txt stringlengths 140 500 |
|---|
යකි. 1993දී ජුරාසික් පාර්ක් ඩයිනසෝර් වනෝද්‍යානය පිහිටි "ඉස්ලා නූබ්ලාර්" දූපතෙහි සිදුවූ අණතුරෙන් පසු ජුරාසික් පාර්ක් නිර්මාතෲ, ප්‍රකෝටිපති ජෝන් හැමන්ඩ්ගේ ඉම්ජෙන් සමාගම බංකොලොත්වීමට ආසන්නව සිටී. මෙම මූල්‍ය අර්බුධයෙන් ගොඩ ඒම සඳහා ඔවුන් ජුරාසික් පාර්ක් දුපතේම වෙනත් ස්ථානය ජුරාසික් වර්ල්ඩ් නමින් තවත් ඩයිනසෝර් උද්‍යානයක් ආරම... |
ුන් බිහිකල ඉම්ජෙන් සමාගම තවත් රහසිගත කටයුතුවලට අතගසයි.
එනම් ජාන තාක්ශණයෙන් ටී-රෙක්ස්, වෙලෝසිරැප්ටර් වැනි ඩයිනසෝරයන් ගේ ජාන මුහුකොට තවත් බිහිසුණු ඩයිනසෝරයන් නිර්මාණය කිරීමත් එම ඩයිනසෝරයින් යුධ කටයුතු සඳහා පුහුණු කිරීමට ඇති හැකියාවත් සොයා බැලීමයි.
ඒ වනවිටත් ඔවුන් වෙලෝසිරැප්ටර් නම්, කුඩා එහෙත් ඉතා බුද්ධිමත් ඩයිනසෝරයින් ආර... |
්ටි එකට යන කාටත් ජීවිතේ අමතක නොවෙන පළාතක්. හුග දෙනෙකුට ඒක හරි සුන්දර හීනයක් වගේ කාලයක්. අනුරාධපුර දිස්ත්‍රික්කේ කැකිරාවත්, එප්පාවලත් අතරේ පිහිටලා තියන මේ පැත්තේ පාර අයිනට වෙන්ඩ ආණ්ඩුවේ බීජ ගොවිපල පිහිටලා තියනවා. ඒ බීජ ගොවිපොළ පහු කරගෙන කිලෝ මීටර් හතරක් විතර ඇතුලට යනකොට තමයි කැම්පස් එකට අයිති කොටස පිහිටලා තියෙන්නේ. කැම්... |
ෙක පල්ල ඊරිසියයි!!). MI යවන්ඩ පොතේ කියලා තියන බලාපොරොත්තුව නං අපිට කෘෂිකර්මේ කියන්නේ මොකද්ද කියලා ප්‍රායෝගිකව කියලා දෙන එක. හැබැයි මට හිතෙන්නේ අඩු වෙන්ම වෙන්නෙත් ඒකද කොහෙද. ජීවිතේ ගැන කියල දෙන, කණ්ඩායමක් විදිහට එකට ජීවත් වෙන්ඩ කියල දෙන, මං දන්න, ලංකාවේ හොදම තැන තමයි මහ ඉලුප්පල්ලම. එහෙම නැත්නම් ආදරණීය MI. අපි එහෙ ගියා එ... |
ල කිවුවට එතනිනුත් පෝ.....ඩ්ඩක් (ඒ කියන්නේ හැතැම්ම 8-9 විතර) එහා ගමක. ගමේ නම නං කියන්නෑ පුතෝ මැරුවත්!!! උදව්වක් විදිහට කියන්නං නමට අකුරු හතරයි... පටං ගන්නේ 'ල' යන්නෙන්. අන්තිම අකුරත් ඒකමයි! (මං කිව්වා කියලා කාටවත් කියන්ඩ එපා හොදේ). අද කතාවෙ නායකයා වෙච්චි බණ්ඩියා ගෙ අමතක නොවෙන ගති ගුණ තුන හතරක් තිබ්බා. අපි අහල නොතිබ්බ සි... |
ආයෙත් උගෙන්ම අහ ගන්ඩ වෙන අවස්ථා තිබ්බා. දෙවැනි ගති ගුණේ උගේ තිබ්බ මනුස්සකම. තුන්වැනි එක උගේ තිබ්බ උදෑසන සුබ පැතීම!!
MI වලදී කොල්ලන්ට නවතින්ඩ තිබ්බේ ඩෝර්මෙට්‍රීස් (dormitories) එහෙම නැත්තං දිග ශාලාවල් තුනක්. එක ශාලාවක කාමර 14-16 විතර තිබ්බට ඒ කාමර වලට දොරවල් තිබ්බෙ නෑ. වහලෙට සිවිලිමකුත් නොතිබ්බ හින්දා මේ කාමර ඉස්පිරිතාල... |
ඩු කාලේ එන රස්නෙට මූණ දෙන එක අපි හැමෝටම පොඩි ප්‍රශ්නයක් උනා. අනික උදේ ඉදං දවල් වෙනකල් වත්තේ, කුඹුරේ වැඩ කරලා මහන්සියත් වැඩියි. ඉතිං අපි සරල විසදුමක් හොයා ගත්තා. ඒ තමයි ටික කාලෙකට නිගණ්ඨ ආගමට බැදීම. ඉතිං මේ ඩෝම් එකක් ඇතුලේ ඕනම වෙලාවක නිගණ්ඨ සාදු වරු හය හත් දෙනෙක් එහාට මෙහාට වැඩම කරනවා දැක ගන්ඩ පුළුවන් උනා. කෙනෙක් හිතුවො... |
මේ නිගණ්ඨ ඇඳුමින් සැරසිලා ඩෝම් එක දිගේ එහාට මෙහාට යනකොට කෙනෙක් රැවටෙන්ඩ පුළුවන් මේ නං ගෝටයිම්බර යෝධයා තමයි කියලා. මේ යෝදයා සරමක් ඇන්දේ රෑට විතරයි. ඒ රෑ දෙගොඩ හරි ජාමේ එන සීතලෙන් බේරෙන්ඩ ඕන හිංදා.
මෙහෙම සීතල රෑ කාලෙකට පස්සෙ එන සුන්දර උදෑසනක බණ්ඩියා උදේම නැගිටලා වෙන කාමරේකට යනවා. ඒ කාමරේ ඉන්න සෙට් එක තාම නිදි. ඊට පස්සේ හ... |
මේ වචන හරි අලුත්! හරි නැවුම්! හරියට කම්මලේ පිපුන ලස්සන මලක් වගේ වෙනස් හැගීමක් ගේනවා. සිංහල බාසාවට වඩා සුද්ද සිංහල බාසාව නිතර පාවිච්චි උන, අඩෝ, බං, බොලං, තෝ, වගේ වචන වලින් කතා බහ කෙරිච්චි ඩෝර්ම් එකට ඇහෙන මේ වචන මී පැණි වගේ රසයක් ගේනවා. සීතලට ගුලි වෙලා නිදා ගෙන ඉන්න කොට එක පාරටම හරි ජොලියක් එනවා මේ සුබ පැතීම අහන කොට. ඉත... |
තමුන්ගෙ පස්ස පැත්ත කාමරේ පැත්තට හරවා ගෙන ඉන්න බණ්ඩියා තමයි මේ සුබ පැතීම කරලා තියෙන්නෙ!!!
ඊට පස්සේ, තමුන්ගෙ සුභ පැතීම කාමරේ ඉන්න අය දැක්කා කියල දැන ගත්තහම බණ්ඩියා මුළු ඩෝර්ම් එකටම ඇහෙන්ඩ හූවක් කියනවා. සුභ දසුනක් උදේම දැකලා ඇති වෙච්ච අප්පිරියාවට වැඩ දරුණුයි මේ හූව හින්දා ඇති වෙන ලැජ්ජාව!!
තව දවස් දෙක තුනක් ගිහාම බණ්ඩියා... |
ඩ කිට්ටු උනා..... තල, මෙනේරි, කුරක්කන් පල බර වෙලා හුලගට වැනෙන්ඩ පටන් ගත්තා..... සූරිය කාන්ත මල් පිපිලා ලස්සනට තියෙන කාලේ ආවා..... විබාගේ කිට්ටු උනා!.
විබාගේ දවසක උදේ බණ්ඩියා ගේ සුබ පැතීම ලබා ගන්ඩ කවුරුවත් කැමති උනේ නෑ. දවස් දෙක තුනකින් සුබ පැතීම සිද්ද නොවිච්ච හින්දා අපි දැනගෙන හිටියා අද හෙටම මොකක් හරි කාමරේකට සුබ පැතුම... |
රටියා කියල එකෙකුයි ගොක් මැස්සා කියලා එකෙකුයි. සොමිපාලයි, පලංචියයි තමයි කාමරේ ඉතුරු සාමාජිකයෝ. තොරටියා ඇවිල්ලා හොද රෙස්ලින් කාරයා. ඉක්මනට තරහ යන, තරහ ගියොත් මොකාට උනත් හොම්බට දමලා අරින චරිතයක්!!
අර අපි බලාපොරොත්තුවෙන් හිටපු සුන්දර දවස ආවා. බණ්ඩියා ආවා අපේ අර කියපු කාමරේට. ඒ වෙනකොට තොරටියා උදෙන්ම නැගිටලා පාඩම් කරන්ඩ. හැබ... |
ට පස්ස පැත්ත හරවාගෙන හිටපු හිංදා බණ්ඩියට මොනවත් දැනුනේ නෑ තමුන්ට රෙස්ලින් ටැකල් එකක් වැටෙන කල්ම.
තොරටියත් එක්ක පොර බදන්ඩ අරූට බැරි උනා. අහසින් වගේ බණ්ඩියා ඇදක් උඩට පෙරලුනා....
”ගනිං... ගනිං... ගොකා අර වතුර බෝතලේ!!” තොරටියා ගොක් මැස්සට පෙන්නුවා මෙසේ උඩ තිබ්බ වතුර පුරවපු ප්ලාස්ටික් මෙගා බෝතලයක්.
කියන පරක්කුවෙන් ගොකා අර බ... |
් එක්කම ආපු හූ සද්දේ මහා ඉලුප්පල්ලමට විතරක් නෙවෙයි එප්පාවල පැත්තටත් ඇහෙන්ඩ ඇති.
ආ.....මට පොඩ්ඩක් වැරදුනා. අර ‘විශිෂ්ට’ දර්ශනේ බලාගන්ඩ ඒ වෙලාවෙ ඩෝම් එකේ ටොයිලට් වල හිටපු එවුං ආවෙ නෑ. ඉතුරු කට්ටිය තමයි ආවේ. අර කාමරේ සාමාජිකයෙක් වෙච්චි පලංචියා ඔය කියන වෙලාවේ ටොයිලට් එකට ගිහින් ඉදලා තියෙන්නෙ. ටික වෙලාවකින් ඌ එනවා කාමරේට.
“... |
්චර විබාගෙට!!!”
විනාඩියක් විතර ගියා...ගොකා ගේ හූ හඩින් ආයෙත් මුළු ඩෝම් එකම දුවගෙන ආවා උංගේ කාමරේට. අපි මොකද්ද දැක්කේ දන්නවද? හරිම අසික්කිත දර්ශනයක්! බණ්ඩියගේ පස්ස පැත්තේ ගහපු අර මෙගා බෝතලේ කටේ තියාගෙන පලංචියා ඉතුරු වෙච්චි වතුර බොනවා!!! තවත් හූ හඩක් පතුරුනා. ඒකනං එප්පාවල පහු කරගෙන තලාව පැත්තටත් ඇහෙන්ඩ ඇති බොලල්ලා!!!!
ඒ ... |
මට තියෙයිද?!!! අර සුද්ධ වතුර බීපු පලංචියා ජාතියේ මහා ලයිට් කණුවේ එක ශාඛාවක මැනේජර් මහත්තයෙක්. රෙස්ලින් තොරටියා ජාත්‍යන්තර සමාගමක ලොකුම ලොකු තනතුරක් දරනවා. බෝතලේ බණ්ඩියගේ පස්ස පැත්තේ ගහපු ගොකා, ලංකාවේ ප්‍රසිද්ධ සංනිවේදන අධ්‍යක්ෂක කෙනෙක්!!.
ඉතින් කතාව ඉවරද? නෑ. අදත් මේ වගේ සුබ පැතීම් වෙනවා!!!. වචන ටික නම් වෙනස් වෙන්ඩ පුළ... |
එක! ඊට හපන් කුජීත වැඩ කරන්නේ අර වගේ පස්ස පෙන්නලා මාට්ටු වෙච්චහම එකට දඩුවම් දෙනකොට විරුද්ධ වෙන එවුං!!. මට මේ කතාව මතක් උනේ ලගදි සිල් රෙදි බෙදලා බණ්ඩියගේ වගේ වැඩක් කරපු හිටපු ලොක්කෝ දෙන්නෙක් ආණ්ඩුවේ බෝඩිමට යවන්ඩ තීරණය උනාම ඒක භයානක පූර්වාදරුසයක් කියාලා නටපු, දෙකොන පටලවා ගත්තු ගොංමංපිල ‘පලංචියගේ’ කතාව අහලා. මං හිතන්නේ පස... |
er 9, 2017 at 11:47 AM
කතාව මරු අන්තිමට සිල් රෙදි කේස් එක ආවෙනැත්තම්.
Anonymous September 9, 2017 at 3:56 PM
ඇයි මොකක්ද අවුල? පැහැදිලි කලානම් කාටත් දැනගන්න එක්ක
තඩියා September 9, 2017 at 11:57 AM
එලනෙ බන්....
කට්ටකාඩුවේ ලොකු මල්ලි September 11, 2017 at 7:50 AM
Jeevana Fernando September 9, 2017 at 12:48 PM
නියම බ්ලොගක... |
at 12:51 PM
හැම පොස්ට් එකකටම අඩුම තරමින් එක පින්තුරයක් දාපන් නැත්තං සින්ඩි වලයි බ්ලොග් රෝල් වලයි ඇහැට වදින්නේ නැහැ
හැලපයා September 9, 2017 at 2:39 PM
මීට අවුරුදු විසිපහකට ඉතර ඉස්සර මගෙ යාලුවෙක් හිටියා හොඳ කවියෙක්. උගෙ නම ලබ්බල විජේ.
කට්ටකාඩුවේ ලොකු මල්ලි September 11, 2017 at 7:48 AM
ඔන්න මං නං කිවුවේ නෑ ගමක නමක්...!!... |
යගේ පස්ස පැත්තේ ගහපු ගොකා, ලංකාවේ ප්‍රසිද්ධ සංනිවේදන අධ්‍යක්ෂක කෙනෙක්!!. දැන් මුලු රටේම උන්ගෙ පස්සා පැතිවල බෝතල් ගහන්ඩ පුලුවන් ජොබ් එකක..
කට්ටකාඩුවේ ලොකු මල්ලි September 11, 2017 at 7:56 AM
හරියටම කියන්ඩ බෑ දැන් කොහෙද ඉන්නේ කියලා. සංනිවේදන අධ්‍යක්ෂ තුමා නම් ඉන්නේ කොළඹ. මං දන්න තරමින් ඌ ඊට පස්සේ ඒ වගේ වැඩ කලේ නෑ. ඉතා ආද... |
r 10, 2017 at 1:55 AM
අදයි මේකට ආවේ, ඔක්කෝම ලිපි ටික එක හුස්මට කියවන් ගියා. දිගටම ලියන්න. බ්ලොග් එක බුක්මාක් කරගත්තා.
කට්ටකාඩුවේ ලොකු මල්ලි September 11, 2017 at 7:46 AM
ස්තූතියි උනන්දු කිරීමට. ඉඩ ලැබෙන ලියන්නම්.
Dasanayaka September 10, 2017 at 3:03 PM
මමත් හැමදාම කියන එකක් තමයි දිගටම් ලියන්ඩ කියන එක .එත් බලන කස්ටිය අ... |
හතර කෝරළේ විත්ති (3)
අප්පුහාමි අත්තගේ වැඩ
සරමින් නිතර අහසේ - කරති දඩයම් උන් නිදහසේ
මේ දැන් අල්ලපු මාලූ - මාතර ඉඳන් ගෙනාපූ...
ශිෂ්‍යයා සහ අල්ලපු ගෙදර ශිෂ්‍යයා
ඉඩෝරයාගෙ හීනෙ - අන්තිම කොටහ
ඉඩෝරයා ගේ සිහිනය
මගේ එක විනෝදාංශයක් තමයි ඉතිහාසය ගැන තියන පොත් පත් කියවීම. මගේ යාළුවො හුග දෙනෙකුත් මේ ගැන දන්නවා. ඉතිං උන්ට මොකක් හරි ... |
.
හිතවත් බ්ලොග් සහෘදයනි , කට්ටකාඩුව කියවන සහෘදයිනි , කාරුණික ඉල්ලීමයි ....! ඔබ මේ ලිපිය කියවා, එහි අඩංගු කරුණු සියලු ශ්...
ගිය පෝයට පායපු හඳ බැලුවද ? වැහි මංදාරන් ගතිය හිංදා හරියටෝම බලන්ඩ බැරි උනත් මට නං හිතුනේ ජනවාරි මුල පායපු හඳ මීට වඩා ලොකුවට තිබ්බා කියලයි. ප...
සිරියානු යුද වාර්තාව - 2018 ඔක්තෝම්බර් 17
වාහන විත්ති ... |
ජාතික අතුරුදහන් කිරීමේ අමාත්‍යාංශයක් වහා පිහිටුවව්! | BOONDI.LK
ජාතික අතුරුදහන් කිරීමේ අමාත්‍යාංශයක් වහා පිහිටුවව්!
Aloka Ranasinghe | ආලෝක රණසිංහ
බූන්දි, 19:15:23
අතුරුදන් කිරීම යනු එදිනෙදා ලාංකේය ජීවිතය තුළ ‘බඩගින්න’, ‘විරැකියාව’ සහ ‘උද්ධමනය’ යන වචන තරමට ම සමීප වෙමින් සුලභ වෙමින් ඇත්තා වූ වචනයකි. අලුත්ම ගොදුර බවට පත්... |
ු නොවෙන අන්දමට ඔවුන් දෙදෙනා තවමත් පණ පිටින් සිටීමේ පුදුමය විග්‍රහ කර ගැනීමේ කාලයයි. එහෙත්, 'නොපැමිණි' සුනාමිය සහ පැමිණි අලුත් අවුරුදු සොමියට යට ව "අතුරුදහන් වීම්" පිළිබඳ සංවාදය ද පුවත් සිතියම් වලින් 'අතුරුදහන්' වෙමින් යාමට නියමිතය. නො එසේ නම්, ආණ්ඩුවේ ඇමතියෙකු විසින් කීමට නියමිත ඉල ඇදෙන ත්‍රාසජනක බලු-විහිලු කතාවක් මගින... |
න් කරන ලද සමාජ දේශපාලන ක්‍රියාකාරිකයින් සහ මාධ්‍යවේදීන් ගණන තිස් දෙකකට (32) අධික වන අතර 2005 න් පසු මරා දමනු ලැබූ මාධ්‍යවේදීන් ගණන දහයකට (10) අධික ය. එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග සහ ලලිත්, කූගන් සිද්ධීන් කිසිදු විළිලැජ්ජාවකින් තොරව නොතකා හරිමින් රජය අඟවමින් සිටින්නේ ඒවා කිසියම් පිටසක්වල අධිකාරියක් මගින් මෙහෙයවන ලද පැහ... |
ුවමින් සිටින්නේ කොහේද? පුහුල් හොරා (හොරුන්), ටී.වී. තිර ඇතුළේ සිට තම තමන්ගේ කරවල් පිහිමින් ජනතාවගේ සාලයට මිනී අළු වගුරවමින් සිටිති!
සුදු වෑන් අතේ මාට්ටු වී අවසානය. ඒවා එන්නේ කොහේ සිටද කාගේ අණින් ද යන්න තව දුරටත් නොතේරෙන කෙනෙක් වේ නම් ඔහු හෝ ඇය එක්කෝ මේ අපරාධකරුවන්ගේ වලව් වල ඉඳුල් ලොවින ප්‍රවේණි දාසයෝ විය යුතු ය. නො එසේ... |
ුමාර් ගුණරත්නම්ගේ මාධ්‍ය හමුව [-lankaviews.com]
ආණ්ඩුවට නොඑසේනම් රාජපක්ෂ රෙජීමය ට බලය යනු හුදෙක් තව වසර කිහිපයක් භුක්ති විඳ දමා යා හැකි අනියත දෙයක් නොවේ. මේ නිධානය තවත් පරම්පරා කිහිපයක් දක්වා පරිභෝජනය කිරීම ඔහුගේ අරමුණ යි. ඒ සඳහා ඒ සුධීමතුනට ඇති බාධා මොනවාද? බලය රැක ගැනීම සඳහා කිසියම් පාලනාධිකාරයකට අතවශ්‍ය සාධක වලින් එ... |
පෙන්වමින් අනෙක් අතට සිය අන්තර්ජාතික දහං ගැටවලින් ජනතාව ණය කරමින් මහා පරිමාණයෙන් ණය ලබා ගනිමින් තිබෙන තත්වයට වඩා හාත්පසින් වෙනස් තත්ත්වයක් මවා පෑමට සහ රට සංවර්ධිත බව ජනතාවට ඒත්තු ගැන්වීමට ආණ්ඩුව සමත් ව තිබේ.
ඒ අනුව ජිනීවා ගැටළුව සහ චීනය වැනි රටවල වැඩි පොළී ණය ආදියේ පිහිටෙන් තව කලක් අල්ලා සිටිය හැකිය. එවැනිම වැදගත් කරුණ... |
්‍යසනය ද ඉහත කී ඊනියා සමෘද්ධිමත් සංවර්ධන වැඩපිළිවෙලවල් ද ඔවුන් ව ඒ කඩුල්ලෙන් ද එතෙර කරවනු ඇත. ඒ නිසාම ප්‍රධාන විපක්ෂය හෝ ජවිපෙ හෝ වෙන කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක් ඔවුන්ට තව දුරටත් තර්ජනයක් නොවේ. ඒ සියලු පක්ෂ මැතිවරණ ක්‍රමය විශ්වාස කරන අතර ඒ නිසාම මේ විෂම යාන්ත්‍රණය තවදුරටත් පවත්වා ගෙන යාමට විටෙක දැනුවත්ව ද තව විටෙක ම... |
න්ට මේ නිශ්චිත මොහොත තුළ බාධකයක් නොවේ.
ගෝඨාභය රාජපක්ෂ සුදු වෑන් සහ (සුරා) බදු වෑන් ගැන
දොරමඬලාවේදී[-gossiplk]
ඔවුන ට බාධාවක් විය හැක්කේ එක් දෙයක් පමණි. ඒ ජනතා නැගිටීමකි. අවසාන ප්‍රතිඵලය කෙබඳු වුවද මැද පෙරදිග හරහා හමා යමින් ඇති ජනතා නැගිටීම් යනු පාලකයාගේ දෘෂ්ටි කෝණයෙන් නම් කිසිසේත් සුභ ලකුණක් නොවේ. තමන් ජනතාව ඒකරාශී කරම... |
මන් සමඟ බව ඔවුහු විශ්වාස කරති. කෙසේ වුවද ජනතාව ඇහැරවීම භයානක ය. ජන අරගල කණ්ඩායම හෝ කවරක් හෝ වේවා යමෙකු සැරසෙන්නේ බලයට අභියෝග කිරීමට නම් අඩු ගණනේ වචනවලින් හෝ එසේ කිරීමට සැරසේ නම් එය ලත් තැනම ලොප් කිරීම හැර වෙනත් විකල්පයක් ද රෙජීමයට නැත. මේ තරම් උපක්‍රම භාවිත කොට ඝාතන සිදු කොට භේද භින්න කොට රැක ගත් බලය නිකම් ම පුස්සක් වී... |
ොත් පසුගිය මාස කිහිපය තුළ ඔවුනට කිහිප වරක් ම පහර දුන් බැව් අසන්නට ලැබිණි. ජවිපෙ විසින් කළා යයි කියන මේ පහර දීම්වලට එරෙහි කිසිදු පියවරක් නීතියෙන් ක්‍රියාත්මක නොවුණි. ඒ ආණ්ඩුව ‘සතුරාගේ සතුරා මිතුරා ය. ’ යන ආප්තයෙහි එල්බ ගෙන සිටි නිසා වන්නට ඇත. දැන් මර්ධනය තිරස්ව නොව සිරස්ව ඉහට උඩින් එල්ල වෙයි. ජවිපෙ කණගාටුව ප්‍රකාශ කරයි!... |
. ප්‍රේක්ෂක අපට කිචි කැවෙන තරම! අද ගොදුරු බවට පත්ව ඇති මේ ඇතැමුන් විසින් ම දිවා රෑ කඹුර කඹුරා උගුරුත් පුකත් හමයන තුරු කෑ ගහමින් ඇති දැඩි කොට අභිෂේක කොට මුදා හළ බල්ලා, අංශක තුන්සිය හැටේ කක්ෂීය චලනය නිමවා, අවසාන වශයෙන් දැන් ඔවුන් ම සොයා පැමිණ ඇත. අප ඒ බව සිහි කරන්නේ නරුම විනෝදයක් ප්‍රතිනිෂ්පාදනය කිරීමට නොව, එදා බල්ලා බෑ ... |
ම ම බව සිහි ගැන්වීමටයි.
දිමුතු ආටිගලගේ මාධ්‍ය හමුව [-lankaviews.com]
එක්නැළිගොඩ, ලලිත්, කූගන්, පාතාලයන් ලෙස ලේබල් කරන ලද විරුද්ධවාදීන්, කිසිවිටෙක අධිකරණයක් ඉදිරියට නොපමුණුවන ලද හුදු සැකකරුවන් සහ මතක හිටින්නට තරම් නෝටබල් නම් නැති එකී නොකී මෙකී මිනිසුන් සියගණනක් ද අතුරුදහන් ය. ඔවුහු කිසිවෙකු හෝ කුමාර් හෝ දිමුතු මෙන් ආපසු... |
වඩා පුදුමය නම් එකී ස්මාරක සමගම ඒවා නිර්මාණය කළ ජනතාවාදී යැයි කිවූ කලාකාර මහතුන් ද අතුරුදහන් වීමයි. එබඳු එක් සිත්තරනයිදේ කෙනෙකු මේ නොබෝ දා තමන්ම ඉදි කළ ස්මාරකය අතුරුදහන් කළ ආණ්ඩුවේ, කලාව සහ සංස්කෘතිය භාර බෙල්ලක් නැති මාමයිට් ඩප්පියකට තමන්ගේ සහ සෙසු ශිල්පීන්ගේ නිර්මාණ පෙන්වමින් පසු ගමන් ගියේලු! අහා... අහිංසකයනි, තොප මේ ... |
ානය. ඒ වෙන මොනවා නැතත්,මේ පින් බිමෙහි සියළු සත්ත්වයන්ගේ අතුරුදහන් වීමේ අයිතිය නම් සියයට සියයක් ම සුරක්ෂිත බවය...! දැන් මේ රටට අඩු, ඒ සුරක්ෂිතභාවය යාව ජීව කොට නඩත්තු කිරීම පිණිස බලවත් ඇමතිවරයෙකු මගින් නිල වශයෙන් පාලනය වන ජාතික අතුරුදහන් කිරීමේ අමාත්‍යාංශයකි...!
Tags- Dimuthu Atigala, PremaKumar Gunarathnam, Jana Aragala... |
තනන්නා....!!
නිදහස ලැබුණා මල්ලි, නිදහස ලැබුණා
ලෙනින් ලියයි.
පීඩිත ජනයාට ඉවත් වීමේ අයිතිය දෙන ලෙස කරන ඉල්ලීම අත් හැර දමා ජාතීන්ගේ අයිතිවාසිකම් එක සමාන විය යුතු බවත් පිළිගැනීම පුහු වදන් දෙඩීමක් හා හුදු... [More]
හම්බන්තොට චීනයට දීම පිටුපස මහා විනාශයක් …පරිසර පද්ධතියම අවධානමේ …අද බිජිං නුවර ඉරණම හෙට ලංකාවට අත් කර දෙන්න සි... |
නවා
හම්බන්තොට මාගම්පුර වරාය චීන සමාගමක් හා පවරා දීමට එරෙහිව පැවැත්වූ විරෝධතාවයට එල්ල කල ප්‍රහාරය පිළිකුල් සහගත බවත් ඒ ප්‍රහාරය මැරයින් යොදා සිදු කල බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක දුෂ්‍යන්ත පෙරේරා පවසයි .කොළඹ,බ්ලූමැන්ඩල් පෙදෙසින් ,මරදානේ සුදුවැල්ලෙන් , කොළොන්නාවෙන් පාතාල සාමාජිකයන් ගෙන්වා විරෝධතාවයේ නියැ... |
මැරයින් සාමකාමි ලෙස විරෝධතාවයේ නියැළුණු විරෝධතාකරුවන්ට පොලිසියේ ආරක්ෂාව සහිතව ගල් මුල් වලින් පහර දුන් බවත් , ඒ හරහා සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවේ ප්‍රතිරූපය දැක ගැනීමට හැකියාව ලැබුණ බවද ඔහු කියා සිටියා.
මේ මිනිස්සුන්ට පීඩා කරලා මේ බලාපොරොත්තු වෙන්නේ මේ භූමියේ අයිතිය වෙනත් විදේශිය සමාගම් වලට ලබා දෙන්න . මේ ප්‍රශ්නය බරපතල... |
අක්කර 700 ට ආයෝජකයන් හොයා ගන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණේ නෑ .
එහෙම තියෙද්දී , අක්කර 15, 000 ක් දීලා ආයෝජකයෝ කොහෙන්ද ගේන්නේ ? මෙයාලා කර්මාන්ත දෙකක් කලා .එකක් වොක්ස් වැගන් ගේනවා කියලා අමු බොරුවක් ඇද බාලා වෙනත් පෞද්ගලික දේශිය කර්මාන්තකරුවෙක් මෝටර් රථ ඇසුරුම් කම්හලක් කියලා ඒකට මුල් ගල තිබ්බා .ඒත් , මහා භාරකරුට පවරන ලද භූ... |
ා අපිට බරපතල සැකයක් තියනවා .
පසුගිය දවස්වල විදෙස් මාධ්‍ය වාර්තා කලා බිජිං නගරය සම්පූර්ණයෙන්ම දුමෙන් වැසිලා ඒ වැසියන්ට පවා ජීවත් වීමට තත්වයක් නැතුව තිබුණා . මුළු දහවල් කාලයම අදුරේ පවතින තත්වයකට බිජිං නුවර පත් වෙලා තියෙනවා . සැකයක් තියනවා පරිසර විරෝධි ,පරිසරය දූෂණය කරන චීනයට මොකද ලංකාවේ ආයෝජන කිරීමේ කර්මාන්ත බිහි කිරීමේ ... |
් . අනික මිනිස් ක්‍රමය අපේ මිල අධිකයි . චීනයේ මිනිස් ක්‍රමය ඉතාමත් පල්ලෙහා මට්ටමක තියෙන්නේ . ඒ නිසා මෙහේ ආයෝජනය කරලා කුමන සමාගමකටවත් තමන්ගේ නිෂ්පාදනය ලාබදායි මිලකට නිෂ්පාදනය කිරීමේ හැකියාවක් නෑ .එහෙම තියෙද්දි චීනයට මෙය ලබා දීමට උත්සහ කරනවා නම් බරපතල ප්‍රශ්නයක් මතු වෙනවා බිජිං නුවර සිදුවන පරිසර විනාශය වළක්වා ගන්න ,චීන ජ... |
…පරිසර පද්ධතියම අවධානමේ …අද බිජිං නුවර ඉරණම හෙට ලංකාවට අත් කර දෙන්න සිරිසේන -වික්‍රමසිංහ වලි කනවා appeared first on Lanka News Alert.
About Editor Previous அலெப்போ மக்களுக்காக கட்டார் அரசின் பாரிய நிவாரணம் சேகரிக்கும் திட்டம் (Photos & Video)
Next ඇස් පෙනීම දුර්වල සිසුවිය ගාල්ලෙන් එක – විභාගයට ලිව්වේ පෑනෙන් සාමාන්‍ය ... |
්‍රපට.
මේ ගැන පොඩ්ඩක් ලිව්වොත් හොඳයි කියලයි හිතුවෙ.
මම හිතනව ගොඩක් දෙනෙක් " ඩාවින්චි කෝඩ් " , " සෙවන් පව්න්ඩ්ස් " එහෙම බලල ඇති කියල. මේ වගේ ටිකක් හිතන්න දේවල් තියෙන චිත්‍රපට කීපයක් ! හැබැයි මේ එක එකක කතාව එකිනෙකට වෙනස්.
ඒක නිසා එකක් මැනපු මිම්මෙන් අනිත් එක මනින්න යන්නත් එපා.
මේ චිත්‍රපටි දෙක ලඟදි නිකුත් කරපුවා.
අපි කවු... |
තමයි. ඒත් ඉතින් නියම කතාව. ගොඩක් දුරට "ටයිම් මැෂින්" චිත්‍රපටයෙ කතාවට සමානයි. හැබැයි ඊට වැඩිය මගේ හිතට ඇල්ලුවා.
මේක ඉතින් කලින් කීප සැරයක්ම බලල තිබ්බෙ. මගේ අතින් මැකිල ගියපු චිත්‍රපටයක්.ලඟදී යාලුවෙක්ගෙ ලඟ තිබිලා ආයෙත් ලැබුනා, ආයෙත් බැලුවා. පට්ටම පට්ට චිත්‍රපටිය.
මේකනම් මිත්‍යාවක් නෙමේ.
සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය... |
ෝ වෙනත් යමක් ගැන ගැන දැනගන්න ලැබුනොත් "සාමාන්‍යයෙන් අසාමාන්‍ය.."දෙවෙනි කොටසින් හමුවෙමු!
ලිව්වේ Udaya Shamendra ලිව්ව වේලාව 4:20 AM 1 අදහස්
ප්‍රවර්ග: කලාව, සිනමාව
ස්කූප්ලර් සෙවුම් යන්ත්‍රය සහ අපේකම !
අපේකම,අපේකම රැකගැනීම ගැන මේ දවස් වල ඕනවටත් වැඩියෙන් කතාවෙනව, මොකොද ඡන්දයක් හෙට අනින්දම තියෙනවනෙ.
නමුත් පහුගිය දවසක අපේ එක... |
ෙන් පසුව ඔරකල් ආයතනයේ සේවය කොට පසුව තමාගේම පර්යේෂණ හා අධ්‍යනවල නිරතවීය.
ඉන් අනතුරුව තවත් ශ්‍රී ලාංකිකයෙකු සමග පටන් ගත් ස්කූප්ලර් නැමැති සෙවුම් යන්ත්‍රය විශේෂ එකකි.
මන්ද එය රියල් ටයිම් සර්ච් හෙවත් එම මොහොතේ වෙන සිදුවීම් එවලේම පෙන්වන සෙවුම් ක්‍රමයකි.
මේ තියෙන්නෙ ඔහුගේ සෙවුම් යන්ත්‍රයෙ තිර සටහන් දෙකක්.
ලිව්වේ Udaya Shamen... |
අපේ රටට සුනාමි කියන මහා විපත වගේම ,ඒ විපතෙන් සිදුවූ විපතටත් වඩා වැඩි හානි සිදුකරමින් ඇති වූ හයිටි භූ කම්පනයත් බොහොමයක් දෙනාගෙ හිත්වල පැලපදියම් වෙලා ඇතිනෙ!
මෙහෙම දෙයක් භූ විද්‍යාවෙ තියෙනවද කියල මම දන්නෙ නෑ! මුලින්ම ඒක කියල ඉන්න ඕන.
අපේ ගෙදර තියෙනව ඉස්සර මම ඩී.එස්.අයි. එකෙන් සපත්තුවක් ගන්න ගියවෙලෙ ප්‍රචාරක තිලිණ ලෙස හම්... |
එමු මේ පාර උන එක ගැන කතාකරන්න.මේ පාර උනේ ( මම මේ කියන්නෙ, 2010-03-05 ) චිලී සහ තායිවානයේ.
පොඩ්ඩක් හොදින් බැලුවොත් පෙනේවි අනුයාතව සිදුවෙන මේ සිදුවීම් බොහොමයක් ( හැම එකම නෙමේ ) ලෝකයේ ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක සිදුවෙන බව.
චිලී,තායිවානය වගේම හවායි, සුමාත්‍රා යන ඒවත් ආසන්නව හෝ මම උඩින් කියපු දේත් එක්ක ගැළපෙනව කියල !
ලෝක ගෝලයක... |
ාලා මේ කලබලකාරී ජීවන රටාවෙන් මිදෙන්න.ඇත්තටම අපි ගියේ විනෝද චාරිකාවක් නම් නෙමේ.මේකත් මේ අර මුලින් කිව්ව ජීවන රටාව නිසා තමයි උදා උනේ.මේක ඉතින් අපි පොඩි පික්නික් එකක් බවට හරවගත්ත.
"මයික්‍රොසොෆ්ට් ශ්‍රී ලංකා" වල මාසික හමුවීමේ වාර රැස්වීමකට යන්න සිද්ධ උනා.වෙනද ඕක තියෙන්නෙ කොළඹ. මේ පාර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබ්බෙ.
නුවර ... |
යි.මොකොද මගේ කැමරාවෙ තියෙන්නෙ ගිගා බයිට එකක් මතක ධාරිතාවක් තියෙන චිපයක්.
ඉතුරුවා පස්සෙ පල කරන්න හිතුව.මොකොද ඉතුරු ඒව තියෙන අපේ නුවර යාළුව තාම මුණ ගැහුනෙ නැති නිසා.විද්‍යුත් තැපෑලෙන් එවන්නත් බෑ වගේ.එතන ගිගා බයිට හතරක්!
දන්නවනෙ මේ ඉන්නෙ කවුද කියල.
උඩම ඡායාරුව ( වමේ සිට ) කේශාන් , ශාමේන්ද්‍ර(වැදගත්ම එකානෙ :D ) ,කලණ
දෙවන ඡ... |
ිකාර ලියන කේශාන් සහෝදරයත්,කලන සහෝදරයත් එකතු උනා.අපේ නුවර යාළුවා අශාන්ගෙන් ලැබුනු උදව් නම් උපරිමයි.
එද්දි ගත්තු වීඩියෝ ටිකක් එකතු කරල මට හිතුන පොඩි දේශාථනයක් තියන්න ඕන කියල. ඒක මම ඔන්න පොඩි කෙටි චිත්‍රපටියක් විදියටම හැදුව.බලන්න හොඳද කියල?
කැමති අදහසක් ලියල යනවනම් ඔය ක්ෂේත්‍රයට කැමති මට ,ඒක ලොකු උදව්වක් වේවි!
ලිව්වේ Uday... |
ග් ලිවීමත් එවැනි එක් ක්‍රමයක්.දැන් දැන් ලාංකිකයන් ගොඩක් දෙන්නා මේ පැත්තට නැඹුරු වෙමින් ඉන්නෙ.තාක්ෂණික පැත්තෙන් ඊට ඇති බාධා දුරු කරලීම ඒ අංශයේ ඉන්න අයට භාරයි.
ඒ පැත්තෙන් නම් කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අධ්‍යායතනයේ යුනිකෝඩ පරිවර්තකය, සිංහල විකිපීඩියාව, යුනිකෝඩ කේත පද්ධතිය බාවිතා කිරීමේ පහසුව, කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණ... |
ිගණක ක්‍රීඩා කියන්නෙ.
ශ්‍රී ලංකාවේ පරිගණක ක්‍රීඩා නිපදවන සමාගමක් වන GTS ආයතනය මේ පාරත් අලුත් වැඩකට අත ගහල.
"අබා" වගේ අපේ ඉතිහාසයේ සිදුවීම් ආවරණය වන පරිදි සැකසූ තවත් පරිගණක ක්‍රීඩා වැඩසටහනක්!
මෙන්න මෙත්නට ගිහිල්ල බලන්න.
http://dutugemunu.lk/
දුටුගැමුණු රජතුමා අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ රජතුමෙක්.
අදටත් එතුමා කරපු සේවය අපි හැ... |
ප්‍රවෘත්ති, මෘදුකාංග, විනෝදාත්මක
ඉතින් මම හිතුවෙ ඔහුගෙ ලස්සන වැකි කීපයක් ලියා තබන්න.
මගේ බ්ලොගේ නමට යටිනුත් එතුමාගේ කියමනක් තමයි යොදාගෙන තියෙන්නෙ.
"මගේ සිතුම් පැතුම් සිතුවම් කිරීමට තරම් හැකියාවක් මට තිබේ.සිතුම් පැතුම් "දැනුමට" වඩා වැදගත් වේ.මන්ද "දැනුම" සීමාසහිත වීමයි.සිතුම් පැතුම් එසේ නොවේ!"
"මිනිස් සිතට විශ්වය මුළුම... |
ය.මේක සිංහලෙන් දානවට වඩා මෙහෙමම දාන එක ඒකෙ තේරුමට හානි නොවී බලාගන්න උදව් වේවි.
*මේ වගේ ගොඩක් ජීවිතේ වැදගත් වන දේවල් කියල තියෙනව.
වැඩි විස්තර මෙතනින් බලාගන්න.
http://alberteinsteinblog.org/
ලිව්වේ Udaya Shamendra ලිව්ව වේලාව 10:20 PM 2 අදහස්
ප්‍රවර්ග: චරිත, හොයාගත්තා
විවෘතව කතාබහ කරන්නට විවෘත මෘදුකාංගයක්! dim dim!
ඉගෙනී... |
ත් අද අපි අතර ඉන්නව.
මම අද හදුන්වා දෙන්නෙත් ඒ වගේ අයට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක්.
DimDim කියන්නෙ සජීවී සාකච්ඡාමය සහ සාමූහිකව(online Collaborative and Conferencing tool) වැඩ කල හැකි framework එකක්.
එතකොට මේක ඉගෙනීමට උදව් වෙන්නෙ කොහොමද කියල ඕගොල්ලො බලාවි නේද?
මෙහෙමයි මේ මූලික framework යොදාගෙන හදපු virtual Class Room කියල ... |
නත් නෑ.මොකොද මේක තනිකරම browser based web application එකක්.
· විවෘත බව:
ඔබට මෙම software programme එක source code සමග download කරගෙන ඕන විදියට වැඩිදියුණු කරගෙන භාවිතා කරන්නත් පුලුවන්! මරු නේද!
· සම්පූර්ණයෙන්ම free:
මේකෙ completely free සහ commercial version ලෙස version දෙකක් තියෙනව.
· නම්‍යශීලී බව:
· වඩා වැඩි ප්‍රමාණ්ය... |
ිව්ව වේලාව 12:55 AM 2 අදහස්
ප්‍රවර්ග: තාක්ෂණික, මෘදුකාංග
සිරස ශක්ති සහන යාත්‍රාව: මෙතැන් සිට පරිත්‍යාග භාර ගැනීම ප්‍රධාන කාර්යාලයට පමණක් සිමා කෙරේ - Sri Lanka News
සිරස ශක්ති සහන යාත්‍රාව: මෙතැන් සිට පරිත්‍යාග භාර ගැනීම ප්‍රධාන කාර්යාලයට පමණක් සිමා කෙරේ
Oct 31, 2014 Chathuranga Rajapaksha Local 0
ආධාර ලබාදුන් ජනතාවට අප... |
ේ කටයුතු මේ මොහොතේ සිට නතර කිරීමට කැපිටල් මහාරාජා සංවිධානය තීරණය කර තිබේ.
ඒ අනුව මේ මොහොතේ සිට අද ඹධ්‍යම රාත්‍රී 12 දක්වා පරිත්‍යාග එක් රැස් කරනු ලබන්නේ කොළඹ 02, බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලයේ පමණි.
#KoslandaLandslide, #SahanaYathra, කොස්ලන්ද, මීරියබැද්ද, සිරස ශක්ති සහන යාත්‍රාව
අයවැයෙන් විශ්‍රාමිකයින්ට... |
ෝඨා අත්අඩංගුවට?
March 12, 2015 by Lanka Truth Leave a Comment
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණවලට අනුව ඒ සඳහා අවසර ලබා දී එම සමාගම සමග ගණුදෙනු කළ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේක්ම්වරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට සූදානම් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
බ්‍රිතාන... |
ර තිබේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව බරපතල චෝදනා රැසක් එල්ල වී ඇති අතර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි සහිතව පැමිණිලි ඉදිරිපත් කර තිබේ. පසුගිය පාලන සමයේ සිදු වූ ඝාතන, පැහැරගැනීම් ඇතුළු අපරාධ සඳහා ආරක්ෂක ලේකම්වරයා මැදිහත් වූ බවට මර්වින් සිල්වා මහතා ප්‍රසිද්ධියේ ම... |
න ප්‍රිශාන්ත ජයකොඩි මහතාද ලංකාවට පැමිණ සිදු කළ මාධ්‍ය හමුවේදීද අනාවරණය කළේය.
Video: ගෝඨා වෙනුවෙන් පෙනී සිටි හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉවතට ඩයස්පෝරාව ගෝඨා හමුවුණා – කේ.පී කතෝලික සභාවටත් ගෝඨා පනී ගෝඨා සිසු මර්දනයට සැරසෙයි
නදුනි කරුණාතිලක කියන කතාව - Lanka Online
නදුනි කරුණාතිලක කියන කතාව
By Site Admin on October 27, 2019 නදු... |
කයන් අතරට පැමිණි ඇය අද පාවෙලා වලාකුළෙහි නිරාශා ලෙසින් වෙනස්ම චරිතයකට පිවිස සිටිනවා. දරුවෙක් තම කුසෙන් බිහිකරන්නට වරම් නොලද සිය සැමියාගෙන් එල්ලවන දුක්ගැහැට දරාගෙන අන් සතු දරුවකුට මාතෘ සෙනෙහස පුදන්න පාරමී පුරන නිරාශාගේ සැබෑ දිවියේ වගතුග විමසමින් අපි නදුනි සමග කතාබහට එළැඹුණා. නදුනි රංගන දිවිය පටන් ගත්තේ කොතැනින්ද? දෙවෙනි... |
අධ්‍යක්ෂකවරයා වන දිලුප් සුදර්ශන මහත්මයගේ ටෙලි චිත්‍රපට තුනක රඟපෑවා. ඊට පස්සේ පාවෙලා වලාකුළෙහි නිරාශාගේ චරිතය ලැබුණා. නදුනිට රංගනය අහම්බෙන් ලැබුණ අවස්ථාවක්ද? අනේ ඔව්. මම පාසල් වියේ පටන්ම සංගීතය තමයි හැදෑරුවේ. ඒ අනුව මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට තේරුණා. ඔය අතරේ තමයි නාට්‍ය පැත්තට යොමුවෙන්න අවස්ථාව ලැබුණේ. මට රඟප... |
ැබෙන්න පටන් ගත්තද?
ඔව්, මට අවස්ථා ආවා. ඒත් මගේ පදිංචිය නුවර නිසා ඒවාට එන්න අපහසු වුණා. දෙවෙනි ඉනිමේ රඟපාද්දිත් තාත්තා මාත් එක්ක නුවර ඉඳන් කොළඹ ආවා. අධ්‍යාපන කටයුතුවලට කොළඹ ආවට පසුව විවාහය සිද්ධ වුණා .ඊට පසුව තමයි දිගටම වැඩ කරන්න පටන් ගත්තේ. මේ වෙද්දි තවත් නිර්මාණ භාර අරගෙනද? දැනට නම් පාවෙලා වලාකුළේහි නිරාශාගේ චරිතය ව... |
තවත් නිර්මාණයකට යන්න හිතාගෙන ඉන්නේ. සංගීත අංශයෙන් උපාධිය හදාරන ඔබගේ අනාගත ඉලක්කය කුමක්ද? උපාධිය කරලා රංගනය ගැනත් ඉගෙනගෙන ක්ෂේත්‍රයේ තවදුරටත් රැඳී ඉන්නයි හිතාගෙන ඉන්නේ. මේ වෙද්දි තවදුරටත් රංගන ක්ෂේත්‍රයේ රැඳෙන්න තරම් ප්‍රබල ප්‍රතිචාරද ලැබෙන්නේ? ප්‍රතිචාර නම් ඉතා ඉහළයි. ටෙලි නාට්‍යය පටන් අරන් කොටස් දහයක් විතර විකාශය... |
ගැහැනියකට විඳින්න වෙන දුක් ගැහැට හැම එකකටම වාගේ මුහුණදෙන කාන්තාවක්. ඒ වගේම ඇය හරිම මානුෂීය චරිතයක්.
ඔබේ සැබෑ දිවිය හා නිරාශා අතර සමානකම් තියෙනවද? අනේ නැහැ. මම සාමාන්‍ය විදිහේ ජීවිතයක් ගෙවන කෙනෙක්.
නිරාශාගේ ඇඳුම් විලාසිතා සැබෑ දිවියේ නදුනිගේත් විලාසිතාද? මම ඒ විදිහේ ඇඳුම් අඳිනවා. තව විවිධ විලාසිතා කරනවා. එදිනෙදා ගමන්... |
න්නයි. නංගිලා දෙන්නා තවම ඉගෙන ගන්නවා. මම විවාහකයි. මගේ සැමියා තමයි පාවෙලා වලාකුළෙහි දේවකගේ චරිතය රඟපාන්නේ. රංගනය නිසාද දෙදෙනා හඳුනාගන්නේ? මම සංගීත තරගයකට ඉදිරිපත් වුණා. ඒ සඳහා හඬ පුහුණු පන්තියකට ගිය වෙලාවෙ තමයි මට දිනුෂව හමුවුණේ. අපි අවුරුද්දක් විතර හොඳම යාළුවෝ විදිහට ඉඳලා තමයි ආදර සම්බන්ධයක් පටන් ගත්තේ. අවුරුදු හතරක... |
ඉතින් වැඩවලට එන ගමනේදි ඉඳන්ම අපි දෙන්නා එකම නිර්මාණයක රඟපාන එක පහසුවක්. නිර්මාණය ගැනත් අපි කතාබහ කරනවා. මට වඩා දිනුෂට රංගනය ගැන දක්ෂතාවක් තියෙනවා. එයා මට උපදෙස් දෙනවා. ඒකත් මට ගොඩක් වටිනවා. එතැනින් එහාට නදුනි කියන්නේ සාර්ථක බිරිඳක් සහ ගෘහණියක්ද? බිරිඳක් වුණාම තමන්ගේ සැමියගෙයි ගෙදර වැඩයි කරන්න ඕනනේ.
විවාහයට පෙර නම් ... |
බලාපොරොත්තුවක් තියෙනවා. මේ ක්ෂේත්‍රය විශාල පරාසයක විහිදුන ක්ෂේත්‍රයක්. ඒ ගැන අවබෝධයක් ඇතිව වැඩ කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. අපි දෙන්නගෙම විෂය සංගීතය. මෑතකදී මගේ සැමියත් සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. අපි දෙන්නගේම ගීත දෙකක් ලබන මාසේ එළිදක්වන්න හිතාගෙන ඉන්නවා. මෙතෙක් ආ ගමන ඔබට දැනෙන්නේ කොහොමද? තව ඉදිරියේදි මට ඉටුකර ... |
න යන හැටි
ලෝකයේ ශක්තිවන්තම සත්වයා
මෙන්න මේවා වගා කරන්න
මම දැන් පෙම්වතියක්
මම ඒ දෙකම දෙනවා
« බන්ට් එක කඩාගෙන යන හැටි
ලංකාවේ සුපිරි ධාවන ශූරයා »
උස යන්න මෙන්න පහසුම මග | Vishwakarma TV
උස යන්න මෙන්න පහසුම මග
උස කියන්නේ අපේ ජිවිතයේ ඉතාමත් වැදගත් සාධකයක්. උස මදි කම නිසා තමුන් කැමති රැකියාව කරන්න බැරිව හෝ කරන රැකියාවේ ඉදිරි... |
තයේ ඉතාමත් වැදගත් සාධකයක්. උස මදි කම නිසා තමුන් කැමති රැකියාව කරන්න බැරිව හෝ කරන රැකියාවේ ඉදිරියට යන්න බැරිව තමුන්ගේ ජිවිතේ වැදගත් ගොඩක් දේවල් වලට බාධා වෙලා දුක් විදින අපේ කොල්ලෝ කෙල්ලො අද සමාජයේ ගොඩක් ඉන්නවා.
කේන්දර, නැකත් සහ හස්ත රේඛා සාස්තර - Was Nancy Regan a Sri Lankan?
පසුගිය සතියේ සිංහල බ්ලොග් අවකාශයේ වඩාත් ම අව... |
් ගේ මතය වන්නේ ලංකාවෙන් පිට වී වෙනත් රටකට තාවකාලිකව හෝ යෑමට නම්, අදාළ ග්‍රහ යෝගය කේන්දරයට අනුව උදාවිය යුතු ම බවයි. එසේ සෙනසුරා හෝ කෙහෙතා හෝ මොකා හෝ උං ගේ සංකලනයක් හෝ අවශ්‍ය පරිදි කෙන්දරයේ පිහිටා නැති නම්, අයිඊඑල්ටීඑස් විභාගයේ දී බෑන්ඩ් නයින් ලැබූව ද, එසේත් නැතිනම් ටෝෆල් විභාගයේ දී ලකුණු 667 ක් ලැබූව ද, කොරියන් භාෂා විභ... |
ොරියන් විභාගයෙන් හෝ සමත් වීමට නොහැක. ඇමරිකන් වීසා ලොතරැයියෙන් ද දිනුම හිමි නොවේ!
ඊයේ අසනීප නිවාඩු මත මගේ පාඩුවේ නිවසට වී සිටි මම, ක්‍ෂණිකව ඇතිවුණු අදහසක් මත මගේ දකුණු අත්ලේ ඡායාරූපයක් ෆේස්බුක් හි පළ කළෙමි. ඒ හස්ත රේඛා බලා පලාපල කියන හැටි ඉගෙන ගන්නා අයගේ ප්‍රයෝජනය පිණිස ය යනුවෙන් කෙටි සටහනක් ද සමගිනි.
මගේ පෝස්ටුවට කෙළින... |
සමාන සරදම් සහ උපහාස ද, හස්ත රේඛා බලා පලාපල කීම ගැන ඇති බව ද මට වැටහුණි.
නැකත් බැලීම පිළිබඳව ද අදහස් ඒ ආකාරයට ම එක් අන්තයක සිට අනෙක් අන්තය දක්වාම පැතිරී පවතී.
මේ සියල්ල පිළිබඳ මගේ අදහස මෙසේ ය.
මිනිස් සිත දුර්වල ය. අටලෝ දහම් චක්‍රය කැරකී දුක, අලාභ, අයස, නින්දා ලැබෙන විට ඒ දුර්වල සිත තවත් දුර්වල තත්වයකට පත් වේ.
ඒ දුර්වල ... |
ගුප්ත ශාස්ත්‍ර යනාදිය පවතින්නේ ලංකාවේ සහ පෙරදිග පමණක් නොවන බව ද කිව යුතුය. එක් උදාහරණයක් පමණක් සඳහන් කරනවා නම්, කලක් ලෝකයේ ලොක්කා වූ රොනල්ඩ් රේගන් ඇතැම් තීරණ ගත්තේ ඔහු ගේ බිරිඳ වූ නැන්සි රේගන් බැලූ පේන සහ ඇසූ සාස්තර අනුව බව පසුගිය කාලයේ අසන්නට ලැබුණි.
පෙර කී ආකාරයේ දුර්වල වූ සිතකට මානසික සහනය ලබා ගැනීම සඳහා දෙවියන් යැද... |
මගේ ජීවිතය පමණක් සම්බන්ධ කටයුතුවලදී සහ පිටරට යෑම, නිවාස සෑදීම වැනි අවස්ථාවලදී දෙවියන්, නැකත්, කේන්දර යනාදිය මත පදනම්ව තීරණ ගෙන නැත. අනාගතයේ එසේ කිරීමට තරම් මගේ සිත දුර්වල තත්වයකට ඇද වැටේ යැයි ද සිතිය නොහැක.
හැකි අයෙකු සිටී නම් ඉහත හස්ත රේඛා සටහන් බලා කරුණාකර මා මැරෙන වයස නිවැරදිව කියන්න.
එදින උදා වීමට පෙර නිම කළ යුතු ව... |
යාමේ සම්භාවිතාව 50% පමණි.
රසිකොලොජිස්ට් - Rasikologist 23 August 2016 at 13:14
මැරෙන දවසෙ සොයන ක්‍රමයේ ශ්‍රිතය පොයිසොන් ප්‍රොසේස් එකක් නොවෙයි ද?
Anonymous 23 August 2016 at 12:41
55 පැන්නද තවමත් හස්ත කර්මන්තයේ යෙදී සිටින සලකුනු තිබේ.
රසිකොලොජිස්ට් - Rasikologist 23 August 2016 at 13:15
තව කල් තිබේ!
Maathalan - Priyanth... |
ට් දිගා බලාගෙන ලෙඩ ගැන කීමත් තර්කානූකූලව විහිළුවක්. මොකෝ මෙඩිකල් රිපෝට් වරදින තැනුත් තියෙනවා නේ.
ලංකාවේ ශෛල්‍ය වෛද්‍යවරු ඉන්නවා හාට් සර්ජරියක් අවශ්‍ය නූනත් හාට් සර්ජරියක් කරලා ගාන කඩා ගන්න. අන්න ඒ වගේ හඳහන් බැලිල්ලෙත් පොඩ්ඩක් ඉගෙන ගෙන අනාවැකි කියන්න ගිහින් නාගන්න උන් නිසා මේක විහිළුවක් වෙලා තියෙනවා. දැන් සම හරක් කියනවන... |
නන්තවත් ඉන්නවා. මම මේ ගැන කතා කරන්නේ මම මේ ගැන අධ්‍යයනයක් හා පරීක්ෂණ සිඳු කරමින් ඉන්න නිසා.
රසිකගේ අත අත බලා සාස්තර කියන්න පුළුවන් එළ බුවෙකුට පෙන්වන්න. ඔය අතේ ඔයාගේ හාට් සර්ජරි එක වගේම මැරිලා උපදින බවත් නියමටම පෙන්වනවා.
අනෙක් ග්‍රරින් කාඩ් ලොතරැයිය දිනලා ඇමරිකා ගිහින් ආයෙත් මෙහේ ඇවිත් ඉන්න අයත්, රෙසිඩන්ස් වීසා තියෙද්දි... |
න් උනත් කරන්නේ මනෝ වෛද්‍යවරුන් කරන දේ කියලා අද හොයාගෙන තියෙනවා.
මම අභියෝග කරනවා ඔය ඉන්දික තොටවත්තයාට තියෙන දැණුම ලංකාවේ එක මනෝ වෛද්‍යවරයකුටවත් නෑ කියලා. ඒ වගේම වෛද්‍ය විද්‍යාව තුල මනෝ වෛද්‍ය විද්‍යාඥ්ඥයින් නතෙයි කියලා. ඔක්කොම මේ කොවුර්ගේ පොත කියවලා බයිලා ගහන උන්. මේ ළඟදි රූපවාහිනි සාකඡ්චාවකට ආව ඇමරිකාවේ ඉන්න ඩොකෙක්. ඌ ... |
එක නේ. අනික විජ්ජාව කියන්නෙත් වෙනස් වන දෙයක්. කලකදි කියනවා පොල්තෙල් හොන්ද නෑ කියලා. ආයේ කියනවා පොල් තෙල් හොඳයි එළවළු තෙල් හොඳ නෑ කියලා.
ඔය වර්තමාන තාරකා විද්‍යාඥ්ඥයෝ තාරුකාවල ගමන් මග හොයා ගන්න බොහෝ කාලෙකට කලින් ජෝතිෂ කාරයෝ ඒවා ඊටත් වඩා නිවැර්
අදිව ගනනය කරලා තියෙනවා.
Maathalan - Priyantha Hewage 23 August 2016 at 13:22... |
. මොකද රසිකගේ දරුවන්ටත් වේලපතකඩ හදලා නේ තියෙන්නේ. ඊට පස්සේ කියනවා අනේ මම නෙමෙයි ඕවා කරන්නේ අපේ අම්මනේ කියලා. ඕක තමයි අපේ අයගේ බොනිකර තරුව.
Maathalan - Priyantha Hewage 23 August 2016 at 13:57
Please refer the No. 7 under the FACULTY OF HUMANITIES
http://www.kln.ac.lk/diploma-certificate-courses/
Anonymous 23 August 201... |
දීන් ඉදිරිපත් කරල තියන අභියෝග ටික වත් පිලිගන්න සමත් "මොකක්හරිවේදියෙක්" මුතු ඇටේ ඇතුලෙ නෑ
"ඔය වර්තමාන තාරකා විද්‍යාඥ්ඥයෝ තාරුකාවල ගමන් මග හොයා ගන්න බොහෝ කාලෙකට කලින් ජෝතිෂ කාරයෝ ඒවා ඊටත් වඩා නිවැර්
අදිව ගනනය කරලා තියෙනවා."
පළමුව, ගණනය කලාට වැඩක් නෑ ඉදිරිපත් කලේ නැත්තං. ඔප්පු කරන්න ඕන. අඩු ගානෙ සීයට අසූවක් පෙන්නල ඉන්න කි... |
සීන් එකෙන් මතුවූ කතිකාවෙන්.
Anonymous 23 August 2016 at 16:20
මාතලන් බත් කන කටින් ගූත් කන්න එපා. ඔයා ටික කාලෙකට කලින් කිව්වා මතකයි කේන්දර කාරයො හොරු කියලා. ඒකෙදි ඉන්දිකගේ නමත් කියලා තිබුනා.
අනිත් එක සුරංගයා උදව්වක් ඉල්ලගෙන ලියපු පෝස්ට් එක උඹ ගූ කරා. අන්තිමට ඒක විකාරයක් වෙලයි නැවතුනේ.
Anonymous 23 August 2016 at 16:21
/... |
නෙ අනාගත වාක්‍යක් කියන්න විතරයි...
Anonymous 23 August 2016 at 16:28
රට දැය විනාස කරන රනිලට කඩේ යන නිසා මම හිතාගෙන හිටියේ මාතලන් පුතා විජාතික ජාත්‍යන්තර කුමන්ත්‍රණකාරයෙක් අවජාතිකයෙක් කියලා. බලාගෙන යනකොට මාතලන් පුතාත් මේ අපේම ජාතියෙ ජාතිකවාදී දේශප්‍රේමී ටොප් කොල්ලෙක් නෙවැ. අම්මපා දැනෙන තන්තෝසේ.
ඇත්තම තමයි මාතලන් පුතේ ඉන... |
හිටීම් අනුව මිනිස් චර්යාවන් පැහැදිලි කරන්න උත්සාහ කරපු ශාස්ත්‍රයක්. ඒක සාස්තර කියන අය සොයාගත් විද්‍යාවක් නෙවෙයි. ග්‍රහ තාරකා පිළිබඳ දැනීමක් ඇති උදවිය නිර්මාණය කරපු විද්‍යාවක්. ඒ කාලේ මිනිසුන්ට උත්තර නොතිබ්බ ප්‍රශ්න වෙන්න ඇති මේකෙන් පැහැදිලි කරගන්න හැදුවේ. නමුත් අනෙකුත් විද්‍යාවන් දියුණු වෙනකොට, ඒ විද්‍යාවන් මගින් මිනිස... |
ප කෙරුණා. දැන් ඉන්නේ අර ඉතුරු වෙච්ච විද්‍යාවේ එල්ලිලා ඉන්න පිරිසක් විතරයි.
අපි හොරු ටික පොඩ්ඩකට අමතක කරමු. ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කියපු එක ජ්‍යෝතිෂ්‍යඥයෙක් ඉන්නවද? වෛද්‍ය විද්‍යාවෙන් බෙහෙත් හොයාගෙන කලින් සුව කරන්න බැරුව තිබ්බ ලෙඩ සුව කරනකොට, ලෝකයට කිසිම ප්‍රයෝජනයක් ඇති දෙයක් ඔය සාස්තරකාරයෝ කියලා තියනවද? එක විනාශයක් වල... |
. රාජ්ට කියන්න තියෙන්නේ.. පුතේ ඒවා මේ වච්නයෙන් දෙකෙන් කියන්න පුළුවන් ඒවා නෙමෙයි.. ජෝතිෂයේ තියෙන දුර ප්‍රමාණය මීටර් වලට හරවගෙන ඒක ආලෝක වර්‍ෂ වලට ආදේශ කරලා බලන්න. එතකොට ඔයාටම පෙනෙයි..
ඔය කැලණිය කැම්පස් එකේ ඕක ඩිප්ලෝමා එකක් විදියට උගන්වන අයගෙන් අහන්න.. එත්කොට කියලා දෙයි.. අනික ඉතින් තමන් ඉගෙන ගත් ශාස්තරේ එකෙක්වත් නොමිලේ ද... |
ැරුව ගියානෙ... හෙනහුරා නරකට හිටියම ඔහොම තමා....
Maathalan - Priyantha Hewage 23 August 2016 at 16:46
ඔයා කියන්නේ ඔයා නොදන්න දෙයක්. සාත්තර කාරයෝ ගැන මම දන්නේ නෑ. නමුත් ඉගෙන ගනිමින් ඉන්න දේ ගැන කියන්නම්. ඔයා කොහොමද කියන්නේ මේක මේ කිසිම බේස් එකක් නැති දෙයක් කියලා. මේක තනිකර ග්‍රහළෝකවල පිහිටීම අනුව කියන දෙයක්. ඒ ග්‍රහ පිහි... |
ියෙන්නේ තනිකර ගණිතමය හරඹයක්. ඒ නිසාමයි මම මේක ඉගෙන ගන්න පෙලබුනෙත්.. මම එච්චර ප්‍රොග්‍රමින් දන්නේ නැති නිසා මම හදා ගන්නේ එක්ස් එල් වලින්..
මේකේ කරුමේ වෙලා තියෙන්නේ මේකෙන් කරන්න බැරි දේ කරන්න යාම. මම තාම කෙලවරකට ඉගෙන ගෙන නැති නිසා ඔය රට රටවලට හඳන් හදන එක මටත් විහිළුවක්. තව් දෙයක් තියෙනවා. ඉර හඳ තාරකා වලත් වෙනස් වීමක් තිය... |
තේ ගැන කියන අරුම පුදුම කැඩපතක් කියලා.
ඊට පස්සේ ඒක බොරුවක් නම්, ඔන්න එන්න තර්ක කරන්න. එහෙම නැතිව නොදන්න දෙයක් ගැන තම තම නැන පමණින් කතා කරන එක විහිළුවක්.
Anonymous 23 August 2016 at 17:03
/ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කියපු එක ජ්‍යෝතිෂ්‍යඥයෙක් ඉන්නවද?/
එක්කෙනෙක් නෙවෙයි, කීපදෙනෙක්ම ඉන්නවා.
1. මාතලන්ගෙ මාමණ්ඩි (කියමන: "මාත් එක්... |
ියමන:"කන්‍යා ලග්න හිමියෙක්ට 2015 ජනවාරි මාසේ මැතිවරණයක් දිනන්න බැහැ.")
4. ඉන්දික තොටවත්ත (කියමන: පිදෙල් ක්‍රස්තෝ 2015 මාර්තු 8 වැනිදා වන විට මිය යනවා")
හතර දෙනාම සූරයෝ!
Maathalan - Priyantha Hewage 23 August 2016 at 17:11
ලෝකයට ප්‍රයෝජනවත් දෙයක් කරපු එකෙක්වත් මේ රටේ ඉන්නවද...?
ජොතිෂයත් මේ රටේ දෙයක් නෙමෙයි...
Maathalan ... |
ැම්මා නම් යමක් කියන්න පුළුවන් කියලා.. ඒ කියන්නේ එයා පට්ට ආසයි කවුරු හරි මේ දෙකම බලලා එයා ගැන කියනවට. මෙතන කොමෙන්ට් කොටන හැම එකාටම මේ ආශාව තියෙනවා. නමුත් තාම එකෙක්වත් ඒ බලාපොරොත්තු වෙච්චි දේ කරලා නෑ.. පව් බං උඹලත් මක්කා හරි කියපල්ලා.. බොරුවට හරි ... අපි නම් බුකියේ එයාගේ අත බලලා සාස්තර කිව්වා.. කාගේ උනත් දරුවෙක් නේ...
An... |
04:48
මෙව්ව දැක්කම තමයි හිතෙන්නෙ හඳහන වත් බලාගන්න..
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 10:35
ඊයේ හවස් වරුවේ කීබෝඩ් එකක් නැතුව මොබයිලයෙන් පමණක් ජාල ගත වීමට සිදුවුණු නිසා (සෙනසුරු අපලේ හෝ රාහු කාලය!) මේ සාකච්ඡාවට එකතු වෙන්න බැරි වුණා.
මගේ අදහස මෙහි කියා ඇති නිසා නැවත කිව වුතු නැති වුණත් මා දෙබිඩ්දෙකු නම් නොවේ... |
යේ එසේ කිරීමට තරම් මගේ සිත දුර්වල තත්වයකට ඇද වැටේ යැයි ද සිතිය නොහැක. */
විස්තර කියනවා නම්-
විවාහයට පෝරුව චාරිත්‍රවලින් ගැලවීමට නොහැකි විය. එහි නැකතට වඩා සංස්කෘතිමය අගයක් ද ඇත.
නිවසට ගෙවදින විට නැතක් නොබැලුවෙමි. බඩු රැගත් ලොරි බාගේ ආ මොහොත නැකත විය.
දුව ඉපදුණු විට, මගේ ඔුංචි අම්මා කේනදරයක් සෑදූවාය. ඒ අපේ ඥාතිවරයෙකු වූ ... |
. නැකත් බලා නැත. අප සෑදූ නිවාස දෙක සඳහා ද කිසදු නැකතක් බලා නැත. අලුත් අවුරුදු නැකත් අනුගමනය කර නැත.
කාර්වල පඬුරු ගැට ගසා නැත.
පහසු වේලාවට වැඩ කරමු!
තිසර 23 August 2016 at 14:32
නිතරම අත හෝදනවා නේද?
තිසර 23 August 2016 at 14:42
- පරිඝණක ආශ්‍රිත රැකියාවක නිරත වේ.
- හොඳින් හැඳ පැළඳ සිටීමට කැමැත්තක් දක්වයි.
- පිරිසිඳුකම ගැ... |
ිනි.... ගිතෙල් මිශ්‍ර කිරිබතක් දෑතින්ම අනා හැම උදෑසනකම කපුටන්ට කෑමට දෙන්න (මැක්පයි කුරුල්ලන් කැපයි )....
Anonymous 23 August 2016 at 16:40
මැක්පයි කුරුල්ලන්ට කන්න දෙන්න එපා. උන් කයි පනවා.
මගේ යාලුවෙක් සාස්තර අහලා මළා.
Anonymous 23 August 2016 at 16:51
ඔසී මැග්පයි..
නොකයි..
හැබැයි... බලාගෙන...
කොටයි....
මගේ යාළුවෙක් ශනි... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.