txt
stringlengths
140
500
රුණින් මහණ බමුණෝ එක් සත්‍යයක් නොකියත්. මහණෙනි, “ දිට්ඨ” දුටු දෙය, “සුත” ඇසූ දෙය, “මුත” නාසයෙන් ආග්‍රහණය වූ දෙය, දිවට ගත් රසය සහ සමට ස්පර්ෂ වූ දෙය, “ විඤ්ඤාත” මනසට ගත් ධම්ම ආරම්මණය යන ප්‍රඥප්ති වල ලෝකයා පිහිටා සිටින බැවින් මහණෙනි, මම දුක යැයි පවසන දෙය ඔවුන් සැප යැයි පවසමින් මා සමඟ විවාදයට පැමිණෙත්. මහණෙනි, මේ රූපය ලොව ල...
විසින් මෙසේ කියනු ලබන කල්හි, දේශනා කරනු ලබන කල්හි, පනවනු ලබන කල්හි, පිහිටුවනු ලබන කල්හි, විවරණ කරනු ලබන කල්හි, බෙදා දක්වනු ලබන කල්හි, උඩුහුරු (යටිකුරු වූ දෙයක් උඩු අතට හැරවීම සේ) කරනු ලබන කල්හි, යමෙක් නොදනී නම්, නොදකී නම්, මහණෙනි, අන්ධ වූ ඇස් නැති නොදන්නා නොදක්නා ඒ බාල පුහුදුන් සත්ත්වයන් ට මම කුමක් කරම් ද? රූපය පමණක් ...
ද, දුක්ඛ වූද, විපරිණාම තත්ත්වයට පත්වන්නා වූද, රූපයක් ලොව ඇතැයි පණ්ඩිතයන් විසින් සම්මතය. මම ද එය ඇතැයි කියමි. පණ්ඩිතයන් විසින් ඇතැයි යැ’ යි පැවසූ දෙය තමන් වහන්සේ ද ඇතැයි යැ’ යි සලකන්නේ ය. පණ්ඩිතයන් විසින් නැතැයි යැයි පවසන ලද්ද තමන් වහන්සේ විසින් නැතැයි යැයි දේශනා කරති. මෙසේ පණ්ඩිතයා යැයි සලකනු ලබන්නේ භාෂා ශාස්ත්‍ර විෂයය...
ේදිතබ්බ වූ ද, ධර්මය අනුගමනය කිරීමෙන් ක්ෂාත්සාත් කර ගැනීමට අවස්ථාවක් ආරාධනයත් විවෘත කිරීමත් නොසඟවා එළි කිරීමත් මගින් දෘෂ්ටි වහලුන් බවට පත් නොවී, ධර්මය ප්‍රගුණ කිරීමෙන් වාද විවාද නැති තැනක් අවබෝධ කර ගැනීමට ඉඩ හසර ලබා දී ඇත. අද සමාජය තුළ බෞද්ධයන් හා අන්‍යාගමිකයන් අතර පමණක් නොව බෞද්ධ ආගමිකයන් අතර වුව ද, ධර්මය සම්බන්ධයෙන්, ...
කරගත් විපතක් මෙනි. ධර්මය වැරැදි විදිහට තේරුම් ගැනීමෙන්, බාර ගැනීමෙන් දෘෂ්ටි මත අතහැරීම වෙනුවට එමගින් දෘෂ්ටි මත ආරෝපණය වී ඇති ආකාරයකි. විවාද රහිත වූ මහා කාරුණිකයන් වහන්සේගේ මේ උතුම් ධර්මය පින්වත් ඥානවන්ත මිනිසුන් විසින් අනුගමනය කිරීමෙන් අප්‍රමාදීව ශාන්ත සැපය ළඟා කර ගත මැනවි. විදේශ ඇමතිකම භාරගන්නත් පෙර දිනේශ්ට සුදුවෑන් ත...
ැර ගෙන ගොස් තානාපති කාර්යාල තොරතුරු අනාවරණය කරගැනීමට ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් ඊයේ(27) විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමු වූ අතර එහිදි දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. ඇමතිවරයා පවසා ඇත්තේ තමන් ...
ාලයේ අවශ්‍ය ඕනෑම ආකාරයේ සහයෝගයක් ලබා දෙන බවත් ද ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හැන්ස්පීටර් මොක් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත දන්වා ඇත. අමාථ්ත්‍ය පදවිය භාරගැනීමෙන් පසුව පළමු දිනයේම එසේ අපහසුතාවට පත්වූ ඇමතිවරයා තානාපතිවරයාට ප්‍රතිචාර දක්වමින් මෙම සිදුවීම තමන් ඇමතිධූරය භාරගන්නටත් පෙර සිදුවී ඇති බවත් කෙසේවෙතත් මෙ...
ුණවර්ධන ඇමතිවරයාට සුබපැතීම සඳහා පැමිණි තානාපතිවරයාට මෙවැනි පැමිනිල්ලක් කිරීමට සිදුවී තිබීම රාජ්‍යතාන්ත්‍රික අංශවල කතාබහට ලක්ව ඇත. මෙම පැහැරගැනීම රාජ්‍යතාන්ත්‍රික කටයුතු අභියෝගයට ලක් කිරීමක් බැවින් ඒ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කළ යුතු බවට වෙනත් රටවල තානාපති කාර්යාල විසින් මේ වනවිටත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ රා්‍යතාන්ත...
සබරගමු පළාතේ ඓතිහාසික සමනළ කන්ද වටා එතුණු බෑණ සමනළ කඳු පන්තිය ඇසට රසඳුනකි. නටන මොණරුන්ගෙන් හා දුව පනින මුව පොව්වන්ගෙන් ගෝන සා, මීමින්නන්ගෙන් පිරි මේ මහා වනය සුන්දර ය. සදාහරිත වන වදුලෙන් හා තුරු ලතාවෙන් සෝබමාන මේ වන පෙදෙස තුළ සැඟව ඇති බොහෝ රමණීය තැන් තවමත් මිනිස් ඇසට මුළුමනින් ම හසු නොවුණු බව සත්‍යයකි. කුරු අලින්ගේ කුංච...
කැර ගනිමි. ඒ එම චාරිකාව ජීවිත කාලයක් තිස්සේම කළ එගම්වල ස්වාමින් වහන්සේලා මහ මළුවේ සේවය කළ ඇත්තන් වැඩිහිටියන්, ගම්භාරයන් හරහාය. මෙරට මුල්ම ගෝත්‍රිකයන් වූ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර ඇතිවූ හටන නැවැත්වීමට මහියංගණයට වැඩි ගෞතම බුදුන්ට සමන් දෙවියන් කළ ආරාධනයෙන් උන්වහන්සේගේ වම් සිරිපා සලකුණ පිහිටුවූවේ සමනළ ගිරි මුදුනත බව බෞද්...
ාර්කෝ පෝලෝ සිරිපා ගැන කළ සටහන් ඉබන් බතුතාගේ සටහන් ආදි වශයෙන් දේශාටකයන් මෙහිදී දුටු ගුප්ත විස්මිත කරුණු විටින් විට ඉදිරිපත් කිරීමට මම මැළි නොවෙමි. ඒ සියලු විස්තර වඩාත් ඔබ කුතුහලයෙන් හා විමතියට පත් කරන අන්දමේ ඒවාය. සුමන සමන් කියන්නේ මේ කඳු පන්තියට මායිම් වන සඳගලතැන්නේ ජීවත්වූ සාමාන්‍ය මනුෂ්‍යයෙක්. එතුමා ගමේ මිනිසුන් අතර ...
ේ පළාතේ අදට වඩා එදා හුඟාක් දිවියන් බහුලයි) මේ මිනිස් කණ්ඩායම දරුණු දිවි ප්‍රහාරයකට ගොදුරු වී ගෙදර එන්ඩ බැරිව අතරමං වුණා. ඒ වෙලාවේ මේ සුමන සමන් කියන මනුෂ්‍යයා අර දිවියා ජිවිතක්ෂයට පත්කරලා මනුෂ්‍යයන් ටික බේරා ගත්තාලු. එතුමාගේ ඇවෑමෙන් පස්සෙ මිනිස්සු ඒ මිනිස් නායකයාට දේවත්වයක් ආරෝපණය කළා කියන කතාවක් තියෙනවා. මහියංගණයේ යක්ෂ...
න් වහන්සේගේ පාද පද්ම සලකුණු නිසා අසීමිත ගුණ කදම්භයකුත් මේ වන පියසේ තිබෙන බව පළාතේ කවුරුත් දන්නවා. මේ හරිය අක්කර 18ක් 20ක් පමණ වෙන්න ඕනෑ. හරිම ලස්සනයි. චමත්කාරයි. සුදු මීදුම සේලයක් වගේ පාත් වෙනවා. බෝතොළු ගස් යායක් තියෙනවා. එතැන සමන් දෙවියන්ට බාරහාර වීමෙන් තමයි මේ හරියට යන්නෙ. පුංචි රිදී දියත්තක්, ඇළක් පාරක් ගල් රූටාවෙ ත...
ත් රාව නංවමින් තැනින් තැන ඉගිලෙනවා. බලන්න ලස්සනයි. සුරපුරයක් වගේ. හැබැයි! මේ අසිරිමත් සෙනසුනේ ලගින්නට තපස්වරයකුටවත් දවස් 3කට වඩා බෑ. ඒක සත්තක්. අත්දැකීමෙන් කියන්නෙ. ඇයි? මෙහෙම වෙන්නෙ... මම උන්වහන්සේ විමසමි. බෑණ සමනළ පැත්තේ තමයි හුඟාක් අද්භූත ගල් ගුහා වගේ දේ තියෙන්නෙ. ඒ පැත්තේ සාමිවරයෙක් කාලයක්ම හිටියා. වලහා කාපු හාමුදු...
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක්‌ තිබෙන රජයෙන් ලැබෙන විට දේපොළ වල සහන මිහිදන් කරපු තැන... ගෙදරින් ඉවත දමන කුණු ටික ආපසු එන්නේ ඩෙංගු විදියට? අද අපේ රටේ දරුණුම පරිසර ප්‍රශ්නය ඩෙංගු වසංගතය කීවොත් අතිශයෝක්තියක් නොවේ. ඒ මක්නිසාද යත් ඩෙංගු වසංගතයත් කුණු කසළ... සංචාරක ව්‍යාපාරයට පුරාවිද්‍යාව නැතුව බෑ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල...
වුරුත් පිළිගනු ඇත. එසේම ඉදිරියේදී විදුලි... 'තිලක්' ගැන ටිකක්... යාල වනෝද්‍යානයට ගිය බොහෝ දෙනකුගේ පැතුමක් තිබිණි. ඒ 'තිලක්' දැකගැනීමය. සාමාන්‍ය අලි -ඇතකුට වඩා තිලක් සතු වූ ආභරණය -... රජරට ජනතාවගේ ප්‍රාර්ථනා දල්වන දෙවැනි මහවැලිය දුක, කඳුළ මේ රටේ ගොවිජනතාවගේ ජීවිතවලට අරුමයක් නොවීය. තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට මෙන්...
ාවකිනි.... හිත් හදන්නට අත්වැලක් වූ සමාජ සත්කාරය කටුපඳුරු, ගිරිදුර්ග මැද පවා සොඳුරු සුවඳවත් මල් පිපෙයි. රළු පොළොවේ දැඩි බව උසුලා සිටීමට අපහසු මුත් ඔවුහු ඒ බිම මත පය... රට රකින්න පෙරට ආ තවත් පුතුන් පිරිසක් අදට අවුරුදු 10කට 15කට විතර කලින් නම් යුද හමුදාවට යාම ගැන සමාජයේ තිබුණේ පුදුමාකාර දෙගිඩියාවක්. එක් පැත්තිකන් රට රැක.....
ින පොත෴: 2012 අවසානය කිව්වට කියන්න යන්නේ මාගේ ඉරිදා දවස ගෙවිලා ගිය හැටි. ඔන්න අකමැත්තෙන් උණත් පහුවෙනිදා රැ නිදාගන්න ඉස්සල්ලා පාන්දර හතරට එලාම් එක තියාගත්ත හින්දා හරියටම හතර වෙද්දී එලාම් එක අඩන්න ගත්තා එලාම් එක ඔෆ් කොරලා ආයේ විනාඩි පහක් නිදාගන්නවා පහට නේ පංති යන්න ඕනා කියලා නිදා ගත්තා (පංතිය පටන් ගන්නේ පහට නෙමේ ගෙදරින් ...
බෙඩ් සිට් එක පොරවාගෙන නිදා ගත්තට පාන්දර වෙද්දී මොකෙක් හරි ඇවිල්ලාකකුල් දෙකේ ඔතලා යනවද කොහද...) තම හිසට තම අතමය සෙවනැල්ල කියලා කොහොම හරි නැගිටලා දත කට මැදලා මව්තුමිය හදලාතිබුණ කිරි කෝප්පයට වග කියා..සින් ගලා ගියේ බස් ස්ටෑන්ඩ් ඒකට. දැන් ඉතින් බස් වන්දනාව තමා හුගක් වෙලාවට බස් ස්ටෑන්ඩ් එකෙන් බස් ඒකට නගින හින්දා බස් එකේ වැඩ...
ම සිට් එකේ දකුණු පැත්තේ මුල්ල එතන ඉඩගත්තහම බස් එකට නගින අය බහින අය වගේම මුළු බස් එකම පේනවා හැමදාම ඉනගන්න බැරි වෙන තැනෙ ඉදගන්න බැරි වෙන්නේ හැමදාම බස්එකේ ඩයිවර් ඇවිත් එතන ඉඩගන්නවා නේ...:D ඊට පස්සේ ඉතින් විනාඩි 45ක විතර ගමනක් තියෙන්නේ මොනා කරන්නද හොද නින්දක් දාගෙන යනවා ඒ වගේම එදා දවසේ කට්ටියගේ දවසේ ටොපික් එක උනේ ඔලිම්පික්...
ලාවට කරන්නවෙන වැඩක් තියනවා.... එදා ඉතින් සතියේ පළවෙනි ඉරිදා හින්දා කිලෝමීටරයක් විතර දිග පෝලිමක ඉන්න ඕනා කාඩ් එක ගන්න ඊටපස්සේ තව කිලෝමීටරයක්විතර දිග පෝලිමක ඉදලා තමයි පන්තියට යන්නේ. පන්තියට ගිහින් ආරක්‍ෂිත කලාපයක(ඒ කිව්වේ මැදට වෙන්න කියලා එතකොට සර් ගේ ප්‍රශ්න වැඩිය යොමු වෙන්නේ නැ) මුල්ලක් අල්ලලා ඉදගෙන ඉස්සල්ලාම කරන්නේ.කා...
විනාඩි 20ක් විතර යනවා) මෙහෙම කෙරුවහම උගන්නන වෙලාවට වැඩිය නින්ද යන්නේ නැ. දැන් නිදාගෙන ඉන්නකොට හීනෙන වගේ ටෝක්...ටික්..සු...වගේ සද්දයක්ඇහෙනවා නැගිටලා බැලින්නම් සර් ඇවිත් මයික් එක ටෙස්ට් කොරනවා...මරු එකාට මාව දැනුවත් කරන්න භාර දුන්නේ බලනකොට උත් නිදි....පුරුදු පරදී සර්ඇවිත් පාඩම පටන් ගන්නවා ඉන්ටවල් එක වෙනකන් පාඩම ගලාගෙන යන...
තමයි කොච්චර වෙලාව බැලුවත් වෙලාව යන්නේ නැති එක.ඕක ගැන අපේ සෙට් එක කොච්චර සාකච්ඡා කරන්න ඇත්ද එත් කාටවත් ඕක විද්‍යාත්මකව පහදන්න බැරුව ගියා.... ඔය ටිකත් ඔහොම ඉදලා ක්ලාස් එක ඉවර උණ ගමන් ආයේ බස් වන්දනාව එතකොට නම් අර උදෙන් ම එන නිදහස් බව නැ දැන් වෙනම තියරියක් ස්ටෑන්ඩ් එකේ ඉදන්ම සැමන් ටින් තියරිය තමා. බස් එක යනවට වැඩිය නවත්තග...
සැප පහසුවේ යන්න ඔහොම හිතලා හැම ඉරිදාම සුපුරුදුපරදී ඔය කට්ට කනවා............. ඔන්න ඔහොම ඉරිදාවක අවසානය සටහන් වෙනවා....ඒ වගේම හතුරෙකුටවත් මෙවන් ඉරිදාවක් අත් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා....!!! ලිව්වේ Vishwa sameera @ 6:03 AM 11 comments: Labels: අවසානය, ඉරිදාවක ඔන්න දැන් අවසාන පිටුව වගේම කතාවේ හොදම හරිය....පුරුදු පරදී අන...
ැත්ත) ඒ කාලේ දන්නෙත් වචන දෙකයි තුනයි බැට්, කැට්, බූක්.....ඔයවගේ ඒවා තමයි. තව එකේ ඉදන් දහයට පුළුවන් ඒ බි සි ඩි පුළුවන් ඉංග්‍රීසි යෙන් නම ලියන්න පුළුවන්... ඔය ටික ඉතන් රචනාවට ලියන්න පුළුවන් යැ කරන්න පුළුවන් හොදම දේ තමයි කියලා රචනාව නොලියා ඉන්න දැඩි තීරණයක් ගත්තා. ඔය ටික ඔහොම වෙනකොට අනිත් උනුත් ලියලා ඉවරවෙලා මිස්ට පේපර් එ...
්නා. "කෝ බලන්න" කියලා අරගෙන පෙරලුවේ නැතැයි පිටු ටික ඔක්කොම. "පුතා අන්තිම පිටුවේ තියන රචනාව ඔයා දැකලා නැද්ද කොහෙද ඔයා ලියලා නැනේ.මම දැන් දැක්ක හින්දා හොදයි නැත්තම් ලකුණුත් නැ .ඉක්මනට ලියාගෙන එන්න..!!" ඔය වෙලාවේ..ඇයි යකෝ දන්නේ නැති හින්දනේ ලිව්වේ නැත්තේ ලකුණු දෙන්න බැරිනම් තියා ගන්න කියලා කියන්න හිතුනත් කිව්වේ නැ. බයට නෙ...
එක ටීචර් කෙනෙකුයි, ළමයි 40 විතර ඉන්න ඇති (ගැනු ළමයිනුත් හිටිය ඇ..) හැම ළමක් ලගම වගේ අර ඉසල්ලා කියපු විදිහේ කෝල තිබුනා(විශ්වයා ලගත් ඔය පොඩි A4 කොලයක් සයිස් කොලයක් තිබුනලු..) එක එකා හොර රහසේ තමන්ගේ පාඩුවේ ගේම් එක තිතට ගෙනියමින් හිටියා.ඔන්න වැඩේ ඉස්සල්ලම ඇන ගත්තේ ටීචර්ගේ මෙසේ ලගම හිටිපු ගැනුලමයෙක් (ගැනුළමයිට මොකුත්හරියට ක...
ඔන්න එක පාරටම ටීචර් කියපි "උබලා මාව තම්බන්න එනවා නේද ..හිටපන් උබලා ඔක්කොමලාව මම චෙක් කරනවා" කියපි ඔය වචන ටිකට ඔක්කොගෙම මයිල් කෙලින් වෙලා හිටියා ඔන්න අපේ සෙට් එකේ හිටපු කොල්ලෝ හතර පස් දෙනා (අපේ සෙට් එක විහාග ලියන්නෙත් එකට එතකොට පේපර් බලන ටීචර්ට ලේසියි නේ....:D) ඩාර් ගාලා කෙල්ලෝ ලග නැති අර ස්ථානෝචිත මොකද්ද එක පාවිච්චි ක...
කිව්වා "මම නම් A4 එකක් ගිල්ලා" තව එකෙක් කිව්වේ නැද්ද "මම කොළ හයක් ගිලලා.අද නම් ඉන්ටවල් එකට කන්නත් බැ බන් "කියලා ( වූ මුළු පොතම ලියාගෙන ඇවිල්ලද කොහෙද ) "මම උදෙන්ම කාලා ආව හින්දා කොළත් බොහොම අමාරුවෙන් ගිල්ලේ අන්තිම බාගේ ගිල්ලේ නැ" මු ඉතුරු කැල්ල තියාගෙන බේරුනේ කොහොමද. ටීචර් ෆුල් චෙකප් එකක් දැම්මනේ...මාර ආන්ජමිකයි. "එතකො...
ක නැවත්තුවොත් විභාග ගොඩයනවා බොරු...) ලිව්වේ Vishwa sameera @ 10:27 AM 14 comments: Labels: කොපි කිරිල්ල, ඩයිරිය පස්සේ අපේ ගෙදර උන්ටත් මොන මලදානෙක ගියත් තනියම යන්න බැනේ...අපේ කට්ටිය වටපිට හෙන සෙට් ඒකකව වැඩේට ගාවගෙන මල කෙලියයි එක වැන් එකක යන්න කස්ටිය වැඩියි. එහෙම කියලා දවස් දෙකක යන්න දාගත්තා.ඔන්න එදා 1.30 බලන්න ජාඇල CINI...
ල්ම් එකක් යද්දී එකේ ඊළගට වෙන කොටස ඔටෝ ම කටින් එලියට පනිනිවා.. ඕක බොහොම අමාරුවෙන් තද කරගෙන හිටියත් කට ඉස්සර උනානේ ඔන්න ඊළගට වෙන්න්න යන කොටසක් අම්මට ඇහුනා "කොහොමද පුතේ එක කිව්වේ" ඔන්න ඔය වෙලාවේ මට කර කියා ගන්න දෙයක් නැති උනා අම්මා යොමු කරපු පන්දුවට වැනුවා පාරක් "අහා මේ ඕක ගහලා තියෙන්නේ දෙමල ෆ්ලිම් එකකින් අම්මේ එකෙත් ඔය ට...
න මගේ ලෙඩේට මුල් තැන දෙමින් කතාව ඉවර වෙනකම්ම ෆුල් විස්තරයක් අම්මාට සැපයුවා.. එත් ගියාමයි එකේ ආනිසංශය තේරුනේ...ගිහින් හොද මුල්ලක් අල්ලලා දොයිය ගත්තා කන පැලෙන්න.. ඇයි බෝල මොන යාකටද පුළුවන් එකම ෆිල්ම් එක තුන් පාරක් බලන්න.... ලිව්වේ Vishwa sameera @ 6:04 AM 5 comments: Labels: ඩයිරිය, සුපිරි හය ඕක මම වෙන කෙනෙක්ට දෙන්න හිටි...
ක් පස්සේ කියන්නම්) ෂොප් එකේ කැරකෙනකොට බෑන්ඩ්(Wrist Band) වගයකට ඇහැ ගියා. තෝරලා තෝරලා හිත ගිය හොදම හයක්‌ ගත්තා එකක් 75 ගානේ 6ක්‌ 450 කරන්න දෙයක් නැ ඉතුරු 50 තනියට ගිය එකාට පිදුවා ඔන්න අද පොස්ට් එකට දාන්න පොටෝ දෙක තුනක් ගන්න හිතුවට කැමරාවක් නැ. එකට හේතුව මගේ පරණ පොස්ට් එකක තිබුනා දැන් තියන ෆෝන් එකෙන් පොටෝ ගහන්න බෑ(එකේ කැ...
සාප්පුවට දාලා ගත්ත ඒවා වැඩ්ඩා වගේ 6ක් ගත්තාට අතට දන්නේ 4යි වැඩිය දැම්මොත් විකාරයක් වෙනවා දැන් ඉතුරු 3ට මොකද කරන්නේ........??? ලිව්වේ Vishwa sameera @ 7:27 AM 18 comments: Labels: ODEL, තෑග්ග.බෑන්ඩ් ලිව්වේ Vishwa sameera @ 10:14 AM 12 comments: මට තිබුනේ පන්තියේ අනිත් ළමයිවත් එකතු කරගෙන එක විශේෂාංගයක් ඉදිරිපත් කරන එක හැ...
පෙළ පොතේම තිබුන දෙබසක් අරගෙන පොඩ්ඩක් Edit කරලා ගත්තා. අර සර්ට නොට් සෙට් ඒකෙන් කොල්ලෝ දෙන්නෙක්ව කොහොම හරි රගපාන වැඩේට කැමති කරව ගත්තා. කෙල්ලෝ රගපාන වැඩේට කොහොමත් නෑ.තෝරගත්ත දෙබස තමයි "මහින්දා ගමනය"(අර තිස්ස රජු, මුවාට විදින්න යනකොට තිස්ස තිස්ස කියන සින් එක) තව තුන්දෙනෙක්ව ගත්තේ ඉංග්‍රීසියෙන් මොකුත් කියන්න දෙන්නේ නෑ කියල...
ඩම් කරගෙන වරෙන් කියලා එදා දවසම මම ෆුල් අතල් එකේ ඉදලා අනිත් දවසේ ඉස්කෝලේ යනකොට අඹ ගහේ ජම්බු කිව්වලු. මාර සීන් එක අරුන්ට පාඩම් කරන්න ඕන කොල මම ගෙදර ගෙනිහින් ගෙදරම දාලා ඇවිත් මල කෙලියයි. හොද වෙලාවට එක කෙල්ලෙක් ලග අපි Edit කරලා හදා ගත්ත දෙබසේ කොලේ තිබුනා.(මුල් පිටපත.. :D) දැන් මුන්ට පාඩම කරන්න වෙලාවක් නෑ නේ ඉතින් "උබලා ඕක ...
ා ඉංග්‍රීසියෙන් කිව්වා මගෙත් හාට් එකේ ඩික් ඩික් එක වැඩි උනා එකෙක් රජ වගේ ඇදගෙන අනිත් උන් තුනදෙනා තැබිලිපාට රෙදි කෑල්ලක් දාගෙන ඉතුරු එකා මුවා වගේ... ඔන්න මුවා දුවගෙන් ගිහින් වැඩේ පටන් ගත්තා.....දෙන්නා වැඩේ ලෙසටම ගෙනියනවා අත බලාගෙන කියනවා කියලා වැඩිය තේරුනේ නෑ. ඔහොම කියාගෙන යද්දී පොඩි අව්ලක් වගේ තේරෙනවා.. (මොකද අපිමනේ ඕක...
ක කියන්නේ බලන්න අපු දෙතුන් දෙනෙකුට ඇරෙන්න කාටවත් වැඩේ තේරිලා නෑ...ඔන්න ඔහොමයි පොඩි කලේ විශ්වගේ නාට්ටි කෙරුවාව ලිව්වේ Vishwa sameera @ 8:47 AM 8 comments: Labels: ඩයිරිය, නාට්ටි කෙරුවාව තුන්වන කොටස තමයි ඉතින් ඔය දෙකටම නැති උන් හරියටම කිව්වොත් මෙලෝ රහක් නැති උන්, කරන්නං වාලේ කරන උන් කොහොම හරි මේ කොටස් තුනම A/L කරලා කැම්ප...
ා කෙකුට කැම්පස් එකට අලුතෙන් අපු මල්ලිලා දෙන්නෙක් ව සෙට් වෙනවා. මේ ලොකු අයියට "දෙන්නේ ඕනා මුන් දෙන්නට රැග්පාරක් කියලා" පොඩි සිතුවිල්ලක් පහල වෙනවා.හැබැයි මේ මල්ලිලා දෙන්නා ඉහත වර්ගීකරණයට අනුව එක් කෙනෙක් 1වැනි කොටසේත් අනික් කෙනා 2වැනි කොටසේනුත් කැම්පස් අපු දෙන්නෙක්. ඔන්න අයියා එලෙසම අර සිතුවිල්ල ක්‍රියාවට නංවනවා. දෙන්නා ල...
කොටසේ මල්ලි උඩ පැන පැන හිටපු හරියෙන් අම්ම්බෝ............!! #@!*&^ කියලා සද්දයක් ආවලු අයියා ගිහින් බලද්දී 2කොටසේ මල්ලි බිමලු. මල්ලි නොකතා නොසිනා ලු. අයියා එකසිය ගානට බයවෙලා වතුර ටිකක් මුනට දාලා "මොකද මොකද මල්ලි කියලා" අහැව්වලු එක පාරටම මැරිලා වගේ හිටපු එකා ඇස් ඇරලා කිව්වලු " අනේ අයියේ මම මලා කිව්වලු". අයියටත් ටිකකින් වැ...
els: ඩයිරිය, සිංහල විමල් වීරවංශ ප්‍රථම වරට බරපතල මූල්‍යය වංචා සොයනා කොමිසමට කැදවයි.පැය 6ක් ප්‍රශණ කරයි | Gossip - Lanka News විමල් වීරවංශ ප්‍රථම වරට බරපතල මූල්‍යය වංචා සොයනා කොමිසමට කැදවයි.පැය 6ක් ප්‍රශණ කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (4) (FCID) බරපතල මූල්‍යය වංචා විමර්ශණ කොමිසමේ පෙනී සිටින ලෙස දැනුම...
සංස්ථාවේ රථ වාහන හා ඉන්ධන ප්‍රෞද්ගලික කාර්්‍යය මණ්ඩල සදහා ලබාදීම සහ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ඉදිකල නිවෙස් හා කඩකාමර ඔහුගේ ඥාති හිතමිතුරන්ට ටෙන්ඩර් පටිපාටිවලින් බැහැරව හා නියමිත ක්‍රමවේදයන්ගෙන් පිටින් ලබාදීමයි. චෝදනාකරුවන් ප්‍රකාශ කරන්නේ නිවාස ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යංශ අමාත්‍යය ධූරයේ සිටියදී වූ ම...
+05:30neal cafferygossiplanka|news| මුනි වත් හදවත් විවර කරනු වස්..........: බබාලගේ කතාවක්......... Nisupa August 19, 2011 at 1:25 AM මටනම් තේරුනෝ....නියම කතාව...:))) වජිරදේවි August 21, 2011 at 7:38 AM හ්ම්ම්ම්..සමාජය කොයිතරම් නම් පිරිහිලිද..ඔය වාගේ රැල්ලට ගහගෙන යන චරිත ඕනේ තරම්. ඉස්සර යමක් ගන්න තියෙන ටෙලි නාටය්‍ය වල හ...
ියට බබාලන්තයේ නගරාධිපති බබාට වගේ.. widanarala August 25, 2011 at 1:26 AM @ Nisupa -බොහොම ස්තුතියි ප්‍රතිචාරයට.. widanarala August 25, 2011 at 1:31 AM වජිරදේවි - ඒක තමා, බලන ප්‍රේක්ශකයෝ මෝඩයො කියලා හිතා ගෙනයි මේ මිනිස්සු කතා ලියන්නේ,වැඩ කරන්නේ,මේ මිනිස්සු අපිව අන්දන්න උතසාහකරන හැටි දැක්කම අපි ගැනම දුක හිතෙනවා..... ඇල්ලු...
කුඩිය කුරුණෑගල ආදී ප්‍රදේශ කීපයක ත්‍රස්ත පුහුණු කඳවුරු සොයාගෙන ඇති බවය. නවතම පුවත වනුයේ මේවායින් පුහුණුව ලැබූවන් හාර දහස ඉක්මවන බවය. කලෙක සිටම වහාබ්වාදීන් පිළිබඳ රට පුරා කතාබහක් තිබුණද ඒ පිළිබඳ හෙළිදරව් වන්නේ මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිමවලට හානි කිරීමේ සිද්ධියත් සමගය. බුදුපිළිමවලට හානි කිරීම සිදුවන්නේ 2018.12.22 හා 26 ...
්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන 2019.01.14 දින පොලිස්පතිවරයා අමතමින් යවා ඇති වැදගත් ලිපියක් වේ. එම ලිපියට අනුව බුදුපිළිම විනාශ කිරීමට අනුබලදීම හා මෙහෙයවීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත්, මෙම පුද්ගලයන් පිටුපස සිටින සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන මොනවාද යන්න ගැන ජනතාව විමසිල්ලෙන් සි...
ලෙසටය. මේ අනුව පොලිස්පතිවරයා විසින් බුදුපිළිමවලට අලාභ හානි සිදුකිරීම පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ. 2019.01.26 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වනාතවිල්ලුවේ කරඬිපුවල් 8 කණුව ලැක්ටෝස්වත්ත පරීක්ෂා කරනු ලදුව එහි සිටි සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අබෝ හනිෆා මොහොඞ් මුෂීස්, අමීර් හම...
සඟවා තිබූ නඩු භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන ඇත. ඒවා මෙසේය. නයිටි්‍රක් ඇසිඞ් බවට සැක සිතිය හැකි කිලෝග්‍රෑම් 36 අඩංගු කෑන් 6කි. මුළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 210කි. පුපුරණ ද්‍රව්‍ය යැයි සැක කළ සුදු පැහැති කුඩු අඩංගු බැරල් 3කි. කිලෝග්‍රෑම් ප්‍රමාණය 100කි. ඉන්දියාවේ නිෂ්පාදිත ඩෙටනේටර් 99ක් සහිත පෙට්ටි එකකි. මෙයට අමතරව එම වත්තේ ප...
01ක්ද විශේෂිතය. මෙම පුපුරණ ද්‍රව්‍ය රසායනික ද්‍රව්‍ය සහ අනෙකුත් උපකරණ පිළිබඳ සලකද්දී පැහැදිලි වනුයේ බෝම්බ නිෂ්පාදනය කිරීම හා හමුදා පුහුණුව වැනි පුහුණුවක් ලබා දුන් ස්ථානයක් ලෙසට මෙම ස්ථානය සැක කළ හැකි බවය. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂිත ද්‍රව්‍ය රස පරීක්ෂකවරයා වෙත යවා තිබේ. ඒ...
යවා ඇත්තේ 2019 අප්‍රේල් 08 වැනි දිනදීය. ඒ අනුව මෙම ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇත්තේ 2019-01-26 දිනදීය. වනාතවිල්ලුවේදී පුපුරණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමෙන් පසුව මාවනැල්ලේදී අමාත්‍ය කබීර් හෂීම්ගේ ලේකම්වරයකුගේ හිසට වෙඩි තබන්නේ ලේකම්වරයාගේ මාවනැල්ල නිවසේදීමය. මේ සම්බන්ධයෙන් එවකට කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොතිබුණද අප්‍රේල් 21 ස...
ෙම සිදුවීම පිටුපස දේශීය හෝ විදේශීය සංවිධාන සිටීද? ඒවායේ සහයෝගය ලබන ශ්‍රී ලාංකික සංවිධාන තිබේද යන සැකය ප්‍රදේශවාසීන් තුළ මෙන්ම සබරගමුව ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජය පොලිස්පතිවරයා තුළද සැක මතුවී තිබුණු බව ඔහු පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියෙන් තහවුරුය. අනතුරුව එම පරීක්ෂණ කටයුතු භාර දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ව...
රහාරයක් සිදුවෙන බවට කළ දැනුම්දීමයි. එම දැනුම්දීමේ ලිපියේ සඳහන් වන්නේ සහරාන් හස්මි නම් පුද්ගලයා හා ඔහුගේ ජාතික තව්හිද් ජමාද් සංවිධානය විසින් ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාව තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කරන බවය. මෙම ප්‍රහාරය ඉන්දියන් මහ කොමසාරිස් කාර්යාලය මෙන්ම ඉතා වැදගත් පල්ලි කීපයක් ඉලක්ක කර සිදුවිය හැකි බ...
වෙනකක් තබා මෙම ප්‍රහාර සඳහා සහාභාගි වන පුද්ගලයන් ලෙස සහරාන් හස්මි, ජල් අල් ක්විත්හාල්, රිල්වාන්, සාදිඞ් මව්ලවි, සාහිඞ්, මිල්හාන් සහ තවත් අය ලෙස දන්වා තිබේ. මෙහි සාහිඞ් ලෙසින් දක්වා ඇත්තේ මාවනැල්ල බුදුපිළිමවලට හානි සිදුකිරීමේ මහමොළකරු ලෙස සැලකෙන අප්‍රේල් 21 සිද්ධියට පසුව ගම්පොළ සපත්තු කඩයක සැඟවී සිට අත්අඩංගුවට ගත් මාවන...
ු ලදුව පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත යොමුකර ඇත්තේ 2019 අප්‍රේල් 15 දිනදීය. එදින සඳුදාවකි. සිරිත් ලෙස කතෝලික දේවස්ථානයන්හි පාස්කු ප්‍රජාව පවත්වනුයේ 20 සෙනසුරාදා රාත්‍රියේ හා පසුදින (ඉරිදා) 21දා උදයේය. මෙම ඉන්දීය බුද්ධි වාර්තාව පිළිබඳ නිසි අවධානයක් යොමුකර තිබුණේ නම් ආරක්ෂක විධිවිධාන යොදන්නට වුවමනාවටත් වඩා කාලය තිබූ බව පැහැ...
මසහගතය. අනෙක් කාරණය වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙම බුද්ධි පණිවුඩය ලබා නොදුන්නේ ඇයිද යන්නය. කෙසේ වුවත් අප්‍රේල් 21න් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉතා වේගයෙන් ක්‍රියාත්මක වී ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට සමත් වූයේය. එහෙත් වනාතවිල්ලුවේ පුපුණ ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් පසුව තරමක් මන්දගාමී ල...
යඹ පළාතේ ස්ථාන කීපයකත් මිනුවන්ගොඩත් සිදුවූ ඛේදවාචකයන්ද වළක්වා ගන්නට ඕනෑතරම් අවස්ථාව තිබූ බව පෙනෙනමුත් එයද වළක්වා ගන්නට ආණ්ඩුව අසමත් විය. සමස්ත සිද්ධි දාමයම දෙස නෙත් හැර බලන විට පෙනෙන්නේ ආණ්ඩුවේ ඉහළම තැනේ සිට පහළම තැන දක්වා සාමාජිකයන්ගේ පැවති සහ තවමත් පවතින ඇල්මැරුණු උදාසීන වගකීම් විරහිත ස්වභාවය නොවේද? සිත නිවන පියුම් ව...
න මගෙනුත් උනුසුම් සුභ පැතුම් පිලිගන්නකෝ ~~~ යාලුවට සුභ පැතුම්..!!ඔබට ඉක්මන් සුවයත්...!!!! ප්‍රාර්ථනා කරනවා යාළුවට මගෙනුත් සුභ පැතුම් කවදාහරි දවසක ඉලන්දාරියාගෙ සුබ සිහින මල් පළ ගැන්වෙන දවසට ඔය වගේම ලස්සන සුබ පැතුමක් මගේ බ්ලොග් එකේ තියේවී...ඉලන්දාරියා නමින්...හැමදාම කියනවා වගේ ජීවිතෙත් එක්ක ෆයිට් කරන්න ඉලන්දාරියා....දෙන ...
ල කියන්නකො.ඉලන්දාරියත් ඉක්මනට සනීප වෙන්නකො. මත්සමග මගේයාලුවට සුබපතන්න එකතූන හැමොටමත්.....මට නිරොගී සුවය පැතු හැමොටමත් ස්තුතියි....අනෙකවාරයක්.... සහෝ ඔයාගේ කරන්න තියෙනවා කියපු සැත්කම කරන්න පටන් අරගෙනද තියෙන්නේ ? කොහොම වෙතත් ඉක්මන් සුවය ලබාගෙන සුපුරුදු ලෙංගතු කමින් සයිබර් අවකාසේ කරක් ගහන්න එනකම් අපි බලන් ඉන්නවා.....තෙරුව...
ා!!!!!යාළුවට මාත් සුබ පැතුව කියල කියන්න . .. . !!! සෙල්ලම් ද කොල්ලෝ මේ නාකි විද්වතුන් එක්කලා | Beyond Frame සෙල්ලම් ද කොල්ලෝ මේ නාකි විද්වතුන් එක්කලා කොස් ඇට පිච්චුවාම රස ගුණ ඇති හොඳම කෑමක් පිච්චි පිච්චි බා ගැනීම අතට රිදෙන පල් ගේමක් ඕකත් මහ කජ්ජක් ද ලිප ලගම ලැග ඉන්නා පූස් තඩිය ඉන්නා තුරු බා ගනින් බා ගනින් ඇති වෙනකම් අත...
වයේ දුම්රිය නවතාපන් වවුනියාවෙදි මක් කිව්වා ? තව ටිකක් එහාට මේ නාකී… …විද්වතුන් එක්කලා කොස් ඇට ඩිලිවරිය උණු උණුවෙ එවපං වවුනියාවට එහෙං අපි ගන්නම් උඹලාට සරණයි තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ (රටම උඹලක් එක්ක) ← කපුටා සහ මලකුණ අවසන් නිවේදනය නැවතත්….ඇගිලි ඉවරයි ගණන් කරලා → 4 Responses “සෙල්ලම් ද කොල්ලෝ මේ නාකි විද්වතුන් එක...
වුල් පිටින් පෙබරවාරි ඕනනැහැ අනිද්දම මරාදාමු ප්‍රභාකරන්ව. හම ගහමු විදේශිය බලවේග නියමුවා රනිල්ව. ඉන් අනිද්දා සිට අපේ රට. කාටවත් බය නැහැ. සියලු ප්‍රශ්ණ ඉවරයි. හැගීම්බර කථා, රට වෙනුවෙන් කරන ආයාචනා අවශ්‍ය නැහැ ඉන්පසු. නිදහස් රටක්! එනවද යන්න?????????????????? අළුත් ශ්‍රීලංකාවක් විද්‍යා ගවේෂණ Exploring Science: බොස්ටන් ත්‍රස්...
්ධනයෙන් රට පාලනය Posted in Uncategorized by arunishapiro on ජූලි 11, 2017 අනෙක් සෑම රටක දී සේ ම, චීන කොමියුනිස්ට් පක්ෂය එහි ආඥාදායක පාලන බලය අල්ලා ගැනීමට සමත් වූයේ සූක්ෂම ලෙසින් (ගම්බද වලින් පටන් ගෙන නගරයට) ගෙනෙන ප්‍රචණ්ඩ කටයුතු මාර්ගයෙනි. මහජන ආරක්ෂාව සඳහා පත් කරන ලද නිලධාරීන් සිටි දීර්ඝ ඉතිහාසයක් තිබූ චීන වැසියන්ට ඉහ...
තේ පෙළ ගැසුණු චීන කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලාගත් පසුවයි. මුලින්ම ‘ජනතා ආණ්ඩුවේ හතුරන්’ යැයි කියා ගණිකා වෘත්තිය, සූදු කෙළීම සහ අබිං ව්‍යාපාර මඬලන්නට හුදී ජනතාව කැමති කරවා ගන්නට ඉතා පහසු විය. අනතුරුව ‘පංති හතුරන්’ යැයි හඳුන්වන පිරිස ඊට එකතු කරන්නට ඔවුනට අපහසු නොවීය. චීන කොමියුනිස්ට් පක්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව 1949 සිට 195...
් ගිජුදැයි යන්න ගැන පාසැල් වියේ පටන් ඕනෑම රටක ඕනෑම පුරවැසියෙකුට අත්දැකීම් නොමඳව ඇත. මර්ධනය මුල් කරගන්නා පාලන ක්‍රමයක දී, අනුන්ට රිදවන්නට කැමති මානසිකත්වයෙන් යුතු පිරිසට ඒ සඳහා නීතිමය අවසර ඇති කදිම ඉල්ලම් පෑදේ. චීන කොමියුනිස්ට් පක්ෂය බලය අල්ලා ගන්නට පෙර පටන්ම ඔවුනට මිලීෂා හමුදාවක් සිටියහ. 1950 වසර අවසන් වෙද්දී මිලියන 5....
ධාරි ක්‍රමය වෙනුවට පවුල් 15-20 ක් ගැන ඔත්තු බලන්නට එක කමිටුවක් බැගින් පත් කරන ලදි. ඒ කමිටුව අධීක්ෂණයට ඉහළ කමිටුවක් පත්කරන ලදි. රාත්‍රියේ යන එන අය, දවසකට වඩා කාලයක් නිවසක රැඳී සිටින අමුත්තන් ගැන, යනාදී වශයෙන් ගමේ කමිටුව ඉහළට යවන වාර්තා සැපයූහ. ගමෙන් පිට යන අයට අවසර පත්‍රයක් අවශ්‍ය විණ. ඒ ගම්වැසියන් බුරුතු පිටින් කොමියුන...
වැසියෙක්ම පාහේ යම් ආකාරයක පොලිස් ඔත්තුකාරයෙක් බවට පත් වූහ. 1949 වසර අවසන් වෙද්දී කොමියුනිස්ට් පක්ෂය යටතේ වූ ෂැන්හයි රහස් පොලීසියේ මිලියන 1.2 ක පිරිසක් සේවය කළහ. අත් අඩංගුවේ සිටිය දී සිද්ධ වූ මිය යෑම් ඉහළ ගියේය. අත් අඩංගුවේ සිටිය දී සිද්ධ වූ දිවිනසාගැනීම් වැඩිවිණ. ප්‍රශ්න කිරීම් වල දී දෙන ලද වධහිංසා අතර අතේ මාපට ඇඟිලි ව...
වූහ. ඊට අමතරව එක කඳවුරක එක වසරක් ඇතුලත දී හිසට වෙඩි තබා මරා දමන ලද සහ පණ පිටින් වූ මිනිස්සු 1,320 ක් වළලා දමන ලදි. කොමියුනිස්ට් වීමට අකමැති වූ ‘පංති හතුරන්’ උද්ඝෝෂණ කරද්දී ඔවුන්ව අමු අමුවේ මරා දැමීමෙන් විරෝධතාවය මර්ධනය කරන ලදි. යැන්චැන්ග් හි තෙල් නිධි වල සේවයට යැවූ සිරකරුවන් දහස් ගණනකගේ හිසට වෙඩි තබා ඝාතනය කරන ලදි. 19...
ී එය නාස්තියට එරෙහි, දූෂණයට එරෙහි, රාජ්‍ය නිලධාරිවාදයට එරෙහි ‘විරෝධතා තුන’ යනුවෙන් නම් කෙරිණ. ඊ ළඟට ආ වර්ගීකරණය ‘විරෝධතා පහ’ හැටියට හැඳින්විණ: අල්ලස, වංචාව, බදු මඟ හැරීම, බොරු කීම සහ රාජ්‍ය රහස් හෙළි කිරීම යනාදී බුර්ජුවාසිය ඉලක්ක කරගත් කටයුතු හැටියට එය ජනතාවට ප්‍රදානය කරන ලදි. බටහිර වියතුන් යැයි සැලකෙන ලද්දවුන්ගේ ‘චින්...
ේ නම් එවැන්නා ප්‍රතිවිප්ලවීය යැයි හැඳින්විණ. ප්‍රතිඵලය වූයේ පරිස්ථානීය වශයෙන් පක්ෂ ලේකම්වරුන්ට තමන් යටතේ වූ මහජනතාවගේ ජීවිත රතු භීෂණයෙන් මර්ධනය කරන්නට අසිමීත බලයක් ලැබීමයි. ෂැන්හයි නගරයේ එක රාත්‍රියක දී පමණක් 3,000 ක්, (මාස හයක දී 38,000 ක්) අත් අඩංගුවට ගැනිණ. බෙයිජිං නගරයේ එක දිනයක දී 220 කට මරණ දණ්ඩනය නියම කර ඔවුන්ව ...
් ලක්ෂ තුනක් පමණ සිරගත වූහ. විදේශිකයන්ව ද ඉලක්ක විය. ඉතාලියෙන් පැමිණ සිටි කතෝලික බිෂොප්වරයෙක්ව ජීවිතාන්තය දක්වා සිරගත කරන ලදි. 1950 දී එහි කතෝලික මිෂනාරීවරු 5,500 ක් සිටියහ. 1955 වෙද්දී ඔවුන්ගේ සංඛ්‍යාව අතලොස්සක් බවට පත්වූහ. විදේශ සාක්ෂිකරුවන් නැතිවී යද්දී බලාත්කාර බලයෙන් දැඩි මර්ධනයට හැකියාව පෑදිණ. ඊ ළඟ දශක දෙක තුල දී...
ිණ. විප්ලවීය ප්‍රතිවාදීන් ලක්ෂ අටක් තුරන් කළා යැයි මා ඕ සේතුං ප්‍රසිද්ධියේම කියා සිටියේය. නගර ඇතුලත ඝාතනය කරන ලද සංඛ්‍යාව මිලියනයක් පමණ වෙද්දී, සියදිවිනසා ගත්තවුන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතක් පමණ විය. 1951 වසර පටන් ගනිද්දී සියළු කර්මාන්තවල ව්‍යාපාරික අයිතිකරුවන්ගේ සියළු ගණුදෙනු මහජනයා ඉදිරියේ විපරම් කළ හැකි බලය පක්ෂ නිලධාරීන්...
්‍රියාත්මක විය. වහල් ක්‍රමය නිසා බටහිර රටවල් (විශේෂයෙන්ම ඇමරිකාව) සශ්‍රීක වූවා යැයි වැරදි මතයක් ලොව පවතී. ආර්ථික න්‍යාය වෙතින් පහදා දීමට නොයා අපිට කොමියුනිස්ට් වෑයම් දිහා බැලිය හැකියි. ස්ටාලින්ගේ ශ්‍රම කඳවුරු සහ මා ඕ සේතුං පවත්වාගෙන ගිය ශ්‍රම කඳවුරු නිසා සෝවියට් දේශය හෝ කොමියුනිස්ට් චීනය සශ්‍රීක වූයේ නැත. 1953 වසරේ අවස...
න (sufan) නව මෙහෙයුමක් දියත් කරන ලදි. ඒ හිටපු පක්ෂ සාමාජිකයන් සහ යාන්තමින් හෝ නිදහස් අදහස් සඳහා තවමත් පෙනී සිටි අය තුරන් කරන්නටයි. පක්ෂ දැක්ම සියල්ලන් විසින් හිස නැමිය යුත්තක් යැයි කියමින් ලේඛකයන්ව මර්ධනයට මධ්‍යම කමිටුව යොදා ගත් ‘කිනිසි පහ’ ප්‍රතිපත්තිය 1954 ජූලි මාසයේ දී හෙළා දුටු Hu Feng නම් මාක්ස්වාදී රචකයා ඊට මුලින...
ෑබෑ තොරතුරු තවම හෙළිදරව් වී නැත. කොමියුනිස්ට්වාදයේ කළු පොත ඇසුරිනි. « ආසියාවේ කොමියුනිස්ට්වාදය පැතිර ගිය ආකාරය මල් සීයේ මෙහෙයුම » Gamini Ediriweera said, on ජූලි 11, 2017 at 11:42 පෙ.ව. Hi – my name is Gamini Edirweera, living in Tampa, Florida. I am reading your articles for long time and like it very much. have a kin...
t related to us, neither is Robert Shapiro (one of OJ’s lawyers) nor is Ben Shapiro, conservative political commentator. Hannadige Asanka said, on ජූලි 25, 2017 at 12:55 ප.ව. පසුගිය සටහන් මාසය තෝරන්න මැයි 2018 (5) අප්‍රේල් 2018 (8) මාර්තු 2018 (9) පෙබරවාරි 2018 (7) ජනවාරි 2018 (6) දෙසැම්බර් 2017 (10) නොවැම්බර් 2017 (9)...
ම්බර් 2016 (4) නොවැම්බර් 2016 (15) ඔක්තෝබර් 2016 (8) සැප්තැම්බර් 2016 (14) අගෝස්තු 2016 (14) ජූලි 2016 (6) ජූනි 2016 (7) මැයි 2016 (9) අප්‍රේල් 2016 (6) මාර්තු 2016 (4) පෙබරවාරි 2016 (10) ජනවාරි 2016 (5) දෙසැම්බර් 2015 (8) නොවැම්බර් 2015 (8) ඔක්තෝබර් 2015 (14) සැප්තැම්බර් 2015 (8) අගෝස්තු 2015 (8) ජූලි 2015 (7) ජූනි 20...
014 (10) ජූලි 2014 (10) ජූනි 2014 (6) මැයි 2014 (8) අප්‍රේල් 2014 (6) මාර්තු 2014 (9) පෙබරවාරි 2014 (10) ජනවාරි 2014 (6) දෙසැම්බර් 2013 (6) නොවැම්බර් 2013 (16) ඔක්තෝබර් 2013 (23) සැප්තැම්බර් 2013 (17) අගෝස්තු 2013 (23) ජූලි 2013 (24) ජූනි 2013 (23) මැයි 2013 (46) අප්‍රේල් 2013 (28) මාර්තු 2013 (39) පෙබරවාරි 2013 (23) ජ...
ාර්තු 2012 (17) පෙබරවාරි 2012 (21) ජනවාරි 2012 (21) දෙසැම්බර් 2011 (16) නොවැම්බර් 2011 (23) ඔක්තෝබර් 2011 (28) සැප්තැම්බර් 2011 (24) අගෝස්තු 2011 (26) ජූලි 2011 (21) ජූනි 2011 (20) මැයි 2011 (21) අප්‍රේල් 2011 (22) මාර්තු 2011 (22) පෙබරවාරි 2011 (13) ජනවාරි 2011 (16) දෙසැම්බර් 2010 (13) නොවැම්බර් 2010 (11) ඔක්තෝබර් 201...
19) නොවැම්බර් 2009 (2) සැප්තැම්බර් 2009 (2) ජූලි 2009 (1) ආර්ථික දිවැස් කියන්නන්ව විශ්වාස කරන්න එපා මම දන්නෙ නෑ කියල මම දන්නෙ නෑ ඒ 1990 ජනවාරි 19 වෙනිදාය. අදින් වර්ෂ 28 පෙර කොළඹ පදවියට අයත් කටාන කොන්ගොඩමුල්ල සාන්ත අන්තෝනි දේවස්ථානයේ මීසම් ගෘහයේදී ගරු ශ්‍රීලාල් අමරතුංග පියතුමා අභිරහස් ලෙස මිය ගොස් සිටියේය. එකී අභිරහස නෛ...
ළිබඳ නොබෙල් ත්‍යාගය දිනාගත් එන ජාතික සාහිත්‍යවේදි සමාජ ක්‍රියාධර ඛෂඹ ඞ’්ධඊධ හිර ගෙදරදි මිය ගිය පුවත දැන් පරණ එකක්. එහෙත් ඔහු ගැන පුංචි හෝ සටහනක් තැබිය යුතුයි. බටහිරින් සූඩාන යටද, දකුණෙන් ඉතියෝපියාවටද මායිම්ව පිහිටා ඇති අප්‍රිකානු රටක් වන එරිටි්‍රයාව වර්ග කිලෝ මීටර 117,600 ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියයි. එහි අගනුවර හැඳ...
ාවේ යටත් විජිතයක් බවට පත්ව තිබුණි. එරිටි්‍රයානු දේශප්‍රේමි බලවේග, ඉතියෝපියානු ග්‍රහණයෙන් සිය මව්බිම නිදහස් කරගැනීම පිණිස ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කළේ 1961 දීය. අවුරුදු 30 ක් තිස්සේ ඇඳි ගිය මෙම යුද්ධය හරහා 1991 දී තම නිදහස දිනා ගැනීමට එරිටි්‍රයාව හැකියාව ලැබුණි. ඉතියෝපියන් හමුදාවේ ෂෙල් හා බෝම්බ ප්‍රහාරවලින් සිය නිවසේ ...
තිබුණේ ගුවන් මගින් එල්ල කෙරෙන බෝම්බ වලින් බේරීම සඳහාය. ඉතියෝපියන් හමුදා ප්‍රහාරයන්ට හසුව සුණුවිසුණු වී ගිය අසල්වාසින්ගේ හා ඥාතින්ගේ මළසිරුරු, කුඩා සෙරායි තුළ මහත් කම්පනයක් ඇති කළේය. ධර්ම ද්වීපයේ ඉරණම: Austria Cares about the World - නින්දිත ඉස්ලාමයට එරෙහිව වීර ඔස්ට්‍රියාවත් අවි ගනී හිතවත මෙහි කියවෙන රට ඔස්ට්‍රේලියාව නෙ...
මු. ෴ හැලපයා ෴: භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 13 - ගමේ කාන්තාවන්ගේ උයමන, විසිදැල්කරුවා, අක්කා කෙල්ලගේ හතර මායිම සහ පස්ස දාච්ච බල්ලා. udara jayasinghe July 17, 2016 at 8:59 PM නවතිමු නේද හැලපයියේ? -හැල පයියා- Anonymous July 17, 2016 at 9:52 PM හැල කියන්නෙ මහත කියන එක... දැකලා නැද්ද හැල කිඹුලන්ව.... හැල පයියා කිව්ව...
aka thama... Ali kiyanne sudu හැලපයා July 20, 2016 at 11:11 PM සළකා බලමු. හැලපයා July 20, 2016 at 11:13 PM හැල කියන්නෙන් අදහස් වෙන්නේ කුමක්දැයි නොදනිමි. ඇලි කියන්නෙ සුදු බව නම් දනිමි. Dude July 23, 2016 at 8:46 PM හැල කියන්නෙ එරෙන කුඹුරක් නැතිනම් වගුරක් මම අහලා තියෙන විදියට එතකොට ඔය ඇනෝ අදහස් කරන දේ හරියනවද? ඒත් නෑ නේද...
at 9:53 PM මේක ලියල තියෙන්නෙ තනි අතින් අත්පුඩි ගහන එකක්වගේ. ඒක ඇත්තද නැද්ද කියන එක ගැන හිතා ගන්න බෑ සම්පූර්ණ ඇත්ත ලියන්න හැලපතුමාට නිදහසක් තියනවද නැද්ද කියල අපි නොදන්න නිසා "තනි අතින් අප්පුඩි ගහන". පුහ්, දැන් ප්‍රාජේගෙ " සිංහලීස්" බොහොම දියුණුයි නොවැ :) තනි අතින් අප්පුඩි ගහන, තනි තට්ටෙන් පියාඹන අය දැකල නැති වුනාට, අපේ...
ආයිත් ලියන්නකො Anonymous July 17, 2016 at 10:58 PM කතාව බොහොම අපූරුවට ලියල තියනවා. තලන්න පඳුරක් , දෙකක් තිබ්බෙම නැහ්ද? :) මතක් වුනේ අහල තියන කතාවක කවියක්. පද දෙකයි මතක. කුස්සියෙ උයනව ලස්සන කෙල්ලන් එලිවෙන ජාමෙට හොඳ, හොඳ සෙල්ලන් හැලපයා July 20, 2016 at 11:17 PM තනි අතින් අප්පුඩි ගහනවා වගේ පෙනෙන්නෙ මගෙ පැත්තෙන් විතරක් කත...
ියන්න හෙම අදහසක් නැද්ද? මරු කයි පද දෙක. Praසන්ன July 17, 2016 at 11:27 PM ඔන්නොහෙ ඊයෙ රෑත් නිදි මරපු එකේ අද ඉඳලම යමු. අර බැදපු මාළු ටික බයිට් එකට අරන් මොකවත් කරන්නත් බැරියැ හවස් අතේ. හැලපයා July 20, 2016 at 11:20 PM ඔව් අප්පා මාර නිදිමතක් තියෙන්නෙ. මාළු බයිට් එකත් එක්ක මොකුත් කළොත් නම් බඩුම තමා. උන්මන්තක​ July 17, 2016...
ර්නාම July 17, 2016 at 11:34 PM පොල් සම්බෝල,පොළොස් ඇඹුල මතක් කිරීම තරයේ හෙළාදකිනව. ඉන්ද්‍රා පව්! එකෙන්ම,මමත් හෙළා දකිනවා. නාඩියා නාඩිරත්න July 17, 2016 at 11:46 PM මං මොකුත් කියන්නේ නෑ බං අයියේ... ඔව්වා ඔහොම තමයි. උඹේ වයසින් බාගයක් වගේ වෙච්චි මටත් ඔය වගේ සිද්ධි දෙක තුනක් දැනටම වෙලා තියනවා. නතර වෙයං! ඊට පස්සේ වෙන දේවල් ...
t 12:32 AM අනේ මන්දා හැලපයියත් මොනවා ලියනවාද කියලා.. ඔහොම කියන කටින්ම 'ඔයා මාව කෑව හලෝ' කියලත් කියයිද දල්ලෑ.. හෙහ් හෙහ් හැලපයා July 20, 2016 at 11:23 PM ඉස්සරහට මොනව කියයිද කියල කියන්න බෑ අප්පා. Sali July 18, 2016 at 12:39 AM අම්මපා හැලපයියේ මේක හැලපී එහෙම බලන්නේ නැද්ද. මගේ ස්ටෝරි එහෙම මේ විදිහට ලිව්වොත් දෙවැනි ලෝක යුද...
July 23, 2016 at 8:49 PM එතකොට හැලපැට්ටා කමෙන්ට් කියවන්නෙ නැද්ද? විචාරක Wicharaka July 18, 2016 at 12:58 AM කතාව වගේම මා ඉහලින් අගය කරනවා, ඔබේ ව්‍යක්ත භාෂා රටාව. නොදියුණු වාග්මාලාවක් ඇති අයට, මෙහෙම ලියන්න බැහැ. මෙය, හොඳ කෙටිකතාවක් ලෙස, මුද්‍රිත මාධ්‍යයටත් සුදුසුයැයි සිතනවා. ඔහේගේ මුල් ගම තුම්පනේ ද? විචාරක Wicharaka Ju...
්න විදියට නම් ඔහුගෙ මුල් ගම්පළාත කෑගල්ල පැත්තෙ. chef-architect July 18, 2016 at 1:22 AM අප වගේ වාග්මාලා නොදියුණු අයටත් බොක්කටම සෙනෙහස ෆීල් වෙනාකාරයාට ගෙත්තම් කෙරෙන මේ ජීවිතය වින්ද අයුරු කියලා අපිට මාතෘකාවෙන කතා මාලාව මරු ඕයි...! කම්මල July 18, 2016 at 2:50 AM මේ...දෙපාරක් කියන්ඩ ඕනෙ නෑ හැලපෙට කන් ඇහෙනව, නෑහුනා වගේ හිටි...
වෙලාවල් වලට අපට කවි එහෙම කියවන්න ලැබෙනවනෙ. හැලපයා July 20, 2016 at 11:29 PM ඔය ලෙඩේ මේ දිනවල කීප දෙනෙකුටම හැදිලා තියෙනවා මම දැක්කා. කල්‍යාණ මිත්‍ර July 18, 2016 at 1:26 AM හැලපක්කේ.. අපි නං මේක කියෙව්වෙත් නෑ දැක්කෙත් නෑ ඕං.. හරි හරි අපි ඔයාව දැක්කෙත් නෑ. Pathum Herath July 18, 2016 at 1:44 AM ඔන්න ඔහේ ඉඳලම යන්න.. හෙහ් ...
ටික. හැලපයා July 20, 2016 at 11:31 PM /කතාවෙ රසවත්ම ටික/. පැහැදිලිවම. රසිකොලොජිස්ට් - Rasikologist July 18, 2016 at 2:47 AM ඔය වගේ සමහර අවස්තා මග හැරීම ගැන පස්සේ ඉතා දුක හිතෙනවා කාට කියන්නද?එවැනි අවස්ථා නම් ගනාන්වක් තිබිල තියෙනවා. රසිකොලොජිස්ට් - Rasikologist July 18, 2016 at 2:48 AM එදා කුම්බලා මාළු කෑවේ නෑ නේද? Mano...
PM ඒ බළලුන්ට නොවැ.මට නෙවෙයි. කම්මල July 18, 2016 at 2:57 AM ඉබ්බ දියට දාපුවාම " හරි සීතයි " කියන්න ඇති නේද ? , දැන් ඉතිං කොච්චර හිටියෙ නෑ කිවුවත් අපි දන්නව හැලපක්කට බයේ තමයි , කියන්නැත්තෙ කීයල. එදා බ්ලොගාලගෙ පාටිය දවසෙ කෑම උයද්දිනම් මාර සුවදක් ආව. කොහෙද කෑම කද්දි රසාංකුර ටික ඇල්කොහොල් දාල හෝදල හින්ද රස බලන්න බැරිඋනා. ...
න්න පුළුහං වේවියැයි සිතමු... :D Praසන්ன July 18, 2016 at 3:40 AM මොකක්ද දක්නෑ පොඩි. හැක්.. ඇත්ත තමයි,මොනවද පොඩි දන්නෙ නෑ. හැල පයියා රෑට නවතීද? අපේ ඔෆීසියෙත් ඔය වගේ අක්කියෙක් හිටියා. එහෙ ගිය වෙලාවෙ අපි ඔක්කොම නැවතුනා. කොල්ලොන්ට කාමරයක් හම්බුනා. කෙල්ලො ටික අක්කිගෙ කාමරේ. වැඩේ කියන්නෙ රෑ බලද්දි කොල්ලෙක් අතුරුදහන්. මූව එවල...
ly 20, 2016 at 11:36 PM අක්කි කොටුවක් පැනල නේද? සූටික්කා July 23, 2016 at 12:58 PM කොටුවක් නෙමේ.... දොර විතරයි පැනලා තියෙන්නේ... හැලපයා July 23, 2016 at 11:36 PM ඔව් ඔව් වැඩි කරදර වෙන්න වෙලා නෑ. Anonymous July 18, 2016 at 3:54 AM මගේ යාලුවෙක් කොළඹ ගිහින් මළා අටම්පහුර July 18, 2016 at 11:04 AM පයින්ද හැලපයා July 20, 201...
න විස්තරයේ උපමාව ඒ ටික ලියද්දි වේක්කයන් අල්ලන හැටි ගැන විස්තරේ මගෙ හිතේ තියෙන්න ඇති. Anonymous July 18, 2016 at 4:07 AM හැලපයියා නවතීද ? නැද්ද ? ඔබේ පිළිතුර DDS හිස්තැනක් 7788ට කරන්න හැලපයා July 20, 2016 at 11:38 PM අප්පට සිරි කොම්බුවෙනුත් ඇවිල්ලා. ගස් ලබ්බ July 21, 2016 at 1:17 AM ඔලුවෙන් නේද? 7788 ඔලුවෙ එකක් නෙ Damit...
2016 at 11:39 PM අද මෑකරල්(හොඳ එක) පන්සීයක් එකසිය තිහයි. Ravi July 18, 2016 at 5:40 AM උඹ, අනේ යකෝ, පලයං බං යන්න...ඒ මට්ටමට කතා කරන තරමට කෙල්ලෙක් හිතවත් උනහම ඒ සම්බන්ධතාවය එතනිං එහාට ගෙනියන්ට අමාරුයි. පළමෝත අත්දැකීමකි. අටම්පහුර July 18, 2016 at 11:08 AM අටම්පහුර July 18, 2016 at 11:11 AM හරියට හරි ඔය කර උඩ ටෝකක් මිසක් ...
016 at 8:57 PM ඔව්, නමුත් එක්තරා ‍රැයක වෙනත් තත්වයන් යටතේ ඕක කණපිට ගහන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නෙ කියලා මම නොකිව්වත් උමලා කියන බව මම දන්නවා. හැලපයා July 23, 2016 at 11:35 PM උඹ කියන කතාව ඇත්තයි කියල මටත් කියන්න පුළුවනි. Lalith perera July 18, 2016 at 6:15 AM හා හා හොරෙ දැනුණා .... හැලපයා July 20, 2016 at 11:47 PM ඒ...
වටද දන්නෑ නේද? පොකුරු වැහි July 18, 2016 at 7:59 PM ඉන්ද්‍රා ගැන කණගාටුවක් දැනෙනවා...ඔබතුමාගේ ලිවිල්ල නම් වෙනද වගේම රහයි... හැලපයා July 20, 2016 at 11:49 PM ස්තුතියි.ඉන්ද්‍රා ගැන කණගාටුයි ඒ උනාට මොනා කරන්නද? Maathalan - Priyantha Hewage July 18, 2016 at 11:06 PM හැලපෙට ඒ කාළේ ළඟ පේන්නේ නැති ගතියක් තිබුනැයි... නැහ්නන් ඉ...