txt
stringlengths
140
500
ේ මෙවැනි දේවල්. මේ වන විට විශාල වශයෙන් කතාවන මාතෘකාවක් තමයි ළමා අපචාර. ඊට හේතුවත් මේකම තමයි. පසුගාමීත්වය තුළ ලිංගිකත්වය වැනි මාතෘකා තහනම් දේ බවට පත් කර අද්භුත දේ බවට පත් කර සිර කර තිබෙනවා. අනෙක් පැත්තෙන් නව ලිබරල්වාදයෙන් උපරිම ලෙස ලිංගිකත්වය උද්දීපනය කරනවා. සමාජය වධකාගාරයක් බවට පත් වෙලා. ඒ පීඩනය පුපුරා යන්නේ ළමුන්ගේ පි...
a traditional jVP press confference. Pubudu became another Anura Disanayaka, Vijitha Herath 2012-08-01 12:18 Great explanations of real reasons for economic crisis. Our public, intelligent people (without having general social intelligence) and artists (strictly asked to public to vote for sensitive leader) who gave t...
ing</a> KA Facebook Fanbox 1.1.1JavaScript must be enabled in order to use KA Facebook Fanbox. Refresh Page. online We have 302 guests online ආර්ථික අපහසුතා ඇත්තන්ට දෙන රුපියල් 5,000 සංචාරක ක්ෂේත්‍රයේ අයටත් | දිනමිණ නිවස ආර්ථික අපහසුතා ඇත්තන්ට දෙන රුපියල් 5,000 සංචාරක ක්ෂේත්‍රයේ අයටත් ආර්ථික අපහසුතා ඇත්තන...
පීඩාවට පත්ව සිටින අයටද ලබා දීමට රජය තීරණය කළ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත ජනාධිපති කාර්ය සාධක බළකාය මෙම තීරණයට එළැඹි බවද ඇමතිවරයා පෙන්වා දෙයි. ඒ අනුව සංචාරක ක්ෂේත්‍රයේ නිරත මේ වන විට රට තුළ...
ීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් තෝරා ගැනීම සිදු කෙරෙන්නේ එම කමිටුව මඟිනි. අදාළ කමිටුවට මේ සම්බන්ධ නිර්නායක රජය මඟින් පැහැදිලිව දැනුම් දී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කරයි. මේ වන විට කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබේ. මේ නිසා සෘජුවම සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටි විශාල පිරිසක් ආර්ථික අපහ...
රෝද රථ රියදුරන්, පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වැනි ඇඳිරිනීතිය නිසා සිය ජීවිකාව කර ගත නොහැකි සියලු පාර්ශ්වවලට මෙම දීමනාව ලබා දීමට රජය තීරණය කර ඇති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටී. නිමල් රාජපක්ෂ/මහින්ද අලුත්ගෙදර පදිකවේදිකාව පදිකයන්ට මිස වෙළඳුන්ට නොවේ! ඡන්දය වෙනුව...
තාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකසා අවසන් Filed Under ඇමරිකානු - බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකසා අවසන් ඇමරිකානු – බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකසා අවසන් 2014 මාර්තු 26 වැනිදා ජිනීවා මානව හිsමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන ඇමරිකානු බ්‍රිතාන්‍ය ඒකාබද්ධ යෝජනාව සකස්‌ වී ඇති බව ජිනීවා ආරංචි මාර්ග හෙළි කරයි. මානව හිමිකම් කොමසාරිස්‌ නව...
දන්වන මෙම යෝජනාව සඳහා මානව හිමිකම් කොමසාරිස්‌වරියගේ සහාය ලබාගන්නා බව බ්‍රිතාන්‍ය රජය ඊයේ (28 දා) පවසා ඇත.මේ අතර ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ප්‍රමුඛ කණ්‌ඩායමක්‌ ජිනීවා බලා යනු ඇත. මෙම සමුළුව මාර්තු 3 දා ආරම්භ වේ. This cite is not aimed at or against Christians Or Muslims or Any Other faith Holders.This site is aim...
ist respect Christians or Muslim or other followers who maintain the doctrines of their belief, but we do not accept anyone's "right" to proselytize. View all posts by ජාතික බෞද්ධ බලවේගය » « දෙමළ සන්ධානය ජිනීවා යෑවීමේ යෝජනාවට අනුමැතිය නොලැබේ දොස්‌තර චන්ද්‍රා ප්‍රනාන්දුට මානසික ප්‍රතිකාර අවශ්‍යයි » හෙජින් නිසා මිලියන 70...
වෙමින් සිටින බව දූෂණ විමසුම සංවිධානය පවසයි. ඊයේ (25) කොළඹ පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ බව අනාවරනය කරන ලදි. පවතින රජය යටතේ සිදූවී ඇති දූෂිත ගනුදෙනු හේතුවෙන් මෙරට ආර්ථිකය කඩාවැටීමට ලක්විය හැකිබවත් සමහර අදූරදර්ශී ගිවිසුම් හේතුවෙන් මෙරට මහජන මුදල් කෝට් ගණනින් විනාශ කොට ඇති බවත් ඔව...
සිටින්නේ. 2007 රුපියල් බිලියන 3.7 පාඩුවක් ලැබු මිහින් එයාර් සමාගම නැවත ආරම්භ කිරීමට මෙවර අය වැයෙන් මිලියන 600 වෙන්කර තිබියදී නොවැම්බර් මාසයේදී කැබිනට් පත්‍රිකාවක් හරහා තවත් බිලියන 1.9 එයාර් පොර්ට් එවියේෂන් සමාගම හරහා ණයට ගනිමින් වෙට් ලීස් ක්‍රමයට බෝයින් 747 වර්ගයේ ගුවන් යානයක් ලබා ගැනිමට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය ...
ීය.’’ ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාව මෙරට ප්‍රධාන පෙළේ විදේශීය බැංකු තුනක් සමග ඇති කරගෙන තිබෙන හෙජින් ගිවිසුම මෙරටට ඉතා හානිකර ගිවිසුමක් බවත් එමගින් මෙරටට රුපියල් මිලියන 400 පමණ අහිමිවන බවත් මෙහිදී ප්‍රකාශ වුනි. දූෂණ විමසුම සංවිධානය මෙම හෙජින් ගනුදෙනුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ මානව හිමිකම් නඩුවකට යාමට සූදානමින් ...
අයිති රටවල් වන ඇමෙරිකාව,මහ බ්‍රතාන්‍ය හා ජර්මන් සමුහ ආණ්ඩුව යන රටවල තානාපති කාර්යාල වලට ද මෙම දූෂිත ගණුදෙනුව පිළිබඳව දන්වා ලිපියැවූ බවත් පවසා සිටියේය. විශේෂයෙන් මෙම රටවල් අප රටට හා ලෝකයට යහපාලනය උගන්වන රටවල් නිසා මෙම බැංකු කටයුතු කර තිබෙන ආකාරය වෘත්තීයමය භාවයකින් යුක්තද යන්න විමසා බලන ලෙසද මෙම ලිපි මගින් ඉල්ලා සිටි බව...
ම වශයෙන් සංස්ථාවේ වානිජ අංශයට හෝ යොමුකර නොමැති තත්ත්වයක් තුළ මෙය හුදෙක්ම ඔහුගේ හිතු මානාපයට අනුව කෙරුණ සූදුවක් බවත් මෙ නිසා වන්දිගෙවිමට සිදුවි තිබෙන්නේ මෙරට ජනයාට බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙහිදී අදහස් දැක්වූ උතුරු මැද පළාත් සභාවේ එජාප මන්ත්‍රී රෝහණ ගමගේ මහතා පැවසූවේ අද වන විට වරාය හා ගුවන් සේවා අමාත්‍යාංශය දූෂ...
මගින් රුපියල් මිලියන 520 රටට අහිමිවන අතර එම ගනුදෙනුව සිදු කිරීමට යන්නේ නියම්ත ටෙන්ඩර් පටිපාටියට පටහැනිව බව ඔහු පැවසීය. මීට අමතරව ඉදිරියේදී තවත් ආයතන 8 ක කටයුතු පිළිබඳව හෙළි දරවු කිරීමට ද බලාපොරොත්තු වන බවද දූෂණ විමසුම ආයතනය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය,විදුලි බල මණ්ඩලය, මෝටර් රථ දෙපාර්තමේන්තුව, දේශීය ආදායම්...
දෙවෙනි කොටස ඉතින් මේ ලියන්නේ මගේ පෝස්ටුවේ අලුත්ම තත්වය.... කලින් පෝස්ටුව හරහා අපි නිමල්ගේ කතාවේ මුල හරිය දුටු වා..අද එතැන් සිට... අවුරුදු 16ක් විව්ධාකාර රෝගීන් අතරේ ගෙවුන මගේ ජීවිතේ හරි නම් මේ වෙද්දී තියෙන්න ඕන ඍනාත්මක සිතුවිලි විතරයි..මොකද ඒ තරමට මට හමු වන රෝගීන් ගේ කතා දුක්බරයි..ඒ වගේම...ඉදිරියක් ගලපගන්න සැහෙන අමාරුය...
ුත්..මම ඔබට කියන්න ඕන..මම මේ ලියන දේ ..මගේ වෘත්තීය පමණක් නෙවෙයි... ඒ හැමදෙයක් තුලම තියන කතාවයි වටින්නේ...එතනදී අපි මානුෂික හැගීම් තියන පණ නල ගැහෙන මිනිසුන්ම පමණයි... දැන් නිමල් දිගටම ප්‍රතිකාර වලට එනවා..වාට්ටුවේ නේවාසික රෝගියෙක් ලෙසට... මට ආව ප්‍රධාන ගැටළු කීපයක් තිබුන..තවමත් තියනවා... මුල්ම ඒක තමයි..නිමල් ගේ මානසික තත...
ිට තියෙන්නේ.සමහර වෙලාවට නම ඇහුවත් ඇඩෙනවා...ඒක නිමල්ගේ පාලනයෙන් තොරව එන තත්වයක්... නමුත් ඔහු සමග කතා බහ කරලා ...දැනුවත් කිරීමේ ලොකු කාර්යයක් කලට පස්සේ..දැන් නිමල්ගේ ඒ ගතිය අඩුයි...සමහර දවස් වලට උදේ වරුවෙම නිමල් එක්ක කතා කරන්න වෙනවා..ලේසි දෙයක් නෙවෙයි..අනිත් රෝගීන් 20ක් 30ක් අතරේ මේ වැඩේට යෙදෙන එක... ඒ සමගම නිමල් මානසික ...
නෑ කියලා ..එතකොට වෙන්නේ හැම තිස්සෙම අතේ ඇඟිලි තියනවා වගේ දැනෙනවා..ඒ එක්කම එන වේදනාව....ශාරීරිකව වගේම මානසිකව දරාගන්න අපහසු දෙයක්.... ස්පර්ශ ප්‍රතිකාරයක් සමග දර්පන ප්‍රතිකාරයක් අපි මේ සඳහා කරනවා..එකෙන් කරන්නේ මොළයට අත නැති බව ඒත්තු ගැ න්වීමයි....මොලය කියන්නේ අපිට නොපෙනෙන අරුමයක්.. නොපෙනෙන මේ ව්‍යුහයට දෙයක් ඒත්තු ගන්වන එ...
පත් වල විස්තර යනවා... ඒ දැරිවියට අතක් දෙන්න මම හිතන්නේ ජර්මනියට යවන්න සුදානම් කරන්නේ..ඒකට ලොකු වියදමක් යනවා මම හිතන විදියට... ඒත්...සාමාන්‍යයෙන් ලංකාව තුළදීත් කෙනෙකුට අතක් කකුලක් කෘතිමව දාන්න රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් යනවා.. නමුත්...දැනට අපේ රෝහලේ...මේ පහසුකම නොමිලේ සැපයෙනවා..ඒක නිමල් වගේ බොහෝ දෙනෙකුට ලොකු සහනයක්... ...
ැතිය සහ කැපවීම ලබාගත යුතුයි...මගේ මේ දිනවල කාර්යය මේ සම්බන්ධව නිමල් දැනුවත් කිරීමයි... නිමල් එද්දී හිටියට වඩා...ලොකු වෙනසක් පෙන්වනවා...ඒක අපේ වුනත් හිතට සහනයක්... .අපි ඔහුට අංශභාගය සැදුන වම් අතේ ක්‍රියාවන් කරන්න ත් මේ දිනවල පුහුණු කරනවා..අංශභාග රෝගියෙක් ගේ ඇවිදීම සියයට හැත්තෑපහක් අසූවක් පමණ නිවැරදි කල හැකි වුනත්...අතේ ...
ඇඟිලි පවා..දැන් ටිකක් හෙලවෙනවා...අතට පොඩි දෙයක් අරන් කට ගාවට ගන්න තරම්...බිස්කට් එකක්...වගේ දෙයක්...පුළුවන් වෙයි කියලා හිතෙනවා..මේක කියවන ඔබට තේරුම් ගන්න පුළුවන් ද...මේ කියන දේවල් කෙනෙකුට බලපාන විදිය.. ඒක..හරි අමාරුයි...තමන්ට නොවූ අත්දැකීමක් අනුන්ගේ ක්‍රියාවක් තුලින් බැලීම ..ඒ ඔස්සේ තේරුම් ගැනීම හරි අමාරු දෙයක්... ඒත්...
ඩි හිනාවක් වෙන තුරු....සමුගන්නම්... Posted by කළු සහ සුදු at 8:58 PM ♥ ළිහිණි ♥ February 2, 2013 at 11:13 PM දෙපාරක්ම කියෙව්වා. මගේ හිතට බොහෝම දැනුනා ලියවිල්ල. ඉතිරිය බලාපොරොත්තුව ඉන්නවා.. කළු සහ සුදු February 2, 2013 at 11:21 PM කාලෙකින් ලිහිණි දැක්කේ... ඉස්සරහට මොකක් වෙයිද දන්නේ නම් නෑ.. ඒ වුනාට දැනට කල දේ ගැනත්..හිත...
ක් කකුලක් කෘතිමව දාන්න රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් යනවා..*/ මේ කියන්නේ මොලයේ සංඥා වලට අනුව ක්‍රියා කරන අතක් හෝ කකුලක් ද..? කළු සහ සුදු February 3, 2013 at 2:33 PM නැහැ චන්දන....එහෙම දියුණු තාක්ෂණයකට යන්න..තවම අපිට ලේසි නැහැ..එකට තමයි..වෙන රට වලට ගිහින් කෝටියක් විතර වැය කරන්න වෙන්නේ..නමුත් මට තවම එහෙම අතකින් වැඩ කරන කෙන...
ම සීමිතයි.. ඒ වුනාට ඕනෑම කෙනෙක් කැමතියි නේ පිටට ලස්සනට ඉන්න..අත් කොටයක් එක්ක ඉද්දි මිනිස්සු අහන ප්‍රශ්න...ඒවාට දෙන්න උත්තර නැහැ..ඊට වඩා කෙනෙක් මේ වගේ කෘතීම අතකට කැමතියි... මගේ රැකියාව ගැන යමක්... ඇසට කඳුලක් ගෙනෙන කතාවක්..අලුත්ම තොරතුරු ඔබ මා නොවන තුරු... සැරයටියෙන් අපි යනෙන තුරා... පැතුමක්.... චීනයේ සල්ලි මහින්දට ලැබුණ...
කාශ අසත්‍ය ඒවා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. අද තංගල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ආණ්ඩුව විසින්ම ලබාදුන් තොරතුරක් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් ප්‍රකාශයට පත්කර ඇති බව පැහැදිලි වන බවයි. මේ එහිදී මන්ත්‍රීවරයා පල කළ අදහස් . මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට චීනයෙන් කිසිම මුද...
්‍රශ්න කළා. ගමේ දන්සැල් දීපු අයත් ප්‍රශ්න කලා. පොසොන් පෝයට වෙසක් පෝයට තොරණ බැඳපු අයත් ගෙනත් ප්‍රශ්න කළා. මුකුත් නෑ කියල තේරෙනකොට මඩ ගහන එකයි ආණ්ඩුව කරන්නේ. රාජිත සේනාරත්න ඇමැතිවරයා ප්‍රකාශ කළ දෙයින්ම පැහැදිලි නිව්යෝක් ටයිම්ස් එකට තොරතුරු යන්නේ කොහෙන්ද කියලා. ඊයේ පෙරේදා මම දැක්කා ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කියනවා සීඅයිඩී එකෙන්...
ොයල හොයල මුකුත්ම නැති වෙනකොට මඩ ගහන්න ඕන වෙනකොට අවශ්‍ය තොරතුරු ටික හදලා බොරු තොරතුරු මාධ්‍යයට නිකුත් කරනවා. නිව්යෝක් ටයිම්ස් එවැනි අසත්‍ය ප්‍රවෘත්ති පල කළ පළමු අවස්ථාව මෙය නොවයි ජාත්‍යන්තර මාධ්‍යයක් වුණාට. රාජිත සේනාරත්න කියනවා නම් සීඅයිඩී එකට එෆ්සීඅයිඩීයට හොයාගන්න බැරිවුණු දේ නිව්යෝක් ටයිම්ස් හොයාගත්තා කියල රන්ජන් රාම...
එතනින් එහාට මේ දෙන්නට ලෝකයක් නෑ. රාජිත සේනාරත්න මහත්තයා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණු දවසේ ඉදල කියපු දේ අනිත් එක්කෙනා නැහැයි කියනවා. Previous රෝයිද සිල්වා දිවි ගමනට සමු දෙයි Next සිළුමිණ කර්තෘ චාමර ලක්ෂාන් සමුගනී මහින්දගේ අභියාචන විභාගයට එජාපය විනිසුරු මඩුල්ලක් ඉල්ලයි විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව පස්වරු 4 ට ...
්නේ පරිගණක භාවිතයේදී ඉතා සංවේදීම මාතෘකාවක්. මෙම මුරපද ආරක්‍ෂනය වෙනුවෙන් දැන් දැන් යෙදෙන උපක්‍රම අනුව කොයිමොහොතේ මුරපද අනතුරකට ලක්වෙනවාද කියන එක ගැන තිබෙන සැකය අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් සාම්ප්‍රධායිකව යෙදෙන අකුරු හෝ ඉලක්කම් හෝ යතුරු පුවරුවේ අනෙකුත් සංකේතයන් වෙනුවට කැමති පින්තූරයක අපවිසින් සලකුණු කරන සරළ රේඛා, වෘත්ත...
re password තෝරන්න, ඉක්බිති වර්ථමානයේ ඔබ භාවිතා කරන මුරපදය යෙදිය යුතු අතර ඉන්පසු කැමති පින්තූරයක් තේරීමේ අවස්ථාව සලසා දෙන අතර තෝරාගන්නා පින්තූරයේ mouse එක හෝ Touch screen පහසුකම් තිබේනම් Finger Taps මගින් සරළ රේඛා, වෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් සැකසිය හැකි අතර අවස්ථා සම්බන්ධයන් තුනක් මෙහිදී ලබා දෙය...
උදා කර ගත හැකිය. ලියුවේ Dinesh Guruge at 12:05 PM දේශක යා September 12, 2013 at 1:14 PM හම්මෝ එහෙනං නිළියන්ට අපල කාලයක්.. morabba de morabba September 12, 2013 at 2:48 PM Sanjaya සිතුවිලි September 12, 2013 at 1:39 PM රතීගේ දිනපොත September 12, 2013 at 9:44 PM බොහොම ස්තුතියි. මං මේ අඩවියෙන් තවත් දේවල් ඉගෙන ගත්තා පෙර ප...
ය වුනත් ඒ සියුම්ව දිහා බලා සිටින කෙනෙකුට ග්‍රහණය කරන එක සුළු දෙයක් ඒ නිසා කාටවත් පෙනෙන ලෙස මොනම මුර පදයක් වත් නොයොදන්න අපිත් වඟබලා ගන්න ඕන. අපි ATM machine එකකින් සල්ලි ගන්න කොට කාටවත් පේන්න PIN number එක enter කරන්නේ නැහැනේ. අන්න ඒ වගේ තමයි පරිගණකයට මුර පද යොදන කොටත්... SilentSahan September 13, 2013 at 11:22 AM මේ ක්...
රකට වන සෑම අරමුනක්ම මෙනෙහි කලයුතු බවට යෝනිසෝ මනසිකාරය යොදවන්න එයයි විදර්ශනාව Previous Post1904.03 යෝගාවචර විදර්ශනා අත්දැකීම් 19.17 (269) Uncategorized Next Post0005.1 අපායෙන් ගැලවී දානය හරහා අනාගාමී ඵලයට (ගිහි ගෙදරදිම පරම ශාන්ත වු නිවන අත්දැකිමට-අනුශසනාව05) Uncategorized Leave a Reply Cancel reply මහින්දාගමනය හා බැඳුණු...
ුනරුදය පිළිබඳ අවබෝධය ලබා ගැනීම අතිශය වැදගත්ය. පොසොන් සඳින් ලක්‌දිව ඒකාලෝක වී ලක්‌වාසීන් ගේ සිත් සතන් ධර්ම ඥනයෙන් සමෘද්ධිමත් කිරීමට අවැසි වටපිටාවක්‌ මහින්දාගමනයෙන් උරුම වූ බව අතිශයෝක්‌තියක්‌ නොවේ. මෙවන් පින් බිමක උපත ලැබීම ද අප ලද භාග්‍යයකි. මහින්දාගමනයට පළමුව ලක්‌දිව ස්‌ථිර වූ ශාසනයක්‌ නොපැවැති බැවින් බුදුසමය ස්‌ථිර ආග...
ආගම, පරිබ්‍රාජක ආගම මෙන්ම දෙවියන් ඇදහීම, ගස, ගල්, පර්වත, චෛත්‍යය, නැකැත් තරු ඇදහීම ඒ ඒ සමාජයන් අනුව ඒ ඒ පුද්ගලයන් අනුව, ක්‍රියාකාරී වූ බවයි. ඇදහීම් ක්‍රම තවදුරටත් ව්‍යාප්ත වීම් වශයෙන් අව් වැසි, සුළං ගිනි දේවත්වයෙන් සැළකූ අතර ඒ ඒ කර්මාන්තවලට අරක්‌ගත් විවිධාකාර දෙවිවරුන් පිළිබඳවද විශ්වාසයක්‌ පැවති බව පෙනේ. වංශ කතා ගත තොර...
ිට වෙළෙඳුන්, සංචාරකයන් වරින් වර පැමිණීමත්, විජය රජතුමා සමග පැමිණි පිරිසට ශාක්‍ය වංශිකයන් වැඩි සංඛ්‍යාවක්‌ ඇතුළත් වීමත් ප්‍රධාන තැනක්‌ ගනී. ගිරිහඬු සෑය පිළිබඳ කතා පුවතින් හා තිරියාය සෙල් ලිපියෙන්ද ඒ බව තහවුරු වෙයි. තෙවැනි ධර්ම සංගායනයෙන් පසු ලක්‌දිව ධර්ම ප්‍රචාරය සඳහා පැමිණි පිරිසට කිසිදු බාධාවකින් තොරව තම අරමුණ සාර්ථකව...
ිට සම්බන්ධ වූවකි. උන්වහන්සේගේ ලංකා ගමනයෙන් එම පෝෂණයෙහි මූල බීජයන් රෝපණයවූ නමුදු එය සරුවට වර්ධනය වී අතුපතර විහිදී මල් ඵල ලැබදෙන්නා වූ තත්ත්වයට පත්වූයේ දෙවන පෑතිස්‌ස රාජ්‍ය සමයෙහි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන ධර්ම දූත පිරිස පැමිණීමත් සමගය. තුන්වන ධර්ම සංගායනාවෙන් පසුව අශෝක අධිරාජ්‍යයා බුදු දහමේ පණිවිඩය ලෝකයේ ව්‍යාප්ත කි...
රිස ලක්‌දිවට එවීය. එම දූත පිරිසට මිහිඳු හිමි සමග ඊට්‌ඨ§ය, උත්තිය, සම්බල, භද්දසාල, අභිඥලාභී සුමන සාමණේරයන් හා පණ්‌ඩුක උපාසක තුමා ද යන සත් දෙනා අයත් විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වැන්නෙහි පොසොන් මස පුරපසළොස්‌වක පෝදා දඹදිව වේදිස ගිරි නුවරින් පිටත්ව ලක්‌දිව මිහින්තලා පර්වතයට පැමිණියහ. මෙදින ලක්‌දිව නැකත් කෙළි දිනයකි. මෙ...
. මෙම සූත්‍ර දේශනාව සිදුකිරීමට පෙර මිහිඳු හිමියන් විසින් ලක්‌ රජතුමා හට ගැඹුරු බුදු දහම වටහා ගැනීමට තරම් බුද්ධියක්‌ ඇත්දැයි දැනගැනීම සඳහා අඹ පැනය හා නෑ පැනය යන ප්‍රශ්න දෙක විචාළේ සංවාදාත්මක ස්‌වරූපයෙනි. මිහිඳු හිමියන් විසින් සිරිලක ප්‍රථම දේශනාව ලෙස තෝරාගනු ලැබුවේ මඡ්Cධිම නිකායේ මූල පණ්‌ණාසකයට අයත් තුන්වන ඕපම්ම වග්ගයේ ...
න්නෝ කවරාකාරයෙන් ද ආදී වශයෙන් අවබෝධය ලක්‌ ජනයාට ලබාදී එතුළින් මිහිඳු හිමියන් විසින් රැගෙන ආ දහම වුවද භාරගත යුතු හෝ භාරගත නොගතයුතු බව තීරණය කිරීමට අවස්‌ථාව සලසා දීම ඒ අතර ප්‍රධානය. ලංකා ගමනයෙන් දෙවන දින දෙවන පෑතිස්‌ රජුගේ මාළිගයේදී දහවල දානය වළ¹ අවසානයේ සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් වන පේතවFථු දේශනයද අනතුරුව විමාන වF...
් අකුසලයෙහි විපාක දුක්‌ඛ සහගත කටුක විපාක බව දක්‌වමින් ජනයා කුසලයට නැඹුරු කරලීම සඳහාය. දෙවන දිනම සවස්‌ යාමයේදී රාජකීය ඇතුහලේදී තෙවන මිහිඳු දේශනාව වන සූත්‍ර පිටකයේ මඡ්Cධිම නිකායේ උපරිපණ්‌ණාසකයට අයත් දේවදූත නම් වූ සූත්‍ර දේශනාව සිදුකර ඇති අතර මෙහි අන්තර්ගත වන්නේ කාය සුචරිතයේ වචී සුචරිතයෙහි හා මනෝ සුචරිතයෙහි යෙදෙන පුද්ගලයා...
්නා දුක්‌ විඳින බවත්ය. මෙම දේශනාවද ඉතා වැදගත් පසුබිමක්‌ සකස්‌ කරනු ලබන්නේ පුද්ගලයාට තම ජීවිත කාලයේදී තම ඇවතුම් පැවතුම් සකස්‌ කර ගැනීමට මංපෙත් විවර කරවීමට සමත් වන නිසාය. හත්වන මිහිඳු දේශනාව වශයෙන් දේශනා කරනු ලැබුවේ අංගුත්තර නිකායේ දහනම වන ආසිවිස වග්ගයේ පළමු සූත්‍රයයි. මෙහිදී ආසිවිසෝපම සූත්‍රයෙන් ලක්‌ ජනයාට මිහිඳු හිමියන...
දෙවන පෑතිස්‌ රජ ඇතුළු පාලක පිරිසටය. රටේ පාලකයා ධාර්මික වූ කලී ජනයා ද නායකයා අනුව යමින් ධාර්මික වන අතර පාලකයා අධාර්මික වන විට ජනයා ද අධාර්මික වන බව ඉන් රට නිසරු වන බවත් දක්‌වන අතර එනිසාවෙන් පාලකයා නිරතුරුවම ධාර්මික අයෙකු ලෙසින් කටයුතු කළ යුතු බව පෙන්වා දෙයි. මේ අයුරින් ක්‍රම ක්‍රමයෙන් ලක්‌වැසියනට ධර්මාවබෝධය ලබාදීම මෙන්...
න්දාගමනයට පෙර යම් යම් ආගමික කටයුතු පැවැති බව වංශකතා සාක්‍ෂි දරන නමුදු එකදු ආගමක්‌ වත් තහවුරු වී නොතිබුණි. මහින්දාගමනයෙන් පසු බුදු දහම මුල් බැස ගැනීම නිසා ගමක්‌ පාසා බෞද්ධ විහාරාරාම ඉදි විය. අහස සිඹින මහා දා ගැබ් ඉදිවිය. මෙනිසාම ලෝකයේ විශාලතම ගඩොල් නිර්මාණය මේ උතුම් පින් බිම තුළ ඉදිවිය. සිත් පිත් නැති කලු ගල් කුලකට මෙත්...
ස්‌කම් ඇති වෙමින් බුදු දහමින් පෝෂණය වූ සංස්‌කෘතියක්‌ බිහි විය. සිංහල සංස්‌කෘතිය ද බෞද්ධ සංස්‌කෘතියම වෙමින් බුදු දහමින් පෝෂණය වන්නට විය. මහින්දාගමනය හා බැඳුණු රාජ්‍යත්වය පිළිබඳ විමසීමේදී පෙර ලක්‌දිව රාජාභිෂේක උත්සව පැවැත්වූයේ ඉතා චාම් සරල ක්‍රමයකටය. ධර්මාශෝක රජතුමාගේ උපදෙස්‌ හා ක්‍රමානුකූල රාජාභිෂේකයකට අවශ්‍ය කකුධ භාණ්‌...
ත්ත්වය ලබා ගැනීමේ අනිවාර්ය සුදුසුකම විය. එළාර වැනි ද්‍රවිඩ රජුන් පවා බුදුදහමට පුද සත්කාර කරනු ලැබුවේ මේ නිසාවෙනි. දසරාජ ධර්ම, සතර සංග්‍රහ වස්‌තු, දස පුණ්‍ය ක්‍රියා යන බෞද්ධ ඉගැන්වීම් රජතුමා විසින් පිළිපැදිය යුතු මාර්ගය විය. පාලන ප්‍රතිපත්තිය වූයේ දඬුවමින් තොරව හා අවි ආයුධවලින් තොරව පාලනය කිරීමයි. දාඨා ධාතුව, පාත්‍ර ධාත...
ෞද්ධ සමාජයේ ගොවිතැන උසස්‌ ලෙස සලකුණු ලැබීය. එය දැහැමි රැකියාවක්‌ විය. "මඩ සෝදා ගත් ගොවියා රජකමට වුව අගී" යන පිරුළ ඇති වූයේද කෘෂිකර්මාන්තයේ උසස්‌කම සැලකීමෙනි. එනිසාම ලෝකයේ අද්විතීය වාරි තාක්‍ෂණත් මෙරටෙහි නිර්මාණය විය. එසේම මහින්දාගමනයෙන් අප ලද තවත් වටිනා දායාදයක්‌ ලෙස අධ්‍යාපනික පසුබිම පෙන්වා දිය හැකිය. ප්‍රාග් බෞද්ධ යු...
ි භාෂාව හා වෙනත් භාරතීය භාෂාවන්ගේ සම්මිශ්‍රණය නිසා සිංහල භාෂාව පෝෂණය වූයේ යෑයි උගතුන්ගේ පිළිගැනීමයි. බුත්සරණ, දහම් සරණ, සඟ සරණ, සිංහල බෝධි වංශය දළදා සිරිත, පන්සිය පනස්‌ ජාතක පොත, මුවදෙව්දාවත, සස¹වත, ගුත්තිලය ආදී ගද්‍ය පද්‍යා සාහිත්‍ය කෘති සමූහය නිසා සිංහල සාහිත්‍ය දියුණුවෙන් දියුණුවට පත් වූයේ බුදු සමයෙන් ලත් පෝෂණය නිසා...
මාජීය වශයෙන්ද මහා ප්‍රබෝධයක්‌ ඇති කරලමින් ලක්‌දිව සමාජ පසුබිම කෙරෙහිද මහින්දාගමනයෙහි බලපෑම සිදුවිය. පන්සිල් සමාදන් වී කටයුතු ඇරඹීමත් පෝදා අටසිල් සමාදන් වීමත් ජාතික සිරිතක්‌ විය. පොහෝදා සියලු ව්‍යාපාර නතර කළ යුතු විය. සතර පෝය ප්‍රසිද්ධ නිවාඩු දින විය. සිංහලයන් අතර බෞද්ධ සංඥනාම ව්‍යවහාර කරන්නට පටන් ගත්තේ ද මහින්දාගමනයේ ප...
ිණීමෙන් බුදුදහමේ ආභාෂය ලැබීම නිසාය. ලාංකිකයන්ගේ සිත් සතන් තුළ මානුෂීය හැඟීම් සනිටුහන් කරලීමට අවැසි වටපිටාවක්‌ බුදුදහමේ ආභාෂයෙන් ලැබී ඇති බව වර්තමාන තත්ත්වය අනුව අතිශයෝක්‌තියක්‌ නොවන බව අපට හැඟී යන්නකි. ලක්‌වැසියාගේ විනෝද ජීවිතයේ ද මහත් විපර්යාසයක්‌ ඇති වූයේ ද මහින්දාගමනයෙන් ඇතිවූ බෞද්ධ ප්‍රබෝධයේ මහිමයෙනි. භාතිකාභය වැනි...
පූජෝත්සවය වැනි උත්සව තුළින් බෞද්ධ සිත්සතන් තුළ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරලීමට අවැසි වටපිටාවක්‌ නිර්මාණය වීම මහින්දාගමනය තුළින් ලද දායාදයකි. මිහිඳු මහා රහතන් වහන්සේ ලක්‌දිවට පැමිණ මිහිඳු දේශනා තුළින් ක්‍රමයෙන් ක්‍රමානුකූලව සකස්‌ කරන ලද මේ තම්බපණ්‌ණි දීපය ස්‌වයංපෝෂිත අර්ථ ක්‍රමයකට උරුමකම් කියූ දැහැමි රටක්‌ විය. මිනිසත්...
දාගමනයෙන් පුනරුදයට පත්වූ වර්තමාන සමාජ, ආගමික, සංස්‌කෘතික සමාජ පසුබිම තුළ ජීවත් වන අප විසින් සුපිරිසිදු ඇවතුම් පැවතුම් ඇති කොට ගෙන තම ජීවිත සකස්‌ කොටගෙන තිබෙන්නේ ද යන්න නැවත නැවතත් සිතා බැලිය යුතුව ඇත. එසේම අප ලද නිර්මල වූ බුදු දහම මතු පරපුරට උරුමකර දීමට පිළිවෙතින් පෙළ ගැසිය යුතු කාලය ද උදාවී ඇත. "යෝ ධම්මං පස්‌සති සෝ මං...
ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්‌පී යූඑස්‌පී පීඑස්‌සී එක්‌සත් ජනපද තානාපති හා එක්‌සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත නිව්යෝක්‌ - එක්‌සත් ජනපදය. Posted by Guru Mag at 1:07 AM Labels: කතුවැකි, සාහිත්‍ය/කලා 2019 ජනවාරි 12 වන සෙනසුරාදා ටොම් පචයෝ එද්දී රෝයි අයියා නැති එක හරිම දුකක් 2019 ජනවාරි 12 වන සෙනසුරාදා, ප.ව. 12...
ිත්‍රපටයෙනි. එවකට රංග ගැටවර වියේ පසුවූවෙකි. අද ඔහු ලොස් ඇන්ජලීස් නුවර පදිංචිව සිටිය ද අපේ සිනමාවට තිබෙන ඔහුගේ ආදරය හා ඇල්ම බිඳකඳු අඩු වී නැත. රෝයි ද සිල්වා මුල් වරට අධ්‍යක්ෂකවරයකු ලෙස දොරට වැඩියේ ටොම් පචයෝ (1977) චිත්‍රපටය තුළිනි. රෝයි සිය සිනමා දිවියේ අධ්‍යක්ෂණය කළ අවසාන චිත්‍රපටය ටොම් පචයෝය. ඒ 2013 වසරේදීය. සිනමාවට අ...
ාට සහ සුමනා අමරසිංහට මගේ මාපියන්ට වගේ මම ගරැ කරනවා. රෝයි අයියාගේ අවසාන චිත්‍රපටය ටොම් පචයෝ නිෂ්පාදනය කිරීමට ලැබීම මා ලැබූ මහඟු අවස්ථාවක්. එය ඇත්තටම ලස්සන චිත්‍රපටයක්. ඒත් රෝයි අයියා ජීවතුන් අතර සිටි කාලයේ ඒක ප්‍රදර්ශනය කරගන්නට නොහැකි වීම ඉතාම ඛේදනීයයි. ඒත් ටොම් පචයෝ මේ අලුත් අවුරුදු මුල් භාගය තුළ ප්‍රදර්ශනය කරන්නට එම්....
පචයෝ සුවිශේෂී ප්‍රදර්ශනයක් අමෙරිකාවේදී පැවැත්වුවා නේද? ඔව්, බොහෝ අය කියන්නේ අමෙරිකාවේ පවත්වපු දැවැන්තම චිත්‍රපට ප්‍රදර්ශනය ඒකයි කියලා. ඒ උත්සවයේදී රෝයි අයියට හා සුමනා අක්කට මහත් හරසරින් අපි බුහුමන් දැක්වුවා. ටොම් පචයෝ මුලුමනින්ම රූගත කළේ අමෙරිකාවේ. අමෙරිකාවේ සම්පූර්ණයෙන්ම රූපගත කළ වෙනත් සිංහල චිත්‍රපටයක් නැහැයි කියලා ...
ාලිස් නිලධාරියකුගේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා. මගේ රංගන ජීවිතයේ තවත් එක් සන්ධිස්ථානයක් තමයි ඒ චරිතය. දෙවැනි යුද්ධය චිත්‍රපටයක් මේ අවුරුද්දේ තිරගත වීමට නියමිතයි. ඒ චිත්‍රපටයට මම සම නිෂ්පාදකවරයකු හැටියටත් දායක වෙනවා. පුබුදු චතුරංග, උදාරි වර්ණකුලසූරිය, තුෂිණි, සරත් කොතලාවල වැනි ජනප්‍රිය ශිල්පීන් දෙවැනි යුද්ධය චිත්‍රප...
ැලසුම් කරන්න වෙනවා? ඔව්. මේ චිත්‍රපට දෙක ප්‍රදර්ශනය සඳහා අවශ්‍ය කටයුතු කරන්න මට ලංකාවට වැඩි වාර ගණනක් එන්න වෙයි. ඒ වගේම සිවදාසන් මහත්තයා අධ්‍යක්ෂණය කරන හීනය හොරු අරන් චිත්‍රපටයේ තවත් ප්‍රධාන භූමිකාවකට මාව තෝරගෙන තිබෙනවා. ඒ වෙනුවෙනුත් මට ලංකාවට එන්න වේවි. සිනමාව පැත්තෙන්, මේ නව වසර මට සුවිශේෂී එකක් වෙයි කියලය මම විශ්වාස...
ාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 60 පැන්නාම එන එපාම කරපු ලෙඩේ! මළගෙදර ගියාලු.... 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 උන්නැහේගෙ ගුවන් සේවය හමුදාව විවේචනය කළැයි ඊජිප්තු ලේඛකයාට නඩු ඉරාන මගී යානයක් උඩු ගුවනේ ගිනි අරන් ඉරාකයේ මගී පාරුවක් ගිලී 94 ක් මියයති ට්‍රම්ප් දේව නියෝජිතයෙක් ගෝලාන් කඳුකරයේ අයිතිය ඊශ්‍රායලයට හොර ඉ...
වඩා බලපත්‍ර අරන් නවසීලන්ත අගමැතිනියගේ රුව ඩුබායි නුවර වර්ණවත් කරයි විනිසුරුවරියන් ලෙස පත් කරයි මිලියන 1.158ක් නොගෙවා අල්ලයි සෑම පැය 8 කටම වරක් යේමනයේ මරණයක් නුවරඑළියේ ගව ඝාතනය තහනම් කිරීමට තිරණය කර නැහැ – LankaPuvath (කොළඹ, ලංකාපුවත්) – නුවරඑලිය දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව ගත් තිරණයක් මත දිස්ත්‍රික්කයේ සියළු ගව මස් අලෙ...
.බි.ආර්. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි. දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක ගවයන්ට මුඛ හා කුර රෝගය ඇති බවට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට පැමිණි පශු වෛද්‍ය නිලධාරින්, කිරි ගොවියන් හා කිරි ගොවිපලවල් භාරකරුවන් විසින් දැනුම් දීමත් සමග ඒ පිළිබඳව දිර්ඝව සාකච්ඡාවට බදුන් කල බවයි. ශ්‍රි ලංකාවේ දියර...
නෙකුත් ගව ගාල් වලට කිසිදු අයුරකින් රෝගය පැතිර යාම වැලැක්වීම සඳහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමේදි සත්ව ප්‍රවාහන බලපත් නිකුත් කිරීම තාවකාලිකව නවතා දැමිමටත්, රෝගය ඇතැයි සඳහන් වු ප්‍රදේශවලින් ගොම පොහොර ප්‍රවහානය පාලනය කිරීමටත් තිරණය වු බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කලා. කමිටු තිරණය අනුව සත්ව ප්‍රවාහන බලපත් ...
ාධ්‍ය හැදුනුම්පත් නිකුත් කිරීම අරඹයි Next Post Next post: ධීවර යාත්‍රාවලට කෙටි පණිවුඩ සේවයක් ජනපති ව්‍යවස්ථාව කඩලා %AM, %14 %231 %2019 %04:%Jul ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කර ඇති බව ජනාධිපතිවරයාගේම සමීපතම නීති උපදේශකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා ...
ී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 31.1 (ආ) සහ 38.2 (ආ 1) ව්‍යවස්ථාවන්හි ප්‍රතිපාදනයන් චේතනාන්විතව උල්ලංඝනය කර ඇති බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා පත් කළ විශේෂ පාර්ලිමේන්තු කාරක සභාව මඟින් ජාතික ආරක්ෂාව අනතුරට පත්කර ඇතැයි පවසමින් කථානායක කරූ ජයසූරිය මහතා වෙත යැවූ ලිප...
ීති උපදෙස් ලබාදී තිබුණේ මේ විජේදාස රාජපක්ෂ මහතාම බව රටම දන්නා කරුණකි. ඔහු නැවතත් ව්‍යවස්ථා වගන්ති ගැන කතා කරන්නට ඉදිරිපත් වීමම හාස්‍යජනකය. More in this category: « අවි ජාවාරමෙන් බේරෙන්න ෆයිසර් මුස්තාෆා මගෙ අත් දෙක අල්ලලා වැන්දා - නිශ්ශංක මහින්දගේ ආණ්ඩුවක් තිබුණා නම් පාස්කු ඉරිදා ප්‍රහාරයක් නෑ - බන්ධුල » දිලුම් මහින්දාන...
හවැලි රීච් හෝලටලයේ සංවිධානය කර තිබූ ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී මහින්දානන්ද අලුත්ගමගේ සහ දිලුම් අමුණුගම අතර ඇති වූ ගැටුමක් මිනී මරුමක් සිදු නොවී අනූ නවයෙන් බේරාගෙන ඇති බව වාර්තා වේ. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මධ්‍යසාර පාවිච්චි කරමින් මෙම සාකච්ඡාව ගෙනියන අතරවාරයේ දි මහින්දානන්ද අලුත්ගමගේ දිලුම අමුණුගමගේ යම් යම් හැසිරීම...
ම් නැති බවය. ඉන් කෝපයට පත් මහින්දානන්ද දිලුම් අමුණුගමට බැණ වදිද්දී දිලුම් අමුණුගම නැගට මහින්දානන්දට වැරෙන් පහර දී ඇත. අනතුරුව දෙදෙනා දැවැන්ත ගුටි කෙළියක පැටලී තිබේ. බිම පෙරළී පෙරළී ගුටි බැට හුවමාරු කරගන්නා අතර දිලුම් අමුණුගම තම පිස්තෝලය ආරක්ෂකයන්ගෙන් රැගෙන මහිනදානන්දට වෙඩි තබා තිබේ. දිළුම් අමුණුගම බීමතින් හැසිරෙන විකල්...
ේ සියලු දෙනා එකතු වී මහත් පරිශ්‍රමයෙන් ඔහුව පාලනය කර තිබේ. වාර්තාවන පරිදි මෙම ගැටුම විනාඩි 20ක් පමණ ඇදී ගොස් තිබේ. මේ සම්බන්ධව අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාටත් ඒ අවස්ථාවට සහභාගී වූ සියල්ලන්ටත් දැඩිව අවවාද කර ඇති බව වාර්තා වේ. මුල් පිටුව අප ගැනදැක්ම සහ මෙහෙයුම සංවිධාන ව්‍යූහය අප කණ්ඩායම අපගේ...
ය මොනරාගල දිස්ත්‍රික්කය හම්බන්තොට දිස්ත්‍රික්කය දැනට තිබෙන පැල සංඛ්‍යාලේඛණරබර් අංශය රබර් වගාව භාගත කිරීම්අයදුම් පත්‍ර පුවත් පත්‍රිකා ඇමතුම්ඇමතුම් තොරතුරු අප අමතන්න පිටු පෙළගැස්ම Home භාගත කිරීම් අයදුම් පත්‍ර මෙම ලියකියවිලි කියවීමට ඇක්රොබැට් රීඩර් මෘදූකාංගය අවශ්‍ය වේ. එය ඔබ සතුව නොමැතිනම් මෙතැනින් ලබා ගන්න. අධීක්ෂණ කළමණ...
5 පිටු 6 සිට 10 පිටු 11 සිට 15 ලියාපදිංචි නොකල රබර් ඉඩමක් ලියාපදිංචිකරගැනීමට සහ ලියාපදිංචි කල ඉඩමක අයිතිය වෙනස්වීම ලියාපදිංචි කර ගැනීමට අවශ්‍ය පෝරමය. (78 KB) වාණිජ මට්‍ටමින් බද්ධ රබර් පැල තවානක් පිහිටුවා ගැනීම සදහා අයදුම්‍ පත්‍රය. (56 KB) රබර් වෙළද බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම්‍ පත්‍රය. (66 KB) රබර් කර්මාන්තශාලා බල...
නැවත/අළුතින් වගාකිරීම සදහා බලපත්‍රයක් ලබාගැනීමට ඉල්ලුම්‍ කිරීමට අවශ්‍ය පෝරමය (පෞද්ගලික අංශය) (154 KB) රබර් නැවත/අළුතින් වගාකිරී‍ෙම්‍ ආධාර ක්‍රමටය යටතේ නැවත/අළුතින් වගාකිරීම සදහා බලපත්‍රයක් ලබාගැනීමට ඉල්ලුම්‍ කිරීමට අවශ්‍ය පෝරමය (රාජ්‍ය වතු අංශය). සෙස් බදු අයදුම් පත් හා උපදෙස් ස්වාභාවික රබර් අපනයනය සහ දේශිය පරිභෝජනය කරන...
්‍රය - 20.... ස්වාභාවික රබර් හා රබර් ආශ්‍රිත නිශ්පාදනවල අඩංගු සත්‍ය ස්වාභාවික රබර් ප්‍රමාණය පිළිබඳ කරනු ලබන ප්‍රකාශය රබර් හා රබර් ආශ්‍රිත නිශ්පාදන පිළිබඳ තොරතුරු මිලදී ගත් ස්වාභාවික අමු රබර් ප්‍රමාණය පිළිබඳ තොරතුරු මිලදී ගත් / නිෂ්පාදනය කළ ස්වාභාවික අමු රබර් ප්‍රමාණය පිළිබඳ තොරතුරු සංශෝධිත රබර් නැවත වගා කිරිමේ සහනාධාර ...
1294.00 - 300.00ලේ.ක්‍රේ. නො.2265.00 - 275.00ලේ.ක්‍රේ. නො.3230.00 - flatලේ.ක්‍රේ. නො.4222.00 - 225.00ස්. ක්‍රේ. (දු) නො.1220.00 - nomස්. ක්‍රේ. (දු) නො.2unq - unqස්. ක්‍රේ. (දු) නො.3200.00 - 202.00ස්. ක්‍රේ. (දු) නො.4195.00 - 200.00ෆ්ලැට් බාර්ක්unq - unqස්කිම් ක්‍රේප්200.00 - 205.00රි. ස්. ෂීට් නො.1unq - unqරි. ස්. ෂීට...
තව දුරටත් අවසන් වරට යාවත්කාලීන ‍කළේ: 04-04-2014. කතුහිමිකම © 2014 රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව - ශ්‍රී ලංකාව. සියළු හිමිකම් ඇවිරිනි. නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ලිංගික ශ්‍රමික කාන්තාවෝ එක් වෙති | Sri Lanka Brief Homeපුවත් විශේෂාංගලිංගික ශ්‍රමික කාන්තාවෝ එක් වෙති ‘පීඩාව පො...
නාන්දු Next article ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය වීම් පිලිබඳ එජා වාර්තාවේ නිර්දේශයන් විමසා බැලීමක් ශ්‍රී ලංකාවේ දැවැන්තම අවුරුදු සැණකෙලිය අද | Anan Manan Gossip අද උදෑසන 8.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා ජනක්‍රීඩා ඇතුලත් නව අවුරුදු උත්සවය, සංස්කෘතික ප්‍රසංගය සහ සංගීත ප්‍රසංගය පැවැත්වේ. අවුරුදු උත්සවය සඳ...
8T00:30:00+05:30 ජනාධිපති රාජපක්ෂ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් ආරක්ෂක අමාත්‍යංශය යටතට ගනියි - World Socialist Web Site මිලිටරීකරනය හරහා ප්‍රකාශයට පත්වන මෙරට ධනපති ප්‍රතිගාමීත්වයට එරෙහි ව, සමාජවාදී පිලිවෙත් යටතේ සටන් කිරීමට සෑම වැඩපොලක ම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට කම්කරුවන් පෙරට පැමිනිය යුතුය. විද්‍යා ගවේෂණ Exploring Scie...
වදින යානාවකි (multi-role fighter) නියමුවන් ගණන : 1 නිශ්පාදකයා : චෙන්ග්ඩු ගුවන්යානා සමාගම, චීන සමූහාණ්ඩුව ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2005 එන්ජිම : රුසියානු සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්බෝෆෑන් එන්ජිමක් හෝ චීනයේ නිපැයූ ටායිහාන් ටර්බෝෆෑන් එන්ජිමකි උපරිම වේගය : මක් 2.2 (ආසන්නව 2450KMpH) තුවක්කු : මිලිමීටර් 23 මැෂින් තුවක්කු ...
ාලේ ශෙන්යැන්ග් J-11 [Shenyang J-11] කාර්යභාරය : බහුකාර්ය, ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි (multi-role, air-superiority fighter) නිශ්පාදකයා : ශෙන්යැන්ග් ගුවන්යානා සමාගම, චීන සමූහාණ්ඩුව ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1998 (පාකිස්තානු ගුවන්හමුදාවද මෙම යානා භාවිතාකරයි) එන්ජිම : රුසියානු සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්...
සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29; එක්සත් ජනපදයේ F-15 ඊගල්, F-22 රැප්ටර්; යුරෝපා සමූහාණ්ඩුවේ යුරෝෆයිටර්-ටයිෆූන්; ප්‍රංශයේ ඩැසෝ-රෆාලේ යුරෝෆයිටර් ටයිෆූන් [Eurofighter Typhoon] නිශ්පාදකයා : යුරෝපා සංගමයේ රටවල් කිහිපයකට පොදු අයිතිය ඇති "යුරෝෆයිටර් ගුවන්යානා සමාගම" ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2003 එන්ජිම : යුරෝජෙට් E...
ෙනයාහැකියි. විශේෂ හැකියාවන් : මක් 1.1ක සුපර්-කෲස් ආකරයට පියාසර කිරීමේ හැකියාව ඇත : සුපර්-කෲස් හැකියාව යනු ආෆ්ටර්-බර්නර් දැල්වීමකින් තොරව ශබ්දයේ වේගය ඉක්මවා පියාසර කිරීමේ හැකියාවයි. මෙම හැකියාව ඇත්තේ ප්‍රහාරක යානා අතලොස්සකට පමණකි. සුපර්-කෲස් හැකියාවේ වාසිය නම් විශාල ලෙස ඉන්ධන ඉතිරිවීම නිසා යානයට ගුවනේ මෙහෙයුම් කල හැකි ක...
(multi-role fighter) නියමුවන් ගණන : රෆාලේ A මාදිලිය - නියමුවන් 1යි | රෆාලේ B මාදිලිය - නියමුවන් 2 නිශ්පාදකයා : ප්‍රංශයේ ඩැසෝ එවියේශන් සමාගම ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 2000 එන්ජිම : ස්නෙක්මා M88 ටර්බෝෆෑන් එන්ජින් 2කි උපරිම වේගය : මක් 1.8 (ආසන්නව 2130KMpH) තුවක්කු : ගියාට් වර්ගයේ මිලිමීටර් 30 මැශින් තුවක්කුව 1යි මිසයිල...
්ටෙල්ත් හැකියාව අමෙරිකානු F-22 යානය තරමටම නැතත් යානයට සතුරුයානාවලට වඩා යම් වාසියක් සලසයි. රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29; චීනයේ ශෙන්ග්යෑන්ග් J-11, චෙන්ග්ඩු J-10 ඩැසෝ මිරාජ් 2000D [ Dassault Mirage 2000D] කාර්යභාරය : ප්‍රහාරක/බෝම්බ හෙලන මෙහෙයුම් (fighter / bomber) නියමුවන් ගණන : 2 ගුවන්හමුදාවට අනුයුක්ත...
ාගම ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : අපේක්ශිත අනුයුක්තිය 2012/2013 (යානා 20ක පලමු ඇනවුම දැන් නිපැදවෙමින් පවතී) එන්ජිම : ජෙනරල් ඉලෙක්ට්‍රික් F404 ටර්බෝෆෑන් එන්ජිම උපරිම වේගය : මක් 1.8 (ආසන්නව 1920KMpH) තුවක්කු : මිලිමීටර් 23, ග්‍රයාසෙෆ්-ශිපුනොෆ් මැෂින් තුවක්කු 1යි මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 4000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකි...
රේඩාර් උපකරණ හා නවීනතම ඩිජිටල් තාක්ශණයෙන් සපිරි තේජස් යානය "fly-by wire control" නම් තාක්ශණයද භාවිතා කරයි. මිකොයාන් මිග්-29 [Mikoyan MiG-29] නිශ්පාදකයා : රුසියාවේ මිකොයාන් සමාගම ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1983 එන්ජිම : කිල්මොෆ් RD-33 ටර්බෝෆෑන් එන්ජින් 2කි උපරිම වේගය : මක් 2.25 (ආසන්නව 2400KMpH) මිසයිල හා බෝම්බ : කිලෝග...
ුණුකල ප්‍රබේධයක් මිග්-35 ලෙස හඳුන්වාදී ඇත. ප්‍රථම පියාසැරිය 2007 වසරේ සිදුවුනු අතර, මෙය දැනට සංවර්ධන අවස්ථාවේ ඇත. දැනට පරීක්ශණ යානා 3ක් නිමවා ඇත. විකිපීඩියා වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව මිග්-29 යානා 5ක් ඇත MiG -29 : Pugachev's Cobra Manoeuvre ගුවන් සටන්වලදී ඉතා වැදගත් පියාසර උපක්‍රමයක් පුගචෙෆ්ස් කෝබ්‍ර...
මගින් හඹා එන සතුරු යානයේ නියමුවා අන්දමන්ද කොට සටන් වාසියක් (combat advantage) ලබාගැනීමට නියමුවාට හැකිය. පුගචෙෆ් පියාසර උපක්‍රමයට අනුව පියාසර කලහැකි යානා අතලොස්ස අතර මිග්-29 එකකි. මිග් 35, සුක්හොයි SU-27, අමෙරිකානු F-16 හා F-22 යානා මෙම කුලකයට ඇතුලත්ය. SU-27 යානාවක් පියාසර කල රුසියානු ජෙට් නියමු වික්ටර් පුගචෙෆ් විසින් 1...
්ශණ පියාසැරියකදීය (test flight). සුක්හොයි SU-27 [Sukhoi SU-27] කාර්යභාරය : ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි ( air-superiority fighter) නිශ්පාදකයා : රුසියාවේ සුක්හොයි සමාගම ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1984 එන්ජිම : සැටර්න්-ලියුල්කා වර්ගයේ ටර්බෝෆෑන් එන්ජින් 2කි විශේෂ කරුණු : පුගචෙෆ් කෝබ්‍රා පියාසර උපක්‍රමය නිර...
2012 උපරිම වේගය : මක් 1.8 (ආසන්නව 1900KMpH) මිසයිල හා බෝම්බ : කිලෝග්‍රෑම් 8000ක මිසයිල හා බෝම්බ ගෙනයාහැකියි. F-15 ස්ට්‍රයික් ඊගල් [F-15 Strike Eagle] නිශ්පාදකයා : මැක්ඩොනල්ඩ් ඩග්ලස් සමාගම / බෝයිං සමාගම ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1988 එන්ජිම : ජෙනරල් ඉලෙක්ට්‍රික් F-110 ටර්බෝෆෑන් එන්ජින් 1කි උපරිම වේගය : මක් 2.5+ (ආසන්න...
ගොඩබිම් ප්‍රහාර හා ගුවන් සටන් සඳහා විශේෂයෙන් අනුවර්තනය කොට ඇති මේ යානය නවතම ඉලෙක්ට්‍රොනික උපාංගවලින් සම්පූර්ණය. රුසියාවේ සුක්හොයි SU-27, සුක්හොයි SU-34, මිග් 29 F-16 ෆයිටිං ෆෝල්කන් [F-16 Fighting Falcon] නිශ්පාදකයා : ජෙනරල් ඩයිනැමික්ස් සමාගම / ලොක්හීඩ් මාටින් සමාගම ගුවන්හමුදාවට අනුයුක්ත කලේ : 1978 එන්ජිම : ප්‍රැට් ඇන්...
: හැකියාව ඇති ගුවනේ ආධිපත්‍ය රඳවාගැනීමේ වගකීම ඇති යානාවකි (stealth air-superiority fighter) නිශ්පාදකයා : ලොක්හීඩ් මාටින් සමාගම එන්ජිම : ප්‍රැට් ඇන්ඩ් විට්නි F110 ටර්බෝෆෑන් එන්ජින් 2කි උපරිම වේගය : මක් 2.25 (ආසන්නව 2400+KMpH) විශේෂ හැකියාවන් : පොලොවේ ස්ථානගත රේඩාර්වලට නොපෙනී ගමන්කල හැකි ස්ටෙල්ත් හැකියාව ඇති යානයකි. මක් ...
රටක ගුවන් හමුදාවක් සතුව නැත. රුසියාවේ සුක්හොයි T-50 PAK-FA යානය චීනයේ චෙන්ග්ඩු J-20 යානය F-22 යානයට මුහුණදීමට නිර්මාණය කරමින් තිබෙන ස්ටෙල්ත් හැකියාව ඇති 5වැනි පරම්පරාවේ යානා වේ. සුක්හොයි T-50 හා චෙන්ග්ඩු J-20 යානය පිලිබඳ විස්තර අපගේ " ප්‍රහාරක යුධ ගුවන්යානා : අතීතය, වර්තමානය හා අනාගතය " ලිපියෙහි අඩංගු කොට ඇත. Posted by...
ත නිවාඩුවට හැටන් මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහත්දෙනකු (27) ඉකුත් (17දා) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි. හැටන් පොලිස් කොට්ඨාසයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශය...
සහ නීති විරෝධි දුම්වැටි (27) ක් අත්අඩංගුවට ගත් බව එම වැටලීම කළ නිලධාරීහු කීහ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ, කුරුණෑගල, කළුතර, පානදුර, දෙහිවල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි අවුරදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩවල පසුවන අය බව හැටන් පොලිසිය වැඩිදුරටත් කීය. සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස ඊයේ (18දා) හැටන් මහෙස්ත්‍රාත්ව...
මහතාගේ මෙහෙයවීම යටතේ හැටන් කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ප්‍රසාද් බණ්ඩාර, පො.කො. රණසිංහ (68773), පො.කො. ඉරන්ද (89245), පො.කො. රත්නායක (77334), පො.කො. සමන් (31127) පොලිස් සුනඛ අංශයේ පො.කො. නිමල් (43270) යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ. වන් පීස් සිංහලෙන් කියවන්න : 487 වන පරිච්ඡේදය | “අර සින්දුව” – බයිස්කෝප...
n manga, Eiichiro Oda, Manga, Manga Sinhala, One Piece Sinhala, Read One Piece in Sinhala ට්වින් කේප් වලදි ක්‍රොකස් ලූෆිලට කියනවා ලබූන්ව දාලා ගිය අය ග්‍රෑන්ඩ් ලයින් වලින් පිටවෙලා ගියා කියලා එයාට විශ්වාසවන්ත කෙනෙක්ගෙන් පණිවිඩයක් ලැබුනා කියලා (104 වෙනි චැප්ටර් එකේදී). ඒත් ඒ පිටවෙලා යන්න ඇත්තෙ බොහෝ දුරට යෝර්කි ඇතුළු වෛරසය...
ොකස් හිතන්නෙ ලබූන්ව දාලා ගිය අය ආපහු එන එකක් නෑ කියලා. (“අර සින්දුව” බින්ක්ගෙ සකේ එක්ක ආයෙ මුණගැහෙමු) 😉 හැමෝම වගකීමෙන් වැඩකරමු! එකට ගොඩඑමු! ❤️ ← වන් පීස් සිංහලෙන් කියවන්න : 486 වන පරිච්ඡේදය | “පියානෝව” වන් පීස් සිංහලෙන් කියවන්න : 488 වන පරිච්ඡේදය | “ජීවිතයේ ගීතය” → 6 thoughts on “වන් පීස් සිංහලෙන් කියවන්න : 487 වන පරි...
විධානවල ස්‌වභාවය හිඩැසක්‌ හදාගෙන ඉන් උපරිම ප්‍රයෝජන ගැනීම බවත්, ඒ අයුරින් ආණ්‌ඩුව පිටරට සංවිධානවලට අද මෙරටට ඒමට එම හිඩැස බන්දේසියක දමා තිබෙන බවත් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරිස්‌ මහතා පැවැසීය. "සමගි බල මුළුව" සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ සාමාජිකයන් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් හෙතෙම මේ බව ප්...
නත්වයෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි. මෙහිදී වැඩිදුරටත් කථා කළ ජී. ඇල්. පීරිස්‌ මහතා මෙසේද පැවැසීය. අද අප රට මුහුණ දී තිබෙන අභියෝග සම්බන්ධයෙන් කථා කිරීමට මෙවැනි සාකච්ඡාවක්‌ සංවිධානය කිරීමට මුල්වූ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම දෙනාට මගේ ස්‌තුතිය පුද කරනවා. අවුරුදු තිහක කාලයක්‌ බියකරු යුද්ධයක්‌ තිබුණු රටේ යුද්ධය අවසන...
ුවන්න බිහිසුණු ත්‍රස්‌තවාදය අවසන් කිරීමට හැකිවුණා. ඒ අනුව බිහිවෙලා තිබෙන සාමකාමි පරිසරය ඒ අයුරින් පවත්වා ගෙන යන එක තමයි දැන් තිබෙන අමාරුම දේ වෙලා තිබෙන්නේ. දැනට බන්ධනාගාර ගතව සිටින සියලුම එල්. ටී. ටී. ඊ. ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කරන බවට පසුගියදා විදේශ ඇමැති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්‌ කරමින් කිව්වා. මහි...