txt stringlengths 140 500 |
|---|
ආහබ්ගේ සහ යෙසබෙල්ගේ පුතා වුණ අහසියා රජ ඊශ්‍රායෙල් දේශය පාලනය කරපු කාලයයි. තමන්ගේ දෙමාපියන් කරපු මෝඩකම්වලින් පාඩමක් ඉගෙනගෙන හරි දේ කරනවා වෙනුවට එයා ගියෙත් දෙමාපියන්ගේ අඩිපාරේමයි. (1 රාජාවලිය 22:52) එයා නමස්කාර කළේ ආහබ් සහ යෙසබෙල් නමස්කාර කරපු බාල් දෙවියාට. බාල් නමස්කාරය හරිම පිළිකුල් චාරිත්‍ර වාරිත්‍රවලින් පිරුණ ආගමක්. ... |
දව් වුණාද?
දවසක් අහසියා රජ තමන්ගේ මාලිගාවේ උඩුමහල් කාමරයේ කවුළුවෙන් බිමට වැටුණා. එයාට හුඟක් අමාරු වුණා. එයා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක වුණත් එයා යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පැතුවේ නැහැ. ඒ වෙනුවට එයා කළේ තමන් සුව වෙනවද නැද්ද කියලා දැනගන්න එක්‍රොන් නගරයේ දෙවියන් වන බාල්-සේබුබ් ළඟට සේවකයන්ව යවන එකයි. ඒ නගරය දෙවිගේ සෙනඟ... |
් මාර්ගයෙන් එලියාට දැනුම් දුන්නා. සේවකයන් ආපහු රජමාලිගාවට හැරිලා ගිහිල්ලා ඒ පණිවිඩය රජුට කිව්වා. ඊශ්‍රායෙලයේ දෙවි කෙනෙක් නැති ගාණට වැඩ කරලා අහසියා කරගත්තේ ලොකු පාපයක්. අහසියා කවදාවත් සුවය ලබන්නේ නැහැ කියලා යෙහෝවා දෙවි තීරණය කළා.—2 රාජාවලිය 1:2-4.
අහසියා රජ තමන්ගේ වැරදි ගැන පසුතැවුණාද? නැහැ. එයා සේවකයන්ගෙන් මෙහෙම ඇහුවා.... |
7, 8) එලියාගේ ඇඳුම්පැළඳුම් ගැන සේවකයන් කියපු දෙයින් මොකක්ද පැහැදිලි වෙන්නේ? එලියා සරල ජීවිතයක් ගත කරපු, දෙවිට කරන සේවයට ජීවිතේ මුල් තැන දුන්න කෙනෙක්. ඒකයි එයා ඇඳගෙන හිටපු විදිහ කියපු ගමන්ම ඒ කවුද කියලා කෙනෙක්ට හිතාගන්න පුළුවන් වුණේ. එත් වස්තුවට කෑදර අහසියා රජවත් එයාගේ දෙමාපියන්වත් ඒ වගේ අය වෙන්න ඇති කියලා අපිට කොහොමටවත... |
ියා රජුගේ සිද්ධියට යමු. සිද්ධ වුණ දේ නිසා එලියාගෙන් පලිගන්න හිතපු අහසියා යුධ භටයන් 50දෙනෙක් සහ එයාලාගේ නායකයාව යවනවා එලියාව අත්අඩංගුවට ගන්න. එලියා “කන්දක් මුදුනේ” * වාඩි වෙලා ඉන්නවා එයාලා දකිනවා. ඒ වෙලාවේ භට සේනාවේ නාකයා කිසිම ගරු සරුවක් නැතුව එලියාට මෙහෙම කියනවා. ‘රජතුමා ඔබට කන්දෙන් බැස එන්න කියලා කියනවා.’ හුඟක් දුරට ... |
යාලා දැක්කේ නැහැ. ඒක කොච්චර ලොකු මෝඩකමක්ද! ඒ වෙලාවේ එලියා භට පිරිසේ නායකයාට මෙහෙම කියනවා. “මම ඇත්තටම දෙවිගේ අනාගතවක්තෘවරයෙක් නම් අහසෙන් ගින්නක් ඇවිත් ඔබවයි ඔබේ කණ්ඩායමේ සිටින පනස්දෙනාවයි දවා දැමිය යුතුයි.” ඒ වෙලාවෙම යෙහෝවා දෙවි අවශ්‍ය පියවර ගත්තා. “අහසෙන් ගින්නක් ඇවිත් ඔහුවත් ඔහුගේ කණ්ඩායමේ සිටි පනස්දෙනාවත් දවා දැමුවා.... |
ාව එලියාව හම්බ වෙන්න යවනවා. ඒ නායකයා කලින් ආපු භට පිරිසේ නායකයාටත් වඩා අඥාන කෙනෙක්. තමන්ට කලින් ආපු පිරිස පිච්චුණු අළු, කන්ද පාමුල තියෙනවා එයා දකින්න ඇති. ඒ වුණත් එයා පාඩමක් ඉගෙනගත්තේ නැහැ. ඒ විතරක් නෙමෙයි කලින් ආපු නායකයා එලියාට කිව්වේ “කන්දෙන් බැස එන්න” කියලා. ඒත් මේ නායකයා කියන්නේ “ඉක්මනින් කන්දෙන් බැස එන්න” කියලා. ... |
ිරිසක්ව සහ එයාලාගේ නායකයාව යවනවා එලියාව අල්ලාගෙන එන්න. ඒත් මේ තුන්වෙනි කණ්ඩායමේ නායකයා ඥානවන්ත විදිහට වැඩ කළා. එයා එලියා ළඟට ගිහින් දණින් වැටිලා එයාලාගේ ජීවිත විනාශ කරන්න එපා කියලා ඉල්ලා සිටියා. එලියා යෙහෝවා දෙවිව අනුකරණය කරපු කෙනෙක් නිසා මේ අවස්ථාවෙදී භට පිරිසටයි එයාලාගේ නායකයාටයි අනුකම්පා කළා. ඒ භටයන් එක්ක යන්න කියලා... |
අවුරුදු 2ක් විතරයි.—2 රාජාවලිය 1:11-17.
නිහතමානීව හැසිරුණ නායකයාට එලියා යෙහෝවා දෙවි වගේ අනුකම්පාව පෙන්නුවා
මිනිසුන් හිතුවක්කාර විදිහට දෙවිට විරුද්ධව වැඩ කරද්දී එලියා ඒ දේවල් විඳදරාගත්තේ කොහොමද? අද අපි ඉන්නෙත් එදා එලියා හිටියා වගේ තත්වයකමයි නේද? ඔයා ආදරේ කරන කෙනෙක් කොච්චර කිව්වත් ඒක පිලිගන්නේ නැතුව දෙවි අකමැති දේවල් කරන... |
න්දක් මුදුනේ.” එලියා එතන හිටියේ ඇයි කියලා අපිට නිශ්චිතවම කියන්න බැහැ. ඒත් එයා නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කරපු කෙනෙක් නිසා එයා ඒ කන්ද උඩට ගියේ තනිවෙලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න කියලා අපිට හිතන්න පුළුවන්. (යාකොබ් 5:16-18) හැම දවසකම වෙලාවක් වෙන් කරගෙන අපේ හිතේ තියෙන හැම දෙයක් ගැනම දෙවිට කියලා යාච්ඤා කරන්න අපිටත් පුළුවන්. ම... |
වෙලා. එදා එලියායි එලිෂායි ගිල්ගාල් නගරයෙන් පිටත් වුණා. ‘මම බෙතෙල් නරගරයට යනවා. ඒ නිසා ඔයා මෙහෙ නතර වෙන්න’ කියලා එලියා එලිෂාට කියනවා. බෙතෙල් නගරය තියෙන්නේ එයාලා හිටපු තැන ඉඳලා කි.මි. 11ක් විතර දුරින්. ඒ වෙලාවේ එලිෂා මොනවද කිව්වේ? “මම ඔබව අත්හැර යන්නේ නැහැ කියා ජීවමාන යෙහෝවා දෙවි ඉදිරියෙත් ඔබ ඉදිරියෙත් දිවුරා පොරොන්දු ව... |
්නේ කලින් කියපු දේමයි. ඒ දෙන්නා යෙරිකෝවට ගියාට පස්සේ යොර්දාන් ගඟට කි.මි. 8ක විතර දුරක් තියන තැනකදී එලියා එලිෂාට නතර වෙන්න කියනවා. ඒත් එලිෂාගේ හිත ස්ථිරයි. එයා එලියාව දාලා යන්නේ නැහැ.—2 රාජාවලිය 2:1-6.
එලිෂාගේ හිතේ එලියා ගැන තිබුණේ පුදුම ආදරයක්. ඒකයි එයා එලියාව අත්හැරලා ගියේ නැත්තේ. රූත් නායොමිට පෙන්නුවෙත් ඒ වගේම ආදරයක්... |
ලිෂා කළා වගේ අපිත් ඒක වැදගත් දෙයක් විදිහට දකිනවාද?
එලිෂා තමන්ට කොච්චර ආදරෙයිද කියලා දැනෙද්දී එලියා හුඟක් දිරිගැන්වෙන්න ඇති. එලියාව අත්හැරලා ගියේ නැති නිසා එලිෂාට එලියා කරපු අන්තිම ආශ්චර්යය දකින්නත් අවස්ථාව ලැබුණා. යොර්දාන් ගං ඉවුරේ හිටපු එලිෂා තමන්ගේ නිල ඇඳුම ගලවලා ඒකෙන් වතුරට ගැහුවා. ඒ ගඟ සමහර තැන්වල ගැඹුරුයි. වතුර වේ... |
් ආශ්චර්යය බලාගෙනයි හිටියේ. (2 රාජාවලිය 2:7, 8) එයාලාව පුහුණු කරන වැඩකටයුතු අධීක්ෂණය කළේ එලියා වෙන්න පුළුවන්. ඊට අවුරුදු කීපයකට කලින් තමන් ඇරෙන්න ඒ ප්‍රදේශයේ වෙන කවුරුවත් දෙවිට විශ්වාසවන්තව හිටියේ නැහැ කියලා එලියාට හිතුණා. ඒත් එලියා හැම දේම විඳදරාගෙන වැඩ කරපු නිසා සැබෑ නමස්කාරයේ දියුණුව වෙනුවෙන් තවත් අය එකතු වෙන විදිහ ... |
ි දෙයක් මගෙන් ඉල්ලන්න.” තමන්ට එලිෂාගෙන් වෙන් වෙලා යන්න නියමිත වෙලාව ඇවිත් කියලා එලියා තේරුම්ගත්තා. තමන්ගේ සහයකයාට අනාගතයේදී ලැබෙන්න යන වරප්‍රසාද වගේම ප්‍රසිද්ධිය ගැන එලියා කවදාවත් ඊර්ෂ්‍යාවක් ඇති කරගත්තේ නැහැ. ඒ වෙනුවට පුළුවන් උපරිමයෙන් එලිෂාට උදව් කරන්නයි එලියාට ඕනෙ වුණේ. එලිෂා මොකක්ද ඉල්ලුවේ? “ඔබට ලැබුණු බලයෙන් දෙකොට... |
රුවාට දායාදයක් විදිහට සෑම දෙයකින්ම වැඩි ප්‍රමාණයක් නැත්නම් දෙකොටසක් ලබා දුන්නා. මොකද ඒ පවුලේ ඊළඟ මූලිකයා වශයෙන් එයාගේ වගකීම් හරියට ඉටු කරන්න එයාට ඒ දේවල් අවශ්‍ය වුණා. (ද්විතීය කතාව 21:17) එක විදිහටක බලද්දි එලිෂා එලියාගේ කුලුඳුල් පුතා වගේ. තමන්ට ඉදිරියට පැවැරිලා තියෙන වගකීම් ටික හරියට කරන්න නම් තමන්ටත් එලියාට වගේ ලොකු ධ... |
අමාරුයි කියලා නිහතමානීව පිලිගත්ත එලිෂා ඒක දෙවිට භාර දුන්නා. ‘මං ඔයාගෙන් වෙන් වෙලා යනකොට ඔයාට මාව පෙනුණොත් ඔයා ඉල්ලපු දේ ඔයාට ලැබෙනවා’ කියලා එලියා එලිෂාට කිව්වා. ‘ඒ දෙන්නා කතා කරකර’ ඉස්සරහට ඇවිදගෙන ගියා. වැඩි වෙලාවක් යන්න කලින් හරිම අපූරු දෙයක් සිද්ධ වුණා.—2 රාජාවලිය 2:10, 11.
එලියා සහ එලිෂා එකිනෙකාව කිට්ටුවෙන් ඇසුරු ක... |
්තුවක් එලියා සහ එලිෂා හිටිය දිහාවට එන්න එන්නම ළං වෙද්දී ඒ දෙන්නා දෙපැත්තට වෙන් වෙන්න ඇති. මොකක්ද ඒ දීප්තිමත් වස්තුව? ඒක ගිනි ඇවිළෙනවා වගේ පෙනුණ අශ්ව රථයක්. ඒක දකිද්දී තමන්ට යන්න වෙලාව හරි කියලා එලියා දැනගන්න ඇති. එලියා ඒ රථයට නැග්ගාද? බයිබල් වාර්තාවේ ඒ ගැන සඳහන් වෙන්නේ නැහැ. බයිබලයේ කියන්නේ හැමුව තද සුළඟකින් එලියාව අහස... |
ලා එලිෂාට ස්ථිර වෙන්න ඇති. එත් ඒ වෙලාවේ එලිෂාට දැනුණේ ලොකු දුකක්. තමන්ගේ තාත්තා වගේ, යාළුවෙක් වගේ හිටපු එලියා කොහෙටද ගියේ කියලා එලිෂාට හිතාගන්න බැරි වෙන්න ඇති. ඒත් එයාව ආයෙ දකින්න හම්බ වෙන්නේ නැහැ කියලා එලිෂා දැනගෙන හිටියා. දැනුණ දුක කොච්චරද කියනවා නම් එලිෂා “මගේ පියාණෙනි, මගේ පියාණෙනි, මේ ඊශ්‍රායෙල්හි යුධ රථය හා එහි අ... |
කියපු දේ ඇහිලා එලියාගේ ඇස්වලට කඳුළු එන්න ඇති. එලිෂා හොඳ යාළුවෙක් විදිහට ළඟින්ම ඉඳලා දුෂ්කර කාලවලදී දිගටම විඳදරාගන්න තමන්ට උදව් කළා කියන එක නම් එලියා අනිවාර්යයෙන්ම දැනගෙන හිටියා. අපිත් එලිෂා වගේ දෙවිට ආදරේ කරන, දෙවිගේ කැමැත්ත කරන්න ලොකු වෑයමක් දරන අයව හොඳ යාළුවන් කරගමු.
යෙහෝවා දෙවි එලියාව අලුත් පැවරුමකට යැව්වා
අවසාන පැව... |
ම මිනිසෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ’ කියලා යේසුස් කිව්වා. (යොහන් 3:13) එත් සමහර බයිබල් පරිවර්තනවල සඳහන් වෙන්නේ “එලියා සුළඟකින් ස්වර්ගයට නැගී ගියේය” කියලා. (2 රාජාවලිය 2:11, ‘පැරණි අනුවාදය’) බයිබලයේ “ස්වර්ගය” කියන වචනය පාවිච්චි කරලා තියෙන්නේ යෙහෝවා දෙවි ජීවත් වෙන ස්ථානය හඳුන්වන්න විතරක්ම නෙමෙයි. ඒ වෙනුවට “ස්වර්ගය” කියද්දී... |
ිෂාට අසල්වැසි යූදා රාජ්‍යයේ අලුත් පැවරුමක් දුන්නා. කලින් සිද්ධියෙන් අවුරුදු 7කට වඩා වැඩි කාලයකට පස්සෙත් එලියා යූදා දේශයේ දෙවිට සේවය කරමින් හිටියා කියලා බයිබල් වාර්තාවලින් පැහැදිලි වෙනවා. ඒ කාලේ යූදා දේශය පාලනය කළේ දුෂ්ට යෙහෝරම් රජ. එයා විවාහ කරගෙන හිටියේ ආහබ් රජගේ සහ යෙසබෙල් රැජිණගේ දුවව. ඒ නිසා ඒ කාලෙත් දේශය පුරාම දුෂ... |
ෙයි එයාගේ “මරණය ගැන කිසිවෙකුට දුකක්” ඇති වුණේත් නැහැ.—2 ලේකම් 21:12-20.
ඒ දුෂ්ට රජට වඩා එලියා කොච්චර වෙනස්ද! එලියා මිය ගියේ කොහොමද, කවදාද කියලා අපි දන්නේ නැහැ. ඒත් එයා මිය ගියේ යෙහෝරම් රජ මැරුණ විදිහට නම් නෙමෙයි කියලා අපිට විශ්වාසයි. විශේෂයෙන්ම එලිෂාට සහ අනිත් විශ්වාසවන්ත අනාගතවක්තෘවරුන්ට එලියා නැති අඩුව තදින්ම දැනෙන්න... |
යි. (මතෙව් 17:1-9) දුෂ්කරතා එද්දී එලියා වගේ ස්ථිරව ඉඳලා ඒවා විඳදරාගන්න ඔයාත් කැමතියිද? එහෙනම් දෙවිට ආදරේ කරන අය එක්ක කිට්ටු බැඳීමක් ඇති කරගන්න. දෙවිට කරන සේවයෙන් අවධානය වෙනතකට යොමු කරන්න කිසිම දේකට ඉඩ දෙන්න එපා. අත්නෑර මුළු හදවතින්ම දෙවිට යාච්ඤා කරන්න. එහෙම කරද්දී යෙහෝවා දෙවිගේ මතකයේ ඔයාටත් නොමැකෙන ඉඩක් වෙන් වෙයි!
^ 9 ... |
ුණත් ඒ ස්ථානය මොකක්ද කියලා බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
එලියා—අවසානය දක්වා විඳදරාගත්ත කෙනෙක්
එලියා අසාධාරණකම් මැද නොසැලී සිටියා
දෙවිගෙන් සහනය ලැබූ එලියා
‘යෙහෝවා දෙවිගේ පැත්ත ගන්නේ කවුද?’
“ජනාධිපති තාත්තා” ජනගත කෙරේ..! - Ceylon Gazette - සිංහල
“ජනාධිපති තාත්තා” ජනගත කෙරේ..!
By cgadmin on Sep... |
න් කියැවෙන “ජනාධිපති තාත්තා” ග්‍රන්ථය එළිදැක්වීම අද (15) උදෑසන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදු කෙරිණි.
සිය පියාණන් ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ලෙස දේශපාලන දිවිය අරඹා, කෙමෙන් කෙමෙන් ජනාධිපති ධූරය දක්වා ආ ගමනේදී එතුමාගේ වැඩිමහල් දියණිය වශයෙන් චතුරිකා සිරිසේනයන් ලැබූ අත්දැකීම් කැටි කොට මෙම ග්‍රන්ථය සම්පාද... |
යෙන් යුගය සිදුවූ දේශපාලන සංසිද්ධීන් වලදී සිය පවුල වෙත ඒවායේ බලපෑම එල්ලවු ආකාරය පිළිබදව විග්‍රහයන් මෙහි ඇතුළත් වෙතත් ඒවා මෙම කෘතිය තුළ රස මුසුන් කොට ලියැවී ඇත.
ගෝඨාභයට එරෙහි චෝදනා සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දැනුම් දෙයි. | Citizen
Home Politics ගෝඨාභයට එරෙහි චෝදනා සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිට දැනු... |
ිසකට එරෙහිව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ චෝදනා සංශෝධනය කළ යුතු තත්ත්වයක පවතීනම් එය සංශෝධනය කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නීතිපතිවරයාට පෙන්වාදී තිබෙනවා.
එම නඩුවේ චෝදනා ගොනුකළ ආකාරය නීතිවිරෝධී බව සඳහන් කරමින් සහ අදාළ නඩුව විභාගයට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට බලයක් නොමැති බව පවසා තමන් විසින... |
ධන, විජිත් මළල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
එහිදී එම අභියාචනා සළකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් මස 9 වනදා කැඳවීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය එදිනට ඊට අදාළ කරුණු දක්වන ලෙස දෙපාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දී තිබෙනවා.
Previous articleමුජිබර් රහුමාන්, හොරාගේ අම්මාගෙන් පේන අහන්න කියයි.
Next art... |
නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන දයාව වෑහෙනවා..
70 දශකයේ මෙරට ගීත ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයේ, සුභාවිත ගීතයෙන් කලාකෙත පෝෂණය කරන්නට සිය නිර්මාණ දායකත්වය සැපයූ ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා, සිය නිර්මාණ ඔස්සේ මෙරට ගීත ශ්‍රාවකයින්ගේ රුචිකත්වය වර්ධනයට මහඟු මෙහෙවරක් ඉටුකළ ගීත රචකයෙකි.
පණ්ඩිත් අමරදේවයන්ගේ සිට වර්තමාන නව පරපුර ද... |
ත්තේ කරුණාරත්න අබේසේකර ගේ ‘මිණි කිංකිණි’ වැඩසටහනටය. ගීතය ගායනා කර ඇත්තේ ලාලිනී සේමසිරිය.ගී තනු නිර්මාණය තිලකසිරි ප්‍රනාන්දුගේය.
ගීත රචකයෙකු වශයෙන් නිර්මාණ ඔස්සේ කළ මෙහෙවරින් නොනැවතී ඔහු රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි අවදියේ ගීතය රූපවාහිනි මාධ්‍යයට රැගෙන ඒමේ සුවිශේෂිතා හඳුන්වා දෙමින් ‘මනෝහාරී’ ප්‍රාසාංගික වැඩස... |
නිර්මාණාත්මක දෙයක් කරන්න හිතුවේ නෑ. එදා ‘මනෝහරි’ කළේ මාධ්‍ය අවකාශය තුළ කරපු විශේෂිත අත්දැකීමක් විදියට. ජනපි‍්‍රය, විදග්ධ සහ ජන සංස්කෘතික තුන අතර ගොඩනඟපු පාලමක් විදියට මෙය හඳුන්වා දෙන්න පුළුවන්.
’පෙර දිනයක මා පෙම් කළ යුවතිය’, ‘අනෝතප්ත විල’, ‘මේ මහ කන්ද’, ‘කන්දෙන් ලන්දෙන්’, ‘නිල්ල මැදින් රැල්ල දිලෙන’, ‘පියාසර කර ආමි’, ‘ස... |
නිපුන් සනත් නන්දසිරි වෙනුවෙන් රචනා විය.
මේ අතර සෝමතිලක ජයමහ ගයන ‘මහා වරුසාවට පසු’, ‘ඔබ ඇසේ මුදු පහස’, ‘ඔබ දැකුමෙන් යළි’, ‘ගලා යයි ගඟ’, දයාරත්න රණතුංග ගයන ‘සැන්දෑ අහසේ’, ‘මේ අපේ මාතෘ භූමියයි’, නීලා වික්‍රමසිංහ ගයන ‘උදාවුණ හිරු’, ගුණදාස කපුගේ ගයන ‘පසක් කොට ඇති’ ආදියද සුනිල් සරත් පෙරේරා අතින් රචනා වූ ඒවාය.
සුනිල් සරත් පෙ... |
ර ඇති ඔහු කලක් පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වශයෙන්ද, රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද, ශි‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති වශයෙන්ද කටයුතු කළ අත්දැකීම් සපිරි පරිපාලකවරයෙකි.
”අද බොහෝ වෙලාවට අපට ඇසෙන්නේ හරසුන් බොළඳ ගී පද. විශේෂයෙන් ඒවායේ කිසිදු අර්ථ රසයක් නෑ. ගීතය කියන්නේ සාමූහික ප්‍රයත්නයක්. ඒ වගේම ගීත... |
ය සදාකාලික වෙනවා. අද ඉන්නේ ගායකයෝ නොවෙයි ඝෝෂකයෝ. අපට ඇහෙන්නේ අරුත් සුන් ඝෝෂාවක් විතරයි.
(උ .ගැනීමකි )
♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫♪ ♫
ඔබ මා සමඟ - අතිනත ගන්නා දවස
මේ මහ කන්ද - බැලුවා හිඳ ගම් සිරස
ඔබ මා අතැර - වෙන නුවරක ගිය විගස
මේ මහ කන්ද බැලුවා - හොරැහින් මදෙස
වෑ දිය නිල්ල - සුද... |
අමරදේවයන්
මා ඉතින් යන්න යනවා
මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ
ඒ මතකය විතරයි
නුඹ සඳක් වෙලා පායා
මට එළිය වුණු වගයි
නුඹ සඳක් සේම බැස යයි
මට ඉතිරි කළුවරයි
මගෙ මතක එපමණයි
සඳ එළිය අයිති ලොවටයි
සඳ අයිති අහසටයි
පිණි කඳුළු බිංදු විතරක්
මේ බිමට වැටෙනු ඇයි
මට ඉතිරි එපමණයි
ගායනය - සුනිල් එදිරිසිංහ
ගේය පද - රත්න ශ්‍රී විජේසිංහ
සංග... |
ඔබ හෙට දකිනාතුරු
මඟ බලමින් මා සිත ලතැවේ
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස හද උතුරයි
පදමාලාව - සුනිල් සරත් පෙරේරා
තනුව - රෝහණ වීරසිංහ
ගායනය - සෝමතිලක ජයමහ
සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුලු දොරින් මිය යනවා
සැන්දෑ අහසේ........
ඈත අතීතෙන් පියවර නගමින්
කණ වැල අල්ල... |
ෙනවා
ගායනය - දයාරත්න රණතුංග
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ..//
මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ..//
බලාහිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ..
ඈත එපිට ගම්මානෙන්...
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..//
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ..
ගායනය ... |
ල ඇගෙ වත සොමි උන්දා
සරා සදක් වේ සිත බැදි ලොල්ලා
නුරා බසක් වී හද එලි දල්ලා
පුරා බඳුන් වී සතුට ගෙනැල්ලා..
කන්දෙන් ලන්දෙන්...
නවම් මහේ මගෙ පැලට වඩින්නේ
උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ..
දෑත සුරල් ගී රබන් වයන්නේ
ගීත සවන් වී බඳුන් පිරෙන්නේ..
ගායනය : පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේව
පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා...
මගේම ... |
ත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා..
එදා වගේ තවමත් වැට අද්දර
නාමල් පූදිනවා..//
නොකා නොබී දුක් වින්ද අතීතය
යළි මට සිහිවෙනවා..
පෙර දිනයක මා...
ගායනය : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
සංගීතය : පණ්ඩිත් ඩ්බ්.ඩී. අමරදේව
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිද මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා...
පිණි කඳුලක් මල්පෙති අග තවරා
මිහි... |
ැකිය කිසිදින..
ඇය යලි නොයෙතැයි ගිම්හානෙට පෙර..
ගායනය : අමරසිරි පීරිස්
සංගීතය : එච් එම් ජයවර්ධන
පසක් කොට ඇති සසර දුක් ගිනි
උතුම් සම්බෝධිය පතා..
කෙලෙස් නේරංජාව තරණය
කලේ අප මහ බෝ සතා..
නිසල බෝ මැඬ වෙසෙන අතරෙදි
සසල කෙරුමට අචල හිමි සිතු
නොයෙක් වෙස් පෑ සිතුම් සේනා
ගෙවා ඇත රුදු මාර දෙව් පුතු..
පසක් කොට ඇති...
පෙරුම් දම් බලයෙන... |
ලියන්න බැරි වුනා .කම්මැලි වෙලා වාගේ .මෙතුමාගේ ඔබ කැමති ගීත සඳහන් කරන්න .පොස්ටුවට එක් කරන්නම් .)
Posted by සින්දු ඇනෝ at 10:42 AM
Labels: සුනිල් සරත් පෙරේරා
පත්තර මල්ලි June 25, 2017 at 10:56 AM
ජයවේවා සින්දු ඇනෝ...
එතුමාට උපහාරයක්ම වේවා !!!
Sanjeewa Mendis June 25, 2017 at 5:27 PM
උබ දැකපු කල් කෝල් එකක් දීපන්කො
සින්දු ... |
්‍ර June 25, 2017 at 5:23 PM
වොහ්.. පට්ට!!!
සංගීතේ ගායනේ නැතුව වචන ටික කියාගෙන ගියත් ඇති බං..
සින්දු ඇනෝ July 14, 2017 at 12:25 PM
ගේය පද රචකයින්ගේ අවසන් පුරුක් කීපය අතරින් එක් පුරුකක් මම හිතන්නේ මචෝ ,,
Sanjeewa Mendis June 25, 2017 at 5:24 PM
එල ද බ්‍රා ...
සමහර සිංදුවල පද මතක නැහැ සෙට් උන වෙලාවක සින්දුවක් කියන්න ඒ වෙ... |
්නේ මේ සින්දු ටික මත යැපෙන්න් අතමයි මොකද ඉස්සරහට සින්දු නෙවේ ලියන්නේ යාන් හෑලි ඒවායේ විරිත් නෑ එළිසමය නෑ උදාහරණයකට
මම අද උදේට කෑවා පාන්
හවසට මම අද කන්නේ කේක් .... ආ.. ආ...
Sanjeewa Mendis June 27, 2017 at 5:42 AM
ඔයා එනකන් මම හිටියා ..
ඔයා අරුගේ කාරෙකට නැග්ගා ..
කමක් නැහැ එනගමන් මෙතනින් බහින්න ...
මම ගෙදරට පරිස්සමට ඇරල... |
තරත් නැති වෙලා මචෝ ඉන්නේ ....
තිසර July 18, 2017 at 6:57 AM
නියමයි... සුනිල් සරත් පෙරේරා නිතර සහභාගී වන 'සඳ ගිරි මුදුන' බලනවා. බොහෝ දෙවල් ඉගෙන ගන්න පුළුවන් වැඩසටහනක්. ගීත රචකයන් එක්ක පිළිසඳර තියන වැඩසටහන් වලට මම වැඩියෙන්ම කැමති. සින්දු ගොඩේ රත්න ශ්‍රී ලියපු එකකුත් තියනවා :)
ඇය යන්න ගියා මැකිලා කියන්නෙ මම මෑත කාලෙ අහපු ... |
පියගුණ ගී කලින් පොස්ට් එකේ දාපු නිසා මේ ගමන මව් ගුණ ගී ටිකක් දාන්නම් .කලින් එකේදී මම ඉල්ලා හිටියා පොස්ට් එකේ නැති සින්දු මතක් කරන්න කිය...
ළමා ගීත
අටම් පහුරේ '' ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ '' පොස්ට් එක නිසා අපි පොඩි කාලේ අහපු සින්දු කීපයක් මතක් උනා .බලන්න මේවා...
පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි ....!!!!!!
ඕන් එහෙනන් ආවඩ... |
දේ මගේ යාලුවෙන් මුහුණු පොතේ පල උන ලිපියක් මට ඒවා තිබුනා පුලුවන්නම් බොලොග් එකේ පල කරන්න කියලා .එය ලියා තිබුනේ "ගනුෂ්ක...
මව් ගුණ ගී (දෙවැනි කොටස )
හැමෝම මේ දවස් වල මව් ගුණ ගී වයන නිසා මෙන්න දෙනවා කිව්ව මව් ගුණ ගී දෙවන කොටස..කලින් පොස්ට් එකේ හැමෝම මතක් කරපු ඒවා තමයි මේකට ගත්තේ .....අ...
"යොවුන් හදවත් තුළ සදාකල්හිම ලැගුම්... |
මේ.......
සදා නොමැකෙන ගී පද සාම්ප්‍රදායකට ජිවය ලබාදුන් ප්‍රේමකීර්ති ද අල්විස් නම් අමරණිය ගේය පද රචකයාට සහ ලාංකීය උපහාස ගීතයේ සලකුණ වූ ෆ්‍රෙඩී...
"ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් "
සිංහල ගීත අඹරේ සදා දිදුළන මහා පහන් ටැඹ පණ්ඩිත් අමරදේව ශුරින් අද දින සිය ප්‍රතාපවත් ජීවන ගමනේ 88 වන ජන්ම දිනය සමරයි.වන්නකු වත්ත වඩුග...
"දෑතේ එල්ල... |
් "
“මම තවමත් පුංචි ළමයකු විදිහටයි හැගෙන්නේ. වයසින් මුහුකුරා ගියත් මම තවමත් මගේ ළමා වයස දෑතින් බදා ගන්නවා. කයින් වැඩිහිටියකු වූ මම සිතින් පුංචි...
"පොත් හතක් අටක් දැනටත් ලියා දාල, තියෙනවා මත්තටත් තවත් ලියනට හිතේ ඇඳිලා"
Nihal Nelson
අමරසේන කංකානම්ගේ
ඇන්ටන් ජෝන්ස්
ඇලෝයි ගුණවර්ධන
උපාලි ධනවලවිතාන
එච්.ආර් ජෝතිපාල
එච්.එම්. ජ... |
න්ද
චන්ද්‍රලේඛා පෙරේරා
ජෝර්ජ් ලෙස්ලි රණසිංහ
ඩබ්ලිව්.ඞී. අමරදේව
ඩී. බි නිහාල්සිංහ
ඩෝල්ටන් අල්විස්
තලංගම ප්‍රේමදාස
තිස්සසිරි පෙරේරා
දයා ද අල්විස්
දෙල්තොට චන්ද්‍රපාල
ධර්මරත්න සහෝදරයෝ
නාමල් උඩුගම
නිමල් මැන්ඩිස්
නිහාල් නෙල්සන්
පිය ගුණ ගී
පොඩිරත්න අඟමලේ
පෝල් ප්‍රනාන්දු
ප්‍රින්ස් උදය ප්‍රියන්ත
ප්‍රේමකිර්ති ද අල්විස්
ප්‍රේමදාස... |
සී.ටි ප්‍රනාන්දු
සුජාතා අත්තනායක
සුනිල් ආර්. ගමගේ
සුනිල් සරත් පෙරේරා
සේන වීරසේකර
සෝමලතා සුබසිංහ
ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
හෙන්රි ජයසේන
ෆ්‍රෙඩී සිල්වා
"නම ගම ආගම ඉපදුන දා තම වගතුග ලියා ඇතී හතරැස් කොළයක් මටත් තියෙනවා"
උපන් ස්ථානය සහ නම් තැබීම
"ගුණ ගී වරුසා "
"එක යායේ කකා වැටී - එකා වගේ එකට ඉදී"
කොහි සිට දෝ කොතැනක දෝ සුළඟ වගේ ... |
පිපුණු වන මල් ගල් පීරන දිය වැල් - මම ආස කරන මැණික් කැටේ නිල්"
කලා සාහිත්‍යමය රසවින්දනය සමගින් තවත් අළුත් බ්ලොග් එකක් " අරූගේ ලෝකය - World of Aru " - පරම ජයග්‍රහණය කමක් නෑ මේ සියල්ලට. ප්‍රේමයක් කියන්නේම හිමිවුනත්, අහිමිවීම් හුඟකට.. ඔබ කියන්නෙම මට ඒ අහිමිවීම් මැද හිමි වුනම එක් අස්වැසිල්ලකට... මැණික... ඒ...
මාදම්පෙ සිට කු... |
කියැවුණු කතාව - නිධානය - නිධානය දැනට මාසයකට පමණ පෙර "සුළඟ අප රැගෙන යාවි " චිත්‍රපටයේ තරුණ අධ්‍යක්ෂක වරයා වන නුවන් ජේත්, සිනමාවේදය උගන්නා සිසුවකු වන සන්ජයත්, චන්දන ගුණසේකරත්, අගෝ...
සිරංහරාජ ගමන - අපි සිකුරාදා දවසක නිවාඩුවක් හෙම දාලා ගමනට ලෑස්ති වුනා. රාජගිරියෙන් ගමන් ආරම්භ කරදිදි සිකුරාදා උදේ 10යි. අපි කිව්වට ලොකු සෙනග... |
්නෙ බ්ලොග් එකේ යමක් නොලියා ගයිඩ් වැඩෙ විතරක් ...
අපේ ගමේ ගයිඩ්ලා(නොහොත් මග පෙන්වන්නෝ) සහ බ්ලොග් ගයිඩ්ලා ...... - මේ පොස්ට් එක ලියන්න මට අනුප්‍රාණය(අපගේ අනුප්‍රාණේ කියළා ජාතික ගීයේ තිබුණට තේරුම දන්න එකක්යැ) ලැබුණේ ඩෙනියන්ගෙන්. දැන් බලයි ඩෙනියන් කියන්නේ කවුද කියළා. අර බ...
ෆිට්නස් රැල්ලේ නන්නත්තාරවීම! - ලංකාවේ බහුතරයක් ප... |
පඬිවරයෙකු වූ ජයන්ත වීරසේකරයන්ගේ එකම පුතු ලෙස 1942 මැයි 02 වැනිදා අගනුවර දී උපත ලැබූ සේන වීරසේකර ජල තරංග වාදනයෙහි ප්‍රවීණයෙකි. 1968 ගුවන් ...
මරණ දඬුවමට එරෙහිව ගෙනෙනා, බඩ කොරවෙන ලොජික් - ලංකාවේ මරණ දඬුවම දෙන්නේ එල්ලලා මැරීමෙන්ය ඒත් සමහර අය එල්ලලා මරන්නේ නැතිව, මරලා එල්ලුවැයිය කියා කතාවකුත් තියෙන්නේය. එහෙම මරලා එල්ලලා ති... |
අරං තායිලන්තෙට ගොඩ බැහැපු ටෙස්ලා උන්නැහේ. සොරි ඉලොන්...
සියවසකට පෙර යුගයක අතීතාවලෝකනය - 1929 - *දුක දන්නේ දුක විඳින්නේ පෙම්වතියමයි මේ ලොකේ .......................අතීත රස මියෑසියක විසිතුරු - 1950* මේ සිදුවිම් පෙළ දිගහැරෙන්නේ අදින් සියවස් දෙවිස්‌සක ...
ශූන්‍ය - බෙදන්නත් බැරි එකතු කරන්නත් අඩු කරන්නත් ගුනාකාර හොයන්නත් බැර... |
ති රේ….. අසන් මගේ ප්‍රිය මිතුරේ මා කියන ඇත්ත අසන්න…. මේ ගීතයේ නිවැරදි තේරුම සොයා ගන්න උත්සාහ කරන්න. මම කොහොම...
ඔබේ අවදානය පිණිස! - අධිරුධිර පීඩනය සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරිමට යොදා ගන්නා VALSARTAN නම් ඖෂධයේ කාණ්ඩ කිහිපයක් “පිළිකා ඇති කිරීමේ අවදානම“මත (එම ඖෂධය තුල “පිළිකාකාරක රසාය...
Industrial and domestic sewing m... |
නියමිත ද...
ඉඩං හෙවිල්ල - බ්‍රොකර්ලා - Add caption *“ෂෝක් ඉඩමක් තියෙනවලු පොතුපිටි දිහාවෙ, තේයක්කරයයි ගේයි.“* *“කීයක් කියනවද?“* *“ගානක් නං කිව්වෙ නැහ්ලු“* *“කාගෙද ඉඩම?“* *“මට කිව්වෙ මේ අප...
- පසු අතීතය පිළිබඳව (විශේෂයෙන්ම මිනිසාට අදාලව) මතකය, දැණුම සහ ඒ පිළිබඳ අධ්‍යනය ඉතිහාසය නම්වේ. පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍ර... |
්චර ලං වී හිටියත් කසාදයක් බැඳ ගත්තට පස්සේ ...
X එක්ස් - 'මම බඳිනවා... ඔයාට කියන්න හිතුනා ඒ බව..' සෑහෙන කාලෙකින් x ගෙන් ආපු ඒ එස් එම් එස් එක චරක ආයෙත් බැලුවා.කීවෙනි පාරටද මතක නෑ.. මොකද්දෝ කියාගන්න බැරි හැඟීමක් ...
පොසොන් පෝය, සුදු මල් පොකුරක්, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, ශ්‍රී මහා බෝධිය, සංස්කෘතික පොලීසිය, වට්ටක්කා තෑග්ග ස... |
වෑංජනය... - මේකට මුලින්ම කවුපි ටිකක් අරං හොඳට සෝදලා අරගෙන පැයක්වත් පෙගෙන්න දාන්න ඕන... පොගවන්නේ නැතිවම කෙලින්ම දියකිරෙන් ටිකක් වැඩියෙන් වෙලා අරගෙන උනත් තම්බ ග...
මල් ලෝකේ රාණි | Mal Loke Raani | C T Fernando - Song Title : මල් ලෝකේ රාණි | Mal Loke Raani Artist : C T Fernando Chord Key : F Major Sinhala Song Chords
පේර... |
ෞඉගෙ කතා - තවත් කොටසක්... - *කලින් ලියපු මෞඉ ගෙ කතා* *1. කොටස* *2. කොටස* *3. කොටස* මේ කතා පළකරන්න පරක්කු වුනේ මේ කතාවල තියෙන ප්‍රචණ්ඩත්වය අඩු කරන්න විදිහක් ගැන කල්පනා කරන්න සිද්ධවුනු...
දේවදාර තුරු පාමුල තාම මම හිඳිමි තනිවම.... - *සඳක සෙවනැලි වසා පැතිරුන* *සඳ මඩල යට ගතු කියපු තරු* * ඉරට මතකද කියා ඇසුවිට* * සමච්චලයෙන් ස... |
යේ පොස්ට් එකක් දානවා... මේ මුටිටියක් විතරයි... ජ ...
තොරතුරු දැනගැනීමේ නාඩගම සහ රටේ නාඩගම් - අපේ රට ගැන කතා කරන විට කතා කිරීමට නම් බොහෝ දෑ ඇත. ඒවා කතා කර හෝ ලියා පලක් ඇති ද යන්න ගැටළුවකි. රටේ ඕනෑතරම් ප්‍රශ්න ඇත. එක් අතකින් බලන විට රටේප්‍රශ්න හැර ...
නුවර මැණිකේ - කලකට පසු කාමරයේ දොර විවර කරමි. සිරා කොලුවා සහ කාමරය අතර ... |
- ඕනෑම ජරාවක් අයිසින් කර මේසය මත තැබීමට අපේ උන් සමත්ය. කාගේ හරි රෙද්දක් බතික් කර කැටයම් දමා ඒ මේසය මත එලන්නේම අපේම උන්ය. හාල් කෑලි ෆෝම් කිරීම සහ පබ්ලිසිටි...
පෑරුණු හදවත් එකිනෙක අමතා කියන කතාවයි මේ ! - කාලෙකට පස්සේ ගීතයක් ගැන යමක් ලියන්න ඕන කියලා කල්පනා කර කර ඉන්න කාලයක තමයි එංගලන්තේ හැරී කුමාරයා සුප්‍රකට නිලි මෙගන් ... |
සූරණ ආදරය දැවටූ සංශයේ කටු අතුය බි...
ඉර - දවස් ගානක් වැහැලා මුළු කොළඹ ම තෙත බරියන් වෙච්චි සතියකට පස්සේ හරි අපූරුවට ඉර එළිය වැටිලා තිබිච්චි දවසක අවසානේ.. වැස්සට ලුණු කහට හේදුනු තට්ටු බර ගාණක බිල්ඩි...
බමුණා වුණත් - නන්දා මාලිනී | Bamuna Unath - Nanda Malini - sinhala lyrics - බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ... සැඬොල... |
බ්ලොග් එකේ මෙලෝ දෙයක් ලියල නෑ.. වෙලාව නෑ.. බොරු කියන්න එපා යකෝ.. වැඩි හරියක්ම ඉන්නේ නිකං.. බුකියෙයි අරකෙයි මේකෙයි ව...
අපි අවුරුදු කෑව නමුත් අවුරුදු අපිවත් කෑවලු - කොහා හඬන රබන් ගහන අවුරුද්දත් ඇවිත් ගියා නෑ හිත මිතුරොත් ඇවිදින් බීල කාල විසිර ගියා ගෙවල් මිදුල් අස්කරලම කොන්දේ ඇට ඇදවි ගියා වේලසනින් අදවත් නෑ මේ මිනිහා ක..... |
තය - සිංහල අලුත් අවුරුදු උත්සවයකට සමගාමීව සාජාහි පවත්වන ලද සංගීත ප්‍රසංගයක සිදුවූ අමන සිදුවීමකට අදාළ වීඩියෝ දර්ශන රැසක් මේ දිනවල සමාජ ජාලා තුල සංසරණය වෙයි. අ...
දර්ශන රුවන් දිසානායක ගායකයා බේරා ගනිමු! - අමිල තේනුවරලාගේ දර්ශණ දිසානායකලාගේ අමරසිරි පීරිස්ලාගේ ඉකිගසා හඬන ගීතය දැන් අයිති ඒ කාටවත් නොවේ. රසිකයාටය. ඒ වෙනම අයිත... |
ු බිත්ති හරහා ඔෆිස් එ...
අපේ සිංදු කාමරේ (Ape Sindu Kamare)
අපේ අම්මා... - අපේ අම්මා කිරි කට්ටිය කපලා එනවා කීයක් හරි ඇත මිටලා ඒ බත් වැටුපෙන් දු දරුවන් හැදුවයි උන්දැ තවමත් බඩගිනි උහුලයි මගේ ඔප්පු පැල කොනේ දිරනවා පොලෝ පලාගෙන යන්න හ...
•ගුරු පියසටහන් 2 - "දඩයක්කාර තාත්තා..." පොව්වාට කිරි පොවන මුවැත්තියෙ වනු සමා.. උණුහුමේ ... |
මම් වෙද* *මවු ස්නේහයෙන් හිස සිඹිමින* *දිවා රෑ නිති මෙහෙ කළ* *මිඩි ලියක වෙස්...
මතක දිවෙනා අතීතේ
ජීවිතය මේ වගේය...කාලයට ඉඩ දී අපද යන්නේය... - [image: Image may contain: tree, sky, plant, outdoor and nature] මම පෙර පාසල් ගිහින් නැත. අපේ මල්ලිලාට බාලාංශ පංතිය කියා එකක් තිබුණාට අපිට තිබුණේ කෙලින්ම එක...
uma oya Discussion... |
ියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට දොර ඇරන් " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක...
දන්සිරියාගේ කිතුල....ඉවරයි ... - මේ ගණයේ ඇති දෙවැනි ගසනම් කිතුල්ය. එයද තල් ගස තරම් ඝෘජුව වැඩෙතත් පොල් ගස තරම් උස නොයයි. මෙම ගසේ මලින් තෙලිජ්ජ නම් ඉතා රසවත් සුමධුර පානයක් ලබාගනු ලැබේ. මේ ත...
නිවේදක තෝරයි - සිංදු තේරීම - පහ... |
.. - ඔන්න කැමත් මේ රෙද්ද අස්සෙ ඔළුව දාලා අවුරුද්දකුත් ගෙවුනා එහෙනම්.. කියන්න නම් ගොඩක් දේවල් තිබුනත් මේ දවස් වල නැට්ට ගිනිගත්තු මොකාද එකා වගේ නිවනක් නැත...
සමාවෙයං පුත නුඹ බිලි දුන් පවට - අවුරුද්දකට පෙර දින සුදු කිරි කැටියා දරුවන් පුදුම කරමින් ගෙන ආ පැටියා අදහනු බෑ මට හාවෙක් ලද සැටියා මද්දුමි සිය දෑස් විදහාගෙන සිටියා න... |
මාතලං කිය...
INFORINSRILANKA
Demala maha Seeya - Polonnaruwa දෙමළ මහා සෑය - පොළොන්නරුව - පොළොන්නරුව පැරණි නටඹුන් අතර තිවංක පිළිමගේ දෙසට යන මාර්ගයේ දකුණු අත දිශාවට ඇති මාර්ගය විහිදි යන්නේ දෙමළ මහා සෑයටයි. දෙමළ මහා සෑය මහා පරාක්‍රමබාහු රජතුමාගේ න...
මගේ යෝජිත ඇමති මණ්ඩලේ..... - තවත් ඇමතිකම් දෙන්න යනවලු ඔන්න. පල්ලෙහා තිය... |
කෙ අපෙ ගාල්ලෙ මාමව. ගාල්ලෙ මාමා කිව්වට බුවා ගාල්ලෙ නෙමෙයි . ගම්පහ ඉපදිලා ඉගෙනගෙන රස්සාවට ගාල්ලෙ ගිහිං එහෙම ...
සොරකම් කරන්න කරන්න සල්ලි දෙන රජතුමා...! | ලාහිරු දහසක් දිලී...
වකා - WAKA Tuesday, October 09, 2012 3:04:00 PM
ඔන්න ළහිරු අයියේ මම ඡන්දයක් දැම්මා :)
අද ලිපියත් නියමයි. ජය!
ලහිරු Tuesday, October 09, 2012 4:37:... |
ලහිරු Tuesday, October 09, 2012 6:48:00 PM
එහෙනම් ආයෙත් මතක් වෙන්න ඇති නේද මේ දේවල්!
Mee Godayaa Tuesday, October 09, 2012 5:12:00 PM
ළහිරු හැමදාමත් වගේ අදත් උපරිමයි... ඔන්න මේකත් මට අලුත් විස්තරයක්
ලහිරු Tuesday, October 09, 2012 6:49:00 PM
සතුටුයි මටත් යමක් අලුතින් දැනගත්තනම් සහෝ...
තරියා අබේ Tuesday, October 09, 20... |
් ඇඟට ගුණයි!
සචිත් Tuesday, October 09, 2012 5:24:00 PM
වෙන්දා වගෙම අසාවෙන් කියෙව්වා... අපුරුයි අය්යට මහන වෙන්න වත් හිතිලද තියෙන්නෙ?
ලහිරු Tuesday, October 09, 2012 6:55:00 PM
ලයාන් Tuesday, October 09, 2012 5:40:00 PM
හොඳ සටහනක්. අදයි මේ කතාව ඇහුවෙ.. :)
ලහිරු Tuesday, October 09, 2012 6:57:00 PM
Chandi Tuesday, Octobe... |
තියෙ දඹදිව වන්දනාවේ යන්නයි ඉන්නෙ. ටික දවසකට එන්න වෙන්නේ නෑ. තරහා වෙන්ට එපා. තෙරුවන් සරණයි!.
ලහිරු Tuesday, October 09, 2012 8:20:00 PM
ඒක ඇත්ත, අපි අපේ ජීවිත සසර පුරුදු වෙනුවෙන් කැප කරන්න ඕන නැහැ. හොඳ දේ තෝරා බේරාගන්න බුද්ධිය පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන. හරිම සතුටුයි දඹදිව වන්දනාවේ යන එක ඇහුවම. අපේ නමිනුත් ඒ හැමතැනක්... |
2012 8:22:00 PM
පැතුම් [සිතුම් පැතුම්] Tuesday, October 09, 2012 8:04:00 PM
අවුරුදු 80,000 ක් කියන්නේ සෑහෙන කාලයක්නෙ, හිතාගන්න බෑ. හැමදාම වගේ කතාව ගොඩක් වටිනවා. චන්දෙකුත් දැම්මා, ඊගාව කතාව බලන්න නොයිවසිල්ලෙන් ඉන්නවා.
ලහිරු Wednesday, October 10, 2012 8:50:00 AM
ඉක්මනට ම දාන්නම්කෝ, විවේකය තමයි අඩු!
හිරුහිමාවී Tuesday, ... |
ෙන එක ගැන හිතා ගන්නත් අමාරුයි. බලමුකෝ ඒ කොටසට එද්දී. මම හිතන්නේ වර්ධන වේගයත් සමානුපාතිකව වැඩි වෙනවා ඇති...
ලහිරු Wednesday, October 10, 2012 8:52:00 AM
ඔව්, වර්ධන වේගය ඒ හා සමානුපාතික වෙනවා, ඒ කියන්නේ පරිණත වෙනවා. බලමුකෝ වැඩි විස්තර ඊළඟ ලිපියෙන්!
රූ.... Thursday, October 11, 2012 10:32:00 AM
මට නම් හිතාගන්න බැරි වුනේ අ... |
ඉක්මනට?
චිත්‍රක Wednesday, October 10, 2012 7:16:00 AM
ළහිරු , මේ කාලේ ලංකාවේ නං පරම ආයුෂ අවුරුදු 75 -80 විතර වගේ නේද ? එහෙම වෙන්නේ සියලුම දුශ්චරිතයන් මැද මැතිඇමැතින්ට අනුබල දෙමින් රජතුමා, මහජනතාව කොල්ල කන නිසා වෙන්න ඇති නේද ? ඉතාමත් කාලොචිත ලිපියක් ස්තුතියි .
ලහිරු Wednesday, October 10, 2012 8:54:00 AM
රටේ පාලකයා ධා... |
යත් මරු.මට යාන්තම් මතකයි ඔය කතාව.ජයවේවා !
ලහිරු Wednesday, October 10, 2012 8:57:00 AM
nishuoc Wednesday, October 10, 2012 10:47:00 AM
ඔය ආයුෂ ඉස්සරහට අවු. 10 දක්වා අඩු වෙනව නේද?
ලහිරු Wednesday, October 10, 2012 2:58:00 PM
ඔව්, ඒ ගැන ඊළඟ ලිපි වලින් කියන්නයි ඉන්නෙ!
දිනුක Wednesday, October 10, 2012 1:50:00 PM
//ලෝකයේ ඉ... |
මේකනං බොරු.හොඳට හොයලා බලන්ඩ කීයෙන් කීදෙනාටද මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?මම දන්නෑ මටනං එහෙම එක්කෙනෙක් දෙන්නෙක්ට වඩා හම්බවෙලා නෑ.අනිත් හැමෝටම මේක ගැන හොඳටම විශ්වාසයි.කවුරුත් ඒක ගැන ප්‍රශ්න කරන්නේවත් හොයන්ඩ යන්නෙවත් නෑ.තමුන්ට උපතින් උරුම වෙච්ච ආගමේ කියලා තියෙන දේ ඉස්මුදුනින් පිළිඅරගෙන ඉන්නවා මිසක්
ලහිරු Wednesday, Octobe... |
යනවා. හැබැයි තරමක් හරි සිත පාලනය කරගන්න පුළුවන් කෙනෙකුට පුළුවනි මේ ඔස්සේ හිතන්න. හැබැයි ඉතින් එහෙම නොහිතන අය වැටෙන්නේ ඔබ ඔය කියන ගොඩට තමයි. ඒක ඇත්ත!
රාජ් Wednesday, October 10, 2012 2:35:00 PM
හොඳ ලිපියක් ලහිරු. පහුගිය ලිපි ගනනාවක් මිස්වුනා. ඒවත් බලල කියන්නං.
ලහිරු Wednesday, October 10, 2012 3:07:00 PM
ම්ම්ම්... ඒක තම... |
, October 11, 2012 4:22:00 PM
එන්න එන්න. සාදරයෙන් පිළිගන්නවා!
අළුත් මල්ලි : Shan Dissanayake Thursday, October 11, 2012 6:06:00 PM
ලිපිය බලන්ට බැරි වුණෝ... සමා වෙන්ටෝ... ආයෙම ඇවිත් බලන්නම් වෙලාව තියෙන වෙලාවක... කමක් නැ නේ?
ලහිරු Thursday, October 11, 2012 7:42:00 PM
ආ... ඒකට කමක්නෑ, ඒ තරම් බිසී ද ඈ?
Kasun Dayananda Fri... |
විස්තරයක්.. මග අරුණු පොස්ට් ටික කියවන්න එන්නම් ආයේ..!!
Anonymous Thursday, November 22, 2012 9:55:00 AM
තායිලන්තයම හඬවමින් අවසන් ගමන් ගිය රාජකීයයා – සිරා
By SIRA 3 months ago 0views0 1.1kSHARES 0
පසුගිය 13 වෙනිදා රාත්‍රියේ සිදුවූ භූමිබෝල් අදුල්යාදේජ් (Bhumibol Adhulyadej) රජුගේ මරණය සෑම තායිලන්ත වැසියෙකුම සසල කරන්නන්ට ... |
ය පාලනය කල රජු වශයෙන් සැලකෙන මෙතුමා ජීවමාන දෙවියෙකු ලෙස ජනතාවගේ ගෞරවයට ලක් විය. ඔහුගේ දේශනයන් ඉගැන්වීම් ලෙස සලකනු ලැබූ අතර ඒවායේ මහත් වූ දැනුම් සම්භාරයක් අන්තර්ගත විය.
1927 දෙසැම්බර් 2වෙනදා මහිදුල් අදුල්යාදේජ් කුමරුටත් මම් සන්ග්වන් කුමරියටත් දාව ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හීදී උපත ලද මෙතුමාට “දේශයේ ශක්තිය වන අසමස... |
න් පසු තායිලන්තයේ රජු ලෙස කිරුළු පැළඳුවේය. මොහුගේ පාලන කාලය තුළදී අගමැතිවරු 30 දෙනෙකු පමණ සමග කටයුතු කිරීමට හැකිවිය.
මිලියනයකට අධික ජනතාවකට සෙත සැලසෙන කෘෂිකාර්මික ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ මෙතුමා දුප්පත් ජනතාවට අධ්‍යාපනය ලබාදීමට ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළේය. රට මුහුණදුන් තීරණාත්මක අසීරු අවස්ථා ගණනාවකදී ඊට නොබිය... |
වරට පිදුම් ලබන ලදී. කෘත්‍රිම වැසි ඇති කරන යන්ත්‍රයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්ද මෙතුමා සතු විය.
2009 වසරේ සිට පෙනහළු ආසාදනයක් හේතුවෙන් පීඩා විඳි මේ රාජකීයයා මෙලොවින් සමුගන්නා විට තායිලන්ත ජනතාවගේ හදවත් තුළ නොමැකෙන සටහනක් තබා අවසන්ය. රජුගේ මරණය හේතුවෙන් දින 30ක් තායිලන්ත ජාතික කොඩිය අඩකුඹු කර තබන අතර සියලු විනෝදාත්මක කටයු... |
න අපූරු සිදුවීම් පෙළක්By SIRA 6 months ago
316SHARES පිටරට0තායිලන්තයේ නිර්මාංශිකයන්ගේ උත්සවය; මිනිසුන් තමන්ගේ ශරීරයට මෙතරම් දුක් දෙන්නේ ඇයි ?By SIRA 1 year ago
307SHARES වෙනත්2මෙන්න සිරා අයිඩියා එකක්. හැබැයි දැන්ම කරන්න බෑ.By SIRA 2 years ago
2kSHARES පිටරට0ඉන්දියාව උණුසුම් වෙයි, තාර පාරවලුත් දියවෙයි !By SIRA 2 years a... |
nths ago
රනා ලියන බ්ලොග්: June 2015
අවුරුදු 7කට වැඩි කාලයක් තිස්සේ මගේ පරිගණක ජීවිතය ගෙවෙන්නේ තනිකරම නිදහස් සහ විවෘත මෘදුකාංග උඩ. ඒ විතරක් නෙමේ, මම පාවිච්චි කරන හැම මෘදුකාංගයක්ම ජෙනුයින් මෘදුකාංග. අන්තිමටම ක්‍රැක් කරපු මෘදුකාංගයක් (Pirated Software) පාවිච්චි කළේ 2008දී. මම හිතන්නේ නැහැ මැරෙනකංම ආයේ කවදාවත් මම ක්‍රැක් ක... |
ට පස්සේ, ලිනක්ස්
ගැන හොයන්න පටං ගත්තා. ලිනක්ස් ගැන කියවන්න පටං ගත්තා. එහෙම හොයලා, කියවලා, කරලා බලලා ඉගෙන ගත්ත දේවල් බ්ලොග් එකේ ලියන්න්නත් පටං ගත්තා. එහෙම ඉස්සෙල්ලාම ලිනක් සම්බන්ධ දෙයක් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ 2009-ජූලි-03 වෙනිදා. තව සති දෙකක්ට අඩු කාලයකදි ලිනක්ස් ගැන මම දන්න දේවල් ලෝකේ එක්ක බෙදාගන්න පටං අරගෙන අවුරුදු... |
ඩානේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පරිගණක දෘඪාංග (Computer Hardware) පාඨමාලාවේ අධ්‍යක්ෂ Chamara Nandika Perera
මගේ හිතවතා. මම ගැන, මගේ හැකියාව ගැන විශ්වාස කරලා ඔහු මට අවස්ථාව ලබාදෙනවා ඔහුගේ හාඩ්වෙයා කෝස් එකේ ලිනක්ස් පාට් එක මෙහයවන්න. 2009 ඉඳලා අද වෙනකංම චාමර සර්ගේ පාඨමාලාවල් සියල්ලේම ලිනක්ස් කොටස උගන්නන්නේ මම. මේ
වෙනකොට ... |
ෙද්දීත් හිතට
දැනෙන්නේ ලොකු සතුටක්...
බ්ලොග් පෝස්ට් එකක් ටයිප් කරනවාට වඩා වෙනස් විදියකට, ලිනක්ස් ගැන කතාකරන්න අවශ්‍යයි කියන කාරණාව මගේ හිතේ වැඩකරන්නේ සෑහෙන කාලෙක ඉඳං. හොඳම විකල්පය තමයි පොඩි පොඩි වීඩියෝ නිකුත් කරන
එක... ලිනක්ස් ගැන, ලිනක්ස් කමාන්ඩ්ස් ගැන, එදිනෙදා පරිගණක අවශ්යතාවයන් ලිනක්ස් OS එකක ඉඳං කරන විදි ගැන තියෙන ව... |
සඳහා මම හැදුවා වෙනම YouTube Play List එකක්, සිංහලෙන් ලිනක්ස් ගැන තියෙන. දවසින් දවස, සතියෙන් සතිය මේ ලිස්ට් එකේ තියෙන වීඩියෝ ගණන වැඩි වෙයි. ඒ වගේම ලිනක්ස් මඟින් කරගන්න පුළුවං වැඩ ගැන ඔබ දන්න ප්‍රමාණෙත් ඒ වගේම වැඩි වෙයි. පල්ලෙහා තියෙන ලිංක් එකෙන් ගිහිං ඒ වීඩියෝ ඔබටත් බලාගන්න පුළුවං. ඒ වගේම ඔබගෙන් බොහොම පුංචි උදව්වක් ඉල්... |
ා තියෙන්නේ වීඩියෝ බොහොම පොඩි ගාණක් විතරයි. තව වීඩියෝ ගොඩක් ප්ලේ ලිස්ට් එකේ තියෙනවා. ඒ වගේම මේ වීඩියෝ ටියුටෝරියල් ටික හදන්න මම පාවිච්චි කරපු මෘදුකාංග ටික ගැන සඳහන් නොකළොත් ඒක ලොකු අඩුවක්. පල්ලෙහායින් තියෙන්නේ මම ඒ පාවිච්චි කරපු මෘදුකාංග කීපය.
නිදහස් මෘදුකාංග,
හකා කියන්නේ මොකක්ද? සරළම පිළිතුර යුධ නැටුමක්... කාගෙද ඒ නැටුම... |
නසිකව වැට්ටවීම... ප්‍රතිවාදියාව මානසිකව පරාජය කිරීම යුද්දය ජයග්‍රහණය කිරීමට පහසුවක් වෙන බවට විශ්වාසයක් මඕරි ජාතිකයන් තුළ තියෙන්න ඇති. ඒක හොඳ යුධ උපක්‍රමයක්. හකා වර්තමානයට එන්නේ කොහොමද. ඒකත් යුධ නැටුමක් විදියටම තමයි. හැබැයි යුද්දේදී නෙමෙයි.. ක්‍රීඩාවේදී. හකා යුධ නැටුම ජාත්‍යන්තරයට ගෙනයෑමේ ගෞරවය හිමිවෙන්නේ නවසීලන්ත ජාතික... |
ා මේ නැටුම බොහොම ආදරයෙන් වැළඳගන්නවා. ඒ නැටුම ඒ තරමටම ගොඩක් ලස්සනයි...
දැං මට ඇයි හකා ගැන ලියන්න හිතුනේ... පොඩි හේතුවක් නිසා... වර්තමාන කාලයේදී අපේ රටේත් රගර් ක්‍රීඩාවේ ලොකු පිබිදීමක් තියෙනවා... ක්‍රීඩා සමාජ මට්ටමේදී වගේම පාසල් අතරත් රගර් ක්‍රීඩාව දැං සෑහෙන්න ජනප්‍රියයි. රගර් ක්‍රීඩාව හා සමානවම හකා නැටුමත් ඒ අය අතර ඉතා ... |
තකව ඒ හකා එක ඉඳිරිපත් කළා... ඉතා හොඳට පුහුණුවෙලා, බොහොම ගාම්භීර විදියට ඔවුන් කරපු ඒ හකා එක කරද්දි ලොකු ගැම්මක් ඒ ළමයින්ට වගේම වටේ බලාගෙන ඉන්න අයටත් එන්න ඇති. හැබැයි ඒ වීඩියෝ එක බලලා එතන තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා තිබ්බ බොහෝ දෙනා තුළ තිබ්බ පොදු අදහස තමයි, මොන පිස්සුවක්ද මේ කියන එක. එහෙම උනේ ඇයි...
ඇත්තම කතාව කියනවනං, ඒ හ... |
පත්කිරීමක්... ඕක තරඟබිමේදී ඉඳිරිපත්කලාම ඒකෙන් බලාපොරොත්තු වෙන දේ අනිත් පැත්තේ ඉන්න කණ්ඩායමෙන් ලැබෙයි කියලා මම නං කීයටවත් හිතන්නේ නෑ... බයවෙනවා වෙනුවට මොන විකාරයක්ද මේ කියලා හිනායන එකනං වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි. ඇත්තටම ඒ වීඩියෝ එක බලද්දි මමත් සෑහෙන්න හිනා උනා...
දැං මේ ළමයි ටික විහිළුවක් වෙච්ච එකේ වැරැද්ද තියෙන්නේ ... |
කරනවා. ඒ ළමයි විහිළුවක් වීමේ සම්පූර්ණ වගකීම ගන්න ඕනේ ඔවුන්ට ඒක් පුරුදු පුහුණු කරපු අය කියන එකයි මගේ අදහස. ඇයි එයාලට බැරි උනේ මේ හකා එක වෙන විදියකට කරන්න. ප්‍රතිවාදියාව කටෙන් බයකරන්න ඕනේ නං, අසභ්‍ය වචන පාවිච්චියක් නැතුව ඒ දේ කරන්න පුළුවං වචන ඕනේ තරං සිංහල භාෂාවේ තියෙනවා.
"තොපි කොහෙද යකෝ අපි එක්ක හැප්පෙන්නේ, මේ පැත්තට අ... |
ොකු ගැම්මක්, ලොකු ශක්තියක් ඒ කියන ක්‍රීඩකයන්ට එනවා කියලයි මට හිතෙන්නේ. අනික ආයේ බයවෙන්න දෙයක් නෑ පිට්ටනියේ බලාගෙන ඉන්න හැමෝටමත් හොඳටම තේරෙනවා කිව්වේ මොකක්ද වෙන්නේ මොකක්ද කියලා. ඇයි මේ අය එහෙම කරන්නේ නැත්තේ?
අනුකරණය කරන එකේ වැරැද්දක් නැහැ. හැබැයි ඒක කරන්න ඕනේ ගැලපෙන විදියට. ඕනෙම දෙයක් අපිට ගැලපෙන විදියට හදාගන්න අපි දැනග... |
්තර්ජාලයට එකතු කරපු හැමෝටම ස්තූතියි...
අඟහරු මත ජීවය - විකිපීඩියා
අඟහරු මත ජීවය
(අඟහරු-නූතන සොයාගැනීම් වෙතින් යළි-යොමු කරන ලදි)
ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් මගින් ALH84001 උල්කාෂ්ම කැබලිවල බැක්ටීරියා වැනි ව්‍යුහ අනාවරණය කර ඇත.
අඟහරු ග්‍රහයාගේ පෘථිවියට ඇති සමීපත්වය සහ සමානකම් අනුව එහි ජීවය පැවතීමේ හැකියාව පිළිබඳ විද්‍යාඥ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.