txt
stringlengths
140
500
ණ ඇදුරෙක් නොබෙල් සම්මානයට පාත‍්‍ර වූ කෘතියේ සිංහල මුල් කෘතියේ වියරණ වැරදි පෙන්වමින් පත්තර බදු ගත්තේය. ඉංග‍්‍රීසි පරිවර්තනයේ පිටපත් ලොව පුරා මිලියන ගණනින් අලෙවි වී තිබූ අතර පත්තරකාරයන්ට ඉංග‍්‍රිසි පරිවර්තනයේ මුලයි අගයි තිබූ විස්තරවලින් හා නොබෙල් සාහිත්‍ය කමිටුවේ නිර්දේශ පාඨයන්ගෙන් මේ ලේඛකයාගේ ප්‍රොපයිල් එක හදා ගන්නට සිද...
තෑග්ග ගත්තත් ඔහු වයසින්ද, අපේ පොත් පැක්ටරි එක්ක බැලූවාමද ආධුනිකයෙක් විය. සර්පයා දවසක් කැලේ මැද්දෙන් බඩ ගාගෙන යද්දී මේ ලේඛකයා ගංජා හේනක් මැද සිටියදී සර්පයාට හමු විණි. සර්පයා ඔහුව හඳුනා ගත්තේම නැත. සර්පයාට ඔහු නයි හාමි යන්න කියා කීවේය. සර්පයාද තමන්ට කරදරයක් නොවන බව දැන ඉල්ලන් කන්නේ නැතුව සුරස් ගා ඇදී ගියේය. එහෙත් සර්පයා ...
ොලම 3 October 12, 2013 By nelumyay-ca නිරුවත සහ සිනමාව October 21, 2013 By nelumyay-ca දිස්ත්‍රික්ක 5කට රතු නිවේදන - මරණ 11යි: 105,352ක් පීඩාවට - ත්‍රිවිධ හමුදාව එස්ටීඑෆ් ක්ෂණික මෙහෙයුම් | Anan Manan Gossip පවතින වැසි තත්ත්වය අද(23) දිනයේද බලාපොරොත්තුව වන බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණු වයඹ පළාත් වල මිලි මිටර් 100...
ක් අද දිනයේ ඇති වේ යයි ද අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය. දිවයිනට ඊසාන දෙසින් මුහුදු ප්‍රදේශයේ වායුගෝලයේ යම් කිසි කැළඹිලි කාරී ස්වභාවය හේතුවෙන් දිවයින හරහා නිරිදෙසින් හමන සුළං ප්‍රවාහයේ ක්‍රියාකාරී තත්ත්වයක් පෙන්නුම් කරන බවත් එම තත්ත්වය හේතුවෙන් මේ දිනවල පවතින වර්ෂා කාරී කාලගුණ තත්ත්වය ලැබී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් වරයා කීය. ම...
කාරය පිළිබඳව ධීවර ජනතාවට අවබෝධයක් තිබෙන බවද සරත් ප්‍රේමලාල් මහතා පැවසීය. මෙහිදී අදහස් දක්වමින් වාරිමාර්ග දෙපාර්තතමේන්තුවේ අධ්‍යක්ෂ මාලා අලවතුගොඩ මහත්මිය ප්‍රකාශ කළේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් කලු ගඟේ ජල මට්ටමේ වැඩිවීමක් බලාපොරොත්තු වන බවයි. සැම ස්ථානයකින්ම එහි ජල මට්මමේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව කී මාලා අලවතුගොඩ මහත්ම...
හෝ තැන්වල සාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන බවද කී අධ්‍යක්ෂවරිය නාගලගම් වීදියේ ජල මාපකයේ ජල ප්‍රමාණය අනතුරු දායක මට්ටමේ පවතින බවත් එහි ජල මට්ටමමේද අඩුවීමක් පෙන්නුම් කරන බව කීවාය. නිල්වලා ගඟ, ගිං ගඟ ස්ථාන කීපයකින් හැර බොහෝ දුරට සාමාන්‍ය තත්ත්වයටද පත්වි ඇති බවද පැවසුවාය. මහවැලි ගඟ සහ මා ඔය සාමාන්‍ය තත්ත්වයට පත් වී ඇති බවද ...
ංගනය, මුරුතවෙල, දැදුරුඔය ජලාශ වල වාන් දොරටු විවෘත කර ඇති බවද ප්‍රකාඔ කළාය. මුරුතවෙල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව පහළ ප්‍රදේශවල ජනතාව විමසිලිමත්විය යුතු බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය. ආපදා කළමණාකන මධ්‍යෂ්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, පවතින වැසි තත්ත්වයත් සමඟ හද...
කලාප වල ජනතාව විමසිලිමත් විය යුතු බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීය. අපදාවට පත් වැව් කීපයක් වැළි කොට්ට දමා යථා තත්ත්වයට පත්කර ඇති බවද පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කයේ බෝට්ටු 37ක්ද කලුතර දිස්ත්‍රික්කයේ බෝට්ටු 76ක්ද භාවිතයේ යෙදෙන බවද තවත් බෝට්ටු සංඛ්‍යාවක් යැවීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා කීය. හමුදාවේ බෝට්ටු ද ...
, මියගිය පුද්ගලයින්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දැනටමත් ලබාදී ඇති බවයි. නිවාස හානි සඳහා ඉක්මනින් වන්දි ලබා දෙන බවද පැවසුවාය. මේ අතර බස්නාහිර, වයඔ, දකුණ සහ සඔරගමුව යන ප්‍රදේශවලට මේ වන විටත් ඇති වි ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ සිදුවන අනතුරුවලින් මහජනතාව මුදා ගෙන ඔවුන්ට ආරක්ෂාව සැළසිම පිණිස ත්‍රිවිධ හමුදා...
ුර්ලභ අවස්ථාවක් – ISS පියවි ඇසට පෙනෙයි | Blog | Siyatha TV >> පොහොට්ටුවේ ජයග්‍රහණය ස්ථිරයි – ගෝඨා >> ඉන්දුනීසියාවේ පොලිස් මූලස්ථානයකට ප්‍රහාරයක් >> රට ධර්මද්වීපයක් කරන්නේ සජිත් – මස් කඩයක් කරන්නේ ගෝඨා >> ගෝඨා 10{459f1683686f9bd8d879967165e71d79d329a7a012c6f350a1d3e5b52ce7aea1}කින් ජනාධිපතිවරණය ජයගන්නවා >> හිස්බු...
ුහුදු ගිය ධීවරයින් 1,500 කට ඡන්දය ප්‍රකාශ කළ නොහැකියි >> නවක වද චෝදනාවට අත්අඩංගුවට ගත් ඌව-වෙල්ලස්ස සිසුන්ට ඇප >> ඇතැම් පක්ෂ ජාතිවාදය වපුරණවා – ජනපති නීතිඥ අලි ෂබ්රි අද ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය ප්‍රකශ කරන්නේ පැහැදිලි අහසක් තුල ශ්‍රී ලංකාවට ...
නැ, හොඳ රටක්‌ නිර්මාණය කරනවා. (Video) | අඬහැරය - Andaharaya Home දේශපාලනික විවේචන, ඇනුම් බැණුම් අදාළ නැ, හොඳ රටක්‌ නිර්මාණය කරනවා. (Video) විවේචන, ඇනුම් බැණුම් අදාළ නැ, හොඳ රටක්‌ නිර්මාණය කරනවා. (Video) By admin - August 6, 2016 1831 0 Share on Facebook ජනතාවගේ ආර්ථිකය ශක්‌තිමත් කොට හෙට උපදින දරුවන්ට හොඳ රටක්‌ නිර්මාණ...
න බව ද ජනාධිපතිවරයා කීවේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම අදහස්‌ පළ කළේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම නිමිත්තෙන් ඉකුත් 31 වැනිදාපොලොන්නරුව ලංකාපුර වීරපුරදී පැවැති උත්සවයක්‌ අමතමිනි. වීරපුර මංසන්ධියේ සිට ලංකාපුර කරත්තකඩ හන්දිය දක්‌වා මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ ස...
‌ත්‍රික්‌කයේ මැති ඇමැතිවරුන් ද එක්‌වූහ. මෙහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, “මා ඉතාමත්ම සතුටු වෙනවා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ 314 වීරපුර මේ ඔබේ අපේ ගම්මානයට පැමිණීමත් අද පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කය වශයෙන් ආරම්භ කරන පුළුල් යෝධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක්‌ ආරම්භක කටයුත්තට ඔබ සමඟ එක්‌ව...
නවීකරණය සඳහා අපට ලැබිලා තිබෙනවා. දිස්‌ත්‍රික්‌කයේ පාරවල්වලට මේ ව්‍යාපෘතිය හැර මිලියන 3205 ක්‌. ඒ ඇරෙන්න මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නවීකරණය කිරීමට යෝජිත ඇස්‌තමේන්තු සකස්‌ කරලා අනුමත වෙලා තිබෙනවා. තවත් මිලියන 16627 ක්‌. ඒ වගේම මේ වර්ෂයට ඉදිකිරීමට යෝජිත ප්‍රාදේශීය සභාවලට අයත් මාර්ග, ප්‍රාදේශීය සභා හතේම වෙන්වෙලා තිබෙනවා...
ිකිරීම පිළිබඳව පසුගිය කාලේ බොහොම කතා කළා. ඒ කාලේ මේ ඉස්‌සරහින් තියෙන පොලොන්නරුව රෝහල හන්දියේ සිට ඓතිහාසික සෝමාවතිය පුදබිම දක්‌වා මේ මාර්ගයට අපි රුපියල් කෝටි 235 ක්‌ මිලියන 2350 ක්‌ වියදම් කළා. සෝමාවතී චෛත්‍යය රාජයාණන්ට යන මාර්ගය පිළිබඳව අවුරුදු ගාණක්‌ මම එදා අපේ ආණ්‌ඩුව තුළ කතා කළා. ඒ ඇරෙන්න මේ දිස්‌ත්‍රික්‌කයේ කාපට්‌ ...
ේ, මහා සංවර්ධනයක්‌ පිළිබඳව කතා කරන දිස්‌ත්‍රික්‌කවල වගේ අපේ දිස්‌ත්‍රික්‌කයේ හැදුණේ නෑ. තමුන්නාන්සේලාට මතක ඇති 2013 අවුරුද්දේ අපි බරපතළ නියඟයකට මුහුණදුන්නා. ඒ නියඟෙට මුහුණදෙන්න වෙලාවේ විශාල වශයෙන් ජලය නොමැතිව අපේ ගොවිතැන් කරගන්න බැරි තත්ත්වයක්‌ ඇති වුණා. මම එවකට හිටපු අපේ ජනාධිපතිතුමාට ආරාධනා කළා. ඒ නියඟය නිසා විනාශයට ...
ුවන්තොටුපළේ ඉඳලා අනෙක්‌ ස්‌ථාන දෙකටම අපි ගියේ හෙලිකොප්ටර්වලින්. අපි ආවා ඔතන පල්ලෙහා පුලස්‌තිගම කිරිමැටියට. දමන වැවට ආවා. ඒ එන ගමන් හිටපු ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. මේ එක පාරකවත් යන්න බෑ නේද කියලා. මම කිව්වා ඒක තමා මටත් තියෙන ප්‍රශ්නය කියලා. මට හිඟුරක්‌ගොඩ ජයන්තිපුරටයි ඇලහැරටයි ඔබතුමා එක්‌කගෙන ගියා වගේ මට කිරිමැටිදමනටත් ...
න ඒ කියපු එක වැඩක්‌වත් කෙරුණේ නෑ. දැන් සමහරු ආණ්‌ඩුව විවේචනය කරනවා. දොස්‌ කියනවා. අපි පිළිබඳව නොයෙකුත් විවේචන එනවා. තමුන්නාන්සේලා දන්නවා අපි ආණ්‌ඩුව ගන්නකොට රුපියල් කෝටි නවලක්‍ෂයක්‌ ණයයි. රුපියල් කෝටි නවලක්‍ෂයක්‌ කියන එක තමුන්නාන්සේලා හිතලා බලන්න ලියන්නට කොච්චර අමාරුද කියලා. මේවා බොහෝ අය හිතන්නේ නෑ. කතා කරන්නේ නෑ. ඔය ම...
නය කරන්න ඕන. අපේ රටේ පසුගිය අවුරුදු 10-15 ක්‌ ගත්තහම අපි පිළිගන්න ඕන මේ රටේ දේශීය කර්මාන්ත ඔක්‌කොම වැටිලා. ආනයන අපනයන විශාල ඈත්වීමක්‌ තිබෙනවා. වෙළෙඳ පරතරය. අපේ විදේශ වත්කම් පහත වැටිලා. ඒ තත්ත්වය තුළ අපි පොහොසත් රටක්‌ වෙන්න ශක්‌තිමත් රටක්‌ වෙන්න මේ රටේ ප්‍රධාන කෘෂි ආර්ථිකය වගේම අපේ දේශීය කර්මාන්ත ශක්‌තිමත් කරන්න ඕන. ඒ න...
ෂාව සහිතකයි – දැන් එන්න (Video) admin RELATED ARTICLESMORE FROM AUTHOR හම්බේගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් නිළධාරීන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිචෝදනා ගොනුකරයි හම්බේගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන ලද පොලිස් සැරයන්වරයෙකුට හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට එරෙහිව...
ා එල්ල විය. අදාල ගම්වැසියන් විසින් සිදුකරන ලද නීති විරෝධී මැණික් පතල් කැණීම්වලට එරෙහිව කටයුතු නොකර සිටීම සඳහා මෙම මුදල් අයදීම හා ලබාගැනීම සිදුවී තිබේ. මෙම ක්‍රියාවට අනුබල දීම හා සහාය දැක්වීම අනෙක් කොස්තාපල්වරුන් දෙදෙනාට එරෙහිව තිබූ චෝදනාවයි. අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව වෛරස් උණ පිළිබඳව දැනුවත් කිරීම...
වැඩසටහනක් ආරම්භ කර තිබේ. වෛරස් උණ රෝගය ඉන්ෆ්ලුවන්සා A ලෙස හඳුනාගෙන ඇති අතර සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හා උණ මෙහි මූලික රෝග ලක්ෂණයි. මෙම තත්වය තුළ නිසි දැනුවත්භාව සහ වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම රෝගය ව්‍යාප්ත වීමට බලපා තිබීම මෙයට බලපා තිබීම මෙයට හේතු වී ඇත. මෙම රෝගය වැළඳුන රෝගීන් කහින විට හා කිවිසුම් යවන විට පිටවන සෙම් බිඳිත...
වහා ම සබන් යොදා හොඳින් සෝදන්න.- කිවිසීමෙන් පසුව හා කැස්සෙන් පසුව විෂබීජ අත්වල තැවැරී පැවතිය හැකි බැවින් හොදින් සබන් යොදා දෑත් සෝදන්න. නිතර අත ගැටෙන පෘෂ්ඨයන් (පරිගණක යතුරු පුවරු ආදී) සාමාන්‍ය විෂබීජ නාශක යොදා පිරිසිදු කරන්න. මෙම උණ රෝග ලක්ෂණ පහළ වුවහොත් පාසල් යාමෙන් හා ජනාකීර්ණ ප්‍රදේශ වලට යාමෙන් වළකින්න. මෙම රෝග ලක්ෂණ ...
වර්ග පානය කිරීම හා පෝෂ්‍යදායි ආහාර ගන්න. විෂබීජ පැතිර යාම වැළැක්වීම සඳහා පාසලේ දී සිසුන්ට අත් සේදීමේ පහසුකම් සලසා දෙන්න. යම් පාසලක සිසුන් අතර මෙම රෝග තත්වය තදින් පැතිර යන්නේ නම් එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට වහාම දැනුම් දෙන්න. (රාජයේ නිල පුවත් සේවය) නාමයෝජනාවෙන් පසු පිල්මාරු රැසක් – ප්‍රධාන කඳවුරු දෙක අතර පනින...
දේශපාලන පිල් මාරු කීපයක් සිදුවීමට යන බව වාර්තාවේ. මේ සඳහා දෙපාර්ශ්වයේම ඇතැම් සාමාජිකයන් දැනටමත් හොර රහසේ සාකච්ඡා පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි. විවිධ කළකිරීම් මතවාද නොසලකා හැරීම් යනාදී කරුණු නිසා මේ අය පිල්මාරු කරන බව කියති. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන...
රට හමුදාධිපති ධූරය දීම ගැන ජනපති මෛත්‍රීට ප්‍රශංසා! Next articleකෘතිමඅතක් නිපදවූ සිසුවාට ඉන්දියාවට යන්න ජනපති උපදෙසින් ශිෂ්‍යත්වයක්! අනතුරින් පසුව පාඨලී මන්ත්‍රීවරයාගෙන් සාධාරණයක් ඉටු වුණේ නෑ! (VIDEO) ගෝඨාභයට තුනෙන් දෙකක බහුතර ආන්ඩුවක් හදන්න නිදහස් පක්ශය කැපවිය යුතුයි! 2025දී අයෙත් හඳට යමුද? – ITN News 2025දී අයෙත් හඳට...
ේ ප්‍රථමවරට මිනිසෙකු සඳ වෙත යැවීමේ සිද්ධිය යි. පෘථිවියේ සිට කි.මී. ලක්ෂ 4ක් පමණ දුරින් පිහිටි සඳ වෙත යාමට මිනිසුන්ට හැකි වනු ඇතැයි යන්න එකල බොහෝ දෙනෙකුට විශ්වාස කිරීමට පවා අපහසු සිදුවීමක් විය. මෙම ඓතිහාසික සිදුවීම වූයේ 1969 ජූලි මස 21 වැනිදා යි. පසුගිය ජූලි 21 වෙනි දා එහි 49 වැනි සංවත්සරය සැමරීම තවත් සුවිශේෂී අවස්ථාවක්...
සැරිසැරූ අනෙක් අජටාකාශගාමියා වූයේ එඩ්වින් ඕල්ඩ්‍රින් ය. එකල මෙම අපූරු සහ ඇදහිය නොහැකි සිදුවීම පිළිබඳ විස්තර විචාරයට සජීවව ගුවන් විදුලියෙන් සවන්දීමට ලංකාවේ ජනයාට ද අවස්ථාව ලැබුණු අතර ගුවන් විදුලි යන්ත්‍ර වටා රොක්ව මහත් කුතුහලයෙන් සහ විස්මයෙන් යුතුව එයට සවන් දුන් අන්දම අදටත් බොහෝ දෙනෙකුට මතක ඇතුවාට සැක නැත. (නීල් ආම්ස්ට...
් සඳ ගමන සිදු වූයේ 1972 වසරේ ඇපලෝ 17 යානයෙනි. මෙම ගමනෙන් පසු ගෙවී ගිය වසර 46ක කාලය තුළ කිසිදු අජටාකාශගාමියෙකු සඳ වෙත යැවුණේ නැත. කෙසේ හෝ වේවා එදා මෙම සිදුවීම වන කාලයේ නොසිටි අලුත් පරම්පරාවල උදවියට ද නැවතත් එවැනි සිද්ධියක් දැකගැනීමට නුදුරු අනාගතයේ අවස්ථාව හිමි වන ළකුණු පහළ වෙමින් තිබේ. එයට හේතුව නම් ඇමෙරිකාව නැවතත් මිනි...
වාට වඩා බෙහෙවින් වෙනස් ස්වරූපයක් ගනු ඇති බව ද සඳහන් වෙයි. ඇපලෝ ගමන්වල දී සිදු වූයේ අජටාකාශගාමීන් සඳ වෙත ගොස් එහි ගල්, පස් ආදී සාම්පල ද රැගෙන දින කිහිපයක් තුළ නැවත පෘථිවිය වෙත පැමිණීම යි. ප්‍රථම සඳ ගමන සඳහා ඇපලෝ 11 යානය පෘථිවියෙන් පිටත් වූයේ 1969 ජූලි මස 16 වැනිදා ය. එය සඳෙහි කක්ෂය වෙත ළඟා වූයේ ජූලි 19 වැනි දිනයි. අනතුර...
ගොස් සඳ මත පා තබද්දී සඳ වටා ගමන් කරමින් සිටි පාලක යානයෙහි නියමුවා වූයේ මයිකල් කොලින්ස් ය. පැය කිහිපයක කාලයක් සඳ මත ගත කිරීමෙන් පසු ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් නැවත චන්ද්‍ර යානයෙහි නැගී සඳ මතින් නික්ම විත් පාලක යානය සමඟ එක් වූහ. ඔවුන් තිදෙනා නැවත පෘථිවිය වෙත ළඟා වූයේ ජූලි මස 25 වැනිදා ය. සම්පූර්ණ ගමනට ගත වූයේ සතියකට ආසන...
ව්‍යාපෘතියක් ඇමෙරිකාව ක්‍රියාත්මක කිරීමට යන්නේ වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණයකට අනුවය. මෙම ව්‍යාපෘතිය යටතේ ස්ථාවර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සඳ වටා නිරන්තරයෙන් ගමන් කරමින් සිටිනු ඇති බව ද සඳහන් වෙයි. දැනටත් රටවල් කිහිපයක සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙවැනි ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පෘථිවිය වටා ගමන...
‍යස්ථානයක් බව සඳහන් වෙයි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිතර අජටාකාශගාමීන් රැඳී සිටිනු ඇති අතර ඔවුන් නිරන්තරයෙන් සඳ මත ගොඩ බසිමින් දිගු කාලීන පර්යේෂණ කටයුතුවල නිරත වනු ඇති බව වාර්තා වෙයි. ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ කාලයේ වැඩි ප්‍රමුඛත්වයක් දුන්නේ සඳ ගමන්වලට නොව අඟහරු වෙත මිනිසුන් යැවීමේ ව්‍යාපෘතියට ය. නමුත් ට්...
ත් පිළිබඳව ඇති උනන්දුවයි. මේ වනවිට බටහිර රටවලට අමතරව චීනය, ඉන්දියාව වැනි රටවල් පවා සඳ මත පර්යේෂණ කටයුතු ගැන අවධානය යොමු කර සිටින අතර මිනිසුන් රහිත යානා කිහිපයක් එහි යැවීමට ද ඔවුන්ට හැකි විය. මේ නිසා ඒ පිළිබඳ තරගය වැඩිවෙමින් ඇති බව පෙනේ. පෘථිවියෙහි ස්වභාවික සම්පත් හීන වෙමින් ඇති පසුබිම තුළ මේ ආකාරයෙන් පිටස්තර චන්ද්‍රයන්...
ත කිරීමේ ස්ථානයක් (launch pad) ලෙස සඳ යොදා ගැනීමට ඇති හැකියාව යි. සඳ මත ඇති අයිස් යොදා ගනිමින් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් නිපදවීම සඳහා මේ වනවිට පර්යේෂණ කෙරෙමින් ඇති අතර මේවා ආධාරයෙන් අභ්‍යවකාශ යානා සඳහා වන ඉන්ධන නිදපවීමට හැකියාව ලැබේ. මේ නිසා සෘජුවම සඳ මත සිට යානා ගුවන් ගත කිරීමට හැකියාව ලැබෙනු ඇත. එය පෘථිවියේ සිට යානයක් අ...
දවා යානා අභ්‍යවකාශ ගත කිරීමට හැකි වන අතර එයින් වියදම ද බොහෝ දුරට අඩු කර ගැනීමට හැකියාව ලැබේ. කෙසේ හෝ වේවා, මෙම ව්‍යාපෘතිය යටතේ 2025 පමණ වන විට නැවත සඳ මත පා තැබිමට මිනිසුන්ට හැකි වනු ඇති බවට මේ වන විට අනාවැකි පළ වෙයි. මේ අතර චීනය ද ඉතා ඉක්මනින් මිනිසුන් සහිත යානා සඳ වෙත යැවීමට සූදානම් වෙමින් සිටින බව සඳහන් වනවා. සංග නි...
තයේ අමරණීය සංදිස්ථානයක්.කඩුලු දෙකක් පිටපිට පන්දු දෙකකින් ලබාගෙන තුන්වන කඩුල්ල තමයි අසීරුම.ඒ කඩුල්ල තමයි කඩයිම් කඩුල්ල.ඊයේ තිබුන බිග් බෑෂ් තරගයක ඔස්ට්‍රේලියා ජාතික කණ්ඩායමත් නියෝජනය කල හිල්ෆන්හවුස් පිට පිට කඩුලු 2ක් ලබාගත්ත. ඔහුට තුන්වන කඩුල්ල විදියට දවා ගන්න පිටියට ආවේ මෑත දශක දෙකක කාලෙක ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේම බිහ...
යකලා මහේෂ්වරන් මහත්මිය ගේ නායකයා වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද එසේ නොමැතිනම් ඝාතනය කළ ත්‍රස්තවාදී නායකයා වේලුපිල්ලේ ප්‍රභාකරන් ද යන තීරණයට ඇයට ළඟදීම ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.එසේම ඇයට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ගයක් ලෙස ඇය පක්ෂයෙන් පවා ඉවත් කළ යුතු යැයිද ඔහු සඳහන් කළේය...
ය ප්‍රකාශ කළා. ඒ නිසා ඇමතිකමෙන් පවා අද වෙනකොට අයින් වෙන්න සිදුවෙලා තියෙනවා. දැන් නැවත වරක් එතුමිය පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කරලා තියෙනවා එයාගේ නායකයා ප්‍රභාකරන් කියලා. අපි කියන්නේ එයා එක්සත් ජාතික පක්ෂයේ නම් නායකයා වෙන්නේ රනිල් ද ප්‍රභාකරන් ද කියලා තීරණයක් ගන්න වෙනවා. එතුමියට අපේ සාමාජිකයෙක් වෙන්න වටින්නේ නෑ. ඒ නිසා වහා...
රලා තියෙනවානම් , අනිත් දේශපාලනඥයින්ගේ ප්‍රකාශ වලට වගේ දුර්වල තීරණ ගන්නේ නැතිව මේක රට බෙදන ප්‍රකාශයක් නිසා . සාමාන්‍ය සමාජයේ පොල් ගොඩියක් හොරකම් කරන මනුස්සයෙක් හිරේ දානවා වගේ සලකලා නෙමෙයි. ඊට වඩා බරපතල දෙයක්.ඒ නිසා අධිකරණයට කරුණු වාර්තා කරලා සිර දඩුවම් ලබා දිය යුතුයි. එතකොට මාස 06 කට වඩා සිරගත වුනොත් මන්ත්‍රීධූරය අහෝසි ...
ේශපාලන කටයුතුවල නියැළෙනවා. ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහත්වීම දිගටම කරගෙන යනවා. දේශපාලන පක්ෂයක් විදියට සුපුරුදු වැඩ කොටස රට වෙනුවෙන් කරගෙන යනවා. ඡන්දෙන් තේරීපත්වුණු පළාත් පාලන මන්ත්‍රීවරු නම් කරලා ඒ සියලු නම් ලැයිස්තු මැතිවරණ කොමිසමට දීලා ඉවරයි. මේ මැතිවරණ ප්‍රතිඵලයත් සමාලෝචනය කරල මේ රටේ තියෙන තත්ත්වයත් සළකා බලා රටේ ඉ...
ටේ පැවැති සහ පවතින තත්ත්වය උඩ මීට වඩා වෙනස් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා අපිත් බලාපොරොත්තු වුණා. ඒත් ඒක එහෙම වුණේ නෑ. අපි පෙන්නලා දුන්නු සමාජ දේශපාලන යථාර්තය මිනිස්සු නිවැරැදිව තේරුම් ගනීවි කියලා අපි හිතුවා. ඒත් ඉතිහාසයේ සිදුවුණු පරිදිම ඒ යථාර්ථයට බහුතර ජනතාව සංවේදීවෙලා නෑ. ජනතාව තමන් කරගත්තු මෝඩකමේ ප්‍රතිඵල භුක්ති විඳිනකො...
ඉතාම පැහැදිලියි. මේ වතාවෙත් හැමදාම වගේ ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීම්වලට සෙනඟ ආවා. ඒත් වෙනද වගේම තමයි ඒ අය ඡන්ද පොළේදිත් කටයුතු කරල තියෙන්නේ? ඔබල ජනතාවට කරුණු කියන විදියෙ අවුලක්ද මෙතන තියෙන්නේ? අවුල තියෙන්නේ අපි ළඟ නෙවෙයි. පරාජයට පත්වුණේ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. රටේ සමස්ථ ජනතාවම පරාදයි. අපි කරුණු කියපු විදියෙ වැරැද...
පේ රටේ දේශපාලන සාක්ෂරතාව හොඳ මට්ටමක නැති එක ලොකු අඩුපාඩුවක්. අපේ තේරුම් අරගත්තු යථාර්ථයක් තියෙනවා. ඒ තමයි හොඳ දේවල් වේගයෙන් බෝ කරන්න අමාරුයි. හැබැයි නරක දේවල් වේගයෙන් බෝ කරන්න පුළුවන්. මේ දවස්වලින්ම උදාහරණයක් ගත්තොත් ජාතිවාදය ආගම්වාදය ඉතා වේගයෙන් අවුළුවන්න පුළුවන්. ඒත් ජාතික සමගිය සහජීවනය ඒ තරම් වේගයෙන් ව්‍යාප්ත කරවන්න...
් අවාසනාවන්ත තත්ත්වයක්. උමා ඔය අරගලය අපි කරන්නේ අවුරුදු ගාණක ඉඳලා. ඒක අපි ඉතාම දුෂ්කරතා මැද ඉදිරියට අරගෙන ආවා. උද්ඝෝෂණ විතරක් 34ක් අපි කළා මේ වෙනුවෙන්. අපේ නම්වලට උසාවි තහනම් නියෝග 33ක් ඇවිත් තියෙනවා. අපි හතළිස් දෙවතාවක් උසාවියට කොළඹ ඇවිත් තියෙනවා. තවමත් මේ නඩු ඉවර නෑ. මිලියන ගානක් මේ ප්‍රදේශයට අපි සහන ගෙනාවා. ඒ ගෙනාවේ...
ැතුව අවධානයෙන් හිටියා. අපේ පුද්ගලික ජීවිතය පවා නොතකා මේ ප්‍රශ්නෙත් එක්ක හැප්පුනා. අපි ජනතාවට මේ මැතිවරණයේදීත් කරුණු කිව්වෙ මේ ප්‍රශ්නය ගැන සංවේදි වෙන්න කියලා. ඒත් බහුතර ජනතාව එහෙම සංවේදී වෙලා නෑ. හැබැයි මේ ඡන්ද ප්‍රතිඵලය මත අපි අපේ සටන අකුලගන්නේ නෑ. අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේ සටන තව දුරටත් ඉදිරියට අරගෙන යනවා. අපි ස...
් නෙවෙයි. පහුගිය ආණ්ඩුව ගෙනාපු මේ ආණ්ඩුව තව දුරටත් අරගෙන යන ව්‍යසනයක් මේක. අපි කියන්නේ මේ ප්‍රදේශයේ ජනතාව මීට වඩා තමුන්ගෙ ප්‍රශ්නෙ තේරුම් ගන්න තිබුණා. මේ ඡන්ද ප්‍රතිඵලය මත අපි අපේ සටන අකුලගන්නේ නෑ. අනාගත පරම්පරාව වෙනුවෙන් අපි මේ සටන තව දුරටත් ඉදිරියට අරගෙන යනවා. අපි සටන් කළේ ජනතාව වෙනුවෙන් විතරක් නෙවෙයි. සතා සිවුපාවා ග...
රදේශයේ ජනතාව ඒ තරම් අකෘතඥ වුණේ? ඒක ඔබ මේ ප්‍රදේශයට ඇවිත් මේ ජනතාවගෙන්ම ඇහුවනම් වඩා හොඳයි කියලයි මං හිතන්නේ. අපිට තියෙන ප්‍රශ්නය ඡන්ද අඩුවෙච්ච එක නෙවෙයි. ඇයි මේ ප්‍රශ්නයට මිනිස්සු සංවේදී නොවුණේ. මේක මනුස්සකම පිළිබඳ ප්‍රශ්නයක්. අපි ජනතාවට කියනවා ජනතාවගේ ප්‍රශ්න ගැන මීට වඩා තම තමන්ම ගැඹුරින් හිතන්න කිලා. අවස්ථාවාදී දේශපාල...
ේ අනතුරින් ජීවිත බේරගන්න අපි දිවා රෑ නැතුව වෙහෙසුනා ඒක මේ ප්‍රශ්නෙට මැදිහත් වෙච්ච ජනතාව දන්නවා. ඌවේ මහ ඇමැති එක්කත් සමන්ත පහුගිය කාලෙම හැප්පුණා. මහ ඇමැති නම් තාම යහතින් මහ ඇමැති පුටුවෙ වැජඹෙනවා නේද? රටටත් ඒ සිදුවීම් දැන් අමතකයි වගේ නේද? ඕක තමයි අපේ රටේ දේශපාලන යථාර්ථය. අපි මේ මහ ඇමැතිවරයාගේ මහා පරිමාණ වංචා දූෂණ ගැන හෙළ...
ාර්ශ්ව අතේ තියෙන වැඩක්. ඡන්දෙ කාලේ ජනාධිපතිතුමා බොරුවට කඩුව වැනුවා විතරයි. හොරු දූෂිතයෝ ආරක්ෂා කිරීමේ ප්‍රතිඵලය මැතිවරණයේදී ජනාධිපතිතුමාට ලැබුණා. ඒක තාමත් තේරුම් ගන්නෙ නැත්නම් ඒකෙන් එතුමගේ දේශපාලන ඉරණම තීන්දුවේවි. වෙනදා පළාත් පාලන ඡන්දයක් ඉවර වුණාට වඩා වෙනස්ම තත්ත්වයක් තමයි මෙවර අපිට දකින්න තියෙන්නේ. ඉස්සරහට මොකද වෙන්න...
න ඡන්දයක් වෙනුවට අගමැතිවරයෙක් තෝර ගන්න ඡන්දයක් ආණ්ඩුව පෙරළන ඡන්දයක් කියන එක තමයි කිව්වෙ. මේ මතවාදවලට සමහර ජනතාව රැවටුණා. සුපුරුදු පරිදි ගමට මෙවරත් පත්වුණේ හොරු දූෂිතයො. මේක වෙනස් කරන්න ඕන. අපි මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන් හැමදේම කරනවා. ඡන්දයේදී අවුළුවපු ජාතිවාදයේ ගිනි පුළිඟු අද මහා ගින්නක් වෙලා. රටේ තැනින් තැන ගිනි ග...
සහ අනන්‍යතාවයට මම ඉතා ප්‍රිය කරමි. එහෙත් එයින් මා ඕනෑම හින්දි චිත්‍රපටියක් නරඹන බව නොකියවේ. ලංකාවේ මෙන් නොව ඉන්දියාවේ සිනමාව සිනමා කර්මාන්තයකි. හොඳින් සංවිධිත ඉන්දියානු සිනමා කර්මාන්තයෙන් යැපෙන්නෝ බොහෝය. විවිධ භාෂා වශයෙන්, කලාත්මක හා වාණිජ වශයෙන් ආදී ලෙසින් සැම දෙසට විහිදී ඇති එතුලින් ගලන්නේ ඉන්දියාවේ ජීව රුධිරය නොවේ ...
ැන කිසිත් නොදන්නා රන් සමනලයයින්, පබා ලා අනර්කලීලා පාර්ලිමේන්තු යැවූ ලංකාවේ ජනතාව ඉන් වෙනස් වන්නේ මෙහි සිනමා කර්මාන්තයක් නැති නිසා මිස ඒ මානසිකත්වයෙන් බැහැර වී සිටින නිසා නොවේ. ඉන්දීය වට්ටෝරු සිනමාව හෙවත් ජනප්‍රිය වාණිජ සිනමාව මුළු සිනමා කර්මාන්තයේම පදනමයි. වීරයා සහ පෙම්වතිය, දුෂ්ටයා, කවටයා, සහායකයා යන චරිත වලට සිංදු කි...
ු සිනමාවේ දුෂ්ටයාට හිමිවන්නේ ඉතා වැදගත් තැනකි. වීරයා වීරයෙකු වන්නේ දුෂ්ටයා නිසාය. නියම දුෂ්ට නළුවා බොහෝ විට රංග පෞරුෂයෙන් වීරයා අභිභවන බව මගේ හැඟීමයි. ප්‍රේම් චොප් රා, රාසා මුරාද්, අම් රිෂ් පූරි, මදන් පූරි, කේ කේ මෙනන්, ගුල්ෂන් ග්‍රෝවර් මෙන්ම ෂාරුක් ඛාන් වැනි නළුවන් නිරූපණය කළ දුෂ්ට චරිත අපේ මතකයෙන් ගිලිහී නොයන්නේ එබැව...
lennium) යනුවෙනි. ඒ වෙන කිසිවෙක් නොව ප්‍රාන් කිශන් සිකන්ද් ය. නැතහොත් "ප්‍රාන්" ය. ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නළුවෙක් ලෙස ඔහු හැඳින්වීමට මා පසුබට නොවෙමි. ඒ වසර අනූ තුනක් වූ ඔහුගේ ජීවිතයෙන් වසර හැත්තෑම්වට වැඩි කාලයක් සිනමාවේ රැඳී සිටීම නිසා නොවේ. එක් බැල්මකින්, මුහුණේ ඉරියව්වක් මදකින් වෙනස් කිරීමෙන් හැඟීම් ප...
ප්‍රසිද්ධිය හා ජන අප්‍රියත්වය කෙතෙක්ද යත් දශක ගණනක් යනතුරු ඉන්දීය දරුවන්ට ප්‍රාන් යන නම නොතැබීමට දෙමව්පියෝ වග බලාගත්හ. එසේම එදා මෙදා තුර වැඩිම මුදලක් ලැබූ දුෂ්ට නළුවා ඔහුය. ඔහු ලැබූ මුදල සැම විටම පාහේ වීරයා අබිභවා සිටීම විශේෂ කරුණකි. එය වෙනස් වූයේ එක්ම එක වීරයෙකු සඳහා පමණි. ඒ රාජේශ් ඛන්නා ය. චිත්‍රපටියක් ප්‍රචාරණයේදී ව...
හෙලි කරමිනි. ප්‍රාන් ගේ ජීවිත කතාව ඇතුලත් චරිතාපදාන කෘතිය And Pran ලෙස නම් කෙරී ඇත්තේ එබැවිනි. කෙසේ වෙතත් ප්‍රාන් රඟපා ඇත්තේ දුෂ්ට චරිත පමණක් නොවේ. ආදරණීය පියෙකු, වැඩිහිටියෙකු, යුක්ති ගරුක පොලිස් නිලධාරියෙකු ආදී සුදු චරිතද සම්භාව්‍ය ගණයේ නිර්මාණවල චරිතාංග නළුවෙකු ලෙසද ආදී පුළුල් පරාසයක ඔහුගේ චරිත නිරූපණයන් විහිදී තිබි...
ජීවිතයේ නම් ඉතා වැදගත් මහත්මා ගුණ ඇති පුද්ගලයෙකු ලෙස ප්‍රකටය. ඔහු හැඳින්වෙන්නේ "Soft Speaking gentleman" ලෙසය.එසේම ක්‍රීඩාව පිළිබඳ දැඩි ලැදියාවක් තිබූ දක්ෂ ක්‍රීඩයකයෙකු වූ ප්‍රාන් අසහාය මතක ශක්තියක් තිබූ කෙනෙකු ලෙස හැඳින්වේ. ඔහු ඉතා දීර්ඝ දෙබස් ඛන්ඩ වුව වරක් බැලූ පමණින් මතක සිටින කෙනෙකි. වරක් අමිතාබ් භච්චන් සඳහන් කර ත...
ා ඉහළ ආදායමක් ලැබූවත් තම ජීවිත පැවැත්මෙහි වැරදි නිසා ජීවිතේ අවසානය අසරණව හඬමින් ගතකරන්නට වූ බොහෝ නළු නිළියන් මෙන් නොව වීරයෙකු ලෙස ජීවත් වූ ප්‍රාන්, සාර්ථක සමබර ජීවිතයක් ගතකර සිය දරුවන් මුණුපුරන් මෙන්ම මී මුණුපුරන් ද අතර සතුටින් ගතකළ වසර අනූ තුනක ජීවත කාලය අවසන් කර වීරයෙකු ලෙස නික්ම ගියේය. සිනමා නළුවෙකුට පිදෙන ඉහළම සම්ම...
යාගේ හෝරාව July 15, 2013 at 10:12 AM විශිෂ්ඨ නළුවකු පිළිබඳ අගනා ලිපියක්... මමත් බොහෝම කැමති දුෂ්ඨයෙක් තමයි ප්‍රාන්.. අනිත් කෙනා අම්රිෂ් පූරී... ලකී වික්‍රමසිංහ July 24, 2013 at 3:40 PM මගෙත් ප්‍රියතම දුෂ්ටයො දෙන්නා. තව අර රාජේශ් ඛන්නාගෙ දුෂ්ටයාට ඇට් කරපු ප්‍රේම් චොප්රා සහ මදන් පූරි(අම්රිෂ් පූරි ගෙ අයියා) ඒ දෙන්නත් මරු....
ා වීමෙන් අපිට බේරෙන්න බැහැ විතරක් නෙමෙයි ඉන්දියා මහා සංස්කෘතියේ එන ඇබ්බැහි වලින් බේරෙන්නත් බැහැ. හිංදි සිනමාව ඉන් එකක්. විශිෂ්ඨයාට ඔහුගේ පැතුම අනුව කැමති ආකාරයකින් සහනය ලැබේවා!!! ලකී වික්‍රමසිංහ July 24, 2013 at 3:44 PM ඔව් වෙදමහත්තයා. කාලයේ ගැටළුවක්ද කාල කළමනාකරණයේ ගැටලුවක්ද මන්දා මේ දවස් වල ටිකක් කාර්යබහුල වෙලා. ඇත්ත...
දර වෙලා එයියැ නේද? උපේක්ෂා July 15, 2013 at 1:23 PM මමත් 'ආසා දුෂ්ඨයෙක් ' තමයි.... පෙනුම වගේම හඬේත් තිබ්බ ඒ ගතිය මම හිතන්නේ... ලකී වික්‍රමසිංහ July 24, 2013 at 3:45 PM උපේක්ෂා මේ පැත්තෙ එන පළවෙනි වතාව නේද? ඇත්තටම මට පුදුම දුකක් හිතුණා ඔහු මිය ගිය වෙලාවෙ. විචාරක Wicharaka July 15, 2013 at 1:41 PM ඔහුගේ නික්මීම මා තුළ දැ...
y 24, 2013 at 3:46 PM ලිපිය කියෙව්වා. කමෙන්ට් එක නිවී සැනසිල්ලේ දාන්නයි බලා ඉන්නෙ. :) chathuranga bandara July 15, 2013 at 2:27 PM ඒ දවස්වල අම්රිෂ් පූරී ගුටි කනව බලන්න ආසයි :D ලකී වික්‍රමසිංහ July 24, 2013 at 3:47 PM පවු නැද්ද අප්පා! එක කතාවක එයා වීරයටත් ඉන්නවා මං දැකලා තියේ! Naleen Dilruksha July 15, 2013 at 5:40 PM ස...
් ලැබිල නැතුව ඇති. ලකී වික්‍රමසිංහ July 24, 2013 at 3:37 PM තව එක්කෙනෙක් හිටියා සෑම්. ඒ තමයි අම්රිෂ් පූරි. (අර මිස්ටර් ඉන්ඩියා එකේ "මොගැම්බෝ කුශ් හුආ" කියන්නෙ. :D තව දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ වගේ චිත්‍රපටිවලත් හිටියා. සුපිරි දුෂ්ටයෙක්. ඒත් එයා දෙදාහෙ ද කොහෙද නැතිවුණා. Ravi July 16, 2013 at 12:05 AM මම ඉස්කෝලෙ යන්ට...
න් කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් සැබෑ ජීවිතයෙ දුෂ්ඨයො හැඳින්වුනෙත් ප්‍රාන් කියලයි :) " අඩේ...අන්න බං අර නිල් ඉරි ටී ෂර්ට් එකක් ගහල ඉන්න එකා තමයි අජිතයගෙ ප්‍රාන්..වරෙං ඌට පොඩි සත්තමක් දාමු…." " මේ කැත වැඩ කරන්ඩ එපා බං..උඹ අර සංජීවයගෙ ලව් කේස් එකට ප්‍රාන් පාට් එකක් දාන්ඩ යනවලු නේද?අනේ....අල්ලල දාපං බං...." ස්තූතියි ලකී.....
ාට්ටිය කිහිපයක නළුවෙක් හැටියටත් හිටියා කියලා මට මතකයි... චිත්‍රා වාකිෂ්ඨ කිව්වේ අපේ කෝප් කඩේ සොමි නෝනා නෙව... Ravi July 16, 2013 at 4:36 PM ඒ ඉස්කෝලෙ කාලෙන් පස් සෙ මිනිහ දැක්කෙම නෑ මාරෙ මලේ. ඇඩ්වර්ටයිසිං වගෙ මොනවද කලා මම හිතන්නෙ කාලයක්... ලකී වික්‍රමසිංහ July 24, 2013 at 3:49 PM ඒක නම් නියම කතාව. :D ප්‍රාන් වාකිශ්ඨ කාල...
ජිවිතය ගැන දැනගෙන හිටියෙ නෑ. මට ඔහුව අප්‍රිය වුනේ ඔහුගෙ දක්ශ රඟපෑම් නිසානෙ. මේ වගේ නලුවන් ගැන ලියවුන ඔබේ ලිපියත් අගය කරනවා. Buddhika Kandepola November 2, 2013 at 2:33 PM Hasitha March 10, 2014 at 8:22 PM සීගේ බර්ලින් සංචාරය, ජී 20 සමුලවට පෙර ඇමරිකානු-යුරෝ සංගමයේ ගැටුම් ඉස්මතු කරයි- ලෝක සමාජවාදී වෙබ් අඩවිය ජූලි 7-8 දි...
තර ආතතිය ගැඹුරු වන කොන්දේසි හමුවේය. ආර්ථික රැස්වීමක් යයි කියනු ලබන සමුලුව, උතුරු කොරියාව මුල්කරගෙන ඇමරිකානු-චීන මතභේද හා ආසියාව, මැද පෙරදිග හා නැගෙනහිර යුරෝපය තුල නැගෙන ඇමරිකා-යුරෝ සංගම් ගැටුම වැනි ලෝක මිලිටරි අර්බුද කෙරෙහි අවධානය යොමු කරනු ඇත. තවත් ප‍්‍රශ්නයක් නම් ට‍්‍රම්ප්, පැරිස් දේශගුනික ගිවිසුමෙන් ඉවත් වීමය. ට‍්‍ර...
ීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීම මත චීනය හෙලා දකින ප‍්‍රකාශ ගොන්නක් නිකුත් කලහ. එසේ වුවත් 5දා බර්ලිනයේදී චීන ජනාධිපති සී ජින්පිං උනුසුම් ලෙසින් පිලිගත් අතර ආසියාවේ හා යුරෝපයේ ආර්ථික බල මධ්‍යස්ථාන වන දෙරට අතර වැඩෙන දේශපාලන හා වානිජ්‍ය බැඳීම් පිලිබඳව අවධානය යොමු කරනු ඇත. ඔහු මෙන්ම ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් ද ඇමරිකානු පි...
්ය. මැයි මාසයේදී ඇය කල, දැන් ප‍්‍රකටව ඇති ප‍්‍රකාශය, එනම් යුරෝපයට තවදුරටත් හුදෙක් වොෂින්ටනය සමග පවතින මිත‍්‍රත්වය මත පමනක් රැඳී සිටිය නොහැකිය යන්න යලිත් අවධාරනය කරන්නේදැයි ඩි සේට් පුවත්පත ඇගෙන් විමසූ කල, “ඔව් ඇත්තෙන්ම එසේ” යයි ඇය පිලිතුරු දුන්නාය. සී ජර්මනියට පැමිනියේ මොස්කෝවේදී ඔහු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ...
ාධ්‍ය වෙත ප‍්‍රකාශයක් ලබා දුන්නේය. එමගින් චීන ජර්මානු සමීප මූලෝපායික සම්බන්ධතා වෙත අවධානය යොමු කල අතර, එය ට‍්‍රම්ප්ගේ “පලමුව ඇමරිකාව” යන පිලිවෙත ගැන තියුනු විවේචනයක් ද ගැබ්කර ගත්තේය. චීන ජනාධිපති මෙසේ ලිවීය, ජර්මනිය හා චීනය, “ද්විපාර්ශවික සම්බන්ධතා ගැන මූලෝපායික සන්නිවේදනයක් ඇතිකර ගැනීමේදී මූලික ක්‍රියාකලාපයක් ඉටු කරනු...
වශ්‍යය.” චීනය, රුසියාව, මැද පෙරදිග හා යුරෝපය එකට යා කරන යුරේසියානු යටතල ව්‍යූහ ජාලයක් වර්ධනය කිරීමේ, චීනයෙහි සේද මාවත/ එක් තීරයක් එක් මාවතක් යන සැලස්ම මර්කෙල් පැවැත්වූ මාධ්‍ය සමුලුවකදී ඇය විසින් අනුමත කරන ලදී. “එවන් ව්‍යාපෘතීන්ට සහභාගී වීම සතුටට කරුනක් වන බව විශ්වාස කරන අතර ඔට්ටු ඇල්ලීමේ ක්‍රියාවලිය විනිවිද භාවයකින් යු...
අවස්ථා ද උදා වෙන ආයෝජන ගිවිසුමක් සඳහා වන සූදානම ද මර්කෙල් ගෙනහැර දැක්වුවාය. චීනය විසින් මිලට ගනු ලබන ගුවන් බස් ජෙට් යානා සඳහා වන ඩොලර් බිලියන 22ක් කොන්ත‍්‍රාත්තුවකට ද ජර්මානු හා චීන නිලධාරීහු අත්සන් තැබූහ. කෙසේ වෙතත් චීන හා යුරෝ සමාගම් අතර නැගී එන තරඟය හමුවේ මර්කෙල්, චීනය තුල ජර්මානු සංස්ථාවන්ට වඩාත් විශාල හා වාසිදායක...
ඩායම් නායක තෝමස් ඔපර්මාන් කියා සිටියේ, ජී 20 සමුලූව තුලදී යුරෝපීය බලවතුන් ඇමරිකානු අවශ්‍යතා පිලිබඳව වඩාත් දැඩි ස්ථාවරයක් ගත යුතු බවයි. “ට‍්‍රම්ප් පිලිබඳව වඩා සාමකාමී ලෙස කටයුතු කිරීමට ඔබ උත්සාහ කරන්නේ නම්, අවසානයේ බටහිර වටිනාකම් හෝදාපාලුවී යාමට තුඩු දෙනු ඇත. දැනටමත් පොඩි ට‍්‍රම්ප්ලා පෝලන්තයේ හා හංගේරියාවේ හිස ඔසවා තිබේ...
වට පෙර සී බර්ලිනයට පැමිනීම සලකුනු කරන්නේ, ස්ටැලින්වාදී නිලධරය විසින් 1991දී සෝවියට් සංගමය විසුරුවා හල තැන් පටන් ලෝක ධනවාදයේ කටයුතු මත අනුහස දැරූ ජාත්‍යන්තර ආයතන හා සන්ධානවල බිදී යාමයි. රුසියාව හා චීනය සමග යුද්ධයක් ඇවිලවිය හැකි, වොෂින්ටනය උතුරු කොරියාවට එල්ල කරන මිලිටරි තර්ජන හමුවේ නේටෝ බලවතුන් සමුලුවට සහභාගී වන්නේ, දරු...
ටය. ට‍්‍රම්ප් පෝලන්තයට යාමමත්, පශ්චාත් සෝවියට් යුගයේ යුරෝ සංගමය සමග පලමු ප‍්‍රධාන ගැටුම අවධියේ ඇමරිකානු මූලෝපාය යලි මතුකර ගැනීමකි. බර්ලිනයේ හා පැරිසියේ විරුද්ධත්වය මධ්‍යයේ බුෂ් ආන්ඩුව නීති විරෝධී ඉරාක ආක‍්‍රමනයට සූදානම් වූ 2002දී, ඇමරිකානු ආරක්ෂක ලේකම් ඩොනල්ඞ් රම්ස්ෆෙල්ඞ්, ආක‍්‍රමනයට විරුද්ධ “පැරනි යුරෝපීය” රටවලට එරෙහි...
් පෝලන්තයට යෑමත් සලකුනු කරන්නේ, වසර 15ට පෙර ඉරාකය පිලිබඳව වොෂින්ටනය හා බර්ලින්-පැරිස් අක්ෂය අතර හටගත් ගැටුම හුදෙකලා වර්ධනයක් නොවන බවයි. ඊට වඩා එය, එකිනෙකා සමග තරග වැදී සිටින ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ව්‍යාපාරික ආසක්තයන් පිලිබඳ ගැටුම තුල මුල් බැස තිබේ. මේවා පසුගිය සියවසේ දෙවරක් ලෝක යුද්ධ වලට තුඩු දුන්නේය. ජී 20 ස...
ම නරක” යයි පැවසූ ජර්මනියේ වෙලඳ ප‍්‍රතිපත්තියේ කොටසක් ලෙස එරට ඇමරිකාවට කරන මෝටර් රථ නිර්යාත කපා හරින බවට ඔහු තර්ජනය කලේය. පෝලන්තයේ නාසි පෑගීමට එරෙහි 1944 වොර්සෝ නැගිටීම සිහිපත් කරන ස්මාරකය ඉදිරියේ ට‍්‍රම්ප් අද දිනය තුල කථා කිරීමට නියමිතය. ජර්මන් මිලිටරිය විසින් ම්ලේච්ඡ ලෙස මඬිනු ලැබූ එහිදී ජීවිත 200,000ක් විනාශ කෙරුනි. ...
ින් ප‍්‍රවාහනය කිරීමේ නිරතව සිටියි. එම පක්ෂයේ නායක ජරොස්ටාව් කැකින්ස්කි, ජී 20 පෙරාතුව ට‍්‍රම්ප් වෝර්සෝවේදී කථා කිරීමට ගත් තීරනය හුවා දක්වමින්, 1දා පැවති පක්ෂ සමුලුවේදී පැවසුවේ, “අපි නව සාර්ථකත්වයක් අත්කරගෙන සිටිමු. එනම් ට‍්‍රම්ප්ගේ පැමිනීමයි. අනෙකුන් එයට ඊර්ශ්‍යා කරයි, එය මුල්කරගෙන බ්‍රිතාන්‍ය අපට පහර දෙයි” යනුවෙනි. ප...
නේ පෝලන්ත ජනතාවගෙන් සියයට 23ක් පමනි. නීතිය හා සහයෝගිතා පක්ෂය බලාපොරොත්තු වන්නේ, පෝලන්ත අධිකරන ක‍්‍රමයේ බලතල උදුරාගෙන ඇති බවටත්, පෝලන්තය තුලට සංක‍්‍රමනිකයින්ගේ පැමිනීම අවහිර කල බවටත්, අන්ත දක්ෂිනාංශික මිලිෂියාවන් ගොඩනගා ඇති බවටත් ආඥාදායක තන්ත‍්‍රයක් පැලපදියම් කර ඇති බවටත් පෝලන්ත තන්ත‍්‍රය විවේචනය කල යුරෝ සංගමය සමග කටුක ...
ත්වන සිය කථාව යොදාගැනීමට අදහස් කරන්නේ, වොෂින්ටනය හා යුරෝපීය බලවතුන් අතර නේටෝ සන්ධානය තුල හා යුරෝපය තුල නැගෙමින් තිබෙන ගැටුම් පිලිබඳ සිය ආස්ථානය පැහැදිලි කිරීමටය. සතියේ ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ට‍්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් මැක්මාස්ටර් පැවසුවේ, “ඔහු (ට‍්‍රම්ප්*)ඉතිහාසයේ අන්ධකාරම පැයේදී පෝලන්ත වැසියන් දක්ව...
ගැනත්, ඇමරිකාවේ ආරක්ෂාව හා ඇමරිකානු සෞභාග්‍යය සම්බන්ධයෙන් එහි අර්ථයත් පිලිබඳ දැක්මක් ඔහු විසින් ගෙනහැර දක්වනු ඇත.” පාර්ලිමේන්තු ගැටුම ගැන අහන්න CIDය කැඳවූ මන්ත්‍රීලා තුන ~ Gossip Lanka Hot News | lankahotnews.com | Gossip lanka | lanka news web | lanka hot news පාර්ලිමේන්තු ගැටුම ගැන අහන්න CIDය කැඳවූ මන්ත්‍රීලා තුන පසු...
තිබේ. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී ප්‍රසන්න රණවීර, එම පක්ෂයේම මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න හා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ යන තිදෙනෙය. (අලුත් ගමගේ මහතා පක්ෂය මාරුකර මේවන විට අසුන්ගෙන සිටින්නේ විපක්ෂයේය) මේ අතර ප්‍රසන්න රණවීර මහතා පවසන්නේ එම මන්ත්‍රීවරුන්ට මේ සතිය තුළ ප්‍රකාශ ලබාදෙන ලෙස අපරාධ ප...
බන සතියේ එහි යන බවද කියා සිටී. කෙටිකාලීන රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ඉකුත් නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුවට ගෙනෙන ලද දෙවැනි විශ්වාසභංග යෝජනාව අතරතුර කථානායකවරයා ආරක්ෂා කිරීමට පැමිණි එක් පොලිස් නිලධාරියකුට කම්මුලට පහරදීම හා පොලිස් නිලධාරීන්ට මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් රණවීර මන්ත්‍රීවරයාට චෝදනා එල්ලවී ති...
පවසන ඔහු සිය ඉල්ලීම්වලට ඔහු කීකරු නොවූ බවද පැවසීය. විමර්ශන දිගටම - පොලිස් මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු කමිටු වාර්තාව මේවන විට නීතිපතිවරයාට යවා ඇති බවත්, එම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු දිගටම සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි. ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතුව ලොකු වගකීමක් තියනවා – Bos...
නෙ සංගීත රසික ඔබට වැඩිය අහලා දැකලා පුරුදු චරිතයක්නම් නෙවෙයි වෙන්න පුළුවන්. ශිරෝන් තිරෙන් පිටුපස වැඩකාරයෙක්. සංගීත රසික අපි සංගීතය රස විදින්න පුරුදු වෙලා ඉන්නෙ ගායනය වාදනය සහ රූප රචනා එක්ක. ඒත් ඒ හැමදේම පිටුපස ලොකු තාක්ෂණික මෙහෙයුමක් තියනවා. ඒ ගැන වැඩි විස්තර කියන්න සුදුසුම කෙනෙක් වුණු ශිරෝන්ටයි අද බොස්ටන් ලංකා ඉඩ විවර ...
ෙහෙයුමක්. ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මුල පුරන්නෙ කොහොමද? යුනික් සවුන්ඩ්ස් කණ්ඩායම තමයි මුලින්ම මගේ හැකියාව අදුන ගන්නෙ. එහි ක්‍රිෂාන් කියන මිතුරා නිතර මාව දිරිමත් කරමින් මාව මේ ක්ෂේත්‍රයට යොමු කළා. මොාකක්ද මේ ඕඩියෝ ඉන්ජිනියරින් කියන්නෙ? තාක්ෂණයත් සමග සංගීතය මුසු කිරීමේදී ඕඩියෝ ඉන්ිනේරුවරයාගේ කාර්්‍යය ඉතාම වැදගත්. ගායකයාගේ...
ුණාත්මක බව සුරකිමින් තාක්ෂණය හරහා පිටතට ඇහෙන්න සලස්වන්න ඕඩියෝ ඉන්ජිනේරුවරයා සතු ලොකු වගකීමක් තියනවා. මෙය ගායනය සංගීතය සහ තාක්ෂණය සමබර කිරීම කියලා හැදින්වුවත් නිවැරදියි. මේ බැරෑරුම් කාර්්‍යෙයන් ජාත්‍යන්තරයෙත් වැඩ පෙන්වුවා කියලා ආරංචියි? සිංගප්පූරුවෙ යුනිවර්සල් ස්ටූඩියෝ එකේ රටවල් 24ක් ඇවිත් කරපු තරගයකට සහභාගී වුණා. එහි අ...
ේ වෙනකොටVoice Print, Daddy වැනි කිර්තිමත් සංගීත කණ්ඩායම් සමග වැඩ කරනවා. ඉදිරියෙදි සහභාගී වීමට සැලසුම් කරලා තිබෙන කලා කටයුතු මොනවද? හෙට අනිද්දා ඇමරිකාවෙ පැවැත්වෙන ප්‍රසංගයන් සදහා සහභාගී වීමට මේ දිනවල සූදානම් වෙනවා ගායකයෙක් එහෙමත් නැත්නම් සංගීත නිර්මාණකරුවෙක් විදියට ඉදිරියට එන්න අදහසක් නැද්ද? සංගීතය සහ ඕඩියෝ ඉන්ජිනියරින්...
ුම්වලින් වැඩ පෙන්වන ශිරෝන්ට ළගින්ම ඉදන් සහය දෙන ආදරණීය කෙනෙක් ඉන්නවා කියන්නෙ ඇත්තද? (සිනා) අම්මෝ ඒවාට තව කල් තියනවා. දැනටනම් එහෙම දෙයක් නෑ. ක්ෂේත්‍රෙය තුළ ප්‍රමිතිය රැකගෙන දිගු ගමනක් යන එක තමයි දැනට හිතේ තියෙන්නෙ. Chitral de Mel 3 Apr, 2017 Interview ඕනෑම අයෙකුට සුදු ඔසරියක් ඇන්දුවම “අනේ එයා හරීම චාම් හැදිච්ච නිවිච්ච” ...
rch 14, 2017 Beauty Queen Roshi to represent Sri LankaOctober 18, 2016 Umali Thilakaratne – Talented & Dedicated PersonalityJuly 22, 2016 Real Talent & Genuine Kindness – Meet Kishani AlankiOctober 12, 2016 Leave a Reply Cancel reply Your email address will not be published. Required fields are marked *Comment Name * E...
තයක් වුණත් ඉතා ශක්තිසම්පන්න කෙනෙක් April 11, 2017 0 ‘සෙනෙහෙබර ධනුද්ධර’ මුණගැහුෙණ ෙසෟන්දර්ය විශ්ව විද්‍යාෙලදි April 11, 2017 0 Win one sets of Reggae Roast T-Shirts and CDs! July 24, 2014 1 Neon Jungle get starstruck July 28, 2014 0 Alex says: vocal May 2017 Most playsDailyWeeklyMonthlyOptimistic And PositiveDejans, Ale...
tionsAdi Goldstein4These Are the Best Daysfe34Techno Tekfe33A Perfect Day34These Are the Best Daysfe327Optimistic And PositiveDejans, Alexander Polishchuk12Bright Side of LifeMelodality8Club ChannelDejans8A Perfect Day34These Are the Best Daysfe327Optimistic And PositiveDejans, Alexander Polishchuk12Bright Side of Life...
නයේ සාම්ප්‍රදායික වසන්ත උත්සවය සැමරීමේ විනෝද ක්‍රියාකාරකම් වර්ගයක්.සාම්ප්‍රදායික නැටුම්, මකර නැටුම්, සිංහ නැටුම් ඇතුළු විවිධාකාර නර්තන ඊට අයත් වෙනවා. ඊට අදාළ නර්තන පහසුකම් ද විශේෂයි. චීන භාෂාවෙන් ෂහෝ පහසුකම් ලෙසට එය හඳුන්වනවා. චීනයේ හනාන් පළාතේ හුවෝ චුවාං ගම්මානය මෙවැනි විශේෂ පහසුකම් නිෂ්පාදනය කරන ගම්මානයක්. මෙම ගම්මාන...
ුළ, අන්තර්ජාල සේවය පුළුල් වීම හේතුවෙන් හුවෝ චුවාං ගම්මානය ටෝබෝ ගම්මානයක් ලෙසට ප්‍රසිද්ධ වී තිබෙනවා. ටෝබෝ කියන්නේ චීනයේ විශාලතම අන්තර්ජාල සිල්ලර ගනුදෙනු කරන වෙබ් අඩවියක්. මෙම වේදිකාව හරහා හුවෝ චුවාං ගම්මානයේ ෂහෝ පහසුකම් චීනය පුරා පමණක් නොව ආසියාව හා යුරෝපය ඇතුළු රටවල් වලට ‍අලෙවි කිරීමට හැකිවුණා. එම ගම්මානයේ වැසියෙකු වන ...
ටියා. දැන් අපි විශාල ප්‍රමාණයෙන් නිපදවනවා. අපේ ආදායම කළින්ට වඩා දෙගුණයකින් වැඩි වුණා. කළින් අපට වෙළඳ පොළ හොයන්න හරි අමාරුයි. දැන් විදේශ රටවලට විකුණනත් පුළුවන්.” අන්තර් ජාලයෙන් ලැබෙන නිර්මාණශීලිත්වය පාලමක් වශයෙන් සාම්ප්‍රදායික කර්මාන්ත හා විද්‍යුත් වෙළඳාම සම්බන්ධ කර ගත්තා. එය චීනයේ දිළිඳුකම මුදවා ගැනීමේ අලුත් ක්‍රමයක් බ...
් වෙයි – Photos ශ්‍රීලංකා යුධ හමුදාවේ පූර්ණ අධීක්ෂණයෙන් සහෝදර චාර්ල්ස් තෝමස් ප්‍රමුඛ දහම්පහණ හා එක්ව සිත fm සoවිධානය කරන සිත හදන තුරු ජාතික මෙහෙවරෙහි සමාරම්භය පසුගියදා යාපනය කලා ආයතන ප්‍රධාන ශාලාවේදී සිදුවිය. මේ අවස්ථාව සදහා ශ්‍රීලංකා යුධ හමුදාවේ යාපනය ප්‍රධානී මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි , දහම් පහන නිර්මාතෘ සහෝදර...
යාපනෙයේ පවුල් 400 වෙනුවෙන් පොල් පැළ 2000 පරිත්‍යාගය සිදුවූ අතර එයට සමගාමීව යාපනයේ සාමාන්‍ය වැසියන් වෙනුවෙන් බයිසිකල් , මැහුම් උපකරණ කට්ටල , සනීපාරක්ෂක කට්ටල මෙන්ම දරුවන්ට ශිෂ්‍යතව පිරිනැමීමක්ද සිදුවිය. සිත හදන තුරු වැඩ පිළිවලේ අරමුණ යාපනයේ පවුල් 2000ක් වෙනුවෙන් පොල් පැළ 10000 ක් ලබාදීමයි. ඒ සදහා ඔබටත් දායකවීමට කැමතිනම...
ාලයට හැඩවූ අත්තම්මාගේ සුපිරි ඡායාරූප එකතුව. – Photos Jackson Anthony’s Surprise Birthday Party – Photos Udari Warnakulasooriya – Photo Shoot Mashi Siriwardene – Bridal Shoot – Photos Udari Perera – Photo Shoot බීබර් විවාහ ගිවිස ගෙන තරඟ තහනමකට ලක්වූ ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ,Big Bash තරඟාවලියෙනුත් ප්‍රතික්ෂේප... ලොවක් බලා...