txt
stringlengths
140
500
් යන නංගිලා කිහිප දෙනෙක් සිටියි , අම්මා අන්ධයි වගේ ඒවා. මොන එකක්ද මන්දා මට ඒ අයට සතයක් වත් දෙන්න හිතෙන්නෙ නෑ. සමහරු නම් අර කොළය නිකම්ම ආපසු දෙන්න බෑ වගේ කීයක් හරි දෙනවා. ඒ කොළය නිකම්ම ආපහු දෙන්න දුකක්වත්, ලැජ්ජාවක් වත් මට කවදාවත් හිතිලා නැහැ නෙ.DeleteReplyAdd commentLoad more... වින්ඩෝස් පී සී එකෙන් ඇන්ඩ්‍රොයිඩ් වැඩ ගම...
එත් ෆේස්බුක්, වයිබර්, කැන්ඩි ක්‍රෂ් වගේ මූලික ඇප්ස් ඇරෙන්න ලොකු ලොකු ඇප්ස් රන් කරන්න ගියාම ලොකු ලොකු එරර්, බ්ලූ ස්ටැක් ඇප් ප්ලේයර් එකෙන් අපිට සෙට් වුනා. මේ ගැන ගොඩක් අය එෆ් බී එකේ මැසේජ් කරලත් තිබ්බා. අද කියන්න යන්නේ එරර් නැතුව වර්තමානයේ ඉතා ජනප්‍රිය වුනු පී.යූ.බී.ජී මොබයිල් (PUBG Mobile) වැනි ගේම් පවා රන් කරන්න පුලුවන...
්.මේ දවස්වල ට්‍රෙන්ඩින් ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් වුනු, වගේ ඒවත් රන් කරන්න පුලුවන්. තමන්ගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකේ ෆෆෝමන්ස් මදි කියලා පී.යූ.බී.ජී මොබයිල් ගහන්න බැහැයි කිය කිය අඩන අයටයි මේක විශේෂයෙන් දැම්මේ. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය. By Sinhalen Help May 30, 2018 Thilak Fernando June 4, 2018 at 7:43 PM mama oyalage hitman 2 a...
GE PC WALA GHNNA GAMES THIKK DNNKO assissn creed,far cry,wwe raw,call of duty,moratal kombat,amazing spider man wage games denn abarida 500mb aduwen........plz ane aneeeeeeeeeeeeeeeee Charitha Weliwita June 16, 2018 at 6:38 AM PUBG play karanna baha."Your Device not Supported" message eka denawa සෝමලතා සුබසිංහ නික්‌ම ග...
‌ එක්‌ වාරවලදී එක්‌ එක්‌ චරිත කෙරෙහි අවධානය යොමුකළ මගේ සිත මෙවර නතර වූයේ අරවින්දගේත්, මේනකාගේත් මව වෙතය. සෝමලතා සුබසිංහ... අරවින්දගේ මව ලෙස රඟපෑවාය. මවක්‌ තම දරුවන් සමග අමනාපවී ඔවුන් අතැර ... කොහේ හෝ යන්නට යනවා නම්... එය කොතරම් ඛේදවාචකයක්‌ද? මේනකා සමග අමනාපවී මව... සෝමලතා සුබසිංහ සිය ඇඳුම් සූට්‌කේසයක බහා බක්‌කි කරත්තයක...
් කෙටි පණිවිඩයකි. සෝමලතා සුබසිංහ මියගිය පුවත එහි සටහන් විය. පෙරදා රැයේ විරාගයේ අරවින්දගේ නිවසෙන් සෝමලතා සුබසිංහ පිටව යද්දී හිතට දැනුණු වේදනාව... ඈ සදහටම ජීවිතය හැරදමා ගිය බව දැනගත් මොහොතේ... යළි දැනිණි. දෙගුණ තෙගුණ වී දැනිණි. පෙන කැටියක පා කරලා මගෙ දෝතට පුතු ආවා... අප ළමා වියේදී සෝමලතා සුබසිංහව පළමුව දුටුවේ 'මූදු පුත්ත...
ගු වරලස මුදාහරිමින්... ඈ කළ විශිෂ්ට රංගනය.... අදත් අමතක නැත. ඇගෙන් රංගන ශිල්පය හැදෑරුවෝ බොහොමයක්‌ අද ක්‍ෂේත්‍රයේ ඉහළින් වැජඹෙති. දස්‌කම් පෙන්වති. චාන්දනී සෙනෙවිරත්න, ප්‍රසන්නජිත් අබේසූරිය ඒ අය අතරින් දෙදෙනෙක්‌ පමණි. ඇගේ සිසු දරුවන්ද ඇයට දරුවන් මෙනි. දරුවෝ... ඈ සැමට අමතන ආදරණීය ඇමතුමයි. ඇගෙන් නාට්‍ය කලාව ඉගෙන නොගත්තද......
ශල්‍යාගේත්, බෑණනුවන් චන්දනගේත් කැමැත්ත මත මමත් රමේෂ් උවයිස්‌ සොහොයුරාත් අප පුවත්පත් වෙනුවෙන් සෝමලතා මිස්‌ සමග කතා කළෙමු. ඇය රාත්‍රි අට නමය වනතුරු පැය තුනක හතරක වේලාවක්‌ අප සමග කතා බහ කළාය. මහැදුරු සරච්චන්ද්‍රයන්ගේ ඇසුර, විදෙස්‌ අධ්‍යාපනය ගැන ඉතා ආසාවෙන් කතා කළ ඕ හැම අවස්‌ථාවකදී මෙන්ම එදාද අප රටේ ළමයින්ගේ අධ්‍යාපන ප්‍රත...
ළාය. 'රන්මලී', 'තොප්පි වෙළෙන්දා', 'පුංචි අපට දැන් තේරේ', 'හිමකුමරිය' යන ළමා නාට්‍ය හදමින් දරුවන්ට පෙන්වූ ඈ නාට්‍යකරණය සහ ජනසම්ප්‍රදාය පිළිබඳ පරිණත දැනුමකින් සන්නද්ධව සිටියාය. දරුවන් උදෙසා ඇරඹූ ළමා හා යොවුන් හා රංගපීඨය ඇගේද ආශිර්වාදය මැද පසුකලෙක කෞශල්‍යා චන්දන දරුවන් විසින් කරගෙන යන ආකාරය දෙස බලමින් ඈ සතුටු වුණාය. ඒත් ඉ...
ප්‍රතිපත්ති හදන මහඋන්ගෙ මොළ ගෙඩි ටික හදන්න වෙලානේ...' ඈ විටෙක දෝෂාරෝපණය කළාය. නැත... ඇය මනස යහපත් ලෙස හැදූ දරුවන් රැසක්‌ අද සමාජයේ සිටිති. ඇගේ ගෝලයන්... ළමා හා යොවුන් රංග පීඨයෙන් සිප් නැණ ලබාගත් දරුවන්... සෝමලතා මිස්‌ගේ ප්‍රාර්ථනා ඉටුකරනු ඇත. ඒත් ඈ වන් ශ්‍රෝෂ්ඨ රංගන වේදිනියක... නාට්‍යවේදිනියක නැති අඩුව නම් කිසිවෙකුට සම...
ශිල්ප ඤාණය ලබා දෙන්න අප අතරම ඉපදෙන්න...' ආත්මාර්ථකාමී ඉල්ලීමක්‌ වුවත්.... සෝමලතා මිස්‌ ඒ ඉල්ලීමට එකඟ වේවි. ඡායාරූප-ක්‍රිෂාන් කාරියවසම් http://www.divaina.com/2015/06/05/cineart02.html 15,000 ත්‍රස්තවාදි බල ඇණියක් ...තවත් භයානක කරුණු රැසක් ...විත්තියේ වාචකය ජිනීවා වෙත භාරදේ ... - Lanka News Alert 15,000 ත්‍රස්තවාදි බල ඇ...
ුළුව වෙත භාරදී තිබෙනවා. ශ්‍රී ලංකාවට එල්ල වූ යුද අපරාධ චෝදනා ගැන බ්‍රිතාන්‍යයේ ප්‍රකට නීතිවේදී ඩෙස්‌මන්ඩ් සිල්වා මහාචාර්ය ඩී. එම්. ක්‍රේන්, නීතිවේදී ජෆ්රි නයිස්‌, නීතිවේදී රොඩ්නි ඩික්‌සන්, මහාචාර්ය මයිකල් නිව්ටන් සහ බ්‍රිතාන්‍යයේ කීර්තිමත් හමුදා නිලධාරියකු වූ මේජර් ජෙනරාල් ජෝන් හෝම්ස්‌ සකස්‌ කළ විමර්ශන වාර්තාවලින් ශ්‍ර...
මුදාව වන්නි මෙහෙයුම දියත් කළ ආකාරය ජාත්‍යන්තර නීතිරීති උල්ලංඝනය කිරීමක්‌ නොවන බවටද තහවුරු කර තිබේ.පසුගිය 17 වනදා අදාල වාර්තාවන් මානව හිමිකම් කොමිසම වෙත ලබාදී ඇති බවද දැන ගන්නට ලැබෙනවා. මේ විදේශ විනිසුරුවන් මානව හිමිකම් කවුන්සිලයෙන් ශ්‍රී ලංකාවට එල්ල කළ චෝදනා අටට නිසි ප්‍රතිචාරය දන්වා තිබේ. පසුගිය රජය සමයේ සකස්‌ වූ මේ ක...
කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහි යුද්ධය නිමවී වසර අටකට පසු මුල්වරට මෙරට ආරක්‍ෂක ප්‍රධානියෙක්‌ ආරක්‍ෂක හමුදාව වෙනුවෙන් කරුණු දැක්‌වීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ ඇති බවට වාර්තා වූ විගස ඊළාම් ඩයස්‌පෝරාව දැඩි කෝපයට පත්වී ඇත.”විත්තියේ වාචකය” නමින් හඳුන්වන මෙම විමර්ශන වාර්තාවෙන් සුදුකොඩි සිද්ධිය රමේෂ් සහ නමැති කොටි නිවේ...
තාවේ දක්‌වා ඇත. මින් පෙර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවන් අභියෝග එල්ල වී නොතිබුණි. මෙම පසුබිම මැද මෙම විමර්ශන වාර්තාවෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව පිළිබඳව කටයුතු කළ ආකාරය විමර්ශනය කිරීමට එක්‌සත් ජාතීන්ගේ මහා සභාව විසින් විශේෂ තානාපති නිලධාරියකු පත්කළ යුතු යෑයි ඉල්ලීමක්‌ කර ඇත.තම ඉල්ලීම සාධාරණ බව පෙන...
සරත් වීරසේකර පවසා ඇත්තේ , “මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිද් රාද් හුසේන් ස්‌වෛරී රාජ්‍යයකට එරෙහිව ඔහුගේ වරප්‍රසාද උල්ලංඝණය කරමින් කටයුතු කර තිබෙනවා. අපේ විමර්ශන වාර්තාව ඔහුට අභියෝගයක්‌. මේ ජිනීවා යෝජනාව 2012 – 2013 සහ 2014 වර්ෂ වලත් ගෙන ආවා. එම අවස්‌ථාවේ ඉන්දියාව සහ පාකිස්‌තානය ඊට එරෙහිවී මානව හිමිකම් කවුන්සිලය දෙබිඩි පි...
‌වන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ බව විමර්ශන වාර්තාවේ දැක්‌වෙනවා.මෙම විමර්ශන වාර්තාව මානව හිමිකම් කොමසාරිස්‌ වෙත පිළිගන්වා ශ්‍රී ලංකාවේ සිදුවූයේ ජාත්‍යන්තර සන්නද්ධ අරගලයක්‌ නොවන බවත් එය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රතිපත්තියට අයත් නොවන බවත් පවසනවා.” මේ අතර රියර් අද්මිරාල්වරයා ජිනීවා නුවරදී උතුරේ තත්ත්වය අනාවරණය කරමින් පවසා ඇත්...
අනතුරු අඟවමින් පවසා ඇත. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව යුද අපරාධ සිදුකර නැති බව දැක්‌වෙන පිටු 200 කින් සමන්විත විමර්ශන වාර්තාවේ ,කොටුව මහ බැංකු බෝම්බය ,නුගේගොඩ ,පිළියන්දල ,ගල්කිස්ස ,වැලිවේරිය ,රාජගිරිය ,මරදාන ,දෙහිවල ඇතුළු ස්ථාන රැසකම බෝම්බ පිපිරීම මේ දක්වා නිහඩව තිබූ දරුනු අපරාධයන් වන අතරම , ඒ සම්බන්ධයෙන් සියළු තොරතුරු හෙළ...
වරා ගන්න යයි දුමින්ද මහින්දට බැහැ කියයි. | Gossip Lanka Political Home / Duminda Dissanayake / mahinda rajapaksa / sri lanka political gossip / දුමින්ද මහින්දට බැහැ කියයි. දුමින්ද මහින්දට බැහැ කියයි. 3:15:00 PM Duminda Dissanayake , mahinda rajapaksa , sri lanka political gossip එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ව්‍ය...
ග එකම වේදිකාවක අසුන් ගැනීමට තමන්ගේ ඇති අකමැත්ත ප්‍රකාශ කරමින් ඔහු මෙම තීරණය ගෙන ඇතැයි පැවසේ. දුමින්ද දිසානායක මහතා එම රැස්වීමේ සංවිධාන කටයුතු වෙනුවෙන් සිය දායකත්වය ලබා දී ඇති අතර මහින්ද රාජපක්ෂ ඔහුගෙන් සුළු වේලාවකට හෝ සන්ධාන වේදිකාවට ගොඩවන ලෙස ඉල්ල ඇති බව පැවසේ. හිටපු කැබිනට් ඇමතිවරයකු මෙන්ම උතුරුමැද පළාත් ප්‍රධාන අමාත...
කටයුතු කිරීම හේතුවෙන් ඔහුට මහඇමති ධූරය ලබා නොදීමටද එවකට මහින්ද රාජපක්ෂ කටයුතු කළේය. අල් කුර්ආනය ගැන වියතුන්ගේ අදහස් | යා යුතු මග June 17, 2008 වෙනත් කතුවරුන් Leave a comment මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්, දිව්‍යමය මාර්ගෝපදේශ, දෙයාකාරයකින් පහල විය. 1- අල්ලාහ්ගේ වදන් මගින්, 2- මිනිස් වර්ගයා හා සබඳතා පවත්වා ගනු පිණිස අල්ලාහ් වි...
ේ. හින්දු භක්තිකයෝ ශාස්තෘවරුන් ගැන නොසලකා, ඒ ශාස්තෘවරුන්ගේ පොත් දහම් වලට පමණක් අවධානය යොමු කළහ. මේ නිසා, ඒවා හුදෙක් වාක්‍ය ප‍්‍රහේළිකාවන් බවට පත් වී ඉඳුරා අතර මං විය. මේ අන්දමින් ම කි‍්‍රස්තියානීන් විසින්, අල්ලාහ්ගේ පොත ගැන නොසලකා, සෑම වැදගත් කමක්ම යේසූස් වහන්සේ වෙත යොමු කරන ලදි. මේ අනූව උන්වහන්සේට දිව්‍යත්වයක් ආදේශ කළ...
ෙන්තුව සහ ශුභාරංචි යනාදිය ග‍්‍රන්ථාරූඨ වූයේ ඒ ශාස්තෘවරුන්ගේ ඇවෑමෙන් බොහෝ කලකට පසුවය. එයද සිදුවූයේ පරිවර්තනය වශයෙනි. හේතුව මූසා (Moses) (අලෙයි) තුමාගේ හෝ ඊසා (Jesus Christ) (අලෙයි) තුමාගේ අනුගාමිකයින් විසින්, ඒ ශාස්තෘවරුන් ජීවතුන් අතර සිටියදීම ඔවුන්ගේ ධර්මානුශාසනාවන් ආරක්‍ෂා කිරීම සඳහා, සැලකිය යුතු වෑයමක් නොදැරීමයි. ඒ ශ...
, අනුගාමිකයන් විසින් ආදේශ කිරීම, ඉවත් කිරීම සිදුකලා වූ පෞද්ගලික් කර්තව්‍යයකි. අනෙක් අතට, අවසාන දිව්‍ය හෙළිකිරීම් වලින් සමන්විත අල්කුර්ආනය ප‍්‍රකෘති ආකාරයෙන්ම පවතී. එහි ආරක්‍ෂාව අල්ලාහ් විසින්ම දරනු ලැබේ. මේ නිසා මුහම්මද් නබි (සල්) තුමාගේ ජීවිත කාලය තුළදීම තල්පත්, සත්ව සම් හා ඇටකටු යනාදින් හි වෙන්වෙන් වශයෙන් වූවද, ඒවා ල...
යි) හමුවේ වසරකට වරක් හෝ දෙවරක් කියවා ඉදිරිපත් කළහ. ඉන්මතු පළමු ජනාධිපති වූ අබූබක්කර් (රලි) තුමාගේ මෙහෙයවීමෙන් සම්පූර්ණ කුර්ආනයම ඒක රාශිකොට, තනි ග‍්‍රන්ථයක් වශයෙන් සකස් කරන ලදී. මුහම්මද් නබි (සල්) තුමාගේ වෘත්තිය ලේඛකයා වූ සයිද් ඉබ්නු සාබිත් (රලි) තුමා, මෙය ලේඛනාරූඨ කළහ. අබූබක්කර් (රලි) තුමාගේ මරණීය මොහොත දක්වා, එය එතුමන...
(රලි) තුමා, කුර්ආනයේ මුල් පිටපත් ඇසුරින් පිටපත් කීපයක් කරවා, ඉස්ලාමීය අධිරාජ්‍යයේ ප‍්‍රදාන නගර වෙත යැවූහ. අල්කුර්ආනය, මේසා සුපරික්‍ෂාකාරීව සුරකිනු ලැබුණේ, මානව සංහතියේ මතු පරම්පරාවලටද එමගින් මග පෙන්වීම සැලසීමේ පරමාර්ථයෙනි. එය පහළ වූ මාතෘ අරාබි භාෂාවෙන්, ආමන්ත‍්‍රණය නොතෙරෙන්නේ එබැවිනි. එමගින්, පොදුවේ මිනිසුන්ට ආමන්ත‍්‍ර...
ආනයේ විශිෂ්ටත්වය වන්නේ, පොදු යහපත උදෙසා පහසුවෙන් ග‍්‍රහණය හා ආදේශ කරගත හැකි අවවාදානුශාසනාවන් ඉදිරිපත් කිරීමයි. කවර මිනුම් ක‍්‍රමයිකින් වූවද, පරිසමාප්ත ඥානය වන්නේ, කුර්ආනීය ඥානයයි. එමගින් ශරීරය පිළිකුල් කොට කොන්කර දැමීමක් හෝ එයට ආත්ම වේදනාවන් පැමිනවීමක් නොකෙරයි. ආත්මය ගැන නොසලකා හැරීමක්ද නොකෙරේ. මනුෂ්‍යයෙකුට දිව්‍යත්වය ...
ය දරණ විශාරදයන් විසින්ම, අල්කුර්ආනයේ, පුහුදුන් මිනිසෙකු විසින් සිදු කළ නොහැකි අසාමාන්‍ය ආනුභාවයක් පවත්නා බව පිළිගැනේ. සයවන ශත වර්ෂයේ විසු පුරුෂයෙකු විසින් කුර්ආන්හි සඳහන් වන්නාක් බඳු, විද්‍යාත්මක සත්‍යයන් විග‍්‍රහ කළ හැකිවේද? ගර්භාශයක් තුළ කලලයක් භ‍්‍රමණය වන ක‍්‍රමය නූතන විද්‍යාඥයකු මෙන් ඒ නිසා නිවැරදි ලෙස වර්නණා කළ හැ...
ෘතියක කතෘවරයා විය හැකි යැයි පැවසීම තර්කානුකූල විය හැකිද? අවසාන වශයෙන්, අවංක හා විශ්වාසවන්ත භාවය නිමිත්තෙන් ”අල් අමීන්” නම් විරුදාවලිය ලත්, ස්වකීය සමාජයේ හා නොමුස්ලිමුන්ගේ ද ගරුබුහුමනට ලක්වූ පුරුෂයෙකු, ව්‍යාජ නිවේදනයක් සහිතව ඉදිරිපත් වෙමින්, භූතලය මත අතිශ්‍රේෂ්ඨ සමාජයක් ගොඩනැංවිය හැකි තරමේ සුශික්‍ෂිත, අවංක හා විශ්වාස දා...
ද්ධ නොමුස්ලිම් වියතුන් දරන අදහස් එමටය. ඒවා අවශ්‍යයෙන්ම පිළිගත යුතු නැතත්, ඔවුන්ගේ ඇතැම් අදහස් මෙහිලා සඳහන් කිරීම වටී. නූතන ලෝකය, අල්කුර්ආනයේ සත්‍යතාවයට කොතරම් සමීපව සිටිත්දැයි මෙමගින් පැහැදිලි වේ. ඉහත සඳහන් කරුණු සිතෙහි රඳවා ගෙන, අල්කුර්ආනය පරිශීලනය කරන ලෙස, විවෘත මනසක් පිහිටි වියතුන්ගෙන් ඉල්ලා සිටිමු. කුර්ආනය, සාමාන්‍...
රවමින්, අවසානයේදි එය කෙරෙහි ගරුසරු ආකල්පයක් ඇතිකරයි…. එහි ලතාව, ශෛලිය, අඩංගු කරුණු අතර පවත්නා එකඟත්වය, හා අචල අරමුණ ප‍්‍රශංසනීය වේ. ඒ කෙරෙහි සදාකාලීන වූ සැබෑ අවනතභාවයක් හටගනී. මෙසේ මේ ග‍්‍රන්ථය මතු සෑම වකවානුවක දීම විශිෂ්ඨ බලපෑමක් පවත්වා ගන්නේය.” ගෝයත් :(T. P. Hughes’ Dictionary of Islam – පිටුව 526). ”ජගත් ධර්ම ග‍්‍රන...
ඳුරා නව මුහුණුවරක් මෙන් ම නව ජීවන රටාවක් ද බිහිකර ඇත. මුලින්ම, අරාබි අර්ධද්වීපයේ, කාන්තාරය ප‍්‍රමාණාතික‍්‍රාන්ත විවිධ ගෝති‍්‍රකයන්, එකම වීර ජාතියක් බවට පත් කළේය. පසුව, මහම්මදික ලෝකයේ විශාලතම දේශපාලන හා ආගමික සංවිධානයක් වශයෙන් පෙරමුණ ගත්තේය. මෙය වත්මන් යුරෝපයේ හා පෙරදිග රටවල විශාලතම බලවේගයක් වශයෙන් සැලකේ.” G. මාර්ගෝලියත...
කරන, ඊටත් වඩා මානසික සංවර්ධනයක් හට ගන්වන ශ්‍රේෂ්ඨ කාව්‍යක්! මිනිස් සිතකින් නිපැදවූ ඉස්තරම් කෘතියක්ය යන අහිතකර ආකල්පය පහවී, විමතියක් හා ඒ කෙරේ තද ඇල්මක්ද හටගනී.” (Dr. ස්ටෙයින්ගාස් – T.p. Hughes Dictionary of Islam – පිටුව 526-7). අල්කුර්ආනය මුහම්මද් තුමන්ගේ කෘතියක් යැයි පවසන්නන්ගේ කල්පිතය, සාවද්‍ය සහගත බව, ඉහත සඳහන් කරු...
ද්‍යාත්මක සත්‍යයන් හෙළිදරව් කළ හැක්කේ කෙසේද? (Maurice Bucaille – The Quran and Science 1978 – පිටුව 125). ”එම නිසා පරිවයක් හෝ අනුදැනුමකින් තොරව, සාහිත්‍ය කෘතියක් සම්බන්ධයෙන් කරන රශාස්වාද මිම්මක් නොකල යුතුය. කුර්ආනය මගින් මුහම්මද් තුමාගේ ප‍්‍රතිවාදින් හා රටවැසියන් තුළ ඇතිකලා වූ ප‍්‍රතිඵලයක් ගැන සැලකිළිමත් විය යුතුය. ශ‍්...
මගින් අශිලාචාර ගෝත‍්‍රිකයන් තුළින් ශීලාචාර ජාතියක් බිහිවිය. ඉතිහාසයේ ගොරෝසු, නොනැමෙන ඡේදයකින් නවමු නම්‍යතාවයක් හට ගත්තේය.” (Dr. Steingass හියුස් ගේ Dictionery of Islam (පිටුව – 528). ”මට පෙරවූවන් දැරූ ප‍්‍රයත්න තව දුරටත් දියුණු පිණිසත් අරාබි අල්කුර්ආනයේ අති විශිෂ්ඨ හා පූජනීය වූ භාෂා කෞශල්‍යතාවය සම්බන්ධයෙන් පිළිගත හැකි...
ධ්‍යය වශයෙන් උසුලන අනඟිභවනීය ස්ථානයන් සැලකුව මනාය. අල්කුර්ආනය කියවන කළ, ශ‍්‍රවණය කළ පමණින්, දෑසින් කඳුළු ගලන බවත්, අධ්‍යාත්මික වශයෙන් උත්තරීතර ඵලයක් අත්වන බවත්, එය අදහන්නෝ ප‍්‍රකාශ කරති. මේ අදහස පූර්ව පරිවර්තකයන් විසින් ඉඳුරා නොසලකා හැර ඇත.” (Arther J. Arberg- The Koran Interpreted,London – Oxford University Press 1964...
මුහම්මද් ගේ දවස පැවතී දැනුම් මට්ටම අනූව, මෙබඳු වගන්ති සඳහන් කෘතියක ප‍්‍රබන්‍ධකයා වීමේ හැකියාව මිනිසෙකු තුළ පැවතුණේ යැයි කොහෙත්ම සිතාගත නොහැකිය. අල්කුර්ආනයට එකී උත්තුංග ශ්‍රේෂ්ඨත්වය හිමිවන්නේ ඊට භෞතිකවාදී විග‍්‍රහයක් කිරීමෙහි ලා මධ්‍යස්ථ මතධාරි විද්‍යාඥයෙකුට හැකියාවක් නැතිවෙන්නේත් ඒ හේතුවෙනි” (Maurice Bucaille – The Qu...
පොලිස්‌ ලොක්‌කාගේ ඉලක්‌කය ගෝඨාභයද? | ජාතික බෞද්ධ බලවේගය පොලිස්‌ ලොක්‌කාගේ ඉලක්‌කය ගෝඨාභයද? Filed Under පොලිස්‌ ලොක්‌කාගේ ඉලක්‌කය ගෝඨාභයද? බලෙන් සාක්‍ෂි ගෙන මේ සැරසෙන්නේ තරු ගහගන්නද.. රට වනසන්නද..? හමුදා නිලධාරින්ගේ ඥතීන්ට පොලිසියෙන් දුරකථන ඇමතුම් රවිරාඡ් ඝාතනයට යතුරුපැදියේ ගිය සැකකරු දැන් රජයේ සාක්‍ෂිකරුවෙක්‌ යමෙකු බඩ ...
කෙළවන්නේද ඒ ස්‌වභාවධර්මයාමය. මේ සටහන් කෙරුණේ මා දන්නා හඳුනන එක්‌තරා පොලිස්‌ නිලධාරියකු මීට ටික කලකට ඉහතදී මට කී කතාවකි. ඔහු ඒ කතාව කීමෙන් පසු මම එදා ඒ පිළිබඳ දීර්ඝව කල්පනා කළෙමි. සැබවින්ම එය සත්‍යයකි. ඊට ඕනෑ තරම් උදාහරණ පොලිස්‌ දෙපාර්තමේන්තුව තුළම තිබේ. ඉකුත් 2002 වසරේදී යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකාය වැනසූ “මිලේනියම් ...
ෙන් ජීවිත පරිත්‍යාගයෙන් සතුරාට එරෙහිව ක්‍රියාත්මක වෙමින් සිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ විරෝදාර රණවිරුවන් විසි අටදෙනකුටම එල්ටිටීඊයේ ගොදුරු බවට පත්ව ජීවිත පුදන්නට සිදු වූහ. අවසානයේ “මිලේනියම් සිටි” යනු මහා පාවාදීමක්‌ බව සනාථ විය. මතකයේ හැටියට කුලසිරි උඩුගම්පොළට නීතිය ඉදිරියටද යන්නට සිදු විය. අවසානයේ ඔහු පොලිසියෙන්...
පමණක්‌ද? නැත. එවකට පැවති රජයට දෙවසරක්‌ ඇතුළත බලය අහිමි වීමටද කුලසිරි උඩුගම්පොළගේ “මිලේනියම් සිටි” පාවා දීම ප්‍රධාන සාධකයක්‌ විය. කෙසේ වෙතත් දැන් මේ සිදුවීම ඉතිහාසයට එක්‌ව තිබෙන්නකි. කුලසිරි උඩුගම්පොළ යන නාමය ඇත්තේද ඒ ඉතිහාසයේ කුණු කූඩයට විසිවීය. නමුත් යථාර්ථය එසේ වෙද්දී මේ මොහොතේ කුමක්‌ සිදුවෙමින් තිබේද? මේ වන විට තවත...
ා දීම හමුවේ එවකට රජයට ගෙදර යන්නට සිදු විය. ඒ යළි දේශපාලන බලය පේන මානයක නොතිබූ බිංදුවට ඇද වැටුණු අරාජික මානසිකත්වයක්‌ සමගය. එය එසේ වූයේ කුලසිරි උඩුගම්පොළ නම් වූ නිලධාරියා නිසාය. දැන් 2002 ඉතිහාසය අලුතින් ලියන්නට තවත් පොලිස්‌ නිලධාරියකු සැරසෙන්නේ එදා ආණ්‌ඩුව ලද ඒ කටුක අත්දැකීමේ අමිහිරි බව එතරම්ම බරපතළ වී තිබියදීය. මේ පොල...
කි. එහෙයින් අපි ආණ්‌ඩුවට මුලින්ම කියනුයේ මේ පොලිස්‌ ලොක්‌කාගෙන් පරිස්‌සම් වන්නට යෑයි කියාය. මන්ද ඔහු කරන මඤ්ඤං හමුවේ කොයි මොහොතේ හෝ දියවෙන්නේ ආණ්‌ඩුවේ සායම වන නිසාය. රට තුළ සිදු වු දේශපාලන පෙරළිය සමග නව රජය බලයට පත් වූයේ ඉකුත් ජනවාරි අට වැනිදාය. සිදුවූ දේශපාලන වෙනස පැහැදිලි දේශපාලන බලයක්‌ බවට පත් වෙමින් පවතින සභාග ආණ්‌...
ගොනු තුනක්‌ අතට ගත්තේය. පෙබරවාරි හය වැනිදා වන විට ඉන් එක්‌ ලිපි sගොනුවක්‌ රැගෙන අධිකරණයට ගිය හේ කොළඹදී තරුණයන් පිරිසක්‌ පැහැරගත් නාවික හමුදා නිලධාරින් පිරිසකට එරෙහිව සිදු කරන විමර්ශනයක්‌ සඳහා නාවික හමුදාව සහාය නොදෙන බවට අමුතුම කතාවක්‌ කියන්නට විය. එනිසා අදාළ විමර්ශනවලට සහාය දෙන ලෙස නාවික හමුදා නීති අධ්‍යක්‍ෂවරයාට නියෝග...
‍රකාශක කපිතාන් ඩී.කේ.පී. දසනායකගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බැවින් වහාම ඔහුව කැඳවන ලෙස නාවික හමුදාවට දැන්වීය. පසුව කපිතාන් දසනායක යළි මෙරටට කැඳවනු ලැබිණි. ඔහු එසේ ලංකාවට පැමිණියේ ඉකුත් පෙබරවාරි දහසය වැනිදාය. එහෙත් පරීක්‍ෂණවලට අවශ්‍ය බැවින් කපිතාන් දසනායකව වහා කැඳවන්නැයි කී මේ පොලිස්‌ ලොක්‌කා දසනායකව සීඅයිඩීයට ගෙන්වා ප්‍ර...
ොඩ සිටි බව එවකට පළවූ මාධ්‍ය වාර්තා සනාථ කළේය. ඉන් එහාට යන ගමනක්‌ද ඒ තුළ විය. මේකී අසමත් බව හමුවේ අදාළ ලිපි ගොනුව හෙවත් පළමු µයිල් එක මඳකට පසෙකින් තැබූ ඔහු දෙවැනි එක අතට ගත්තේය. එය වූයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් ඝාතන විමර්ශනය ය. එකී විමර්ශනයට අනුව රහස්‌ පොලිසිය මගින් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් ලෙස රාජ...
ගෙන තිබිණි. එම විමර්ශනයේදී අනාවරණය වූ ප්‍රබලම කරුණ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාඡ් ඝාතනයේදී ඝාතකයා පිටුපස හිඳුවාගෙන යතුරු පැදිය ධාවනය කරනු ලැබුවේ මනම්පේරි නමැති පොලිස්‌ නිලධාරියා බවය. නමුත් ඒ අනාවරණයත් සමග මොවුහු අපූරු වැඩක්‌ කළහ. ඒ රවිරාඡ් ඝාතනයට යතුරු පැදිය ධාවනය කළ මනම්පේරි නමැති පොලිස්‌ නිලධාරියා රජයේ සාක්‌කිකරු...
ාඡ් ඝාතනයට යතුරු පැදිය ධාවනය කළ මනම්පේරි නමැති පොලිස්‌ නිලධාරියා රජයේ සාක්‌කිකරු නිසා නිදහස්‌ විය. නමුත් මෙසේ සිදු කළ රවිරාඡ් විමර්ශනයේදීත් පොලිස්‌ ලොක්‌කාට සිය යටි සිතේ තිබූ ඉලක්‌කය වෙත යැමට නොහැකි විය. පොලිසිය තිබෙනුයේ යම් කිසි අපරාධයකදී නිසි පරිවේෂණීය සාක්‍ෂි සහ භෞතික සාක්‍ෂි සමග වාචික සාක්‍ෂි ඔස්‌සේ විමර්ශන සිදු කර...
ට අවැසි වන්නේ යම් අපරාධයක සැකකරුවන් අතරින් එකකු ගෙන ඒකා රජයේ සාක්‍ෂිකරුවකු බවට පත් කිරීමටය. ඉන්පසු හේ එකී සාක්‍ෂිය මත සිටිමින් අනිත් උන් හිරේ යවන්නේය. මෙසේ කරන්නට නම් පොලිසියට මෙවන් පොලිස්‌ ලොක්‌කන් අවශ්‍ය නැත. ඔහුගේ පොලිස්‌ පට්‌ටම ළමයකුට දුන්නත් ඒ වැඩේ කරගත හැකිය. අවසානයේ පොලිස්‌ ලොක්‌කා ඇතුළු පිරිස තම අරමුණ ජය ගැනීම ...
න්ද්‍රන් සහ හමුදාවේ සහායට සිටි තවත් ද්‍රවිඩ ජාතිකයකු සමග විශ්‍රාමික සාජන් මේජර් රංබණ්‌ඩා යන අයවලුන් අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ගිරිතලේ හමුදා කඳවුරේ සංචාරය කළ පොලිස්‌ ලොක්‌කා ඇතුළු පිරිස පසුගිය කාලයේ එහි ප්‍රධානීන්ව සිටි ලුතිනන් කර්නල් ශම්මි කුමාරරත්න සහ ලුතිනන් කර්නල් ප්‍රබෝධය සිරිවර්ධන යන නිලධාරින්වද අත්අඩංගුවට ගත්තේය...
ගෙන තිබිණ. අනතුරුව මේ සියලුම යුද හමුදා සන්නද්ධ බුද්ධි නිලධාරින් මාස තුනක්‌ තිස්‌සේ රැඳවුම් නියෝග මත තබාගෙන මෙකී පොලිස්‌ නඩය විමර්ශන සිදු කළේය. මේ අතරේ¨ ශම්මිගේ සහ ප්‍රබෝධයගේ ඥතීන් ගොනු කළ හබයාස්‌කෝපුස්‌ පෙත්සමක්‌ හමුවේ ඔවුන්ව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි. එහෙත් රූපසේන, ප්‍රියන්ත කුමාර සහ උපසේන යන හමුදා බු...
අද අනාවරණය වෙමින් තිබෙන්නකිs. එසේ රජයේ සාක්‍ෂි එකතු කරන්නට වෙහෙසුණු ඉහත කී පොලිස්‌ නඩය ඔවුන් භාරයේ සිටි එක්‌ හමුදා නිලධාරියකුගේ ඥාතීන්ට දිගින් දිගටම දුරකථන ඇමතුම් මගින් බලපෑම් කළ බව මේ වන විට හෙළි වී ඇත. ඒ බව පසුගිය දිනවල මාධ්‍ය මගින්ද අනාවරණය කරනු ලැබීය. මෙහිදී පොලිස්‌ ලොක්‌කා ඇතුළු පිරිසේ දැඩිම බලපෑම එල්ල වී ඇත්තේ එක...
ලිසියේ අත්අඩංගුවේ සිටි හමුදා නිලධාරියා පවසා ඇත්තේ තමන් දැන් සීඅයිඩී මහත්වරුන් සමග ගෝල්ෆෙaස්‌ පිට්‌ටනියේ සිටින බවය. මහත්වරුන් තමන්ට හොඳින් සලකන බවද ඔහු එහිදී පවසා ඇත. මෙය සිදු විය නොහැක්‌කි. සීඅයිඩීය භාරයේ පසුවන සැකකරුවකු කිසිසේත් ගෝල්ෆෙaස්‌ එන්නට විදිහක්‌ නැත. නමුත් දැනගන්නට ඇති පරිදි ඒ ඇමතුමේ කාලය විනාඩි හතළිස්‌ පහකි....
නුව හමුදා නිලධාරියාගේ බිරිඳ ඉන් දින තුනකට පසු එනම් පසුගිය දෙසැම්බර් 5 වැනිදා සීඅයිඩීයට ගියාය. එහිදීත් සිදුව ඇත්තේ රජයේ සාක්‍ෂිකරුවකු වන්නේ නම් ඇගේ සැමියාට ගෙදර යැමට අවස්‌ථාව තිබෙන සඳහන් කිරීමය. එසේ කරන්නේ නම් ඔහු ප්‍රකාශයක්‌ දිය යුතුය. ඒ ප්‍රකාශයේ ඉලක්‌කය වි තිබී ඇත්තේ මීට පෙර විමර්ශන දෙකේදීම ඉහත පොලිස්‌ ලොක්‌කා යන්නට ...
6429304 යන දුරකථන පිළිබඳව දත්ත වාර්තාවක්‌ ගෙන මේ දුරකථන කාගේද? ඔවුන් සිටින්නේ කොහේද? මෙකී දුරකථන මගින් සීඅයිඩීය භාරයේ සිටි හමුදා නිලධාරීන්ගේ ඥතීන්ගේ දුරකථන හා දිගින් දිගටම සබඳතා පවත්වා නැතිද? එසේ සබඳතා පවත්වා තිබේ නම් ඒවා ක්‍රියාත්මක වූයේ කොතැනක සිටදැයි කියා රටට හෙළි කරන ලෙසය. දුරකථන ඇමතුම් කතාව එසේ වෙද්දී එක්‌නැලිගොඩ ...
දමට කැකිල්ලේ විමර්ශන සිදු කරමින් අද දවසේ හමුදා බුද්ධි නිලධාරින් දංගෙඩියට යවන්නට සැරසෙන පොලිස්‌ ලොක්‌කාට මෙහිදී තිබෙන එකම ඉලක්‌කය වී ඇත්තේ කුමක්‌ද? ඒ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළට දැමීම බවද කියෑවෙන්නේය. ඒ බව පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය සාකච්ඡාවලදී ද සඳහන් විය. එය කොතරම් මුග්ධ ඉලක්‌කයක්‌ද? මොහු අදටත් සිඅයි...
ළ යුතුය. කෙසේ වෙතත් පසුගිය කාලයේ උඩ පනිමින් රහස්‌ පොලිසිය සිදු කරනු ලැබූ විමර්ශන පිළිබඳ අද කියෑවෙමින් තිබෙන්නේ මෙවන් කතා පෙළකි. සිදුව ඇත්තේ මෙය නම් ඉහත කී පොලිස්‌ ලොක්‌කා අපක්‍ෂපාතී විමර්ශන නිලධාරියකු යෑයි කියන්නට කිසිවකුටත් නොහැකි වේ. ඔහු සියල්ල කරනුයේ තරු පටි හෝ වෙනත් අරමුණක්‌ වෙනුවෙන් නම් මේ පාවාදීම හමුවේ ස්‌භාවධර්ම...
තර්කයක්‌ නැත. එහෙත් ඒ පිළිබඳ විමර්ශන කෙරෙන මුවාවෙන් සිදු වෙමින් තිබෙන්නේ මෙකී පොලිස්‌ ලොක්‌කාට අවැසි ලෙස කබරගොයා තලගොයා කිරීමේ වැඩපිළිවෙළක්‌ නම් එය වහා නතර කිරීම ආණ්‌ඩුවේ අනාගතයට යහපතක්‌ බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ. « සංචාරක වීසාගෙන ශ්‍රී ලංකාවේදී කොන්ඩා කැපීම කුඹුරු කෙටීම සහ හිඟාකෑම,රටේ ආගම් ප්‍රචාරයේ නිරත වීම...
06.11.2020 by Chandana Sirimalwatte in විශේෂාංග with 0 Comments “යටි බඩට ගහන්න එපා!” දුමින්ද නාගමුව එසේ ඉල්ලා සිටියේ, ජූනි 9වැනිදා කොල්ලුපිටියේදී පොලිස් ජීප්රථයකට නංවාගෙන පහරදෙන අවස්ථාවේදීය. පසුදා ඔහු, ශාරීරික සංකූලතා හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් විය. මින් පෙරාතුවද, විරෝධතාවකදී පොලිස් පහරදීමකදී දකුණු ඇස අසළ සිදුවු...
ානාපති කාර්යාලය ඉදිරියේ සංවිධානය කළ විරෝධතාවක් සඳහා යාමට පැමිණියද පොලිසිය විසින් ගෙන ඇති පියවර නිසා විරෝධතාව පැවැත්විය නොහැකි තත්වයක් ඇතිව තිබිණි. කොල්ලුපිටිය පොලිසියේ ස්ථානභාර නිලධාරි ප්‍රධාන පොලිස් පරික්ෂක සුමිත් ගුණරත්න විසින් පෙර දින(8) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් එම විරෝධයට එරෙහිව තහනම් නියෝගයක් ඉල්ලා තිබිණ...
ද නාගමුව ඇතුලු පිරිසක් අමෙරිකන් තානාපති කාර්යාලය අසළ විරෝධතාවක් සංවිධානය කරන එම විරෝධතාව වැළැක්වීමේ නියෝගය මහෙස්ත්‍රාත්වරයා ලබා දී තිබුණු අතර එය නම්කරන ලද වගඋත්තරකරුවන් දෙදෙනාට ඉදිරිපත් කිරීමක් හෝ එය කියවීමක් සිදු නොවිණි. පොලිසිය පැමිණ බස් නැවතුම අසළ සිටි පෙ.ස.ප. ක්‍රියාකාරින් බලහත්කාරයෙන් ගෙන යන්නට සූදානම් වූයේ ඔවුන් ...
නිකරුණේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට තමන්ට ලැබුනු වරෙන්තුවක් ලෙස සළකමින් ක්‍රියාත්මකවීමය. එහිදී පෙ.ස.ප. ක්‍රියාකාරිහු විරෝධය පළ කරමින් මෙසේ කලබලයක් සිදුකරමින් තමන් වෙත කඩාපනින්නේ කුමක් නිසාදැයි විමසා සිටියහ. තමන්ට අධිකරණ නියෝගයක් ඇති බව පවසමින් පොලිසිය එහි සිටි කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියාකළ අතර වැඩිහිටි කාන්තාවක...
නකුම WP KO 0375 අංක දරණ කොම්පඤ්ඤවීදිය පොලිසියේ ජීප්රථයට තල්ලුකර ගෙනයාමට සූදානම් කෙරිණී. මේ අතර, තමන්ගේ ජංගම දුරකතනය පොලිසියෙන් කඩාපැන්න අවස්ථාවේ සොරාගෙන ඇති බව තරුණ කාන්තාවක ප්‍රකාශ කළාය. පොලිස් නිලධාරින් මෙසේ ජංගම දුරකථන සොරකම් කරන්නේ නම් පර්ස් පවා පරිස්සම් කරගත යුතු බවට පිරිස අතර කතාබහක් ඇති විය. (පසුව ඇයගේ ජංගම දුරක...
්ලංඝනය කිරීමක් කරන්නට පෙරාතුවම අත්අඩංගුවට ගැනීම එසේ කළ බවට චෝදනා කරමින් පොලිසිය විසින් බලය අයුතු ලෙස පාවිච්චි කිරීමක් බව පැහැදිලිය. විරෝධතාවයේ සංවිධායකයකු ලෙස දුමින්ද නාගමුව අමෙරිකන් තානාපති කාර්යාලය දෙසට යන්නට එතැනට පැමිණියේ මේ අවස්ථාවේදීය. සිදුවීමක් නිරීක්ෂණය වීම නිසා ඔහු පැමිණ තම හිතවතුන්ගෙන් විමසා සිටියේ “මෙතන මොකද...
නත් ඔහු විමසා සිටියේය. පොලිස් නිලධාරින්ගේ ප්‍රතිචාරය වූයේ ඔහුට පහර දෙමින් ජීප් රථයට තල්ලුකර දැමීමය. තම යටිබඩ පෙදෙසට පා පහර එල්ල කිරීම නිසා ඔහු වේදනාවෙන් හා විරෝධය පළකරමින් කෑගසනු වීඩියෝ දර්ශනවල සටහන් විය. නීතිඥ නුවන් බෝපගේ මෙම සිදුවීම දැක පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නේ ඇයිදැයි විමසා සිටි අතර එයට ප්‍රත...
වේ නැති බවත් එය කියවන ලද්දේද නැති බවය. නීතිය අතට ගෙන සිටි පොලිස් ප්‍රධානින්ට එය වැදගත් නොවීය. නීතිඥවරියක් පැමිණ තමන් නීතිඥවරියක් බව ප්‍රකාශ කරමින් පොලිස් නිලධාරින් විසින් මෙසේ අත්අඩංගුවට ගැනීමේ නීතිමය තත්වය කුමක්දැයි විමසා සිටි අවස්ථාවේ ඇයද අත්අඩංගුවට ගන්නා ලදී. මේ අවස්ථාවේදී පොලිසියට අවශ්‍ය අධිකරණ නියෝගය පරිදි එක්සත් ...
ඇතුලු පොලිස් ප්‍රධානින් පිරිසක් සමග එහි පැමිණි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන් මුදියන්සේලාගේ දේශබන්දු තෙන්නකෝන් ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සියලු නිරෝධායන ක්‍රම අනුගමනය කරමින් විරෝධතාව වැළැක්වීමට පොලිස් නිලධාරින් 100ක් තමා සමග සිටින බවය. එහෙත් එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප හා වීඩියෝ දර්ශන අනුව නියෝජ්‍ය පොලිස්ප...
ාන්‍ය නිලඇඳුමින් පමණකි. අත්අඩංගුවට පත්වීමෙන් වැළකී පිරිස එතැනින් පිටව ලිබර්ටි වටරවුම දෙසට යනවිට පොලිස් භටයන්ද ඔවුන් හඹා යන්නට විය. භික්ෂුන් වහන්සේලා දෙනමක් පොලිසියේ මෙම අත්තනෝමතිකත්වය හා හිරිහැරදායක හැසිරීමට විරෝධය පළකිරීමේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ ලිබර්ටි සිනමාහල් සංකීර්ණය අසළදීය. මේ අතර පෙ.ස.ප. ක්‍රියාකාරීහු එකිනෙකා ...
ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් හා අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඔවුන් සමග එක්ව සිටිනු දක්නට ලැබුනි. මිනිත්තු 15ක් පමණ යනවිට පොලිසිය එතැනට ළඟවනු දක්නට ලැබුනි. ඉහළ පොලිස් නිලධාරින් පිරිසක් සමඟ එහි පැමිණි බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය පහළ නිලධාරින්ට නියෝග කළේ වහාම ගොස් විරෝධතාකරුවන් අත්අඩංගුවට...
ජයගොඩ දෙසට අත දිගුකරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝග කළේ “අරුන් දෙන්නා ගන්න!” යනුවෙනි. ඔහු කිසියම් පූර්ව විනිශ්චයක සිට එහි පැමිණ සිටි බව අනාවරණය වූයේ ඒ අන්දමටය. පොලිස් නිලධාරින් මාධ්‍යවේදීන් සමග සිටින පෙ.ස.ප. ක්‍රියාකාරින් වෙත ළංවූ අතර අත්අඩංගුවට ගැනීමක් සිදුවන්නට නියමිත බව වටහාගත් විරෝධතාකරුවන් එහි පැමිණ පොලිස් නිලධ...
කට දාගන්නට කටයුතු කෙරිනි. මෙහිදී පොලිස් නිලධාරින්ට තමන්ගේ රාජකාරිමය අවශ්‍යතාව කුමක්ද යන්න හෝ නීතිමය සීමාවන් පිළිබඳ සැළකිල්ලක් නොතිබුණු බව පැහැදිලිව පෙනෙන්නට තිබිණි. ඔවුන් සිදු කළේ දේශබන්දු තෙන්නකෝන්ගේ නියෝග පිළිපැදීමය. එහිදී තරුණ කාන්තාවන් පැහැරගෙන යමින් ජීප්රථයට වීසිකරන දර්ශනයක් සමාජ ජාලවල සංසරණය විය. මේ අවස්ථාවේ කිසි...
ය දක්වමින් පෙ.ස.ප. ක්‍රියාකාරින් පොලිසියෙන් විමසා සිටියේ නිරෝධායන පිළිවෙත් උල්ලංඝනයක් හෝ වෙනත් නීති විරෝධී කිසිවක් නොමැතිව අත්අඩංගුවට ගන්නේ කෙසේද යන්නය. අධිකරණ නියෝගය ලිප්ටන් වටරවුමේදී විරෝධතා දැක්වීමක් සම්බන්ධව නොවෙන තත්වයක් තුළ පොලිසිය අධිකරණ නියෝගය අවභාවිත කරමින් තිබිණි. දේශබන්දු තෙන්කෝන් නමැති නිලධාරියා පූර්ව නිශ්ච...
ය. සමාජ දුරස්තභාවය සහිතව නිහඬ සාමකාමී විරෝධතාවක් මැදට කඩා පැනීමෙන් නිරෝධායන පිළිවෙත් උල්ලංඝනය කළේ දේශබන්දු ඇතුලු පොලිසියයි. කොරෝනා ආසාදනය ව්‍යාප්තවීම වැළැක්වීමට මාස ගණනක් පවත්වාගෙන ගිය මීටරයක දුරස්තභාවය බිඳදමමින් පොලිස් නිලධාරින් විරෝධතාකරුවන් අතරට කඩාපැන්න ආකාරය අනුව, පැහැදිලි වුනේ පොලිසියට කොරෝනා වසංගතය වැළැක්වීමට අව...
ෝධතාකරුවන් වෙත පැන ඔවුන්ව ඇදගෙන ගියේ සෞඛ්‍ය අවදානමකට ඇදදමමිනි. අත්අඩංගුවට ගත් විරෝධතාකරුවන් ගණන 53ක් බවද ඔවුන් වරාය අසළ පොලිස් මූලස්ථානය කරා ගෙනයන ලද බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවේදීන් වෙත හෙළිකරන ලදී. කෙසෙවෙතත් විරෝධතාකරුවන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත්කර වාර්තා රැගෙන කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට යොම...
ලංඝනයවන අයුරින් කටයුතු කළ, එසේම විරෝධතා නොපැවැත්විය යුතු බවට අධිකරණ නියෝගයක් තිබියදී එය නොතකා අධිකරණයට අපහාස කළ චූදිතයන් 53ක් අධිකරණයට ඉදිරිපත්කරන බවය. එහෙත් විරෝධතාවට සහභාගිවූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ප්‍රකාශ කළේ නිරෝධායන නීති යනු ශාරීරික සෞඛ්‍ය සම්බන්ධ පනවන පිළිවෙත් බවද එක්සත් ජනපද තානාපති කාර්...
යන සෞඛ්‍යාරක්ෂක අරමුණකින් නොව, මෙම විරෝධතාව වැළැක්වීමට බව නීතිඥවරයා පෙන්වා දුන්නේය. මින් පෙරාතුව විරෝධතා ගණනාවක් සමාජ දුරස්තභාවය ඇතිව රටපුරා පැවති බව පෙන්වාදුන් නීතිඥ සාලිය පීරිස්, එවැනි විරෝධතා වැළැක්වීමට පොලිසිය අධිකරණය ඉදිරියට ගොස් තහනම් නියෝග ගෙන නැති බව පැවසීය. එසේම අරුමුගම් තොණ්ඩමන්ගේ අභිවයෙන් පසුව දින ගනනාවක් අව...
්ථාවේ විරෝධතාවක් වැළැක්වීමට අධිකරණ නියෝග තබාගැනීමට පොලිසිය අදහස් කළේ සෞඛ්‍යාරක්ෂාව අරමුණු කරගෙන නොව දේශපාලන අරමුණකින් බවය. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාව පැවතියේ එක්සත් ජනපද පොලිසියේ නිලධාරියකු විසින් කළ මිනිස් ඝාතනයක් සම්බන්ධව ලොව පුරා පවත්වන විරෝධතාවන්ට සහයෝගයක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු පැවසුවේ මෙම විරෝධතාව සිදුව...
කරුනු දැක්වීය. මෙහිදී පොලිසිය වෙනුවෙන් කරුනු දැක්වූ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පෙන්වා දුන්නේ විරෝධතාකරුවන් රජයේ දේපල විනාශකර ඇති බවත් ඒ සම්බන්ධව සාක්ෂි සහිතව කරුනු දැක්විය හැකි බවත්ය. එම කරුනු ලෙස ඔහු පවසා සිටියේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානභාර නිලධාරියාගේ නිලඇඳුමේ ඉණපටිය කැඩී ගොස් ඇති බවද පදක්කම් ගැලවී ඇති බවත්ය. මෙහිදී ...
ැවරෙන රාජකාරිය බවයි. විරෝධතාකරුවන්ට අදාළ තහනම බලපවත්වන පරිශ්‍රයට ඇතුලුවීමට මාර්ග බාධක පිහිටුව ලද්දේද යන්න මහෙස්ත්‍රාත්වරයා විමසා සිටි විට එසේ නොකළ බව පොලිසියේ පිළිතුර විය. එහිදී මහෙස්ත්‍රාත්වරයා පොලිසියේ ක්‍රියාමාර්ග දෝෂදර්ශනයට ලක් කරමින් පවැසුවේ අධිකරණ බලය පවත්වාගෙන යමින් විරෝධතාවක් සිදුවීම වැළැක්වීමට මිස විරෝධතාකරුවන...
කර යැවීමටත් ජූනි 11 වැනිදා ඔවුන් නැවත අධිකරණයට කැඳවීමටත් නියෝග කළේය. පොලිස් පරීක්ෂකට තර්ජනය කළ හිමිනමට ඇප බීමත් පුද්ගලයෙකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට නිරුවත් කාන්තාවකට පහරදෙන වීඩියෝවේ සිටි කාන්තාව අත්අඩංගුවට කාන්තාවක් නිරුවත්කර පහරදීමේ වීඩියෝව ගැන පොලීසියෙන් පරීක්ෂණයක් මගේ රට | My Country: ආණ්ඩුව ස්වෛරිභාවය පාවා දෙයි (...
හිටුවන බව සැබෑ ය. එහෙත් මැතිවරණයට ඉදිරිපත්වන අපේක්‍ෂකයන් තෝරනු ලබන්නේ මහජනයා විසින් නො වේ. අඩුම තරමෙන් ඒ ඒ පක්‍ෂවල සම්මේලන මගින්වත් නො වේ. ආණ්ඩුව බලයට පත්වූයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කරණම උඩිනි. සිරිසේන මහතා ඒ තැනට පොළඹවා ගනු ලැබුයේ කවුරුන් විසින් ද? ඒ ව්‍යායාමය පසුපස සිටියේ ඉන්දියාව ය. ඉන්දියාවට එංගලන්තය හා ඇමරිකාව ...
ව රාජපක්‍ෂ රෙජිමය) ඉවත්කිරීමට අවශ්‍ය විය. එමෙන්ම ඒ රටවල් තුනට ම දෙමළ ජාතිවාදයට යමක් දීමේ අවශ්‍යතාව විය. තුන්වැනුව අවුරුදු දහස් ගණනකට පසුව වර්ධනය වූ චීන ලංකා සබඳතා විය. මේ ආණ්ඩුව බලයට පත්කිරීමට ඒ රටවල් තුනට අවශ්‍ය වූයේ ප්‍රධාන වශයෙන් ම එකම ප්‍රමාණයට නොවුණ ද මේ කරුණු තුන නිසා ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පරාජය ක...
දෙමළ බෙදුම්වාදයේ ඵලයක් පමණකි. ඉන්දියාවට එංගලන්තයට මෙන් නොව දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අවශ්‍යතාව වුවත් ඔවුන්ට ද දෙමළ ජාතිවාදය හා යම් පමණකට දෙමළ බෙදුම්වාදය අවශ්‍ය වෙයි. මේ රටවල් තුන මෙන් ම බටහිරයන් විසින් බිහි කෙරී පෝෂණය කෙරෙන රාජ්‍ය නොවන සංවිධාන හා ඊනියා සිවිල ් සමාජය ද කිසිම ජාතිකත්වයක් නැති මාක්ස්වාදියෝ ද දෙමළ ජාති...
ිගත් පොදු මතයක් වූයේ දෙමළ ජනයාට යම් අසාධාරණයක් සිදු වී ඇති (මේ අසාධාරණය කුමක් දැයි ඔවුන්ට නිශ්චිත ව කිව නො හැකි ය) බවත් පසුගිය දශක කිහිපයක ඒ අසාධාරණයට යම් පිළියමක් සෙවීමට ආණ්ඩු පක්‍ෂය සූදානම් වන විට විරුද්ධ පක්‍ෂය එයට විරුද්ධ වන බවත් ය. ඒ හේතුව නිසා ඒ පක්‍ෂ දෙකෙන් ම සමන්විත ආණ්ඩුවක් පිහිටුවීමට එංගලන්තයට හා විශේෂයෙන් ම ...
ණ්ඩුවක් ලෙස හඳුන්වමින් විරුද්ධ පක්‍ෂයක් නැතිව කටයුතු කරන බවට රනිල් වික්‍රමසිංහ මහතා කලක සිට කීවේ එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක අවශ්‍යතාව බටහිරයන්ට හා ඉනදියාවට තිබූ නිසා ය. ඊනියා ජාතික ආණ්ඩු සංකල්පය ම දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීම සඳහා විය. එහෙත් ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බටහිරයන්ට හා ඉන්දියාවට විය...
්‍රී ල නි පාක්‍ෂිකයන් එකතු කිරීමට හැකිවිය. එවැන්නන් අතර නිමල් සිරිපාල හා මෛත්‍රිපාල සිරිසේන වූහ. අගමැතිකම බලාපොරොත්තුවෙන් සිටි දෙදෙනාම තම අභිමතර්ථ ඉටු කර ගැනීම සඳ පක්‍ෂය පාවාදීමට වුව ද සූදානමින් සිටියහ. ඉන්දියාව අවසානයේ දී මෛත්‍රිපාල තෝරාගත්තේ ය. එහෙත් එයට පළමුව මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනප්‍රියතාව අඩුකිරීමට බටහිරයන්ට අව...
තයන් බවත්, අධිකරණයට දේශපාලනය රිංගා ඇති බවත් සුදු වෑන් සංස්කෘතියක් මෙරට බිහි වී ඇති බවත් එ ජා පක්‍ෂය හා ඊනියා සිවිල් සමාජය මහජනතාාවට කීවේ ය. එයත් මදිවී සෝභිත හිමියන් ලවා ඊනියා සාධාරණ සමාජයක් පිහිටුවීම සඳහා සංවිධානයක් ද ඇටවූහ. මෛත්‍රිපාල සිරිසේන මහතා ඊනියා සාධාරණ සමාජය බිහිකිරීම සඳහා ශ්‍රී ල නි පක්‍ෂයෙන් කැඩී වෙන්විය. ඔහ...
මේ ආණ්ඩුව හා එහි පූර්වගාමියා පිහිටුවා මාස නවයකට වැඩි වුවත් පළිගැනීම හැර වෙනත් දෙයක් කර ඇත්නම් එ වැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුකොට ගෙන රුපියලඅවපාත කිරීම පමණ ය. එදා දූෂිතයන ලෙස හංවඩු ගැසුණු ඇතැම්හු අද ආණ්ඩුවේ ය. ඔවුහු දැන් නිදොස් පුද්ගලයෝ වෙති. එයින් ම පැහැදිළි වනුයේ දූෂිතයන් ගැන බොරු උද්ඝෝෂණයක් කෙරී ඇති බව ය. මේ උද්ඝෝෂණ...
. ඉන්දියාව හා බටහිරයෝ ආණ්ඩුව ආරක්‍ෂා කරති. ආණ්ඩුව ඔවුන් කියන ඕනෑම දෙයකට හිස නමයි. ජෙනීවා යෝජනාව ගෙනෙනු ලැබුයේ එවැනි වාතාවරණයක ය. එම යෝජනා බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට රට පාලනය කිරීමට ය. රටේ ස්වෛරිභාවය යෝජනා මගින් නැති කර වෙනත් පාර්ලිමේන්තුවෙන් පිට පාලන තන්ත්‍රයක් ඇති කර තිබේ. මේ යෝජනා තවමත් මෙරට පර්ලිමේන්තුවට ඉ...
විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සඳහන් යෝනාවල කෙටුම්පතක් මත ය. ආණ්ඩුව යෝජනා සම්බන්ධයෙන් කියන කතා සියල්ල පට්ටපල් බොරු ය. අපි එහි වගන්ති කිහිපයක් පමණක සලකමු. යෝජනාවල දෙවැනි වගන්තියෙන් ම ඊනියා සත්‍යය හා යුක්තිය සඳහා ජාත්‍යන්තරයේ සහයෝගය හා මැදිහත්වීම පිළිගැනෙයි. මෙහි වැදගත් වචනය මැදිහත්විම යන්න ය. තුන්වැනි වගන්තියෙන් එ...
ත්‍රණයක් පිහිටුවීම තරයේ සහතික කරයි. මෙය කොමි සමක් නොව අධිකරණයකි. ඊනියා යුද අපාර්ධ ගැන විනිශ්වයක් දීමට අද අධිකරණයක් පිහිටුවීම ප්‍රත්‍යාවලෝකන වරදට හසුවන්නකි. වරදක් සිදුවී ඇත්නම් එය විභාග කළ යුත්තේ එවකට පවත්නා නීතිය යොදාගනිමිනි. ඒ සඳහා අළුතෙන් නීති සැකසීම වරදකි. ඒ අධිකරණය ක්‍රියා කළ යුතතේ ලංකාවේ නීතිය යටතේ බව හයවැනි යෝජනා...
යවස්ථාවේ 105(1) වගන්තියෙන් දැක්වෙයි. මේ නව විනිශ්චය සභාව එහි ඇතුළත් නොවන අතර එය පිහිටුවා ඇත්තේ ජෙනීවාහි දී ය. පාර්ලිමේන්තුවට තුනෙන් දෙකක ඡන්දයකින්වත් 4 වැනි වගන්තිය වෙනස් කළ නො හැකි ය. එය රටේ ස්වෛරිභාවය ආරක්‍ෂා කිරීමට ඇති වගන්තියකි. ඒ උල්ලංඝනය කිරීමෙන් ආණ්ඩුව රටේ ස්වෛරීභාවය නැතිකර ඇත. ජෙනීවා හත්වැනි වගන්තියෙන් පසුව ඇත්...
ෙයි. ඕනෑම අයකුට බොරු සාක්‍ෂි දීමට මෙයින් අවසර ලැබෙයි. චැනල් ෆෝ වීඩියෝ දරුස්මාන් වාර්තව පිළියෙළ කළ අයුරෙන් මේ නීති විරෝධී විනිශ්චය සභාව බොරු සාක්‍ෂි මත පදනම් වී රාජපක්‍ෂවරුන්, ඔවුන් සමීපයේ සිටි අය හා රණවිරුවන් වෑරදිකරුවන් කරනු ඇත. දහවැනි වගන්තියෙන් කඳවුරු වසා ඉඩම් ආපසු ලබා දීම යුක්තියුක්ත කෙරෙයි. දෙමළ ජාතිවාදයට දොළ පිදේ...
දහසයවැනි වගන්තියෙන් ඊනියා දේශපාලන විසඳුමක් ගැන කියමින් දහතුන්වැනි ව්‍යවස්ථාා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව හා පළාත්සභා සියළු බලතල සහිත ව ක්‍රියාත්මක විය යුතු බව පවසයි. ඉඩම් හා පොලිස් බලතල එමගින් පළාත්සභාවලට පැවරෙයි. දහහත්වැනි යෝනාවෙන් රණවිරුවන් නීති විරේධී අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් වරද කරුන්ට දඬුවම් දිය යුතු බවත...
ඉතා පැහැදිලිව මින් මතු අපේ නීති සම්පාදනය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් නොව එකිසත් ජාතීන්ගෙ මානව හිමිකම් කොමිසම මගිනි. රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව අපේ ස්වෛරීභාවය නැතිකර ඇත. මේ ආණ්ඩුව දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දිමට, ඊනියා රාජපක්‍ෂ රෙජිමයට හා රණවිරුවන්ට දඬුවම් දීමටත් බටහිරයන්ට හා ඉන්දියාවට රට පාවාදීම සඳහාත් ය. Posted by වංශපුර ද...
ාදය මැද ඔය පාවදීම් සේරම කරන්නම තමයි. දැන් මේ එකින් එක එළියට පනින්නේ මැතිවරණ වේදිකාවල යහපාලන හොර තක්කඩි කටක් ඇරල නොකියපු ඒත් කරන්නට නියමිත විජාතික ප්‍රෝග්‍රෑම් එකේ එක් එක් කොටස්. මාරක අපල කේන්දරයෙන් හදුනා ගන්න - Articles on Iranama 2018-05-10 11:29:00 ★ 646 පුද්ගලයකු උපන්දා සිට මරණය සිදුවන දින දක්‌වා විටින් විට මාරක අපල...
ගේ ආයුෂ කොපමණද? ආදී ගැටලු ඔබටත් පවතිනවා ඇති. මේ සඳහා ජ්‍යෙdතිෂය මගින් නිවැරදි පිළිතුරක්‌ ලබාගත හැකි වේ. මාරක අපල පිළිබඳව කතා කිරීමේදී නියත මාරක හා අනියත මාරක යනුවෙන් දෙයාකාර වේ. නියත මාරකයක්‌ ඇති වුවහොත් ඉන් මිදීමට නොහැකි වන අතර, අනියත මාරකයක්‌ ඇති වූ විට, එය වත්පිළිවෙත් හා ප්‍රතිකර්ම මගින් මඟහරවා ගත හැකිය. මරණය පිළිබඳ...
ින නැකත, වින්ශෝෂ්තරී දශාව තුළින් මරණය සඳහා දායකත්වය දක්‌වන දශා, අන්තර් දශා නිර්ණය කිරීමත්, ඉහත සඳහන් කළ ස්‌ථාන හා ස්‌ථාන අධිපතීන් සම්බන්ධ කරගෙන ග්‍රහ ගෝචරය සම්බන්ධ කර ගනිමින් අනියත මාරක යෙදෙන කාලය නිර්ණය කරගත හැකිය. මේ සියල්ල සංකීර්ණ ක්‍රියාවලියක්‌ වන අතර, එයට අමතරව හස්‌ත රේඛාවල පිහිටි සම්බන්ධතාව කාලවකවානුවලට අනුරූපීව ...
ිදු කිරීම තුළ අනියත මාරක, නියත කරගත් අවස්‌ථා දක්‌නට ලැබේ. එහිදී මරණය සඳහා හේතු වන කාරණය දුක්‌ පීඩා සහිත එකක්‌ද? ක්‌ෂණිකව සිදුවන දෙයක්‌ද? මරණින් පසු පුනර්භවය කුමන දිශානතියකටද? යන්න නිර්ණය වේ. එනම් කවුරුත් දන්නා ආකාරයට මතු ආත්මය පිළිබඳව වේ. ශුභයන්ගෙන් 8 වැන්නේ සිsටියදී මරණය කටුක නොවේ. නමුත් එසේ වුවත් මාරක යෙදෙන කාලච්ඡේදය...
කාරණා ජන්මපත්‍ර හිමියාට පැවසිය යුතු අතර, ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත් හා ප්‍රතිකර්ම ග්‍රහයන්ට අනුරූපීව කිරීම හා මරණයට කැපවූ සතුන් නිදහස්‌ කිරීම, භාවනාවලට යොමු වීම, සිල් රැකීම (සිත. කය, වචනය වැනි දැ) වැනි දැ කිරීම මගින්ද එහි බලපෑම අහෝසි කර ගත් අවස්‌ථා දැකගත හැකිය. කෙසේ නමුත් මෙසේ මඟ හරවා ගත හැක්‌කේ අනියත මාරක තත්ත්වයන් පම...