txt
stringlengths
140
500
ති කරන්න මල්වත්තේ වවුල් කැලේ අඳුර මැදින් දුවන්න ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්නනිදි මර මර අඩ සිහියෙන් ලේක්චස් වල ඉඳින්නරෑ වෙනකන් හොස්ටල් වල පාඩම් වැඩ කරන්න හිතෙට හිතෙන ගතට දැනෙන කුරුටු වදන් කොටන්න ආසයි මට කෙදිනක හෝ කැම්පස් ගොඩ වදින්නපැතලි හැඩැති කළු තොප්පිය දාගෙන ජොගි නටන්නරෝල් කරපු ඩිග්රි කොලේ ඇරගෙන කයි ගහන්නසමාජ...
ලෙන් බලා සිටිමි...!ReplyDeleteemailkavikaari.October 28, 2011 at 12:00 PMමෙම වර්ෂය වන තෙක්‌ විශ්වවිද්‍යාලවලට විදේශ සිසුන් බඳවා ගැනීමේ ප්‍රතිශතය වූයේ සියයට 0.5 කි. එසේ නමුත් වත්මන එම බඳවා ගැනීමේ ප්‍රතිශතය සියයට 5 දක්‌වා වර්ධනය කර ඇත. හොඳට පාඩම් කරන්නReplyDeleteමාතරේOctober 28, 2011 at 3:16 PMඅක්ක ඔයා මේ ගැන ලියපු පොස්ට්...
eUN-Sri Lankaපුවත්‘දණ ඇනගෙන මානව හිමිකම් රකින්න බැහැ‘- එජා හිමිකම් කොමසාරිස් සෙයිද් කළකිරී යන්න යයි! 21/12/2017 by Sri Lanka Brief ජායාරූපය: මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්. තමා තවත් වසර හතරක් සිය ධුරයෙහි කටයුතු කිරීමට කැමැත්තක් නැතැයි සිය කාර්ය මණ්ඩලයට ප්‍රකාශ කර ඇති එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරි...
ත්ව යෑම නිසා තම හඬ නෑසී යනු ඇතැයි ඔහු හේතු වශයෙන් දක්වා තිබේ. සෙයිද් මේ බව කියා සිට ඇත්තේ වර්ශ අවසානයේහි සිය කාර්ය මණ්ඩලයට යැවූ විද්යුත් ලිපියක් මගිනි. ඔහුගේ ධූර කාලය 2018 ජූනි මාසයෙන් අවසන් වේ. ‘ ලබන වසර මගේ අවසන් ධූර කාලය වනු ඇත. අාවර්ජනාවකින් පසු දෙවන සිව් වසරක් ඉල්ලා නොසිටීමට මම තීරණය කළෙමි. වත්මන් භූ-දේශපාලන සංදර්...
තිබේ.’ යැයි සෙයිද් එම ලිපියෙන් කියා තිබේ. ඩොලන්ඩ් ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති බවට පත්වීමෙන් පසු මානව හිමිකම් කෙරෙහි අඩු සැළකිල්ලක් දැක්වීමත්, වධහිංසා පැමිණවීම සාධාරණ කිරීමත් සිදු විය. ඇමෙරිකානු රාජ්‍ය ලේකම් වන ධන කුවේර රෙක්ස් ටිලර්සන් කියන්නේ මානව හිමිකම් අගයන් ප්‍රවර්ධනය කිරීම ආර්ථික සහ ආරක්ෂක අවශයතාවයන්ට බාධාවක් වි...
ෝපයෙහි ද මානව හිමිකම් අර්බූදකාරී තත්වයකට පත්ව තිබේ. අන්ත දක්ෂිනාංශික බලවේග යුරෝපයෙහි මෙන්ම ලොව අනෙක් කලාපයන්හිද බලවත් වෙමින් තිබෙන්නේ එම පසුබිම තුළය. කණගාටුවකට මෙන් සෙයිද් සිය ධූරයෙන් ඉවත්ව යෑමට තීරණය කර ඇත්තේ වඩ වඩා ප්‍රබල මානව හිමිකම් උපදේශණයන් අවශ්‍ය කැරෙන කාල වකවානුවකදීය. ලෝක රාජ්‍ය නායකයින් මානව හිමිකම් ප්‍රවර්ධනය...
දේද යන්න පැහැදිළි නැති නමුත් එය නොසළකා හැරිය හැකි කරුණක් නොවේ. කෙසේ වෙතත් සෙයිද්ගේ තැන ගැනීමට මානව හිමිකම් ආරක්ෂකයන් ඉදිරියට පැමිනීම අනීවාර්යයෙන් සිදුවනු ඇත. සෙයිද්ගේ ඉවත්ව යෑම මානව හිමිකම් කවුන්සිලය දුර්වලවීමට හේතුවක් වනු ඇතැයි සිතිය නොහැකි නමුත් මේ විසින් පෙන්වාලන්නේ වත්මන් ලෝකයෙහි මානව හිමිකම් සුරැකීම කොතරම් අභියෝගය...
හිමිකම්, මානව හිමිකම් කවුන්සිලය, ශ්‍රී ලංකාව, සෙයිද් අල් හුසේන් Previous post සිරිසේන ජනපති පාලනය: සෝභිත හාමුදුරුවන් පෙරදුටු අසම්පාත දැක්මක් Next article ඒක්සත් ජාතීන්ගෙන් තවත් වාර්තාවක්: ශ්‍රී ලංකාවෙහි නීති විරෝධී රඳවා ගැනීම් - සුනන්ද දේශප්‍රිය කැරකෙන ලෝකේ.... | Karakena Loke: අහෝ ඛේදයකි !!!! ටර්ම් ටෙස්ට් ලකුණු .... ...
් අහනවත් එක්ක. කොලුවා සාපේ ගිය අවුරුද්දේ ඉවර කරලා ඌපේ පටාන් ගත්තානේ.. කොහෙවත් අමාරුවකට මැත්ඩ් කරන්නත් ගත්තා.. හරියටම අවුරුද්දකට පස්සේ මේ ගිය මාසෙ අපිත් ලිව්වනේ වාර විභාගයක්.. සහයෝගිතාවෙන් ලියන්න හිතාගෙන ගියාට ඉන්න උන් දන්නෙත් නැ උත්තර. ඉතින් මොන සහයෝගිද. ගොඩක් උන්ගේ හිස් පේපර්... යන්තම් සන්තම් මම ලියාගත්තා.. ඒත් අම්බාන...
වසම කොම්පීතරේ ඔබ ඔබ හිටියන්නේ. ඉතින් අන්තිමට ඉස්කෝලෙත් පටන් ගත්තා. වටින් ගොඩින් ලැබෙන නිව්ස් වලින් ගොඩක් උන්ට කෙල වී ඇති බව කොලුවට තේරුනා.. බෝම සතුටින් හිටියේ අනිත් උන්ටත් කෙල වෙලානේ.. ඒනම් මට කෙල උනාට මොකෝ... ඔන්න ඉතින් සර් කාරයා ආවා. කන දිගේ හීන් දාඩිය බේරෙනවා. ගත්තා පේපර් මිටිය එලියට... දුන්නා ලකුණු.. අඩේ මට කෙල වී ...
ආවේ මරන්න ගෙනියන කුකුලා වගේය... ඇවිත් බෝම ලයාන්විත කටහඩින් ලකුණු කිවේය. අකුණු ගැහුවා වගේ බැනගෙන බැනගෙන ගියෙ අම්මා නම් නෙමෙයි. ලොල් ය. ඇඩෙනවාය... කෝම හරි ලැප ඩොන්ගලය රාජ සන්තක වී ඇත. කඩ්ඩ කොම්පිතර වල ලකුණු නම් ගොඩේ ගොඩය. පන්තියෙන්ම ඉහලින් රැන්ක් දමා ඇත. කොලුවට ඉහේ මලක් පිපුනා වගේය. ගෙදර ආපු ගමන් පොර වගේ ලකුනු කිව්ව. අම්...
ක මේක පටන් ගත්ත ගමන්ම පාලුවට අරින්න වුන එක ගැනයි. මොනවා උනත් ඉතින් අධ්‍යාපනයට මුල් තැන දෙන්න එපැයි.... පොස්ටු නැ කියලා කට්ටිය මාව අමතක කරනවා එහෙම නෙමෙයි.. පුලුවන් වෙච්ච හැම වෙලේකම මේ පැත්තේ ඇවිත් ලියනවා හරිය. සෝක ජනකම සිද්දිය කිව්වේ නැනේ... ඇප්ප්ලයිඩ් සර් කියපු කතාව තමා වසරේ කතාව. ඒක අහපු මටනම් කදුලු ඇස් දෙක ගලවගෙන බිම...
. අම්මලා ඇයි මේ වගේ අමාරු විශයක් කරන්න කිව්වේලු.කරන්න කියලා ලමයින්ට පාඩම් කරන්න පරිසරයක් හදලා දීලා නැලු. කොම්පියුටර් ඉන්ටනෙට් ෆෝන් අරන් දීලාලු. කතාව ඇත්ත වගේලු.. එයා කියනවා අපිට පාඩම් කරන්න පරිසරේ එයා හදලා දෙනවලු... ඒ කියන්නේ ලැප් නැතිවෙනවා ඩොන්ගලය නැති වෙනවා. ෆෝන් එක නැතිවෙනවා... අයියො දම්සාරි දුක තමයි රංජනී... අපි පව...
අ බොස් :D ලියා ප්‍රසිද්ධ කලේ හිච්චි කොලුවා at 9:31 PM රන්දු January 20, 2013 at 11:27 PM බොල මැත්ස් කොරාම ටර්ම් ඒවා බල්ලට දාපිය.... හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙටලු.... හිච්චි කොලුවා January 22, 2013 at 6:27 PM හ්ම්ම්ම්ම්ම් හිතා ගන්න පුලුවන් නාඩියා නාඩිරත්න January 21, 2013 at 1:42 AM හික්ස්! කෝකටත් කියලා ගානක් දෙකකුත් ...
් පේපර්ස් ටික කරහං... හිච්චි කොලුවා January 22, 2013 at 6:29 PM හිකිස්.... ඔව් ඔව් වැඩ පටන් ගත්තා Ayilas A January 21, 2013 at 10:23 AM A /L වසර 2-3 කාලය ජිවිතයේ තීරණාත්මක කාලයක්. ඒ නිසා සියලුම බාහිර වැඩ අතහැර පාඩම් කටයුතු වලට හිත යොදවන්න. ලොවෙත් දැනුයි තේරුනේ ලකුණු හම්බුනාම... නොහික්මුණු ඇස January 30, 2013 at 1:25 PM...
නෙ ඔයාගෙ අඩු පාඩු ඔයාට අදුර ගන්නනෙ.දැන් ඉතින් මේ අදුර ගෙන තියෙන්නෙ කරන්න ඕනි විදිය.:).. වැදගත්ම තැන a/l නෙ... ඒක එක පාරින්ම හරියට ගොඩ දා ගන්න..ඊට පස්සෙ බිලොග් 1000ක් වුණත් කරන්න බැරියැ...තරියා කිව්වා වගේ පාස් පේපර් වලට බර දෙන්න.. Chatura Bandara January 1, 2014 at 12:11 PM ෴ .............. ෴ | සොඳුරු සිත ( Beautiful Mi...
තාවත් ඒ වගේම ගින්නෙන් පෙලුන කතාවක්. අවසානයේ ඒ ඡායාරූපශල්පිය සිය දිවි නසා ගත්ත. ඒ වගේම තමයි මේ පින්තූරයට ලෝක ප්‍රසිද්ධ සම්මාන ලැබිල තියෙනව. මගේ මුළු බ්ලොත් එ‍කේම තියන ලස්සන පින්තූර අතරට මේ වගේ පින්තූරයක් එකතු කර ගන්න මම කවදාවත් හිතුවෙ නැහැ. ඒ වගේම මාතෘකාවක් නැති ලිපියක් ලියන්නත් මම හිතුවේ නැ. ඔයාල ගොඩක් දෙනා මේ පින්තූරය...
එකක් තියා ලංකාවේ ඉන්න කිසිම බල්ලෙක්වත් මේ තරම් කුසගින්නෙන් නැතිව ඇති. එහෙම බැලුව ම මගේ රට ස්වයංපෝෂී රටක්. හිගන්නන් වුනත් මේ තරම් බඩගින්නෙන් නැතිව ඇති................ මේ පින්තූරය ගත්ත ඡායාරූපශිල්පිය ගෙන් අහල තියෙනව මේ පින්තූරෙ ඉන්න ළමයට මොකද අවසානයේ වුනේ කියල... ඒකට උත්තරයක් ඔහු සතු වෙලා නැහැ... සමහරු කියනව පින්තූරය ගන්...
ten years of taking pictures, but I do not want to hang it on my wall. I hate it" Photographer :- Kevin Carter Aword :- Pulitzer Price අදත් බඩ පැලෙන්න බත් කෑවමම෴ වත් ෴ ඇත්ත මේ පින්තූරයට බොහොම අප්‍රසාදයක් එල්ල වුනු බව කියැවෙනවා...මොකද ඔහු ගිජුලිහිනියා එලවීමෙන් පමණක් නැවතී එම දරුවාට උපකාර නොකිරීම ගැන.....සුන්බුන් අතර හි...
න් කන්න තියනවා....එත් ලොකේ මේ වගේ දෙවල් වෙන්නෙ අලොකෙ අලොක්කොයි කියලා හිතාගෙන ඉන්න් රටවල් වගකීමකින් තොරව..තම බලය ....ලාබය වගේ ප‍ටු පරමාර්ත ..මත ඉදගෙන ක්‍රියා කරන නිසා..මොකද ..ඇමරිකාව වගේ රටවල්..තම දෙශිය ආහාර අතිරික්තය..විසිකරන්නේ මහ මුහුදට..ඒ ඒයගේ පරමාර්ත ඔතුකරගන්න ...වෙලද පොල මිල ...තිරනය කරන්න ඔනේනිසා...ඒවගේ මහමුහුදට ...
... බුදුදහම හින්දවෙන්න ඇති.....අක්කිගේ අද පොස්ට් එක සංවාදයට ....තුඩුදෙන්න ඔනේ කාරනයක් මතුකරනවා...ලංකාවේ අපිටත් ඔය ටික්ම වෙනවා.....වෙලාවට ලංකාවේ අය ගොවිකම ඇතැරියේනැහැ..ඉසරවෙලාම ලංකාවට තිරිගු පිටි ලැබුනේ නිකම්මලු.. ...අපේ උන් එකට පුරුදු උනාට පස්සේ දැන්..අපිව හුරන් කන්න හදනවා...මම වැරදිනම් නිව‍රැදි කරන්න..... මෙහෙම කතාවක...
් දින දහයකට පස්සේ මළා කියලයි මම නම් අහලා තියෙන්නේ.සම්මානයට පාත්‍ර වෙච්ච, සියවසේ හොඳම ඡායාරූප තුන අතරට නම් කෙරුණු පින්තූරයක්. මම මේ පිංතුරය දැකලා නෑ මීට කලින්.හ්ම්...හරිම සංවේදී ජනක පිංතූරයක්.ඇත්තටම අපේ රට සුරපුරයක්.අපේ රටේ අයට අපේ රටේ අගේ තේරෙන්නෑ.මොනවයින්ද අඩු.ඒත් අපේ අයට ඒක ආරක්ෂා කරගන්න තේරෙන්නෑ.හැබැයි මේ පංතූරය ගත්...
පින්තූරෙ ගැන අහල තියෙනව... He died of carbon monoxide poisoning at the age of 33. Portions of Carter's suicide note read:"I am depressed ... without phone ... money for rent ... money for child support ... money for debts ... money!!! ... I am haunted by the vivid memories of killings and corpses and anger and pain ......
සමහරු කියනව. පින්තූරය ගන්න තියෙන ආසාවට ඒ ඡයාරූපශිල්පියා ගිජුලිහිණිය එලවන්නේ නැතිව පින්තූරය ගන්න කොට.කැමරාවේ "ක්ලික්" හඩට කලබල වුන ගිජුවා අර අහින්සකයත් ඩැහැගෙන පියෑඹුවලු.. @ ඉලංදාරියා ඉලංදාරි කමට වුන්නට දන්න දේවල් ...එහෙම තමයි ඉන්න ඕනි... මම හිතුවේ නැහැ ඉලංදාරි මේ වගේ දේවල් මේ තරම් දන්න විත්තියක්.... @ Ansh Lucky Sri J...
ොද ගුණදම් අඩුවේගෙන යනවද මන්ද හසියෝ........ @ චේජනාහ්ම්... සම්මානෙත් ගත්තට පස්සෙ තමයි හිත කලකිරිල සියදිවිනසා ගෙන තියෙන්නේ. ඔහුගේ යහළුව (කාල්) නැති වෙච්ච සෝකයත් ඔහුගේ දිවිනසා ගැනීමට බලපාල තියෙනව මම හිතන්නේ. @ Shadow/හේමලයාඔවු මල්ලියා. කේන් කියන්නේ එයාගේ හොද යහලුවෙක් නේද. කාල් වගේ මට මතක තිබ්බේ.. කොල්ල එහෙනම් මේ ගැන හොයල ...
ක උනත් බත් ඇටයක වත් නාස්ති වෙන්න දෙන්නෙ නෑ. මම දන්න ගොඩ දෙනෙක්ට මම මේක කියල තියනවා කෑම කිසිදාක අපතේ යවන්න එපා කියල. එන්තරාවාසිය තුට්ටුවකට නොතකයි.. ජවිපෙ සල්ලි ගත් බව මෛත‍්‍රී ගුණරත්න යලි කියයි.. – Amarasara Sinhala News (12.06.2018 – 13:20 +0530 – lankacnews.com) බැදුම්කර වංචාව සම්බන්දයෙන් මෛත්‍රී ගුණරත්න මහතා විසින් ම...
හමුවකදී පිළිතුරු ලබා දී තිබේ. “කෙසේ නමුත් අපි අහන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් ඒක ප්‍රශ්නයයි,මාධ්‍යවේදී මහේෂ් සේනානායක සමග තිබුණු විශේෂ සම්බන්ධය කුමක්ද කියන එකයි.ඔහු හරහා පර්පචුවල් ට්‍රෙෂරිස් සමගින් යම් මුදලක් ගත්තද නැද්ද කියන එකයි, එසේ නොගත්තානම් ඇයි දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ජවිපෙ මේ තරම් පස්සට යන්නේ.එහෙම ගත්තේ නැත්නම...
පෙට එන්තරවාසි එවලා බැහැ” බැදුම්කරයෙන් කොල්ල කා ඇත්තේ ජනතා මුදල්.. මැතිවරණ ව්‍යාපාරවලට ගත්ත අයගේ රෙදි ගලවමු.. – එජාප මන්ත‍්‍රී මරික්කාර් (12.06.2018 – 12:00 +0530 – lankacnews.com) පරක්කු වෙලා වැඩට එන්න - Lanka News Line Is The Web Site That Has News For The Sinhala And English Sri Lanka News Surfers On Politics, Gossip...
258a%2F%25e0%25b6%25b4%25e0%25b6%25bb%25e0%25b6%259a%25e0%25b7%258a%25e0%25b6%259a%25e0%25b7%2594-%25e0%25b7%2580%25e0%25b7%2599%25e0%25b6%25bd%25e0%25b7%258f.html%E0%B6%B4%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%...
ට පැමිණීමට හැකි හා පස්වරු 3.15 සිට 5 දක්වා රාජකාරි නිමකළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මාර්ග තදබදය අවම කිරීමේ පියවරක් ලෙස හා නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය අත්හදා බැලීමට නියමිතය. ← කඳුළු ගෑස් වාර්තාවක් වේලි ඔයේ ගොල්ෆ් ක්‍රීඩා පිටිය ඉදි කිරීමට යළි සූදානම් → සිනමා දින කැලැන්ඩරය | L...
ාධිපති- හකීම් ගැටුම පට්ටපල් බොරුවක් !රනිල්- චන්ද්‍රිකා, ඡන්දය තහනම් වචනයලු!ලංකාව ගැන ජිනීවාහි උණුසුම් සංවාද; දේශප්‍රේමියෝ ස්විස් චොක්ලට් සොයති!දෙමළ කතුන්ට සිදුවන ලිංගික ප්‍රචණ්ඩත්වය නැවැත්විය යුතුයි -TNAගෝල්ඩන් කී මුදල් ගෙවන්න ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්පුරාවිද්‍යා අංජනම්කාරයන්ට හිටපු විනිසුරුගෙන් පිළිතුරක් Homeප්‍රවෘත්ති ...
‍රීසියෙන් ගයන අර්ජුන් ලක්ෂිකාගෙ අලුත් පෙම්වතා උදාරිට ගෞරව නාමයක් ! Email (required): Website Your comment (required): නවතම පුවත් අද දෙරණින් ව්‍යාපාරික වෙබ් අඩවියක් ගිරවා හාම්පුතා පොලිසියට අල්ලා දෙයි කරුංකා කන්ටේනර් යළි ඉන්දුනීසියාවටම රදගුරු රායප්පු ජෝසප් -කොටියා- ගැන ගුවන් යානයේ ගමන් පථය වෙනස් කරලා සුදු වැන්දඹුව බල්ලා ...
ිල් කාල් මාක්ස් අනුස්මරණ දේශනය මාර්තු 15දා නීති කැඩීම සාධාරණීකරණයෙන්, මුදා නොගත් ප්‍රදේශ වැඩි වෙනවා -කැෆේ ජනාධිපති- හකීම් ගැටුම පට්ටපල් බොරුවක් ! රනිල්- චන්ද්‍රිකා, ඡන්දය තහනම් වචනයලු! වටින් පිටින් ඇහෙන කථා - watin pitin ahena katha: 194 computer crime investigations ongoing but no indictments yet වටින් පිටින් ඇහෙන කථා...
t no indictments yet As many as 194 investigations under the Computer Crime Act No.24 of 2007 are ongoing although indictments have not been filed to date, Justice Ministry Secretary Suhada Gamlath last week told an international workshop in Colombo on Cooperation against Cyber Crime in South Asia. However, he pointed ...
eeth to the law, especially through further work on electronic evidence as well as training of judges and prosecutors, he said. The workshop was jointly hosted by the Council of Europe and the Information and Communication Technology Agency of Sri Lanka (ICTA). The Secretary who was the guest of honour at the inaugurat...
ha Fernando, Director/Legal Advisor, towards the formulation of the Computer Crime Act adding that more work remains to be done. In his address of welcome ICTA Chairman, Professor P. W. Epasinghe, said: "For countries of South Asia – as for societies in other regions of the world - information and communication technol...
e. Cooperation at all levels - interagency, public-private, international - is a crucial element of the response. "In Asia a number of countries, such as India, Pakistan and Sri Lanka have taken or are in the process of taking steps, including the strengthening of their cybercrime legislation in line with the Budapest ...
helped in the formulation of legislation but also established expert units, such as Sri Lanka Computer Emergency Response Team (SLCERT).The aim of the workshop is to enhance the capacity of the countries of South Asia to cooperate internationally against cybercrime ". While Justice R. K. S. Suresh Chandra Judge of the ...
Council of Europe Alexander Seger and ICTA Director / Legal Advisor Jayantha Fernando were also present. The participants in the workshop included representatives from several South Asian countries - Bangladesh, India, Maldives, Pakistan and Sri Lanka. They came together at this workshop to enhance their capacity for ...
with international standards is a pre-requisite for international cooperation, it was pointed out. ``Therefore assessment of this compatibility of participating countries was among the specific objectives of the workshop" A senior ICTA spokesman explained. The participants shared their experience and promoted internat...
e workshop was to promote the interagency and public cooperation at domestic levels. He noted that the participants included representatives from the various countries with responsibility for subjects like cybercrime legislation, high-tech crime investigations, international police and /or judicial cooperation and inci...
ere also present and shared their experience. Posted by snooper at 12:01 PM Labels: Asia, computer, crime, icta, Sri lanka, අධිකරණයට, අභිරහස්‌, හොරු ක්‍රිකට්‌ තාලය වෙනස්‌ වෙලා Sanga n Wife - Cute story ගොත ගැසීම මගහරවා ගන්නට මහරජු ගෙන් පාඩමක්‌ කිරින්ද සෙලවේ නූතන පුදුම හත Set wemuda ? Letter To Ex-Girl Friend (May Be Us...
.. ටියුෂන් තහනම කාන්තාවට අඩන්තේට්‌ටම් කිරීමට එරෙහිව පවතින නීතිය දවස පටන් ගන්න ආයුර්වේද උපදෙස්‌ පැලෝපීය නාළය තුළ ඇතිවන පිළිසිඳගැනීම් කන්‍යා භාවය පරීක්‌ෂා කිරීම පිරිසිදුකමේ මිණුම වීම ස... කෑගල්ලට ගණිකා ඇසුර පතා ආවොත් සේසතම පුදා යන්න වෙයිල... සරසවි ඇදුරන්ගේ තීරණයට ගුරු සංගම් සහාය නිළියකගේ ඇඳ යට ෂූටිං 17, 18 සහ 22 දිනවල සි...
ූවොත්.. බිරිය බිහිරි වූවාසේ සිටින්න කුරුලෑ තද කිරීම භයානකයි ! කොස්ගම භූමිකම්පාවක් kohaa,කොහා මූන්ගේ වාර්තාව 14 දා ප්‍රකාශයට! වෙසක්‌ දිනෙන් පසු පැවිදි වන කුල දරුවන්ට මාසික දීමන... පාදුක්‌ක කොල්ලකල්ලියක්‌ මෙහෙයවූ කාන්තාවක් සමඟ සැක ... ඉන්ට නැෂනල් රිපෝටර් "බඩු පලයං සල්ලි වරෙන්" (කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි)... 194 computer ...
පිස්‌සුවක්‌ පිරිමි දරුවන් වැඩිවියට පැමිණීම දේශපාලනය හා ක්‍රිකට්‌! තෙල් මිල හා ලිබියානු අර්බුදය කන්තෝරුවේ රසමුසු තැන් කායික සම්බන්ධතාවලදී ඉතා වැදගත් යෝනි මාර්ගය කන්‍යා භාවය පරීක්‌ෂා කිරීම පිරිසිදුකමේ මිණුම වීම සාධාරණ ද? "බ්‍රා" එක තෝරන හැටි.. ඉන්දියානු ගුරුවරයෙක් 'FUCK' අර්ථ දක්වයි. 18+ (Indian teacher explaining the w...
Asia faces climate-induced migration ‘crisis’ කෑගල්ලට ගණිකා ඇසුර පතා ආවොත් සේසතම පුදා යන්න වෙයිලු! "බඩු පලයං සල්ලි වරෙන්" (කොළඹ නගරයේ ජල්බරි සහ මගඩි) සමාජ යහපතට ලිංගික අධ්‍යාපනය නැතුවම බෑ !!! 17, 18 සහ 22 දිනවල සිදු වන භූමිකම්පා තුනක්‌ ගැන අපේ විද්‍යාඥයකු ගෙන් අනාවැකියක්‌ ඇති වන්නේ චිලී, ආජන්ටිනාව හා නවසීලන්තය ආශ්‍රිත...
්කෙන් සමූහ ව්‍යාපාරය මාලේ හිදී දක්වයි - Adaderana Biz Sinhala | Sri Lanka Business News ශ්‍රී ලංකාවේ වත්මන් දේපල වෙළඳාම් පිළිබඳ දස්කම් සන්කෙන් සමූහ ව්‍යාපාරය මාලේ හිදී දක්වයි මෙම හමුව සූදානම් කරන ලද RIU -පර්යේෂණ බුද්ධි ඒකකය, ශ්‍රී ලංකාව තුල අයෝජන කිරීමට සූදානම් විදේශීය අයෝජකයන් , ගෝලීය ඩයස්පෝරාව සමඟ ලාංකීය ව්‍යාපාර සම්...
සරක් පුරා පැවති සිවිල් යුද්ධය අවසන් වීමත් සමඟ සෞඛ්‍ය, දේපළ වෙළඳාම්, සංචාරක වැනි කර්මාන්තවල සීග්‍ර දියුණුවක් ලබා තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පසු ගිය වසරේ පමණක් මිලියන 2.33 සංචාරකයින්ගේ ආගමනයක් පිළිබඳ වාර්තා කරනවා. එය 2017 වර්ෂය හා ගත් කල 4.4% ඉහල යාමක්. 2017 KPMG ශ්‍රී ලංකාවේ දේපල වෙළඳාම් වාර්තාවට අනුව ම...
ඉපයීම් වල තුන් ගුණයක වර්ධනයක් ලැබීමටද කුලී පදනම යටතේ ඉහල ප්‍රතිලාභ ලැබීමටද හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. සන්කෙන් සමූහ ව්‍යාපාරය මේ වන විට දිවයින පුරා වැදගත් මං සලකුණු පිහිටුවමින් මව් සමාගමට අනුබද්ධ සමාගම් 17 ක් පමණ පිහිටුවා දෙස් විදෙස් හි පවා සිය කීර්ති නාමය සනිටුහන් කර ඇත. සන්කෙන් ඕවසීස් සමාගම මේ වන විට මාලදිවයින ඇතුල...
ටින් , මිරිහන්ඩෝ නිවාඩු නිකේතනය, වාර්තාගත අයුරින් මාස 14කින් නිම කල, කාමර 120 කින් යුතු අමරි හාවොඩා නිවාඩු නිකේතනය හා ඉදිරියේදී ඉදි වීමට නියමිත ඩොලර් මිලියන 46 ව්‍යාපෘතියක් වන රිට්ස් කාල්ටන් , රා ෆාල්හු හුරා නිවාඩු නිකේතනය සහ කාෆු ඇටෝල් හි JW මැරියට් සන්කෙන් ඕවසීස් හි සාර්ථකත්වය තවදුරටත් පැහැදිලි කරයි. RIU හි ඇස්තමේන්ත...
භූමිය ලෙස තව තවත් ශ්‍රී ලංකාවේ දේපල පිළිබඳ උනන්දුවක් දක්වද්දී RIU හමුව ජාත්‍යන්තර වෙළඳපලට දේශීය අයෝජන පිළිබඳ සිය දැනුම බෙදා හරින වේදිකාවක් තනනු නොඅනුමානය. ගිය ආත්මේ කෝන්තරයක් පිරිමහින්න පස් හැවිරිදි අවිශ්කගේ ඇඟට රිංඟූ උපාලිගේ භූතයා හෙළිකරපු කතාව - Holman Katha Home holman lanka ගිය ආත්මේ කෝන්තරයක් පිරිමහින්න පස් හැවිරි...
ඝ එකක් දැයි කිව හැක්කේ බුදු වරයෙකුට පමණි. ඒ තරම් දීර්ඝ වූ මේ ගමනේ දී අපේ මවුපියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන් දූ දරුවන්, ඥාති මිත්‍රයන් නොවූ කෙනෙකු සියලු සක්වළ සියලු ලෝකවල නැති තරම් ය. එහෙත් පින් අනුමෝදන් කරන විට අපට මතක් වන්නේ මේ ජාතියේ මවුපියන් දෙදෙනා පමණි? එහෙත් මේ දෙදෙනාටත් වඩා උසස් මවුපියන් සිටින්නට ඇත. බලු බළල්...
පන්දු යැවීමේ වෙනසක් සමග ශ්‍රී ලංකාව අද අවසන් සටනට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක පස්වැනි එක්දින තරගය අද (10දා) සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගයෙන් තරගාවලියේ ජයග්‍රාහකයා තීරණය කෙරෙන බැවින් උණුසුම් තරගයක් සඳහා දෙපිලම සූදානමින් පසුවෙය...
දු යවන්නන්ගේ වෙනසක් සිදු වීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බව වාර්තා වේ. සිව්වැනි තරගයට ක්‍රීඩා නොකළ නුවන් කුලසේකර, ලහිරු කුමාර, නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය කෙරෙහි අද තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබේ. සිව්වැනි තරගයෙන් පසු නායක මැතිව්ස්ද පැවැසුවේ පිතිකරුවන් ලකුණු 300 සීමාව ඉක්මවුවද එය ආරක්ෂා කර ගැනීමට පන්දු යවන්නන් අසමත්වීම කනග...
නා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50 දී කඩුලු 6 ට ලකුණු 300 ක් ලැබූ අතර වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවන විට සිම්බාබ්වේ පන්දුවාර 21 කදී කඩුලු 3 ට ලකණු 139 ක් ලබා සිටියේය. ඉන්පසු ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට සිම්බාබ්වේට පන්දුවාර 31 කදී ලකුණු 219 ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 29.2 කදී කඩුලු 6 ට ලකුණු 219 ක් ලබා ජය ...
වින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. මෙම තරගයේදී සිදුවූ විශේෂතම සිදුවීම වූයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලය වන නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වීමයි. පිට පිටම තරග දෙකකදී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 200 කට වැඩි සම්බන්ධතාවක් තැබූ පළමු පිතිකරු යුගලය ලෙස දික්වැල්ල සහ ධනුෂ්ක වාර්තා ‍පොත...
ාවූ අතර ධනුෂ්ක ගුණතිලක පන්දු 101 කදී හතරේ පහර 7 ක් සහිතව ලකුණු 87 ක් වාර්තා කළේය. නායක මැතිව්ස් සහ උපුල් තරංග එක්ව ලකුණු 41 ක සම්බන්ධතාවක් තැබිමෙන් පසු තරංග (22) රාසාට ගොදුරු වූ අතර අසේල ගුණරත්න (01) සහ කුසල් මෙන්ඩිස් (00) පිටියෙන් ඉවත් කිරීමට මෝෆු සමත් විය. පන්දු 40 කදී හයේ පහර 2 ක් සහිතව ලකුණු 42 ක් ලැබූ මැතිව්ස් අවස...
මු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 67 ක සම්බන්ධතාවක් තැබූ අතර මසකඩ්සා (28) සහ මිරේ (43) පිටියෙන් ඉවත් කිරීමට වනිඳු හසරංග සමත් විය. මුසකන්ඩා පන්දු 22 දී හතරේ පහර 5 ක් සහිතව ලකුණු 30 ක් ලබා චමීරට ගොදුරු වුවද ලකුණු වේගය රඳවා ගැනීමට සිම්බාබ්වේ පිතිකරුවෝ සමත් වූහ. වර්ෂාවෙන් පසු විලියම්ස් (06) දවා ගැනීමට අසේල සමත් වූ අතර රාසා ල...
්දුවෙන් දස්කම් දැක්වූ වනිඳු හසරංග කඩුලු 3 ක් බිඳ හෙළීය. මංගල ධර්මප්‍රේම සූරියවැව සිට තෙවන තරගයේ ජය ශ්‍රී ලංකාවට සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරඟාවලියේ තෙවැනි තරඟයේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තේය.සිම්බාබ්වේ කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 310...
ැදි ශූර මාක් කැවෙන්ඩිශ් ව අනතුරකට ලක් කිරීමේ චෝදනාවට ස්ලෝවැකියානු ලෝක පාපැදි ශූර පීටර් සගාන්ව තරඟාවලියෙන් ඉවත් කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාරතා කරයි. ප්‍රංශ පාපැදි සවාරියේ සිව් වන අදියරේ අවසන් සීමාව අසලදී පීටර් සගාන් විසින් මාක් කැවෙන්ඩිශ් ව වැලමියෙන් ඇන බිම හෙළන අයුරු දැක්වෙන වීඩියෝවක්ද නිකුත් ව...
ලෝක පාපැදි ශූර පීටර් සගාන් සමත්විය ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (04) ඇරඹි ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දිනය නිමාවන විට පැවැති තරඟ කීපයක ප්‍රතිඵල පහත පරිදි වේ. 18න් පහළ බාලිකා යගුලිය විසිකිරීම පළමු ස්ථානය – ශහිනි පීටසන් (ශුද්ධ වූ පව...
විද්‍යාලය) දෙවන ස්ථානය – වී. රත්නායක (ඩඩ්ලි සේනානායක විදුහල තෝලංගමුව) තෙවන ස්ථානය – රුවන් සේනාධීර (ගොඩකවෙල රාහුල විද්‍යාලය) 16න් පහළ බාලක තුන් පිම්ම පළමු ස්ථානය – රොෂේන් දුල්මින් (ශාන්ත මරියා විදුහල හලාවත) දෙවන ස්ථානය – අයේෂ්මන්ත ද සිල්වා (මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය) තෙවන ස්ථානය – යෝසුව සෙරෝන් (බලපිටිය සිද්ධාර්ථ ම.ම.වි...
පරාජයවීමෙන් පසු සිම්බාබ්වේ පිතිකරුවන්ට පන්දු යැවූ රටාව වෙනස් කළ බව ඊයේ තරගයේ වීරයා වූ ලක්ෂාන් සඳකැන් පැවැසීය. පළමු තරගයේදී ඔවුන් අපේ දඟ පන්දු යවන්නන්ට හොඳින් පහර දුන්නා. ඒ නිසා මෙම තරගයේදී අපි වේගය අඩාල කිරීමත් පතිත කරන ස්ථානය වෙනස් කරන්නත් කටයුතු කළා. එහි ප්‍රතිඵලය ලැබුණා යැයි සඳකැන් පවසයි. මාස කිහිපයකට පසු ක්‍රිඩා ක...
නොහැකි වූ බව පවසන සඳකැන් ඉදිරි තරගවලදී සුපුරුදු දස්කම් දැක්වීමට බලා‍පොරොත්තු වන බවද පවසයි. මෙම තරගයේදී කඩුල්ලම ඉලක්ක කරගෙන පන්දු යැවීමට සූදානමින් පසු වූ බවත් සිම්බාබ්වේ පිතිකරුවන්ට එරෙහිව පන්දු රකින්නන් යොදවන ස්ථානද වෙනස් කළ බව සඳකැන් පවසයි. නවක ක්‍රීඩක වනිඳු හොඳින් පන්දු යැවූ බව පවසන සඳකැන් සිය පළමු තරගයේදී එල්ල වන පී...
බා ගත් ලොව තෙවැන්නා වනිඳු සිය මංගල එක්දින ක්‍රිකට් තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලැබූ ලොව තෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට වනිඳු හසරංග ඊයේ (2දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සමත්විය. ඉනිමේ 34 වැනි පන්දුවාරයේදී මැල්කම් වොලර්, ඩොනල්ඩ් ටිරිපානෝ සහ චටාරාගේ කඩුලු පිට පිටම දවා ගනිමින් වනිඳු හසරංග වාර්තා ‍පොතට එක්විය. ...
කළේය. මීට පෙර 2014 දී බංගලිදේශ පි‍ලේ ටයිජුල් ඉස්ලාම් මීර්පූර්හිදී සිම්බාබ්වේට එරෙහිවද, 2015 දී දකුණු අප්‍රිකානු පි‍ලේ කගිසෝ රබාඩා මීර්පූර්හිදී බංගලිදේශයට එරෙහිවද මංගල එක්දින තරගයේදී කඩුලු ත්‍රිත්වයක් ලබා තිබුණි. සිම්බාබ්වේ පළමු ජය ලබයි චමරි ගෙන් වාර්තාගත ඉනිමක් බෝල්ටන්ගේ ශතකයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 8ක ජයක් සීගිරිය ගන්...
475ත් ක්‍රිස්තු වර්ෂ 491ත් අතර රජකම් කළ කාශ්‍යප රජුට ලැබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. කාශ්‍යප රජු විසින් කුවේරගේ ආලකමන්දාව ලෙස සිහගිරි පව්ව ගොඩනැඟීමේදී, සිහගිරි පර්වතය කේන්ද්‍ර කරගනිමින්, ආරණ්‍යවාසීව වැඩසිටි මහරහතන් වහන්සේලා ඇතුළු භික්ෂූන් වහන්සේලාට නැවත වැඩසිටීමට පිදූ ආරණ්‍ය ගල එතැන් පටන් පිදුරංගල රජමහා විහාරය ලෙස ප්‍රකට ...
් ප්‍රකට කතාවකි. කොලඹ සිට කිලෝමීටර 180ක පමණ දුරකින් පිහිටා තිබෙන පිදුරංගලට දඹුල්ල සීගිරිය හරහා හෝරා කිහිපයකින් ළඟාවිය හැකිය. සීගිරි පර්වතයේ උතුරු දෙසින් කිලෝමීටර දෙකක දුරකින් පහසුවෙන් ළඟාවිය හැකි ලෙස මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව මුහුදු මට්ටමේ සිට මීටර 340ක උසකින් පිදුරංගල රජමහා විහාරය පි...
පංචාවාසික විහාර සංකීර්ණයක නටබුන් දැකිය හැකියි. එකල සීගිරි චිත්‍රවල දැක්වෙන ළඳුන් මල් රැගෙන පිදුරංගල විහාරය වැඳ පුදා ගැනීමට පැමිණෙන්නට ඇති බව සැලකේ. විහාරයේ දකුණු පසින් ඇති මාර්ගයෙන් ගල් අතරින් ගල් පඩිපෙළකින් තුරු සෙවණේ ගමන් කර සිහිල් වායුවෙන් ගත පුරවා ගැනීමෙන් පර්වතය ඉහළට ගමන් මාර්ගය ආරම්භ කෙරේ. පැයකට ආසන්න කාලයක් ගමන...
්.සී.පී.බෙල්, සෙනරත් පරණවිතාන යන පුරාවිද්‍යා ගවේෂකයන් සනාථ කර තිබේ. පිළිම වහන්සේට සමීපව පිදුරංගල ගිරිලිපිය පවතින අතර ක්‍රිස්තු වර්ෂ 6-7 සියවස්වලට අයත් පූර්ව බ්‍රාහ්මීය අක්ෂර හෙවත් පැරැණි සිංහල බසින් “පෙදරේරු කර්මාන්තයේ නියුතු දලගනයුනක විසින් වී අමුණක් හා කහට ප්‍රදානය කළ බව” සඳහන් වේ. ගිරිලිපියෙන් හා පිළිම වහන්සේගෙන් අන...
විසීමත් සමඟ දකින දර්ශනයත්, සුළඟේ පවතින සෞම්‍ය ස්වභාවයත් ගතේ මෙන්ම සිතේ විඩාවද මොහොතකින් පලවා හැරීමට සමත්වේ. අක්කර කිහිපයක පුළුල්ව විහිදී ගිය පර්වත මුදුන් තැනිතලාවක ස්වරූපයක් ගනු ලැබුවත් පවතින තරමක ආනතියත්, අඩුවැඩිවෙමින් යන සුළඟේ දැඩි බවත්, රිළවුන්ගේ ආක්‍රමණයනුත් සංචාරය කරන්නන්ගේ අවධානයට ලක්විය යුතු කාරණා වේ. වර්තමානයේ ...
ලට සීගිරිය මෙන්ම රිටිගලද මනාව දර්ශනය වන අතර හරිත වන වැස්ම රන්පැහැ ගන්වමින් උදය කාලයේ හෝ සවස් කාලයේ සූර්ය උදාව හා බැසීම එකම තලයක සිට මනාව නිරීක්ෂණය කළ හැකියි. පිදුරංගල තරණය කිරීමේදී අවශ්‍ය තරම් පානීය ජලය රැගෙන යෑමත්, සුදුසු අන්දමේ ඇඳුමකින් සැරසී යෑමත් සංචාරයේදී පහසු වේ. හිරු උදාව හෝ බැසීම නිරීක්ෂණය කිරීමට යන්නේ නම් අඳුර...
ුතු අවස්ථාද දැකගත හැකිවීම කනගාටුවට කරුණක් ලෙස සඳහන් කළ යුතුය. ප්ලාස්ටික් පොලිතින් අවභාවිතයද පිදුරංගලට තර්ජනයක් වීමට ඉඩනොදීමට සංචාරකයන් වන අප වගබලා ගතයුතුයි. උදෑසන 9ට සීගිරි පව්වත්, මධ්‍යහ්නයේ අරඹා හෝරා තුනකුත් පමණ සම්පූර්ණ කළ පිදුරංගල තරණයෙනුත් අනතුරුව විරාජි, මධූ, තරිඳු, මල්ශා හා මා ඇතුළු අප පස්දෙනා තල්කොටේ වැවෙන් ස්න...
න් අවසානයේ අපවද සංසිඳුවමින් ඉවතට හමාගියේ තවත් එක් අමරණීය මතක ගොන්නක් අප සිත් තුළ තැන්පත් කිරීමට සමත් වෙමිනි. එක්සත් ජනපදය මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම ගෝලීය න්‍යෂ්ටික අවිතරඟය ගිනි ගන්වයි - ලෝක සමාජවාදී වෙබ් අඩවිය එක්සත් ජනපදය මිසයිල ගිවිසුමෙන් ඉවත්වීම ගෝලීය න්‍යෂ්ටික අවිතරඟය ගිනි ගන්වයි සැතපුම් 5,000 ක් හෝ ඊට අඩු දුරක් යත...
පයේ සහ චීන වෙරලට ඔබ්බෙන් පිහිටි දූපත්වල ද කෙටිදුර සහ මධ්‍ය දුර පරාස න්‍යෂ්ටික මිසයිල රැඳවීම සඳහා පෙන්ටගනය සැලසුම්කර ඇතිබව හමුදා මූලෝපායඥයො ද බුද්ධිමන්ඩල ද පැහැදිලි කර තිබේ. මෙම මස මුලදී එය “අවි පද්ධතීන් පිලිබඳ තමන්ට කලින් ගත නෙහැකිව තිබුනු පියවර දැන් ගනු ඇතැයි” කියා සිටි පෙන්ටගනය පැවසුවේ ගිවිසුමෙන් තහනමට ලක්වූ ආයුධ ස්ථ...
ch facilities) ද රුසියාවෙ ඉලක්ක වනු ඇතැයි පැහැදිලිකරමින් යුරෝපය තුල කුමන එ.ජ. මිසයිල වුව රඳවා තැබීමකට එරෙහිව රුසියාව සමානුපාතිකව පමනක් නොව “අසමමිතිකව” (පමන ඉක්මවා) ද ප්‍රතිප්‍රහාර දීමට තමන් සුදානම් බව බදාදා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් කියා සිටියේය. එක්සත් ජනපදය එවැනි තැන් වල මිසයිල රඳවා තැබුවහොත් ඒවාට “යන්තම් වි...
ැඩිවැඩියෙන් පෙන්නුම් කරන බවට පුටින් අනතුරු ඇඟවීය. 1961 දි තුර්කිය තුල ඇමෙරිකානු ජුපිටර් මිසයිල ස්ථානගත කිරීම විසින් අවුලුවනු ලැබු එම සිද්ධිය ට පැහැදිලි සමාන්තරයන් වත්මන් තතුතුල පවතී. සෝවියට් සංගමය එයට ප්‍රතිචාර දැක්වුයේ ෆ්ලොරිඩා වෙරලින් යන්තම් සැතපුම් 100 ක් ඔබ්බේ පිහිටි කියුබාව තුලතම මධ්‍ය දුර පරාසයේ න්‍යෂ්ටික මිසයිල ...
කරමින් මිසයිල රැඳවීමේ ඇමරිකානු සැලසුම් පවතින්නේ උත්සන්න තත්වයකය. ඇමරිකා එක්සත් ජනපදය පෝලන්තයේ සහ රුමේනියාවේ අටවා තිබෙන මිසයිල ආරක්ෂක පද්ධතියට මුලුමනින්ම න්‍යෂ්ටික අවිභාරයකින් (nuclear payload) සන්නද්ධ මධ්‍ය දුර පරාස ටොමහොක් මිසයිල විදීමේ හැකියාව ඇතිබව තම කතාව තුලදී පුටින් චෝදනා කලේය. රුසියාව අයිඑන්එෆ්ගිවිසුම උල්ලංඝනය ක...
ිඑන්එෆ්ගිවිසුම උල්ලංඝනය වනු ඇති බවට ප්‍රසිද්ධව පවතින දත්තයන් පැහැදිලි කෙරෙන බව” ප්‍රකාශ කරන පරමානු විද්‍යාඥයින්ගේ බුලටිනය පුටින් කර තිබෙන චෝදනාව සනාථ කලහ. බුලටිනය තව දුරටත් මෙසේ ද පැවසී ය. “නැගෙනහිර යුරෝපයේ පිහිටුවා තිබෙන ඊජීස් - පාදිත පද්ධතිවලට ඇමරිකානු කෲස් මිසයිල සවි කල හොත් එක්සත් ජනපදය විසින් වැඩිදියුනු කරගනිමින් ...
්නද්ධ කෘස් මිසයිල මගින් හෝ ඊජීස් පද්ධතිය බලගන්වා ඇතිදැයි රුසියාවට කල්තබා දැන ගත නොහැකිය.” ඇමෙරිකානු“මිසයිල ආරක්ෂක” අඩවිවලට න්‍යෂ්ටික කෲස් මිසයිල විදීමට ශක්‍යතාවක් පවතීදැයි තරයේ විමසන ලද කල්හි “නැතැ” ප්‍රතිචාර දක්වන පෙන්ටගනය මෙම අඩවිවල මෘදුකාංග එවැන්නකට ඉඩ නොතබන බව ප්‍රකාශ කලේ ය. පරමානුක විද්‍යාඥයින්ගේ බුලටිනය විසින් පෙ...
රිවර්තනය කිරීම උදෙසා අවශ්‍ය වන්නේ හුදෙක්, මෘදුකාංග යාවත්කාලීන කිරීමට වඩා වැඩි දෙයක් නොවේ, එයට අවශ්‍ය වන්නේ අන්තිම සුලුදෙයකි. අයිඑන්එෆ් ගිවිසුම උල්ලංඝනය කරමින් රුසියාව “සමානුපාතික” ප්‍රතිචාරයක් දක්වතොත් එහි ප්‍රතිඵලය වන්නේ එක්සත් ජනපදයේ දේශසීමාවෙන් සැතපුම් කිහිපයක් ඇතුලත ගොඩබිම පදනම් කර මිසයිල ස්ථානගත කිරීමයි: මෙය අතිශය...
එනම් අමරිකනු දේශ සීමාවෙන් සැතපුම් කිහිපයක් ඇතුලත නැව් සහ සබ්මැරීනවල සවිකරන ලද හයිපසොනික (ශබ්දයේ වේගය මෙන් පස්ගුනයක් වේගවත්) මිසයිල ස්ථානගත කිරීම යි. “අප අත්කරගෙන තිබෙන වේගයන් උපයෝගී කරගෙන අපට කිසියම් රටක ජාතික සාගර සීමාවන් නතිනම් ඒවායේ සුවිශේෂ ආර්ථික කලාපවලින් පවා දුරස්තව අපගේ නෞකාවන් පිහිටුවා ගනිමින් ක්‍රියා කිරීමට හ...
මිසයිලවල වෙඩි පිටියක් ලෙස යුරෝපය පවත්වා ගැනීමේ ඇමරිකානු සැලසුම්වලට පිලිතුරු වශයෙන් රුසියාව සලසුම් කර සිටින්නේ ඇමරිකාවෙ නැගෙනහිර මූදුකරය අධිඅවදානම් සහිත යුද ගැටුම් කලාපයක් බවට පත්කිරීමට ය. ලෝකයේ ඉහලම ජන ගහන ඝනත්වයකින් යුතු සමුද්‍ර තීරයන්ගෙන් එකක්වන මෙම කලාපයෙන් යන්තම් සැතපුම් කිහිපයක් ඔබ්බෙන් සබ්මැරීන, යුදනැව් සහ තුල න...
මල් වීමක් චීන මුහුදු වෙරල අසබඩ මුහුදු ඛන්ඩයන් තුල ද නිරතුරුව සිදු වෙමින් පවතියි. තත්වය නරක අතට හැරී තිබේ; මේ සියල්ල අද දින සිදු වෙමින් පවතින්නේ වත්මන් බැලස්ටික් අවි වලින් නොව ශබ්දය මෙන් 25 ගුනයක වේගයෙන් ගමන් කල හැකි හයිපොසොනික මිසයිල යොදා ගනිමිනි. කිසියම් මිසයිල දියත් කිරීමක් පෙන්නුම් කරන්නෙ සිදු වෙමින් පවතින්නෙ පරික්ෂ...
ෝටි සංඛ්‍යාත ජීවිත වල ඉරනම පරදුවට තබන මාරන්තික වැරදි තීන්දු ගැනීමට තිබෙන ඉඩකඩ බෙහෙවින්ම වැඩි වේ. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් මෙම ව්‍යසනකාරී තත්වයට පත්විය. එමඟින් පුටින්මත් ඉස්මතුවිය. දශක තුනකට ආසන්න කාලයකට පෙර සෙවියට් සංගමයේ අවසානය, “ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය” ගෝලීය ජයග්‍රහනය සමඟ, න්‍යෂ්ටික යුද්ධය අතීතයක් බවට පත්වී ...
දැන්, “මූලෝපායික තරඟය” පිලිබඳ පෙන්ටගනයේ ප්‍රායෝගික මූලෝපාය සමග ඇමරිකා එක්සත් ජනපදය සූදානම් වෙමින් අර අඳිමින් සිටින්නේ රුසියාව හා චීනය වැනි න්‍යෂ්ටික සන්නද්ධ “මහා බලවතුන් ට” එරෙහිව පරිපූර්න යුද්ධයකට ය. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් අනතුරුව, එක්සත් ජනපදය හා නැටො සංවිධානය අර්ධ යටත්විජිත තත්වය කරා රට යොමු කිරීමේ අරමුනින්...
ිතියක් අනුගමනය කරමින් සිටී. එක්සත් ජනපදයේ හෝ සමස්ත ගෝලීයව යුද විරෝධී මනෝගතීන්ට ආයාචනා කිරීමට අසමත්වන ක්‍රෙම්ලිනය බියගුලු හා අති-වික්‍රමාන්විත මැදිහත්වීම අතර මැසිවිලිනගයි. රුසියාව වොෂින්ටනයට න්‍යෂ්ටික ආයුධවලින් පහර දෙන බවට තර්ජනය කරන ගමන් ම, යුදකාමී න්‍යෂ්ටික තර්ජන නිර්මානය කරමින්ම, පුටින් සිය ඇමරිකානු “සගයන්ට” ඔවුන්ගේ ...
්තතියක් වෙයි. මියුනිච් ආරක්ෂක සම්මේලනයේ මෑත වාර්තාවක් ප්‍රකාශ කරන්නේ “න්‍යෂ්ටික අවිවල කාර්යභාරය” තවතවත් වැඩෙමින් පවත්නා එකක් බව යි. එක්සත් ජනපදය හා රුසියාවෙන් පිටත නවයක් වන අන් සියලු න්‍යෂ්ටික බලවත්තු නව අවිනිශ්චිත භාවයෙ යුගයක් තුල වාසි අත්පත් කර ගැනීම පිනිස න්‍යෂ්ටික ප්‍රතික්‍රියා කිරිමට හැකි වන පරිදි සිය නවීන අවිගබඩා...
උග්‍ර වෙමින් පවතී. “පැතුමේ සහ වෙනසේ නවීකරන වැඩපිලිවෙල” දියත්කල අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටි බරක් ඔබාමා ගේ ඩොලර් ට්‍රිලියන ගනනක න්‍යෂ්ටික අවි නිශ්පාදන වැඩපිලිවෙල වූ “සැර බාල”, එහෙයින් “පාවිච්චියට ගත හැකි” ආකාර න්‍යෂ්ටික අවිනිෂ්පදනය කිරීම සඳහා, දැන් මෙම අවුරුද්දේ නිමවා හමරකොට නිපයුම් එකලස් පටි වලින් එලියට දැමීමට පටන්ගෙන...
ාකයක් නොවන අතර, එය වනාහි අර්බුදයට ලක්වූ ධනේශ්වර පද්ධතියම ග්‍රහනයකර ගත් විශ්ව ක්‍රියා වලියකි. ලෝකය පුරාම පාලක පන්තීන් යුද්ධය, කොල්ලය හා ආක්‍රමනය දකින්නේ, ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් වර්ධනය කර ගනිමින් පවත්නා වැඩවර්ජන විසින් උග්‍ර කරනු ලැබ තිබෙන අභ්‍යන්තර පන්තිමය පීඩනයන් ඉවතට හරවා යැවීම උදෙසා කම්කරු පන්ති ව්‍යාපාරය තු...
වාදී වැඩ පිලිවෙලක් මත බලමුලුගැන්වීම ම වනාහි පාලක ප්‍රභූවේ මානව විරෝධී යුද අරමුනු පරාජය කිරීමේ මාර්ගය වන්නේය. අන්ඩ්‍රේ ඩැමොන් 2013 | අහක බලන් ගහපු කොත්තුව බෙල්ලන්විල පන්සල සෙනසුරාදාවක් හන්දා හුගක් දෙනා අද පන්සල් ඇවිත් කාර් පාර්ක්‌ එකත් පිරෙන්න සෙනග ඉඩ ඇති තැනක් බලලා අලුත ගත්ත මගේ කාර් පොඩ්ඩ පාර්ක්‌ කරේ බොහොම පරිස්සමින් ...
ටි විකුනන කඩ අසලට ගියා.කඩ දෙක තුනක් පහුකරලා ගිහිං හොදට පිරෙන්න වට්ටි වලට පලතරු දාලා තිබ්බ කඩයක් ලග නැවතිලා විපරම් කරා. ජය වේවා Posted by "මල්ලි තාම ලොක්කා ඇවිල්ලා නැහැලු ආවම ඔක්කොම කියලා දෙයි දැන් පොඩ්ඩක් එහෙ මෙහෙ බලාගන්නකෝ""හොදයි අයියේ අපිට මොනාද කරන්නේ තියෙන්නේ""ඔය තියන වැඩක් කරන්න තමා මල්ලි බය වෙන්න එපා ඒක නෙමේ මල්ල...
ොසියට කතා කරාට පස්සනේ කෝල් කරලා මිනිත්තු පහක් ගියේ නැහැ මෙන්න තොරණ වගේ ලයිට් පත්තු වේවි පොලිස් කාර් එක ආවා එකෙන් බැස්සේ චීන ජාතික පොලිස් මහත්මයෙක් සහ මැලේ ජාතික පොලිස් මහත්මයෙක් මෙන් දෙන්නා ආවා අපි ලගට කාගේත් හොදට ඉංග්‍රීසියෙන් වෙච්ච දෙබස මම සිංහලෙන් දාන්නම් හොදේ චීනා මම ලගට ඇවිල්ලා ඇහුවා සර් මොකද්ද ප්‍රශ්නේ කියලා එහෙම...
න කියලා අරු බල්ලා වගේ කටවහත්තා සර් මම මෙයාගෙන් ප්‍රශ්නේ අහලා ඔයා ලගට එන්නම් ඔයාගේ ප්‍රශ්නේ අහන්න පොඩ්ඩක් ඉවසන්න මුන් ඔක්කොම කතා කරන්නේ කැඩිච්ච ඉංග්‍රීසි ඕන යකෙට්ට තේරෙනවා ඒ බාසාව ඉතින් ආපහු චීනා මං පැත්තට හරුනට පස්සේ මම බොහම දුක හිතෙන විදියට අපේ කතාව කිව්වා ඊට පස්සේ අරුන් ලගට ගිහින් උන්ගේ කතාවත් ඇහුවා. සිංගප්පූරුවේ කාප...
මා අදටත් මතක් වුනාම දුකක් සහ කේන්තියක් එන්නේ මේ සිද්දිය ගැන, මේ සිද්දිය වෙනකොට මමත් එක්ක එහේ එකට හිටපු රජා නිවාඩුවට ලංකාවට ආවා ඒ දවස් වලම වගේ අපි හිටපු ගෙදර බොහෝදෙනෙක් එයාලගේ ඩිග්රි එක ඉවර වෙලා ලංකාවට යන්න සුදානම් වෙලා හිටියේ ඉතින් ගෙදර අයිතිකාරයත් ගේ ආපහු ඉල්ලපු හින්දා අපිට එහෙං යන්න වෙලා තිබ්බේ මමත් එක්ක ෆිට් එකේ හිට...
වියදම සැහෙන්න අඩු වෙනවා හැබැයි ලොකු ටෝල්ක් දුන්නට අරුන් තුන්දෙනා ගාවම සල්ලි තිබ්බේ නැහැ හිදිලා කියන්නේ උන් නට්ටේටම හිදිලා තිබ්බේ කන්නවත් සල්ලි තිබ්බේ නැහැ උන් වැඩ කරපු තැනින් පඩි දෙන්න මාස 3ක් විතර පරක්කු වෙලා ඉතින් වැඩි බරක් වැටුනේ මට තමා . එහේ ගෙයක් කරනවා කියන එක ලේසි නැහැ ගොඩක් සල්ලි යන වැඩක් අපි බලපු අපාර්ට්මන්ට් ...
ඕනි එක තමා එහේ නිතිය ඉතින් මෙච්චර ගානක් අපිට හොයාගන්න අමාරු හින්දා අපි ගෙදරට ගන්න කට්ටියව හොයන්න ගත්තා ඒ වෙනකොට අපේ හිටපු ගෙදර හිටපු ඉන්දියන් කාරයෝ තුන්දෙනෙක් ඔන්න වැඩේට සෙට් වුනා උන්ගෙන් ඩොලර් 1500 ක් එනවා මං ගාව 1500 ක් තිබ්බා තව ඩොලර් 2500 ක් ඕනි ඉතින් ඔය මාත් එක්ක හිටපු මනේ කියන පොර හෙන චරිතේ පොරට කොහේ ගියත් යාළුවො...
ි සල්ලි තිබ්බෙම නැහැ උන් පඩි ගත්තාම තමා රෙන්ට් එක දෙනවා කිව්වෙත් මොනවා කරන්නද උන්ව දාලා යන්න බැනේ එත් තව 500 ක් මදිනේ ඉතින් අපි බෝකර් කාරයට අඩලා අඩලා පොර ඩොලර් 500 ක් අඩුවෙන් ගන්න පොරොන්දු වුනා. ඔන්න ඉතින් අපි හරි සතුටෙන් ඔක්කොම ප්ලෑන් කරා අපිට හිටපු ගෙදරින් යන්න තියන අන්තිම දවස්වේ තමා අලුත් ගෙදරට යන්න දාගත්තේ ඉතින් අප...
දෙක අලුත් ගෙදරට කෙලින්ම එනවා කිව්වා මොනවට කියනවද ලංකාවේ එවුන්ගේ වැඩ ලොරිය අයියා නෑ පොර මේ දැන් එනවා මේ දැන් එනවා කියා කියා ඉදලා අන්තිමේට පැය හතරක් පරක්කු වෙලා ආවේ අර බෝකර් කාරයා ඒ අස්සේ කෝල් කර කර කෑ ගහනවා ඉක්මනට එන්න අයිතිකාරය ඇවිත් ඉන්නේ කියලා පොරවත් ශේප් කරලා කොහම හරි බඩු ටිකත් පටවාගෙන අපි අදාළ ස්ථානයට ගියා කොල්ලෝ ට...
් මට මුණ දැක්කම එපා වෙන ජාතියෙක් එකෙක් උන්ට සැහෙන්න මල පැනලා තිබ්බේ අපි පරක්කු වුන එක ගැන කොහමහරි ඔන්න දැන් ඇග්‍රිමන්ට් එක අත්සන් කරන්න කලින් සල්ලි ටික ගන්න කිව්වා මම මනෙට කෝල් කරා සල්ලි ටික අරන් උඩට එන්න කියලා එතකොට මනේ කියනවා අයියේ පොඩි ප්‍රශ්නයක් වෙලා පොඩ්ඩක් පල්ලෙහාට එන්නකෝ කියලා ඉතින් මම බෝකර්වයි ලෝයර් වයි ශේප් කර...