txt stringlengths 140 500 |
|---|
ජීවය පිළිබඳ වයිකින්ග් පරීක්ෂණ
4 ෆීනික්ස් අභ්‍යාවකාශ යානයේ ක්‍රියාන්විතය
5 අඟහරු මත ජීවය පරීක්ෂා කිරීමේ ක්‍රියාන්විතයන්
6 නූතන සොයාගැනීම්
6.1 උල්කාෂ්ම
6.2 Extremophile
6.3 අඟහරු මත ද්‍රව ජලය
6.4 අඟහරු මත මෙතේන්
6.5 අඟහරු මත ඇමෝනියා
6.6 අඟහරු මත සිලිකා
පුරාණ විමර්ශණ[සංස්කරණය]
අඟහරුගේ ධ්‍රැව අයිස් වැස්ම 17 ශතවර්ෂයේ මැද භා... |
ර්ෂයේ මැද භාගයේදී අඟහරු පෘථිවියට සමානකම් දක්වන ලක්ෂණ තිබෙන බව තාරකා විද්‍යාඥයින් දැන සිටියහ. උදාහරණ ලෙස අඟහරුගේ දවසක් පෘථිවි දවසකට සමාන වීම දැක්විය හැක. එහි අක්ෂීය ඇලය පෘථිවියට සමාන අතර එම නිසා එහි සෘතු විපර්යාස පෘථිවියට ෙබහෙවින් සමාන වුවද, අඟහරුගේ වැඩි පරිභ්‍රමණ කාලය නිසා ඒවා අතර කාල ප්‍රාන්තර සාපේක්ෂව දෙගුණයක් පමණ ... |
දී විද්‍යාඥයා (Scientist) යන නාමය ජනප්‍රිය කළ කේම්බ්‍රිජ් ට්‍රිනිටි විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ ෆිල්ප් ලොයිටර්ටන්, අඟහරුමත මුහුදු හා ජීවය පවතින බවට සෛද්ධාන්තිකව ප්‍රකාශ කළේය. 19 ශත වර්ෂයේ අග භාගයේ දී දූරේක්ෂ මගින් සිදු කෙරුණු නිරීක්ෂණ මගින් දර්ශනය වූ ඇල මාර්ගයන් නිසා අඟහරුමත ජීවය පිළිබඳ අනුමාණයන්ට නව ප්‍රබෝදයක් ලැබුණි. නම... |
සූ ශිෂ්ටාචාරයක ප්‍රතිඵලයක් බවය. මෙම අදහස් බ්‍රිතාන්‍ය ලේඛක “H.G. Wells” 1897 දී “The war of the world” කෘතිය ලිවීමට පෙලඹ වූ අතර,එහි අඟහරුගේ වියළීම (ශෝෂණය) නිසා පෘථිවිය ආක්‍රමණය කිරීමට පැමිණි අඟහරු ජීවීන් ගැන සඳහන් වෙයි.
අඟහරුගේ වායුගෝලයේ තවදුරටත් ඔක්සිජන් හෝ ජලය නොපවතින බවට ඇමරිකානු තාරකා විද්‍යාඥ විලියම් වොලස් කැම්ප්... |
ධය හේතුවෙන් ඇල මාර්ග පිළිබඳව අදහසට නැවතීමේ තිත තබන ලදී.
මැරිනර් 4[සංස්කරණය]
1965 දී මැරිනර් 4 ගවේෂණයෙන් ගන්නා ලද ඡායාරූපවලින් දක්නට ලැබුණේ අඟහරු ගංගා හෝ සාගර හෝ ජීවය පිළිබඳ සලකුණක්වත් නැති වියළි , නිසරු ග්‍රහලොවක් බවයි. තව දුරටත් අනාවරණය වූ කරුණක් නම් (ඡායාරූපගත කරන ලද ප්‍රදේශයෙන්) අඟහරුගේ පෘෂ්ඨය ආවාටවලින් ගහණ වීමය. මි... |
හෙළි වූ තවත් කරුණක් නම් අඟහරු පෘෂ්ඨය ජීවයට අතිශය අහිතකර වන කොස්මික් කිරණවලින් ආරක්ෂා කිරීම සඳහා ග්‍රහලොවට චුම්භක ක්ෂේත්‍රයක් පිහිටා නොතිබීමය. එහි වායුගෝල පීඩනය ද මිලිබාර් 4 – 7 දක්වා වූ ඉතා අඩු අගයක් විය. අරුත නම් , අඟහරු මත ද්‍රව ජලයට පැවතිය නොහැකි බවයි. මැරිනර් 4න් පසු අඟහරු මත ජීවය සෙවීමේ පරීක්ෂණ නවමු මගකට යොමු වුණ... |
.
අඟහරු මත ජීවය පිළිබඳ වයිකින්ග් පරීක්ෂණ[සංස්කරණය]
වයිකින්ග් යානයෙන් ලබාගත් ඡායාරූපයකි
1970 වසරේ මැදභාගයේ සිදුකරන ලද වයිකින්ග් ගවේෂණයේ මූලික අරමුණ වූයේ එම යානයේ සවිකොට තිබුණා වූ කුඩා සෙවුම් උපකරණ භාවිතයෙන් අගහරුගේ මතුපිට ජීවයක් පවතීදැයි සොයා බැලීමයි. මෙම උපකරණ විශේෂයෙන් සැලසුම් කොට තිබුණේ අගහරුගේ පස තුළ යම් ක්ෂුද්‍ර මට... |
-4 ගවේෂණයෙන් ලද තොරතුරු අනුව ගොණුකරගත් සීමිත දැනුම හමුවේ නාසා ආයතනය වයිකින්ග් මෙහෙයුම සැලසුම් කරන ලද්දේ පෘථිවියට සමාන ජීවී තත්වයන් පරීක්ෂා කිරීම පිණිසය. කෙසේ වුවද , සිදුකරන ලද්දා වූ ප්‍රධාන පරීක්ෂණ හතරෙහි ප්‍රතිඵලවලට අනුව පෙන්නුම් කළේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීම වැඩිවී ඇති බවයි. පස තුළ ජලය හා පෝෂ්‍ය පදාර්ථ සෙවීමේ පරීක්ෂණ අ... |
මෙසේ කාබන්ඩයොක්සයිඩ් නිපදවීමට සිදුවිය හැකි බව පවසමිනි. ඔවුන්ගේ තර්කය වූයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩිවීම ජීවයක් නැතිව වුවද සිදුවිය හැකි බවයි. නමුත් තම මතය තහවුරු කිරීම පිණිස නාසා ආයතනය තර්ක කළේය. ඒ ගවේෂණ යානයේ වූ වායු වර්ණාවලීක්ෂයට හසුවීම තරම් විශාල ප්‍රමාණයක් පරිවෘත්තීය ජීවීන් පරීක්ෂාකළ පස් නියැදියේ නොසිටි බව පවසම... |
රීම විනා ජීවීන් සිටීදැයි පරීක්ෂා කිරීම නොවූ බව පවසමිනි.
කාල් සාගන් විසින් මීළඟ වයිකින්ග් යානයේ අනුරුව පෙන්වමින්
තිස් වසරක් පැරණි වයිකින්ග් ගවේෂණ දත්ත නැවත විමර්ශණය කිරීමේදී යොදාගත් නූතන ජීව - රසායන ක්‍රමවේදවලදී යෝජනා වූයේ වයිකින්ග් ගවේෂණය සදහා යොදාගත් තාක්ෂණය ජීවයක් හැදින ගැනීම සදහා ප්‍රමාණවත් නොවූ බවයි. නැතහොත් ඇතැම් ... |
ේතුවෙන් විනාශ වී යාම වෙනුවට එම තත්වයන් තමන්ගේ පැවැත්ම සදහා කළමණාකරණය කරගන්නට ඇති බවයි. උදාහරණයක් ලෙස , හයිඩ්රජන් පෙරොක්සයිඩ්, ජල අණුවක් -500C ට වඩා සීත වීමට ඉඩ නොහරී. මෙය ජලාකර්ෂණ තත්වයකි. එනම් , වියළි ග්‍රහලොවක් මත වන ජීවයට හිතකර තත්ත්වයකි. ඇසිටික් ඇසිඩ් බැක්ටීරියා ගණයට අයත්වන Acetobacter peroxidans නම් පෙරොක්සයිඩය. ම... |
යාවකාශ යානයේ ක්‍රියාන්විතය[සංස්කරණය]
ෆීනික්ස් අභ්‍යවකාශ යානය සිත්තරෙකුගේ සංකල්පයක්
ෆීනික්ස් ක්‍රියාන්විතය විසින් ටෙලිරොබෝවෙකු 2008 මැයි මාසයේ දී අගහරුගේ ධ්‍රැව ප්‍රදේශ මතට ගොඩ බස්වනු ඇත. මෙම මෙහෙවරට මූලික අරමුණු 2 ක් පවතී. එකක් නම් ක්ෂුද්‍ර ජීවීන් වාසය කිරීමට ඉඩ ඇතැයි සැලකෙන අගහරුගේ ප්‍රචාරණ පාෂාණ මත ජීවීන්ට ජීවත්වීමට ... |
ෝ අතක් ඇත. මෙම අතෙහි කැමරාවක් සවිකර ඇති අතර එමගින් විශ්ලේෂණය සදහා ද්‍රව්‍යය සාම්පල යානය වෙතට ගෙන ඒමේ දී කොරොස්ස මත ද්‍රව්‍යය සාම්පල ඇත්දැයි නිසැකවම දර්ශනය කරගත හැක. මෙමගින් වයිකින් යානාවන්හි නිර්මාණකරණයේ දී වූ විශාල අතපසුවීමක් මගහරවාගෙන ඇත.
මෙම යානාව සතුව 10 ppb දක්වා වාෂ්පශීලී කාබනික සංයෝග අනාවරණය කරගත හැකි විශාල වර්... |
යින්ට දැනගත හැකිවන පරිදි විද්‍යුත් රසායනික පරීක්ෂණයක් ද සිදු කෙරෙනු ඇත. මේ අතර නාසා විද්‍යාඥ කැරොල් ස්ට්‍රොකර් විසින් අගහරු මත ඇති ඔක්සිකාරක අක්ෂාංශ මත වෙනස් බව වාර්තාකරණ ලදී. ඒ වයිකින් 1 ට වඩා වයිකින් 2 දී සුළු ඔක්සිකාරක ප්‍රමාණයක් දැකීමෙනි.ඒ එය වඩාත් උතුරට වන්නට පිහිටීම නිසා බව කියා සිටී. ෆීනික්ස් ගොඩබස්සවනු ඇත්තේ වඩ... |
යි බලාපොරොත්තු වේ. අතීතයේ අගහරු මත දේශගුණය වඩාත් උණුසුම්ව තිබුණු නිසා ඕනෑම ආකාරයක ජීවයක් පැවතීයේ යැයි සිතීමට මෙම පරීක්ෂණය ඉතා වැදගත් එකක් වෙතැයි ස්ට්‍රොකර් පවසයි.
පාත්පයින්ඩර් රෝවරය හෝ වායු බෑග මගින් කුෂන් කළ (air bag – cushioned) කැප්සූල භාවිතා කළ අගහරු ගවේෂක රෝවර (Mars Exploration Rovers) මෙන් නොව , රොකට් අපද්‍රව්‍ය ... |
ට අනුව ෆීනික්ස් මගින් අගහරු මත ජීවය සොයා ගැනීමට ඉතා හොද හැකියාවක් ඇති බවට Imminent Discovery නම් පොතෙහි සමහර පර්යේෂකයන් අදහස් දක්වා ඇත. 1962 දී අර්ල් සී. ස්ලිෆර් විසින් රචිත ‘MARS “ The photographic story’ නම් පොතෙහි ඔහු “අගහරුගේ ධ්‍රැව වැස්මේ සීමාවන්හි තදින් පැතිර පවතින අදුරු නිල් පැහැති පටියක් ගැන විස්තර කරයි. මෙම අ... |
6 දී නක්ෂත්‍ර ජීව විද්‍යාත්මක විද්‍යාගාරයක් (Astrobiology Field laboratory) දියත් කිරීමට සැලසුම් කරමින් පවතී. මෙම මෙහෙවරේදී කුමන ආකාරයේ පරීක්ෂණ සිදු කෙරෙනු ඇත් ද යන්න තීරණය කරනු ලබන්නේ අගහරු ගවේෂණ හා අයබර විශ්ලේෂණ කණ්ඩායම (Mars Exploration and Payload Analysis Group) විසිනි.
නූතන සොයාගැනීම්[සංස්කරණය]
අඟහරු මත අතීතයේ පැ... |
භක ක්ෂේත්‍රයක් නොමැති බවත්, එමනිසා ජීවීන්ට අහිතකර කොස්මික් කිරණ පෘෂ්ඨය මතට පතිතවන බවත් තහවුරු කළේය. තවද පසුගිය අවුරුදු බිලියන කිහිපය තුළදී අඟහරුගේ ක්ෂය වී ඇති ගෝලීය චුම්භක ක්ෂේත්‍රය හේතුවෙන්, සූර්ය සුළං විසින් අඟහරුගේ වායුගෝලය විනාශ කර ඇති බවට විද්‍යාඥයෝ සැක කරති.
උල්කාෂ්ම[සංස්කරණය]
මෑත කාලයේ “ALH84001 අඟහරු උල්කාෂ්මය... |
ක්‍රියාදාම මත පමණක් පදනම්ව මෙම සොයාගැනීම් පැහැදිලි කිරීමට නැඹුරු විය. මේ දෙකම විද්‍යාත්මක ප්‍රජාව තුළ විශාල විවාදයන්ට බඳුන් වෙමින් පවතී. “නක්ලා” උල්කාෂ්මය වැනි අඟහරුගේ වෙනත් උල්කාෂ්මවල ජීවය පවා පැවතිය හැකි බවට අදහස් ඉදිරිපත් වී තිබුණ ද 2008 වන තෙක්ම ඒ පිළිබඳ සාක්ෂි හමු වී නැත.
Extremophile[සංස්කරණය]
අඟහරු මත extremo... |
ඇත.
Haloarchaea අඟහරු මත පැවතිය හැකි තවත් ආකාරයක ජීවයක් බවට යෝජනා වී ඇත. මන්ද අඟහරුගේ වායු පීඩනය ජලයේ ත්‍රික ලක්ෂ්‍යයට වඩා අඩු නිසා මිරිදිය ජීවීන්ට පැවතිය නොහැක.
අඟහරු මත ද්‍රව ජලය[සංස්කරණය]
වයිකින්ග් ගෙන් පසුව කිසිඳු යානයක් අඟහරුගේ ප්‍රාචරණ පාෂාණ ජීවීය ලකුණු පිළිබඳව කෙලින්ම පරීක්ෂණයකට ලක්කර නැත. නාසාහි මෑත ක්‍රියාන්... |
ිධාකාර භූ විද්‍යාත්මක හැඩ ගැසීම්වල ප්‍රතිඵලයක් බව බොහෝ විද්‍යාඥයින් කලක් තිස්සේ සිටිය ද තවත් අදහස් ද ඉදිරිපත් වී ඇත. උදාහරණ ලෙස සුළං ඛාදනය, ඔක්සිජන් සමුදුරු දැක්විය හැක. මෙලෙස 2004 අඟහරු ගවේෂණ රෝවර්වල කාර්යය වූයේ වර්තමාන හෝ අතීත ජීවය පිළිබඳ සොයා බැලීම නොව අතීතයේ දී තිබූ ද්‍රව ජලය පිළිබඳ සාක්ෂි සොයා බැලීමය.
2000 ජුනි මා... |
ිරීමට ඉඩ ඇත. කෙසේ වුවද 2006 මාර්තුවලදී තාරකා විද්‍යාඥයන් විසින් චන්ද්‍රයා මත ද මෙයට සමාන පීලි ඇති බව සොයා ගන්නා ලද අතර මේවායේ ද්‍රව ජලය කිසිදා නොපැවතුණු බව විශ්වාස කෙරේ. මෙම පීලි ක්ෂුද්‍ර උල්කාෂ්ම ගැටීම්වල ප්‍රතිඵලයක් බව දැන් විද්‍යාඥයින් යෝජනා කරයි. අතීතයේ අඟහරු තෙත් ග්‍රහලොවක්ව පැවති බව රෝවර් යානය සාක්ෂි සොයාගත් බව 2... |
ූප “Mars Global Surveyor” මඟින් සොයා ගත්තේය. මේවා ඇත්ත වශනේම ජලය ගලා යනු පෙන්නුම් කළේ නැත. මේවා පෙන්ණුම් කළේ ආවාට හා රොන් මඩ නැත්පතු වූ අතර එමඟින් ජලය අවුරුදු කිහිපයකට පෙර ඒවා මතින් ගලාගිය බවය, සමහර විට දැන් පවා ගලා යන බව දැනට හමු වූ ප්‍රබලතම සාක්ෂි පෙන්වයි. අභ්‍යවකාශ යානා මඟින් දක්නට ලැබෙන මතුපිට ලක්ෂණ වෙන්සවීම් වලට ... |
al science” හි 2006 දෙසැම්බර් 8 දී ප්‍රකාශනය කළේය.
අඟහරු මත මෙතේන්[සංස්කරණය]
මෙතේන් වායුවට අඟහරු වායුගෝලයේ අවුරුදු සිය ගණනකට වඩා පැවතිය නොහැකි නිසා එහි වර්තමාන පැවැත්මෙන් පෙනී යන්නේ එය හඳුනා නොගත් ගිනි කඳු හෝ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන් නැවත පිරී යන බව හෝ පෘථිවියේ දක්නට ලැබෙන ආකාරයේ extremophile ජීවයක් විසින්... |
්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත් හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හැකි මෙයට සමානව වර්ණාවලි රේඛා නිසා වැරදි අර්ථ කථනයක් සිදුව තිබීමට තිබූ හැකියාව නිසා මෙම වර්තාව මසකට පමණ පසුව ඉල්ලා අස් කරගන්නා ලදී.
2004 මාර්තු ම... |
ත්” පරීක්ෂණාගාරය මඟින් කළ පරීක්ෂණ මඟින් අනුමාණ කර තිබිණි.
ද්‍රව ජලය හා ඔලිවයින් ඛනිජය අන්තර් ක්‍රියා කොට සර්පන්‍ටයින්කරණය නම් විශේෂ ක්‍රියාවලියක් යටතේ සර්පන්ටයින් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලියක් අඟහරුගේ උපපෘෂ්ඨ තුළ සිදුවන බවත් එම නිසා නිරීක්ෂණ පැහැදිලි කිරීමට තරම් මෙතේන් නිපදවෙන බවත් සමහරුන්ගේ මතයයි.
අඟහරු පෙබරවාරිහි දී ... |
කරගත් අතර මෙය ක්ෂුද්‍ර ජීවයක් පැවතීමට වැනි වෙනත් පැහැදිලි කිරීම්වලට ප්‍රබල ඉඟියක් විය.
මෙම ප්‍රකාශ විද්‍යාත්මක ප්‍රජාව තුළ බරපතල ලෙස විවාදයට බඳුන් වෙමින් පවතී. මෙම මිණුම් ගැන සැක පහල කරන විද්‍යාඥයින් පවසා සිටින්නේ PFS මඟින් ලැබුණු දත්ත වැරදි අර්ථ කථනයකට භාජනය වී ඇති බවයි.
අඟහරු මත ඇමෝනියා[සංස්කරණය]
අඟහරු වායුගෝලයේ දී ... |
ජීවයක් පවතී ද යන විවාදයට ඇමෝනියා අනාවරණය ඉතා වැදගත් වනු ඇත.
1969 දී මැරිනර් 7හි දත්ත පරිශීලනය කරමින් බර්ත්ලී හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් දෙපලක් වන ආචාර්ය ජෝර්ජ් සී. පිමෙන්ටල් හා ආචාර්ය කෙනත්හර් අඟහරු වායුගෝලයේ මෙතේන් හා ඇමෝනියා හි පැවැත්ම ප්‍රකාශයට පත් කළේය. එහෙත් මිදුනු කාබන් ඩයොක්සයිඩ් මඟින් ලැබිය හ... |
(PFS) හි භාරකරු විද්‍යාඥ විටෝරියෝ ෆෝමිසානෝ ,ළඟඳීම පැවැත්වීමට යන සම්මන්ත්‍රණයක දී ඇමෝනියා අනාවරණය පිළිබඳව ප්‍රකාශ කිරීමට යන බවට කට කතා පැතිර යන්නට විය. නමුත් එබන්දක් සොයාගෙන නැති බවට පසුව පැහැදිලි විය. තවද කාබන්ඩයොක්සයිඩ් වලින් ඇමෝනියා වෙන් කර ගැනීමට PFS ට නොහැකි බව ද පසුව සමහරු ප්‍රකාශ කළහ.
අඟහරු මත සිලිකා[සංස්කරණය]... |
සිද්ධිය සිහි කරවන සුළුය. පෘථිවිය මත දී මෙවැනි ස්ථාන බැක්ටීරියා බහුලව පවතින බව රෝවර් ප්‍රධාන විද්‍යාඥ ස්ටීව් ස්ක්වයර්ස් පවසයි. “අපි මේ පිළිබඳව උද්‍යෝගිමත්ව සිටිනවා” ඔහු ඇමරිකානු භූ භෞතික එකමුතුවේ (AGU) රැස්වීමක ප්‍රකාශ කලේය. මෙම ප්‍රදේශය වීදුරු තැනීම සඳහා ගන්නා ප්‍රධාන සංඝටකය වන සිලිකාවලින් ඉතා පොහොසත්ය. මෙම දීප්තිමත් ... |
උල්පත්) දෙවැන්න, පාෂාණවල ඇති ගැලීම්වලින් ඉහල නඟින ආම්ලික වායූන්ගෙන් ඒවා සංඝටක මූලද්‍රව්‍යවලට වෙන් කරමින් සිලිකා වෙන් කිරීම. වැදගත් දෙය වන්නේ මෙය උපකල්පනයක් වුවද නැත ද, අතීතයේ අඟහරු මත ජීවයට සුදුසු පරිසරයක් පැවතුණු බවට ගම්‍ය වීම එසේම පවැතීම”යි. BBC ප්‍රවෘත්ති සේවයට මහාචාර්ය ස්ක්වයර්ස් ප්‍රකාශ කළේය. උණු ජලය මඟින් ක්ෂුද්... |
ීවයෙන්” ස්ක්වයර්ස් පවසයි.
"https://si.wikipedia.org/w/index.php?title=අඟහරු_මත_ජීවය&oldid=403058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
මේ පිටුව අන්තිමට සැකසුවේ 26 ජූලි 2017 දින දී, 14:23 වේලාවෙහිදීය.
පොතක මහිම : Message in a Bottle - Nicholas Sparks
මුහුදට විසිකරනා කුඩා බෝතලයකට ඉනික්බිතිව අත්වන ඉරණම කුමක් විය හැකිද ? සප්ත මහා සා... |
න්දඹුවක වූ Theresa Osborne හට දිනක් මුහුදු වෙරළෙහි අද්දරට වන්නට තිබී එවන් කුඩා බෝතලයක් හමුවෙයි.
සිය ස්වාමි පුරුෂයා කෙරෙහි වූ අචල විශ්වාසය සිඳී බිඳී ගිය දා පටන් ආදරය නමින් හැදින්වෙන ඒ සොදුරු පහස අහිමිව කල් ගෙවූ Theresa උක්ත ලිපිය කියවීමත් සමගින් ඇගේ සිත වේලාගන්නා ප්‍රශ්නාර්ථයෙන් කැළඹීමට පත් වෙයි... ඔහු කවුරුන් ද??කොහේ ස... |
PMමේකෙ චිත්‍රපටියකුත් තියනවද කොහෙද මතක විදිහට.. Nicholas Sparks ගෙ පොත් ගැන කියනවනං ආයි දෙපාරක් හිතන්න ඕන්නෑ අරගෙන කියවන්න... ජය ReplyDeleteRepliesපොත් ගුල්ලාOctober 20, 2014 at 12:30 PMඔව්... ඒත් පොත කියවන විට මැවෙන චිත්ත රූප හා තරග කරන්නට චිත්‍රපටියට නොහැකියි...DeleteReplyරූ පේOctober 19, 2014 at 11:55 PMNicholas Sp... |
පොත් සිංහලයට නැගුන හොත් සුජිවලාගේ සුසුම් පොදක් වත් සොයාගත නොහැකි වේවි...DeleteReplyAdd commentLoad more...
ආර්ථික විද්‍යාවට ප්‍රවේශයක් 03 |economics | SapuKusuma-සපුකුසුම(සිංහලීය අඩහැරය)
මීට පෙර ඉදිරිපත් කරන ලද ලිපි කියවූ කෙනෙක් නම් මේ වන විට ඔබට ආර්ථික විද්‍යාව පිලිබදව දල අවබෝධයක් ලබන්නට ඇත.
අද අපි කතා කරමු ආර්ථික වි... |
කල්ප ගොඩනැගී ඇත. ඒ අතරින් නිෂ්පාදන සම්පත් ඉතා ම වැදගත් සංකල්පයකි.
නිෂ්පාදන සම්පත් කියල කියන්නේ,
“අපගේ අවශ්‍යතා හා වුවමනාවන් සපුරාගැනීමට අප භාවිතා කරනු ලබන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කරනු ලබන යෙදවුම් ය.”
ආර්ථික විද්‍යාවේ ප්‍රධාන නිෂ්පාදන සම්පත් ප්‍රභේද හතරක් යටතේ සාකච්ඡා කරනු ලබයි. ඒ අතර,
· භූමිය
· ශ්‍රමය... |
සදහා මෙම නිෂ්පාදන සංයෝග භාවිතා කරනු ලබයි.
දැන් අපි මේ එක් එක් නිෂ්පාදන සාධකයක් දෙස අවධානය යොමු කරමු.
සරලව ම භූමිය යනුවෙන් හදුන්වන්නේ ,
“භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා භාවිතා කල හැකි සියලුම ස්වාභාවික සම්පත් ය.”
ඕනෑම ආකාරයක ස්වාභාවික සම්පතක් මේ යටතට ගැනේ. උදාහරණ ලෙස වනාන්තර , ගංගා, දියඇලි ආදිය සදහන් කල හැක.මෙම නිෂ්පා... |
ධනය වන සම්පත් ය. මීට කදිම උදාහරණය වන්නේ මුහුදු මත්ස්‍ය සම්පත යි. ප්‍රතිස්ථාපනය කල හැකි සම්පත් සජීවි සම්පත් ලෙස ද හදුන්වයි.
ප්‍රතිස්ථාපනය කල නොහැකි සම්පත් යනු,
භාවිතයත් සමග ක්ෂය වන සම්පත් ය. ගල් අගුරු , ඛනිජ තෙල් උදාහරණ ලෙස සදහන් කල හැකි අතර මේවා අජීවි සම්පත් ලෙස ද හදුන්වයි.
නිෂ්පාදන සම්පත් අතරින් වටිනා ම මෙන්ම සජීවී ම ... |
ශක්තිය යි.ශ්‍රමයට අදල ලක්ෂණ කිහිපයකි.ඒ අතර,
· ශ්‍රමය ශ්‍රමිකයාගෙන් වෙන් කල නොහැකි වීම
· ශ්‍රමය හා කාලය සමග අන්තර් සම්බන්ධතාවයක් පැවතීම
· එක් එක් ශ්‍රමිකයාගේ ශ්‍රම ඵලදායීතාවය සමජාතීය නොවීම
· ශ්‍රම සාධකයේ වටිනාකම තීරණය කිරීමට ශ්‍රමිකයාට හැකිවීම.
· කේවල කිරීමේ හැකියාව
· සජීවි සාධකයක් වීම
වැනි ලක්ෂණ ගණනාවකින් යුත් නිෂ්පාදන... |
ුන් ලෙස ගොඩනැගිලි , කම්හල් , සැකසූ ගොවිබිම් දැක්විය හැක.භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම සදහා ප්‍රාග්ධනය ඍජුවම දායක කරගන්නා අතර ප්‍රාග්ධන තොගය, ස්කන්ධය , සම්භාරය ආදී නම් වලින් හදුන්වන්නේ ද මෙම නිෂ්පාදන සාධකය යි.ඒ අනුව ප්‍රාග්ධනය,
· මූර්ත සංකල්පයකි
· ප්‍රාග්ධන භාණ්ඩ ඇසුරින් නිෂ්පාදන ප්‍රවාහයක් බිහිකිරීම
· තාක්ෂණය මත තීරණය ... |
තහොත් ප්‍රාග්ධන වර්ග කිහිපයක් හදුනාගත හැක. ඒ අතර
භෞතික ප්‍රාග්ධනය
ආර්ථිකයක සියලුම ප්‍රාග්ධන සම්පත් හැදින්වීමට භාවිතා කරන සංකල්පයකි. නිෂ්පාදන ක්‍රියාවලිය සදහා නැවත නැවත යොදාගත හැකි ක්ෂය වීමෙන් අවසන් වන කල්පවත්නා ප්‍රාග්ධන වත්කම් ය.
සංසරණ ප්‍රාග්ධනය
යම් නිශ්චිත අවස්ථාවක දී ආර්ථිකය තුල පවත්නා විවිධ භාණ්ඩ තොග වේ. අමුද්‍රව්... |
් මත මානව ප්‍රාග්ධනය බිහිවේ.
සමාජ ප්‍රාග්ධනය
පුද්ගල අන්තර් සම්බන්ධතා මගින් බිහිවන ස්වඋපකාරක කණ්ඩායම් මේ යටතට ගැනේ.
ස්වාභාවික ප්‍රාග්ධනය
ආර්ථිකයක පවත්නා ස්වාභාවික සම්පත් මේ යටතට ගැනේ.උදාහරණ ලෙස භූමිය, ගංගා , ඔක්සිජන් ආදිය සදහන් කල හැක.
නව ව්‍යාපාර අවස්ථා හදුනාගෙන ඒ වෙනුවෙන් ආර්ථික සම්පත් මෙහෙයවා අවධානම් දරමින් ලාභ උත්පා... |
ිය.
මේ අනුව ආර්ථික විද්‍යාවේ ප්‍රධාන නිෂ්පාදන සාධක පිලිබදව මේ ආකාරයට කරුණු සදහන් කල හැකිය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය | 'කතිකා' සංවාද මණ්ඩපය
Tagged අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය
‘අන්තරේ‘ තහනමට යොමුවීම රජය දුර්වල බව කියා පෑමකි කුමුදු කුසුම් කුමාර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තහනම් කිරීම සඳහා ... |
නමුත් එම නීති විරෝධී කටයුතු මොනවාදැයි අමාත්‍යංශය පෙන්වා දී නැත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය ගාමිණී සමරනායක පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය කොමිසමේ අවසර නොමැතිව ‘විශ්ව විද්‍යාල‘ යන පදය තම නමට යොදාගැනීම නීති විරෝධී බව බවයි. ඔහු තව දුර පවසා ඇත්තේ මෙම ශිෂ්‍ය බලමණ්ඩලය හුදු ශිෂ්‍යයන්ට අදාළ කටයුතු…
... |
දකුණු පිතිකරු පන්දු යැවීමේ ඉරියව්වක් ලෙස තමන් වෙනුවෙන්ම නමක් ලබා ඇත. දකුණු අපි්රකාවේ බටහිර කේප් හි වැඩුණු ඔහු දැන් ඔහුගේ ගෘහස්ථ කණ්ඩායම, කේප් කොබ්රාස් සහ දකුණු අප්රිකානු ජාතික කණ්ඩායම සඳහාද සෙල්ලම් කරයි. ඔහු උපසභාපති ලෙස කටයුතු කරයි.
මම අවුරුදු 8 ක් වයසැති පිරිමි ළමයෙක් සිටියදී පටන් ගත්තා. මම ස්ට්රෑන්ඩ්ෆොන්ෙටයින් ක්රි... |
ී බස්නාහිර පළාතේ මගේ පළමු වෘත්තිය කොන්ත්රාත්තුව ලැබුණා.
එතරම් පුදුම සහගත පවුලක්, මිතුරන් සහ පුහුණුකරුවන් මට මගේ ආධාරක ව්යුහයන් ලෙස සැමවිටම මට ලැබුණු ආශීර්වාදයකි. නමුත් 2012 වසරේදී මම මගේ ආහිලියන්ව මරා දැමූ විට, ක්රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ රඳා පැවැත්ම හා පෞද්ගලික ඇදහිල්ල මම සැබවින්ම වර්ධනය විය. මාගේ ආත්මික ගමන් සඳහා ම... |
වටා සිටි හොඳ මිතුරෝ ය.
“ක්රිස්තුන් වහන්සේ සමඟ කුරුසපත් වී ඇත; මම තව ම ජීවත් නොවෙමි, නමුත් ක්රිස්තුස් තුළ මා ජීවත් වේ. මා දැන් ජීවත් වන ජීවිතය තුළ ජීවත්ව සිටින මම, ජීවත්ව සිටින දෙවියන් වහන්සේගේ පුත්රයා කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. මට ප්රේම කළ ඔහු මා වෙනුවෙන් දුන්නේය. “- ගලාති 2:20
එදා සිට මගේ ධාවන තරඟය මගේ ක්රීඩාව තුළ... |
ඩකයෙකු වීමෙන් ඇතිවන දැවැන්ත අපේක්ෂාවන් තිබේ. එම අපේක්ෂාවන් නිසා ඇතැම් අවස්ථාවලදී අපට අපහසු විය හැකිය. මෙම වෘත්තීය ජීවිතය පහසු වනු ඇත. එහෙත් අපේ ක්රීඩාවට අප වෘත්තීමය ක්රිකට් ක්රීඩකයින් ලෙස ආයෝජනය කරන කාලය හා ශක්තිය සමඟ දිනපතාම අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. වසර ගණනාවක් පුරාම මම මගේම ශක්තියෙන් පමණක් කළ හැකි බව මම ඉගෙනගත්ත... |
රුත් මට ලේබල කරන අයුරින් මගේ අනන්යතාවය සොයාගත නොහැකි ය. එය මා පවසන්නේ කවුරුන් ද යන්න සොයාගත හැකිය.
මගේ ජීවිතයේ අවසානය වන විට, ක්රිස්තුස් මෙන්, සියළුම අවස්ථාවන්හිදී සියලු දෙනාටත්, අන් අයගේ අවශ්යතා වලට දයානුකම්පිත වූ, සහ සෑම විටම සේවක ආකල්පයක් ඇති අය, ආදරය කළ අය මෙන්, මා සිහිපත් කළ යුතුය.
– දකුණු අප්රිකානු ක්රිකට් ක්රීඩක... |
බටහිර කේප් හි වැඩුණු ඔහු දැන් ඔහුගේ ගෘහස්ථ කණ්ඩායම, කේප් කොබ්රාස් සහ දකුණු අප්රිකානු ජාතික කණ්ඩායම සඳහාද සෙල්ලම් කරයි. ඔහු උපසභාපති ලෙස කටයුතු කරයි. මම අවුරුදු 8 ක් වයසැති පිරිමි ළමයෙක් සිටියදී පටන් ගත්තා. මම ස්ට්රෑන්ඩ්ෆොන්ෙටයින් ක්රිකට් සමාජයට ක්රීඩා කළා. මම ක්රිකට් ක්රීඩාවට ආදරයෙන් බැඳුණා. ක්රීඩාව අතිවිශිෂ්ට ලෙස භුක්... |
න් සහ පුහුණුකරුවන් මට මගේ ආධාරක ව්යුහයන් ලෙස සැමවිටම මට ලැබුණු ආශීර්වාදයකි. නමුත් 2012 වසරේදී මම මගේ ආහිලියන්ව මරා දැමූ විට, ක්රිස්තුස් වහන්සේ කෙරෙහි මාගේ රඳා පැවැත්ම හා පෞද්ගලික ඇදහිල්ල මම සැබවින්ම වර්ධනය විය. මාගේ ආත්මික ගමන් සඳහා මගේ ජීවිතයේ මෙම තීරණාත්මක කාලය වඩාත් වැදගත් ය. ඔහු සැබැවින්ම කවුරුන් දැයි දැන ගැනීමෙන් ... |
මුත් ක්රිස්තුස් තුළ මා ජීවත් වේ. මා දැන් ජීවත් වන ජීවිතය තුළ ජීවත්ව සිටින මම, ජීවත්ව සිටින දෙවියන් වහන්සේගේ පුත්රයා කෙරෙහි ඇදහිල්ලෙන් ජීවත් වෙමි. මට ප්රේම කළ ඔහු මා වෙනුවෙන් දුන්නේය. "- ගලාති 2:20 එදා සිට මගේ ධාවන තරඟය මගේ ක්රීඩාව තුළ විය හැකි හොඳම දේ විය යුතුය. ඔහු මට ලබා දුන් දක්ෂතාවයෙන් දෙවියන් වහන්සේට ගෞරවය දැක්වීම... |
පහසු විය හැකිය. මෙම වෘත්තීය ජීවිතය පහසු වනු ඇත. එහෙත් අපේ ක්රීඩාවට අප වෘත්තීමය ක්රිකට් ක්රීඩකයින් ලෙස ආයෝජනය කරන කාලය හා ශක්තිය සමඟ දිනපතාම අභියෝගවලට මුහුණ දීමට සිදු වේ. වසර ගණනාවක් පුරාම මම මගේම ශක්තියෙන් පමණක් කළ හැකි බව මම ඉගෙනගත්තා. ඊට පසු, එය දෙවිගේ අතට හැරීමයි. මම ක්රිස්තුස් නොවේ. මගේ කිසිම සාර්ථකත්වයක් ඔහුට තිබු... |
ොයාගත හැකිය. මගේ ජීවිතයේ අවසානය වන විට, ක්රිස්තුස් මෙන්, සියළුම අවස්ථාවන්හිදී සියලු දෙනාටත්, අන් අයගේ අවශ්යතා වලට දයානුකම්පිත වූ, සහ සෑම විටම සේවක ආකල්පයක් ඇති අය, ආදරය කළ අය මෙන්, මා සිහිපත් කළ යුතුය. - දකුණු අප්රිකානු ක්රිකට් ක්රීඩකයෙක් වන ජේ. පී. ඩුමිනි
නරඹමු ශ්‍රී ලංකා visit srilanka: නැගෙනහිර මුහුදු වෙරළ තීරය දිගේ... |
න් බිමන් ලිපි එක්ක රට වටේ. ඒත් ඉතින් විස්තර කියන්න නම් ටිකක් කස්ටිය අකමැති. අපි වැරදි කරන එව්න් වගේ. www.sulakkhana.blogspot.comReplyDeleteචානක මධුරංගAugust 25, 2014 at 11:03 PMනිලාවැලි ගිහින් නවතින්න තැනක් හොයාගන්නෙ කොහොමද??ReplyDeleteAdd commentLoad more...
උන්ගේ පොරය සහ අපේ අරමුණු | JANARALA
උන්ගේ පොරය සහ අපේ අරමුණු... |
වය සකස් වී ඇති ආකාරයත් වැඩකරන ජනතාවත් ගොවි ජනතාවත් ඇතුළු සමස්ත පීඩිත පන්තිි ජනතාවත් තම ජයග‍්‍රහණය ලබාගත හැක්කේ සංවිධාන ශක්තිය පණගන්වා කේවල් කිරීමේ හැකියාව ප‍්‍රබල කිරීමෙන් පමණක් බවත් හැමදාමත් පාලක ධනපති පන්තිය පීඩිත පන්ති ජනයා රවටමින් මග නොහරින ආකාරයත් ධනපති පන්තියේ පිල් මාරුව මැතිවරණ කි‍්‍රයාව තුළ සියලූ සූරාකෑමට හසුවන... |
නොවන බවත් ධනපති පාන්තික ඒකාධිකාරී බලය පලවා හැරිය හැක්කේ නිර්ධන පාන්තික අයෝමය සංවිධානාත්මක බලයකින් පමණක් බවත් යන පණිවිඩය රැුගෙන යාමේ ඉනිමඟක් ලෙස මැතිවරණය පාවිච්චි කළ යුතුය. මේ පිළිබඳව හොඳම උදාහරණය 8 වැනි දා අවසන් වූ ජනාධිපතිවරණයයි. ධනපති පන්ති කණ්ඩායම් දෙක එකිනෙකාගේ රෙදි ගලවා ගත් අතර පිල් මාරුව කිසිදු හිරිකිතයකින් තොරව... |
ුවීම පැහැදිලිය. පරාජිතයන් සහ ජයග‍්‍රාහකයන් එක වර්ගයේ සතුන්ය. ධනපති පන්ති පවුලේ කලබගෑනිය යළිත් මැතිවරණයක් එනතුරු අවසන්ය. කවුරු කවුරුත් එක්තැන් වෙමින් යහන්ගත වීම අරඹා තිබේ.
අලූත් වටයකින් ජනතාව පීඩාවට පත්වීම අරඹා තිබේ. දෙනවා කියූ දේවල් ඉල්ලා සිටීමටත් ඒවා ලබා ගැනීමට වැඩකරන ජනයාට ඇති අයිතිය ශක්තිමත් කරමින් සැබෑ වමට මහත් කාර... |
හු වේදිකාවෙන් ඇද දමා සනාථ කර ඇත. ධනපති පන්තියට අපේක්ෂකයා පොදු වී ඇති අතර අපේක්ෂාව සුදුද යන්න නිර්ධන පාන්තික බහුජනයාට ඉදිරියේ දී දැකගත හැකිවනු ඇත. වේදිකාවේ හැඩය වෙනස් වී ඇත. නළුවන් රංගනයේ යෙදෙන්නේ තිරකථාව එසේම තිබිය දී රූපරාමුව වෙනස් කරමිනි.
දැන් යළිත් මැතිවරණයක් එනතුරු ජනතාව වෙත යන නඩයක් නැත. භූමිය කෙටි කලකට නිසංසලය. ම... |
ටී. මැතිවරණයේ දී කුමාර් ගුණරත්නම් පැමිණීම ජ.වි.පෙට අනුව අරහංය. පසුගිය වාරයේ මාධ්‍යයට පැවසූ පරිදි එවැන්නකු ජ.වි.පෙ තුළ සිටියේ නැත.
මේ මොහොතේ ජ.වි.පෙ. ඉතිහාසය හොඳින්ම දන්නා ඒ තුළ 1966 සිට අඛණ්ඩ සම්බන්ධතාවකුත් කි‍්‍රයාකාරී වැඩ කොටසකුක් 2005 වනතුරු ඉටුකළ කෙනෙකු ලෙස පැහැදිලි කළ යුත්තක් ඇත.
1971 අරගලයට සම්බන්ධ වූ එදා ශ‍්‍රී... |
දඬුවමට යටත් කරන ලදී. එම පනත යටතේම විදේශ විනිමය වංචාකරුවන් වන තහා, මුක්තාර් වැනි මහා ධන කුවේරයන් සිරගත කරන ලදී.
1977 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බලයට පත් විගස ජේ.ආර්. ජයවර්ධන අපරාධ යුක්ති කොමිසන් සභා පනත අහෝසි කළේ තම හිතමිතුරන් නිදහස් කර ගැනීමටයි. එම පනත යටතේ සිරද`ඩුවමට ලක්ව සිටි විජේවීර සහෝදරයා ඇතුළු සගයන් නිදහස් වුණේ කෙ... |
්දී මුනිවත රැුක්කේය. පුදුමය නම් එය නොවේ. දස දහස් ගණන් විප්ලවාදීන් අවස්ථා දෙකක කුරිරු වද බන්ධනයට ලක්කර මරා දමා තිබිය දී මහත් ධෛර්යයෙන් යුතුව නැවතත් පක්ෂය ගොඩනගුවේ එසේ නැවත ගොඩනැගීමට පෙරමුණු කාර්යභාරයක් ඉටු කළ සහ ජ.වි.පෙ විසින්ම විදේශගත කළ කුමාර් ගුණරත්නම් සහෝදරයා ගෝඨාභය ගෙන්වා ගත්තා යැයි අවලාද නඟමින් තම පක්ෂ සාමාජිකයා ඇ... |
ියුනිට්ස් පක්ෂ ධනපති පන්තියට කඬේ ගියා සේම. ඔවුන්ගේ අභාවයත් සමඟ ජ.වි.පය එම ස්ථානය බාරගෙන තිබේ.
කුමාර් ගුණරත්නම්ගේ භූමිකාව කුමක්දැයි මෙරට පාලක පන්තිය හොඳින් දනී. ඔවුන්ට කුමාර් ගුණරත්නම් බිහිසුණු සතුරෙකි. ඔහු කවුදැයි එදා 1988, 1989 සමයේ දී ධනපති ගහලයන්ට කිසිසේත්ම හඳුනාගැනීමට නොහැකි වුණේ අත්අඩංගුවේ සිටි ඔහු දන්නා සහෝදරයන් ... |
ෙ. නායකයා ලෙස ලංකාවට ආවේ ධනපති ආණ්ඩුවෙන් අවසර ගෙනද?
එළඹුණ ජනාධිපතිවරණයේ දී වමේ පෙරමුණක් ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වාම අවස්ථාවාදයට අතුල් පහරක් විය. දැන් කතාව ‘ලැබුණු ඡුන්ද ටික’ ගැනයි. අන්තර්ජාල වෙබ් අඩවි තුළ වහසිබස් කියන මහත්වරුනි, මෙම ඡුන්ද කි‍්‍රයාවලියේ දී වමේ පෙරමුණ කතිර හිඟමනේ ගියේ නැත. ... |
ුන් කවුරුන්දැයි අප දන්නා නිසාය.
ජී. ගුරුගේ
← ජවිපෙ කුරුමානම
ඉඩම් නිවාස අයිතිය සඳහා කඳුකරයේ විලාපය →
ටෝකියෝ විශ්වවිද්යාලයේ - විදේශීය අධ්යාපනය ජපානයේ හොඳම විශ්ව විද්යාල
ටෝකියෝ විශ්වවිද්යාලයේ
ටෝකියෝ විස්තර විශ්ව
ආරම්භ : 1877
අමතක කරන්න එපා ටෝකියෝ විශ්ව විද්යාලයේ සාකච්ඡා
ටෝකියෝ විශ්ව විද්යාලයේ ලියාපදිංචි
වේගවත් ගෝලීයකරණය ම... |
නවේ බවට පත් වෙමින් තිබේ. ගෝලීය පරිමාණ ගැටළු සමඟ කටයුතු ජනතාව පුළුල් පරාසයක ඔවුන්ගේ දැනුම බෙදා හදා පසුව පියවර සහයෝගයෙන් කටයුතු කර ගැනීමට සහ ඔවුන්ගේ හවුල් දැනුම භාවිතා අවශ්ය. දැනුම මෙම දැන්වීම බෙදා ගන්න විද්යුත් හා භාවිතය පෙරමුණ ගනු ලැබූ දක්ෂ මිනිසුන් වගා ටෝකියෝ විශ්ව විද්යාලයේ ඉතා වැදගත් යුතුකමක්. මේ සම්බන්ධයෙන්, අපි ධෛ... |
වුන්ගේ හදවත් ඉගෙනුම් තබා ඇති සිසුන් සඳහා කැමතිද, මෙන්ම තරුණ පර්යේෂකයන්, පර්යේෂණ අතර ඉදිරියෙන්ම දැනුම ජනතා උද්යෝගය හා ප්රීතිය අත්දැකීමට. මම ඔවුන්ට ඔවුන් තුල සැලකිය යුතු ලෙස තමන් සංවර්ධනය කිරීමට ඇති කැමැත්ත තවත් ශක්තිමත් බුද්ධිමය පෝෂණය කරන මූලාශ්රයක් ලෙස අත්දැකීම් භාවිතා කිරීමට අවශ්ය. මම ටෝකියෝ විශ්වවිද්යාලයේ මෙම අත්දැකී... |
ිර සංස්කෘතිය සමග බස්නාහිර එක්කරනු සඳහා ශාස්ත්රීය පදනමක් ලෙස සේවය කර තිබේ, ලෝකයේ සුවිශේෂී ශාස්ත්රීය ශික්ෂණයන් සංවර්ධනය හා දැනුම හැබෑ ඔවුන් වෙතින් ජාත්යන්තර ප්රජාව ලබා. එම අවස්ථාවේ දී අනාගතය සඳහා සැලසුම් අතර මෙම සම්ප්රදාය මත රැගෙන, මම දැනුම සහයෝගීතාව සඳහා "ගෝලීය පදනම නිර්මාණය කරනු ඇත,"දැනුම ප්රයෝජනයට සමග දැනුම සඳහා පශ්ණ ... |
විද්යාවන් ලෙස හඳුන්වන අධ්යයන පවතින ප්රදේශ ගැහැණියක්ද. තව, මම ක්ෂේත්රයේ සංවිධාන අතර සහයෝගය සඳහා පහසුකම් සලසනු ඇත බව කටයුතු ප්රචලිත කිරීම සඳහා අවශ්ය, රජය සහ විද්වත්. මේ සැලසුම් තේරුම් ගැනීමට, පිටු වලට ඇතුල් වීමෙන් සහ බැහැදැකීමෙන් ස්වභාවය අන්තර් විෂය වන බව නව අධ්යයන විෂය පුරෝගාමී නිරත සහ විශිෂ්ටත්වය හා ජාත්යන්තර දෘෂ්ටිය ය... |
්තියේ සඳහන් පරිදි. එසේ කිරීමට, සමාජය හමුවේ කඩිනම් අනුපාතය වෙනස් වූ විට මෙම නූතන යුගයේ, එය මේ කාලයේ ඉල්ලීම් සඳහා ප්රතිචාර දැක්වීමට නම්යශීලී සන්නද්ධ වීමට අවශ්ය. සම්ප්රදායක් වශයෙන් ආරක්ෂා කළ යුතු දේ ස්ථිරසාරව දක්ෂයෝ වෙති, පද්ධතිය පුරා ප්රතිසංස්කරණ අත්යවශ්ය වේ. මම තදින් heretofore සිදු කර ඇති බව උපාධි අධ්යාපන ප්රතිසංස්කරණ ... |
ී ම, ස්ත්රී පුරුෂ සමානාත්මතාව පිළිබිඹු වන පිරිස් කළමනාකරණ පද්ධතිය ක්රියාත්මක කිරීම, තම හැකියාවන් උපරිම ප්රයෝජන අතර තවත් තරුණ සේවක පිරිස, ඒ චලතාවය හා ස්ථාවරත්වය යන දෙකම සහය මට වැඩිම වැදගත්කම කාර්යය. මෙම ප්රතිසංස්කරණයන් පිළිබඳ ප්රගතිය කර ගැනීම සඳහා, අප විද්යාවේ සහ විද්වත් තුළ විශ්වාසය සමාජයේ ඉහළ නැංවීමට යුතුය. ඒ විශ්වාසය... |
ේ ආකාරයේ දියුණු කිරීම, මම ජපන් ජනතාවට හා සමස්ත ලෝකයටම අත්යාවශ්යක ලෙස සැලකෙයි බව විශ්ව විද්යාල ටෝකියෝ විශ්වවිද්යාලයේ කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි; සියලු ආදරය කරන බව ටෝකියෝ විශ්ව.
කලා සහ විද්යා
කෘෂිකාර්මික හා ජීවන විද්යා
ෆ්රොන්ටියර් විද්යා
තොරතුරු විද්යා හා තාක්ෂණ
අන්තර් විෂය තොරතුරු අධ්යයන
විශ්ව විද්යාලය තුල මෙයිජි ර... |
් විශ්ව විද්යාලයේ තුල 1897 ඉම්පීරියල් විශ්ව විද්යාලයේ පද්ධතියක් නිර්මාණය කරන විට. සැප්තැම්බර් මස 1923, භූමිකම්පාවක් හා ගැන විනාශ පහත සඳහන් ගිනි 700,000 ඉම්පීරියල් විශ්ව විද්යාලයේ පුස්තකාලය වෙළුම්. අහිමි වූ පොත් Hoshino පුස්තකාලය ඇතුළත් , පමණ එකතුවක් 10,000 පොත්. මෙම විශ්ව විද්යාලයේ පුස්තකාලය කොටසක් බවට පත් වෙමින් පෙර ප... |
්යාල පද්ධතිය තුළ ආරම්භ වීමත් සමග, 1949, Todai හිටපු පළමු උසස් පාසල් ගිල දැම්මේය (අද Komaba කැම්පස්) හා හිටපු ටෝකියෝ උසස් පාසල්, වන කල්ගිය පළමු ඉගැන්වීමේ වගකීම භාර- හා දෙවන වසර උපාධි අපේක්ෂකයින්, Hongo ප්රධාන විශ්වවිද්යාලයේ පීඨ තෙවන බලා ගත් අතර- සහ සිව්වන වසර සිසුන්.
විශ්වවිද්යාලය මෙයිජි කාලය තුළ ආරම්භ කරන ලද නමුත්, එය ... |
1867), හා යුරෝපයේ සිට පොත් ආනයනය කිරීම හා පරිවර්තනය වැදගත් භූමිකාවක් ඉටු.
Kikuchi Dairoku, ජපන් අධ්යාපන වැදගත් චරිතයක්, ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්යාලයේ සභාපති ලෙස කටයුතු.
සඳහා 1964 ගිම්හාන ඔලිම්පික්, විශ්ව විද්යාල නූතන pentathlon අවස්ථාවට ධාවන කොටසක් සත්කාරකත්වය දරනු ලබන.
මත 20 ජනවාරි 2012, Todai එය ජාත්යන්තර ප්රමිති... |
රයා විසින් මෙම ඒකපාර්ශ්වීය නිවේදනය දරුණු ලෙස පිළිගනු ලැබූ හා විශ්ව විද්යාල සැලසුම් අතහැර දමා.
අනුව ජපානය ටයිම්ස්, විශ්ව විද්යාල ඇති 1,282 පෙබරවාරි මස මහාචාර්යවරුන් 2012. අයගේ, 58 කාන්තාවන්.
වැටීම තුල 2012 අතර, පළමු වතාවට, Komaba දී ඉංග්රීසි වැඩසටහන් - ටෝකියෝ විශ්වවිද්යාලයේ උපාධි පාඨමාලා දෙකක් සම්පූර්ණයෙන්ම ඉංග්රීසි ඉගැ... |
් ලෝක විද්යාව පාඨමාලාව නමින් සියලු-ඉංග්රීසි උපාධි හුවමාරු වැඩ සටහන් හඳුන්වා (ජාලගතකිරීම්).
ඔයාට අවශ්ය ද ටෝකියෝ විශ්ව විද්යාලයේ සාකච්ඡා ? ප්රශ්න තියෙනවද, අදහස් හෝ විචාර
සිතියම මත ටෝකියෝ විශ්වවිද්යාලයේ
ඡායාරූප: ටෝකියෝ විශ්වවිද්යාලයේ නිල ෆේස්බුක්
ටෝකියෝ විශ්ව විද්යාලයේ සමාලෝචන
ටෝකියෝ විශ්ව විද්යාලයේ සාකච්ඡා කිරීමට එක්වන.
... |
ඇතුලූ අවි ආයුද රැසක් සමග කොල්ල කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු 20 දා රාත්‍රියේ සැකපිට මීරිගම දී අත්අඩංගුවට ගෙන ඇත.
බෝතලේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ පවුම් පහක රන් මාලය හා මුදල් පැහැර ගැනීමට කිසිවම් පිරිසක් සැරසී සිටින බවට ලත්
සැකකරුවන් ළග තිබී සොයා ගැනුනු රිවෝල්වරයේ හදුනා ගැනීමේ අංකයක් හෝ වර්ගයක්ද සදහන් ව නැත. ජීව උණ්ඩ පහක්... |
ේ පහලගම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
සැකකරුවන් කලක් තිස්සේ මහමග ගමන් ගන්නා කාන්තාවන්ගේ රන් මාල කඩා ගැනීමේ යෙදුනු පිරිසක් බවට පොලිසිය සැක කරයි
චමී4යූ~chami4u November 21, 2012 at 5:36 PM
අප්පට සිරි ..
විචාරක Wicharaka November 21, 2012 at 9:06 PM
අපොයි මේක ඉතා නොදියුණු .22 වර්ගයේ පරණ රිවෝල්වරයක්. බලන්න මිට සවුත්තු වෙල... |
කියා හිතන්න අමාරුයි. මේ දිනවල පොලීසියේ මහත්තුරු නිතර ඉනේ පැළඳ සිටින .38 රිවෝල්වර පවා වෙන රටවල නම් යල් පැනගිය ආයුධ ගණයටයි වැටෙන්නේ. හැබැයි අර පිහිය (සමහරු කියන්න රම්බෝ පිහිය කියලා)ඔය රිවොල්වරයට වඩා භයානකයි. මොකද ඒකනම් හරියටම බෙල්ල කපන්න පුළුවන් ආයුධයක්. අර දැලිපිහි කට්ට නිකම් සෝබනයක් විතරයි. අපරාධකරුවන් අල්ලාගැනීම ගැන ... |
ඒ ඉතින් මාධ්‍යකාරයන්ගේ හැටි.
Naleen Dilruksha November 21, 2012 at 11:14 PM
මටත් ඒක නම් හිතුණා පිංතූර දැක්කම.ඒත් පොලිස් පොතේ ලියැවිලා තියෙන්නේ මේ විදියට තමා.ඔබ ඒ ගැන නිවැරදිව දන්න සෙන්පතියෙක්නේ ඔබට බොරු කරන්න බැ විචාරක තුමා.
සුදු මහත්තයා November 22, 2012 at 9:25 AM
amma gahay
Naleen Dilruksha November 22, 2012 at 9:5... |
ැහැරගත් තරුණයා ගෙනාවේ හිරුණිකා ළඟට?
දෙමටගොඩදී කළු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගත් පුද්ගලයා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය හමුවට රැගෙන ගිය බවට කරුණු අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (31) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.
පස්වැනි සැකකරුගේ දියණිය විසින... |
ු සමඟ කළුපාට ජීප් රථයකින් දෙමටගොඩ රෙදි කඩයට ගිය බවත් එහි සිටි රතු ටී ෂර්ට් ඇඳ ගත් අංකල්ව හිරුණිකා මැඩම් ළඟට ගෙන ආ බවත් සැකකරුගේ දියණිය පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී ඇතැයි පොලිසිය අධිකරණයට දැන්වීය.
පස්වැනි සැකකරුගේ දියණියගේ ප්‍රකාශයක් 2015/12/30 වන දින සටහන් කර ගත් බව පැවසූ කොළඹ අපරාධ කොට්ඨාසය සිය මව වෙනත් පුරුෂයෙකු සමඟ ... |
යට දැන්වීය.
රතු පාට ටී ෂර්ට් එකක් ඇඳ සිටි අයෙකු අම්මා සමඟ සම්බන්ධකම් පවත්වන අය බවට පෙන්වා දුන් බවත් පසුව එම අංකල් රැගෙන හිරුණිකා මැඩම් ළඟට ගෙන ගිය බවට පස්වන සැකකරුගේ දියණිය පොලිසිය වෙත ප්‍රකාශ කර තිබිණ.
සිද්ධියට අදාළව WP1 / 215/15යොමු අංකය යටතේ නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගත් බව පැවසූ කොළඹ අපරාධ කොට්ඨාසය නීතිපතිවරයාගේ උපද... |
සංග්‍රහයේ 127(1) වගන්ති ප්‍රකාරව රහස් ප්‍රකාශයක් ලබාදීමට කැමැත්ත පල කර සිටින බැවින් ඊට අදාළ පහසුකම් ලබන මස 4 වන දින සලසා දෙන ලෙසට පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පස්වන සැකකරු සිද්ධියට අදාළව රහස් ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වන බැවින් ඔහු සෙසු සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙසට නියෝගයක් බන්ධනාගාර අධිකාරිවරයාට කරන මෙන්ද ... |
්ධයෙන් මාධ්‍ය කැඳවා මාධ්‍ය ප්‍රකාශයක් ලබාදී ඇති බව පැවසූ පොලිසිය එම මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි 2 බැගින් විමර්ශනයට ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා උපදෙස් ලබා දුන් බව පැවසීය.
ඒ අනුව අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලබාදෙන ලෙසට සියලු විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති ... |
Featured Hirunika Premachandra news
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට ඡන්දය දීමට බලාපොරොත්තුවන යම් පුද්ගලයකු ගෝඨාබය රාජපක්ෂ ජයගනු ඇතැයි බියට පත්ව සිටිනම් අනුර කුමාර දිසානායක වෙනුවෙන්
අංක 1 ලබාදී ගෝඨාබය රාජපක්ෂට එරෙහි අපේක්ෂකයකුට දෙවැනි මනාපය පාවිච්චි කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කා... |
නාපය ගැන කතාව: කුසල්ගේ විග්‍රහයක්
ජනාධිපතිවරණයක දෙවන මනාපය ගැන විග්‍රහයක් කරන දේශපාලන විචාරක, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මෙසේ පවසයි.
''පසුගිය ජනාධිපතිවරණ වල නොතිබූ දෙවන මනාපය ගැන කතාව මෙදා වැඩියෙන් ඇසෙන්නකි. දෙවන මනාපයක් ළකුණු කිරීමේ පුරුද්දක්, සංස්කෘතියක් අපේ රටේ මෙතෙක් තහවුරුව නැත. එබැවින් මෙදා දෙවන මනාපය ගැන ක... |
හැම ජනාධිපතිවරයෙක්ම පළමු වටයේදී සියයට 50 ඉක්මවා ඡන්දය ලබා ගත් හෙයින් දෙවැනි මනාපයක් ගැන කතාවක් නොවුනි.
1988 ජ.වි.පෙ ම්ලේච්ඡ ත්‍රස්තවාදය විසින් ප්‍රාදේශීය වමේ නායකයින් සහ ප්‍රගතිශීලි සමාජ ක්‍රියාධරයින් අමු අමුවේ ඝාතනය කරද්දි, ඡන්දය දාන්නට යන අයගේ අත් කපනවාය, මරණවාය කියද්දී, ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 55.32 ක් පම... |
් ජනාධිපතිවරණයකදී කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 කුත් තව එකක් ලබා ගැනීමට නොහැකි වුවහොත් ජයග්‍රාහි අපේක්ෂකයා තෝරන්නේ කෙසේද යන්න ගැටළුවකි. එය නොවිය හැකි යැයි තර්ක කළ නොහැකි ය.
අප මෙසේ අනුමාන කළහොත් එක් අපේක්ෂකයෙකු ඡන්ද සියයට 38 ක්ද තව අපේක්ෂකයෙකු සියයට 36 ක්ද තෙවැන්නකු සියයට 19 ක්ද ලබා ගත්තේ නම්, ජයග්‍රාහී අපේක්ෂකයා තේරීමේ... |
සා හැම විටම දෙවන ඡන්ද රවුමක් පැවැත් වෙන්නේය.
අපේ දෙවැනි මනාපය ගණන් කිරීම
මෙවර ජනාධිපතිවරණයේදී යම් විදිහකින් කිසිවකු සියයට 50 සීමාව පැන්නේ නැති නම්, දෙවැනි මනාපය ගණන් කිරීමට සිදු වන්නේය. එය සිදු වන්නේ මෙලෙසින්ය. මෙවර අපේක්ෂකයින් 35 ක් වූවත් ප්‍රධාන පෙළ අපේක්ෂකයින් කිහිප දෙනෙකි. ඔවුන්ගෙන් අපේක්ෂක ලැයිස්තුවේ (ඈ) සහ (ඔ) අප... |
ින් සඳහා ඇති මනාප සංඛ්‍යාව ඔවුනගේ මුළු ඡන්ද සංඛ්‍යාවට එකතු කරනු ලැබේ.
එය තවදුරටත් පැහැදිල් කරන්නේ නම්, ගණන් හැදීමේ පහසුව සඳහා (ඈ) අපේක්ෂකයා ඡන්ද මිලියන 4.5 ක් ලබා පළමු වැනියාද (ඔ) අපේක්ෂකයා ඡන්ද මිලියන 4.35 ක් ලබා දෙවැනියා වී තිබුණා යැයි සිතමු. ඉතිරි අනෙක් අපේක්ෂකයින්ගේ දෙවන මනාප ගණන් කළ විට (ඈ) අපේක්ෂකයාට මනාප මිලියන ... |
ු බහුතර ඡන්දයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තේරී පත් වන්නේ (ඔ) අපේක්ෂකයා ය.
දෙවන මනාපයේ ඇති වැදගත්කම එවැනි ය. එබැවින් දෙවන මනාපය සටහන් කිරීමේ විශේෂ වැදගත් කමක් මෙවර තිබිය හැකිය.
සජිත්ට හෝ ගෝඨාට 50%ක් ගන්න බැරිවුනොත් මොකද වෙන්නේ ?
(වීඩියෝ)
මාකඳුරේ මධුෂ් කොටු කළ මෙහෙයුමේ ඇතුළු පැත්ත | Page 2 | සිළුමිණ
මැරුණ දුවගෙ කකුලේ තිබූ ... |
ඉඹුල්ගොඩ පදිංචිව සිටි විනීතා සේවය කළේ කොළඹ මහරෝහලේ හදිසි අනතුරු වාට්ටුවේ හෙදියක් ලෙසිනි. 1983 මැයි 24 වැනිදා උපත ලැබූ ඇගේ වැඩිමහල් දියණියට රුචිරා මධුවන්ති යනුවෙන් නම් දී තිබිණි. දියණියක වුවද කුඩා කල සිටම ඇය දඟකාර දැරියක් වූවාය. කලිසම් සහ කමිස ඇඳීමට ඇය මහත් ප්‍රියක් දැක්වූවාය. වයස අවුරුදු හත අටක් වන විට පියාගේ යතුරුපැ... |
ලට පැමිණියේ පාසල් වෑන් රථයකිනි. සිසුවියන් පහළොස් දෙනෙකු පමණ ඇය පැමිණි වෑන් රථයෙන් පාසල වෙත පැමිණියහ. රුචිරා දියණිය පාසල් අවසන්වී නිවෙසට එන අතර වෙළෙඳාමේ යෙදී සිටින කාන්තාවක් වෙත පැමිණීමද නිතර සිදුවූවක් විය. ඇය අතැම් විට එම කාන්තාව වෙත පැමිණ ඇගෙන් ජලය ඉල්ලා පානය කිරීමද සිරිත වී තිබිණි. රුචිරාට නිවෙසේදී මාපියන් ආදරයෙන් අ... |
ඇඳීමටද මහත් ප්‍රිය බවක් දැක්වූවාය. ගැහැනු දරුවන් විශේෂයෙන් ආසා කරන මාල, වළලුවලට ඇය කිසිදු ආශාවක් නොදැක්වීමද ඇය තුළින් දක්නට තිබූ විශේෂත්වයක්ද විය. ඇය වැඩියෙන්ම ඇලුම් කළ ඇඳුමක් වූයේ ‘ටී ෂර්ට්ය’’ වැඩි වශයෙන් පිරිමි දරුවන් සමඟ සෙල්ලම් කිරීමටද රුචිරා දැරිය කැමැත්තක් දැක්වූවාය.
උපතින්ම ඇගේ එක් පාදයක පැහැදිළි උපන් ලපයක් දක්... |
ැමිණි පෞද්ගලික බස්රියක ගැටුණි. රථයේ සිටි සිසුවියන් වැඩි දෙනෙකු තුවාල ලැබූහ. ඔවුන් සියලු දෙනා කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුළත් කළහ. ඒ වන විට හරියටම උදේ හත පසුවූවා පමණි. රාත්‍රී සේවය නිම කර සිටි වාට්ටුව බාර හෙදියක් වූ විනීතා වැඩ නිම කර නිවෙසට යෑමට සුදානම් වූවාය. හදිසියේ ඇය වෙත පැමිණි සොයුරු සොයුරියන් හෙදියන් ඇ... |
අරගෙන ගියා” තවත් හෙදියක් පැවසුවාය.
“තුවාල වුණු දරුවන් සිටි බස් එක ඇවිත් තියෙන්නෙ කොහේ ඉඳලද? දරුවන් පරීක්ෂා කරමින් සිටි විනීතා විමසුවාය.
‘‘කිරිල්ලවල ඉඳන් මියුසියස් එකට යන ළමයි ටිකක්’’ ඇය එය ශ්‍රවණය වූ සැනින් විනීතා වහා දරුවන් පරීක්ෂා කළාය. ඇය මියුසියස් විදුහලට තම දියණිය සමඟ ගමන් ගන්නා වෑන් රථයේ සිටි දරුවන් බැව් ඇයට දක්... |
.
එක් දැරියක් මුහුණ රුධිරයෙන් නැහැවී තිබිණි. ඒ වන විටත් මියගොස් සිටි ඇය විසින් දැරිය පරීක්ෂා කරනු ලැබුවාය. ඇය සිහිනෙන්වත් නොපැතූ නොසිතූවක් සිදුවී තිබිණි. මියගොස් සිටියේ ඇගේ කුසෙන් උපන් ඇගේ දියණිය විය. දැරියනොහැකි වේදනාවෙන් ඇය හඬනගන්නට වූවාය. මුළු මහත් රෝහලම දෙවනක්වන අයුරින් ඇසුණු ඒ දුක්බර අදෝනාව රෝහල් කාර්යය මණ්ඩලයට හ... |
ගේම දරුවෙක් වෙලා මගේ කුසෙන්ම උපදින්න යනුවෙනි. හිමිදිරි පාන්දර පාසලට ඒමට වෑන් රියෙන්ම පැමිණි දියණියට අත්වූ ඉරණම පාසලේ ගුරු පිරිසටත් සිසුන්ටත් දැරිය නොහැකි දුකක් වී තිබිණි.
දියණියගේ අවසන් කටයුතු නිමවී සති කීපයක් ගතවිය. පියාද මානසිකව මහත් ඇද වැටීමකට ලක්වී සිටියේය. දියණිය සිහිවන මොහොතක් පාසා විනීතාගේ එකම ඉල්ලීම වූයේ ඇගේ දු... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.