txt stringlengths 140 500 |
|---|
ායෝ)
Pathum Herath Tuesday, November 22, 2016 1:39:00 PM
මම ඔය සිංදුව අහල නෑ මල් මල්ලි..
රෝමාන්තික රස්තියාදුකාරයා Tuesday, November 22, 2016 2:40:00 PM
පට්ටම පට්ට ලිපියක් Pathum Herath.....මතක හිටින පෝස්ටුවක්.ඔව් බන් අපි අපි හොයනකොට සමහර වෙලාවට මම කියන්නේ කව්ද කියලා අමතක වෙනවා,සමහරතැන් වල ජීවත් වෙන්නෙ මම නෙවෙයි කියලා හ... |
සඳ සිසිලස - අතරේ හොයනවා හොයනවා මේ - අපි කවුරුද"
ඔව් ඒක හැබෑවටම හොයන්න ඕන එකක්
Pathum Herath Tuesday, November 22, 2016 10:11:00 PM
රෝමා, සමහර වෙලාවට අපිට අනුන් වෙනුවෙන් ජිවත් වෙන්න සිද්ද වෙනවා. ඒක වැරදි නෑ. අපි අපි ගැනම හිතන්න ගියොත් කාලයක් යද්දී අපිට අනුන් ගැන තියෙන සංවේදී කම නැති වෙලා යනවා.
මම අදහස් කරන්නේ අපි රස්සාව... |
දනිම හිස් චරිත බවට පත්වෙනවා.. හෙහ් හෙහ්
ඔය සිංදුව අහල බලන්න ඕනේ..
උඩුවාගේ සටහන් Tuesday, November 22, 2016 3:01:00 PM
මම ට්‍රයි කරනවා ඇත්ත මම විදියට ඉන්න...
මම වඩාත් කැමති තැන ඉඳගෙන වඩාත් කැමති රස්සාව කරන්නේ ඒ නිසයි.
හැබැයි ඒක ඇතුලේ ඉඳන් වුණත් මම වෙනුවෙට වෙනත් කෙනෙක් වෙන්න වෙනවා....
මරු සටහනක්
Pathum Herath Tuesday, No... |
ේ ප්ලෑන් එකකට, තව මනුස්ස්යෙකුගේ හිත සතුටු කරන්න අපේ නිදහස සහ අපේ හැකියාවන් නාස්ති කරන එක ගැන.
ටික කාලෙකින් අපි නොදැනුවත්වම යාන්ත්‍රික වෙලා යනවා. කාලයක් ගිහිල්ල ආපහු හැරිලා බලද්දී කරපු දෙයක් නැති බව දැනෙනවා. අන්න ඒ ගතිය නොදැනෙන්න වැඩ කරන්න ඕනේ කියන එකයි මම අදහස් කරන්නේ..
මේක එක හරි උත්තරයක් තියෙන බහුවරණ ප්‍රශ්නයක් නෙවෙය... |
ැදී වනචාරී ජීවිතයක් ගතකලොත් පමණයි.
Pathum Herath Tuesday, November 22, 2016 10:23:00 PM
නෑ විචා යාන්ත්‍රික වීම ඒ හැටි ලොකු වරදක් නෙවෙයි. මම අදහස් කරන්නේ අපි ඒ යන්ත්‍ර වගේ වැඩ කරන්නේ ඇත්තටම අපිට ඕනේ දේ වෙනුවෙන් ද කියන එක ගැන.
මේ කාලේ ලෝකයේ ස්වභාවය යාන්ත්‍රික වීම තමයි. දැන් ඇත්තටම යාන්ත්‍රික නෙවෙයි ඉලෙක්ට්‍රොනික. හැබැයි ... |
, November 22, 2016 7:29:00 PM
"අන්තිමේදී තමන්ට පිහිට තමන් තුල ඉන්න "මම"" සහතික ඇත්ත.
Pathum Herath Tuesday, November 22, 2016 10:24:00 PM
මේ ලෝකේ තියෙන ලෝක සත්‍යතා වලින් එකක් තමයි ඕක. හෙහ් හෙහ්
ලිඛිතා Tuesday, November 22, 2016 7:38:00 PM
ඔතන 'ඔරිජිනල් අපි' කියල කිව්වට 'ඔරිමජිනල්' අපි අපිට කවදාවත් මුණගැහෙන්නේ නැහැ නේද... |
්... මටත් එක මොහොතකදී දැනිල තියෙනවා ඇත්ත මගෙත්, ඒ මොහොතේ ඉන්න මගෙත් අතර තියෙන ගැප් එක. මම නම් ඒ වෙනුවෙන් ක්‍රියා කරලා ඒ ගැප් එක අඩුකරගෙන තියෙනවා. සැමදේම විචල්‍ය නිසා එය කරන්න පුළුවන්. සමහර වෙලාවට කරන්න තියෙන්නේ බොහොම පොඩි වෙනසක්.
මහන්සි අරිනවා කියන එකත් නිර්වචනය කරන විදිය අනුව වෙනස් වෙනවා නේද? සමහරු මහන්සි අරිනවා කියන්... |
ෝජන කලාපයක්. ඉතිං ඊට පස්සේ ඒ පරිකල්පන හරහා ආයෙමත් 'බිසී' වෙනවා...!
ලියන්න ඕනේ මේ ගැන!!
Pathum Herath Tuesday, November 22, 2016 10:39:00 PM
ලිඛිතා බ්ලොග් එකක් ලියනවා ද? ඉස්සෙල්ල එක දෙන්න බලන්න.
[ඔතන 'ඔරිජිනල් අපි' කියල කිව්වට 'ඔරිමජිනල්' අපි අපිට කවදාවත් මුණගැහෙන්නේ නැහැ නේද?]
හිතල බැලුවොත් අපි යමක් අලුතින් නිර්මාණය කර... |
ේ ඒක නිර්මාණය කරපු කෙනාගේ අනන්‍ය ගතිය කොච්චරක් දුරට එකේ තියෙනවද කියන එක මත.
ඒ ගතිය නැති වෙනවා වෙන වෙන agenda වලට කරපු නිර්මාණ වලදී.. මොකද හිතන්නේ ඒ ගැන..
[ඇත්ත මගෙත්, ඒ මොහොතේ ඉන්න මගෙත් අතර තියෙන ගැප් එක]
මේ ගැප් එක සාපේක්ෂ දෙයක්. ඔබ ඉන්න පරිසරය සහ ඇසුරු කරන පුද්ගලයින් මත මේ ගැප් එක ලොකු කුඩා වෙනවා. උදාහරණයක් විදියට හ... |
පිස්සු කෙලින්න බෑනේ.. හැබැයි අපිට පුළුවන් ඔෆිස් එකේදී ආතල් එකේ වැඩ කරලා ඔය ගැප් එකක් ගැන තඹ සතේකට මායිම් නොකර ඉන්නත්. එකත් ඒ පරිසරය අනුව වෙනස් වෙනවා.. හෙහ් හෙහ්
[සමහරු මහන්සි අරිනවා කියන්නේ ඔහේ ඉඳීම. මම නම් කියන්නේ තමන් ආසම ආස දෙයක ඇලී ගැලී ඉන්නවා කියන එක]
හරියට ඔහේ ඉන්නවා කියන එක හෙන වැදගත් දෙයක්. අපිට තියෙන ලොකුම අවු... |
තුලේ ඉන්න මම කියන කෙනාටම තමයි මම හිතන්නේ....
නිම්නයක තනි වී හීන දකින්නී. Wednesday, November 23, 2016 3:46:00 PM
අහම්බෙන් ඇහුවේ මේ වැඩසටහන..
https://www.youtube.com/watch?v=ccfyf6vYtCY
Pathum Herath Wednesday, November 23, 2016 9:44:00 PM
නිම්නයක තනි වී හීන දකින්නී, මම අලුතින් හොයනවට වඩා ඇත්තටම අපි ඇතුලේ හිර වෙලා ඉන්න ... |
2016 4:22:00 PM
පහෙන් පහට පහෙන් පහට
ජීවිතේ වෙනස් කරගන්න
පොඩි සැලැස්මක් ආත්ම ශක්තියක් විතරයි ඕනේ
හෙවනැල්ලක් වගේ 'මම' පස්සෙන් එයි
ගොඩක් කල් එක තැන හිටියම 'මට' 'මම' එපාවෙනවා
ඒකයි වෙන්නෙ!
Pathum Herath Wednesday, November 23, 2016 9:47:00 PM
තිස්ස අයියට ගානට root cause එක අහු වෙලා තියෙනවා. 100% ඇත්ත ඔය කතාව. මම වැඩ කරපු අව... |
..
Praසන්ன Wednesday, November 23, 2016 9:10:00 PM
දැන් තියෙන තත්වෙ හැටියට මම කියන විදියට ජීවත් වෙන්න සෑහෙන අපහසුයි. ඒත් උත්සාහයක් කළොත් ටිකක්වත් මට ඇහුංකන් දෙන්න බැරි වෙන එකක් නෑ.
නැත්තං වෙන්නෙ පාංගෙඩියක් හිල් කරල මම ඒක ඇතුලට දාල ඕං මම ගියා කියල කුණු බාල්දියට දාන්න තමයි. හැක්..
Pathum Herath Wednesday, November 23, 20... |
කාරයෝ වෙලා ඉන්නේ.. අපි වගේ හිර වෙච්ච ඩයල් නෙවෙයි.
පාන් ගෙඩියක් දැන් කියද ඔහේ..? පාන් ගෙඩියක් කුණු බක්කියට දාන්නත් ලේසි නෑනේ හෙහ් හෙහ්...
ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කිරීමට පියවර - Aruna
ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කිරීමට පියවර
Posted on:... |
ජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මෙසේ පැවසීය.
දැනට ගුරු පුහුණුව සඳහා පවතින විද්‍යාපීඨ සියල්ල විශ්වවිද්‍යාල පීඨ බවට උසස් කරලා, ඩිප්ලෝමා ලබාදෙන ක්‍රමවේදය වෙනස් කර, සියලු ගුරුවරු උපාධිධාරී ගුරුවරු බවට පත් කරන දැවැන්ත පරිවර්තන තීන්දුවක් කැබිනට් මණ්ඩලය විසින් ගත් බව ... |
්ගේ ඉසඩ් ලකුණු පදනම් කරගෙන කොටසක් විශ්වවිද්‍යාලවලට සහ තව කොටසක් විද්‍යා පීඨවලට ගන්නවා.විද්‍යාපීඨවල අයට ලැබෙන්නේ ඩිප්ලොමාවක් පමණයි.
වැටුප් හා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව විෂමතාවක් මින් ඇති වෙනවා. මෙම වැඩපිළිවෙල කෙටි කාලයක දී සකස් කිරීම සඳහා අධ්‍යාපන විශේෂඥයින් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කිරීමට කටයුතු කර තිබෙනවා යැය... |
ර කෑම ගැනීම සහ නුසුදුසු ජීවන රටාව … ආහාර මාර්ගෝපදේශ වැදගත් වන්නේ ඇයි? - Adaderana Biz Sinhala | Sri Lanka Business News
අහිතකර කෑම ගැනීම සහ නුසුදුසු ජීවන රටාව … ආහාර මාර්ගෝපදේශ වැදගත් වන්නේ ඇයි?
කොවිඩ්-19 නැතහොත් කොරෝනා වයිරස වසංගතය ලෝපුරා පැතිර යන මෙවන් මොහොතක, පුද්ගලයින් අතර ඇති ප්‍රතිශක්ති මට්ටම් පිළිබඳව අපි විසින් ... |
ැළඳෙන්නේ නැත්තේ ඇයිද යන්න, ඇසිය යුතු ප්‍රශ්නයකි.
ලොව මරණ පහකින් එකක් නුසුදුසු ආහාර හේතුවෙන් සිදු වන්නකි
2017 වසරේදී, ගෝලීයව සෑම මරණ පහකින් එකක් සිදුවූයේ සෞඛ්යදායී නොවන ආහාර හේතුවෙනි. පුද්ගලයෙකුගේ සමාජ ආර්ථික ස්ථරය කුමක් වූවත්, තරබාරුකම, රුධිර ග්ලුකෝස් ප්‍රමාණයන් ඉහළ යාම, රුධිර පීඩනය ඉහළ යාම, ලිපිද් ආකෘති ව්‍යාකුල වීම හ... |
සහ වැරදි ආහාර), මන්දපෝෂණය (අඩු ප්‍රමාණයෙන් හා අඩු ගුණයෙන් යුත් කෑම) හා ක්ෂුද්‍රපෝෂණ (විටමින් සහ ලෝහ ලවණ) ඌනතා මෙලෙස බහුලව දක්නට ඇති අතර, එතුලින් විවිධ සෞඛ්‍ය ගැටළු මතු වී ඇත. ගෝලීය වශයෙන් බෝනොවන රෝග තුළින් ආබාධිකත්වයට හා මරණයට පත්වීම සඳහා මුලික අවදානම් සහගත කරුණ වන්නේ, සෞඛ්යදායී නොවන ආහාර සහ සිත් නොගන්නා ජීවන රටාවන් ව... |
ැඩි වේ.
ආහාර පිළිබඳ උපදෙස් ශක්තිමත් කිරීම සඳහා ක්‍රමවේදයන් වැඩි දියුණු කිරීම පිළිබඳ ධවල පත්‍රිකාවක් නිකුත් කරමින් 2018 වසරේදී එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) විසින් මේ කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලදී.
ආහාර පිළිබඳ උපදෙස් සකස් කොට ඒවා සන්නිවේදනය කිරීම ශ්‍රී ලංකාව විසින් ආරම්භ කරන ලද්දේ වසර 200... |
සින් දැනට මෙම නිර්දේශ සංශෝධනය කරනු ලැබේ.
ප්‍රතිශක්තිය වැඩි කර ගැනීම සඳහා සමබල ආහාර වේලක් ගන්න
සෞඛ්‍ය වෘත්තිකයන් බොහෝ දෙනෙක් මෙම වසංගතය පාලනය කිරීම සඳහා සහභාගී විය යුතු අතර, අනික් වෘත්තිකයින් හා ප්‍රජාවන් කළ යුතු වන්නේ මුළු මහත් ජනතාව අතර සිරුරේ අඩුවී ඇති ප්‍රතිශක්තිය නැවත ගොඩනගන්නේ කෙසේද යන්න සොයා බැලීමයි. ආහාර වලින් ප... |
හෝ සුදුසු ආහාර ලබානොගන්නා හේතුවෙන් ඇතිවන මන්දපෝෂණය තුළින්, ප්‍රතිශක්තිය දුර්වල වන බව දැනට සොයාගෙන ඇති කරුණකි. ජීවිතාන්තය පුරාම ප්‍රබල ප්‍රතිශක්ති පද්ධතියක් වර්ධනය කොට පවත්වාගෙන යාම සඳහා සමහර විටමින් සහ අනෙකුත් පෝෂණ කොටස් වලින් නියත කාර්යභාරයක් ඉටුවේ.
සිරුර තුළ රෝග ඇති කරන බැක්ටීරියා සහ වයිරස් වලට විරුද්ධව සටන් කරන හමුද... |
යම් වැනි ලෝහ වර්ග තුළින් මෙම ප්‍රතිශක්ති පද්ධතියට හානිය අවම කෙරේ.
කෑම වේල කලින් සැළසුම් කරගන්න
සනීපාරක්ෂාව රැකගැනීම සඳහා ප්‍රායෝගික ක්‍රමයක් වනුයේ තමන් අනුභව කරන ආහාර සඳහා පෙර සුදානම් වීමයි. තමන්ගේ වේල සැලසුම් කිරීමේදී ප්‍රජාවන් මතක තබාගත යුතු කරුණු පිළිබඳව එක් එක් රටවල සෞඛ්‍ය අමාත්‍යාශ වලින් පහසුවෙන් මතක තබා ගත හැකි ප... |
ිල අඩුවීම, සමීපව හා පහසුවෙන් ලබාගත හැකිවීම, රසවත් වීම, සංස්කෘතික ගැලපීම, පරිසර හිතෛශීව නිෂ්පාදනය කිරීම හා අවම වශෙයන් සැකසීම (processing), යන කරුණු ගණනාවක් සැළකිල්ලට ගෙන ඇත. මේවා පැහැදිලි, සරළ හා නියත පණිවුඩ වන හෙයින්, ඒවා පහසුවෙන් මතකයේ රැඳෙන අතර, ක්‍රියාත්මක කිරීමටද පහසු වේ.
ආහාර මාර්ගෝපදේශ අනුව ඔබේ වේල සුදානම් කරගන්න... |
නය (WHO) විසින් නිර්දේශිත එක් මෙවලමකි. මෙම මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාමුව පෝෂණය පිළිබඳ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවකින් අනුමත කරන ලදී.
ව්‍යායාමයත් වැදගත්
අප ආහාර අනුභව කිරීම මෙන්ම, එයින් ලැබෙන වැඩි අමතර ශක්තිය වැය කිරීමද වැදගත් වේ. අතීතයේ මෙන් නොව, අප බොහෝ දෙනා අද අසුන්ගෙන සි... |
යු ලබන්න
මෙම ආහාර පිළිබඳ උපදෙස් නොහොත් ආහාර මාර්ගෝපදේශ 2020 ඔක්තොම්බර මස එළිදැක්වීමට නියමිතය. ජනතාව විසින් ඒවා ධනාත්මකව පිළිපදින්නේ නම්, ඉදිරි වසර 5ක් හෝ 10ක් අතර ලාංකිකයින්ට උසස් සෞඛ්‍ය තත්වයක් ලබා ගැනීමට හැකිවනු නිසැකය.
සංචාරක වීසාවලින් පැමිණ ලංකාවේ කොන්ක්‍රීට් වීම - Gurugedara Magazine
සංචාරක වීසාවලින් පැමිණ ලංකාවේ... |
ූයේ දකින උදවියටත් දුක හිතෙන අන්දමටය. නිදාගත්තේ පැදුරු වලය. පොඩි ගෑස් ලිපක් සොයාගෙන විත් වේලක් දෙකක් උයාගෙන කෑ මේ උදවිය ජීවත් වී තිබුණේ මුස්‌ලිම් පිරිස් ගැවසෙන තැන්වල කුලියක් කරගනිමිනි.
පසුගිය 03 වැනදා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් මේ නිවස වටකළහ. සැක සහිත තැන් වැටලීමට පැමිණෙන්නේ පොලිස... |
ත් පැහැදිලි වූයේ පසුවය. මේ මුස්‌ලිම් ජාතිකයන් ලංකාවට පැමිණ තිබුණේ සංචාරක වීසා ලබාගෙන රටේ සංචාරය කරන්නට එන බව පවසමිනි. ඔවුන්ගේ රට පකිස්‌ථානයය. ගුවන් ගමන් බලපත්‍රයට අනුව අහමදියා නමැති මුස්‌ලිම් නිකායේ සාමාජිකයන්ය.
ඒ පහුගිය කන්නයේ ගොයම් කපන කාලයය. කල්මුණේ පැත්තේ එක යායට කුඹුරු කැපෙන්නේය. අව්වටම කරකුට්‌ටම් වූ නසරාණි පෙනුමක... |
විගමන නිලධාරීන් කුඹුරු කොටන තැන්වල අහවල් රාජකාරියක් කරන්නේදැයි හිතන්නටත් මත්තෙන් කසිප්පු අල්ලන්ට පොලිසිය පැන්නාක් සේ ගොයම් කප කපා හිටපු මිනිස්‌සු මඩ ගොඩේ වැටෙමින් දුවන්නට වූහ. වැටලීම කළ පිරිස මඩකාගෙන ගොස් මේ කණ්‌ඩායම අත්අඩංගුවට ගත්තේය.
ගොයම් කපා කපා හිඳ තිබුණේ ඉන්දියාවෙන් පැමිණි කණ්‌ඩායමකි. කටුනායක ගුවන්තොටුපලින් මේ... |
ානු ජාතිකයන් කිහිප දෙනෙක් අපේ රටේ ව්‍යාපාරයක් කරන්නට අවස්‌ථාවක් හොයමින් සිටියේය. මේ සඳහා රටේ ධනවත් ව්‍යාපාරිකයන් සමග සංධානගත වීමට ඔවුහු අපේක්‌ෂා කළහ. ඒ අනුව දින කීපයක් තුළ මෙම ව්‍යාපාරිකයන් හා සාකච්ඡා පවත්වමින් ස්‌වකීය වත්කම් හා ව්‍යාපාරික සැලසුම් හෙළි කර එහි ගිවිසුම් පවා අත්සන් කිරීමට මේ නයිජීරියානු ජාතිකයෝ කටයුතු... |
ිටව ගොස් තිබිණි. තමන් කම්බා හොරුන්ගෙන් හොඳම පාඩමක් ඉගෙනගත් බව අපේ මිනිසුන්ට වැටහෙන විට සිදුවිය යුත්ත සිදුවී හමාරය
විටෙක අපේ රටේ ටෙලර් මෙෂින් වලින් වෙන කිසදාක සිදු නොවු ආකාරයේ මහා පරිමාණ මුදල් වංචාවක් සිදුවූ ආකාරය වාර්තා විය. වංචා කළ මුදල රුපියල් කෝටි ගණනකි. මේ මහා ජාවාරම මෙහෙයවා තිබුණේ රුමේනියානු ජාතිකයන් පිරිසක් ව... |
න්දියානුවෝත් ඉන්නේය. සිංගප්පූරුව වැනි රටවල් හරහා මිනිසුන් යුරෝපයට හෝ මැලේසියාවට පැන්නවීම සඳහා මෙහෙයුම් මධ්‍යස්‌ථානයක් ලෙස ලංකාව පාවිච්චි කිරීම තෝරාගත් නීති විරෝධී මිනිස් ජාවාරම්කාර අපරාධකරුවෝත් ඉන්නේය. උන් විසින් අතහැර දමා යන නන්නත්තාර අසරණයින්ද සිටින්නේය. පේව්මන්ට් එකේ වෙළඳාමට එන චින්නුත් ඉන්නේය. මත්ද්‍රව්‍ය අලෙවිය... |
්‌තාන්, රුසියන් හා රුමේනියානු ගණිකාවන්ද ඉන්නේය. සංචාරක වීසා වලින් ටුවර් එකක් පැමිණ අපේ රටේ මෝඩයෙක් පඩියට තෝරාගැනීමෙන් අනතුරුව ආයෝජන මණ්‌ඩලයටත් රටටත් රටේ නීතියටත් කොලේ වසා ව්‍යාපාර පටන් ගන්නට සූදානම් වන ඉතාලිය වැනි යුරෝපීය රටවල උන්ද සිටින්නේය. ජාත්‍යන්තර ඔත්තුසේවාවල කාඩරයින් ඉන්නේය. සමහරු පැමිණ ඇත්තේ රටේ පුරවැසියන්ද ස... |
බත් හැලියටත් කෙළවීමය.
- ආගමන විගමන නීති කැඩූ විදේශිකයෝ
ලෝක සම්මතයට අනුව නිත්‍යානුකූල ක්‍රමයට රටකට පැමිණීමට හෝ පිටවීම සඳහා ඕනෑම මිනිසෙකුට ඇති අයිතිය රටක් ලෙස අප පිළිගත යුතු බව සැබෑය. එහෙත් ලෝකයේ කිසිම රටක් තම රටට එන සංචාරකයන් රටේ භාණ්‌ඩාගාරයට බරක් කරගන්නේ නැත. ජාතික ආරක්‌ෂාවට තර්ජනයක් කරගන්නේ නැත. ගුවන්තොටුපළකින් හ... |
ා ආශ්චර්යයන් නිර්මාණය කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් ඇතැයි කියනා රටක ගුවන්තොටුපළකට ෂොපින් බෑග් එකක ඇඳුම් ටික දමාගෙන සංචාරක වීසා මගින් පැමිණ හිඟන්නන් වැනි මිනිස්‌සු ගොඩ බසිති. පුදුම එළවනසුළු සේ අධීක්‌ෂණයකින් තොරව ඔවුහු රටට ඇතුළුවෙති. රට තුළට මිදී යති. මේ ජාතික ව්‍යසනයේ තරම වැටහෙන්නේ දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන... |
ගුවට ගෙන අසාධු ලේඛනගත කර රටින් පිටමං කර තිබිණි. මෙසේ අත්අඩංගුවට පත් වැඩිදෙනා සංචාරක වීසා වලින් රට තුළට ඇතුළුවී කුලී වැඩකළ, ව්‍යාපාර කළ ඉන්දියානුවන්ය. පසුගිය වසරේ දී මෙම ආගමන නීති උල්ලංඝනය කළ විදේශිකයෝ 610 ක් අත්අඩංගුවට ගැනුණි. ඉන් 432 ක් රටින් ඉවත් කළේය. පස්‌දෙනෙක් රැඳවුම් කඳවුරක් වෙත යොමු කෙරිණි. පිටමං කළ උදවිය අත... |
න් 31 ද නයිජීරියානුවන් 21 ද තායි ජාතිකයන් 17 ක් ද ඩුබායි ජාතිකයන් 8 ක් ද වූහ. ඇµaගන් ජාතිකයන් සියලුදෙනාම මිනිස් ජාවාරමේ Rජු ගොදුරුය. ඔවුන් පැමිණ තිබුණේ ලංකාව හරහා ඕස්‌ටේ්‍රලියාවට බෝට්‌ටුවෙන් පැන යන්නටය. වාර්තාවන තොරතුරුවලට අනුව නයිජීරියානුවන්ට රටින් පිටව යන්නට හෝ අදහසක් තිබී නැත. මොවුහු නීති විරෝධී ජාවාරම් වලට සම්බ... |
විනි. ඇඬෙන තරමට සංවේදී දුරකථන ඇමතුම් පෙළක් අපේ 'කුල කාන්තාවන්' පිරිසකගෙන් ගලාවිත් තිබිණි. රුසියානු හෝ තායි ගණිකාවන් අත්අඩංගුවට පත්වන විට සමහර දේශපාලකයන්ගෙන්ද එවැනි සංවේදී ඇමතුම් පැමිණි බව විටෙක වාර්තා විය.
මේ වසරේ ගතවූ දෙමස නිමා වනවිට පමණක් වීසා නීති උල්ලංඝනය කළ 67 ක් අත්අඩංගුවට පත්වී සිටිති. ඉන් පනහකට ආසන්න ප්‍රමාණ... |
මුසල්මානුවන් ගැන මේ කථිකාව යළිත් මතුවන්නේ අහමදියා නිකායේ මුස්‌ලිම් ජාතිකයන් නවදෙනා පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් පසුය. මේ මුස්‌ලිම් පිරිස් සංචාරක වීසා මගින් විටින් විට රටට පැමිණ අන්තවාදී ආගමික මතවාද පතුරුවන බව බුද්ධි අංශ විසින් හෙළිදරව් කරගෙන ඇති බව මාධ්‍ය හරහා වාර්තා විය. මේ අතර තවත් ඉතාම බරපතල හෙළිදරව් කිරීමක් එක්... |
ුළුවන සමහර තරුණ මුස්‌ලිම් ජාතිකයන් වංචනික ලෙස ලාංකික පුරවැසි භාවය ලබාගන්නා බවයි. ඔවුනට අනුව මෙම තරුණයින් මධ්‍යම පළාතේ මුස්‌ලිම් ජනගහණය අධික ප්‍රදේශවල පදිංචි වී මුලින්ම මහනුවර නගරයේ ඇති තෘතිය අධ්‍යාපන ආයතනය වල අධ්‍යාපනය ලබයි. අනතුරුව ප්‍රදේශයේ මුස්‌ලිම් ජාතික නිලධාරීන් මාර්ගයෙන් ව්‍යාජ සහතික ඉදිරිපත් කර ජාතික හැඳුනුම්පත... |
්ථය හෙළිදරව් කරගැනීම මේ රටේ බුද්ධි අංශ අභිමුව තිබේ. මෙවැනි ජාතිවාදී ගෝත්‍රික අපරාධ සිදුවන්නේ නම් ජාතික ආරක්‌ෂාව වෙනුවෙන් එවැනි අපරාධකරුවන් හඳුනා ගැනීම මේ මොහොතේ ඔවුන් සතු අනිවාර්ය නිශ්චිත වගකීමය. එමෙන්ම මෙම ලේඛන ද්වේශසහගත ප්‍රකාශන නම් ඒවා ප්‍රකාශයට පත්කරනු ලබනා කාලකණ්‌ණින් වාර්ගික සංහිඳියාව වනසා දමා ජාතියට කරන මාරාන්ති... |
බව අප විශ්වාස කරන බැවිනි.
අන්තවාදය මුස්‌ලිම් ජාතිකත්වයේ ප්‍රකට ම්ලේච්ඡත්වය බව සැබෑය. එය රට තුළත් ලෝකය තුළත් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව විමසිය යුත්තේ සාධනීය පදනමක් මත පිහිටාය. මේ මොහොත වනවිට අප කතා කරනා අහමදියා මුස්‌ලිම් නිකාය යම් පමණකට ජාතිවාදය ප්‍රතික්‌ෂේප කරනා මුසල්මානුවන්ගේ ප්‍රධානම මතවාදී සංකේතය ය. එම නිකාය බි... |
පරිදි ඔවුන්ට අද ගැටලුවක් තිබේ. ඔවුහු පකිස්‌ථානයේ සුන්නි හා ශියා නැමැති මුස්‌ලිම් කොටස් දෙකෙන්ම මැරුම්කති. මේ මැරුම් කෑමට හේතුව වෙනත් ආගමික ශාස්‌තෘවරුන්ට හා සම්ප්‍රදායන්ට ගරු කිරීමේ ඔවුන්ගේ ප්‍රතිපත්තියය. අහමදියානු මුස්‌ලිම්වරුන්ම පවසන පරිදි හැමෝටම ආදරය කිරීමේ හා කාටවත් නොරිදවීමේ තේමාවය. ලංකාවේත් මීගමුවේ පෙරියමුල්ල ජ... |
උදව් වල නෛතික ස්‌වරූපය විමසීම යළිත් පැවරෙන්නේ රටේ සිවිල් නීතිය රක්‌ෂා කරන ආයතන වලටය.
දැනට වැටහෙනා පරිදි මේ ගැටලුව ඇත්තේ අපට පෙනෙන තැනක නොවේ. අහමදියානු මුසල්මානුවන් ගේ මානුෂික ගැටලුව මුල් කරගෙන පකිස්‌ථාන මිනිස් ජාවාරම් කාරයෝ මිනිස් ජාවාරමේ යෙදෙති. හොර ගමන් බලපත්‍ර හදති. යුරෝපා රටවලට මිනිසුන්ව සරණාගතයින් සේ රැගෙනයති. ම... |
හොයාගෙන ජීවත්වීමට අතහැර දමති.
අප හැමදාම අල්ලාගන්නේ වැරදි කොනෙනි. සංචාරක වීසා රැගෙන විත් රටට මහා ව්‍යසනයක් කරන අපරාධකාරයින් අපට පෙනෙන්නේ නැත. ඒ හරහා හෙළිවන රටේ ආර්ථික දේශපාලන මිථ්‍යාව දකින්නේ නැත. ඒ අතර සැබෑ ලෙසම රට තුළ සිදුවිය හැකි ආගමික අන්තවාදය මුල් කරගත් ම්ලේච්ඡ ගෝත්‍රික කුමන්ත්‍රණ ඊට ලැබියයුතු බරින් හෙළිදරව් වන්නේ... |
වයින් මෙන් හැසිරෙන හිස් මිනිසුන් සහිත මේ ගෝත්‍රික සංධාන නම්, මේ සංවිධානගත මිනිසුන් රටේ සිවිල් නීතිය අතට ගෙන අල-ජී ලෙස එය කෙලෙසා නම්, හෙට අනිද්දා වනවිට කසිප්පු අල්ලන්ට යන්නටත් සූදානම් විය හැකි මේ මිනිසුන් දෙස රට ත්‍රිල් පිට බලා සිටීනම් ඊළඟ තත්පරය අයත් වන්නේ ජීවිතයට නොව මරණයටය.
සියවස් ගණනාවක් පුරා චීවරය මේ ජාතිය රක්‌ෂ... |
් ගැසීමට පන්දු ඔසවා දෙන ආකාරය විටෙක අපව තිගස්‌වන්නේය. ජාතිවාදී ගෝත්‍රික මුස්‌ලිම් දේශපාලනයට ස්‌වකීය අපේක්‌ෂා සහගත ගමන යන්නට වල්කොටා මග සකසා දෙන ආකාරය අපව කම්පා කරන්නේය. ප්‍රශ්නය ඇත්තේ ඈත කොණකය. අප දඟලන්නේ අපගේ වල්ගය පාගාගෙනය.
මෙන්න මෙහෙමයි: 97 කොටස
දිව්‍යලෝකෙදිද කොහෙද මගේ ඇස් දෙක ඇරුණා..... වට පිටාව බලන්න බෑ ලස්සනයි. ම... |
දා ලිහිණි හිටපු තරු පහේ ඉස්පිරිතාලේ වගේ..... මම වටපිට බැලුවා..... කවුරුත් පෙන්න නම් නෑ.....අම්බානකට වතුරත් තිබහයි. ස්විච් එකකුත් තියනවා ඇඳ ලඟ. මේක ඔබලා නර්ස් නංගි කෙනෙක්වත් ගෙන්න ගන්න තිබ්බනම්. ඒත් මම ඇයි මෙහෙ ඉන්නේ... අපේ තාත්තාට ස්වීප් එකක්වත් ඇදුනද දන්නේ නෑ. මම අර නිදි කුමාරි වගේ හත අවුරුදු හත් මාසයක් නිදාගෙන හිටියා... |
දේත් ඇහුණා.. මම නම් අරී ඇස්.... මුං ඔක්කොම මගේ මොළේ කන්න ආව කට්ටිය. හීනියට මගේ ඔලුවට අතක් වැටුනා... කොන්ඩේ උඩින් ඔලුව අත ගෑවෙනවා. සනීපයි ඉතිං කියලා වැඩක් නෑ. මට ඉබේටම ඇස් ඇරුණා.
" ජයේ ගිහින් අර මැරුණු ළමයාව වෙන කාගෙද ළමයෙක්ට මාරු කරගෙන ආවා...., ඒ තමයි ලිහිණි" මගෙ ඇස් දෙක පියවූණා... ජයවීර කී දෙනෙක්ගෙ ජීවිත විනාස කරලාද? ... |
අම්මපා ඒ කාලෙත් ලිවින් ටු ගෙදර තිබිලා තියානවානේ බලාගෙන යනකොට... දැං ඉතිං කියපං මම ඇවිල්ල අවජාතකයෙක් කියලා....." අනේ මන්දා. මු ලෙඩ ඈදෙ හිටියත් පිස්සු නටන්නේ නෑතුව බෑ නෙ.
දෑන් නම් කතාව එන්න එන්නම interesting වෙනවනේ
මයියගේ කකුල් කපලද?
යේහ්....!අක්කියා ඉතුරු කොටසක් දාලා....
හිතුවෙවත් නැති පැත්තකට කතාව ගලන්න වගේ යන්නෙ.... :... |
යෝ ......
තව කොටස් 3 කින් කතාව ඉවරයි ද?
මේ යන විදියට තවත් කොටස් 100 විතර ලියන්න පුළුවන්නෙ දිගටම.
kooo ekmanata anet kotasat dannaaaaaa
aneeeee anet kotasa hodatama parakkuii.... moko karanne ... ekamanata danna.....98 ekanakn api balan enneeeeeeeeeee......
Karunaka kotas 99 n (thawa kotas dekakin) kathawa iwara karanna... |
wa me kathawe kiyawanne,,, pls 98 ikmnate danneko akki,, hamedame awith aye harila yanewa :( :( we miss this story soooooooooo much
oya hariyata kathawa liyanne nane... man kalin anonymous nemei wena kenek
මට කතාව ලියන්න මේ දවස් වල විවේකයක් නෑ.... මගෙ රිසර්ච් එක බාර දෙන්න තියන අන්තිම දවස ජනවාරි 30. මේ දවස් වල ඒ වෙනුවෙන... |
නෙ උවමනාවක් නැති නිසා නෙවෙයි අවිවේකි නිසා. මට සමා වෙන්න.
මම 100න් කතාව ඉවර කරන්නේ නෑ.... තව ඉස්සරහාට යයි.පොඩි ඛ්‍රේක් එකක් අරන් මම මයියාව ආපහු සීන් එකට ගේන්නම්. හරිද? එතකං අපි පොඩ්ඩක් ඉවසමු.
Ahhhhhhhhh ehenam api marenekan hari balan innewa meke kathawe balane,,, good luck with ya project akki.. c ya soon :)
hay sorry ... |
lanna ennwaaa..
heta indala pera wagemna kathawa update karanna balaporoththu wenawa
okkotama godaak isthuthi iwasagena hitiyata
එල නැන්දේ එල....
"Dulhari Illangakoon
just finished exam and so relaxing..................."
ඉඩම් : Aluthgama Meegama City View Land | කළුතර | ikman.lkikman.lkසියලු දැන්වීම්උදව් සහ උපකාරEngli... |
නොවැ 4:53 පවකළුතර, කළුතරරු 780,000අලුත්ගම මීගම ප්‍රධාන බස් මාර්ගයට (412) මුහුනලා පිහිටි ඉඩමේ බිම් කොටස් කිහිපයක් විකිනීමට පර්චසය 65000/= සිටඅනාගතයට කදිම ආයොජනයක්වෙන් කරවා ගැනීමට හා නිරික්ෂණය කිරිමට දැන් විවෘතයිපහසු ගෙවීමේ ක්‍රමඅප ආයතනය මගින් ණය පහසුකම් සකසා දෙනු ලැබේ.ලිපිනය:Aluthgama, Meegamaඉඩම් වර්ගය:ව්‍යාපාරික, නේව... |
පිලිතුරු දෙන්නඔබේ නමඊ-තැපැල් ලිපිනයක්දුරකතන අංකයපණිවුඞයපණිවුඞයක යවන්න ආරක්ෂිතව සිටින්න!
ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්මේ දැන්වීම වාර්ථා කරන්න070XXXXXXXXදුරකතන අංකය පෙන්වන්නඊ-මේල් මගින් පිලිතුරු දෙන්නසාමාජිකයාගේ පිටුවට යන්නSkyLands and Property DevelopersProperty Solutionsමෙම දැන්විම බෙදා ගන්නදැන්වීම සංස්කරණය කරන්නදැන්ව... |
යත් සියලු දැන්වීම් දැකගන්නඅපගේ app එක බාගත කරගන්න. අප සමග සම්බන්ධ වන්නLike us on Facebookඉක්මණින් විකුණා ගන්නේ කෙසේදඉක්මණින් විකුණා ගන්නේ කෙසේදikman.lk වෙතින් Buy Nowසාමාජිකත්වයශිර්ෂ පාඨ දැන්වීම්ඔබේ දැන්වීම ප්‍රවර්ධනය කරන්නඋදව් සහ උපකාරනිතර අසන ප්‍රශ්නikman.lk සමග ආරක්ෂිතව රැදෙන්නඅප අමතන්නසාමාජීයබ්ලොග්FacebookTwitterYo... |
ඇස පාදන රැස
Wed, Jun 26th 2019, 12:09PM1
Wed, Jun 26th 2019, 12:09PM
කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්‍රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක් ඊයේ (25) උදෑසන දිවයිනට ගෙන්වා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම ශ්‍රමිකයින් කුවේට්හි රියදුරු සේවය සදහා ගිය පසු තමන් මෙරටදී ගිවිසගත් සේවා ගිවිස... |
අතර ඔහු විසින් මෙම ශ්‍රමිකයින් පිළිබඳව පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මැයි 18 වැනිදා ශ්‍රමිකයින් සිව් දෙනෙකු දිවයිනට පැමිණි අතර දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අනෙක් පිරිස ඊයේ (25) දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ. මෙම ශ්‍රමිකයින් ශ්‍රී ලංකා ... |
කයින් සිය ආරක්ෂාව වෙනුවෙන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.
Select ratingGive කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් දිවයිනට 1/5Give කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් දිවයිනට 2/5Give කුවේට්හි වැටුප් නොමැතිව රැදි සිටි ශ්‍රමිකයින් 35ක් දිවයිනට 3/5Give කුවේට්හ... |
m 212 Views
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගී වූ ‘මෑන් වර්සස් වයිල්ඞ්’ ත‍්‍රාසජනක කතා මාලාවේ නවතම වැඩසටහන 12 දා රාති‍්‍රයේ විකාශය විය. ඒ, ඩිස්කවරි නාළිකාව ඔස්සේය.
‘මෑන් වර්සස් වයිල්ඞ්’ යනු ඩිස්කවරි නාළිකාවේ අතිශය ජනපි‍්‍රය ත‍්‍රාසජනක වාර්තා වැඩසටහන් පෙළකි. මෙය ලොව කා අතරේත් ප‍්‍රසිද්ධියට පත් වී තිබේ.
‘මෑන් වර්සස් වයි... |
පුරා ‘මෑන් වර්සස් වයිල්ඞ්’ රසික රසිකාවියෝ මහත් උනන්දුවෙන් වැඩසටහන නැරැඹූහ.
‘මෑන් වර්සස් වයිල්ඞ්’ වැඩසටහන් පෙළ මෙහෙයවීම සිදු කරනු ලබන්නේ බෙයාර් ගි‍්‍රල්ස්ය.
‘මෑන් වර්සස් වයිල්ඞ්’ කතා මාලාව මෙහෙයවන 45 හැවිරිදි, බෙයාර් ගි‍්‍රල්ස් විශ‍්‍රාම ගිය බි‍්‍රතාන්‍ය හමුදා සොල්දාදුවෙකි.
‘මෑන් වර්සස් වයිල්ඞ්’ කතා මාලාව හරහා ගි‍්‍රල්ස... |
ළු වන සතුන්ගෙන් පිරි ඉන්දිායාවේ උත්තරකාන්ද් ප‍්‍රාන්තයේ ජිම් කෝබට් ජාතික වන රක්ෂිතයේ සිදු කරන වික‍්‍රමය ‘මෑන් වර්සස් වයිල්ඞ්’ වැඩසටහනට පාදක වෙයි.
ගමනේ යෙදෙන අතරතුරේ ගි‍්‍රල්ස්, ඉන්දීය අගමැතිවරයාගෙන් ප‍්‍රශ්න අසයි. මෝදි ඊට ඉංගී‍්‍රසියෙන් පමණක් නොව, හින්දියෙන් ද පිළිතුරු දෙයි. ගුජරාඨ මහ ඇමැති ධුරය හොබවද්දී පමණක් නොව, ඉන්... |
සහභාගීවීමට කෙටි නිවාඩුවක් ගත් බවය.
‘මෑන් වර්සස් වයිල්ඞ්’ කතා මාලාව ඩිස්කවරි නාළිකාව විසින් නිෂ්පාදනය කරයි. මෙය විකාශය වන්නේ 2006 වසරේ සිටය. ගි‍්‍රල්ස්, ලොව ජනපි‍්‍රය පුද්ගලයන් සහ රාජ්‍ය නායකයන් ද එක් කර ගනිමින්, වීර වික‍්‍රමවල යෙදෙයි. 2015 දී බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී, ඔහු ද ගි‍්‍රස්ල්ගේ වැඩ... |
වා...
බිරිදගේ උපන්දිනයට ශාරුක් ඛාන් සෙල්ෆියක් ගෙන ඇයව පුදුම කළ හැටි - Photos ~ Gossip Lanka Hot News
බිරිදගේ උපන්දිනයට ශාරුක් ඛාන් සෙල්ෆියක් ගෙන ඇයව පුදුම කළ හැටි - Photos
සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ බිරිඳ වන ගෞරි ඛාන්ගේ 48වැනි උපන්දිනය අදට යෙදී තිබෙනවා. ෂාරුක් උදෑසන රාජකාරි කටයුතු ආරම්භ කිරීමට පෙර මුලින්ම ඇයට සුබ පතා තිබ... |
ොවන තෑග්ග දීලා කියලත්
විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ෂාරුක්ගේ බිරිඳ විලාසිතා නිර්මාණ ශිල්පිණියක්. ඔවුන්ගේ පුතණුවන් වන අබ්රාම් වසරක් තිස්සේ හැංඟිලා හිටියේ ෂාරුක් ඔහුව මාධ්‍යයට පෙන්වන්න අකැමැති වුණු නිසාමයි.
කෙසේ වෙතත් ෂාරුක්ගේ චිත්‍රපට රස විඳින්න බලාගෙන ඉන්න අයට ඉතාමත් ඉක්මනින් ඔහුගේ අලුත් චිත්‍රපටිය දැක බලාගන්න පුළුවන් වෙය... |
ළි දැක්වීමට නියමිතයිලු. ෂාරුක් ඇරුණුකොට, අනූෂ්කා ශර්මා හා කැත්රිනා කයිෆ් මෙහි රංගන දායකත්වය ලබා දෙනවා. විශේෂත්වය තමයි මේ සිනමා නිර්මාණයේ නිෂ්පාදන කටයුත්ත සිදු කරන්නෙත් ෂාරුක්ගේ බිරිඳ ගෞරි ඛාන් විසින්. මේ චිත්‍රපටයට වැඩි දෙනාගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ ෂාරුක් මෙහි නිරූපණය කරන ‘‘කුරු‘‘ එහෙම නැත්තම් උසින් අඩු චරිතයක් වීම... |
්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කළේ එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමේ අරමුණින් මිස ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරා පත්කර ගැනීමේ අරමුණින් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා පවසයි.
අනුරාධපුරයේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය එක්ව ජනාධිපතිවරණ... |
ීමේ ලෝක වාර්තාව අතරට එක්වන බවත්, ශෙහාන් සේමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත් නීතියානූකූල ලෙසම දෙසැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත් වීමේ අවශ්‍යතාවය පවතින බවත්, ඒ පිළිබඳ කිසිදු සැකයක් තබා ගත යුතු නැතැයි ද පැවසු මන්ත්‍රීවරයා මේ වන විට පොහොට්ටුව හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා කරමින් පැවති බවත්... |
පයට විරුද්ධ පුළුල් බලවේගයක් සැකසීමට මිසක් ජනපති අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා නොවන බව පැවසීය.
Previous articleආණ්ඩුවේ නොහැකියාව ගැන මහින්ද කියන දේ මෙන්න
Next articleජනාධිපතිවරණය සඳහා සුදුසු අපේක්ෂකයා වත්මන් ජනපති
බූන්දි|BOONDI: රත්තරං ටික | අම්මා - [මක්සීම් ගෝර්කි]
රත්තරං ටික | අම්මා - [මක්සීම් ගෝර්කි]
"සහෝදරවරුනි!" පාවෙ... |
සිට ගත්තේ කාන්දමක් වටා ඇදී එන යකඩ කැබලි මෙනි.
අම්මා තම පුතාගේ මූණ දෙස බැලුවාය. ප්‍රතාපවත්, නිර්භීත, අභිමානයෙන් පිරි ඔහුගේ දෙනෙත් පමණකි ඈ දුටුවේ.
"සහෝදරවරුනි! අපි කවුද යන්න පැහැදිලි කරදීමට අද තීරණය කර ගත්තා. අපේ ධජය,සත්‍යයේ, බුද්ධියේ සහ නිදහසේ ධජය අද අපි ඔසවන්නෙමු!"
සුදු පහැති දිග රිටක් සෙනග අතරින් පැන නැංගේය, සමූහයාගේ... |
්හ. අම්මාගේ අතද ඒ අතර විය.
"කම්කරු ජනතාවට ජය වේවා!" යැයි ඔහු කෑ ගැසීය.
සිය ගණන් ජනතාව ඔහු අනුව යමින් කෑ ගැසූහ.
"අපේ අධ්‍යාත්මික මව්බිම වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට, අපේ පක්ෂයට ජය වේවා, සහෝදරවරුනි!"
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑය... |
ෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ.
අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.
"මගේ රත්තරනේ..."
කැ... |
ිනා සුණේය.
"සහෝදරවරුනි!" හොහොල් මුදු හඬින් සමූහය ඇමතුවේය.
"අලුත් දෙවියාගේ නාමයෙන්, ආලෝකයේ සහ බුද්ධියේ නාමයෙන්, බුද්ධියේ සහ යුක්තියේ දෙවියාගේ නාමයෙන් කුරුස යුද්ධයක් පටන් ගත්තෙමු! අපේ ඉලක්කය සඳහා තව බොහෝ දුර යා යුතුයි. එහෙත් සත්‍යයේ ශක්තිය හා බලය ගැන විශ්වාස නොකරන්නෙ නම්, ජීවිතාන්තය දක්වා සත්‍යය සඳහා සටන් කිරීමට තරම් ධෛර... |
ලැබෙන්නේ දුක් කරදර පමණකි. එම නිසා ඔවුන් අප සමග නො ආ යුතුයි. පෙරමුණ ගන්න සහෝදර වරුනි! මැයි දිනයට ජය වේවා!"
සමූහය වඩා කැටි විය. පාවෙල් ධජය සෙලවීය. සුළඟට ලෙළදුන් ධජය දීප්තිමත්ව බබලන හිරුගේ රැස්වලට හසුව සිනාසෙයි...
"පැරණි ලොවෙන් සදා හැරෙමු
එහි දූවිලි ගසා දමමු!..."
ප්යොදර් මාසින්ගේ හඬ පැතිරයත්ම දහස් ගණනින් ගයන්නට විය.
-අම්ම... |
ියම ලෙස බල පෑවේය.) මක්සීම් ගෝර්කි පරිවර්තනය - දැදිගම වී. රුද්‍රිගු >
සිතින් චෝදනා නොලබනන් වෙමු | තණ්හා සෑඩපහර තරණය
Posted by: lrrp | July 21, 2011 සිතින් චෝදනා නොලබනන් වෙමු
සමාන්‍යය කෙනාගේ ස්වභාවය තමයි භාහිර ප්‍රශංසාවට කැමතියි. ලෝකයාගේ ප්‍රශංසාව හොයාගෙන යනව. ප්‍රශංසාව ලබාගන්ට හැම දෙයක්ම කරනව. යන්නෙ එන්නෙ කතා කරන්නෙ හැම... |
කැමතියි. ඒක එයා හොයනව. ඉතින් එයා ඒ සඳහා තමයි කටයුතු කරන්නෙ. අන්තිමට එයා සට කපට මායා ආදී අකුසල් තමයි පෝෂනය කරන්නෙ. ඇයි එයා හොයන්නෙ අනුන්ගේ ප්‍රශංසාව.
ඒ නිසා කවදාවත් අනුන්ගේ ප්‍රශංසාව හොයාගෙන කටයුතු කරන්නට එපා. අනුන්ගේ ප්‍රශංසාව බලන කෙනා ප්‍රමාදයට යනව මයි. එයා මුලාවෙලා යනව. අනුන්ට අහුවෙලා යනව. යම් යම් අයගෙ පුංචි ප්‍රශංසා... |
. බාහිර ප්‍රශංසාව අපිට වැඩක් නෑ. තමාගේ හිත තමාට ප්‍රශංසා කරන්න කටයුතු කරන්න
ඒ වගේම බාහිර නින්දාවට බය වෙන්ටත් එපා. බාහිරින් අපි නින්දා ලැබිය යුත්තෙක් නොවිය යුතුයි. විශේෂයෙන් තමාගේ හිත තමාට චෝදනා නොකරන කෙනෙක් බවට පත්වෙන්ට ඕනැ. ඉතින් බාහිර ලෝකයෙන් අපිට චෝදනා එයි නින්දා එයි. ඒව ගැන අපිට කරන්ට දෙයක් නෑ. නින්දා ලැබිය යුත්තෙක... |
දනාවෙන් තමා යටවෙන්නෙ නෑ. ඒ නිසා තමාගේ හිත සමඟ චෝදනා නොකරන කෙනෙක් බවට පත්වෙන්න.
« සිහි නුවණ උපදවාගෙන වාසය කරමු
The Causes of Downfall – PARABHAVA SUTTA (SUTTA NIPATA – CHAPTER OF THE SNAKE ) »
කැරම් ලෝක කුසලානය පළමු වරට ශ්‍රී ලංකාවට | සිළුමිණ
කැරම් ලෝක කුසලානය පළමු වරට ශ්‍රී ලංකාවට
2018 ලෝක කුසලාන කැරම් තරගාවලියේ දී පිර... |
ලානය කැරම් තරගාවලියෙදී 2-1ක් ලෙස ඉන්දියාව පරදා පිරිමි කැරම් ලෝක කුසලානය දිනාගැනීමට චමිල් කුරේගේ නායකත්වයෙන් සමන්විත වු ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම සමත් විය. 3 – 0 ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වු යසිකා රාහුබද්ධගේ නායකත්වයෙන් සමන් විත වු ශ්‍රී ලංකා කාන්තා කැරම් කණ්ඩායම අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.
ලෝක කුසලාන කැරම් තරගා... |
ජයගනිමින් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම මෙම ජයග්‍රහණයට හිමිකම් කීය.
සිව් වරකට වරක් ලෝක කැරම් කුසලාන තරගාවලිය හා ලෝක කැරම් ශූරතා තරගාවලිය මාරුවෙන් මාරුවට පැවැත්වෙන තරගාවලි දෙකකී. මෙතෙක් පැවැති ලෝක කැරම් කුසලාන තරගාවලි හතරකදීම පිරිමි කණ්ඩායම් ශූරතාවය දිනා ගැනීමට ඉන්දියාව සමත්ව සිටීයී.
කාන්තා අවසන් තරගය ඉන්දියාව සමග තරග කළ ශ්... |
ම් කුසලාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන වීවෘත ‘ස්විස්’ ලීග් ඉසව්වෙන් මෙතෙක් ශූරතාවය දිනා සිටි ශ්‍රී ලංකා ක්‍රිඩක චමිල් කුරේ පරාජයට පත් කරමින් එහි ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ කාජල් කුමාරී ක්‍රීඩිකාව සමත් වුවාය. එම තරගයේදී චමිල් කුරේ කාජල් හමුවේ පරාජය වී ඇත්තේ එක් ලකුණකිනී. එම තරගය උදෙසා ක්‍රිඩක ක්‍රීඩිකාවන් 84... |
නිශාන්ත ප්‍රනාන්දු තරග වැදීමට නියමිතය.
කොරියානු කැරම් සමිමේලනයේ සත්කාරත්වයෙන් මෙවර පස්වන ලෝක කුසලාන කැරම් තරගාවලිය සංවිධානය වු අතර ඒ සඳහා රටවල් 21ක් සහභාගී විය. යුරෝපය නියෝජනය කරමින් යුරෝපා රටවල්12ක්ද තරගාවලියට එක්ව සිටියේය.
පසුගිය තරගාවලියේදී ඉන්දියාව විසින් කාන්තා හා පිරිමි ලෝක කුසලාන දෙකම දිනා ගත්තේය. ශ්‍රී ලංකාව ... |
කරුණකී.
2018 ලෝක කුසලාන කැරම් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සේලාන් බැංකුවේ චමිල් කුරේ (නායක) ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිශාන්ත ප්‍රනාන්දු, කොළඹ රාජකීය විද්‍යාලයේ මොහොමඩ් ෂහීඩ් හිල්ම්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උදේශ් චන්දිම පෙරේරාගෙන් සමන් විත විය.
ලෝක කුසලාන කැරම් අනුශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ... |
කාවන්ගෙන් සමන් විත විය.
. ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට | කෙළිමඬල
ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට
2017-11-14 20:22:48 | .
වසර 60 කට පසුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියෙන් ඉතාලිය ඉවතට විසිවී තිබේ. ස්වීඩන් පිලට එරෙහිව ඉතාලියේ මිලාන් නුවරදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගය ගෝල 0-0 ක් ලෙසින් අවසන් වීමත් සමගින් ... |
ඉතාලිය පාපන්දු ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කර තිබේ. 1930 දී ක්‍රීඩා නොකළ නමුත් 1934 දී සහ 1938 දීත් පසුව 1982 දී සහ 2006 දීත් ජූල්ස් රිමේට් කුසලානය තමන් සතුකරගන්නට ඉතාලියානුවෝ සමත් වූහ.
ඉකුත් සඳුදා (13 වැනිදා) රාත්‍රියේ මිලාන් නුවරදීම ස්වීඩන් පිලට එරෙහිව පැවැති තරගය ජයගත නොහැකි වීමෙන් පසුව කඳුළු පිරි දෙනෙතින් ක්‍රීඩා... |
ට ගෝලයක් ලබාගත නොහැකි විය.
වසර 2006 දී ලෝක කුසලාන දිනාගත් නමුත් ඉන් පසුව පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකේදීම (2010 සහ 2014) ඉතාලිය පළමු වටයෙන්ම ඉවතට විසිවිය. මෙවර අවසන් කණ්ඩායම් 32 අතරට එක්වීමට නොහැකිවීම ඉතාලි පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් ලෙස හැඳින්වේ.
“පසුගිය අවුරුදු 60 පුරාම ඉතාලියේ ක්‍රීඩාව මුහුණ දුන් බරපතළම ක... |
ද්ගලික පරාජයකට වඩා ජාතික ව්‍යසනයක් බවයි.
මේ අතර ඉතාලි පාපන්දු පිලේ කළමණාකරු ගියාන් පියරෝ මහතා තමන්ගේ අනාගතය පිළිබඳ කල්පනා කරමින් සිටී. “මට මුකුත් හිතාගන්න බෑ. මේක දරාගන්න පුළුවන් ප්‍රතිඵලයක් නෙමේ” යයි ඔහු කියයි. තමන්ගේ කණ්ඩායම නොමැතිව මොන හිතකින් ලෝක කුසලාන තරගාවලිය නරඹන්නද යි ඉතාලි වැසියෝ විමසමින් සිටිති.
“මේ සේරටම වග... |
මානුවෙක් පැවසීය.
අංගුත්තර නිකාය Archives | Buddhist World
Tuesday, 25 April 2017 by Buddhist World
Anguttara NikayaBuddhaDhammaSanghaSinhalaSuttaඅංගුත්තර නිකායධර්මයසංයුත්ත නිකායසූත්‍රසූත්‍ර දේශනා
Published in Anguttara Nikaya, Sutta Pitaka, With Image
අඩු ආදායම්ලාභීන්ට 5000ක දීමනාවක් - කොරෝනා තුරන් කරන තෙක් ක්‍රියාත්ම... |
ට්සුකි අල්ලාහ් අලිගාටර් / කිඹුලා ඇමෙරිකන් ඊගල් නැංගුරම පුරාණ දේව දූතයා සත්ව සත්ව හිස ඇනිමෙ එන්ක් Antique පෞරාණික නිමාව ඇකේරිස් අරාබි නාදයද ඇතුව මේෂ කෘතිම මැණික් ප්‍රහාරක රයිෆලය B බේබි ඒන්ජල් Baguette Cut බෑගට් හැඩය ශේෂය / යුක්තිය / ලිබ්රාව / පරිමාණය ශේෂ / ලිබ්රා / කොරපොතු බාබර් බාබර් ධ්රැවය බාට් බේස්බෝල් බේස්බෝල් බැටර්... |
යා පිළිකා මකරෙක් මෝටර් රථ කාටුන් ජංගම දුරකථනය කෙල්ටික් චයි චාර්ජ් චීන චීන දෙවියන් ක්රිස්තියානි ධර්මය නත්තල් නත්තල් ගස ඔරලෝසුව ඔරලෝසු කණුව වලාකුළු ක්ලවුන් කොබ්රා කැරපොත්තා කාසි කොම්බාර් කොම්පස්ට් කෝන් කොරින්තියේ ප්ලූම් හෙල්මට් කකුළුවා චන්ද්ර / සඳ / තරුව / සූර්යයා කුරුස ක්රවුන් ක්‍රවුන් කිං කුරුසපත් කිරීම කියුබානු සබැඳිය... |
න් ඩ්රැගන් බෝල් මුහුණේ හැපීම Ugs ෂධ / උපකරණ ඊගල් ඊගල් ක්ලෝ නැගෙනහිර ඊජිප්තු egyptian ඇස විද්යුත් විදුලි ප්ලග් අලි ඇතුන් එමරල්ඩ් එමරල්ඩ් කට් එමරල්ඩ් හැඩැති ඉමොජි එනැමල් කැටයම් නපුරු ඇස අක්ෂි මුහුණ මුහුණු ආවරණ පවුලේ යාලුවනේ විලාසිතා සැලෝන් පිහාටුවක් සිහින් රිදී මාළු මසුන් ඇල්ලීම ධජ ෆ්ලියර් ඩි ලිස් සලාද මල මල් නිර්මාණය ෆ්... |
ත්බෝම්බයක් ග්වාඩාලූප් / වර්ජින් මේරි ග්වාඩාලූප් වර්ජින් ගාඩියන් ඇන්ජලීස් ගිටාර් තුවක්කුව / ආයුධය හයි කවයක හම්සා අත අත් කෆ් අත් සතුටු හිස හෙඩ්ෆෝන් headphones හෙඩ්සෙට් හදවත හෘද පිග්ගි හදවත හැඩය හෙල්මට් හයිල් හීල් කුහරය ශුද්ධ වූ බයිබලය නලාව අශ්වයා අශ්ව හිස අශ්වයා හෝරස් ඇස නිවසේ යතුර හයිනා අයිස් ක්රීම් අයිස්ඩ් අවුට් අයිස්ක... |
ජනාධිපති ආර්යා සපත්තු ආර්යාව ලියෝ ලිපිය ලිපිය බී තුලා රාශිය විදුලි බුබුල අකුණු කුණාටු අකුණු සැර වැනි ලයන් සිංහ හිස අගුළු දැමීම ලොකට් ලාංඡනය ලන්ඩන් ආදරය ආදර යතුර ලකී ලකී මැහෝගනී මරිජුවානා කොළ මැරයින් මැඩලියසන් අනුස්මරණ පින්තූරය පිරිමි සුරංගනාවි මෙෂ් ආපසු මයික්‍රෝ පේව් සැකසුම මයික්‍රොපේව් මයික්රොෆෝනය මැද පෙරදිග යුද හමුද... |
ස්ටාර් ඕපල් ආයුධ යේසුස් තැඹිලි තැඹිලි ගල් ඔරිෂා ඔබතාලා අලෙවිසැල ලුහුඬු සටහන් ගෙනහැර දක්වා ඇත ඕවල් සව් පාම් පැනර් පීවීව් පෑම් සැකසුම පෙයාර් හැඩැති මාල පෙත්ත නරකයි පුද්ගලයා පාරාවෝ පාරාවෝ ප්‍රධානියා සැලැස්ම පින්තූරය අමු පිකචු පිල්ස්බරි රෝස රෝස නිල් මැණික් මුහුදු කොල්ලකරුවන් මීන රාශිය පිස්තෝලය සරල ප්ලග් Pokemon යාච්ඤා කරන... |
වටයේ වටකුරු දීප්තිමත් කප්පාදුව වටකුරු දීප්තිමත් දියමන්ති රාජකීය සජ්ගඅටියස් යාත්රා කරන බෝට්ටුව ශාන්ත ශාන්ත මයිකල් සැලෝන් වැලි ඔරලෝසුව සැන්ටා මුවර්ට් / ග්‍රිම් රීපර් කතුර ස්කොපියෝ ස්කොපියන් ඉස්කුරුප්පු ඇණ මුහුදු සීහෝර්ස් මුහුදු ලෝකය මෝරා නැව් රෝදය පාවහන් සිම්සන්ස් ස්කේට්බෝඩ් ඇටසැකිල්ලක් හිස් කබල හිස්කබල සහ ඇටකටු හිස් කබල... |
ළු බිංදු ටෙනිස් / රාකට් ක්‍රීඩා තුන් කොටි කොටි ප්‍රධානියා දත ගස ත්රිත්ව පච්ච කැස්බෑවා යුනිකෝඩ් ගැහැනු පිරිමි දෙපක්ෂයටම යෝග්ය ඇඑජ වාහන මිදි වතු ඩිගෝ වෝල් වීදිය යුද්ධය වොච් ගිනි අවියක් රෝදය විස්ල් සුදු සුදු රන් සුදු ගල කැලෑ සතා පියාපත් සහිත පියාපත් සහිත රෝදය පියාපත් වුල්ෆ් කාන්තා දැව ලෝකය අඩුවක් යෙසී කහ කහ රන් කහ ගල රාශි... |
CZ පෙන්ඩන්ට් (රිදී)
නැංගුරම් CZ පෙන්ඩන්ට් (රිදී).
පුරාණ අලි පෙන්ඩන්ට් (රිදී)
පුරාණ කැටයම් දත් පෙන්ඩන්ට් (රිදී)
ඒන්ජල් වින්ග්ස් CZ පෙන්ඩන්ට් (රිදී)
අං පෙන්ඩන්ට් (සරල; ඉහළ ඔප දැමූ) රිදී
අන්ක් පෙන්ඩන්ට් රිදී (සරල, ඉහළ ඔප දැමූ)
සිට $34.99
සුසන්තිකාට බරපතළයි | Gossip - Lanka News
සුසන්තිකාට බරපතළයි
සුසන්තිකා ජයසිංහ බරපතළ අ... |
ඇතත් නිශ්චිතවම හේතු තහවුරු කර ගැනීමට තවදුරටත් පරීක්‍ෂණ සිදු කරන බව වෛද්‍යවරු ප්‍රකාශ කරති. මේ වනවිට සුසන්තිකා ජයසිංහ හමුවීමට කිසිදු පුද්ගලයකුට අවසර ලබා නොදීමට වෛද්‍යවරු තීරණය කර ඇත.
බරපතළ තත්ත්වයෙන් රෝහලට ඇතුළත් කළද ඇයගේ තත්ත්වය සතුටුදායක බවට වෛද්‍යවරු ප්‍රකාශ කරති. රෝහල් වෛද්‍ය අධිකාරිවරයා නිවාඩු ලබා සිටින බැවින් රෝග... |
ssip, Lanka Gossip News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Lanka Gossip - A Rayynor Silva Holdings Company
- ගැබිණි මවට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කළ ආබාධිත පුද්ගලයාට සිදු වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossi... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.