txt stringlengths 140 500 |
|---|
බෙල්ලෙක් මෙන් ගමන් කළ ඔරලෝසුව අවසානයේදී අදාල ස්ථානයට ලඟාවිය. අයියාත් මා මෙන්ම සුදානම්ව සිටි බැවින් වෙනදාටත් කලින්ම අප විසින් යතුරු පැදිය එළියට අර ගත්තෙමු. තාර පාරෙහිද සැලකිය යුතු දුරක් ගෙවෙන තෙක් එය තල්ලු කරගෙන පැමිණියේ යම් හෙයකින් එය පණ ගතහොත් ශබ්ධය ඇසීම වැලැක්වීමටය. ඉන්පසු යතුරු පැදිය නතර කොට සිය සාක්කුවෙන් යතුර ගත් ... |
තුරු පැදියක යතුර දමා කොළ පාට බල්බය දැල්වීමේදි මා අත්විදිනු ලබමි. එම මොහොත සිහි කරවනු ලබයි. අප දෙදෙනා උඩ නොපැන්නා පමණයි. සතුටෙහි කෙලවරක් නොමැත. දැන් ඉතින් කළ යුත්තේ මේ නෙලා ගත් ඵලය භුක්ති විඳීමය. එය වංචාවක් බවත්, නොකළ යුතු දෙයක් බවත් අවභෝධ වුවද ආශාව විසින් ඒ සියල්ල යටපත් කොට දමා තිබුනි.
"පොඩ්ඩක් ඉන්න තෙල් තියනවද දන්නෑ" ... |
වීය. ඇන්ජිමෙන් නැගුනු හඬ අපගේ සතුට දෙගුණ තෙගුණ කළේය.
එදින අප විසින් සිත්සේ යතුරු පදිය ධාවනය කළෙමු. නමුත් වෙනදාටත් කලින්ම එය නැවත රැගෙන ඒමට අප සැළකිලිමත් වූවෙමු.. මේ ලද අවස්ථාව හසු නොවන සේ භාවිතා කිරීමට අප දෙදෙනාම කතිකා කරගත්තෙමු. ඒ අනුව සෑමදාම එය නොපැදීමට තීරණය වූ අතර වෙනදාට වඩා කලින් එය පැදීමට අප විසින් සැළසුම් සකස් ක... |
රීක්ශණය කෙරුණේ ලබ් ඩබ් ලබ් ඩබ් අනුකරනයෙන් ස්පන්දනය වෙන වේගවත් හදවත්ද සහිතවය. වෙනදා මෙන්ම යතුරු පැදියට නැගුනු ඔහු, යතුර දමා කරකවා, කකුලෙන් කික් පැඩලය දකුණට හරවා යතුරු පැදිය පණ ගැන්වීය. සුපුරුදු ලෙසම එය කෑගසමින් අවදි වී අපගේ හදවත් වලට සමානුපාතිකව ගැහීමට පටන් ගත්තේය. ඉන්පසු පැති කණ්නාඩි සකස් කළ පොඩි අංකල් විසින් වම් කකුලෙ... |
කරගත් මුදල් වලින් ඉඳ හිට පෙට්‍රල් ගැසීමට තරම්ද අප කල්පනාව දුර දිග මෙහෙය වූවෙමු. ඒ මන්ද යත් අප ගැන පොඩි අංකල්ට ගතු කිව හැකි එක් ඔත්තු කරුවෙක්නම් ඉන්ධන ටැංකියයි. එමනිසා ඔහුට සන්තෝශම් දී සතුටින් තැබීමට අප වගබලා ගත්තෙමු. මෙතක් මෙම ක්‍රියාව හසු නොවීම පිළිබඳව විටෙක අපම මවිතයට පත්වීමු. "මේ මනුස්සයට මේක නොතේරෙනවාද, නැත්නම් තේ... |
ොට කලිසමෙහි, මෙම යතුර නිතරම මා විසින් එල්ලාගෙන සිටියෙමි. එක් ඉරිදා දිනෙක මෙය නිරීක්ශණය කළ පොඩි අංකල් විසින් සියල්ලන් ඉදිරියේදී " ආ ආ දැන් යතුරු එල්ලගනමයි ඉන්නෙ නේද" යි ඇසුවේ සිනාසෙන ගමන්ය. ඔහු විසින් යමක් අවභෝධ කොටගෙන සිටින බවක් ඇඟවීදැයි සැකයක්ද අපට මතු වූහ. කෙසේ වෙතත් ඒ සම්බන්දයෙන් අයියාගේ දෝශාරෝපණයට ලක්වීමට මට සිදු ව... |
ෙමු. දැන් දැන් ඒ සඳහා වූ ආශාවද හීන වෙමින් පැවතුනි.
වංචාවට, බොරුවට කෙටි කලක් පමණක් රජකම් කළ හැකි බව නැවතත් පසක් කරමින් අවසානයේදී ඒ අමිහිරි දිනය උදා විය.
එදිනද අප සුපුරුදු පරිධි යතුරු පැදිය පාරට ගෙන සිත්සේ පැද නැවත ගෙනවිත් තැබූවෙමු. දැන් පොඩි අංකල් පරික්ෂා කර බලාවියයි යන බිය සම්පූර්ණයෙන්ම අපගේ සිත් වලින් පහවී තිබූ බැවින්... |
හදිසියේම නිවසේ ඉදිරි පසින් ඇසෙන කෑ ගැසීමේ ශබ්ධය කුමක්ද යන්න බැලීමට මම බොත්තම් නොපියවූ කමිසය පිටින්ම කාමරයෙන් පිටතට පැමිණියෙමි.
"කවුද මේ බයිසිකලේ පැද්දෙ ?" පොඩි අංකල් උස් හඬින් ඇසීය. ඔහු තදින්ම කෝපාශ්ඨ වී සිටියේය.
"පැද්දෙ ?? අපිනම් පැද්දෙ නෑ, තල්ලු කළා විතරයි" මම කීවෙමි.
"තල්ලු කළා විතරයි ? තල්ලු කළාම ඇන්ජිම රත් වෙනවද ... |
ඉදිරිපත් විය.
අයියාත් මාත් මුහුණින් මුහුන බලා ඇස් වලින් කතිකා කරගත්හ. ඒ මා පැවසූ ප්‍රකාශයෙහිම එල්බ ගැනීමටයි. තාත්තා සහ අම්මා අපෙන් නැවත විමසා සිටියද අපගේ පිළිතුර එයම විය.
"අපි පැද්දෙනම් නෑ, තල්ලු කරන ගමන් ගියර් එකටනම් දැම්මා, ඒකෙන් රත් වුනාද දන්නෑ" යි අයියා විත්තිය වෙනුවෙන් තවත් සාක්ශියක් ගෙන හැර පෑවේය. එයින් පැමිණිලි... |
ුම් වර්ෂාවකට පසුවය.
අප විසින් ඔහුගේ යතුරු පැදිය පැදීමට ගත් දා සිට, මුල්ම වරට එදින පොඩි අංකල් හට ඇන්ජිමේ වූ ලිහිසි තෙල් තත්ත්වය පරික්ෂා කිරීමට සිත්වී ඇත. ඒ සඳහා ඇන්ජිමේ වූ පියන විවෘත්ත කිරීමට යාමේදී එය රත් වී ඇති බව ඔහුට වැටහී යාම මෙලෙස අපගේ යතුරු පැදි භාවිතයේ ආරම්භයට නැවතීමේ තිත තැබීය. මෙය අප විසින් කිසිදිනක බලාපොරොත්ත... |
.
එයින් දස වසරකට පසු, රැකියාවට යාම සඳහා උදේ හවහා, කාර්‍ය බහුල කොළබ-මීගමු පාරේ වාහන තද බදයන් අතරින් වංගු කපමින්, වෙට්ටු දමමින් යතුරු පැදියෙන් ගමන් කිරීමට මෙම ආරම්භයෙන් ලද පරිචය ඉමහත් පිටිවහලක්ම විය.
~~නිමි~~
පිදුම : එදා, දරු පස් දෙනෙකුගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් සිය ජීවිතයම කැප කොට ජීවන අරගලයක යෙදුනු, මෙදා, අංශභාග රෝග... |
ක් මස 03වනදා
ටෑං ටෑං ටෑං ටෑං ටෑං ටෑං......
ඔය කියන්නෙ එයැයිට මාසයක් නිවාඩු, වද නොදී අපිට ගෙදර යන්න කියලා. ඒ කියන්නෙ අපිටත් නිවාඩු !!! ආව් ආව් ආපි ඔන්න සෙල්ලම් කාලේ..
න්‍යායපත්‍රානූකූලව ඊළඟට නියමිතව ඇත්තේ ගමේ යාමයි. න්‍යායපත්තරේ මොනවා තිබ්බත් ඕක අපිට ඕනා ඉක්මනට වෙන්නෙ නෑ.. අඩුම ගානෙ දවස් දෙක තුනක්වත් යනවා. එක්කෝ සීයා හර... |
පාඩු දවසක් හම්බෙන්න ටික දවසක් ඉන්න වෙනවා.
ඔහොම ඇහැ උල්කරන් ඉන්නකොට තමා සීයා ආවෙ, අපිව එක්කන් යන්න. හොඳ වෙලාවට මෙදාපාර එච්චර පරක්කු නෑ. අයියයි මායි ඉතින් ඇඳුම් කෑලි ටිකකුත් බෑග් එකකට ඔබාගෙන, තියන හොඳම ඇඳුමෙන් සැරසිලා ඉන්නෙ දැන් සීයත් එක්ක ගමේ යන්න. ඇයි ගමේ යන්න ඔච්චර ආස ? ඔය ප්‍රශ්නෙ ඕගොල්ලො 2013 වගේ ඈත අනාගතේදි ඇහුවොත්... |
ඉතින්. හැබැයි, ඔය කොයිකටත් වැඩිය මම කැමති ගමන යන එකටයි, ඒ කියන්නෙ මග දිගේ ගෙවෙන කාලයටයි. අනිත් එක මේ නිවාඩු කාලෙ ගෙදරම ඉන්න එක මොන පිස්සු වැඩක්ද ! වෙනසකටත් එක්ක කොහෙ හරි යන්න එපැයි. අම්මානම් එච්චර කැමති නෑ අපි ගමේ යනවට, මොකද එළකිරි බීලා සෙම වැඩිකරගන්නවා කියලා.
බොහෝ වෙලාවට අයියයි, මමයි තමා සීයලෑ යැවෙන්නෙ. අනිත් තුන්දෙනා... |
ා විකුණ ගන්න පුළුවන් තරමට.
"ලොකු පුතා ඔය කඳු වල එහෙම බලාගෙන යන්නෙ හරිද ? මල්ලිව බලා ගන්න ඕනා, පතල් වලට එහෙම එබෙන්නෙ යන්නෑ හරිද, සීයලා කවුරුවත් නැතුව කොහෙවත් යනවා එහෙම නෙමේ හොඳේ" ඔන්න ඔය වගේ ඒවා.. අපිත් ඉතින් ඔය ඔක්කොම ඔළුව වනලා එකතු කරලා සාක්කුවෙ දාගන්නවා.
සීයයි, අයියයි, මමයි ගෙදරින් පිටත් වෙලා වැලිපාර දිගේ ඇවිදගෙන එනව... |
ෙකක් තියනවා. එකක් තමා රාගමට කෝච්චියෙන් ගිහින්, රාගමින් ආයෙ කෝච්චියක නගින එක. අනිත් එක තමයි ගම්පහට බස් එකක ගිහින්, ගම්පහින් කෝච්චියට නගින එක. රාගමට ගිහින් යනවනම් ඔය වැලිපාර තාර පාරට වැටෙන තැනින් දකුණට හැරිලා ඉස්ටේෂන් එකට යන්න ඕනා. එතනින් හැරුණම මීටර් සීයක් විතර තමා ඉස්ටේෂන් එකට තියෙන්නෙ. ගම්පහට ගිහින් යනවනම්, වැලිපාර ඉව... |
? මම කැමති නෑ රාගමට කෝච්චියෙන් ගිහින් යන්න. ඒකෙ කිසි ගතියක් නෑ. ගම්පහට යනකොට බස් එක යන්නෙ වෙල් යායවල් මැද්දෙන්, හුළං වැදි වැදි. හරිම ජාති ඒක. සමහර කාලවල් වලට අපි යනකොට ඒ ගොල්ලො කුඹුරුවල වැඩ කරනවත් එක්ක. හරක්ගෙන් මඩවනවා එහෙම බලන්නත් හම්බෙනවා. කෝච්චියෙ රාගමට යනකොට ඔය මුකුත්ම නෑ, දෙපැත්තෙම ගෙවල් විතරයි. අනිත් එක කෝච්චිය ... |
ෙන්නෙ ගම්පහ බස් යන ප්‍රධාන පාරට. එතන හන්දියෙම තමා බස් හෝල්ට් එක තියෙන්නෙ. බස් හෝල්ට් එකක් කිව්වට අඩුම ගානෙ ටකරම් මඩුවක්වත් නෑ. මිනිස්සු පාවිච්චියෙන්ම හදාගෙන තිබුණ තැනක්. ලාවුලු ගහක් තිබුණා ඒක යට ලෑලි බංකුවක් හයි කරපු. බස් එනකම් ඉතින් ඕකෙ තමා සමහරු වාඩි වෙලා හිටියෙ. ලාවුලු ගහ ළඟම පොඩි පෙට්ටි කඩයක් තිබුණා. තාත්තා එක්ක යන... |
වෙනවා. ඒ තමයි නිට්ටඹුව බස් එකක් එන එක. ඒක ගම්පහ බස් එකට කලින් ආවොත් සීයා අනිවාර්යයෙන් ඕකට නගිනවා. ඒකෙන් කෙළින්ම නිට්ටඹුවට ගිහිල්ලා, එතනින් මීරිගමට ආයෙ බස් එකක් ගන්නවා. එතකොට අපිට කෝච්චිය මිස් වෙනවා. මේ ගමනේ සුන්දරම කෑල්ල තමයි ගම්පහ ඉඳලා මීරිගමට කෝච්චියෙන් යන එක. මම ඒක උපරිමෙන්ම විදින්න පුරුදු වෙලා හිටියෙ. ඉතින් වෙනසක් ... |
ඳ වෙලාවට වැඩිය සෙනග නෑ. අපිට ජනේලයක් අයිනෙ අල්ල ගන්න පුළුවන් වුණා. ක්‍රීම් පාට කබායක් දාගත්තු කොන්දොස්තර මාමා ටාර්සන් වගේ උඩ පොල්ලෙ එල්ලිලා පැද්දි පැද්දි අපි ඉන්න තැනට ඇවිල්ලා එහා පැත්තෙ සීට් එකේ ඇන්දට හේත්තු වෙන ගමන්ම සීයගෙන් කොහාටද කියලා අහලා අතේ තිබුන මැසිමක අන්ඩක් ක්‍රීස් ටි, ක්‍රීස් ටික්, ක්‍රීස් ටික් කියලා තුන් ප... |
තර මාමෙක්නම් මේ මැසිමක් තියෙන්නම ඕනා.
ඩ්‍රැයිවර මාමත් බලන්න එපැයි, බස් එක එලෝන අපූරුව. වම් පැත්තෙ අතින් මහ පොල්ලක් නිතරම එහෙට මෙහෙට කර කර, අර රවුම වමට, දකුණට කැරකුවම බස් එක යනවා හුළං කපාගෙන හැටට හැටේ. මට හිතාගන්න බැරි අර රෝදෙ එහෙට මෙහෙට කරකවපුවම බස් එකේ වේගෙ වැඩි වෙන්නෙ කොහොමද කියලා. අනිත් පුරස්නෙ තමා කොහොමද නවත්වන්නෙ ... |
..සමහර විට අර රෝදෙ කරකවන්නැතුව හිටියම බස් එක නිකන්ම නවතිනවා ඇති. ඔව් එහෙම තමා වෙන්න ඕනා, රෝදෙ කරකවපුවම බස් එක හයියෙන් යනවනම්, ඒක කරකවන්නැතුව හිටියම බස් එකේ වේගෙ අඩුවෙලා නතර වෙන්න එපැයි. අයියා හරියටම දන්නවා ඇති. පස්සෙ වෙලාවක අහලා බලන්න ඕනා, දැන් මෙතන සද්දෙ වැඩියි.
මම කලිනුත් කිව්වා වගේ මේ බස් එක යන්නෙ වෙල් යායක් මැද්දෙන... |
න්න හම්බෙනවා.
බස් එක හුළං කපාගෙන ඉස්සරහට යනවා, එළියට අත දාලා, අල්ල ඉස්සරහට හැරෙව්වොත් අල්ලට හුළං බදලා අත පැද්දි පැද්දි පස්සට යනවා. ඒක මරු වැඩේ. හැබැයි සීයා දැක්කොත් බැණුම් අහන්න වෙනවා. මේ පාර පටුයි, අනිත් පැත්තෙන් එන බස් සමහර වෙලාවට ඇවිල්ල අපේ බස් එකේ හැප්පෙයි කියලා හිතෙන තරමට ළඟින් යනවා. ඒ වෙලාවටනම් ලේ වතුර වෙනවා. කොහ... |
හෙම හැප්පුණොත්, කෑලිවත් හොයන්න හම්බෙන්නෑ. හැබැයි කවදාවත් මම ගිය බස් එකක පොඩිම පොඩි ඇක්සිඩන්ට් එකක්වත් වෙලා නෑ.. ඉඳලා හිටලා හුළං ගියොත් ඇරෙන්න.
ඔහොම ඇවිල්ලා අපි එනවා ගම්පහට. ගම්පහෙන් බැහැලා ඉස්ටේෂමට යන්න ඕනා කෝච්චිය ගන්න.සීයා ටිකට් ගන්න දෙපැත්තෙ ලී වැටවල් දෙකක් තියන පෝලිමට එකතු වුණාම අපි දෙන්නා හිමීට කිට්ටු කරනවා අර ටික... |
ා ගන්න ටිකට් කපලා දාන විදිහ ගැන. ඇයි දන්නෑ එහෙම ටිකට් කපන්නෙ ? අපේ ගෙවල් ගාව ඉස්ටේෂමේනම් ඔහොම කපන්නෑනෙ. බැහැලා එනකොට ටිකට් ඉල්ල ගන්නවා විතරයි.
සීයා ටිකට අරන් එතනට ඇවිත් අපි දෙන්නවත් අරගෙන ඇතුළට ආවෙ අර මාමට ටිකට් ටික කපන්න දුන්නට පස්සෙයි. මේ ඉස්ටේෂම රාගම තරම්ම ලොකු නොවුනට, අපේ ගෙවල් ගාව එකට වැඩියනම් ගොඩක් ලොකුයි. රේල් ප... |
රන සද්දෙ තමා ඊට වැඩියෙන් ඇහෙන්නෙ.
රාගමදි වගේම ගම්පහදිත් අපේ ප්‍රියතම වැඩ වලින් එකක් තමා අර මහ විශාල තරාදියට නැගලා බර මනින එක. ඒකට නැග්ගම අර විශාල කටුව කැරකිලා යන විදිහ බලන් ඉන්න ආසයි. අපි, තනි තනිවම, දෙන්නම, තනි කකුලෙන් හිටගෙන, කකුල් දෙකෙන්ම හිටගෙන ආදී එකී නොකී සියලු ක්‍රම වලට ඕකෙන් බර මනිනවා. ඔන්න අපේ ගෙවල් ගාව ඉස්ටේෂ... |
ක් තියන දිග කොච්චියක යන්න තිබුනනම් හොඳයි. ඒත් හුඟක් වෙලාවට අපිට හම්බෙන්නෙම පවර් සෙට්. අර හැකරැල්ලා වගේ ඒවා. එතකොට ඔය පාරෙ තව යනවා අමුතු මූණක් තියන ඇන්ජිමක් තියන කෝච්චියක්. අපි ඒකට කිව්වෙ යක් ඇන්ජිම කියලා. තනිකරම යකා මාක් මූණක් එයාට තිබුණෙ.
කෝච්චිය නවැත්තුවට පස්සෙ අපි දඩි බිඩි ගාලා නැග ගත්තා කෝච්චියට. පවර් සෙට්වල එක හොඳ... |
ිය සෙනග නැති දවසක්. ඒක හින්දා අපිට හිතේ හැටියට යන්න ලැබුණා.
කෝච්චිය වූස් ගාලා සද්දයක් එහෙම දාලා ඔන්න ටික ටික ඉස්සරහට ඇදෙනවා. ඔය වෙලාවට මට කෝච්චි ඩ්‍රැයිවර් මාමා ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ. මෙච්චර ලොකු කෝච්චියක් මෙහෙම ඇදගෙන යන්න එයා කොච්චර හපනෙක් වෙන්න ඕනද. අර බස් ඩ්‍රැයිවර් මාමා කරන්නෙ හරි ටොයිස් වැඩක්නෙ මෙයත් එක්ක බ... |
මනෙ මම ආසම කොටස. කොච්චිය හුළං කපාගෙන වෙල් යායවල් මැද්දෙන් ඉස්සරහට යනකොට හරිම ගති. ගම්පහ පහු කරලා ටිකක් දුර යනකොට රේල් පාර අයිනෙන්ම වගේ පටන් ගන්නවා ඇලක්. මේ ඇල සෑහෙන දුරක් දිගටම තියනවා. වෙලාවකට රේල් පාරෙ දකුණු පැත්තෙන්, වෙලාවක වම් පැත්තෙන්. පුදුමෙ කියන්නෙ ඕකෙ ඉන්නවා දියබරි, කඹරයො එහෙම උනුත් හැමදාම අපිත් එක්කම පීනගෙන එනව... |
ොම බලාගත්තොත් තමයි. මොකද අපේ ගමේ කුඹුරු තියනවයැ.
මේ වේගෙන් යන කෝච්චිය, ඒක ඇතුලෙම ඉඳන් නවත්වන්න දන්නවද ? පුදුම වෙන්න දෙයක්නෑ එහෙම පුළුවන්. බොහොම සුළු දෙයක් කරනන් තියෙන්නෙ. මමනම් කෝච්චියෙ යනකොට මේක නිතරම කරනවා. මෙහෙමයි, කෙළින්ම එළිය බලන එක නවත්තලා, කෝච්චියෙ අයිනක්, නිකන් ජනේලක කොනක් වගේ දිහා බලාගෙන ඉන්න ගමන්, හොර ඇහෙන් එ... |
්චියෙ යන හැම නිතරම කරනවා ඕක.
ඕවා කර කර ඉඳලා බෑ ඔයිට වැඩිය වැදගත් රාජකාරිය කරන්න තියනවා. ගම්පහ ඉඳලා මීරිගමට තියන ඉස්ටේෂන් ටිකේ නම් ටික පාඩම් කරගන්න ඕනා. ඕක හරියට වටිනවා ගම් කොටන්න ගියාම. මගේ වාසනාවකටද කොහෙද ගම්පහ ඉඳලා මීරිගම අතර තියනවා මහා දිග නමක් තියන ඉස්ටේසමක්. ඕක සමහර විට ලංකාවෙත් දිගම නමක් තියන ගමද මංදා. "හීන්දෙණිය... |
බැහැත් බෑනෙ. අන්තිමට මීරිගම ඉස්ටේෂමේ ලවුස් පීකරේ සවන් දෙන්න, සවන් දෙන්න ගානව මට ඇහුණා. ඔය කියන්නෙ බහින්න කියලා.
කෝච්චියෙන් බැහැලා, උඩ තියන ගුවන් පාලම දිගේ ඇවිත් අපි එනවා බස් ස්ටෑන්ඩ් එකට. ඔන්න දැන් තමයි ගමනෙ භයානකම කොටස පටන් ගන්නෙ. මෙතන ඉඳන් යන්න තියෙන්නෙ කඳු පල්ලම් තියන මහ භයානක පාරක. සීයලෑ ගෙවල් ගාවින් බහින්න කලින් ව... |
එතනින් බස් පෙරළිලත් තියනවාලු.
සීයලෑ පාරෙ යන බස් ජාති දෙකක් තියනවා. එකක් සීටීබී බස්. අනිත් එක පාන් ගෙඩියක් වගේ, රතු පාට ලොරියක්, වගේ ජාතියක්. ඒ වාහන ඉස්සර ලියුම් ගෙනියන්න පාවිච්චි කරපුවා කියලා නැන්දා කියනවා මම අහලා තිබුණා. මමනම් ඒවයෙ යන්න වැඩි කැමැත්තක් නෑ. කොච්චර උණත් සීටීබී බස් ගැන පොඩි විශ්වාසයක් තිබුණා. මේ පාරෙ බස්... |
යක් නැතුව සීයලෑ ගෙදර ගාවින් ගිහින් බස්සවන අභියෝගය භාර ගන්න පුළුවන්ද කියලා. කොච්චර් වුණත් බස් එක මහ කන්ද අදින්න ගන්නකොටනම් පපුව ඩිග් ඩිග් ගාන්න ගන්නවා. නිකන් හරි පෙරළුණොත් කාට කියන්නද ? ඔය වෙලාවට නිකන්ම යාඥා මතක් වෙනවා. අමතක වෙලා තියන ඒවත් මතක් වෙනවා. බස් එකෙන් බහිනකම් "නමෝ මරිය" දහයක් පහළොවක්වත් කියවෙනවමයි. ඔය වෙලාවට ම... |
න ගත්තා. ඊට පස්සෙ තව පොඩි කඳු, පල්ලම් දෙක තුනක් නැගල බැස්සට පස්සෙ හම්බෙනවා පාලමක්. ඒ පාලමෙන් දකුණු පැත්තෙ තනිකරම වෙල් යාය. සීයලෑත් කුඹුරක් තිබුණෙ ඒකෙ. පාලම පහු කරලා ටිකක් දුර ගියාම ආයෙ කන්ද, කන්ද උඩම තමා සීයලෑ බස් හෝල්ට් එක තිබුණෙ. එතනම ඒ අහලකටම තිබුණු එකම කඩෙත් තිබුණා. කඩේ ඉස්සරහින්, පාරෙන් දකුණු පැත්තෙ, ගම ඇතුළට යන ප... |
බහින්න ගන්නකොටම අපිත් බස් එක පිටි පස්සෙන්ම පයින් පල්ලම බහිනවා. ඒ පල්ලමේ ටික දුරක් යනකොට තමා දකුණු පැත්තෙ තියෙන්නෙ සීයලෑ ගෙදරට යන්න නගින්න ඕනා ඒ මහ විශාල පඩි පෙළ.
මේක අලි විශාල පඩි පෙළක්. මම දැකලම නෑ ගෙදරකට මෙච්චර ලොකු පඩිපෙළක් තියනවා. කොච්චර ලොකුද කිව්වොත් පඩි පෙළේ යටම හිට ගත්තම ගේ පේන්නෑ. අපි දහ දොළොස් වතාවක්ම ගැණලා ග... |
ු. දකුණු පැත්තෙ පටන් ගන්න තැනම තියනවා උළු හෙවිල්ලපු ගෙයක්. එතනින් උඩට තනිකරම කැලේ. කැලේ කියන්නෙ වනාන්තරයක් නෙමෙයි, ඒත් ඒවගේම එක එක ජාතියෙ මහ විශාල ගස් වැල් ජාති වලින් වැහිලා ගිහින්. අලි කොටි නැති ටික විතරයි. එතකොට වම් පැත්තෙ භාගයක් විතර යනකම් අන්නාසි වගාවක්. මැද්දෙන් හරහට යනවා වැටක්. එතනින් පස්සෙ ඒ පැත්තෙත් කැලේ. ඒ වැට... |
වගේ ගස් වැල් ජාති වලින් වැහිලා තියෙන්නෙ. හරිම සනීප හෙවන.
පඩි පෙළට ආපු ගමන් අපි දෙන්නා ඔට්ටුවට දුවන්න පටන් ගන්නවා, ඒ ඉස්සෙල්ලම ගෙදරට යන එක්කෙනා වෙන්න. "හා හා වැටෙනවා දැන් " කියලා සීයගෙ අනතුරු ඇඟවීම නිකුත් වුණත් අපි නෙමේ ඒවා ගණන් ගන්නෙ. ඔය තරඟෙන් මම බොහෝ දුරට පරදිනවා. එකක් අයියා මට වඩා ලොකු වීම, අනික එයා පොඩි කාලෙ ඉඳන් ... |
දින්නෑ. සමහර එවුන් හරිම වස එවුන්. නැන්දා හරි, බාප්පා හරි උන්ව අල්ලලා බැන්දට පස්සෙ තමා අපිට ගෙට යන්න පුළුවන්. අපි එනවට උනුත් කැමති නැතුව ඇති. මොකද අපි ආවට පස්සෙ උන්ව හැම වෙලේම ගැට ගහලා. දවල්ට ටිකක් අරිනවා, ඒ අපි ඇඳක් උඩට හරි, මේසයක් උඩට හරි නැගලා ආරක්ෂාව තහවුරු කරගත්තට පස්සෙ. උන්ව ආයෙ බඳිනකම් අපි හිරකාරයො. ඇවිල්ල ටික දව... |
ත් සිද්ධ වෙන්නෙ නෑ. වැඩිම උණොත් මුග්ධ මෝඩ හිනාවක් විතරයි. මම හිතන්නෙ නැන්දා උත්තරයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඒක චාරිත්‍රයක් විතරයි.
මෙහෙ මට අමුතු දේවල් කිහිපයක් තියනවා. එකක් තමයි භාෂාවෙ තියන පොඩි පොඩි වෙනස් කම්.
අපි මොකද කියන එකට ඒ ගොල්ලො කියන්නෙ "මොකෑ" කියලා. තව කියනවා "බලාගෙන බල්ලා ඔයාට කයි" කියලා. මුලදිණම් මට මේක හ... |
පාරට වඩා මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියලා බලන්න. ඔය අස්සෙ කිරිඅම්මගෙන් මොනවා හරි කෑමක් එක්ක තේ එකක් එහෙම හම්බෙනවා. දැන් හවස් වෙලා, ටිකකින් සීයා යනවා හරක් ටික අරන් එන්න. ඊට කලින් බාල්දි වලට වතුර පුරවලා පෝලිමට තියලා තියෙන්නෙ. සීයා රෑණගලට ගිහින් උන්ව ළිහපු ගමන් කඩාගෙන බිඳගෙන ගෙදරටම එනවා. කිසිම මග පෙන්වීමක් නැතුව. මුලදිනම් ... |
පොඩි පඩි පෙළක් තියනවා, එහෙම නැත්නම් වටෙන් යන්න අඩි පාරක් තියනවා. වතුර බීලා මුන් හරියටම ඔය ළඟින ගෙදරට තනියමම යන හැටි බලන්න වටිනවා. හරියට නිකන් පුරුදු කරවලා වගේ. සමහර එවුන් වටෙන් යනකොට, විසේ තියන ඉක්මන් කාරයො අර පොඩි පඩි පෙළ නැගලා යනවා.
ඔය ඔක්කොම ඉවර වෙනකොට අඳුර වැටිලා. මෙහෙ තියන තවත් මට හුරු නැති දෙයක් තමයි ලයිට් නැති ... |
සාලෙ.
ඔය ඔක්කොම කරලා සීයා බුද්ධ පූජාව තියනවා. සීයලෑ ගෙදර තිබුණ තවත් අමුතු චාරිත්‍රයක් තමයි උයන ඒවයෙන් ටිකක්වත් කටේවත් තියන්නෑ බුද්ධ පූජාවට වෙන් කරලා, ඒක තියනකම්. ඒක හැමෝම තදින්ම පිළිපැද්දා. උයන එකෙන් කෑම ටිකක්, හොඳට පෙරාගත්තු වතුර එකක් සහ කඩා ගත්තු මල් වට්ටියක් සීයගෙ කාමරේ තිබුණ බුදු පිළිමෙ ගාව තියලා, බිම පැදුරක් එළලා ... |
ගේ ගාථා පුළුවන් වුණා.
සීයා කියන ගාථාවල හඬ වරින් වරේ උස් වෙලා ආයෙත් අඩු වෙලා යනවා. අයියටත් හොඳටම ගාථා පුළුවන්. මම තමයි දන්නැත්තෙ. මම ඉතින් බොරුව කර කර වට පිට බල බල ඉන්නවා. ගාථා කියලා ඉවර වෙනකොට, බුදු පිළිමෙ පිටි පස්සෙ හූනො කීදෙනෙක් ඉන්නවද, උන්ගෙ පාට, දිග පළල, කීපාරක් එළියට ආවද, කීපාරක් ඇතුළට ගියාද කියන එක ගැන මට හොඳ අවබ... |
ඒදගෙන ඉස්තෝප්පුවෙ තියන හාන්සි පුටුවෙ දිගෑරුණම අපි දෙන්නා, දෙපැත්තෙන් පොඩි බංකු දෙකක් තියන් කිට්ටු වෙලා ඉන්නවා. ඔය බංකු වලට ඒ ගොල්ලො කිව්වෙ කොළොම්බු කියලා. ඔන්න මට හුරු නැති තව වචනයක්. නැන්දයි, කිරිඅම්මයි තව ආපු කවුරු හරි වගේ එකතු වෙලා සාලෙ මැද්දෙ බර කතාවක්. බාප්පා එයාගෙ කාමරේද කොහෙද. සීයා අපිට එක එක ජාතියෙ කතා කියලා ද... |
මංදා !
කිරිඅම්මා හරි, නැන්දා හරි "ළමයි ආ දැන් ඔය මදෑ, එන්න කෑම කන්න" කියලා කතා කරනකම් ඔය කතන්දර වැඩසටහන ක්‍රියාත්මක වෙනවා.
"හ්ම් එහෙනම් අදට ඇති, ආයේ හෙට කියන්නම්කො " කියලා සීයත් නැගිට්ටට පස්සෙ තමා අපි නැගිටින්නෙ.
ඊට පස්සෙ කෙළින්ම කුස්සියට යනවා කිරිඅම්මගෙ බත් බෙදිල්ල බලන්න. මෙහෙ ඒකත් අමුතුයි. ගෙදරදිනම් අම්මා කෙළින්ම මුට... |
කන්නෙ අමුතුම ක්‍රමේකට. කුස්සියත් ගේත් අතර තියන දිග වැරැන්ඩා එකේ තියන දිග බංකුවෙ දකුණු කකුල නවලා උඩින් තියාගෙන, වම් අතින් අර බොකුටු පිගාන අල්ලගෙන, නවා ගත්ත කකුලෙ දනිස්ස උඩින් දකුණු අත තියාගෙන තමයි බාප්පා බත් කන්නෙ. ඒක අමුතුම කෑමක්. තාත්තත් ගෙදරදි ඔහොම කරනවා මම දැකලා තියනවා.
රෑ කැමෙන් පස්සෙ කට්ටියම නින්දට යනවා. අයියයි ම... |
ඨකයා සිය ළමා අතීතයේ අතරමංවීමේ වගකීම ලේඛකයා විසින් නොදරන අතර නැවත වර්තමානයට පැමිණීමේ ගමන් ගාස්තුද නොදරන බව කරුණාවෙන් සලකන්න. :D
~~සෙන්නා / 03.05.2013
Posted by සෙන්නා at May 03, 2013 120 comments
12.05.2014 උණු උණු තීන්ත සුවඳ එක්ක චිත්‍ර කතාවක් රස විඳින්න තියන ආසාව නිසාම, දැන් පත්තර කඩ වල නැති බව දැන දැනත් මම විඩින් විඩ... |
ත්‍යාපනය සඳහා අමතර උපහරණ අවශ්‍ය වෙයි. විශ්වසනීය මූලාශ්‍ර වෙත වන උපහරණ එක් කිරීමෙන් මෙම ලිපිය වැඩිදියුණු කිරීමට උපකාරී කිරීමෙන් කාරුණික වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2010 ඔක්‌තෝබර් 09)
(1965-03-07) March 7, 1965 (වයස 53)
හෙවත් විමල් විරවංශ, යනු ජාතික නිදහස් පෙරමුණේ නායකයා වේ. ජාතික නිද... |
කාලීනව පත්විය. ජනතා විමුක්ති පෙරමුණ කැබිනට් මණ්ඩලයේ ප්‍රමාණය වැනි ප්‍රතිපත්තිමය කරුණු නිසා 2008 අය වැයේදී රජයට සහය දීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී. මේ වන විට රජය අය වැය පරාජය වීමේ අවධානමකට මුහුණ දී සිටිය අතර , එසේ වී නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව මහා මැතිවරණයකට ඉදිරිපත් වීමට සිදුවිය හැකිව තිබිණි.[තහවුරු කරන්න]
මෙයි... |
දහස් පෙරමුණ පිහිටවා ගත අතර විමල් විරවංශ මෙම මැතිවරණයේ වඩාත් ජනප්‍රිය අපේක්ෂක විය.[තහවුරු කරන්න]
2015 ජනවාරි මස වනතුරු එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ඉදිකිරිම් ඉංජීනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ගරු අමාත්‍ය පදවිය ඉසිලූ අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීම හේතුවෙන් ඇමති පදවිය අහිමි විය.
ඇමරිකානු භාණ්... |
මතූ රැලියකදී ඔහු, ඇමරිකානු නිෂ්පාදන ශ්‍රී ලාංකිකයන් විසින් වර්ජනය කල යුතු බවට ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ සම්බන්ධව තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ "තමා සිය ගූගල් ගිණුම භාවිතය අත්හැර දමන බවයි. එසේම පෙප්සි, කොකාකෝලා, ගූගල් හා මැක්ඩොනල් ආදීන්ගෙන් වැළකෙමු" යනුවෙන්ද ඔහු සිය කථාවේදී ඉල්ලා සිටින ලදී.[1]
↑ "විමල් කෝල්ස්... |
වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
මේ පිටුව අන්තිමට සැකසුවේ 14 ජූලි 2017 දින දී, 02:52 වේලාවෙහිදීය.
"ලංකාවේ සංචාරක කර්මාන්තය අනතුරේ"
ආර්ථික හා මුල්‍ය විශ්ලේෂක සේන සුරියප්පෙරුම
Last modified on Friday, 06 March 2020 23:18
More in this category: « ජවිපෙ සහ හමුදාකරණය ඇම්ඩා ගේ “එදා වේල ටුවර්ස්” කරත්තය »
වීතරාගී: "රජ්ජුරුවන්ට තියෙ... |
12:51 AM
ඔය කතාව මම ටීවි එකෙත් බලලා තියෙනවා... සූත්තර කිටීද මන්දා කතාව,.
පිස්කල් වෙන්දේසියේ විකිණීමයි – මොණරාගල දිසා අධිකරණයේ දීය. | Tenders.lk – Sri Lanka's Number one Online Tendering System
පිස්කල් වෙන්දේසියේ විකිණීමයි – මොණරාගල දිසා.....[more]
1992 – බයිස්කෝප් සිංහලෙන් – සිංහල උපසිරසි වෙබ් අඩවිය – Sinhala Subtitle... |
ක්‍රමාන්විත, සිංහල උපසිරැසි 21 2,656
Feb 1, 2017 All, Featured Articles, Sinhala Subtitle, ඉංග්‍රිසි, එළ, ක්‍රියාදාම, චිත්‍රපටි, ත්‍රාසජනක, තීරණය ඔබේ, දිනූෂ රුක්ෂාන්, සිංහල උපසිරැසි 6 1,296
Jan 31, 2017 All, Featured Articles, Sinhala Subtitle, ඉංග්‍රිසි, එළ, ක්‍රියාදාම, චිත්‍රපටි, ත්‍රාසජනක, තීරණය ඔබේ, දිනූෂ රුක්ෂාන්,... |
රිසි, එළ, ක්‍රියාදාම, කොමික්, චමල් ලක්ප්‍රිය, චිත්‍රපටි, ත්‍රාසජනක, තීරණය ඔබේ, නාට්‍යමය, බලන්න, මනඃකල්පිත, වික්‍රමාන්විත, සිංහල උපසිරැසි 16 3,301
සුභ දවසක් කියලා හැමෝටම මුලින්ම මම පතනවා. මේ මගේ පළමු උපසිරස ගැන්වීම. උප සිරසක් කරන්න ගත්තහම තමා තෙරැනේ ඒකේ කරන්න තියෙන අමාරැව… අම්මේ. ඒ අතින් බයිස්කෝප් මංසලේ අයියලා අක්කලා,... |
කොමඩියක්, චිත්‍රපටි, තීරණය ඔබේ, දිනූෂ රුක්ෂාන්, බලන්න, මනඃකල්පිත, සිංහල උපසිරැසි, හොල්මන් 17 3,684
හැමෝටම තෙරුවන් සරණයි! ජය වේවා! කොහොම හරි ඉතින් එවිල් ඩෙඩ් තුන්වෙනි ෆිල්ම් එක කරල ඉවරයි, දෙවනි ෆිල්ම් එකට හොඳ ප්‍රතිචාර තිබුන, එයාලට ඉතින් එකෙන්ම ස්තූතියි කරනවා, ඒ වගේම මේ ෆිල්ම් තුන මට භාර දුන්න රොයිලි අයියටත්, හසන්ත අයි... |
2015 All, Featured Articles, Sinhala Subtitle, අපරාධ, ඉංග්‍රිසි, ක්‍රියාදාම, කොමඩියක්, චිත්‍රපටි, දිනූෂ රුක්ෂාන්, සිංහල උපසිරැසි, ළමයින්ට 30 6,645
හැම දෙනාටම තෙරුවන් සරණයි ! ඉතින් මගෙ සහෝදරයො ටිකත් හොඳින් ඉන්නවා ඇති කියල හිතනවා, ඒ වගේම ලැබුවා වූ නත්තල සුභම සුභ නත්තලක් වෙන්න කියලත් හැමෝටම ප්‍රාර්ථනා කරනවා, කොහොම හරි ඉත... |
අභිරහස්, ආදර කතා, කොමඩියක්, චිත්‍රපටි, ත්‍රාසජනක, තීරණය ඔබේ, පුබුදු රන්දිම, බලන්න, වික්‍රමාන්විත, සංගීතමය, සිංහල උපසිරැසි, හින්දි 37 4,619
”Aisi deewangi dekhi nahi kahi” ආයුබෝවන් හැමෝටම. අපේ හිතවතුන් ගොඩ දෙනෙක්, මේ හින්දි චිත්‍රපටයට උපසිරැසි දෙන්න කියලා ඉල්ලීම් කරලා තිබුනා. ඔන්න එයාලගේ ඉල්ලීමට ගරු කරලා මේ උපසිරැසිය ... |
ුක්තිය වෙනුවෙන්...!
August 02, 2015 කාලීන ලියැවුම් No comments
දෙමළ ජාතික සන්ධානය විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් යළිත් මාතෘභූමිය බෙදී වෙන් වී යැමේ අනතුරක් හා ජාතික ආරක්‍ෂාවට බරපතල තර්ජනයක් නිර්මාණය වීමේ අවදානමක් තිබෙන බවට මහජන එක්‌සත් පෙරමුණු නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ අවධාරණය රටේම ප්... |
තහවුරු කර තිබෙන නීතිමය හා විධිමය සම්මතයකි. දෙමළ සන්ධානය මෙන්ම මුස්‌ලිම් කොංග්‍රසය ද එය ඉඳුරා දනී. එහෙත් දෙමළ සන්ධානය තුළ මෙන්ම ඊට පරිබාහිරව ද එය නො පිළිගන්නා වූද වෙනම රාජ්‍යයක් සඳහා උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතු යෑයි කියන්නා වූද අය සිටිති.
ඊළාම්වාදයේ බටහිර නියෝජිතයන්ට මෙන්ම දෙමළ, ඩයස්‌පෝරාවේ ම තවත් පිරිසකට ද උතුරේ වෙන... |
යලු රණවිරුවන්ට ඒ කුරිරු ත්‍රස්‌තවාදයේ ගොදුරු බවට පත්ව ජීවිත අහිමි වූ සිංහල, දෙමළ, මුස්‌ලිම් යනාදී සියලු ලාංකික ජන කොටස්‌වලට ද අපට කළ හැකි දුෂ්ට හා ද්‍රෝහී අපරාධය වන්නේද මේ රට බෙදා දීම බව අපි තිරසරව කියමු.
දෙමළ ඊළාම්වාදීන් වෙනුවෙන් පෙනීසිටින ව්‍යාජ මානව හිතවාදීන්ගේ වෙස් මුහුණු ප්‍රජාතන්ත්‍රවාදය යට අදත් ඊළම්වාදී විෂබීජ ... |
රාශියක්, සංස්‌කෘතික විවිධත්වයක් සහිත තවත් නොයෙක් ප්‍රභේද නිසා පොදු එකඟතාවක් මත ඇති කරගන්නා සම්මුතියක් බවට සැකයක් නැත. එහෙත් මෙරටේ ෆෙඩරල් වාදය දෙමළ ජාතිවාදයේ පළමු පියවර ලෙස එළියට එන විසක් බව ඉතිහාසය විසින් ම තහවුරු කරනු ලැබ ඇත. ෆෙඩරල් පක්‍ෂයේ චෙල්වනායගම් විසින් වපුරන ලද මේ බිජුවට උතුරේ දෙමළ ජන හදවත් තුළ රෝපණය කර... |
ිහින රාජ්‍යය තවමත් ඇතැම් දෙමළ නායකයන්ගේ සිත්වල මැකී නැත. ඔවුන්ට වුවමනා බලය භුක්‌ති විඳීමට මේ ෆෙඩරල් මන්තරය මතුරන්නේ ද ඒ නිසාය. මේ වනවිට දෙමළ ද රාජ්‍ය භාෂාවකි. දෙමළ සන්ධානයට අයත් උතුරේ පළාත් සභාවක් ද තිබේ. එහි නායක විග්නේශ්වරන්ට ඒ පළාත් සභාව ප්‍රමාණවත් නො වන බව ඔහුගේ හැසිරීම්වලින් ද පෙනේ. ඔහුගේ අභිප්‍රාය උතුරත් නැගෙනහි... |
ද යළිත් කිරීම සඳහා ෆෙඩරල් යෝජනාව ඉදිරිපත් කර තිබේද?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ රට ඒකීය රටක් බව පිළිගන්නා අතරම කිසිදිනක රට කැඩීමට හා රට බෙදීමට ඉඩ නො දෙන බව ද සපථ කර සිටියි. එජාපයට මෙන්ම ජවිපෙ ට ද වුවමනා ඒකීය රටකි. ඒ ඒකීය රට තුළ දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කර දීම ය.
"අනාගතයට සහතිකයක්" නමින් ජනගත කර තිබෙන එක්‌සත... |
ියලු දෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම ආකාරයෙන් බලය බෙදීමකට පියවර ගන්නා බව අවධාරණය කරයි. ජවිපෙ "හෘදය සාක්‍ෂියේ සම්මුතිය" තුළ ද දැක්‌වෙන්නේ රටේ ස්‌වෛරීභාවය, භෞමික අඛණ්‌ඩතාව හා අභිමානය සුරැකෙන රටේ සියලුම පුරවැසියන්ගේ නිදහස, ආරක්‍ෂාව සහතික කෙරෙන රාජ්‍ය පාලනයකි.
මේ අනුව රට කැඩීමට, බෙදීමට දඟලන කාට වුවද පසුබැසීමට සිදු වන... |
ඉඩක් නැත.
උතුරේ ජනතාවට ෆෙඩරල් ඇම ගිල්ලවා යළි බලය ඩැහැ ගැනීම දෙමළ සන්ධානයේ අරමුණදැයි අපි නො දනිමු. මොනවා වුවත් එබඳු ඉඟියක් හෝ දීම වංචනික, දුෂ්ට දේශපාලන අපරාධයකි. බුද්ධිමත් දෙමළ නායකයන්ගේ වගකීම දෙමළ ජනතා ප්‍රශ්න විසඳීම සඳහා සම්මුතියකට එළැඹීමත්, සිංහල, දෙමළ, මුස්‌ලිම් ජාතික සමගියක් ගොඩනැඟීමත් බව අපි අවධාරණය කරමු. ෆෙඩරල... |
ප ක්‍රියාකාරීන් අගමැති හමුවෙයි | MINI GOSSIP
බ්‍රිතාන්‍යයේ එ ජා ප ක්‍රියාකාරීන් අගමැති හමුවෙයි
පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා බ්‍රිතාන්‍යයේ සිටින එ .ජා.ප. ක්‍රියාකාරින් අතර හමුවක් පසුගියදා (16) ලංඩන් නුවර පාක් ලේන් හිල්ටන් හෝටලයේදී පැවැත්විනි.
පැයකට අධික කාලයක් පැවති මේ හමුව ඉතා සුහදශීලිවූ අතර අග්‍රාමාත්‍යව... |
්‍යවරයා එංගලන්තය තුල පවතින දේශපාලන හා ආරථික තත්වය ගැනද විමසා සිටියේය.
එසේම මේ වනවිටත් ශ්‍රී ලංකාවේ නව අධිකරණ පද්ධතිය ස්ථාපිත කොට ඇති බවත් ලබන මස පමණ වන විට එහි පළමු නඩුව ඇසීමට හැකිවන බවත් එමගින් වත්මන් අධිකරණ පද්ධතිය තුල පවතින පමාව මග හැරගත හැකි බවත් පැවසිය.එසේම පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳවද නියෝජිතයන් දැනුවත් කල ... |
ට එකතුව වැඩ කල යුතු බවත් ඉදිරි කාලයේදී පක්ෂය විසින් නම් කරනු ලබන විශේෂ නියෝජිතයෙකු මගින් පක්ෂයට සම්බන්ධ සියළු විදේශ ශාඛාවන් ප්‍රතිසංවිධානය කිරීමටද අරමුණු කරගෙන සිටින බවද ප්‍රකාශ කළේය.
මෙවර හමුවට මහා බ්‍රිතාන්‍යය තුල ක්‍රියාත්මක වන සියලුම එක්සත් ජාතික පක්ෂ ශාකා නියෝජිතයන් පැමිණ සිටීම විශේෂත්වයක් විය.එක්සත් රාජධානි එජාප ... |
ෝජනය කරමින් රොෂාන් සමන්ත යාපා ඇතුළු නියෝජිතයන්ද ,තවද යොවුන් පෙරමුණේ සාමාජිකයන් කිහිපදෙනකුද ඒ අතර විය.
2018-06-19T07:40:00+05:30
අයියෝ මේ මොන අපරාදයක්ද...? තාත්තා පණටත් වඩා ආදරෙන් ආරක්ෂා කරපු පොත් දුසිම් ගණනක් මීයො කාල විනාශ කරල.
මම දැන් පාවිච්චි කරන කාමරය ඉස්සර අපේ ගෙදර පුස්තකාල කාමරය. ඔව්. තාත්තගෙ පෞද්ගලික පුස්තකාලය. ... |
් තාත්තා එක පොතක් බොහොම සීරුවෙන් අතට ගන්නවා දැක්කා.
අළුත ඉපදුණු රෝසපාට මී පැටවු හතරදෙනෙක් පොත උඩ එහෙට මෙහෙට පෙරලෙනවා. එතකොටම අපි දැක්ක මී අම්ම උඩ මුල්ලකින් ඔළුව දාල හරිම දුකෙන් බලන් ඉන්නව. තාත්ත හිමීට උන් එක්කම පොත උඩින් තිබ්බ.
පොත් තරම් මගෙ ජීවිතයට ළංවුණු තවත් වස්තුවක් නැති තරම්.
කියවීම මිනිසා සම්පූර්ණ කරයි යන කියමනේ ... |
ප්‍රබන්ධ කතා, මනෝ විද්‍යාව, යොවුන් නව කතා, සාහිත්‍ය විචාර, නාටය පිටපත්. කොටින්ම සුරංගනා කතාවේ සිට මාක්ස්වාදය, ගැඹුරු බෞද්ධ දර්ශනය දක්වාම. පුදුමාකාර විවිධත්වයක් තිබුණත් වැඩියෙන්ම තිබුණෙ රුසියන් පරිවර්තන.
ඔයින් මෙයින් මමත් පොත් කියවන්න ඇබ්බැහි වුණා. මක්සිම් ගෝර්කිගෙ 'අම්මා', තොල්ස්තෝයිගෙ 'ළමා විය', 'මගේ සරසවි' වගේ පොත් ... |
ිස්නස් එකක් පටන් ගන්න කියල තාත්තට කියල තිබුණ. (ඒ ඉතින් අපිට තියෙන ආදරේට නෙමෙයි.)
සොච්චම් ගුරු වැටුපෙන් පොත් අච්චු ගහන්න බැරි නිසා තාත්ත ඒකට කැමති වෙලා තිබුණ.
ඒකෙන් වැඩියම සතුටු වුණේ මම. කියවල තිබුණෙ නැති තවත් පොත් දහස් ගණනක් නොමිළෙම කියවන්න මට අවස්ථාවක් ලැබුණ. කොළඹ ඉඳන් පොත් ලෝඩ් එකක් ගෙනාපු දවසට මම එළි වෙනකම් නිදාගන්න... |
ට සාමාර්ථ. මාතර දිස්ත්‍රික්කයෙන් 47 වෙනියා.
විශ්වවිද්‍යාලයෙ පවා කණ්ඩායමේ ඉහළම ළකුණු ලබාගෙන ආචාර්ය මණ්ඩලයට බැඳෙන්න තරම් මට වාසනාව ලැබුණෙ තාත්තගෙ පුස්තකාලෙන් මම ලබපු පොත පතට ඇබ්බැහි වීමේ පුරුද්ද නිසාත්, තෝරන්නේ නැතුව ඕනම විශයයක් ගැන ලියවුණු ඕනම පොතක් එක හුස්මට කියවලා ඉවර කරනකම් නින්ද යන්නෙ නැති තරමටම ප්‍රගුණ කරපු පොත් සම... |
කරන්න සමත් දැනුම ගබඩාවක්. ඒ තමයි ලිංගික මනෝ විද්‍යාව, ඒ හා සම්බන්ධ සමාජ විද්‍යා පර්යේෂණ (ඩෙස්මන්ඩ් මොරිස්ගේ 'මනුසත් උයන', 'නිරුවත් වානරයා' වගේ ඒව), තව පොඩි උන්ට කියෙව්වට කිසිම තේරුමක් නැති පොත්. වරදවා තේරුම් ගන්න එපා කුණුහරුප පොත් නොවෙයි, ඔය 'කැළණි පාළම', 'සුද්දිලාගෙ කතාව', 'අපේ කාලයේ කුමාරිකාවගෙ කතාව', 'අයෝමා' වගේ ඒ ... |
විද්‍යානුකූල දැනුමක් ලැබුණෙ. මේක නිසා වෙනත් අවිශ්වාසදායක ක්‍රම වලට ඒ දැනුම හොයන්න අවශ්‍ය වුනේ නෑ.
අපේ රටේ දැන් ඔය වයසෙ ඉන්න ළමයි ගොඩක් නොමග යන්නෙ ඒ දැනුම ලබන්න එහෙම හොඳ මාධ්‍යයක් නැති නිසා. අඩු ගානෙ ඉස්කෝලෙ ගුරුවරුත් ඔය මාතෘකාව වුවමනාවෙන්ම මග හරිනව. එතකොට ඉතින් සමවයසෙ යාළුවො කියන ඕන බේගලයක් විශ්වාසෙට ගන්නව. අසභ්‍ය පොත... |
ඕන ගෝතයෙක්, මිථ්‍යාවක් විශ්වාස කරන්න කිසිම කෙනෙක් පැකිළෙන්නෙ නෑ. ඒක ස්වභාවිකයි. හරි මගපෙන්වීමක් නැත්නම් අනිවාර්යයෙන්ම මුළාවේ.
මම ඕනම දෙයක් කියවන්න ආසයි.
අදටත් මම කෑම ඔතාගෙන ආපු කඩදාසියක්වත් අතහරින්නෙ නෑ. අකුරක් නෑර කියවල තමයි කුණු කූඩෙට දාන්නෙ.
Posted by සංවේදී at 3:43 PM
Naleen Dilruksha May 23, 2013 at 3:54 PM
හද බැ... |
an farook May 23, 2013 at 4:37 PM
yes, a post that charges my mind to read more...thank you very much.
ලස්සණ පෝස්‍ටුවක්, අයියේ. ඔයා කියලා තියෙන හැම දෙයක් ම ඇත්ත. පොඩි කාලේ ඉඳලා මමත් ආසාවෙන් ම කරපු දේ පොත් කියවිල්ල! පුස්තකාල ගණනාවක ම සාමාජිකත්වය තිබුණා. මට මතක යි මම මුලින් ම කියවපු පොත පිනෝකියෝ. ඒක කියවන කොට මම 2 වසරේ ව... |
ේ දෙයක් ලිව්වට.
RanDil May 23, 2013 at 6:09 PM
තොල්ස්තෝයිගෙ 'ළමා විය', 'මගේ සරසවි' :( ගෝර්කිගේ නේද?
සංවේදී May 23, 2013 at 7:22 PM
සමාවෙන්න. වැරදීමක්. අන්තිමට ඔය පොත කියවල අවුරුදු 20ක් වෙනවා. දැන් ඒක අපි ළඟ නෑ. යාළුවෙක් අරගෙන ගියාමයි අද වෙනකම් නෑ.
හිරු May 24, 2013 at 8:38 PM
අපේ තාත්තත් ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නොවුනට ... |
ටික අරන් ගිහින් ආයිත් හාඩ් කවර් දාලා බැදගත්තා පොත් බඳින තැනකට දීලා... අම්මා පොත මම කියෙව්වෙ ශිෂ්‍යත්වේ ලියන්නත් කලින්... හැබැයි තේරුනේ නම් නෑ... හි හි...
කිසි දවසක සිංහල වලට නම් පන්තියකට නොගිය මගේ රචනා හැම අවුරද්දෙම ඉස්කෝලේ රචනා තරඟෙන් පළවෙනියා... එතනින් එහාට යන්න බැරි උනේ මගේ අකුරු කැත හින්දා....
තාත්තා සිගරට් බොනවට ... |
එයාගේ ක්‍රෙඩිට් කාඩ් එකත් දෙනවා තව පොත් ගන්න කියලා බුක් ෆෙයාර් එකෙන්... මං බඳලා දැන් අවුරදු 3කටත් කිට්ටුයි... තාමත් තාත්තා මාව බුක් ෆෙයාර් එක්කන් යනවා හැම අවුරුද්දෙම...
අන්තිමට... ආසම පොත් කියනවට වඩා ආස නැති පොත් නම් කරන්න මට ලේසි වෙයි.. මොකද මම ගොඩක් පොත් වලට ආසයි... අපූ ත්‍රිත්වය මගෙත් ආසම පොත් සෙට් එකක් තමයි.. ඒ වගේ... |
ේ ගාව නෑ... කුලී ගෙවල් වලින් මාරු වෙවී යන කොට පොත් ටික නාස්ති වෙන නිසා සහ තාත්තා අදටත් මගේ කාමරේ තියෙන පොත් රැක් එකේ මගේ මතකයන් හොයන නිසා මං පොත් ටික අරන් ආවේ නෑ....
රූ.... May 25, 2013 at 7:53 AM
සංවේදී ගෙ තාත්තා ගැන අපේ හිතෙත් ලොකු ගෞරවයක් ඇති වුනා..
විශේෂයෙන්ම ලිංගික මනෝ විද්‍යාව වගේ අපේ සංස්කෘතිය තුල තව පරම්පරා ගාණ... |
න බෑ.
මම පොත් වලට කැමතිම ඒවා කියවලා මට මගේම ස්වාධීන අදහස් ගොඩ නගා ගන්න පුළුවන් කම ලැබෙන ලැබෙන නිසා.පොත් කියවලා ඉවර වුනාම ඒවා ආපහු කෑගහලා අපේ ඔළුව ඇතුලේ තියන අදහස් වෙනස් කරන්න උත්සාහ කරන්නෑනේ..අපේ අදහස් වෙනස් කරගැනීමේ පරම අයිතිය අපිට තියනවා..
යාළුවා June 1, 2013 at 7:53 PM
මේක නම් එලකිරි
විකසිත July 7, 2013 at 8:31 AM
ජ... |
කරුවන්ගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කරයි
නිදහස් දිනය වෙනුවෙන් සිරකරුවන්ට හිමිවන ජනපති පොදු සමාව ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව සුළු වැරදි සදහා සිරදඩුවම් විදින හා දඩ ගෙවා ගත නොහැකිව සිරදඩුවම් විදින සිරකරුවන් සදහා වසරකට දින 7 බැගින් ජනාධිපත මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පොදු සමාවක් ලබාදී ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තු... |
්‍ර දුෂණ, මත්ද්‍රව්‍ය වැරදි, සංවිධානාත්මක අපරාධ සහ බරපතල චෝදනා යටතේ සිරදඩුවම් විදින කිසිදු පුද්ගලයෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස හිමි වන්නේ නැහැ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති ජනපති පොදු සමාවට අයත් වන වැරදි සදහන් ලේඛණය ඊයේ (01) දිනයේ බන්ධනාගාර මූලස්ථානයට ලැබී තිබෙනවා.
එම ලේඛණය සියලූ බන්... |
ගොඩඅත්තේ ඥණාසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව ඉකුත්දා අදහස් පළ කළා. කෙසේවෙතත් මෙතෙක් උන්වහන්සේට ජනාධිපති පොදු සමාව හිමි වී නොමැති බවයි බන්ධනාගාර ආරංචි සදහන් කළේ.
Previous articleරේගු සේවකයින් සිව් වන දිනටත් අකුරට වැඩ වරති
Next articleමුරුංගා කොළයට සමාන මත්ද්‍රවය විශේෂයක් රේගුවෙන් අල්ලයි
Whats ... |
ි නෑ | Lankaanews
ආසන්න පුවත් ප්‍රධාන පුවත් නවසීළන්ත භූ කම්පනයෙන් හා සුනාමියෙන් ලාංකිකයන්ට හානි නෑ November 14, 2016November 14, 2016
නවසීලන්තයේ සිදු වූ භූ කම්පනයෙන් අනතුරුව හටගත් සූනාමි තත්ත්වය හේතුවෙන් එහි සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නවසිලන්තයේ ශ්‍රී ලංකා කොන්සල කාර්යාලය නිවේදනය කරනවා.
ඒ ... |
ම්පන කිහිපයක්ද වාර්තා වුණා. එයින් පැය 2කට පසුවයි සුනාමි තත්ත්වයක් බලපානු ලැබුවේ.
මෙම තත්ත්වයන් හේතුවෙන් එම ප්‍රදේශයේ සිටින කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නොමැති බව නවසීලන්තයේ ශ්‍රී ලංකා කොන්සල නිලධාරී විදුරංග අබේගුණසේකර මහතා ප්‍රකාශ කළා.
මෙම භූ කම්පනයේ කේන්ද්‍රය ක්‍රයිස්චර්ච් නුවරට කිලෝමිටර් 95ක් පමණ දුරින් ප... |
ා
ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතන්න හැදූ මහින්දගේ උත්සාහය වරදී →
මහින්දගේ නව පක්ෂයේ නම / ලකුණ තහවුරුයි
දැව ජාවාරමක් මෙහෙයවූ පුද්ගලයකු දැව සමඟ අත්අඩංගුවට - Lankadeepa Online
( කුෂාන් ජයවරධන)
කහල්ල පල්ලේකැලේ අභය භූමියේ ඇති වටිනා ගස් කපා එම අභයභූමියට යාබදව පිහිටි පුද්ගලික ඉඩම්වලට රැගෙනවිත් දැව ලෙස ඉරා අලෙවි කළ දැව ජාවාරමක් මෙහෙ... |
ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබිණ. අභයභූමියට මියට ගලේගොඩ ප්‍රදේශයේ මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබිණ.
මෙම සැකකරු කළක පටන් සූක්ෂම ලෙස මෙම දැවජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
සැකකරු දැව ප්‍රවාහනයට යොදාගත් ටේලරය සහිත අත්ට්‍රැක්ටරයක් ද දැව සදහා රැගෙනවිත් තිබූ විශාල ගස්වලින් කැපූ කොටන් තොගයක් ද උලුවහු ප... |
ෙස දැව ඉරිම සදහා නිති විරෝධීව කපා ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.මෙම ජාවාරමට සම්බන්ධ බව කියන සැකකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇති අතර පසුව ඔහු හඹා ගොස් යළී අත්අඩංගුවට ගැනීඹට වනජීවී නිලධාරීන් සමත්ව තිබිණ.
මෙම ජාවාරම සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව ඇත්තේ න... |
ඩවි ආරක්ෂඛ ඩී රාමසිංහ මහතාගේ මෙහෙයවීම යටතේ වනසත්ව නියාමකවරැන් වන සමීර රත්නායක සූජීව ප්‍රසන්න සමීර විජේසිංහ හා ස්වෙච්ඡා මාරගෝපදේශක ආනන්ද බංඩාර හා එම කාරයාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක උපනියාමක ආර්.බී.එස්.වික්‍රමසිංහ සිවිල් ආරක්ෂක සෙබලුන් වන ජානක දිසානායක සම්පත්වීරසූරිය ඇතුලු නිලධාරීහු පිරිසක් එම මෙහෙයුම සිදුකර තිබිණ.
ඝාතන ... |
කිරීම සඳහා කුමන්ත්‍රණයක් පැවති බව අනාවරණයව තිබිය දී ආණ්ඩුවේ ප්‍රබලයින් විශේෂයෙන් අගමැතිවරයා හා පොලිසිය බාර ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමත්, ඒ පිළිබඳව වූ පොලිස් පරීක්ෂණ අඩාලව තිබීමත් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා
බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු පැවසිය.
ජ... |
චාරයක් නොදැක්වීම නිසා බව එම ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
පසුගියදා හඬ පටයකින් අනාවරණය වූ ඝාතන කතාව සම්බන්ධයෙන් පොලිසිය බාර ඇමතිවරයා කල ඇතැම් ප්‍රකාශ හා මෙම සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා බේරා ගැනීමට ආණ්ඩුවේ ප්‍රබලයින් දරන උත්සාහය පිලිබදව පසුගියදා ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් කිහිප දෙනෙ... |
සඳහන් කර තිබේ.
2018-10-13T20:51:00-07:00
"පෙම්බර ඇමසෝනියා": මානව සහ පාරිසරික අසාධාරණයෙනුත් දහම් සේවා පවසිනුත් වේදනා විඳින ඇමේසන් කලාපයට (සහ වක්‍රව ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයට) ප්‍රැන්සිස් සුදොතුම් පියතුමා ලියූ පශ්චාත් සිනොඩ් පෙම් හසුන
"Querida Amazonia": the Pope’s Post-Synodal love letter to the Amazon Church faced with ... |
ය නම් ඇමේසන් සිනොඩ් සමුළුව අවසානයේ නිකුත් කරන ලද "ඇමේසන්: සභාව සඳහා සහ පූර්ණ පාරිසරික තුලනයක් සඳහා නව මාවත්"("The Amazon: New Paths for the Church and for an Integral Ecology") නමැති අවසන් ප්‍රකාශනය යි.
මෙම සමස්ත සංදේශය තේරුම් ගත හැකි "යතුර" වන්නේ ද එයය…
" 'ලාසරස්ලා' දොරකඩින් ගෙදර කෑම මේසයට" - වතිකානයේ ඉපැරැණි සුන්දර ම... |
)
'ලාසරස් සහ අසංවේදී ධනවතා ගේ උපමාව' කතෝලික සමාජ ධර්මයට පදනම් වන ජේසු සමිඳුන් ගේ මූලික ඉගැන්වීමෙකි.
ලූක් සුබ අස්නේ එන මෙම උපමාවෙන් ජේසු සමිඳුන් උගන්වන්නේ යම් තැනැත්තෙකු පල්ලි කණුවක් වුනත්, අසහාය ධර්ම ධරයෙක් හෝ දේවධර්මය පිලිබඳ දේශකයෙකු වූවත්, දෙව්මැදුරු අලංකාරයට කෙතරම් මුදල් පරිත්‍යාග කළත් තමාගේ ගේ දොරකඩ, අසල්වාසියේ සිට... |
වෙනුවෙන් අනුග්‍රහ පූර්වක තෝරා ගැනීම" කතෝලික සමාජ ධර්මයේ මූලික ඉගැන්වීමෙකි.
මේ අනුව කතෝලික සමාජ ධර්මය අවධාරණය කරන්නේ "ලාසරස් ලා ගෙදර කෑම මේසයට ගත යුතු" බවය. එනම් දුප්පතුන්, පීඩිත වූවන්, කොන්කරන ලද්දන්, අයුක්තියට සහ අසාධාරණයට ලක්වූවන්, කුසගින්නෙන්, නිවාස රහිතව, රෝගීව සිටින්නන් වැනි විවිධාකාරයෙන් වේදනාවට පත් වූවන් වෙනුවෙ... |
. පහත සඳහන් දෑ හුදෙක් රසවින්දනය සඳහා මිස මා ගැන ගැඹුරින් දැකීමට නොවේ! පහත දෑ, අන්තර්ජාලය ඇවිස්සීමෙන් සහ අනෙක් බ්ලොග් අඩවි කියවීමෙන් ලබාගත් කෑලිය...!
හන්තානට පායන සඳ ලස්සනයිද බලන්නජපුරේ මෙන් මටම තුනක් දාගෙන රස විඳින්නකොළඹින් හරි පොෂ් බඩුවක් අරගෙන චැට් කොරන්නආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්නඅයියලාට ඕනේ තරම් නවක වදය කර... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.