txt
stringlengths
140
500
ප්‍රකාශ නිකුත් කළ හෝ ක්‍රියා කරපු යම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වේ නම් එම සාක්ෂි සනාථ වූ විට ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයද නීතිය අනුව අහෝසි වන බව ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කර සිටියේය. 1981 ජුනි 2 වැනිදා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ ඒ අමිර්තලිංගම්, වී. ධර්මලිංගම්, වී.එන්. නවරත්නම් සහ එම්. සිවසිදම්බරම් ...
ාන්න පුළුවන් : මීට අමතරව එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය අනුමත කරන බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාද ප්‍රකාශ කිරීමෙන් ඔහුද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවත් මේ අනුව විග්නේශ්වරන් මහතා ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ...
ුමාල් මහතා එල්ටීටීඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටීම නිසා පෙරුමාල් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා ක්‍රියා කළ බවද වැඩිදුරටත් අදහස් දැක්වූ කොළඹ විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය. 2018-07-08T22:17:...
12 · 09:40 ↓ Jump to Comments බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addresses the nation (of course via Skype) from Havana! මගේ කලින් බයිලා සටහන අතරමග නිම කරන්න උනේ, මගේ ප්‍රවේශය පමණට වඩා දික් උන නිසා. මා ලියන්න ගත්තේ පසුගියදා කුමාර මහත්තයා සිඩ්නි නුවර සිට, ලංකාව සමග පැවැත්වූ කතාබහේදී පැවසුව දෙයක් ගැන මට සිතුන දෙයක්. ...
ේ නැහැ. මා මතක් කරපු අර “Colombo Telegraph” වෙබ් අඩවියේ කොමෙන්ටුවෙත් මීට සමාන අදහසක් මතු කරලා තිබුනා. කුමාර මහත්තයාගේ කතාව අහන කොට මගේ සිතට නැගුනේ, 1917 න් පසු බිහිවුන සියලුම සමාජවාදී රටවල් අර “Reverse නලපාන ජාතකය” වගේ. ඒ රටවල් වලින් මේ පැත්තට පනින්න බලාගෙන ඉන්න මිනිසුන් මිසක් ඒ රටවල් ඇතුලට රිංගන්න කව්රුවත් හොයා ගන්න න...
ඔවුන්ගේ මග පෙන්වීම හරහා අනාථ වූ ලංකාවේ දැනට ඉන්න අයටත්, මේ පහසුකම් නැති නිසා. මේ විප්ලවයෙන් ඉතිරි වුණ බොහෝ දෙනාගේත් ජිවිත යලි ගොඩනගන්න අමාරු තත්වයට විනාශ උනා. මේ විප්ලවයෙන් දිවි ගලවාගත් හා පිට රට පැනගත් අයත් දැනට ජිවත් වෙන්නේ, ඔවුන් ගොඩ නැගීමට බලාපොරොත්තු වුණ උතුරු කොරියාව හෝ කියුබාව වැනි සමාජවාදී රටවල් වල නොවීම, දෛවයේ...
ිප දෙනෙකුන් විසින් අප කෑ යුත්තේ කොහොමද, මොනවාද කියවන්න ඕනේ, මොනවගේ දේවල් ද නිපදවන්නේ, මිලදී ගන්නේ කියල තීරණය කරණ, අතෘප්තිකර සමාජ ක්‍රමයක් දැනට බොහෝ රටවල් අත්හදා බලා තියනවා. ඕස්ට්‍රේලියානු කුමාරලාටත් මේ ගැන හිතන්න අද හොඳ අවකාශයක් තියනවා “සුදු වෑන්” වලින් තොර. 5 responses to “බයිලා තවදුරටත්………! Kumara mahaththayaa addres...
යෙන්ම පනින්න ට්‍රයි කරන් දේශසීමාව සමාජවාදී රටක් හා දනවාදී රටක් අතරනම් නෙවෙයි තියෙන්නේ!!!දනවාදී ඈමරිකාව හා ඔවුන්ගේ හොදම ගෝලයෙක් වන දනවාදී මෙක්සිකෝව අතරයි.මොකක්ද මෙතන අව්ල??????? Reply raigamahandiya 04/22/2012 at 22:35 ඒ එස් ඩී, ඔබ කියන ලංකාවේ අති බහුතරය රට පනින්න ඉන්නවා කියල මා හිතන්නේ නැහැ. නමුත් ඔබගේ සංසන්දනයේ නම් පො...
ත්තු වෙන්නේ නැහැ. මා කියන්නේ මෙක්සිකෝවේ හෝ ඊට කුඩා වෙනත් දකුණු ඇමෙරිකානු රටක ඉඳලා කියුබාවට පනින්න කව්රුත් නැති එකයි. කියුබාවේ ඉඳන් මෙක්සිකෝ පනින්න කට්ටිය ඔබට හොයා ගන්න එතරම් අමාරු වෙන එකක් නැහැ. ඒ වගේම ඉස්සර තිබුන ජර්මන් රාජ්‍ය දෙකෙන් කොයි පැත්තටද මිනිසුන් පැන්නේ? ඒ රටවල් දෙක අතර මා කියන අර “දියුණු -සංවර්ධනය වෙමින් පවත...
” සාර්ථක වුණා නම්. එහෙනම් “දියුණු වෙමින් පවතින සමාජවාදී” ලංකාවේ ඉඳන් “දියුණු වෙමින් පවතින” ඉන්දියාවට යන බෝට්ටු ගාණ බොරැල්ලේ ඉඳල පිටකොටු යන බස් වගේ වෙන්න තිබුනා. සමාජවාදය, ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය, ගජමිතුරු පාලනය, යහපාලනය වැනි මේ සියල්ල අප කලවම් කරගෙන ඉන්නේ. (අද කියවන විට වැරදි ගොඩයි. ඒවා හැදුවා 3/01/15 10.08pm) Reply ...
සීයලාගේ කාලෙත් තාත්තලාගේ කාලෙත් දෑන් අපේ කාලෙත් ඔය කියන 3වන ලෝකේ හූරන්කෑමට ලක්වෙන අපේ වගේ රටවල් පොකුර ස0වර්දනය වෙමින් පවතින …. ම තමයි .ඔයකියන ස0වර්දනය වෙමින් පෑවතීමයි අරකියන ආස්චර්යයි අතර වෙනසක් තියනවාද?????????????????????????????????? මේසිස්ටම් ඵක ඈතුලේ තවතවත් දියුනු දනේශ්වර රටවල් විසින්,නව යටත්විජිතවාදී උපක්‍රම වලින...
‍රවාදී ඈමරිකන් ඉන්දියන් මහත්තුරු දුන්න ගේම්ටික අමුතුවෙන් කියන්න ඔන නෑනේ.කොටින්ම් අපේ කොතල හිබුටුවලට විතරක් නෙවෙයි ලන්කාවේ කටුස්සො ටිකත් උන්ගේ වෑඩවලටනේ. ඉති ඔයකියන විදියට බලනකොට දියුන දනවාදී රටවලුත් හිරවෙල තියන් මේ කාලේ ,අපිවගේ දනවාදය අනුගමනය කරන රටවල් දියුනුවේවි කියලා හිතන්න පුලුවන්ද???? අනික ඔය උතුරුකොරියාව හා දකුනු ක...
අගයකරන ද.කොරියනු ජනතාව නෑගීසිටියා කියන ඵකත් ඵවකට ද. කොරියානු පාලක ඈමරිකන් රූකඩය වූ ‘ජෙනරාල් පාර්ක්’ දහස් ගනනක් ජන ස0හාරයකින් මතින් බලය පවත්වාගෙන ගිය බවත් ඔබ දන්නවාද.දනවාදී රටවල වෙඩිල්ල පඩය කර ඔවුනට යටත් නොවූ ස්වාදීන රටවල පඩය වෙඩිල්ල කරන දනවාදී මාද්‍ය(අපේ මාද්‍ය වගේමයි )මේවා අපෙන් සගවා තෑබුවත් ටිකක් මහන්සිවුනොත් නෙට්ඵකෙ...
වහේ ආසියාතික රටවල්,.මුලු අප්‍රිකාවම පාහේ, ලතින් ඈමරිකාව හූරන්කාලා ගන්න සල්ලිවලින් සුලුකොටසක් පොම්පකරලා හෑදුවා ද .කොරියාව මෑලේසියාව හා සින්ගපූරුව වගේ ආදර්ශ රටවල් දෙකතුනක්. උපක්‍රමයක් විදියටම අපේවහේ රටවල්වල හොරකම දුරාචාරය බෝකරන ඈමරිකාව ඵ් රටවල නීතියේ ආදිපත්‍ය ක්‍රියාත්මක කරමින් අපේ සල්ලිවලින් උන්ව ස0වර්දනය කරා. ඊටපස්සේ අ...
ක් වෙනකන්ය කියකියා ඈමරිකාව හා උන්ගේ රූකඩ වෙච්ච හොඅර දේශප්‍රේමියෝ පස්සෙ යනවා. ඵ් අතරේ අපේ තෙල් ටිකට ඛණිජටිකට ඵ්කී මෙකී න්කී හෑමදේටම ගේම දෙනවා. ඉතින් ඔකතමයි යාලුවා අපෙන් සෑගවූ මාද්‍යෙන් පල නොවන ස0වර්දන මිත්‍යාව. කියුබාව ගෑන ගත්තොත් ලෝකෙ ඩෙන්ගු මර්දනය කරපු ඵකම රට. ලන්කවෙ ආස්චර්යෙන් පිරුනු දනවාදයක් තියෙනව ඵත් ඩෙන්ගු වලින්ම...
ර අනුපාතයක්.ල0කවෙ ඵ් අනුපාතය 2500කට වෑඩියි.ඉස්පිරිතාලවල බෙහෙත් නෑ.ඔන්න ස0වර්දනය වෙමින් පවතින.සුපිරි පාපන්දු තරුව මෑරඩෝන පවා මතින් මිදෙන බෙහෙත ගත්ත රට.!!!!!!!!!!!!! ඔන්න ඕඅකයි මාද්ය ත්‍රස්තවාදීන් අපිව අන්දන හෑටි. ටිකක් කොටුවෙන් පිට හිතපල්ලා ඵ්තකොට ඈස් ඈරේවී.බුද්දිමත් ජනතාව කියකිය අපේ රටේ පොඩිඵ්කාගෙ ඉදන්ම ගොන් හරක් කරවන ...
ට වඩා දේවල් මාත් කියවල තියනවා. නමුත් මා සටහන් ලියන්නේ කියවපු ඒවා ආශ්‍රයෙන්ම නොවේ. මා අහපු දැකපු, කතා කරපු දේවල් හා ජීවත් වුණ රටවලින් ගත්ත අත්දැකීම් ආශ්‍රයෙන්. මේ දියුණු වෙන කියන ඒවා අපිම ඇඳපු ඒවා මිසක් කවුරුවත් අන්දපු ඒවා නොවේ. මා උදෘත පාඨ යටතේ දැම්මේ ඒ නිසා. “මේ දියුණු රටවල්” දියුණු වෙලා තියෙන්නේ ඔබ කියන සූරා කෑම නිසා...
ඔබ මොකද උතුරු කොරියාවේ දැනුත් තියන සාගතය ගැන කතා නැත්තේ? උඹ වගේ යමක් තේරුම් ගන්න පුළුවන් එකෙක්, කියුබාවේ ඩෙංගු මර්ධනය සමාජවාදයේ ජයග්‍රහණයක් හැටියටත්, ලංකාවේ දෙපාර්තමේන්තු වල නොහැකියාව ධනවාදයේ නොහැකියාව හැටියටත් අර්ථ දක්වන එක මට හිතා ගන්න අමාරුයි. මචං, මාධ්‍ය ධනවාදී හෝ සමාජවාදී වෙන්නේ නැහැ. පක්ෂග්‍රාහී මාධ්‍ය තියනවා. ව...
රදි, මේවා හරියට තේරුම් නොගන්නා අය. චීනයේ (තවදුරටත් “සමාජවාදී” නොවුනත්) හෝ උතුරු කොරියාවේ හෝ වගේ රටක හිටියොත් උඹට ඕනේ ආකාරයට දැල බලලාත් හමාරයි. ඒකත් කරන්නේ වෙන්නේ ආණ්ඩුව කියන ආකාරයට (ලංකාවත් උත්සහ කරන්නේ ඒ පාරේ යන්න). උඹත් ටිකක් මහන්සිවෙලා බලන්න කියල අනුන්ට කියන, දැලත් “සමාජවාදී” නිෂ්පාදනයක් නොවී “ධනවාදී” එකක් වීමත්, ඔබ...
කතාවට පටහැනි නිසා. මේවා සමාජවාදය නොවේ, ඒකාධිපති පැසිස්ට් නිලධාරිවාදයයි. මා ප්‍රිය නොකරන පුද්ගලයෙක් වුවත්, ගොර්බචෝව් අයියා සෝවියට් සංගමයේ “පෙරස්ත්‍රොයිකා සහ ග්ලාස්නොස්ට්” පටන් ගන්න කොට කියුව කතාවක් තමා, අපේ රටේ තියනවට වඩා සමාජවාදයක් “ධනවාදී” ස්විස්ට්සර්ලන්තයේ වගේ රටවල තියනවා කියල. මචන් අද ඉතුරුවෙලා තියන, උඹ ආකර්ශනීය ලෙ...
් ලංකා පටන් අරගෙන බහිරව කටට මහජන මුදල් දාන්න කියුවේ ඇමෙරිකාවද? මචං අපට හම්බන්තොට නැව් එන්න බැරි වරායක් හදන්න කියුවේ ධනවාදී ඇමෙරිකාවද? අපට ටයර් සෑයවල් වල තරුණයන් දවන්න කියුවේ ඇමෙරිකාවද? මචං අපට සුදු වෑන් වලින් මිනිසුන් උස්සලා අතුරුදහන් කරන්න කියුවේ ඇමෙරිකාවද? මචං අපට කොන්දේසි වලට ණය අරගෙන යටිමඩි ගහලා පොළී ගෙවන්න බදු වැඩ...
හොඳටම දන්නා, ජරා, යටිමඩි ගහන, ගණිකා, මත්ද්‍රව්‍ය, හොර මත්පැන් වැනි ව්‍යාපාර පවත්වාගෙන යන, මැර කල්ලි තියාගෙන ඉන්නා දේශපාලුවන්ට, ලෝකෙට එකක් කියා, ඇමෙරිකන් ඇඳුම් අඳින, බටහිර නිෂ්පාදිත අව් කන්නාඩි දාන, ගරහමින් ඔබ කියන “දැල්” බලන, කලින් කොස් දෙල් කාපු, නමුත් දැන් හැම් බේකන් කන, කොන්ඩේ “බටහිර නිෂ්පාදිත” ජෙල් නොගා එලියට නොබහි...
ලා කියුවේ ඇමෙරිකාවද? මචං මා කලින් ප්‍රතිචාරයේ කියුවා වගේ ධනවාදය, සමාජවාදය, නිලධාරිවාදය, යටිමඩි ගහන ගජමිතුරු ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදය පටලවා ගන්න එපා. මා පෙනී ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. බහුතරයකගේ තීරණයට අප හිස නමනවා මෙන්ම, සමාජයට හිතකර දේවල් වෙනුවෙන් පෙනී සිටින මිනිසුන් පත්කර ගැනීමේ අයිතිය අප සතු විය...
යක්ම කිහිප දෙනෙකු විසින් තීරණය කරන “යහපත්” සමාජයක ජීවත් වීමට මගේ කැමැත්තක් නැහැ! මචං, මාත් පාසල් යන කාලේ හිටියේ උඹ අවඥාවෙන් අනුන් ඉන්නවා කියුවත්, උඹත් ඔය ඉන්න ඔය “කොටුවේ” තමා. ජීවිතය පුරාම අප හැමෝම ඉන්නේ කොටුවල. හැබැයි මා කොටු කීපයක් පැනලා තමා අද ඉන්න “කොටුවට” ඇවිත් ඉන්නේ. උඹ මගේ මිට පෙර සටහන් කියෙව්වා නම් මා කියන දේ ත...
සමාජයේ තමන්ට තියන අර 5% තියාගන්න මිසක් (දැන් මේ දෙගොල්ලන්ගේම “පරම හතුරා” ඔවුනගේ “අනික් කෑල්ල” මිසක් අර අනික් “ධනපති” පක්ෂ නොවේ), ඉන් ඉදිරියට යන්න නොවන්නේ ඔවුන් සේරමත් ඉන්නේ අර “කොටුවේ” නිසා. Reply raigam 01/03/2015 at 11:39 Reblogged this on raigamahandiya and commented: මා ඊයේ මතක් කරපු Back to the Future සිනමා ත්‍රිත...
තක කියපු දෙයක් තමා මා අර ප්‍රාට දුන්න පිළිතුරේ තියෙන්නේ. එනම්, උඹේ අනාගතය හෝ වෙන කිසිවෙකුගේ අනාගතය තවම ලියවිලා නැහැ, එය ලියා ගැනීමේ කාර්යය තියෙන්නේ උඹේ අතේ. ඉතිං හොඳ එකක් හදා ගනිං. මෙය එකවර ඇත්ත හා නැත්ත දෙකම තියන කියමනක්. මේ සිනමා පට ත්‍රිත්වයෙන් අපටා පෙන්වාදෙන කරුණ නම්, අපමයි අපේ අනාගතය හදා ගන්නේ කියන සංකීර්ණ කරුණ. න...
they do not make it under self-selected circumstances, but under circumstances existing already, given and transmitted from the past. ඒ ගැනත් සිතේ තියා ගෙන මේ සටහනත් කියවන්න. මේ සටහන හා එහි තියන මගේ ප්‍රතිචාර මෙය අද මා ටයිම් ට්‍රැවල් කළොත් සංස්කරණය කරන්න ඉඩ තියෙන්නේ කොයි ආකාරයටද? විද්‍යා ගවේෂණ Exploring Science: SOCIA...
ි. ඒ නිසා ආවරණය වන ප්‍රධාන උප මාතෘකා ඉස්සෙල්ලම දාන්නම්. වැදගත් කියලා හිතෙනවා නම් පමනක් කියවන්න. පලමුවෙන්ම - පෞද්ගලික අංශය ඔබට ගැලපේදැයි සිතන්න දෙවැනිව - රැකියාවක් නොසොයන්න, වෘත්තියක් හඳුනාගන්න තුන්වැනිව - හඳුනාගත් වෘත්තියෙහි නියැලීමට ඔබගේ උපාධිය ඔබව සූදානම් කොට ඇතිදැයි සොයා බලන්න. සතරවැනුව - ඔබ හඳුනාගත් වෘත්තියේ නියැලී...
CV ද? Resume ද? නිවැරදිව අයදුම්පතක් සකසන හැටි ඉගෙන ගන්න. අටවැනුව - හොඳ සී.වී එකක හෝ රෙසියුමේ එකක තිබිය යුත්තේ මොනවාද? නොතිබිය යුත්තේ මොනවාද? පලමුවෙන්ම - පෞද්ගලික අංශය ඔබට ගැලපේදැයි සිතන්න; ඔබ පෞද්ගලික අංශයට කැමතිදැයි සැබැවින්ම සොයා බලන්න. ස්වයං අධ්‍යයනයක් කරන්න. තවත් වසර 5ක් ඉදිරියට බලන්න. මේ වැඩේ අවංකවම කරන්න. A - ඔබ...
කතැන පල්වෙන, දරුවාගේ පාසැලේ දෙමව්පිය රැස්වීම් පවා නිතර අතපසු වෙන, වෙඩිං ඇනිවසරි දවසේවත් කලින් ගෙදර එන්නට/නිවාඩුවක්, ගන්නට බැරි රැකියාවකටද? බෝඩ් මීටින් තියෙන දවසක්, මැනේජ්මන්ට් මීටින් තියෙන දවසක්නම්, සහලවලා උණ තිබුණත් පැය හතරකට වරක් පැනඩෝල් දෙක ගාණේ ගිලලා කොහොම හරි ඔෆිස් ගිහින් අඬහපු ගමන් ෆයිල් උස්සගෙන යන්න ලෑස්තිවී ඉන්...
්ලේ කාලා ඇලට් එකක් දාන්නට පැය දෙකක කෑම පැයක් ඇති, අවුරුද්දකට පඩි සහිතව දින 41ක් නිවාඩුත්, ගණුදෙනුකරුවන්, සේවාලාභීන් කොතරම් රස්තියාදුකලද කිසිදු කරදරයක් නොවන රස්සාවකටද? ඔබ අවංකවම ඉන්නේ B පැත්තේ නම්; කොම්පැණිවලට ඇප්ලිකේෂන් දාන්නේ ආණ්ඩුවේ ජොබක් සෙට්වෙනකම් රන් එක දීගන්නට නම් ඔබට කිසිම දිනක තෘප්තිමත්ව කල හැකි පෞද්ගලික අංශයේ ...
ක එනවිට ඔබ බිරිඳ සමග $$@@## කරමින් සිටින්නටද පුලුවන. දෙවැනිව - රැකියාවක් නොසොයන්න, වෘත්තියක් හඳුනාගන්න; රැකියාවක් නොසොයන්න. ඔබට ගැලපෙන, ඔබගේ සහජ දක්ෂතාවයන් ගෙන් වැඩක් ගත හැකි වෘත්තියක් හඳුනාගන්න. ඔබ හොයන්නේ රැකියාවක් නම්, උපාධිධාරී ඔබ පෞද්ගලික අංශයට නොගැලපෙන්නෙකි. පෞද්ගලික අංශය උපාධිධාරියෙකුගෙන් බලා පොරොත්තුවන්නේ මොනවා...
පරීක්ෂණ මඩුල්ලේ සාමාජිකයින්ටද ඔප්පුකල යුතුය. පෞද්ගලික අංශයේ රැකියා කියා දේවල් තියෙන්නේ අඩු සුදුසුකම් ඇති, අඩුපඩි ලබන, අඩුකුසළතා අවශ්‍ය කාර්යයන් සඳහාය. පියන්, ක්ලාර්ක්, ඩ්‍රයිවර්, රෙසෙප්ෂනිස්ට්, සේල්ස්මන්, ෂෝරූම් ඇසිස්ටන්ට්, ඔෆිස් ඇසිස්ටන්ට්, කැෂියර් වගේ ඒවා ජොබ් හෙවත් රැකියාවේ. ඔබගේ අභිලාෂය හොඳ පඩියක් එන රැකියාවක් නම් ...
ත්තියේ ඇති වගකීම් පිලිබඳව ගූගල් සෙවුම් කොට දැනුවත් වන්න. ඇවැසි කුසළතා පිලිබඳව දැනුවත්වන්න. අවශ්‍ය අමතර සුදුසුකම්, වෘත්තීය සහතිකකරණය (professional certification. E.g Chartered Accountancy) යනාදිය පිලිබඳව දැනුවත් වන්න. හැකිනම් එවැනි අධ්‍යාපන ආයතනවලට බැඳී ඒවා හදාරන්න පටන්ගන්න. උපාධියට නොගැලපෙන වෘත්තියකට අයදුම් කිරීම, අයදු...
"BSc in Agricultural Management" විද්‍යාවේදී උපාධියයි. රජයේ විශ්වවිද්‍යාලයකින් ඒ උපාධිය දිනාගත් ඔහු උසස්පෙලට හදාරා තිබුණේ ජීව විද්‍යාවයි. එමෙන්ම උපාධියේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක පරීක්ෂාකිරීමේදී කළමණාකරණ විශයට අදාල පාඩම් මාලා කිහිපයක් පමණක් තිබූ අතර වැඩිහරියක් තිබුනේ කෘෂිකර්මාණ්තයට අදාල පාඩම්මාලාය. එහෙත් ඒ තරුණයාට අවශ්‍යව...
ණ්ත හා වතුපාලන සමාගම් කිහිපයක නම් කියා ඒවාට අයදුම් කරන්නේ නැත්තේ ඇයිදැයි ඇසූවිට ඔහුට පිලිතුරු දෙකක් විය. 1] කොළඹ රස්සාවක් ඕනෑ. ප්ලාන්ටේෂන් කොම්පැණිවල ජොබ් දෙන්නේ අවුට්-ස්ටේෂන්වලනෙ. 2] මම කෘෂිකර්මාණ්තයේ ජොබ් වලට ආස නෑ. බලන්න; රුපියල් මිලියනයක් විතර වැයකොට, රටේ කෘෂිකර්මාණතයේ අභිවෘද්ධියට දායකවිය හැකිවන ලෙස බිහිකල කෘෂිකර්ම...
න්වන්න. ඉතින් හරියයිද? මෙවැනි සමාගම් අඩුම ගණනේ 20කවත් ලැයිස්තුවක් ඔබ සකසාගත යුතුය. ඒ සෑම සමාගමක් පිලිබඳවම තොරතුරු ඔබ ලිපිගොණුවක සටහන්කර ගත යුතුය. එම සමාගම් වල වෙබ් අඩවිවල විශාල තොරතුරු රැසක් ඇති අතර, එමෙන්ම පොදු සමාගම් නම් ඒවායේ වාර්ෂික වාර්තා අන්තර්ජාලය ඔස්සේ ලබාගත හැකිය. ලැයිස්තුගත පොදු සමාගම් වල වාර්ෂික වාර්තා හා කා...
ක වෘත්තියක් බලාපොරොත්තු වුනත් කමක් නැත. ආයතනයේ ප්‍රධාන භාණ්ඩ, සේවා, නිෂ්පාදන ගැන දැන සිටීම ඉතාමත් වැදගත්ය. මැනිලා ෆයිල් කිහිපයක් මිළදිගෙන ඒ සෑම සමාගමකටම ලිපිගොණුව බැගින් සකසා ගන්න. මේවා කාළය ගතවන, එහෙත් එතරම් වියදමක් යන වැඩ නොවේ. බොහෝ තොරතුරු ඔබගේ ස්මාර්ට්ෆෝනයෙන්ම ලබාගත හැකිවනු ඇත. බොහෝ සමාගම්වල වෙබ් අඩවිවල; Careers, W...
පතක් ඉදිරිපත්කල හැකි ඊමේල් ලිපින හා බඳවාගැනීමේ නිළධාරීන්ගේ නම් හා තනතුරු පවා සමහර වෙබ් අඩවිවල පෙන්වා තිබේ. එවැනි තොරතුරු නැතිනම් වෙබ් අඩවියේ ඇති Contact Us හෝ About Us යන පිටුවෙන් ආයතනයේ දුරකථන අංක ලබාගෙන ඇමතුමක් දී මානව සම්පත් අංශයේ අයදුම්පත් එවිය හැකි ඊමෙල් ලිපිණය ලබාගත හැකිය. එවැනි ඇමතුමක් දී තොරතුරු ගන්නා විට, බඳවා...
ගණනේ අයදුම්පත යැවිය හැකි ඊමේල් ලිපිණය නිවැරදිව ලබාගන්න. ඔබ තෝරාගත් ආයතනවල වේකන්සි පත්තරේ හෝ TopJobs.lk වල දමන තෙක් බලා සිටින්නට අවශ්‍ය නැත. බොහෝ සමාගම් වල මානව සම්පත් අංශ පොරොත්තු අයැදුම්පත් හෙවත් prospective application අදාල දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට යොමුකරයි. එවිට අවශ්‍යතාවයක් ඇතිනම් ඔවුන් කෙලින්ම ඔබට කතාකොට සම්මුඛ ...
ිය. මෙවැනි CV/ Resume ටෙම්ප්ලේට් MS වර්ඩ් වැඩසටහනේද ඇත. ඒත් ඒවා අමුවෙන් කොපි නොකරන්න. මේ බොහෝ ටෙම්ප්ලේට් ඇමරිකානු ආකෘතියේ වන අතර ඒවා අපට ගැලපීම අඩුවිය හැකිය. CV හෙවත් Curriculum vitae යනුවෙන් භාවිතා කරන්නේ ඉස්සර Bio Data යනුවෙන් හැඳින්වූ ආකෘතියයි. බ්‍රිතාන්‍ය ආභාශය ඇති රටවල CV භාවිතය ඉහල වන අතර ඇමරිකානු ආභාශය ඇති රටවල ...
ින් කරදර වෙන්නට උවමනා නැත. කෝකත් එකය. වැදගත් වන්නේ එය නිවැරදිව සකසා යැවීමයි. තනි පැත්තේ මුද්‍රණය කල A4 පිටු දෙකකට සීමා විය යුතුය. ඊමේල් කරන්නේ නම් MS වර්ඩ් පිටු දෙකකට සීමා විය යුතුය. MS Word හි අයදුම්පත ටයිප් කොට, PDF ආකෘතියෙන් Save කොට ඊමේල් කිරීම වඩා සුදුසුය. 1. ඉස්සෙල්ලම, වැදගත් ජීව දත්ත සඳහන් කරන්න. ඡායාරූපය - අලුත...
්නේ තියෙන / NID එකේ තියෙන සම්පූර්ණ නම පත්වීමේ ලිපියේ හා EPF/ETF කාඩ්වල දාගන්න අමතක කරන්න එපා) ඕනෑ වෙලාවක වැඩකරන තමුන්ගේම ජංගම දුරකථන අංකය - සමහර ගෑණු ළමයි ගෙදර ලෑන්ඩ් ලයින් එක, තාත්තාගේ නොම්බරේ, හස්බන්ඩ්ගේ නොම්බරේ, බඳින්න ඉන්න කෙනාගේ නොම්බරේ දානවා. නංගි ප්ලීස්, ඔයාට රස්සාවක් දෙන්න කතාකරන මනුස්සයින්ව රස්තියාදු නොකර ඔයාග...
ිවාහකද යන්න. 2. කැරියර් ඔබ්ජෙක්ටිව්, ලයිෆ් ඔබ්ජෙක්ටිව්, පර්සනල් ස්ටේට්මන්ට් අදාල නෑ. සමහර වෙබ් අඩවිවල, රැකියා අයදුම් උපදේශන සේවාවල වගේම අන්තර්ජාල CV/ Resume ටෙම්ප්ලේට්වල career objective, life objective, personal statement වගේ එකක් උඩින්ම දාන්න කියලා උපදෙස් දෙනවා. මම දන්න තරමට ඔය ඔබ්ජෙක්ටිව් කියවලා ඉන්ටර්විව් කෝල් කරන ...
ඉහලම සුදුසුකම. ඒ කියන්නේ ඩිග්‍රි එක. උපාධියේ නිවැරදි නම - උපාධි සහතිකයේ ඇති ආකාරයටම පන්ති සාමාර්ථයක් ඇතිනම් ඒ බව උපාධිය ලබාගත් විශ්වවිද්‍යාලයේ නම උපාධි සහතිකයේ සඳහන් කොට ඇති වසර ඊළඟට ගැලපෙන අනෙක් ඩිප්ලෝමා හා සහතිකපත්. සෑම කොලිෆිකේෂන් එකක්ම දානකොට ඉහත විස්තර අනිවාර්යෙයෙන් දාන්න. උසස්පෙල, සාමාන්‍ය පෙල ප්‍රතිපල දාලා CV/Re...
් දාන්න. පුහුණු කාළයේ දැරූ තනතුර - උදා: සීමාවාසික ගණකාධිකාරී පුහුණු දෙපාර්තමේන්තුව / අංශය - ගිණුම් හා මූල්‍ය සමාගම - කාගිල්ස් සිලෝන් ලිමිටඩ් කාළසීමාව - 2016 ජූනි සිට 2016 දෙසැම්බර් තෙක් මාස 6යි පුහුණුවේදී සිදුකල වැදගත් ක්‍රියාකාරකම් - වාර්ෂික ගිණුම් සකස් කිරීමට උපකාරී වීම, ඉදිරිවසරේ අයවැස සකස් කිරීමට සහයවීම, පිරිවැය දත...
හෝ පීඨය නියෝජනය කලේනම් විශ්වවිද්‍යාලයේදී විෂය ආශ්‍රිත සංගම්, සමාජවල දැරූ වගකීම් හා සිදුකල කාර්යයන් පිලිබඳ කෙටි විස්තර විශ්වවිද්‍යාලයේ ශිෂය නායකයෙකුව සිටියේනම් ඒ පිලිබඳ විස්තර හා වගකීම් දේශීය හා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සම්මණ්ත්‍රණවලට පත්‍රිකා ඉදිරිපත්කලේ නම් ඒ විස්තර පර්යේෂණ කෘතිවලට, පර්යේෂණ ග්‍රන්ථවලට දායකත්වයක් ලබාදී, ...
නායක (Sports captain) හෝ නිවාස නායකව (House captain) සිටියේ නම් ඒ පිලිබඳව තොරතුරු පාසැල් කැඩෙට් නිළධාරියෙකුව සිටියේ නම් ඒ පිලිබඳව තොරතුරු ජාතික, පලාත්, දිස්ත්‍රික්, කොට්ඨාශ ක්‍රීඩා ඉසව්වලට පාසැල නියෝජනය කරමින් සහභාගිවී ඇතිනම් ඒ තොරතුරු කෙටියෙන්. උපාධිය තිබේනම් මේවා කවුරුවත් ගණන් ගන්නේ නෑ / මේවා වැඩක් නෑ යනුවෙන් වැරදි ම...
ආයතන ඉතා වැදගත් ලෙස සළකන නායකත්ව කුසළතා හා කණ්ඩායම් කුසළතා ඇති බව පෙන්වයි. ඔබ උපාධිධාරියෙකු ලෙස රැකියාවක නිරතව නැතිනම්, මේ විස්තර ඔබ පිලිබඳව වැදගත් තොරතුරු සමාගමේ ප්‍රධානීන්ට ලබා දෙනවා. මොනවාද ඒ තොරතුරු? නායකත්වය ගැනීමේ හා වගකීම් දරමින් යම් කටයුත්තක් කිරීමේ හැකියාව ඔබට ඇති බව. කණ්ඩායමක් ලෙස වැඩ කිරීමට, වගකීම් බෙදාගෙන ...
ටලු විසඳමින් ගෙනයන්නට ඔබට හැකියාව ඇති බව පෙන්වනවා ක්‍රියාශීලීත්වය පෙන්වනවා පීඩනයන් යටතේ ඉලක්ක හඹායාමේ හැකියාව පෙන්වනවා සුහදව අනුන්ගෙන් වැඩ ගැනීමේ හැකියාව පෙන්වනවා දියුණුවන සමාගමකට ඔබගේ මේ කුසලතා ඔබ සිතනවාට වඩා බොහෝ වැදගත් වනවා. සමාගමේ ඉලක්ක ලඟාකරගැනීමට ඔබගෙන් හොඳ දායකත්වයක් ලබාගත හැකි බව මේ තොරතුරු ප්‍රධානීන් හට පෙන්වන...
තියෙන, සමහර සබ්ජෙක්ට් යාන්තමින් C-මයිනස් එකකින් ගොඩදාගත්ත උපධිධාරියෙකුට රැකියාව ලැබීමේ අවස්ථා වැඩි බව අවධාරණය කරගන්න. සමාගම් වැඩට ගන්නට කැමති උපාධිධාරී වන එමෙන්ම ක්‍රියාශීලී තරුණ තරුණියන් මිස උපාධිධාරී පොත්ගුල්ලන් නොවේ. ඒ වැනි අවස්ථාවලදී සමහවිට ඇබෑර්තුවක් නැතත් ඔබව කෙසේ බඳවාගන්න සමහර සමාගම් තනතුරු මවන බව කිව්වොත් ඔබ පු...
ංකාව කියන්නේ මානව සම්පත අතින් දුර්වල රටක් බව මතක තබාගන්න. අනාගතය ගැන හොඳ සැළසුම් ඇති සමාගම් මේක දන්නවා. ඔවුන් උපාධිධාරීන් ගන්නේ අද ගැන හිතලා නෙමෙයි තව අවුරුදු 5ක් ඉස්සරට වගකීම් දෙන්න සැළසුම් කරලා. ලංකාවෙද? කියලා අහන්න එපා. ඔව්!! මේ ලංකාවෙ එහෙම කොම්පැණි ගොඩක් තියෙනවා. 6. CV / Resume වලට නොදැමිය යුතු දේවල් / වැඩක් නැති ද...
ම්වල තනතුරු දැරුවානම් ඒ තනතුරුවල සිටියදී සිදුකල වැදගත් ව්‍යාපෘතිවල තොරතුරු එක්ක දාන්න. ඒ ව්‍යාපෘතිවල අවසන් ප්‍රථිපල දාන්න. නැතුව "member of science society" , "secretary of commerce society" වගේ තොරතුරු නොදමන්න. ඉන් ඔබ ගැන වැදගත් යමක් නොපවසයි. පංසලේ හාමුදුරුවන්ගේ රෙෆරන්ස් ලෙටර් අයදුම්පතට එකතු කරන්න එපා. 7. Referees දාන...
ිව කැපෙනවා. ඔයා ගැන හොඳට දන්න විශ්වවිද්‍යාලයේ ගුරුවරු, පාසැල් ගුරුවරු, ඉන්ටර්න්ෂිප් කරපු සමාගමේ ඔබගේ සුපර්වයිසර්ව දාන්න පුලුවන්. ඔවුන්ගේ නම, තනතුර, සේවා ස්ථානය, දුරකථන අංක, ඊමේල් ලිපිණ නිවැරදිව සඳහන් කරන්න ඉතා වැදගත් - කාවහරි රෙෆරී විධියට දානවානම්, ඒ පුද්ගලයාට දැනුම් දීලා දාන්න. නොකියා රෙෆරී විධියට නම දාන්න එපා. සමාගමෙ...
තුයි. දිනය, ආමණ්ත්‍රණය, හෙඩිම (මාතෘකාව ) යනාදිය පිලිබඳව සැළකිලිමත් වන්න. අනවශ්‍ය ලෙස දිගු කරන්න එපා. මාතෘකාව සැමවිටම ඔබ අයදුම් කරන තනතුර සඳහන් කරමින් ලිවිය යුතුයි. Blog Archive May (1) March (9) April (8) May (5) December (1) February (5) March (1) April (6) February (5) April (8) May (5) June (27) July (9) August (22)...
December (8) January (9) February (6) March (2) April (3) May (10) June (14) July (24) August (6) September (1) October (7) November (7) December (9) January (18) February (3) March (3) April (4) May (11) June (22) July (22) August (9) September (10) October (11) November (6) December (12) January (14) February (4) Mar...
) July (35) August (16) September (11) October (19) November (40) December (37) January (13) February (7) March (12) April (14) May (3) June (1) July (1) PREDICTIONS : බාබු කාලයිල්ගේ සුනාමි අණාවැකිය WEATHER : සුළි කුණාටුවේ ගමන්මග මෙන්න!! FILM : මාවල් සිනමා විශ්වයේ අලුත්ම සිත්තම : Avenger... ARE U SERIOUS ? නාසා ඩ්‍රෝන්...
ma... MILITARY AIRCRAFT : J-31 Gyrfalcon BREAKING NEWS : අතුරුදහන්වූ ආජටිනා සබ්මැරීනය පුපුර... BUSINESS : ලංකාවටත් බෝකරන්න හදන Black Friday ෂොපි... SOCIAL : කළුකුමුන් හැරෙන්නට අනෙක් හැමෝටම Happy Tha... HISTORY : එදා රුපියල් 1,527,976කට අලෙවි කල මෙගාබයි... BREAKING NEWS : අතුරුදහන්වූ ආජන්ටීනියානු සබ්මැරීනය... SOCIAL : උ...
ූ මිසර පාරාවෝ තූතන්කාම... ARE U SERIOUS? : නේවි කාරයා අහසේ ඇඳපු අහවල් එක! (ෆ... ARE U SERIOUS? : 1850දී ඇඳපූ තෙල් සායම් සිතුවමක ස්... HISTORY : අවුරුදු 122කට පෙර 1895 නොවැම්බරයේ දිනක අ... MILITARY AIRCRAFT : ඇමරිකන් F-35 සුපිරි ස්ටෙල්ත් ය... THE INTERNET : එක් දිනකදී ඩොලර් බිලියන 25ක බඩු වි... INNOVATIONS : ෆයිටර් ජෙට්...
එලිදකී MOTORBIKES : වෙස්පා ඉලෙක්ට්‍රික් ස්කූටරයක් හදයි! ARE U SERIOUS? : ටෙස්ලා එකක් හෙස්ලා කරපු සෙට් එක ASTRONOMY : රේඩියෝ චක්‍රවාට ගැන අහලා තියෙනවද? MILITARY TECHNOLOGY : ජෙට් ෆයිටර් වලට ලේසර් තුවක්ක... ELECTRIC CAR TECHNOLOGY : කිලෝමීටර් 600ක් යන අලුත්... MOTORBIKES : අලුත්ම කූල් බයික් එක - සුසුකි ඉන්ටෲඩර... POLITIC...
ගිහින් අවුරුදු 60යි! HISTORY : ගීසාහි යෝධ පිරමීඩය තුල තවත් රහස් කුටියක්... BUSINESS STRATEGY : ලාභය (පැරාගේ ලිපිය +++) ARTIFICIAL INTELLIGENCE : කෘත්‍රිම බුද්ධි තාක්ෂණ ත... BUSINESS STRATEGY : ලංකාවේ නැතත් බටහිර ව්‍යාපාරික ... කැප්ටන් ඇමරිකා - සිවිල් වෝ : ආදායම් වාර්තා තබයි! මේ දිනවල තිරගත වන 'කැප්ටන් ඇමරිකා: සිවිල් ව...
21 September 2017 / Published in News, Sinhala Column VIDEO: Pre Tour Press Conference - Sri Lanka tour of Pakistan in UAE 2017 ගැමියා: 01/15/11 පහු ගිය දවස්වල සොබාදර්මේ කණපිට හැරුණ අංදම හංදා ‍බොලොග් ලියනවා තියා කියවංටවත් බැරි වුනා නෙව. ඒ කොහොම වුනත් ‘රසකතා’ කියලා හංවඩුවක් දානවා කියලා හිටං පෝස්ටුවක් දැම්මට මේ වෙලා තියෙ...
ත් තිබ්බා. ඒත් බොලව් මේ පැත්තේ තවම වරුසාව. මංදාරම. ගේ දොර කැඩිච්ච විනාශ වෙච්චි, ජීවිතේ අහිමි වුනු, අවදානමට අහු වෙච්චි මිනිසු අස්සේ එක අතකට මොන රස කතාද නොහිතෙනවනං, මං මේ පොළොවේ එකෙක් වෙංට බැහැ නෙව. ඒ කොහොම වුනත් උංදැලා කීප දෙනෙකුට හරි සහනයක් වෙංට අබ ඇටයක් හරි තරමට හරි ගැමියත් අනුමෝදං වුනා. ඉස්සරහටත් වෙංටයි සූජානම. සැබෑ ...
මේ බ්ලොග් සටහන තබන්නට මා අදහස් කලා...සූත්‍රයයි විනයයි කිව්වාම ගොඩක් අය කියනවා බහා බැලිය යුතු සූත්‍රය නම් ත්‍රිපිඨක ග්‍රන්ථ මාලාවේ සූත්‍ර පිඨකයත් විනය පිඨකයත් යන පිඨක කොටස් දෙක බව... තවත් අයෙක් කියනවා සූත්‍රාභිධර්මපිඨකයේ “සුත්ත“ කොටසත් විනය පිඨකයත් කියලා... තවත් අයෙක් කියනවා සුත්ත විභඞගයත් විනය පිඨකයේ ඛන්ධක කොටසත් කියල...
බේරාගැනීම වැදගත් වෙනවා... සම්මා සම්බුද්ධ දේශනාව නිවැරදිව හඳුනාගැනීමට බහා බැලිය යුතු සූත්‍රයත් විනයත් කුමක්ද කියලා බොහෝම අපූරුවට නෙත්තිප්‍රකරණයේ පෙන්වා දී තිබෙනවා. සූත්‍ර පිඨකය < ඛුද්දක නිකාය < නෙත්තිප්‍රකරණය < පටිනිද්දෙසවාරො < 3. යුත්තිහාර විභඞගය < ග්‍රන්ථයේ පිටුව 39 (PDF පිටුව 58) යන ස්ථානයේ පළවෙනි ඡේදය හොඳින් කියවා බ...
ියසච්චෙසු. කතමස්මිං විනයේ සන්දස්සයිතබ්බානි: රාග විනයෙ දෝසවිනයෙ මොහ විනයෙ. කතමියං ධම්මතායං උපනික්ඛීපිතබ්බානි: පටිච්චසමුප්පාදෙ. එහි සිංහල අර්ථය දක්වා ඇත්තේ මෙසේයි... එහි යටින් ඉරි ඇඳ පෙන්වා තිබෙන්නේ ඉහත පාලි කොටසේ සිංහල අර්ථයයි... ඒ කියන්නේකවර සූත්‍රයෙක අවතරණ කළ යුත්තාහ යත්: සතර ආර්ය සත්‍ය සූත්‍රයෙහි යැ. කවර විනයක සසඳාලි...
බලාගත යුතු නිසා ත්‍රිපිඨකයෙන්ම අදාල කොටස දක්වන්නට තීරණය කලා... ඉතින් කව්රු කෙසේ කොහොම කීවත් ඔබ වෙනුවෙන් ඔබ විසින්ම ඔබේම නුවණ මෙහෙයවා මේ කියන ආකාරයෙන් නිවැරදි ශ්‍රී සත්ධර්මය තෝරාබේරාගෙන එයින් උපරිම ඵල නෙලාගෙන ආර්ය මාර්ගයට පිවිස නොපමාව තම තමන් වෙනුවෙන් යහපතක්ම කරගන්නට නුවණින් විමසා කටයුතු කිරීම වඩාත් සුදුසු යැයි මට සිතේ....
මාවබෝධයට පත්ව ඇත්තේය මා ත්‍රිපිඨාකධාරී වේය මා අභිධම්මික වේය මා මෙසේ වේය මා එසේ වේය ලෙසින් අප අතරම සිටින භික්ෂු භික්ෂූණී පිරිස් සහ ගිහි පිරිස් අතර තම තමන් ගැන කෙසේ කීවත් ඒවා එකවර ගරහමින් ඉවත නොදමා එකවර අගයමින් හිස්මුදුනෙන් පිලිනොගෙන සම්බුදු පියාණන්වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව වන නිවන උදෙසාම වන සත්ධර්මය හඳුනාගන්නට ඉහත ලෙසින...
ිටුවාගෙන තම තමන්ගේ මාර්ගය පූර්ණය කරගැනීමට නොපමාව කටයුතු කිරීම වඩාත් සුදුසුයැයි මට සිතේ! ත්‍රිපිඨක ග්‍රන්ථයන් ඇසුරු කරන ඔබට නෙත්තිප්‍රකරණය වඩාත් ප්‍රයෝජනවත්ම ත්‍රිපිඨක කොටසක් ලෙසින් මා දකී... එයට හේතුව ත්‍රිපිඨකයේ අඩංගු සෑම දෙයක්මත් ඉහත ලෙසින් තෝරාබේරාගෙන නිවන් මගට උපකාර වෙන දේ තෝරාගන්නට මාර්ගෝපදේශයක් ලෙසින් වැදගත් කරුණ...
වණැති ප්‍රඥාවන්තයින්ට නම් වුවමනා වෙන්නේ නැත... මන්ද එවැනි අය තමන්ට ලැබී ඇති නුවණ නිසි සේ යොදාගැනීමට උත්සූක වන හෙයිනි... පෙර ලෙසින් පොතේ මෙහෙම තිබෙනවාය, අපිට ඉගැන්වූයේ මෙසේය, අපේ පරම්පාරවම දන්නේ මෙසේය, මෙච්චර කාලයක් පුරුදු කලේ මෙසේය, කියා ඇත්තේ මෙවැනි තනතුරු ඇති අයෙක්ය, මේ මේ භාෂාවේ මේ මේ අකුරුවලින් මේ මේ දේ කියන්නේය, ම...
ිටින්නන්ට දැකිය හැකි නිවනක් නැත... මන්ද එවැනි අය ඒ ඒ දේ ඔස්සේ ඇලී රාග ගින්නෙන් දැවෙන්නේය... ඒවාට විරුද්ධ දේ එනවිට ද්වේශ ගින්නෙන් දැවෙන්නේය... ඒ ඒ රාගයේ ඒ ඒ ද්වේශයේ රැඳෙමින් දැවටෙමින් කාලය කා දමමින් මෝහ ගින්නෙන් දැවෙන්නේය... දැවෙන බවවත් නොදනී නම් නිවිය හැකි බව කෙසේ නම් දැන ගනීද? අප්‍රමාදව තම තමන්ගේ නුවණින් උපරිම ඵල නෙලා...
්වයේ බළළා මල්ලෙන් එලියට පැනීම Posted by Prathi Wadhiya at 7:26 AM ඇසට අසුවන මායිමේ March 10, 2014 at 8:54 AM මේ වාගෙ ජරා ගෑණුන්ගෙ රැස්වීම් වල සෝභිත මූලාසනේ හිටපු ලස්සන. හැබැයි යූ ඇන් පී ආවොත් නම් රට නරකාදියක් කරනව. ජරාම ජරා ගෑනු මිනිස්සු ටිකක් පිරිලා. ප්‍රති වාදියා March 14, 2014 at 7:53 AM නරකාදිය මේ මිහිපිටම මුන් හදය...
තවාදී ආක්‍රමණිකයාගේ මෙරට නියෝජිතයා. Dulantha March 10, 2014 at 9:23 AM "බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගිකත්වය යනු ගහට පොත්ත මෙන් එකකට එකක් නැතිව බැරි අංග බව අප මින් පෙරද සෑම විටම කියා ඇත්තෙමු." මේ ටික තේරුනානම් ලොකු දෙයක් සහෝදරයා. සැබෑ ලිංගික නිදහස March 12, 2014 at 4:33 AM කාන්තාවිමුක්තිවාදිනියන් කොහොමත් සමලිංගිකත...
බිහිවන සෑම ජීවියෙකුම තම ජීවී වර්ගයා වෙනු වෙන් කල යුතු යුතුකම් අතර ප්‍රධාන තම යුතුකම වන්නේ තම වර්ගයා ගෙ පැවැත්ම තහවුරු කිරීමයි. එනම් තම වර්ගයා බොකිරීමයි. යම් ස්භාවික හේතු මත යමෙකුට වර්ගයා බිහිකිරීමේ හැකියව නොමැත මෙය ඉතා අවාසනාවන්ත තත්වයක් සේ මිනිස් ස්මාජය තුල සැලකෙන කාරනයකි.මෙලෙස ජිවියෙකු බිහිවීම පුරුශ ලිංගික සහ ස්ත්‍රි...
හිඳ මේ ගැන අදහස් දක්වමි. අතීතයේ පටන් මෙමෙ සමලිංගික එක් වීම් පවතින දෙයකි. එය ඉතා රහසේ සිදු වූවක් බව නොරහසකි.ඒ පිළිබඳ තොරතුරු විවිධ නව කතා, චිත්‍ර පට වල අපට දැකගත හැක. උදාහරණයක් ලෙස සත්‍ය කතාවක් ඇසුරෙන් Peter Jckson අධ්‍යක්ෂනය කරන ලද Heavenly Creatures (http://www.youtube.com/watch?v=E-vUl-1FJ9E ) චිත්‍ර පටය දැකිවිය හැක...
ැක. තමන් පිළිගන්නා ආගම,සංස්කෘතිය හා ස්භාවධර්මය.ආගම හා සංස්කෘතිය යන කරුනු ප්සෙක දමා බැලුවද මෙය තරයේම ස්භාවධර්මයට පිටු පෑමකි. වර්ථමානයේ මෙම තත්වයට නීතිමය වශයෙන් සහය ලබා දීම ලොකයේ සංවර්ධිත රටවල් විශාල වශයෙන් කටයුතු කර ඇත.මෙනිසා මෙමරට වල සමලිංගික විවාහයන් සිදු කිරීමට සහ එයට නීතිමය වටිනාකමක් ලබාදී ඇත.මෙයට පදනම වී ඇත්තේ එය ම...
ිවාහ සහ නිවසේ සුරතලයට අති කරන සතුන් සමග විවාහයන්ද නීතිගත වීම පුදුමයට කාරනයක් නොවනු ඇත. එවැනි දේ වල් ද අයිතිවාසිකම් ලෙස මෙම් අමනයන්ට පෙනීමට ඉඩ ඇත. මෙලෙස ස්භාවධර්මයේ නීතියට ඔච්චම් කරන වුන්ට නුදුරු දිනයක මිහිතලයෙන් අතුගෑවීම වලකාගත හැක්කේ ඔවුන්ටමය........................... ප්‍රති වාදියා March 14, 2014 at 7:52 AM සමලින්ගික...
්නේ මේ හිරිහැරකාරී යුදෙවු මතවාද වලින් ගැලවෙන එක සැබෑ ලිංගික නිදහස March 14, 2014 at 7:12 AM ඩයනට ඩ්ය්හේශපාලනේ ඇතුලේ පුලුවන් මගුලක් නෑ. ඔය එන්නේ බටහිර රටවල තියෙන උමතු හැසිරීම් සේරම අපේ රටට ඉම්පොර්ට් කරගන්න. jagath pathirana March 15, 2014 at 1:51 AM ගම්පහෙන් හෙල උරුමෙන් ඉල්ලන අය ගේ ලැයිස්තුව කියන්න පුලුවන්ද http://3mana...
0%B7%9C%E0%B7%84%E0%B7%99/ MENNA STHREEVAADEE THARJANYAK නොමිලේ දැන්වීම් වාහන තුල Kelaniya, ශ්‍රී ලංකාව සියලුම දැන්වීම් අතර 0 : unit: around Kelaniya තුල වාහන ප 5 months ago වාහන Kelaniya - 0කි.මී. නිවේදිකාවට කියූ සෙල්ලක්කාර වචනයෙන්ම ගේල්ගේ දියණියට නමක් - Lanka News Line Is The Web Site That Has News For The Sinhala An...
nthttp%3A%2F%2Fwww.lankanewsline.com%2F%25e0%25b6%25b4%25e0%25b7%2594%25e0%25b7%2580%25e0%25b6%25ad%25e0%25b7%258a%2F%25e0%25b6%25b1%25e0%25b7%2592%25e0%25b7%2580%25e0%25b7%259a%25e0%25b6%25af%25e0%25b7%2592%25e0%25b6%259a%25e0%25b7%258f%25e0%25b7%2580%25e0%25b6%25a7-%25e0%25b6%259a%25e0%25b7%2592%25e0%25b6%25ba%25e0%2...
E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%96+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%...
16, announcing, bigbash, chris gayle, cricket, daughter, india, ipl, jameica, love, wife, women සබැඳි පුවත්දෝනිගේ දෝණි සමඟ විරාත් කෝලි 2016 වසරේ විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය මේ දිනවල […]ලොවම කළඹමින් ලිංගිකත්වය මාරු කරගත් කාන්තාවක් සහ පිරිමියෙකුගේ ආදරය – (වීඩියෝ) මේ වනවිට ලෝකයේ බොහෝ පිරිසක් කතා බහ කරන මාතෘකාවකි […]...
ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ […]Murali’s Good Bye to IPL-on the Way. Sri Lankan spinner, Muttiah […]ඉන්දියා – ඕස්ට්‍රේලියා තරඟය ඉන්දියාව දින්නත් පරාදයි 2016 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව හා […] Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window)Click ...
ක්. – Lanka Eye Witnesses In Home, Sinhala November 28, 2019 82 Views Lanka Eyewitness Europe Correspondent යූඑන්පී මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයින්ගෙන් ලැබුණු රුපියල් මිලියන සිය ගණනක මුදල් අතුරුදහන් කළ බවට රනිල් පාර්ශවය සහ සජිත් පාර්ශ්වය එකිනෙකාට චෝදනා කර ගන්නට පටන් ගෙන තිබේ. රනිල් පා...
ාර්ශ්වය කියා ඇත්තේ ඡන්දය සඳහා ලැබුණු අරමුදල් රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මලික් සමරවික්‍රම අමාත්‍යවරයා සහ අකිල විරාජ් මහ ලේකම්වරයා වංචා සහගතව ලබාගෙන ඇතැයි කියාය. සජිත් ප්‍රේමදාස වෙත ලබා දෙන්නට ගෙන ආ මුදල් සිරිකොතේ අලුත්වැඩියාවන් සඳහා අවශ්‍ය යැයි කියමින් අකිල විරාජ් පුද්ගලිකව ලබා ගත්තේ යැයි ද චෝදනා කර ඇත. මෙම ආරවු...
මග ය. සජිත් පිල මෙලෙස ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් මිලියන 600 ක් පමණ වෙතැයි දැනගන්නට තිබේ. මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු භාරව සිටි සිටි ලේක්හවුසිය හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ නමැත්තා ද මෙම මුදල් වංචාවට චෝදනා ලබා ඇත. ආයතනගත ආගම් | Open Minds! (formerly: Moving Images blog) RT @ManthriLK: Say no ...
Webinar on Digital Citizenship & Online Harassment (Sinhala) Watch the full video on:… 21 hours ago RT @minormattersorg: Let's stop spreading Fake News! Webinar on Digital Citizenship & Fake News (Sinhala) Watch the full video on: https:… 21 hours ago RT @AzzamAmeen: I don't post personal opinion on social media very o...
notes Stephanie Hankey of Tactical Tech (@… 1 day ago මරුතමුනයි ප්‍රදේශයේ නොමිලේ දැන්වීම් සහ ජයාරූප පළ කරන්න RS 2,700 සංශෝදිතයි RS 1,100 සංශෝදිතයි චීනයේ වත්මන් ජනාධිපති ෂී ජින්පිං (වම පසින්) සහ මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං Last modified on Wednesday, 25 October 2017 09:50 More in this category: « CO2 වැඩිවීම 'සමුද්‍...
යේ සංගීතය යයි කියූ පමණින් මනුෂ්‍යාගේ මනසට ගීතය හා වෙනත් වාද්‍ය භාණ්ඩ සිහියට නැගුණද එය එවන් පටුසීමවක් තුල කොටු කලහැකි කාරණයක් නොවේ. අතීතය පටන් දැඩි ජනතා ආකර්ණය දිනාගෙන සිටින මෙම සංගීතය පදනම් කරගෙන ලොව තුල සිදුකරන පරියේෂණ ද අපමණය. ඒවා තුලින් සමාජයට අනාවර්ණය කල නිගමනද අපමණය. මෙම… බස්සිගේ නවාතැන : වසන්තයේ මගේ කොටස සමග අන්න...
.) ලියන සිඳු අක්කා, රසිකලොජිස්ට් නමින් පුනරුත්පත්තිය ලද කකා, වසරේ හොඳම බ්ලොග් කරු "මාතලන්", "සොඳුරු සිත" ලියන වත්සලා අක්කා, "කඳු" ලියන සශිකා අක්කා, "සින්ඩරෙල්ලාගේ සපත්තුව" හොයන රසී, මගේ ප්‍රියතම "හිතනලන්තය" ලියන අමිලානි, "කාලාකාශයේ" සහන් ඇතුලු තවත් බොහෝ දෙනා ඒ අතරේ ඉන්නවාය. ඉතින් බස්සි බ්ලොග් වසන්තයේ චමත්කාරය උපරිමයෙන්...
ලියනවා වාගේ දවසට පෝස්ට් දහයක් විතර!) ආයෙමත් ෂපාන් එකේ වසන්තය කියවන්න යනවාය! එතෙක් ඔයාලා සේරටම කිරියෙන් පැණියෙන් බතින් බුලතින් පාන්පිටියෙන් කිරිපිටියෙන් සහ මෙකී නොකී සියලු යහපත් දැයින් සපිරුන සුභ නව වසරක් වේවායැයි පතනවාය. අලුත් අවුරුද්දේ මෙන්න මේ සෙත් කවිය තුන් වරක් කියෙවුවානම් සියලු අපල උපද්‍රව දූරුම්භූත වෙලා යනවාය. ප...
දේ රිසි ඵල ගෙන දේවාහිතන පතන සැප සම්පත් ඉතිරේවානිතින සහන ලැබදෙන වසරක් වේවා සහන් පද්මසංඛ පීරිස් (THE SAHAN)April 15, 2015 at 11:01 AMඅනා! මගෙ නමත් ලියලා! ^_^අන්තිම කවියෙත් මං ගැන ලියලා! :v <3 <3 <3ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 5:52 PMහිහී! අපි එහෙමයි ඉතිං! ;)DeleteReplyරසිකොලොජිස්ට් - RasikologistApril...
යෙන හොඳම දවස යොදාගෙන තියෙන්නේ, (මගේ උපන් දිනේ දවස) හැමදේම සාර්ථක වේවා,,, ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 5:53 PMබොහොම ස්තූතියි ඔමා! එහෙනම් එදාට අපිට කේක් ලැබේවි නේද?DeleteReplyරූපේApril 15, 2015 at 1:51 PMකියවපු නැති බ්ලෝග් ටිකක් පෙන්නුවාට මාගේ ප්‍රණාමය....ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at...
னApril 15, 2015 at 3:49 PMසුබ වේවා !ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 5:54 PMඑසේම වේවා ප්‍රසන්න අයියේ!DeleteReplyMaathalan - Priyantha HewageApril 15, 2015 at 4:54 PMඅන්නාසි සහ කඩළ ගොටු, ගහේ බැඳ දිමි ගොට්ටක් දැම්මා සේ සාර්ථක වේවා....!!!වසන්තය මට එපා උනේ එක කුහකකොමෙන්ට් එකකින්... ඉන්දික වසන්ත ඒක යහ පරමාර්ථ...
..ReplyDeleteRepliesදුමීApril 15, 2015 at 8:34 PMමාතලන් මාමේ, මගේ බ්ලොගේ ගැන දක්වපු අදහසට ගොඩක් ස්තූතියි....!ඒ වගේම කරලා තියෙන විවේචනේටත් ස්තූතියි...!Deleteබස්සි (Yash)April 17, 2015 at 5:57 PMබොහොම ස්තූතියි මාතලන්!දුමීගෙ බ්ලොගේ තියෙන එකම අවුල, ඒක ඔපීසියේ, බස් එකේ හෝ සෙනග ගැවසෙන ස්ථාන වල කියවද්දි ලාෆින් ෆිට්නස් හැදීමත්...
ගන්නෙත් අමාරුවෙන්. මාවත් මතක් වෙලානෙ. මරු මරුReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 5:59 PMඉස්කෝලෙ යාලුවෙක්ගේ අක්ක කෙනෙක් බ්ලොග් අවකාශෙදි හමුවෙන එකම මොනතරම් සතුටක්ද? අනික එහෙම කෙනෙක්ව ඉන් පස්සෙ කවදාවත් අමතක වෙනවද?!DeleteReplyamila chathurangaApril 15, 2015 at 5:41 PMඅර ඈත දුර පේන කදු කර ඉමේ සැගවුනු ඉර මාමා වගේ...
Yash)April 17, 2015 at 6:05 PMමටත් මීඩියාවල "වෙන්ඩ අවුරුදු" දිරවන්නෙ නෑ.DeleteReplyදුමීApril 15, 2015 at 8:32 PMප්‍රවීණ සහ ආධුනික කියල බ්ලොග් වල බෙදීමක් දකින්න නම් මම කැමති නෑ....අවුරුදු ගාණක් බ්ලොග් ලිව්වත් පරිනත නොවන බ්ලොග් කාරයෝ ඕනේ තරම් මම දැකලා තියෙනවා... ඒ වගේම අවුරුදු ගණන් බ්ලොග් ලියුවත් දිනෙන් දින අපරිණිත වෙන ස...
ඉතා හොඳ පෝස්ට් ටිකක් ඒ වෙනකොට කියවලා තිබ්බ නිසයි....බස්සි මගේ බ්ලොග් එක හයිලයිට් කරපු එක ගැන ගොඩක් ස්තූතියි.....බ්ලොග් වසන්තයේ අරමුණ උනේ නිද්‍රා තත්වේ හිටපු දැන් නොලියන කීප දෙනෙක්ට ආයෙත් ලියන්න පොඩි කික් ස්ටාර්ට් එකක් දෙන්නයි, ඒ අය බ්ලොග් නොලියපු, නොකියවපු කාලේ බ්ලොග් ලියන්න එකතු වූ, සිංහල බ්ලොග් පෝෂණය කල බ්ලොගර්ස්ලා අ...
නේ.. දැනටත් ලියන උන්ට ඕක නොතේරීමයි.. Deleteඉන්දික උපශාන්තApril 16, 2015 at 12:54 PMමාත,, පුෂ් බයිසිකල් රේස් වලට වතුරගහන්න, උදව්කරන්න මෝටර්සයිල්වලින් පොරවල් එනව උඹ දැකලම නැද්ද?Deleteඔමාගේ හීන- ApurviApril 16, 2015 at 1:55 PMහි හි සිංහයගේ මරු උපහැරණ තියෙන්නේ,, හැබැයි ඔය හෝන් ගහන් වතුර බකට් එල්ලන් එන බයික් කාරයෝ හින්දා හර...
12:44 PMසම හරක් බාල්දියෙන් කෙලලා අරින වෙලාවලුත් තියෙනවා.. අනික උඹ දැකලා තියෙනවද ගම හරහා දුවන කොට ගමේ එකාට අරින්න එන එකාට ගමේ වතුර බාල්දි සප්ලයි කාරයෝ කුණුහබ්බ කියලා බය කරනවා, කින්ඩිය දානවා.. අරූගේ මොරාල් එක කඩනවා... මම නම් තරඟෙකදි ළඟදිත් දැක්කා.. Deleteඔමාගේ හීන- ApurviApril 17, 2015 at 3:13 PMමං හැමදාම දකිනවා හි හි හ...