txt
stringlengths
140
500
ිය දෙහිවල සත්තුවත්තේ සත්තු - Sri Lanka Guardian Home » finance » චොගම් සත්තුවත්තට ගොස්‌ මලගම් ගිය දෙහිවල සත්තුවත්තේ සත්තු චොගම් සත්තුවත්තට ගොස්‌ මලගම් ගිය දෙහිවල සත්තුවත්තේ සත්තු චොගම් සත්තුවත්තට ගොස්‌ මලගම් ගිය දෙහිවල සත්තුවත්තේ සත්තු srilanka guardian December 08, 2013 ඕළු මුවන්ට වෙච්ච දෙයක්‌ නෑ ඉබ්බන් 40න් බහුතරයක්‌...
නූ සතුන්වත්ත මේ වනවිට සතුන් දෙතුන් දෙනෙක්‌ පමණක්‌ මහත් දුකසේ කල් ගෙවන පාලු වන රොදක්‌ බවට පත්ව ඇති අයුරු එහි යන ඕනෑම අයෙකුට දැකිය හැකිය. පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවට පැමිණි පිරිසට ස්‌වභාවික සත්වෝද්‍යානයක අසිරිය පෙන්වීම මෙම සත්වෝද්‍යානය තැනීමට හේතු විය. ඒ සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ සිටි මුවන් 13 දෙනකු ජන කලා කේන්ද්‍...
ා කේන්ද්‍ර භූමියේ සත්වෝද්‍යානයට මුදාහැරි පුවත මීට පෙර මාධ්‍ය ගණනාවකින් හෙළිදරව් කෙරිණි. දෙහිවල සතුන්වත්තේ ඕලු මුවන් 8 දෙනෙකු සිටි අතර එයින් පස්‌ දෙනෙක්‌ ම මෙම නව සතුන්වත්තට ගෙන ආ නමුත් මේ වනවිට උන්ව දැකගත හැකි නොවේ. ආපසු රැගෙන ගොස්‌ද නැත. ඉතාම අහිංසකවූත් සුලු දෙයකින් පවා මහත්සේ කලබලයටත්, කම්පනයටත් පත් වන මුවන් එවැනි අව...
ට දැකිය හැකි වන්නේ ඉබ්බන් එක්‌කෙනෙක්‌ හෝ දෙන්නෙක්‌ පමණි. හැඳි ආලාවා නමැති කොකුන් 12 ක්‌ දෙහිවල සිට බත්තරමුල්ලට රැගෙන ගොස්‌ දැමූ අතර එසේ ගෙනගිය පළමු දිනයේදීම කොකුන් 2 ක්‌ මියගොස්‌ තිබිණි. තවත් එක හැඳි ආලාවා කොකෙක්‌ කකුලක්‌ කැඩී දෙහිවල සත්වෝද්‍යානයට ගෙනැවිත් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී. එම කොකුන් 12 අතරින් හය දෙනෙකු ඉ...
‍රමණය කෙරිණි. එසේ සංක්‍රමණය කරවනු ලැබූ ඇතැම් කුරුල්ලන්ට ඉගිලෙන්නට අත්තටුවල ශක්‌තිය හීන වී ඇති අතර ඉගිලෙන්නට පුළුවන් කුරුල්ලන් දැනටමත් ඉගිල ගොස්‌ ඇත. වසර තිහකට පසු පැටව් දැමූ දෙහිවල සතුන්වත්තේ දිය බල්ලාට ද බත්තරමුල්ලට මාරුවක්‌ ලැබුණු නමුත් දෙහිවල සතුවත්තේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ දැඩි විරෝධය හමුවේ දිය බල්ලාගේ ස්‌ථාන මාර...
එක්‌ මොණරෙකුද සතුරෙකුට ගොදුරුව මිය ගියේය. පින්නවලින් රැගෙන විත් තිබූ අලි පැටවුන් දෙදෙනා මාංචුවලින් තුවාල ලබා වේදනා විඳිමින් දින කිහිපයක්‌ එම සතුන්වත්තේ රඳවා තැබුණු අතර එම අලි පැටවුන්ට බෝවන රෝග තිබූ බවටද පසුව අනාවරණය විය. රුපියල් කෝටියක්‌ පමණ මහජන මුදල් නාස්‌ති කරමින් අක්‌කර 3.1 ක ක්‍ෂණිකව තැනූ බත්තරමුල්ල මත්තුවත්ත භූමි...
ළ දිවියා, කබරයින්, නාගයින්, විෂ සතුන්ගෙන් ගහණ බවට මීට පෙර යම් යම් තොරතුරු හෙළිදරව්වී තිබිණි. ඉගිළෙන්නට බැරි කුරුල්ලන් මේ සතුන්ට රසවත් ආහාර වන්නට ඇත. කුරුළු බිත්තර නාගයින්ගේ කුසගිනි නිවනු ඇත. වනයක්‌ පිළිබඳ කිසිවක්‌ නොදැන අහසින් පාත්වූ අහිංසක සතුන් මේ ඉරණමට ගොදුරු වූයේ අතිශය ෙ€දනීය අයුරිනි. කවුරුන් හෝ යෝජනා කළ පලියට ලකුණ...
්‍රියාවන්ගෙන් තහවුරු වේ. මෙවැනි දෙයක්‌ කළ යුතු බවට කවුරු යෝජනා කළත් එය ක්‍රියාවට නංවන්නට මත්තෙන් කළයුතු පිළිවෙළට එය කළා නම් මෙවැනි ෙ€දවාචකයක්‌ අවම කරගන්නට ඉඩ තිබිණි. කාලයක්‌ තිස්‌සේ දෙහිවල සතුන්වත්තට හුරුවී සිටි සතුන් ක්‍ෂණිකව වෙනත් ස්‌ථානයකට රැගෙන යන්නට මත්තෙන් ඒ සම්බන්ධයෙන් දැනුම හා අත්දැකීම් බහුල පිරිසගෙන් නිසි උපදෙ...
ක්‌ ඇති නියම පිරිස ඊට සම්බන්ධ නොවූ බවට දැන් දැන් අපට තොරතුරු ලැබෙමින් පවතී. ලකුණු දමා ගැනීමට කලබල නොවී, නිසි උපදෙස්‌ පරිදි මෙම සතුන්වත්ත ඇති කළා නම් අදටත් බත්තරමුල්ල ජනකලා කේන්ද්‍ර භූමියේ ලක්‌සල යටතේ පාලනය වන නව සත්වෝද්‍යානයත් එහි සතුන් අදටත් යහතින් වැජඹෙනු ඇත. ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද ගන්නට නොහැකි නමුත් මෙවැනි අමන මරි...
ාසැල් 275 ක පළමු ශ්‍රේණියට කිසිම දරුවෙක් දමා නෑ 9:27 PM NEWS 1 comment එකදු දරුවෙකුවත් පළමු ශ්‍රේණියට ඇතුළත් නොවු පාසල් 275 ක් ඉකුත් වසරේ පැවති බව අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (10) ප්‍රකාශ කළේය.එසේම ඉකුත් වසරේ දරුවන් දස දෙනෙකුවත් පළමු ශ්‍රේණියට ඇතුළත් නොවු පාසල් 2123 ක් පවතින බවද ඇමතිවරයා සඳහන...
ත් කළ පාසල් 210 ක්ද, දරුවන් 5 දෙනෙකු පමණක් ඇතළත් කළ පාසල් 223 ක්ද තිබෙන බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. තවද දරුවන් 6 ත් 9ත් අතර පිරිසක් ඇතළත් කෙරුණු පාසල් 963 ක් ද තිබෙන බවත් ඇමතිවරයා කීවේය. වැඩි පහසුකම් සහිත නගරයේ පාසල්වලට ළමුන් ඇදී යාමෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙන බවද පැවසු ඇමතිවරයා මේ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල ශිෂ්‍ය ...
ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. රමේෂ් වරල්‍ලේගම http://www.lakbima.lk/news/index.php?option=com_content&view=article&id=8805:-275-&catid=34:news&Itemid=62 April 15, 2013 at 11:51 AM Reply ප්‍රවෘත්ති Archives - Page 5 of 114 - Champika Ranawaka කොවිඩ්-19 ට විසඳුම හැමර් ...
මුලාවට පත්විය යුතු නැත. මන්ද නිසි පරීක්ෂාවට (PCR) ලක් නොවූ, එහෙත් රෝගය ආසාදිත වූ මිලියන ගණනක් ලොව පුරා සැඟව සිටිය හැකි බැවිනි. […] කොවිඩ්-19 වසංගතයේ තීරක මාසය – අප්‍රේල් කොවිඩ්-19 ගෝලීය ලෙස ව්‍යාප්තිය මේ වනවිට උග්‍ර වී ඇත. විශේෂයෙන්ම යුරෝපයත්, එක්සත් ජනපදයත් අද එහි ව්‍යාප්තියේ කේන්ද්‍ර බවට පත්වී ඇත. එක්සත් ජනපද ජනාධිප...
් මිය […] වෛරසය, බඩගින්න හා රෝගබිය ශ්‍රී ලංකාව තුළ මියගිය පළමු කොවිඩ්-19 ආසාදිතයා ඊයේ (මාර්තු 29) වාර්තා විය. විදේශගතවද ශ්‍රී ලාංකික කිහිප දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී ඇත. තවත් රෝගීන් සිව් දෙනෙකුට අසාධ්‍ය බවද සෞඛ්‍ය බලධාරීන් පවසයි. එයින් එක් රෝගියෙක් ඉතා නොසැලකිලිමත් ලෙස සිය රෝගය අන් අයට බෙදාදුන් අයෙකි. ශ්‍රී ලංකාව ...
ති බවය. (මාර්තු 27 දා ද කිසිදු රෝගියෙකු වාර්තාවි නැත) ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය මේ ආරංචිය පතුරුවාලූයේ ශ්‍රී ලංකාව කොවිඩ්-19 මර්දනයෙන් ලෝකයටම ආදර්ශයක් දී ඇති ලෙසටය. පාර්ලිමේන්තුව, පළාත් සභාව හා ආණ්ඩුවේ සේවකයින් කිසිවෙකු නැතිව ජනාධිපතිතුමා සහ හමුදාව දිගටම ජයග්‍රාහී ලෙස කොවිඩ්-19 ට එරෙහිව මෙහෙයුම […] පුංචි නම් ලස්සනයි. ...
ඩ්-19 සමග මට ඇසුණු දැනුනු අත්දැකීම් කිහිපයක් මෙලෙසය. කොළඹ ඇඳිරි නීතිය ලිහිල් වූ අඟහරුවාදා උදේම මා සිටින නිවසට, මා අමාත්‍යධූරය දරන කාලයේ නිල නිවස ගෙමිදුල […] රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාර්තු 24 දා සවස 4.00 ට නිකුත් කළ මෙම වාර්තාව දෙසට අප කාගේත් විශේෂ අවධානය යොමුකළ යුතුයි.! කොවිඩ්-19 ව්‍යාප්තිය පිළිබඳව මගේ පැරණි ශිෂ්...
ැන සිටියෙමි. කෙසේ වෙතත්, මට එක්වරම අතීත කරුණු දෙකක් සිහිපත් වුණි. එකක් නම් 90 දශකයේදී මහාචාර්ය අර්ජුණ සොයිසා මහතා ලංකාවේ මැලේරියා ව්‍යාප්තිය පිළිබඳව ගණිත මාදිලියක් හා […] කොරෝනා වසංගතය හමුවේ පවා මහජන ආරක්ෂාවට වඩා ලොකු වූ ආණ්ඩුවේ මනාප පොරය.. ආණ්ඩුවේ නොසැලකිල්ල, අවතක්සේරුව, බල ලෝභය සහ දුර්වලතාවය නිසා රටට පැමිණි COVID19 (...
ළිවෙලක් සැකසීමෙන් තොරව, විධිමත්භාවයකින් තොරව ඇදිරි නීතිය පැනවීම නිසා ඇතිවූ ආහාර සහ ඖෂධ හිගය දඩමීමා කරගනිමින් පොදුජන පෙරමුණේ පක්ෂ සංවිධායක බැසිල් […] කොවිඩ් 19 සහ දර්ශනයේ දුගීකම කොවිඩ් 19 වසංගතය ගෝලීයකරණය වී හමාරය. වසංගතයෙන් දරුණුවටම බැට කෑ රටවල සමාජ, ආර්ථික හා දේශපාලනික ක්‍රමවේද හා ව්‍යුහයන් අභියෝගයට ලක්වී බිඳවැටී ඇත. ...
අපට වඩාත් වැදගත් කරුණ නම් වසංගතය කෙළවර […] දේශපාලනය ගැන කතා කරන්න කලින් හිතන්න දේවල් ටිකක් - Lifie.LK ළඟ ළඟ එන ජනාධිපතිවරණ උණුසුමත් එක්ක මේ දවස්වල ඉතින් දේශපාලනය කියන්නේ උණු උණු ටොපික් එකක්නේ. ඡන්ද දායකයො තරුණ මහලු වෙනසක් නැතුව කොයි කවුරුත් දේශපාලනය ගැන උනන්දු වෙන එකනම් බොහොම හොඳ කාරණාවක්. මොකද ඔය පාලකයෝ ඔය තැනට පත් ක...
ලේ කතිරේ ගහන්නයි කලින් මෙන්න මේ කාරණා ගැන ටිකක් හිතල බලන්න ඕන. 1. යන්නන් වාලේ රැල්ලට යන්න එපා ලංකාව කියන්නේ අමුතුම දේශපාලන පද්ධතියක් තියෙන රටක්නේ. ඉතින් කවුරුත්ම කියන්න දන්නේ නැතුව ඇති කව්ද සම්පූර්ණයෙන්ම හරි කව්ද වැරදි කියලා. ඇත්තටම බැලුවොත් එහෙම සම්පූර්ණ කළු හෝ සුදු චරිත මේ ජරා දේශපාලනය ඇතුලේ ඇත්තෙත් නැහැ. ඒ නිසා කාගෙ...
්ම ඡන්දේ දුන්න පලියට, රස්සාවක් ලැබුණ පලියට, ගමේ පාර හදපු පලියට වගේ පටු දේශපාලන වාසි හෝ තත්වයන් මත ඡන්දේ දෙන පක්ෂය හෝ පුද්ගලයා තීරණය කරන්න එපා කියන එකයි. 2. Update වෙන්න මේ කියන්නේ රටේ සමස්ථ දේශපාලනය වගේම තමන් සහයෝගය දක්වන්න තීරණය කරපු දේශපාලන පක්ෂය කියන දෙකම ගැන හොඳටම හොයල බලලා දැනුවත් වෙන්න කියන එක. ඒ කිව්වේ TV එකේ නි...
ංවාද, පාර්ලිමේන්තු සැසිවාර බලලා මොකක්ද වෙන්නේ කියල හොඳ අවබෝධයක් ලබාගන්න එකයි. ඒ මත පිහිටලා දේශපාලන තීරණ ගන්න එකයි. 3. බැලන්ස් ප්‍රතිපත්ති ප්‍රකාශයක් තමන් කැමති ​ඡන්ද අපේක්ෂකයා ස්ටේජ් එකක් උඩට නැගල හයියෙන් කෑගහල පොරොන්දු කීපයක් දුන්නම “ආ… මෙයා තමයි කෙනා” කියල තීරණය කරන එක තමයි අනිත් කැතම පුරුද්ද. ලංකාවෙනම් මේක සෑහෙන්න ස...
ා ප්‍රතිපත්ති ප්‍රකාශ කියල දෙයක් හුඟ දෙනෙක් නොදන්නවා උනාට. එක්කෝ දැනගෙන ඕනෙ නෑ වගේ හිටියට. ඉතින් හොඳින් හොයල බලන්න ඕන ප්‍රධාන අපේක්ෂකයින් කීපදෙනා අතරෙන් ආර්ථික, සමාජීය, පාරිසරික කියන ඔය හැම පැත්තෙන්ම සමබර ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ කව්ද කියල. 4. අඩුවෙන් නරක මෙව්ව එක රටකට අවශ්‍ය හොඳම දේශපාලකයෝ පත් කරනවා කියන...
දාගන්නවා වගේ වැඩක්නේ. සමහරු නිතරම කියන කතාවක් තමයි වැරදි කළාට, හොරකම් කළාට වැඩකුත් කළානේ කියන එක. අපි ඔන්න ඔහොම හිතන බව දන්නා තාක්කල් දේශපාලඥයො නම් හැදෙන එකක් නැහැ. අර කතාවටත් කියනවනේ “පීඩකයාගේ බලය හැමවෙලාවෙම රඳාපවතින්නේ පීඩිතයා තමන්ගේ බලය වටහාගන්නකන් විතරයි” කියලා. 5. හරි නම් හරි, වැරදිනම් වැරදී කලිනුත් කිව්ව වගේම හැ...
කිසිම වෙලාවක දෙපාරක් හිතන්න එපා. ඒ වගේම තමයි තමන් සහයෝගය නොදක්වන දේශපාලඥයෙකුගෙ උනත් හොඳ වැඩ අගය කරන්නත් පසුබට වෙන්න එපා. එහෙම නැතුව තමන්ගේ එකා මොන වරද ක​ළත් හරී කිය කියා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන එකෙන් වෙන්නෙ රටට, සමාජෙට විහිළුවක් වෙන එක. අනිත් එක තමයි අපි එහෙම නොකරන තාක්කල් දේශපාලඥයෝ වැරදි වැඩ කරන්න දෙපාරක් හිතන්නේ...
අපි කිව්වනේ දේශපාලනය කියන්නේ තනිකරම තමන්ගේ පෞද්ගලික අයිතියක් බව. ඒක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනවද නැද්ද කියන එකත් ඔයාගෙම කැමැත්ත. හැබැයි එහෙම ප්‍රසිද්ධියේ තමන්ගේ දේශපාලන මතය ප්‍රකාශ කරන්න අකමැති පිරිසකුත් ඉන්න බව අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම තමන්ගේ දේශපාලන මතය සෘජුව ප්‍රකාශ නොකර දේශපාලනය ගැන කතා කරන මිනිස්සුන්ට පාට පාට ...
තියක් නැති බව මතක තියාගන්න. 7. පාවෙන ඡන්ද දායකයෝ මෙන්න මෙහෙම කොටසකුත් ඕනෑම රටක ඉන්නවා. ඒ වගේම ඒක ඉතාම හොඳ ප්‍රවණතාවයක්. ඒ කිව්වේ එයාලට ස්ථිර දේශපාලන පක්ෂයක් නැහැ. රටේ කාලීන අවශ්‍යතාවය මත ඔවුන් කාලෙන් කාලෙට තීරණය කරනවා තමන් සහයෝගය දක්වන්න ඕන මොන පිරිසටද කියලා. දැන් ඔන්න ඔය විදිහේ පාවෙන ​ඡන්ද දායකයොන්ට තියෙන ලොකුම හිරිහැ...
ක් නෙමෙයි හොඳ පවා සේරම අමතක කරපු නිකං අර ගුණමකු බුවාලා සෙට් එකක් වගේ කියලා. මොකක් හෝ හේතුවකට ඔවුන් තීරණය කරලා තියෙනවනම් පවතින ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා අඩුගානෙ ඔවුන් කියන දේකට සවන් දෙන්න බැරිනම් ඔවුන්ට වටකරන් ගහන්නේ නැතුවවත් ඉන්න. ඒ වෙනුවට ඔයාට අදා​ළ දේශපාලන පක්ෂයේ ප්‍රචාරණය යහපත් විදිහට කරලා අර සෙට් එක හරි විදිහට පර...
ල් ප​ර මුහුණ පාලා තියෙන අනතුරු උත්සව සමය සඳහා හිඟයකින් තොරව සහල් වෙළෙඳ පොළට || ADA Online 2019 දෙසැම්බර් මස 09 වන සඳුදා උත්සව සමය සඳහා හිඟයකින් තොරව සහල් වෙළෙඳ පොළට - 1 12 2019 - 23:50 - {{hitsCtrl.values.hits}} views - නරේන් විශ්වජීත් එළැඹෙන උත්සව සමයේදී හිඟයකින් තොරව උපරිම සිල්ලර මිල යටතේ පාරිභෝගික ජනතාවට සහල් ලබාදීම...
ලදී ගත් වී තොග මේ වනවිට අදාළ ගබඩාවල තැන්පත් කර ඇති අතර, මෙම වී තොග අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් හඳුනාගත් පෞද්ගලික අංශයේ වී මෝල් මගින් සහල් බවට පත්කර ලංකා සතොස වෙත ලබා දීමට නියමිතය. මහා භාණ්ඩාගාර ලේකම් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ දිසා ලේකම්වර...
ීම ආරම්භ කෙරෙනු ඇති බව සඳහන් වෙයි. ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නෑ Wednesday / 4 / 2019 8358 සජිත් හෙට සිට යළි වැඩට? Wednesday / 4 / 2019 4566 විපක්ෂනායක ධුරයට සජිත්ගේ නම රනිල් යෝජනා කරයි Thursday / 5 / 2019 3128 Wednesday / 4 / 2019 3046 රංජිත් සොයිසාගේ දේහය ගෙනඑයි Wednesday / 4 / 2019 2570 රාජගිරිය අනතුර ගැ...
ized / ඕම් ගනේශා ගණ දෙවි පිළිමය – Om Ganesha Statue ඕම් ගනේශා ගණ දෙවි පිළිමය – Om Ganesha Statue ඕම් ගනේශා ගණ දෙවි පිළිමය - Om Ganesha Statue quantity ඔබගේ නිවසට , ව්‍යාපාරයට සෞභාග්‍ය කැන්දන, ඔබේ දරුවාගේ අධ්‍යාපනයට නිසි මඟ පාදන, ව්‍යාපාරික ගැටළු හා ජීවන ගැටළු විසදා ගැනීමට නිවැරදිම මාවත පෙන්වන ආශීර්වාදය මේ සතුයි. Be the...
කාර්මික පුහුණුව දී රැකියා ප්‍රශ්නය විසඳනවා“ තරුණ පරපුරට කාර්මික, තාක්ෂණික වෘත්තීය අංශවලින් නිපුණත්වයක් ලබා දීමෙන් රැකියා ප්‍රශ්නයට විසඳුම් සොයාගත හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (12) මිනුවන්ගොඩදී පැවැසීය. නිපුණතාවක් සහිත ශ්‍රමිකයන්ට විදේශ රටවල රැකියා ඇබෑර්තු තිබෙන බව ද ඔහු කී...
ාශනයේ සඳහන් වන්නේ ප්‍රායෝගික පොරොන්දුයි. මාගේ ධුර කාලය ඇතුළතදී ඒ සියල්ලම ඉටු කරනවා. එමෙන්ම අපගේ පාලන කාලයේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කරනවා. යුද්ධය නිම වූ පසුවත් අප ජාතික ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් ක්‍රියාත්මක කළා. නමුත් විදේශීය බලවේගවල අවශ්‍යතාවයන් හා රාජ්‍ය නොවන සංවිධානවල අවශ්‍යතාවයන් වෙනුවෙන් කට...
ානසිකත්වය නැවත ඇති කිරීමට කටයුතු කරන බව කියමින් ඔවුන්ට කතා කරන්න දුන්නේ නැහැ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිම හැඟීමක් නැතිව කටයුතු කළ නිසා පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වුණා. නමුත් අපගේ රජය බුද්ධි අංශ නිලධාරීන්ට නිදහසේ කටයුතු කිරීමට අවශ්‍ය වාතාවරණය සලසා දෙනවා. අපි යුද්ධය නිමකර රටේ යටිතල පහසුකම් දියුණු කළා. රටට ස...
ා අහිමි වුණා. ඔවුන් එලෙස කටයුතු කළේ මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක් කිරීමටයි. එමෙන්ම කෘෂිකර්මාන්තය දියුණු කිරීමට පොහොර සහනාධාරය නොමිලයේ ලබා දෙනවා. වගා ණය කපා දමා ගොවි විශ්‍රාම වැටුප රක්ෂණ ක්‍රමය ලබා දෙනවා. ගොවියා දුප්පත්කමින් ඉහළට ගෙන ඒමට අප සැලසුම් සකසා තිබෙනවා. රටට ප්‍රධානතම වශයෙන් විදේශ විනිමය ලැබුණේ වැවිලි කර්මාන්...
ාන්තය හා රබර් කර්මාන්තය සංවර්ධනය කරන්න අපට සැලසුම් තිබෙනවා. මම ගිය දිස්ත්‍රික්ක නවයකම ප්‍රධානතම වැවිලි භෝගය බවට පත්ව තිබුණේ ගම්මිරිස් වගාවයි. නමුත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් බාල ගම්මිරිස් පිටරට යැවීම නිසා අද වන විට ගම්මිරිස් වගාව කඩාවැටිලා. ආසියාවේ රටවල් සංවර්ධනය උදාකරගෙන තිබෙන්නේ තාක්ෂණයේ දියුණුවෙනුයි. අපගේ තරුණ පරපු...
ටයුතු කරනවා. රජය පුද්ගලික අංශය සමග එකතු වී ඒ වෙනුවෙන් කටයුතු කරනවා. ගම්පහ දිස්ත්‍රික්කය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. ඉංජිනේරු පීඨයක් අප කැලණිය විශ්වවිද්‍යාලයට ලබා දෙනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විශ්වවිද්‍යාලයට ඇතුළත් කරන්න අපගේ රජය කටයුතු කරනවා. ලෝකයත් සමග ඉදිරියට යන්න නිපුණත්වයක් අවශ්‍ය...
ඒ අවස්ථාවන් ලබා ගත හැකියි. එමෙන්ම විභාග කේන්ද්‍රිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට ශිෂ්‍ය කේන්ද්‍රිය අධ්‍යාපනයක් වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඉංග්‍රීසි හා ගණිතය විෂය හැම දරුවකුටම ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම ජීවන වියදම දරාගත නොහැකි පවුල් වෙනුවෙන් සහන මල්ලක් ලබා දෙන්න කටයුතු කරනවා. මධ්‍යම පාන්තිකයා වෙනුවෙන් විදුලිය, ජල, ගෑස් සඳහා ...
ඔබ ඔබගේ යුතුකම ඉටු කරන්න. මම ඔබට අභිමානයෙන් පත්විය හැකි ආරක්ෂිත රටක් ලබාදීමේ අභියෝගය භාරගන්නවා යැයි ද ඔහු කීය. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය. රටේ වෙන්නේ මොනවද කියල අවබෝධයක් තියෙන ගම්පහ ජනතාවට මම අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ. චන්ද්‍රිකා මැතිනිය ප්‍රභාකරන්ට කතා කරන්නේ සර් කියලා. ඒ කතාව අද වීරකේසරී පුවත්පත...
වේදිකාවේ මොනවද කියන්නේ. ඔහු කියන කතා මටත් වඩා හොඳට ඔබ දන්නවා. සජිත් ප්‍රේමදාස දැනටමත් පරාජය බාරගෙන. ඒ නිසා කිසිම හරයක් නැති කතා කියනවා. මේක ජනාධිපතිවරණයක් මිස කවටයෙක් තෝරා ගන්න මැතිවරණයක් නොවෙයි. පොකට් ගහන කෙනා අනුන්ට හොරා කියනවා. මේ ආණ්ඩුවත් බලය අරගෙන කළේ ඒකමයි. රටේ මහ බැංකුව හොරා කාපු ලෝකයේ එකම ආණ්ඩුව මේකයි. බැඳුම්ක...
ිදියට විකුණලා දැම්මා. මත්තල ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම නිසා සිදුවූ අලාභය ගැන මේ ආණ්ඩුව පත් කරපු ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. ඒ අයටත් අපගේ රජයන් යටතේ දඬුවම් ලබා දෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි පිටපත්වල එකිනෙකට පරස්පර කතා සඳහන් කරලා නැහැ. නමුත් සජිත්ගේ ප්‍රතිප...
වා අරන් දෙන්න අද චන්ද්‍රිකාත් එකතු වෙලා ඉන්නවා. එමෙන්ම නළ දරු උපත් සඳහා අවශ්‍ය ප්‍රතිකාර රජයේ රෝහල්වලින් නොමිලයේ ලබා දෙන්න පියවර ගන්නවා යැයි ද ඔහු කීය. ඉදිරි දින කිහිපයේදී ජනතාව නොමග යැවීමට විවිධ බොරු ප්‍රචාරය කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා. ආණ්ඩුව මොන බොරු කියුවත් ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය සක්කරයටවත් වළක්වන්න බැහැ. මේ ජනාධිපති...
්සා ගිවිසුමට අනුව හදිසි අවශ්‍යතාවකදී අප රටට ඇමරිකානු හමුදාවට අපේ රටට ගොඩබහින්න පුළුවන්ය කියන වගන්තිය ඇතුළත් කළා. ඒ හදිසි තත්ත්වය නිර්මාණය කරන්නයි පාස්කු ඉරු දින සහරාන් ලවා බෝම්බ පුපුරුවා හැරියේ. පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මීගමුවේදී සමාව ඉල්ලනවා. ඒ අපරාධකරුවන් සියලුම දෙනා එකට තියල බැඳල ද...
රහාරයේ වාඩුව ගන්නා දිනය එදායි. දුප්පත් ජනතාව ගැන කතා කරන සජිත් පසුගිය අවුරුදු හතර හමාරටම අමාත්‍යාංශයේ මහජන දිනයට අමාත්‍යාංශයට ගිහිල්ලා නැහැ. තමන්ගේ සහෝදර මන්ත්‍රී කෙනකුගේ ගෙදරින් තේ උගුරක් බොන්නේ නැති සජිත් වැඩිපුරම ඉන්නේ යාල කැලෙයි. මව් රට තමන්ගේ ඇහැ වගේ ආරක්ෂා කරන නායකයෙක් අද මේ රට බලාපොරොත්තු වෙනවා. ඒ නායකත්වය දිය හ...
හැකියාව නැහැ. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සමාව ඉල්ලුවාට සහරාන්ලා හදපු රිෂාඞ්, හකීම් ඉන්නේ සජිත්ගේ වේදිකාවෙයි. අන්තවාදීන් හුරතල් කළ අය එක්ක ඉන්න සජිත්ට අන්තවාදය නැතිකරන්න බැහැ. සිංහලයා පරාජය කළ හැක්කේ හංසයාට කතිරය ගැසුවොත් පමණක් බව සුමන්දිරන් කියනව. අපි දෙමළ ජනතාව පරාජය කරන්න මේ වේදිකාවේ කතා කර...
මෙසේ පැවසීය. සජිත් ප්‍රේමදාසගේ වේදිකාවල ප්‍රබල ඇමැතිවරුන් නැහැ. ඉන්නේ පසුපෙළ මන්ත්‍රීවරුන් විතරයි. ඇමැතිවරුන් දැන් අමාත්‍යංශවල බඩු පැක් කරනවා ගෙදර යන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී (එජාප) අතුරලියේ රතන හිමියෝ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ, බස්...
්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. දිනේෂ් විපක්ෂ නායක කරන්නැයි ඒකාබද්ධයෙන් ලිපියක් | gossiplanka.lk දිනේෂ් විපක්ෂ නායක කරන්නැයි ඒකාබද්ධයෙන් ලිපියක් නාමික විපක්‍ෂ නායකයකු ලෙස සිටින ආර්. සම්බන්ධන් මහතා ඉවත් කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුවේ විපක්‍ෂය ...
ක ලෙස පිළිගත නොහැකි බව සහ ඔහු විපක්‍ෂ නායක ධුරය දැරීම පිළිබඳ තමන්ට කිසිදු විශ්වාසයක්‌ නොමැති බව පවසමින් ඉදිරි සතියේ පැවත්වෙන පාර්ලිමේන්තු රැස්‌වීමේදී කතානායකවරයාට මෙම ලිපිය භාරදීමට නියමිතය. රජය මෙතෙක්‌ කලක්‌ ඉදිරිපත් කළ රටට වැදගත් කිසිම පනතක්‌ සම්බන්ධයෙන් විවේචනයක්‌ නොකළ ලෝකයේ සිටින එකම විපක්‍ෂ නායකයා ආර්. සම්බන්ධන් මහ...
ාසභංගයේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ආරක්‍ෂා කිරීමට ඔහු කළ හැකි සියල්ල කළ බවත් පීරිස්‌ මහතා පැවසීය. එනිසා ඔහු විපක්‍ෂයේ නායකයා නොවන අතර පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්‍ෂයේ සිටින 70 දෙනා අතරින් නියම විපක්‍ෂ නායකයා තෝරා ගන්නා ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 70 දෙනා සිය ලිපිය මගින් කථානායකවරයාගෙන් ඉල්ලා ඇතැයි ජී. එල්. පීරිස්...
වගකීම පවරා ඇත්තේ දිනේෂ් ගුණවර්ධන මහතාට බවද පැවසීය. 2018-07-17T09:02:00+05:30 නව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක සිය තනතුරේ රාජකාරි අරඹයි - Siyatha News නව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කර්නල් සේනාවිධායක සිය තනතුරේ රාජකාරි අරඹයි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ හිටපු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගෙන් පස...
්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නව කර්නල් සේනාවිධායක වෙත යුද්ධ හමුදා සම්ප්‍රදානුකුලව පිවිසුම් දොරටුව අභියසදී කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ලංකා අමරපාල විසින් එතුමන් පිලිගන්නා ලදී. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි නව කාර්යාලයේදී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායා...
යේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹ තැන්පත් කරමින් සිය ආචාරය පුදකරන ලදී. නව කර්නල් සේනාවිධායක වෙත විශේෂ සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනැමීය. Previous articleශ්‍රී දළඳා මාළිගාවේ රන් වියන ප්‍රතිසංස්කරණයට පියවර Next articleකුසල් මෙන්ඩිස්ගේ සිව්වැනි ටෙස්ට් ශතකය – ශ්‍රී ලංකා පිල 295/1යි සමාගම් පැතිකඩ - Uniglobe Markets අප කවුරුන්...
සුවිශේෂී අත්දැකීම් ඇති ආර්ථික විශේෂඥයින් සහ ආයෝජකයින් කණ්ඩායමක් විසිනි. මේ හේතුවෙන් විවිධ තරාතිරම්වල ගණුදෙනුකරුවන් හට පහසුවෙන් සාක්ෂාත් කරගත හැකි වඩාත් ආරක්ෂාකාරී මෙන්ම විනිවිද භාවයෙන් යුක්ත වූ විදේශ විනිමය වෙළෙඳාමකට අවස්ථාව ලබා දීම යන අපගේ මූලික ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබී ඇත. යුනිග්ලෝබ් මාකට්ස් ආයතනය සෑම වර්ගයකම...
්‍රමවේදය පිළිබඳව අපට ඇත්තේ මහත් වූ ආඩම්බරයකි. අපගේ සියළු ගණුදෙනුකරුවන්ට විදේශ විනිමය වෙළෙදාමේ විවිධ අංග, වටිනා ලෝහ සඳහා වන ලක්ෂීය ආයෝජනය, කොටස් වෙළෙඳපළ ආයෝජනය සහ අනාගතය සඳහා වන ගිවිසුම් යන මේ සියල්ල මත සුපිරි ඉටුකිරීමේ තාක්ෂණය, අවම තැරැව්කරණ ගාස්තු සහ අසමසම ද්‍රවශීලතාවන් අප ලබා දෙන්නෙමු. අපගේ මූලික සාරධර්ම • විනිවිදභාව...
ුකරුවන්ට තම අභිමතය පරිදි තෝරාගැනීමට [ඉලෙක්ට්‍රොනික ජාල තුළින් සෘජු ඇණවුම්කරණ ගිණුම් ( STP ) , ක්ෂූද්‍ර ගිණුම්(MICRO) , ඉලෙක්ට්‍රොනික සන්නිවේදනජාල ඇණවුම්කරණ ගිණුම් ( ECN ) සහ නොමිලේ අසීමිතව පුහුණුවීමෙ ගිණුම් (DEMO) ] ආදී වශයෙන් විවිධ ගිණුම් ලබාදෙන අතර තව දුරටත් ඔවුන්ගේ ආයෝජන හැකියාවන් වර්ධනයට ස්ව්‍යංක්‍රීය ආයෝජන පද්ධති ...
තීය විදේශ විනිමය වෙළෙඳාම් වටපිටාවක් සැලසේ. අපගේ ගණුදෙනු හැසිරවීමෙන් වැළැකීමේ ආකෘතිය ගණුදෙනුකරුවන්ට තම ගණුදෙනු ක්ෂණිකව අපගේ වෙළෙඳ ජාලයයේ ද්‍රවශීලතා සපයන්නන් තුළින් ඉටුකර ගැනීමට අවස්ථාව උදාකරදී තිබේ. තවද යුනිග්ලෝබ් මාකට්ස් ආයතනය අපටම ආවේණික වූ පුද්ගලික ගිණුම් කළමනාකරණ තාක්ෂණයක් ලබාදෙන අතර දීර්ඝ කාලීනව සාර්ථක ප්‍රතිඵල වාර...
ිප්‍රාය යුනිග්ලෝබ් මාකට්ස් ආයතනයේ අභිප්‍රාය වනුයේ පෞද්ගලික ආයෝජකයින් සහ ආයෝජන ආයතන යන දෙපාර්ශ්වයටම විශිෂ්ට වූත්, වඩාත් විනිවිද වූත් ආයෝජන වටපිටාවක් සකස් කරදෙමින් දැඩි අවධානයක් යුතුව ඔවුන්ගේ ආයෝජන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යාමට ඉඩ සලසාදීමයි. අපගේ සියලු සේවාදායකයින්ගේ ආයෝජනයේ ප්‍රමාණය හෝ අයෝජන අත්දැකීම් මට්ටම නොසලකාහරිමි...
ticaAntigua and BarbudaArgentinaArmeniaArubaAustraliaAustriaAzerbaijanBahamasBahrainBangladeshBarbadosBelarusBelgiumBelizeBeninBermudaBhutanBoliviaBosnia and HerzegowinaBotswanaBouvet IslandBrazilBritish Indian Ocean TerritoryBrunei DarussalamBulgariaBurkina FasoBurundiCambodiaCameroonCanadaCape VerdeCayman IslandsCent...
icDenmarkDjiboutiDominicaDominican RepublicTimor-LesteEcuadorEgyptEl SalvadorEquatorial GuineaEritreaEstoniaEthiopiaFalkland Islands (Malvinas)Faroe IslandsFijiFinlandFranceFrench GuianaFrench PolynesiaFrench Southern TerritoriesGabonGambiaGeorgiaGermanyGhanaGibraltarGreeceGreenlandGrenadaGuadeloupeGuamGuatemalaGuineaG...
yaKiribatiKorea, Democratic People's Republic ofSouth KoreaKuwaitKyrgyzstanLao People's Democratic RepublicLatviaLebanonLesothoLiberiaLibyaLiechtensteinLithuaniaLuxembourgMacaoMacedonia, The Former Yugoslav Republic ofMadagascarMalawiMalaysiaMaldivesMaliMaltaMarshall IslandsMartiniqueMauritaniaMauritiusMayotteMexicoMic...
Norfolk IslandNorthern Mariana IslandsNorwayOmanPakistanPalauPanamaPapua New GuineaParaguayPeruPhilippinesPitcairnPolandPortugalPuerto RicoQatarReunionRomaniaRussiaRwandaSaint Kitts and NevisSaint LuciaSaint Vincent and the GrenadinesSamoaSan MarinoSao Tome and PrincipeSaudi ArabiaSenegalSeychellesSierra LeoneSingapore...
and MiquelonSudanSurinameSvalbard and Jan Mayen IslandsSwazilandSwedenSwitzerlandSyrian Arab RepublicTaiwanTajikistanTanzania, United Republic ofThailandTogoTokelauTongaTrinidad and TobagoTunisiaTurkeyTurkmenistanTurks and Caicos IslandsTuvaluUgandaUkraineUnited Arab EmiratesUnited KingdomUnited StatesUnited States Mi...
rbiaZambiaZimbabweAaland IslandsPalestineMontenegroGuernseyIsle of ManJerseyCuraçaoIvory CoastKosovo දුරකතනය * 6 + 15=* 19 + 3=* පාපන්දු ලෝක කුසලානයේ සරාගී කාන්තාවන් පෙන්වීම තහනම් - ක්‍රීඩාව රැක ගන්න අපූරූ තීරණයක්! (PHOTOS) ~ Gossip Lanka Hot News පාපන්දු ලෝක කුසලානයේ සරාගී කාන්තාවන් පෙන්වීම තහනම් - ක්‍රීඩාව රැක ගන්න අ...
ේ සභාපති Federico Addiechi නියෝගයක් නිකුත් කර තිබෙනවා. මාසයකට වැඩි කාලයක් පුරා පැවති ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය ලබන 15 වැනිදා පැවැත්වීමට නියමිත අතර ඒ සදහා ප්‍රංශය සහ ක්‍රෝඒෂියාව යන රටවල් තරග කිරීමට නියමිතයි. තරග නැරඹීමට පැමිණෙන සුරූපී තරුණියන්, ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්, පෙම්වතියන් අනවශ්‍ය ආකාරයට රුපවාහිනි වි...
නිල් චිත්‍රපට නිලියක් බවට පසුව තොරතුරු අනාවරණය විය. මිට අමතරව තරගය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදිනියන් සජීවී විකාශනයන් අතර වාරයේදී තරග නරඹන්නන් විසින් බලාත්කාරයෙන් සිපගැනීමේ සිද්ධි ගණනාවක්ද වාර්තා වූ බවත් මේ සියලු කරුණු කාරණා ගැන සොයා බලන බවයි පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා කියා සිටින්නේ. 2018-07-14T00:39:00-07:00 රෝද තු...
පත්‍රයත් සමඟ ය. එම ගැසට් පත්‍රයට අනුව වයස අවුරුදු තිස්පහට අඩු අයට මගී බලපත්‍රය ලැබෙන්නේ නැත. වයස අවුරුදු තිස්පහේ සිට හැත්තෑව දක්වා අයට පමණක් මගී බපත්‍රය ලැබෙන බව සඳහන් ය. මේ නීතිය ලබන 24 දා සිට ක්‍රියාත්මක වන බවද කියති. අලුත් නීතියට විරෝධයක් පවතින අතර එය සැලැකිල්ලට ගත් අමාත්‍යාංශය දැනට මගී බලපත්‍ර සහිත අයට උක්ත නීතිය බ...
්‍රී - රෝද රථයක් වෙත තල්ලුවන තරුණයා ඔහුගේ නියම හැකියාව රටට ලබා දෙන්නේ නැත. තව අරමුණක් වන්නේ රටේ සිදුවන මාරක රිය අනතුරු වළක්වා විනයගරුක ප්‍රවාහන සේවයක් ඇතිකිරීම ය. දැනට ත්‍රී - රෝද රථ අනතුරු සංඛ්‍යාව වැඩි ය. ඒ මඟින් මිය යන පිරිස ද වැඩි ය. ත්‍රී - රෝද රථ අතර විනයගරුක ධාවනයක් ඇත්තේම නැති තරම්ය. මේ වසරේ මුල් මාස කිහිපය තුළ...
රී - රෝද රථ ප්‍රමාණයක් මහපාරේ ධාවනය වෙයි. වාර්ෂිකව රටට ගෙන්වන ත්‍රී - රෝද රථ ප්‍රමාණය ද සුළු සංඛ්‍යාවක් නො වේ. පාරවල්වලට ඔරොත්තු නො දෙන තරම් ත්‍රී - රෝද රථ සංඛ්‍යාවක් ඇතැ’යි විවේචනයක් ද තිබේ. කොයි හැටි වුව මේ රථය දුප්පතාගේ වාහනය ලෙස හඳුන්වති. දුප්පතාගේ වාහනය දුප්පතා සූරාකන අවස්ථා ද ඇත. මීටර් සවිකළ ද, නිශ්චිත ගාස්තු පිළ...
ද සොයාගත හැකි ය. මේ සියල්ලට විසැඳුම මගී බලපත්‍රය සඳහා වූ වයස් සීමාව ඉහළ දැමීම යැයි තර්කයක් ගොඩනැඟිය නොහැකි ය. එහෙත් ඒ මඟින් ගැටලුවට යම් විසැඳුමක් ලබාගත හැකි ය. ත්‍රී - රෝද රථ අනතුරු බහුලවම සිදුකර ඇත්තේ තරුණයන් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පෙන්වා දෙයි. එලෙස ම අවිනීත ලෙස රිය පදවන්නේ ද තාරුණ්‍යයේ පසුවන ත්‍රී - රෝද ...
ක් බවට පරිවර්තනය වී ඇත. ත්‍රී - රෝද රථ රැකියාව මූලික කොට අපේ තරුණ පරම්පරාව වෙත එල්ලවන බරපතළ චෝදනාව වන්නේ ඔවුන් අතිශය පහසු රැකියාවකට යොමුවී තමන්ගේ සහජ කුසලතා විනාශ කරගැනීම ගැන ය. සා/ පෙළ විභාගයෙන් හෝ උසස් පෙළ විභාගයෙන් අධ්‍යාපනයට සමුදෙන බොහෝ තරුණයෝ ත්‍රී - රෝද රථය වෙත යොමු වෙති. මෙය රටේ ශ්‍රම බළකායට විශාල පාඩුවක් බව ආර්...
ිරිස අඩුවී ඇත. ත්‍රී - රෝද රථ රැකියාවත් ඊට එක හේතුවකි. මේ තත්ත්වය මත පුහුණු ශ්‍රමය ආනයනය කිරීමට සිදුවනු ඇත. දැන් සාමාන්‍ය ක්‍රමය වී ඇත්තේ සුළු මුදලක් ගෙවා ඉතිරිය ලීසිං සමාගමක් වෙතින් ලබාගෙන ත්‍රී - රෝද රථයක් මිලට ගැනීම ය. ඊළඟට එය මහපාරට දැමීම ය. කුලී රථ සඳහා බරපතළ තරගයක් ද රට තුළ පවතී. ඇතැම් රියැදුරකුට ජීවත්වීම සඳහා ප්...
රුණයන්ගේ කාලයත්, ජිවිතයත්, අනාගතයත් අවදානමකට ඇද දැමීමක් ලෙස සැලැකිය හැකි ය. මේ අර්බුදයට විසැඳුමක් අවශ්‍ය බව ප්‍රවාහන අමාත්‍යාංශය කල්පනා කර තිබේ. ත්‍රී - රෝද රථ සංගම් කිහිපයක් ද රට තුළ ක්‍රියාත්මක ය. මේ සංගම් අලුත් නීතියට එරෙහි ව ගොඩනඟන තර්ක කිහිපයක් ද තිබේ. එක තර්කයක් වන්නේ බස් රථ මගී ප්‍රවාහනය සඳහා බලපත්‍රය අවුරුදු වි...
විරෝධී ක්‍රියාවලට යොමුවිය හැකි බව ය. තෙවන තර්කය වන්නේ අවුරුදු තිස්පහට අඩු ත්‍රී - රෝද රථ රියැදුරන් විශාල ප්‍රමාණයක් ර‍ටේ සිටින බව ය. ප්‍රමාණය ගතහොත් එය අටලක්ෂ පනස්දහසකට වැඩි බව කියති. දැනට මගී බලපත්‍රය සහිත අයට අලුත් නීතිය බලපාන්නේ නැති බව රජය කියා තිබේ. ඒ අනුව තෙවන තර්කය අදාළ නැතැ’යි ඉවත දැමිය හැකි ය. එහෙත් අනෙක් තර්...
ුණ පරපුරට අදාළ ප්‍රධාන රැකියා මාර්ගයක්‍ ලෙස ද ත්‍රී - රෝද රථය හැඳින්විය හැකි ය. එහෙත් එය එසේ වන්නේ ඊට අවශ්‍ය හොඳ පදනමක් ද තිබුණහොත් පමණි. එබැවින් මේ ගැන තවදුරටත් විද්වත් සංවාදයක් පැවැතිය යුතු ය. ත්‍රී - රෝද රථ ධාවනය, ඒවා පවත්වාගැනීම හා මගීන් වෙත විනයගරුක හා යුක්තිසහගත සේවාවක් ලබාදීම සඳහා නියාමනයක් ඇතිකළ යුතු බවට විද්වත...
ෙන යයි. ඇතැම් රියැදුරන් ඒ ගැන උනන්දුවක් නැත. එක අතෙකින් ත්‍රී - රෝද රථ රක්ෂාවට විධිමත්භාවයක් ඇතිකළ යුතු ය. අනෙක් අතින් මෙයින් තරුණ පරපුරට සිදුවන පාඩුව නතර කළ යුතුය. බොදු බල සේනා | Sri Lankan Atheists| ශ්‍රී ලාංකික නිර්ආගමිකයෝ Tag Archives: බොදු බල සේනා පොදු සාම්ප්රදායික කනස්සල්ල රෝග ලක්ෂණ යම් කනස්සල්ලක් යනු දරුවාගේ සෞඛ...
ැඩිවිය පැමිණෙන විට අමතර කනස්සල්ලට පත් වූවන් සහ කායික මානසිකත්වයට එකතු වන ස්වයං විඥානයේ හැඟීම් ඇති විය හැකිය. ලිංගාශ්රිත ලිංගාශ්රිත රෝගීන්ගේ දරුවන්ට විශේෂිත වේලාවක් තිබිය හැකිය. සමාජ සම්බන්ධතා හා පාසල් කාර්යසාධකත්වය තුළ නැවත නැවතත් ඇතිවන දුෂ්කරතාවන් හා සම වයසේ මිතුරන් ඉදිරියෙහි අපහසුතාවට පත්වීම ගැනත්, දෙමව්පියන්ට හෝ ගුර...
වීමට ඉඩ ඇත, සැලකිලිමත් වීමට තවත් හේතුවක් විය හැකිය. සාමාන්ය ජනගහනයෙන් 5% ත් 10 ත් අතර ප්රමාණයක් දරුවන්ගේ මානසික ආබාධ සමඟ ගැටේ . ලිංගාශි්රතව සිටින දරුවන් අතර, අනුපාතය ඊටත් වඩා විශාල ය. කාංසාව කළමනාකරණය කිරීම සහ කාංසාව ජය ගැනීම සඳහා උපකාර කිරීමෙහි පළමු පියවර එය පිළිගැනීම, සමහර විට මෙය දුෂ්කර විය හැකිය. කනස්සල්ලෙන් සිටින ...
වැළකී සිටීමෙන් හා අකීකරු වීමෙන් "ක්රියා කළ හැකිය." මෙම හැසිරීම සැබවින්ම කාංසාව සම්බන්ධ වූ විට විරුද්ධවාදී සහ "අපහසු" ලෙස වැරදි ලෙස අර්ථකථනය කළ හැකිය. දෙමව්පියෙකු වශයෙන්, දරුවන් තුළ දරුණු කනස්සල්ලක් ඇතිවිය හැකි ක්රම කිහිපයක් දැන සිටිය යුතුය. වැඩි දැනුවත් කිරීමකින් පසු, ඔබට ඉක්මනින් මැදිහත් වීමට සහ උපකාර ලබා ගැනීමට හැකි ...
ලක් ඇති වීමට, දරුවා පාසලට යෑමට අකමැති වීම, දරුණු කූටප්රාප්තියක් ඇති කිරීම සහ දෙමව්පියන්ට ඇලුම් කිරීමයි. කෙටිකාලීන ලෙස පවා වෙන්වීමට ඇය භීතියට පත් විය හැකිය. හුදෙක් වෙන්වීම අපේක්ෂා කිරීම අවධානම් සහ අමාරුකම් පිළිබඳ දැඩි හැඟීම් ඇති විය හැකිය. රාත්රී කාලයේ දී ඇතිවන වෙන්වීම නිසා මේ දරුවන්ට තනිවම නිදා ගැනීමට අපහසු වේ. කාංසාව ...
තිශයින්ම අප්රසන්න භීතිය හා භීතිය අද්දැකීම. ඔවුන් බොහෝ විට ව්යසනය අපේක්ෂා කරයි. ආතතිය සහ මානසික පීඩනය දරුවාගේ ජීවිතයේ විවිධ පැතිවලට බලපායි. දිවා කාලය දිනා ගැනීම අරගලයක් විය හැකිය. දරුවාගේ කනස්සල්ල අතිශයෝක්තියට හේතුව බව දරුවාට වැටහෙන නමුත්, එය පාලනය කිරීම සහ කළමනාකරණය කිරීම ඉතා දුෂ්කර ය. කලබල විය හැකිය; දරුවාගේ මනස හිස් ...
්ද දුෂ්කරතා. දරුවා ලෙහෙසියෙන් කලබල විය හැකිය. දරුවන්ට යම් නිශ්චිත දෙයක් හෝ තත්වයක් පිලිබඳ භීතිකාව හෝ ස්ථීර, අහේතුක හා අන්ත භීතිකාව වර්ධනය විය හැකිය. මෙම කනස්සල්ලෙන් දරුවා වස්තුව, ක්රියාකාරිත්වය හෝ තත්වය සියල්ලෙන් වැළකී සිටීමට හේතු වේ. එය වැළැක්විය නොහැකි නම්, එය වේදනාකාරී ලෙස විඳදරාගනු ඇත. නිශ්චිත භීතිකාවකට භයංකර අභ්යන...
පවා තිබේ; පපුවේ වේදනාව; ඔක්කාරය; පාලනයෙන් මිදීමට සහ "පිස්සු හැලීම" හෝ මිය යාමේ බියෙන්. සමාජ භීෂණය සහිත දරුවන් ( සමාජ කනස්සල්ල යනුවෙන් හැඳින්වෙන) දරුවන් පරීක්ෂාකාරීව හා නිෂේධාත්මක ලෙස විනිශ්චය කිරීම ගැන කනස්සල්ලට පත්ව සිටිති. සමාජ තත්වයන් තුළ අපහසුතාවට හා හිරිහැරයට ඔවුන් බිය වෙති. පාසැලේදී, පන්තිවල ප්රශ්නවලට උත්තර දීම, ...
සමාජ හැඟීම් පාලනය කරති. ඔවුන් තව තවත් හුදකලාව, තනිකම සහ හැඟීම් වෙනස් වේ. පැනික් ප්රහාර දරුවා භීතිකා පහරක් ඇති විට ඔහු හෝ ඇය හදිසියේම ආරම්භ වන දැඩි භීතියක් අද්දකින අතර සැබෑ තර්ජනයක් නොමැති අවස්ථාවක අවිනිශ්චිත යථාර්ථය පිළිබඳ බියජනක සිතුවිලි කරා එළඹිය හැකිය. මෙම ප්රහාරයන් බලාපොරොත්තු නොවූ (හා නින්දට පවා සිදු විය හැකිය) සහ...
ට අමතරව, දරුවාට හුස්ම ගැනීමේ අපහසුවක් ද ඇති වේ. අහිතකර හෝ සිහින් වීම; හෘද ස්පන්දනය පපුවේ වේදනාව; ඔක්කාරය; සැහැල්ලු වෙවුලමින් සහ සොලවන්න; කෙනෙකුගේ සිත අහිමි වීම ගැන බියවීම. ඔබගේ දරුවා තුළ ඇතිවන කාංසාව පිලිබඳ ගැටළු හෝ ප්රශ්න තිබේ නම්, ඔබේ දරුවා හෝ මානසික සෞඛ්ය වෘත්තිකය සමඟ කතා කිරීමට වග බලා ගන්න. පූර්ව මැදිහත්වීම සහ ප්රත...
්රතිකාර කිරීම සඳහා අනුගමනය කළ යුතු පරාමිතිය . ජේ. ඒම්. ඇකඩ්. ළමා ඇඩෝසල්ස්. මනෝවිද්යාව, 46: 2, පෙබරවාරි 2007. කාංසාව ආබාධ ඇමෙරිකා එක්සත් ජනපදය. කාංසාව වටහා adaa.org තෝමස් ඊ. බ්රවුන්, ආචාර්ය. අවධානය අඩුපාඩු ආරකෂාව: ළමුන් හා වැඩිහිටියන්ගේ මනසෙහි නොසැලකේ. යේල් විශ්වවිද්යාල මුද්රණාලය. 2005. පොදු අපේක්ෂා භංගත්වයේ ආබාධවල ලක්ෂ...
ාව සහ සමාජ කාංසාව ආබාධය අතර වෙනස කවදා හෝ සිදු කරන ලද ප්රසිද්ධතම සමාජ මනෝවිද්යාත්මක අත්හදා බැලීම් මනෝවිද්යාත්මක පරීක්ෂණයක් සිදු කරන්නේ කෙසේද? පෞද්ගලිකත්වය හා එය වැදගත් වන්නේ ඇයි? ඔබේ විවාහය රිදවීම සිදු කළ යුත්තේ කුමක්ද? සංවේදනය යනු කුමක්ද? පීඩන සහන සඳහා අලුත් අවුරුදු විසඳුම් පෞද්ගලිකත්වයේ ගතිගුණ ඇති කර ගැනීමට අදහස් කරන්...
බ්ලොග් එකට දාගන්න. මේ විජෙට් ඕනෙ වෙන්නෙ බ්ලොග් එකේ පේජස් ලින්ක් කරන්න. කැමතිනම් අථත් විදිහට පේජස් විජෙට් එක බ්ලොග් එකට දාගන්න මේ ලිපිය බලන්න. 1.මුලින්ම Design යන්න. 2.දැන් Page element > Add gadget > HTML/JavaScript එකක් අරගෙන පහල ඕනෙ කොඩ් එක එතන පේස්ට් කරලා සේව් කරන්න.(gadget එක Add කරන්න ඕනෙ අපේ බ්ලොග් එකේ පේජස් විජ...
Link 1 කියන තැනට පේජ් එකේ නම ලබාදෙන්න. එහෙනම් මම ගියා... :D සුදු පූසාගේ අඩවිය: ලේ දන්දීමේ පිංකම පස්වන පියවරට මත්තෙන් "මා වැනි බිළීන්දා දෙන්න ලේ බිඳු මාමා නැන්දා " නිතර දෙවෙලේ කොහේහරි තාප්පෙක ඇලවිලා තියෙන මේ කවියට අදාල පොස්ටරේ ඔයාල කවදහරි දවසක දැකලා තියෙන බවට කිසිදු සැකයක් නැහැ. ඔබ ජීවිතයේ කෙදිනකහෝ රුධිරය පරිත්‍යාග කරල...
් සෑම මාස හතරකටම වරක් ලේ පරිත්‍යාග කරන්න පුලුවන්. ප්‍රධාන රුධිර ගණ හතරක් වන අතර (A, B, AB, O) ඒවා තවදුරටත් positive හෝ negative ලෙස Rh සාධකය (Rh factor) අනූව බෙදේ. රතු රුධිරාණු සඳහා AB යනු සර්වප්‍රතිග්‍රාහකයෙකු වන අතර O negative යනු සර්වදායකයෙකු ලෙස සැලකේ. පළමුව මෙසේ රුධිර වර්ග හතරක් ඇති බව හඳුනා ගන්නා ලද්දේ 1901 වසරේද...
O+ රුධිර ගණය ලොව ඇති දුර්ලභම රුධිර කාණ්ඩය ලෙසින් සැලකෙන අතර ලංකාවේ පවුල් පහක් පමණක් වාර්ථාවන බව සදහන් වේ. රුධිර ගණ අනුව ගැලපීම් රුධිර දායකයෙකු වීමට අවශ්‍ය මූලික සුදුසුකම් ඔබ පරිත්‍යාග කල රුධිරය රෝගියෙකුට ලබාදීමට පෙර විවිධ සංඝටක වලට වෙන් කරනු ලබයි. ඒ රතු රුධිරාණු, සුදු රුධිරාණු, රුධිර පට්ටිකා හා රුධිර ප්ලාස්මාව ලෙසයි. ...
් අංශක ඍණ 30 වඩා පහල උෂ්ණත්වයක වසරක පමණ කාලයක්ද සුදු රුධිරාණු සෙල්සියස් අංශක 22 උෂ්ණත්වයක් යටතේ එක් දිනක කාලයක් තබා ගත හැකිය. පරිත්‍යාග කල සෑම රුධිර ඒකකයක්ම ප්‍ර‍ධාන වශයෙන් රෝග පහක් සදහා පරීක්ෂා කරනු ලබයි. ශ්‍රී ලංකාවේ රුධිර ගණ අනුව ව්‍යාප්තිය ලේ බැංකුවට ලැබෙන් පරිත්‍යාග වල ප්‍රතිශතයන් රුධිර ගණ අනුව ලේ දන් දී නැති අයගෙ...
ඇති කැමැත්තයි.ලේ දායක කිරීමට පමණක් ගත වන්නේ විනාඩි 15 කටත් අඩු වේලාවකි. ඔබ පැමිණි වේලාවේ සිට ලේ දී පිට වනතුරු පැයක් පමණ ගත වේ.ලේ පරිත්‍යාගයකින් පසුව පිටවූ දියර පැය කීපයක් ඇතුලත රුධිර සංසරණ පද්ධතියට එකතු වේ. රතු රුධිරාණු සති හතරක් ඇතුලත පෙර මට්ටමට පැමිණේ. පරිත්‍යාගයේදී වැය වූ යකඩ නැවත අවශෝෂණයට සති අටක් පමණ ගතවේ.ලේ පරිත...
ේ අද කතාවට ප්‍රවේශ වීමට පහසුවක් ලෙසයි. ගම්පහ බණ්ඩාරණායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් 2013 දී හදිසියේ අප අතරින් වෙන්වූ ධනුෂ්ක සමරකෝන් මිතුරා සහ 2016 වසරේදී අප අතරින් වෙන්වූ කුෂාන් දහනායක මිතුරාත් සිහිකරමින් ආරණ්‍ය.lk එකමුතුවේ සංවිධාන ශක්තියෙන් වසරක නිහැඩියාවකින් පසුව පස්වන වරටත් ලේ දනදීමේ කඳවුරක් එලබෙන ජනවාරි 05 දින පැවැත්ව...
යන වෙලාව වෙනකොට අපි සංවිධානය කරන ලේ දන්දීමේ කදවුරට තියෙන්නේ තවත් පැය 72 ත් අඩු කාලයක්. අපි මේ වෙනකොට විවිධ ක්‍ර‍ම මගින් මේ පිලිබදව දැනුවත් කරලා තියෙනවා පසුගිය වසර හතර පුරාවටම පැමිණි සියලුම රුධිර දායකයන් හට මෙවර කඳවුර පිලිබදව දන්වා ලිපි තැපැල් කර යවා තිබෙන අතරම ගම්පහ නගරයේ පොස්ටර් හා අත්පත්‍රිකා මඟින් දැනුවත් කර තිබෙනවා...
ුවන්නම් එයින් ඔබට දැනෙන සතුට සල්ලි වලට ගන්න බැහැ. ඒ සතුට ලබා ගන්න ඔබේ ලේ වලින් ජීවිතයක් ජීවත් කරවන්න පුලුවන්නම් එදාට එන්න අමතක කරන්න එපා ඔයාලටත් කවදා හරි දවසක කාගේ හරි ලේ ජීවිතේ රැකගන්න ඕන වෙන්නත් බැරිකමක් නැහැ.. රුධිර පාරවිලනය සම්බන්ද සංඛ්‍යාත්මක තොරතුරු ලබාදෙමින් කඳවුර පිලිබදව සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරනය ලබාදුන් නාරා...
ත්‍රික් මහ රෝහලේ ලේ බැංකුවට අනුව දෙසැම්බර් සහ පෙබරවාරි අතර කාල සීමාව දැඩි ලේ හිඟයක් පවතින කාලසීමාවක් වන අතර යලිත් ඩෙංගු උණ ව්‍යාප්ත වීමත් සමග හිඟය උග්‍ර විය හැකිය. ඔබ එදිනට පැමිණෙනවා නම් ජාතික හැදුණුම්පත/රියදුරු බලපත්‍රය හෝ වෙනත් අනන්‍යතාවය සහතික කල හැකි ලියවිල්ලක් රැගෙන ඒමටත් අමතක කරන්න ඒපා. Posted by සුදු පූසා at 9:0...
්‍රි 10කගේ බෙල්ල හිරකිරීමේ සුදානමක් ! රටේ ඒකීයභාවයට එරෙහිව අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දහදෙනකුගේ සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ තනතුරු අභියෝගයට ලක්වීමේ නීතිමය තත්ත්වයක් ඇති වී තිබෙන බව 'මව්බිම' පුවත්පත වාර්තා කරයි. රටේ ඒකීයභාවයට අභියෝග කරමින් එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම වෙනු...
කු පැවැසු බව එම පුවත් වාර්තාවේ සඳහන්වේ. උතුරේ යම් යම් උත්සවවලදී ජීනීවා මානව හිමිකම් කොමිසමේදී මෙවැනි ප්‍රකාශ සිදු කර තිබෙන බවට තොරතුරු වාර්තා වන බවත් ඊට අදාළ පුවත්පත් වාර්තා සහ වීඩියෝ පට පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ ගැන අවශ්‍ය නීති උපදෙස් ලබාගැනීම සඳහා කථානායක කරු ජයසූරිය මහතාට යොමුකරන බව එම ඒකාබද්ධයේ මන්ත්‍රීවරයා සඳහන්...
්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සඳහන් කළේ, රටේ ඒකීයභාවය අභියෝගයට ලක් කරමින් ප්‍රකාශ නිකුත් කිරීම හා බෙදුම්වාදී සංවිධානයක උත්සව වෙනුවෙන් පෙනී සිටීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය වන බවයි. තමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව විජයකලා මහේෂ්වරන් මහත්මිය පිළිගෙන තිබෙන නිසා...