txt
stringlengths
140
500
බව. ඉතින් බ්ලොග් වසන්තය පටන් ගත්තු එක බොහොම වටිනවා. අනික, ලැප් එක දිග අරින්න මහන්සි නොවී ෆෝන් කට්ටෙන්ම බ්ලොග් ටික කියෝගෙන කියෝගෙන යන්න පුලුවනි පෝස්ට් ගොඩාරියක් තියෙන නිසා.Deleteබස්සි (Yash)April 17, 2015 at 6:12 PMසයිකල් රේස් කතාව තේරුනේ නෑනෙ සිංහ අයියා. මට තේරුන විදිය හරිනම්, මට රේස් එකට ලියන කස්ටියව කියෙව්වට වතුර ගහන...
ුවන් වෙයි වගේ ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:13 PMඑන්ට එන්ට. කඩු බ්ලොග් ලියන අය තමයි මම හිතන්නෙ කඩලගොටු සීන් එකට වැඩිපුරම එන්නෙ.DeleteReplyDudeApril 16, 2015 at 12:35 AMඒ ව්‍යායාමය, ඒ කියන්නේ සම්මන්ත්‍රණය ඉතාමත් සාර්ථක එකක් වේවා කියලා ඕං මම ප්‍රාර්තනා කරනවා. ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක්.ReplyDeleteRe...
ුමන් ඉටුවේවා...එළම එළ වේවාReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:14 PMබොහොමත්ම තුති වේවා!!DeleteReplyතුශානිApril 16, 2015 at 8:11 AMසුබ අලුත් අවුරුද්දක් වේවා.. සියළු වැඩකටයුතු සාර්ථක වේවා ! ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:14 PMබොහොමත්ම තුති වේවා තුශ්!!DeleteReplyමධුමාධවී රස සරණියApril 16, 2...
!DeleteReplyPra JayApril 16, 2015 at 11:17 AMඅනේ පව් ..... නෑනෙ ලිස්ට් එකේ. (මේ කාටවත් කියන්න එපා, මල කෙලියයි, අද කවි තේරුනානෙ )ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:17 PMසිරාවටම කවුදෑ ඒ හිස්තැන?තව ගොඩක් බ්ලොග් මෙතන සඳහන් කරන්න අතපසුවීම් නම් වෙන්න ඇති. ඒක ගැන ප්‍රවීණයෝ විදියට ඒ අය අනිවාර්යයෙන්ම සමාව දේවි නෙ...
plyඉන්දික උපශාන්තApril 16, 2015 at 1:02 PM//පෙට්‍රල් මිල වගේ සොම්නස වැඩි වෙන්නයි// යකෝ පෙට්‍රල් අඩුවුනානෙ දැන් කාලයක් තිස්සෙ....මේක බය්යෙක්ද?මෙන්න මගෙ සුභ පැතුම..මරා වගේ අතේ මුදල් රැඳෙන්නයිසිරා වගේ සැහැල්ලුවෙන් සිටින්නයිපැරා වගේ හැමදාකම ලියන්නයිකරා නගේ පැතුමක් හදවතින්මයිReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6...
!ආ! මම බයියෙක් හෝ ටොයියෙක් නොවෙමි ඈ...DeleteReplyඅඟහරුවා.April 16, 2015 at 3:52 PMබස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා! ඔව් ඔව් වසන්තය දැක්කා මමත්. දුමී අයියත් එලි බැහැල හිටියනේ.. එහෙනම් 19 හම්බවෙමුකෝ ඈ..ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:27 PMඅනිවාර්යයෙන් හමුවෙමු අඟහරු මල්ලි! ගිය අවුරුද්දෙත් ඔයා ඉන්නව දැක...
මොකා මොකා හරි ලියනවනම් අපි ඉන්නව කියවන්න.. අවුරුද්ද සුභ වේවා! 19 එන්න උත්සාහයක් ගන්නවා, 25 කේස් එක මොකක්ද හැබෑට?ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:29 PM25 තියෙන්නෙ සාහිත්‍ය උත්සවයක් නෙව. එන්නකෝ වෙලාවක් තියේනම් ඇවිත් යන්න. ඊට අදාල වෙබ් පිටුවේ ලින්ක් එකත් දාල තියෙන්නෙ...DeleteReplyතනි තරුවApril 16, 2015 at...
ෙව්වා තනියාක්කෝ... ඒක පට්ට එකේ ඉහලම එක. මගතොටේදි කියවන්න බෑ අනේ මහ හයියෙන් හිනා යනව.DeleteReplyDineshApril 17, 2015 at 2:19 AMමොකද්ද බං සම්මන්ත්‍රණ සීන් එක.. අපි එහෙම එකක් ගැන දැනන් හිටියෙම නැහැනේ..ReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:31 PMඉතින් දැන් දන්නවනේ දිනේෂ් අයියේ! :DDeleteReplyNisman RanasingheApri...
දිමතක් එන එක. හිටගෙනත් නින්ද යන තරමේ නිදිමතක් ඒක.DeleteReplyකුරුටු ගෑ ගී පවුරApril 17, 2015 at 12:36 PMබස්සිටත් සුභ අලුත් අවුරුද්දක් වේවාReplyDeleteRepliesබස්සි (Yash)April 17, 2015 at 6:33 PMකුරුටු ගෑ ගී පවුරේ කුරුට්ටෝ බැටෑලියන් එකටම අවුරුද්ද සුභ වේවා! වැඩි වැඩියෙන් කවි ලියවේවා!DeleteReplyPriyanthi HansamaaliApril 17...
්නේ පට්ටපල් හෙණම ඇත්තකි. අපේ සමාජයෙන් ඈත් වී යන ජනශ්‍රැතියේ අංගයක් ලෙස හඳුනාගත හැකි ගජබින්න එකතු කිරීමට ඩ්‍රැකියා හිතුවේ කෞතුක දේට තියෙන ආසාවට සහ ඒවායේ ඇති දේශපාලනමය වටිනාකම නිසාය. ගජබින්නාලංකාරයේ කලින් කොටස් මේ ලිංකුවෙන් ගිහිං බලාගත හැක.මේං ගජබින්නාලංකාරයේ කතා සැට් එක ඉතිං අර මිනිස්සු ගස් අදින කඹ, බණ්ඩි කියත්, බර කරත්...
දාස කවියා සේවය කළේ භෝජ රජතුමාගෙ රාජ සභාවෙයි. ඒ රාජ සභාවෙ හිටිය කවියන් හැමෝටම වඩා දක්ෂතා පෙන්නපු නිසා රාජ සභාවෙ හිටිය ගොඩක් දෙනා කාලිදාසට හිත යටින් නුරුස්සන ගතියක් තිබ්බා. දවසක් අනිත් කවියො සෙට් එකක් එකතු වෙලා කාලිදාසට සිරා මඩක් ගහන්න කල්පනා කළා. ඒකට ඒ කෂ්ඨිය හොයාගත්තා මෙලෝ හසරක් දන්නැති මෝඩ බමුණෙක්ව. එයාට සල්ලිත් දීලා,...
ිවට් එකේ කතා කරන්න ඕනෙ කියලා. ගෝළයො ටික එහෙට මෙහෙට උනාට පස්සෙ, කාලිදාස ඇහුවලු මොකද්ද මේ කරන වැඩේ තෙර… (ශිව) - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය (ශිව) උත්තරීතර ආත්මය; භාවනාවට, කලාවට, යෝගවලට, නර්ථනයට අධිපති ; නපුර නසන ශ්‍රේෂ්ඨ විනාශකරු; දෙවියන්ට අධිපති; කෛලාශ භවන[1] පශුපඨාස්ත්‍ර, ත්‍රිශූලය,පරශු-පොරව,පිනක දුන්න[2] ශිව ලිංගය[2]...
ීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්‍රදායන්ගෙන් එකක් වන ශෛව ආගම තුළ ඔහු ශ්‍රේෂ්ඨතම දෙවියන් ලෙස හැඳින්වේෙ. [8] [9] බ්‍රහ්ම, විෂ්ණු සහ ශිව යන හින්දු ත්‍රී මූර්තිය තුළ ශිව දෙවියන්ව "විනාශකරන්නා" යනුවෙන් හැඳින්වෙයි. [1] [10] ශෛව සම්ප්‍රදායට අනුව ශිව විශ්වය නිර්මාණය කරයි, සුරැකීම හා පරිවර්තනය ද කරයි. [11] [12] [13] ශක්ති වාදය නම් ව...
නොවෙනස් වන බ්‍රහ්ම, [14] සහ විශ්වයේ පරම ආත්මය වේ. [15] [16] [11] ශිව දෙවියන්ගේ කරුණාවන්ත කම මෙන්ම භයානක කම ගැන ද බොහොමයක් කතාන්දර තිබේ. ගුණවත් අංශ ගැන සැලකීමේදී, ඔහු සර්වඥාන ලෙස විස්තර කර ඇත. යෝගි වරයෙක් වන එතුමා කෛලාශ කන්දේ වැඩ සිටී. [1] ශිව දෙවියන්ගේ බිරිඳ පාර්වතී සහ ඔහුගේ දරුවන් දෙදෙනා, ගනේෂ සහ කාර්තිකේයා වේ. ඔහුගේ ...
රබ්‍රහ්ම නම් වූ බ්‍රහ්ම ලෙස ද හැඳින්වේ. දමිළ භාෂාවෙන් ශිවන් හැර වෙනත් නම් වලින් ශිව දෙවියන්ව හඳුන්වයි, එනම් නටරාජ (ශිව දෙවියන්ගේ නර්ථන ස්වරූපය) රුද්‍ර (ශිව දෙවියන්ගේ කෝපී ස්වරූපය) සහ ධක්ශිණමූර්ති (ශිව දෙවියන්ගේ යෝගී ස්වරූපය). මීට අමතරව ශිව ලිංගයට වන්දනාමාන කිරීම දක්නට ලැබේ. මොනිර් මොනිර්-විලියම්ස් පෙන්වා දෙන ආකාරයට සංස...
ව අර්ථ නිරූපණය කල විට ශිව යනු "සියලු දේ තුල පවතින්නා යන්නයි" සහ "කරුණාවේ මූර්තිය" යන්න ද අරුත් අතර වේ. [20] [21] ඇතැම් කතුවරුන් මෙම නාමය දෙමළෙන් "රතු" යන අර්ථය ඇති " śivappu " යන වචනයෙන් śivappu , ශිවා සූර්යයා සමග බැඳී ඇති බව ( śivan , "රක්ත වර්ණය ඇත්තා" දෙමළ භාෂාවෙන්) සහ රුද්‍ර බබුරු (දුඹුරු හෝ රතු) රිග්වේද තුල ද දක්ව...
ව දෙවියන්ව විශ්වනාථ (විශ්වයේ ස්වාමියා) ලෙසද, මහාදේව, මහන්ඬෝ, [26] මහසු, [27] මහේෂ, මහේෂ්වර, ශංකර, ශම්භූ, රුද්‍ර, හර, ත්‍රිලෝචන, දේවේන්ද්‍ර (දෙවියන්ගේ ප්‍රධානියා) නීලකාන්ත, ශුභාංකර, ත්‍රිලෝකිනාථ (තුන් ලොවෙහි ස්වාමියා), [28] [29] [30] සහ ගර්නේශ්වර් (දයානුකම්පාවේ ස්වාමියා). [31] ශෛව ආගමිකයන් විසින් ශිව දෙවියන් වෙනුවෙන් ඉහ...
න ඉන්දියානු පාඨයන්ය ශිව දෙවියන් වෙනුවෙන් සැකසූ විවිධ සහස්‍රනාම ඇතුලත් කොටස් අටක් දක්නට ලැබේ. මහා භාරතයෙහි 13 වන පොතෙහි ( Anuśāsanaparvan ) එවැනි එක් ලැයිස්තුවක් දක්වා ඇත. ශිව දෙවියන් වෙනුවෙන් සැකසූ දශ සහස්‍රනාම (10,000 නම්) ද ඇති බව මහාන්යාස යෙහි දැක ගත හැක. නටරාජා මූර්තිය. ශෛව වාදය යනු හින්දු ආගමේ ප්‍රධාන නිකාය වලින් ...
නිකාය විශ්වාස කරන්නේ ශිව සියල්ලටම සහ සියල්ලටම මැවුම්කරුවා, පරමාධිපතියා, විනාශකාරියා, හෙළිදරව් කරන්නා සහ සියල්ලේම අධිපති බවය. [12] [11] ශෛව දේව ධර්මය පුළුල් ලෙස කාණ්ඩ දෙකකට බෙදනු ලැබේ: වේදයන් හි සඳහන් ශිව-රුද්‍ර ආභාෂයෙන් යුක්ත ප්‍රචලිත දේව ධර්මය සහ තන්ත්‍ර ලිපි වල සඳහන් ශිව සහ ශක්ති සම්බන්ධ ගුප්ත දේව ධර්මය. [34]alt=|th...
ලිකා (වචනයෙන් "මිනිස් හිස්කබල්") හෙවත් හිස් කබල් පැළඳ සිටි ශිව හා ශක්ති ලෙස හිඳිමින් හිස් කබළ් තුල තබා, මස් අනුභවය, මත්පැන් බීම සහ ලිංගිකත්වය චාරිත්‍රානුකූල කොටසක් ලෙස අදහා ඇත. [35] කාශ්මීර ශෛවවාදය තුළ ගුප්ත සම්ප්‍රදාය කර්ම සහ ත්‍රියික උප සම්ප්‍රදාය දෙකකට බෙදී ඇත. [36] කර්ම උප සම්ප්‍රදායේ ශිවා සහ කාළි දෙපළ වටා ගෙතුනු ග...
ශ්‍රේෂ්ඨතම යෝගී වරයා ලෙස සලකනු ලැබේ. එමෙන්ම ශිව දෙවියන් යෝගීන්ට අධිපති වන අතර සෘෂිවරුන්ට යෝගා ගුරුවරයා වේ.[40] ත්‍රී මූර්තිය යනු මැවීම, නඩත්තු කිරීම හා විනාශය පිළිබඳ හින්දු ධර්මයේ සංකල්පයකි. විශ්වය නිර්මාණය කරන ලද්දේ බ්‍රහ්ම විසිනි එය ආරක්ෂා කරනුයේ විෂ්ණු වන අතර ශිව විනාශකාරන්නා හෝ පරිවර්ථනය කරන්නාය. [41] [42] මෙම දෙව...
ර, ඉන් සමහරක් තුළ ශිව දෙවියන් ඇතුළත් නොවේ. [45] ↑ 1.0 1.1 1.2 Zimmer (1972) pp. 124-126 උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "Zimmer 1972 p. 124" defined multiple times with different content ↑ 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Fuller නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ Joanna Gottfrie...
ush; Catherine A. Robinson; Michael York (2008). Encyclopedia of Hinduism. Routledge. පි. 78. ISBN 978-0-7007-1267-0. https://books.google.com/books?id=i_T0HeWE-EAC. ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; mcdaniel156 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Javidd2008 න...
ඇන්ත්රොපෝ, Bd 63/64, H 1/2, පිටු 212-226 ↑ 11.0 11.1 11.2 Arvind Sharma 2000, p. 65. ↑ 12.0 12.1 Issitt & Main 2014, pp. 147, 168. ↑ Kramrisch 1981 ඩේවිස්, 113-114 පිටුව. ෂීවා සමිත, නිද. මලින්සන් විසින් පරිවර්තනය කිරීම. Varenne, p. 82. ජන්නා යෝගාව සඳහා මොනිර් මොනිර්-විලියම්ස් (1899), සංස්කෘත ඉංග්රීසි ශබ්දකෝෂයට සංස්කෘත ...
ම චින්මා මෙහෙවර භාරය. පරිවර්තනය සඳහා 13 වන පොතේ 17 වන පරිච්ඡේදය බලන්න. චිවිඩබණ්ඩාර, "සිව සැසස්මාරාම ස්ටෝට්රාම්". ක්ර්රීම්ෂ්, p. 476. ↑ For appearance of the name महादेव in the Shiva Sahasranama see: Sharma 1996 ↑ David N. Lorenzen (1972). The Kāpālikas and Kālāmukhas: Two Lost Śaivite Sects. University of California Pr...
ith Indian Philosophy. Motilal Banarsidass. පිටු 125–126. ISBN 978-81-208-1953-5. https://books.google.com/books?id=3C1GWkeyXnQC. ↑ Mark S. G. Dyczkowski (1987). The Doctrine of Vibration: An Analysis of the Doctrines and Practices Associated with Kashmir Shaivism. State University of New York Press. ISBN 978-0-88706-4...
ch (1981). Manifestations of Shiva. Philadelphia Museum of Art. පි. 22. https://books.google.com/books?id=ExfqAAAAMAAJ. ↑ Ralph Metzner (1986). Opening to Inner Light: The Transformation of Human Nature and Consciousness. J.P. Tarcher. ISBN 978-0-87477-353-8. https://books.google.com/books?id=ke0RAQAAIAAJ. ; David Fraw...
_rTWkAAC&pg=PA25. ටි්රමුරිටි සම්බන්ධයෙන් "මහා ත්රිත්ව" යන පදය බලන්න: ජෑන්සන්, p. 83. ↑ The Trimurti idea of Hinduism, states Jan Gonda, "seems to have developed from ancient cosmological and ritualistic speculations about the triple character of an individual god, in the first place of Agni, whose births are three or t...
yond the more common "Brahma, Vishnu, Shiva", mentioned in ancient and medieval Hindu texts include: "Indra, Vishnu, Brahmanaspati", "Agni, Indra, Surya", "Agni, Vayu, Aditya", "Mahalakshmi, Mahasarasvati, and Mahakali", and others. See: [a] David White (2006), Kiss of the Yogini, University of Chicago Press, ISBN 978-...
ගිස්ටෙර්4145081 උපසිරසිසොයන්නඅන්තර්ජලයට ඩම්න්නඒල්ලිමකතාවට නම් තෑනBlogPlayerවෑඩ ඩමා සොයන්නApplet searchසියල්ලමSinhaleseAfrikaansAlbanianArabicArmenianAsturianAzerbaijaniBasqueBelarusianBengaliBosnianBretonBulgarianBurmeseCatalanChinese (simplified)Chinese (traditional)Chinese bilingualCroatianCzechDanishDutchEnglishEspe...
ianMalayMalayalamManipuriMongolianMontenegrinNorwegianOccitanPersianPolishPortuguesePortuguese (BR)Portuguese (MZ)RomanianRussianSerbianSlovakSlovenianSpanishSwahiliSwedishSyriacTagalogTamilTeluguThaiTurkishUkrainianUrduVietnameseහොයමින් ඉන්නේ...Search only in Movies:Search only in TV Series:Season:Episode:Fulltext usi...
ekistanVanuatuVenezuelaVietnamWest GermanyYemenYugoslaviaZaireZambiaZimbabweMovie year:=<<=>>=!=FPS:තොරන්න23.97623.98024.00025.00029.97030.00050.00059.94060.000උපසිරසිFormat:තොරන්නsubsrttxtssasmimpltmpvttඅන්තර් ජාලයට අතුලත් කරා:තොරන්නToday1 day ago7 days agoදවස් 15 කලින්මාස 1 කලින්මාස 6 කලින්අවුරුදදකට කලින්හොඩට වෑඩ ඩමා...
he Town උපසිරසි Sinhalese The Town Sinhalese උපසිරසි (2010) 1CD srtBuy at AmazonSubtitle detailsDownloadUse OpenSubtitles Download ManagerThanks5 thanks receivedRate quality of subtitlesමොන්වහරි කියන්නStream this movie on alluc.com The Town[Sin][Subs].srt (209205bytes) කරුනකර පොඩ්ඩක් ඉන්නPrince {2010} {HD} - Vivek Ober...
DvDrip[Eng]-FXG25.000 FPS Interesting linksමේ චිත්‍රපටයෙ ඔක්කොම උපසිරසි මෙ බාසාවෙන්මේ චිත්‍රපටයෙ ඔක්කොම උපසිරසිAll subtitles from this userRequest this subtitle for a different releaseAbout movie:Find file:Release:Official site:Warner Bros. [fr] | Warner Bros. [jp] | Warner Bros. [us]Trailers:Posters:Covers:උපසිරසි:Oth...
anager connected to one of his earlier heists, as well as the FBI agent looking to bring him and his crew down.Directed by:Ben AffleckWriter credits:Peter CraigBen AffleckCast:Ben AffleckRebecca HallJon HammJeremy RennerBlake LivelySlaineOwen BurkeTitus WelliverPete PostlethwaiteChris CooperDennis McLaughlinCorena Chas...
ුව තවමත් නොණ්ඩියෙන් - තීරණාත්මක ප්‍රශ්නවලට ආණ්ඩුවට විසදුම් නෑ! | Lanka Views | Views of the truth ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් බොහො පාර්ශ්ව පසුගිය දින 50 ආණ්ඩුව සමයේ පෙනී සිටියද එයින් පසුව අධිකරණ තීන්දුවෙන් නැවත බලය තහවුරු කරගත් රනිල් වික්‍රමසිංහ ඇතුලු ආණ්ඩුව තවමත් පාර්ලිමේන්තු ප්‍රජා...
බලය ආරක්ෂා කරගත්තද මේ වනවිට පාර්ලිමේන්තුවේ ස්ථාවර පාලනයක් පවත්වාගෙන යාමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂයට හෝ ඔවුන් විසින් හදුන්වා ගන්නා එක්සත් ජාතික පෙරමුණට නැති බවට කරුනු ගණනාවකින් සනාථ වේ. එක් පැත්තකින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකාය සම්බන්ධ වියවුලට පිළිතුරක් නැත. තම අගමැතිධුරය සම්බන්ධ කරුණට අදාළ නියෝග ලබාගැනීමට අධිකරණය ...
මේදී අත්‍යවශ්‍ය ව්‍යුහයන් ලෙස ස්ථාවර කාරක සභා පිහිටුවීමටද සමත්කමක් ආණ්ඩුව යැයි කියාගන්නා එක්සත් ජාතික පක්ෂය පෙන්වා නැත. ජනාධිපතිවරයා විසින් ඔක්තෝබර් 26 වැනිදා පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීමෙන් පසු පාර්ලිමේන්තු ස්ථාවර කමිටු සියල්ලගේ බල රහිත වී ඇති බැවින් ඒවා නැවත ස්ථාපිත කළයුතුය. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු සභාවාරයක් අලුත...
දිරිට ගොස් නැත. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ පෙත්සම් කාරක සභාව ඇතුළු ස්ථාවර කමිටු නැවත පත්කිරීමට ආණ්ඩු පක්ෂයෙන් හා විපක්ෂයෙන් මේ වනවිටද කතානායකවරයා නම් ඉල්ලා ඇත. ශ්‍රීලනිප තව 12ක් ආණ්ඩුවට එනවා – පියසේන ගමගේ කුරුන්ද | The Cinnamon Garden: May 2013 බෝතලේ විත්ති | තවත් දවසක්... 2013 වෙසක් මස ...
ය පැත්තට දුවන්න බලාගෙන. මම බය වුණේ මේ දෙන්නා මාව දාලා රැණගලවත් ගිහින්දෝ කියලා. මම සීයගෙ කාමරෙන් එළියට ඇවිත් සාලෙ මැද්දෙන් කුස්සිය පැත්තට ආවා. ගෙයි පිටිපස්සෙම දොරෙන් පිට වුණාම තියෙන්නෙ කුස්සියට යන්න තියන වැරැන්ඩා එක. වැරැන්ඩා එකේ දුකුණු පැත්තෙ තිබුණා ඔය එක එක ලට්ට ලොට්ට දාන කාමරයක්. ඒකෙම තමයි සීයගෙයි, බාප්පගෙයි බයිසිකල්...
ාපු කළුගත් වගයක්. ඒවා උඩට වැටුනොත් එහෙම ලොකු විනාශයක් වෙනවා. ඔය කළුගල් දාලා තිබුණ මට්ටමේ ඉඳලා වැරැන්ඩා එකේ උඩ මට්ටමට අඩුම ගානෙ අඩි තුනක උසක්වත් තියනවා. කිරිඅම්මගෙ අහල පහලා යාළු ආච්චිලා ටික ආපුවම ඔය වැරැන්ඩා එක උඩ තියන බංකුවෙ වාඩිවෙලා කයිය ගගහ බුලත් විට කාලා කෙළ ඔක්කොම විදින්නෙ ඔය කළුගල් උඩට තමා. එතන අඩිය තියන්ඩ බැරි තර...
එක දිගේ ඇවිදගෙන ඇවිත් කුස්සියට ගිහින් ආපහු හැරිලා බලපුවම ඒක තියෙන්නෙ නැගෙනහිර දිශාවට මුහුණ දාලා. එහෙම වෙන්නෙ කොහොමද කියන එක මට හරිම ප්‍රශ්නයක්. ඒත් මම එහෙම කිව්වම හැමෝම හිනා වෙන්නෙ සමහර විට ඒ ගොල්ලන්ට එහෙම වෙන්නැද්ද දන්නෑ. අනිත් එක මෙහෙ උතුර තියෙන්නෙත් වෙන දිහාක. අපේ උතුර තියන පැත්තෙ නෙමේ. වැරැන්ඩා එක දිගේ එනකොට එක පාර...
න් කෙළ ගොඩේ ! මම ඉක්මනටම කුස්සියට පැන ගත්තා බලු තඩියට ඇතිතරම් බුරා ගන්න ඇරලා. "කළුවා.. මොකෑ ඔය දරුවට කන්න හදන්නෙ ?" කියලා බල්ලට කියාගෙන නැන්දත් ඒ එක්කම වගේ මගේ පස්සෙන් ආවා. මේ කුස්සියෙ තියනවා මහා දුමක්. අපේ ගෙදර කුස්සියෙත් දුමක් තියනවා. ඒත් මේක ඊට වඩා විශාල තට්ටු දෙකේ දුමක්. කිරි අම්මා ඕක උඩ දාලා තමා ඔක්කොම වේලන ජාති ව...
, කිරිඅම්මේ?" "අන්න අයියත් එක්ක කිරි ගන්න ගියා. ඔයත් යන්න" කළේ නවලා වතුර එකක් අරන් කට හෝදලා, ඉතුරු ටික බීලා දාපු මම එළියට පැන්නෙ හරක් මඩුවට යන්න. ෂිඃ ! හැමදාම කරන ගොන් වැඩේ මෙදා පාරත් කළානෙ. සෙරප්පු දෙක ගෙදර දාලා ආවනෙ. ගෙදර වැලි පොළවෙ පිනුම් ගගහා හිටපු අපිට මෙහෙ ඇවිල්ලා මේ ගල් ගොඩවල්, බොරළු ගොඩවල් උඩ අඩිය තියපු ගමන් තර...
් ජරා කරලා හොඳට වැලිවලින් වහලා තමා යන්නෙ. ඒ වැඩේට එයාට ඕනා තරම් වැලිතියනවා අඩුවක් නැතුව. ඒත් මෙහෙ උන් පව් අප්පා ! ඒත් ජාති වැඩේ කියන්නෙ උන් බොරුවට වහන එකනෙ. වැලි නැති උණත් බොරුවට අතින් වහනවා. අපිව රවට්ටන්න එහෙම කරනවද, නැත්නම් උන්ම රැවටිලද මංදා ! ඇඟිලි වලින් පැන පැන ගිය මම පොඩි පඩි පෙළ නැගලා, කලු ගල් තෝරගෙන, ඒවට පැන පැන...
ාවම තිබුණ හොඳ කලු ගල් තලාවක් බලලා එතෙන්ට පැනලා ඒක උඩ හිට ගත්තා. සීයයි, අයියයිනම් අර මඩුවෙ, ගොම ගොඩේ කිසි ගාණක් නැතුව ඇවිදිනවා. මටනම් අප්පිරියාවෙ බෑ ඒ වැඩේ. ඒක හින්දා මම අර ගල්තලාව උඩ හරි බරි ගැහිලා මේ ගොල්ලො කරන දේ බලාගෙන හිටියා. මේ හරක් මඩුව තියෙන්නෙ සීයලෑ ගෙට උඩහින් තියන කණ්ඩියෙ පිටිපස්සට වෙන්න. මම දැන් හිටගෙන ඉන්න ම...
්ලක් අරන් රෑ තිස්සෙ උන් දාලා තිබුණ ගොම බෙටි ඔක්කොම එකතු කරලා එක මුල්ලකට කරළා මඩුව අතු පතු ගාලා පිරිසිදු කළා. මෙතන හරක් දහයක් දොළහක් විතර ඇති. මම තුන් හතර පාරක් ගනින්න හැදුවා කොහෙද මුන්ට විසේනෙ. එක විදිහකට ඉන්න බෑ අඩු ගානෙ ගණින වෙලාවටවත්. ඉතින් මම වැඩේ අතෑරලා දැම්මා. ජාති ජාති හරක් හිටියා ඒ රංචුවෙ. සමහරු ලප වැටිච්ච උන්,...
කියලා සීයා කිව්වා. සීයා ඉස්සෙල්ලම පොඩි වහු පැටියව ලිහලා එයාගෙ අම්මට ලං කළාම ඌ පිස්සුවෙන් වගේ වැස්සිගෙ තන් බුරුල්ලට හොම්බෙන් ඇන ඇන කිරි බිව්වෙ. මෙහෙම ටිකක් වෙලා බොන්න දුන්නට පස්සෙ සීයා ඌව ඇදලා අරන් වෙන තැනකින් ගැට ගැහැව්වා. ඌ දගල දගල උම්බෑ කිය කිය අම්මා ගාවටම යන්න තමා දැගළුවෙ. මට ඌ ගැන හරි පවු හිතුණා. බඩිගිනි ඇති කියලා....
ලන් හිටියෙ මම පුදුමයෙන් බලන් ඉද්දි. මම හිතුවා වැස්සි පැටියව ගත්තු එකට තරහා ගිහින් සීයට අනීවත්දෝ කියලා. ඒත් එහෙම වුණේ නෑ. මුට්ටියෙන් භාගයක් විතර පිරුනට පස්සෙ, සීයා කිරි ගන්න එක නවත්තලා ආයෙත් ගිහින් පැටියව ලිහුවා. ඌ පිස්සුවෙන් වගේ දුවගෙන ඇවිත් ආයෙත් වැස්සිගෙන් කිරි බොන්න ගත්තෙ. සීයා උගෙ පිට අතගාලා "හඃ දැන් ඉතින් ඇති වෙන්...
ෙන අපි දෙන්නට ලොකු කෝප්ප දෙකකට දාලා දුන්නා. ඒකෙ අමුතුම රහක් තියෙන්නෙ. ගෙදරදි බීපු ලක්ස්ප්‍රේ වගේ නෙමේ. හැබැයි මට ගොඩක් බොන්නනම් පිරියක් තිබුණෙ නෑ. කෝප්පෙ අන්තිම ටික මම පූස් හමුදාවෙ සාමාජිකයො දෙතුන් දෙනෙකුට පෙව්වා. උන්නම් බිමට දාපු කිරි ටික බොහොම ආශාවෙන් වට වෙලා බීගෙන බීගෙන ගියා. නැන්දා මූණ හෝදන්න ළිඳට යන්න කතා කළේ ඊට ප...
තෙන්නෙ. මම දවසක් බිම බඩ ගාලා වගේ ඔළුව දාලා බැලුවා. අම්මෝ මගෙ මුලු සර්වාංගෙම සීතල වෙලා මවිල් කෙළින් වෙලා මුළු ඇඟම මොනවද වෙලා ගියා ඒක දැක්කම. මම හිතුවෙ ඒක අපායට යන පාර වෙන්න ඇති කියලා. ඒ තරම් ගැඹුරුයි. අතරින් පතර බිත්තියෙන් හරහට මතු වෙච්ච කළු ගල් තියනවා. කොච්චර බැලුවත් මට ඒකෙ වතුරනම් දකින්න හම්බුනේ නෑ. කවුරු හරි වැටුනොත්...
කියන එක හරි ප්‍රශ්නයක්. නිකන් කළුගල් වැටියක් විතරයි. අපේ ගෙදර එක වටේනම් බැම්මක් තිබුණා. සීයමයි බැන්දෙ. මූණ හෝදන්න යන්න ඕනා කඩේ අයියලෑ වත්ත පහළ ළිඳට. ඒකට එක්කො පඩි පෙළ බැහැලා වම් පැත්තට ගිහින් කඩෙත් පහු කරගෙන ගිහින් පාලම ගාව තිබුණ කඩේ අයියලෑ වත්ත පල්ලෑහැට යන්න ඕනා. නැත්නම් පඩි පෙළෙන් අනික් පැත්තෙ තියන බෑවුම හරහා වැටිලා...
සෙන් වැටුණා. ළිඳට යනවනම් පුළුවන් තරමක් භාජන අරන් ගිහින් වතුර අරන් එන්න ඕනා කියන එක නීතියක් වෙලා තිබුණෙ. ළිඳට ගිහින් හිස් අතින් පැමිණීම දඩුවම් ලැබිය හැකි වරදක්. බුරුසු ගෙනල්ලත් නෑ, සෙරප්පුත් නෑ ! මේ අඩි පාර පුරාම තියෙන්නෙ ගල් බොරළු. අයියෝ එපා වෙනවා ඉතින් යන්න ගියාම. අඩි පාර දිගේ පල්ලම් බැස්ස අපි එතනින් ගම මැද පාරට වැටුණ...
ෙ. ළිඳක් කිව්වට මෙතන ලිං දෙකක්ම තියනවා. වෙරළු ගහ යට තිබුණු ලොකු ළිඳ, අඩි දහයක් විතර පළල, රවුම් ළිඳක්. වටේට බැම්ම බැඳලා, දෙපැත්තෙන් කණු දෙකක් උඩට බැඳලා හරහට ගිය කණුවෙ තමා බොලොක්කෙ ගැට ගහලා තිබුණෙ. මේ ළිඳේ වතුර තමා බොන්න ගත්තෙ. අනිත් ළිඳ හතරැස් එකක්. ඒකට යන්න රවුම් ළිඳ ගාව ඉඳන් ටිකක් පහළට බහින්න ඕනා. මේක තමා නාන ළිඳ. නිල...
යියලෑ මායිමත් එක්ක ගලාගෙන ගිය පොඩි ඇළට. ඇළෙන් එහා කුඹුරු යාය. පාලම උඩට පේන්නෙ මේ කුඹුරු යාය තමා. සීයලෑ කුඹුරකුත් තිබුණා ළිඳට පොඩ්ඩක් එහාට වෙන්න. "හා දෙන්නම දත් මැදගන්න" කියලා දත් බේත් එක අපිට දීපු නැන්දා "මෙදා සැරෙත් බුරුසු ගෙනාවෙ නෑ නේද" කියලා ඇහුවෙ හිනා වෙලා. අපි දත් මදිනකම් නැන්දා භාජන වලට බොන ළිඳෙන් වතුර ඇදලා පුරවන...
ජාති දෙකක් තියනවා, එකක් "පැරකුම්බා" අර ගස් ලබු කෑල්ලක් අල්ලන් ඉන්න යෝධයගෙ පින්තූරෙ තිබුණෙ ඒකෙ තමා. අනිත් ජාතිය "දන්ත මුක්ත". සුදුම සුදු දත් ටිකක රූපයක් තමා ඒවයෙ තිබුණෙ. මම කැමතිම දන්ත මුක්ත එකට. ඒකෙ අමුතු රහක් තිබුණා. කන්න පුළුවන්. පැරකුම්බා එකනම් තනිකර බේත් රහක් තිබුණෙ, කන්න බෑ. අප්පිරියයි. ඔය දෙකටම වැඩිය මේක මරු. ආව්...
නෙ ? කනවා නේද ටූත් පේස්ට් ?" නැන්දට වැඩේ මාට්ටු. "ගිලින්නෑ ඕවා, දත් මැදලා කෙළ ගහන්න එළියට" මේ ලිං පාවිච්චි කරන්නෙ අපි විතරක් නෙමේ. ගමේ ඉන්න තව ගොඩ දෙනෙක් එනවා මේවයින් වතුර ගන්න, නාන්න. අපි දත් මැද මැද ඉන්නකම් තව දෙතුන් දෙනෙක්ම ඇවිත් මූණ හෝදන් වතුර පුරවන් ගියා. "ආ මේ ගුණපාලගෙ කොල්ලො දෙන්නා නේද ? කවද්ද ආවෙ ? " ආ ආච්චි, ස...
යන එකනම් ටිකක් අමාරු වැඩක්. වතුරත් උස්සගෙන කඳු නැගපල්ලකො ! මටත් පොඩි කෑන් එකක් හරි වරදින්නෑ. නැත්නම් සබන් පෙට්ටි, දත් බෙහෙත් එහෙම දාපු බාල්දිය තමා මට හම්බෙන්නෙ. තුවාය නැන්දා බෙල්ල වටේ ඔතා ගන්නවා. අයියත් දෙපැත්තට කෑන් දෙකක් අරගන්නවා. නැන්දනම් එක කළයක් උකුලට අරන්, තව කෑන් එකක්වත් අනිත් අතට ගන්නවා. මේ හොඳයි ! හවසට වෙනම ති...
ඩියක් එල්ලන් රැවුල කපනවා. නැන්දා කඩේ අයියලෑ ළිඳට ගියාට බාප්පනම් නාන්න ඇර ඒ ළිඳට යනවා මට මතකයක් නෑ. මම කෙළින්ම කුස්සියට ගියේ සීයා කොහෙද කියලා කිරිඅම්මගෙන් අහගෙන. "සීයා ඕන්න රැණගල ගියා හරක් බැඳලා එන්න" "අයියෝ ගියාද ? මමත් මේ යන්න කියලා හිටියේ" "පස්සෙ යන්න බැරියෑ, තව දවස් තියනවනෙ" කිරි අම්මා කතා කළේ උදේට කන්න රොටි පුච්චන ...
පහළ ගමක ග්‍රාම සේවක. නැන්දා උදේ අටට කලින් වැඩට යන්න පිටත් වෙනවා. බාප්පනම් සෑහෙන්න පරක්කු වෙලා ගිහින් දෙකටත් කලින්ද කොහෙද ගෙදරත් එනවා. බාප්පත් ලෑස්ති වෙලා "අම්මෙ මම ගිහින් එන්නම්" කියලා බයිසිකලේ උස්සලා කරට ගත්තා. ඕක සීයගෙයි, බාප්පගෙයි දින චරියාවෙ කොටසක්. කොහේ හරි යන්න ගෙයින් එළියට බැස්සොත් අනිවාර්යයෙන් බයිසිකල් කරේ තිය...
වට වැඩිය තල්ලු කරන එක තමා කරන්නෙ. ඇයි ඉතින් හැම තැනම කඳුනෙ. පොඩ්ඩක් පදිනවා, ආයෙ බැහැලා තල්ලු කරනවා. පයින්ම ගියානම් ඉවරනෙ. මටනම් වෙලාවකට හිනාත් යනවා. කරන්න දෙයක් නැතුව ගෙයි ඉස්තෝප්පුවෙ බැම්ම උඩ වාඩි වෙලා මම හිටියෙ. අයියා ඉස්තෝප්පුවෙ එහා කොනේ තිබුණ පුටුවක වාඩි වෙලා මොකක්ද කියව කියව හිටියෙ. සීයලෑ ඉස්තෝප්පුවෙ උඩ බිත්තිය දි...
නෙ නෑ. කලින් දැකලා තිබුණට එදා තමා මට ඔය ෆොටෝ ටික දිහා හොඳට බලන්න හිතුණෙ. දකුණු පැත්තෙ උඩම තිබුණෙ මහ රැවුල කාරයෙකුගෙ ෆොටෝ එකක්. ඒකට වම් පැත්තෙන් පයිප්පයක් කටේ ගහගෙන ඉන්න එක්කෙනෙක්ගෙ ෆොටෝ එකක් තිබුණා. ඊටත් එහායින් පදක්කම් මහ රාශියක් පපුවෙ එල්ල ගත්තු මනුස්සයෙක්ගෙ ෆොටෝ එකක්. අනිත් ෆොටෝ ඔක්කොම මගුල් ෆොටෝ. ඔන්න ඔහොම ඔය ෆොටෝ ...
ඇතුළත, අඩුම ගානෙ පහුගිය සතිය ඇතුළෙවත් බර පතල වරදක්නම් කරලා තිබුණෙ නෑ. ඒත් හැමෝම මම දිහා හොඳට බලාගෙන ඉන්නෙ ඇයි ? මාව පඩියෙන් බිමට පැනුණෙ නිකන්ම. "ලොකු අයියෙ.. " "හ්ම්ම්.. " " මේ පින්තූර ඔක්කොම මං දිහා බලන් ඉන්නෙ ඇයි ? " මම ළඟම හිටපු වැඩිහිටියට ප්‍රශ්නය ඉදිරිපත් කළා. සීයාවත් පේන්න හිටියෙ නෑ. පිළිතුරක් නෑ. "ලොකු අයියේ.. "...
හෙම එකක් නෑ, ඒ පේන හැටි. බලන හැමෝටම පේන්නෙ එහෙම තමා, දැන් මට පේන්නෙ හැමෝම මම දිහා බලන් ඉන්නවා වගේ" අයියා බොරු කියනවා කියලා හිතපු මම එතනට ගිහින් බැලුවා. ඇත්ත නේන්නම්, මෙන්න දැන් කට්ටිය ඔක්කොම මෙතන බලන් ඉන්නවා. ඊට පස්සෙ මම පින්තූර දිහා බලාගෙනම ආයෙ හිටපු තැනට ආවා. ඔන්න ආයෙත් හීන් දාඩිය දැම්මෙ එතකොට තමා. මේ කට්ටියම මම දිහා...
ෙ" කියලා අහගෙන ඇවිත් එතන තිබුණු අනිත් පුටුවෙ සීයා වාඩි වුණෙ. මමත් එහා පැත්තෙන් තිබුණ අනිත් පුටුවෙන් වාඩි වෙලා සීයට ප්‍රශ්නය දාන්නයි කල්පනාව. සීයා ටීපෝ එක උඩ තිබුණ බුලත් හෙප්පුව අතට අරගෙන කකුල් දෙක අස්සෙ හිර කරගන්න ගමන් ගිරය අතට අරන් පුවක් ගෙඩියක් ටකස් ගාලා දෙකට කැපුවා. "මේ පින්තූර ඔක්කොම මම දිහා බලාගෙන ඉන්නෙ ඇයි සීයෙ ?...
මා පේන්නෙ" කියලා සීයා කරපු පැහැදිලි කිරීම මට එච්චරටම නොතේරුණත්, අයියා කිව්වෙත් ඒකම නිසා එහෙම වෙන්න ඇති කියලා මමත් හිත හදා ගත්තා. ඒත් ඒක මටනම් හරිම පුදුමයක්. හැමෝම එකපාරම මම දිහා බලාගෙන හැරෙන එක කොච්චර පුදුම වැඩක්ද ! ඊළඟට මට ආවෙ මේවයෙ ඉන්නෙ කවුද කියන ප්‍රශ්නෙ. මේක හොඳ වෙලාව ඒ ගැන දැන ගන්න. සීයා කපා ගත්තු පුවක් බෑයක කොන ...
ඉන්නෙ කවුද සීයෙ ?" සීයා කර කර හිටිය වැඩේ නවත්තලා අමුතු විදිහට බැලුවා. "හැබෑටම ඕක දන්නැද්ද?" කියලා අහන ජාතියෙ බැල්මක් ඒක. "එහෙනම් තාත්තා ළමයින්ට කියලා දීලා නෑ වගේ !" "මේ ලොකු රැවුලක් තියෙන එක්කෙනා කවුද ? " "ඔය පුතේ ඩී.ඇස්. සේනානායක මහත්තයා" "කවුද එයා ? ඇයි ඉතින් එයාගෙ පින්තුරෙ මෙතන ගහලා තියෙන්නෙ ?" අයියනම් ඒ වෙනකොටත් ද...
යා මුකුත් කීවෙ නෑ. "ඩී.ඇස්. සේනානායක කියන්නෙ ලංකාවෙ පළවෙනි අගමැතිට" "අගමැති ! ඒ කවුද ? " සීයා ආයෙත් හිනා වුණා. දැන් පුවක් පලු දෙක සුද්ධ වෙලා කෑලි වලට කැපිලා හෙප්පුවෙ පැත්තකට වෙලත් ඉවරයි. බුලත් කොළයක් අරන් දෙපැත්ත කඩලා දාපු සීයා, හුණු දාලා තියන පොඩි ටින් එකෙන් හුණු ටිකක් ඇඟිල්ලට අරන් බුලත් කොලේ ගාලා, දුම්කොළ කෑල්ලකුයි, ...
ා ලොකු කතාවක් කියන්න යන්නෙ කියලා මට තේරුණා. "අගමැති කියන්නෙ, ඒ දවස්වල ලංකාව පාලනය කරපු නායකයට." "ඉතින් ඇයි මෙයාගෙ පින්තූරයක් මෙතන ගහන් ඉන්නෙ. සීයලෑ නැයොද ? " "හෙහ් හෙහ්.. නෑ නෑ අපේ නැයොනම් නෙමේ. මෙයා තමයි සුද්දන්ගෙන් ලංකාවට නිදහස ගන්න ගොඩක් මහන්සි වෙලා වැඩ කරලා, පස්සෙ සුද්දො ලංකාව දාලා යනකොට ලංකාවෙ නායකයා උණේ. පළවෙනි අ...
ඩුනම, ටොයිංන්න් ගාලා දුන්න කෙළින් වෙන විදිහ දන්නවනෙ, ආන්න ඒ විදිහටම කෙළින් වෙලා මාව පුටුවෙන් නැගිටුනා ඔය සීයගෙ අන්තිම වචන ටික ඇහුණම. "නෑහ්හ්හ් බෝතලේ මනුස්සයෙක් ?" මට කතා කරන්නෙ සීයත් එක්කයි කියලත් අමතක වුණා. සීයත් පුදුම වෙලා වගේ මම දිහා බැලුවෙ මොකද මූට එක පාරටම වුණේ කියන්න වගේ. සීයා මට දුන්න ආරංචියෙ වටිනාකම සීය දන්නවනම...
ලා. දෙතුන් පාරක් බෝතලේ කියලා මුන් මට පල් එක දැම්මනෙ "උඹලෑ තාත්තා බෝතලේකද ඉන්නෙ " කියලා. එදායින් පස්සෙ මම ඔය නම කිව්වෙම නෑ. කිව්වත් කිව්වෙ බොහොම හිමින්, ලජ්ජාවෙන්. ඒත් දැන් තත්ත්වය වෙනස්. යකෝ ලංකාව සුද්දන්ගෙන් බේර ගත්තු, ලංකාවෙ පළවෙනි අගමැති වෙච්ච, ජාතියේ පියාට බෝතලේ ඉන්න පුළුවන්නම්, මගේ පියා බෝතලෙන් වුණාම මොකද ? වරෙල්ල...
013 97 comments බයිසි මොටෝ එක... 2013 වෙසක් මස 11වනදා අසූව දශකයේ මුල ඇතිවූ ඒ දීපව්‍යාප්ත වැඩවර්ජන රැල්ල, තාත්තාගේත්, අම්මාගෙත් රැකියාවන් අහිමි කොට දමා තිබීම නිසා දරිද්‍රතාවය ඉදිරි දොරටුවට තට්ටු දමමින් තිබුණි. වසරකට ආසන්න අති දුෂ්කර කාලයකට පසු තාත්තාට රැකියාවක් ලැබුණද, එය දරු පස් දෙනෙකුගෙන් යුතු පවුලක කුදු මහත් කටයුතු ව...
ෙන් සිටින විට, නන්දා මාලිණියගේ "බුදු තාත්තෙ බොන්න එපා" ගීතය ඔහුට ඇසෙන්නට වාදනය කිරීමේ සිට බීමට ගෙනවිත් සඟවා තිබූ මත් පැන් රහසින් විසි කරදැමීම දක්වාවූ නා නා ප්‍රකාර ක්‍රමෝපායන් අත්හදා බැලුවද, ඒ එකක්වත් සාර්ථක නොවුණි. ඒවායින් ලද එකම ප්‍රතිඵලය ඔහු ප්‍රකෝප වීම පමණය. අවසානයේදී, පවුලේ සාමය වෙනුවෙන්, වෙන දෙයක් වෙද්දෙන් යැයි ස...
විශාල සේවයක් කළ ඒ අපූර්ව ආප්තෝපදේශය වූ "බැඳගත්තු බෙරේ ගහන්න එපැයි" යන්නට තවත් එක් නිදර්ශනයක් එකතු කරමින්, කඩා වැටෙමින් පැවති පවුලේ ආර්ථිකයේ සැලකිය යුතු බරක් සිය කර මතට ගැනීමට ධෛර්යවන්ත කාන්තාවක් වූ අම්මා ඉදිරිපත් වූවාය. කුඩා කළ සිටම දරිද්‍රතාවයේ විවිධ හැලහැප්පීම් තුළින් ලද පන්නරය මෙයට මුල් වූවා නිසැකය. කුකුළාටත් පෙර අව...
් නොනැවතී, ගල්ලැහැ පන් උපයෝගී කරගෙන වියනු ලබන, අප විසින් "පන් කාපර්ට්" යැයි හැඳිවූ බුමුතුරුණු විශේෂය විවීමද දිවා කාලයේ ඇය අතින් සිදු කෙරුණාය. කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ආයතනයකට අනුබද්ධව ඔවුන්ගෙන් ලද ඇණවුම් මත මෙම කාර්යය සිදු වූ අතර ප්‍රධානම ගැණුම් කරුවා "ලක්සල" යි. මෙය කුඩා අපටද අමතර ආදායමක් උපයාගත හැකි කාර්‍යයක් වි...
ි කළද සෙල්ලම් වයසේ සිටි අප හට එක තැනකට වී මෙම කාර්‍යයෙහි යෙදීම මරනවා වැනි විය. බැරිම තැන අම්මගෙන් ඒ සඳහා පොඩි උත්තේජනයක් ලැබුණි. ගොතනු ලබන සෑම පටි යාරයකටම ශත දහයක් ගෙවීමට ඇය පොරොන්දු වූවාය. මෙය, තත්ත්වයෙහි සැලකිය යුතු වෙනසක් ඇතිකරවීමට සමත් විය. එයින් පසු අප විසින් උනන්දුවෙන් පටි ගෙතීමටත්, ගොතන ලද පටි මැන පොතක සඳහන් කරග...
ේ සිරිත වූහ. මෙයට අමතරව බිත්තර උදෙසා ඇති කරවනු ලැබූ කුකුළන් රංචුවක්ද වූහ.. බිත්තර විකිණීමෙන් ලැබෙන ආදායමද පවුලේ දියුණුව වෙනුවෙන්ම වැය කෙරිණි. අම්මාට සහයක් වෙමින් ලොකු අම්මාද කොහු ලණු කැරලි ගොතා කඩයට දැමීමෙන් යම් අදායමක් උපයා දීමට සමත්වූවාය. මේ සියල්ල කළද, දරු පස්දෙනෙකුගේ අධ්‍යාපන, සෞඛ්‍යය වියදම් දරමින්, වැඩිවෙන ජීවන වි...
ොතිබුණි. තාත්තාගේත්, අම්මාගේත් එකඟත්වයෙන් නිවසේ ඉදිරිපස කාමරය කුලියට දීම, නිවසේ ආදායම් වැඩි කරගැනීම උදෙසා ගනු ලැබූ අලුත්ම ක්‍රියාමාර්‍ගය විය. එයින් වසර පහක් හෝ හයකට පසුව සිදුවන ප්‍රස්තුත කතාවට පසුබිම සකසනුයේ මෙම තීරණයයි. මුලින්ම කාමරය එක්තරා යුවලකට කුලියට දෙනු ලැබූ අතර ඔවුන් වැඩි කල් එහි නොරැදුනහ. එයින් පසුව එය, කිසියම...
ංකල්" හා "පොඩි අංකල්" වශයෙන් හැඳින්වූ මොවුන් දෙදෙනා, ටික කලෙකින්ම අප නිවසේ සාමාජිකයන් වන තරමටම අප හා කුළුපග වූහ. "ලොකු අංකල්" නැමැත්තා බොහෝ ඇසූ පිරූ, දැනුම් තේරුම් ඇති, පරිණත අයෙක් බව නිතැතින්ම විද්‍යාමාන විය. ඔහුගේ ඉංග්‍රීසි දැනුමද ඉතා හොඳ තත්ත්වයේ වූ අතර අප හට එය නොමිලේ බෙදා දීමට තරම් ඔහු නිර්ලෝභී වූවේය. "පොඩි අංකල්"...
මෙම රෝගය තදින්ම වැළඳී තිබුණි. යතුරු පැදියක් හිමි කරගැනීම හීනයක්ම බැවින් අඩුම තරමින් එකක් පැදීමේ ආශාවවත් සන්සිදුවා ගත යුතුය. තාත්තා සතු එකම වාහනය වූ, එකල අප විසින් "ෆොනෙක්ස්" ලෙසින් හැඳින්වූ "ෆීනික්ස්" බයිසිකලය, ඒ වන විට අප විසින් එපා වෙනතරමටම පැද තිබුණෙමු. පාපැදියක් පැදිය හැකි සියලුම ක්‍රම ඒ වනවිට අත්හදාබලා සුදුසුකම් ...
සිදු වූ බවට මතකයක් නොමැත. මාගේ මෝටර් සයිකල් උමතුව තීවෘර වීමට බලපෑ තවත් ප්‍රධානම හේතුවක්නම් පන්තියේ මිතුරකු විසින් සිය පියා සතුවූ "සුපර්කබ්" රථයෙන් එහෙ මෙහෙ සැරි සැරීමය. නෙක නෙක සෙල්ලම් පෑමය. මට මෙන්ම අයියාටත් මෙවැනිම හේතුන් බලපෑ බවට නොඅනුමානය. හඳ ඉල්ලා හඬා වැටෙන පුංචි එවුන් එය ලබාගත නොහැකි බව අවබෝධවූ පසු, සිය ආශාව යටප...
දි වල පින්තූර එකතු කිරීම වැනි අහිංසක ප්‍රයෝගයන්ගෙන් සපුරා ගැනීම වැළැක්වීමට දරිද්‍රතාවයද අසමත් වූවේය. පොඩි අංකල් හදිසියේම මෙන් ගමේ යැමක් සිදුවන්නේ මෙවන් වාතාවරණයක් යටතේදීය. පසුදින සුදු පැහැති දුම් දමමින් පැමිණ හදිසියේම අපගේ නිවස ඉදිරිපිට නතරකළ යතුරු පැදියේ ධාවකයා කවුරුද යන්න දැනගැනීමට මොහොතක් බලා සිටීමට සිදුවූහ. ආරක්ෂිත...
දෙතුන් විටක් කැරකී අප එය අතගා බලන තෙක්ද පොඩි අංකල් විසින් තවමත් එහිම වාඩිවී සිටියේය. "කොහොමද ? හොඳයිද ? " ඔහු විසින් සිනාසී ඇසීය. "කොහෙන්ද පොඩි අංකල් මේ ? ඔයාගෙද" "නැතුව ඉතින් වෙන කාගෙවත් ඒවා අපට දෙනවයැ" දැන් අපගේ සවන ඉන්ද්‍රිය යමක් අපට අවභෝධකරවමින් සිටී. දීර්ඝ කාලයක් සඟවා තබාගෙන සිටි ආශාවක් ඉෂ්ටකර ගැනීම මගක් පැදී එන බ...
ත් වූ එම හඬට හැකි විය. පොඩි අංකල් යතුරුපැදියෙන් බැස ගිය පසුද අප ඒ වටා කරකැවෙමින්, එය අතාගාමින් සිටියේ එම ආශාව නිසාමය. එයින් නිකුත්වූ පැට්ට්‍රල් සුවඳ ඒ මොහොතේ මට මෙලොවෙහි වූ හොඳම සුවඳ විය. එහි ඇක්සිලේටරය කරකවා බැලීම, ගියර් ලිවර් එක පාගා ගියර් කඩා බැලීම, ස්විච් එහෙට මෙහෙට කොට බැලීම වැනි මූලික පරීක්ෂණයන් එයින් පසු සිදු කෙ...
ූ වර්ගයේ එකකි. මාගේ මිතුරා සතුවූ සුපර්කබ් එකෙහි හා මෙහි වෙනසක් නොවූ තරම්ය. හොන්ඩා සුපර්කබ් එක පරයා යමහා මේට් ෆිෆ්ටිය ඉදිරියෙන් සිටින බව එම මොහොතේම මම නිගමනය කළෙමි. එය හුදෙක්ම, මුකුත්ම නැතිව තිබෙනවාට වඩා ලැබී තිබෙන දේ අගය කළ යුතු නිසාම මිසක, එම යතුරු පැදි දෙක පිළිබඳ කළ විධිමත් සංසන්දනයකින් පසු කළ නිගමනයක් නොවුණේය. ඇත්තෙ...
ලයෙන් ඔළුව දමා කෑ ගැසුවේ අපගේ මෙම පරීක්ෂණය අතරතුරය. දැන් මාගේ එකම අභිලාෂය වූයේ මෙය වටයක් පැද බැලීමයි. අයියාත් එයම අදහස් කළ බවට මොනවද කැට ! එහෙත් පොඩි අංකල් විසින් කවදා අපට මෙය පදින්න දේවිද යන්න ගැටළුවක්ම විය. මේ උණුසුමේම එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තරම් අප අඥානද නොවූවෙමු. තව ටිකක් ඉවසීමට එකි නෙකා කතිකා නොකරම අප විසින් එක...
ැදිය පිස දැමීම, රාත්‍රියට ගෙට ගැනීම හා උදෑසනට එළියට දැමීම වැනි කටයුතු අයියාගේත්, මගේත් දායකත්වයෙන් නොකඩවා සිදු කෙරුණේ කවදා හෝ අවස්ථාවක් ලැබේයැයි යන බලාපොරොත්තුවේ බීජය සිත්හී දරාගෙනය. පොඩි අංකල් විසින් දිනපතාම වැඩට යාමට ලක ලෑස්තී වී පැමිණෙන විට යතුරු පැදිය සූදානම්ව මිදුලේ නතරව තිබුණේ එහි ආනුභාවයෙනි. නිරන්තර ඇවිටිලි ගෑමෙ...
පැදිය පැදීමෙහි වූ පුරුද්ද නිසාම මෙය කෙළින් රැගෙන යාමේ කලාව හසු කර ගැනීමට අපට මහ වේලාවක් ගත නොවුණි. මෙම අනර්ඝ අවස්ථාව ඉතා කෙටි කාලයකට සීමා කෙරුණේ තෙල් අවසන් වෙමින් පවතින බව පොඩි අංකල් විසින් දැනුම් දීම නිසාය. "පස්සෙ දවසක ආයෙ බැරියෑ" යි යන්නෙන් නැවතත් දවසක මෙලෙසින්ම පද්දවන බවට පොරොන්දුවක්ද ලැබුණි. මිදුලෙහි යතුරු පැදිය නත...
ැති බවක් දක්වමිනි. "ලොකු මල්ලී ඔයා ටිකක් තල්ලු කරනවද ? " යි එක වරම ඔහු මගෙන් ඇසීය. දෙවරක් නොසිතාම මමද ඔහු කී ලෙස කළෙමි. මා විසින් තල්ලු කරණ විට ඔහු යතුරු පැදිය තුලනය කරගනිමින් ඉදිරියට මෙහෙයවීය. අප විසින් ගේ ඉදිරිපස සුළු ඉඩෙහි ටික වේලාවක් තල්ලු කිරීමෙන් අනතුරුව ඉදිරි පස වැලි පාරට ප්‍රවිෂ්ට වූවෙමු. එවිටම වාගේ පොඩි අංකල්ග...
ය යන දෙකටම අඩුම අවාසියක් වන අයුරින් ගැටලුව මගහැර යා හැකියයි ඔහු සිතුවා වන්නට ඇත. සුපුරුදු පරිදි අලුයම දෙකට පමණ අම්මා විසින් කූද්දනු ලැබීමෙන් එදිනද මම අවදි වුණෙමි. ඒ වන විටත් අයියා පාඩම් කරමින් සිටියේය. පැදුරෙන් නැගිට දැසින්ම නිදි ගැට කඩමින් අම්මා පස්සේ වැටෙමින් කුස්සියට ගමන් කොට කුස්සියෙහි වූ වේවැල් කැඩී ගිය පුටුවට බර ...
ීය මත කකුල් දෙක තබා ගැනීම නිසා උඩට එසවෙන දණිස් දෙක අතර නිකට රුවාගෙන, අත්දෙක කකුල් වටා යවා දණහිසට පහලින් බැදගෙන තව මොහොතක් හෝ වකුටු වී නිදා ගැනීමට උත්සහ කරමින් සිටියෙමි. මා මෙසේ සිටින විට කොහේදෝ සිට එන කිටියාද මා සහ පුටු ඇන්ද අතර වූ හිස් ඉඩට ගුලි වනුයේ උණුසුමක් සොයමින් විය යුතුය. මමද උගේ උණුසුමට ප්‍රිය කළ බැවින් ඌට සිත්...
ශීලී වීම අරඹමි. මින් පෙර අම්මාට සහය දීමේ වගකීමට උරදී සිටියේ අයියා වුවද, ඔහු විසින් සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාඩම් කිරීම ඇරබීමත් සමඟම එම වගකීම මා වෙතට පැවරුණි. රාත්‍රී එක දෙක පමණ වන තුරු පාඩම් කරණ අයියා සාමාන්‍යයෙන් නින්දට වන්නේ අප අවදිවූ පසුවය. අලුයම පවතින මෙම ගැඹුරු නිහඬතාවයට මම කවදත් අතිශය ප්‍රිය කළෙමි. තේ එක බීමෙන් ...
ක් ආදී වශයෙන් පැහැදිලිව හඳුනාගත හැකි හඬවල් කිහිපයක් පමණක් ශ්‍රවණය කළ හැකිවේ. බෝධිසත්වයා ප්‍රමුඛ අපගේ කුකුළු නඩයද තවමත් සැප නින්දේය. අප උන්ටත් කලින් අවදිව සිටියෙමු. ඉඳි ආප්ප සඳහා පොල් ගෙඩි හතරක පොල් ගා, සම්බෝල සෑදීම මාගේ මෙම අවදි වීමේ මුඛ්‍ය පරමාර්ථයයි. ඒ සඳහා මා විසින් කලින් දින පොල් ගෙඩි හතරක් ලෙලි ගසා, කටුව පැදෙන තරම...
ක් කර ගැනීමට මම ඉතිරි කාලය ගත කරමි. මේ, එසමයෙහි අපගේ දිනය ඇරඹුණු සාමාන්‍ය පිළිවෙතයි. "ලොකු මල්ලී පොඩ්ඩක් එන්නකො" උදෑසනම නැවත අවදිවී සිටි අයියා, සාලයේ සිට බෙරිහන් දෙන විට මා කුමක්දෝ සටහනක් ලියමින් සිටියෙමි. මා සාලයට යන විටත් ඔහු පොඩි අංකල්ගේ යතුරු පැදියට ගොඩවී ප්‍රධාන රඳවනය නිදහස් කරගැනීමට යතුරු පැදිය ඉස්සරහට පද්දවමින් ...
ත් වූවෙමි.. ඉන්පසු නිවසෙහි ඉදිරිපස දොරටුව විවෘත්ත කොටගෙන යතුරු පැදිය මිදුලට ගන්නා විට කළුවරවත් පහවී නොතිබුණි. එයින් පසු අප විසින් සැලකිය යුතු වේලාවක් එකිනෙකා මාරුවෙන් තල්ලු දමමින් යතුරු පැදිය පදින ලද්දෙමු. එයට පැදීමක් යැයි කිව හැකිදැයි නොතේරෙන නමුදු, කෙසේ වෙතත් තුලිතව යතුරු පැදියක් ඉදිරියට ගෙන යාමට අප තුළ වූ ආශාව යම් ප...
තබමින්, නිවස ඉදිරිපස වූ වැලිපාරෙන් වමට හැරී තාර පාර වෙත ගමන් කරනා වැලිපාරෙහිද යතුරු පැදිය තල්ලු කරමින් ඉහළ පහළ ගමන් කළෙමු. තෙවෙනි සිව්වෙනි ආදී වශයෙන් ඉදිරියට පැමිණි දිනයන්හීදී ක්‍රමක්‍රමයෙන් ඉදිරියට ගමන් කොට, තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගමන් කළෙමු. එයින් පසු මෙය, පාරෙහි ගමන් කරනා අප අසල් වැසියනට අතිශය සාමාන්‍යය දසුන...
දෙසා දන්නා සියලු උත්සහයන් දැරූවද අපගේ බලාපොරොත්තු කඩවෙමින් ඒ එකක්වත් සාර්ථක නොවුනි. තල්ලු කරමින් යනවිට ගියර් එකකට දැමීමෙන් යතුරු පැදිය පණ ගැනීමට උත්සහ දරණ බව අප විසින් සිදු කරණ ලද අනර්ඝ සොයා ගැනීමක් විය. එහෙත්, යතුරු පැදියක් පණ ගන්නා මුල්ම අවස්ථාවේදී ඇතිවෙන ශබ්ධය පමණක් ඇතිවී ඒ සමඟම බුසු බුසු හඬක් නගමින් මලානිකව වියැකී ...
වීම යන සංසිධිය මතවූ අල්ප බලාපොරොත්තුවකින් මිස යතුර නැතිව කික් කිරීම නිශ්ප්‍රයෝජන දෙයක් බව නොදැන නොවේ. කටයුතු මෙසේ සිදුවෙමින් පවතින විට, දිනක් සවස අයියා විසින් මාහට පෙන්වූයේ සතුට, බලාපොරොත්තුව ඉහල නංවන දෙයකි. "මෝටර් බයික් යතුරක් නේද ? කොහෙන්ද ?" "මට යාළුවෙක් දුන්නෙ, අපි බලමු මේකෙන්" ඒ අයියාගේ යෝජනාවයි. "හරි යයිද ? " යි ...
් ෆිෆ්ටියකම එකක්." එම සතර කන් මන්ත්‍රනයෙන් පසු හෙට නම්වූ දවස උදාවෙන තෙක් මා සිටියේ නොයිවසිල්ලෙනි. එදින රාත්‍රියේ මා හට හරිහමන් නින්දක් නොවූ අතර අළුයම අම්මා අවදි කිරීමටත් පෙර මා නැගී සිටියෙමි.. වෙනදා උදෑසනට අවදි වූ විට පවතින අපහසුතා කිසිවක් එදින නොවුනි. පුටුව මත වකුටු වී විදින අලස සුවය විදීමට එදින මා හට ඉස්පාසුවක් හෝ උව...
ි ටික බිඳ, ගෑමට පටන් ගත්තෙමි. උනන්දුව විසින් ඇති කළ ජවය හිරමනය කරකැවීම වේගවත් කළ අතර එය සවිකර තිබූ මේසය, එය මත වූ බඩුත් සමඟම දඩ දඩ ගා සෙලවෙන්නට ගත්තේ භූමිකම්පාවක් සිහි ගන්වමිනි. "මොකද ඔය හදිස්සිය ?" යි අම්මා ඇසුවේ ඇයද මාගේ වෙනස නිරීක්ශණය කළ බැවිනි. මාගේ උනන්දුව ඔරලෝසුවට නැති සෙයකි. එය සුපුරුදු රිද්මයෙන්ම කිසිඳු හදිසියක...