txt
stringlengths
140
500
එස්.යමාදුනීඋල්ලා නැමති තිස් එක් හැවිරිදි දෙදරු ගැබිණි කාන්තාවට පිහියෙන් ඇන ඇත්තේ ඇගේ ස්වාමි පුරුෂයාගේ බාල සහෝදරයෙකු වන අතර ඔහු මන්දමානසික ආබාධිත පුද්ගලයෙකු බවට පොලිසියට තොරතුරු ලැබී ඇති බව වාර්තාවනවා. පිහි ඇනුමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව වවුනියාව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කොට තිබෙනවා. වවුනියාව පූවරසන්කුලම පොල...
රෝස වලකුළු. හොයාගෙන කියවන්න ඕන. ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ | දිනමිණ නිවස ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ ආසියානු කලාපයේ රටක ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොර...
ම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී. මේ යටතේශ්‍රිලංකාවේ අභ්‍යන්තර ජලාශයන්හි සිදු කෙරෙන ධීවර කටයුතු මෙන්ම ධීවරප්‍රජාවගේ තොරතුරු, එක් එක් ජලාශයෙන් දෛනිකව නෙළාගන්නා මත්ස්‍ය සම්පත්ප්‍රමාණය, එක් එක් ධීවර යාත්‍රාවන් විසින් අල්ලා ගන්නා මසුන් ප්‍රමාණයන් මෙන්ම ඔවුන් ලබන ආදායම් හා මුල්‍ය ඉතිරිකිරී...
තිය පරිගණක ගත ජාල පද්ධතියක් මගින් ක්‍රියාත්මක වේ. දැනට අප රටේ ජලාශ 10,000කට ආසන්න ප්‍රමාණයක් තිබේ. ඉන් තෝරාගන්නා ලද ජලාශ 45ක ප්‍රථම අදියර යටතේ මේ පද්ධතිය මගින් නියාමණය කෙරේ. 2018 අවසන් වනවිට සියලුම ජලාශ මේ පද්ධතියට ඇතුළත් කෙරේ. මේ සදහා එක් එක් ධීවර සංගම් සදහා ටැබ් පරිගනකයක් බැගින් ද, පරිගණක උපාංග ද ලබා දෙන අතර මේ සදහා ...
් මිලියන 08කි. ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබෙන සුන්දර තොටුපොළ වැඩ පිළිවෙළ යටතේ මේ වැඩ සටහනක්‍රියාත්මකය. මෙහිදී ඇමැති මහින්ද අමරවීර මහතා අතින් අදාළ උපකරණ කට්ටල ධීවර සංගම් වෙත බෙදා දෙනු ලැබීය. මෙහිදී අදහස් පළ කළ ඇමැතිවරයා කියා සිටියේ ගත වු වසර දෙක තුළ මෙරට මිරිදිය ධීවරයින් ලබන මාසික ආදායම රු...
බුදු දහමට අනුව ලෝක විනාශය සිදු වන ආකාරය බුදු දහමට අනුව ලෝක විනාශය සිදු වන ආකාරය [පොල්ගස්ඕවිට විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ විනයාචාර්ය පූජ්‍ය උඩුගම සාරානන්ද ස්වමීන් වහන්සේ විසින්සිංහල බෞද්ධයා වෙබ් අඩවියේ පළ කිරීමට එවන ලද ලිපියකි.] මින් වසර 2600 කට පෙර ලෝ වැසි සියලු සතුන් දුක් විඳින සසර කතර ට අමා වැසි වැස්සවූ මහා කරුණාවෙන...
සිව්වනුව බුදු පදවිය ලැබූ ශාස්තෲවරයාණන් වහන්සේගේ ලොව පහළ වීම සිදු විය. ඒ කෙසේද යත්; දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණය ලැබ දාන, සීල, නෛශ්කම්ම ආදී දස පාරමී, උපපාරමී, පරමත්ත පාරමී නම් තුන් අයුරින් සම්පාදනය කොට අවසන් වශයෙන් පාරමී දම් සපිරීම වෙසතුරු ආත්මයේදී සිදුකොට නමුලොවින් ඉවත්ව දෙව් ලොව බිහිව සුදුසු කල්හි ප...
, තම ලෙයින් ජාතක වූ රාහුල කුමරුන්ගේ ජන්ම දිනය දා ගිහි සම්පත්, රජ සම්පත් හැර දමා අභිනික්මන් කොට සයා වුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එයද අතහැර දමා මැදුම් පිළිවෙතින්, සුජාතාව දුන් කිරිපිඬු වළඳාඅ හිස් පාත්‍රය උඩුගඟ බලා ගමන් කරන අයුරු දැක තම අභිප්‍රාය සාර්ථක වනු දැන සොත්තිය බමුණානන් විසින් පුදන ලද කුස තන මිටි අට අජපල් නම් නුග ...
යලු සන්තානගත කෙලෙස් මුල් උදුරා සර්වඥතා ඥානය උපදවා ලොවට මෛත්‍රියේ මූර්තිය පහළ විය. ඉන් අනතුරුව පන් සාලිස් වසක් (වසර 45) ලොව වැඩ වසමින් සූවාසූ දහසක් (84000) වූ ධර්මස්කන්ධය දේශනා කොට උපතින් වර්ෂ අසූවක් සපිරුණු තැන නිරුපධිශේෂ පරිනිර්වාණයට පත් වූහ. ඉන් අනතුරුව වර්තමානය දක්වා ශාස්තෲ කොට ඇත්තේ උන් වහන්සේ දෙශනාකොට වදාළ අසූහාරද...
ශනා හා සම්මුති දේශනා වශයෙනි. ඉන් අභිධර්ම පිටකය පරමාර්ථ වශයෙනුත් සූත්‍ර හා විනය යන පිටකද්වය සම්මුති වශයෙනුත්ය. සම්මුතිය වනාහී නම් ගොත් වශයෙන් යම් යම් දේ හැඳින්වීම පිණිස ඇති කරන සම්මුති දේ මුල් කරගෙන සිදු කරනු ලැබූ දේශනා වේ. එය ඕනෑම මන්ද ප්‍රාඥ්ඥ කෙනෙකුට වුවද පහසුවෙන් තේරුම් ගැනීම පිණිස දේශනා කරන ලදී. නමුත් පරමාර්ථය එසේ ...
ෂයෙන් අවධානය යොමු කළ යුතු වන්නේ එම සම්මුතිය හා පරමාර්ථය අවබෝධ කර ගැනීම පිණිසය. මේ ව්‍යායාමය ඒ සඳහාය. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයට අයත් අංගුත්තරනිකායේ චතුෂ්ක භාගයට අයත් සත්තක නිපාතයෙහි දෙවන පණ්නාසකයෙයි දෙවන මහා වග්ගයේ දෙවන සූත්‍ර දේශනාව නම් සත්ත සූරියග්ගමන සූත්‍රයෙන් විස්තර වන්නේ ලෝක විනාශය සිදු වන ආකාරය...
ෙරෙහි කෙලෙස් උත්සන්න වීමයි. දෙව්ෂය මුල්කරගෙන අකුසල් කිරීම නිසා එම කල්පය ගින්නෙන් විනාශ වෙයි.ලෝබය මුල්කරගෙන අකුසල් කිරීම නිසා අ අය සිටින කල්පය වතුරෙන් විනාශ වේ.මෝහය මුල්කරගෙන අකුසල කිරීමෙන් එම කල්පය සුළගින් විනාශ වේ. මේ ආකාරයට ලෝක විනාශය සිදුවී යලි ලෝකයේ ජීවය ආරම්බවන් ආකාරයද බුදුන්වහන්සේ දේශනා කොට තිබේ. ලෝකය ජීවය පවතින ...
හෙකි කල්පනා කරති.මේ අයගේ චිත්ත බලපෑම් නිසාද තවත් අවුරුදු කොටි ප්‍රකෝටි ගණනාවකට පසු ලෝකයේ සෘතු පහල වෙයි.අ සෘතු වලට අනුව වර්ෂාව හට ගනී.මේ වර්ෂාව "සම්පත්තිකර මහා මේඝය"නම වෙයි.අ ධාරානිපාත වර්ෂාවෙන් ලොව සියලු සක්වල වතුරෙන් පිරී යි.. මේ දිය බිදුවක් ගානෙම පටව්,ආපෝ,තේජෝ,වායෝ,,වර්ණ,රස,ගන්ධ.ඕජා,ශුද්ධ,අෂ ්ටක, මේ සියල්ල, අකතු වී. ...
්‍රහ්මයන්,"අප සිතු නිසා ලොව ජීවයක් ඇති වුවා"යි සිතති.තමන් ලෝකය මැවී යි කියති... බුදුන්වහන්සේ එය වැරදි හැගීමක් හැටියට දේශනා කරති. පින්වත් මහණෙනි... මේ තරම් විශාල වස්තු පරමාණුවක් තරම් වත ඉතිරි නොවී විනාශයට පත්ව වෙයි.එසේ නම පින්වත් මහණෙනි,මේ ආත්ම භාවය ගැන මොහොතක් සිතා බලන්න.මේ ශරීරය කියන්නේ කුඩා මැස්සෙකුට,කුබියෙකුට, විනශ ...
ර ගණන්ද මෙපනකයි කිව නොහැකියි. බුදුන්වහන්සේ,භික්ෂුන්වහ්න්සේලට එසේ දේශනා කොය වදාරමින්, එසේම පින්වත් මහණෙනි,බුදුන්වහන්සේ මේ සිදුවීම දේශනා කර වදාරන්නේ අතීත,වර්තමාන,අනාගත යන තුන කල් බලයි. මා විසින් පෙර විසූ කද පිළිවෙල දකන වූ ඝනයට. අතීත බව සංස්කාරය මෙතෙකි කියා කිව නොහැකියි.කල්ප කොටි ගණනක ඈත අතීතටයද බැලිය හැකියි.ඇසෙම අනාගතයද ...
න්නා රාග,ද්වේශ,මෝහයෝද ඊට බලපාන්නේ වෙයි." බුදුරදුන් නිරවුල් ව මනාකොට ලෝකවිනාශය ගැන දේශන කොට තිබේ,ඇහෙම බලද්දී බුදුදහමට අනුව නම,කියන තරම් ලෝක විනාශය කිට්ටු නැත,එය ක්‍රමවත්ව සිදුවන්නක් බැවින් තවත් බොහෝ කාලයක් ඊට ගතවේ.නමුත් ලෝක විනාශයක් ලග නැති සිතමින් පුළුවන් තරම් පව් කරමින් ජීවත් වීම නුවණැති කම නොවේ.. පව් කරනවිට,අධර්මිෂට ...
ා සිතන මිනිස්සුත් තව අවුරුද්දක් පමණක් කාලය තබාගෙන ඉඩමට,කනබොන දේට පෙරේතකම් කරති.,තනතුරු,නිලතල ,ලාබයට,බලයට, ලොබ බදිති.ඊර්ෂියාවෙන්,වය්රයෙන් වෙලී ගෙන ජීවිතය ගෙවති...පොල ගෙඩියට,කොස ගෙඩියට ගහ,මර ගනිති. එසේ බලද්දී වැදගත් වන්නේ ලෝක විනාශය කවදද කියා හිත හිතා සිටීම නොවේ...... එය අද උනත්,හෙට උනත්.තව අදුරුද්දකින් උනත්,තව අවුරුදු ද...
ුණු ලෝක විනාශය අත් නොවිදින්නෝ වෙත්............ බුදු දහමේ දැක්වෙන පරිදි ලෝකය විනාශ වීමේ දී සූර්යන් එකකට වඩා වැඩි ගණනක් පායා ඒ නිසා ඇතිවන අධික තාපයත් එහි ප්‍රතිඵලයක් ලෙස බුදු දහමේ දැක්වෙන ලෝක ගණනාවක් විනාශ වීම විද්‍යාත්මක බව තහවුරැ කරන පුවතකි පහළ ඇත්තේ. "උතුරු කොරියාවෙන් තවත් මිසයිලයක්" - BBC සිංහල "උතුරු කොරියාවෙන් තවත්...
පවසයි. මීට පෙර උතුරු කොරියාව විසින් අත්හදා බලනු ලැබූ අවසන් මිසයිල ත්‍රිත්වයට වඩා මෙය කෙටි දුර විහිදුම් මිසයිලයක් බව ධවල මන්දිරය ප්‍රකාශ කළේය. නවතම අත්හදා බැලීම වාර්තා වූයේ, න්‍යෂ්ටික පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහිත යුද ශීර්ෂයක් ගෙන යාහැකි නව වර්ගයක මිසයිලයක් අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කිරීමෙන් සතියකට ප...
දෙරට අතර ගැටුමක් ඇති විය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර කියා තිබුණි උතුරු කොරියාව අත්හදා බැලුවේ "අලුත් මිසයිලයක්" මෙම මිසයිල අත්හදාබැලීම "සාහසික සහ වගකීම් විරහිත" ක්‍රියාවක් බව දකුණු කොරියාවේ විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේය. මෙය ජපන් මුහුදු කලාපය දෙසට කිලෝ මීටර 560ක් පමණ දුර පියාසර කර ඇති බව දකුණු කො...
යලු අත්හදා බැලීම් එක්සත් ජාතීන්ගේ කොන්දේසි කඩකර ඇත. එම ක්‍රියාකාරකම් හේතුවෙන් එක්සත් ජනපදය සමඟ ගැටුම්කාරී තත්වයක් නිර්මාණය විය. වාචීස්වර (a.k.a පාසල්): office එකේ පරිස්සම් වෙලා ඉන්න ඕනෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා රෙද්ද මේසෙට තියලා ස්ටේප්ලර් කරයි. ඇස් වහලා ටොකු අනී, අමතරව තව ගුටිත් දෙයි. අහන ප්‍රශ්නවලට උත්තර නොදී වැල්වටාරම්...
්‍රසිද්ධ එතන හිටපු අනික් කොල්ලො සෙට් එක. දවසක් පාසල් කැන්ටිමේ කකා ඉන්නකොට එහා පැත්තෙ කෙල්ලො සෙට් එකක් කනගමන් ලොකු කතාවක්. එතන අලුතෙන්ම ආපු කෙල්ලෙක් වටකරගෙන induction එකක් දෙනවා. ඩුෂී : ඩිනේෂා.. මේ office එකේ පරිස්සම්වෙලා ඉන්න ඕනෙ කොල්ලො දෙන්නෙක් ඉන්නවා. ඩිනේෂා : ඔහ්.. ඇත්ත ද? ඒ කවුද? ඩුෂී : එක්කෙනෙක් සංක. අනික් කෙනා තම...
කොහොම ද මොනවා කනව ද මොනවා කරනව ද කිසිම දෙයක් දන්නෙ නෑ Naveen Madhawa January 26, 2011 at 8:55 AM ඔයාල නැති අඩුව අපිට තාම දැනෙනව.. ;) පිණිබිඳු... January 26, 2011 at 11:31 AM අපෝ ඔෆිස් එකේ අසරණ මිනිස්සු ටික මෙයා වැඩට එන්නැති දවසට පාටි දානව ඇති. a January 26, 2011 at 12:27 PM අඩො පාසල් පින්තූරෙ නන් එ කාලෙට නියමෙට ගැලපෙන...
තියෙන නම කියපන්. හිටු රංගයගෙන් අහල උඹවත් ඇඩ් කොර ගන්න. හික් හික් හික් නිර්මල January 26, 2011 at 6:52 PM අපිට හිතා ගතහැකි කලින් ඔෆිස් එකෙන් යැව්වේ ඇයි කියලා....ඒ ඔෆිස් එකේ අය ඊට පස්සේ සැහෙන ජොලියේ ඉන්න ඇති......:) පාසල් January 26, 2011 at 11:30 PM @නිර්මල : ආ.. මාව යැව්වෙ නෑ.. ඉල්ලල ගත්තා :-D පාසල් January 26, 2011 at...
කියලා. පාසල් January 26, 2011 at 11:53 PM @දුකා: මම දැං මූණුපොතේ නැහැ. මාව ඒකෙන් අස් කලා :-( රංග - මගේ ලෝකය January 27, 2011 at 2:26 PM දුකා : මූව මූනු පොතෙන් එලෙවුව මචං මුගේ වැඩ නිසා. මුගෙ කිට්‍ටුවෙන් කෙල්ලො යන්නෙ නෑ මොන ඔ‍ෆිස් එකේවත්. මොකද මුගේ කටට බ්‍රේක් නෑ. කටට එන ඕනෙ මගුලක් ඔහේ ඇරල දානව කවුරු වටේ හිටියත් Observe...
1 at 9:28 PM @Observer: ඒක රංගගෙන් අහල වැඩකුත් නෑ. රංගයා දැං single උනාට, කෙල්ලෙක් ඉන්නකොට බලන්න ඕනෙ. ඇඟේ තැන් 5ක් බිම ගෑවෙන්න දෝත් මුදුන් තබා දණ නමස්කාර කරගෙන ඉන්නේ :-D පාසල් January 27, 2011 at 9:30 PM @රංග: ඒකට සිංහලෙන් කියන්නෙ හොනස්ට් කියලයි :-D සහෝධරයා January 30, 2011 at 9:09 AM ඒ බය එහෙම නෙමෙයි ඕං... ගවුරවය වෙන්...
කීපයකට කලින් එකක් :-D ශ්‍රී Mafia | Rules and Regulations | ශ්‍රී Mafia | Sri Lankan Best and No.1 Hacking and Security Service ශ්‍රී Mafia | Rules and Regulations Discussion in 'Welcome To ශ්‍රී Mafia' started by Viper, Oct 9, 2016. ► අප ෆෝරමයෙහි ලියාපදිංචි වීමේදී අනුමත Email සේවා ලිපිනයක් පමණක් භාවිතා කළ යුතුය. අනුමත...
කයන් ඔවුන්ගේ සත්‍ය ගිණුමද සමඟ පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ. ► අප ෆෝරමයෙහි ලියාපදිංචි වීමේ දී යොදන User Name එක තුල කිසිඳු අයුරකින් අසභ්‍ය වචන අන්තර්ගත විය නොහැක. එසේ User Name එක තුල අසභ්‍ය වචන අන්තර්ගත වන ගිණුම්ද පෙර දැනුම් දීමකින් තොරව ඉවත් කරනු ලැබේ. ► අප ෆෝරමයෙහි ලියාපදිංචි සාමාජිකයන්ගේ ගිණුම්වල මුරපද ඇඩ්...
ී සැලකිලිමත් වන්න. ► අප ෆෝරමය තුල වෙනත් කිසිඳු ෆෝරමයක Link හෝ URL හෝ වෙනත් ෆෝරමයක් සඳහා වන ආරාධනා හෝ වෙනත් ෆෝරමයක් පිළිබඳව තොරතුරු දක්වා පළකරන ලිපි හෝ පළ කිරීම කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වන අතර ඉහත සඳහන් වෙනත් ෆෝරම් පිළිබඳ තොරතුරු Signature එක ලෙස හෝ යොදා ගැනීමද කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා සපුරා තහනම් වේ...
තේදී පවා සපුරා තහනම් වේ. මෙම නීතිය නොපිළිපදින සාමාජිකයන්ද තරා තිරම නොබලා ඉවත් කරනු ලැබේ. ► අප ෆෝරමය තුල නව සාකච්ඡාවක් හෝ ගැටළුවක් ආරම්භ කිරීමේ දී හෝ ඉදිරිපත් කිරීමේදී හෝ පළකිරීමේදී උචිත Categoryයේ පළකිරීම මෙන්ම එම ලිපිය සඳහා උචිත මාතෘකාවක්ද යෙදීම අනිවාර්යය වේ. එමෙන්ම වීඩියෝ පළ කිරීමේදී වීඩියෝ පහක් හෝ පහකට අඩුගණනක් පවති...
තර එසේ Payment Proof ඉදිරිපත් නොකර ලිපි ඉවත්කර දමනු ලැබේ. ► අප ෆෝරමය තුල වෙනත් වෙබ් අඩවි වලින් උපුටා ගත් දෙයක් පළකිරීමේ දී එම ලිපියෙහි වගකීම පළ කරන්නා සතුවන අතර එමඟින් ඇතිවන ගැටළු වලදී ශ්‍රී මාෆියා ෆෝරමය කිසිඳු වගවීමක් හෝ වගකීමක් නොදරයි. මෙහිදී උපුටා ගැනීම සිදුකරන ලද වෙබ් අඩවියෙහි Link හෝ URL ඇතුලත් කිරීම අනිවාර්යය නොව...
කිසිඳු අයුරකින් අපහාස කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. ► අප ෆෝරමය තුල සිටින සියළුම සාමාජිකයන් එක්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු අතර තමන්ගේ අදහස් දැක්වීමට හා අදහස් විවේචනය කිරීමට අවසර ඇති නමුදු පිල්වලට බෙදී අපහාස කරගැනීම හෝ අසභ්‍ය වචන භාවිතය දඬුවම් ලැබිය හැකි වරදකි. ► අප ෆෝරමය තුල සිටිනා කාර්යය මණ්ඩලයේ සාමාජිකයන් හට නිසි ගෞර...
න. එමෙන්ම Signature සඳහා Image දෙකක් පමණක් භාවිතා කළහැකි අතර ඒ සඳහා අනවශ්‍ය ලෙස විශාල Image යොදාගැනීම නොකළ යුතුය. ► අප ෆෝරමය තුල ඔබගේ රහස්‍ය තොරතුරු හුවමාරු කරගැනීමේ දී ප්‍රවේශම් වන්න. එසේ හුවමාරු කරගන්නේ නම් එහි වගකීම ඔබ සතුවන අතර එසේ හුවමාරු කරගැනීමේ දී ඇතිවන ගැටළු වලදී ශ්‍රී මාෆියා ෆෝරමය කිසිඳු වගවීමක් හෝ වගකීමක් නො...
දැනුවත් නොකිරීමෙන් ඔබත් එම වරදට අනුබල දීමක් සිදුකරනු ඇත. ► කුමන හෝ තත්ත්වයක් යටතේදී පවා හෝ ඉහත සඳහන් නීතිරීති කඩකිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එමෙන්ම යම් කිසි සිදුවීමක් පිළිබඳව අවසාන තීරණය ඇඩ්මින්වරුන්ගේ තීරණයයි. එම තීරණයට බාධා කිරීමද දඬුවම් ලැබිය හැකි වරදකි. (සැ.යු. - නීතිය නොදැන සිටීම නිදහසට කාරනයක් නොවන අතර මෙම නීත...
ි රීති තියෙන්න ඕනේ නැත්නම් අමාරුයි වැඩේ ඇදගෙන යන්න ela. hebei yakadaya 1 rules tika a vidihatama thiyenne. Elite_x, Dec 1, 2016 Shadow and DarkDrg like this. ඔව් .. ඒ උනාට අවුලක් නැ... නීති කොහටත් නීති නේ බන් DarkDrg said: ↑ එල එල මචංලා ඇදගෙන යමු වැඩේ... #Shap_Manasick, Dec 3, 2016 .....හොද නීති රීති ටිකක් තියෙන්නේ ......
May 17, 2017 Z4n53r.P4Yn3.[79].K41!, May 17, 2017 tharuka gayashan නවක සාමාජික හරි හරි​ tharuka gayashan, Dec 7, 2017 R00t_Kr15H likes this. ‘ගැණ නොනිමි මළවුන්’ – ෆ්‍රාන්සස් හැරිසන්: සිවිල් වැසියන් මතට සුදු පොස්පරස් ප්‍රහාර – Colombo Telegraph වාර්තාකරුවෙකුගේ කතාව – 2 වන පරිච්ඡේදය | දෙවන කොටස සිවිල් වැසියන් මතට සුදු ප...
කෙතරම් කලක් එහි සිටින්නට හැකි වෙත්දැයි නොදැන වුව, ලෝකීසන්, බංකරයක් තනා, කූඩාරමක් අටවා, දිනෙන් දින ක්‍ෂය වන තමන් සන්තකය ලිහා අස් පස් කරන අතරවාරයේ සිය පුවත් වාර්තා යැවීම කරගෙන ගියේය. අනියත ලෙස ඇද හැළුණු ධාරානිපාත මෝසම් වැසි දුක්ඛිතභාවය වැඩි ක‍ළේය. මාස ගණන් ඇදහැළුණු අනෝරා වර්ෂාව, සැඩ ගංවතුර නංවා සැණෙකින් බන්කර ඇතුළත කිලි...
ග ඇහිරී ගොස් තිබිණ. ගංවතුරින් යටව තැන් තැන්හී ඇළ මාර්ග බවට පෙරළුණු මාවත ඔස්සේ, ජල කඳ මඩ බොර පැහැයෙන් කළතවා පැරණි ට්‍රැක්ටර් ඝෝෂා නංවමින් ගෑටුවේය. බැලූ බැල්මට ට්‍රක් රථ දිස් වූයේ ජීවන අවශ්‍යතාවලට වඩා කාට හෝ අයත් සුන් බුන් පටවාගෙන යන්නාක් මෙනි. ගලවාගත් පියසි තලාඳ ද, තැලී පොඩි වූ ටකරං තහඩු ද ඒවායේ පටවා තිබූ අතර ඉන් බොහෝමය...
අයත් අවසාන ලෞකික කළමණා පිර වූ කරත්ත ඇදගෙන ගියෝය. ජනවාරියේදී දිනතාම පාහේ නිර්දය ප්‍රහාරයන්ට ඒ මාර්ගය, ගොදුරු විය. ඇද වැටෙන ෂෙල් වෙඩි, ගහකොළ කීතු කරමින්, වාහන ගිනිබත් කොට, ඉවක් බවක් නොමැතිව මිනිස් හා ගව මහීෂාදීන්ගේ ශරීරාංග සී සී කඩ විසුරුවාලීය. ජනවාරියේ එවන් එක් ප්‍රහාරයකින් පසු, මාපියන් අහිමිව චිත්තාවේගීව මොරදෙන දරු සි...
ා ගණන් නොකළේය. සිදුවීම සේයා රූ සහ වීඩියෝගත කළ ඔහු කිලෝ මීටර් කිහිපයකින් පසු කඳුළු වගුරා වැළපිණ. ලේ ගලන මළ බිළිඳෙකුගේ සිරුර ළයට තුරුළු කොටගෙන වැළපෙන මවකගේ රුව හෝ පා පැදි පිටුපසින් කඳු ගැසූ සිය සන්තකය මුදුනට තබා ගැට ගැසූ ලේ වෑහෙන මෘත දේහයන් වැනි ඔහුගේ මතකයෙහි ගබඩා වූ පිළිබිඹු, දුස්ස්වප්නාකාරී ඒවා වේ. සිය මළවුන් අතරමග හැර...
සන්සුන් ඉසිඹුවක් ලැබෙන තෙක් සිය පණසුන් පෙම්බරයින් රැගෙන යන්නට කවර හෝ ආකාරයක් ඔවුහු සොයා ගත්හ. තමන්ට ළමා ළපටින් නොමැති වීම ලෝකීසන්ගේ අස්වැසිල්ලට හේතු විය. “දරුවන් හාමතින් විඳවනවා බලන්නට බලකෙරුණු දෙමව්පියන් මම දැක්කා. ඒක කිසිම මනුෂ්‍යයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.” දවසේ සිව් විසි පැයම දරුවන් බන්කර් තුළ සිරකොට තබාග...
අම්මාවත් ඒකටම ගොදුරු වෙනවා. එහේ වැඩියෙන්ම මැරුණේ අම්මලායි, දරුවෝයි.’ ජීවත්වන අනෙකාට වියෝ සංතාපයන් අත්කොට දී අයෙක් මරණයට පත්වන්නට තිබූ සැබෑ භව්‍යතාව හේතුවෙන් මිනිත්තු කිහිපයකට හෝ සිය ප්‍රියයන්ගෙන් වෙන්ව සිටින්නට ජනයා බිය වූහ. ඒ වියෝ දුක් වනාහී ඒ වනවිටත් ඔවුනට ඉවසා සිටින්නට සිදු වූ භීතියේත්, කම්පනයේත්, කායික දුෂ්කරතාවන්...
මන්ට අනතුරක් සිදු වුවහොත් තමන්ගේ මව්පියන් රැක බලාගන්නැයි හෙතෙම එවකදී පස් විසි වියෙහි පසු වූ තම පෙම්වතියට කීවේය. ඒ යන එන ගමන් අතරවාරයේ දී අතහැර දමනු ලැබූ හුදකලා වයෝවෘද්ධ මිනිසුන් නිතර ඔහුගේ ඇස ගැටුණු අතර ඒ ඉරණම තම මව හා පියාගේ දිවිමග ද රැක සිටිතැයි යන සිතිවිල්ල ඔහු තුළ හොල්මන් කළේය. ඔහු යළිත් පණ පිටින් එත්දැයි නොදත් ඔවු...
නැතුව කන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මම ආපහු එනකම් ඒ අය හරියටම බලා ගත් අඩියේම ඉන්නවා වගෙයි උන්නේ”යි ඔහු පහදයි. පෙරළා තමන්ගේ කූඩාරමට ආ සැණින් ලෝකීසන් කළ පළමු කාර්යය වූයේ තමන් සතු සූර්ය බල ජව ඇහුරුම ආධාරයෙන් සිය කැමරාව හා දුරකථනය පුනරාරෝපණය කිරීමයි. එය වනාහී, එළඹෙන දවසේදීද, පිටතට ගොස් ඔහු සිය වාර්තාකරණ කාර්යයෙහි යෙදෙන්නට ...
. ජනවාරිය අගභාගයේදී, ජීවිත හානි හා තුවාල ලද්දවුන් ප්‍රමාණය දැනගනු වස් හෙතෙම උඩෛයාර්කාඩ්ඩු රෝහලට යමින් සිටියේය. සිය යතුරු පැදිය නවතන්නේ කොහේදැයි නිශ්චය කරගනු නොහී ඔහු මුලින් එක් තැනක් තෝරා පසුව අන් තැනක එය නවතාලීය. මිනිත්තු කිහිපයක් ඇතුළත දී, ඔහු යතුරු පැදිය මුලින් ගාල් කරන්නට කල්පනා කළ ප්‍රධාන මාර්ගයත්, රෝහල් පරිශ්‍රයත...
පතිත විය. තවත් අවස්ථාවකදී, ඔහු සිටියේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ කෝවිලකින් මීටර් 100ක් තරම් දුරිනි. ඔහු සකස්කරමින් සිටි තුවාල කරුවන් හා ජීවිත හානි පිළිබඳ ලැයිස්තුවටම ඔහුගේ නමද ඇතුල්වන්නට ඕනෑ තරම් ඉඩ තිබිණ. අනතුරුදායක වූයේ ප්‍රදේශය තුළ සැරිසැරීම පමණක් නොවේ. චන්ද්‍රිකා දුරකථනයෙන් කතා කිරීමද අවදානමක් විය. ශ්‍රී ලංකා හමුදාව...
පයක් ඇතුළත ප්‍රහාර එල්ල වෙතැයි බියෙනි. තමන්ගේ හඬ ආණ්ඩුවේ පාර්ශ්වයට නිහඬ කරන්නට‍ ඇවැසි එකක් යැයි ඔහුට හැඟිණ. සිවිල් වැසියන්ට එරෙහිව ජනවාරියේදී නීති විරෝධී සුදු පොස්පරස් භාවිතා කළ බවට මුල්වරට ලෝකීසන්ට ඒත්තු ගියේ, සාමාන්‍යයෙන් උණ්ඩ කැබැලිති ඇතුල් වූ හෝ පිටවූ සළකුණකුදු නැති මළ සිරුරු විසි තුනක් ඇස ගැටුණු විට ය. සටනේදී, යුද...
පිළිස්සුම් ඇති කරයි. “හැමදේම පිළිස්සිලායි තිබුණේ. ශරීර පුරාම කහ මිශ්‍ර සුදු පාට මේද ස්ථරයක් පැතිරිලා තිබුණා. ඒකෙන්, මතුපිට හම පුපුරලා හම යටින් ඇති මේද ස්ථරය උණු කරවලායි තිබුණේ.” ඇතැම්හු මාර්ගය අසබඩ විවිධ ඉරියව්වලින් නින්දේ හුන්වනම කිසිත් නොදැනම මරුමුවට පත්ව තිබුණු අතර සමහරක් දෙනා මුවාවක් සොයාගෙන එහි සැඟව හිද්දී මරුමුව...
හු කිසි කලෙක නොගිය තැන් එමට තිබුණු අතර තමන් දුටු දෙයට වඩා ඔහු ඒ පිළිබඳ තැවෙයි. “අපි තවමත් නොදන්න බොහෝම දේවල් තියෙනවා.‍ එතැන කිසිම සාක්‍ෂිකරුවෙක් හිටියේ නැහැ. අපි නොදැන බොහෝමයක් දෙනා ඝාතනය වුණා.” ඔහු විශ්වාස කරන පරිදි ජනවාරියේ අග භාගයේදී, මුළුමහත් ජනගහණයම පලා ගිය මාර්ගයේ අතරමග පිහිටි කුඩා නගරයක් වූ විසුවමඩු හී කැරැළිකරු...
ල් වෙඩි වැස්සවූහ. “දිගටම බෝම්බ හෙළපු නිසා අපිට එතැනට යන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ දවස් තුන මවා ගන්නවත් බැහැ. ඒ ප්‍රධාන පාරේ විශාල පිරිසක් මැරුණා. නමුත් කී දෙනෙක්ද කියන එක ගැන අපිට කිසිම අදහසක් නැහැ.” මහා මාර්ගය මර උගුලක් වූ තැන, දස දහස් සංඛ්‍යාත අනෙක් ජනයා හා එක්ව ලෝකීසන් හා ඔහුගේ පවුලේ පිරිස් වන රොද හරහා පලා ගියෝය....
ීසන් මඩ වගුරු ඔස්සේ සිය යතුරු පැදිය තල්ලු කරගෙන ගියේය. යාන්තම් කිලෝ මීටර් හයක් ගෙවාලන්නට ඔවුනට සත් දිනක් ගත විය. ෂෙල් වෙඩි ඇද වැටෙමින් තිබුණු අතර, යුහුව ගමන් කිරීම කිසිසේත් කළ නොහැක්කක් බවට පත්කරමින් සංකටාකූලව තදබද වූ මිනිස් සමූහයා සමුදුර බලා ඇදුණාහ. මිනිසුන්ගේත් බඩු බාහිරාදිය පැටවූ වාහනවලත් බරින් සැඩ ගංවතුරින් යට වූ ම...
ඉදිරිපිටම උදව් ඉල්ලනවා. මළ මිනී අතර නිදාගන්න එක අමුතු දෙයක් නෙවෙයි. ජනවාරියෙන් පස්සේ අපි ජීවත්වුණ ලෝකය ඒ වගේ”යි ඔහු කියයි. ‘ඉදුණු අඹ ගස්වලින් වැටෙනවා වගේ අහසින් වැටෙන බෝම්බ. ෂෙල් වෙඩිවල සද්දෙට මම ඇහැරෙනවා.” සිය දරුවන් පණ පිටින් සොයා ගැනීමේ සංකාකූල ආවේගයන් මඩනා ලද මව්වරුන් ඔවුන්ගේ නම් කියා හඬ ගසමින් දරුවන් සොයනු ලෝකීසන්...
කා වෙරළත කිසිදු ඉඩක් හෝ පෞද්ගලිකත්වයක් නොවුණි. ෂෙල් උන්ඩයක් පතිත වුවහොත් බොහෝ දෙනා එකවර මිය යාම ඒකාන්ත විය. මේ අධියර වන විට කොටින්ට කළ හැකි එකම දෙය වූයේ, සිය කුඩා බීම් තීරුව ආරක්‍ෂා කරගනිමින්, ශ්‍රී ලංකා හමුදාවන් හඹා ඒම වළකන්නට තැත් දැරීම පමණි. ඔවුන් යටතේ වූ සියළු ප්‍රධාන නගර ඔවුන්ට අහිමිව තිබූ අතර, හමුදාවන් වෙතට පලා ය...
රැළිකරුවෝ සිය වෙනම රාජ්‍යයක් පිළිබඳ සිහිනය වෙනුවෙන් මිය යන්නට තවත් තුරුණු දෙමළ ජනයා ඩැහැ ගත්හ. සතියෙන් සතියෙන් ගෙවී යත්ම, ජාත්‍යන්තර ප්‍රජාව ගැටුමට මැදිහත්වනු ඇතැයි යුද කලාපය තුළ මෙන්ම පිටත සිටි දෙමළ ජනයා අපේක්‍ෂා කළහ. ලෝකීසන්ද එය එකම විසඳුම වශයෙන් දුටු නමුත්, එය හිතළු සිහිනයක් බවට අවසානයේදී පසක් කෙරිණ. ක්‍රියාත්මකව පැ...
් ගොඩනැගිල්ලෙහි වෛද්‍යවරු සිය වැඩ කටයුතු කරගෙන ගියහ. යාන්තම් මීටර් 250ක් ඔබ්බෙන් ඉදිරි ආරක්‍ෂක පෙරමුණ බවට පෙරළුණු දිගු කළපුවේ අනෙක් ඉවුරෙහි වූ වන ලැහැබ තුළ හමුදා ස්නයිපර් වෙඩික්කරුවෝ වෙස් සඟවා රැක සිටියෝය. යන එන මිනිසුන් පියවි ඇසින් දකින්නට හමුදා සෙබළුන්ට හැකිව තිබූ අතර ඉහළ අහසේ සිට ඡායාරූප ගන්නා ඔත්තු බලන ඩ්‍රෝන් යානා...
.පී.ජී. ප්‍රහාරද එල්ල වූ බවත්, ඒවා රෝහල් ගබඩාවන්ටද, වාට්ටු සහ යාබද කූඩාරම්වලට වැදුණු බවත් ඔහු කියයි. රෝහල අවට ප්‍රදේශයෙහි මළ කුණු දුර්ඝන්ධය පැතිර පැවතුණි. “ඒක මස් කඩයක් වගෙයි. ඉස්පිරිතාලයට ඇතුල්වෙන තැනම තියෙන ගහ යට හිටිය තුවාල වුණු අයගෙන් සමහරක් දෙනා මරුමුවට පත්වෙන්න නියමිතවයි හිටියේ.” වෙරළත රන්වන් පුලින තලාවෙහි එළාගත්...
ේරාගන්නට සමත් වූයේ රෝහලට පැමිණෙන මුළු රෝගීන් ප්‍රමාණයෙන් අඩක් පමණි. සෙස්සෝ ප්‍රතිකාර කරන්නට පෙරාතුවම ජීවිතක්‍ෂයට පත් වූහ. හිසෙහි තුවාලයක් සහිත වියපත් කාන්තාවක් තමන් ඇස් ඉදිරිපිට මිය යනු බලා සිටිනු ලෝකීසන්ට මතක ය. “එයාට වෙළුම් පටිවත් නැතිව දුක් වින්දත්, කෑ ගැහුවට වේදනාව නිසා කිසිම දෙයක් සන්නිවේදනය කරන්න පුළුවන් වුණේ නැහ...
ංගච්ඡේදනය පිණිස ඇවැසි සැත් පිහි පවා එහි නොවීය. නිර්වින්දක ඔසු නොමැතිව මස් කපන්නන්ගේ පිහිවලින් දරුවන්ගේ අංගච්ඡේදනය කරන්නට වෛද්‍යවරුන් පටන්ගත්තේ මෙහිදී ය. හිසෙහි, උදරයෙහි හෝ උරස්තලයෙහි තුවාල සහිතවුන් බොහෝ විට රෝහලට ඇතුල් කොට නොගත්තේ ඔවුන් වෙනුවෙන් කළ හැකි දේ අල්පමාත්‍රික වූ නිසා ය. තුවාල ලැබූවන්ගෙන් රෝහලට පැමිණ වෛද්‍යවරු...
ළේය: “අපි මුහුදු වෙරළට පලා යන්න කලින් සාමාන්‍යයෙන් මැරුණු ප්‍රමාණයට වඩා තුවාල ලැබූ ප්‍රමාණය වැඩියි. දහ දෙනෙක් මැරුණා නම්, විසි පස් දෙනෙක් තුවාල ලැබුවා. නමුත් ඒකට හේතුව, ඒ වෙනකොටත් මිනිස්සු සාපේක්‍ෂව සෞඛ්‍යමත් හා නිරෝගීව හිටි නිසා ප්‍රතිකාරවලට ප්‍රතිචාර දක්වන්න ඒ අයට පුළුවන්කමක් තිබීමයි. අවසාන සතිවල මං දැක්කේ, තුවාල ලබන...
Fantasy Vs Reality Presidential Poll; Besieged Muslims Made Up Their Minds « Palin: Snowden Is Not The Problem; The Problem Is Government Violating Our Fourth Amendment Right Delayed 19th Amendment Highlighted Root Course Of Ethnic Minority Problem » පොලිස් ස්ථානාධිපති තනතුරු මින් ඉදිරියට පළාතේ දේශපාලකයාගේ අනුමැතිය මත...
ුගිය දශක කිහිපයම මහින්ද රාජපක්ෂ පාලනය තුළ දී පොලිස් ස්ථානාධිපතිවරුන් පත්වූයේපළාතේ දේශපාලනඥයාගේ ලිපියක් මුල්කරගෙනය ඒ බවට සාක්ෂි දරණ පොලිස් මූලස්ථානයේ පිරිස් සහ සංඛ්‍යාලේඛන අංශය තුළ මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් තමාගේ පොලිස් වසමට ඉල්ලා ඇති පොලිස් ස්ථානාධිපති ිළිබඳව ලේඛනගත කොට ඇත. එම ලිපි සියල්ල තුලින්ම කියා ඇත්...
ත පොලිස් දෙපාර්තමේන්තුව ම මුළුමනින් ම දේශපාලනය කළ බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. එවැනි වකවානුවක් තුළදී පසුගිය දශකය තුළ පොලිස් ස්ථානාධිපති වරුන්ට පමණක් නොව පොලිස් ස්ථානවලට කඩාපැන්න මහජනයා දිගින් දිගටම පහර දුන් අවස්ථා පමණක් නොව අසූචි පවා පොලිස් ස්ථාන වලට විසි කළ සිද්ධීන් අනන්තවත් ජනමාධ්‍ය තුළින් දැකගත හැකිවිය. එවැනි කනගාටුදායක ...
අසුජි ඇද්දවීමට දැයි දැන් අපට සැකයක් ඇත . ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය ලෙසට අපි ඉල්ල සිටින්නේ වහාම මෙවනි ආකාරයට පොලිස් ස්ථානාධිපති තනතුරු ලබාදීම අත්හිටුවන් ලෙසත්, ඒවනි දේශපාලණ පතිකිරීමක් තුලින් ප්‍රදේශයක නිතිය හාසාමය කිසිසේත් පවත්වා ගෙන යාමට නොහැකි තත්වයක් උදාවන බවකි. එසේ නොවුණහොත් මහ...
‍රසාදයට සහ වෛරය සාර්ථක පාත්‍රවීම බව අපි වැඩිදුරටත් මතක් කරමු . එසේම අප සංවිධානය මේ පිළිබඳව ඉදිරියේදී අධිකරණ ක්‍රියා මාර්ගයක් ගැනීමට ද කටයුතු කරන අතරම පොලිස්පතිවරයා මීට වඩා කශේරුකාවක් ඇති ස්ථාන පුද්ගලයෙකු ශයෙන් ස්ථානාධිපතිවරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ස්ථානාධිපති පත්කිරීමේදී ඔහුගේ දක්ෂතාවය හා හැකියාවට සහ අපරාධ විසඳීමට මහ...
ස්ථා ගනනාවකදීම පෙන්නාදුනිමු. නැවත සැරයක් අලුත් තරුණ ජවයකින් ආරම්භකොට පොලිසිය ස්වාධීන ආයතනයක් වශයෙන් පවත්වාගෙන යාමටඅවශ්‍ය කටයුතු කරන මෙන් ගරු ජනාධිපති තුමන් ගෙන් ඉල්ලාසිටිමු. ස්තුතියි, ශ්‍රි ලංකා පොලිසිය දේශපාලණයෙන් මුදාගැනීමේ අන්තර් ජාතික සංවිධානය, එක්සත් රාජධානිය, හිටපු පොලිස් පරික්ෂක. අජිත් ධර්මපාල, Be the first to c...
ගිය වසර හතරේදී ක්‍රිකට් හතරගාතේ ඇඳ වැටීමට හේතුව පසුගිය වසර හතරේදී ක්‍රිකට් හතරගාතේ ඇඳ වැටීමට හේතුව lanka sports news 2/04/2019 08:07:00 PM 0 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ වන විට පරාජයන් රැල්ලකට මුහුණදෙමින් සිටිනවා. 2014 වසරේ ක්‍රිකට් ලෝක කුසලානයක් හා අනුශූරතා දිනූ ලොව අංක එකේ සිටි කණ්ඩායමට මෙම ඉරනම අත්වූ හේතූන් Lanka ...
මිවිය යුතුම බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. සත්‍ය ලෙසම ලොව අංක එකේ ජයග්‍රහී කණ්ඩායමක් ‍ලොව අංක 09 දක්වා වසර 04 ක් වැනි කෙටි කාලයකදී ඇඳ දැමීම යනු එසේ මෙසේ කටයුත්තක් නොවේ. එම එක් වසරකදී පමණක් ක්‍රීඩකයින් 48 දෙනෙකුට වැඩි පිරිසක් ජාතික කණ්ඩායම නියෝජනය කර තිබෙනවා. අනෙක් වසරේදීත් එම ක්‍රීඩකයින්ද ඇතුළුව ක්‍රීඩකයින් 48 කට වැඩි ...
මට සිටි බව ඔබට මතක ඇති. මෙලෙස එක් වසරක වැඩිම වෙනස්කම් සිදුවූ ලොව එක්ම ජාතික කණ්ඩායම සිටි රට ශ්‍රී ලංකාව බවට අප පත්වීමට දායක වූ හිටපු සභාපති ඇතුළු ඔහුගේ රූකඩ නඩය ටෙස්ට් වරම් දිනූ ලොව දූෂිතම රට බවටද ශ්‍රී ලංකාව පත්කළා. ඔවුන් මෙලෙස සිදුකරද්දී ඊටම ආවැඩූ ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් අතරින් කොන්ද කෙලින් තබාගෙන ඉල්ලා අස්වී...
බවට පත්කිරීමට එම පාලන නඩය කටයුතු කළා. මාසිකව රුපියල් ලක්ෂ 75 කට අධික මුදලක් ගෙවමින් ඔහුගේ සේවය ලබා ගනිද්දී පුහුණුකරුවන්ට රුපියල් ලක්ෂ 150 කට අධික මුදලක් වැය කරනු ලබනවා. තත්වය මෙසේ වෙද්දී ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ හා තේරීම් කමිටුව මත ගැටුමකට මුල පුරා අවසන්. එහි ප්‍රතිඵලය වූයේ හතුරුසිංහට ලබාදී තිබූ තේරීම් කමිටු සාමාජික...
ඊට කිසිදු සාක්ෂියක් නොවීම හේතුවෙන් අප ඊට අනුබල දෙන්නේ නැහැ. මෙරට ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් හතුරුසිංහ මේ වේලාවේ ඉවත්ව ගියහොත් ඔහුගේ ප්‍රතිරූපය කඩා වැටෙනවා. එවිට ඉහළ ඉල්ලුමක් පුහුණුකරුවෙක් ලෙස ඔහුට හිමිවන්නේ නැහැ. මේ හේතුවෙන් ඔහු ඉවත්වනු ඇතැයි අප සිතන්නේ නැහැ. මේ අතර කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් 04 දෙනෙකු නායකත්වය...
ායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී දිමුත් හා කුසල් ඔප්පුකළා. එම තරගාවලියේ පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ වේග පන්දු යවන්නන් තුන්දෙනාම දෙවන තරගයට ක්‍රීඩා කළේ නැහැ. ඒ විවිධ ආබාධයන්ට ලක්වීම හේතුවෙන්. එය මෙම තරගාවලියේදී සිදුවූ අහඹු සිදුවීමක් නොව පසුගිය වසර 04 පුරාම සිදුවූවක්. ක්‍රීඩකයින් මෙලෙස ආබාධයන්ට ලක්වීමෙන් බේරා ...
ූන් මෙතෙකින් අවසන් නැහැ. ඉදිරියේදී තවදුරටත් කරුණු පැහැදිලි කරමින් ක්‍රිකට් බිද දමමින් පරාජයන් රැල්ල නිර්මාණය කළ ආකාරය ගෙන ඒමට Lanka Sports News සූදානම්. රූකඩ පාලකයන් බලයට ගෙන ඒම පසුපස ඇත්තේ මුදලට තරග පාවාදීමදැයි සැකයක් ඇති බවට හා හෝවක් ඇති බව රහසක් නොවේ. කට කතා පැතිර යන නමුත‍් පූර්ණ කාලීනව ඉන්දීය පුහුණුකාර තනතුරක් දැරී...
ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. එය ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා නිරෝගිකම ලැබුණේ කලාතුරකින් උත්තමයෙකුට. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ ඔබට මා කියාදෙන්නට බලාපොරොත්තු වෙන්නේ අංගුත්තර නිකායේ හයවන කොටසේ දසක නිපාතයේ තුන්වන වර්ග...
සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ඔබ දන්නවාද මේ ලෝකයේ සිතට පි‍්‍රය වු (ඉට්ඨා) කාන්ත වූ (කාන්තා) මනාප වූ (මනාපා) ඒ වගේම දුර්ලභ වූ (දුර්ලභා) කරුණු දහයක් තියෙනවා කියලා. ඒ තමයි, භෝග සම්පත්තිය කෙනෙකුට මිල මුදල් ධනධාන්‍ය බවභෝග සම්පත් ආදිය තිබෙනවානම් කවුද කැමති නැත්තේ? ඒ වෙනුවෙන් මිනිස්සු බොහෝ දේවල් කරනවා. එය සිතට පි‍්‍රය වූ කාන්...
ම කැමැතියි නිරෝගිව ඉන්න. කවුරුත් කැමැති නැහැ ලෙඩ වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “ ආරෝග්‍යා පරමා ලාභා’ කියලා. නිරෝගිකම උතුම්ම ලාභයයි. හැම කෙනෙකුටම නිරෝගිව ඉන්න බැහැ. ලෙඩ වෙනවා., ඔත්පල වෙනවා. මේවා ලියන කියවන ඔබ අපි හැමෝම ලෙඩ්ඩු නේද? අපි හැමෝම කැමැතියි, පි‍්‍රයයි නිරෝගිකමට. ඒක ලෝකයේ දුර්ලභම දෙයක්. රහතන්වහන්සේ අතර පවා ...
වුණා. කෙනෙකුට සිල්වත් වී සිටිය හැකි නම් එය ඉතාම පි‍්‍රය වූ මනාප වූ දුර්ලභ කරුණක්. අපේ බෝධිසත්වයෝ සීලය පාරමිතාවක් විදියටත් පිරුවා. වර්තමාන කාලයේ බහුතරයක් පිරිසකට සීලය රැකීම තරම් අකමැති දෙයක් තවත් නැහැ වගෙයි පෙනෙන්නේ. සිල්වතුන්ට ගරහනවා. සිල් රකින්නට දෙන්නේ නැහැ. ජීවමාන ලෝකයේ සිල් රකින අයට නොපෙනෙන ලෝකයෙනුත් බාධා පමුණුවනවා...
අඹුසැමියන් සිතකින්වත් වෙනත් කාන්තාවක් ගැන පිරිමියෙක් ගැන සිතුවේ නැහැ. ඒ නිසා ඒ අය තුළ පුදුමාකාර සතුටක් තිබුණා. ඔවුන් ඒ සතුට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අභිමානයෙන් ප්‍රකාශ කළා. බෝධිසත්ව අවධියේදී අපේ බෝසත්තුමා කොපමණ වාර ගණනක් බ්‍රහ්මචාරිව හිටිය ද කියල විස්තර කරන්න බැහැ. ඒ නිසා තමයි දෙදෙව්ලොවට අධිපති සක් දෙවිදුන්ගේ ප්‍රධාන...
්තමානයේ මේ වාක්‍ය තරම් වැරදි විදියට විග්‍රහ කරන වෙනත් වචනයක් නැති තරම්. සැබැවින්ම කල්‍යාණ මිත්‍රයා කියන්නේ සීලයට සමාධියට, ප්‍රඥාවට උපකාර කරන කෙනාටයි. නිවන් මගට යොමු කරන කෙනාටයි. මේ ලෝකයේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම කල්‍යාණ මිත්‍රයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. අපට උන්වහන්සේගේ සරණයට පත්වෙන්න ලැබනෙවා නම් ගෞරවයෙන් ඇසුරු කරන්නට ල...
ණන් වහන්සේ දේශනා කළ ධර්මය පිළිබඳ දැනීමක් තියෙනවානම් එය සිතට පි‍්‍රය වු මනාප වූ දුර්ලභ වූ කරුණක්. ලංකාවේ ඉන්න සමහරුන්ට ඒ කියන්නේ කෝටියකට වැඩි බෞද්ධ පිරිසගෙන් බහුතරයකට බුදුරජාණන් වහනසේගේ නව අරහාදී බුදුගුණවත් සිංහලෙන් කියන්න බැහැ. එහෙමනම් මේ අයට 18,000 ට අධික වු සූත්‍ර පිළිබඳ අල්පමාත්‍ර දැනුමක් තියෙනවා කියල හිතන්නවත් බැහැ...
යන ත්‍රිලක්ෂණය පංච උපාධානස්කන්ධය , පටිච්ච සමුප්පාදය ආදි ධර්ම කරුණු අවබෝධ කරගෙන පරිසමාප්ත අර්ථයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය වටහා ගැනීම ප්‍රඥාවේ කෙළවරයි. බුද්ධිය යනු ප්‍රඥාව නොවේ. ඇතැමුන්ට ගණන් සැදීමට, බටහිර විද්‍යාත්මක පර්යේෂණ කිරීමට, වෙනත් විෂය කරුණු විග්‍රහ කිරීමට දැනුමක් තිබිය හැකියි. නමුත් ඔවුන්ට මේ ලෝකයේ ස්වභාවය ත්‍රි...
රය වූ, කාන්ත වු මනාප වු දුර්ලභ කරුණක්. ශ්‍රී සද්ධර්මය තරම් කර්ණ රසායන වු වෙනත් දෙයක් ලෝකයේ නැහැ. හත්ථි පේන සමං ලෝකේ අඤ්ඤං සෝත රසායනං සුගතිය හැම කෙනෙක්ම කැමතියි දුගතියට යන්නේ නැතිව සුගතියට යන්න. මේ නිසා සුගතියට යාම දුර්ලභ වූ කරුණක්. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කරුණු දහයට අනතුරු ඇතිවන කරුණු දහයක් ද තියෙනවා...
ද සූත්‍රය ඇතුළුව සූත්‍ර කිහිපයකදීම දේශනා කළේ දාඩිය මහන්සියෙන්, බාහු බලයෙන්, ධාර්මිකව මිල මුදල් උපයාගන්න කියලයි. දැන් අපට පෙනෙනවා පළමුවන ලෝකයේ දෙවන ලෝකයේ මෙන්ම මෑතදී නවීකරණය වූ තායිවානය, සිංගප්පූරුව, කොරියාව ආදි රටවල් අද මොනතරම් දියුණු වෙලාද? කියලා. ඒ රටවල භාවිත කරන්නේ බෞද්ධ ප්‍රතිපත්ති, අපේ සමහර අය ඒවා පැත්තකට දාලා මිත...
ැහැපත් භාවයට අනතුරක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් බලන්න පින්වත්නි, උන්වහන්සේ මොනතරම් ප්‍රායෝගිකද කියලා. ඒ නිසා ලස්සනට සැරසෙනවාට ආභරණ පළඳිනවාට කවදාවත් විරුද්ධ වුණේ නැහැ. ඒ නිසයි සෝතාපන්න උපාසිකාවක් වූ විශාඛාව නව කෝටියක් වටිනා මහලතාපසාදිනී ආභරණය පැළඳුවේ. ඊළඟට නිරෝගිකමට තියෙන අනතුර තමයි සෞඛ්‍යයට හිතකර ක්‍රියාව...
රකින්නට බාධා කරන්නේ පාප මිත්‍රයායි. ඔබ සතුන් මැරීමට, සොරකම් කිරීමට, වැරදි කාම සේවනයට, බොරුකීමට, මත්ද්‍රව්‍ය පානයට යොමු වුණානම් ඒ සියල්ලේ කෙළවර පාප මිත්‍රයෙක් නැද්ද කියලා හිතලා බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පාප මිත්‍රයෝ ඇසුරු කරන්න එපා කියලා. (නභජේ පාපකේ මිත්තේ) ඉන්ද්‍රිය අසංවරවීම බ්‍රහ්මචාරිබවට අනතුරයි. අප...
න්ද්‍රියන් පිනවන්න ගියොත් අපට බ්‍රහ්මචාරිබව පවත්වාගෙන යන්නට බැරි වෙනවා. මිතුරු බවට අනතුර තමයි වාද විවාද හටගැනීම. විවිධ අවස්ථාවලදී නොයෙකුත් මාතෘකා මුල්කරගෙන මිතුරන් වාද විවාද කරගන්නවා .අවසානයේදී සමගිය බිඳ වැටිලා සදාකාලික වෛරී තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වජ්ජින්ට දේශනා කළේ සමගිව රැස්වෙන්න, සමගිව කටයුතු කර...
ණු නිතර සජ්ක්‍ධායනා කළ යුතුයි. වචනයෙන් පුරුදු කරන්නට ඕන. (වචසා පරිචිතා) ප්‍රඥාවට අනතුර තමයි හොදින් සවන් නොදීම සහ නොදන්නා දේ විමසන්නේ නැතිවීමයි. ධර්මයට අනතුර මිත්‍යා ප්‍රතිපදාවයි. බොහෝ පිරිස් මිත්‍යා දෘෂ්ඨිය තුළමයි ඉන්නේ. තිසරණයවත් නැහැ. කේන්දර නැකැත් ග්‍රහයෝ ආදි මෙකි නොකී සියලු මිත්‍යා ප්‍රතිපදාව සුගතියට අනතුරක්. මෙම ද...
්. ඔබ සියලු දෙනාට ඒ භාග්‍ය වාසනාව උදාවේවා. ඇන්ඩ්‍රොයිඩ් දැන් ඔබේ කොම්පියුටරයටත් දැනට ලෝකයේ වඩාත්ම ජනප්‍රිය මොබයිල් මෙහෙයුම් පද්දතිය තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ. විස්තර අනුව නම් හැම තප්පරයකටම වරක් ඇන්ඩ්‍රොයිඩ් සහිත ෆෝන් 15 ලොව පුරා අලෙවි වෙනවා. දිනකට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් හය ලක්ශයකට වඩා විකිනෙනෙ බව එක අතකින් පුදුමයකුත් නෙවෙයි...
වුන්ලෝඩ් කර ගම්ම පුලුවන් වීමත් පාරිබොගිකයන්ට ලොකු පහසුවක් වෙල තියනවා. ඇත්තටම මම අද ආවෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ගැන කියන්නම නෙවෙයි. ඇන්ඩ්‍රොයිඩ් ඔයලගෙ ගෙදර කොම්පියුටරෙන් ක්‍රියාත්මක කරන්නත් පුලුවන් බව කියල යන්නයි. ඒක හරිම පහසු වගේම වටිනා ක්‍රමයක්. ගොඩක් අය මේ ගැන දන්නෙ නෑ. සමහරු නම් දන්නවා. නොදන්නවනම් අදවත් දැන ගන්නකෝ..... පි...
න්ක් එකෙන් නොමිලයේ ඩොවුන්ලෝඩ් කර ගන්න පුලුවනි පියවර 2 - වර්චුඅල් මැශින් එකක් සකසන කොට අමතක නොකර ගිගා බයිට් 8 ෆ්‍රී තියන ඩ්‍රයිව් එකක් තෝරන්න ඔනි. 1ජීබී රැම් එකකුත් ඔන වෙනව පියවර 3 - ඇන්ඩ්‍රොයිඩ් නම් ඩවුන්ලෝඩ් කර ගන්න වෙයි, මොකද ගොඩක් ශොප් වල මේක තිබුනෙ නෑ නොමිලයේ ගන්න එක කොහොමත් පහසුයි නේ http://www.android-x86.org/dow...
ර 5 -ඇන්ඩ්‍රොයිඩ් දා ගත්ත වගේ නෙවෙයි මේකෙ ඔයලට මවුස් එකක් පෙන්නනෙ නෑ. ඒක මටත් මුලින් තිබුන් ගැටලුවක්. මවුස් එක ක්‍රියාත්මක කර ගන්නෙ විර්චුවල් බොක්ස් එකේ ඩිසේබල් මවුස් ඉන්ටිග්‍රේශොන් ඔන් කර ගත්තමයි. පියවර 6 - ඇන්ඩ්‍රොයිඩ් ඉතාම පහසුයි. මේකත් සමග ගොඩක් ඇප්ස් නිකන් ලැබෙනවා. ඔන නම් ඩවුන්ලොඩ් කර ගන්නත් පුලුවන් ඔන්න දැන් ඔයත්...
.. නෝට්පෑඩ් පාවිච්චි කරලා පොඩි පොඩි ලනු දෙමු #1 ෆේස්බුක් හැක් වලින් වලකිමු - ඔබට අනිවාර්යෙන්ම උවමන... නෝට්පෑඩ්++ - ඔනෑම දේකට (අලුත්ම වර්ශන් එක මෙතනින් ග... අලුත්ම අලුත් චැට් කෝඩ්ස් - ෆේස්බුක් සදහාමයි Arsenal 0- Blackburn 1 {Arsenal is out from FA cup... ඇපල් සමාගමෙන් වොච් ෆෝන් එකක් - අනාගතය අදයි ටෝකින් ටොම් ජාවා ෆෝන් එ...
්‍රස් එකක් ඔනද?) artisteer 4.බ්ලොග් ,වෙබ් සයිට් ඕන එහෙකට (with crac... Real Madrid vs Manchester United. (Live stream Lin... අයින් කරපු ෆයිල් ආයෙත් (Kickass Undelete) ෆෝන් එක නොකියාද ? එහෙනම් මේකත් ඕනි වේවි ෆෝන් එකෙන් කොම්පියුටර් එක ශට් කරමු (අලුත් ට්‍රික් ... Internet Download Manager:ඇති වෙනකන් බාන්න 2013 ස්මයිලි කෝඩ...
.......... සිංහලෙන් ඕනෑම තැනක ටයිප් කරන්න : ලේසියි.සරලයි BlackBerry නැවතත් ගේමට. මොළය හා පරිගණකය - BCI බයි_තර්ක - ElaKiri Community බයි_තර්ක - 09-07-2017, 12:00 PM හදුනා ගනු ලැබූ බයි තර්ක දෙකක් යුද්ධය අවසාන කිරීමට යම් ප්‍රමාණයකින් දායක වීම නිසා මහින්ද රාජපක්ෂට ඕනෑම වරදක් දූෂණයක් හොරකමක් කටයුත්තක් කිරීමට ඉඩ දිය යුතු යැය...
ධය මෙහෙයවුයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා බවය. මෙය දෙවන බයි තර්කය වේ මිනිහො. බයිතර්ක නෙමේ වියලි ආහාර එකතු කරපං මේ පාරත් තුන් හාරදහක් අවතැන් වෙලා දෙතුන් සීයක් මැරෙන්නම වැහැල තමා පායන්නෙ mun thamyi kanna ona unahama thala goyath kabara goya karanne එක්‌සත් ජාතික පක්‌ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝසි සේනානායක මහත්මියග...
ලෝෂියස්‌ මහතාට ලැබී තිබුණු බව ඊයේ (06 දා) බැඳුම්කර කොමිසමේදී වාදනය කරන ලද දුරකථන සංවාදයකට සවන්දීමෙන් පසු අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන අලෙවිකරු නුවන් තිළිණ සල්ගාදු මහතා කීවේය. දුරකථන සංවාදයේ රෝසිගේ පුතා යනුවෙන් ඇසෙන බවත් මෙහි රෝසි යනුවෙන් සඳහන් කරන්නේ රෝසි සේනානායක මහත්මිය බවත්...
මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන ගනුදෙනුකරු නුවන් සල්ගාදු මහතා පිළිගත්තේය. එම කෝප් කමිටුව 07 වන පාර්ලිමේන්තුවේ ඩිව් ගුණසේකර මහතාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ කෝප් කමිටුව බවද සාක්‌ෂිකරු කීවේය. රෝසිගේ පුතා යනුවෙන් මෙහි හඳුන්වන්නේ කණිෂ්ක සේනානායක බවද සාක්‌ෂිකරු කීවේය. අර්ජුන් ඇල...
ඇති මෙම රැඩිකල් අනිශ්චයතාව නොහොත් අහඹුතාව ගැන කදිම ජනප්‍රවාදයක් මෙසේය. රුසියානු විප්ලවයෙන් පසුව වී.අයි. ලෙනින් එක්තරා රුසියානු විශ්වවිද්‍යාලයක සංචාරයේ යෙදෙමින් සිටියේලු. එවිට එක්තරා තරුණ සිසුවෙකු ඉතාම උනන්දුවෙන් කිසියම් කෘතියක් කියවමින් සිටිනු ඔහුගේ ඇස ගැටුණු බැව් කියැවේ. නිරන්තර හදාරන්නෙකු වූ ලෙනින් මදක් නැවතී ඒ කෘති...
රුණ ශිෂ්‍යයාගේ පිළිතුරට ලෙනින් දැක් වූ ප්‍රතිචාරය අනපේක්ෂිත වූවක් විය: “ආ..ඒක පරණ පොතක්.” දේශපාලනය තුළ අනිශ්චිත අහඹුතාවේ වැදගත්කම ගැන ලෙනින්ගෙන් උගත හැකි තවත් දේ ඇත. 1917 සැප්තැම්බර් මස අග භාගයේ පටන් ඔහු පෙට්‍රොග්‍රාඩ්හි සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් වෙත නොනැවතී ලිපි මාලාවක්ම ලිවීය. (ඔහු ඒ වනවිට ෆින්ලන්තයේ සැඟවී සිටි...
ුණු විට අවසානයේදී බරපතල ජීවිත අවදානමක්ද ගෙන වෙස් වලාගෙන පෙට්‍රොග්‍රාඩ් වෙත පැමිණි කෝපාන්විත ලෙනින් පක්ෂයේ රහසිගත මධ්‍යම කාරක සභා රැස්වීමකට හදිසියේ කඩා වැදුණේය. ඉන්පසුව අඛණ්ඩව පැය දහයක කාලයක් පුරා කෙරුණු උණුසුම් විවාදයකින් පසුව පක්ෂ නායකයින් බහුතරයක් ඔහුගේ මතයට එකඟ කරවා ගන්නට ඔහු සමත් විය. 1917 ඔක්තෝබර් මස 23 වනදා රුසිය...
හඹු තත්ත්වය නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කමයි. දෙවැන්න වන්නේ පවත්නා මොහොත මග හැරිය හොත්, එය නැවත උදා නොවනු ඇත යන්නයි. දේශපාලනයේදී ඔබට දෙවන අවස්ථාවක් ලැබෙන්නේ නැත. පසුගිය ජනාධිපතිවරණය සමයේ මා පෙන්වා දුන් පරිදි ලොව සෙසු බොහෝ තැන්වල සේම ශ්‍රී ලංකාවේද ජනතාවාදයේ නිමේෂයක් උදා විය. මෙයින් අදහස් වන්නේ සම්ප්‍රදායික දේශපාලන නායකත...