txt
stringlengths
140
500
credit lender Thank you, Terrific information. online payday lenders loan companies for bad credit Hey there, just became aware about your blog site through Bing and yahoo, and found that it is seriously informational. I’ll be grateful should you carry on such. Thank you, Helpful information. https://paydayloansttf.co...
t as much as this one. I mean, I know it was my choice to read, but I actually thought you’d have something interesting to talk about. All I hear is a bunch of moaning about something you could possibly fix if you weren’t too busy looking for attention. You mentioned that effectively! online loans no credit check emerg...
oans payday loans las vegas Tips nicely considered!. how can i get a loan with bad credit getting a loan 247 loans pay day loans You actually stated it wonderfully. https://paydayloansbbv.com/ payday loans lenders Many thanks, I appreciate it. online payday loans direct lenders for bad credit Kudos, I value this. need ...
te it. cash loans for bad credit loan rates After going over a few of the blog articles on your web site, I truly like your way of blogging. I saved it to my bookmark website list and will be checking back soon. Take a look at my website as well and tell me what you think. You mentioned it terrifically. money lenders d...
stant approval payday cash loans The next time I read a blog, Hopefully it does not disappoint me as much as this one. After all, Yes, it was my choice to read, but I truly believed you would have something useful to talk about. All I hear is a bunch of complaining about something that you could fix if you were not too...
eck payday loans instant approval 1 hour payday loans It’s near unattainable to come across well-educated men and women on this content, fortunately you appear like you know the things you’re raving about! Many Thanks Thank you! I like it. rapid advance bad credit personal loan This is nicely expressed. . online loans ...
bring an issue to light and make it important. More and more people must read this and understand this side of the story. I can’t believe you’re not more popular since you most certainly possess the gift. Wow a lot of useful information! https://paydayloansbbv.com/ check in go You expressed this perfectly! https://pay...
der paydayloan tribal loans Nicely put. With thanks. payday loans online pay advance Nicely put, Appreciate it. cash advance loans online quick payday loan You’ve made your stand quite effectively.. personal loans for bad credit payday loans online bad credit Terrific posts, Thanks. https://paydayloansttf.com/ payday l...
hank you. Excellent information. cash advance loans cash advance now Cheers. I appreciate this. https://paydayloansttf.com/ quick money Kudos! Very good stuff. https://payday8online.com/ direct lenders You’ve made the point. https://paydayloansttf.com/ short term payday loans You stated it fantastically! payday loans i...
ntioned this well! https://payday8online.com/ loan online You actually suggested this well. https://paydayloansttf.com/ interest free loan Very good data. Cheers. payday loans online advance cash Wonderful forum posts. Thank you. discover personal loans getting a loan Many thanks. Valuable stuff! what is a cash advance...
credit You revealed this very well! home loans direct lenders for bad credit Some genuinely nice and utilitarian information on this internet site, too I believe the layout has got superb features. very nice post, i absolutely love this web site, keep it You have made your point quite effectively!! small business loan...
ourse. . payday loans near me lenders for people with bad credit Effectively voiced truly. ! what is cash advance loan market Truly lots of awesome info! https://payday8online.com/ loan with no credit You have made your point quite nicely.! https://payday8online.com/ loansdirect You actually said that fantastically. us...
seem to get nearly anything done. You actually revealed it fantastically. debt consolidation loans apply for a loan with bad credit Terrific content, Regards. payday loans las vegas payday loan You said it perfectly.! https://paydayloansttf.com/ online loans for bad credit You said it nicely.. https://paydayloansbbv.co...
. personal loans for poor credit loan places Thanks a lot! I enjoy this. https://paydayloansbbv.com/ quickloans After checking out a number of the articles on your blog, I honestly like your technique of writing a blog. I saved it to my bookmark webpage list and will be checking back soon. Please visit my website as we...
s unsecured Thank you. I enjoy this. loans for bad credit starter loans Amazing material. Regards. loans online instant approval nevada payday loan Nicely put, Thank you! https://payday8online.com/ payday loans san diego Good posts. Appreciate it. loans for bad credit guaranteed quick cash payday loans Superb content. ...
eally well! payday loans payday loans las vegas nevada Nicely put. Cheers! home loans paycheck loans You made your position extremely well!. direct cash bad loans Seriously tons of wonderful data. online loans mobile loans Wonderful knowledge. Thanks a lot. discover personal loans loan companies online personal loans w...
his article has truly peaked my interest. I will take a note of your website and keep checking for new details about once a week. I opted in for your RSS feed too. Right here is the right site for everyone who really wants to understand this topic. You know so much its almost tough to argue with you (not that I actuall...
w to get quick money Reliable postings. With thanks. emergency cash assistance loan guarantee You explained it well! https://paydayloansttf.com/ payday loans reno nv Thanks! Useful stuff! https://paydayloansttf.com/ cash loans today You have made your stand very effectively.! https://paydayloansttf.com/ get cash https:...
ns Nicely put. Many thanks. payday loans colorado springs las vegas payday loan Fantastic data. Cheers! https://payday8online.com/ payday advances You actually explained it really well! https://paydayloansttf.com/ cash advance loans las vegas Awesome posts, With thanks. https://paydayloansttf.com/ personal loan interes...
y a lot of valuable info. cash loan online payday loans for bad credit Factor effectively considered!! https://paydayloansttf.com/ loans in minutes Cheers. I enjoy this. https://paydayloansttf.com/ direct payday lender Really plenty of awesome advice! how to get a loan with no credit emergency loans bad credit Great da...
tually mentioned that exceptionally well. https://paydayloansbbv.com/ fastcash Many thanks! I enjoy this! https://paydayloansttf.com/ loan store You expressed this superbly. https://payday8online.com/ direct lender payday loans You have made the point. https://paydayloansbbv.com/ loan options You actually explained tha...
or publishing. You actually said it well! loans comparison direct lending Superb forum posts. Thanks a lot! tennessee quick cash loans for bad credit people Nicely put, With thanks! payday loans no brokers cash advance near me Amalia Pendergraph says: I simply have to show you that I am new to blog posting and really c...
up Seriously all kinds of valuable facts. borrow money with bad credit payday loans richmond va Kudos. I appreciate it! https://paydayloansbbv.com/ moneylender Amazing plenty of wonderful advice. https://paydayloansttf.com/ payday express I’m impressed, I must say. Seldom do I encounter a blog that’s both equally educa...
across this during my search for something relating to this. Whoa all kinds of valuable tips. payday loans baton rouge cash advance usa You actually suggested that adequately. same day loans bad credit monthly loans නොකියා නගරය - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය නොකියා නගරය මෙම ලිපිය විකිපීඩියාවෙහි ඉක්මන් මකාදැමීමේ උපමානය...
P%3ACSD%23A2%7CA2%5D%5D%3A+Article+in+a+foreign+language+which+exists+on+another+projectA2 මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද� රොෂාන් (roshan): May 2015 ගමෙන් පන්සලට.. පන්සලෙන් ගමට.. තෝරා ගැනීම තමන්ගේ අයිතියයි. වෙසක් බලන්න ගියාද? දන්සල් වැන්දද? අනිවාර්යෙන්ම. ගමේ පන්සලට ගිහින් මලක් පහනක් පූජා කළාද? වෙසක් බලන්න ගියා නෙ....
ැගෙන්නේ ගෙදර ටීවී එක වටේ. එහෙම නැතිනම් මුහුණුපොත-fb එකේ. වරදක් කියන්න බෑ නෙ. මොකද තෝරා ගැනීම තමන්ගෙ අයිතියනෙ. ඉතින් පන්සලට යන දායකයින්ගෙ ප්‍රමාණය දවසින් දවස අඩු වෙනවා. ඉස්සර ගමේ මිනිස්සු උදේට දවල්ට කෑවෙ පන්සලේ හාමුදුරුවො දන්වැළදුවද කියලා හොයලා බලලා. ඒ වුනාට දැන්.. පන්සලේ ගොදුරුගමේ තියෙන ගෙවල් වලට දවස් වෙන් කරලා පන්සලට ...
කන්න වෙනවා පන්සල ඇතුලෙම. මේ සිදුවීම හොදට දන්නෙ පන්සලට ආසන්නයේම ඉන්න දායකයින්. ගමේ පන්සලට අපිට ඕනවෙලාවක යන්න පුලුවනිනෙ. පයන් යන දුරනෙ. අතන තියෙන්නෙ ලෝකෙ ලොකුම පිළිමෙ. ඒක බලන්න බැරිවුනානෙ. ගමේ පන්සලේ පිළිමෙ අපි දැකලා තියෙනවානෙ. පන්සලේ හාමුදුරුවන් උත්සාහ කරනවා මිනිස්සුන්ට දකින්න - දැකලා සතුටු වෙන්න යමක් කරලා දායකයින් පන්ස...
කරනවා. සංවර්ධන කටයුතු වල ඉවරෙකුත් නෑ. එකක් ඉවර වෙද්දි තව එකක්. ඉවරවුනු එක ගේට්ටු දාලා ඉබියතුරු දාලා වහලා තියෙනවා. දකින්නවත් ලැබෙන්නෙ එහෙමත් දවසක. දායකයින් පන්සල වෙතින් ඈත් වෙන්න ප්‍රධානම හේතුව මම දකින්නෙ ඉවරයක් නැති සංවර්ධන කටයුතු. ගමේ පන්සල යම් ප්‍රමාණයකට සංවර්ධනය කළාම ගමේ පන්සලේ නෑ කියලා අනික් පන්සල් වල තියෙන හැමදේම ...
එන්නෙ. මේකට හේතුව ගෙවල්වල පිරිමි අය රස්සාවට යාම විතරක්ම නොවන බව පැහැදිලියි. දැන් ලංකාවෙ විවිධ නිකායන් හා විවිධ පන්සල් වටා හැදුනු සංස්කෘතියන් කීපයක්ම තියෙනවා. ඉතින් ඒ සංස්කෘතියට පිටින් තියෙන සංස්කෘතියෙ කෙරෙන හැමදේම වැරදි. ඉතින් මම ඉන්න සංස්කෘතිය, මම දරන මතයන් එක්ක අනික් දේ වැරදියි. ගමේ පන්සලේ හාමුදුරුවන්ව මළගෙදරකදි පාං...
නම් ඉතින් ගමේ පන්සල විතරක් නෙවි නගරෙ පන්සලත් අපිට නැති වුනාම තමයි අපිට දැනෙන්නෙ අපි කරගත්තෙ මොකක්ද කියලා. නැතිනම් දවසක් ඒවි අපිට බුදුදහම වැළදගත්තු විදේශිකයින්ගෙන් බුදුදහම ඉගෙන ගන්න සිදුවෙන. අනික් ආගම් වලට බැන බැන ඉන්නවාට වඩා ගමේ පන්සලත් හාමුදුරුවනුත් ගමේ මිනිස්සුත් අතර සම්බන්ධය නිසිආකාරව පැවතුනොත් බුදුදහම නිසා අපේ ජීවි...
වැඩියි මම හිතන විදියට) කෙටියෙන් අපිළිවෙලට කියපු මේ දේවල් මොනවා වුනත් තමන්ගේ ජීවිතයට අදාල දේ තෝරා ගැනීම තමන්ගේ අයිතියයි. පින්තුරය - http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1252/edward-jayakody-game-pansala-ape-pansala-apekama-rakka.html ලියුවේ.. Roshan Herath කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ : Sunday, May 17, 2015 ...
ලය පාවිච්චි කරලා සල්ලි හොයන එක. ඉතින් මේ රටින් බඩු ගෙන්වන අය වැඩිදෙනෙක් පාවිච්චි කරන අන්තර්ජාල වෙළදපොලක් තමයි ඊ්බේ කියන්නෙ. ඊබේ වගේම පේපෑල් සමාගමත් අයිති eBay Inc. corporate family of companies වලට. නමුත් දැන් මේ ඊබේ සමාගමත් පේපෑල් සමාගමත් වෙන්වෙන්න යනවා කියන්නෙ එක සමාගමක් බංකොලොත් නිසා විකුණලා දානවද කියලා ...
නුවෙන් මේ තීරණය ගත් බවයි www.paypal.com ප්‍රකාශ කරන්නෙ. ඉතින් අපි ඊබේ වලින් මිලදී ගැනීමක් සිදු කළාම එ් දේ අපිට ලැබුණම හරි නොලැබුණම හරි අපිවෙනුවෙන් ඊබේ හා පේපෑල් ගත්තු ක්‍රියාමාර්ග ඉදිරියටත් එ් විදියටම පවතීවි. කොටින්ම ඊබේ එකෙන් මිලදී ගත්තු දේවලට මුදල් ගෙවීමත් පේපෑල් හරහාම ඉදිරියටත් වේවි. වැඩිවිස්තර https://ww...
ය Mobitel APN settings for Xperia (Sony Xperia වලට මොබිටෙල් APN සැකසුම්) ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගත්තම ඒවාට mobile APN සැකසුම් නොකර ඉන්ටර්නෙට් යන්න හා MMS යවන්න බැරි වෙන හේතුව තමයි ඒ ෆෝන් හදන සමාගම ලංකාවට අදාල සැකසුම් යොදා නොතිබීම. මේක බොහෝවිට Sony Xperia ෆෝන් වල දකින්න පුලුවනි. මොකද මේ සෝනි සමාගම ලොවපුරා ඉන්න සෝනි පාරිභෝගික...
N settings හොයාගන්න පහසු වෙන්න මම ඒ APN settings බ්ලොග් එකේ පෝස්ට් කරන්න හිතුවා. සාමාන්‍යයෙන් HSPA/LTE දෙකම සදහා එකම තැන සැකසුම් කරන්න පුලුවනි. මේ විදියට. ඉන්ටර්නෙට් යන්න , MMS යවන්න මේ දෙකට වෙන වෙනම සැකසුම් කරන්න ඕන වෙන් නෑ. Mobitel (Sri Lanka) APN settings for Xperia තනි තනිව settings හදනවා නම් මේ පහළ විදියට හදන්න වෙ...
න්නත් අමතක කරන්න එපා. ලියුවේ.. Roshan Herath කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ : Monday, May 04, 2015 වර්ගීකරණය : Internet, Mobile දැලිපිහිය ලැබුනු කවුදෝ වගේ ලිනක්ස් ගත්තු අපේ අය ලිනක්ස් , උබුන්ටු. මේ වචන දෙකෙන් ලංකාවෙ වැඩි දෙනෙක් දන්නවා ඇත්තෙ උබුන්ටු කියන නම. මොකද අපේ අයට නිකන් දෙන ඕන දෙයක් ආසාවෙන් ලං කරගන්න නිසා නොමිලේ...
රන්න ඇතිද? කැනොනිකල් ආයතනෙ බලාපොරොත්තු වුනේ වැඩි දෙනෙකුට තමන්ගේ නිෂ්පාදන නොමිලේ ලබා දෙන්න වුනත් අපේ අය නම් කලේ තමන්ගේ නම වෙනස් කරලා හරි ලිපිනය වෙනස් කරලා හරි ඒ සීඩී ගෙන්නා ගත්තු එක. සමහරු තමන්ගෙ වාහන වල අලවා ගන්න, වගේ වැඩ වලටත් ඒ සීඩී පාවිච්චි කරනවා දකින්න ලැබුනා. (කාලයක් තිබුනනෙ සීඩී එකක් වාහනේ ඉස්සරහ ඇලෙව්වම පොලිසිය ...
ි දෙනෙක් දන්න මෙහෙයුම් පද්ධතිය තමයි උබුන්ටු. ඉතින් නිකන් දෙන නිසා තමන්ගෙ ගෙදරට ගෙන්නාගත්තු සීඩී කලාතුරකින් කෙනෙක් තමන්ගේ පරිගණක වලට ස්ථාපිත කරගන්න ඇති. මුල් වතාවෙ ඉන්ස්ටෝල් කරද්දි තමන්ගෙ පරිගණකයේ කලින් තිබුන හැමදේම මකාගෙන උබුන්ටු දාගත්තු කීපදෙනෙක්ම මට හමුවෙලා තියෙනවා. මොකද අපි පුරුදු වෙලා තියෙන්නෙ පරිගණකය පාවිච්චි කරද...
ඊට පස්සෙ කරන්නෙ සිංදුවක් අහන්න ෆිල්ම් එකක් බලන්න ට්‍රයි කරන එක. එතකොට තමයි තේරෙන්නෙ නිකන් දුන්න අශ්වයාගේ දතුත් නෑ උට ඇස් පේන්නෙත් නෑ කියලා. (මොකද සීඩී ගෙන්නුවාට ඒ සීඩී වල උඩ ගහලා තියෙන දේවල්වත් සීඩී ඉල්ලනකොට ඒ සයිට් එකේ කියලා තියෙන දේවල්වත් හරියට කියවලා නෑ) ඉතින් උබුන්ටු දාගත්ත කෙනා දැන් තමයි දැනගන්නෙ ලිනක්ස් කියන්නෙ ...
ර්ජාලේ හොයමින් දිගටම උබුන්ටු පාවිච්චි කරන එක. අද වගේ අන්තර්ජාලෙ (මිල/වේගය) නොතිබුනකාලෙ නම් මේ විදියට තමන්ගෙ දෛනික කටයුතු වලට උබුන්ටු හරිගස්සාගන්න සෑහෙන කට්ටක් කන්න වුනා. මේ කට්ට කන්න බෑ කියලා හිතුන අය වින්ඩෝස් වලට ආයෙත් ගියත්, සමහරු මෙච්චර කට්ටක් කන්න වෙන් නැති ලිනක්ස් මෙහෙයුම් පද්ධති හොයන්න පටන් ගත්තා. දැන් අන්තර්ජාලය...
ඩී එකක් රුපියල් 100ට කඩෙන් ගන්න පුලුවන් වුනා. ඒත් සීඩී කඩවල ලිනක්ස් හොයන්න ගියපු කෙනෙක් අත්දැකීමෙන්ම දන්නවා ඇති ලිනක්ස් කියන වචනෙ ඇහුනම කඩේ අයගේ ප්‍රතිචාර. (මල්ලි ලිනක්ස් පාවිච්චි කරන්න අමාරුයි නෙ. වැඩ කරන්නෙ command line එකෙන් නෙ. ගේම්ස් ගහන්න බෑ නෙ. ලිනක්ස්? ඇහුවෙත් අදයි. ) ඉතින් ඒ කඩේකට දවස් දෙකතුනකින් ගිහින් නිකන් ...
ක්ස් පාවිච්චි කරන කෙනා බලන්නෙ තමන් පාවිච්චි කරන දේ තවත් අවශ්‍ය අයට බෙදා හරින්න. ඉතින් මේ අය ලිනක්ස් ඕන කියන අයට ලිනක්ස් ඉන්ස්ටෝල් කරලා දෙනවා පහසුවෙන්ම. සාමාන්‍යය පරිගණකයක් මේ වෙද්දි පාවිච්චි වෙන්නෙ ෆිල්ම් බලන්න, සින්දු අහන්න, ඉන්ටර්නෙට් යන්න විතරක් නිසා ඒ තරම් ගැටලුවක් වෙන්නෙත් නැති නිසා ඊට පස්සෙ අර ලේසියෙන් ලිනක්ස් දා...
ඩෝස් පද්ධති පාවිච්චිය අතඅරින්න ඕන කියලා කතන්දර කෝටියයි. ඒ අය හිතන්නෙ වයින් හරි ක්‍රොස්ඕවර් එහෙමත් නැතිනම් මොනෝ වගේ දේවල් දාලා ලිනක්ස් පාවිච්චි කරන්න හැම කෙනාම එකතු වේවි කියලා. එහෙම කරන්න පුලුවනි පරිගණක සාක්ෂරතාව කියන දේ වින්ඩෝස් මතට යොමු නොවීතිබුනනම්. මොකද ආයතනයක් ගත්තම ඒකෙ පරිගණක 500ක් ලිනක්ස් වලට හරවනවා කියන්නෙ ඒවා ප...
න්න එක වාසි දායක වේවි. මම ෆේස්බුක් එකේ දැකලා තියෙනවා එක ගෘෘප් එකක් ලංකාවෙ කට්ටියක් බොරු ප්‍රචාර දෙමින් ලිනක්ස් පාවිච්චි කරන අය වැඩි කරගන්න උත්සාහ කරනවා. ඇපල් ඕඑස් එක අද විතරයි ෆ්‍රී දෙන්නෙ කියකියා පෝස්ට් හද හද දානවා linux distro/distribution වලට ලින්ක් කරකර. ඉතින් ඇපල් ඕඑස් ගන්න ආපු කෙනා බැන බැන යනවා ඇපල් නැති නිසා. මේ...
නෙ ඉතාම බලවත් ආරක්ෂාකාරී ඒ වගේම පාවිච්චි කරන්න ඉතාම ලේසි මෙහෙයුම් පද්ධතියක්. 2004 මම මුලින්ම ලිනක්ස් පාවිච්චි කරද්දි දැකපු ගොඩක් දේ මේ වෙද්දි වින්ඩෝස් වලට ඇවිත් තියෙනවා. kde, gnome වගේ ඩෙස්ක්ටොප් environment වල මුල් කාලෙ තිබුන දේවල් වින්ඩෝස් වලට ලබාදෙනකොට ඒවා මැජික්වගේ දැකලා වින්ඩෝස් වල මේක තියෙනවා-ලිනක්ස් වල නෑනෙ කියන...
න්නෙ සෝස් කෝඩ් එක හැමෝටම ලැබෙන නිසා ආරක්ෂාව අතින් ප්‍රශ්නයක් කියලා හිතන අයත් අපි අතර ඉන්නවා. එහෙමනම් ලෝකෙ සියයට 70ට වඩා සර්වර් ලිනක්ස් පාචිච්චි කරන්නත් රටවල් (චීනය,රුසියාව) පිටින් ලිනක්ස් වලට යොමු වෙන්නත් ඉලෙක්ට්‍රොනික උපකරන වලට ලිනක්ස් පාවිච්චි කරන්නත් හේතුවක් නෑ. (windows xp ඉවත් වීමත් සමග ඉන්දියාව xp වලින් වැඩ කරපු...
ස් වෙතට යන බවත් මේ දිනවල කියැවෙනවා, apache සර්වර් එක තරම් බලවත් ඒකට ආදේශක සර්වර් එකක් මයික්‍රොසොෆ්ට් වෙතින් නිපදවලා නෑ තවම) ඒ කොහොම වුනත් ලිනක්ස් පාචිච්චි කරන්න කැමති කෙනෙක් ඉන්නවානම් මුලින්ම linux mint (www.linuxmint.com) පාවිච්චි කරන්න. ඒකෙ මම මුලින් කීව ගොඩක් ප්‍රශ්න නෑ - මොකද ලිනක්ස් මින්ට් කියන්නෙ උබුන්ටු වැඩිදියු...
තමන්ගේ තියෙන ඕනම පරිගණකයකට හරියන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් හොයාගන්න පුලුවන් වේවි. ලියුවේ.. Roshan Herath කලින් ලියුවත් බ්ලොග් එකට දැමුවේ : Sunday, May 03, 2015 වර්ගීකරණය : linux, තාක්ෂණය, ලිනක්ස්, සමාජය ගමෙන් පන්සලට.. පන්සලෙන් ගමට.. තෝරා ගැනීම තමන්ගේ අය... Mobitel APN settings for Xperia (Sony Xperia වලට ම... අලුත්ගම ...
ා නොකිරීම නිසා මූලික අයිතිවාසිකම් කඩ වූ බව පවසමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය ලබන ඔක්තෝබර් මස 17 වන දා ආරම්භ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. එම පෙත්සම් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයින් පිරිසක් විසිනි. පෙත්සම් කරුවන් පවසන්නේ අලුත්ගම ප්‍රදේශයේ නො සන්සුන් වාතාවරණයක් පැවති අවස්ථ...
ක්‍රියා කළේ නම් අලුත්ගම අවාසනාවන්ත සිද්ධිය වළක්වා ගැනීමට හැකියාව තිබුණ බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී ශිරාස් නූර්දීන් බීබීසී සංදේශයට කියා සිටියේ. ‘බොදු බල සේනා ඇතුළු සංවිධාන කිහිපයක් අලුත්ගම නගරය මැද ජාතිවාදය අවුස්සන ආකාරයේ අදහස් පළ කරමින් රැස්වීමක් පැවැත්වුවා. එය නතර කරන මෙන් අපි ඉල්ලා සිටියා. එහෙත් පොලිසිය නීතිය ක...
ී තිබෙනවා. ඒවා අපි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. එහෙත් මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය ක්‍රියාත්මක වී නැහැ’ පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයට කියා සිටිති. එම පෙත්සම් සලකා බැලීම ලබන මස 17 වන දා පැවැත්වීමට තීන්දු කල අධිකරණය එදින ඊට අදාළ කරුණු දක්වන මෙන් රජයේ පාර්ශවයට ද නි...
an: මෝඩ, සාමාන්‍ය ජනතාවද..., උගත් කුහකයින්ද...? මේ රටේ ජනතාව මෝඩ හා ඇන්දිය හැකි පිරිසක් ලෙස සම හරක් හිතාගෙන ඉන්නවාය.. මාතලන්ට නම් ඒ ගැන ඇත්තේ වෙනස් අදහසක්ය.... උන්ගෙන් වැඩි පිරිස උපාධිධාරීන් හා උගතුන් යැයි කතා කියා ගන්නා පිරිසය... උන් කෙතරම් මෝඩයෝද යන්න මෙතෙක් කලක් අපට පෙන්නෙවේ අටපට්ටමයාගේ දොරමඩලාවය.... එහෙත් මෙවර මැති...
ා හොදින් අවබෝධ කර ගත්තෙකි... ඌ ඉන් හොදට හම්බ කරගත් අතර, ඉදිරියේ මහ චන්දයේදිත් තවත් ගානක් කඩා ගැනීමට පාරද කපා ගත්තේය... ඌ බුකියේ උගත් මේනියා මී හරකුන් නොව මෙල්බර්න්වලට මෙරටින් අපනයනය ලද මී ගවයින්ට අමතරව ගාමිණි විජේසීහ වැනි පුහු මාන්නක්කාරයින්ගේද බටර් නැතිවම ඇරියේය...... සාමාන්‍ය ජනතාව මෝඩයින් නම්, මේ රටේ ආන්ඩු පෙරලි කිස...
ලීමේදී ඉතා පැහැදිලිව පෙනෙන කාරනය නම්, තරුණ පරපුර ආකර්ෂණය කර ගැන්මට ඝෝඨාභය සමත් වී ඇති බවයි... එය විශේෂිත කරුණක් වන්නේ, මහින්ද රාජපක්ෂ ගෙදර යැවීමට හේතූ වූ පාදඩ පන්තියේ උන් සියල්ලමද ඇතුලේ තබාගෙන මෙම ජයග්‍රහණය ලබා ගැනීමයි.. එහෙත් එමගින් කියන්නේ... එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව... උන්වද පාලනය කරගෙ...
ඟන මානසිකත්වය උත්කර්ෂයට නැගීමෙන් ඇතිකරනා ලද මහා කැත මළ මූසල කාළකන්නි මානසිකත්වයකි.. පෑඩ් එක පවා නොමිළේ ඉල්ලන්නේ එවන් අමනයිනි.. උන් බලාගෙන සිටින්නේ සියල්ල ආන්ඩුවෙන් ලබා දෙන තෙක්ය... විශේෂයෙන් ජෙප්පන් සිතන්නේ රමණය හැර ඉතිරි සියල්ල රාජ්‍යයෙන්ම සැපයිය යුතු බවයි... වාසනාවකට නව පරපුරේ අති බහුතරය මේ මතයේ නැත.... ඝෝඨා වටා එක්ව...
ඝෝඨාභය සතු යුතුකම වන්නේ තමා වටා එක් රොක්වූ ජනම් එක රැකගැන්ම පමණක්ම නොව අනෙක් පිරිසද තමන් වටා රොක් කර ගැනීමයි... මේ රටේ ජනතාව කම්මැලි මෝඩ ජනතාවක් නොවනා බවත්, අවස්ථාවක් දෙන්නේ නම් ජීවිතය ඉතා සුළු කාලයකින් ජය ගන්නා පිරිසක් බවත් එවන් ජනතාව හා වසර ගනනක් විදේශයන්හී ජීවත් වූ මා අත්දැකීමෙන්ම දනිමි... කළ යුත්තේ ඔවුන්ට අවස්ථාවක...
38 PM එම පාදඩ පන්තිය හා ගමනක් යෑමට ඔවුන් තුල ඇති කැමත්තක් නොව... උන්වද පාලනය කරගෙන රට කරවීමේ හැකියාවක් ඝෝඨාභය සතුව ඇතයි යන විශ්වාසයයි........// රෙනෝගේ කුඩු සල්ලි කතාකරයි...... පුක නෑ ඕයි..!!!... .......ඕක ඇත්තටම නැතිවුනොත් රිලා හමාරයි !!! රෙද්දේ රෙවුන මාතලන් විහිලු කරන්න එපා ඕයි !!! මාතලන් December 13, 2019 at 2:40 AM ...
්න වලට උත්තරයක් විදියට මේ පාර ජනතාව එම පාලක පන්තියම තෝරාගෙන තියනවා.....ජනතාව ව්තැනම ෆේල්......... පාලකයෝ බැංකු හොරු එක්ක නිදි වදිනකොට, බදුර්දින්ගේ කෑලල අතඇරලා විල්පත්තුව ගැසට් කරනකොට, රණවිරු සුනිල් රත්නායකලා තාම එල්ලුම්ගහට නියම වෙලා හිරේ ඉන්නකොට, MCC එක සති තුනෙන් 70%ක් ම හොද වෙනකොට, පරණ හොරුම වියත් කැබිනට් එක කියලා පත...
හොදේ.......ඒ ටිකට කණපිට ගහපු ඒවා වලින් බිදක් පමණයි........ඉතුරු ටිකත් කණපිට ගහනකොට සජිත් දේශප්‍රේමී පොදුජන හිතවාදී වෙලා ඒවි........ගෝටා වංගු ගහලා ගහලා ගෙදර යාවි.......වටේ හිටපු උන් ගොටාව කැවා කියලා මිනිස්සු හූල්ලාවී......මේ පාරා වගේම ඊලග පාරත් ජනතාව රැවටේවී........... මිනිස්සු පව් බන්........උබලත් පව්.......... මාතලන්...
ටියගේ චෝදනා සියල්ලේ සම්පින්ඩනයක් මෙතන කමෙන්ටුවක් ලෙසින් දාලා තියෙන්නේ 1. බැංකු හොරු සමග නිදි වැදීම 2.බදුදීන්ගේ කෑල්ල අතහැරලා විල්පත්තුව ගැසට් කිරීම 3. සුනිල් රත්නායක තාම හිරේ 4. MCC එකෙන් 70%ක් හොඳ වීම 5. පාස්කු ප්‍රහාරකයෝ තවම නිදැල්ලේ. මේ චෝදනා සියල්ලම (3. හැර ) UNP/JVP ගැත්තන් විසින් නිර්මිත ලස්සන ප්‍රබන්ධ කථාම මිස අ...
දුර්දින්ගේ කෑල්ල අත ඇරලා ඉතිරි කෑල්ල ගැසට් කරන්නම් කියලා උසාවියේ කිව්වේ විපක්ශේ නිතිපත් දෙපාර්තුමේන්තුවකින්ද ???? බදුර්දීන් හකීම හුරතල්කරලා චම්පික රණවකව හිරේ දැම්මේ විපක්ෂෙන්ද??? MCC එක 70%ක් හොදයි කිව්ව ගම්මන්පිල ජෙවිපිද ? යුඇන්පී ද ? ගෝටා බලේට ඇවිල්ලා සති 2න් පාස්කු ප්‍රහාරයේ මහමොලකාරයෝ හිරේ දානවා කියලා මැරෙන්න හැදුව...
. ගෝටා කදවුරේ කෙරුම්කාරයෝ......හිරු දෙරණ රෝහිතගේ සෝෂල් මිඩියා විමල්ලා ගම්මන්පිල ලා මහින්දලා වගේ නායකයෝ........ මැදගොඩ අබේතිස්ස, ඉත්තාකන්දේ සද්ධාතිස්ස අතුරලියේ රතන වගේ ගෝටා පිලේ ප්‍රධාන හාමුදුරුවරු මැරෙන්න හැදුවේ මේවා කියා කියා..........ඒ වචනේ විශ්වාස කරලා තමයි මෝඩ බයියෝ චන්දේ දුන්නේ.......ගෝටා කලෙත් ඔය පොරොන්දු වලට අලග...
ොද උනාට අපිට හරියන්නේ නෑ....... මොකද ගෝටා චන්දේ කාලේ මුකුත්ම කිව්වේ නෑ නේ.......එයා කිව්වේ අයියගෙන් අහලා කියන්නම්........යුද්ධේ කළේ සරත් ෆොන්සේකා..........ඔය 2 විතරනේ....... විපක්සේට අනුකම්පා කරන්න කලින් අවුරුදු 71ක් රැවටිලා මේ පාරත් ආයේ රැවටුණු උබලටම අනුකම්පා කර ගනිල්ලා ගොන් හැත්ත.......... හදිසියේ රෝගී වූ ආචාර්ය ඩබ්ල...
න් හදිසියේ රෝගී වූ ආචාර්ය ඩබ්ලිව්.ඩී අමරදේව මහතා රෝහල් ගත කෙරේ November 3, 2016November 4, 2016 130929 0 Commenthttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%2591%25e0%25b7%2583%25e0%25b7%2590%25e0%25b6%25b1%25e0%25b7%2592%25e0%25b6%25b1%25e0%25b7%258a%2F%25e0%25b7%2584%25e0%25b6%25af%25e0%25b7%2592%25e0%25b7%2583%25...
7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B7%80%E0%B7%96++%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA++%E0%B6%A9%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B7%80%E0%B7%8A.%E0%B6%A9%E0%B7%93+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB...
napura hospital, pandith amaradeva, W. D. Amaradeva, w.d amaradewa හෙළයේ මහා ආචාර්ය ඩබ්ලිව්.ඩී අමරදේව මහතා අසනීප වී ශ්‍රි ජයවර්ධනපුර රෝහලට ඇතුලු කරනු ලැබ සිටියි. වැඩි දුර විස්තර බලාපොරොත්තු වන්න. සබැඳි පුවත්ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා අභාප්‍රාප්ත වේ හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) […]උමාරියා හන්තා...
ිමි බව […]අමරදේවයන්ගේ අවසන් ඉල්ලීම – මල් තුනක් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් මියයාමට පෙර දිනයේ කළ […]අමරදේවයන් අඳුරට ඉඩදී සැගව ගිය හැටි අමරදේවයන් දිගු කලක් ගමේ පන්සල කරගත් නාලන්දාරාමයේ […]අමරදේවයන් එදා දිවි ගැලව ගත් හැටි………. එතකොට මගේ වයස අවුරුදු හයක් විතර ඇති. දවසක් අයියලත් එක්ක […] Share this:Click to share on...
. අමරදේව මහතා අභාප්‍රාප්ත වේ → 1049030http%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%2591%25e0%25b7%2583%25e0%25b7%2590%25e0%25b6%25b1%25e0%25b7%2592%25e0%25b6%25b1%25e0%25b7%258a%2F%25e0%25b6%25b8%25e0%25b7%259a-%25e0%25b7%2580%25e0%25b7%2583%25e0%25b6%25bb%25e0%25b7%259a-%25e0%25b6%25b8%25e0%25b7%2590%25e0%25b6%25ad...
6.html%E0%B6%B8%E0%B7%9A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A2016-04-02+03...
දේ Tuesday, සැප්තැම්බර් 25, 2018 - 10:17 ජනප්‍රිය යොවුන් රංගන ශිල්පී දසුන් නිශාන් මිය ගොස් අදට(25) වසරක් සපිරේ. පසුගිය වසරේ දී ඔහු මිය ගියේ පන්නිපිටිය ප්‍රදේශයේ පිහිටි සිය නවැතැනේ දී ගෙල වැළලා ගැනීමෙනි. ප්‍රේම සබඳතාවක් හේතුවෙන් ඇතිව තිබූ සිත් රිදීමක් මුල් කර ගනිමින් ඔහු මෙලෙස සියදිවි හානි කර ගෙන ඇති බව මූලික පරීක්ෂණවල...
අද වගේ වැහි දවසක්.., සීතලට පොද ඉහින මල් වැස්සේ නොතෙමීම එදා මම කවි ලීවා නුඹ ලගින් උන් නිසා ලග ඉදන් නෙතු අයා වැහි පොදින් හිත තෙමා කවියකට හිත වැටිලා නුඹත් මට පෙම් බැන්දා සැර අකුණු හඩ ඇසී හදවතම දෙදරැම් දෙද්දි එදා මං කවි ලීවා නුඹ මගේ නොවු නිසා සැඩ සුලග හමාවත් හද අදුර නෙමැකුනු නිසා කවියටම හිත බැදිලා නුඹ තවත් පෙම් බැන්දා ඝන අ...
දුරේ ගිලීලා නිදන නුඹ ගැන සිතා සැනසිල්ලේ ඇති කියා මම තවම කවි ලියමි ගිය නුඹට පින් පතා ~ශලනි~ Submitted by Lakshman (තහවුරු වී නොමැත) on බදා, 09/26/2018 - 04:57 Submitted by Lakshman (තහවුරු වී නොමැත) on බදා, 09/26/2018 - 05:08 දිගු කලකට පසුව ඇලොසියස්ට සහ පලිසේනට ඇප ලැබේ මහ බැංකු බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙ...
ක් සැකකරු රුපියල් මිලියනයක මුදල් ඇප සහ රුපියල් මිලියන 2 බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදාහැරීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇපකරුවන් හතර දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බව ද නියම කර තිබේ. ඇපකරුවන් සියළු දෙනා ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමේ සහතික අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු බවද දැනුම් දුන් මහේස්ත්‍රාත්වරිය සැකකර...
ලපත්‍ර අධිකරණය වෙත බාරදිය යුතු බව නියම කළේය. මීට පෙර අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන යන සැකකරුවන් වෙනුවෙන් ඇප ඉල්ලීම ඉදිරිපත් කළ ඔවුන්ගේ නීතිඥවරු සඳහන් කර සිටියේ සැකකරුවන් දෙදෙනාගේ දරුවන් සහ බිරින්ඳෑවරුන් රෝගී තත්ත්වයන්ට මුහුණ පා ඇති බැවින් ඒ සුවිශේෂී කරුණක් සේ සලකා ඇප මත මුදා හරින ලෙසයි. ඒ අනුව අදාළ කරුණ සුවිශේෂී කරුණ...
්ගතව ඇති නිසාත් එම කරුණ ද සුවිශේෂි කරුණක් සේ සලකා මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත්කරන බවද සදහන් කර සිටියේය. තිනකුරල් මාධ්‍යවේදියාට ප්‍රහාරයක් - BBC සිංහල http://www.bbc.com/sinhala/sri_lanka/2014/04/140415_attack_jaffna.shtml තිනකුරල් පුවත්පතේ යාපනය වඩමරච්චි ප්‍රාදේශීය වාර්තාකරු සිවඥානම් සෙල්වදීපන් නැමැත්තාට සඳුදා රාත්‍රී ය...
අතරතුර බි.බි.සී. සන්දේශයට කතා කල ඔහු කියා සිටියේ ඊයේ රාත්‍රියේ අලුත් අවුරුද්දට මව බැලීමට ගොස් ආපසු සිය නිවසට යමින් සිටියදී මේ ප්‍රහාරය එල්ල වූ බවයි.පහර දීමට පෙර ඔබ අසවල් පුවත්පතේ වාර්තාකරුදැයි ප්‍රහාරයට පැමිණි දෙදෙනා තමන්ගෙන් විමසූ බවත් අනතුරුව යකඩ පොලුවලින් එක දිගටම පහර දෙන්නට වු බවත් සෙල්වදීපන් පැවසුවේය.දිගටම තමන්ට ...
වද ඔහු කියා සිටියේය.සහෝදරයා අතුරුදන්තමන්ට සතුරන් නැතත් වසර කීපයකට ඉහතදී තමන්ගේ එකම සහෝදරයා යුදහමුදාව විසින් පැහර ගෙන ගොස් අතුරුදන් කරවීම පිළිබදව දිගින් දිගටම කතාකිරීම හේතුවෙන් විවිධ පුද්ගලයින් තමන්ට තර්ජන එල්ල කල බවයි සෙල්වදීපන් පැවසුවේ.මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ගෙන් විමසූ අවස්ථාව...
.ඊ. සැකකරුට සහාය දීම මත අත් අඩංගුවට ගත් පුද්ගලයින් නිදහස් කිරීමේ තත්ත්වය ගැන අදහස් දැක්වූ පොලිස් ප්‍රකාශකවරයා පොලිස් ත්‍රස්ත මර්දන කොට්ඨාශය මගින් රදවාගෙන සිටි 60 දෙනාගෙන් පිරිමි 15 දෙනෙකු හා කාන්තාවන් 4 දෙනෙකුත් වශයෙන් 19 දෙනෙකු නිදහස් කල බව සඳහන් කළේය.තවත් 41 දෙනෙකු රඳවාගෙන සිටින බව යි ඔහු පැවසුවේය.ඍජුවම එල්.ටී.ටී.ඊ. ...
ිස් ත්‍රස්ත මර්දන කොට්ඨාශය මගින් නිදහස් කල එකම පුද්ගලයෙකු හෝ මාධ්‍යවේදීන්ට අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කොට සිටියේ ඔවුන් එසේ කිරීමෙන් පසුව තර්ජන එල්ල වීම සහ ආරක්ෂාවක් නොමැති බව පවසමින්. පාන් ටෝස්ටර් එකෙන් හදාගන්න පුළුවන් රසවත්ම කෑම වර්ග 7ක් - Lifie.LK ටෝස්ටර් එකක් එහෙමත් නැත්නම් සැන්ඩ්විච් මේකර් එකක් නම් බොහෝමයක් ගෙවල් වල...
්ටරෙන් රස කෑම ජාති කීපයක්ම හදාගන්න හැටි. 1. ටෝස්ටර් පේස්ට්‍රි Source – lynncurry.com පේස්ට්‍රි ශීට්ස් (ඕනම සුපර් මාකට් එකකින් ගන්න පුළුවන් අඩු මිලකට) ස්ක්‍රැම්බල් කරගත් බිත්තර කැමති චීස් වර්ගයක් චොප් කරගත් ළූණු ටිකක් පේස්ට්‍රි ශීට් එක පැකට් එකේ තියෙන විදියට ශීත ගතිය නැති උනාම තුනී කරගන්න. ටෝස්ටරේ ප්‍රමාණෙට කොටු හතරක් ක...
ටිකක් උනත් එකතු කරගන්න පුළුවන්. ටෝස්ට් කරන්න අවශ්‍ය වෙලාව ටෝස්ටර් එකින් ටෝස්ටර් එකට වෙනස් වෙන නිසා සාමාන්‍යයෙන් පාන් ටෝස්ට් වෙන්න යන වෙලාව අනුව ඇරල බලන්න. රන්වන් පාටට ටෝස්ට් වෙලා නම් ප්ලාස්ටික් පැතලි හැන්දකින් එළියට අරගන්න. 2. චොකෝ චිප්ස් ටෝස්ටර් කේක් Source – scallingbackblog.com දියකරගත් බටර්/ මාගරින් හෝ එළවළු තෙල් ක...
න තුරු බටර් සහ සීනි බීට් කරගන්න. (හෑන්ඩ් විස්ක් එකකින් කිරීම ප්‍රමාණවත්) ඒකටම බිත්තර, වැනිලා සහ කිරි එකතු කරගෙන බීට් කරගන්න. මේ මිශ්‍රණයට බේකින් පව්ඩර් මිශ්‍ර කර, හලාගත් පිටි ටිකෙන් ටික එකතු කරල මිශ්‍ර කරගන්න. අන්තිමට චොකලට් චිප්ස් එකතු කරන් මිශ්‍ර කරගන්න. ටෝස්ටර් එකට බටර් හරි එලවලු තෙල් හරි බ්‍රශ් එකකින් ගාගෙන, කේක් ම...
ු රොටි Source – swiggy.com තෙල් මේස හැඳි 3 කැරට්,ලීක්ස්, ළූණු, ලුණු, ගම්මිරිස් දාගත් බිත්තර මිශ්‍රණයක් හෝ එළවළු රොටි ෆිලින්ග් එකක් මුලින් තියන ද්‍රව්‍ය තුන එකට දාල කලවම් කරන්, වතුර ටික ටික එකතු කරමින් හොඳටම සොෆ්ට් පිටි බෝලයක් අනාගන්න. වතුර ටිකක් වැඩියෙන් දාගන්න. මේ ඩෝ එක සොෆ්ට් වෙන්න ඕන. දැන් ඒ ඩෝ එක පොඩි පොඩි බෝල කීපෙ...
කේ ප්‍රමාණයට කොටුවක් කපාගෙන ටෝස්ටර් එකට දාගන්න. මැද වල වගේ කොටස හිටින්න දාගෙන ඒ වලට එළවළු රොටි මිශ්‍රණය හෝ බිත්තර මිශ්‍රණය දාල තවත් තුනී කරගත්ත ඩෝ කොටසකින් වහල ටෝස්ට් කරන්න. 4. ස්ටෆ්ඩ් පොල් රොටි Source – manjulaskitchen.com පොල් රොටි මිශ්‍රණය චිලි පේස්ට්/ පැණි පොල්/ තෙල්දාපු හාල් මැස්සො සාමාන්‍ය පොල් රොටියට වඩා රොටිය ත...
සිහින්ව කපාගත් ලීක්ස් ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 3 චොප් කරගත් තක්කලි බිත්තර වලට කිරි එකතු කරගෙන, ගෑරප්පුවකින් බීට් කරගෙන පැත්තකින් තියාගන්න. තෙල් ටිකක් රත් වෙන්න තියල ඒකට කැරට්, ළූණු සහ අමුමිරිස් එකතු කරගෙන තෙම්පරාදු කරගන්න. අන්තිමට ලීක්ස් එක් කර ලුණු, ගම්මිරිස් රස අනුව එකතු කරන් තක්කලිත් එකතු කරගෙන ලිපෙන් ඉවත් කරගන්න. තෙ...
ොසරැල්ල චීස් තක්කලි සෝස් හෝ පීසා සෝස් කැමති මස් හෝ එළවළු ටොපින් එකක් පිටි, යීස්ට් සහ සීනි මිශ්‍ර කරගන්න. ඒකට ඔලිව් තෙල් සහ ලුණු එක් කරල මද රස්නය ඇති වතුර ටික ටික එකතු කරන්, අතේ නොඇලෙන පදමට හොඳින් අනාගෙන, තෙත මිරිකගත් පිරිසිදු රෙද්දකින් වහල පැයක් තියන්න. ටෝස්ටරයට ඔලිව් තෙල් හෝ බටර් බ්‍රශ් කරගන්න. හදාගත් ඩෝ එකෙන් කොටසක් ...
ටෝස්ට් කරගන්න. 7. ටෝස්ට් සමෝසා Source – atlanticnaturalfoods.com ස්ප්‍රින්ග් රෝල් ශීට්ස් (ඕනම සුපිරි වෙළඳ සැලකින් ලබාගන්න පුළුවන්) කපාගත් ලීක්ස් තම්බා ගත් ග්‍රීන් පීස් කහ, මිරිස් කුඩු, ලුණු කුඩු, ගරම් මසලා තෙල් ටිකක් ලිපේ තියල අබ, සූදුරු තෙම්පරාදු කරගන්න. ඒ තෙලට අල, ලීක්ස්, ළූණු, ග්‍රීන් පීස් සහ පහේ සියල්ල එක් කරල හොඳ...
‍රින්ග් රෝල් ශීට් එකකින් වහල ටෝස්ට් කරගන්න. කෑමට වඩා ආරක්ෂාව වැදගත් ටෝස්ටර් එකෙන් පිළිස්සුන දේවල් එළියට ගන්නකොට පැතලි ප්ලාස්ටික් හැන්දක් භාවිතා කරන්න. ටෝස්ටර් එක තද කරලනෙ වහන්න වෙන්නෙ. රත් වෙන්න කලින් අතින් තද කරල වහන්න පුළුවන් උනාට ඊට පස්සෙ ටෝස්ටර් එකේ උඩ රත් උනාම අත පිච්චෙනව ඒක වළක්වා ගන්න අවන් මිට්ස් නැත්නම් ඝණකම රෙ...
කොට හැන්දකින් ප්‍රවේසමෙන් වටේට හලාගන්නෙ නැතුව දාගන්නත් මතක තියාගන්න. Cover Image Source – flickr.com / pintarest.com Like1476 LOVE574 LOL102 සුද්දෙක් විදියට ලංකාවේ ආවොත් නොකා නොයා යුතු කෑම 9ක් ස් ස් ස්… සැලෝන් යමුද? නෑ නෑ ඒ සැලෝන් එකට නෙවෙයි, කුස්සියේ සැලෝන් එකට… අපේ රටේ ටෙලිවිෂන් රසිකයන්ව දෙපිළකට බෙදූ ටෙලිනාට්‍ය – Vid...
ිද්‍යාව_හා_තාක්ෂණය අධ්‍යයන චාරිකා ලිපි අංක 1 ඉහළ කොත්මලේ ජල විදුලි ව්‍යාපෘතිය - 1 කොටස 1995 වර්ෂයේ සිට දීර්ඝ කාලයක් පුරා සිදු කල අපගේ අධ්‍යයන චාරිකා සටහන්, මේ ආකාරයෙන් ඔබ වෙත ඉදිරිපත් කරමු. (වරුණ බණ්ඩාර සමඟින් සාන්තලාල් ධර්මසේන) හැඳින්වීම ප්‍රමාණ... උඩුකුරු තෙරපුම උඩුකුරු තෙරපුම සාමාන්‍යයෙන් තේරුම් ගැනීමට තරමක් අපහසුයි...
ෙරපුම ගැන අද්‍යයනය සදහා කරු... අභ්‍යවකාශ ගවේෂණ ප්‍රථම පෘථිවි චන්ද්‍රිකාව රොකට් එකක් මගින් කක්ෂගත කිරීම අභ්‍යවකාශ ගවේෂණ ආරම්භක ඉතිහාස ප්‍රථම කෘතීම චන්ද්‍රිකාව හා රොකට් එකක් මගින් චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීම. රොකට් වලට වාඩා දිගු කලක් උඩු ගුවනෙහි රැදෙමින් ඉහල වායුගෝලය පිලිබදව තොරතුරු රේඩියෝ සංනිවේදන මගින් පොළොවට එවිය හැකි ...
17) 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ Posted On Wednesday, 13 June 2018 05:51 සමාජ සුබ සිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2018 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සඳහා නාමයෝජනා බාර ගැණේ. මෙම ජුලි මස 25 දා දක්වා න...
ිවේදන තාක්ෂකණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි. රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුබසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය, සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය, ව්‍යාපාර හා වානිජ, අන්තර්ග්‍රහනය හා බලගැන්වීම , ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා බාර ගැණේ. මෙම ...
දැක්ම යථාර්තයක් කර ගැනීම සඳහා අවශ්‍ය කෙරෙන මානව සම්පත සුදානම් කර ගැනීම සඳහා ජාතික මට්ටමින් මෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම මහගු රුකුලක් වන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි. ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සඳහා ඉදිරිපත් කෙරෙන නිර්මාණයන් විනිශ්චය කරන අතර මේ වන ව...
බයිබලයේ සඳහන් විශ්වාසවන්ත පුරුෂයන් සහ ස්ත්‍රීන් කියවන්න Afrikaans Albanian Amharic Armenian Azerbaijani Baoule Bashkir Bassa (Cameroon) Belize Kriol Bicol Bislama Boulou Bulgarian Catalan Cebuano Chichewa Chinese Cantonese (Simplified) Chinese Cantonese (Traditional) Chinese Mandarin (Traditional) Chitonga Croatian Cze...
dianu Kannada Kazakh Kikamba Kikuyu Kiluba Kinyarwanda Kirghiz Kirundi Lingala Lithuanian Macedonian Malagasy Malayalam Maltese Maya Moore Myanmar Ndebele (Zimbabwe) Nepali Norwegian Nzema Okpe Oromo Ossetian Pangasinan Papiamento (Curaçao) Persian Polish Portuguese (Portugal) Quechua (Cuzco) Rarotongan Romanian Romany...
alog Tatar Telugu Thai Tigrinya Tojolabal Tsonga Turkish Twi Tzotzil Uighur (Cyrillic) Ukrainian Urdu Urhobo Uzbek Vietnamese Welsh Yoruba අරාබි ඉංග්‍රීසි ඉතාලි කොරියානු චීන මැන්ඩරින් (සම්ප්‍රදායික) ජපන් ජර්මන් දෙමළ ප්‍රංශ පෘතුගීසි මැලේ රුසියානු ස්පාඤ්ඤ සිංහල හින්දි ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | එලියා අවසානය දක්වා ව...
කරදර මේ වෙලාවේ එයාගේ මනසට නැඟෙනවා. කවුද මේ අනගතවක්තෘවරයා? ඒ වෙන කවුරුත් නෙමෙයි එලියා. ඒත් ඇයි එයා ලොකු කල්පනාවකට වැටිලා ඉන්නේ? ඒ, දුෂ්ට ආහබ් රජගේ මරණය ගැන ආරංචි වුණ නිසයි. දශක ගණනාවක් පුරා ආහබ් රජ සහ එයාගේ බිරිඳ යෙසබෙල් රැජිණ එලියාට පුළුවන් තරම් අකටයුතුකම් කළා. එයාලා එලියාට තර්ජනය කළා. එයාව අල්ලගන්න හැදුවා. ඒ විතරක් නෙ...
ඒ විතරක් නෙමෙයි දේපලවලට තිබුණ තණ්හාව ඉහවහා ගිය ආහබ් සහ යෙසබෙල්, කපටි විදිහට කුමන්ත්‍රණය කරලා ධර්මිෂ්ඨ මිනිසෙක් වුණ නාබොත්වයි එයාගේ පුතාලාවයි අමානුෂික විදිහට මරලා දැම්මා. එයාලා කරපු ඒ දුෂ්ටකමට යෙහෝවා දෙවි දුන්න විනිශ්චය ගැන එලියා ආහබ්ට කිව්වා. දෙවි කිව්වේ ආහබ් සහ එයාගේ ගෙයි වැසියන් පිළිකුල්සහගත මරණයක් අද්දකිනවා කියලයි. ...
හිතෙන්න ඇති. මොකද ඒ වෙද්දී යෙසබෙල් තමන්ගේ පවුලේ අයටත් ඊශ්‍රායෙල් ජාතියටත් අයහපත් බලපෑමක් ඇති කරමින් හිටියා. කාලය ගත වෙලා යද්දී එලියා තවත් හුඟක් අභියෝගවලට මුහුණ දෙනවා. ඒ අතරෙම තමන්ගේ සහයකයා වුණ එලිෂාට හුඟක් දේවල් කියලා දෙන්නත් එලියාට තියෙනවා. දැන් අපි එලියා අන්තිමට කරපු පැවරුම් 3කට අවධානය දෙමු. දුෂ්කරතා විඳදරාගන්න යෙහෝව...