txt
stringlengths
140
500
තය කිරීමෙහි තහනම මෙයින් මොනවට පැහැදිළි වෙයි. 3- දෝවනය අනිවාර්්‍ය කරන කරුණුවලදි පමණයි මෙම නීතිය ක්‍රියාවට නැංවිය හැක්කේ. දියනෑම අනිවාර්්‍යයවූ විට මෙම නිතීය නිෂ්ඵල වෙයි. ඔහු සිය පා මේස් ගලවා අනිවාර්්‍ය දිය නෑම ඉටු කිරීමන් පසුවයි යළි මෙම නීතිය ක්‍රියාත්මක කළ හැක්කේ. මෙයට සාධක වශයෙන් සෆ්වාන් ඉබ්නු අස්සාල් (රලි) තුමන් විස්ත...
ට සාධක වශයෙන්: අලි ඉබ්නු අබී තාලිබ් (රලි) තුමන් විස්තර කරන පුවතක් මුස්ලිම් 661 හි සඳහන් වෙයි. මුලින්ම පළඳිනවත් සමග කාලය ආරම්භ වන්නේ නැත. මුල්ම පිරිමැදීම කිරීමත් සමගයි කාලය පටන් ගන්නේ. උදාහරණයට උදෑසන දෝවනයත් සමග පළඳින කෙනෙකු මුල්ම පිරිමැදීම ලුහර් සලාතයට දෝවනය කරන විට කරයි නම් එතැන් සිටයි කාලය පටන්ගන්නේ. පිරිමැදීමේ ක්‍රම...
මග පෙන්වීමට පටහැනිය. මතු පිට පමණයි පිරිමැදිය යුත්තේ. මෙයට සාධක වශයෙන්: අලි ඉබ්නු අබී තාලිබ් (රලි) තුමන් විස්තර කරන පුවතක් අබූදාවූද් 162 හි සඳහන් වෙයි. එසේම තෙත අතින් තුන් වරක් නොව එක් වරක් පමණක් පිරිමැදිය යුතු අතර, දකුණු අතින් දකුණු පාදය මතද, වම් අතින් වම් පාදය මතද එක්වරම පිරිමැදිය යුතුය. මෙයට සාධක වශයෙන් හදීසය සදහන්:...
නිෂ්ඵල වෙයි. පිළිතුරු සපයන්නේ : මුහම්මද් අස්හර් මුහම්මද් යූසුෆ් මුස්ලිම් පිරිමින්ට ස්ත්‍රීන් 4ක් විවාහ කරගත හැක. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේ ද? අසන්නන්ගේ ප‍්‍රශ්න සඳහා පිළිතුරු - (AV) Category: ප්‍රශ්න හා පිළිතුරු Tags: දෝවනය, පිරිමැදීම, සපත්ත « ඔබේ පැනයට පිළිතුර – විශ්වයේ මැවීම සිදුවූයේ කෙසේද? ඔබ...
එහි යහපත් කි‍්‍රයාවන් උදෙසාවූ අවස්ථාවක් නොමැත” (ප‍්‍රකාශය: අලි (රලි) තුමන්, මූලාශ‍්‍රය: බුහාරි). මුස්ලිම්වරුන්ව සම්ප්‍රධායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කළ හැකිද? (Can Muslims be categorized as Traditional and Wahhabi?) මුස්ලිම්වරුන් මුහුණ දෙන කටුක අත්දැකීම් තුලින් ඉගෙන ගත යුතු පාඩම් මොනවාද? (What lessons should Muslim...
කළ යුතු ආකාරය! (AV) දරුවන්ගේ මළ මුත්‍රා පිරිසිදු කිරීම තුළින් දෝවනය නිෂ්ඵල වෙයිද? ෆික්හ් – ඉස්ලාමීය නීති රීතීන් -2 (AV) යහපත ගලා බසින උතුම් ක්‍රියාවන්! ‘ගබ්සාව’ පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් ද? සාම්ප්‍රදායික සිංහල කාන්තා ඇඳුම කුමක් ද? විශ්වයේ ශ්‍රේෂ්ඨයා – 03 අවසන් දූතවරයාගේ මෑණියන් අභාවප‍්‍රාප්තවීම ෆික්හ් – ඉස්ලාමීය නීති ර...
ගන්ඩ. මොකෝ පඩි ගෙව්වට නිකමට මට මසාජ් එකක්වත් දාන්ඩ එනවය? මිනිහ මගෙන් අහනවා ඇයි එන්ඩ කිව්වේ කියල. මම ඇහුව තමුසේ මගේ උපදේශකයෙක් නේද කියල. මෙන්න මූ කාටද කෝල් එකක් අරං අහනවා ඌ මගේ උපදේශකයෙක් ද කියල! අම්මප මෙහෙමත් මිනිස්සු නේ මට උපදෙස් දෙන්නේ. ඊට පස්සේ මිනිහ අහනවා හරි උපදේශකයෙක් කියමුකෝ ඒ උනත් ඇයි දැන් එන්ඩ කිව්වේ කියල. මම...
ඩලු. මොන පිස්සුද කොහොමද එහෙම අතීතේ අමතක කරලා. මම මිනිහව පන්න ගත්තා. ඔයිට වඩා හොඳයි රවි ගෙන් උපදෙස් ගත්ත නං. හැබැයි මිනිහා ගියාට පස්සේ මට හිතුනා එක අතකට ඇත්ත නේද ඌ කියන්නේ කියල. ඒක හින්ද තමයි මම මේ ඩයරියේ මුල් මාස හයම ඉරල විසි කලේ. ඔන්න අද ඉදන් මම අලුතින් ඩයරිය ලියනවා. ( ඩයරියේ පරණ කොළ ටික ජෑන්තිට හොරෙන් කබඩ් එක අස්සේ හ...
ල් බෝතල් පත්තර කාරයෙකුට දීලා ප්ලාස්ටික් කෑම පෙට්ටි ටිකක් අරන් තිබ්බා. ඇත්තටම මම පින් කරලා තියනවා එහෙම බාරියාවක් ලබන්ඩ. අපේ අම්ම ඉන්න කාලේ ඇඳපු සාරි වල ඉඳන් අන්තිම චන්දෙට ගහපු පෝස්ටර් දක්වා හුගක් ලට්ට ලොට්ට අල්මාරි වල තිබිලා. එව්වා ඔක්කොම සුද්ද කර ගත්තු එකත් ලොකු දෙයක් නේ කෑම පෙට්ටි ගැනිල්ල කොහොම වෙතත්. අද මම වෙස් වලා ග...
ියල? තාම අමාරුව දැනුනේ නෑ. දැන්ම අමාරු නං ඉස්සරහට කොහොම වෙයිද? දැන් ඉන්න වාහෙලා තියන ඔක්කොම විකුනනවානේ! ඒ විකුණන දේවල් වලින් නේ ණය ගෙවන්නේ. ඔහොම ගිහිං විකුණන්ඩ මොකුත් නැති උනාම තමයි අමාරුව වැඩි වෙන්නේ. නෑ එහෙම ඔක්කොම විකුණන්නේ නෑ. මොකෝ නැත්තේ.තව ඉතුරු වෙලා තියෙන්නේ එකයි. අම්මගේ රෙද්ද තමයි! මම අඩිය ඉක්මන් කරලා එතනින් මා...
යාට. මම අර ජලාසේ ගාව ඉඳන් රෙද්ද උස්සලා බෝලෙට ගහන පොටෝ එකකුත් අරන් යැව්වා පොරට. මෙන්න මූ කියනවා ලංකාව මේ පාර ලෝක කුසලානෙට නැතිලු! යකෝ අපි එක පාරක් ඕක දිනුවත් එක්ක නේ (ඒ මේ කුසලානේ නෙවෙයිද මංදා මට ඔව්වයේ නිච්චියක් නෑ. කිසිම පත්තරේක තිබ්බෙත් නෑ මේ අපි දිනපු එකද නෙවෙයිද කියලා). මේ පාර අපි නෑ! මුසා ගෙන් ඇහුවා ඇයි අපි ලෝක කු...
ට කියල මොනවා හරි කරන්ඩ තිබ්බ. චි: මටමමනේ මේ වගේ අකරහනි වෙන්නේ. මට යකා නැගලා ඔස්ටියා ට කිව්වා මෙච්චරවත් දෙයක් කරගන්ඩ බැරිනං පල ගෙදර කියල. මෙන්න මේක ඇත්තටම යන්ඩ ගිහිල්ලා. අද දස්කර ඉස්කෝලෙට වෙස් වලාගෙන ගියා ළමයි මොකද මං ගැන කියන්නේ අහගන්ඩ. ඔන්න එතකොට තමයි විද්‍යාව පාඩමක් ඇහුනේ. මේ උදේට පායන ඉර තියනවනේ. ඒ ඉර තියෙන්නේ හුගක...
ගුණයක් ලොකු උනාට හඳට වඩා ඉර තියෙන්නෙත් හාරසිය ගුණයක් ඈතින්ලු හඳට වඩා. ඒකලු එකම සයිස් එකට පේන්නේ. ඔන්න බලන්ඩ ඔය විද්‍යාත්මක කරුණු කාරනා නොදන්නා එවුන්නේ කියන්නේ මට පිස්සු කියලා. අලි පාටියේ එකසිය ගානත් පොහොට්ටුවේ හැත්තෑ ගාණත් මට පේන්නේ මං ගාව ඉන්න දහ පහළොස් දෙනාට වඩා පොඩිවට. ඒකට හේතුව අරුන් දෙගොල්ලම ඈතින් ඉඳීම. මගේ උන් මං...
්ඩ යන්ඩ ඕන මට පිස්සු නෑ කියල. මට නං පහු ගිය අවුරුදු තුනේ හැම දවසක්ම ජූලි හත තමයි. හරියටම කිව්වොත් මල ජූලි හතයි! මේක හරි අසාධාරණ ලෝකයක්. හොරු ගෝල් පේස් එකට ගෙනැත් එල්ලනවා කියල ලොක්කි කිව්වා. ෆීල්ඩ් මාෂල් ව එල්ලනවා කියලා ගොට්ලර් කිව්වා. ඒ මොකක්වත් ලොකුවට ගණන් ගත්තේ නෑ. හැබැයි මම කුඩු කාරයෝ එල්ලන්ඩ ඕන කියපුවම හැම එකාම මට ...
ිලි ගන්නවය කියල. කොච්චර කිව්වත් ජෑන්ති වත් මම කියන දේවල් ඔච්චර ගණන් ගන්නේ නෑනේ. සියා උල් හක් මට අද උදේ කෝල් කර කර ඉන්න ගමන් මම ඇහුවා මිනිහත් ඩයරියක් ලියනවද කියල. ලියනවලු. මොරාජි දේසායි ගෙනුත් අහන්ඩ ඕන. වැඩි විස්තර අහල බලපුවම සියා ලියන්නේ කොළ වල නෙවෙයිලු. ටැබ් එකකලු. ඩඩ්ලි මහත්තයත් ලියන්නේ ඒකක වෙන්ඩ ඇති. සිරිමාවො ටත් ටැ...
නේ. ජෑන්තිට බ්ලෙන්ඩර් එකකුයි මට ටැබ් එකකුයි ගන්නවා. ගමේ කොල්ලන්ට ටැබ් දෙන එක නවත්තන්ඩ ඕන. නැත්තං මං ගාවට චරිත සහතික ගන්ඩ එන කොල්ලො කුරුට්ටොත් ටැබ් පාවිච්චි කලොත් මගේ ටැබ් එකේ පුරාජේරුව උන්ට කියන්ඩ බැරි වෙනවා. එක අතකින් ටැබ් එකක් ගත්තහම මොකටද මේ කෝපි කාලෙ ඩයරි? මට හරි අපූරු කල්පනාවක් ආවා. ප්ලේන් එකේ යන ගමන් කඩදාසි කුරු...
ට්ටකාඩුවේ ලොකු මල්ලි at 7:20 AM chef-architect July 21, 2018 at 8:06 AM කල්පනාවෙන් ඉන්නෝන මුන් ආයෙත් මට හොරෙන් හංදියේ ශෙඩ් එකේ පැට්ටෝල් ගාන වැඩි කරාවිද කියල...මං අරන් දුන්න වාහනේ ගියාට විකී සර් මට මෙලෝ දෙයක් කියල නෙවෙයිනේ කරන්නේ... හෙහ් ට්‍රම්ප්ට අත්මේස් ගැලෙව්වෙ නෑලූ මහරැජිණ.. ඇද්ද බොලාට.. 😂 ඉයන් July 21, 2018 at 8:4...
තී July 21, 2018 at 9:21 AM නියමයි.... උදේම හිනා උනා හොදට..... මටත් හිතුනා ඩයරියක් ලියන්න... Praසන්ன July 21, 2018 at 3:01 PM මම ඩයරියක් ලියන තිබ්බ අදහස අතෑරිය ෆ්‍රෙන්. හැක්.. Sahan July 21, 2018 at 4:38 PM පව් අප්පා. කොහොම උනත් මනුස්සයෙක්නේ. ඔහොම අනුන්ගේ ඩයරි කියවලා බ්ලොග් එකේ දාන එක හරිද? :P :P :P :P දිනුක July 21, 2...
් දෙන පොතේ තියන විධිහට ඩයරි අයිතිකාරයා පාතරාසේ ගන්න වෙලාවේ පත්තරේ කියෙව්වොත් එහම් බ්ලොග් කරන එකත් කොරලා හමාරයි දේශක යා July 22, 2018 at 8:12 AM අපිත් ඩයරි ලිව්ව හරිය.. හැක් Lalith Gunawardana July 22, 2018 at 12:13 PM මට මතක නෑ.මේ මොනවද ලියල තියෙන්නේ?...?? වහින්න එනවවගේ හිටං.. Nimal Dissanayake July 23, 2018 at 9:08 AM...
hysic and Physical Chemistry July 27, 2018 at 4:54 AM This comment does not related to your article above, at any means. But, worth to read it.I want to suggest ,if possible can you write a series of articles on the crisis in agriculture of our country.This might leads to think of how to achieve agricultural integrity ...
these crisis. කියුබාව එලවලුවලින් ස්වයංපෝෂිත සහ dengue මදුරුවාගෙන් තොර ලෝකයේ එකම රට බව මට මෙහෙ Mexican කාරයෙක් කිවුවා. ඒ කතාව ඇත්තද? ඒක එහෙමනම්දැනට ලංකාවේ ගොවියන්ගේ මුලු ජීවිතයමත් , පරිසරයත්, වතුර ටිකත් විනාශ කරමින් productivity ගැන මෙලෝ හසරක් නොදැන දේශපාලකයන් විසින් decide කරන agenda එකකට යන වී වගාවට විකල්පයන් ඔබට යෝ...
ගෙන්ම ඇහුවොත් කියවෙන්නෙ ඔහොමම තමයි.කොහොමත් රටකට ඕන අපමණ අගයක් ඇති කෙනෙක් මිස වචනයක් නැති කෙනෙක් නෙමේ කණ්ඩා ~ Kanda August 2, 2018 at 6:12 PM අර රෑ බජව්වක් දාන්න ආපු සුද්දෙක් අපේ කෙල්ලෙක්ගෙ තන පටියක් ගලවල අරගෙන, පත්තරෙන් දකිනකන් මාත් හාන්කවිසියක් වත් දන්නෙ නෑ නෙව හිටං යකෝ මෙහෙම ගියොත් අපේ එකෙක්ටවත් ගලවන්න එකක් ඉතිරි වෙය...
උනොත් අපේ එකීලා කියල බලන්නෙ නෑ මඩු වලිගෙන් තලනවා හිටං ! අනිත් කොන - a doctor's heart sutra: ඕස්ට්‍රේලියානුවන්ගේ අත්පොළසන් සමග රාජිතන් අපරාජිත විය ! Posted by Anith kona at 7:37 AM සරත් ලංකාප්‍රිය July 3, 2012 at 9:00 AM හිත උණුසුම් කල සොඳුරු සටහනක්... එක ශ්‍රීලාංකීය ජාතියක් දැකීමේ සිහිනය සැබෑ වෙන්නට නම් ඔබ වැනි දහසක් ජ...
ඔයාගෙ පෝස්ට් එක කියවල මට අඬන්ට හිතෙන්නෙ? ගිය පාර මෙහෙ ආපු වෙලෙ මම තිරාණගම දොස්තර නෝන ගැන යු ටියුබ් එකේ වාර්තා වැඩ සටහනක් බැලුවා. දැනුන හැඟීම මිශ්‍රයි. ඔවුන් කලකදි ත්‍රස්තවාදීන්.........අක්කා පිටරට ගොස් ලබාගත් හා ඇය පොත් කියවා ලබාගත් අදහස් හරිහැටි හරි මගකට දමාගන්ට බැරි උන නිසාම, රැල්ලට වැටිලා ත්‍රස්තවාදීන්ට උදපදව් කරනවා...
ේ කරනා සේවෙට. AnithKona July 3, 2012 at 10:28 PM ස්තූතියි නැන්දෙ... කිසිවක් බලාපොරොත්තු නොවී වැඩ කරන්න අපි පුරුදු වෙලා. පින්වත් අවශ්‍ය නෑ කියලයි හිතෙන්නෙ. මේක සේවයක් ! මම ගොඩක් දේවල් ඉගෙන ගත්තේ අනිත් කොණ ඉස්පිරිතාලේ වැඩ කරද්දී මොකද දකුණු කොණ ඉස්පිරිතාල හැම එකකම තියෙන්නෙ තරඟයක් ... මෙහෙ අය අපිට කොහොමත් අම්මා කියන්නේ... ...
එකී දරුවන්ගේ දෑස් පාදන්නට දහසක් බාධක මැද වුවත් ගන්න මේ උත්සාහය ඇත්තෙන්ම වටිනා සත් ක්‍රියාවක්... ස්තූතියි මල්ලි. ඔබ නම් බොහෝ දේ ඇත්ත ඇති සැටියෙන් දුටු කෙනෙක්නේ.. පැතුම් [සිතුම් පැතුම්] July 3, 2012 at 11:06 AM පුන්චිකාලේදීම පෑන වෙනුවට ගිනිඅවිය දීල ජීවිතේ වෙනස්කරපු පුංචි එවුන් අයෙත් හිනා වෙවී අකුරු ඉගෙන ගන්න ඉස්කෝලේ යන ...
M අනවබෝධය තමා ඔක්කොටම හේතුව! භාෂා ප්‍රශ්නය තමයි ඒකට ලොකුම හේතුව! එක් එක්කෙනාට ආදරය කරන ගෞරව කරන සමාජයක ජීවත් වෙන්න තියෙන එක කොයි තරම් සතුටක් ද..කොයි තරම් පිනක් ද! AnithKona July 3, 2012 at 10:31 PM ඇත්ත මල්ලී... එහෙම දවසක් එනකම් අපි මග බලන් ඉන්නවා කතන්දර Kathandara July 3, 2012 at 2:41 PM මගෙනුත්- ක්ලැප්, ක්ලැප්, ක්ලැප...
012 at 10:34 PM ස්තූතියි. ඒත් අපි නොසෑහෙන්න මානසිකවත් කායිකවත් දුක් වින්දා මේවා ගේ සමාජ සේවා වැඩ කරන්න ගිහින්. අදහන්න වටින්නේම නැත. සාමාන්‍ය රජයේ සේවකයෙක්මි. මනුස්සයන් අතර මනුස්සයෙක් වගේ ඉන්න උත්සහ කරමි අමනුස්සයෙක් නොවී. දිනුක July 3, 2012 at 7:30 PM පින් සොයමින් පන්සල් ගානේ ගොස් බොරු ෂෝ පෙන්නන් හට ඔබ ආදර්ශයකි.ජය වේවා....
12 at 10:12 PM අඩවි රජ July 4, 2012 at 2:48 PM ඇත්තෙන්ම වටින මනුස්සයෙක් ඔබ... සුභම වේවා!!! AnithKona July 5, 2012 at 9:34 PM එතරම්ම වටින්නෙ නෑ. එහෙම හිතපු එකට ස්තූතියි... අනුරුත් July 14, 2012 at 9:53 PM "මට ඕනෑ මේ දරුවෝ... අනාගතයේ මගේ දරුවන් සමග යුද්ධ නොකරන්න ඔවුන්ගේ සිත සහ ජීවිතය හරි මගට යොමු කරන්නයි" මේක මාරෙට හිතට ...
් කම Vishnu Vasu December 8, 2016 at 8:08 PM Beautiful piece. i can relate to your story very well Bodhini. Keep writing. What better platform can we think of in the long journey to reconciliation than these real life stories. Thank you for who you are to the humanity. රස්තියාදුකාරයා April 7, 2017 at 8:36 AM ආගම් වාදය,...
ඔබටත් සැමටත් ස්තූතියි කාලය | Kalaya.org | Nalin de Silva | චින්තන පර්ෂදය: නව පක්‍ෂය ඒ කළ හැක්කේ ජාතිකත්වය ඇති පුද්ගලයන්ටයි. ජාතිකත්වය යනු බුද්ධියෙන් ලබාගන්නා දෙයක් නොවෙයි. ඒසේ බුද්ධියෙන් ලබාගන්නේ ලාංකික වැනි බටහිර ක්‍රිස්තියානි සංකල්පීය ජාතිකත්වයක්. එය හුදු නෛතික තත්ත්වයක් පමණයි. ජාතික රාජ්‍ය කියන එක බටහිර ඇති වූ බුද්ධ...
ිබෙනවා. මෙරට සිංහල ජාතිකත්වයත් තිබෙන්නේ ඇඟේ. ජී එල්ගේ ඇඟේ සිංහලත්වය දැන් තිබෙනවා නම් හොඳයි. ඉස්සර තිබුනෙ නැහැ. ජාතිකත්වය මොඩ් කරන්න සමහර පඬියන් කතාකරනවා. මොඩ් කිරීම කියන්නෙ ම බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට යටවීමක්. මොඩ් කරනවා කියන්නෙ මොඩර්නයිස් කියන එක. එය බටහිර ආකෘතියේ ඊනියා ජාත්‍යන්තරකරණයක්. බුද්ධාගම මොඩ් කරලා ඊනියා බ...
ී අපට ජී එල් මෙන් ම, ඩලස්, බන්දුල හා විමල් ද හමුවුණා. අප ඔවුන්ට කියා සිටියේ සංධානය නැතිව වෙනත් පක්‍ෂයකින් මැතිවරණයට තරග කරන ලෙස. ඔවුන් අපේ කීම සතපහකට ගණන් ගත්තේ නැහැ. අප ඔවුන් වටේ කැරකුණ පුද්ගලයන් නොවෙයි. මෙරට රනිල් හැරෙන්න අනෙක් සිංහල දේශපාලනඥයන් කන් දෙන්නේ තමන් වටේ කැරකෙන අයට පමණක් බව මා අවුරුදු තිහකට වැඩි කාලයක් තිස...
ෙනස් වන්නෙ ඔහුට සුළු සිංහලකමක්වත් නැති නිසා. ඔහු දේභපාලනය කරන්නෙ පෞද්ගලික අවශ්‍යතාවන් උඩ නොවෙයි. රට වෙනුවෙන්වත් නොවෙයි. ඔහු දේශපාලනය කරන්නෙ බටහිර යුදෙවු ක්‍රිස්තියානි ලෝකය වෙනුවෙන්. ඔහු හොරකම් කළත් ඒ කරන්නෙත් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය නියෝජනය කරන පක්‍ෂය වෙනුවෙන්. හොරකමක් ගැන ඔහුගෙන් ප්‍රශ්න කළොත් එය බුද්ධාගමට පහරක් ...
්කෘතියේ ඊනියා දේශපාලන විචාරකයන්ගෙන් නම් රනිල් පරද්දන්න බැහැ. අපට අපේ දැනුමක් අවශ්‍ය කියලා මා අවුරුදු තිහක් තිස්සෙ කියන්නෙ බටහිරයන්ගෙන් නිදහස් වෙන්න. නව පක්‍ෂයෙ නායකයන් ජාතිකත්වය නැති අය නම් එයින් රටට වැඩක් වෙන එකක් නැහැ. නව පක්‍ෂයෙ නායකයන් පුද්ගලික අවශ්‍යතාවන් පවුල් අවශ්‍යතාවන් යටපත් කරලා රට ජාතිය ආගම වෙනුවෙන් වැඩ කරන්...
ල් අවශ්‍යතාවන් නැහැ. ඔහු වැඩ කරන්නෙ එංගලන්තෙ දේශපාලනඥයෙක් වගේ. ඔහු බටහිර නීතිය වගේ ම නීතියේ හිලුත් දන්නවා. බෑංකු කොල්ලයට අර්ජුන් මහේන්ද්‍රන්වත් වැරදිකරුවකු වෙන එකක් නැහැ. කෙසේ වෙතත් පසුගිය වසරෙ නව පක්‍ෂයක් ගොඩ නැගුණේ නැහැ. අද ඒකාබද්ධ විපක්‍ෂය නමින් පෙනී සිටින අයත් සංධානයෙන් ම තරග කළා. බොහෝ දෙනාගේ ඉල්ලීම වූනේ මැතිවරණයෙන...
. මහජනයා වික්ෂිප්ත වූවා. පසු බැවා. ජනාධිපතිවරණයේ දී ඡන්දය දුන් ලක්‍ෂ දහයක් පමණ මහාමැතිවරණයේ දි ඡන්දය දෙන්න ගියේ නැහැ. මේ අයගෙන් අති විශාල පිරිස සංධානයට ඡන්දය දීමට සිටි අය බව නිසැකයි. මැතිවරණ ප්‍රතිඵලවලින් ඒ බව පෙනුණා. මහින්ද ජනාධිපතිවරණයේ දී ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා ලක්‍ෂ දහයක් පමණ අඩුවෙන් සංධානයට ලැබුණේ. එහෙම වෙලත් සංධ...
ලැබීමට තිබුණා. අද සමුපකාර ඡන්දවලින් වගේ. නව පක්‍ෂය ජයග්‍රහණය කරන්නත් තිබුණා. ඒ නැතත් නව පක්‍ෂයට විරුද්ධ පක්‍ෂයේ වැඩි බලයක් ලැබෙන්න තිබුණා. එසේ නම් සම්බන්ධන්ෙැග් විරුද්ධ පක්‍ෂ නායකකම, අනුර දිසානායකගේ විරුද්ධ පක්‍ෂ සංවිධායකකම නැති වෙන්න තිබුණා. ඒ වගේමයි නිමල් සිරිපාල අමරවීර රාජිත වැන්නන්ගේ ඇමතිකමුත්. අද ඒකාබද්ධ විපක්‍ෂය...
සාමාජිකයන් වන්නට තිබුණා. ඒත් අද ඒක කරන්න බැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නව පක්‍ෂයේ සාමාජිකයන් වීමේ අවදානමක් තිබෙනවා. ඔවුන් නව පක්‍ෂයට ගියහොත් ඔවුන්ගේ මන්ත්‍රීකම් සංධානයේ මෛත්‍රිපාල ඇම්බැට්ටයන්ට හිමි වෙනවා. ජී එල් නව පක්‍ෂයේ සභාපති වන්නේ ඔහුට අද මන්ත්‍රීකමක් නැති නිසා. නව පක්‍ෂයට ඒකාබද්ධ විපක්‍ෂය සමග එක්ව කටයුතු කිර...
ුවත් මැතිවරණ දිනන්න පුළුවන්. එයින් කියන්නේ දෙමළ මුස්ලිම් ජනවර්ග අමතක කරන්න කියන එක නොවෙයි. ඒත් දෙමළ මුස්ලිම් ඡන්ද වෙනුවෙන් ජාතිකත්වය පාවා දිය යුතු නැහැ. මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි. https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/ බොරු සාක්කි දුන් පොලිස් සැරයන්වරියට අධිකරණයෙන් ලැබුන දඬ...
ිහාන් කුලතුංග මහතා විසින් අද (07) නියම කළේය. මෙම දඩුවම් කාලය වසරක් තුළ ගෙවී යන පරිදි ක්‍රියාත්මක කරන ලෙස විනිසුරුවරයා බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය. විත්තිකාරියගේ දරුවා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින හෙයින් ඇයට ලිහිල් දඩුවමක් නියම කරන්නැයි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉල්ලා සිටියත් රජයේ වගකිවයුතු තනතුරක්...
පුද්ගලයකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු නොපවරවා දඩ කොළයක් නිකුත් කිරීම සඳහා ගුණවර්ධන නමැත්තකුගෙන් රුපියල් 2500/-ක අල්ලසක් ඉල්ලා ලබාගැනීමේ චෝදනා මත මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබු අතර එම නඩු විභාගයේදී විත්තිකාර මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් ...
සිද්ධියෙන් පසු විත්තිකාර මාවනැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සමඟ කතා බහ නොකළ බවත් සම්බන්ධතා නොපැවැත්තු බවත් අදාළ කාන්තා පොලිස් සැරයන්වරිය අධිකරණය හමුවේ කියා ඇතත් ඇයගේ දුරකතන වාර්තා පරීක්‍ෂා කිරීමේදී ඇය විත්තිකරු සමඟ අවස්ථා 31කදී දුරකතනයෙන් කතා කොට ඇති අතරම එස්.එම්.එස්. පණිවුඩද යවා ඇති බවත් හෙළි වී ඇත. එම සිද...
යට පැමිණි පොලිස් සැරයන්වරියට එරෙහිව මෙලෙස වසර දෙකක සිරදඩුවම් නියම කරනු ලැබිය. (නෙත් නිව්ස්) Last modified on Friday, 07 December 2018 20:28 More in this category: « මන්ත්‍රීන් බිලිබා ගැනීමේ මෙහෙයුම් යළිත් ඇරඹේ ! මෙය ව්‍යවස්ථා අර්බුදයකට එහා ගිය එකක් - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය » අනිද්දා ලීඩ්එක අසත්‍යයි - චීන තානාපති කාර්ය...
000ක් ඉවත් කරන්න කැබිනට් අනුමැතිය ෆීනික්ස්: කාලගුණය හා පාර විද්‍යාවන් කාලගුණය හා පාර විද්‍යාවන් අතීතයේ බටහිර විද්‍යාව භාවිතා නොවූ යුගයන් හී කාලගුණ චන්ද්‍රිකාවන් භාවිතා නොකළ යුගයන් හී කාලගුණය ගැන අනාවැකි පල කිරීම පාර විද්‍යාවන් ඇසුරෙන් හා සතුන්ගේ චර්යා අධ්‍යානය ආදියෙන් දැන ගත් බව ඔබ කවුරුත් වාගේ පිළි ගනු අතැයි මා සිතමි....
හිර ග්‍රන්තවල sky ලෙසද සඳහන්වේ) යන පංච තත්වය‍නගෙනි. ජ්‍යෝතිෂයට නොවන වෙනත් පාරාවිද්‍යාවන් හා පෙරදිග දර්ශණයන් බොහෝමයක මේ බව මේ ආකරයෙන්ම පිළි‍ ගැනෙන කරුණක්. සමහර ග්‍රන්ත වල මෙය චතුර්(4) තත්වයන් ලෙස සඳහන්වී ඇතතේ අවකාෂය හැර අනිකුත් තත්වයන්(අග්නි, පෘථිවි, වායූ, ජල) ගැනය. අවකාෂය මගින් අනිකුත් තත්වයන්(භූතයන්) අතර අන්තර් සම්භන්...
තවත් ස්‍වරූපයකට මාරුවීම සිදුවෙයි. විශ්වයේ දීර්ඝ කාලීන පැවැත්මට මෙම පංච භූතයන්ගේ සමබර තාවය අත්‍යාවෂ්‍ය කරුණක් වන අතර එසේ නොවන සෑම අවස්තාවකදීම නැවතත් සමබර වීමට මෙම භූතයන් දරන උත්සාහය නිසා විවිද වෙනස් කම් හටගනී. නිර්වාණය හැර සෑම කරුණක්ම උත්පාද(ඇතිවීම) තිති(පැවතීම) භංග(නැතිවීම) යන කරුණු තුනට යටත් ය. අප සැම වෙසෙන පෘතුවියට ද...
රාශියකම අවකාෂ තත්වය නිවේදන කරන අතර සියළුම තත්වයන් අතර සමබර තාව රැකීම අවකාෂ තත්වයේ වගකීමයි. සන්තෘප්ත වීම, සමබර(බල)තාවය සහ යින් යැන් (Saturation and Balance) සෑම විටම අග්නි රාශියකට ප්‍රතිවිරුද්දව වායු රාශියක්ද ජල රාශිකට ප්‍රතිවිරුද්දව පෘථිවි රාශික්ද ඇත. අග්නි තත්වය සන්තෘප්ත කිරීමට වායු තත්වයද වායු තත්වය සන්තෘප්ත කිරීමට ...
න් යැයි චීන පාර විද්‍යාවන් හී සඳහන් වේ. ස්වාභාවික විපත් හා භූතයෝ යම් ආකාරයකින් කිසියම් තත්වයක් අසම්පෘප්ත භාව‍ට හෝ පීඩාවකට පත්වූ විට එයට ප්‍රතිවිරුද්ද තත්වයට ද පීඩාවේ. සාමාන්යෙන් ස්වාභාවික විපත් එක පිට එක ඒමට මෙම ස්වභාවය හේතුවෙන භව සිතිය හැක. ආසන්නතම උදාහරණ වන මියන්මාරයේ සුළි සුළඟක් ඇතිවීම හා ඒ ආසන්න කාලයේ ඉන්දියාවටද සු...
න්තෘප්ත කරනු වස් අග්නි තත්වය දක්වන ප්‍රතිචාරය වන අතර සෑම විටම වායු තත්වය පීඩා වීම සමග අග්නි තත්වටද තම සමබර(සහ සමබල) තාවය රැකැ ගැනීමට අපහසු වේ. පෘථිවියේ අභ්‍යන්තරය අග්නි හා ජල තත්ව ප්‍රබල වේ(ලාවා). ඒ නීසා යම් කිසි අයුරකින් පෘථිවියේ ජල තත්වය පීඩා වීනම් අභ්‍යන්තර ජල තත්වයද පීඩා විය හැකි අතර එය ගිනි කඳු පිපිරීමක් හෝ භූමිකම...
හ වායු තත්වය පිඩාවිය යුතුය. මීට පෙර ලියූ මියන්මාරයේ (බුරුම‍යේ) සුළිසුළඟ යන ලිපියේ සඳහන්වූ පරිදිම 1/5/2008 - 21/6/2008 කාලය තුල ‍පෘථිවියේ කොතැනකින් හෝ මහාපරිමාණයේ - සුළි සුළං, ටෝනඩෝ, අකල් වැසි, භූමි කම්පාවන් හා ගිනිකඳු පිපිරීම් වාර්තා වියහැකියි. තව දුරටත් පැදිලි කරන්නේ නම් මේ ලිපියේ සඳහන් කල ඇති පරිදි දැනට පීඩා වි ඇති ව...
ුද්ධ ලක්ශනය පවතින නිසාය. මක් නිසාද යත් අප දෙයක් අවබෝධ (ග්‍රහනය) කර ගන්නේ වෙනසක් ඇති විටය. අපට සීතල යන්න අවබෝධ වන්නේ උණුසුම යන්න අවබෝධ වන නිසාද නැතිනම් උණුසුම යන්න අවබෝධ වන්නේ සීතල යන්න අවබෝධ වන නිසාද නොව ඒ දෙකෙහි ප්‍රතිවිරුද්ධතාවය නිසාය. Liber Lux පොතේ ඇති පරිදි: ද්වී තාවය මනුශ්‍ය ස්වභාවය පැහැදිලි කරන ලාක්ශණිකයකි. සතුට...
සාද යත් අපගේ සංවේදනයන් හුරු වී ඇත්තේ හඳුනාගැනීමටය. අප සිතන මනසට එයට හසු වන සියල්ල දෙකොටසකට බෙදා විශ්ලේශනය කිරීමේ හැකියාව ඇත, ඒ කෙසේද යත් මනස පවා ද්වීතාවයෙන් යුතුය. ශාස්ත්‍රීය විකා (Wicca) සහ Witchcraft වලදී අග්නි ධාතුවට ප්‍රතිවිරුද්ධය ලෙස ගැනෙන්නේ ජල ධාතුවයි. නමුත් Enochian magic, Heigher Magick වැනි විශයයන් වලදීනම් අග...
බන බවත් ලියැවී තිබෙනවා. ජීවය -> වායුව -> ගින්දර -> පොලොව -> ජලය යන දක්ශිනාවර්ත චක්‍රය නිර්මානය වීම ලෙසත්. එහි අනෙක් පැත්ත, එනම් ජලය - පොලොව - ගින්දර - වායුව - ජීවය යන වාමාවර්ත චක්‍රය බිඳ වැටීම ලෙසත් සමහර පොත් වල සඳහන්. May 29, 2008 at 5:52:00 AM GMT+5:30 ඔබේ අඩවියට ආ පලමු අවස්ථාව මෙය වන අතර එහිදි මා දැන ගත් දැ බොහොයි. ...
සංස්කරණය 2020-01-22 අන්තර්ජාල සංස්කරණය කතරගම දැන් ‘‘හරෝ හරා’’ද ‘‘අරූ හොරා’’ද? Posted on July 15, 2019 by Mahesh - Aruna News Paper No Comments මේ රුහුණු කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය සමයයි. එනිසාම ඇතැම් මාධ්‍ය මගින් කතරගම දෙවියන්ගේ සහ පුදබිමෙන් ඔද තෙද සේම අනුහස් පිළිබඳව දිගින් දිගටම කතාබස් කරනු අසන්නට ලැබේ. එහෙත් ...
්ථය බොහෝ මාධ්‍ය මගින් ජනතාව වෙත සම්ප්‍රේෂණය නොවේ. මිනිසුන් ආහාරයට ගන්නා සත්ත්ව මාංශ වෙනුවට හෝ ඒ මාංශ සමග මුසු කොට සුනඛ මස් අලෙවි කිරීමේ ජාවාරම් පිළිබඳ තොරතුරු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කනින් කොනින් ඇසෙමින් තිබිණි. එහෙත් එම ජාවාරම මහා පරිමාණයෙන් සිදුවන බවට මුල්වරට අනාවරණය වූයේ කතරගම පුදබිම ආසන්නවය. මෙය මෙම යක් පුරය පිළ...
වසර කිහිපයකට ඉහත එම කාන්තාව සතු දඩ මස් පරීක්ෂාවට ලක් කිරීමේදීය. අවසානයේ එය ඇයද නොදැනුවත්වම කළ අලෙවියක් බවත්, ඇගේ දඩ මස් සැපයුම්කරු ඇයද රවටා දඩ මස් වෙනුවට සුනඛ මස් ලබාදී ඇති බවත් අනාවරණය විය. ඒ කෙසේ හෝ පිට පළාතකින් ගොස් කතරගම රාජ්‍ය ආයතනයක සේවය කළ තරුණියක විසින් 2016 වසරේ දෙන ලද හෝඩුවාවකට අනුව කතරගම බලා ගිය ‘අහිංසා ශ්‍...
ර අද්දර වනගත ස්ථානයක තිබී සුනඛ හිස් සහිත පොහොර උරයක් ප්‍රදේශවාසීන්ට නිරීක්ෂණය වීම, කතරගම කොච්චිපොතාන ප්‍රදේශයේ අධි ශීතකරණයක මුවකුගේ කුර ආදී කොටස් ප්‍රදර්ශනය කෙරෙමින් කිලෝව රුපියල් දහසේ සිට එක්දහස් පන්සීය දක්වා මිල ගණන් යටතේ සුනඛ මස් අලෙවි කිරීමද එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අතරේ තිබිණි. ඒ සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර...
න්ගෙන් පවා දඩ මස් පිළිබඳව විමසා සිටින පසුබිමක නීති සහ සදාචාර විරෝධී ක්‍රියාවන්හි යෙදෙන කිහිපදෙනකු මෙම ජාවාරම වෙත යොමුව ඇති බවයි. කතරගම දේවාල භූමියේ සිට කිරිවෙහෙර තෙක් වැටී ගත් මාවත අද්දර සිදුවන මල් වෙළෙඳාමේ සිට කතරගම පුදබිම පදනම් කරගනිමින් සංවර්ධනය වී ඇති ජීවන වෘත්තීන් කිහිපයකි. අද වන විට ඒවා අතුරින් තැරැව්කාර වෘත්තිය ...
බේ. එහිදී කතරගම පැමිණෙන්නවුන් සඳහා දඩ මස්, මත්පැන් සේම අභිසාරිකාවන් සපයා දීමටද මෙම ඇතැම් තැරැව්කරුවෝ පසුබට නොවෙති. එවැනි ක්‍රියාශීලී තැරැව්කරුවන්ට වන්දනාකරුවන්ගෙන් සැලකිය යුතු සන්තෝසමක් ලැබෙන අතර, ඔවුන්ගේ කටයුතුවලට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන්ගෙන් කොමිස් මුදලක්ද ලැබේ. මෙලෙස බැතිමතුන් සංතෘප්තිමත් කිරීමේ විශේෂ හැකියාවන් ඇති ...
නොවෙන්න තමයි මේ හැම දෙයක්ම කෙරෙන්න ඕනේ. මොකද ගමේ සමහරුන් බලාගෙන ඉන්නේ කොයි මොහොතේද කටුව ගහන්නේ කියලා. ඒ හින්දා පූජා වට්ටිය දෙනවා හැර අනික් ඒවා සප්ලයි කරගන්න වෙන්නේ පිටින්.’’ පහුගිය කාලයේ වන්දනාවේ ගිය අපගේ හිතවතකු සමග අතිශය සමීප වූ එහි එක් තැරැව්කරුවකු එසේ කියා තිබේ. එම හිතවතා කීයේ එම තැරැව්කරු පණදෙන්නට මෙන් තමන් හා කතා...
න් කතාකර ගන්නා ඔවුහු යටින් අනෙකාට දරුණු ලෙස කැපිලි කෙටිලි දමති. උගුල් අටවති. එමෙන්ම තම ප්‍රදේශයේ සැඟවුණු තම ඔවුන්ගේ සිත් තුළ ජීවත්වන සෙසු පිරිස් පිළිබඳ විරෝධය පිටතට ගෙන එමගින් සීතල යුද්ධයේ අභ්‍යන්තරය දැන ගැනීමට ඔවුනට සාවධානව සවන් දෙන පිටස්තරයකුට වුව බැරිකමක් නැත. අද වන විට කතරගම පුදබිම ආශ්‍රිතව ජීවනෝපායන් කරගත්තවුන්ගේ ...
ාල් ව්‍යාපාරයක් දියත් කළහ. ඒ කතරගම පූජා භූමිය තුළට සෘජුවම රථවාහන ධාවනය කරවීමට එරෙහිවය. ‘‘කතරගම පූජා භූමියට වාහන ඇතුල් කරන්න පුළුවන් විශේෂ හේතුවක් මත විතරයි. දානයක් වගේ විශේෂ කටයුත්තකට බඩුබාහිරාදිය ගෙනියන වාහන, පයින් යන්න බැරි මහලු හරි රෝගී අය ගෙනියන වාහන වගේ දේවල්වලට විතරයි පාස් දෙන්නේ. මේ පාස් නිකුත් කරන බලය තියෙන්නේ ...
පාස් පැටව් ගහනවද කියලා. පොලිසියෙන් කෙළින්ම ඒ වාහන ඇතුළට දානවා’’ ඔවුහු කියති. එමෙන්ම වාහන අවසරපත කිනම් ක්‍රමයකින් හෝ හොර පාරෙන් පිටස්තරයන් අතට යාම හෝ හොර වාහන අවසර පත්‍ර මුද්‍රණය කිරීම සිදුවන බව පවසන කතරගම නගරයේ වෙළෙඳුන් පවසනුයේ වැඩි මුදලක් ගෙවා පූජා වට්ටියක් මිලදී ගන්නා වන්දනාකරුවන්ට මෙම වාහන අවසර පත්‍ර ලබාදෙන එම වෙළෙ...
පැන පූජා වට්ටි පිදීමේ ක්‍රමය මගින් කතරගම දේවාලයේ ගෞරවයට විශාල හානියක් වන බව පෙන්වා දෙන කතරගම වෙළෙඳ ප්‍රජාව පවසනුයේ මේවායින් බොහොමයක් දේවාල පරිපාලනයේ අනුග්‍රහයෙන් සහ දැනුවත්කමින් සිදුවන ක්‍රියාවන් බවය. එහිද කිනම් හෝ සත්‍යයක් ඇතැයි බැලූ බැල්මට පෙනෙයි. ‘‘ඔය ටවුන් එකේ මුදලාලිලා කීපදෙනෙක් කිපිලා තියෙන්නේ කතරගම එන වන්දනාකාරය...
යන්න නෙවෙයි. ඒත්, ඒ අය හදන්නේ කතරගම එන වාහන එයාලගේ කඩවල් ඉස්සරහ නතර කරගෙන එයාලගේ බිස්නස් කරගන්න. ඕක හරියන වැඩක් නෙවෙයි.’’ කතරගම කිරිවෙහෙර අභියස පදික වෙළෙඳාමේ යෙදෙන සමහරෙක් එසේ කියති. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් පවසනුයේ කතරගම වන්දනාවේ පැමිණෙන්නවුන් හට අවශ්‍ය බොහෝ දේ පූජා භූමිය තුළදීම මිලට ගත හැකි පසුබිමක් තුළ අමුතුවෙන් කතර...
තුළ පිහිටි කඩවර දේවාලයේ කපු මහතාගේ ලැගුම් ගෙය තුළ අධිශීතකරණයක තිබී මුව මස් කිලෝ විස්සක් සමග මුවකුගේ හිසක් අත්අඩංගුවට ගැනීමට හැකි විය. එමෙන්ම ඒ මොහොතේ එම කපු මහතා අධික ලෙස බීමත්ව සිටි බවද පැවසෙන අතර ඔහු ඒ සම්බන්ධයෙන් පවසා ඇත්තේ දේව පූජාවක් සඳහා එම දඩ මස් තොගය තබාගත් බවය. එහෙත් සල්ලි යනු දෙවියන්ගේ මල්ලීය යන ප්‍රකාශය මත ...
බවට එක් පාර්ශ්වයක් පවසන ප්‍රකාශයේද කිසියම් සත්‍යයක් තිබේ. අවසානයේ හෙළි වූයේ එසේ මස්කරන ලද මුවා පුදබිම සමීපයේ සැරිසැරූ ජනතාවට තරමක් හීලෑ එකකු බවය. ‘‘අද වෙනකොට මේ කතරගම සිද්ධ වෙන හැම දෙයක්ම සල්ලි මත පදනම් වෙනවා. දේවාලයේ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් ප්‍රබල, සෘජු තීරණ ගන්න කවුරුවත් නැහැ. කපු මහත්වරුන්ගේ පවුලක් දෙකක් තමයි ...
කාලේ මෙහේ හිටපු බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ මහත්තයා තමන්ගේ තනතුරේ බලය යොදලා මේ හැම දෙයක්ම විධිමත් විදිහට සකස් කරන්න කටයුතු කරන්න හදනකොටම ඉහළින් ආපු නියෝගයකින් එතුමගේ බස්නායක පදවියත් අහෝසි වුණා. මම හිතන්නේ එතුමා දැන් නඩුවක් පවරලා තියෙන්නේ ඒ තනතුරින් පහකිරීම සම්බන්ධයෙන්’’ කතරගම දේවාලයට සම්බන්ධ තවත් පාර්ශ්වයක් නියෝජනය කර...
ිකරණයේ ගොනුකොට තිබූ පෙත්සමක් ප්‍රකාරව වසරකට මාසයක කාලයක් දේවාලයේ තේවා කටයුතු ඔහුට භාරදෙන ලෙස අධිකරණයෙන් නිකුත් කරන ලද රිට් ආඥාව භාර ගැනීමට දේවාල පාර්ශ්වයෙන් කිසිවකු ඉදිරිපත් නොවීම මත එය කතරගම දේවාලයේ බස්නායක නිල නිවසේ දොරෙහි අලවා යෑමට පිස්කල්වරයාට සිදුවිය. එහෙත් එම අධිකරණ නියෝගයද තවම ක්‍රියාත්මක වී ඇති බවක් නොපෙනෙයි. ම...
වෙඩි ප්‍රහාරයකට ලක්විය. පසුව අනාවරණය වූයේ එම වෙඩි තැබීම කතරගම කිරිවෙහෙරේ මහසෙන් දේවාලයට සම්බන්ධ පාර්ශ්වයක් විසින් සිදුකරන ලද්දක් බවය. ඊට හේතුව එම දේවාලයේ ආදායම් එම පාර්ශ්වයට අහිමි වීම බවද කියනු ලැබේ. සල්ලි දෙවියන්ගේ මල්ලී යන පැරණි කියුම උඩු යටිකුරු කරමින් සල්ලි දෙවියන්ගේ අයියා හෝ බාප්පා යන ශෝචනීය යථාර්ථය කතරගමින් මනාව ...
ආශ්‍රිත විවිධ පුද්ගලයන්ගේ ගැටලු විසඳීමට නොහැකි දෙවි කෙනෙකුන් කෙරෙහි ජනතා විශ්වාසය බරපතළ ලෙස බිඳී යාමටද පුළුවන. එබැවින් කතරගමට පිටතින් පැමිණෙන බැතිමතුන් නගන ‘හරෝ හරා’ නාදය අබිබවා කතරගම පුදබිම තුළින්ම නැගෙන ‘අරූ හොරා’ නාදය තව තවත් ඉහළ නැංවීම පොදු ජන සමාජය තුළ ගොඩනැගී ඇති කතරගම ප්‍රතිරූපය කෙරෙහි කෙසේ බලපෑහැකි දැයි මම පේර...
වැටෙනවාට වඩා සිදුවන්නේ ඒ සම්බන්ධ බාහිර ආකෘතිය පිළිබඳව කලකිරීමක් ඇතිවීමයි. ඒ වගේ තත්ත්වයක් යටතේ බොහෝදෙනකු දෙවියන්ගේ බලයක් නැහැ කියනවාට වඩා සිතන්නේ දැන් දෙවියන් කතරගම නැතුව ඇති. හිටියා නම් ඔහොම දේවල් වෙන්නේ නැහැ වගේ දෙයක් තමයි. අන්න ඒ හින්දම තමයි මේ වෙනකොට යාල ජාතික වනෝද්‍යානයේ කුඹුක්කන්ඔය කිට්ටුව මහ කැලේ මැද්දේ තියෙන කැ...
කොට කැබිලිත්තේ ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් ඉහළ නැගීම සාමාන්‍ය සංසිද්ධියක්’’ මහාචාර්ය අමරසේකර කීය. “බඩේ අමාරුවක් හැදී මාතර මහ රෝහලට ඇතුලත්වූ ත්‍රි රෝද රථ රියදුරුට දරුවෙක් ලැබිලා” රොහාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා ටෙලිකොම් සභාපති ලෙස පත් කෙරේ වෛද්‍ය සිසුවියක් යාපනයේදී ඝාතනය කරයි – සැකකරු අත්අඩංගුවට බස් රථයක් තුළ කේරළ ගංජා තොගයක් ප්...
් මාතර මහ රෝහලින් වාර්තා වේ. රෝහල් තොරතුරු වලට රසායනික ද්‍රව්‍ය ජලයට මුසුකළ 6ක් අත්අඩංගුවට පස්සර ප්‍රදේශයේ තේ වත්තකට යෙදීම සදහා වල් නාශක බෙහෙත් දියර පානීය ජල උල්පතක් අසල සකසමින් සිටි බව කියන වතු කම්කරුවන් හයදෙනෙකු අත් අඩංගුවට ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දකුණු පළාත් සභාව හික්කඩුව ප‍්‍රාදේශීය සභාවට කෝටි 4ක් ණයයි දකුණු ප...
ෙළ ගැහුවොත් ළමා නිවාසේ අඳුරු කාලය මතක් වෙනවා සෙල්ලම් බඩුවක් කඩාගත් වරදට තම දස වසරැති පුතා ගහක එල්ලා පැයක් තිස්සේ කෝටුවකින් ගසා මරා දැමූ ලංකාවේ කුරිරු පියකු ගැන මම මෙයට කලකට පෙර පුවත්පත්වලින් කියෙව්වෙමි. අපේ ජපන් ගෙවිලිය ඒ සකුරාමල් හිනැහෙන වසන්තයයි. එම කාලයට මුළු ජපානයම අමුතු සිරියාවකින් යුතුය. ඉගෙනුමට ජපානයට ගිය උදාරාද...
්, ඉන්දියාවේ චෙන්නායිහි පැවැති ලෝක දෙමළ සමුළුවට සහභාගිවීම හා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අද – ඇන්ජි ශතකයක් අභියස මෙම තරගයේ තෙවන දිනය සදහා ඊයේ (21) දිනයේ තරගය අවසන් කරන විට පිළිතුරු පළමු ඉනිම සදහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 4ක් දැවී ලකුණු 295ක් රැස්කර ...
ක්‍රිකට් තරගයෙන් ලකුණු 2ක තියුණු ජයක් වාර්තා කිරීමට ‘ක්‍රිකට්’ කණ්ඩායම සමත් වි ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ තෙවන දිනය අද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනය අදයි. බස්සිගේ නවාතැන : හසරැලි මැදින් නව වසරක් උදාවේ........!!! අපූර්වී December 31, 2013 at 1...
් බස්සටත් නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබෙන්න ඕනේ.. තාත්තට කියන්න මං සුබ පැතුවා කියලා ,, Yashodha Sammani Premaratne December 31, 2013 at 11:12 PM බොහොම ඉත්තූතියි ඔමා..!! ඔයාටත් එසේම වේවා!! තාත්තාට අනිවා කියන්නම්කො මම. :) ඔන්න අදත් ඔයා තමයි එක. අපූර්වී December 31, 2013 at 11:13 PM හ්ම්ම්,, සතුටින් ඉන්න යශෝ හැමදාම ,, Yas...
ෝටමත් වාසනාවන්ත නව වසරක් වේවා නාඩි මලයෝ...! මහා කළු සිංහලයා January 1, 2014 at 12:28 AM සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් බස්සී. මමත් නවවසරට ලිපියක් දැම්මා. ඇවිත් බලන්න. Yashodha Sammani Premaratne January 1, 2014 at 7:31 PM බොහොම ස්තූතියි යාලු. ඔයාගෙ ලිපිය බැලුවා. ගොඩක් වටිනවා ඒක. යක්ෂයා January 1, 2014 at 1:01 AM බස්සි...
. Dinesh January 1, 2014 at 4:19 AM ජීවිතයට වර්ණ තවරණ එක මම හරි කැමතිම දෙයක්නේ.. සුභ නව වසරක් වේවා බස්සිටත් බස්සටත් හැමෝටමත්.. එසේම වේවා දිනේශ් අයියේ...! Chamika Ravinda January 1, 2014 at 7:26 AM බසිටත් සුබම සුබ අලුත් අවුරුදක් වේවා (අලුත් අවුරුද්දේ මගේ පලවෙනි රාජකීය comment එක මෙසේ බස්සිගේ නවාතැනේ සටහන් වූ වගයි. there...
2014 at 7:59 PM @අත්තටු වලින්ය ඈ වර්ෂා ( Rain_Girl ) January 1, 2014 at 7:52 AM Yashodha Sammani Premaratne January 1, 2014 at 7:35 PM තැන්කූ වර්ෂා..!! ඔයාටත් එසේම වේවා..! රෙහානි January 1, 2014 at 9:03 AM අපිට අනිත් අයගෙ ජීවිතවල පාට තවරන්න පුළුවන්නම් කොයිතරම් දෙයක්ද.. Yashodha Sammani Premaratne January 1, 2014 at 7:3...
ha Sammani Premaratne January 1, 2014 at 7:37 PM ස්තූතියි තිසර! ඔයාටත් එසේම වේවා..!! ධනා January 1, 2014 at 10:51 AM //පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි පිස්ටල්, කඩු, කිණිසි සෙල්ලම් නොදකින්නයි// මේකනම් සිරාම කවි අවියක්. සුභ නව වසරක් වේවා බස්සිටත් බස්සටත් බසු රෑනටත්... හී.... තැන්කූ ධනා... :D Kavimal Wijewardana Janu...
නුත් බස්සිට සුභ පැතුවා නේද? හා හා ඒකට මොකෝ සුභ නව වසරක් බස්සියෝ !!! කමක් නෑ මදාරා අක්කෝ සුභපැතුම් වැඩිවෙන තරමට නව වසර සුභ වේවි නේ? Manoj Fernando January 1, 2014 at 11:47 AM නියම සටහනක් වගේම මරු කවි ටික යශෝ.(තරහා නැහැනේ බස්සි නොකිවට...;D) ඔයාටත්,බස්සාටත් දෙන්නටම ප්‍රේමය,සාමය පිරි සුබ නව වසරක් වේවා.....!!!! Yashodha Sam...
ලියනවද? එහෙමනම් ලින්ක් එක දාන්නකෝ...) Manoj Fernando January 2, 2014 at 11:28 AM අයියෝ නැහැ යශෝ,ඒ බස්සිට ලිවිම,කියවීම අරහන්.මේ වගේ විශේෂ මොනවා හරි,එහෙමත් නැතිනම් එයා ගැන ලියවුන දෙයක් වගේනම් ලින්ක් එක දුන්නම කියවනවා.යශෝගේ බ්ලොග් එක මම බස්සිට පෙන්නුවා.මෙන්න තවත් බස්සියෙක් කියලා. Chathuranga Priyashad January 1, 2014 at 1...
maratne January 1, 2014 at 7:42 PM එසේම වේවා දිලිනියෝ... :) Naleen Dilruksha January 1, 2014 at 12:10 PM එසේම වේවා නලින් අයියේ...! Kenji @ Japan January 1, 2014 at 12:34 PM බස්සි ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ නව වසරක් වේවා...! Yashodha Sammani Premaratne January 1, 2014 at 7:43 PM තැන්කූ කෙන්ජයියේ...! එසේම වේවා..! සමීර ස...
ni Premaratne January 1, 2014 at 7:49 PM එසේම වේවා බෙනා...!! එවුවා කියන්ට බෑ... මේ අවුරුද්දෙ නම් බොහෝ විට දෙසැම්බරේ වත් වේවි, නැත්නම් 2015 තමයි. අපි තාම පොඩි ළමයි අනේ... දේශක යා January 1, 2014 at 4:33 PM බසුනවවේ..!! Yashodha Sammani Premaratne January 1, 2014 at 7:46 PM එසේම වේ... ;) රජ වීදියේ උමේෂ් January 1, 2014 at...
Yashodha Sammani Premaratne January 1, 2014 at 8:51 PM එසේම වේවා මල්ලි...! සී.ජේ. විදානේ. January 1, 2014 at 7:52 PM Yashodha Sammani Premaratne January 1, 2014 at 9:49 PM එසේම වේවා විදානේ...!! Nuwangi Cooray January 1, 2014 at 8:43 PM කිරියෙන් පැණියෙන් ඉතිරෙන සරු සාරවත් පළ බරවූ නිදුක් නිරෝගී නව වසරක් වෙවා..!! Yashodh...
maratne January 2, 2014 at 6:44 PM ඔබටත් සුභ නව වසරක් වේවා තිලින අයියේ...! ගාලු කොල්ලා January 2, 2014 at 9:15 AM කවියෙ කියල තියෙන සියලු දේ ඔබට ලැබේවා... එපා කියන දේ නොලැබේවා... ලැබුවා වූ නව වසර බස්ස & බස්සී හට සියලු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැනියෙන් ඉටුරුණු, ඉක්මනට දෙන්නට එකම කැදැල්ලක උණුසුම ලැබීමට, බස්ස සහ බස්සී පැටවු...
January 2, 2014 at 6:45 PM //සියලු පැතුම් ඉටුවෙන, කිරියෙන් පැනියෙන් ඉටුරුණු, ඉක්මනට දෙන්නට එකම කැදැල්ලක උණුසුම ලැබීමට, බස්ස සහ බස්සී පැටවුන්ගෙන් පිරුණු කැදැල්ලකට හිමිකම් කීමට හැකිවන.... ඉගෙනීම් කටයුතු වලින් ඉදිරියටම යන.// මේ පැතුම් ගාලුටත් දෝණිටත් එලෙසින්ම ඉටුවේවා...!! බොහොම ඉත්තූතියි ගාලුවෝ...!! rasika gayan January 2...
ිසා බිසී වෙලා වගේ... :) රන්දු January 2, 2014 at 11:01 AM ම්ම්ම් ලස්සන අදහස්... ඔබතුමීටත් පවුලේ හැමෝටමත් සුභ නව වසරක් වේවා.....!!! ඔබතුමාටත් එසේම වේවා...! ඉවාන් පව්ලූශා ( Prageeth Anuradha ) January 2, 2014 at 4:23 PM බස්සයි බස්සිගෙයි දැඟිලි එක්වෙන්නයි හනිමුන් එකට ස්විස්ටර්ලන්තෙට යන්නයි හදනා කැදැල්ලේ සොම්නස ඉතිරෙන්නයි ...
පවුලූශෝ.... සමී January 2, 2014 at 4:23 PM අර දෙවෙනි කවිය නං මල් හතයි :D මල්ටිකලර් සුභ අලුත් අවුරුද්දක්!! :) Yashodha Sammani Premaratne January 2, 2014 at 6:50 PM දෙවෙනි කවිය හුඟ දෙනෙක්ට හිතට අල්ලලා වගේ... ඒ කවිය තමයි මුලින්ම ලිවුවෙ, ඒනිසා වෙන්ට ඇති. :) සමියාටත් එසේම වේවා...! SilentSahan January 8, 2014 at 9:09 PM සු...
ම 4 | Nelum Yaya You are here: Home / කාලීන සංවාද / සර්පයාගේ කොලම 4 පොතට සම්මානෙ ලැබුණු ගමන් පොත ගැන පළ වන පත්තර ලිපි නිසා බැලූ විට මිස මේ ලේඛකයාගේ නම දන්නා කෙනෙක් හිටියේ නැත. ඒ මදිවාට ලේඛකයා මේ ගැන දැනගත්තේ කාලෙකට පසුව ටවුමකට ආ විට අහම්බෙන් කඬේක එල්ලා තිබුණු පත්තරේකිනි. ලේඛකයා ගැන ඕනෑ නැත. ඒක පස්සටය. නොබෙල් හම්බ වෙච්ච...
යා හේ මාධ්‍යයන්ට නිවේදනයන් නිකුත් කළේය. ඩයිනමයිට් සොයා ගැනීමේ හිමිකම් මුදලට එන පොලියෙන් පිරි නමන සාම ත්‍යාගයන් හෙලා දකිමු ලොකුවට ලෙමන්පෆ් පැකට් එකට පිටි පස්සෙන් ලියා තිබුනත් බිස්කට් කොම්පැනි එකෙන් සල්ලි අරන් දෝ වෙබ් සයිට්කාරයෝ කළේම බැනර් එක වෙනුවට ලෙමන්පෆ් එක රවුම් කොට දැක්වීමයි. අන්තිමේ එක ?ක ඇල්ප‍්‍රඞ් නොබෙල් හීනෙන් ...
් සිරි ලංකාවට ගෙන්වීමට කොන්ත‍්‍රාත්තුවක් අත්සන් කරන්නට හැකිදැයි මුට්ටිය දැම්මේ කඩුවෙල පැත්තේ ගල්වලවල් ටික හිතේ තියාගෙනය. ඒත් ඒක එතනින්ම ලොප් විණි. මන්ද ඩයිනමයිට් සොයා ගත්තාට තමා ඒ කර්මාන්තයට ඒ කාලේම ටටා බායි කිවූ බව නොබෙල් කී හෙයිනි. ඒ ගමන මුගෙන් ඇති වැඬේ මොකක්දැයි සිතුණු බැවින් චූලවංස ආයිත් වයින් වී නොබෙල් විරෝධය පටන්...
ිවක් හරියට නොදත්කමයි එකට පැටලෙන පූරුවේ ජන්ම ගතියටය. ඒ අතරේ සාම ත්‍යාගයයි, සාහිත්‍ය ත්‍යාගයයි දෙකත් එකක් කියා චූලවංස හිතා සිටි බැවින් මේ හම්බ වී තිබෙන්නේ සාම ත්‍යාගය කියා පොට වැරදී තිබිණි. මෙයත් ජිනීවා යෝජනාවලියේම කෑල්ලක් යැයි ගංජා මතයි ලෙමන්පෆ්වලින් සංසි`දවිය නොහැකි බඩගින්නයි නිසා ඊළ`ගට චූලවංසට සිතුනේය. නොබෙල් ඇසුවේ ‘ඩ...
‘ඒක හැදුවෙ එලාර රජතුමානෙ.’ ‘පිස්සුද? දුටුගැමුණු.’ මහල්ලා සහ මුහුද මෝපසාං ලිවුව එකේ ඕක ඉතින් මොකක්දැයි නොබෙල්ට හිතුනේය. ‘හරි හරි මට වැරදුනා. ඉතින් මොකද, මිරිසවැටිය?’ ‘ඒකත් මේ වගේ තමා’ ‘මිරිසවැටිය කියන්නේ වෙච්ච අමතක වීම නැත්තං වැරැුද්ද ගැන දුටුගැමුණු රජතුමාගේ හෘදය සාක්ෂිය.’ ‘ඉතින්?’ ‘ඉතින් මේක මගෙන් නොදැන වෙච්ච වරදට මගෙ...
යිත් වයින් වුණේ සමූහ මිනී වල ගැන ලියලා තමයි එහෙනං මේ සම්මාන අරන් තියෙන්නේ කියාය. ඒ ගැන මීඩියාවලට කට් එකක් දුන් ගමන් නන්දිමිත‍්‍ර යෝධයාත් වයින් වුනේය. කාබන් 14 පරීක්ෂණ පිළි ගත නොහැකි බවත් කාබන් 28 වත් මේ සඳහා අවැසි බවත් තරයේ කියා සිටියේය. අන්තිමේ කොහොම හරි මේ බල්ලෙක්කත් නොදන්න ලේඛකයාගේ කහ ගැහි දූවිලි වැදී තිබූ පොත් ටික ...
් පොතට වාරණ නියෝග ඉල්ලා චූලවංස විතරක් නොව ඊළඟට බලූ පුකෙන් හරි රිංගා පාර්ලිමේන්තුවට යන්නට බලා සිටින ජාතික කට්ටියද අධිකරණයට ගියේය. ඒත් ලේඛකයෙක් සොයා ගන්නට නොවීය. මේ අතරේ රන් පොත්කාරයා බල්ලා මාක් වී ගියේය. මන්ද ලස්ස පහ වගේද ඕයි නොබෙල් කීයක් නංද? පරම්පරා කීයක් ගොඩද? අපි ලේඛන කලාව වෙනුවෙන් කොයිතරං දුක් වි`දලා කියනවද? කැප කර...
කිවහොත් එක ලේඛක බල්ලෙක්ගෙන්වත් සම්මුඛ සාකච්ඡුාවක් ගන්නට වසර ගණනාවක් යන තෙක්ම පත්තර උන්දැලාට නොහැකි විණි. මේ අතරේ අර ලේඛකයා නොබෙල් තෑග්ගත් ගත්තා මිස ඒත් ඉතින් සිරි ලකට නම් ආවේ නැත. ඒ නිසා ඔහු එක්ස් පැටි‍්‍රයට් ලේඛකයෙක් බව හැමෝම සිතා ගත්හ. කොහොම හරි මේ ලේඛකාවතාරයක්දැයි විචාරකයෝ සැක මතු කළහ. අන්තිමේ මෙන්න බොලේ නොබෙල් තෑග්...