txt stringlengths 140 500 |
|---|
තව එකෙක් ශනි අපලෙට විභාගෙ ෆේල් වෙලා වහ බීලා මළා....
තව එකෙක් ශනි අපලෙට ගෙදරින් පිට දුර බෝඩිමක නැවතිලා ඉන්දෙද්දි ඩෙංගු හැදිලා මළා....
මෙන්න ශනිගෙ වැඩ...
Pra Jay 23 August 2016 at 19:44
කේන්දර ගැන හිනාවීමට හෝ හෙලා දැකීමට ඒ පිලිබඳ දැනුමක් මට නැත. විස්වාස කිරීමට හේතුවක්ද නැත.
කෙසේවෙතත් කිලෝමීටර් ලක්ෂ ගණනක් ඈතින් ඉන්න ග්‍ර... |
රණ නිසා හමේ රෝග ආදිය හැදේනම් සිකුරා අරකට සෙනසුරා මේකට බලනොපෑ හැක්කේ ඇයි කියනවාට වඩා ඒ ග්‍රහලෝකයේ කුමන විශේෂිත හේතුව හෝ ලක්ෂණය නිසා සිකුරා මේක කරනවා සෙනසුරා අරක කරනවා යයි කීවේනම් ඒ ගැන සිතිය හැක.
සඳ නිසා වඩදිය හා ඉර නිසා ප්‍රභාසංස්ලේශනය හා ස්කින් කැන්සර් හැදෙන්නේ මොකක් නිසාද යන්න පැහැදිලිව පෙන්වාදී ඇත.
සිකුරා , සෙනසුරා ... |
්වාස කරන අයට කරන අභියෝගයක් නොව මට කුඩා කල සිටම කොහෙත්ම තේරුම් ගත නොහැකිවූ කරුණක් ගැන විමසීමකි. හුඟක් අය වයසට යත්ම ඉබේම ඕවා විස්වාස කිරීමට ගන්න නමුත් මට එන්න එන්නම විශ්වාස කිරීමට අපහසු නිසා පැහැදිලි කර ගැනීමට අසමි)
Maathalan - Priyantha Hewage 23 August 2016 at 19:50
ඔයාට මේක අපූරුවට පැහැදිලි කරලා දුන්නා එක්කෝ දකින්න නැ... |
ඔෆ් ජෝක්ස්.. මට ඇත්තටම තේරෙන්නෙ නෑ ඔබේ පැහැදිලි කිරීම. එහෙම නැත්නම් මගේ ප්‍රශ්නය ඔබට තේරෙන්නෙ නෑ. සමහරවිට ඔබ මේක කලින් තේරුම් කරල දීල තියන අය ඇහුවේ මං අහන සරල දෙය නෙමෙයි වෙන්න ඇති . ඒ නිසායි ඔබ ගැඹුරු පිලිතුරු දෙන්නේ.
මං අහන්නේ ඉරේ විකිරණය නිසා හමේ පිලිකා හැදිය හැකි වගේ.
සිකුරුගේ මොන ලක්ෂණයක් ස්වාභාවයක් නිසා කුමන ආකාර... |
ට තර්ක කරන්න බෑ. මං දන්නෙ නෑ. මං අහන්නේ සෙනසුරු යනු ග්‍රහලෝකයේකේ තියන මොන දෙයක් නිසාද ඒ බලපෑම මෙහෙ ඉන්න මිනිහෙකුට වෙන්නේ කියා පමණයි. මෙය ප්‍රැක්ටිකල් ප්‍රශ්නයක් පමණයි
Anonymous 23 August 2016 at 20:42
අපේ මාරයා අයියා කාලෙකට කලින් මේ ඔක්කෝම එකින් එක ලස්සනට පැහැදිළි කරලා දුන්නා. රාහු කියන්නෙ අස්සයෙක් පිට යන උස මිනිහෙක් ක... |
දුවක් දක්වන නිසා සහ වැදගත් විදියට සංවාදයට ඒමත්. කෙලින්ම නොදන්නා බව කීමත් නිසා ආයේ කියලා දෙන්නම්.
ප්‍රා කියන ඔය ඉර එලියෙන් කැන්සර් හැදෙන ඒවා සඳ නිසා වෙන බලපෑම් විද්‍යාඥ්ඥයෝ හොයා ගන්න කලින් මිනිස්සු උන්නේ දැන් ප්‍රා මංමුලා වෙලා ඉන්න තත්වෙම නේද? ඒත් ඒ කියලා ඒක හොයා ගන්න කලිනුත් ඒවයේ බලය එහෙමම තිබුනා. එතකොට දැන් විද්‍යාඥයෝ... |
වාස කරාවී. දෙයක් විද්‍යාවෙ තහවුරු උනේ නෑ කියලා ඒ දේවල් නතෙයි කියන්න බෑ නේ.. ඉස්සර හොයාගෙන තිබුනේ පරමාණුව විතරයි දැන් ඒකෙත් කොටස් තියෙනවා කියනවා. එකම සංසිද්ධියක් නිසා බිහිවන ජීවිත එක එක හැඩ ගන්නේ ඇයි. මිනිසුන් විවිධාකාර වන්නේ ඇයි. එක අම්මගේ තාත්තගෙ දරුවෝ වෙනස් වෙනස් ගති ලක්ෂන පෙන්වන්නේ ඇයි. ඔන්න ඔය දේවලුත් පොඩ්ඩක් කල්පන... |
න්න මම දන්නේ නෑ. ඒක මම පිලිගන්නෙත් නෑ. ඒත් හඳහන් පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. ඒක ඉගෙන ගන්න කොට හොඳටම තේරෙනවා ඒක පුදගල ජීවිතය ගැන කියන අපූරු කැඩපතක් කියලා. ඒකේ තියෙන්නේ අපූරූ ගණිතමය ගැටළුවක්.. ඒක පරතෙරටම ඉගෙන ගන්න එක ලේසී නෑ.
සිකුරුගේ සෙනසුරුගේ බලයක් ගැන හොයාගෙන නැති නිසා හරි අපි ඒක එහෙම නැතෙයි කියමු. නමුත් හඳනේ යම් කිසි... |
පුද්ගලයට වෙනස්ව. කෙනෙකුට සිකුරු මහා දේ නොදෙන්නත් පුළුවන්. ඒ වගේම සෙනසුරු එල එලව දෙන්නත් පුළුවන්.
අනික් බොරුව තමයි රාජ යෝගය. මේ ගුලිය කරුත් කෑවා. රාජ යෝගය තිබුනා කියලා රටේ රජ්ජුරුවෝ වෙන්න බෑ.. ඊට අමතරව යෝග තියෙනවා. මේක මහා සංකීර්ණ සබ්ජෙක්ට් එකක්. නමුත් ෆෝමියුලා වලින් එක තැනකට ගන්න පුළුවන්. මම මේක ඉගෙන ගන්නේ වෙන මොකටවත්... |
23:41
අපෝ වැඩක් නෑ මාතලන්. අපේ මාරයා අයියාගෙන් ඇහුව නම් නිල් වෙලා යන උත්තරයක් දෙනවා මේ ප්‍රශ්නෙට. අපේ මාරයා අයියා ඕ ලෙවල් ගණන් පාස් වුණෙත් ද්ඩ ට්‍රයි එකක් දීලා. හැබැයි ජෝතිෂ ගණන් නම් හදන්න දන්නවා අකුරට. පංචාංග ලිත දන්නවා කට පාඩමින්.
Maathalan - Priyantha Hewage 24 August 2016 at 00:15
හැම දේම විභාග වලින් මනින රටක මාරය... |
2016 at 10:40
මගේ අත් සාමාන්‍යයෙන් වියලි නැත. මේ දිනවල උදේ පාන්දර උෂ්ණත්වය අංශක දහයට අඩුය. ඊයේ උදේ හයාමාරට නිවසින් පිටත් වුණු වේලේ උෂ්ණත් වය අංශක හයකි.
මා අත් මේස් (ග්ලවුස්) නොදමන නිසා, සීතල වතුරෙන් අතින් රෙදි සෝදන විට වෙනවාක් මෙන් අල්ල සහ ඇඟිලි තුඩු හැකිලේ!
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 12:04
අනිත් කර... |
4
මගුල් මුද්ද ඒ කාලේම හොරු ගත්තා. දැන් ඇත්තේ පරම්පරා නවරත්න මුද්ද විතරයි!
Ajith Dharma 26 August 2016 at 23:41
මට රාජ යෝගයක් හෙම තියනවද කියල බලා ගන්න තැනක් නැත්ද ?
Praසන්ன 23 August 2016 at 14:42
අත් දෙක ටිකක් පොඩිවෙලා වගෙයි. නරකද ඉස්තිරික්ක පාරක් දාලම ෆොටෝ එකක් ගත්තනං.
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 10... |
කියන්න.'
කකාගේ, කකාගේ බිරිඳගේ, ළමයිගේ උපන් දින,වේලාවන්, උපන් නගරය නිවැරදිව ලබා දෙනවා නං කකාගේ මරණය සිදුවෙන කාලය කියන්නම්.
කකාගෙන් අහන්නම්!
රාජ් 23 August 2016 at 15:58
හිත දුර්වල වුන ගමන් අල්ලේ රේඛා ජ්‍යොතිෂය වගේ මනස්ගාත ඔලුවට ගන්නව. එහෙම නොවී ඉන්නත් හොඳ මොරාල් එකක් තියෙන්න ඕන. මම ලිව්ව මේකත් ටිකක් සමාන කතන්දරයක්.
Maat... |
කියලා..
Anonymous 23 August 2016 at 16:57
බස්සිට කීයක් දුන්නද.... නිකමට අහන්නෙ දැන් සුද්දො අඩුද බ්ලොග් එකේ මේ කේන්දර විකුනන් කන්න හදන්නෙ....
රාජ් 23 August 2016 at 16:59
මටත් කියපං එහෙම පිලිගන්න පුළුවන් දේවල් ටිකක්(දැං දන්න දේවල් බෑ, මම රසිකට කිව්ව වගේ). උපන් වෙලාව එවන්නං. උඹට කියන්න පුළුවන් නං මම පිලිගන්නං
Anonymous ... |
ම්.. ඉන්ටනෙට් එකෙන් තමන්ම බලා ගන්න එක.. ඒ තරමෙ වත් දැණුමක් හඳහන් ගැන නැත්නම් ඒක විවේචනය කරන්න එපා..
Anonymous 23 August 2016 at 20:46
අපේ මාරයා අයියා නම් රුපියල් 600 ක් ගන්නවා හඳහනකට. ස්කයිප් මඟින් බලලා දෙනවා. විශේෂ ප්‍රශ්නයකට තව රුපියල් 200 ගන්නවා. මාතලන් වගේ බෑ බෑ ඉන්ටර්නෙට් වලින් බලා ගනින් කියලා කියන්නෙ නෑ. අන්න ජනහ... |
්තරය-
Mourya Raj
උගත් බුද්ධිමත් පුද්ගලයෙක්
ඉංජිනේරු වෛද්‍ය වෘත්තීන් 'ලඟයි'.
විදෙස්ගතවීමේ වාසනාව තියනව.
ලේඛනයට ලැදියි.සම්මාන පවා ගන්න පුළුවන්
ශල්‍යකර්මයකට භාජනනය වෙනව.
දරුවන් දෙන්නෙක් පෙන්නුම් කරනව.
ශරීරයේ ක්‍රියාකාරීත්වය නතරවීම නිසා මියයනව.
(තව ඕනද? :-) )
Anonymous 23 August 2016 at 16:27
අත බලා ටක්කෙටම හරියන එකක් මෙන්... |
ම්මපා.....
තිසර 23 August 2016 at 16:34
ඉතින් යකෝ බලා ගනින්කෝ තව මාසෙකින් විතර උඹට වෙඩිතියාගන්න වෙනවද කියලත්...
Anonymous 23 August 2016 at 16:39
නැති නිසා තමා බං කිව්වෙ... අහපන් රසිකගෙන් මේක බොරුද කියලා....
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 10:23
මේ ඇනෝ නම් කවුද කියා හිතා ගත්තෑකි.
(හැකි වුනොත් හමුවෙමු, හැ... |
ද, තල් ද?
Anonymous 23 August 2016 at 19:27
මාතලන්ගෙ මාමණ්ඩි ජ්‍යෝතිෂය දැන හිටියා වෙන්න බෑ. දැනගෙන හිටිය නම් ..... නෑ, එක්කෝ ඕනැ නෑ ඒවා.
කම්මල 23 August 2016 at 19:36
මැරෙන දවස කියන්න නම් අමාරුයි, හැබැයි රසිකට ආයුෂ තියෙන්නෙ අවුරුදු 56 ට අඩුවෙන්.
කමක් නෑ!
ඕපු කියා සිතා ගත්තා.
තව කල් තියෙනවා නේ!
Anonymous 23 August 2016 ... |
රාණීන්ට එම මහාද්වීපය ජීවත් වීමට අහිතකර වී යනවා.
2023 : පෘථිවියේ කක්‌ෂය වෙනස් වෙනවා. (කිසිවකුට තවමත් මෙය සිදුවන ආකාරය තේරුම් ගත නොහැකි යි.
2025 : යුරෝපයේ ජනගහනය 'ශුන්‍ය' බවට පත් වෙනවා.
2028 : මානව වර්ගයා නව ශක්‌ති ප්‍රභව සොයාගෙන 'සිකුරු ග්‍රහයා' වෙතට පිටත් වෙනවා.
2033 : ධ්‍රැවාසන්න ප්‍රදේශ වල අයිස් දියවීම නිසා පෘථිවි... |
් වේ.
2066 : රෝමය නැවත අත්පත් කරගන්නා අදහසින් සහ නැවත ක්‍රිස්‌තියානිකරණය කරන අදහසින් යුතුව, ඇමරිකානු භූමියෙන් ප්‍රථම වරට දේශගුණය පාලනය කළ හැකි අවියක් භාවිතා කරනු ලබයි.
2076 : කොමියුනිස්‌ට්‌වාදය යුරෝපය ඇතුළු ලොව පුරා නැවත පැතිරී යයි.
http://www.divaina.com/2016/08/21/feature14.html
Maathalan - Priyantha Hewage 23 Augus... |
කියන එකයි... එකයි ජෝතිෂ කාරයෝ ඇදගෙන නාන්නේ..
Anonymous 23 August 2016 at 20:48
බබා වැන්ගා කියන්නේ මාතලන්ගේ හෝ බිරිඳගේ නෑයෙක්ද?
Maathalan - Priyantha Hewage 23 August 2016 at 22:04
අපේ ආච්චි කෙනෙක් වෙනවා...
Robert 24 August 2016 at 02:16
Robert 24 August 2016 at 02:20
බබා වැන්ගාට අනුව 2016 වන විට සිදුවන අනාවැකි;
(බබා ව... |
s://de.wikipedia.org/wiki/Baba_Wanga )
1) ප්‍රධාන රටවල් 4ක නායකයන් ඝාතනය 3වෙනි ලෝක යුද්ධයේ ආරම්භය
2) 3වෙනි ලෝක යුද්ධය 2010 නොවැම්බර් ආරම්භ වන අතර, 2014 ඔක්තෝබර් නිමවේ. මෙය පළමුව සාමන්‍ය යුද්ධයක් ලෙස ඇරඹී, න්‍යෂ්ඨික හා රසායනික යුද්ධයක් බවට පත්වේ.
3)උතුරු අර්ධ ගෝලයේ විකිරණ වර්ෂාවකින් සත්තු සහ මිනිස්සු මිය යනු ඇත
4)මුස්ලි... |
world-war-iii/)
ඇයගේ මෙම පුරෝකථන සියල්ල වැරදිය. නමුත්, ඇයගේ අනුගාමිකයින් මේ සියල්ල සත්‍යබව ප්‍රකාශ කරමින් වර්තමානය ගලපති.
1) හමාස් නායකයා, පෝලන්ත නායකයා, ගඩාෆි සහ සදාම් ඝාතනයවූ නායකයන් ලෙස කියති. මෙය විහිළු කථාවකි, මේ නායකයන් කිසිවෙක් ලොව ප්‍රබල රටවල්වලට අයත් නොවේ.
2)2010 ඇතිවූ 3වෙනි ලෝක යුද්ධය අරාබි වසන්තය යැයි කියති.... |
ට එය radioactive showers ලෙස හඳුන්වයි
4,5)දැන් 2016 අගෝස්තුවයි, යුරෝපය හිස්ද ?
මටනම් කියන්නට ඇත්තේ මෙවැනි හිස් මිනිසුන්ගේ ප්‍රලාප පසුපස ගොස් වටිනා කාලය විනාශ නොකරගන්නා ලෙසටයි.
සැ.යු
***බබා වැන්ගා අනාවැකි කියන්නේ ජෝතිෂයෙන් නෙවෙයි***
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 12:16
ඇයි 2012 දී ලෝකය විනාශ වෙනවා කියලා... |
නත් බලශක්ති ප්‍රභවයන් භාවිතයට එද්දී මුස්ලිම්වරුන්ගේ වඳවීම ආරම්බහ වනු ඇත.
රසිකොලොජිස්ට් - Rasikologist 25 August 2016 at 09:21
ඉවාන් පවුලූශා කියන්නේ බබා වැන්ගා ගේ මුණුපුරා ද මන්දා? යුරෝපියානු සම්බන්ධයක් ඇති!
Anonymous 23 August 2016 at 20:57
මෙයාගෙ ජෝතිෂ්‍ය ලිපි ෆලෝ කලොත් සමහර ප්‍රශ්නවලට උත්තර ලැබේවි.
http://sinduwagemi... |
n - Priyantha Hewage 23 August 2016 at 22:05
කොහොමත් රසිකගේ ඒ වැඩේ ස්ට්‍රෝන්ග් නෑ... ඊයේ අපි එයාට සාස්තර කිව්වා බුකියේ...
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 12:23
මිතුරෙකු කියු ලෙසට රේඛා විටින් විට මැකී, ඇඳී වෙනස් වේ!
X - Porter 23 August 2016 at 21:15
http://undsci.berkeley.edu/article/astrology_checklist
... |
කියන්නෙ,මොලේ කචල් වෙලා යන එන මං නැතිව ඉන්න අයට,හොඳ විෂයයක්.
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 12:30
හොඳ විනෝදාංශයක් කර ගත හැකියි. අද ලංකාවේ නම් ගරානා ව්‍යාපාරයක් ද ආරම්භ කළ හැකියි!
Anonymous 23 August 2016 at 22:44
කෝ මේ රසිකයා....
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 12:31
මේ ආවා, මේ ආවා!
Rober... |
යාවෙන්. මෙම දැනුම වසර දහස් ගණනකට පෙර පටන් පැවත එන්නක්. නවීන තාක්ෂණය නොතිබූ, මානව දැනුම ඉතා අල්ප ඒ යුගයේ මෙම දේවල් සාමාන්‍ය මිනිසෙකුගේ මනසට ගෝචර නොවන්නක්. මෙම දැනුම මනස දියුණු කළ සෘෂිවරුන්ට ප්‍රත්‍යක්ෂ, එහෙත් සාමාන්‍ය පෘථග්ජනයන්ට ඉන්ද්‍රිය ගෝචර නොවන්නක් බවයි පැවසෙන්නෙ. මෙම දැනුම යුරෝපයට පැමිණි පසු, එම ප්‍රත්‍යක්ෂ, ඉන්ද්... |
්‍යාව යනු ඉන්ද්‍රිය ගෝචර සාක්ෂි මත පදනම්ව ගොඩ නැගෙන්නක්. ඉන්ද්‍රිය ගෝචර නොවන දේ, උපකරණ මගින් ඉන්ද්‍රිය ගෝචරකර සනාථ කරනතුරු, එය විද්‍යාත්මකව පිලි ගන්නෙ නෑ. නමුත්, එය විද්‍යාත්මකව පිලිගත්තා හෝ නොගත්තා, එය පවතිනවා. එම නිසා මෙම කරුණු විවෘත මනසින් බැලිය යුතුයි. ජෝතිෂය වුණත් ගොඩනගා ඇත්තේ සෘෂිවරුන්ට ප්‍රත්‍යක්ෂ දැනුමෙන් බවයි ... |
න්නේ ඔප්පු කළ නොහැකි යන්නයි. උදා දෙවියන්.
ජ්‍යෝතිෂය සියවස් ගණනාවක පරීක්‍ෂණයක් මගින් ඔප්පු කිරීමට හෝ නිෂ්ප්‍රභා කිරීමට හෝ හැකි වේවි!
Anonymous 24 August 2016 at 03:21
I think lord buddha has explained why thongs happend to us by explaining th niyama dhamma. Is there a niyama that explains astrology. If u say things happ... |
by refereing starts. If one hav a deep understandi g of buddhism they would go by th pancha niyama dhamma
Maathalan - Priyantha Hewage 24 August 2016 at 12:21
බුදුන් උපතේදීම සඳහන් වන දේ බොරු විය නොහැක. පස් මහ බැලුම් අතර, "කාළය" යන්නද අයත්ය.. එපමණක් නොව කුලයද අයත්ය. මා දන්නා තරමින් බුදු දහමේ ජෝතිෂයද අන්තර්ගතය. ජෝතිෂය ල... |
්නා කෙසේ කීවද අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය.
බුද්ධාගම තේරෙන්නේ බුද්ධිමත් අයට හා බුද්ධිමත් අය හඳන් විශ්වාස නොකරන්නේය යන්න සඉකෝසියාවකි.. එමෙන්ම බුද්ධිමය ස්වයං වින්දනයේ යෙදීමකි..
එය යමකට සමාන කරන්නේ නම් ඉයන්ගේ ගීත රැල්ල තුල සුභාවිත ගීත තෝරනවා වැනිය.. දෙකක් දාගත්තාම ගහන්නේ බයිලාය..
රසිකොලොජිස්ට් - Rasikologist 24 Augus... |
ගැනීමට තරම් දියුණු වූ ශිෂ්ඨාචාරක් තිබේ ද යන්නයි.
කුලය යනු පියා ගේ රැකියාව ය.
Anonymous 24 August 2016 at 13:26
මාතලන්ගේ බුද්ධි පරිමාණය මේ බුදුන් පිළිසිඳගැනීමට නැකත් බැළුවා කියන එකෙන් නියමෙට පේනවා.... මචන් මාතලන් උඹේ හතරවැන්නෙ නීච ගුරු එක්ක ශනි එකට නේද.... නැත්නම් කාල සර්පයෝගෙ නේද....
රන්සකු 24 August 2016 at 13:09
JVP ... |
gist 24 August 2016 at 15:13
ජෙවීපීකාරයෝ පොපියුලර් පොලිටික්ස් කරන්න පටන් ගත්තා නේද සුනිල් පෙරේරා සහ දිල්හානී අශෝකමාලා හෙම එකතු කරන්?
Anonymous 24 August 2016 at 13:21
අද නම් රසිකට ජය මගුල් වගේ... කොමෙන්ට් වැහි වැහැලා.... නිකන් සඳු සිකුරු එකවර බැල්ම හෙලලා වගේ.... කවුද ඉතින් මේ සාත්තරේ වැරදිය කියන්නෙ... ඔය හරි ගිහින් තිය... |
kiyanne rasikage bog kiyawanna epa wegena awa mata nam..ethakotama damme nadda thurumpuwak.... oya yanne nagala..
රසිකොලොජිස්ට් - Rasikologist 24 August 2016 at 22:48
අනවශ්‍ය දේ කියවන්න කාලේ නාස්ති කරන්නෙපා.
kawindu jayasinghe 24 August 2016 at 20:18
මගේ අත්ලත් රසිකගේ මුහුණු පොත් සාකච්චාවේ දැම්මා. කෝ කවුරුත් අනාවැකි ක... |
August 2016 at 10:36
රවි සිරිවර්ධන ගේ වෙබ් කොලමෙන්!
http://www.rawtv.lk/article/17880/astrology-predictions
දේශක යා 25 August 2016 at 14:53
මම අත බලල සිය වෙනි එක කෙටුවා..
මේ ලෝකෝත්තර අයියාල, නිතිඥවරු, හීනි කෙට්ටි කැනබාරා ගොයියන්, මැදමුලන රාජාලා පවසන දේවල් වල යම් ඇත්තක් ඇත. මොකද හැමදේම පාථිවි වාසින්ට ගැලපෙන ලෙස සකස් කර... |
න් ඉන්නා තරු ගැනත්, ඒවායේ බලයන් ගැනත් දැඩි විශ්වාසයක් පවතින බව මගේ කෙට්ටු අත පල්ල සහතික වෙමි
විශ්වාස කිරීම, බුදු දහම සහ ලෝවැඩ සඟරාවේ සහ යමක වග්...
අත බලා සාස්තර කීමට දැන සිටීමේ හොඳ ප්‍රතිඵල - Those...
කේන්දර, නැකත් සහ හස්ත රේඛා සාස්තර - Was Nancy Rega...
සැප්තැම්බර් කිට්ටු කිට්ටු - It is that time of the...
මොන්ටිසෝරි ... |
ලූෂනයියාගෙන් මා ඇසූ ප්‍රශ්නය සහ ඔහු ගේ පිළිතුර - L...
පේරාදෙණිය වළේ හූ කීම ඇරඹුණු හැටි ලූෂන් බුලත්සිංහල ...
ලූෂන් බුලත්සිංහල නම් කලාකරුවා - Lucien Bulathsinha...
නිහාල් සිල්වා, විජය නන්දසිරි සහ යූ ටියුබ් - When M...
අද ඉරිදා ය. මා තවමත් ඇඳේ ය - Sunday, funday!
ජම්පිං ෆිෂ් හෙවත් කවියෙන් කෙටිකතාවට - End of the W...
බ්ලොග... |
හින්ලු (PHOTOS) | SathHanda - සත්හඬ | Sinhala News | Lanka News Sinhala
උදාරි රූ රැජිණ වෙනවා බලන් ඉන්න බැරුව පියුමි හංසමාලි කෝපයෙන් වේදිකාවෙන් බැස ගිහින්ලු (PHOTOS)
2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරඟයේ අවසන් වටය කොළඹ රාමඩා හෝටලයේ සම්භාවනීය අමුත්තන්ගේ රැසකගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වී තිබෙ...
8/18/2016 02:5... |
්‍රියේ පැවැත්වී තිබෙනවා.
කෙසේ වෙතත් මෙම තරඟයේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් විශාල ප්‍රචාරණයක් දියත් කළ පියුමි හංසමාලි පරාජයට පත්ව තිබෙන අතර ලද අනපේක්ෂිත පරාජයෙන් පසු කෝපයට පත්වූ ඇය වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බැසයාමේ සිදුවීමක් පිළිබඳ තොරතුරු වර්තා වනවා.
මෙම තරගයේදී ජයග‍්‍රහණය කර ඇත්තේ නිරූපිකාවක හා මෑත කාලයේ සිනමා නිළියක ලෙස ජනප්... |
ළමුවැන්නා වන්නේ කවුරුන් දැයි බොහෝ දෙනා දෑස් දල්වාගෙන බලාපොරොත්තුවෙන් සිට තිබෙනවා.
කෙසේ වෙතත් මෙය අවසන් හය දෙනා අතර පියුමි හා උදාරි දෙදෙනාම සිට ඇති අතර මෙවර විවාහක රූ රැජිණ උදාරි පෙරේරා යැයි විනිශ්ය මණ්ඩළය නම් කරද්දී ඇයට සුභ පතනු වෙනුවට මුහුණ කළු කරගත් පියුමි සභාවේ අයට සිය කෝපය පෙන්නුම් කරමින් වේදිකාවෙන් ප‍්‍රසිද්ධියේ බ... |
දී ඇයට එහි හරි අරුත හෝ තේරුම් ගැනීමට නොහැකිව කෙටි පිළිතුරක් ලබා දී ඇති බවත් වර්තා වනවා.
Gossip 6299247838337292777
අතීතයෙත් ලිංගික නිදහස තිබිලා
Sri Lanka No1 Gay Community
Gay Lanka Discussions General Discussions අතීතයෙත් ලිංගික නිදහස තිබිලා Gay Lanka Discussions General Discussions අතීතයෙත් ලිංගික නිදහස තිබිලා Gay La... |
රණි ජන ක්‍රීඩා
ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ පොදු අදහස ය. ලිංගිකත්වය පිළිබඳ මෙම රහස්‍යභාවය සුරැකීම සම්බන්ධයෙන් බටහිර වැසියන්ටත් වඩා පෙරදිග වැසියෝ උනන්දු වෙති. ඇඳුම් පැළඳුම්, කතාබහ, ක්‍රියාකාරකම් සහ ආචාර විචාර සම්ප්‍රදායන් වෙතින් ලිංග... |
ාපේක්ෂව පෙරදිග වැසියා ලිංගිකත්වය කෙරෙහි කිසියම් විවෘත සහ සහනශීලී ආකල්පයක් දැරූ බවට නිදසුන් මානව ඉතිහාසය පුරාම පැතිර තිබෙන බැවිනි. ඒ අනුව ලිංගිකත්වය යනු ක්‍රියාකාරී සමාජය ඉදිරියේ හමස් පෙට්ටියකට දමා වැසිය යුත්තක් නොවන බවටත් අවශ්‍ය තැන්වලදී අවශ්‍ය පරිදි සංවාදයට ගත යුත්තක් බවටත් අතීත පෙරදිග වැසියා සිතා ඇති බව පෙනේ.
මානව සේ... |
ියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි කජුරාවෝ ආරාමික සංකීර්ණයේ මූර්තීන් සමහරකින් දැක්වෙනුයේ විවිධාකාර මානව ලිංගික සම්භෝග ඉරියව් ය. ඒ අතරේ මානව සත්ව ඉරියව් ද දක්නට ලැබේ. එම ආරාම සංකීර්ණයේ බාහිරට වන්නට එසේ මූර්තිමත් කොට ඇත්තේ ව්‍යත්සායන නම් සෘෂිවරයා විසින් සංස්කෘත භාෂාවෙන් ලියන ලද ලෝක ප්‍රකට ‘කාම සූත්‍ර’ කෘතියේ දැක්වෙන විවිධ සහ ... |
් ප්‍රහීණ කළ යුතු බවය.
එමෙන්ම පෙරදිග සාහිත්‍යයේ ලිංගිකත්වය පිළිබඳව ඇති මෙම විවෘත සහ සහනශීලී ආකල්පය ප්‍රකට කරන නිදසුන් බොහොමයකි. අප කවුරුත් හොඳින් දන්නා පන්සිය පනස් ජාතක කතා පොතේ කතා බොහොමයකින් ද ඉතා නිදහස් සැහැල්ලු ආරකින් ලිංගිකත්වය විවරණය කෙරෙන බව අදත් බොහෝ දෙනෙක් නොදනිති. ඒ සඳහා මා දැක ඇති විශිෂ්ටතම උදාහරණය එහි පන්ස... |
එහි එක් එක් අංග පිළිබඳව තම තවුස් පියාණන් සමග කරන ලද විස්තරය නූතන බසින් මෙහි ලිවීමට තබා ඒ පිළිබඳව සිතීමට වත් මට නොපුළුවන. ඒ නූතන විග්‍රහයන්ට අනුව එය එතරම් ‘අසභ්‍ය’ බැවිනි.
සැබැවින්ම අතීතයේ ලොව පුරා පැවැති ලිංගිකත්වය පිළිබඳව නන් වැදෑරුම් ආකල්පවල කිසියම් ඒකමිතික ස්වරූපයක් දක්නට ලැබූණේ දහනව වන සියවසේදී ය. ඒ මහා බ්‍රිතාන්‍ය... |
රයට පැමිණි අතර අප ශ්‍රී ලාංකීය ජන සමාජය අද වන විටද ඒ සදාචාරාත්මක ප්‍රමිතිය තුළට අන්තර්ග්‍රහනය වී තිබේ. එහෙත් ජන සමාජයක් වශයෙන් අප තුළ ඊට පෙර ලිංගිකත්වය පිළිබඳව පැවැති නිදහස්, විවෘත, සහනශීලී ආකල්ප හඳුනාගත හැකි මානව විද්‍යාත්මක සාක්ෂි බොහොමයකි.
විශේෂයෙන් ශ්‍රී ලාංකීය ජනසංස්කෘතියට අයත් ජන ආගම (Folk Religion) සහ ජන ක්‍රීඩා... |
ිචාර විධියක් වන පුරුෂ ලිංග වන්දනයට වඩා බහුරූපී සහ සංකීර්ණ බවක් පළ කරන ලිංගිකත්වය සංකේතනය කෙරෙන අංග රැසක් අප රටේ පැරණි ජන අභිචාරවල සහ ජන ක්‍රීඩාවල දැකිය හැකිය. විශේෂයෙන් ලෞකික සමෘද්ධිය සහ සෞභාග්‍යය අපේක්ෂාවෙන් කරනු ලබන පූජා චාරිත්‍ර සහ ජන ක්‍රීඩාවල මෙම ලිංගික සංකේත නිරූපණය දැකිය හැක.
සවිමත් දැව කඳක් පාමුල පොල් ගෙඩි දෙක... |
උත්සවවල සමාප්තිය හැඟවෙනුයේ දිය කැපීමෙනි. මගේ නිරීක්ෂණය අනුව සශ්‍රීකත්වය පතා කරනු ලබන මේ අභිචාර විධි යුගලය තුළම ලිංගිකත්වය ප්‍රකට කෙරෙන සංකේත තිබේ. විශේෂයෙන් රත්නපුර සමන් දේවාල පෙරහර අවසානයේ සිදු කෙරෙන දිය කපන මංගල්‍යයේදී එම ජලයට රතු පැහැති මල් පෙති මුසු කිරීම ස්ත්‍රී පුරුෂ ප්‍රථම කාම සම්භෝගයක් සංකේතනය කෙරන බවට සාධාරණ ... |
පක්ෂයේ පමණක් සහභාගීත්වයෙන් වැඩිපුර ජනගහනයක් නොමැති ඉසව්වකදී සිදුකෙරුණු මෙය අභිචාර ක්‍රීඩාවකි.
මෙම ජන ක්‍රීඩාව ආරම්භ වනුයේ පත්තිනි දේවියට කරනු ලබන ආරාධනයක් මුල් කොට ගත් කප් සිටුවීමකිනි.
අංකෙළි උපත නම් ජන කාව්‍යයෙහි සඳහන් වන අන්දමට ඒ සඳහා මුල්වනුයේ පත්තිනිය මිනිසත් අවදියේදී ඇගේ සැමියා වන පාලඟ (කෝවලන්) සමඟ පඩි රජුගේ සපුමල... |
ගේ කෙකි දෙක එකට පටලැවුණි. ඒ අනුව දෙදෙනා කෙකි දෙක එකට පටලවා ගෙන දෙපැත්තට අදින්නට වූහ. කෙසේ හෝ අවසානයේ මිහිකතගේ උදව් ලද පත්තිනිය එම සටනින් දිනුවාය. මෙය ස්ත්‍රී පුරුෂ ලිංගික සම්භෝගයක් පිළිබඳ කදිම සංකේත නිරූපණයකි. එම සිද්ධිය මුල් කොට ගනිමින් කාන්තාවන්ට රහසින් අප්‍රකටව පිරිමින් විසින් පමණක් සිදු කරන මෙම ක්‍රීඩාව බොහෝ විට කල... |
කත්වය සහ ප්‍රචණ්ඩත්වයයි. ඇතැම් පුද්ගලයන් තුළින් මේ ආවේග දෙකම එක්වර පිබිදීමක් සිදුවෙයි. ලිංගික ප්‍රචණ්ඩත්වය (Aggressive Sex) වශයෙන් විස්තර කෙරෙන එය සාදිස්මය (Sadism) නම් මානසික රෝගයේ ස්වරූපයක් ද ගනී. ඒ අනුව ඉහත සඳහන් අං ඇදීමට එක්වන පිරිසක් එලෙස සිය ප්‍රතිවාදීන් හමුවේ ප්‍රචණ්ඩත්වය මුදා හරින අතරේ ඊට එක්වූ තවත් පිරිසක් එලෙ... |
ේතය කෙරෙන මෙම ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ සහ මානව විද්‍යාඥයන්ගේත්, සමාජ මනෝ විද්‍යාඥයන්ගේත් අවධානය මීට වඩා යොමු විය යුතු යැයි සිතමි.
දහහත්වන සියවසේ ශ්‍රී ලංකාව පිළිබඳ විශිෂ්ට සමාජ විග්‍රහයක යෙදුණු රොබට් නොක්ස්ගේ විස්තරය අනුව පෙනී යන්නේ ද මෙය පිරිමින් සතු ලිංගික ශක්තිය සංකේතවත් කෙරෙන කිසියම් අභිචාරාත්මක ක්‍රීඩාවක් බවය.
මෙ... |
් කළ යුත්තකි.
“රටවැසියන් බෙහෙවින් ප්‍රිය කරන පත්තිනි දෙවියන් උදෙසා වන තවත් ක්‍රීඩාවක් ඇත. මෙරට පවත්නා දුර්භික්ෂ සහ වසංගත බිය දුරු කිරීමේ අරමුණින් සිදු කෙරෙන මෙම ක්‍රීඩාවේ ඉතා අශික්ෂිත අශීලාචාර අංගයකුත් තිබේ. එනිසා මෙය සිදු කරනුයේ නගරයෙන් දුරබැහැර විශේෂයෙන් කාන්තාවන්ට නොපෙනෙන ඉසව්වකදීය. මෙම ක්‍රීඩාව සිදුවන්නේ මෙලෙසිනි.
... |
ා කරමින් විනෝද වෙති. මෙසේ විනෝද වීමේදී කියනු ලබන වදන් සහ කරනු ලබන ක්‍රියා වචනයෙන් විස්තර කිරීමට බැරි තරම් පිළිකුල්ය. කෙටියෙන් කිවහොත් මෙසේ ප්‍රීති ඝෝෂා කිරීමේදී ම්‍ලේච්ඡ තිරිසන් වෙසින් හැසිරෙන්නා තරගයේ වීරයා බවටද පත්වෙයි. මෙම ක්‍රීඩාවේ ඇති අශික්ෂිත බව වටහා ගත් රජතුමා වරක් මෙය පැවැත්වීම තහනම් කළේය. ඉන්පසුවත් මෙම ක්‍රීඩා... |
යේ දැඩි නියං සමයන්හි වැසි පතා කරනු ලබන ‘වැහි බලි යාගය’ නම් යාතු කර්මයේදී වැව් පිටියක නිරුවත් ස්ත්‍රී සහ පුරුෂ බලි දෙකක් අඹා එම පුරුෂ බලිය මත ස්ත්‍රී බලිය සතපවා එක්වරම දියෙන් සෝදා හැරීම මෙබඳු ලිංගික අභිචාර ක්‍රමවලින් එකක් පමණි.
මෙහිදී මෙම පුරුෂ බලිය වැස්ස වලාහක දෙවියන් වශයෙන් පොදු ජන සමාජයේ හැඳින්වෙන වැසි ලබාදෙන දෙවිඳු... |
පිණිස ඔහුගේ නිරුවත් බලිය මත ස්ත්‍රී නිරුවත් බලියක් තැන්පත් කිරීම ලිංගික සංකේතාත්මක ඉදිරිපත් කිරීමකි. මෙය වඩාත් පැහැදිලිව කිවහොත් ඔහුගේ වැඩ බැරි බව කියා පෑමකි. එවැනි නිග්‍රහයකින් කෝපයටත් ලැජ්ජාවටත් පත්වන ‘වැහිගම්පල මුත්තා’ කල් නොයවාම ඒ ප්‍රදේශයට වැසි ලබා දෙතැයි එම ගැමියෝ විශ්වාස කරති.
ඒ කෙසේ හෝ නූතන සමාජයෙන් වසන් වී පව... |
PM
Forum Jump: Private Messages User Control Panel Who's Online Search Forum Home Rules and Announcements -- Rules and Announcements Gay Connect -- Love -- News Events Discussions -- Introductions -- General Discussions -- Relationships, Sex, and Sexuality Picture -- Self-Pictures -- General Picture -- The Back Room
රථ... |
ගය සහ රනිල් මයිත්‍රී යුගයේ හොද, නරක සහ ඉදිරිය.
ශ්‍රී ලංකාව වසර 30 ක යුද්ධය නිසා ආසියාවේ ආර්ථික ලෙස දියුනු වියහැකි හොදම තැන සිටි අපට අද සිදුවී ඇත්තේ ආර්ථික ලෙස ඉතා අසරණ මට්ටමකට පත්ව සිටීමටයි.
නමුත් මේ පැමිණි ගමනේ අපි ලබපු ජයග්ග්‍රහණ පිළිබද පසුවිපරමක් කලයුත්තේ ඉදිරියට යාමට උවමනා මාර්ගය පිලියල කරගැනීමටයි.
මගේ වයස 7 පමණ කා... |
වියාපාරය අන්තයටම විනාශවී යාම සිදුවුණා.
මේ වටාපිටාව පමණක් නෙමෙයි අප රටට නවීන තක්ෂණය සහ එම තක්ෂණය සදහා උවමනා දැනුම ලැබුනේ ඉතා සෙමිනුයි, මිට හේතුව සියලුම දැනුම පැවතියේ ඉංග්‍රීසි මාධය තුල වීම නිසා, අදාළ සිංහල පරිවර්තන ලැබීමට දශක ගණනක් ගතවුනා ඒ වෙනවිට අධාල දැනුම ලෝකයෙන් ප්‍රතික්ෂේප වී අවසන්,
මෙහිදී අපි ඉතා ඉහලින් කියන දෙයක්... |
යවන්න පුළුවන් හෝ මොනවද ලියන්නේ සහ අපි කියවන්නේ ?
මෙයට උත්තරය නම් මේ පිරිසෙන් 70% පමණ මේ හැකියාව ඇත්තේ සිංහල භාෂාවෙන් ලියවූ දේවල් කියවිමටයි, මෙහි ප්‍රශ්නය මේ තත්වය ප්‍රංශයේ සහ රුසියාවේ ත් තිබුනත් අපරට ඔවුන් සමග සංසන්දනය කල නොහැක්කේ, ඉංග්‍රීසියෙන් පලවන සියල්ලම ඉතා කෙටිකලකදී තම මවු භාෂාවට පරිවර්තනය වන නිසා, නමුත් ශ්‍රී ලං... |
තු දායකත්වය නොලැබී ගියා.
දැන් නැවත 2001 යුගයට ගිය විට රනිල් වික්‍රමසිංහ අනුගමනය කල ප්‍රතිපත්තිය වුයේ කොටි සංවිදානය සමග කෙසේ හෝ එකගතාවකට පැමිණ රටේ ආර්ථිකය නංවා ගැනීමයි, ඔහු විශාල මිලක් ගෙවා තේරුම් ගත් පාඩම තමයි රට තුල නිත්‍ය සාමයක් නොමැතිව අපට ඉදිරියට යානොහැකි බව.
ඉන්පසුව 2005 දී ජනාධිපති මහින්ද රාජපක්ෂ බලයට පැමිණෙනවා.
... |
කාලය තුලදී කොටි සංවිදානය කොයි මොහොතක හෝ පහර දෙන බව දැනගත් පුද්ගලයා ඝෝටභය රාජපක්ෂ මහතායි, මෙනිසා ඔහු උවමනා අවිආයුධ සදහා උවමනා ධනය කෙසේ හෝ තම සහෝදරයට බලපෑම් කර ලබාගන්නවා.
කාලයක් මෙසේ පවතින විට ඩීල් එක වරදින්නේ ටිරාන් අලස් විසින් කොටින්ට ගෙවියයුතු කප්පම් නොවීම නිසයි, ඇත්තටම පිත්තල හන්දියේදී කරපු පහරදීම නොවන්නට ප්‍රබාකරන් ... |
සා ඔහුව පසුව අත්අඩංගුවට ගන්නවා.
මෙහෙම තමයි නිර්භීත මහරජාණන් බිහිවන්නේ.
නමුත් මෙහිදී ඝෝටභය රාජපක්ෂ කියන පුද්ගලයාගේ හැකියාව ගැන යමක් නොකිව්වොත් කුහක කමක් වෙනවා, අද රට ඉතා අකාර්යක්ෂම බව බොහෝ දෙනාට දැකිය හැකියි, මේ තත්වය තුල යුද්ධයක් ජයගැනීමට නොහැකි බව තේරුම්ගත් ඝෝටභය රාජපක්ෂ මහතා අපුරු දෙයක් කරනවා එනම් ඔහු ත්‍රිවිද හමුධාව... |
මග කොටි සන්විදානයේ තොරතුරු ලබාගනිමට උවමනා සියලු ක්‍රමවේද ඔහු සලසා ගන්නවා.
මෙහිදී තව වැදගත් දෙයක් තමයි යුධ හමුදාවට උවමනා බලවත්ම පුද්ගලයා වන සරත් ෆොන්සේකා (මොහු පිළිබද හිටපු සෙන්පති ජානක පෙරේරා පවසා තිබුනේ, "මා නම් සරත් ෆොන්සේකා පුද්ගලයකු ලෙස අකමැතියි නමුත් මේ යුද්දය දිනීමට නම් ඔහු හමුදාපති වීම අනිවර්ය" බවයි ) සහ නාවික හ... |
ු යොදාගත් ක්‍රමවේදයයි.
මෙම ක්‍රියාවලිය නිසා වසර 30ක යුද්ධය වසර 3 කින් ඉවර කිරීමට හැකි උනා.
දැන් බලමු යහපාලන රජය දෙස, මුලින්ම කිවයුත්තේ මයිත්‍රීපාල සිරිසේන මහතා කියන්නේ දේසපාලන ප්‍රාග්ධනය අතින් ඉතා දිලිදු පුද්ගලයෙක් ඔහුට මෙම තනතුර ලැබුනේ රනිල් ගේ (ටොයියන් ) චන්ද සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ (බයිය... |
ම වගේ මුට්ටිය දමා බැලුවේ ඔහුටත් මහින්ද කරපු සෙල්ලම කළහැකිද බලන්න, සිදුවුනේ මුට්ටිය කුඩු වීමට පහර වැදීමයි. මෙනිසා ඔහුට මහින්ද දාපු ගොන්පාර්ට් දැමිය නොහැකියි.
දැන් බලමු අපේ රාජ්‍ය සේවය සම්බන්ධීකරණය කරන්නේ කෙසේද කියලා
අපි රජයේ ආයතනයකට වැඩක් කරගැනීමට හිතන්න ඔබට උවමනායි ගෙයක් සදා ගැනීමට සැලැස්මක් අනුමත කරගන්න, මෙහිදී ඔබ උවම... |
තැම්පත් කරගෙන තම ආයතනයට ගොස් Database (දත්ත ගබඩාව ) තුල තැම්පත් කරනවා ඉන්පසු සිදුවන්නේ අදාළ ඉහල නිලදාරීන් එකින් එක මෙවැනි සැලසුම් අනුමත කිරීමයි,
දැන් වරදවා සිතන්න එපා මේසදහා විශාල පරිගණක දැනුමක් උවමනයි කියල, මේ බ්ලොග් ලියන අය දන්නවා comment moderate කරනවානම් කිසිවෙක් දැමු කොමෙන්ට්, එකින් එකින් එක අනුමත කරන්න යන්නේ අදාල... |
හල ඉල්ලුමක් බව දන්නේ අතලොස්සක් පමණයි.
මෙවැනි ක්‍රමයක් මගින් රටේ මාස ගණන් කල්යන ලිපිගොනු අස්ථාන ගතවන සහ කඩදාසි සදහා ඉහල මිලක් සහ ගබඩා කිරීමට විශාල පිරිවැයක් අවම කල හැකියි.
මෙය මුලිකවම සිදුවිය යුතුයි,
දෙවනුව සිදුවිය යුත්තේ ඉතා ඉහල ඉගැනුමක් ඇති රට ගැන හැගීමක් ඇති මිනිසුන් තානාපති සේවයට පත්කිරීමයි, මිට අමතරව විදේශ සේවය සදහ... |
Google සමාගමේ වැඩපිළිවල අපුරුයි, මිට වසර කීපයකට කලින් මට Lionbridge ආයතනය මගින් Google ආයතනයේ ශ්‍රී ලංකාව තුල ඇති වෙබ් අඩවි Google වල index වීමේදී නිසි අඩවියට සුදුසු තැන ලැබී තිබෙ දැයි බැලීමට ආරම්භ කල වැඩසටහනේ සාමාජිකයකු වීමට හැකි උනා , ශ්‍රීලංකාව තුල වසර 5 සිටි පුරවැසිබාවය ඇති පුද්ගලයන්ට Online exam මගින් තෝරාගැනීමක්... |
මහින් අදාළ වෙබ් අඩවිය ගැන තොරතුරු ලබාදිය යුතු වෙනවා මෙහිදී ඔබට අමතරව තව ශ්‍රී ලාංකිකයන් 9කු මෙයට සහබගිවනවා, ඔබට අනෙක් අය සමග පුද්ගලික තොරතුරු හුවමාරු කල නොහැකි අතර අදාල අඩවිය පිළිබද තමතමන් ගේ අදහස් ප්‍රකාශ කල යුතු වෙනවා.
මෙහිදී ඔබ වැඩකරන පැය ගණන ඔබ වාර්තා තැබිය යුතු අතර පැයකදී පරික්ෂා කල අඩවි ප්‍රමානය මත සහ ඔබ කොතරම් ... |
පිරිසක් වැඩකලත් හැම දෙනාම උත්සාහ කරන්නේ තමාට හැකි උපරීම වේගයෙන් වඩා නිවැරදිව කරන වැඩේ කිරීමයි.
ඇත්තටම මෙවැනි වැඩ පිලිවලවල් නිසා විශාල ආයතනවල අකාර්යක්ෂම තාවයන් දුරු කල හැකියි.
නැවත ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට යොමුවීමේදී ලෝකය ගැන යාවත්කාලින දැනුම ඇති පුද්ගලයන්ට කල හැකි කාර්ය විශාලයි.
පුවතක් දැක්ක රජය සිංහල දෙමල සන ඉංග්‍රීසි ... |
ඩා දෙගොල්ලොම ඉංග්‍රීසි ඉගන ගත්විට අදහස් හුවමරුකිරීමට පහසු වීමට අමතරව ලෝක දැනුම ලබාගත හැකි වෙනවා.
මිට අමතරව අපුරු දේවල් තාක්ෂණික ලෝකයේ සිදුවෙනවා.
මගේ මිත්‍රයෙක් පදිංචිව සිටින්නේ ලන්ඩන් නුවරයි ඔහු මේදිනවල නිවසේ ඉදිකිරිම වල යෙදී සිටිනවා, ඔහුගේ වැඩවල යෙදෙන කම්කරුවන් පෝලන්ත ජාතිකයන් ඔවුනට ඉංග්‍රීසි බෑ, අගේ මිත්‍රය අදහස් හුව... |
දී ඔහු සිදුකලේ "speaker phone" දමා
අදාළ පුද්ගලයාට ඇසෙන්න සැලසීමයි, නැවත පෝලන්ත භාෂාව දමා ඉංග්‍රීසියට පරිවර්තනය කලවිට අදහස් හුවමාරු කල හැකියි.
මෙය ඕනෑම android phone එකක් මහින් කළහැකි වීම විශේෂයි.
මෙවැනි තක්ෂණය පවතින විට අපි එයින් ප්‍රයෝජන ගැනීම සිදුකල යුතු වෙනවා.
අවසාන ලෙස කිව යුත්තේ මෙම ප්‍රශ්න නිරාකරණය කිරීමට තාක්ෂනි... |
:35 AM
මහින්ද කොටි එක්ක ඩීල් දැම්මා නන් කොටි චන්ද වර්ජනය කරන්නෙ නෑ. මහින්දට චන්දය දම්මනවා.
Lankika Sithuwili January 16, 2016 at 3:46 AM
Shenal Mendis,
ඇත්තටම පිරිපාහරන් ට බෑ සිංහල දෙසපලන්යයකුට ප්‍රසිද්ධයේ සහයෝගය දක්වන්න, 1994 දී ඔහු චන්ද්‍රිකාටවත් එසේ සහයෝගය දැක්වුයේ නෑ, එසේ සහයෝගය දැක්වීම ඔහුගේ මිනීමරු වියාපරයට ඉතා හ... |
ක්වුයේ මහින්දටයි, ඔහුට මෙපමණ චෝදනාකර නැවත මහින්ද ට සහයෝගය දැක්වීමට ලැජ්ජාවක් වත් මහින්දට ඔහු මෙලෙස දැඩි අපහස යක් සහ චෝදනාවක් කල පසු නැවත ඔහුගේ සහයෝගය ලබාගැනීමට ලැජ්ජාවක් වත් තිබුනේ නෑ.
මේක තමයි දෙසපාලනයේ නියම සොබාවය
Shenal Mendis January 16, 2016 at 6:52 PM
දෙමළ මිනිස්සු මහින්දට චන්දෙ දැම්මා කියල ප්රභාකරන් ප්රසිද්දියේ... |
වැඩේ කරන් යන්න පුලුවන් නන් ප්රභාකරන් යුද්ධ කරනවාද?
සල්ලි දෙන්න පරක්කු උනා කියල බෝම්බකාරයෙක් එව්වා කියල ඇහුවමයි මචන්.
Lankika Sithuwili January 16, 2016 at 9:40 PM
//දෙමළ මිනිස්සු මහින්දට චන්දෙ දැම්මා කියල ප්රභාකරන් ප්රසිද්දියේ මහින්දට සහයෝගය දැක්වුවා වෙනවද? ප්රභාකරන් ඩීල් එකක් දාන් හිටියනන් මහින්දට චන්දෙ දම්මන එකනේ අඩ... |
සාකච්චා නිසා කොටි සංවිදානයට සැලකියයුතු පාඩුත් සිදුවුනා (මේ යුගයේ ඔවුන් අවිආයුද හා අනෙකුත් උපකරණ ලබාගැනීම ඔවුන්ට වාසිටට සිටිය ) පාඩුව තමයි ඉහල කොටි නායකයන් සහ සමහර සාමාජිකයන් ට දකින්න ලැබුන ලෝකය කියන්නේ මොකද්ද කියල මෙනිසා පිරිපාහරන් භය වුනේ යුද්දයට වඩා සාමයටයි, ඔබට මේ කාලය ගැන මතක් කලයුතුයි එනම් කරුණා වෙන් වූ යුගයයි, මේ... |
ෙමෙයි පසුකාලයේ තමාගේ රජයට සම්බන්දකර ගන්නවා.
// සල්ලි දෙන්න පරක්කු උනා කියල බෝම්බකාරයෙක් එව්වා කියල ඇහුවමයි මචන්. //
මෙතන කිසිම පරක්කුවක් උනේ නෑ සිදුවුනේ මහින්ද ටිරාන් ට ලබාදුන් මුදල් ටිරාන් කොටින්ට ලබා නොදීමයි. මෙහිදී මහින්ද හිතුව ඔහු කප්පම් ගෙවූ බව, කොටි හිතුව ඔවුන්ව රැවටු බව (මතක තියාගන්න කොටි මහින්ද සමග අදහස් හුවමාර... |
අගමැති මරපු එකේ මේක මොන කජ්ජක්ද ?
ඇන්ටන් බාලසිංහම් සදහන් කරනවා රනිල් කපටි නරියෙක් බවත් මහින්ද ප්‍රශ්නයක් නැති බවත් "Speaking at a London ceremony, Mr. Balasingham while saying that President Mahinda Rajapakse was “alright” described UNP leader Ranil Wickremesinghe as a dangerous fox. http://www.sundaytimes.lk/051204/n... |
කොටිසමග සාකච්චා කරන බව කියපූ චන්ද්‍රිකාට සහයෝගය දක්වන්න කියල පිරපාහරන් නොකියපු බව මතක තබාගන්න), නමුත් ඔහුට පුළුවන් කිසිවෙකුට චන්දය පාවිච්චි නොකරන්න කියල කියන්න. එතකොට ඔහුට මහින්දව බලයට ගැනීමට හැකිවන අතර සිංහල නායකයකයකුට සහයෝගය දැක්වුවා කියන චෝදනාව ඔහුට තම සන්විදානයෙන් එල්ල වීමට ඇති අවදානම නැති වෙනවා. "එක ගලෙන් කුරුල්ලෝ... |
ාසි වැඩියි. 2002 වෙනකොට නොනවතින යුද්ධය නිසා කොටි හතර ගාතින් වැටිලා හිටියෙ, ලන්කා හමුදාවට හරි නායකත්වයක් ලැබුනා නන් කොටි ඉවර වෙන්නෙ 2002 දී. රනිල්ගේ සාමෙ නිසා උනේ වැටිලා හිටපු කොටින්ට ආපහු පාරක් ශක්තිමත් වෙන්න ඉඩක් හැදිච්ච එක විතරයි.
මොකක්ද මචන් ඒ ඩීල් එක? මම දැම්මා නන් ඕක දාන්නෙ මහින්දට කොටිලවා චන්ද දම්මා ගන්න. එතකොට ... |
්ද එක්ක ගනුදෙනු කලේ ටිරාන් හරහාම විතරයි කියන එක පිලිගන්න බෑ මචන්. ජෝක් එකක් වගේ.
මරාගෙන මැරෙන බෝම්බ කාරයො කියන්නෙ කඩෙන් ගන්න පුලුවන් සැෂේ පැකට් වගේ නෙමේ මචන්. උන්ව හදන්න සෑහෙන කාලයක් යනවා වගේම ඉන්නෙත් ටික දෙනයි. ඉතින් එහෙම එකෙක්ව සිල්ලර කාරනාවකට යොදවයි කියල හිතන්න බෑ මිලිටරි කෝනෙන්. විහිලු කාරයන්ට නන් එහෙම කියන්න පු... |
ට හරි නායකත්වයක් ලැබුනා නන් කොටි ඉවර වෙන්නෙ 2002// මෙ කාලයේ තමයි ශ්‍රී ලංකා ආර්ථිකය රින වුනේ, චන්ද්‍රිකා කෙලින්න පුළුවන් ඔක්කොම පිස්සු කෙලලා අන්තිමට මේ බලන්න http://www.sundaytimes.lk/010429/frontm.html ඔබට මතකද අග්නිකිල මෙහෙයුම චන්ද්‍රිකා ඉන්දියාවෙන් ආධාර ඉල්ලුව යාපනේ සිටින හමුදාව ඉවත් කිරීමට පහසුකම් සලසන ලෙස.
චන්ද්‍ර... |
මෙය කිව්වේ ඔබ ඔය කියන 2001 දී මැතිවරණය පරදිනන පෙරයි.
//මොකක්ද මචන් ඒ ඩීල් එක? මම දැම්මා නන් ඕක දාන්නෙ මහින්දට කොටිලවා චන්ද දම්මා ගන්න. එතකොට මහින්ද දිනන එක ශුවර්. රිස්ක එකක් නෑ.//
මෙතන කොටි කිසිවිටකත් සිංහල දෙසපලන්යයකුට සහයෝගය දක්වන්න කියල දෙමල වැසියන්ට කියන්නේ නෑ මොකද සිංහලයන් කියන්නේ ඉතා නරක මිනිසුන් කොටසක් කියන මතය ... |
ොටි සංවිදානය උපක්‍රමික ලෙස සාම සකච්චාවලට කැමති වෙනවා.
//මේ තරන් තාක්ශනය දියුණු කාලෙක කොටි මහින්ද එක්ක ගනුදෙනු කලේ ටිරාන් හරහාම විතරයි කියන එක පිලිගන්න බෑ මචන්. //
ඔබට මතකද පිරපාහරන් කිසිවිටකත් දුරකථන තාක්ශනය වත් තමන් යොදාගැනීමට පරිස්සන් උනා මොකද ඔහු සිටින තැන සොයාගැනීමට මෙම තක්ෂණය ප්‍රයෝජනයට ගන්න බව ඔහු දැනසිටිය.
මෙවැන... |
රුණු අනාවරණය උනා මේකත් එහෙම තමයි.
//මරාගෙන මැරෙන බෝම්බ කාරයො කියන්නෙ කඩෙන් ගන්න පුලුවන් සැෂේ පැකට් වගේ නෙමේ මචන්. උන්ව හදන්න සෑහෙන කාලයක් යනවා වගේම ඉන්නෙත් ටික දෙනයි. ඉතින් එහෙම එකෙක්ව සිල්ලර කාරනාවකට යොදවයි කියල හිතන්න බෑ මිලිටරි කෝනෙන්. //
ඔවුන් සිල්ලර කාරණාවකට නෙමෙයි යෙදෙව්වේ ඝෝටභය රාජපක්ෂ මහතා ගාතනය කිරීමටයි, මේ... |
මොනා වෙයිද?//
මම හිතන්නේ ඔබ අදහස් කලේ "මහින්දට චන්දය දෙන්න කියල" ගත්ත රිසක් එක, ඔව් රනිල් බලයට පත් වුනානම් පිරපාහරන්ට තවම ජිවත් වීමට ඉඩ තිබුන, නමුත් පිරපාහරන් සාමයට විශාල බයක් දැක්වුවේ තම සංවිදානය ලෝකයේ සිදුවන දේ දැනගැනීම නිසා යුධ මානසිකත්වය නැතිවන නිසා.
Maathalan - Priyantha Hewage January 16, 2016 at 7:34 AM
සුද්දොත... |
යකගේ භාෂාව ඌට තේරෙන්නේ නැත්නම් ඒක මහා වුලක්. උන් කැනඩා ගියාම දෙමළෙන්ද දන්නේ නෑ ළියුම් එන්නේ. මේවා ජාතිවාදය නෙමෙයි.. නමුත් විය යුතු දේ.. ඒ දේවල් කතා කරන්න මහින්දටවත් කොන්දක් නෑ.. චම්පිකයා ඉතරයි ඒ මතයේ ඉන්නේ....
Lankika Sithuwili January 16, 2016 at 8:28 AM
මුන් ඔක්කොම කරන්නේ මෙරටේ මෝඩ මිනිස්සුන්ව අන්දන එකයි සිංහල සහ දෙම... |
දේවල් ගැන දන්නවනම් මිනිසුන් මිට වඩා බුද්ධි මත ලෙස කටයුතු කරයි.
බලන්න විග්නේශ්වරම් කියන්නේ ඉහලටම ඉගනගත් අධිකරණ විනිශ්ෂකරුවෙක් ඔහු දන්නවා මොනාද දැවෙන ප්‍රශ්න කියල, නමුත් මොහු කරන්නේ තමන්ගේම මිනිසුන් රැවටීමයි, රටකට ගිය කල.
සිව්වෙනි මානය fourth dimension January 18, 2016 at 2:03 AM
කොටින්ට සල්ලි දුන්න කතාව නම් ටිකක් සුරංග... |
න්නුවා.කැනඩාවෙදි ප්‍රශ්නයක් නොවන භාෂාව මෙහෙදි ප්‍රශ්නයක් වෙන්නෙ දෙමලු හිතනවා උන්ව පාලනය කරන්න සිංහලයන් සුදුසු නෑ කියල. ඒ මානසිකත්වයයි ඔය මතුවෙන්නෙ.
Lankika Sithuwili January 18, 2016 at 3:35 AM
සිව්වෙනි මානය,
ටිරාන් අලස් මේ චෝදනාව ගෙනාවේ මහින්ද බලසම්පන්න ජනාධිපති පුටුවේ සිටින විටයි. ඔබ හිතනවාද රටේ බලවත්ම පුද්ගලයාට බොරු... |
තුලදී ඔහුව ප්‍රශ්න කල විට ඇත්ත එළිවෙන නිසා. නමුත් සිදුවුනේ කුමක්ද නැවත මහින්ද ඔහුව තමා ලගට ගැනීමයි. ඔබකියන සුරංගනා කතාවක් නම් මහින්දට කරන්න තිබුනේ ටිරාන් ව දිගටම අධිකරණ ක්‍රියාවලිය තුල සිරකර බොරුව ඔප්පු කිරීමයි එය සිදු නොවුනේ ඇයි, බලවත් මහින්ද ටිරාන් ඉදිරියේ දෙකට නැමුණේ ඇයි ?
තව එකෙක් ටිරාන් කිසිවිටකත් පසුව හෝ කිව්වේ ... |
න්න එවුන් තමිල්නාඩුවට යන්න පොරකන්නේ නෑනෙ යන්න පොරකන්නේ ඉංග්‍රීසි කතාකරන රටවලට, අනෙක් අතට ලෝක දැනුම තිබෙන එකම මාධ්‍ය ඉංග්‍රීසි, සිංහල වත් දෙමල වත් නෙමෙයි, මෙනිසා අපි දෙමල අයට සිංහල ඉගැන්වීමට උත්සාහ කිරීමත් මෝඩ වැඩක්, සිදුකල යුත්තේ දෙගොල්ලන්ටම ඉංග්‍රීසි ඉගැන්වීමයි. මෙහිදී සම්පත් ඉතිරි කරගැනීමත් භාශාව දියුණුවත් යන දෙකම කල... |
විශේෂ හෙළිදරව්ව.
ක්‍රීඩාව ගොඩගන්න නොදෙන අමාත්‍යාංශයේ බහිරවයෝ මෙන්න: විශේෂ හෙළිදරව්ව.
ක්‍රිඩා අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා වන්නේ කේ.ඩී.එස්. රුවන්චන්ද්‍රය. ඔහු මෙයට පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂ ජනරාල්වරයෙකි. ඔහුගේ කාල සීමාව තුල ඒම දෙපාර්තමේනතුව තුළ සිදු වූ අක්‍රමිකතාවන් රැසක් වන අතර පසුගිය පාලන කාල... |
කට්‍රෙනික කට්ටල දෙකයි. ශ්‍රී ලංකාවේ බර ඉසිලීමේ ජාතික පුහුණුකරැ වන්නේ එම දෙපාර්තමේන්තුවේම සහකාර අධ්‍යක්ෂ ධුරයක් දරන වික්‍රමසිංහය. ඒවැනි අවශ්‍යතාවයක් ඇති වන්නේනම් ඒම ඉල්ලීම ඔහු විසින් ඉදිරිපත් විය යුතුය. ඒහෙත් දැන ගන්නට ලැබී ඇති ආකාරයට ඔහු වෙතින් ඒවැනි ඉල්ලීමක් ඉදිරිපත් නොවී නිබිය දී රැවන්චද්‍රයන්ගේ තනි මතයට මෙම භාන්ඩ ඇන... |
පියල් දශ ලක්ෂ දහතුනක් හෙවත් පියල් ලක්ෂ ඒකසිය තිහකි. මින් එක් කට්ටලයක් අද වන විටත් එක් අවස්ථාවක් හෝ ප්‍රයෝජනයට නොගෙන වික්‍රමසිංහගේ කාමරයක් තුල සගවාගෙන සිටියි. රැවන්චන්ද්‍රගේ පුරෝහිත වන වික්‍රමසිංහ සිය ගුරා ආරක්ෂා කිරිම සදහා මෙම කට්ටලිය සිය පණ සේ ආරක්ෂා කර ගනිමින් සිටියි. දූෂනයට තිත තබන්නට පැමිණි ගෝඨාභය ආණ්ඩුව අමාත්‍යාංශ... |
මාර්ගයකි. ඒ ඩල්ස් අමාත්‍යවරයා ඉදිරියට දමමින් මේ දූෂණ පිලිබදව දන්නා සියලුම නිළධාරීන් සිය අමාත්‍යාංශයෙන් එලවා දැමීමයි. මෙයට ආසන්නම උදාහරණය වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකමවරයක් වන කේ.පී. සිරිබද්ධන මහතා රුවන්චන්ද්‍රගේ අත්සනින් නික්‍රත් කල ලිපියක් මගින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වෙත ස්ථාන මාරැ කිරීමයි. ඔහු ඒම අමාත... |
යි. මේ නිසා දැන් ආපසු සිරිබද්ධන අතිරේක ලේකම්වරයා ඒම අමාත්‍යාංශයේම සේවය කරයි. දහ නව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ රාජ්‍ය නිළධාරීන් පත් කිරීමේ සහ මාරු කිරීමේ බලය රාජ්‍ය සේවා කොමිසම වෙත පවරා දී තිබිය දී ඒවැනි ස්ථාන මාරු කිරීමක් සිදු කිරීම මගින් ලේකම්වරයා සිදු කර ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංගනය කිරී... |
රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ඒක් සුදු අලියකු වන්නේ ක්‍රීඩා කෞතුකාගාරය නම් ආයතනයයි. මහිනදානන්ද අමාත්‍යවරයාගේ කාලයේ දී අරම්බ වන මෙහි සභාපතිවරයා වන්නේ සමන් අමරසිංහය. රුවන්චන්ද්‍ර අධ්‍යක්ෂ ජනරාල් කාලයේම ආරම්භ වූ මෙම ආයතනය ගොඩ නැගීම සදහා මේ වනවිට වැය කර ඇති මුදල රුපියල් මිලියන 500කට ආසන්න බව වාර්තා වේ. ඒහෙත් මේ වන විටත් මෙහි එ... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.