු පොත වගේම මගෙ මතකයේ තියන, අදටත් මතක් වෙන පොතක්, ඇලිස් ඉන් වන්ඩර්ලන්ඩ් සහ එහි සිංහල පරිවර්තනය.ඇලිස් ගිහින් දොර‍ට තට්ටු කරනවා. එතකොට එතන ඉන්න මි...
්දෙ ඇහෙන්නේ නෑ”. රාජකාරි කරද්දි මගේ සබෝර්ඩිනේට් කෙනෙක් ඇවිත් මට වෙනස් කළ යුතු සමහර කළමනාකරණ තීන්දු ගැන කතා කරද්දි මට ඕක මතක් වෙනව. එම ‍සබෝර්ඩිනේට්වරයාත් මමත් එකම මතයක ඉන්නැද්දි සහ අධ්යක්ෂ මණ්ඩලය ඒකට ඇහුම්කන් නොදෙන අවස්ථාවලදි.එතකොට අර රැජිණ එන වෙලාවට පොරක් ගිහින් සුදු පාට රෝසමල් රතුපාට ගාන්නෙ. ප්රේ මදාස කාලෙ එහෙම ඒ වගේ ...
s as tortise?We called his tortise because he taught us.ඉංග්රිසි පොතේ ‍"ටෝට්" කියන එක "ටෝටිස්" බවට පත්වුනාට සිංහල පරිවර්තනයෙ තියෙන්නෙ, “අපි එයාට ඉබ්බ කිව්වෙ අපිට ඉගැන්නුව හින්ද” කියලයි.ReplyDeleteShadow/හේමලයා13 November 2011 at 09:39"දේවතාපය" කියන්නෙ The Last Days of Pompey නෙවෙයිද......මට එහෙම එකක් මතක තියෙනවා..ඒ කොහ...
පොම්පෙයි" (Edward Bulwer-Lytton) කියන පොතේ සිංහල පරිවර්තනයයි.- සනාතReplyDeleteඕනයා13 November 2011 at 10:48සි‍ටුවර මොන්ත ක්‍රිස්තෝ (වෙලුම් 6ක්) කියන්නෙ මම පලවෙනි වතාවට පුස්තකාලයකින් (‍තෝරවතුරගම උදාකල ගම්මානයේ පුස්තකාලයෙන්) කියවපු පොත. පලවෙනි වතාවට තෑග්ගක් හැටියටමටම කියල පොතක් ලැබිල කියෙවෙ ඇලෙක්සැන්ඩ්‍රා එකේ වඩූඩ් ටීච (...
ිබුනෙ පිලිවෙලකට නමල තැනින් තැනින් කපල හදාගන්න කතන්දර පොත් ඒවටත් මම පට්ටම ආසයි. 3 වසරෙදි අපේ පංතියෙ හදපු පුස්තකාලෙට මම ඒ පොත් ඔක්කොම දුන්න.//මා කතන්දර නමැති බ්ලොග් අඩවිය වසර දෙක හමාරක් පමණ පෙර අරඹා අද දක්වාම නොකඩවා පවත්වාගෙන යන්නේ ද, මේ බ්ලොග් අඩවිය සඳහා විවිධාකාරයේ කතන්දර පන්සියයක් පමණ කතන්දර //මේ සීන් එකත් ලිවුවද අප්ප...
11:46ස්තුතියි කතන්දර මැoචෝසන් චාරිකා කියන පොත මුලින්ම කියෙව්වේ මම පහේ පන්තියේදී විතර.හරි හතරැස් ගජ බින්න උනත් ඒවා ඒ දවස් වල අපේ ගම වල ඕනේ තරඟ හිටපු “බේගල්” ලාගේ කතන්දර එක්ක සංසන්දනය කරන්න පුළුවන් කමක් තිබුනා.කොහොම උනත් පසු කාලයකදී පාසලේ ඉංග්රී සි සාහිත්ය සඳහා රුඩොල්ෆ් රාස්ප්ගේ මුල් කෘතිය කියවනකොට අර කුරුප්පු මහතාගේ පර...
රයේදී මට අමුත්තෙක් හදුන්ව දුන්නා. " මේ තමයි අර ඔයා අසාවෙන් කියවපු මැoචෝසන් චාරිකා පරිවර්තනය කරපු බෝල්ඩ්වින් මාමා" . එදා යි මම දැනගත්තේ ඔහු අපේ ගමට අල්ලපු ගමේ කෙනෙක් කියලා. හැබැයි ඒ වනවිට ඔහු පදිංචිව සිටියේ කොළඹ ඔස්ට්රේිලියාවට යන්න සුදානම් වන කාලෙ. පසුව එතුමා ලංකාවට ආපු වෙලාවට තාත්තව බලන්න අවා. නැතිනම් තාත්තා ඔහුගේ ගෙදර...
ුමා සිය චරිතාපදානයේ දෙවන කොටස " මග හොඳට තිබුනත් " නමින් ප්ර්කාශයට පත් කිරීම. ලංකාවේ පළවූ එම පොතෙහි දොරට වැඩුමට එතුමා ඇවිත් තිබුනේ නැහැ අසනිප තත්වයන් නිසා . එහෙත් පැරණි හිතවතුන්ට පොතෙහි පිටපත් තෑගි කිරිමටත් අමතක කරලා නැහැ. මගේ තාත්තා වෙනුවෙන් එක පිටපතක් මටත් ලැබුණා එය කියවා අවසන් කොට එතුමාගේ ඕස්ට්රේාලියාවේ දුරකථන අංකය ස...
“වඳුරු පාලම“ පොතයි.ඉන්පසු පොත් පත්තර අතර ගතවුන ජීවිතය නම් හරිම සුන්දරයි. සුරතලා, විජය, මිහිර, විදුසර පත්තර වගේම අද වෙනකම් කියවපු පොත් බැලුවොත් පිස්සුවෙන් වගේ ඒ පොත් කියෙවුවෙ මොකටද කියලත් හිතෙනවා. කතන්දර , ඔයා ලියපු පොත් නැද්ද කියවන්න හිත උනන්දුවෙන.මේ කතන්දර ටිකත් මුද්‍රණය කරන්න තියෙනම් හොඳ නැද්ද?ReplyDeleteMahesh Wickr...
වා එයාලාගෙ පෙළපොත් අතරෙ උම්මග්ග ජාතකය තිබ්බලු 6 වසරෙදි විතර... මමත් 3පාරකට වැඩිය කියවපු පොතක් තමයි ඒක..... කොහොම උණතත් කණගාටුව... දැං උම්මග්ග ජාතකේ පවා සිංහලට පෙරළන්න වෙලානේ තියෙන්නෙ....ReplyDeleteBeetle13 November 2011 at 14:19මැංචෝසන් චාරිකා මමත් ආසාවෙන් කියවූ පොතක්... දෙකට කැපුණ නිසා ගගෙන් දිගටම වතුර බොන අශ්වයාගේ ඉද...
්චර කාලයක් මේවා මතක හිටින්න හේතුව ඒ පරිවර්තකයාගේ තිබුණ සාර්ථකත්වයත් විය යුතුයි...කාලෙකට පස්සේ ඇඩ් එකකුත් දාන්නම්... ඔබ මෙවැනි කතා ප්‍රියකරන්නෙක් නම් මේ කතාවත් රසවිදින්න බොහෝදුරට ඉඩ තියෙනවා...ReplyDeleteවිසිතුරු | visituru13 November 2011 at 14:58කපිතාන් රුංගල්ගේ වීරක්‍රියා කියවලා තියෙනවාද? ඒකත් ඔය වගේම ලස්සන රුසියන් කත...
ි කොලූට යනවා තව අවුරුදු කීපයකින්. ඒ වගේ එකතු කරපු සෙට් එකක් තමයි 'ටින්ටින්'. එකේ සිංහල පරිවර්ථනයක් පත්තරේක ගියා හැබැයි ඒක මගදි නතර උනා. අලුත් ටින්ටින් ෆිල්ම් එක නම් ලඟදී බැලුවා හැබැයි පොත වගේ ආතල් නෑ.ReplyDeleteගීතක - ඇත්ත කතා...!!!13 November 2011 at 15:42'මැංචෝසන් චාරිකා' නං මට කියවන්න ලැබිලා නෑ... හැබැයි 'මොන්ට ක්‍ර...
ෙනව වගේ ඒකෙ නම 'දේවතාපය' නෙවෙයි... ඒක 'දේව හස්තය'! නමුත් කතාවෙ නියම රසය ලැබුනේ පස්සෙ කාලේක බණ්ඩාරවෙල මහජන පුස්තකාලෙන් කේ. ජී. කරුණාතිලකගෙ අසංක්ෂිප්ත පරිවර්තන ගෙනත් කියෙව්වමයි. පොත් 6 ය පිලිවෙලට කියවන්න ලැබුනෙ නෑ, මට හොඳට මතකයි... :)ReplyDeleteජයශ්‍රී13 November 2011 at 18:27@සනාත,ඕනයා,ගීතක, සමාවෙන්න ඇත්ත මට පොඩි වරදීමක...
්තනයට "දේවහස්තය" යන නම තැබුවා කියා.මා නිවැරදි කළාට ස්තුතියි!ReplyDeleteහිස් අහස13 November 2011 at 18:34එහෙම පොතක් ගැන මම නම් අහලා වත් තිබුනේ නෑ . මම කෝමත් පොත් කියවන්න ඒතරම් ලැදි කමක් නොදක්වාපු කෙනෙක් නිසා වෙන්නැති . දැන් නම් ටිකක් පොත් කියවන්න ආසාව ඇති වෙලා තියෙන්නේ .. පෝස්ට් එකයි කමෙන්ට් ටිකයි කියවලා බැලුවාම මට ආසා ...
eplyDeleteහිස් අහස13 November 2011 at 18:37මිහිර පත්තරේ මගෙත් කවි පල වෙලා තියනවා දහයකට වඩා විජය පත්තරෙත් මම පුරුවාපු ප්‍රෙහේලිකාවක් එක වෙලා තියනවා .. හැබැයි ඒවා ලීවේ පිරෙවුවේ යැවුවේ මම නම් නෙවේ .. මගේ සීයා .. ඒත් ඉතින් මගේ නමින් තමා එවුවා පල වුණේ .. :)ReplyDeleteamilaabeynayaka13 November 2011 at 18:46Ape thatha මැං‍๧‍...
.(hebeyi thaththa kiwwa katha pothata wada rasawath.ReplyDeleteරාජ්13 November 2011 at 19:20මං නං ඉස්සෙල්ලම කියෙව්වෙ ගම්පෙරලිය. ඒ වෙනකොට මගේ වයස 7-8ක් විතර උනත් ගම පිලිබද විස්තර කියෙව්වෙ හරිම ආසාවෙන්.(කතාවෙ මූලික හරය නොතේරුනත්)ReplyDeleteජයශ්‍රී13 November 2011 at 19:24@Shadow ඔබත් නිවැරදියි.ස්තුතියි!ReplyDeletekumaray...
ුවෙ ගිය ''බූ'' සහ ''බබා'' හිටපු චිත්‍ර කතාවට.ReplyDeleteChanaka Aruna Munasinghe13 November 2011 at 21:02This comment has been removed by the author.ReplyDeleteChanaka Aruna Munasinghe13 November 2011 at 21:03අද කතන්දරේනම් පට්ටපල් ඇත්තක් :)පොත් පත් වල නැති අපූරු සාහිත්‍යයකුත් සිංහලබ්ලොග් අවකාශයේ බිහි වෙලා.බලන්න මේක හෙම...
න් වත් ලබන නිවාඩුවේදී මේ පොත අරන් තියන්න ඕන . .ReplyDeleteObserver14 November 2011 at 04:43ටික කාලෙකට ඉස්සෙල්ල මන්චෝසන් චාරිකා කතාවක් "මගේ ලෝකය" සයිට් එකේ කෙටියෙන් කොමෙන්ට් එකක් හැටියට දැම්ම. එතැනදි කතාව කොහෙන්ද කියන එකත් සඳහන් කළා. ඇනෝ කෙනෙකුට කේන්ති ගිහින්, පොත් කියෝල තියෙනව කියල පෙන්නන්නද ඒ කොමෙන්ට් එක දැම්මෙ කියල ද...
ල බලපුවම 'ඒ පොත් කව්ද ඉල්ලගෙන ගියා, කෙනා මතක නැහැ' කිව්ව. ඩී. බී. කුරුප්පු මහත්මයගෙ 'පර්ත් ගමන' කියන කෙටි කතා පොත ක.ශු. කියවල ඇති නේද?ReplyDeleteMundeer14 November 2011 at 07:00කව්රු හරි ඉන්නවද "දත්තා සහ යාලුවන්ගේ හපන්කම්" කියන පොත් කියවපු කෙනෙක්. කර්තෘ හෝ පරිවර්තක මතක නැතිවුනත් පහේ පන්තියේ ඉඳිද්දී කියවපු ඒ කතන්දර ඉතා ...
ානායකගේ චිත්‍ර කතාත් අදත් රසවත් මතකන් හැටියට පවතිනවා.දැන් ලංකාවේ පාසල් ළමයි පොත් කියවීම/රසවිඳීම කරනවද කියල දැනගන්න කැමතියි. අපි පොඩිකාලේ TV නොතිබුන නිසාත් ටියුෂන් ප්‍රශ්නයක් නොතිබුන නිසාත් අපට කියවීමට වැඩි අවස්ථා තිබුන කියල හිතෙනවා.ReplyDeleteAnonymous14 November 2011 at 10:18මම මුලින්ම කියවපු කතා පොතේ නම "කුංචනාද". ඒක...
. ඒ අතරෙ මරනාසන්නව සිටි ප්‍රොපෙක්ගෙ මොලයක් මේ අලියට බද්ධ කරනවා. ඊට පස්සෙ අලියගෙ හැසිරීමේ කතාව තමයි පොතේ ලස්සනට තියෙන්නෙ. පුදුම රසවත් කතාවක්. කවුරුහරි දන්නවද ඒ පොතේ ඔරිජිනල් (ඉංග්‍රීසි? ) කතුවරයා සහ පොතේ නම?මම කියවපු අනික් රසවත් පොත් දෙකක් තමයි ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගෙ "අපූරු යාලුවෝ" - මේකෙ තියෙන්නෙ නිවාඩු කාලෙට ගම...